දහම්පියා අටුවා ගැටපදය-පිටපත i

Wikibooks වෙතින්

ධම්පියා අටුවා ගැටපද පිටපත අ

අක්කෙන් (32 පිට 8 වෙනි පෙළ) උලින් අකු + වෙන් අක්කෙන් (සඞ්කු > හකු> අකු) අක්කොස් වතින් (70-24) ආක්රො ෂ වස්තුවෙන් 25-21 + 143 8 +227-20 -284 -22 බලනු. අක්රික් (11 6-4) > රථයේ අලවංගුව මේ අත්ථිසයෙහි යෙදෙන “අකුරු” ශබ්දය හෙළු බසෙහි ප්රතසිඞ්ය. එය අක් පස ගත්විට අකුරක් යන්නත් එයින් අක්රක්>අක්රික්>අක්රුක් යන රූපත් සෑදේ. ආකාරවැළිජ් (68-24) ආකාර වර්ණකය. අක්න් විහාර බැවුහි (29-16) කලහ කරුවන් සමඟ ගැවසීගත්විසීම් බැවුම් (ආකිණ්න > අකිණු> අකිණ්> අකින්) අකුරු පිළිවෙය (63-23) අක්ෂකරාවබොධය (පටිවෙධ> පිළිවෙය) අකුරක් (274-15) ගල්කැටයක් (සක්ඛර> සකුරු>හකුරු>අකුරු) අකුරු + අක් = අකුරක් අකුරන් (139-4) අකුරු + අන් අක්ෂරරයන්. අකොයනුවන් (227-19) ආක්රො ෂ කරන්නන්. අග්ලබහය් (153-27) අග්රආලාභය හා. අගවිටහි (271-5 +275-23 + 288-9) ආලින්දුයෙහි. අග දැකිණුබවු (91-56) අග්ර‍ දක්ෂි්ණාවට සුදුසුබව. අගරු හඟවා (62-25) වින්දා්ව හඟවයි. අගහොතුරු (67-16 +200-1) ගිනි පූජාව (අග්ගි හොත්රන> අඟහොතුරු) අඟවැල්බැවින් (123-33) අඞ්ග විකලත්වදයෙන් ඒ ඒ අවයවයන් සුදුසුතන්හි නොවු බැවින් (විකල> වියල> වැයල> වැල> වැල්) අඟුල, ඝටික, පලිඝ, යන වලිනුත් ප්රුසිඞ දොර හිර කරන අඟුල් විශෙෂ ය. අඟුළ්හ (284-7) අඟුළගේ. අඝා (149-29) ක්රො ධය.

අඞ්ගුලි ‍ඵොඪ (23-15) අසුරු ගැසීම. අජ ඇති (253-16) අධ්යා ත්මික (අජ්ඣත්ත> අසහැනි> අද ඇති මේ පදය සන්ධිඝ නොවී සිටින බවද පෙනේ. අජ ගර ගහණ් (235-14) පිඹුරා වෙලා ගැනීම නොමිසිය හැකි දැඩි ගුහණයකි. අජ්පට‍ා (51-22) අද පටන් අජෙලු මහණුන් (114-24) අවෙක ශ්රටමණයන් නි ගණ්ඪ ශ්රා වකයන් අචෙලක> අචෙලු> අජෙලු). අට අනරිය වොහාර (70-84) අනාර්ය් යන්ගේ අටවැදැරුම් වොහාර අදිට්ඨ, අසුත, අමුත, අවිඤ්ඤාන දේවල් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාන දේවල් වශයෙනුත් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාන දේවල් අදිට්ඨ, අසුත, අමුත, අවිඤ්ඤාන දේවල් වශයෙනුත් ව්ය,වහාර කිරීම. අටමන් (73-29) අටක් පමණ. අටවරන් (115-91) විසාණාව බුදුරජාණන් වහන්සේ ගෙන් ඉල්වූ වර අට පූජාවලිය 365 පිට බලනු “වර” ශබ්දය කම් විබත් බුහුබස් ගැනීමෙන් වරන් යන්න සිඞය. අටනිය (236-2) විට්ටම 235-33 බලනු අටගරුධමුන් (282-14) භික්ෂු5ණී ශාසනය ආරක්ෂා කරන ගරු පිළිවෙත් අට විස්තර පූජාවලිය 559 පිට බලනු. අට (පොහෝ) (134-15) පක්ෂෂය‍කට පඤ්චමී (වසෙණී) අට්ඨමී චාතුද්දසී පණ්න රසී’යි පොහෝ සතරකි. දෙපක්ෂ4යෙහි පොහොය අටකි. “විසෙණිය” ධර්මළශ්රීවණය සඳහා වෙන් කරගත් දිනයෙකි. උපොසථ හයක් බවටත් නිදසුන් තිබේ. ජාතක අටුවා ගැට පදය 355 පිට බලනු. අඩයටි (33-25) වීසිකර අනිත යකඩ හුලක්. අඩුලුලි (43-26) අඩක් අවුල් හැරිය අඩක් පීරූ අඩ + උලුලී යන දෙශබ්දය එකතුවීමෙන් අඩලූලී ශබ්දය සිද්ධවිය. උලුලී යනු උල්ලඛිත ශබ්දයෙන් ආයේය. (උල්ලඛිත > උදුලිය> උලුලී. අඩබුන් (275-80) අඩක් අනුභවකළ. අණු (176-81) ආඥාව (ආණා> අණු) අත් (49-5) කෙළවරක්. අත් අරයනු (262-26) නැගිටිනු සඳහා අත දෙන්නැයි කියා ඉල්ලීම් අත් කෙරෙමි............ ප්රලශ්න විසඳා සැකය අවසන් කෙරෙමි. අත්ගිය කොළෝයි (66-16) අයත් කරගත්හ. අත්ගියයෙයින (215-6) ඇතුළත්වූයේ ම (වෙයි) අනේතාගත> ඇත්ගියෙ. අත්තලහඞ (58-6) හත්ථඇතාල ශබ්දය. අත්තෙරි කරනු (138-6) සමීපයෙන් තොරකිරීම හෙවත් ඈත්කිරීම. අන්තිජු (159-28) ආත්මයෙන්ද හෙවත් සිතින්ද (අතිනිජු අත්තිජු) අත්නොල‍ා (38-29) ස්පර්ගත නොකොට අත නොතබා. අත් පඞුරු (62-15) අත්තිකාරම් “අත්සඞුරු” මුද්ර ණ දොෂයි. අත් බරක (143-7) භාර්ය්්‍යාවක්. අතල ගලුයෙහි (18-21 + 128-84) (202-9) පැතිරැගිය ගල් පොත්තෙහි. අතික්කම් (12-23) ඉක්මන් කටයුත්තක් (අව්වාසික> අතික්) අතුවිළයෙ වින් (90-16) අත්වියලෙමින් “විළවයන්” කියා සුඞ කරතොත් අතු සහ විටපයන් යන අත්ථි1ය ගත හැකිය. වියලෙමින් යන්න සුඞ පාඨය සේ පෙනේ. සොරත නායක ස්ථවිරයන් වහන්සේ කියන පරිදි “බිලවූයෙන්” යනු සුඞියක් නොවේ. අතුරු............... විස්තර අතුරු අවුණු (97-8) විථී අතරෙහි තිබෙන අ‍ාපණශාලා අතුරු ඝරවන්බැවින් අන්තර ඝරයට හෙවත් ගමට පැමිනිබැවින් අතුල් සැත් (174-17) හස්ත තල නමැති ආයුධය අදන්හු (95-5) ඛෙදයට පැමැණියහු. අදරස (144-7) ඇල්වූ - රත් නොකළ රසයෙන් යුත්. අඳුබඳන (284-22) දම්වැල් සඞ්ඛ්යා ත බන්ධයනය - අන්දුබන්ධතන රජ්ජු බන්දදන සඞ්ඛලික බන්ධඳනෙහි,යි පෙළේ පෙනෙන හෙයින් අන්දු්බන්ධකන යත් සඞ්ඛලික බන්ධත යත් දෙක එකකැයි සිතන්නටද ඉඩ තිබේ. අන්දුිබන්ධ්නය පයෙහිත් සඞ්ඛලික බන්ධනනය අතෙහිත් වීයයි සිතීමත් යුක්ති සහිතය.

