දහම්පියා අටුවා ගැටපදය-පිටපත iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search


පකුස් වන්නන් (212 - 14) යවන-ගමන් කරවන, (පක්ඛන්දා“පන > පකුද්වන > පකුස්වන) පකුස්වන යනු ශුඬ පාඨය දැයි සොයනු.

පක්ඛ නන්තර (159 - 4) අනෙක් පක්ෂ යක්.

පච්චතන්ත (25 – 27 + 17 - 2) ප්රලථමාර්ථපය.

පච්චාගාගී (15 - 14) පසුකොටසෙහිවූ.

පජහන (148 – 1 9) දුරු කරන.

පඣන් (25 - 8) පාදකධ්යා නය “චතුස්ක නයින් හෝ පඤවක නයින් තමා ලත් රූපවචර සතර වෙනි හෝ පස්වෙනි” ධ්යා)නය වීථිමධුව 53 + 55 බලනු. (පාදකජඣාන > පාදකජඣන් > පාඣන් > පඣන්) 180 – 9 – 10 බලනු.

පටකස්ස (225 - 2) “පටකඩ සැට්ටයක්” - පට පිළියෙන් කළ විශෙෂ ඇඳුමක් බව. තුමන් කෙරෙහි ගැවුරින් මුදාතබා, යන වාක්ය“යෙන් පැහැදිලි වේ. සාමාන්යය ඇඳුමක් නම් මෙසේ උනා තබන්නට නැත. විශාඛාවගේ මේල පලදනාව බුදුන් දකින්නට යද්දී මුදා තබා ගිය බව ප්රටසිඬය. මේත් එබන්දක් නොවිය හැකිද? රසවාහිනියෙහි සුවර්ණ ණතිලකා වස්තුවක් බලනු.

පටන් පවුරුණු (35 – 1 8) පට්ඨාන ප්රිකරණය.

පටනින් (147 – 1 8) පටන් සිට (පටන් + ඉන්)

පටිත ආචාර (247 - 6) ගිලිහුණු ආචාර (පතිත > පටිත)

පඩිල (108 - 18) පාණ්ඩු රෝගය (පණඩර > පඩිර > පඩිලි) 270 – 24 බලනු.

පඬු ඇඹුල් සල (තල) (89 – 27 + 205 – 3 5) පණඩුකම්බලයක් වැනි ශිලාතලය. (පණඩූකම්බල > පඬු කැඹුල් > පඬු ඇඹුල්) ඇදුරු කුල යන්න ඇදුරොල වූ සැටිත් සලකනු.

පණිධනින් (2 – 15 + 113 – 18 + 249 - 5) ප්රනණිධානයෙන්. ප්රා ර්ථඅනායෙන්.

පත්තේයි (102 - 3) පැමිණි තැනැත්තේ. මේ පොතේ කෘදන්ත ක්රිූයිවන්ගේ අවසානය වැඩිවශයෙන් “යි” කාරය කින් යුක්තය.

පත්නළහු (113 – 3 6) පියාපත්වල සිදුරු සහිත නාරටි මෙයින් අදහස් කළා වන්නට පුළුවන. ඒ නරටි ඇතුළේ ශිලම්බු ආදියෙහි මෙන් ලොහ ගුලත් තිබෙන්නට ඇත. පඤවාඬග තූර්ය් 8 නාදසේ නද දුන්නේ එහෙයිනි. (ධර්මම ප්රඤදීපිකා 299 පිට ද බලනු.)

පත් පළා (202 – 3 0) කොළ ගොටුව (පුටක > පළහ > පළා)

පතනෙහි ................. ප්රුපාතයෙහි ඉසිපතන යනාදාය සමගත් සසදා බලනු. පතන ශබදයෙන් ගස්-වැල්-තණ ආදියෙන් ගැවැසුණු ස්ථාන (ප්රසතාන) මෙන්ම ප්රබපාතයනුත් ගැනේ.

පතහි ..................... ප්රානර්ථ්නා කරන්නෙමිය.

පතුයේයි (58 - 1) පැමිණියේයි.

පදඨන් (189 - 5) මූලික හේතුව.

පදහයිජු (30 - 6) පද සමගද.

පදහාණ (54 – 19 + 263 - 6) “පද විසින් පිරිසිඳැ පෙළකීම්” (322 - 11) යනු මෙයට අර්ථ් කී සැට්ය වේ. 263 – 4 බලනු. ජාතක ගැටපදයෙහි 126 වන පිටත් බලනු. විසුඬිමග්ග සන්යැයෙහි දී තිබෙන අර්ථේයත් එයට සමානය. මනොරථ පූරණීයෙහි 418 වන පිටුවත් බලනු. ජාතක අටුවාවෙහි අර්ථආ කියන ලද්දේ “පෙළ පිරවම - උසුරුවන බණ” කියා ය. “පෙදෙහි පෙදෙහිම නැවතී සවර ඇතියේයි.” යනුත් පද විසින් පිරිසඳ පෙළකීම යනුත් එකම අථ්‍රයෙකි. නමුත් මෙවැනි බණ කීමක් තිබුණු බවට නිදසුන් නොදි යැ හැකිය. එවං, මෙ, සුතං, එකං සමයං යනාදී වශයෙන් පද පිරිසඳ කීම බණ කීමක්වත් සරහඤඤයක්වත් නියම පද ඇනුමක්වත් නොවේ. එහෙයින් පදභාණං යන තැන පෙනෙන පද යන්නෙන් අදහස් කරන ලද්දේ නාම, නිපාත, ක්රිනයා යන පද විශෙෂයක් නොවන බව පැහැදිලිය. ඉඳින් ඒ පද ශබදයෙන් නාමාදී පද අදහස් නොකරන ලද්දේ නම් කවර පදයක් අදහස් කරන ලද්දේ ද යනු ඊළගට පැනනගින ප්රනශ්නය වේ. අපේ කල්පනාවේ හැටියට නම් “පදභාණං” යන තැන පද ශබදයෙන් අදහස් කරන ලද්දේ ධර්මනදේශනාවන් සඳහා තබනු ලබන මාතෘකා පදයකි. එය සූත්රහයක් විය හැකිය. ධම්මපදං ධම්මපදානි යන තැන්වල පෙනෙන ලද ශබදයෙන් සිහියට නගනු. වන වාසික තිස්ස කතරණුවන්ගේ කථාව හොඳින් කියවා බැලීම පදහාණය තේරුම් ගැනීමට බෙහෙවින් ප්රණයෝජනවත් වන්නේය. “සුඛිතා හොථ දුක්ඛා පමුඤවථ” යන මාතෘකාව තබා තෙවළාව අලළමින් සුදුසු උපමා ආදිය ගෙන හැර පා උන්වහන්සේ ධර්මකදේශනා කළ සේක. උන්වහන්සේගේ ඒ පදහාණයට බුදුරජානන් වහන්සේත් ස්තූති කළහ. එයින් පෙනෙන්නේ පදහාණය සම්පූර්ණේ මාතෘකා බණක් බවය. සංයුත්නිකාය අටුවාව (3 – 5 7) මැදුම් සගි අටුවාව (4 – 2 1 9) යනාදී පොත් පත්වලින් මේ කාරණය සඳහන් වැ ඇත්තේය. මේ පෙදෙන් කියන බණ, මාතෘකා පදයෙන් කියන බණ 263 පිට.

පධන් (249 – 1 2) සම් නහර ඇට ඉතුරු වෙතොත් ඉතිරි වේවා, මස් ලේ වියලතොත් වියලේවා” යි යන අධිෂ්ඨානයෙන් යුතුව බෝ මැඩෙහිදී කළ වීර්ය්් .

පධන් කැමියා (82, 20 _ 21) වීර්ය්වේ කරන්නා.

පන්නක් ..................... පානයක් (පනුවක් > පන්වක් > පන්නක්)

පනබොජ (96 - 9) පානභොජ්ය( “පබොජ” යනු අපපාඨයි.

පනන සිපියකු දුවක් (270 - 2) පිනුම් පනින ශිල්පියකුගේ දුවක්.

පනිධන්හි (2 - 15) දීපංතර විවරණයෙහි පටන්. පඣන්හි යනු හා විජානෙහි යන පාඨ නො ගැළපේ. එබැවින් ඒ දෙපාඨයම අප පාඨ සේ සලකම්හ.

පමුවක් (290 – 3 1) පාමංගයක් හවඩියක්.

පයන සේයැ (257 - 7) දක්වන සේය.

පයගහණ (155 - 7) පාත්ර ය ගැනීම.

පයළ (226 - 18) පැළ-වීකුරුණි 12 හෝ 16 ක්. (පිටක > පෙකඩ > පෙයළ > පයළ)

පයැපිරි සැරි කොට් (227 - 1) පාදපරිචාරිකාවක් කොට

තුන් පස් මසින් ඈයි මඟුලෙහි (133 – 2 8) මෑණි කෙනෙකුගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගත් විට තුන්වන, පස්වන, සත්වන මාසවලදී ඒ මව වෙනුවෙන් මඟුල් උත්සව පවත්වනු පැරැණි සිරිති. මෙ වාක්යනයෙන් කියැවෙන්නාහු ඒ ත්රිනවිධ මඬගල්යෝය. සත්වන මාසයෙහි සුනු ගෑම් මඬගලය පවත් වන ලදී. හවන හෝ අටවන මස්හි පැවැත්වුණු සීමන්තිනී උත්සවය ලඬකාවෙහිත් පැවැත්වේ දැයි සොයා බැලියැ යුතුය. “පයින් හිස් විසින් හිස් ඈයි මඟුලෙහි” යනු අප පාඨයි. (141 - 10) බලනු.

පයෙළියෙහි ගැමින් (172 - 19) “පයෙහි ගමින්” යනුත් පාඨාන්තරයි. පයෙළි යනුව “ප්රාින්ත” ශබදයෙන් හෝ පහළ ශබදයෙන් ආ හැකිය. ගල්ලෙණ තිබුනේ කඳු ගැටයක් මත්තෙහි නම් ඒ අවට ඇත්තේ එහි ප්රාෙන්තය වේ. ප්රා.න්තයෙහිවූ ගම්වලින් යනු අර්ථ යි. පතුල යනු පයල වූ සැටිත් සලකනු.

පරදුනුයෙන් දෙන පෙයින් මෙවැනි මෝ (276 - 1) අනුන් විසින් දෙන ලද පුණ්යියෙන් ජීවත්වන ප්රේෙතයන්ම සමාන වම්හ.

පර නැතියි (74 – 3 3) “සසර එත්තක හෙයින් පරනැතියි නො පිරිසුණු” යනු සම්පූර්ණන වාක්යතයි. සසර (එත්තක) මෙපමණ කැයි කෙළවරක් නැති හෙයින් අපරිච්ජින්තය යනු අර්ථයයි. (එත්තක > එතක්) එක්තක යනුත් පාඨයි. (සසර එත්තකැයි පරනැති හෙයින් නොපිරිසුණු)

පරනිපාත කොට (19 - 34) පූර්වෙයෙහි තැබියැ යුතු පදයක් පරකොට හෙලා. උස්සදහරිචන්දකනො යන්න හරිචන්ද3නුස්ස දො’යි යෙදුවිට උස්සද ශබදය හරිචන්ද් ශබදයට පරවැ නිපාතනය විය.

පරපුරු (26 - 4) පරම්පරාව නිශ්ශඬකමල්ල ශිලාලිපිවල එන පරපුරු ශබදය ප්රහවෙණිගම් කියයි.

පරජුයෙම් (62 - 21) පාරාජිතයෙමි. (පරාජිත > පරජිය > පරජුය > පරජු)

පරන (164 – 22 + 172 – 22 + 177 - 27) කොටන, (පහරන > පාරන > පරන)

පරපයට (193 - 1) අනෙක් පැත්තට

පරමින් (167 - 4) පතුරුවමින් (එරමානා > පරමින්)

පරයින්කොට (199 - 20) පරායන කොට, පිහිටකොට (පරායන > පරයින්)

පරවිටියෙහි (137 - 34) නොහමුයෙහි,

පරිච්චිගන් (..........) පරිච්චාග ශබදය කම් විබත් බුහුබස් ගත් තැනි. මේත් අන් බසක ශබදයක් දිංහල කරගත් සැටියි.

