දසරථ ජාතකය
ද ස ර ථ ජා ත ක ය.
හෙවත්
රාම පණ්ඩිත චරිතය
නමව් මුනි සරණ
1 ය සා ලා යක් සෙනග මරහඬ පොළව මිහිතල සෙල් ලුවා න සා ලා හිමි එ වසව්ත තෙද ද ස ත බුදු සිරි බැබ ලුවා දෙ සා ලා සිරි දහම් නෛක්සත අමා සයුරේ ගිල් ලුවා සි තා ලා එම දහම් මුනි වැඳ දෙවිඳු පිහිටය ඉල් ලුවා 2 ස ත ට සෙ තා නොමිනේ වෙමි න්නේ අප මුනිදැ එදි නේ නැ ණ ට නෙතා ලෙසි නේ උ පන් නේ රාම ඵපර්ගය වෙමි නේ ම ලු ට ඉ තා සෙමි නේ ත මන් නේ රජකම දි තුටි නේ ව න ට ඉ තා දුගි නේ ශොයින්නේ තාපයට උන් නේ
රා ම කු මා රෝ ත් ප ත් ති ය
[සංස්කරණය]ක්රී ඩා කාලය හා ශිල්ප ඉගෙණිම
3 මෙඅප මුනීතු මාතපෙර දින 6 රුචිනි දෙවන නා=පරදන රාම ප ඬි ව මා එරජබින ම නා සතට දුන් අ මා=අසනුය කුසෙහි විදි මෙ තා=බෝසත් සුදන කරපෙ මා උපති පින ම නා
4 ඉසුරු ඉඳු පු රු=පරදන 7 එගරු ගැබ ව රා=දසකඩ ලෙසිනි සිරිස රා මසය පසු ක රා එ බරණාස් පු රා=විය දම සුපුන් සඳ යු රා=බහිවිය දිවෙහි පුව ත රා ‘බොසත්’ එකුම රා
5 එදඹදිව් තෙ ලේ=පතලමු 8 කුමරු දින දි නා=පෙරපස රිවිසෙ තෙද ම ලේ සඳසෙ වැඩෙමි නා ගුණෙනි සොමිහලේ=දසරථ වසන කල මි නා=එරජුට රජය කළෙ ලොලේ මැණික වසෙ උ නා
2
9 පියර නාග මිනේ=සුරතල් 13 තෙවෙනි ගැබිඋ නා=බිසවට තෙපුල් දොඩමිනේ දුවෙක් බිහි උ නා වසන කල අනේ=බිසවට රතී දෙව ඟ නා=පරිද්න දෙවනු ගැබ් උනේ රුසිරු ඇති උ නා
10 දසය මස ය නා=අතරට 14 සිතය නෙක දනා=ඇළුමෙන රුවිනි අග ව නා සිතනම් ඳු නා පුතෙකු ඉපදු නා=ලක්ෂන රුසිරු දින දිනා = වැඩෙමින් තමය ඇති උ නා කුමරි දැඩි උ නා
11 රාම පඬස ඳා=ශිස්සැල 15 නොහිමි සුමදැ තී=අතිරස යනෙන කලන ඳා අග්ගලා රු ති මලනු ලග ඉ ඳා=සෙල්ලම් නැගනි සහ නැති= කව්රුත් කරති නෙකලෙදා බෙදා ගෙන ක තී
12 කල්ලිගහන වා=දිනලා 16 මම බලාගනි න්=කියලා හුරේ දමන වා නංගි හැන්ගෙමි න් නලා පිඹින වා-නටමින හූකියා හෙමි න් - තුටුවෙති සින්දු කියන වා හැංගි මුත්ත මි න්
17 තිදෙන එක ව ගේ=සොයුරන්ි සමඟ නොව ද ගේ ඇතුල් මාලි ගේ=සෙල්ලම් කරයි එකර ගේ
රාමකුමාරයාණන්ගේ ශාස්ත්ර ඥානය හා පණ්ඩිත නම පතල විම
[සංස්කරණය]18 ල ක් ස න රන්රුවසෙ සදිසි ආලේවඩනව දුටු ද න ති ක් ස න නැණයෙන් අගපත් ගැටළු එපැණ විසඳ ලමි න තොස් ව න දන බස් පවසන මිහිරි හඬින් ඔවා දෙමි න දි ස් ව න නැණ එලිය නිසා පණ්ඩිතතම ලොව පැතුරු න
19 රා ම එපඬි මෙම විලසින් පරතට වැඩ සලස දෙමි ණ සා ම දාන ලොව පතුරා සිත්ගත්තා පුදුම ලෙසි ණ දා ම මාල කර පැලදා සාමදානෙ ලොවට දෙමි ණ පා ම අනිස මුනා බසලෙස කියමි මෙතන සිට සිදුවු ණ
3
20 බෝසත් නැණෙනි ස ර 21 පිං පව් දැන සිය ල ලෝදම් අනිස බැව් නි ර වඩාමෙත් දම් හැම ක ල පහදා ගුණ ස ර සසර දුක් දුර හ ල වදාලේ මව් තුමට මෙම යු ර මැනව මව්හට කියතිහැමක ල
22 මව් බිස සඳ සව න වැහෙන අම මි දෙස ව න මේදහම් අම දෙව න පුතනු සක් දෙව් ලෙසින් සිතුවේ න
බිසව කාලක්රිුයා කෙරීම.