අඳු වන පියන් ගල්හි (127-15) අන්ධධවන සඞ්ඛ්යා ත පධාන ඝරයෙහි. අධන් ගමනින් (131-17 139-2) දිර්ඝ2 මාර්ග්යෙහි ගමනින් අධම් උඛෙව්නී කම්හි අවෙන්වා (28-18) අධර්මව උකේඛපනීය කර්මනයෙහි ආදීනව (උකේඛපනීය >උඛෙව්නිය> උඛෙව්නී) අධිකරණ (70-28) සංසිදවිය යුත්ත. අධිකරණාර්ථීහි (56-2) ආධාරර්ථමයෙහි අධිකාරයෙන් ........... පිණින් අධීකිරිය (42-6) ප්රවධාන කටයුතු අධිදෙවුරජ (208-7) අධිපති දිව්ය රාජයා අධිමුච්වන (217-18) තමාට උවමනා හැටියට අනුන් හැසිරවීම සඳහා කරන අධිෂ්ඨානය. අධියර (35-28 +42-5 +291-4 + 4) >පිණ (අධිකාර> අධියර) අධිසිත් සිඛැ (211-25) අධිචිත්ත ශික්ෂායයෙහි අන්තර යී කුරු (35-16) අන්තරා‍ය කර අන්යා ප දෙශයෙන් ............... තමා අනිකකු වශයෙන් දැක්වීමෙන් අන්නශ්වලන (50-80) ඇතුළතින් බිඳීම හෙවත් ඉරියෑම අනජරිකම් (137-26) අනාචාරකම් (අනාචාර> අනජරි) අනතුරයෙක් .................. අන්තරායන් අන්න්මන (207-35) ඔවුනොවුන් (අඤ්ඤ මඤ්ඤ > අඤමඤ> අනමන> අනත්මන නකාරය විත්ව්විය. අනමතගු පරියාබණ් (165-4) පස්වග මහණුන් වහනසේට රහත්වීම සඳහා දෙශනාකළ අනමතග්ග පරියාය ධර්ම. දෙශනාව මහාවග්ගපාලි 12 පිට බලනු. අනා අස්ඤණ (42-1) අනාගතය බලන සිත (අනාගතංස < අනාඅස්) අනිදු .............. අන්ය) යනු අර්ථහයි (අනදු) < අනිදු< අන යනු ප්ර කෘතියි (අඤ්ඤ< අඤ< ැන) අතිවතුන් ගමන් (30-35) නො නවතින ගමන් (නිවත්තන නිවතුන්) ප්රනතිෂෙධ වාචක “අ” පූර්වුවිය. අනිස්හු (32-88) අනිත්ය වෙන් (අනිච්ච > අනිස්) අනිසුන් (138-6) නුසුදුසු සේ සිව් පසය සෙවීම. අනුකපුව ........... අනුකම්පාව. අනුදූයක්හු (132-6) සමඟ යන දූතයක්හු අනූනය (46-8) ඇලීම. අනනු (144-16) ආදරය. අනුපා )32-20) නො ඉපදීම (අනුප්පාද> අනුපය> අනුපස්> අනුපා) අනුපාසෙස් (136-18) අනුපාදිසෙස - උපධිසඞ්ඛ්යාපතපඤ්චසකන්ධසයාගේ ඉතිරි වීමක් නැති. අනුපිය (125-80) පාදය අනුව අනූපූයෙන් පැවතිකථා (57-6) අනුපිළිවෙළ කථාව අනුභවු (3-1) කැමති කැමති සම්පත්තීන් ඉපද වීමෙහි ඉසුරුබව අනුමෙවියහොත් (59-85) අනුමෝදන් වුවහොත් අනුයනුලදු (43-84) අනුව යන ලද අනුරොද් (150-81) අනුරොධය - ආදරය අනුලොම් ඤණ් (155-11) හෙතු ඵලධර්මදය පිළිබඳ නුවණ, අනුලොම ක්ෂාගන්තිය යනුන් මෙයටම නම්. අනුවත්තන බැව් (යටත් වන බව අනුවත් - අනුවත්ත> අනුවතු> අනුවත්) අනුපජිණිජු (245-32) තෘෂ්ණාදිය විසින් නොගන්නා ලද (අනුපාදින්නක> අනුවජ්නු) අනුස්සවාත්ථී්හි (22-28) ආරන්විය යන අර්ථ යෙහි අනුසය (1-25) හිතේ නිතර පවතින රාගාදී කෙලෙස් - මාර්ගදයෙන් පහ නොකරන ලද කෙලෙස් යයි ද කියත් අනුසායිකරොග (119-4) සම්පූර්ණ යෙන් සුව නොවී නැවතත් ඇතිවිය හැකි සේ යටපත්වැ තිබෙන රොග අනුසැසුම් (211-14) අනුශාසනා අනොජු මල්හි (138-30) කටුකරඞුමල් (අනොජා>අනොජු) අපරාපර උපනුවෝ (244-84) පසු පසුව උපන්නෝ අප වැතැරැ (202-15) අප යට කොට (අවත්වා > අවතැරැ> වැතැරැ) අපිස්සේ (69-18) අල්පෙච්ඡ පිරිදි (අප්පිච්ඡ > අපිස්) අපෙළුම් මතුයෙකින් (211-18) අත්පුඬි ගැසීම් මාත්ර යකින් (අපේඵාඨන අපෙළුන් > අපෙළුම්) අඹු මිනිස්හු (26-9) ස්ත්රී්හු මේ “අඹු” යන්න මෙහිදී සාමාන්ය ස්ත්රීෙ අත්ථී යෙහි වැටේ. අහතුරු (283-7) අභ්යසන්තරය අභිඤ්ඤඣන් (204-26) ඉඞිවිධ දිබ්බ සොතාදි අභිඤ්ඤ වත් ගෙන් යුක්ත වූ ධ්යාදනය. අභිනිහරු (69-34) අභිනීභාර - ප්රාඅර්ථනනා අභියොග (27-19) යෙදීම අභිරමනබවු (70-4) සිත් අලවා වෙසෙන බව අභිරී (136-16) අභිරතිය. ඇලීම (අභිරති> අභිරිති>අභිරී) අභිසෙවු (218-51) සෙවනය අමාමකා යි (31-5) මමත්වියක් නැත්කා හ යි අමිලයෙන් (181-32) නොමිලයේ අමුතු දනිජ් (160-16) ආගන්තුක දනුන් (දනුජු>දනිජ්) අමුයවු (221-28) සම්මුඛවූ (සම්මුඛ> සමූය> හමූය>අමුය) අයකැමියා (64-12) භාණ්ඩාගාරිකයා අය දමි (44-10) ආයාචනා කෙරෙමි අයළ (166-4) මේ වචනය අමාවතුර (241) කව්සිළුමිණ (22) ශිලා ලෙඛන සඞ්ග්ර හය (1-116) සියබක් ලකර (2-90) සිඛවළඳ (2-48) සඞර්ම රත්නාවලිය (896) කුදු සිකසන්තය (60-61) (අකාල>අකල>අසල) යන මේ ග්රළන්ථයන්හි මෙන්ම “අයාලෙ යනවා” යනාදී ව්ය වහාර යෙහිත් යෙදී ඇත්තේය. ඒ සියල්ල ගොනු කොට බැලීමෙන් පෙනෙන්නේ මෙය බැහැර පශ්චාත් අන්යත අමුතු යන අර්ථ යන්හි සහ අකාලාර්ථැ යෙහිත් වැටෙන බවය. අසිතු (268-7) (අතීත >අයිතු) අයින් (134-24) (ආයතන> අයයින>අයින>අයින්) අයිහි යුත් කැමියක්හු (168-54) ආ යුත්තක පුරුෂයකු, නියමිත ප්ර දෙශයේ අයබදු එකතු කොට‍ භාණ්ඩාගාරයට යැවීම ඔහුගේ ප්රනධාන රාජකාරිය විය “ආය” ශබ්දය සප්තමියට වරනැගීමෙන් අයිඟි, යි සිටියේ ය. (ආය> අය> අයි)

