තර්ක සංග්‍රහය - සං ඥ ප න ය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සං ඥ ප න ය


තකීසඞග්රුහනම් මෙමපොත ක්රිචස්තු වර්ෂි එක්දහස් සසිය පණහේදි පමණ අන්තමහටවාභාඛාන තෛලිඞ්ග ගොත්රම යෙහවු ශිවහකතික බ්රාාහ්මණ පණ්ඩිතයන් විසින් කරණ ලද්දේය.


මිට මෙම පණ්ඩිතයන් විසින් තර්කපසඞ්ග්ර ය දිපිකානම් ටීක්වක්ද කරණලදි. එපමණක්නොව කෛයටනම් පණ්ඩිතයන් විසින් මහාභාෂ්ය්යට ලියන ලද ටීකාවට අනුටිකාවක්ද මෙම අන්තමහටවා චාය්ය් යන් විසින් කරණලදැයි කියති.


තර්කදසඞ්ග්රිහ නම්වු මෙම පොත අර්ථියෙන් සාරකොටත් සංක්ෂෙිපකොටත් ලියාතිබෙන හෙයින් සිතධුදෙශ වාසි බො හෝදනා විසින් පිළිගෙණ භාවිතා කරණලදි; එහෙයින් ම මිටකරණලද ටිකාද අනුටීකාද කිපයක්ම තිබේ.


අත්තමහට්ටාචාය්ය් සියන් විසින් මීට කරණලද තර්කතසඞ්ග්රෂහ දිපිකානම්වු ටිකාව සියල්ලටහවඩා අමාරු වීකාවයි.මේ ටීකාව වැඩිකොටම කරතිබෙනනේ තර්කවසඞ්ග්රමහයෙහි සාරවත්කම දීප්තිමත්කිරිම පිණිසත් බාලයන්ට දුරවබොධහෙයින් එහි ‍ෙනාදැක්වු ගුරුකම් දක්වන පිණිසත්යයි හඟිම්. බරණැස්නුවර විසූ බුඬසිංහනම් කෙනෙක් විසින් වර්ෂ 1850හේ ද එහි පෙලත් ටිකාවත් ශිලායන්ත්රඬයක අච්චුගැස්වු බවත් ඇසිමු. ඊට පසු වර්ෂි 1870 වේදි කෙශව මුදලි යන කෙනෙක් විසින් ග්රචන්ථාඇක්ෂ රයෙන් මදුරාසියේදි මෙම ‍ෙපාත අච්චුගස්වනලදුව අපටත් දකින්ට ලැබුනේය. මෙහි ග්රෂන්ථන තුන්සිය් පණසකි. මේ ටීකාවේ කඨිතත්ව ය කරණකොටගෙණ බාල ගදාබරීයයි කියති.


වර්ෂව 1750 හේදී පමණ මෙම තර්කයසඞ්ග්ර0හ දීපිකාවට ගනු මදාචාය්ය් ද යන් විසින් හනුමද්යනම් ග්ර7න්ථහ භදාහකින් යුත් ටිකාවක් කරණලදි.හනුමදාචාය්ය්රන්යො වෛෂ්ණව සමයෙහි වු කෙනෙකි. මොහු කර්ණාිටයෙහි උපන් නුමුත් නාගදුරේ රජ්ජුරුවන් සේව ‍කළේය.


තෛලිඞ්ග දෙශයෙන් බල්ලාරි නුවර විසූ නීලකණ්ඨාචාය්ය්් සයන් විසින් තර්කඞසඞ්ග්රලහ දිපිකාවට ග්රචන්ථර එක්දහස් පන් සියයකින්යුත් නීලකණඨනම් ටිකාවක්කර තිබේ. නීල



ii

කණ්ඨාචාය්ය්ි යතෙමේ වර්ෂ 1840 දී පමණ බරණැස් නුවරදී මළේය. තෛලිඞ්ගිකයෙක්වු රාමභද්ර භට්ටාචාය්ය්ය්යයන් විසින් නීලකණ්ඨියට ටීකාවක්කරණලදැයි සැලයි.

මුකුන්දකභට්ටගාදගීල පණ්ඩිතයන් විසින්ද තර්ක සඞ්ග්රහහ දිපිකාවට ටීකාවක් ලියනලදැයි කියති.