[සංස්කරණය]23 මව් බස සඳ යස ස 24 මව් මළ බැව් අ සා සැපතින් වසන කල තො ස සීතා දුවනි විග සා ගතවු යෙන් වය ස මව ලඟට පිචි සා මරුට බිලිවිය ලෝදහමලෙ ස හපීදෙරණත හැඬිය නොල සා
25 රාම පඬි එම වි ට සනසා නැගනි තුටුකො ට මෙහෙකරු දනන් හ ට පැවසි කටයුතු කරණ විලස ට
රජතුමාගේ විලාපය
[සංස්කරණය]26 සැ ම ක ලා දරුවන් බලා මාව සනසලා සිටි ගුණ කියා ගු ණ දු ලා පිය බිස ලොලා බොහෝ දික්කලා වැස උනි පියා බ ල බ ලා මව් වෙත වෙලා සිටි දුවහෙලා යන්නට ගියා මේම ක ලා මරු පත්වෙලා දුකෙගිල්වලා කිමගියෙ ශ්රීලයා
27 ද යි අ නේ හද ගින්දරෙන් මා බිය දකින්වත්තැ මෙදා දෙයි ය නේ මේ දුක නොදන්නෙද නැ බුරුල් මරුගේ හදා ලෙයි සෙනෙ මගෙ දූ පුතුන් දුක බැ බලා ඉන්නට මෙදා ඇ යි අ නේ සක් සුරිඳනේ ඉන්නේ බලා මේ දුක් කඳා
28 හැකිතරන් ආලේසිතින් රසහර දෙමින් කියමින් පුතේ ම ව් වරුන් සිටියේ නමුත් මරුහට බියෙන් මගහැර යතේ හාම අතින් පිය මටතමයි දරුවන් ගැනත් කැක්කුම හිතේ සිටියෙ නන් මා බිය මෙදැන් මට මේතරම් ගින්නක් නැතේ 29
සැ පතිනේ රති විදිමිනේ අ පි එ ක ගි නේ උන්නෙමු අනේ අ ද දි නේ අතහැරඅවන් ගියෙකොයිතැනේ නොදැනිමි විනේ දෙවි යනේ මෙමදුකසැනේ නොබලා අනේ සිටියෝ ති නේ අහොඅනේ මගෙ දරුවනේ හැර යයි සෙනේ මගෙපනසැ නේ
බිසවගේ ආදාහන කෘත්ය ය නිමකිරිම
[සංස්කරණය]30 දසරථ මනහර පට රා 32 මුළුරට අඬබෙ ලග මනා මෙලෙස දුකින් හඬනව රා සැම තැන සරසා නො මනා රාම ඵපුන් පඬි තුම රා සඳුන් එදර සෙන්ව විනා ඇමති සමඟ වති එව රා දරසෑයක් තනව මනා
31 අභිස එදළු පිළිවලෙ වා 33 පෙළහර නෙක් විදියෙ න්දා පෙන්වාදි රජතුම වා සෙනඟ ලක්ෂර ගණනි න්දා අලපත වන් දිය ලෙස වා ගොස් සොහොනට කඳලෙ න්දා සෝක නිවියයසරඟ වා ආදාහණ කළෙ න න්දා
‘දසරථ’ රජතුමා දෙවකවරම කුමාරියක් අශ්ර බිස තනතුරෙහි තබාගැණිම හා එම බිසවට ‘තරථ’ නම් කුමාරයා ලැබිම.
[සංස්කරණය]34 සු ඟු න මනහර සපිරි රජබිස මරුට බිලිව් ගියට රේ නෙති න කඳුලැලි නිතර පිසපිස සිටියෙ රට රැක නිරතු රේ සි රි න සපිරුන රජුගෙ අගමැති මෙබව දැනලා එම ව රේ දි ලෙන අගනක් බිසවකර ඳුනි අභිෂෙක කර විදි යු රේ
35 බරණැස් පුර විපුලා=එරජ කුල, රිසිසේ සැප විද ලා පුරවැසි දනට ලොලා=පියෙකුලෙස, දසරජ දම් නොක ලා රට රැක සිටිති බලා=සතහෙසිත්. නම්වාගෙන නුමු ලා එහි වැසි සිටිති වෙලා=ත ම න් තම, පණව්ත දෙමි සිත ලා
36 රුසිරෙන් දිසි පින න=දෙමගන, මෙන් රසබත් දොඩ නා කරමින් නිති කරු න=සිප සිප, ආදර බස් ගය නා සිටිමින් සැප සහ නා=එකම සැප, විදිමින් ලෝදම් මම නා සිරිසැප විඳ යෙහෙනා=රජ බිස, සැපතින් වසන දි නා
37 මෙලෙසින් මහන දිනේ=බිසව හට, දරුගැබ හටගැනු නේ දසමස් පිරි සදිනේ=රුසිරුමත්, කුමරරෙක් එබිහිඋ නේ පුර සඳ පරද මි නේ=දිනෙන්දින. වැඩෙනාකිමරුන් නේ ඇසු දුටු දනනොම නේ=සිතසි සිත, පින්කඳ බැබලෙන් නේ 6
38 ‘දසරථ, මනහර ණා=සතදත්. බමුනන් කැඳවමි නා ආස පන මි නා =හිඳි නව අවසරදි තුටි නා කුමරුන් පෙන්නමිනා -ඇසි සඳ, කිමදැයි සුබලකු නා ගතසිරි කියමින් තා= ‘හරතය, තවද තැබුවෙ තුටි නා
එකල රජතුමාට ඇතිවු පුත්ර ස්නෙහය දරා ගතනොහ අග්ර බිසවට කැමැති වරයක් දෙන බැව් ප්ර කාශ කිරිම.