අයිරා (14-7 +39-5) අධික (අතිරෙක> අයිරය> අයිරයි> අයිරා සිඛවලද 13 පිට බලනු. අයුණුව (290-9) අයසට යනු අර්ථයයි “අසුණට” යනු සුඞ පාඨය දැයි සොයනු (අගුණ >අසුණ) ඉදිනුව වදිනුව යවනුව වනාදිය සමගත් සමකර බලනු. ඒ තැන්වල තිබෙන “ව” යනුව පිණිස යන අර්ථුයෙහි යෙදුනේ ය.

අයුසඛරහු (219-29) ආයුසංස්කාරයා ගේ අරක් හි (104-22) ආරක්ෂා්යෙහි අරජ (97-26) පටන් ගත් වීර්ය්යෙ ඇති (ආරඞ>අරජ) අරණ ලදියැ (5-10) ගෙන එන ලද (අර්ථ කථාව) “අරන” යනු අර (පාලි, හර) ධාතුවෙන් නිපන්නේ ය. අරණ ආනෙහි (68-25) අරණ්ය සඞ්ඛ්යා ත ආයතනයෙහි අරනෙම් (119-7) ගන්නෙමි අරනේ (21-5) අඞ්යානහාර කරනු අරයනුවට (117-2) ඉල්ලීමට අරය් .............. ඉල්ලාස අරුණු (65-66) ආරූඪවුණු - නැගගත් අලජියො (137-25) අලජ්ජිහු - වරද‍ට ලැජ්ජා නැත්තෝ අලැති යමක් (279-25) මයින හමක් (අලාත> අලති) අලයනුජ් (189-35) අලද -“අල” ශබ්දය කම් විබත් බුහුබස් ගැනීමෙන් අලයන, යී සිටී (අලයනජු> අලයනුජු> අලයනුජ්) අලසජයි (133-2) අලස ස්වභාව (ජතික> ජයිය> ජයි) අලැබැහිදු (255-83) අලාභයෙහිත් අලුප් (161-6) ස්වල්ප (අල්ප> අලුප්) අලුවනාල්හි (58-12) එළිවෙනකල්හි (අලුවන කල්හි> අලුවනාල්හි) අල්පාච්තර (4-32) අඩුවූ ස්වර ඇති යනු අර්ථ‍ යි. වන්දන සමාසෙහිදී අඩුවූ ස්වර ඇති පදය මුලට යෙදෙනු සාමාන්ය. සිරිති “පීති පා මොජ්ජ” යන තන්හි මෙනි. අව් (49-18) මම (අහං> අව> අවි) අව්හස් (250-21) කැදවා (අව්හාය> අව්හස්) අවජන (151-15) පැමිණෙන (ආපජ්ජන >අවජන) අවටවා (77-22) “අවුටවා” යනු සුඞ පාඨය සේ පෙනේ. ආශ‍ා කරවා යනු අර්ථඇයි (අභිෂ්ට> ඇවිටු) අවන් හි නම් (190-25) පැමැණියෙහි නම් අව මුජම් (45-85) මම මිදෙමි අව යන මන් .......... මමය මාගේ ය යන මානයි අව යව් අට (5-5) අවයව යන අර්ථි යි අවර විරිවෙනි අපරා පිරිය වෙදදනීය (අපරිපරිය> අවරවිරිය> අවරවිරි>) වෙති යනු වෙදනීය ශබ්දයෙන් ආයේ ය. (වෙදනීය> වෙයනිය> වෙයනි>වෙනි) අවලි (183-8) ආකුලය යි (ආකුල> අචලි) අවස් ............. ආවාසයක් අවස්හු (148-28) ආවාසයෝ අවසිටි (73-24) ඉතිරි (අවසිට්ඨ> අවසිටි) අවැඩ වසන් (184-3) අවැඩ සහ විපත්ති (ව්යිසන >වසන්) අවජ නිරැහිමෙ............ අවීචි නම් නරකයෙහිම (අවීචි> අවජ) අවුණු (97-28) බාල්දිය ඔරුව (අම්මණ> අවුණු) අවුතු (187-1,8) ආගන්තුක අවුන් සමාධි (163-16) අජිණා සමාධි අවොයුනුව (75-5) අචෙතන වැ දන්දෙමි යනාදී චෙතනාවක් නැතිව (අචෙතන> අවොසුනු) අව්යුක්ති වචන යි (216-2) ප්රාකෘති වචන යි අසක්නේ (25-11) සැක කරන්නේ (ආසඞ්කා>අසක්) අසක් බිමිලියෙම් ................ සැක බහුල කොට ඇත්තෙම් අසත් සහනුවහ (52-4) අයහපත ඉවසන්නාගේ අසන්නෑයෝ (10-34) ළඟ නෑයෝ (ආසන්න> අසන්) අසබැඳ (82-8) සියුවත් බද යනු ශූඞ පාඨයි දැයි සොයනු. චූතියත් උපතත් පිළිබඳව යනු අර්ථඳ යි. පාළි පාඨය ගිලිහුණු තැනකුත් වියැ හැකිය.

අසරි වනට් (138-33) අශ්වාරොහක යන්ට (අස්සාරොහ> අසිරි) ඉකාරය කෙරෙන් පරව යකාරාගමය වනු සාමාන්ය- සිරිත වුවත් ඇතැම් තැනක වකාරාගමයත් පෙනේ. කිසිවෙක් යනාදිය ගැනත් සිතනු.

අස්වජු යැපීම් (251-19) අස්වදු අලඞ්කාර කිරීම් - පාත්රස පසුබිම් ආදියෙහි තිබෙන ‍කරේ දමන පටිය අස්වද්ද නම්. (අංසවඞ> අස්වජු) සිඛවලඳ විනිස (100) පිට බලනු.

අස්වන් (156-30) ආශ්රඅවයන් අසව (අස්ව) ශබ්දය කම් විබත් බුහුබස් ගත්තැනි. (ආසාව>අසව>අස්ව) අභිධර්මර මාර්ගවය 235 බලනු.

අස්ව (157-25) ගිවිස්වව (අසුව> අස්ව) අස්වැසෝ (223-31) සැනසෙව් (අස්වැසෙහු> අස්වැසෙවු> අස්වැසෙව්> අස්වැසොව්> අස්වැසෝ) අසවුදු (38-27) අසන්නහුද යනු අර්ථසයි “දු” යනු ප්රවශ්නාර්ථඅ යෙ හි ය. (අසහුදු> අසවුදු) අසිඳුනා ලද වන්නේ (25-29) පැහැර ගන්නා ලද්දේ වන්නේ ය. අසුවෝ (149-8) ආශ්ර)වයෝ - කේලශයෝ අසෙයි (56-11) (අසෙඛ> අසෙයි) අසෙයි (141-13) අදක්ෂහ (අඡෙක > අසෙයි) අසේනිය (205-2) (අචෙතනික> අසෙයිනිය> අසේනිය) අසෝ (173-7) අසුවල් (අසුක> අසොව්> අසෝ) අහර පිරිණැම්හි (206-15) වර්චස්, මල (පරිණාම> පිරිණැමි) අභිකර (279-16) අහංකාරය අහිගර සපක්හු (174-20) ගැරඞියා, මේ සර්පවයා ගෙවලම වාසය කරන බැවින් “ගරසප්” යනු යෙදේ. අභිය (193-27) (අභිත>අභිය) අභිවාතකරෝ (59-12) මහාමාරිය සර්ප යන්ගේ විෂ වාතයක් මෙන් ඉක්මනින් පැතිරෙන නිස‍ා ඒ නාමය යෙදුනේ ය යි සිතේ. හිමාලවනය අ‍ාදිය තැන්වල තිබෙන අතිශයින් අපිරිසිදු ජලාශයන් නියඟින් සිදී ගොස් එහි වූ අපිරිසුදු දේවල් ධූලි බවට පැමැණැ වාතය සමඟ හමා යෑමෙන් මහාමාරිය සෑදෙන්නේ ය යනුත් මත යි.