ගොවඬිනමිශ්ර නම් ගෞඩීය පණ්ඩිචකෙනෙක් විසින් න්යා්ය බොධිනී නමින් ග්ර න්ථ‍ සාරසියයකින් තර්ක්සඞ්ග්ර්හයට ටිකාවක් කරතිබේ. මේක තේරුම්ගැන්මට ඉතා පහසු ටිකාවකි.

චොලදෙශිය තෛලිඞ්ගබ්රාුහ්මණ වංශයෙහිජාත පට්ටා භිරාම ශාස්ත්රී න්විසින් තර්ක්ෂඞ්ග්රටයට ග්ර්න්ථවහසියයකින් යුක්ත ටීකාවක් එම ශාස්ත්රීයන්ගේ දුවනියන්ට උගන්වන පිණිස ලියනලදි. මේකත් න්යාරය බොධිනීය මෙන්ම පහසු ටීකාවකැයි කියති. දැනට අවුරුදු සියයකට ඉහතදී මෙම ශාස්ත්රීය පරලොකප්රාවප්තවිය.

කෘෂණධූජිටිදික්ෂිරකා චාය්ය්ට යන් විසින් සිඬාන්ත චන්රොී ප දය නම් ග්රමන්ථා එක්දහස් තුන්සියයකින්යුත් ටිකාවක් උදෙනි නුවර රාජගදසිංහ රජ්ජුරුවන්ගේ පුත් රාජසිංහ කුමාරයාට උගන්වන පිණිස ලියනලදැයි සැලයි. මෙය තර්ක සඞ්ග්රායට ලියා තිබෙන ටිකා අතරෙන් ඉතා කඨින ටිකාවකැයි කියති. මහාරාෂට්රීංයෙක්වු මුකුන්දලභටටගාදගීලා චාය්ය්ින යන් විසිනුදු තර්කදසඞ්ග්රැහ චන්රිෂට් කානම් ග්රාන්ථී එක්දහස් දෙසියයකින් යුත් ටිකාවක් ලියාති‍බේ.

ගොඩ දෙශිය ක්ෂිඞත්රිකයවංශයෙහිජාත චන්ර්ී රාජසිංහ ආචාය්ය්් ටය විසින්ද තර්කදසඞ්ග්රෙහයට පදකෘත්යා යන නම්න ග්රජන්ථ් දාහකින්යුත් ටිකාවක් ලියා තිබේ.

    බරණැස්නුවර විසූ මහාරාෂ්ට්රීව සනසාසියෙක්වු මෙරු ශාස්ත්රි්න් විසින් තර්ක සඞ්ග්රවභොපන්යා‍ස යන නමින් මිටම ග්රතන්ථර පන්සියයකින් ටිකාවක් ලියා තිබේ. මේ ටීකාව ඉතා හොඳයයි කියති.
    ජේ. ආර්. බැලැන්ටයින් ආචාය්ය්ට  යන් විසින් තර්කයසඞ්ග්රිහය ඉංග්රීයසි භාෂාවට නගා තිබේ. ෆිටිස් ඇඩ්වර්ඩ්හාල් විසිනුදු මෙය ඉංග්රීටසි භාෂාවට සහ හන්දුිස්ථාන භාෂාවට නගනලදැ යි ආචාය්ය්ස්  මක්ස්මුලර් ලියා තිබේ. එම ආචාය්ය්්ක යන් විසින්ද 

iii

මෙම ශාස්ත්රදයෙහි තොරුතුරු සංක්ෂෙිපකොට ලියා ප්රිසිඬ කරතිබේ. කාලිකාතා රාජධානායෙහිවැසි පණ්ඩිත ජිවානන්ද විද්යා්සාගරාචාය්ය්යා යන් විසින්ද තර්කාසඞ්ග්රඩහය ඉංග්රී්සියටනගා වර්ෂා 1872 කේදි ප්රකසිඬකරණලදි.

