දහම් සොඬ කව-කාව්‍ය

Wikibooks වෙතින්

1. සවු දෙව් සැවු වො රඳ

 	පසුන් කළ තිත් මුව 						රද

මැඬ හළ කෙළෙස් රද වඳිම් අදරින් සුගත් ගන රද


2. මොක් වෙරළින් දිමු ත් මගපල අමාරස යු ත් සෙවි මහසවු සියො ත් සදම් මහ ගඟ සදම් මුදුන ත්


3. සෙවි මුනිසඳ නිම ල වැජඹි සදහම් නුබත ල සිල් කැලුමෙන් උදු ල වඳිම් නිති මහසඟන තුරු කැ ල


4. ප ස් නෙ ත සහස් නෙත අ ට නෙ ත තිනෙත බර නෙත දි ය නෙ ත කමල නෙත දෙ නෙ ත රැක දෙත යොමා දිව නෙත


ආරාදනාව[සංස්කරණය]

5. බඹ උපතින් සැප ත් මහාසම්මත රජ ගො ත් නුබතල මැද දිමු ත් සරා පුන්සඳ මඬල සිරි ග ත්


6. බුවනෙක බුජ නමි න පවර නරනිඳු සිත් ගෙ න තනතුරු ලත් නොමි න වැජඹි පරසිදු වෙමින් හැම තැ න


6 දහම්සොඬ කව


7. කෙත් වතු යුතු නොම ඳ සවු සිරිනි සැදි මන න ඳ සුදනන් රැඳි පබ ඳ පාණබුනු කොරළය බඳ සො ඳ


8. මාම්පය නම් ස රු පියසෙ හිමි වන පිවිතු රු විජය රජ නම් ග රු පලිහ වඩවන මැතිඳු මුනුබු රු


9. රුපු රජ ‍ගජන් එ ඩි බිඳහළ කෙසර මෙන් දැ ඩි රිවි කුල පහග කො ඩි රාජසිහ රජ පා සෙවණ වැ ඩි


10. සුගුණ රුවනා කර යසසින් සරි සුදා කර මෙ සමරදිවා කර මුකවෙට්ටි මැතිසඳ දයා කර


11. ගුණ අමරැසින් සො ඳ පුබුදු කර දන කො ඳ සිය කුල ගුවන් මැ ද දිලේ පුන්සඳ සිරින් හැම ස ඳ


12. පතා මොක් සැපත ම සිතු නතු කර කුසලට ම කරවා පෙති පිළි ම ලියවි තෙවළා දහම් මනර ම


13. බොරු තෙපල රහ මෙ ර තුඩ නො වකයි විස සෙ ගො ර අන්සතු දන පත ර සිතයි කැටකැබිලිති සෙ හැම ව ර



                                  දහම්සොඬ කව                                       7


14. ලොව හැම තැන විත ත පුන් සිසි කැලුම් එක යු ත හිතා හිත සත වෙ ත පතුරුවයි එක රඟට මෙත් සි ත


15. අසා බැවහර බ ස දැන ගෙන සිවු අගති දො ස කිර’ඹ වෙන් කළ හ ස ලෙස විනිස කර කරවි තුති ගො ස


16. රූ සිරි ගුණ නුව ණ යස බල විකුම් විතර ණ එක්කොට මෙ හැම ගු ණ මැවූ වැනි මහබඹ මෙ මැති මි ණ


17. මෙ මැතිඳු සඳ පව ර මුනි රජුගෙ සිරිතක් පෙ ර අසනුව කර අද ර කෙළෙන් ආරාදනා ‍මනහ ර


18. කෙරෙමින් සිත එක ඟ ඇස සතහට මනර ඟ දෙන සැප සගපව ග කියම් පද බැඳ දහම්සොඬ ව ග


19. වියතුනි නැණ පබ ඳ හැර මෙහි දොසක් දුටුව ද බුදු ගුණයට පැහැ ද අසවු දෙ සවන් නමා බැතින’ ද


කසුප් මුනි සසුන[සංස්කරණය]

20. මෙම කපෙහි පුවත ර තුන් වන අතුරු කප තු ර ලොව පහළ පින්ස ර කසුප් මුනි රජතුමා මනහ ර


8 දහම්සොඬ කව


21. දෙ තිසක් ලකුණෙ නුදු සවන ගන බුදු රැසි නුදු කොත්මල් ලකර නුදු බබළමින් විසි රියන් බඳි නුදු


22. බව සයුරෙහි මහ ත් පිවිස පරතෙර නො ම ද ත් සූවිසි අසෙකි ස ත් පමුණුවා මොක් පුරට සිරිම ත්


23. සත වෙත පතළ උ දු සිවු බඹ විහරණින් මු දු එ මුනිසඳ පරසි දු විසී විසි දහසක් ම අවුරු දු


24. බැබැළී සුනෙර සි ර නිවී ගිය පහනක් යු ර එ මුනි පිරිනිවි ව ර පිරිහුණෙ ය මුනි සසුන් මනහ ර