අළි (104-31) එම්බල (අරෙ> අළෙ>අළි) අළියෙහි (91-14-26) අඞුවෙහි අළෙ (66-6 +198-5 +202-10) එම්බල

ආ (60-25) ආයුෂ (ආයු >ආ) ආකාර (7-22) වාක්යයයක් පදවශයෙන් කොටස් කිරීම ආගම(16-82) පෙළ ආගම සද්ධම්ම (2-8) බුඞ වචනය ආමෙණ්ඩිත (28-15) එක වචනයක් නැවත නැවත කීම ආයි (61-20) ආයුෂයෙහි (අ‍ාහි> ආයි) ආයුහු (39-25) ආයුෂයාගේ ආයෙයිම් (37-14,) ආ තැනැත්තෙක් වෙමි. ආර (165-11,17 + 199-2) ආකාරය (ආකාර> අයර>ආර) ආරක් (76-22 199-22) ආකාරයක් ආරි(207-14) ආකාරය අවුත බැවින් (............) අවුරන ලද බැවින් ආවෙණික ධර්ම (35-18) බුදුවරුන්ට පමණක් ඇතැයි සලකන ආශ්රිය උපචාර (134-35) ආශ්‍බුයාගේ නැමයෙන් ආශ්රිාතයා දැක්වීම. ඇක්මැ (235-88) පාගා පයතබා (අක්කමිත්වාක> ඇක්මැ) ඇකැත් (130-14- 205-20) පෑගූ (අක්කන්ත> ඇකුතු> ඇකුත්) ඇගැ (27-17) අන්තයෙහි - කෙළවර ඇගැ (126-19) “අග්ඝිකා” නම් තොරණ විශෙෂය. විශෙෂයෙන් එහි චෛත්යතයක සටහන තිබියැ යුතුය. ඇතැම් කොඩි - කොඩි ගස්- තණ කොළ මිටි ආදියත් “ඇගැ” නාමය ලබයි. ඇගි ඇගින් (246-11) අගින් අගින් ඇගි දෙව්වන් හය් මිනිස් වන්හස් (278-22) අග්රත වූ දිව්ය ජාතියෙහි සහ අග්රර වූ මිනිස් ජාතියෙහි මෙන් “වත්” ශබ්දය වණ්ණ” ශබ්දයෙන් අ‍ායේය. එය ජාත්යහර්ථරයෙහි වැටේ.

ඇජ් ඇතියෙසිජ් (185-7) “සා ඇජ් ඇති” යන්න බලනු. “ඇජ් ඇති” යනුව අජ්ඣත්ත ශබ්දයෙන් ආ බව පෙනේ. අජ්ඣන්තය ඇති තැනැත්තා ඇජ් ඇතියේ (ඇජ් ඇතියෙයි) නමි.

ඇජැන හැත් (214-16) ඇත් ගොවුවා ගේ අදහස් දන්නා හස්තියා (ආජානීය >ඇජැනැයි> ඇජැනැ)

ඇජුරුහ (80-29) ආචාර්ය් වරයාගේ ඇටිකම් (107-7) ආශා කිරීම ඇත් (130-35) ඇතුළත. ඇත් .............. කෙළවර ඇත් ඇජරවූ විරියක්හු (261-14) පූර්ව යෙහි ඇත් ඇදුරකු වූ තැනැත්තකු (පූර්වන> විරූ> විරි) ඇත් තො? (5-15) ඇත්තේ නොවේද? මෙහි “නො” යි සිටියේ “ගතොනු-කුතොනු” යනාදී තැන්වල පෙනෙන ප්ර ශ්නාර්ථ-වත් නු නිපාතය වේ.

ඇත් පහ (289-31) ඇතුන් විසින් උසුලාගෙන සිටින්නා ගේ පෙනෙන ප්රාුසාදය “ඇත්පහ නමි” ප්රා්සාදයක් ව‍ටේ ඇත් රූප ඇඹු විට එය ඇතුන් විසින් උසුලාගෙන සිටින්නාසේ පෙනේ. රුවන්වැලි සෑයේ ඇත් පවුර සමග සසදා බලනු, “කොජ රහල යනුත් මෙයට ම නමි. ඇත් පොතලු (103-36) ලොහ සහ මැටි ආදියෙන් සාදනු ලබන ඇත් රූප (පොත්ථ්ක රූප> පොකරූ> පොතලු> පොතලු) ඇත්රැස් (160-25) අන්නරාය ඇතියව (119-15) ඇති තැනැත්තාණෙනි (ඇතියහ> ඇතියව) ඇතිරුම් පුවරුවන් (225-13) අතුරෙන ලද ලෑලි ඇතිළියනුත් (108-32) ඇතිළි ශබ්දය කර්මල විබත්. බුදු බස් ගැනීමෙන් ඇතිළියන් යී, සිටී ඇතුළුවන්න (151-22) ඇතුළෙහි පවත්නා වූ (චත්තන> වතන> වත්ත) ඇතුළුවනුවා (125-29) “ඇතුළුවුවා” යනු සුඞ පාඨය සේ හැගේ ඇතුළුවූ තැනැත්තහු යනු අර්ථුයි ඇදුරොල් (65-20) ආචායෙර්යාතපදෙශය - සාමාන්යස ඇදුරු කුලයෙහි උගන්වන ක්රජමය. ඇදුරු කුලයත් එහි අධයාපන පටිපාටියත් දෙකම ආභදයෙන් සලකන ලදි. (ඇදුරු කුල> ඇදුරු කොළ > ඇදුරොල) ඇඞුලු පක් (97-22) නෙල්ලි ගෙඩි ඇයිපටා - (130-20) ආදියෙහි පටන් (ආදි> ඇයි) ඇයිනිපයනුවා විසින් (252-1) අයබදු අයකරන්නා විසින් යනු අර්ථරයි ඇරවස් (225-9) ගෙන්ව වයි ඇරැ (3-12 +9-20) (14-8) අධ්යායහාරකොට ඇරැකි (274-81) ආරක්ෂෙකයා (ආරාක්ඛක> ඇරැකිය> ඇරැකි) ඇරැනියකට (104-18) ගෙන එන තැනැත්තියට (භාරිනී> හැරැනි> ඇරැනි) ඇරැමිණි (276-27) අරමුණු ඇරැයි (75-18) අධ්යාරහාර කොට (ආභරිත්වා>> ඇරැය> ඇරැය්) ඇලුප් (202-7) ස්වල්ප (අල්ප> ඇලුප්) ඇවිජිය යහනු (208-21) පැමිණෙන්නට හැකිවීම යනු අර්ථපයි (ආපජ්ජිතුං > ඇවිජිය) ඇවිටි (181-32) ආශාව (අභීෂ්ටා> ඇවිටි) ඇවිටු (20-14) ආශාව ඇවිද්දී (117-4) (අවිදියි >ඇවිද්යි> ඇවිද්දි) ඇවිලි (284-19) සාපකිරීම(සපන> සැවිනි> හැවිනි>හැවිලි) ඇවිළිතා (201-81) ඇවුළුණු තාක් ඇවිළි සිත් (278-8 ) ආශාවෙන් යුත් සිත ඇවිළිමෙහි (43-3) සිඟීම වශයෙන් ඇහිලීමෙහි ඇස්නට සෙයටැ (13-10) ඇස්නට සේ ශබ්දයෙන් සපදන් විබත් ගත් නැති. ඇස් නැතිවීම හේතුවෙන් යනු අර්ථයයි. ඇස්වන් (45-26) (ආසාව>ඇස්ව) අශ්ර්වයන් ඇස්වරාජු (279-4) ඇස්වලටත් වඩා ඇසින් (13-19) පුරුදු කළ (ආචිණ්ණ> ඇසිණු > ඇසිණ> ඇසින්)