[සංස්කරණය]39 ස ක ල රුවින් දිසින රන් කඳමෙන් රුව බබල නා-නෙත සු නි ල පැහැය විය දුටුවන් සිත නිති පිනව නා නි ම ල ගුණෙන් පිරි ‘දසරථ, රජජුත් සාසොබ නා-නිති කොමල බසින් එහි කොළඹින් මව් පිය (පොළඹ න:
40 සු දු ම සිනිඳු ඔප දසින් විලිස්සා පිය ක ටා-පිය ප ස ම සැඟවි ඉඳ හු නද පවසති ඔව්හ ටා ට හ ම ලභව පාණ මව් සැග අල්ලා සළු පො ටා පු දු ම සිනහපා රවටා කිරිබොති තුටු කො ටා
41 පේර දෙළුම් දඹ රඹුවං පළතුරු රස ඇ ති-හොඳ වී ර හිබොටු පළු මාදන් සමගින් රුතිරු ති මි ර රසැති පළ දොත් පුරා බිම වැටිනි ති-මහ සූ ර පුතෙකුසේ පියාට උජො වඩවමින් ක ති
42 පු තා නැතිදා මගෙ ඇසුටත් කොයි ගියදෝ කියා-කිති ක තා නොකර ලැම් බදා සිටිති මළු නැත කියා ගොතා උපා බොරු සමිෂා ගැසුවා කිය කියා-පිය නෙතා සදිසි පුතු ගඹති මගෙ අම්මේ කියා
43 පි න් ස ර කුමරුන් රෑ සැතපි ඉද මව් ලඟා-බොෙහා සු න් ද ර තෙපුලෙන් සනහා කිරි බොතිකර දගා න න් ස ර කොවුලන් නදිනා එලාවෙන්නට ලඟා-දැන ම න් දි ර යට ගොස් තුරුළුව : බුදියති පිය ලඟා
44 පි ණි පො ද සිරිසිලි උදයම් නැගිට මන ර ගේ=පිය සි රි ප ද අල්ලාන වැද පස මහපුතුන් නොව ද ගේ ය හ ළු වැද ගනිමින් සුවඳැති විලවුන් හොඳව ගේ=මෙහි නැ ත අ ද පඬියා කියමින් දුවයති ලිඳ ල ගේ
45 පි රි සි දු ම ට මුව දොවා පිසින සළුවද ගෙ නේ=පසු ‘සිතා’ අක්ක ට සඬගා මැදුරට අඩු දි නේ පැමිණ ලඟට පියා මුව අල්ලා තව දෙ අති නේ=බොහො පුදුම ලෙ ස ට වැසි වස්වති සාදු සුලගි නේ
6
46 රූපෙ අහෙ යි රන් කඳ මෙන් වටිවි දි පේ=මන ආල වඩ යි දුටුවම් නෙත් ඇදෙන්නේ රු පේ බෝම අශෙ යි කරණ නොයෙක් විහිලු විලා පේ-දුටු වාම අගෙ යි රජුගෙ සෙනේ වැඩෙයි මනා පේ
47 පෙ න් න නොයෙක් විහිළු සිනා මගෙ සිත ග න්ටා-පුතු ද න් න තරම් කෙළි සෙල්ලම් පාබි පින න්ටා දෙ න් න තරම් නැහැ වස්තුව මගෙ බිසවු න්ටා=පත දු න් න නමුත් තරම් නොවෙයි පුතු සමාවේ න්ටා
48 හා ද වෙලා මඳින් පනේ හොඳ සැප දෙ ඤ්ඤ=සිත බේ ද නොවි උන් තරමට වාසි කර ඤ්ඤා පැ ද නොයෙක් දිව සුවඳින් ගත නාව ඤ්ඤා=නිව වේ ද තරම් ඉල්ලු වරක් ඉස්ට කර ඤ්ඤා
‘භරත’ කුමාරයානන්ට අටවස් කාලය පැමිණිම හා මව් බිසව තම පුත්රතයාට රාජ්යනය දුන මැනවයි ඉල්ලා සිටිම.
[සංස්කරණය]49 ලො ලා වඩන සත දුටුවන් මන නෙත් විසිකරණ යසකුමරි න්දා වෙ ලා වසින් වස සැපතින් ගතවි අටවස් පැමුණුනි යස සි න්දාන බ ලා පුතුගෙ රුව ඈසිත් පිනලා රජකමගැන ලෝබය හි න්දාි වේ ලා මසෙනෙහසඉල්වියවරයක් රජුගෙ පොරොන්දු වවිලසි න්දාද 50 ඉ තා බොලද තම බිසවුන් හින්දාර පණවත් දෙමියයි සිතමින් නේ නෙ තා සදිසි තම බිසවට වරදුනි ඕන විලස්ශනු කියා මින් නේ ප තා ම සෙනෙහස රජුවෙත ආලෙන් වසනා බිසවුන් පවස න් ඉ තා මසුරතල් ම්පුතුට රජකම රදනුමැණ ඉල්විය සතුටින් නේ 51 අ සා ම එමබස රජතුමකෝපෙන් බිසවට යකුලෙස රවමින් නේ ඉ තා ම රුවඇති මපුතුන් නොදනිද චණ්ඩාලිය තී කියමින් නේ ගොතාම බියකරු අදහස් තී දැන් ම පුතුන් මරවන්ටද ය න් නේ ඉ තා ම ගරුසරු වදනින් බියකර රජතුම බිසවට කිපෙමින් නේ 52 මෙබ ස ට ඒබිස ඉතා ම බියවැද ශ්රිබයහන් ගබඩාවට වැදි ලා පසු කොට මදකල් දෙවනුව නැවතත් රාජය සම්පත් ඉල්ලුක ලා බ ස ව ට රජතුම නොදිම එමවර ඉතිරිත් අවගුන බැව් දැන ලා ගු ටුකොට නෑයින් අත්ලස්දීලා පුතුන් මැරුවො නපුරුයි සිත ලා
9
පියරජතුමා පළමු පුත්රනයන් දෙදෙනාට තම නුවරින් පිටවි ගොස් නැවත දොලොස වසකට පසු විත් රාජ්යදය පාවාගන්ට නියමකිරිම.
