Jump to content

දහම්පියා අටුවා ගැටපදය-පිටපත iv

Wikibooks වෙතින්

ලක් (27-19+ 62-19) බෝල යනු මෙහිදී ගතයුතු අර්ථ ය වේ. ලක්යොග (27-18) ඉලක්කය වශයෙන් තබා විදීම් පැහැරීම් කිරීම. ලක්ෂොණ මන්ත්ර8 (67-28) මහා පුරුෂ ලක්ෂඅණයන් විස්තර කළ ග්රණන්ථ1 විශෙෂයක්. ලගවුවහු (145-4) ලගන වූවාහු. ලඟා (57-8) ඔසොවා (ල‍ඬෙඝත්ථා්> ලඟය > ලහය්> ලඟා) ලගු සිත් (166-2) ලග්නවූ -ඇලුනාවූ සිත් ලජ (42-10+ 167-24,26) පොරි (157-19) බලනු (ලාජා ගජ>ලජ්) (168-12) ලන (130-24) දමන්නාවූ -හෙලන ලපෙක් (......................) ලපයක් - කැලලක් ලව්(59-38+64-19) ඒකාන්තයෙන් “වත” යන්න වෙනුවට යෙදේ. ලසති හෝසි (221-6) ප්රූමාද වන්නේ දෝ? හෝ යි. ලහබත් (27-22) සලාකය අනුව ලැබෙන බත්. ලහසුයෙන් (236-21) ලාස්සක් - කුරුර්ණෙයක් ලගා (48-1+51-24+172-14) සලාක ඔවුනො’වුන්ගේ නම් ලියූ ඉරටු පතුරු කොළ ආදිය (51-36) බලනු. ලහහඹු (48-1) තමාගේ නම ලියූ සලාකය අනුව ලැබෙන කැඳ ලාහෙලා (200-11) පහත් කොට ලැක්මෙකින් (13-1) සැතපුමකින් (ලැගුමෙකින්> ලැක්මෙකින්) ලැඟු (..............) එ සවු (උල්ලඞ්ඝිත> උලැඟු> ලැඟු) ලැබැහි (36-35) ලාභයෙහි

ලිඞ්ග ත්ථ්නකය (282-17) යමෙක් තමාම සිවුරු පොරවා ගෙන භික්ෂුක වෙශයෙන් පෙනී සිට සිවුපසය පරිභොග කෙරේනම් ඔහු ලිඞ්ගත්ථ1නකය යයි යෙති. ‍එය බරපතල වරදකි. එවැන්නන් උපසම්පදා කිරීමද තහනම්ය. උපසම්පන්න භික්ෂු‍වකගෙන්ම චීවරය ඉල්වා ගෙන මහණවීම ශාසනික නීති විරොධ බව පැහැදිලිය. පදක්කම් ආදිය සුදුසු නිලධාරියෙකුගේ මාර්ගසයෙන් පිරිනමන්නාසේ මහණකමද ශාසන සිරිත් වල‍ට අනුව ලැබිය යුතුය. ගහී භූමියෙහි සිටි අනාගාමීන් පවා පැවිද්ද ඉල්ලවා ශාසන ගතවෙති. අභීත් භාවයට පැමිණියකු පවා තමාම සිවුරු පොරවා ගතහොත් “ලිඞ්ග‍ෙත්ථගනක” වන බව මිපින්දටප්රුශ්නයෙහි පෙනේ. අද තමාම සිවුරු පොරවාගෙන මහ ජනයා මුළා කරන අනගාරික හිමිවර්න් ගැන කවර කථාද?

ලුහුබදනා (192-50) අනුවයෑම (අනුබන්ධල > නුහුබදන> ලුහුබඳනා) ලුහුවැටුම් (205-22) ඉක්මනින් පැවැත්ම ලෙඞ්ඩුපාත (180-25) ගලක් ගසන්නාත්, ගැසූකල වැටෙන තැනත් අතර ඇති දුර ප්ර්මාණය.

ලෙළහ (22-51+80-17) ලීලාව (ලීළ්හ> ලෙළග> 179-15 බලනු) ලොඳුජ් (177-29) ලොඳද ලොවත් (1-28) ලොකාන්තය (ලෞකන්ත> ලොවත්) ලොවී (3-22) ලෞකික (ලොකික> ලොවිය >ලොවී) ලොවුතුන් (1-22) ලොක තුනකි. ලොවුතුරා (3-22) ලොකුත්තර -ලෞකික ලොකය ඉක්මවූ- (ලොකුත්තර> ලොවුතුරා) ලොක වාවරණ පෙළහරු (207-29) දශදිශාවාසී දෙවියන් මිනිසුන්ටත් මිනිසුන් දෙවියන්ටත් පෙනෙනසේ පැවැත්වෙන ප්රා තිභාර්ය්ක් ය. ලො වළඳ (13-12) ලොක ව්ය්වහාරය.

වක් (61-28) තිර්ථො. වක් සද දිනවාවිය. දියවක තියවක යනාදිය සමරනු. (භාය>බග>වග>වක>වක්) වකස් (156-6) ගා (මකේඛත්ථා. > මකය >චකය> වකස්)

වකාරපාහි (95-1) වැඩි ආහාර දමන භාජන විශෙෂය අවක්කාරපාත්රයය නම් (අවකකාර> අවකාර> වකාර) වගුන් (252-5) ව්යා ඝ්රනයන් වජන බඳු උවාම් (............) අබ්භඤ්ජනයට බදු උපමා බොස් ගෙඩියේ ඇතුලට දමන තෙල් - යන්ත්ර. ක්රි යා කරවීමේදී කොටස් ගෙවී යූම වැලැක්වීමටත් මනා ක්රි යාකාරිත්ථ.යටත් අද පාවිච්චි කරන ‘grease’ වජන්නමි. (අබ්භන්ද්‍ජන>අවජන්> වජන්) මජන් කියාත් ව්යාවහාරයි.

වජ තෙරු (184-1) උපාඞ්යාවස ස්ථවීර (උපජ්ඣාය> උවජය> වජය> වජ) වජාරන (294-7) විචාරණය කරන - සංවිධානය කරන (විචාර> වජාර) වටකෙළිය (48-19) බෝලවලින් කරන ත්රීරඩාවක්. වටගෙකක් (47-18) මහනුවර පත්තිරිප්පුවේ පියස්ස වැනි පියසිඇති ගෙවල් වෙසෙසක්. වට දඬු අවුණුවක් (198-28) දරමිටියක් යනු අර්ථපයි. වට දිකින් (218-21) ............. සංසාර දුකින් වටන (29-38) පවත්නා වටනක් (66-18) සුදුස්සක් වට සැඳැ (152-19) සංසාර සන්ධි ය (වට්ට> වට) වටහල් (140-16) වංගෙඩි මොල්ගස් ආදිය තබන ශාලාව වට යනුව වෘත්ති ශබ්දයට සමානය (27-15) බලනු. වට්ටි (124-14) වෘත්තිය - නො පිසා දෙන දානොපකරණ 46-80 බලනු. වට්නාට් (111-15) උපස්ථානයට (උපට්ඨාන> උවටනා> වටනා> වට්නා) 241-2‍

වට්මුලු (44-1) සංසාරය මුල්කොට ඇති. වට්වය් (242-9) වෙනස් කොට. වටා (46-29) වඩා. වටාව (13-18) උපස්ථාන කරව් - (උපට්ඨභථ> උවටහව> වටභව> වටාව>) (29-33) බලනු. වටාවක්හු (30-8) උපස්ථායකයකහු.

වටු (100-84) සංසාර වෘත්තය. පටිච්චසමුප්පාද විවරණය 122 බලනු. වඩක් (127-80,81,) ඇතැම්, සමහර. චඩක් (58-24,25) අඩක්. වාභේ (................) වාක්භෙද (භේද> භෙය > භෙය් >භේ) වෘක්කරණ (239-18) කථාවෙහි මිහරිකම වාග්පරිචය (92-24) සජ්ඣායනය කිරීම. වාචනාමග්ගකොටැ (15-7) ක්රඣහානුකූලවැ සකස් කිරීමෙන් පසුව සඞ්ගායනා කොට වාවසිකසීල (.............) වචනයෙන් සිදුවන බොරුකීමාදී අකුශලයන්ගෙන් වෙන්වීම. වාරක (37-29) දිය ඉසින භාජන විශෙෂයක් - ජලය පිරවූ ලොකු බඳුනකින් පරිභොගාදිය පිණිස ජලය ඉවතට ගන්නා කුඩා බඳුන් විශෙෂයක් මේවාරක ශබ්දයෙන් අදහස් කරන ලදි. වාසක් (203-8) වාත මණ්ඩලය. සුලීහුලඟ වැළමුවන් (30-12) චණ්ඩමෘගයන්ගේ. වාළුජ තනතුරු (155-6) ගෑමද කරත් වැජෑරුම් (............) විධානය - විචාරකයා. වැජියෙක් (98-5) විදමරත්නෙක් -වළුධයෙක් වැටනියක් (..........) උපස්ථාන කරන්නියක්. වටන ශබ්දය ස්ත්රී ලිංග ගැනීමෙන් වැටනී ශබ්දය නිපන්නේය. වැටැල්ලෙන් (106-22) (වැට+අලු= වැටැලු) ප්රනදීපාලෝකයෙන් වැටලු+යෙන්= වැටැල්ලෙන් වැටොළුමග් (152-32) වංගු සහිත රවුම් මාග්ය්රී (වෘත්තකාර > වැටොළු) වැඩකම් (248-12) මඞ්ගලය. වැඩකම්බත යනාදිය සමගත් සසදනු. වැණැම්ලි (277-11) ශරීරය තමා අඟමැලි කැඩීම (විනමනා >වැතම්ලි) වැජැම්ලි යනු මෙහි ශූඞ පාඨයසේ පෙනේ. (විජම්හත් > වැජැම්ති> වැජැම්ලි)