ඉක්තබැවින් (161-8) ඉකුත් බැවින් ඉක්තව (119-18) ඉක්තවූ තැනැත්තාණනි (අනක්කන්ත> ඉකුත > ඉක්ත) ඉක්තෙජු (153-32) ඉකුත් වූවත් ඉක්බිති (26-9) ඉළඟ පසුව යනාදී අර්ථණයන්හි වැටෙන කිපාතයකි. ඉක්ම ඉස්වව (114-29) මේ ගෙය ඉක්මවා (වෙන ගෙයකින්) කැමති වනු මැනවි. ඉක්මෙනුවට (118-4) ඉක්මවීමට (අතික්කමන> ඉක්මෙනු) ඉකිලියෙහි (97-25 275-23) සැළියෙහි ඉඟිකෙළන.............. අදහස් පරිදි ක්රී2ඩා කරන. ඉජිය (78-16) ඍජුයැ (උජුකං> ඉජිය) ඉජිනෙය හෝ (41-84) සමෘඞ වන්නේද හෝ ඉජිනෙද- ඉජිනෙය ) පාළි “ඉධ” ධාතුව හෙළුවට “ඉජ” කියා ආ හැකිය. එයින් සිඞ ක්රිහයාපද දෙකක් ධර්ස පියා අටුවා ගැටපදයෙහි පෙනේ. මේ “ඉජිනෙ” යනු එක් ක්රිඑයාවකි. අනෙක ඉජිවා සමෘඞ වේවා යනුයි “ඉජිනෙ” යනු අනාගත ක්රි.යාවකි. අනාගතාර්ථකයෙහි “නු” ප්ර්ත්යසය වූ නැති.

ඉජි (63-20) ඍජු - කෙළන (උජුකං> ඉජිය) ඉජිවනින් (97-34) ඍජු ස්වරූපයෙන් මැ (වණ්ණ> වණ) ඉති ඉතියට (76-85) තැනින් තැනට ඉති කල්වටු එගනැයි (287-10) එසේනම් එය ගනුවයි යන අර්‍ථයි. ඉත්‍ථමිභූත (30-80) මුලින් නොපැවති වෙනස් තත්‍වයකට පසුව පැමිණීම. ඉඩ දින් (13-17) වලාකුල් පහව අහස ඉඩ ඇති විය. ඉඳුකිල් (151-1) නගරවාරාදියෙහි පොළොවට සවි කරනු ලබන ලොකු කොටන් විශෙෂයක්. ඉඳු ගොවුවෝ (13-22) වර්‍ෂා කාලයෙහි ඇතිවන ගැඬවුල පවුලට අයත් කුඩා පණු විශෙෂයක් ශක්‍රගොපක යනුත් නමි. ඔවුහු වර්‍ණයෙන් රතුය. ඉඳුල් උළු (27-18) ඉඳුල් දිය මේ ‘උළු’ ශබ්දය උදක ශබ්දයෙන් ආසේ පෙනේ. ඉධ (-42 +29) ඍඞිය ඉඞිපාටිහාරිය (52-9) ඍද්ධි බලයෙන් කරනු ලබන පුදුම ක්‍රියා විශෙෂ ඉන්‍ද්‍රිය පරාවරතා (18-5) ශ්‍රද්ධාදී පස් ඉඳුරන්ගේ අඩු වැඩි බව ඉලියව (114-84) සොයව් (උල්ලොකයථ>ඉලියව) ඉලියෙනුවායිජ් (137-18) සොයන්නෙකුත් යන අර්‍ථයි “ඉලියෙනුයේයිජ්” යනු ශූඞ පාඨය දැයි සොයනු. ඉස්නා (6-13+39-33) කැමතිවන (ඉච්ඡානක> ඉස්නා) ඉස්නේ (189-25) විසුරුවන්නේ ‍ඉස්නියවාලය් (256 14 ඉස්තියවා + ලය්) මෙහි පෙනෙන ඉස්නියවා සන්ත් “උච්චිනා පෙත්‍වා” යන්නෙන් ආයේය. මෙවැනි පූර්‍ව ක්‍රියාවන් කෙරෙන් පරවැල ධාතුවෙන් නිපන් ක්‍රියාවන් බෙහෙවින් යෙදෙන බව අපි දනිමු. රැස්කරවා යනු අර්‍ථයි. ඉස්බක් ................... රියන් 140 (උසභ> ඉස්බ) ඉස්සී .................... විසුරුවා හැරියේය (ඉස්වි> ඉස්සී) ඉස විසිරි මෙහි ධාතු යි.