බරණැස් පුරය[සංස්කරණය]

25. සව් ඉසුරෙන් තිද ස් පුර සිරින් දිසි සුවිසෙ ස් සුදනන් හට නිවෙ ස් වීය පුරයෙක් නමින් බරණැ ස්


26. තුඟු ගොපුර පෙණ ක ර නත ලූ දරණ වැළ යු ර එ පුර පිළිමිණි වූ ර දිලෙයි සුරපුර හිම් ව හැම ව ර


27. සහගුම් බිඟු වත ළ තඹර පිරි පිරි සුලක ළ පුරඹ මහවුරු කු ළ රැපැයි අනුබඳ බඳ රසන් මැ ළ


                            දහම්සොඬ කව                                        9


28. පහ කොතග රැස් වැ ද පුරඹර දිසි සුපුන් ස ඳ රන් මිණියට වොර ඳ සේසතෙව් දන මන නුවන් බ ඳ


29. සුනිල් මිණි බිම දු ළ ‍පිළිබිඹුව දිසි දද වැ ළ කෙළි කලිඳුගඟ තු ළ අමින් මින් රළ විළස් ‍පළක ළ


30. පහග රත් මිණිරැ ස වැද රත් තරිඳු මැද ස ස බෝසත් සස දව ස රැපැයි ගිනි රැස් මැදට පිනු ලෙ ස


31. එහි නළඹ රඟ ග ත් පිළිබිඹු පෙනුණු මිණි බි ත් පිළිමල් වෙමින වු ත් රඟන සුරඟන වැන්න සිරිම ත්


32. කරදරිනු නග තෙ ද දද නිය රැසිනි යස ස ද විසි බැලුමෙන් සර ද කළෝ පළ එ පුරෙහි සරණ ළ ඳ


33. එ පුරඟනන්ගේ දු ල දැවටී නෙත් කැලුම් දැ ල මඳ හස පනිනැ කි ල සිටිති යා නොහි සලෙළු මුළු කැ ල


34. රතදරින නාලිය ගමනින් සදිසි නාලිය එ පුර සර නාලිය කවුරු නම් හැකි වෙති ව නාලිය


10 දහම්සොඬ කව


35. තන යුගැති සි ටිනා ඉඟ සුඟ ගතැකි මි ටිනා මෙ මුළු ලොව ව ටිනා සඳළු සුසැදිණි කලුන් සි ටිනා


36. මල් පලුවල දැ රූ නද දෙන කොවුල් බම රූ රිවි කිරණ ඇවු රූ එපුර ගෙවුයන් වනති කවු රූ


37. කෙළිනා ළඳ ළක ල් කුල්නා තිසර මිහිලො ල් සිහිලඹ පිරි නිම ල් පමණ නො කළැකි එහි ගෙ දිගු වි ල්


38. උස් කුඹු දළ දළි න දෙරණ සුපිහිටි සතිගි න ලකුණෙන් යුතු සොබ න මතඟ සෙන් එහි සරති හැම දි න


39. පස් දහර යුතු ව න කළණ ලකුණෙන් වොරඳ න කෙසරුන් මෙන් පනි න තුරඟ සෙන් එහි සරති නිතියෙ න


40. ලෙළ රන් රිදී ද ද යෙදූ සුදු සිඳු මනන ඳ එ පුර රිය සක් න ඳ පැතිර පවතී දිගත විනිවි ද


41. බිමට බට අහ සෙන් විකුමෙන් සදිසි මහ සෙන් ජය ගෙන සතුරු සෙන් එ පුර හැසිරෙන තුමුල බළ සෙන්


                                                 දහම්සොඬ කව                                                 11


42. සුදනන්ගෙන් දිමු ත් එ පුරෙහි සියලු සම්ප ත් වනත නරඹත හො ත් අනත සක මුත් කවුරු පොහොස ත්


බඹදත් රජ[සංස්කරණය]

43. එ පුරවර සිරිම ත් සත වෙත පතළ මෙත් යු ත් කිසි අවගුණ නො ද ත් වී ය නිරි‍ෙඳක් නමින් බඹද ත්


44. එ රජුගෙ යස පබ ඳ දසත පැතිරෙත එක ලෙ ද කිරි සිඳු නිල් මුහු ද එ වෙන් වෙන් නොම දති ය පිරිසි ඳ


45. නව මේ කුළෙව් දු ළ තුඟු තුල් අඳුන් ගිරි කු ළ ඔහු යසිනි පළ හෙ ළ කෙලෙස් ගිරි රද විලස් පළක ළ


46. එ විරු යස පළ හෙ ළ පැතිරි සුරගඟ යට දු ළ දිය තෙක් සෙවණ ක ළ මුඳුන බඹු සේසතෙක ලෙස ක ළ