වැණිකිළි (116-10) කර්ණ ණිකාව මතුයෙහි තබන ඝට‍ය. වැණිකබල් යනුත් මෙයටම නම්. (කර්ණකණිකා> කැණි > වැණි) කිළි යනුව කුට ශබ්දයෙන් ආයේය. (කුට >කුළී> කිළි) වැතැරුය් (221-2) හිඳගෙන උළුවස්සට හාන්සිවී යනු අර්ථ‍යි. (අවත්වාකරිත්වාය> ආවැතැරැය> වැතැරැය> වැතැරැස්)

වැතිරෙක විසින් (152-10) වෙනස් වශයෙන් වැරැපෑකරනුවග (164-10) පටන් ගන්නාලද වීර්ය්ය් ඇත්තහුගේ යනු අර්ථපයි. (විරිය> වැරැ) පෑකරනු යන්න පෑ පූර්ව1කර ධාතුවෙන් සිඞය. (පකාස> පැහැ> පෑ) පිරිත් පේ කරයි. යනාදිය සමගත් සසදා බලනු. අපේ ශීලාඛන සඞ්ග්රෙහය 5-262) ත් බලනු. වැල්බැවින් (123-330) විකලභවයෙන් (විකල>වියල්>වැල්) වැලිපෙළි (212-12) වැලිගොටුව. (පුට>පෙළී) වැලිමඩ (106-24) වැලි සඞ්ඛ්යා.ත මඩ -වාලිකා පුලින යනු පාළි පාඨයි වැයැරැගිමෙ (277-150) “ පබළුවැසැරැගිමෙ” යනු සම්පූර්ණ ණ පාඨයි. මේ පාඨය ගැහැරැගිමෙ,යි ශූඬ වියැ යුතුසේ පෙනේ. ගැහැරැ යනු ගුහා‍වාවක (සං. ගහ්වර) ගබ්භර ශබ්දයෙන් ආයේය. වැහැජියෝ (110-12) මේ අර්ථාය දෙන ලද්දේ විසිම චක්ඛුකා යනුම ශුඞ පාඨය නම් ව්යාජධියෙන් යුක්තයහ යනු එයට සිරලන අර්ථිය වන්නේය. එහෙත් මෙහිදී අදහස් කළ අර්ථජය වපරකම හෙයින් වමරැසියෝ,යි ඒ පාඨය අපි වෙනස් කෙළෙමු. වැහැර (110-7) (විහාර> වැහැර) විහරණය යනු අර්ථීයි. වැහියැයැතුවෝ (266-1) ඉසිලියැ යුත්තාහු. (වහිතුං>වැහිය) වැහිරිපිළි (117-8) ඛොම නම් ගසේ ප‍හට්ටාවලින් වියන රෙදි ජාතියක් පැළැහි (249-32) වළෙහි හෝ (ආවාට>අචළ> චළ) විජුළැවි අරණැහි (279-12) වින්යාහු ශබ්දයෙනුත් ළැවි යනුව දාව ශබ්දයෙනුත් ආයේය. විදිහෙන සැහැවි (185-18) විනාශවන ස්වභාව. විදුහුණු (39-19) විනාශවැ ගිය-ගැලැවි ගිය. විදහ දයින් නිබන් අතීත කෘදන්තයි. විධමා (4-9) ඉවත්කොට. (විධමෙත්වාව>විධමය>විධමස්>විධමා) විනිවටන් (115-9) නිගමනය කරන කල්හි විනෙයි ලොවට (294-7) විනෙය ජන සමූහයාට (විනෙය> විනෙයි)බ බුදුරජාණන්වහන්සේ ධර්ම9ය අසා හික්මෙන්නො විනෙය ජනයෝය. විනොයතොහු (108-30) සංසිඳුවන්නෙහිද -දමනය කරන්නෙහිද කර්තෘ> ස්ත්රීණලිඞ්ගික හෙයින් බුදුබස්විය. විනො‍යනෙහි යනු ඒකවචන රූපයි. විබැජි (291-27) උපදවා කළ යනු අර්ථදයි. (උපවාදිත>උවවැජිය> වැවැජිය>විවැජිය>විබැජි) විමදීක්ෂුම (4-12) නන් අයුරින් විමසා බැලිමට සුදුසු. වියගළන් (64-20) වයස් සඞ්ඛ්යාඅවන් (ගණන්> ගළන්) වියවුළු (64-27) තියුක්ත. (ව්යා්වට> වියවුළු) වියෙමින (156-4) ව්යාතයාමයෙන් විරෙන (83-16) විසිරෙන. (විසිරෙන> විහිරෙන>විරෙන>විරෙන) විරොඳු (76-22) හැඳවියු ලනු. (වියු+ රොදු) වරන්ත ශබ්දයෙවුත් ආහැකිය. විවේකලුවා (30-22) විවේකයට කැමැති තැනැත්තහු (කන්තකලු) විශ්රලම්හ (228-18) විශ්වාස විෂයොපචාර (92-27) විෂය විෂයී දෙදෙනා අභෙදයෙන් සැලනීම විෂයොපචාර නම්. මෙහි කේසා ලෝම යනාදී දෙතිස් කුනු කොටස විෂය නමුත් ඒ පිළිබඳ කර්මදස්ථානය විෂයී නමුත් වන්නේය. විසිමානරොජ (133-2) විසිමාසු‍රොජ යනුන් පාඨාන්තරයි. රාජකිය කුඹුරු ආදී ඉඩම් ආදි ඉඩම් මනින මිම්මක් මෙයින් අදහස් කරන ලදි. සිව්රියනක් දඬු එකකැයිද සඬු දසයක් රජ්ජු එකකැයි චානක්යෙ නීතියෙහි පෙනේ. (විද්යා භාෂකර වෙදරත්තසංසකරණය 240 පිට‍ බලනු. එවිට‍ රජ්ජුවක් හතළිස් රියනක් වේ. ඒ අනුව සලකන විට රියන් 800ක් රජ්ජු 20 කැයි ගණන් ගතයුතුය. හතරැස් රියන් 800ක අමුණක් ධාන්යද වැපිරෙන බව මෙයින් පෙනේ. තවත් සොයනු.

විසිරැවැ (108-23) වචනය රාවනය කොට. ශබ්ද නගා යනු අර්ථියි. (රාවෙත්වා(>රැවැය>රැවැස්>රැවැ) විසේනි (35-54) පසළොස්වක පෝයගිය පස්වෙනිදා විහාරමහ (9-11) විහාරපූජාව වුරුණු (205-8) දියවිගිය වුසුළු (..............) (විසුරුණු> විස්ස‍ට්ඨ>වුසුළු) වෘඬදුර්වතල වැධින් පෙළෙනුජ් (51-2) වෘඞත්වාදය දුර්විලත්වා්ය ව්යාතධිය යන මෙයින් පෙළෙන්නන්ද වෙණිවටනකලැ (38-34) ගොයම් මිටි බැඳීම පිණිස පිදුරු ආදියෙන් වෙර්ණෙ අඹරන කල්හි. වෙම (198-8) සැටලයටම නමකැයි සිතිම්හ. වෙවචන (...........) සමානර්ථල ඇති වචන. ස ස අභිඤ්ඤයෝ (264-17) සයආකාර විශිෂ්ට නුවණ 91-27+ 127-15 බලනු. අභිධර්මි මාර්ගීය 337+386 පිටු බලනු. ස අරමුණු (193-22) සිත එල්බ පවත්නා රූපාදී අරමුණුසයඅභිර්මය මාර්ගවය 202 බලනු. යං කථා (37-8) නැවත නැවත විචාරිම්, නැවත නැවත පිළිතුරු දීම් වශයෙන් ඔවුනොවුන් අතර පවත්නා කථා. යංකාසන( 7-22) අර්ථත ෂට්කයේ පළමුවැන්න. අක්ෂරරයන් කරණකොට ගෙන සැකෙවින් අර්ථසය ප්ර3කාශ කිරීම. සංයත (275-6) හික්මුණු. සංයොජුන් (89-8) සත්ත්ව්යා සංසාරය සමඟ සම්බන්ධය කරන කාමරාගී කෙලෙස්. අභිධර්මක මාර්ගුය 241 බලනු. සංවර්ණනනා (1-8) අටුවාව- සන්තය. සංවිග් (266-2) බිය. සංවෙ (38-15) සංවෙයි (129-15) සංවෙග. සංසාර සන්ධිකය (152-20) පටිච්චසමුප්පාද විවරණය 116+119 පිටු බලනු. සක් බිඳුමට (51-19) සඞ්ඝභෙදය, සඞ්ඝයා සසුන් රියෙහි රොදය වැනි හෙයින් මෙසේ කියන ලදැයි මෙහි පෙනේ. නමුත් මේ වචනයට විනය අටුවාවේ අර්ථප කියන ලද්දේ චක්ක භෙදායආණාභෙදාය, කියාය (437 පිට) ඒ අර්ථ ව වඩාත් ගැලපේ යයි සිතමි. යක්මි (109-10) සක්මන් කෙළේය. (සක්ම + ඉ = සක්මි. අතීතඛ්යා තයකි. සක් ලකුණෙන් (67-33) චක්රෙ ලක්ෂථණයෙන් -එකසිය අටක් මඟුල් ලකුණු අතුරෙන් එකක් චක්රල ලක්ෂණ නම්.එය බුදුරජාණන් වහන්සේගේ යටි පතුලෙහි පිහිටියේය. ධර්මක ප්රුදිපිකා 5 පිට බලනු.