[සංස්කරණය]53 ඔ පා වඩනමුව බෝසත් කුමරුන් සමගිව දෙපුතුන් කැඳවමිනා උ පා බිසගෙ මරඋගුල කියාලා තොපි සිටියෝත නපුරුයි ඉති තොපා මෙරට හැර දුරු රටකට හෝ වලට වැදිලා ඉඳසැපෙ නා සැ පා විදින්නට මාගෙ ඇවෑමෙන් රජකම ගනු මෙහි විත්තුටින 54 මෙලෙස කියාලා රජතුම විගසින් ලක්ෂ න පඬුවන් ගෙන්නමිනේ වි ග ස අසාලා දැනගෙන ආයසදොළසක් හවුරුදුසන්තයෙ නේ නොල ස වදසනුය එම්බා දරුවෙනි දොළොස් වසක්ගියකල සොඳි වි ග ස මමෙහි විත් සේකසත්තන්වා රාජය කරවයි කිවිදුකිනේ
සීතානම් ලදරු කුමාරියද සොහොයුරන් සමඟ යෑමට පියරජතුමාගෙන් අවසර ඉල්ලාන පිටත්විම.
[සංස්කරණය]55 අඬ මින කුමරුන් පිය රජ සමුගෙණ පිටවි මාලිගෙ ණා=යන විල සින අරණව තපස් රකිනසේ සැරසුනි බොහොදුකිනා විග සින සීතා ලදරුකුමරියද සොයුරන්දැක නොත නා=යලි දුවගෙන විත් පිය පා වැද සමුගෙණ නික්මුනි යනලෙසි නා
නැගණිය ආරක්ෂාිකර ගන්නාසේ රාමකුමාරයාණන්ට අවවාද දීම.
[සංස්කරණය]56 රාම කුමරුවින මගෙ පු තේ=නුඹෙ නංගිට වැඩිදැනුමක් නැ තේ ගොසිනා එන තුරු හිම ව තේ=අද හිටම නංගිග බාරයි පු තේ
57 උ න් නේ මුත් දුව මාල ගා=අද ය න් නේ යන්නට හිම ම ගා ද න් නේ නැත හිමි වගතු ගා=දුව ය න් නේ කෙලෙසද පයන ගා
58 ද රු න වලස් කොටියන් ඇ තේ=තව ප ම න නොමැති සපුනුත් ඇ තේ පෙනෙන බිරම් වහ හිම ව තේ=නුඹෙ ෙසාබ න නංගි රැකගන් පු තේ 8
59 වෙනදා වගේ ගොසි නෙක අ තේ=සෙල් ලම් නොකරල්ලා මගෙ පු තේ නංගිට රස භෝජන නැ තේ=අත් නාරිණු හාමත් වෙයි පු තේ
සොහොයුරන් තිදෙනා හිමාල වනයට පිටත්ව යැම හා සෝක කඳුලෙන් පිරි මහා ජනයා පසුපස ගමන්කිරිම
[සංස්කරණය]60 ද රා ගන්ට බැරිමයි උනුනුන් දුකයන කල මගෙ අ ම්මේ=ලොව් තු රා එවසවත් යුද මෙන් කැලඹුනි මිහිගත මග සි ම්මේ පු රා අවට සිටි මහසෙන් හඬමන් නවතීනු කියමි ම්මේ=එම ව රා පැවති බියකරු ගති කි මට බැරිඑක මුවක් ම්මේ 61 ඇවිත් එමහසත් මහසෙන් සමගින් තමපුර මග ගෙ ව්වා=තව යළිත් නොයෙක් අවවාද වදාරාව මහසෙන් නැව ව්වා යුගත් මුදුන්කර හඬනා මහසෙන් කඳලෙන් නැවේ ව්වා=අප සරත් උළිදුවන් මහසත් උතුමා හිමවත ඇර ඹෙ ව්වා
කුමාරවරු ඔවුනොවුන් සමඟ සුරතල් බස් දොඩමින් හිමාල වනාන්තරයේ ගිය ලිලාව.