පරිජරියක (283 - 1) පරිචාරිකාවක්, මෙහෙකරන්නියක් (පරිචාරිකා > පරිජරි)

පරිඤඤයෙන් (148 - 8) හාත්පසින් දැන ගැනීමෙන්, සම්පූර්ණප තත්වායබොධයෙන්. ඤාත, තීරණ, පහාණ වශයෙන් එය තෙවැදැරුමි.

පරිණා (57 - 28) ප්ර්ධාන (පරිණායක > පරිණායු > පරිණා)

පරිණයා (53 - 29) පරිණාහය සමාන (පරිණාහ > පරිණා) පරිණාහ නහ් උස මහතයි.

පරිපුස් (79 - 9) පරිපුච්ඡාව. අර්ථා ඇස් වීම.

පරිහාසනුවන් (227 - 20) තරිජනය කෙරෙමින් බනින්නෝ.

පරියා (21 – 12 + 44 - 28) සමානාර්ථ ඇති, (පරියාය > පරියා)

පරියුඨන් (108 - 36) ශක්ති සම්පන්නව නැගී සිටීම

පරිවාගිය බැවින් (36 - 19) පරිපාකයට ගිය බැවින් (පරිපාක > පරිවය > පරිවා)

පරිසා (.........) පරිත්යාදගය (පරිච්වාග > පරිසය > පරිසා)

පරිහාර (15 - 23) පිළිතුරු

පරිබ්බැජ (257 - 1) පරිබ්බාජිකාව

පරියන් (...........) පරයින් යන්න බලනු.

පරියොනහන වසාලීම යන අර්ථ යි. සත්ව යන්ගේ සිත් අනුසය, පරියුඨාන, වීතික්කම යන කේලශයන් විසින් වසාගෙන සිටිනු සිරිති.

පරුස්හි (53 - 36) ඵරුෂවූ පරුස් ශබදය සත්වන විබත්ගත් තැනි. මෙසේ අර්ථ කියන ලද්දේ “අප්පියෙ චණ්ඩෙ ඵරුසෙ පිඬගල රාජෙ මතෙ” යන වාක්යියෙහි පෙනෙන යන්නටය. පදයට අර්ථඵ කියුවා විනා අර්ථබය දෙස බැලූ බවක් නෙපෙනේ.

පරෝ පනැස් (107 - 16) පණසකට අධික යනු අර්ථදයි. “පරොසත පරෙසහස්ස” යනාදිය සමගත් සසදනු.

පල්වා (67 - 29) පාද සඬඛ්යාඅත පාදය. (පාද > පල්) (පද > පය > පය් > වය් > වා) ජෝඩු වචනයක්.

පලගක් (........) පදමක්-ප්ර මාණයක්.

පලතුරු (106 - 2) පලිස් අතර.

පලවැලයෙන් (102 - 26) ඵලා ‘ඵලයෙන්, මෙහි පෙනෙන වැල යනුත් ඵල ශබදයෙන්ම සැදුනේය. කුදු මහත්ඵල, ඵල ’ඵල යන්නෙන් අදහස් කෙරෙතැ’යි කියති.

පව්පයෙක්හි (92 - 6) කන්දක් පහළ, (පාද < පය)

පව්බෙයදට (73 – 5 5) පර්වකත ප්රාඅග්හාරයට, පර්වපත බෑවුමක ඇතුළට නෙරා ගොස් ගුහාවක් මෙන් සෑදී තිබෙන තැන ප්රා–ග්හාර නමි. වචනාර්ථපය ගැන සලකතොත් පර්වකත ප්රාබන්තයක ඉදිරියට තොල්ලක් මෙන් නෙරා ගොස් එහි සෑදී කිබෙන ගුහාව පබ්හාරය නමැයි කිය යුතුය. සීගිරි පර්වොතයෙහි මෙවැනි පබ්හාර කීපයක් ඇත්තේය (‍ෙහද බෛහෙද > බෙයද)

පවත්විවා (73 - 24) ප්රරවෘත්ති විපාක-පෙර කළකර්ම්යකට මෙලොව දී ප්රයතිසන්ධිොයෙන් පසු දෙන විපාක.

පවයින් (32 – 88 + 62 - 4) බෑවුම් (පපාතන > පවයින > පවයින්)

පවයිනුජු (51 - 9) පෙරලීමෙනුදු. (පපතන > පවයින්)

පවහා (137 - 21) පහකර (පවය්හ > පවහය > පවහා) පව්වාහා යනු අප පාඨයි.

පවා-දක්වා (5 – 18 + 36 – 9 + 104 - 25) පව දැක්වීමෙහි දයින් නිපන් පූර්ථන ක්රිනයාය. “යාව” යන නිපාතය වෙනුවටත් (10 - 22) යෙදේ.

පවාහවැ ප්රලවාහවැ (267 - 30) ප්රතවාහ-ජලශ්රොහතස.

පවි (58 – 14 + 278 - 9) (පබ්බත > පවිය > පවි)

පචිවෙයි (206 - 8) උතුම් විවේකය (පවිවෙක > පවිවෙයි)

පවුරුණු (207 - 16) පවාරණය, විසුඬි පවාරණය රහතන් වහන්සේට අයත්ය. අනික් පවාරණ විධි සිඛවලඳ විතිස 13 + 113 පිටු බලන්න. වස් දධිෂ්ඨානය ප්රොතික්ෂිප කිරීම පවාරණය නමි වේ. සඬඝ ගණ-පුද්ගලාදීන්ට වරද දක්වන්නට ඉඩ දීමද පැවැරීමේ චාරිත්රනයකි. සිල් පවාරණය ගැනත් මෙනෙහි කරනු.

පවුරුපිලු (259 - 8) මේ උද්දාප ශබදයට දුන් අර්ථ ය වේ. උද්දාප ශබදය පවුරු පදනම කියයි උපකාරි පාකාරපාද යනුත් එයට නමි. පවුර නංවන පීඨය හෙවත් පිළ පවුරු පිළ නමැයි සලකම්හ.

පස්ආරෙන් (245 – 2 8) පස් ආකාරයෙන් (ආකාර > අයර > ආර)

පස්කැන් (249 - 18) කර්ණාකවතංසනම් අරුන්ගල් වෙසෙසෙකි. මුදුන් මුල්කඩටත් මේ නාමය යෙදී තිබේ.සසදා විවරණය 76 පිට බලනු.

පස්ගියින් (73 - 1) පඤව ගතියෙන් (148 – 22 - 28) බලනු. (ගති > ගියි > ගී) 172 – 6

පස්නීවරණෙන් (145 – 3 0) පඤවනීවරණයෙන්, සිත ආවරණය කරණ-කුසල ධර්මුයන් නසන - සිත පෙළන - ප්රාඥාව දුර්වරල කරන කරුණු පස අභිධර්මරමාර්ගරය 238 බලනු.

පස්මත් (72 - 9) පසක් පමණ.

පස්වටන (34 – 14 + 49 – 32,) පොෂණය හා පරිපාලනය කිරීම.

පස්වනක්ප්රී ති (139 – 3 + 167 - 29) පස්ජාතියක ප්රීකතිය. බුද්දක, ඛර්ණ ක, ඔක්කන්තික, උබේබග ඵරණ යනුයි.

පස්වව (114 - 29) පසකට වෙව “පසස්ව” යනු අප පාඨයි.

පස්සෙයින් (8 - 16) පසු ආකාරයකින්.

පස්අනුරිවින් .................... ප්ර ත්යආය‍ට හෙවත් හෙතුවට අනුරූපයෙන් (අනුරූප > අනුරිවි)

පසඬමය (35 - 34) පසු + අඩමස කාලපක්ෂටය “සඳකිඳුරු දානව” පදවැනුම 160 බලනු.

පසදාවන්ගේ (129 - 19) ප්රයත්ය ය දෙන්නන්ගේ.

පසවැටිය (155 - 9) කැමැත්තෙහිද (පසස්හිද > පසස්හිද්)

පයසි (132 - 9) කැමැතිවේ.

පසා (73 - 16) පිසවා

පසලි අඟ (72 - 21) පංසුකූලිකාඬගය. (පංසුකූලික > පසුලිය > පසිලිය > පසිලි) ගඳකිලිය ගඳලිය වූ සැටිත් සලකනු.

පසුමද (247 - 1) හොඳ හරක් ඇත්යනට ඔවුන් නිසා උපදනා මාන ය.

පසුමහණක්හු (221 – 27) පස්සෙන් යන භික්ෂුවක්

පසුවනු (122 – 19 + 267 - 21) පවත්නා කාලය. (පච්චුප්පත්න > පසුවනු)

පහන් (140 - 7) ප්රැහාණය.

පහන්යර (115 - 16) සතුටුවූවන් විසින් කළයුතු කාර්ය්පවතය (පසන්නකාරං > පහන්යර) මුද්රි ත පොතේ පසන්නකරං’යි පෙනේ.

පහයින් ................... අලඬකාර (පසාධන > පහයින්)

පහයින්කපු (102 - 28) අලංකාර කරන කපුවා

පහයින්පෙළි (74 - 4) වසුත්රාකභරණාදී අලංකාර භාණ්ඩ දමන පෙට්ටි විශෙෂය. (පෙළා > පෙළි) පෙටිකා ශබ්දයෙනුත් ආ හැකියි.

පහාමහ (116 - 11) ප්රා සාදය පූජා කරණ උත්සවය.

පහ (218 - 17) පැහෙ යනු ශුද්ධ පාඨයසේ පෙනේ. පහයවෙයි යනු අර්ථ‍යි

පළා (279 - 31) පුටකය, ගොටුව (පුටක > පුළඟ > පළහ > පළා)

පළුවැ (235 - 12) පාදකවූ, පිහිටවූ.

පාඅවුරු (187 - 28) නෙදෙවී පා තබන ලෑලි කෑල්ල (ආධාර > අවුරු)

පාගබ්භිය (233 – 31, 32) හැඩි දැඩි ක්රිටයා

පාදකජඣන් (129 – 19 + 177 – 16 + 204 - 25) අභිඥාවන්ට පිහිට වූ ධ්යාුනය

පාදෙණි (116 - 14) පාදධොවනස්ථානය. අමාවතුර, 260 – 21 බලනු.

පාදුකාවට් (288 - 13) සෙරෙප්පුවට 230 – 6 + 251 – 10, 11, 12, 13, 18, බලනු.

පාපිස්නීකොට (116 - 17) පාබිස්නක් කොට

පාමොක්කෙන් (248 - 18) ප්රිධානත්වවයෙන්

පාමෙකේ සැවුරු (254 - 10) ප්රා‍තිමොක්ෂු සංවර ශීලය, ධර්ම ප්ර,දිපිකා 289 පිට බලනු.

පායි අලු (98 - 8) කූඹි ආදී කුඩා සතුන් මේසවලට ගොඩවීම වලක්වනුවට තබන ලී බඳුන් වෙසෙ‍සක්.

පාරමී (34 - 10) බුදුවනු සඳහා පෙරුම් පුරන උතුමා පරම නමුත් ඒ උතුමාගේ ක්රි යා වි‍ශෙෂයෝ පාරමී නමුත් වන්නාහ.

පාවරුබත් (168 – 13 + 194 - 10) උදේ ආහාරය 106 – 16 බලනු.

පාවාර (132 - 37) පලස් 291 – 7 බලනු.

පාරි (140 - 28) කොටයි (පහරති > පහරයි > පහරියි > පාරි)

පාස (200 - 24) මල-පුඩුව-තොණ්ඩුව.