සක් විඤණින් (156 -26) චක්ඛු විඤ්ඤාණයෙන් -ඇසට රූපාරම්මණයක් හමුවුණු විට එය හැඳින ගැනිම් වශයෙන් උපදනා සිතින්. අභිධර්මිමාර්ග ය 26-27 පිට බලනු.

සක් සුරුකු (51-18) රෝදයක් සමාන (සරික්ඛ>සුරුකු) යකනැ සමාම්භී (29-20) ස්වකීය ඥාති සමාගමයෙහිදී. සකටබ්යුාහ (65-25) කරන්නේ තට්ටුව මත්තෙහි -දෙපැත්තේ ඇඳිදෙක පිහිටු වන්නාසේ සතුරා මැදිවන සේ දෙපසේ දිගට යුද සෙනග පිහිටූවීම, එසේ කළ හැක්කේ කඳු දෙකක් අතරෙහිය.

සක මන (204-18) ස්වකීය චිත්තය සකණ්ණජප්පන (51-25) කණට කොඳුරා කීම. සකම් සුගී (199-25) කාමාවචර දිව්යමලොක භය. අභිධර්මිමාර්ගනය 163 බලනු. යකාදිට්ඨි (174-12) සත්කාය ද්රවෂ්ටිය, මමය මාගේය, යන හැඟීම සක්කාය> සකාය>සකා) සකුස් (197-80+208-20) (වහා සාකූත> සකුතු> සකුත්>සතුස්) සකෙවු (291-17) සාඞ්ඛප> සකෙවු) 12-35 බලනු. සක්කාය තෙරට මෙ (145-8) සත්කාය ද්රවෂ්ටියගේ තීරයටම නොහොත් සත්කාය ද්ර ෂ්ටි සඞ්ඛ්යාතත තීරයටම.

සඛර ලොවු (1-24) ද්රීව්ය් ලොකය. සි‍ඳෙන බි‍ඳෙන සියල්ල සංස්කාරයෝය. සඛර සසග් (136-15) සංස්කාරයන් සමග එකට මිශ්රකවීම. සග්ගියවුහු (254-5) ස්වර්ගරයට ගියාහු. සගහි (21-28) ස්වර්ගරයෙහි. සගෙනැ (193-16) සඞ්ග්රරහකොට (සඞ්ගණ්භිත්වා.> සගෙනය> සගෙනැ) සඞ්ඛ්යාුතවූ (231-15) කියන ලද සඟම් (158-15+264-3+288-17) සඞ්ග්රාාමය. සඟළ හඟුළු කොට බඳවස් (248-54) ඔරු දෙකක් අඟුළු කොට බඳවා, ඔරු දෙකක් එකට බැන්දවිට අඟුළක්වේ. සඟා (5-18) සඞ්ග්රරහය (සඞ්ගහ> සඟහ>සඟා) සඟා දෙවිපින් (208-5) රියැදුරු දිව්යු පුත්ර යා (ස්ගාහක> සඟහය> සඟහා> සඟා) සඟළු (235-25) ශ්රීර සුමඞ්ගල ශබ්ද කොෂයෙහි අනෙක් බොහෝ ශබ්දවල අර්ථකයෙන්ම මේ ශබ්දයෙහි අර්ථ3යත් වරද්දා තිබේ. මේ ශබ්දය යොදන ලද්දේ පාළි සිඞ්ඝාට ශබ්දය වෙනුවටය. සඞ්ගාභික සුත්ත අටුවාවෙහි පෙනෙන හැටියට නම් සඞ්ඝාට ශබ්දයට අර්ථ දියැ යුත්තේ කූටාගාර කර්ණිකාව කියාය. මහනුවර පත්තිරිප්පුවේ පියස්ස වැනි පියසි තැනීමේදී මූලප්පරාල කර්ණිකාවෙහි වද්දා සෙසු පරාල ඒ මූලප්පරාලවල සවි කරනුත් සිරිත්. එසේ සවිකළ විට පිය‍ස්සේ බිදුමක් නොපෙනේ. පත්තිරිප්පු පියස්සේ බිඳුමක් හෙවත් නැම්මක් පෙනේ. මඝමානවකයා ප්ර්ධාන පිරිස විසින් සාදවන ලද ශාලාවෙහි පියස්සේ එවැනි නැම්මක් නොතිබුනා වන්නට පුළුවන. “දැවවලල්ල” යනුත් සඞ්ඝාටයටම නම්. කැණිමඩලේ පරාල වැද්දූ විට එය දැවැවලල්ලක් සේ දිස්වේ.

සචජිකාතබ්බ (55-29) අවබොධ කළයුතු. සජය් (32-6+250-26) අලඞ්කාරකොට සජිවිය (128-8) ජීවිතය සහිත. සඩුවක් (168-7) (කසළ) බැහැර කරන බඳුනක්. සතසතු (35-20) සත්සතිය. සතුන් (248-53) සත් ශබ්දය කම් විබත් බුහුබස් තත් නැති. සද්යඃ ප්රාකණහර (162-2) වහා ජීවිතය පැහැර ගන්නාවූ. සනිටුවු පමණින් ............. සනිටුහන් වූ පමණින්. සනිටුහනු (255-1) නිශ්චය වශයෙන් සනිටුහන් කරන්නේ නම්. නිශ්චයකොට සිතීම් සන්නි‍ට්ඨාන තිමි. සනිට්හන ලබනු (23-20) නිශ්චය කරනු ලබත. සනිදාන (5-6) නිදාන සහිත. සතිවා.............. රැස්වීම් ( සන්නිපාත>සනිවය>සනිවස්>සනිවා) සන්තිරණ (17-11) අරමුණ විමසන සිත -අභිධර්මනමාර්ගාය 26 පිට බලනු. ස‍න්ථා( ගාර (104-8+248-9) නගර ශාලාව හෝ ප්රගසිඞ රැස්වීම් පවත්වන පොදු ආයතනයක්. සන්නිචය (148-5) රැස්කිරීම. යපතුවන් (134-15) පැමිණි අය. සපිණිසන (94-25) පිළිගන්නා (සම්පටිච්ඣන> සපිළිසන> සපිණිසන) සපිණියැ (256-17) පිළිගෙන. සපීයුතු (5-12+45-28+241-84) සම්ප්රනයුක්ත. සපියොවුහි (234-9) සම්ප්රනයොගයෙහි. යප්පීතිකජ්ඣන් (217-21) ප්රීරතිය සහිත ධ්යාවනය “චතුස්කනය වශයෙන් ප්රමථම විතීය ධ්යාීනදෙක්හි, පඤ්චකතය වශයෙන් ප්රනථම විතීය තෘතීය ධ්යා්න තුනෙහිද පවත්නා එකග්ගතාව” සබව් (241-17, 24) සත්යවය. සම්පටිච්ජන (17-10) අරමුණු පිළිගන්නා සිත. සම්පධන්වැර (33-9) සම්යඅක් ප්රිධාන වීර්ය් ය ධර්මගප්ර‍දීපිකාව 288 බලනු. සම්ප්ර්යොග (16-20) චිත්ත චෛතසික ධර්ම යන් එකට යෙදීම, සමවරනු (275-7) සමාන හැසිරීම, මෙහි සම ශබ්දයෙන් අදහස් කෙළේ “සෙල්ලඛ” ප්රරතිපදාවය. සමජ් (86-28) එකතැන පැවැත්වෙන නොයෙක් නෘත්ය . (සර්කස්) 269-25 බලනු. සමජැයි (232-24) සමාන ජාති ඇති (සමජාති> සමජැති) සමත්හි (267-9) හාත්පස (සමන්ත> සමත>සමත්) සමතිතිචැ (289-27) මට්ටමට පිරි. සමථ විවස්න (215-16) යමකින් තණ්හානුසය නැසේද? ඒ සමථයයි. යමකින් තණ්බානුසයෙහි ප්ර(තළ්ය7ය වූ අවිද්යාමව වැලකේද? ඒ විදර්ශ)නාවයි. දීඝතිකායට්ඨ යථා 221, බලනු. සමධුරු............. යුගග්රාවහය - එකට එක කිරීම. සමන්වාහැර (181-13) පරීක්ෂාතකොටගෙන. සමන්විී (112-18) යුක්තවූ තැනැත්තිය-සමත්වූ යන්නෙහි ස්ත්රීර ලිඞ්ගික පදයයි. සමන (6-16) සංසිදුවන “සම” සංසිදුවීමෙහි ධාතුයි. සමනකුජු (155-5) සම්මානයකුත්. සමපිළිපන් (129-24) සමප්රමතිපත්තියට පැමිණි. සමය (52-4) ඉගැන්වීම - උපචාරය. සමරුවන්නේයි (140-1) සමරු ශබ්දය කෙරෙත් ව ධාතුව යොදා නු ප්රධත්ය.ය කිරීමෙන් සමරුව නු ශබ්දය සෑදේ-ස්පර්ශග කරන්නේයි. සිඛවලද 1-20 බලනු. සමර්ථ න (209-13) කියුදෙයක් උපමාදියකින් ස්ථිර කිරීම. සමවලා (175-20) එක හා සමානව- එකට එක කීම. සමවාය (267-15) එක්වීම. සමසීසීවැ (119-25) ප්රවඤ්වප්රපතරණ අටුවාව කියන පරිදි ඉරියාපථ, රොග, ජීවිත, වශයෙන් සමසීසී තුනකි. (27 වෙනි පිට) මනොරථපූරණියෙහි කියන පරිදි රොග, වෙදනා, ඉරියාපථ, ජීවිත, වශයෙන් සමසීසී හතරෙකි. රොගය සංසිදීමත් කෙලෙස් නැතීවීමත් එකට සිදුවීම රොග සමසීසී නමුත්, වෙදනාවගේ සංසිදීමත් කෙලෙස් නැතිවීමත් එකට සිදුවීම වෙදන සමසීස නමුත්, සිවුඉරියාපථයන්ගේ වැළැක්මත් කෙලෙස් නැතිවීමත් එකට සිදුවීම ඉරියාපථ සමසීස නමුත්, ජීවිත කේලශ දෙදෙනාගේ එක්වර විනාශය ජීවිත සමසීස නමුත් වන්නේය. ඒ සමසීසයන්ගෙන් යුත් රහතන් වහන්සේ සමසීසී නම්වෙති.