47. එ රජුගෙ තෙද ළව ග දවත දසදිග එක ර ඟ සඳ වෙළසඳින් ර ඟ අහෝ කර රැවටුණෙලු ප‍ෙඬර ඟ


48. ඔහු තද තෙද ගිමි න රුපු’ඹුවන් තන හසර න පුඬු තුඩ’ග තබමි න ඔවුන් උර විල කුමුටුවූ මෙ න


12 දහම්සොඬ කව


49. ඔහු තෙදග මඬලි න හළු කරත රුදු රුපු ව න රුපඹුන් රත් නුව න විය ඉන් නැඟි පුලිඟු විලසි න


50. එ නිරිඳුගෙ තෙද න ල පැතිරි දිගත නො පැකි ල දිගඟන තන මඬ ල කොකු මඟර සිරි රැපැයි පැහැදු ල


51. ඔහු කග මේනඟ ත රුපඹු බැම සිකි නළල ත රන් ගිරි අතල ම ත කියඹු සඳපිල් කැල විදා ග ත


52. එ නිරිඳු හැම දව ස විතරණ විකුම් සබ ව ස එ තමා දිවි විල ස රකී නුවණින් යෙදී නිසි ලෙ ස


දහම්සොඬ කුමරුගේ උපත[සංස්කරණය]

53. එ නර වර සුර ත රු වැලඳි කප්ලිය එක යු රු කැත්කුලඟනක් සු රු සැපත් වූ අගබිසෝ තනතු රු


54. සිරි රති පළමු ‍කො ට මවා බලමින් නෙත් අ ට රුසිරු ගුණ කැටි කො ට මැවූ වැනි යළි මෙ ළඳ මන තු ට


55. වතින් සරි ස ලකය පවතින පවින් වැ ළකය එ ළඳ යුතු දු ලකය නොයෙක් රජඟන නළල ති ලකය


                                                        දහම්සොඬ කව                                                   13


56. තුනු රුසිරෙන් වෙසෙ ස දිසි පසක් සිරිසඳ ලෙ ස කුල දම් රැකි නිදො ස පවර ගුණ යුත් එ බිසොවුන් කු ස


57. දන් සිල් ඈ වෙසෙ ස පුරන පෙරුමන් සමති ස තිලොවෙක සදිසි ඇ ස දිනි බෝසත් තුමා පින් රැ ස


58. ගන කුළෙකින් ‍නිදො ස නිකුත් සඳමඬලක් ලෙ ස පිරී දස’ කඩ ම ස බිහිවි කුමරිඳු තුමා නිසි ලෙස ස


59. බිහි වත එ බුදු කු රු සව් ලෝ දනෝ හද තු රු සදහම් ‍ලකුණු දැ රු ඉන් දහම්සොඬ නම් වි එ කුම රු


60. දෙගුරුන් පෙම් සයු රු ඔද වඩවමින් නිරතු රු නව සඳ සිරින් ස රු වැඩිණි රුසිරින් යුතු ව එ කුම රු


61. සිව් සැට කලාව ද දසටක් පොරණ මනන ඳ නෙක අවිසිල්පය ද ඉගෙන එ කුමරු නැණින් පිරි සි ඳ


62. සුගුණ මිණි මුහු දුව සත සතන් කොඳ තරි ඳුව සිරිසඳට උවි ඳුව විසී මුළු දඹදිවට පසි ඳුව


14 දහම්සොඬ කව


63. පෙරඩ මස සඳ ලෙ ස දින දින වැඩී නිසි ලෙ ස පැමිණෙත සොළොස් ව ස කුමරු දැක පිය රජු වෙමින් ‍තො ස


64. සිවු රඟ සෙනඟ සු රු මැතිවරන් සහ කීක රු සමඟින් සව් ඉසු රු බාර කෙළෙ යුවරාජ තනතු රු


65. එතුවක් පටන් සි ට සිහි නැණ යුතු ව හැම වි ට සිය නෙත් යුග ලෙස ට රකී සව්ලෝ සතුන් තුටු කො ට


66. ඇවෑමෙන් පිය ර ද පෙර රජදහම පිළිපැ ද මිණි කිරුළිස පැල ඳ වී ය දඹදිව්තලට අග ර ද


‍67. සිව්පා පැදැති දි ඩ බස් මද වැහෙන නොව ඉ ඩ යුතු වූ දහම් සො ඬ වරණ සිරි ඉසිලී දහම්සො ඬ


68. ඉස යසස් බිජු ව ට තර කර තද තෙදණ වැ ට දඹදිව් කෙත සතු ට රකී කරුණා දියෙන් තෙත් කො ට


69. සතරක් උපායෙ න තුන් සත් සගුණ සතඟි න සිව් සඟරාවති න යුතු ව ලොව රැක වෙසේ වෙසෙසි න


                                                       දහම්සොඬ කව                                                   15


70. තමා රජ සිරි ප ත නොබෝ දවසක් ඇතුළ ත ඉඳ සිරි යහන් ම ත මෙසේ සැලකී මෙ අප මහ ස ත


දහම් සිතිවිලි[සංස්කරණය]