     මේ තර්කඩසඞ්ග්ර්හය සිනධුදෙශ වාසීන් විසින්ද යුරොපියයන් විසින්ද ඉතා වැදගත් පොතක් වශයෙන් සලකණබව මෙයින් ප්රීකාශිතයි.
    ලංකාවේ සිංහලජනායඅතරේ තර්ක ශාස්තය පුරාණකාලයෙහි දිපතිමත්වංබැබලුනබව පොළොන්නරුනුවර වැඩ උන් සාරි පුත්රහස්වාමින්ගේ වියත්කම් ප්ර‍කාශිත කථාආදියෙන් පෙනේ.
    යංචන්දෙස චන්දකභූතං නිසිතතරමතිං පාණිනිං පාණ්නියෙ සබ්බස්මිං තක්කසත්ථෙං පටුතරමතයො කත්තුභූතං ව තනේන මඤ්ඤනේතකාලිදාසං කවිජ නහදයානන්දෙහෙතුං කවිතේන සායං ලොකත්ථ සිඬිං විතරතු රචනා තස්ස සාරිසුතස්ස.
    මෙයින් මේ තෙරුන්න්නාසේ තර්කකශාස්ත්රියෙහි අනිසමර්ථර යෙක්බවට ප්ර කාශිතයි.
  තොටගමුවේ ශ්රිු රාහුල ස්ථවිරයන් වහන්සේ ආදිවු තර්කරශාස්ත්ර‍යෙහි සමර්ථත නොයෙක් පණ්ඩිතවරයෝ ඉන් මෑතදිත් ලඞ්කාවේ විසුවෝයයි පොත්පත්වල පෙනේ. නුමුත් දැනට ලංකාවේ සිංහල ජනයා අතරේ මේ ශාස්ත්රරය වැඩි භාවිතා වක් නැතිබව පෙනේ. මේ ගැණ සිංහල භාෂාවෙන් පොත් පත්වත් ලංකාවේ නොමැත්තේය.
  මෙම ශාස්ත්රුය ඉතා මාහැඟිඑකක්බැවින් යුරෝපිය තර්ක්ශාස්ත්රතය සිංහලටනගා ප්රැසිඬකිරිමට උත්සාහදරා කලකිරුණු සිතකින් පසුවෙන අතර  වර්ෂල 1869 යේදි මදුරාසියේ වෙල්ලියා නනම් නුවරින් කොළඹට පැමිනි මාතාභූතේශ්වර ශර්මංශා ස්ත්රීිනම් නෛයාසිකතෛලිඞ්ග බ්රා හ්මණ ශාස්ත්රී්න්ගෙන් මෙම න්යා8ය ශාස්ත්රාය ඉගෙණගන්ට ලැබුනේය.
    මෙය යූරෝපිය තර්ක ශාස්ත්ර‍යට මදක් වෙනස් නුමුත් සිංහල භාෂාවට නගා ප්ර සිඬකළහොත් අපේ රටවාසීහු මෙම ශාස්ත්ර්ය ඉගණගැන්මට ලොල්වෙතැයි යන කල්පනාවෙන් ප්රළසිඬ කරණලදි.

     මෙම ශාස්ත්රඅය ඉගැන්වු උගත් ගුණවත් ශර්මඉශාසත්රීැ  වර්ෂ‍ 1874 ජනවාරි මස පසවෙනිදින කොළඹදි පරලොකප්රාිප්ත විය. ඔහු ජිවත්වසිටියදි ඉගැන්වු ගුරුකම් බො‍හොමයක් අධොලිපි වශයෙන් අන්තර්ගුත‍කොට තර්කුසංග්ර්යට 

iv

අර්ථක අස්වාගත් කාලයේදි මාවිසින් ලියනලද සන්නයත්සමඟ අච්චුගස්වා ප්රථසිඬකෙරිමට අවරසර ඉල්ලුවිට ඊට ඉතා සතුටු බව ප්රතකාශකළනිසා ලංකාවාසී සිංහල ජනයාගේ ශාස්ත්රාටභාවෘඬි වඬිනය සඳහා මෙම පොත අච්චුගැස්විමි.

දොන් අන්රිගේ ස්ද සිල්වා බටුවන්තුඩාවේ පඬිතුමන්ගෙන්ද විද්යො දය පරිවෙණධිපති හික්කඩුවේ සුමඞ්ගලභිධාන ශ්රිාපාදස්ථානයේ නායක ස්ථවිර වපහන්සේගෙන්ද මෙම ව්යා ඛ්යා නාදිය ශුඬකෙරිමට බොහෝ උපකාරලැබුනා පමණක්නොව මේ පොත ප්රයසිඬකෙරිමට සිතට ධෛය්ය්ඬක ද ලැබුනබට කියමි.