සමාපජ්ජිතුකාමතායෙන් (25-4) සමවදිනු කැමැත්තෙන්. සමාම්භි (29-20) (සමාගම>සමහම>සමාම>සමාමි) සමාගමයෙහි. සමාවියැ ඇතියවුන් (212-10) සමානවස් ගණන් ඇත්තවුන් සමැතුණු (265-8) යමක් පිළිබඳ කථාව. සමුට්ඨිත (23-8+183-8) හටගත්. සමුට්හය් (89-16+107-8) උත්සාහකොට (සමුට්ඨාය> සමුටුභය සමුට්හස්) සමුඨන් (6-85) මූලහෙතුව. සමුදයාර්ථත (71-1+218-32+228-22+245-11) පිඩුකොට ගත යුතු අර්ථ ය. සමුදිපහන් (140-7) සමුදයප්ර.භාණය. සයමූපගත (121-8) තෙමේම කැමැත්තෙන් දාස භාවයට පැමිණි අට දා සත්ය2ය 282 බලනු. සරඟඤ්ඤ (54-19,20) “හඩ යිහිද ව්යික්තකොට කියන බණ” ජාතක අටුවා ගැටපදයි. 134-81 බලනු. සරනුවහ (257-25) හැසිරෙන්නෝ වෙති. සරාව (64-15) මලා - බදුන් විශේෂයන්. සලස (81-84) ගල්- කළුගල් ආදී සියලුම ගල්වර්ගක අවිශෙෂයෙන් ගැනෙති. සල්හු (38-12+123-2) සැහැල්ලු (සල්ලහුක> සල්හු) සව් වෙනෙයිහු (245-15) ශ්රා2වකයන් විසින් හික්ම විය හැකි අය. සව්සිය (64-24) සියල්ලෙන් සියය බැගින්. සවසින් (258-18) එකට විනය කර්මය කිරීම - එකට උදෙසීම- සමසික්ඛතාව -යන සංවාසයෙන්. සවැහිගියාකොට (144-32) සියලුතැන, පැමිණියක් කොට. සබ්බ> සබ) සවුසනිවා (211-10) ශ්රාුවක සන්ති පාතය (සන්නිපාත> සනිවය> සනිවස්> සනිවා) සස්වන කිරියැ (107-6) මතු බලාපොරොත්තුව සත්යසවන ක්රි(යාව. සසටු (251-7) මිශ්ර ණය (සංසට්ඨ>සසටු) සහකාරි කාරණවේ (41-86) උපකාරක හෙතුමවේ. සහකාරීවන (179-25) උපකාරවන සහධමුන් (15-24) චෛතසිකයන් “අභිධම් වාර්ග ය” 66 පිට බලනු සහබැව් (11-22) සහායභාවය සහලුයෙහි (202-5) සික්කාව උගදැමු කූඩාදිය සික්කා සඞ්ඛ්යාසත අලුව (සහ+අලු) මෙහි සහ ශබ්දය සික්කා ශබ්දයට හුරුය. හැදි අලුව පා අලුව යනාදී තන්හිමෙන් මෙඟින් අලු ශබ්දය ආධාරාර්ථායෙහි යෙදුනාවනැයි සිතාගත හැකියි. (ආධාර> අවුරූ> රු>අලු)