71. සසරෙහි සැරිසර න සතුන් වෙත මෙත් කුලුණෙ න මොක් පුර පමුණු ව න මෙ අප මුනි වදහළ අමා මෙ න


72. පිහිටි මුනි නැණ ද ර මඟ පල අමා පල බ ර බව ගිමන හළ දු ර සුර තුරෙක සිරි රැගත් පුවත ර


73. මෙ බඳු ගුණ සදහ ම් නොම දැන නොකර සැලකු ම් කරන මේ රජ ක ම් අහෝ අපහට වේය නොතර ම්


74. වෙල නැති සයුර මෙන රිවි සඳ නැති අහස මෙන පහන් නිවී ගිය මෙන යුවළ දළ නැති මතගිජිඳු මෙන


75. කමල නැති විල මෙ න තරළ මිණ නැති හර මෙ න ගහන සුන් වත මෙ න දහම් නැති ලොව නොවේ සසොබ න


76. රිවි සඳ නොපත් ක ල නොදිලෙන වත් සෙ සුදු නි ල සදහම් නොමැති ක ල නොම දැනෙයි පින් පව් දෙකෙහි ප ල


      16                                                  දහම්සොඬ කව          


77. මේ ලෙස සලකමි න එ රෑ දින පසු කරමි න පනදා උදෑස න සිරුර සනහා සුවඳ සිලිලෙ න


78.	රස මසවුළෙන් යු						ත්

බුදිමින් බොජුන් රසව ත් වඩමින් සිනිඳු ව ත් පැළඳ සිවුසැටබරණ සිරිම ත්


79. විජයොත් පහ තුළෙ න නික්ම සුර සබයට ය න පසක් සක් විලසි න පිවිස සබයට සෙනඟ සමගි න


80. දිසි පුන් සිසි ලෙස ට දළපුඬු සේසතෙහි ය ට සැදි සීහසුන් පි ට අරා සිය තද තෙදණ පළකො ට


81. මැතින් වත් තඹර ට හැර නෙත් කැන් බිඟුන් තු ට මඳ හස පෙරටු කො ට වදාරයි රස බසින් මෙ ලෙස ට


බෙර පියෙවි කිරීම[සංස්කරණය]

82. මුනිඳු ගුරු තිලොව ට බඹ සුර නරන් තුටු කො ට මොක් පල පසක් කො ට දෙසූ සදහම් කියාලව් ව ට


83. මහට කිව හොත් බ ණ රජ සිරිසර ද අපම ණ සමගින් මුළු දෙර ණ පුදම් සැක නොම කරව් මෙ කරු ණ


දහම්සොඬ කව                                                   17


84. මෙලෙසින් වරින් ව ර කියතුදු එ රජ බස ති ර නොම දත් බැවින් පෙ ර නොහැකි බව පළ කළෝ මැතිව ර


85. ද හ මු න් නොම දත් බව පැවසූ ව ර ස ද මි න් මඟුලැතු ගෙන්වා පුවත ර ද හ සි න් බැඳි පියලි ද තබමින් ස ර මෙලෙසින් බෙර පියෙවී කෙළෙ පුරතු ර


86. මු නි ඳු න් වදහළ දහමින් අම යු ත් ගයෙකින් වත් ඉන් අඬිනඩෙකින් ව ත් ම ට දැ න් කිසිවකු බණ කිව තුටු සි ත් ව ඩ මි න් ඕ හට දෙමි නෙක සම්ප ත්


87. ද හ ස් පටන් කෙළ සුවහස් හිම් කො ට වෙසෙස් අනගි මුතුමිණි සහ රට තො ට සතොස් වඩන රජසිරි දී හිමි කො ට ද හ ස් බවට පැමිණෙමි මම ඕහ ට


වනයට නික්මීම[සංස්කරණය]

88. මෙලෙසි න් කියමින් විමසා හැම තැ න නො ලදි න් බණ දන්නකු කලකිරෙමි න හ රි මි න් රජ සිරි වෙනිනෙක වෙසෙකි න නොලසි න් නික්මිණි ‍වනයට යන මෙ න


89. ඉ සි මි න් ගිනිරොන් පහරින් දළ ද ළ බ සි මි න් පැන ලොබ වඩමින් දොළ දො ළ කෙනෙරුත් පොව්වන් සමගින් කෙළ කෙ ළ ද කි මි න් මතගිජිඳුන් සිටි පළ ප ළ


90. දි ලෙ මි න් ලඹ දෙන නව තඹ ප ල් ල න් ලොලයෙන් තොලු දී සිටි මුව පොල්ලන් වි ල සි න් ඉඳුනිල් පැහැති සු නි ල් ල න් ද කි මි න් රඟ දෙන සිකි පිල් ව ල් ල න්