ඉසහසරෙහි (132-25) ඉච්ඡාචාරයෙහි - තමා කැමැති පරිද්දෙන් අනෙක් භික්‍ෂුහු තමා පිරිවරා ගෙන වෙසෙත්වා යන බලා පොරොත්තු වෙහි.

උක්මෙම් (31-17) ඉක්මවන්නෙමි. උකට ලියෙම් (44-14) කලකිරුනෙමි (උක්කණ්ටන> උකටනී> උකටලී උකහා (123-28) හැරෙගෙන (උග්ගහෙත්‍වා> උගහස> උකහස්> උකහා) උකැටියුම් (268-14) උකටලීවූයෙමි “උකැටි යුම්” යන තැන උම් යනුව ස්ත්‍රී අර්‍ථය ප්‍රකාශ කෙරෙයි. “ජෙනුයුම් 27-9” නැති යුම් (226-1) යනුවියුම් යනාදිය සමගත් සසදා බලනු. උකුටුසහසුන් (126-84) මෙහි සහස් ශබ්දය කම් විබත් බුහුබස් ගත් සැටි සලකනු. බොහෝ දෙනකු එකතුව නගන විශාල නාදය උකුටු (උක්කුටඨි)ප නමි. උඛෙව් නී කම් (28-4) උ‍ක්ඛේපනීය කර්‍මය-සංඝයාගෙන් ඉවත් කිරීමෙන් කරන විනය කර්‍මයක් (අක්ඛේපනීය> උකෙව්තිය - උකෙව්නී) විස්තර සිඛවලද විනිස පිටපොත 7 වෙනි පිට බලනු. උඟානිමින් (245-8) උග්ගහනිමිත්ත ඇසට නොව හිතට අරමුණුවූ පඨයී කසිනාදී භාවනා නිමිත්ත. උජළේ (204-11) උඞරණය කෙළේය. උතුරුසමනකුජු (155-4) උත්තර සම්මානයකුත්, රජකුලෙන් ලබන සම්මානය උතුරු සම්මානය නමි. උදය් (76-28) දොස් කියා (උජ්ඣායිත්‍වා < උදයිය< උදයය< උදයස් < උදදය්) උදනුන් (140-28) මාලු අමුණන ලද වැල යමක් එකට ඇමිනීම (උදදාන> උදන+ උන්= උදනුන්) උදරොෂමයෙන් (47-21) බඩේ පවත්නා ගින්නෙන් උදියක්හු විසින් (194-2) සත්පුරුෂයකු විසින් (සුධී>හුදී> උදී) උදිසි............... උදෙසන ලද හෙවත් කියන ලද (උද්දේසිකා> උදිසි අඳුන් මුයෙහි (163-4) කොචයෙහි උදුරනපියවීහි (137-10) වෙන්වන ස්වභාවයෙහි උඳුළු (70-19) උඩුකුරුවූ (ඌර්ධ්ව> උදුළු) උදෙස් (77-24) ‍පාළිය (උද්දෙස> උදෙස්) උපජිනෙසින් (15-24) උපදින හෙයින් උපදිසෙස් මරණ (75-1) පඤ්චස්කන්ධහය තිබියදී කෙලෙස් නැති වීම “උපාදි” යනු පඤ්චස්කන්ධරයට නමි. උපනිබදන සදහාය් (78-12) අමතක නොවනසේ යමක් හිත කා වැද්දීම නොමැකෙ‍නසේ ගල් ආදියෙහි අකුරු ආදිය කෙටීම. උපලක්ෂිණ (15-4) එක දෙයක් ගැන සඳහන් කළ විට එවැනි අනෙක් දේවලුත් ගැනීම “හරකුන්ගෙන් වී ආරක්ෂා1 කරව්” යන තැන හරක් යන්නෙන් හරක්හැර වී කන අනෙක් සතුනුත් ගත්තාක් මෙනි. උපවා (..............) නින්දා (උපවාද> උපවය> උපවස්> උපවා) උපස්ත්සැහැව (243-28) උපසාන්ත ස්වභාව උපාත්ත විසය පඤ්චමී (37-26) අඞ්යාවහාර කළයුතු පූර්වවක්රිීයාවක් විෂය කොට ඇති “පඤ්චමිය චාටිය උපඤ්වන භාවප්පත්ති විය” යන තන්හි අපක්කම්ම යන පූර්වතක්රිකයාවක් අඞ්යාඤහාර කළ යුතුය. එවිට සැළභාවයෙන් වෙන්වැ යන අර්ථයය ලැබේ.

උපාදන් කරුණු (41-27) හෙතුවන කාරණ උපාදානෙන් (283-25) උපාදානයන්ගේ - භවය දැඩිවැ අල්ලා ගන්නා ‍කේලශයෝ උපාදානයෝය. උපෙක්ඛජ්ඣාන (276-28) උපෙක්ෂානව සහ එකග්රභතායෙන් යුත් පස්වන ධ්යා නය උපෙහි (156-22) උපෙක්ෂාකයෙහි (උපෙක්ඛා> උපෙයි> උපේ> උපෙ) උවෙ (2710) උපාය (උපාය> උවය>උවෙ) උවෙලුවා (80-16) උපෙතයාගේ - යුකතවූ තැනැත්තාගේ (උපෙත> උවෙලු) උසිටුවන් කොට (177-81) අපිරිසිදු කොට යනු අර්ථ යි (උච්විට්ඨ> උසිටු) උසින්නිය (204-24) උසපැත්ත (උසමිණිය> උසිමිණිය> අසිම්තිය> උසින්නිය) උහවා (270-10) “නො උහවා” යනු සම්පූර්ණ පාඨයි මේ අර්ථධය යොදන ලද්දේ “නමඤ්ඤති” යන පාලි වචනය වෙනුවෙනි, නොසලකයි යනු එහි සාමාන්යම අර්ථථය වේ. එවිට උභවා යන්න ගැනෙන්නේ මඤ්ඤති යන ක්රි යාවගෙ අර්ථයය වශයෙනි එහෙයින් නො උභවා යන්නෙන් උසස් කොට නොසලකයි යන අර්ථ ය තැනට සුදුසු සේ පෙනේ. තවත් සොයනු -පපඥ්ච සුදනී (3-150) උළුලුයෙන් (129-16) උක්කුටකයෙන් ඌරුබඞාසන (35-1) පර්‍ය්යයඞ්කය එ