සහවා (66-10) මෙහි ශුඞ පාඨය “පිරිවා” යන්නනම් කියා යන අර්ථ>ය එයට ගැළපේ. තවත් සොයනු. සහස් අක්මිණි රුවන් (219-15) කුසරජුට ශක්රයයා අෂ්ට චඞ්ක මාණික්යය රත්නය- යහස්කම් (291-24) සාහසික ක්රිුයා (සාහාස>සහස්) සහස්තව (129-3) ඝොරතපස් සහාර්ථ (228-15) සමග යන අර්ථාය! සහිත (55-8) බුඞ වදනය, බුදුවදන හෙතුයුක්ත සහිත හෙයින් එයට සහිත නාමය සුදුසුය. සහිතවියැ (251-2) (දරුවන්) සහිතවූ තැනැත්තීය. සහිතවී ශබ්දය කම්විබත් එකබස් ගත්තැනි. 112-18 බලනු. සළක්හු විසින් (92-16) කෛරාටියකකු විසින් (සඨ>සළ) 10-25 බලනු. සළාවැහෙනපුයා (186-32) මෙහි පාලි වචනය “පුබ්බවට්ටි” යනු වේ. හැරව වැටිය යනු අර්ථැයි. පහන් වැටියක් මෙන් රවුන්වැ නොකැඩී වැගිරෙන සැරව ධාරාව “පූයාවට්ටි” නමැයි සලකම්හ. සළා ශබ්දය “ඡටා” යන්නෙන් ආ හැකිය. එහෙයින් සමූහවැ වගිරෙන පූයා සළා වැහෙන පූයාව සේ ගණන් ගත හැකිය. යා අද අත් (108-21) බඩගිනි වේදනාවෙන් පෙළුණු අභ්ය න්තරය. සා කුස් (171-19) බඩගිනි සහිත කුස (ඡාත> සය> සය්> සා) සාක්ෂසදර්ථ7යෙහි (46-82) ප්රුත්යසක්ෂ කිරීම් අර්ථායෙහි සාටකැට ලිහිණි (28-27) කුඹුරුවල ගැවසෙන වටු විශෙෂයක් “කැට කිරිලි” යනු ජාතක අටුවා ගැට පදයි. (214-11) ගොමවරටි ලිහිණී යනුන් අන්යත නාමයකි. ජාතක අටුවා ගැටපදය (137-6) තිත් වටුවා යයි සිතේ. තවත්, සොයනු සකුණගඝි ජාතකය බලනු. සාත්ථය (170-16) ගැල්පිට බඩු පටවා ගෙන දෙශන්තරයට යන වෙ‍ළඳ සමූහයා. සාධකතම කොට (19-82) දැඩි නිදසුනක් කොට සාධර්ය්ක යෙන් (155-33) වස්තු දෙකක් කෙරෙහි එකසේ පිහිටා තිබෙන සමාන ධර්ම ය සාධම්ය නම්. සාප (24-27,29,36,39, +25,1,2,20) අනුන්ට විපතක් වේවායි ප්රාාර්ථ්නා කිරීම, දෙස් දෙවොල් කීම - චතුර්ථ(ධ්යා2නයෙන් නැගී අභිඥා බලයෙන් කරන දෙයක් හැටියට පොත්වල සඳහන්ව ඇතත් ‘විනයට්ඨ කථා -චිරියා පිටකට්ඨකථා” දෙපොතෙහි අථර්ව න විද්යාඇවෙන් කරන දෙයක් බව සඳහන්ව තිබේ. අමාවතුර 85 පිට බලනු. පිළිසැඹියාරාත් (81-14) පටිසම්හිදා (විශිෂ්ට නුවණ) සහිත රහත් බව සාපොහෝ (134-15) අමාවක. චන්ර්ිට යා ක්ෂවයවැ ගිය පොහොය. (ක්ෂවය>සය>සය්>සා) අප්රහධාන යනුත් සා ශබ්දයෙන් කියැවෙන අර්ථවයකි. සාඵල (අප්රකධාන ඵල යනු නිදසුනෙකි) සාමිප්පසත්තමි (40-24) සමීපාර්ථ.යෙහි යෙදෙන සප්තමී විභක්තිය සාරමස (24-17) සිව් මාසය (චත්තරි>චතර>සයර>සාර) සාල්ලෙක් (147-8) ගල්පතුරු කැබෙල්ලක් (සාලි + යෙක්) (සකලිකා> සයලි> සාලි) 50-25 බලනු. සාලින් (130-25) කුඩා ගල් කැට 50-21,25,28 බලනු. සා සතන් (108-12) ක්ෂු ධාවෙන් (බඩගින්නෙන්) යුත් සන්තානය (අභ්යසන්තරය) සාසනාවවරබස් (281-11) බුදු සසුනට බැස ගත්තවුන් ව්යහවහාර කරන වචන - සාහනුවු (155-22) සිඞ කරන්නාවූ (සාධක> සාහනු) සාළ (38-14) සාර ධාතුවෙන් නිපන් අතීත කෘදන්තයි. (සාට> සාළ) සාරා මඩකළ හෙවත් සානා ලද අර්ත3යත් සුදුසුය. සැක්කෙක් (125-80) සැකියෙක් >සැක්යෙක්> සැක්කෙක්) සාක්ය්දස යක් යනු අර්ථයයි. (සක්ඛි> සැකි) සැක්මිම් (13-20) සැක්ම (පා: වඞ්කම) ධාතුවෙන් නිපන් භාව තඩිතයකි. සක්මන් කිරීම යනු අර්ථ යි. 65-12 බලනු. යැකැරියෙමි (94-17 + 137-12) +167-18 සඞිවිහාරිකයෙක් වෙමි. සැකැරි + එම් = සැකැරියෙම් (සහකාර>සැකැරි) සැකෙබී (99-30) ඇළගී ගොස් (සඞ්ඛුභිත්වාැ> සැකෙබිය> සැකෙබි) සැඟම් (70-80 + 158-11) සග්රාාමය සැඟහියැයුතු (18-28) සඞ්ග්ර7හ කළ යුතු (සඞ්ගහිතුං> සැඟගියු> (සැඟගිය) සැජ (95-11+162-26) උපකරණ “හිණසැද” ජාතක අටුවා ගැටපදය 400-8 බලනු. සැජැහැ (137-27) ශ්රීඞාව සැජියෙහි (19-21) අලඞ්කාර යූයෙහි 18-10 +180-19 බලනු. සැජෙනපියවි ඇති (282-15) අලඞ්කාරවන ස්වභාව ඇති. සැටියෙන් (18-20) ආකාරයෙන් සැඞල (284-11) රොඩී, ඔවුන්ගේ ඇදුම නිල්පාට බව අමාවතුරෙහි 71+78 පිටු බලනු. සැඩියෙහි (268-2) අත්හැර දැමූ කල්හි (ඡඩ්ඪිත> සැඩි) සැඩෙඩලහි (68-50 + 108-81,82 +219, 11-12) භාලෙහි (තණ්ඩුල> තැඩල> සැඩල) සැත් ඇරනට්................ ආයුධ ශරීරයෙහි ප්රලවෙශ කරන්නට. සැදැයි (283-2) වහා (සජ්ජුනං> සැජැයි) සැදැනම් ඇති සෙනෙහෙන්........... ශ්ර ඞා නැමැති ජලයෙන්. සැපජුම් (38-18) නිෂ්පත්තිය (සම්පදං> සැපජම්>සැපජුම්>) සැපයුණු (33-16) සම්පූර්ණි වුයේ නම් හෙවත් ප්ර මාණවත් වූයේ නම්. සැපියුතු (14-25,27,29,33, +167-5) සම්ප්රපයුක්ත එකට යෙදුණු. සැපෙනුයේ (62-6) එහි මෙහි හැපෙන්නේ. සැයුම් (257-55) සංයම, සැදුම් යනු අප පාඨයි. සැරැහැන්නී (174-29) මනා කොට තබන්නී හෙවත් සකස් කරන්නී. සැරි ගමන් (150-8 + 224-21) චාරිකා ගමන. සැරිය යුතුයැ (43-9) හැසිරෙන්නට සුදුසුය. සැල්හුවන බැවින් (190-5) සැහැල්ලු වන බැවින්. සැලි පහර (50-25) ගල් කැට පහර 50-20 බලනු. සැව (211-1 +221-35) සර්පයන්ගේ පරණ සිවිය. සැවනියරහි (95-7) සියලු ආකාරයෙහි වූ. සැවින් සැව................ සම්පූරර්ණරයෙන්ම. සැසැදිලි (246-16) ගිවිසුම (සංසන්ද්නා> සසැදිනි> සැසදිලි) සැසදෝ (125-21) සාකච්ඡා කළහ. සැහැත්වැ (30-16 +79-8) උත්සාහ ඇතිවැ (උස හැතිවැ> සැහැතිව> සැහැත්වැ) සැහැවි (20-32 +225-28 +287-27) ස්වභාව (සභාව> සැහැවි> සැහැවි -243-21,22 +356-17 බලනු. සික්වී (90-8) වියල වී 179-26 බලනු. සිඟලු (140-13 +143-34 + 161-34) සිඟන්නා (සිඟනු> සිඟලු) සිටුනෙයින් (20-35) සිටින හෙයින්. සිත්මුලු (28-34) සිතමුල්කොට ඇති (චිත්ත මූලික > සිත්මුලු) සිතුපා කඞහි (107-14) චිනේතාප්පාද කාණ්ඩයෙහි: ධ: ස: ප: 13+111 සින්නෝ (106-24) කුහුඹුවෝ (සිනියෝ> සින්යෝ > සින්නෝ) සිපැයි (130-25) ශිල්පයයි. සිමිජින (72-37) සිහිකරන (සම්මජ්ජන> සමජන> සිමිජන. සිමියෙයි (110-20) සමවෙයි. සිමිවහි (17-27 + 102-22 +182-25 +207-10) සමීපයෙහි (සමීප> සමීව > සිමිව) සියන් ඇගැ (27-17) පියසි කෙළවර, අගුවෙහි. සියපාතෙල් (127-8) සියක්වර නැවත නැවත බෙහෙත් දමමින් සිදිනා ලද තෙල් (සතපාක> සියපහ> සියපා) සියපින් ලකුණු (53-14) නොයෙක් පිනින් හටගත් ලකුණු මේ සිය ශබ්දය අනෙකාර්ථිවේ. සිය මනා වූ (204-13) සතුටු සිත් හෙවත් නො පෙරලෙන සිත් ඇත්තාවූ. සියරස බොජුන් (182-16) මාලු සියයකින් යුත් භොජනය. සිය රිවින් (22-17) ස්වරූපයෙන් (සිය රුවින්) සිය රිවින්) සියලු ජනනඤණ (35-18) සියල්ල දන්නා නුවණ. සියහ (89-16 + 101-34) නිතර (සතත>සියහ) සියා (32-7) දර සෑය (චිතක>සියය>සියස්>සියා) සිසු (19-7 +82-2) (චූතවීම චුනි>සියු) සියුක් (167-11) හතරකින් යුත් කොටස (චතුක්ක> සියුකු> සියුක්) සියුකු (97-6 +268 -20) සියුමං යන්දිචය. සියුජැයි ගඳදියෙන් (289-3) චතු ජාතික සුගන්ධස ජලයෙන්. සියුතජඣන් (82-8 +202-12 +213-2) චතුත්වාුධ්යාවනය, සුඛ එකාග්රනතා යන අඞ්ගද්වයෙන් යුත් රූපාච්චර සිත්වල සතරවැන්න. සියුපු (196-24) සිවුපා 60-21 බලනු. සියුමුලු (28-84) සිතමුල් කොට ඇති. සියුමුහුදු (134-37) මහමෙර වටා ඇතැයි සිතන සාගර සතරක් ධම්ප්රනදීලිකාව 68 බලනු.

සියුරඟ සමණසවු සනිවා (211-10) චතුරඞ්ග සමන්නාගත ශ්රාකවක සන්නිපාතය (සන්නිපාත> සතිවය> සතිවස්> සනිවා) සියුසල් මහපාය (224-9) සතර පැත්තේ ශාලා සතරකුත් මැඳ මිදුලත් ඇතිවනසේ සාදන ගෘහ විශේෂය. දාන ශාලා වැඩි වශයෙන් සාදන ලද්දේ මේ ක්රිමයටය. සිරිමඟුර (47-8) සතරැස් පොල්ල “සිරි” යන්න “සී රැස්” වූයේ නම් මැනවි. විසුඞිමාර්ගු සන්නය 1272 පිට බලනු. සිරිංග පවුර (97-4) ශ්රැංලගයෙන් යුත් පවුර, සතුරන් වළකනු පිණිස අට්ටාල සාදන්නේ ශ්රැංගග පවුර මත්තෙහිය. සිරිය (170-1) සොටිය - කිරිච්චිය. සිරුරු ජඟ (128-26) අසුචි, මල හා - මිනීමස් බුදින “ආඝොැ” නිකායේ ස‍ාධුවරු අදද ඉන්දිුයාවේ සි‍ටිති. ජම්බුකා ‘ජීවක ඒ නිකායේ වූවෙක් යයි සිතේ. සිරුරුවළජන් බජුන් (220-6) අහිගු බදුන - Pan of Faeces’ සිලිපිය (142-30 +228-8) සුලු පියා (සුලු> සිලි) සිලියයන් (50-26) චලිත වූයේදැයි කියතොත්. සිලි (67-18 +126-80 +159-1) පු:ක්රි) - කැඝඹී (වලිත්වාි > සිලිය> සිලිස් >සිලී) සිවිරොවු (225-2) කුෂ්ට රොගය. සිවියෙහි සෑදෙන බැවින් නම අත්ථිදන්විතය. 178-3 බලනු. සිවුරු ගැබ්හි සැඟවුණු අත් (212-35) මෙහි සැඟවුණු යන්න හකුලා තැන්පත් වූ යයි ද, “ගැබ්හි” යනු සිවුරු මත යයිද, සමහරුන් කියතත් මෙහි පහත බහාලන සඞර්මකරත්නාවලී පාඨය ඊට ඉඩ නොදෙයි. “බුදුහුන් රත්වලා ගැබකින් නිකුත්වන විදුලියක් මෙන් දක්රනණු ශ්රීම හස්තය දික් කොට ලා” 206-2 බලනු. සිවුරු නියමින් (32-27) චීවරය යන නියමයෙන් 11-22 බලනු. සිස්ගහණ විසින් (259-31) නැති අර්ථන ගැනීමක් බැවින්.; සිස්පා (48-23) හිස් පාත්රතය (පත්ත> පත> පය>පස්>පා) සිහිය (54-25) ඉවසන්නට (සහිතුං>සිහිය -) 93-5 බලනු.