    18                                                    දහම්සොඬ කව                                                   


91 පි පි ම ල් මුවරද පල රසයෙන් ම ත් මිහිලොල් පරපුටු සුව සැළ නද ග ත් ගන නිල් ගනකුළු විලසින් ඉමහ ත් තුඟු තුල් වන පත් තුරු සෙවණලු යු ත්


92. ර ඟ න මොනර ගණ කෙළනා මුව කැ ල සො බ න එවන සුරඟන රැඳි මනක ල නැ ගෙ න අහස් ගඟ රළ පෙළ මෙන් දු ල න ඳ න පුලිනතල සැතපී සුනිම ල


93. ල ම ඟ සබර සිඳුවර කර කළුහ ර පෙ ත ඟ ඩෙබර සොර මොර පර සහක ර වෙ ළ ඟ වරණ රෑ රඟ බෙලි බිජු පු ර සි ත ඟ පිවිස තුඟු තුරු සැදි වනතු ර


94. වි ස ද ර ‍ නා ‍ෙතලු සප් පොළොඟුන් ගෙ න බි ය ක ර සී ගජ වග වලසුන්සගෙ න ගොර තර යක් බූ පිසස් සොරුන් ගෙ න උ ව දු ර කට නො පැමිණ පින් මහිමෙ න


95. ම හ ස ත් එවනෙහි උන් සඳ ළතැ වී ඉ ම හ ත් තෙද ගුණ බලයෙන් සතැ වී වි දු ර ත් සලසුන් සිහිලස නොම වී දි ලි ර ත් යවටක් විලසින් හුණු වී


සක්රජුගේ පැමිණීම[සංස්කරණය]

96. සතොස් පහස් දෙන එ අසුන් මෙ ලෙසි න නොලස් වහුණු වත රත් යවටක් මෙ න ‍ද හ ස් දිවැස් ලා මුළු ලොව බලමි න කු කු ස් වෙමින් උන් මහසතු දකිමි න


97. ද ම් සො ඬ මහ බෝසත් ගුණ සුවිපු ල දම් වියොව්න් රජසිරි හැර වැද ව ල යම් කිසි වෙහෙසක් වී නම් ‍ෙම් ක ල මම් වැනි සුරිඳකු ඉඳ කිම වන ප ල


දහම්සොඬ කව 19


98. මෙලෙස් සකස් කොට සිතමින් එ විග ස වෙසෙස් සුරඹ සමඟින් වඩවනා තො ස ති ද ස් පුරය හැර සහ සුර සිරි රැ ස මි නි ස් ලොවට බසිමින් සෙද සහතො ස


99. වෙසෙස් උසස් ගත් අඳුන් කුලක් මෙ න සි ර ස් කොරොස් කෙස් යබළිස විලසි න ස රො ස් රතැස් යුග යුග කෙළ රිවි මෙ න ර කු ස් විලස් ගති සහසැස් මෙ ලෙසි න


100. දි ය ව ක් සඳ මෙන් නැමි දළ ‍යුවළැ ති රි ය ස ක් ලෙස කන් තෝඩු දෙකක් ඇ ති මි ටි දි ක් පුන් මැඳ බුන් නාසක් ඇ ති කොරසක් පමණට ලොකු මුහුණෙක් ඇ ති


101. හැ සු ණු හුරු කර වන් බඳ කරි නා පි රු ණු මසින් උර සලතල ලෙසි නා නෙ රුණු සැළක වන් මහබඩ බරි නා නැ මු ණු පෙරට දන යුවළින තෙවු නා


102 එ ක් අතෙකින් යගදා ගෙන නැබු ළු එ ක් අතෙකින් ඇද ඇද දැළි රැවු ළු ද ක් කවමින් සියළ‍ෙඟහි ම විසු ළු වි ක් ම පමින් බස් බැණ රළු පර ළු


103 ග ති න් විහිදි ගිනි දැල් යුතු රුදු රු ක ටි න් නොමඳ ඉස ඉස ගිනි පුපු රු දි ගු න් බිහිරි කර අඬ ඇන කුරි රු පියෙන් පියට මැඬ මැඬ සහළඟු රු


104 දු ටු ව න් මුස පත් වන ලෙස බිය වැ ද ග නි මි න් රුදුරු රකුස් වෙස් යුතු තෙ ද එ හි උ න් මහ බෝසතු හට මනන ඳ ග නි මි න් සහසැස් නුදුරු ව සිටි ස ඳ


20 දහම්සොඬ කව


105 ක ලෙ කි න් දුටු ඉටු මිතුරෙකු වෙත ය න අ ද රි න් යුතු මිතුරකු ලෙස සතොසි න නො ව මි න් කිසි සැකයක් දම් ලොබයෙ න නො ල සි න් ගොස් රකුසා වෙත සිට ගෙ න


106 දෙලොවින් වැඩ සිදු කරනා නො වැරැ ද මු නි ඳු න් වදහළ බව දුක් පිරි සි ඳ ත වි සි න් බණ පදයක් කිව හොත් අ ද ස ම ගි න් රජ සිරි ම දිවි කෙරෙම් පු ද