එක්කෙණෙහි (12-6 + 128-14) එකක්ෂයණයෙහි (කණ+එහි= කණෙහි> කෙණෙහි එක්ජෙළෙහි (288-16) එක් ගෘහවාසයෙහි “ජෙළ” යන්නෙන් ගෘහකාර්ය්ණ වමෙන්ම ගෘහවාසයක් කියැවේ (ධූරඩජෙළ) එක්තක (74-85) මෙපමණ එක්දහස්වැ (177-10) එක් සමාන අදහස් ඇතිවැ (එකජ්ඣාසය> එකදහස> එක්දහස්> එක්දහස්) එකතුලස් (67-14) එක හා සමාන එකුණමෙ (208-80) එක මිදුලක්ම (අඞ්ගන> අගුණ) එකවට (32-17) එකවරම) එකුත්තරික ........................ එකක් අධික කොට ඇති. එබිණි (15-15) එකවිට (එකක්ඛණ> එකබිණි එබිණි) එඩිපු (97-25) දැලක මෙන් සිදුරු ඇති කැවුම් වර්ග යක් “ආස්මි” හෝ “ ඉදිආප්ප” විය හැක. එතක් (78-82) මෙපමණක් (එත්තකං> එතක> එතක්) එතැකයැයි (269-29) මෙතෙකැයි. එතරණ බැවින් (42-23) බැස ගැනීමත් බැදගන්නා ස්ථානයත් යන දෙඅර්ථ්යම “එතරණ” ශබ්දයෙන් ගත හැකිය. (ඔතරණ > එතරණ එතුමතුයෙන් (277-29) එපමණකින් එප්දෙනකල්හි (58-7) බසින කල්හි - පහත්වැ වැටෙන කල්හි (එබීසෙන >එබ්සෙන> එජසෙන) එබුණ් (242-25) එබුණු යටත්වුණු (එබුණු> එබු‍ණ්) එමුදු (46-8) ඒ සැප දුක් දෙක මූලික කොට ඇති. එරවස් (182-24) බහා (ඔතාරත්වා > එරවය> එරවස්) එරවියැටිව (78-19) බස්වනු කැමැතිවැ එරු (210-2) “කෙටල” යයි සිතේ -තවත් සොයනු. එවු (එව්) (1-13” +3-36) වැනි යනාදී අර්ථ යන්හි යෙදෙන නිපාතයක්. එවරා (135-1) එයට වඩා එසඨනින් (289-24) ඒ ස්වරූපයෙන් (ඝණ්ඨාන> ඝඨන) එයන් (68-10) අවසානවූ (ඕසාන> එසත්) එසිරිවි (238-23) උච්චාරණ කෙළේය. කීයේය (ඔතාරිත> එසෙරිය> එසිරි) එසෙරෙනුවෝ (74-19) ඇතුළත් වන්නාහුවෙති. එක්තැනකට රැස්වන්නාහු වෙති. ඔසාරිත> එසෙරෙණු) එළියෙහි (125-27 +289-16) ඔඩොක්කුවෙහි

ඔතපුවත් ඤාණ (107-21) පවට බියවූවන්ගේ නුවණ යනු අර්ථෙයි. ඔත්තපක හෝ ඔත්තාපික ශබ්දයෙන් ආ හැකිය.(ඔත්තප්පක> ඔතපු)

ඔහස් අලු (246-7) යම් යම් අවස්ථාවලදී යම් යම් පුද්ගලයන්ට තමන් වහන්සේ ඔවුන් සමීපයෙහි සිටින බව හැඳින්වීමාදිය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් සිරුරෙන් නිකුත් කරුනු ලබන ආලෝකයක් (154-6) බලනු. ඔවුසර (149-30) උපචාර> ඔවුසර) ඔස............ සේ නම් ඔසඳ (69-10 +77-36 +80-1) ඔසඳනා බෙහෙත් - සුවඳ (ඔසධ> ඔසද) ඔසැකැ (75-33) පසුවා (ඔසක්කිත්වා > ඔසැකැයැ> ඔසැකැ) ඔසිරුවන (211-11) උච්චාරණය කරන හෝ. ඔසාර ශබ්දයෙන් ආහැකිය. ඔසුළු (274-4) හැසිරෙන ලද (ඔසරිත> ඔසුළු) ඔවහස් (274-2) නො ඔවහස් යනු සම්පූර්ණස පාඨයි. පහතුන් නො කොට යනු අර්ථවයි. (ඔසාත්වා.> ඔවහය> ඔවහස්) ඔහාස දෙසනා (154-6) තමන් වහන්සේ ඒ ඒ පුද්ගලයන් සමීපයෙහි සිටින්නාක් මෙන් පෙන්වා බුදුරජාණන් වහන්සේ විසින් ඔවුන්ට දෙසනු ලබන දෙසනා.

ඔසධී තරුවක් (23-11) ඉරබටු තරුව. ඇතැම් ඖෂධයෙන් සොයාගැනීමට සුදුසු අවස්ථාව හදුන්වන තාරකාව (66-15) බලනු දහවන තරු - යන්න බලනු. ඕ (139-29) ඛෙදා දී අර්ථ)යන්හි යෙදෙන නිපාතයක්. ඔරෙසි (19-12) අඞයි. ඖ චිත්ය (286-18) උචිතබව - සුදුසු බව.