සිහිය (223-11) සාන්ට සිහිය හැකි සැහැවියෝ (225-28) ඉවසිය හැකි ස්වභාවය ඇත්තාහ සිහීම් (29-10,) ඉවසීම (70-25,37 +71-1) බලනු. සිළක් (14-7) පහන් දැල්ලක් (සිඛා> සිළු) සිළක් (165-29 +267-25) සැඩ පහරක් සිළිවි (77-7) සුලු පියා සි (82-28, 80,81 +150-7 +219-2) සිහිය (සති>සිඟි>සී) සීනා (150-1,2, +198-32) සිංහ නාදය (සීහ> සිහ>සී) ධර්මස ප්රීදීපිකාව 260 බලනු. සීලාසින් (150-15) දාමුනාවු සිත් (සීලක>හීලෑ) සීසකභාපණ (80-57) මිනිසකු වෙනුවෙන් රජය‍ට ගෙවිය යුතු බද්ද අඟබද්ද ජඞ්ඝභාපණ යන්නත් සමග ගළපනු. සීහන් ගමන් (80-11) සිංහයන්ගේ ගමන් සීහුන් හෙවුම් (80-1) සිංහයන්ගේ ශයනය සුක්වීමෙන් (179-26) වියලීමෙන් 90-9 බලනු. සූකිය (253-1,2) මනාකොට කියනලද, සුලියටජ් (194-25) ස්වර්ගායටත් 231-18 බලනු. සුණුදව (82-34) සිඳුණු ජව, ජව නම් ගමන් වේගයයි. සුනත් පෙළෙහි (52-8) සූත්රු පිටකයෙහි, සූන්තන්නිකලණ (54-22) සූත්රට පිටකය තමනුත් හදාරා අනුනුත් හදාරවා ආරක්ෂාා කළ ගණය, සුදිට්කොටැ (157-24) යහපත් දැකීමක් කොට සුදු බත් (118-17) දෙවියන්ගේ සුධා‍ භොජනය “බත්” සද භොජනාර්ථලය දෙයි ජාතක පොත -1274 පි‍ට බලන්න. සු -දු ගිසි විසින් (268-18) සුගති දුර්ගනති වශයෙන් සු, දු, නිපාතවය ගියි ශබ්දය සමඟ බැදුණු විට සුගියි දුගියි කියා සිටී. සුංවත් (121-5) අය බදු වශයෙන් ගන්නා ධනය. (සුඞ්ක>සුඟු> සුං) සුයිජ් (25-30) කීකරු (සුප්පච> සුයිජ්) සුරු (109-36) හැසිරෙන ලද (චරිත>සිරිත>සුරුය>සුරු) සුරුක්වූ (203-22) සමානවූ> සිරික්ඛ> සුරුකු> සුරුක්) සුරුවකට (257-10) යහපත් රූපයකට, සුලු දියෙන් (78-28) වැගුරුණු දහඩියෙන් - (චලිත> සිලිය> සුලුය> සුලු) සුවකටැකියෝ (51-26) පහසුවෙන් කළහැක්කාහු වෙත්. සුවට වැසි (27-19) මනාසේ වසින ලද වැසි ඇති කාලය, හෙවත් සුභික්ෂ කාලය, සුවඳ හොට (266-37) සැවැන්දරා සුවුණු (112-26) හොඳට පියවුණු සුවුද් (137-10) කීකරු, (සුබ්බච> සුවච> සුවද> සුවුද්) සුස්මන්නේ (71-22 +164-8) පිඹින්නේ - පුම්බන්නේ, සුසැණි (39-10) මනාකොට පුරුදු කළ (සුචිණ්න > සුසිණි> සුසැණි) සුසී (87-5) වියලී සුසුරු කුල (255-11) මාමාගේ ගෙදර සුළවුන් (101-32) සුහෘදයන් සුළඟ වලා ඇති දෙව්පුත්හු (203-6) සුළඟට අධිපති යයි සලකන දිව්යි පුත්රනයා සුළය (62-11) පෝරනුව සුළු ගැල් (141-25) කුඩා කරන්න 193-1 බලනු. සුළුපත් ජෙලෙන් (213-3) හුලු එළියෙන් - දල්වා ගත් තෘණාදියෙන් කළ කැරැල්ල සුලුපත නමි. (ජිවාල‍ා >ජල) සුළුපතු තෙර (81-21) චූළපන්ථික ස්ථවිර සුළු මව් රැජින පුත් (45-24) කුඩා මව වූ රාජිනිය ගේ පුත්රෘයා සුළු වටහ හය් (164-18) සුලු සේවකයකු සමඟ (උපට්ඨායක >උවටහ> වටහ “සුළු වටුවක්හු” යනු ශුඞ පාඨය දැයි සොයනු.

සුළු සිල් (264-13) චුල්ල දීලය සු (172-10) සූපය. උඳු මුං ආදියෙන් සාදන කට්ලස් - වඩේ වැනි කෑම විශෙෂයක් 68-31 බලනු. සෙට්ඨවොහොර (16-2) ශ්රෙ.ෂ්ඨයෙක යන ව්ය වහාරය සෙණි (191-80,81) කඩතුරාව 80-8, 5 +115-11 බලනු. සෙම්වු (76-8) ක්ෂයමවූ -නිර්භය වූ. සෙයිනක් (61-8) චෙනතාවක් චෙතනා >සෙයින) සෙමෙක් ............... සමාන වූවෙක් (සම x එක්) සෙයට (88-6) ආකාරයට “සේ”ශ්රෙ යස්” ශබ්දයට කි‍ට්ටුය. සාරවෙයි යන අර්ථුයන් සුදුසුය. සෙවින් (126-20) සියල්ලෙන් (සබේබන> සෙවෙන් >සෙවින් (188-22) බලනු. සෙවිතී (127-81) සේවනය කරතැයි (සෙවිති x යි = සෙවිති සෙවු (285-3) පිනි (උස්සාව >උසෙවු> සෙවු) සෙවු ජෙනෙ (75-14) දක්ෂා ඩනයා (ඡෙක> සෙවු) සෙවෙන් (26-11 +175-29) සැතිරිය, පුරුෂයකුට භාර්යා8ක වන් කීපදෙනෙකු සිටිතොත් ඔවු නොවුන් සැතිරියෝවෙත්. සෙවෙන් සවු (188-22) සම්පූර්ණ2යෙන් සෙලෙක් මතු (66-11) ස්වල්ප මාත්ර‍යක් - ස්වල්පාර්ථරයෙහි යෙදෙන සළ (ඇතැම් විට රළ) යනුව මාතර පලාතේ තවමත් ව්ය.වහාර වේ. සෙළ -සළ -රළ යන තෙශබ්දයම ඒකාර්ථාවත්ය (සුළු+එක්>සුළෙක් >සෙළෙක්) සෙළෙනි (289-6) සමූහයෙන් (ඡටා > සෙළ) සෙළෙන් (10-25 +92-17) කෛරාටික කමින් 82-18 බලනු. සේර්ණ් කුළ ............ කර්ම9න්ත කාර කුල සේයට් (177-26) සේ නිපාතය සපදන් විබත් ගත් නැති. සේයි (76-18).............. මුලින් කී අර්ථගය වඩාත් පැහැදිලි කරනු පිණිස දෙවනුව යොදන පදය හෝ වාක්ය7ය කෙරෙත් පරව යෙදෙන නිපාතයක්. ආකාර වේ. යනු අර්ථියි. සී සේයි - යුසේයි කොටැස් සේ යී, යනාදිය නිදසුනි. සේවා බැළ (161-4) සේවය වෙනුවෙන් දෙන කුලිය, (භති> පැළ) සොකුස් (151-9) සකස් (සක්කච්ච> සකස්> සොකුස්) සොට් (133-93 +149-16 +192-34) යහපත් (සුට්ඨු> සොට්) සොට් දුතිරියැ (145-13) තරණය කිරීම අතිශයින් දුෂකරය යනු අර්ථලයි. මෙහි අන්ත “යැ” කාරය ක්රිරයාවක් වෙනුවට යෙදුනේය, (දුත්තරං >දුතිරි) සොට් පහන් සිතින් (139-36) විශෙෂයෙන් ප්රිසන්න සිතින් සොඳුරු තා විසින් (128-22) ස්වාමින් වහන්සේ විසින් - මෙය ගුරුවත්හු විසින් කියා ශුඞ වියැ යුතු සේ පෙනේ. සොහගයෙන් (288 -11) සෞභාග්යනයෙන් (සොභග්ග > සොභග) සොයා පැන ඵල (37-17) සොතා පත්ති ඵලය (සොතා පත්ති> සොයා පැන) සොර ගෙකෙක් හි (65-83) හොරුන් වසන ගීහයෙක්හි, හිර ගෙයෙක්හි යනු අර්ථ යි. සොර පවසි නම් (62-4,) වොර පපාතනම් (පපාත> පවයි) සොවල්හු (61-36) අසුවල් තැනැත්තහුගේ. (අසුවල්හු>අසොවල්හු> සොවල්හු) සොවැත මඟට (155-10) සොතපත්ති මර්ග්යට (සොයා පැන >සොයවැත> සෝවැත> සොවැත) සොළොස් ආරෙන් (239-7) සොළසාරයෙන් සෝතවාර ජවනින් (154-7) සෝතද්වාරය අරමුණු කරගෙන පවත්වා ජවන් සිතින් සෝප චාර (196-4) උපචාර සහිත සෝභන චෙතසික (15-35) දෙපණස් චෛතසිකයන් අතුරෙන් පාප චෛතසික සහ අහෙකුත් චෛතසික හැරැණු විට ඉතිරි වන චෛතසික 25 සොසු (135-4) සෝකය. (සොච >සොසු) සේවද (227-4) දහඩිය. හකවනුයේ (12-32) භකව ධාතුවෙන් නිපන් නර්තුමාන කෘදන්තයි. (සඞ්ඛිප > හකව) පටු කෙරෙමින් වනු අර්ථ2යි. හකිය............... සක්ය.යි, හැකියි. හඟ තෙර (32-24) සඞ්ඝත්ථුර (සඞ්ඝ> හඟ) හජහය් (160-17) විශ්වාසකොට (සද්ධහිත්වා් >හදහය> හජහය්) භජාරන බැවින් (18-25) ඉලෙන ගන්නා බැවින් (සන්ධාාරණ > හදාරණ > භජාරන) හටීද (64-3) හට ගනීද හට (හටගැනීමෙහි) ධාතුයි. හටිදයනු මුද්රයණ දොෂයි. හටවය් (231-10) ආම්භකොට (සණ්ඨත්වාහ >හටවය>හටවය්) හඩජැනිය............. හඞ දත්තේය. හඩ ගෙහෙව (138-14) හඞ ගැසවාය. (හඞ ගැසුව> හඩගෙහෙව) හඩු (185-19) සම්බාධය. හටු යනු අප පාඨය කැයි සිතේ. හත්ගල් (20-22) අස්ත පර්ව තය හතයට (188-26 +206-2) අසත්යට හද ඇති කම්ඨන් (110-5) අජ්ඣත්තික කම්මට්ඨා‍න අභ්යින්තරයෙහි වූ කෙස් ආදිය නිමිති කොට භාවනා කරන කර්ස8ස්ථාන (අජ්ඣන්තික > අද ඇති> හද ඇති) හදන් කරනුවට (157-32) ලකුණු කිරීමට (හදන> හදන්) හන් (11-23) හඳනා ලද (හන්ද්> හන්) හන................ නැසුවහොත් හනු ඇටහු (53-11) හක්කේ ඇට හමන දැයක් ............ සමාන දෙයක් (සමාන > හමන) හමියෙහි (50-30 +89-6) ඉදිරියෙහි (හමුයෙහි> හමියෙහි) හමුළු සඳ .............. හැමු කුල්හි හමුළු යනු හම ධාතුවෙන් නිපන් අතීත කෘදන්තයි. හම්නා (184-82) උසුලා ගෙන. සිරිමාව දුර්වකලවැ සිටිය හෙයින් ඇය වැටෙන්නට නොදී ඇයගේ ශරීරය අත්වලින් අල්ව ගෙන. හම්මන්නට (64-23) උසුලන්නට (හම්මන>හම්මන) හඹන කොටසෙක් (211-17)(226-17) (ප්රමමාණවන්වන කොටසක්) හඹනු වී (211-12) ප්රලමාණවත් විය. හඹා (19-2) සුදුසුයි, ප්රණමාණයි. හඹි (157-17) කැඳ (බඹු> හඹි) මී පැණි ආදාය දමා දියනුමුසු ගිතෙල් කිරෙන් පිසන කැඳක්, (262-19) දීඝනිකායට්ඨ කථාඃ 421 පිට බලනු. ග්රකහ පත්ර පා (129-25) ලජ්ජාභය (හ්රින + අපත්ර පා) හය් (58-18 +156-18) (ති) සමග (සඞිං> හයි> හය්) හයන ලැබෙයි (210-22) අදිනු ලබයි. හයනාල්හි (48-9) අදින කල්හි (බයන කල්හි> හයනාල්හි) හයනුවා (210-22) අදින්නා. හයි ජු............... සමග ද හරගඳ (117-20) අරටුවෙහි සුවඳ හරවනෙම් (61-80) ගෙනයන්නෙමි. හිරිසඳුන් (19-28) මලය පර්වසතයාගේම කොටසක් වන ගොශීර්මු නම් පර්වමතයෙහි හටගන්නා සඳුන් විශෙෂයකි. ඉන්ර් ටුයාත් විෂ්ණුත් කැමැති වන සඳුන් යන අර්ථනය ද කියත්. සද්ද නීතියෙහි මේ ගැන විස්තරයක් පෙනේ. හල දොර කැමියෝ (67-10) අන්තඃපුර පාලකයෝ යනු අර්ථ යි. හල (ශාලා) යන්නෙන් අන්තඃපුරයත්, දොරයන්නෙත් එහි වාරයත්, කියවෙන හෙයින් අන්තඃ පුරයෙහි දොරවල රැකවලට සිටින්නන් හලදොර කැමියන් වන්නට පුළුවන. භවනුවෝ (227-21) ආක්රො ශ කරන්නෝ. භව (පා සාප) ධාතුවෙන් නිපනි. හව් පයින් (71-36 + 130-20) හැම පැත්තෙන් (සබ්බ> භව> භව්) හව්රුජු (161-23) සංවව්ජර> භවජර>භයජුරු> හවුජුරු හවුරුජු) හස්කරවා (65-4) සීල් තබා පැරණි රජවරු‍න්ගේ ලාඤ්ඡනය හංස රූපයකි. එය ලිය කියවිලි ආදියෙහි එබීම හස් කිරීම නම්.14-19) බලනු. හස්රොජ් (182-20) අඟුලෙන් වසන දොරවල් විවෘත කරනු පිණිස අඟුලේ රැහැනක් බඳිනු පැරණි සිරිත විය. එසේ අඟුලේ බදිනු ලබන රැහැන හස්රොජ් නමි. “ආවිඤ්ජිනනරජ්ජු” යන පාළි පාඨයි. ආවිඤ්ඡන රජ්ජුවේ එක කොනක් උළුවස්සේ බැඳ තබන්නට ඇත. හස් (33-16 +216-8) ගොයම් (සස්ස> සස්> හස්) හසින් භයාඩු (91-8) සස්ය-යෙන් සම්බාධ (සංසට්ඨ> සැසඞු> හැසඩු) හසුන් (76-35) ලියුම් පනිවිඩ (සාසන> සසුන් > හසුන්) හසුලේ (185-1) වත් පිළිවෙත්හි නොයෙදීමෙන් සුභාරම්මණයනුත් නිසා නූපන් කේලශයන් ඉපැද හැසුරුනේය යනු අර්ථනයි. හසුළ (සඤ්වර) ධාතුවෙන් සිඞ අතීත ක්රි යාය. හළියෙන් (227-5) අලුවලින් (හළු> හළි) හළුවා (109-17) දමන ලද්ද. හානහාගිනි නොවන (6-19) පිරිහෙන කොටසට අයත් නොවන. හායමානච්ඡායා (38-20) හෙවනැල්ල කොට වෙමින් පවත්නා කාලය. උදාසන කාලය. හැකිළියෝ (32-16) වකුටු වූහ, හැකුලුනහ. හැඟැ (32-15) කල්පාන කොට, සිතා හැටි (32-11) හටගත් (සණ්ඨිත> සැටිය> සැටි> හැටි) (87-88) +90-4 හැන් කත් මතුරුජ් (57-24) ඇතුන් ප්රිෙයකරන මන්ත්රතන් හැත් කත් වෙණ්ජු (57-24) ඇතුන් ප්රිෙයකරන වීණාවාදනයද හැත් මුළු පරිණා (57-26) භත්ථි සමූහයාගේ නායකයා (පරිණායක >පිරිණයු> පිරණය්> පරිණා) හැතුණේයි (276-21) මිදී ඝනවැ එකට සම්ථන්ධිවූයේයි, හැනුනේ (89-18) මිශ්‍ඝනවූයේ හැන්වීම් (............) විනාශකරවීම - මැරවීම.

හඳ පායි අළු (98-2) ඇ‍ඳේ කකුල් උස්වනු සඳහා තබන ලී කැබෙලි හෙවත් අඩ (පාහි> පායි) හැඳ විරොදු (76-23) ඇඳ වියු හෝ ලනු (වරන්ත> විරොදු) හැප්සී (47-7) “සප්පිසී” යනු ම සුදුසු පාඨයි - පහර වැසී යනු අර්ථයයි.