107 මෙලෙසා අප බෝසතු පැවසූ බ ස ර කු සා අසමින් පැවසී මේ ලෙ ස බ ඩ සා ඉවසිය නො හෙමි එයින් මි ස ප ව සා ලමි මුනි බණ තොප කර තො ස


108 එ බැ වි න් දම්සොඬ රජතුම මන න ඳ බු දි මි න් තොප ඇඟ මස් සහ උරි රු ද නි ව මි න් බඩ සා ගිනි සැතපී ඉ ඳ ස තොසින් පවසා ලමි කී බණ ප ද


109 එ ප ව ත් අසමින් මහසත් මන මෙ න ප ණ ඇ ත් නම් වෙද අණ ඇත්තේ ය න නු ව ණැ ත් තන් පෙර පැවසූ බස මෙ න ම ම නැ ත් නම් කවුරුද තගෙ බණස න


110 තෙ ද සා යුතු රකුසාණෙනි ඉදුම ත් තොපසා ගිනි සහ මගේ දම් දොළය ත් නොලසා එකවිට පසිඳින විලස ත් වි ම සා කිය ව යි කි අප බොස ත්


ගිරක් මැවීම[සංස්කරණය]

111 එ බ ස ට එ රකුසු යුතු තෙ ද මෙතොපට ‍සදහම් ලාබ ද අ ප හ ට වන මස් ලාබ ද එ ක වි ට පසිඳමි හිමි ස ද


දහම්සොඬ කව 21


112 කියා රකුසු එ විදුර වී බබළනා කුළු සියෙන් දැ වී අඳුන් ගිරෙව් අහස ගැ වී තුන් ගව් උස ගිරක් මැ වී


113 සපුරා පෙරුමන් සමති ස් කෙරෙමින් බඹ සුර නර තො ස් මතු බුදු බව ලබන නිදො ස් බුදුකුරු හිමිසඳිනි වෙසෙ ස්


114 මෙ ගි ර ට නැ‍ෙඟමින් සහතු ට ම ක ට ට පනිනා අතර ට තොප හට දම් දෙසම’සුම ට වි ග ස ට නැ‍ෙඟව යි කී වි ට


115 ගොරතර බව දුක් වැළ කී ලබනුව මොක් සැප නිසැ කී මොකැදුරු මුනිවරයන් කී උවදෙස් බෝසත් සැල කී


උවදෙස් සැලකීම[සංස්කරණය]

116 සුදනන් කී බස් පෑ රා ගෙන දද දන බස් නෑ රා කර ‍සමහරු පර දා රා වැනසෙත් වද විඳ ගො රා


117 මිග බස් පවසමින් කුරි රු රණ මැද වැද නොවමින් සු රු ලැබ ගෙන අවිපහර රුදු රු නොමඳව වැනසෙත් සමහරු රු


118 සුදනන් බස් නොගෙන සිත ට තැන තැන ගොස් සොරකම් කො ට නැසෙමින් විඳ රුදුරු ගැහැ ට පැමිණෙත් සමහරු නිරය ට


22 දහම්සොඬ කව


119 වැටෙමින් ගං හෝ සිලි ලා වැද බියකරු වලාද ලා තුඟුතුල් ගිරිගන් පැන ලා සමහරු වැනසෙත් මෙක ලා


120 සමහරු වස විස කෑමෙ න සමහරු ගෙළ වැල් ලා ගෙ න සමහරු තම දිවැ ද කමි න සමහරු සියතින් ඇන ‍ෙග න


121 මෙ ලෙසින් අනුවණ ලොස් ත දෙ ලො වින් තම හට වන’සෙ ත නොදැන නැසී නිරයට ප ත විමසූව මෙතෙකැයි හිම් නැ ත


122 සසරෙහි සැරිසරන මැ ද සිහ දිවි වලසුන්ගෙන් ත ද අනිකුත් උවදුරින් නොම ඳ නැසුණු ජාති මෙ තෙකැයි කො ඳ


123 අ ද ර සිතින් ඇසූ සත න අ ජ ර අමර මොක් සිරි දෙ න ප ව ර සදහමට මුනිඳු න මෙවර ම දිවි පුදම් බැති න


රකුසාගේ මුවට පැණීම[සංස්කරණය]

124 සි ත මි න් මෙ පවත් සුනිම ල නැ‍ෙඟමින් ගිරි සිරට තුමු ල අ බි ම න් කෙසරකු සෙ උදු ල සතොසින් ගිරගෙහි සිටි ක ල


125 කරතර සක් රකුසු පුව ළ දෙපසෙහි සිටවූ ගිනි ව ළ යහුල් දෙකෙක සිරි පළ ක ළ උඩුකුරු කරමින් යුග ද ළ


දහම්සොඬ කව 23


126 විලසින් දිසි සුරත් යව ට බමවා බලමින් නෙත් ව ට තෙවුනා ගිරි ලෙනක් ලෙස ට සිට ගෙන දල්වා මහ ක ට