පාසගුලුවන් (2 - 25) පාදයුග්මය (සඬඝාට > පගුළු)

පා සි දෙක (205 – 31 - 32) පාදච්ජිද්ද යනු පාළිනාමය වේ. ගමන් කරන විට පසුපාදය ඔ‍සොවා ඉදිරියෙන් තැබූ විට ඒ දෙ පාදය අතර ඇති අවකාශය පාසාද සේ සලකම්හ.

පාසිමිවහි (40 - 24) පාද සමීපයෙහි (සමීප > සිමිව)

පාළකොට (7 - 28) ප්රඅකාශකොට (පාකට > පහළ > පාළ)

පාළින්දි (98 - 8) නොදෙවි පා තබන ලෑලි කෑල්ල 187 – 28 බලනු.

පාළොඹු (187 - 29) දෙවි පා තබන පා පුටුව (ඔළඹ > ඔළොඹු > ළොඹු)

පැක්සැ (11 – 37 + 60 – 6 + 155 - 24) දුවගොස් (පක්ඛන්දි,ත්වාට > පැක්දිය > පැක්සිය > පැක්සැය > පැක්සැ)

පෘජුනෙන් (204 - 17) ප්රා6චීන දිශාවෙන් නැගෙනහිර දිශාවෙන්

පැටවූ (47 - 9) තබන ලද.

පැටිකරනුවට (47 - 28) යටපත් කරනු පිණිස

පැටියෝ (48 - 8) ඇරැඹූහ.

පැණ (71 - 28) පෙණය (ඵණ > පැණ)

පැණවමෝ (92 - 26) පණවමු - මෙහි පැණවීම නම් ආත්ම භාවයෙහි ඛය වය දෙක නුවණින් බැලීමය.

පැත්ති (27 – 21 + 198 - 22) පැමිණි තැනැත්තිය (පතුවී > පැත්වී > පැත්තී)

පැතැරැ (48 - 27) පැතිරී (පත්ථ2රිත්වා > පැතැරිය > පැතැරී)

පැදුමට ..................... නැගෙනහිරට (පැදුමට > පැද්මට) (පාවීන) (පැදුන් > පැදුම්)

පැනජ (22 - 6) ප්රෙඥාවච.

පැනෙව්නො? (131 - 19) පෙනෙන්නාහු නොවෙත්ද සිංහල ව්යමවහාරයෙහි හැටියට නම් “බලමුකො” යනුයි.

පැමයුවන් (82 - 2) ප්රරමාදවූවන් (පමාදිත > පැමයිය > පැමයුය > පැමයූ)

පැමුජුනේ (43 - 5) ප්රරමාදවූයේ (පැමුජුනුයේ > පැමුජුනේ)

පැය් (103 - 25) දන්වා ප්රඥකාශකොට (පා, දයින් සිඬ පූර්වැක්රියයාය)

පැයී (67 - 34) පාත්ර යෙහි, පය යනුත් පාඨයි (පාහි > පැහි > පැයි)

පැවැදෙනුවට් (175 - 4) පැවැදිවීම පිණිස පැවැදෙනු යනු පවද පැවිදිවීමෙහි දයින් සිද්ධ භාව ක්රිවයාය.

පැවූහ (5 - 8) ප්ර්කාශ කළහ. පව ධාතුයි 4 – 35 බලනු.

පැවැ (4 - 36) දක්වා.

පැස (198 - 8) කූඩ විශෙෂයෙකි. 223 – 20 බලනු.

පැසිණිම් (122 - 19) නරකෙහි පැසුණෙමි හෙවත් දුක් වින්දෙමි.

පැවැජ්නිකම් (137 - 29) සඬඝසමාජයෙන් ඉවත් කිරීමේ කර්මිය (පබ්බාජනීය > පැවැජනිය > පැවැජ්නී)

පැසුළෙහි (288 - 16) පසුව (පශ්චාත් > පැසුළු)

පැහැ (4 – 5 + 5 - 26) වර්ණපණය (පභා > පැහැ)

පැහැජනවනි (44 - 25) ප්රසශාදය උපදවන්නී වෙයිද (පසාද > පැහැය > පැහැ) ජනවන ශබදයා කෙරෙන් ස්ත්රී අර්ථ.යෙහි ඉ ප්රවත්යරය වීමෙන් ජනවනි යන්න සිඬය.

පැහැණොකුජ් (153 - 28) කළයකුත් නොහොත් ලොකු සැළියකුත් (භාණක > බැහැණ > පැහැණ) ද්ර විඩ “පානෛ” ශබ්දය ගැනත් සිතනු. පැහැණකුජ් > පැහැණොකුජ්)

පැහෙතුජු (252 - 9) පහවෙතත්.

පැහැළියෙන් (290 - 14) පහළ හෙයින් හෙවත් වැදුණු හෙයින් පහළියෙන් කියාත් සිටිය හැකිය.

පැග්රිවහ්ට් (147 - 10) පහකළ තැනැත්තාහට

පැළ (63 – 16 + 212 - 32) පීඩාව (පීඩා > පැළ)

පැළ (204 - 1) බස්නාහිර දිශාව (පටි > පැළ)

පැළිළෙන් (30 - 30) පැළුනාවූ හෘදයෙන් හෙවත් හෘදය පැළීමෙන්

පිඩවායි ............. පිණ්ඩපාතය (පිණ්ඩපාත > පිඩවය > පිඩවායි.)

පණිස්සනලදැයි (140 - 24) පිළිගන්නාලද්දේයයි (පිණිස් වන > පිණිස්සන) පිණිස් (පටිච්ඡා) දයින් සිඬය.

පිණි ස් න දියි (256 - 5) පටිච්ඡනය හෙවත් කැමැත්ත දුන්නේය. (පට්ච්ඡාන > පිණිස්න) දීයි යනු “ද” දයින් සිඬ අතීත ආඛ්යා්තයි. (දදි > දිසි)

පිණි රූපසයෙන් (142 - 15) ප්රයණිත රූප ප්රදත්ය යෙන්

පිතිම් (21 - 21) පුත්ර්යා වෙමි.

පින් ඉධ (139 - 18) පුණ්ය් සෘධිය. 125 – 8 බලනු.

පනිජ් (153 - 29) පිනුත් (පිනුජු > පිනිජි > පිනිජ්)

පිපිමොණු (261 - 25) ප්රුබොධවූ මුහුණ. මුඛ ශබදය මුඛම් කියා දෙමළ බසට යයි. සංහල රූපය එයින් ආයේය.

පියඹවැ (233 - 31) ප්රුගල්භවැ, ගරිවිත වැ (පගබ්හ > පියඹ) 233 – 5 බලනු.

පියතා (31 - 25) ප්රිතයතාක් දෙය ප්රුය වූ සියල්ල තා යනු සකලාරිථයෙහි යෙදෙන ප්රතත්ය3යකි.

පියන්ගල්හි (192 - 7) පධානඝරයෙහි, මෙහි පධානය නම් බවුන් වැඩීමය. ඒ සඳහා සාදනු ලබන ගෘහය පධානඝර නමි. (පධානඝර > පියන ගල > පියන් ගල්) පොත් ගුල පොහොවර යනාදී තැන්වල ගුල වර යන රූපයෙන් ගත්තෙන් ඝර ශබදය මැයි.

පියය් (291 - 23) හැර දමා (පාතෙත්වා > පියය > පියය්)

පියය් (244 - 4) වසා (පිදහිත්වාා > පිය ගිය > පියය > පියය්)

පියවලඳ (177 - 33) පා සටහණ.

පියවි සිටියව්හු (13 - 35) ප්රහකෘතියෙහි හෙවත් මුලින් පැවැති ස්වභාවයෙහි සිටියාහු වෙත්.

පියවිසක් විඤණන් (156 - 26) ප්රහකෘති චකඛු විඤඤාණයෙන්

පියලි කඩ (277 – 17 - 18) දිරා ගිය රෙදි කැබෙල්ල (පිලොතික > පියලි)

පියලි ගැටක් (125 – 27 + 153 – 21 + 157 – 14 + 199 - 22) පොට්ටනියක් වස්ත්රැ කැබෙල්ලක දමා යමක් පොදි ගසාගත් විට එය පියලි ගැටය නමි. පියලි ගැට්ටු යනුත් පාඨයි.

පියසනින් (177 - 35) පියවර ලකුණු සංඥාවෙන්

පියසුවා විසින් (294 - 10) ප්ර කාශ කළ තැනැත්තා විසින් (පකාසිත > පිය සිය > පියසුය > පියසූ)

පියා පියෙහි (149 - 18) ප්රිපය අප්රිකය දෙක්හි

පියිට් (277 - 21) පිහිට (පතිඨා > පියිට්) පියුටු 262 – 6 බලනු.

පියූ (57 - 9) බැහැර කළ පිය (හැරුම්හි) ධාතුයි.

පියෙ (4 - 8) පිහිට. පිය ශබදය පළමු විබත් එක බස් ගත් තැනි. (පද > පිය)

පියෙජි (65 – 2 5) යෙදී

පියෙසි (150 – 1 3) ප්රීකාශ කෙළේය. පියෙස (පා. පකාස) ධාතුයි.

පිරිගණනඤණ් (96 – 54 + 125 - 29) පරීක්ෂා කරන නුවණ (පරිගණ්හන > පිරි ගණන)

පියි (286 – 2 9) පිය (වැසීමෙහි ධාතුයි පිසී යනු අප පාඨයි.)

පිරිගා (48 - 20) ආරක්ෂාර කරන (පරිග්ගාහක > පිරිගහක > පිරිගහය > පිරගහා > පිරිගා)

පිරිගුණ් (288 – 18 - 19) ක්ෂතය කළ (පරික්ඛීණ > පිරිකුණ් > පිරිගුණ්)

පිරිජනුම් (219 - 25) හාත්පසින් දැනිම (පරිජානන > පිරිජනුත් > පිරිජනුම්)

පිරිජුනු .............. පිරිහීම් (පාරිපුඤඤ > පිරිජුනු)

පිරිඤන් .............. අවබෝධය (පරිඤඤාණ > පිරිඤන්)

පිරිණම (98 - 24) නුවණ මුහුකුරා සෑම (පරිණාම > පිරිණම)

පිරි තැස් ............... පරිත්රාිසය පිණ්ඩපාතය නොලැබේය යන බියක්.

පිරිදරු (49 - 19) සේවකයා (පරිවාරක > පිරිදරු)

පිරිදැනුම් (140 - 7) පරිජානනය. හාත්පසින් තතත්ව ය දැනීම.

පිරි පැසුණු (231 - 13) පරිපාකයට (මේරීමට) ගිය.

පිරිබොජුබජනන් (130 - 2) පරිභොගභාජනයන් (පරිභුඤජ > පිරිබොජු)

පිරිම්නී (64 – 8 – 65 - 22) පිරිමියා. බ්රා.හ්මණ ශබදය දෙමළ බසෙහිදී පිරාමණ රූපය ගනී. පිරිම්නී යනු එයින් ආයේය. අර්ථ-ය තරමක් වෙනස් වූ සේ පෙනේ.

පිරියතගත (286 - 17) කෙළවර ගත්තේය.

පිරියමා (25 – 9 + 204 - 21) පරිකර්මන කොට, මේ පරිකර්මයය අධිෂ්ඨානය සේ පෙනේ.

පිරියෙස්නේ (31 – 1 – 204 - 21) සෙවීම. පිරියෙස්න ශබදය පළමු විහත් ගත් තැනී, (පරියෙසනා > පිරියෙසනු > පුරියෙස්න)

පිරියෙස්ලි ............ සෙවීම (පරියෙසනා > පිරියෙස්නි > පිරියෙස්ලි)

පිරියාවන්හ (73 - 2) මෙහි සම්පූර්ණතණ වාක්ය)ය පරලොව කවර තරම් පිරියාවන්හ යනුයි. මෙසේ අර්ථහ කියන ලද්දේ “කොඅභිසම්පරායො” යන පෙළට වේ. කාගති යන්නට දුන් අර්ථ ය සහ අධො ලිපි සමගත් ගළපන විට පෙනෙන්නේ “පරලොව කවර - කවර ලොව්හි ගියා පිහිට වන්හ” යන පාඨය තැනට යොග්යල බවය. පරලොව් කවර යනු කො අභිසම්පරායෙ යන්නට දුන් අර්ථසය වේ. කාගති ගී කවර යන්න සමගත් සසඳනු. “කවර ලොව්හි ගියා පිහිට වන්හ.” යනු පරලොව කවර යන්න වැඩිදුරටත් තේරූ සැටිය. කවර ලෝකයක ගතිය පිහිට වන්නේද යනු අර්ථ”යි. තවත් සොයනු.

පිරියුණු (22 – 5 + 37 – 17 + 48 - 19) පරිපූර්ණ. (පරිපුණ්ණ > පිරිපුණු > පිරිහුණු > පිරියුණු)

පිරිරද්ද (212 - 1) ඉක්මවා ගමන් කෙරෙද්ද. (පිරිහරන්ති, පිරිරත්)

පිරිව (288 - 9) මාර්ගො පකරන (පරිබ්බය > පිරිව)

පිරිවජුන් (37 - 10) පරිබ්රාකජකයන් විසින්.

පිරිවට (36 - 8) පරපුර

පිරිවට (46 - 22) අගල පිට (පරිඛා > පිරිය > පිරි)

පිරිවටතුදු (106 - 19) එහි මෙහි පෙරළමින් අද්තත්, (292 - 2) (පරිවත්තන > පිරිවටනු) බලනු.

පිරිවහව් (48 - 7) කියව්, සජඣායනය කරව්. පරිපූර්ථ2 වහ ධාතුවයි.

පිරිවුසැ (161 - 30) පරිපුච්ඡාව, අර්ථ. විචාරීම, (පරිපුච්ඡා > පරිවුස)

පිරිසැරිකොට් (227 - 1) පරිචාරිකා කොට

පිරිසෙයි (64 - 14) පරිචේඡදය, ප්ර්මාණය, (පරිචෙඡද > පිරසෙයි)

පිරික්හි පිරික්හී (102 - 14) පරක්කු වෙවී.

පිරිජන් .................. පරිඤඤාණය, හඳුනාගැනීම, දැනගැනීම,

පිරිහසනා විසින් (277 - 16) නින්දාැ කිරීම වශයෙන් “පිරිහස” ධාතුයි.

පිරුළුගත් ..................... තාවකාලික වශයෙන් ගන්නාලද

පිවින් (48 – 26 + 278 – 33 X 279 - 1) කැවුමෙන් (පූප > පුව > පිව)

පිහිරය් (202 - 34) පසකට තල්ලු කොට, පහරිත්වාැ > පිහිරය > පිහිරය්)

පිහිලි (142 - 27) පිහිල්ල, දෝණිය.

පිහිවාවන් (67 – 7 + 289 - 14) පසුම්බි (පබ්බසික > පිහිවය > පීහිවය් > පිහිවා)

පිළක් (160 - 32) වේදිකාවක්. (පීඨ > පිළ) පාළි, මීඨ.

පිළණීකොට (20 - 35) පීඩනය කොට (පීඩන > පිළණී)

පිළා (63 - 5) පීඩා 63 – 16 බලනු.

පිළිකොටාර (72 - 25) වස්ත්ර කොෂටාගාර, (කොට්ඨාගාර > කොටුවර > කොටාර)

පිළිකොළන ලද (24 - 2) පාට ඒකාකාරවනු සඳහාත්, උස් මිටි තැන් සමවනු සඳහාත්, නැවත නැවත ගසන ලද, කොටන > කොළන)

පිළිගාවා (42 - 18) ප්රනතිගාහකයාගේ (පටිග්ගාහක > පිළිගහ > පිළිගා)

පිළිගියේය (95 - 15) නැවත ගියේය.

පළිඝු (14 – 27 + 46 – 8 + 142 - 27) පටිඝය, ක්රෙ)ධය.

පිළිඝු සුමුට් හැනි රූ (176 - 22) පටිඝයෙන් (ක්රෙ1ධයෙන්) හට ගන්නා රූප, (සමුට්ඨාන > සුමුට්හැනි)

පිළිජග්නහු (39 - 17) පටිජග්ගනය කරන්නෝ, මළමිණී දැවීම වැළළීම ආදියෙන් ස්ථානය පිරිසිදු කරන්නෝ.

පිළිපය (50 - 2) පාවා දෙනු මැනවි. පිළිපය (පටිපාද) දයින් නිපන් විධික්රි,යාය=පිළිපයන 55 – 14

පිළිපසද් (56 - 31) කෙලෙස් උෂ්ණයත් සංසිඳවීම, පටිප්පස්සඬි > පිළිපසද) පිළිපසදු යනුත් රූපයි.

පිළිපැහැරුම් (251 - 5) මුලින් පහර දුන්නා වෙනුවට පසුව පහර දීම

පිළියවි වී (287 - 25) නැවත ප්රුකෘතිමත් විය. “පිළිපියවී” යනු අප පාඨයි.

පිළිබහන බැවින් (212 - 20) යටපත් කරන බැවින් (පටිබාහන > පිළිබහන)

පිළිවුයෙහිජු (260 - 10) මෙහි සම්පූර්ණ පාඨය “උපනිසධම්පිළිබුයෙහිජු” යනුයි. දශවිධ සම්මාදිටඨිය ඇතිවීමට උප නිශ්ර-ය වූ ධර්මවයන්හිද යනු එහි අථිය වේ. මේ අථිය ගන්නට නම් පාඨය වෙනස් වියැ යුතු සේ පෙනේ. “උපතිසවුයෙ ධම්හිජු”යි සිටියේ නම් මැනවැයි සිතේ. තවත් සොයනු.

පිළිහන් (54 - 17) පිටිහාන පටිසම්හිදාව, අත්ථස, ධම්ම, නිරුත්ති යන පටිසම්හිදාවන් පිළිබඳ නුවණ. (92 - 29) බලනු.

පිළිහානිමින් (245 – 8, 26) පටිහාගතිමිත්ත. - සිංහල විශුඬි මාර්ගදය 278 බලනු.

පිළිගු (255 - 14) ඇපය. (පටි‍භොග > පිළිහොය > පිළිභූය > පිළිඟු)

පිළිහොවවස් (211 - 29) පරිභොගය පණිස (පරිභොග > පිළිභොව)

පිළිමුතුවෝ (41 - 4) ප්රිතිමුක්ත වූහ. යෙදුනහ. අටපිරිකර සිරුරෙහි ඉබේම යෙදුනහ. (පටිමුත්ත > පිළිමුතු)

පිළිවුවායෙන් .................... ප්රරතිපත්තියෙන් (පටිපදා > පිළිවුවා)

පිළියන්නෙක් ............ “පිළියන්නෙකුජ්” යනු ශුඬ පාඨය වාය හැකිය. පිළිවදන්දෙන්නෙකුත් යනු අථියි. (පටකථනක > පිළි යනු)

පිළියැණි (252 - 28) විරුද්ධකාරයා (පච්චාණික > පිළියැණි)

පිළියැළ (193 - 8) පිළියෙළ යනුත් රූපයි (පටියතන > පිළියැළ)

පිළියුතු (149 - 2) පිළිබඳ (පටියුත්න > පිළයුතු)

පිළිලබනී (39 - 22) පටිලාභයෙන් ලැබීමෙන් පිළිලබ ශබදයා කරණාථියෙහි නිපස

පිළිවහණුමුවා (181 - 24) පළිඟුයෙන් කරන ලද (ඵලිකපාසාණ > පිළි වහණු)

පිළිසැඹියා (54 – 16 + 79 – 10 + 81- 14 + 92 – 29 – 213 - 22) පටියසම්හිදා > පළිසැඹියා)

පිළිසෙවා (66 - 8) කොරා 178 – 3 බලනු “ඡින්තිරියාපථ යැයි කියන ලද පිළුද” යනු හෙරණ සිඛවිනිස එයි. (පීටසප්පි > පිළිසෙව)

පිළිහබක්හු (130 - 22) කොරෙකුගේ 131 – 4 – 9 බලනු.

පිළිවට්ටියන් (113 - 27) වැටි ඇඹරූවස්ත්ර .

පීමිල්ලකු (64 - 9) නිතොරවන සේවකයා. (පාදමූලික > පීමලි)

පීවෙක් (131 - 24) පුපයක් කැවිල්ලක් (පූප > පූව > පීව) 108 – 15 + 109 – 29 බලනු.

පිටුයි (58 - 23) පොෂණය කෙළේය.

පුණුස්වය් (66 – 17 – 111 – 26 + 223 - 6) බාරකොට > පටිච්ඡාපෙත්වා පුණුස්වය් > පුණුස්වා)

පුනාලක් (25 – 6 + 75 – 4,) නැවත යනු අථියි. නිෂ්පත්තිය නොපැහැදිලිය. පුන + යලක් යනුම පුනාලක් වීයයි සමහරු කියති. පුනර් යනුම පුනල් කියා සිටිය හැකිය. අක් ප්රමත්යයයන් දීර්ඝපයත් වීමෙන් පුනලක් පුනාලක් යන දෙ රූපයම සිදුවන්නට පුළුවන. නහම් යන්න නහමක් වූ සැටිත් සලකනු. රුවන්මල් නිඝණ්ඩුවෙහි පුනදල් යන්න කුත් මේ අථියෙහිම ලැබේ.

පුප්වන්නියැ (167 - 26) ලජපුප් වන්නිය යනු සම්පූර්ණ්ණ පාඨයි. පොරිපුපුරවන්නිය යනු අථියි. හාල් ඇටය පොරි ඇටයක් වීම පිපීසනමි “පුප්” ධාතුයි.

පුපුරනුවී (286 - 9) පුපුරනුවු යන්න ස්ත්රී ලිඬගය ගත් තැනි.

පුබුද්දාක්හු සෙයින් (19 - 6) පිබිදුණු තැනත්තක්හු සෙයින් (පිබිදුවක්හු > පුබුද්වකුහු > පුබුද්දක්හු)

පුබ්බණ්ණ (187 - 12) සාලි වීහි ආදී ධාන්යන වර්ග හැඳින් වූ පැරැණි නමකි. ඒවාට ඒ නාමය යෙදුනේ කුමක් හෙයින්දැ’යි නොදත හැකිය. පෙරවරු කාලයෙහි අනුභව කළ හෙයින්ද, පෙරවරුයෙහි වැපුරූ හෙයින්ද, ලෝකයෙහි මුලදීම ඇත්වුණු හෙයන්ද, වැස්සෙන් පූර්ථුයෙහි වපුරන හෙයින්ද ඒ නම ඇතිවිණැයි ඒ ඒ මත ගත්තෝ කියති. ථෙරගාථට්ඨකථාවේ 440 පිට බැලීමත් ප්රයයොජන වත්ය. තවත් සොයනු.

පුම්වා (120 - 22) (පුඹුවි > පුම්වා) ව්යාඤජන ලොප සන්ධිනයි. පුම්නා යනුත් මෙවැන්නකි.

පුයෙනිවස් (188 - 28) පුබේබතිවාස > පුවෙනිවස් > පුයෙනිවස්)

පුරනකල්හි (33 - 16) පැසෙන කල්හි යනු අථියි. නමුත් පුරන යන්නෙන් පැසෙන යන අථියක් ගතහැකි බවට නිදසුන් සුලභ නොවේ. ඒ අථියෙහි යෙදෙන්නාහු පුල්ව, පුලු ශබ්දයොය. ඒ දෙශබිදම පුථුක ශබ්දයෙන් ආ හැකිය. එහෙයින් පාඨය පුලුවකල්හි කියා හෝ මෝරන කල්හි කියා ශුඬවියැ යුතුදැයි සොයනු.

පුරැද්හි (208 - 9) පූර්ථ යෙහි. මෙසේ සිටියේ “පුරැද් ශබදයහි විබත් ගැනීමෙහි (232 - 26) පුරද් යනුව පූර්වයතඃ යන්නෙන් ආ හැකියැ.

පුරිසකුත්ත (99 - 14) පුරුෂයන්ගේ ආකාරය හෝ ක්රි යාව.

පුරිසදම්සැරියා (53 - 13) නොදැමි පුරිසයන් දැමීමෙහි සාරථියක්හු වැනි බුදුරජානන් වහන්සේ.

පුරුතු (61 - 17) ස්වල්ප (පරිත්ත > පුරුතු)

පුරෙගම්නී (14 - 52) ඉදිරියෙහි යන සුලුව, මෙහි පාළි වචනය පඨම ගාමිනාහුත්වාි,යි පෙනේ. පඨමගාමිනො,යි වියයුතු සේ පෙනේ. සොයනු (පුරෙගාමිනී > පුරෙගම්නී)

පුරෙවියහ (131 - 5) පුරෙහිතයාගේ.

පුලු (118 - 7) පැසුණු, (පලිත, > පුලු) පුථුක ශබදයෙනුත් ආ හැකියි. 38 – 31 බලනු

පුලුද්දෙයි (128 - 24) ප්රරලොභ (ආශා) ඇත්තෙක්.

පුවරුපිටු (98 - 2) ලෑලිවලින් සෑදූ පා තබන පුටුව

පුවසමහණ’යි (50 - 7) පකාසනීය කර්මනය කරනු ලැබූ භික්ෂුතවයයි. දෙවදත්තයා දෙවදත්තයාම මිස බුදු කෙනෙක් නොවෙතැයි යන ප්රසකිශය කිරීම පකාසනීය කර්ම යනමි. ශ්රීත සුමඬගල ශබදකොෂයෙහි පුවස යන්නට අථි කියන ලද්දේ පාපිචේඡා කියාය.

පුවසන (176 - 12) ................. ප්ර කිශ කරන (පකිස > පුවස)

පුවහගොස් (160 – 25 + 224 - 25) විසීම සඳහා වෙන පලාතකට ගොස් (පවාස > පුවහ)

පුයගී (210 - 10) පුච්ඡාගීතය.

පුසති (166 - 12) පටිජග්ගනය කෙරෙති.

පුසනුලදුයේ (224 - 2) ස්පර්ශග කරන ලද්දේ “පුටන” යනු අප පාඨයි.

පුළුවකල්හි (38 - 51) පැසුණු කල්හි.

පුළුවුසිත (110 - 32) පීඩිතවූ සිත නානා අරමුණු කරා ගිය සිතයයිද කියත්. (පීඩිත > පිළිය > පුළුව > පුළු)

පුළේද (109 - 12) පැහැදිලි කෙළේද (පුට > පුළ)

පූ (97 – 24, 25 + 108 = 15 + 109 - 29) කැවිලි

පූහාපිළිවුවා (294 - 11) පූර්ව භාග පුතිපදාව, මාර්ග ඵල ලැබීමට ප්රෙථමයෙන් ඒ සඳහා පිරිය යුතු ප්රවතිපදාව.

පූසිරිගුණේ (21 - 9) පූර්වූයෙහි හැසිරෙනලද ගුණය.

පෘච්ජකයා (54 - 28) විචාරන්නා.

පෙළඅටින් (4 - 2) පාළිය යන අථියෙන්.

පෙළවය් (87 - 4) පීඩා කරවා 63 – 16 + 212 – 32 බලනු.

පෙළහරු (207 – 30) ප්රාාතිහාර්ය්රෙ ය, විස්මය ජනක ක්රි යා විශෙෂය 204 – 20 බලනු.

පෙළි (74 – 4 + 171 - 2) සුමුග (පෙළා > පෙළි)

පෙළෙවූහි (208 - 28) පෘථි වියෙහි,

පොතලු (103 - 36) මැටි, ලෝහාදියෙන් අඹනු ලබන බෝනික්කන් වැනි රූප විශෙෂ (පොත්ථේලිකා > පොතලු) පොත්ථ ක යනුත් මේ අථියෙහිම යෙදේ.

පොපි (71 - 8) චලනය.

පොයය් (47 – 8 + 114 - 18) තලා (පොථෙත්වාූ > පොයය්) 1 4 – 8 බලනු

පොරළ (106 - 1) සන්නාහයටත් පොරළ නාමය යෙදේ. නමුත් මෙහිදී ඒ අථිය නොවැ පොරවන ලද යන අථිය ගත යුතුය. (පාරුත > පොරළ)

පොරොණ්හි (155 - 31) පුරාණයෙහි (පුරාණ > පොරණ් > පොරොණ්)

පොරොව්න (213 - 34) (පොරොවන > පොරොව්න)

පොලොබාය් (193 - 17) ප්රොලොභකරවා, ආශාකරවා.

පොයන (60 - 8) ගසන (පොථන > පොයන) පොසන යනුත් පාඨයි

පොහොයඟ (69 - 13) උපොසථ නියමයෙන් සමාදන්විය යුතු ශික්ෂානපද.

පොහොවරැ (111 - 6) උපොසථාගාරයෙහි (උපොසථාගාර > පොහොවර)

පොළකොටන (84 - 35) පොළොව කෙටීම (පඨවි > පොළො‍ව් පොළෝ > පොළො > පොළ)

පොළොවකියහි (100 - 1) පෘථිවිය පිළිබඳ කථායෙහි (කථා > කිය)

පොහෝ (175 – 28 + 180 – 54 192 - 29) සතිය. සතිවාචක පෙහෝ නාමයකුත් තිබුනේ ය. එය උපොසථ ශබදයෙන් ආ හැකිය. මසකට සිවුවරක් සිල් සමාදන්වීම පැරැණියන්ගේ සාමාන්යථ සිරිත හෙයින් අටවක පසළොස්වක වශයෙන් ලැබෙන උපොෂථ දිනය නිමිති කරගෙන ඒ නාමය ඇත්වන්නට පුළුවන.

ප්රෂණාමාහර (2 - 28) පුණාමයට සුදුසු

ප්රෂත්යායොධාර (7 - 26) (ප්රරත්ය2ය + උඬාර) ප්රෝත්යබයන් වෙන්කොට පෙන්වීම.

ප්රෂහාතවස් (..........) උදේවාතය (වාත > වය > වය්)

ප්රෂහෙදතා (76 - 19) වෙනස්කම්.

ප්රෂවාසය (63 - 11) වාදෙශ වාසය.

ප්රෂසාදාත්මක සිතින් (23 - 17) ප්රුසාදයෙක් යුක්ත සිතින්

ප්රෂසිද් (250 - 5) ප්ර සිඬ


ඵලපුවරුව (106 - 4) ලෑලි කැබෙලි වලින් සාදන ලද පලිහ.

ඵලවැල (30 - 32) පලතුරු, අමු ගෙඩි වර්ගහ හා ඉඳුන ගෙඩි වර්ගප 102 – 26 බලනු.

ඵලව්මුත්ති (42 - 31) ඵලයට පැමිණැ කෙලෙසුන්ගෙන් මිදීම.

ඵලසමවැත්සුව (200 - 22) ඵලසමාපත්තිය නිසා ලැබෙන සැපය.

ඵලහේතු සන්ධි(යැ (152 - 18) හේතුවත් ඵලයත් අතර ඇති සම්බන්ධෙය.

ඵැරැ ........ පැතිරැ.

ඵෙලෙහි (106 - 3) ඵලකයෙහි.


බක්මලක් (95 -22) බක්මාසයෙහි පිපෙන මල් විශේෂයක් සේ පෙනේ. ‘බක්මී මලැ’යි ද යෙත්.

බකත්බවු (178 – 3 + 178 -79) වකුටු බවය. (වකුටු > වකුතු > වකුත් > බකුත් > බකත්)

බජනසමෙහි (33 - 16) පැසෙන කල්හි (පවන > බජන)

බජන (40 - 28) බෙදන

බජුන්ලොවු (1 - 25) භාජන ලෝක (160 - 11) අනින්රිප යබඬ රූප සමූහය ඒකාස ලොකය නමි. ස්ථාවර ජඬ්ගම ද්ර ව්ය) සමූහයාගේ පැවැත්මට ආධාර වන බැවින් ඒ ඕකාස ලොකයම භාජන ලොක නමිනුත් ව්යගවහාරයට ගියේය. විසුඬිමාර්ගත සන්නය 995 පිට බලනු.

බට (22 - 38) පහත්

බවදා (5 -26) ගොඩබැස්ස දිනයෙහි.

බණයජන් කරුණෙනි, (156 - 24) ධර්ම්ය දෙශනා කරනු මැනවැයි යාඥා කිරීමේ හේතුවෙන් (යාචන > යජන)

බණවර (215 - 24) එකවරට කියා නිමවියැ හැකි බණ කොටසක් අටකුරු ගාථා 250 කැයි කියත්.

බත්ඇගැ (78 -32) භක්තාග්රයයෙහි, අග්ග ශබදය මෙහිදී ගෘහාර්ථයෙහි වැටේ. ධම්මසවණග්ග උපොසථග්ග යනාදිය සමගත් සසඳනු.

බති (150 - 9) ස්වාමීනි “භති” (60 - 17) යනුත් පාඨයි. (භනේත > භති > බති)

බඬවාස (9 -17) නිරතුරු විසීම.

බන .......... බියවන බා (බියවීමෙහි) ධාතුයි.

බබුස්තණ (251 – 18 + 262 - 9) අශ්වාදීන්ගේ කෑම සඳහාත් ලනු ඇඹරීම් ආදිය සඳහාත් ප්රසයොජන වන පුරුක් සහිත රන් වන් දිග තණ කොළ විශෙෂයක් ඉන්දිියාවේ බහුලව තිබේ.

බඹරූ සටන් (43 - 30) බ්රෙහ්මයාට බඳු රූප සටහන් ඇති. බුදුරජාණන් වහන්සේටත් බ්රූහ්මයාට බඳු සෘජු ශරීරයක් ඇති හෙයින් මෙසේ කියන ලදී. (සණ්ඨාන > සටන > හටන්) ධර්මබප්රරදීපිකාව 8 පිට බලනු.

බරමුස්නා (133 -21) ගර්භ භාරය මුදන, (මුඤවන > මුසන > මුස්නා)

බරි (51 -18) බර වේ. (බර + ඉ) නාම ධාතුක ක්රිහයාවකි සිරිති යනාදිය සමගත් සමකර බලනු.

බලිතෙරක් (20 -26) අතිශයින් බාලයෙක්. අතිශයාර්ථයෙහි තර ප්රකත්යරය වූ තැනි.

බලි (80 -37) වගාවන්ගෙන් සහ කර්මකන්තාදියෙන් අය කරන බද්ද බලිය නමුත්, රජ අණ මැකීමාදිය කළවුන්ගෙන් අය කරන බද්ද දඩය නමුත්, වෙ‍ළහෙළඳාම් ආදියෙන් අය කරන බද්ද කර වුවර, නමුත් වන්නේය. වැඩි තොරතුරු අපේ සිංහල ආණ්ඩුවෙන් දත හැකිය.

බලුවැද්දහු (171 -12) බල්ලන් ලවා දඩයම් කරවන්නක්හු.

බස්න (130 -19) වැටෙන.

බහුසුවා (55 -18) බහුශ්රැලතයා, (බහුස්සුත > බහුසුව > බහුසු)

බහුරුජමුන් (26 -80) මෙයින් අදහස් කරන්නේ කොළොම් ගස් ය. බහුරුජම් ශබදය උන් විබත් ගැනීමෙන් බහුරුජ මුන්’යි සිදුවිය බහුරුජම් වූයේ බුහුරුදඹ යන්නමුයි, දැමුණු නමිනුත් වෘක්ෂ් විශෙෂයක් ඇත් හෙයින් දමුනු යනුම දමුන්, යී සිටීමෙහිත් වරදක් නැත. බහුරු යන්න අනෙක් තැන්වල යෙදී ඇත්තේ බුහුරු (142 – 31) කියාය. සිදුර, බෙනේ යනු අථියි. කොළොම් ගස් බොහෝ විට බුහුරු වලින් යුක්ත හෙයින් බුහුරුජම් නාමය යෙදුනේ දැ යි සොයා බැලියැ යුතුය. 142 – 31 බලනු.

බාහිතපාප (128 - 7) නැවත නූපදින සේ පව් දුරුකළ රහතන් වහන්සේ

බාහිරනිදාන (5 - 2) ධර්මදයක් දෙශනා කිරීමට නිමිත්තවන අත්වා ත්පත්ති ආදිය බාහර නිදාන නමි. විනය අටුවාවේ බාහිර නිදාන නාමයෙන් හඳුන්වන ලද්දේ සඬ්ගායනාවන් සහ ආචාර්ය් ි පරම්පරා වර්ණානවයි.

බැජනුවට (62 - 11) පිලිස්සීමට (පවන > බැජනු)

බැදෑරට (251 - 9) භද්දියරට (භද්දිය > බැදැහැය > බැදැහැ > බැදැ)

බැමකදක් (202 - 5) ලියන පට්ටලයක් (භම > බැම)

බැයුතුවහ (150 - 19) උපයුක්තවූවෝ වෙත්. (උපයුක්ත > උවැයුතු > වැයුතු > බැයුතු) බැයතු ශබදය පළමු විබත් බුහුබස් ගැනීමෙන් බැයුතුවහ,යි සිඬයි.

බැරි (261 - 4) භාරයි. අයිතියි.

බැවහිත (246 - 9) වසන ලද (ව්යසයහත > වැවහිත > බැවහිත)

බැවියැ (67 - 14) බියගන්වා (භායිත්වාය > බැවි යැ)

බැහැරිවත් (283 - 11) බාහිර වස්තු බැහිරිමත් යනු අප පාඨයි.

බැහිල් (109 -28) පබ්භාරය (පබ්හාර > පැහිල > බැහිල > බැහිල්)

බැළ (55 – 10 + 140 - 25) කුලිය (භති > බැළ)

බැළවූවන් (76 - 10) කුලීකාරයන්, භතික ශබදයම “බැළවූ”යි සිටියහැකිය. උපලොකන ශබ්දය උවලොවුන් (153 - 33) කියා සිටිය හැටිත් සලකනු. බැළවූ ශබදය කතුවිබත් ගත්විට බැළවූවන්,යි සිටිය හැකිය.

බෑන (94 – 14, 33 + 160 - 1) (භාගිනෙය්යය > බැහැන > බෑන)

බිජැ (69 - 19) අනුභවකොට (භුඤජිත්වාට > බිජය < බිජැය > බිජැ)

බිදම් (93 - 30) අභිධර්මය (අභිධම්ම > අබිදම් > බිදම්)

බිම්කඩ (189 - 28) හිදිනු පිණිස බිමට දමන වස්ත්රඅය හෙවත් නිසීදනය.

බිමසැ (217 - 13) බිමැස යනුත් පාඨයි. ආවෙශවී යනු අථි යි. අභිමුඤව්ත්වා් (අබිමුසැ > අබිමිසැ > බිමිසැ) 66 – 27 බලනු.

බියුරු (103 - 29) බිහිරි (බධිර > බිහිරු > බිහුරු > බියුරු)

බිරිපියවිබැවින් (57 - 86) ප්ර කෘතියෙන්ම බියවන හෙයින් (හීරු > බිරු > බිරි)

බිලිපසොස්සල් (17 - 27) ඉතාමත් උදේතාලයෙහි (පසොස්කල් > පසොස්සල්)

බිලියමින් (248 - 11) බලිකර්මඋයෙන් යක්ෂාබදීන්ට කරන පූජාව බිලියම නමි.

බිලියම් බඳුන් බඳුකරන්නට (290 - 17) බිලියම් ගෙනයන භාජනයක් සමානකරන්නට.

බිලිකරුන් (125 - 31) උපනිශ්රඋය හෙවත් බලවත් හේතුව.

බිලිපමණින් (134 – 88) පමණට වඩා.

බිලීමවන (133 - 29) බලවත්ම වන.

බිසෙස්නලද් (101 - 12) අභිෂෙක කරන ලදී “බිසෙස්න” යනු බිසෙස් දයින් සිඬ කෘදන්තපදයයි.

බිහිනුවර (26 - 19) ඉස්සර නගරයක් ඇතුළුනුවර පිටිනුවර නමින් දෙපරිදිවිය. ඇතුළුනුවර රජ ඇමති ආදීහුත් බිහිනුවර සාමාන්ය ජනයාත් විසූ හ.

බිහිලියෙමි (73 - 18) බහුලකොට ඇත්තේමි. නාමධාතුක ක්රි යාවකි. (බහුල > බිහිලි)

බිලීවැද්දක්හු (240 - 11) ........... බිලිබාන්නකු.

බුදක් ............... බින්දුවක් (බිදක් > බුදක්)

බුදුතිරියක් (175 – 1 + 210 - 12) බුධාන්තරයක්. බුදුවරුන් දෙනමකගේ අතර කාලය.

බුදුනවුහට (219 - 1) වළඳන්නාහට. (භුඤජනක > බුදුනවු)

බුදුපිරිගා (24 - 10) බුදුන්ගේ අයිතිය. (පරිග්ගහ > පිරිගා)

බුදුමහත්ව බුදුවිසය නම් (22 - 30) බුදුරජාණන් වහන්සේගේ මහන්තත්ව>ය, ආධිපත්යගය. පවත්නාක් ප්රදදෙශය, යනාදිය බුඬ විසය නමි 41 – 19 + 209 – 22 බලනු මුළා මහත් මුළා විසය නම්, යනු අප පාඨයි.

බුදුවෙනයෙක් (245 - 12) බුදුන් විසින් හික්මැ වියැ යුත්තෙක්

බුමට් (176 - 2) භූමියට (භූමි > බුම)

බුමුසියෙත් (66 - 22) ආවේශ, මායම් වේයයි කියත්. 217 – 12 බලනු.

බුමුහු ........... භ්රිමණයවූහ.

බුයිවිය යිසේයි (58 - 13) බිහිවිය යන අථියි. (බහි > බුයි)

බුයිසිරුරුහි (58 - 8) බාහ්යව ශරීරයෙහි බුයිසිරුරුහි යනුත් පාඨයි (බාහ්ය > බුහුයි)

බුහුනුන් (112 - 9) භගිනීන්-වැඩිමහලු සහෝදරියන්, බුහුන ශබ්දයෙන් සාමාන්යු සහෝදරියත් කියැවේ. (භගිනී > බුහුන්)

බුදුසෙයින් (237 - 2) බොල්මෙන් (භුස > බුහු)

බුහුසු (124 - 14) බහුශ්රැ්ත (බහුස්සුත > බුහුසුය > බුහුසු)

බූනට (248 - 11) භූතයන්ට (භූත > බුයු > බුය් > බූ)

බූමනිය යුතුබැවින් (67 - 91) බුහුමන් කළයුතු බැවින් (බහුමානිතුං > බුහුමනිය > බූමනිය)

බෙමති (226 - 22) භ්ර මණය වෙත්.

බෙරු (184 - 4) බෙර

බෙහෙක් ළිහිණියක් (87 - 3) කෙකින්නක් (බක > බෙහෙක්) බෙහෙත් යනු මුද්ර>ණ දොෂයි.

බොකු (279 - 27) අතුළට නොරාගාය තැන හෝ දෙය (භග්ග > බොකු)

බොජිමවසෙහි (284 - 10) බමුණන් අනුභව කරන ස්ථානයෙහි බොජිම්ව තනෙහි?

බොඩහමු (103 - 4) ධාන්ය විශෙෂයක් අමු.

බොහෝවතුජ් (75 - 11) බොහෝවෙතත්

බොහෝබුණු (130 - 33) බොහෝ කථාකරන්නෙක්. (භාණක > බුණු)

බෝබුලු (97 - 23) ගැන යන අථියි. (ගෙම්බඩ) ගොබලු යන තැන බුලූ යන්න සමගත් සසදා බලනු.

බෝසතනුවනට් (289 - 23) බෝධිසත්වනයන් වහන්සේටත් බෝසත් ශබ්දයා කෙරෙන් අනු ප්රතත්ය(ය වීමෙන් බෝසතනු ශබ්දයත් එය සපදන්විබත් බුහුබස් ගැනීමෙන් බෝසතනුවනට් යන්නෙන් සෑදුනේය. පුතනු මලනු යනාදිය සමගත් සසදනු.

බ්යතවයායාථියෙහි (49 - 9) නිශ්වයාථියෙහි

බ්යතපෘත (140 - 34) නියුක්තවීම

බ්රතම්ජල්සුත් (123 - 10) බ්රථහ්මජාල සූත්ර්ය, දීඝනිකායෙහි (1 - 1)

බ්රතහ්මපාරිසජ (207 - 30) බ්රථහ්මපාරිසජ්ජ නම් බ්රරහ්ම ලොකය

භකුටි (261 - 28) බැම බිඳීම

භගව (159 - 17) භාග්යිවතුන් වහන්ස

භඤඤයෙහි (263 - 6) කිමෙහි

භති (60 - 17) ස්වාමින්වහන්ස (භනේත > භති)

භද්රෙවර්ගිය (36 - 1) යහපත් සමාගමක්වැ විසූ කුමාරවරු 30 දෙනෙක් ධර්මනප්ර(දීපිකා 241 බලනු

භතෘ (71 - 27) ස්වාමි.

භවසර (288 - 19) භවයෙහි හැසිරීම

භව්ර න්සැති (46 - 11) භාවනා පරම්පරාව

භාගිහිය (257 - 11) කොටස් කාරියක් වූවෙහිය.

භාවනා’හිසමය (140 - 6) භාවනාවෙන් වන අවබොධය

භැවූ (159 – 12 - 28) භාවිතවූ-වඩන ලද

භූතපූර්ව(ගතින් (20 - 2) අතීත ගතියෙන්

භ්රපමණසකැ (89 - 21) කුඹල්සකෙහි

ම මඟනහනුවන් (269 - 2) මාර්ගිකයන් නසන්නන්

මඟපිරිව (80 - 34) මාර්ගොකපකරණ (පරිබ්බය > පිරිව)

මඟබුණු කොටැය් (65 - 21) මාර්ගොයකියන්නකු කොට (භාණක > බුණු)

මහා’මගඤණ දසුන් මාර්ග යමේය, ආමාර්ගරය මේ යයි නිශ්චය කරන නුවණ

මඟියෙකිම් (12 - 21) මාර්ගිකයෙක් වෙමි. (මගියෙකිමි > මගියෙකිම්) නාමධාතුක ක්රිෙයාවකි.

මඟුල්වඩන (33 - 18) මඬ්ගලවඬර්න්ය, වඩනු යනු භාව ක්රි්යාය

මට කුඩ ලිහි සැටියෙන් (18 - 20) මට්ට කුණ්ඩලීහුගේ ස්වභාවයෙන් (මට කුඩලීහු > මට කුඩලීහි) මටු කුඩලීහි යනු මුද්ර1ණ දොෂයි.

මටන මඟින් (167 - 16) ලිස්සන මාර්ග යෙන්

මඩලරම් (268 - 11) වට්ටාරම

මතැත්නහය් (80 - 11) මත් ඇතුන් හා (මතැතුන > මතැත්න)

මමකර (279 - 16) සත්කාය දෘෂ්ටිය (මමිංකාර < මමකර)

මමෙයන ගහණ (69 - 51) මගේය යන හැඟීම (මාමක > මමෙ)

මරුම්ගැටෙන තෙපුල් (287 - 4) දුක්දෙන වචන (මම් > මරුම්)

මල්පළා (203 - 15) මල්ගොටුව (පුටක > පළා)

මල්සඟා දෙවිපිත් (208 - 5) මාතලීනම් රථාවාර්ය් ම් දිව්යීපුත්රායා

මල්සී පිළි ආකාරයකින් (ඉසී > සී)

මාලාවක් (73 – 28 + 140 - 29) භාජනයක් (මල්ලක > මලා) අමාවතුර 83 - 25 බලනු

මලවිල්ලිහිණියක් (122 - 30) මලවැන්නානම් කුරුල්ලා

මස්අවුලෙන් (215 - 3) මසින් සකස් කළ ව්යං්ජනයෙන් නොහොත් ව්යං‍ජනවලින් හා කැවිලිවලින් යුත් (සාකූත > සවුල > හවුල > අවුල > අවුල්)

මස්බිජක් (203 - 25) උඳු ඇටයක් (මාස > මස්)

මස්රුවන් (58 - 5) ඇත්ලිහිණියන් විසින් මස්කනු සදහා අල්වා ගනු ලබන සත්හු මෙහිලා මස්රුවන් යන්නෙන් අදහස් කරන ලදහ. හරක් රූ මිනිස් රූ යනාදිය සමගත් සමකර බලනු.

මහකළුවන (114 - 28) මහාකාළකණ්ණි 95 – 18 + 110 – 50 බලනු.

මහජ්ජැයක් (38 - 11) මහත් දෙයක්. (ජාති > ජැය)

මහ’ටුවා (5 - 14) මහාවිහාරිකයන්ගේ අටුවාව නොහොත් ප්ර ථම අටුවාව. ත්රිරවිධ සඬ්ගායනාවන්හි සඬගීතවැ මිහිඳුමාහිමියන් විසින් ලඬ්කාවට ගෙන එන ලදුවැ මහාවිහාරික පරපුරේ පැවති බුදුකැලි මහ අටුවාව මහ අටුවා නාමයෙන් අදහස් කරනු ලැබේ. එයට ලඬ්කාවේ දී නොයෙක් දේ එකතු වුණු බවත් සැලකියැ යුතුය

මහඩවේ (24 - 6) නිශ්ශබද වේ. (මාහඩ > මහඬ) මෙහි මා (ම) නිපාතය ප්රවතිෂෙධාර්ථයෙහිය. 168 – 10 + 170 – 11 බලනු.

මහණුවම් (96 - 27) (මහණකම්) ශ්රඩමණ ධර්මතය.

මහවුළහු (189 - 14) පරාළ (ඵාසුලික > පහහුළි > මහහුළ > මහවුළ)

මහවුලෙහි (118 - 32) පාර්ශ්වයෙහි

මහවෙළයින් (170 - 28) ඉල ඇටවලින්

මහාවිෂය (1 - 14) මුලාවටම නමකි. අවබොධ කළ යුතු දෙය අවබොධ කරන්නට ඉඩ නොදී එය වසා ගෙන සිටින හෙයිනි.

මාඅර (141 - 8) ‍ගෙනැ නොදෙව. (මාහර > මා අර)

මාකුස් (47 - 21) මාතෘකුක්ෂිකය.

මාගම්බව්වහි (234 - 12) මාගම් සඬ්ඛ්යාිත භෘත්යයයන්.

මාජ් (122 - 5) මාද (මාජු > මාජ්)

මාතුමත්ත (83 - 25) මවට තරම් වයස ඇති ස්ත්රී්න්.

මාදහට අනුරූ විසින් ............... “මා දහසට” යනු ශුඬ පාඨය සේ පෙනේ. මාගේ අදහසට අනුකූල වශයෙන් යනු අදහසයි. (අජ්ඣාසය > අදහස > දහස) මාහටත් යන අථියත් සුදුසුය.

මාපියා (106 - 7) මවගේ පියා

මාලුවාලිය (193 - 24) හෙවුණු විට ගස් වැසී යන වැල් විශෙෂයක්. කෝලිකුට්ටු වැල් දැයි සොයනු.

මාසුරු තෙවන් පිරිහෙනු (160 - 27) මා විසින් හැසුරුණු තපසින් පිරිහීම.

මාලියෙන් (218 - 21) මාලුවෙන් (මාලු > මාලි)

මැකිළියක් (44 - 22) වැඳිරියක් (මක්කටී > මැකිළි)

මැඟැසැමැඟීඤණින්මෙ (213 - 29) මාර්ගායෙන් යුත් නුවණින්ම

මැටි වැල්වැල (112 - 25) කෙම්ගෙඩි. (ඵල > ඵැල > පැල > වැල)

මැදුම්සිල් මජඣිමසීලය, විස්තරබ්ර හ්මජාල සූත්රාිදියෙන් දත හැකිය.

මැරුමැ (110 - 34) මම්ය. සවල්ප පහරක් වැදුණු විට පවා මරණය සිදු කරන තැන්හි.

මැලවුහු (246 - 5) මැලවුණාහු වෙත්. “මලව” ධාතුවෙන් නිපන් අතීතාඛ්යා.ත යි.

මැලාවන් (100 - 15) මලානිකවූ (පුෂ්ඵයත්) මැලා ශබදය කම් විබත් බුහුබස් ගත් තැනි. (මිලාත > මැලා)

මැහැපියේ .............. ලොක්පියා (මහපිතු >

මැහැවි (77 - 7) ලොකුපියා, (මහපිතු > මහපිය > මැහැවිය > මැහැවි)

මිටවලා (184 - 9) මුට්ටි භාජන (වාරක > වලා)

මිටිබලාම් (144 - 2) මුඨි යුධය. Boxing ගුස්ති ගහගැනීම (භටකම්ම > බළහම් > බළාම්)

මිණිහුන්කොඩොල් (265 - 27) බහාලන ලද ‍හෙවත් බඳනා ලද මැණික් ඇති කර්ණටණා භරණ.

ම්ණිරුක්රොලොවු (171 - 25) මැණික් කපන්නාගේ කුලුපගවු. (මණිකාර > මිණිකරු > මිණිරු) කුලොවු යනු කුලුපක ශබදයෙනි. (කුලුපක > කුලොවු)

මින්දිබියහට් (123 - 3) මිත්ර ද්රොණහියාහට (දූහි > දුබි > දිබි)

මිනිසක්මු (58 - 17) මිනිස් කාන්තාවක් වෙමි. ස්ත්රීහ අථියෙහි “උ” ප්රැත්යරය වූ තැනි ....... (මිනිසකුමු > මිනිසක්මු)

මිනීමැරූයෙහි .................. මිනීමැරූ කල්හි

මියනාපියලියෙන් (144 - 7) නියඳින් කළ වස්ත්රවයෙන්

මිලි (49 – 2 279 - 7) තැටි ආදී බදුන් මධ්යුයෙහි උස්ව සිටින සේ කර්ණිණිකාව. (මකුල > මුහුල > මිහිලි > මිලි)

මිහිකැරුණ (4 - 60) මුහුකුරා ගිය කළ

මිහිඟ ගස් (190 - 2) මී ගස ද? සොයනු.

මී මුණුබුරු (115 - 22) මුණුබුරාගේ මුණුබුරා 162 – 11 බලනු. (මහ > මිහි > මී)

මුකුණන් ............................... සොටු

මුනුරුවිය (225 - 14) මනාරූප ඇත්තියක් විය. (මනාරූ > මුනුරු)

මුග්හූ ......................... මුන් ඇට් වලින් සකස් කළ “කට්ලිස්” වැනි සූපය 172 – 10 + 218 – 21 බලනු.

මුජම් (45 - 85) මිදෙමි.

මුත්තෙයිම් (271 - 24) මිදුනෙම් වෙමි.

මුත්නුවන්ගම් (284 - 30) මූත්තණියගේ ග්රා මය, මුත්නු ශබදය සබද විපත් බුහුබස් ගත්තැනි. “මුත්නවන් ගම” යනුත් පාඨයි. 106 – 7 196 – 1, 8 බලනු.

මුලුඅලයනුජ් (189 - 23) රාබු අල ද 272 – 26 බලනු.

මුව උවලොවුන් බික් (152 - 34) මූන බලා දෙන භික්ෂා්ව (අවලොකන > උවලොවුන්)

මුසුවණන් (205 - 2) මිශුවර්ණ)යන් ගේ

මුළුනේ (1 - 16) සියලු දත යුතු දෙය, (ඤෙය > නෙය > නෙය් > නේ)

මුළුපියව් (155 - 10) මූඪ ප්රතකෘතිය.

මුළුබත් (51 - 10) මුළුවකට (කීපදෙනෙකුට) සෑමහන බත් ථාලිපාකය කීපදෙනෙකුට හෙවත් පිරිසකට සෑහෙන සේ තලියක ගෙන යනු සාමාන්ය) සිරිති මුලකබැඳි බත ථාලිපකාය නොවේ.

මුළුවැහැන් කල්හි (240 - 5) සමූහවහුත් කල්හි “මුළුවැසුන් කල්හි” යනු අපපාඨයි.

මූ කළ (26 - 13) මේරූ

මෙ ....................... - නිපාතයකි. මෙහි ඉතා පැරැණි පාඨය මෙව යනුයි. පසුව මැ, ම යන රූපයනුත් ඇතිවූ බව පෙනේ. ගන්තබ්බ මෙව යනාදි තන්හි එන මෙබ යන්නෙන් ආයේය.

මෙය් .................... එය්, තොය්, මය් යනාදය සමගත් සසඳනු; (ඉමක > මෙය > මෙය්)

මෙර මා අත්නෙහි කමාගෙන් අන්ය යනු මෙරමා ශබදයෙන් ගත යුතු අථිය සේ පෙනේ. මෙර යන්න දෙමළ “වෙරු” ශබදයට සමානය; අත්නෙහි යන්නෙන් කවරාථියක් ගතයුතු දැයි නිශ්චය කරනු දුෂ්කරය; අත්ත යනු ප්රාකෘතිය හෙයින් එය අධ්ත ශබදයට සමකළ හැකිය; එසහයින් අනුන්ගේ ආයතනයෙහි-අනුන්ගේ යටතෙහි යන අථිය මෙරමා අත්නෙහි යන්නෙන් අදහස් කළාවන්නට පුළුවන.තවත් සොයනු;

මෙව (259 - 27) මෙය එවමෙවං යනාදි තන්හි පෙනෙන මෙව ශබදය බලා ගෙන සකස් කරගන්නා ලද්දක් දැ’යි සොයනු; තෙවන සියවසේ සිට ශිලා ලිපිවලත් මේ වචනය දක්නා ලැබේ; එසේමය එසේ මැයි යනාදිය සමගත් සමකර බලනු. ය; යි; යැ යන මේවා වේ යන ක්රි්යාර්ථය දෙයි.

මෙහෙල පහයින් (113 - 20) මහා ලතානම් ආභරණය. (මහාලතා > මහෙලය > මෙහෙමි) පූජාවලිය 351 පිට බලනු.

මේ ................... මෙහෙය (‍ෙපස්ස > පෙහෙ > මෙහෙ > මේ)

මේජ් (20 - 8) මෙයත් (මේදු > මේජු > මේජ්)

මොකක් හුසෙයින් (135 - 56) ගොළුවකු මෙන් (මූග > මොක)

මොජතණි (251 - 12) මුඤඥනම් තෘණවිශෙෂයක්. පුරුක් සහිත - රන්වන් - දිග - කොළ වැඩිපුර නැති - සතුන්ට දීමත් ලනු ඇඹරීම් ආදියත් සඳහා භාවිත කරන - තෘණ විශෙෂයකි.

මොණ් (126 - 12) - මුඛ ශබ්දය මුහම්’යි දෙමළබසට යයි. මුහුණ යනු එයින් ආ සිංහල රූපය සේ පෙනේ. (මුහුණ > මොහොණ > මොණ > මොණේ) මුඛාතන යනුත් මුහුණ කියා සිටිය හැකිය. 261 – 25 බලනු. තවත් සොයනු.

මොහසිරීහු (67 – 20 + 200 - 11) මොහ චර්තයාගේ (චරිත > සිරිය > සිරි)

මොළෙන් (125 - 24) කානුයවන් මොළ යනු දෙමළ “මොළෛ” සදින් ආයේය.


ය (152 - 32) මේ (අයං > ය)

යකුළු (130 - 19) යකඩ කුළුගෙඩි (අය > ය)

යජන් (156 - 24) යාචනය, ඉල්ලීම (යාචන > යජන > යජන්)

යඤඤහූයි (129 - 10) පූනනූල් විශෙෂයක් (සුත්ත > සුත > හුය > හුය් > හූ)

යටකෙළ (11 - 20) හැරමිටියේ කෙළවර - 42 – 3 + 114 – 7 + 174 – 6 බලනු.

යටතින් (57 - 9) යටත් පිරිහසයින් (යටත + ඉන් - යටම යටත ත ප්රණත්ය7ය ස්වාථියෙහිය.

යටතෙක (253 - 34) ලාමකයෙක් - අමාවතුර 85 – 8 බලනු

යටපෙ‍ළෙ (69 - 23) පහත පොළොවෙහි

යට මාළෙහි (175 - 8) ගෙහි පහත තට්ටුවෙහි

යටම්නිකයින් (204 - 27) ශරීරයෙහි පහත් පැත්තෙන් (යටමූණ > යටමිණි > යටම්නි) මුණ යන්නෙන් දිශාව හෙවත් පැත්තෙන් කියවේ.

යත් (5 - 11) කියතොත් “ය” කියම්හි ධාතුයි

යත්නැළින් (205 - 8) යන්ත්රීයෙන් යුත් නාලයෙන් සිදුරු සහිත බම්බු ආදි උපකරණත් නාලනමි. ඒ නාලය ඇතුළට ද්ර8ව ජාතීන් ඇදගැනීමත් පිට කිරීමත් පිණිස යොදාතිබෙන මිට සහිත කූර මෙහිදී යන්ත්ර ය නමින් සලකනු ලැබේ.

යතය් (130 – 24 + 221 - 3) තදකොට මිරිකා, තල්ලු කොට, හම්වා යනු අථියි. (යනෙත්ත්වාම > යතය > යතස්)

යතස් හකුරුලන සිප් (130 - 24) ඇගිලි දෙකින් තදකොට ගල් විදින ශිල්පය. (යනෙත්ත්වාස > යතය > යතස්) යමක් යම් ද්රලව්ය් දෙකක් මැදට තබා තද කිරීම යැතීම නමුත් ඒ තද කරන දෙය යන්ත්ර4ය නමුත් වන්නේය. “සැ(ලි)න්තහක් කරන සිපැයියෙත්-ඇගිලි අතුරෙන් අකුරුලන සිපැයියෙත්” යක වාක්ය.ය “සැ(ලි)න් තහක් කරන ඇගිලි අතුරෙන් අකුරුලන සිපැයියෙත්” සැලින් තහක් කරන ගල්කැට විදින ඇගිලි අතුරෙන් අකුරුලන සිපැයියෙත්, ඇගිලි අතුරෙන් ගල්කැට විදින ශිල්පය යි කියත් යනු අථියි. (ථක > තහක්) සිංහල අටුවායෙහි “සාලිත්තක සිප්ප” යන්න තෝරන ලද්දේ පක්ෂීගන් විදහෙලන පිණිස, ඇගිලි අතුරෙන් ගල්කැට විදින ශිල්පය සාලිත්තක සිලිපය වශයෙනි. ඒ සිංහල අටුවායෙහි පිළියට පෙරළීමෙන් සකස් කරන ලද මෙ අටුවායෙහි ඒ වචනය තෝරන ලද්දේ අහසෙහි පියාඹන පක්ෂීමන්ට ගල්කැට විද මරන්නන්ගේ ශිල්පය සාලිත්තක ශිලිපය වශයෙනි. ඒ දෙඅර්ථියෙහි ම වැඩිවෙනසක් අපට නො පෙනේ. අතකුරු ගසන ශිල්පයත් අතකුරු ගසන්නන්ගේ ශිල්පයත් දෙක එකක් ම හෙයිනි.

යථපිරූවන්මෙ (133 - 2) පිරී තිබුන වධියටම. මෙහිවන් ශබදය ස්වරූපාථිය දෙයි. පිරීතිබුනේ යම්සේද එසේ යත අත්ථි්ය යථපිරූ ශබදයෙන් කියවේ.

යථරුස්න (41 - 12) රුධිවූ පරිදි (රුච්චන > රුස්න)

යථාඉස්නතැනට (226 - 4) රුචිවූ තැනට

යම්තමක් (17 - 24) යම් ඒ දෙයක් - යත්තත් යන දෙ ශබදය වෙනුවට සිංහලයෙහි “යම්තම්” යී යෙදේ. “ත” හට “ම” ආදෙශයෙනැයි සිතේ. තවත් සොයනු.

යසොජයසෙයින්මෙ (266 - 20) මෙහි යසොජය යන්න අවිසදයි යසස් නමැති ඕජසදැයි සොයනු.

යහන (133 - 32) හැකි. යහහැකිවීමෙහි ධාතුයි.

යහහා (132 - 29) යසයි නිපාතයෙකි.

යැතීසිටි (119 - 4) යටපත්වැ - මර්දිතව සිටි - යපී සිටි යනු මුද්රවණ දොෂයි.

යුගනධවැ යනුයේයි (134 - 33) වියගසෙහි බඳනාලද ගොනුන් දෙදෙනාමෙන් ඉදිරිපසු නොවී සමවැ යනුයේයි.

යුත්කැමියා (63 – 21 + ආයුත්තකයා - ප්රනදෙශපාලකයා 167 - 32)

යුතුපයුතුවූයේයි (195 - 6) (යුත්තප්පයුත්ත) උත්සාහවත් වූයේයි.

යෙළදහස (68 – 21 + 228 - 10) යෙළද දහසද යෙළදහස සඬඛ්යා විවක ශබදයකට හෝ ප්රදමාණ වාචක ශබදයකට මුලින් මේ යෙළ ශබදය යෙදුණුවිට අර්ධතයක් වැඩිය යන අථිය එයින් ගතයුතුය.

යොගෙ සොහෙව දානකි උපදදාව හිදමි - (76 - 1) මේ පාඨය අප විසින් ශුඬ කරන ලද්දේ “යොගෙ සොයො වදානකි උපද්දවහිසෙමි” කියාය. නමුත් “යොගෙ සොහෙ දා වනකි උපද්දවහිදෙමි” යන පාඨය වඩාත් මැනවැයි පසුව හැඟී ගියේය. යොගෙ, කාමයොගාදී සිව් යොගයෙහි; සෙහෙදාවනකි; මනාකොට ගිල්වන්නාවූ; උපද්දවහි, කෙලෙස් නමැති උපද්රයවයන්ගෙන්; සෙමි, ක්ෂකම වූ; යනු අථියි. (සංඔසීදාපනක > සොහෙදාවනකි) උපද්දවහි, යි සිටියේ උපද්දවෙහි යන්නමැයි. පැරැණි බසෙහි මෙවැනි ප්රෙයෝගයෝ බහුල වශයෙන් ලැබෙති.

රක් (139 – 19 + 171 - 1) මනෝසීල - රත් සිරියෙල් (රක්ඛ > රක්)

රජ්රජ් (111 - 10) නිතර නිතර

රජ (78 – 12, 18 + 210 - 20) ධූලි

රජ පුස්නී දූලිපිසදමන රෙදිකැ‍බෙල්ල

රජමුන්දෙන් (14 - 19) රාජකීය මුද්රා1යවන්

රජවය් (රඳවය්) සායම්පොවා

රජොමාත්රනවන බැවින් .......................... ධූලි මාත්රයයක් වැනි බැවීන්

රණ අගක් (264 - 2) යුඬභූමියක් - බලග්ග රණග්ග, යනාදිය සමගත් සසඳනු.

රණමුය (97 - 11) යුඬභූමිය (රණමුඛ > රණමුය)

රණසජවැ (216 - 22) යුඬය පිණිස සජ්ජිතවැ, සකස්වැ, අලඬකාරවැ

රන්මලාක් (133 – 17 + 168 - 3) ස්වර්ණමභාජනයක් (140 - 29) බලනු.

රසාල්ඔජ් (143 - 32) පෘථිවීඔජාව - පොළොවයට ඇතැයි සිතන ඔජාව (රසාතල > රසාල > රසාල්)

රහවිත් (177-20) සුරාබොන මලාව (වීත්ථ > විත්) අටදාසන්ය>ය 335 බලනු රා (78-17) රාගය (රාග> රාය> රා) රා සිරීහුපිය (200-8) රාගචරිතයාගේ පියවර රාජ ලඤ්ඡන (57-52) රාජකීය මුද්රාිව (14-19) බලනු. රාජ ශාසනය (14-20) රාජකීය අනුශාසනාව ලියු පත්රළය රැක්නියන් (31-21) ආරක්ෂයකරන්නියක් (රැකිනී >රැක්නී) රැයිඨන් (139-27) රාත්රිකස්ථාන (රත්ති >රැති >රැයි) රැයිම්මේ (60-2+77-11+102-27+111-9+130-1) බලවත් උදෑසන කාලයෙහි (රැයින්මෙ> රැයිම්මෙ) කලින්ම, උදයෙන්ම, දාවලින්ම, පාන්දරින්ම, යනාදිය සමගත් සසඳනු. රැහැණුන් (104-28) රැහැණ් ශබ්දය කම්විබත් බුහුමන් ගත්තැති. රෑදෙවෝ (111-9) රාත්රිහය සහ දවාල රෑදෙව යනු ප්රතකෘතියි. එය පළම් විබත් බුහුබස් ගැනීමෙන් රෑ දෙවෝයි යි, සිටී.

රික් (65-28+84-32) වෘක්ෂ (රුක්ඛ>රැක්> රික්) (201-53) බලනු. රිණි සැජින් (162-26) ගිනි නිපදවන උපකරණයෙන් (අරිර්ණෘ> රිර්ණ > - සාධ්ය3 > සැජය > සැජ (95-11) යන්න සමගත් සසඳනු. රිය පඦරෙක් (19-27) රථකූඩුවක් රියසියෝ (36-18) රථසියයක්, සිය ශබදය පුල්ලිඞගික ශබදය සේ වරනැගුණ සැටි සලකනු. රියයිජු (88-8) රථයද රුක්දෙවයින්ජු (213-8 9) වෘක්ෂප නමැති දෙවායතනයද (දෙවායතත > දෙව යන > දෙවයින) රුකුළු (232 -4) ආරම්භක මාත්රඩවීර්ය් ය රුකුළු යනු රුකුරු ධාතු වෙන් සිඞ අතීත කෘදන්තයි. මේ ධාතුවෙන් සිඞ “රුකොටැ” යන පූර්වය ක්‍රියාව අමාවතුර (89-16) පෙනේ. මෙහිදී “කුර” ස්වරූපයෙන් සිටියේ කර ධාතුව වන්නට පුළුවන. “රු” යනුව පටන් ගැනීම් යොමු කිරීම් යන අර්ථුයන්හි වැටේ. එය ආරඞ ශබ්දයෙන් ආ හැකිය. පසුකාලයක රුකුරු යනු සම්පූර්ණය ධාතුවක්ව කිරීම් අර්ථකයෙහි වැටුනේය.(ආරඞ> ආරුය> රුය> රුස් > රූ> රු) රුප්පා (.......................) වෘක්ෂථපාදය - ගසමුල

රුවා(47-5) රොපනය කොට (රොපෙත්ථාට> රුවය> රුවස්> රුවා) රුවු (3-2) රූපකාය සම්පත්තිය රුළු (261-26) රූක්ෂත, කටුක (රෞද්රර> රුළු) (102 -1 9) බලනු. රෙලුහල්ලෙම් (21-2 5) ආතුරස්වභාව ඇත්තෙමි. හල්ලෙමි (හලු+යෙමි) යන තැන හලු යනුව අලු යන්නටම හකාරාගම වීමෙන් සිඞවිය හැකිය. අලු යනුව ආලය ශබ්දයෙන් ආයේය. “ගිලාතා ‘ලයං” යනාදි තන්හි එය පෙනේ.