“‍යොන්නු මස් ඇට නො ඇලෙන පිණිස නැවන නැවත ගින්නෙහි තවා මුගුරෙන් තළා හුණු පැන් පොවා විරික්ත කළ ඉදීමී අස්ථියෙන් මුක්ත මාංස ඇති දෙනුන් මරත්” වි: ම: ස: 1272 පිට.) හැප්සුණු (..........) උඩුකුරුවුනු - මතුවුනු බීජයකින් පැලයක් මතුවීමත් හැප්සීමකි. හැප්ප (පා: සංපජ්ජ) දයින්නිපන් අතීත කෘදන්තයි. හැම්නිය (............) ධැරිය. හැමයට (4-7) සියල්ලට (සබේබමෙව> සැවම> සැවොම> සැම> හැම.) හැවියෙහි (132-32) හමුයෙහි, ඉදිරියෙහි (හමුයෙහි> හැමියෙහි) හැල් කරලින් (38-80) සාලිමඤ්ඡරී (කරාල> කරල්) හැවිලි (202-16) පසුම්බි. හැඹිලි යනු වර්තවමාන ව්ය වහාරයි. (සම්පුටක> හැඹිළි) හැවිලිලි අභරහී (43-8) පිඞු සිඟීමෙන් ලත් ආහාරයෙහි. හැවියටි වූය (131-22) ආක්රොසශ කරනු කැමැති විය. හැවිය + අටි = හැවියටි (සපිතුං> හැවිය) හැවුම් (63-13) දොස්කීම හැවු සේයට් හවමි (175-16) දොස් කියුවා වෙනුවට දොස් කියමියි. (කියමියි> කියමී) හැවීම නම් දොස් කීමයි. හැවු සේ ශබ්දය සපදන් විබත් ගත් විට හැවු සේ යට් වෙයි. හැසඩු (885-17) සම්බාධ හැසිවේ (..............) සම්බන්ධ වේ. (හසුවේ> හැසිවේ) හිකුත් (114-22) හික්මුණු (සික්ඛිත> හිකුත්) හික්මන පියොවෙක්............... හික්මෙන ප්රුයොගයක්. හිඟුල් (126-84) සාදිලිංගම්. හිඟු (285-17) පෙරුම්කායම් පර්සියාවේ වැවෙන ගසක මැලියම වර්ග.යකි. හිණ්හි (207-14) ඉර්ණයම‍ඟෙහි හිණ් වෙහෙළි (208-28) තරප්පුවක හෝ පඩිපෙළක දෙපැත්තේ අත්වැල් හෝ කුඩා ත්ප්ප. හිතව.............. අභිවෘඞිය (හතය> ගිතව) හිදි අගුළ්හ (284-8) මෙහි පාළිනාමය පලිඝ යනුයි. ලඞ්ඝි ඝටිකා යන දෙනාමයත් ඒ අර්ථ යෙහිම වැටේ. හිදි අගුල් යන්නෙන් සුචිය (දොරපොල්ල) සහ අගුල් පෙත්ත යන අර්ථ ය මෙන්ම සුචි සඞ්ඛයාත අගුල යන අර්ථගයත් ගත හැකිය. තැනේ හැටිය‍ට ඒ අර්ථ්ය වඩාත් සුදුසු සේ පෙනේ. පලිඝ පරිවත්තක ශබ්දය සමග සසඳන විට පෙනෙන්නේ උළුවස්සේ සවිකරන ඝටිකාව හෙවත් අඟුළු පෙත්තම පලිඝ ශබ්දයනුත් කියැවෙන බවය. හිදි සඞ්ඛ්යා ත පලිඝයාගේ යනු අථූයි. 108-83 බලනු. හිඳිවන ලද.............. හිඳුවන ලද හිමියා පුතු (138-1) හිමියහ පුතු> හිමියා පුතු හිමි විජ් (143-12) හිමිවූ තැනැත්තියකුත් (හිවිවීජු> හිමිවීජු) හිය (13-20 +156-38) (හිත> හිය) අභිවෘඞිය. සිය ඉස්නාසිත් ........... අභිවීඃිය කැමතිවන සිත. හිය දිවනු වි (155-12) අභිවෘඞි දායකවූ (දීපන> දිවන) හියෙකින් හෝ (228-18) හිතවත් කමකින් (විශ්වාසයකින්) හෝ හිය සපුව (6-5) ලොවි - ලොවුතුරා සැපතට හේතුවූ උපාය සම්පත්තිය (හිත හිය) හිරිකොවන අඟ (259-80) ලජ්ජාව කුප්පන අඞ්ගය, ලිඞ්ගය යනු අර්ථතයි. හිවැන්නී............. ගසක් සමඟ සම්බන්ධල වන්නීය. එතෙන්නිය (ලතාව) සිබ්බන්නී යනු පාළි පාඨයි. හිවනු (පා සිබ්බාන) ශබ්දය ඉතිරි ලිගුගත් නැති. (මිවැනු + වී = හිවැන්නී) හී වඩු (141-21) ඊ සාදන වඩුවා. හුකු බත් (148-2) වියලි බත් (සුක්ඛ> සුකු> හුකු) විසුඞි මාර්ගළ සන්නය 1012-25 බලනු. හුණ් .............. මාන විශෙෂයක්, පස් කළඳක් හුණෙකැයි නිඝණ්ඩුයෙහි කියන ලදි. හුණුවක් (89-18) හීනවුවක් - රසයෙන් සහ ගුණයෙන් අඩු කෑම් බීම් ආදියක්, හුණු පිණි පසයෙහි (86-12) යන්න සමගත් සසඳනු. හුණු පතුකඩ (51-36) උණ පතුරු කැබෙල්ල 270-8 බලනු. හුදලුවක් (96-16) උදැල්ලක් (කුද්දාල> කුදලු> හුදලු) හුදියක්හු (51-32) සත්පුරුෂයක්හු (සුධී> හුදි) හුදු කිරිබත් (114-28) දිය නුමුසු කිරෙන් පිසූ බත් . 262-18 බලනු. හුන් (140-32) මුදල් විශෙෂයක් හුන් පසක් නියෙකි. හුන් කිරි (262-18 ) උණුසුම් කිරි - “අබුභුණ්හ ඛීර” යනු පාළි නාමයි. හුනු......... පතිත - වැටුණු හුනෙක් (113-21) තිකෙන් පහෙන් පංගුව.

හුම යූහ (102-9) මේ වචනය පෙනෙන්නේ “ඡේදනං අකංසු” යන පාළි වචනය වෙනුවටය. රට්ඨපාල තෙරුන් වහන්සේ මෙන් බත් අනුභව නො කොට ප්රනතික්ෂ්ප කිරිමත් ඡේදනයකි. මෙහිදී අලාභ කළහ. යන අර්ථ ය ගතයුතු සේ පෙනේ. ආමාකළ යන මිහින්තලා ලිපි පාඨය සමගන් සසඳනු.

හුමව් (150-5) ඉදිරියට යව් යන අර්ථඅය සේ පෙනේ. හුයියන් මැදැ (269-20) මකුණුදැලේ මැද යනු අර්ථපයිත හුයි යන්නෙන් මකුණාගේ නුලුත් (සුත්ත) සක් යන්නෙන් මකුණු නූල් වලින් සාදනු ලබන රවුම් මකුණු දැලක් අදහස් කරනු ලැබේ. (සූත්ත>හුය>හුයි) හුවන (26-28) ඔසොවන, උසස් කරන හුව දයින් සිඞ වර්තකමාන කෘදන්තයි. හුස් (76-24 +95-14 -255-38) නැන්දා, (සුස්සු> සුසු> හුසු> හුස්) හුසා යනුත් පාඨයි. හූ (162-19-20 + 228-8) (සූප> හුව> හුව්> හූ) ආහාර දිරවීමාදිය සඳහා ආහාර අනුභවයට ප්ර්ථමයෙන් අනුභව කරන ආහාර විශෙෂයක් “සූ” යන්න බලනු.

හුරු හාල් (103-5) නීවාර හෙවත් ඉබේ හටගන්නා හැල්. සූකර සාලි යනුත් නම්. හෙරණ පිලවු (279-80) කුඩා සාමණේරය යනු අර්ථැයි. සාමණෙර පිල්ලක යනු පාළි පාඨයි. පිල්ල (ක) ශබ්දය දෙමළ බසෙහි පිල්ලෛ කියාද, කර්ණාසටයෙහි පිල්ලේ කියාද, මලයාලම් බසෙහි පිළ්ළ කියාද, හෙළු බසෙහි පිලවු කියාද දක්නා ලැබේ, එහෙයින් මේ වචනය ද්රබවිඩයෙන් පෙළ බසට ගියේ දැයි සොයා බැලියැ යුතුය.

හෙරිකරානම් (85-24,25) බඳවාගන්නහු නම් යනු, අර්ථණයි “බන්ධ,නාපමුන්තා” යන්නට පැරැණියන් අර්ථප කියන ලද්දේ “හෙරියෙනිගුළුයි” කියාය. හිරගෙයින් ගිලිහුනේ හෙවත් මිදුනේ යනු අර්ථියි. විනයාර්ථ සමුච්චය (විනය සත්ය්ය) නැමිති පොතකින් ගත් පාඨයකි. ඉහත දක්වන ලද්දේ එහෙයින් හෙරි ශබ්දයා ගේ මූලය හිර යන්න විය හැකිය. හිරගෙය (බන්ධිනාගාරය) යන්න සමගත් සමකර බලනු. 153-22 බලනු

හෙළෙට්ටු කටු (153-2) සුදු කටු හෙළසිද්හතු (42-10) සුදු අබ. 157-18 බලනු. හේලම් (158 -5) එය ලාමකයි. (ලාමක> ලමු>ලම්) හේහෙනු (12-24) ක්රයමයෙන් විනාශවීම. හෙ හෙ යයි සිතමි. (83-3) හෙ. ඒ බුදුන් විසින් දක්නා ලදැයි කියන ශක්රලයා; හෙ යයි සිතමි. තමා විසින් අදහස් කළ ඒ ශක්ර ප්රෙතිරූපකයා යයි සිතමි. හොතුජ් (3-16) වෙනත් යනු අර්ථ(යි. (භොතුජු> හොතුජ්) හොබ්නිය (46-29) සොභමාන තැනැත්තීය. හොබ්නී ශබ්දය කම් - විහත් එකබස් ගත් නැති (සොබනී> හොබනි> හොබ්නි) හෝකඬ (168-17) ගං ඉවුර හෝනෙන් (97-88) සයනයෙන් හෝනාගේ (82-17) සැතපෙන ගෘහය. හෝසිළ (267-2) ඔයෙහි බැස යන ජලය