127 ම හ ත සසර ගත සත මොක් පුර ලව ත ස ම ත මුනිවරන් වදහළ තිලෝ නෙ ත ‘අ නි ත වත සකර’ යන ගය අමා යු ත කි ය ත සක් රකුසු දිලි තද තෙදින් යු ත


128 අ බි ම න් යුතු එකසර කෙසරකු සිරි න නොවමින් මඳකුත් බිය සදහම් ලොබි න සොබමින් මෙ අප මහ බෝසත් ගුණ නද න මෙලෙසින් පතයි බුදු සිරි සත වෙත මෙති න


129 ස ම ගි න් සිය සුතඹ ඇස් ඉස් මස් ලෙය ද ය දි ම න් සතුටු කොට දන් දී සිතු පැහැ ද කෙලෙසුන් පසුන් කරමින් මර සෙනඟ බි ඳ වි ද සු න් නැණින් සව්නේ ගෙවමින් පබ ඳ


130 ත ල ටැ ක් පමණ සිරුරෙන් නික්ම පැහැස ර ප ම ණ ක් නැති සියලු සක්වළ ගැබ පැති ර බ ව අ ක් දකින තුරු විහිදී යන පත ර ස ව න ක් ගන රැසින් දිලියෙමිනි මනහ ර


131 ස ස ර සයුර සරනා සව් සතායා අ ජ ර අමර මොක් පුර ලමි සිතායා ගැ ඹ ර ගුණැති අප මහ බෝ සතායා ප ව ර අසිරිමත් බුදුබව පතායා


132 ස හ ස් රැස් බරින් හුණු දිනකර ලෙස ද ත ම ස් මුවෙන් ගිලිහුණු පුන් සඳ ලෙස ද වෙසෙස් දහම් අසම්න් දිවි පුදන ලෙ ද ර කු ස් මුවට පිනුවේ ගිරි හිසින් සෙ ද


24 දහම්සොඬ කව


සක් රජු බෝසතුන් දෙව් ලොවට ‍ගෙන යාම[සංස්කරණය]

133 සො ඳු රු මෙ අප බෝසතු පනිත මේ ලෙ ස අ තු රු දහන් කරමින් ගත් රකුසු වෙ ස සි රු රු රැසින් හෙළි කරමින දසනු දෙ ස ම හ රු එසක් රජ වෙස් ගනිමින් නොල ස


134 පි ය ක රු තමන් හිමියකු ගත් බැති සිති න වැ ඩ ක රු දසකුමෙන් බෝසතු වඩා ගෙ න සි ත පි රු තොසින් සුරපුර ගෙන යන සිති න දි ව යු රු මගට නැගෙමින් නික්මිණ සෙදි න


135 රළ පෙළ පතළ නිලලෙළ මහ සමුදුර ද පැ හැ දුළ හිමව් පව් රැඳි හිම වන පෙත ද සි රි දු ළ කොදිව් සහ සිව් මහ දිවයින් ද මන දොළ වඩා දැක දැක ගොස් සිතු පැහැ ද


136 මෙ ර ගි ර සර ලකළ දල විලස් ල ද යු ග ඳු ර පටන් දිසි සත් කුළ ගිරි පෙළ ද එ හි ත ර තර සුසැදි සීදන් සමුදුර ද පු ර ඳ ර සමග ගොස් දැක එ තම සිතු ලෙ ද


137 දු ටු ව න් මන නුවන් නඳ දෙන රුසිරු ස ර සු ර ඹු න් කෙළින ගෙවුයන් සිරිනි මනහ ර නිතියෙන් සිවු වරම් දෙවියන් සැදි පව ර ද කි මි න් ගොසින් සිව් මහ රද දෙව් නුව ර


138 හ ර ගි ර සිරි වෙළ පා බබළන දිමු ත ත ර ස ර විසල් වාසල් මිණි පවුරු යු ත මෙර සිර සුසැදි දස දහසක් යොදුන් යු ත ව ර ස ර පුරට වදිමින් මෙ අප බෝස ත


139 දෙව් රුක් පසින් හෙබි නඳුනුයන ද පබ ඳ සි ය ය ක් යොදුන් නන්දා නමැති පොකුණ ද තෙතිසක් කුඹිනුදුළ එරවණ වරණිඳු ද සි ය ස ක් පුරා දැක දැක ගොස් සිතු පැහැ ද


දහම්සොඬ කව 25


140 කෙළෙසුන් පසුන් කළ තවසුන් මිස පබ ඳ දු ටු ව න් විසී කරවන රුසිරැති නොම ඳ සු ව ඳි න් මලින් දිව බරණින් සුසැදි යො ඳ ද කි මි න් දිව සරන් මන නෙත් දෙමින් න ඳ


141 ම න් පිණවන උරුවිසි සමඟ නළඟ න දු න් රඟ නරඹමින් මන නුවන පින ව න ප න් සිළු ඈ වර සුර ගඳඹුන් වය න ක න් කළු මියුරු වෙන නද සවන සදමි න