[සංස්කරණය]62 ප ලු යි මොරයි බෙලි දිවුලුයි ලොකු අන්නා සි=යය අ ඹ යි දඹයි පැණි දොඩමුයි තිබෙන්නේ පෑ සි ය ස යි රසයි හොඳ සුවඳයි ජුලියන් රා සී=මෙයි ව ව යි පිටයි කදිම රුවයි පලමැල රා සී
63 පේ ර දෙළුම් මහනාරට් අගෙයි ඉදි ව්වා=මේ පා ර මගේ අපි නුදුටිමු මසන් වැටි ව්වා ම් ර රසයි ජමනාම් ඇපල් පැහි ව්වා=අනෙ පා ර දෙපස දන් හිඹොටුත් කැඩයි ඉදි ව්වා
64 අයියෙ අ න් න පුංචි ගහක නන්නන් ඉද ලා= ඔහෙ අයියෙ මෙන්න ලොවි රඹුටන් ඉති යිරවි ලා අයියෙ දෙ න්න ඔය සොරොම මටම කඩා ලා=තම අයියෙ ඔන් න වෙරළු හොඳට බිමට වැටි ලා
9
65 නංගියෙ අපි කීතිනි පිටින් ජම්බල කඩමු-මේ මංගියෙ අපි බිම බැහැලා හෙමිහිට දුව මු නංගියෙ අර එන්නේ අයිය රඹටන් කඩමු-ඔය වංගියෙ ඇවිදින්නට එපා පොඩ්ටක් ඉ ඳිමු
66 පුං චි අයියෙ අන්න ගහක ජම්බු ඉ දි ලා-හොඳ ඩිං ගි අයියෙ කඩාදෙන්න ගහට නැගලා හිං චි අයියෙ මැන්ගුස් ඉති බර ව නැමිලා-අනෙ පුං චි අයියෙ අර බලන්න සුමඳැල් ඉ ඳ ලා
67 කඩා දෙන්න බුදු අය්යේ විර ඉදි ච්චා-මට කඩා ග න් න බැරිය අයියෙ ඇඹිල පැහි ච්චා කඩා ග න් න බැරිහන්දා කරඹ ඉදි ච්චා-අර කඩා දෙන්නා එරමිනියා ඇඹුල් මැරි ච්චා
68 අ න් න නංගි සමන්පිච්ච හොඳට පිපි ලා-අර ය න්නෙ නංගි රොන් අරගෙණ කදිම කුරුල් ලා ඔ න් න නංගි ඉද්දගසේ නයෙක් එතී ලා-මෙහි එ න් න නංගි කනේරුමල් තිබෙයි නැමි ලා
69 අ න් න අයියෙ පැනිවරකා හොඳට ඉදි ච්චා-එහි ය න් න අයියෙ ගස නැගිලා කඩනු ඉද ච්චා ඔ න් න අයියෙ උඩ අත්තේ තිබෙයි පැලි ච්චා-මෙහි එ න් න අයියෙ බඩ පුරාම කමු පරවෙ ච්චා
70 පුරා කුරුල්ලෝ පැන පැන මී අඹ ක නවා-බඩ පුරා ම ලක්ෂිණ බ කුරුල්ලො මල්පැනි බො නවා පුරා ම මල් ඉති උඩඉඳ නාදක ර නවා-නෙත් පුරා නංගි බලාපන්කො කුරුල්ලො එ නවා
71 නා ද කරති අතුඅග ඉඳ ගිරාමලි ත්තෝ-මහ යෝද රිලව් බඩබැද යති උන්ගෙ පැටි ත්තෝ හා ද වෙලා හිසකයතා සුදුම මලි ත්තෝ-දුටු වා ද නංගි පියඹායත ගොන්කවඩි ත්තෝ
72 ම ලි න් ම ලේ මිමැසිකැල රොන් ගෙන ය නවා-තව දු රි න් දි ලේ පිල් විදහා මොනරු නට නවා රැ ලි න් දි ලේ ගෝණ මුවන් හුනද දෙ නාවා-එහි පෙලි න් පෙලේ හිමාලවන කඳු දිස් වෙ නවා 10
හිමාල වනයෙහි ඉතා සිත්කළු රම්ය පෙදෙස ක පන්සල් තනා බෝසත් රාමපණ්ඩිතයන් ඇතුළු සොහොයුරන් දෙදෙන වාසයකල ආකාරය
[සංස්කරණය]73 ති දෙ න කුමරුන් එකම පනලෙසි නා-හිමාලය නම් එ ව න සිරි නරඹමින් ගොස් සැපෙ නා නෙතින පඬිතුම දැකම සිත් පින නා-රමනිපෙදෙසක් ර ඳ න ජලනිති පිරුන දොල ගහ නා
74 ඉ දු න පලවැල නොවැටි සිරි රඳ නා-මහත් රුක් එහි ප ව න වඳිමින් තිබුනි ලෙල දෙමි නා එ ව න පෙදෙසෙහි ලැගුම හොඳ බැවි නා-තනා පන්සල් එ ව න පලවැල කමින් සිට ති දෙ නා
75 දි න ක් ලක්ෂදණ කුමරු පවසන් නා-එපඬි තුමහට ති ම ක් නැතක ඔබ විදින දුක් පම නා පියෙ ක් වන්ඔබ නොගෙනදුක්එමෙ නා-මෙහිම වසනුය නොයෙක් පලවැල රැගෙණ දෙමිතුටි නා
76 මෙලෙස පඬිතුම වසන කල සැපෙ නා-එපන්සල වැද සතොස යෙන් සිල්රැකම පනලෙසි නා අ ල ස නොව මහ අරනවැද කෙමෙ නා-දෙදෙනමලනුන් වි ග ස පලවැල දෙවති මව් ලෙසි නා
බෝසත් රාම පණ්ඩිතයන් හිමාලවනයෙහි පලාපලයෙන් ජිවත්වන සමයෙහි දසරථ රජතුමා පුත්‍ර සෝතයෙන්ම කල්යවා නවවය ඇවෑමෙන් කාලක්රිනයා කිරීම.
[සංස්කරණය]77 නි ති න පලවැල යෙන්ම දිවිරැක මා=තිදෙන කුමරුන් ව ස න අතරට එකම පනලෙස මා වැ දු න දුරුදුක් විදම දුකයෙන් මා=කරණ දසරථ ගියෙ න සුරපුර එනව වසකින් මා
78 එ ක ල බිසවුන් රජුගෙ මළ සිරු රා=එගරු විලසින් ප බ ල සෙන් සහ කැටුව මුළු නුව රා ස ක ල කන්කළු පන්වගොස පතු රා-එපෙළහැරගොස් එ ම ල සිරුරය දැවිය ගිනා පතු රා 11
79 සොබ න එමම බිස දෙවනු සිට කිය නා=ඇමතියන්හට තු ටි න මපුතුට රජබිසෙස් කර නා ස ව න එම බස වැකුනු මැති දුකී නා=කියයි බිසවට එ ව න සිල්රැක රජය හිමි වස නා
80 පි නැ ති ගුණගඳ වලට වැද වස නා=එනිස භරතය ගු නැ ත් කුමරුට රජය හිමි නො නා සි තැ ති එමැතිඳු මෙලෙස කිව් සඳි නා=කැමතිවි එම ගු නැ ති කුමරුන් කිව්ය මෙම ලෙසි නා
රාම පණ්ඩිතයානන කැටුව ඒම පිණිස භරත කුමාරයාණන් සිවුරඟයෙන් සමඟ පිටත්විම.
[සංස්කරණය]81 සිරියෙන් පිරි නොයෙ ක 86 දසරථ නරපව ර හැමවන වසන සිල් රැ ක මළ බැව් කියා එමව ර මගෙ සොහොයුරා ද ක පඬිතුමගෙ පදස ර
කැටුව විත්දෙමිකිරුළ නොවැසැ එව්රවැදහෙව හැඬියඑකුම ර
82 කියා මෙම විලසි න 87 රාමඞි එම දි න වස්තු පන්වන ගනිමි න සෝක නොකලේ හැඩුමෙ න සිවුරඟ සෙනග ගෙ න භරත කම් කුමරු න ගියෙයනලෙසහිමාලයව න හඬා වැලපුනිදසවමුලුලෙ න
83 ලුම්බිණිවන එසි රි 88 පලවැල ගෙනෙන ලෙ ස පරදන නොයෙක සිරිපා රි වලට ගිය මලණුන් තො ස පලතුරු මලින් පි රි පැමුණුන බැව් දෙ ඇ ස හිමාලයවන නරඹමින්සි රි දැකමපඬිතුමසිතුයමෙවිල ස
84 සිවුරඟයෙන් එක ල 89 සොහොයුරු මගෙ කොම ල දැක පඬිතුමගෙ පන්ස ල ඉතා බාලය මෙමක ල නවතා සෙන් සිය ල සෝකය තිෂාක ළ බැඳමකඳයුරු කුමරුකර ලො නොහැක ඔවුන්ටවරදවෙයි බ
85 කුමරුන් එමව රා 90 කිවහොත් රජුගෙ මර ඇමතින් සමඟ සපු රා ලයපෑලිලා වෙයි මර ගොස් එඅරවක රා එබැවින් සැක නො හැර නැමද බෝසත් හිදිය කුම රා කරමි වඋපා සිතා පඬි වර
12
91 දෙ දෙ න තොපි ඉතාකල්හැර ආ බැවි න ත ටි න කරණ දඬුවම් පිළිගණු පැමි න සෙනෙ න රම පොකුණතුළ බැස කර පම ණ දි යෙ න සිටින ලෙස ඔවුන් අණකෙළෙ ණ
92 එ ව ර පඬිතුමගෙ අණ සවනත වැ ටියේ කු ම ර කුමරි කරවට දිය බැස සි ටියේ ප ව ර පිය රජුගෙ මරණය කී සැ ටියේ එ ව ර එම දෙදෙන මුර්චාවි වැ ටියේ
93 න ගා සිටුවමින් දෙවනුව තෙවනු ව ද ල යා කරගති බොසත්තුම එස ඳ ව ගා තෙපලමින් තුටු කර දහම් ප ද නි ගා වට වැටුනි අඬමින් සැවොම න ද
හරථ කුමාරයාණන් බෝසත් රාමපණ්ඩිතයාණන් පියරජුගේ මරණය අසාත් සෝක නොකිරිම ගැන කරුණු ඇසිම
[සංස්කරණය]94 නොකට යුතු නැතද සෝ නොවෙති පඬි ලො ලා දු ක ට ප්ත කලද පිය මර අසා බ ලා නි ව ට කම් විලස ෙනාහඬති කදුළු හෙ ලා කු ම ට මෙහෙම සිටිනුද අසමි කරලො ලා
95 සි තා මෙලෙස කුමරා විදිලෙ සේ ඉ තා අදරයෙන් පාවැද පඬිගෙ ය සේ පි තා මරහු ගෙනගිය බැව් අසා බ සේ නෙතා කදුළු නොදිටිමි එය කියනු තො සේ
96 එ බ ස අ සා අප බෝසත් සඳ පව ර එ තු ම ය සා සොවගින් නොතැවෙන අයු ර නෙ ද ස දෙ සා පතළවු මුනි දහම යු ර නොයෙකලෙසා දම් අම දුනි ඕවා ක ර
97 ම කි ය න දහම් අස කුමරුනි යු රා ව රා මෙලොවි න මරුට බිලිවන සත නි රා තුරා එ බැ වි න ඔවුන් ගැන දුක්වෙන නු රා ක රා සැ බැ වි න අමන දැන මය දනු ති රා ස රා 13 98 දි ලි දෙ ක කුලවතෙක බලවත් පඬිවරෙ ක කු ම රෙ ක ලදරුකෙ සෙල්පති යෝද යෙ ක උ තු මෙ ක බුදුවරෙක යන කිසිම වෙනසෙ ක කි සි ව ක වගක් නැත මරු ගෙනයති නිසැ ක
99 වි කු මැ ති සතගෙ නිවසට ගිනි වැදිකල ට නි ම නැ ති ජලය ගෙන එම ගිනි නිවති සෙ ට නු ගු නැ ති රුදුරු සෝගිනි හදවත් කල ට නු ව නැ ති දනෝ එම ගිනි නිවති සැමවි ට
100 මා පි ය වැඩුව මව් පිය කිවත් පෙමි න සා ප ය ලෙසම මරුහට බිලිවෙයි දකි න තා ප ය නොමැති අනුවන අද බිහිරි මෙ න ලෝප ය කල නැතැති දන නොහඬයි එමෙ න
101 මේ ගැ න ම විසින් කලයුතහොඳදෙයහැඬිමනොවව්හිලු-නිසි සේ දැ න මාපියනරනිඳුවිලසින්දන් දුනහොත් හොඳලු සෝ ම න විලසින් ශ්රවමනබමුනු දැන රැකිමහොඳරුවුලු-හොඳ පේමෙ න පිරිවරජනයන් රැකිනම් යසකිත් ගෙනදේලු 102 එ නි සා මවිසිනසෝකනොවන්නෙමිදැනගෙනඑයසොඳිනා-තම දෙඇ සා සමවන සොයුරන පිනවිය දහම් දෙසා රුවි නා ඒ අ සා අමදම් කුමරුන් තිදෙනම සෝකනිවා තුටි නා-යලි මෙලෙසා කිවෙය බෝසත් පඬිතුම පාදනැමද බැති නා 13 ඔබ තුම විගසින අපසමගින්ගොස් බරණැස් පුර නුව රා=පිය රජ කම සතුටිනපිළිගෙන දැහැමින් කරනු දහම නොහැරා රා පිරි සැම ගුණයෙන් අගපත් කුමරා මෙලෙසකිව අත රා=අප පඬි තුම බෝසත් එබස අසාලා කිව්වේ මෙහෙම අයු රා 104 පා පි ය කරවන හරථ කුමරුවනි මකායන බසවිල සා=තොප දැ ස ය සමවනදෙදෙ තමලනුවන් කැඳවාගොස් නොලසා දේස ය බරණැස් මහජන රකිමින් එදස දහම නොනසා=නි ති වා ස ය කරවයි කිව්ය එමහසත් කිරුළ ලැබම නාදො සා 105 දෙ ම න වරද එම හරථ කුමරුවන් මහසත් වෙත කුළු නා=ඇති නොවන තරම් යටහත් ගිති පාමින් ඉල්විය මෙලෙසි නා රු ව න දහම් පිරි සිරිම්ත ඔබතුම නුවරටගොස් සැපෙ නා=එහි ව ස න දනට නිති පියමෙන් වසනුය රජාවෙමින් පෙමි නා
14
106 බෝසත් පඬිතුම හරත කුමරුහට කව්වේය මේ ලෙසි නේ=මගෙ යා ප ත් පියතුම කිසේ මාහට දැනගනුවයි ඉ ති නේ සෝපත් නොමවි අවුරුදු දොලසක් පසුගියකල සොඳි නේ=විත් යා ප ත් විලසින් රජකම් කරණුය කිරුළ පලන්දාරුවි නේ 107 එ යි නා අවුරුදු නවයක් ගතවිය තව තුනකුත් එයි නා=ඇත තු ටි නා දැනගනුගියහොත් දැන්එහිපියබසකඩකෙළෙ නා සොබ නා පියහට අකිකරුවානොව තුන්වස ගියකලි නා=වම සැ පෙනා හිමවන එම කල් ගතකොට එමියයි පැවසුවෙ නා
108 අප මහ බෝසත් පව රා 112 ඊම මගේ කොයි කලෙ කා මෙලෙස කරුණු කිව් අත රා ඒ එනතුරු නොවි යැ කා හරථකුමරු යලි එව රා මේ මිරිවැඩි සගල රැ කා මෙලෙසකිය හදදෙද රා ගණියි කිරුළ අනඩු ම කා
109 ඔබ තුමනොගියොත් මෙව රේ 113 එකල හරත කුමරු ර ගේ රජ කමකරුනුද කව රේ සොයුරන් දෙන්නා සම ගේ නොගියෝතනම්මෙදාතු රේ ගණිමින් මිණි සඟලඅ ගේ මහජන සැම සැක ඉති රේ පිටත් උනිය යනසෙ ම ගේ
110 එබස ඇසු විගසින් නේ 114 මහස්ත පදනම කර ලා මහසත්තුම දුයෙන් නේ සෙන්සමගින් ගොස් එක ලා තොප ගොස් එහි සැනකි න් තුන් අවුරුද්දම මුළු ලා වසව රජය කරමින නේ මිරිවැඩිපද රජය ක ලා
111 පඬිතුමකිව් එම වද නා 115 ඇමති මඬල එක්වෙමි නා අසමින් කුමරා දුකි නා මිරිවැඩි පද ගණිමින් නා මමනම් සැබ සත්තකි නා පය්ය්ැඩින්කයෙ තබමින් නා නොකරමිරජකම්ගොසි නා එනඩු විසිස කරති ම නා
116 විනිසය වැරදුන කල ටා මිරිවැඩියයි තැන තැන ටා එනිසය යහපත් කල ටා නිසල්වය වැදහෙති එවි ටා
15
දොළොස් වර්ෂවයාගේ ඇවෑමේන රාමකුමාරයාණන්, නැවත බරණැස් නුවරට පැමිණිම හා රාජාභිෂෙක මංගල්යනය
[සංස්කරණය]117 තේජ තැ ජ ඒ කුමාර තම පුරේහි ශ්රී බ ලා=ගරු රා ජ රා ජ ඒ උයන්හි හිඳගනීය ගල්ත ලා රා ජ තේ ජ සා තුමාගේ නුවර සෑම පැතිරි ලා=සෑම රා ජ රා ජ මහමැතින්ද කැලඹුනීය ඒ ක ලා
118 සූ ර වී ර සොහොයුරුන් ද මහ මැතින්ද පිරිව රා=මන හා ර සා ර සිත දේවි සැරසවිය නෙක්යු රා මි ර මි ර නේක ගීත පංචතූය්ය්නෙක රැස්ක රා=නෙක් සා ර සා ර අන්දමින්ම ගියෙ උයන්හි පෙළගැ රා
119 අ ල ලී ල ශ්රීම කුමාර සිත දේවි ඒල ඳා=මන මා ල ලී ල යෙන් සිටිය ශ්රීඋ කුමාර හා බැ ඳා ලොලිපා ල උන් මැතින් ද පුර ජනෝ පිරිර ඳා=සිරි කෝලහා ල යෙන් කෙළේය එඅභිෂෙක ඒසෝ ඳා
120 නේ ක ශ්රීඅ ය බැබලවිය පුණ්යැතේජ බෝස තා-අප නේ ක රා ය එ යුවල මිණිරතේහි හිඳහ තා ලෝක නා ය කා පූරේහි නේක ශරීහි බලානෙ තා=එ හි නේ ක නේක ශ්රීයය සාර නැරඹවිය මහස තා
121 බෝම බෝම ලක්ෂරණවේ බැන්ද රන්තොරන් අගේ=අය දූ ම සේ ම නැන්ගුවේය රන්පාතාක බෝ ර ගේ රා ම රා ම යේම ඉස්ස සේත වාලුකා ම ගේ-මග මේ ම මේ ම ලංකරින්ම ගියෙ පෙළහැර වි අ ගේ
122 පා ර නැ ර ආ ජනාගෙ ශරීා බලා මන ර ගා=අප වී ර සා ර බෝසතානො වතිය චන්ද්රා මාලි ගා මා ර වී ර යාගෙ තේජ පරදවා වැසනි ගා=පින් සා ර සා ර ස්වර්ගේලෝක වැදගතිය පිනෙර ගා
123 එ දි නා මව් පිය මායා මවු සහ සුදොවුන් පිය වි ලු=එම ස ඳි නා තම බිස සීතා දෙවිය යසෝදරා වි ලු දෙ දෙ නා සොහොයුරන් අනදතෙරිඳ සහ ශැරියුත්තෙරවි ලු=කිත් තෙ දි නා රජකළ රාම එරජතුම අප මුනිත ම විලු
සැ දු න ගම්වර අම්බලන්තොට නිවෙස “විජෙවස්” නිතර නිවස න දි යු ත සැදැහැති සැමදනන්හට පිහිටවන නිතා කළණ ගුණයෙ න සොබ න ඩී. එච්, විජේසේකර දිසානායක නමැති මවිසි න තු ටි න මේම්පොත රාම ජාතකෙ නැගුවෙ කවියට සතට කුළුණි න
මහජනයා වෙත දැනුම්දිමයි.
“දසරථ ජාකය හෙවත් රාමපණ්ඩිත චරිතය” නම් වු මෙනම් අභිනව කව්පොතෙහි මතු දියුණුව සහ මහජනයාගේ ප්රීමතියත් සලකා ‘වෙස්සන්තර” චරිතයෙන් සහ “කාලගෝල කථාව” නම්වූ කවිපොත් දෙකෙන් තාල කිහිපයක් යෙදු බැවින් එම පොත් දෙකෙහි කර්තා නැත්පත් මාතර හිත්තටියේ පී. ඒ. ජේ. රත්නසාර මහාතට ස්තුතිකරණවත් හැර “වෙස්සන්තර” “කාළගෝළ” ආදී පොත් මෙන් මෙම “දසරථ” කාව්යතයද ගරු අන්දමින් පිළිගෙණ නියම කවි රසය විඳිනා ලෙසත් මෙයින් මහජනයාගෙන් ඉල්ලාසිටිමි.
මිට - කර්තා ,
අම්බලන්තොට
3-7-1928