142 දි න ක ර සඳ සහස් එකවිට පහළ යු රු ග න ඳු ර පැහැර දිව රෑ දිලෙන නිරතු රු පැ හැ සර නව රුවන් කොත් පැළඳි විසිතු රු තු ඟු ත ර සුර විමන් සැදි දෙපසෙහි සොඳු රු


143 මු නි ඳු න් විසින් වදහළ නොගෙවන පබ ඳ සු ප ස න් සුර ඉසුරු නරඹා සිතු පැහැ ද සු ද සු න් වේ මැදින් ගොස් සමග සුර ර ද සතොසින් සුදම් සබ අබතුරට වන් ස ඳ


144 එහි නෙක සුර න්හා මනහර සුරසර න්හා දෙතිසක් සුර න්හා දෙදෙව් ලොව හිමි සුර නිඳු න්හා


145 තුටු පහටුව නොම ඳ මහ බෝසතුන් මනන ඳ දිව පහස් දෙන සො ඳ විසල් පඬුපුල් සලස්නේ සෙ ද


146 ඉඳුවා කර අද ර ගඳ දුම්මලින් පුද ක ර මහසතුගෙන් පව ර දහම් අසනුව දැන්වූ සුර ව ර


26 දහම්සොඬ කව


බණ දෙසීම, අවවාද ලැබීම[සංස්කරණය]

147 ගුණ රුවන සාග ර දන මන කොඳ නිසාක ර සදහම් අමා ක ර පවර මුළු තුන් ලොවෙක සේක ර


148 මෙ අප බෝසත් ස ඳ සපැමිණ අසුන් නුබ මැ ද සුර සබ කිරි මුහු ද වැඩි සඳහම් අමා රැසිනො ද


149 සුරගඟ තරග ලෙ සී වසින විලසින් අම වැ සී තෙපලින් නිසි සුබැ සී මෙ අප බෝසත් දහම් පැව සී


150 සදහම් අමාර ස සවන් රන් ගොටුයෙන් තො ස බී ඉතිර ගිය ලෙ ස මහසතුට සක් කෙළේ තුති ගො ස


151 මේ ලෙසට නොවිත ර තුති ගොස ද පෙරදැරි ක ර මහසතුට පුරඳ ර අවවාද කෙළෙ බසින් පියක ර


152 සිවු සඟරා වති න මහරු දසරජ දහමි න සව් සතුන් සිත් ගෙ න පවතු පෙර නරනිඳුන් විලසි න


153 පුරා බුදුකුරු ද ම් සව් සතුන් වෙත නොවැහි ම් වඩවමිනි සුත පෙ ම් පවතු විලසින් පොරණ ‍රජ ද ම්


දහම්සොඬ කව 27


154 සව් කෙලෙස් මුල් සි ඳ මතු බුදුබව ලබන ලෙ ද දස පෙරුමන් පබ ඳ සපුරමින් නිති පවතු මහ ර ද


155 අනිත දුක් අන තා යන ති ලකුණු නිතිප තා මෙනෙහි කර පැව තා සසර සයුරෙන් මිදෙව මහ තා


156 සක්රද මහ සතු ට මෙලෙසින් අවවාද කො ට එන ලෙස නර ලොව ට දිනිය සමු නොවිතර අදර කො ට


බුදු වීම[සංස්කරණය]

157 බසිමින් නරලොව ට පැමිණ තම රජ සැපත ට මතු බුදු වන ලෙස ට දෙසී සදහම් සතන් තුටු කො ට


158 විඳ රජසිරි ‍නොම ඳ පසක් සක්රජ මෙන් සො ඳ රජ දහම් නො වැරැ ද විසී බෝසත් තුමා මන න ඳ


159 කළකම් වූ විල ස උපනුපන් තැන නොව’ල ස පුරා ‍පෙරුමන් ද ස ‍ගෙවා සිවු අසෙකි කප් සුව හ ස


160 මේ බදුරු කපතු ර පැසුළු ව කසුප් මුනිව ර ගෝතම නම් පව ර බුදු වී දම්සොඬ නිරිඳු පුවත ර


28 දහම්සොඬ කව


161 මහ බෝසත් සිරි ත අදර ව ඇසූ සව් ස ත දෑ ජරා මර මු ත වෙසෙත්වා ලැබ නිවන් සම්ප ත


162 සව් සතර සමුදු ර නැණ නැවින් දුටු පරතෙ ර දහම්දජ පඬිව ර නඳන වූ පරසිදු මෙදිය තු ර


163 අලගිය වන්න න ම් මුකවෙටි ගුණැති නැණ තු ම් දකිනුව සසර හි ම් මෙ කව කෙ‍ළෙ හෙළු බසින් මන ර ම්

"https://si.wikibooks.org/w/index.php?title=දහම්_සොඬ_කව-කාව්‍ය&oldid=5393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි