බුද්ධ ගද්‍යය හා සකස්කඩ

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පෙරවදන[සංස්කරණය කරන්න]

බුද්ධගද්ය යනු බුද්ධගුණකථනාත්මක සේතාත්රවය යි. පද්යෝ නො වනුයේ ගද්ය් යැ යි ආලංකාරික මත යි. එහෙත් කථනාර්ථයෙහි වූ ගද් ධාතුයෙන් යත් ප්ර ත්යාය වැ නිපන් තුන් ලිගුයෙහි ම යෙදෙන ගද්යව ශබ්දය ගුණකථනවාචී වෙයි. එහේ කලැ බුද්ධගද්යය යනු බුදුගුණ කිම යැ. බුද්ධ ගුණකථනාත්මක මේ සෙතා්ත්රිය පද්ය එක් සාළිසෙකින් ප්රයමිත යැ. පෙරැ සිටි භාරතීය කවීන් විසින් ශිව විෂ්ණු ආදී තමන් අදහන දෙවියනට ස්තෝත්රව විසින් රැසැයුණු බොහෝ පද්ය යෝ දක්නා ලැබෙත්. ප්රැසිද්ධ වූ මුකුන්‍ද මාලාස්තෝත්රය ශිවනාණද්ධවස්තෝත්රධ ආදී ශතාධික ස්තෝත්ර කෙනෙක් බෘහත් ස්තෝත්රාසංග්රෝහාදියේ වෙත්. ශිවලබ්ධිකාදීන් අනුවැ මහායානික බෞද්ධ කවියෝ ද, තාරාස්තෝත්රා.දිය ගෙතූහ. ඔවුන් අනුව ගිය හෙළ දිවැ වුසු කිසි යම් කිවියරක්හු විසින් බුද්ධගද්යර රැසැයූ බව පෙනේ.

මෙහි රසයු ජාතකගාථා සන්න ආදිය ලියූ රාජමුරාරි පඩිහු යැ යි ඇතැම් ඇදුරන් ගේ මතය යි. සමහරැ ඔබට මෑත සිට අත්තරගම් රාජගුරු බණ්ඩාර පඬිතුමා මෙහි කර්තෘන යැ යි කියත්. මේ පිළිබඳ නිශ්වයයකට බැසීම් තව ම දුෂ්කර ය.

මේ බුද්ධගද්ය ය බඳු වූ ම රචනාවිලාසය ඇති ධර්මඳගද්යැ සද්ධඝ ගද්යආ නම් ග්රතන්‍ථ දෙකක් ද ඇති බව ඇසීමු. මෙයින් ධර්මයගද්ය ය අප ගුරු දේවයන් වහන්සේ පැරැණි පන්සලෙකින් ලැබ කියවා බැලූ බව අපට වදාළහ. මෙය සේ ම ඒ පොත් දෙක ද සොයා ගෙන පළ කැරැවීමට අවකාශ ලද පරිදි යත්න දරමු.

බුද්ධගුණස්තෝත්ර නමක වූ මේ බුද්ධගද්ය‍ය බොහෝ පෙරැසිට ම පන්සල් පාසල්හි පාඨමාලාවට ඇතුළත් කොට ඉගැන්විණි. මෙය හා ‍මීළඟට ඇති සකස්කඩ කියව අවසන් වන විට ශිෂ්ය්යාට අක්‍ෂරෝව්වාරණය හොඳට පුරුදුවේ. නොබෝදා අළුත් පිරැවන පණත අනුව මේ දෙ පොත ද පහත පඞකතිවලැ සිසුනට නියමිත ව ඇත. එ බැවින් මෙය ගුරුපදෙශ අනුව යථාශක්තීන් සකස් කොට දීමෙහි උත්සුක වූමු. මෙය සැකසීමෙහි දී පැරැණි පුස්කොළ පොත් කිහිපයක් ද සවර්ග ත බිහල්පොල දෙවරක්ඛිත නායකස්වාමීන්‍ද්රකයන් වහන්සේ සැකැසුම ද අපට මහෝපකාරී වූහ.

සකස්කඩ ගැන ද කියැ යුත්තෙක් ඇත. මෙය ‍අප බෝසතාණන් පැරුම් පුරා බුදු වූ සැටි ද බුදු වැ විසල් පුරැ උපද්රැව නිවාරණය තෙක් බුදු සිරිත ද සඳහන් වේ. ‘මෙය අත්තරගම රාජගුරු බංඩාර පඬිහුගේ කෘතියෙකැ’යි ස්වර්ග්ත ලක්මිණිපහන් පත් කතු ධර්මතරත්න පණ්ඩිතාදීන් ගේ මතයයි. එසේ මැ අද පිරිත් පින්කම් උළෙලෙහි අවසනැ කියවන දොරකඩ අස්න රසයනුවට පෙරැ ඒ වෙනුවට භාවිත ව‍ූයේ මහබිනික්මන් සකස්කඩ යැයි ද පැරැණි සමහර උගතුන්ගේ මතයෙකි. ඒ කුමක් වුව ද පෙරැ පන්සල්හි පැවැති ඉගැන්වීමෙහි බුද්ධගද්යකය ළඟට මහනිබික්මන් සකස්කඩ කියැවීම සම්ප්රනදායාගත ය. බුද්ධගද්ය්යෙන් පද්යනපඨනයෙහි උච්චාරණ ශුද්ධය ද සකස්කඩින් පද්ය පඨනයෙහි උච්චාරණ ශුඬිය ද ඇති වෙතැයි සලකා මෙ දෙක පිළිවෙළින් පාඨමාලාවට ඇතුළත් ‍කැරිණැ යි හැගේ. සකස්කඩ අරුත් සහිත ව සවිස්තර ව උගත්තකුට බුදුසිරිත මතු ‍ෙනාවැ බුදුදහමැ එන විදර්ශවනාඥානාදිය පිළිබඳ ගැඹුරු දැනුමක් ද ලබත හැකි වේ. මේග්රවන්ථ ද්වයය සකස් කිරීමෙහි ලා අග්ගමහාපණ්ඩිත සාහිත්ය සූරි (විද්යෝබදය), සාහිත්යරචක්රමවර්තහතී (විද්යාෙලංකාර), බළන්ගොඩ ආනන්දිමෛත්රෙයයාභිධාන අප ගුරුදේව මහ නා හිමිපාණන් වහන්සේ ගේ කාරුණික උපදේශානුග්රයහය බෙහෙවින් ලත් බව පවසන්නේ ගෞරවනමස්කාර පෙර දැරි ව යැ.

කුඩා වුව ද මේ ග්රැන්ථ.වයය සකස් කිරීමෙහි ලා, අපට ධර්ම ශාසත්රිප්ර‍දානයෙන් ශක්තිය ලබා දුන් අප ධර්මනචාර්යර රාජකීය පූජ්යධ පණ්ඩිත දඹවින්නේ සුමනසාරාභිධාන ඌව වෙල්ලස්ස දෙ දිසාවේ ප්රඩධානසඞඝනායක ස්වාමීන්ර්ස දපාදයන් වහන්සේ ද භක්තිප්රචණාමාතිශයයෙන් ස්මරණය කරම්හ.

මෙය මුද්‍ාානපණයට බාර ගත් වෛද්යේකාලානිධි පී.අභයවික්රරම (ඩී.අයි.එම්.එස්.) මහාසයයන්ගේ අනුග්රඅහය නිසා ම ඉක්මනින් මෙය ලොව හමුවට පැමිණැවීමෙහි හැකි වූ බව ද ස්තුති පෙරටු වැ දන්වම්හ.   අප ගේ මේ උත්සාහය ආධුනික ඡත්රියනට වැඩ පිණිස වේ වා.

මෙයට, ධර්මතශාස්ත්රෝරනන්තිකාමී

කරගොඩඋයන්ගොඩැ මෛත්රීෝමූර්ති යති වම්හ.

පෙසොන් පුර අටවකැ, බළන්ගොඩැ, ශ්රීග ධර්මීනන්ද් විද්යාපපීඨයේ දී යැ.



බුද්ධ ගද්‍යය[සංස්කරණය කරන්න]

(සන්න සහිත)

නමො බුද්ධාය

1. නමස්සමන්තභද්රාා ය සර්ව.ගොචර - චක්ෂූම ෂෙ කරුණාමෘත - කලේලා ල සින්ධමවෙ සූර්යලබන්ධක වෙ


සර්වධගොචරචක්ෂුේෂෙ = සියල්ල විෂය කොට ගත් නුවණැස් ඇති හෙවත් සර්වසඥතාඥානය ඇති, කරුණා - මෘතකලේලාලසින්ධ වෙ = කරුණා නැමැති අමාරළපතරට දොහෝ නො‍ හොත් අමා බඳු වූ කරුණා රළපතරට මුහුදක් බඳු වූ, සූර්ය බන්ධො වේ = සුය්ය්හු බන්ධුව වු , සමනතභද්රාේය = සමන්තභද්ර වූ බුදුරජාණන් වහන්සේට, නම: = මා ගේ නමස්කාරය වේ වා.


2. ජය ජය ධර්මයරා ජ ජනකෘත - ශර්මමපූ ජ අසදෘශ - බුද්ධලී ල අතිපරිශුද්ධ - ශී ල


ජනකෘතශර්ම්පූජ = ජනයා විසින් කැරුණු සුගත පූජා ඇති, අසදෘශ්ය් බුද්ධලීල = අසම බුද්ධවිලාශ ඇති අතිපරිශුධ ශීල = ඉතා පිරිසිදු සිල් ඇති, ධර්මයරාජ = ධර්ම රාජ වූ බුදු රජාණන් වහන්ස, (ඔබ වහන්සේ) ජය = දිනන සේක් වා, ජය = දිනන සේක් වා. (ධර්ම(රාජ ජය ජය යනු ඉදිරි හැම සිලොව හා මැ සම්බද්ධ යි)


8 බුද්ධගද්ය ය


3. සුඵුටිත - ගභඝතිජා ල බහුවිධ - විශ්වපා ල ජගති නිරස්තදෝ ෂ ප්රිශමිත - ශස්තවෙ ෂ


සඵුටිත - ගහසතිජාල = පැහැදිලි රශ්මිජාලා ඇති, බහුවිධ - විශ්වපාල = බහුප්රාකාර වූ ලෝකය භවහය කෙරෙන් රක්නා වූ, ජගති = ලොව්හි, නිරස්නදොෂ = බැහැරැ කැරුණු රාගාදී සියලු දොස් ඇති හෙවත් සියලු කෙලෙස් දොස් දුරැ ලූ, ප්රජශමිත - ශස්තවෙෂ = ශානත වූ ප්රවශස්ත වෙෂය (හෙවත් ආකල්පය) ඇති, ධර්මුරාජ = ධර්ම=රාජයන් වහන්ස, ජය ජය = ඔබවහන්සේ දිනන සේක් වා, දිනන සේක්වා).


4. රුචිර - විමුක්ති - භූ ෂ මගධ - විශිෂ්ට - භා ෂ දණ්ඩිත - බහු මා ර ඛණ්ඩිත - භව භා ර


රැචිර - විමුක්ති - භූෂ = සිත් කලු විමුක්ති (රහත්පල සමවත්) නැමැති අබරණ ඇති, මගධ - විශිෂ්ට - භාෂ = මගධ සංඛ්යා ත විශිෂ්ට භාෂා ඇති, දණ්ඩිත - බහුමාර = දඬුවම් කරනු ලැබූ දේවපුත්රයමාරාදි බොහෝ මාරයන් ඇති, ඛණ්ඩිත භවභාර = සිඳුනා ලද සසර බර ඇති ,(ධර්මදරාජයන් වහන්ස, දිනන සේක් වා, දිනන සේක්වා)


5. මණ්ඩිත - ශුභ ගා ථ පණ්ඩිතජන - නා ථ අඤ්චිත - පද - පා ත සඤ්චිත - හිතජා ත


9. බුද්ධගද්යිය

මණ්ඩිත - ශුහගාථ = අක්ෂතර සම්පත්තියෙන් හා අර්ථූ සමපත්තියෙන් හා සැරැසුණු ‍ශොභන ගාථා දේශනා ඇති, පණ්ඩිතජන - නාථ = නුවණැති ජනයාට ස්වාමී වූ, අඤවිත - පදපාත = දිව්යහබ්ර හ්මාදීන් විසින් පුදන ලද පදති:‍ කේෂප ඇති, සඤවිත - හිත - ජාත = පිරූ පැරුම් විසින් රැස් කැරුණු හිත රාශි ඇති (ධර්ම රාජයන් වහන්ස දිනන සේක් වා, දිනන සේක් වා).


6. සාර - හරිවර - ශය න තාමරස - නිභ-නය න ලොකජන - සුඛ - කර ණ ලොල - සුර - නත - චර ණ


සාර - හරිවර - ශයන = උතුම් සිංහශය්යාස ඇති, තාමරස - නිහ -නයන = පියුම් බඳු ඇස් ඇති, ලොකජන - සුඛ - කරණ = ලොවැ ජනයාට සුව සිදු. කරන, ලොල - සුර - නත - චරණ = බැතිමත් දෙවියන් විසින් නමදින ලද සිරිපා ඇති, (ධර්ම,රාජයන් වහන්ස, දිනන සේක් වා, දිනන සේක් වා).


7. කාලජය - චතුරත ර ශීල - ධර - දිවසක ර බාලජන - කුමතිහ ර ආලවක - දමන - ක ර


කාලජය - චතුරතර = මරැ දිනීමෙහි අතිශය දක්ෂය වූ ,ශීල - ධර - දිවසකර = සිල් නැමැති උදාගිරට හිරු බඳු වූ, බාලජන - කුමති - හර = අනුවණ ජනයාගේ දුර්මනත දුරැ ලන, ආලවක - දමනකර = අළවු යකු දමනය කළ (ධර්ම‍රාජයන් වහන්ස, දිනන සේක්වා, දිනන සේක් වා).


10 බුද්ධගද්යතය

8. සුර - නර - පූජනායා ර්යන බුධජන - බොධනාවී ර්ය පරහිත - සාධනාකා ර්ය් ත්රිතභුවන - ශාසනාචා ර්යු

සුර - නර - පූජනාය = දෙව් මිනිසුන් ගේ පිදුමට, ආර්ය) = ස්වාමී වූ, බුධජන - බොධනාවීර්යය = සත්යුවබෝධය කැරැවීමෙහි ව්යාේජත වූ වීය්ය් ිභ ඇති, පරහිත සාධන = මෙරමා හට වැඩ සිදු කරන, ආකාර්යව = (සතර මගින් කොට නිමියා වූ සොළොස් වැදෑරුම් කෘත්යත ඇති බැවැන් මත්තෙහි කළ යුතු දෙයක් නැති, ත්රිෘභුවන ශාසනාචාර්යම = තුන් ලොවට අනුශාසන කිරීමෙහි ඇදුරු වූ (ධර්ම රාජයන් වහන්ස, දිනන සේක් වා, දිනන සේක් වා).


9. යඥාධීශ ගුණ - ප්රනණතී ඥ විඥාධාර වරස්ඵුට - වි ඥ අඥානාරී - බල - ප්රොහර ඥ ප්රනඥාධානමහත්ෂඩහි ඥ


යඥාධීශ = දන් පිළිගැන්මෙහි, අධිශ්වර වූ, ගුණ - ප්රඩණතීඥ = ගුණයෙන් (මෙරමා තමන් කෙරෙහි ) නැමෙන නිසා දන්නා වූ, විඥාධාර = නුවණැත්තන්ට පිහිට වූ, වරස්ඵුට - විඥා = උතුම් ස්ථිර ප්රරඥා වූ, අඥාන අරී - බල - ප්ර හරඥ = අවිදු සතුරා ගේ බලයට ‍පහර දෙන නියාව දන්නා වූ, ප්රීඥාධාන = ප්ර ඥාවට ස්ථාන වූ, මහත් - ෂඩ් - අභිඥ = මහත් සවැදෑරුම් අතීඥ නුවණ ඇති (ධර්මපරාජයන් වහන්ස, දිනන සේක් වා.....)


10. ධීෂණාමය - සාර - සාය ක විපදාකුල - හෙතු - හාය ක අජරාමර - භූති - දාය ක සචරාචර - ලොක - නාය ක


11. බුද්ධගද්යොය

ධීෂනාමය - සාර - සායක = නුවණමුවා උතුම් කඩුව ඇති, විපත් - ආකුල - හෙතු - හායක = විපතින් මුසු වූ ලෝභාදි හේතූන් දුරු කරන්නාවූ, අජර - අමර - භූති - දායක = ජරාව නැති මරණය නැති නිවන් සුව දෙන්නා වූ, සවර - අවර - ලොක - නායක = ඡඞගම වූ ද ස්ථාවර වූ ද ලොවට නායක වූ, (ධර්ම-රාජයන් වහන්ස, දිනනසේක් වා...)


11. දානවාරී - පද්මාසන ස්ථ ධීර - පුත - චිත්රානසන ස්ථ වීතමොහ - භද්රාවසන ස්ථ බොධිමූල - වඡ්රාවසන ස්ථ


දානවාරී- පදම - ආසනස්ථ-ධීර - පුත - චිත්රම - ආසනස්ථ = දානවශත්රැ හු ගේ හෙවත් විෂ්ණුහු‍ ගේ නාභියෙන් නැගී පද්මය ආසන කොට ගෙන සිටියහු හෙවත් බ්රිහ්මප්රසජාපති නැමැති ධීමත්හු ගේ පිරිසිදු විසිතුරු අස්නැ (බඹහු ගේ විසිතුරු අස්නෙහි) වැඩ සිටි, වීත - මොහ - භද්ර - ආසනස්ථ = පහ වූ මෝහ හේතුයෙන් භද්රා්ස්පදයෙහි සිටි, බොධිමුල - වඡ්රාථසනස්ථ = බෝමුලැ විදුරසුන්හි වැඩ හුන් (ධර්ම,රාජයන් වහන්ස.......)


12. ප්රනස්රැගත - මෘදු - වාචා - වින්දහ න නි:ස්රැසත - සුරපූජා - වින්දි න සුශ්රැ ත - ජන මායානන්ද න විශ්රැ ත - කුල මායා - නන්ද- න


ප්ර්ස්රැ්ත - මෘදු - වාචා - චන්ද-න = ගලා යන, සඳුන් සේ මොළොක් වදන් දහර ඇති, නි:ස්රැ-ත - සුරපූජා - වින්ද න = යොමු වූ දෙව් පුද විඳුනා, සුශ්රැතත - ජන - මායා - අනන්දනන = ලොවී සතරෙහි හසළ ජනයා ගේ ශඪ ක්රිවයායෙහි සතුටු ‍නො වන, විශ්රැතති - කුල = ප්ර.කට වූ ශාක්යළ කුලයෙහි උපන්, මායා - නන්දනන = මායා දේවීන් ගේ පුත් වූ (ධර්ම=රාජයන් වහන්ස....)


12. බුද්ධගද්යසය


13. ඉෂ්ට - විනීෂ්ඨ සමුඡ්ඣිත ‍-කො ප තුෂ්ට වරිෂ්ඨ විවර්ජිත - තා ප ශිෂ්ට විශිෂ්ට විනිර්ජිත - පා ප අෂ්ට - චතුෂ්ටය - ලක්ෂ‍ණ - රූ ප


ඉෂ්ට - විනිෂ්ට = අභිමත දැයෙහි විශේෂ නිෂ්ඨා ඇති (හෙ වත් පැතු බුද්ධත්ථ වය ලබා නිම කළ), සමුජ්ඣිත - කොප = දුරු කරන ලද ක්රෝ ධ ඇති (ක්රෝනධය දුරැ ලූ), තුෂට = දොළොස් වැදෑරුම් සතුටින් සතුටු වූ, විරිෂ්ඨ = අත්යුිත්තම වූ, විවර්ජිත - තාප බැහැරැ ලූ සන්තාප ඇති ශිෂ්ට = විශිෂ්ට = ශිෂ්ට ගුණයෙන් විශිෂ්ට වූ, විනිර්ජිත - පාප =වෙ‍ෙසසින් දිනූ පව් ඇති, අෂ්ටචතුෂටය - ලක්ෂටණ - රූප = අටින් ගුණිත සතරක් හෙවත් දෙතිසක් මහපුරිස් ලකුණින් යුත් රූ ඇති, (ධර්ම රාජයන් වහන්ස....)


14. යොග්යිභාව - ගණනා - හෘත - සී ම භාග්යත - දාය - ජන - මොදන - රා ම වාක්යතලෙශ - පරිශොෂිත - කා ම ශාක්යත - රාජකුල - සාගර - සො ම


යොග්යතභාව - ගණනා - ගෘත - සිම = සාමර්ථ්ය යෙන් ගණන් ඉක්මි සීමා ඇති, භාග්යණ - දාය - ජන - ‍ෙමාදන - රාම = භාග්යක දානයෙන් ජනයා සතුටු කිරිමෙන් ජනප්රිාය වූ, වාක්යාලෙශ - පරිශොෂිත - කාම = අල්පමාත්රු වචනයෙනුදු හැම අතින් වියලවන ලද කාම ඇති, ශාක්යාරාජකුල සාගර - ‍සොම = ශාක්යනරාජකුල නැමැති සයුරට සඳු බඳු වූ, (ධර්මකරාජයන් වහන්ස...)


15. ප්රෙ රිත - ශාසන නීති - විශා ල ධාරිත - බෝධි - මනොහර - මූ ල වාරිත - මාර - වධූජන - ලී ල පූරිත - පාරමිතා - දශ - ශී ල


13. බුද්ධගද්යාය


ප්රෙතරිත - ශාසන - නීති - විශාල = මෙහෙයූ මහත් ශාසන නීති ඇති, ධාරිත - බොධි මනොහර - මූල = දරන ලද සතර මාර්ගහඥනයා ගේ මනහර ප්ර)ණීධි ඇති, වාරිත - මාර වධූජන - ලීල = වළහන ලද මාරස්ත්රී්ය සමූහයා ගේ විලාශ ඇති (මරඟනන්‍ ගේ විලස් පෑම් නො තකා හළ), පූරිත - පාරමිතා - දශ -ශීල = පිරූ දසපැරුම් නැමැති මනා පැවැතුම් ඇති (ධර්මපරාජයන් වහන්ස....)


16. කාම - ප්රිභා - තාර - රොවිර්දිනෙ ශ හෙම - ප්ර භා - ශොභමාන - ප්රවදෙ ශ ශ්යාතම - ප්රිභා‍ - පුරණානර්ඝො -කෙ ශ ව්යාතම ප්ර භා‍ලොක - ලොක - ප්රිකා ශ


කාමප්රමභ‍ා - තාර - රොවිර් - දිනෙශ = අනංග දීප්ති නැමැති තරු එළියට හිරු බඳු වූ, හෙම - ප්රමභා - ශොභමාන - ප්රගදෙශ = රන් පැහැයෙන් හොබනා අඟ පසඟ ඇති, ශ්යා-ම - ප්රණභා - පුරාණ අනර්ඝි - කෙශ = කලු පැහැය පිරිමෙන් යුත් (හෙවත් තද කලු පැහැති) අනැගි කෙහෙ ඇති, ව්යායම - ප්රතභා - ලොක - ලොක - ප්ර්කාශ = බඹයක් පැතිරැ පවත්නා රශ්මි සමූහය කරණ කොට ගෙන ලොවැ ප්ර්කට වූ (ධර්මවරාජයන් වහන්ස...)


17. චීර්ණා්ඛිලඥාන - යොගර්ධි - ච න්ර්ධොක පූර්‍ණාධරචේඡදනෙරාර්ධැච න්ර්චනර පූර්ණා ගම - ඛ්යානත - ධීරාර්ධ්ච න්ර් ොක ඌර්ණාර- රුච්චෙඡද - ‍භාලාර්ධු- ච න්ර්‍්ක


වීර්ණර - අඛිල - ඥාණ - යොග - සෘඬි - චන්ර්ති = පුරුදු කළ සියලු ඥානයෝගයෙන් හා සෘඬිවිධියෙන් මනෝඥ වූ, පූර්ණ් - අධර - ජෙදන - ඊරාඨ - චන්ර් වූ = පිරුණු තොල්


14. බුද්ධගද්යෘය


සඟළින්සි ඳුනා වාක්සමෘධියෙන් සොඳුරැ වූ, පූණී - ආගම - ඛ්යානත - ධීර - අර්ධප - චන්ර්්ක = පැවැසූ සම්පූර්ණ ආගමය ඇති පණ්ඩිතයනට අර්ධතචන්රා් කාර තිලයක් වූ ,ඌර්ණා‍- රුචි - ජේද - ගාල - අර්ධධචන්ර් ව = ඌර්ණර ‍රෝම - ප්රැභායෙන් චිහ්නිතා අඩසඳ බඳු නළල් තලයක් ඇති (ධර්මධරාජයන් වහන්ස..)


18. කුමෙහාදයාදීශ - විශවත්ය - රා ජ දමෙහාලිශාලීහ - විසිතුත්ය් -රා ජ අමෙහාධි - නීකාශ - සඬර්මහ - රා ජ ශමෙහාදි - වාගීශ - සත්කර්ම් රා ජ


කුමෙහාදය - ආදී - ඊශ - විශ්වත්ය- - රාජ = අගස්ති මහර්ෂි ප්රීමුඛ කොටැති ශ්රේසෂ්ඨ වූ ලෝවැසියනට ද ශ්රේණෂ්ඨ වූ ලෝවැසියනට ද ශ්රේ-ෂ්ඨ වූ, දමෙහාලිශාලීශ - විසතුත්යණ - රාජ = සක්දෙවිඳු විසින් තියු කටයුතු ජනයා අතුරෙහි උත්ම වූ, අමෙහාධි - නීකාශ - සඬර්මල - රාජ සයුරට බඳු වූ සඬර්මූයට අධිපති වූ ,ශමෙහාදී - වාග් - ඊශ = කල්යාිණය උදා කරන වචනයට අධිපති වූ සක්කමර්‍-රාජ = සත්ක්රි්යාවට ප්රයධාන වූ (ධර්ම රාජයන් වහන්ස...)


19. නිකුඤ්චද්භවාදීනවාශෙෂ - බු ඬ සදඤ්චද්ගුණාවෙශ - ශීලාදි - ශු ඬ විරිඤ්චත් - ප්රවභාභෙද - ශොභා - ප්රපසි ඬ උදඤචද් - මහාකෙතු - මාලානුබ ඬ


නිකුඤ්චද් - භව - ආදීනව - අශෙෂ - බුද්ධ = නිහීන වූ සසරෙහි දොස් නොඉතිරි කොට (මුළුල්ල ම) අවබෝධ කළ, සදඤ්චත් - ගුණ ‍ආවෙශ = ප්රතශස්ත ගුණයනට නිවෙස් වූ, ශීලාදී - ශුද්ධ = සිල් ඈ ගුණයෙන් පිරිසිදු වූ


15. බුද්ධගද්යිය


විරිඤ්වත් - ප්ර භා - හෙද - ශොභා - ප්ර්සිද්ධ = බඹහු ගේ ශරීර ප්රිභාව බිඳ හෙලන ශෝභායෙන් ප්ර සිද්ධ වූ, උදඤ්චත් - මහා - කේතුමාලා අනුබද්ධ = උඩට නැගි මහත් කේතුමාලාව හා එක්වැ බැඳුණු ශරීරය ඇති, (ධර්මතරාජයන් වහන්ස...)


20. අනුසමය - ශුභ - සාර භාෂ ණ අතුල - ගුණ - ධර - වීතරොෂ ණ අතිමලින - භවරාග - රොෂ ණ අපිරිමිත - වර - ශීල - භූෂ ණ


අනුසමය - ශුභ - සාර - භාෂණ = අවස්ථාවට සුදුසු ශුභ වූ සරු බස් ඇති, අතුල - ගුණ - ධර = අසාධාරණ ගුණ දරණ වීත - රොෂණ = පහ වූ වෙෂ ඇති, අතිමලින - භවරාග - රොෂණ = ඉතා කිලිටි භවාශාව වියලවන සුලු, අපරිමිත - චර - ශීල - භූෂණ = අප්රුමාණ වූ උතුම් සිල් නැමැති අබරණ ඇති, (ධර්මභරාජයන් වහන්ස.....)


21. ප්රසසූත ප්රමහීත - ප්ර)සව ප්රිච ල ප්රණථිත - ප්රරගුණ ප්ර-මද - ප්රරඵ ල ප්රණණත - ප්රරචුර ප්ර-භව - ප්රරද ල ප්රණතත - ප්රරණයාප්රමතිම - ප්රබබ ල


ප්රණසුත = ප්රරශස්ත ශ්රාපවක පුත්රසයන් ඇති, පුහීත - ප්ර සව = පහ කළ භවෝත්පත්තිය ඇති, ප්රජචල = උතුම් ගමන් ඇති, ප්රකථිත - ප්රරගුණ = පතළ උතුම් ගුණ ඇති, ප්රීණත - ප්ර ඩුර = ප්රකණාම ලද්දවුන් අතුරෙහි ශ්රේ්ෂ්ඨ වූ, ප්රමභව - ප්රීදල = පුනර්භවය වනසා ලන ප්ර තත - ප්රූණය = පතල කුළුණු ඇති, අප්රනතිම - ප්ර්බල = අතුල්යල මහත් බල ඇති, (ධර්ම රාජයන් වහන්ස....)


16 බුද්ධගද්යපය


22. නිසතාරි - විඛ්යාතත විශ්ව - ජන - ශර ණ අසතාරි සද්ධීර - වෘන්දා - ශිව - කර ණ ශසතාරි සත්ත්යාසග - සිඬ - කර චර ණ විසතාරි - ෂඩ්භෙද වර්ණ් - වර - කිර ණ


නිසතාරි - විඛ්යා ත = බව සයුර තරනවුන් අතුරෙන් ප්රලකට වූ, විශ්ව -ජන - ශරණ = සියලු වෛනෙය ජනයාට පිහිට වූ, අසත - අරි = පහ වූ කෙලෙස් සතුරන් ඇති, සත් - ධීරවෘන්දට - ශිව - කරණ = උතුම් නුවණැති දන මුළුවට නිවන් සිදු කරන, ශසත - අරි - ප්ර ශස්ත මන්ත්ර ණ ඇති, සත් - ත්යාශග - සිඬ - කරචරණ = උතුම් ත්යාණගය පිණිස නිපන් අත් පා ඇති, විසකාරී - ෂඩ්භේද - වර්ණ - වරකිරණ = විහිදී යන සවැදෑරුම් පැහැයෙන් බෙදුණු උතුම් රශ්මි ඇති, (ධර්මැරාජයන් වහන්ස...)


23. ව්ය ක්ති - කර - වින්යායස - සාධුජන - ස ඞග භක්ති - හර - සම්මානනාදි - මධු - භ ඞග භක්ති - ධර සංසාර -භෙද - රණ - ර ඞග මක්ති පුර - කල්යාරණ - මොද - මුනි - තු ඞග


ව්යතක්ති - කර - වින්යා ස = වෙන් වෙන් වූ රශ්මි රචනා ඇති, (දත් ඈ අවයෙන් වෙන වෙන ම රස් විහිදෙන) සාධු - ජන සඞග= සත්පුරුෂ ජනයාගේ ඇලුම් ඇති, භක්තිහර - සම්මානන - ආදී මධු - භඞග = භක්තියෙන් බර වූවන්ගේ සම්මානාදියට මීපිඩුවක් වැනි වූ, භක්ති - ධර සංසාර - හෙද - රණ රඞග - කර්මා නුරූප වූ හීන උත්කෘෂ්ටාදී බෙදීම් දරණ සසර බිඳ ලන කෙලෙස් යුදයෙහි ඇලුණු, මුක්තිපුර - කල්යාිණ - මොද = නිවන් පුර පිළිබඳ උතුම් සතුට ඇති, මුනි - තුඬඟ = මුනීනට ශ්රේහෂ්ඨ වූ (ධර්මළරාජයන් වහන්ස...)


17 බුද්ධගද්යුය


24. සරසිජ - නිඃශ්රැයත - විරචිත - නන්ත්රව සපදි තිරසකෘත - භව - භය යන්ත්රන බුධ - ජන - ශික්ෂිඃත - බහුවිධ - තන්ත්රව ත්රි භූවන - විශ්රැඃත - නවගුණ මන්ත්ර


සරසිජ - නිඃශ්රැදත - වීරවිත - තන්ත්ර =පියුමයොන්හු හෙවත් බඹහු විසින් රැසැයුණු ගුණ පබඳ ඇති, සපදි - තිරයකෘත - භව - භය යනත්රම = එක් කෙ‍ණෙහි පිටමං කැරුණු සසර බිය නැමැති යතුරු ඇති, බුධජන, ශික්ෂිුත - බහුවිධ - තන්ත්රධ = නුවණැති ජනයා විසින් උගන්නා ලද බහුප්රකකාර මුඛෝපදේශ ඇති, තිභුවන - විශ්රැතත - නවගුණ - මන්ත්රය = තුන් ලොවැ පතල නවගුණ නැමැති මතුරු ඇති, (ධර්ම-රාජයන් වහන්ස....)


25. බහු - ලොල - කථනීය රාවාධිරාව ගුණ - ශීල - කරණීය සේවාධිසෙව අවිපාක රමණීය - භාවාධිභාව ජගදෙක - මහනීය දෙවාධිදෙව


බහු ලොල - කථනීය - රාව - අධිරාව = බොහෝ බැතිමතුන් විසින් වැණියැ යුතු ගුණඝෝෂයෙන් ඝෝෂවත් වූ, ගුණ - ශීල - කරණීය - සෙව - අධිසෙව = ගුණයෙන් හා ශීලයෙන් හා කටයුතු සේවන අධිසේවන ඇති, අවිපාක = කර්මයවිපාකයෙන් මිදුණු, රමණීයභාව - අධිභාව = සිත් කලු ස්වභාවය ඇත්තවුන් කෙරෙහි අධික ස්වභාවය ඇති, ජගන් - එක - මහනීය = ලොවැ අසහාය පූ‍ජ්යමයා වූ, දෙව - අධිදෙව = දෙවියන්ට ද අධිදේව වූ (ධර්ම රාජයන් වහන්ස....)


18 බුද්ධගද්යකය


26. තපන - ශශි - ශිඛි - මහස්සත්යාකවබධ න අනය - කුලමය - තපස් - සත්යාූව‍බාධ න අපිරිමිත - ගුණ - වචස් - සත්යාූවබාධ න සකල - ජන - හිත චතුස්සත්යාඛවබොධ න


තපන - ශශි - ශිඛි මහඃ = හිරු සඳු ගිනි බඳු කැලුම් ඇති, සත්යග - අවබොධන = සංවෘති පරමාර්ථත යන ද්විවිධ සත්යද අවබෝධය ඇති, අනය - කුලමය - තපස් - සත්යථ - අවබාධන = ක්ර්මවිරුද්ධ වූ නිර්ග්රකන්ථාිදි බාහිරක තාපස සමූහයා විසින් නිපදනවන ලද තපෝජුගුප්සාවාදාදීන් වළකාලන, අපරිමිත - ගුණ - වචස් - සත්යන - අවසාධන = නොපමණ ගුණ ඇති වාක්සත්ය-ය සිදු කරන, සකල - ජන හිත - චතුසස්ත්යි - අවබොධන = සියලු දෙනාට හිත වූ සිවුසස් අවබෝධ කරවන, (ධර්ම-රාජයන් වහන්ස....)


27. අග - තිලකතල නමර්ච)ක්රස ප්රහමර්ද්න සුගති - කර - බහු - කර්ම‍ - චක්ර‍ ප්ර්වර්ධ න කුගතිමය - භව - කර්ම) - චක්ර- ප්රරමර්දතන ජගති කෘත - වර - ධර්ම) - චක්ර- ප්රිවර්ත්න


අග - තිලකතල = රිවිකුලයට තිලක බඳු, නම් චක්රර ප්රිමර්දින = පරිහාස චක්ර්ය මැඩ ලන, සුගති කර බහු කමර්‍- චක්ර ප්රිවර්ධින = දෙවිමිනිස් සුගතිය සිදු කරන බහුවිධ කුශලකර්මග චක්ර ය වඩාලන, කුගතිමය - භව - කර්මධ - චක්රර - ප්ර්මදින = නින්දිෘත ගතියෙන් කරන ලද කර්මතභව නැමැති චක්රිය මැඩැලන, ජගති = ලොව්හි, කෘත - වර - ධර්ම චක්රන - ප්ර්වර්තඩන = කරන ලද උතුම් දම්සක් පැවතුම් ඇති, (ධර්මයන් වහන්ස....)


19 බුද්ධගද්යකය


28. සිද්ධගම - සද්භාවන - විඥාපිත - පාක බුද්ධගම - විඛ්යාවපන - විඥාපිත - නාක ශුද්ධගම - විස්ථාරණ - විධ්මාපිත - ශොක සෘද්ධ්යාදගම - විස්තාරණ - විසමාපිත ලොක


සිඬ ආගම - සත් - භාවය - විඥාපිත - ලොක = බුදු වීමෙන් සිඬ වූ ආගමසත්ය ය සත්ත්වියන්ගේ සත්හි වඩවා ලීමෙන් උගන්වන ලද කර්මදවිපාක නීතිය ඇති, බුද්ධ - ආගම - විඛ්යාීපන - විඥාපිත නාක = අවබෝධ කරන ලද ධර්මසය පැවසීමෙන් විනවන ලද (තමන් බුදු වූ බව පිළිගැන්වුණු) දෙවියන් ඇති, ශුද්ධ - ආගම - විස්ථාරණ - විධ්මාපිත - ශොක = පිරිසිදු දහම් පතුරැවාලීමෙන් දුරු කරවන ලද ශෝක ඇති, සෘද්ධි - ආගම - විස්තාරණ - විසමාපිත - ලොක = සෘධ්යුඥපදේශ විධීන් විස්තර කිරීමෙන් විසමයට පමුණුවන ලද ලෝකය ඇති, (ධර්මරාජයන් වහන්ස....)


29. මෘතස - මෘන්මයානන - පාත්රක - ලබ්ධ - දෙවතාඤ්ච න වත්සලත්ව- - ධාම - ගාත්රා - ලුපත ශොභ - කාඤ්ච න උත්ස - බෘන්ද - ශීත - මඤ්ජු චිත්රත - ජාති - වාඤ්ඡ න සත් - සමනතකූට - ගෘඬග - දත්ත - පාද - ලාඤ්ඡ න

මෘත්ස - මෘන්මය - අන්ත - පාත්රඤ - ලබ්ධ - දෙවතා - අඤ්චන ප්ර්ශස්ත මැටියෙන් කරන ලද (හෙ වත් සෙල්මුවා) භෝජන


20. බුද්ධගද්යිය

පාත්රා්යෙන් ලත් දේවතාවන් ගේ පූජා ඇති, වත්සලත්ව‍ ධාම - ගාත්රා - ලූපත - ශොභ - කාඤ්චන = ප්රිවයත්වජයෙන් බබළන සිරිරින් ලොප් කළ කාංචන ශොභා ඇති, උත්ස - බෘන්දත - ශීත මඤ්ජු - චිත්රා - ජාති - ව්යා ඤ්ඡන = දිය දහරක් බඳු සිසිල් වූ මනහර වූ විසිතුරැ වූ සත්ත්ව්යන්ගෙන් ප්රා ර්ථනා ඇති, සත් - සමන්තකූට - ගෘඞග - දන්ත - පාදලාඤ්ඡන = යහපත් වූ සමන්කුළු මුදුනැ දෙන ලද සිරිපා ලකුණු ඇති, (ධර්මරාජයන් වසන්ස...)


30. ප්රඡථිත - චරිත සඞග - ගීත වීත - කද න අමිත - විමල - ධර්ම = ශීල - නීති - සද න බහල - ධවල - පුඤ්ඡ - හාරි - චාරු - රද න ශිශිර - කිරණ - මණ්ඩලාභිරාම - වද න

ප්රිථිත - චරිත = පතළා වූ සච්චරිත්රී ඇති, සඞග - ගීත = බැතිමතුන් ගැයූ ගුණ ඇති, වීත - කදන = පහ වූ කෙලෙස් ඇති, අමිත - විමල - ධර්ම, - ශීල - නීති - සදන = නොපමණ පිරිසිදු ධර්මශ ශීල නිතිනට මැදුරක් වූ, බහල - ධවල පුඤ්ඡ ගාරි - චාරු - රදන = ඝන වූ ශේවතවර්ණැයා ගේ පිණ්ඩ වැනි නෙත් අදනා මනහර දත්පෙල ඇති, ශිශිර කිරණ මණ්ඩල අභිරාම වදන = සඳ මඬල බඳු සිත්කලු මුහුණක් ඇති (ධර්මරරාජයන් වහන්ස...)


30. ජාතදිවසීය - මහ - මොදිත - පිතාමහ වී තමල ලොකහිතපුත - කුශලාවහ බාහුබල ඝොර -රණ - මාරබල- වීරහ රාහු - නයනාවිෂය - පාද - සරසී රුහ


ජාතිදිවසීය - මහ - මොදිත - පිතාමහ = උපන් දිනැ පැවති පුද උළෙලින් සතුටු වූ බඹා ඇති, වීතමල = පහ වූ කෙලෙස් මල ඇති, ලොක - හිත = ලොවට හිත වූ, පුත -


21. බුද්ධගද්යහය

කුශල - ආවහ = පිරිසිදු කුසලන එළවන, බාහුබල, ඝොර-රණ - මාරබල - වීරහ = බාහුශක්තිය ඇති, දරුණු යුද වන් මරසෙන් නැමැති වීරයන් පලවා හැරියා වූ, රාහු නයන අවිෂය - පාද - සරසීරූහ = රාහු අසුරිඳුගේ ඇසට අවිෂය වූ පා පියුම් ඇති, (ධර්මීරාජයන් වහන්ස...)


31. ප්රෙමම - පුත - සීම භූරි - සොම - සාර - වාචන භීම - භාව - භාම - රාග - නාමරූප - සුදන වාමදේව - කාමනාථ - සාමපාද - රොධන හෙම රාශි - ධාම - චාර නාමරූප ශොභන


ප්රේරම - පුත - සීම = ප්රෙ මයට පිරිසිදු කෙතක් වූ, භූරි - සොම - සාර - වාචන = බොහෝ ‍වූ සෞම්යී සාර වචන ඇති, භීමභාව - කාම - රාග - නාම රූප - සුදන = බිහිසුණු අයුරු ඇති ක්රෝ,ධ රාග නැමැති නාමස්වභාවයන් වනසාලන, වාමදේව - කාමනාථ - සාමපාද - රොධන - විෂ්ණු අනඞග යන මොවුන් ගේ වශීකරණෝපාය වළක්වන්නාවූ, හෙම රාශි - ධාම - චාරු - නාමරූප - ශෝභන = රන් රැසක් බඳු ප්රමභාසම්පන්න වූ මනෝඥ වූ ප්රවකට රූපසම්පත්තියෙන් හොබනා වූ (ධර්මරරාජයන් වහන්ස....)


33. වාද බඬ - විස්ඵුරත් කුද්යසෂ්ටි - දෘෂ්ටි - සඤ්චය හෙද - චිත්ත - සමභව - ප්රයපඤ්ච - පත්ති සඤ්චය පාද පද්ම සඤ්චරන් ප්රතඵුල්ල පද්ම - සඤ්චය වෙද - සිඬ - ශෙමුෂි - ‍ප්රටහඞග වෙද සඤ්චය


22. බුද්ධගද්ය ය


වාදබද්ධ - විස්ඵුරත් - කුදෘෂ්ටි - දෘෂ්ටි - සඤ්චය - හෙද - චිත්ත - සමභව - ප්ර්පඤ්ච - පත්ති සඤ්චය = ශාශ්වතාදි නානා වාදයෙන් බැදුණු , එ හෙයින් ම චංචල වූ මිසදුටුවන්ගේ දෘෂ්ටි සමූහය බිදැලීමෙහි සිය සිත් සතන්හි පහළ වූ පැතිර ගිය හට සමූහයක් ඇති පාදපද්ම - සඤ්චරයන් - ප්ර්ඵුලල - පද්මසඤ්චය = පාපියුමෙන් හැසි‍රෙන කැලැ ඒ පිළිගැන්මට පැන නැගෙන පිපිණු පියුම් මුළු ඇති, වෙද සිද්ධ ශෙමුෂි ප්රාහඞග - වෙද - සඤ්චය = වෙදය හැදෑරීමෙන් පහළ වූ ඥානය බිද ලන විදශීනාමය ප්රචඥාසමූහය ඇති (ධර්මපරාජයන් වහන්ස......)


34. අඛිල - ලොක - පූජිත ප්රහහිත - සර්ව‍ - ශොචන සකල - තාප - වෙදනා ප්රඤභව - සඬග - මොචන මධුර - සාර - ශීතල ප්රරකට - භව්ය- වාචන නිරවශේෂ - ‍ගොචර ප්ර තත - බුද්ධි ලොචන


අඛිල ලෝක පූජිත = සියලු ලෙ‍ාවැස්සා විසින් පුදන ලද, ප්ර හීත - සර්ව් - ශොචන = බැහැරැ කරන ලද සියලු ශෝක ඇති, සකල - තාප - වෙදනා - ප්‍රසව - සඞග - මොචන = සියලු සන්තාප ද වෙ‍දනාවන් ද හටගැන්මට කාරණ වූ රාගාදී සඞගයන් කෙරෙන් සතුන් මුදා ගන්නා වූ, මධුර - සාර ශීතල - ප්රනකට - භව්යම - වාචන = මිහිරි සරු සිසිල් පැහැදිලි සත්යග වචන ඇති, නිරවශෙෂ - ‍ෙගාචර - ප්රවතත - බුඬි - ලොවන = සියලු පදාර්ථනයෙහි පතළ නුවණැස ඇති (ධර්මෙ රාජයන් වහන්ස....)


23 බුද්ධගද්ය ය


කිරණ - නිවහ - ප්රවමණ්ඩිත - විතත - පුෂ්පකර කලූෂ - හරණස්ඵුරන්නව - ලලිත් - පුෂ්පකර ගමන - සමය - ස්වයන්නව දලිත - පුෂ්පකර සකල - භූවන - ප්රිනයඞකර - චරණ පුෂ්පකර


කිරණ - නිවහ - ප්රවමණඩිත - විතත - පුෂ්කර = කැලුම් මුළුයෙන් සැදුණු පිරුණු මුහුණ ඇති, කලූෂ - හරණ - ස්ඵුරත් - නව - ලලිත - පුෂ්පකර = කෙළලස් දුරැ ලන, බබලන, ලීලෝපේත පින්තොටක් බඳු වූ, ගමන - සමය - ස්වයං - නව දලිත - පුෂ්කර = ප‍ා ගමනින් වඩනා සමයෙහි (ඔබ සිරිපා පිළිගන්නා පිණිස) තමන් ම පිපී පහළ වන පියුම් ඇති, සකල - භූවන - ප්රි යඞකර - චරණ - පුෂ්පකර = සියලු ලොවට ප්රිරයංකර වූ පා පියුම් ඇති , ධර්ම‍රාජයන් වහන්ස)


35. නිත්යිපෙශලනිත්ය දක්ෂි ණ නිත්යරභාව - තථාගත නිත්යපභාසුරනිත්යවදෙශිත - නිත්යිභාව තථාගත නිත්යපවිසමයනිත්යවවත්සල නිත්ය-මෙවාද තථාගත නිත්යපමඞගලනිත්යශසුන්ද්ර නිත්යාපූජ්යා තථාගත


24. බුද්ධගද්යලය


නිත්යපපෙශල = නිරතුරු ප්රි‍යශීල වූ, නිත්ය දක්ෂිහණ = සතත උදාරත්වමය ඇති, නිත්යලභාව - තථ - ආගත = ශාශ්වත සුඛය වූ නිවනට පැමිණියා වූ, නිත්යලහාසුර = නිරතුරු බබළන, නිත්යාදෙශිත - නිත්යිභාව = නිතර දෙසූ නිවන ඇති, තථාගත = පෙර බුදුවරුන් සේ වැඩියා වූ, නිත්යි විසමය = නිරතුරු අද්භූත ගුණ ඇති නිත්යුවත්සල = නිතර කරැණායෙන් යුක්ත වූ, නිත්යණමොද = නොපෙ‍රැළෙන මුදිතාගුණ ඇති, තථ - ආගත - සත්‍= ාවබොධය කළා වූ, නිත්යිමඞගල = සතත කල්යායණ වූ, නිත්යණසුන්ද්ර = ඒකාන්තයෙන් යහපත් වූ, නිත්යව පූජ්යස = නිතර ලොවැස්සා විසින් පිදිය යුතු, තථාගත = තථාගත වූ, (ධර්මිරාජයන් වහන්ස.....)


36. ත්රි(විධ - ශුභ - චලන - වර ජලඡ නිහ - යුගල විනයනය - විවිධ - මනු - සමිත - දුරිත ගල මථිත - බහු විෂය - භර - භරිත භව නිගල ප්රතණත - සුර - මකුට මණි - ඝටිත - පද යුගල


ත්රි විධ - ශුභ චලන වර = තුන්වැදෑරුම් උතුම් ගමන් ඇති, ජලඡ - නිග - යුගල = පියුම් බඳු පා යුවලක් ඇති, විනයනය - විවිධ - මනු - සමිත - දුරිත - ගල = විනය මගින් විවිධ සතුන් ගේ සංසිඳුවන ලද පව් උවදුරු ඇති, මථිත බහු - විෂය - හර - භරිත තව - නිගල = බිඳින ලද බොහෝ කම්සුව බරින් බර වූ සසර හැකිල්ල ඇති, ප්රනණත - සුර - මකුට - මණ් - ඝටිත - පද - යුගල = නැමුණු දෙවියන්ගේ කිරුළු මිණිවලින් ග‍ැටුණු සිරිපා යුවලක් ඇති, (ධර්ම රාජයන් වහන්ස....)



25. බුද්ධගද්යවය


37. හෙලාවිරචිත - දොලායිත - ජන මුලාගම විධි - දිපන වාට හ‍ාලාහල - නිභ - ශාලා - භවසුඛ ලීලා - විදලන - ශාසන - ඣාට බාලානයමති - ජලාධර - හර - ශීලායුධධර - වාරිද - කූට කොලාහලකර - නාලාගිරිගජ - කාලාකෘතිමද - වෙග විඝාට


හෙලා - වීරවිත - දොලායිත - ජන - මුල - ආගම විධි දිපන - වාට = ස්ත්රීතන්ගේ ලීලායෙන් රැසැසුණු චිත්ත චංචලතාව ඇති ජනයාට මූල ධර්මරන්යාේසය දක්වන උපාය ඇති හලාහල - නිහ - ශාලා - භවසුඛ -ලීලා - විදලන - ගායන - ඣාට = හලාහල විසක් බඳු ගිහි සුවයෙහි විලාශය බිඳ ලන ශාසන මාජීනය ඇති, බාලා - නය - මති - ජාල - ආදර - හර - ශීල - ආයුධ - බර = තරුණ ස්ත්රී න්ගේ මායාමය ආදරය බැහැරැ කරන සිල් අවි දරන, වාරිදකූට - කොලාහලකර - නාලාගිරිගජ - කාලාකෘතිමද - වෙග - වේඝාව = මේකුළක් බඳු මහහඬ කරමින් පැමිණි නාලාගිරි ඇතු කෙරෙහි වූ මරහු ගේ බඳු මද වේගය නසාලූ, (ධර්මිරාජයන් වහන්ස....)


39. වන - මුදිත - විසපෂට - මධුරතර - නාද ජන - හෘදය මධ්යදස්ථ කමලමෘදු පාද විනය - බල - විචජින්න - දුරිත - කුල භෙද අනවරත - සද්ධර්මව විතරණ විනොද


වන - මුදිත - විසපෂට - මධුරතර - නාද = වනවැසි සතුන් පවා සතුටු කළ හැකි පැහැදිලි මිහිරි කථාශබ්දය ඇති, ජන -


26. බුද්ධගද්යදය


හෘදය - මධ්යයස්ථ = ජනයා ගේ හෘදයෙහි සිටි (සත්පුරුෂ ජනයා ගේ සිත්හි නිතර පැනෙන), කමල - මෘදු - පාද = පියුම් බඳු මොළොක් පා ඇති, විනයබල - විච්ඡින්න - දුරිත - කුල - තෙද = ශික්ෂාටබලයෙන් සිඳ හරන ලද විවිධ පාද සමුහය ඇති, අනවරත සද්ධර්මු - විතරණ - විනොද = නිරතුරු සදහම් දෙස්මෙන් සතුට එළවන, (ධර්ම-රාජයන් වහන්ස.....)


40. අරුණ - පදතල - සකල - විෂයක - විමලක - දශවිධ මතිබල කරුණ - ජලනිධි - ලහරි පරිකර - සතත - කුශලිත මහිතල විශද - දිනමණි - කිරණ විකශිත - කමල - මෘදුතර කරතල දශදිගුපත - සුරභිවර - කුල වදන - විකශිත - පරිමල


අරුණ - පදතල = අරුණ පැහැ පතුල් ඇති, සකල විෂයක - විමල - දශවිධ - මති - බල = සියල්ල දක්නා පිරිසිදු දසවැදෑරුම් බුද්ධිබලය ඇති, කරුණ - ජලනිධි - ලහරි - පරිකර - සතත - කුශලිත - මහිතල = කුළුණු සයුරැ රළ පෙලින් සියහ සුවපත් කළ මිහිතල ඇති, විශද - දිනමණි කිරණ විකශිත - කමල - මෘදුතර - කරතල = පැහැදිලි හිරු රැසින් පිපුණු පියුමෙක බඳු ඉතා මෘදු අතුල් ඇති, දශදිග් - උපගත - සුරහි - වර - කුල = දස දෙසැ පතළ සොඳුරු උතුම් කුලය ඇති, වදන - විකශිත - පරිමල = මුව නැමැති පිපුණු සුවඳවත් පියුමක් ඇති, ධර්මගරාජ = ධර්ම රාජයන් වහන්ස ජය = දිනන සේක් වා, ජය = දිනන සේක් වා.


27. බුද්ධගද්යකය


41. අනඝමතිමනොඥං ධර්ම රාජස්යු ගද්යංා ලිඛති පඨති යො වා සාදරං යඃශ්රැ ණොති, ත්රිිභූවන - භවනානතඃ ප්රා ප්යය හොගානශෙෂා - නනුභවති ස නිත්යංව ශාන්ත නිර්වා ණ - සෞඛ්ය ම්.


අනඝම් = කිලිටි නැති, අතිමනොඥම් = ඉතා මනහර ධර්මරරාජස්ය් ගද්යා ම් = ධර්ම රාජයන් වහන්සේ පිළිබඳ ගුණ කිර්ත්තන ගද්යි හෙවත් බුද්ධගද්ය=, යඃ = ‍ය‍ෙමක්, සාදරම් = භක්ති සහිත ව, ලිඛති = ලියා ද, පඨති = කියවා ද, ශ්රැ,ණොති වා = ශ්රණවණය හෝ කෙරේ ද, සඃ = හෙතෙම තිගුවන - භවන - අන්තඃ = තුන් ලෝ නැමැති මැදුර තුළ, අශෙෂාන්හොගාන්ප්ර,ප්යි = සියලු භෝග ලැබ, (කෙළවරැ) නිත්යළම්ශාන්ත - නිර්වාවණ - සෞඛ්යුම් = නිත්ය වූ ශාන්ත නිවන් සුවය, අනුභවති = විඳී.


නිමියේ යැ.



සකස්කඩ[සංස්කරණය කරන්න]

නමශශ්රීයඝනාය.

දීපඞකරාහ්වය - මූනීශ්වර - පාදමූලෙ සනත්යලජ්ය- ලබ්ධම්මෘතං කරුණාං විධාය අත්යාරහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්ධං නමෝ’සතු සුගතාය ජගද්ධතාය


අප තථාගතයන් සංසිද්ධශෙෂ සම්හාරවිශෙෂ සාක්ෂා ත් කරණීය සර්වථපාපමල ප්රුක්ෂාෙලනක්ෂාම ආත්මමොක්ෂත නිරපෙක්ෂ් වැ. උදයව්යාෙය - භඬග - භයාදීනවාදී නවමහාවිදර්ශෂනඥාන පරම්පරාධිගත නිර්වාොණ මහා සරසට පරිධාවමාන සම්සත සත්වප මාතඞගයා මහාකරුණාඞකුශයෙන් හම්නවැ. ජාතිජරාභඞගභඞගිර හඞග භයානක රාගවෙෂාමශීමදමාන - සාරමහාදි කෙලශමකරනිකරාකිණී සංසාර මහාර්ණිවාවතීණී වාෂෂටි දෘෂ්ටිජාලාවබඞ සර්වමසත්වස සමූද්ධරණානුබද්ධ බුද්ධ ඇති වැ. කාය ජීවිත නිරපෙක්ෂාවභිජාත නිර්හාරාභ්යාවහිත සර්වරලොකෛක දීපායමාන දීපඞකර තථාගත ව්යාහකරණාභිෂෙකයෙන් උදීණීකෙලශමලාපගම කොට නිර්මජල වැ. අනෙක මුක්ති මුක්තානුයාත සම්යඋක්සම්බෝධි සම්හාරහාර - ලඞකාරයෙන් සමලංකෘත වැ. ශශ්වදුපාස්යවමාන පාරමිතා දුතිකානුනීයමාන ධර්මංරාජ්ය ලක්ෂ්පමීසඞගමගමනමඞගලයට ආරම්භ කොට. කල්පකොටිසතසහශ්රාෘධික චතුරසඞඛ්යව කල්පකාලාභ්යා්සාතිශය සාත්මිකෘත සර්වතසම්පදාදානනිධාන දාන ශීල නෛෂ්කාම්ය් ප්රලඥා වීය්ය්ශය ක්ෂාමන්ති සත්යාාධිෂ්ඨාන මෛත්යු‍පෙක්ෂා. ලක්ෂවණ දසවිධ පාරමිතා සාගරයෙහි පාරප්රා‍ප්ත වැ. මාරාරාතිචක්රානක්ර්මණසන්නඞ බුද්ධඞකුර මහායොධාඬ්යුරෂිත තුෂිතභවනාරූඪ වැ. ශ්රිද්ධනුරාගාවර් ජිතාමිතාමරවරවධුවිධුයමාන චාමිකරචාරුචාමර ධවලීකෘතොදාර පණ්ඩරතර කීර්තධති විමානයෙහි වැඩවෙසෙමින්.





30. සකස්කඩ

භක්තිප්රෙීමාතිහාරාවනත සර්වෙ සුරාසුරවරචක්රණවාරුචූඩාමිණි මරීචිසඤ්චය පරිචුම්බිත චරණනඛ මයුඛජාලාභිෂෙකයෙන් භුවනත්රරයයට අභිෂෙක දී. දුගීතිදුර්ගායබිමුඛ වැ පරිධාවමාන සමස්තසත්වච සන්දසශීනයෙන් සමුදවිගන වැ දිව්යුබ්රජහ්මයන් විසින් සමාරාධිත වැ. මහාසම්මතපරමපවරානුයාත ශුඬසූය්ය්රහ් ‍වංශාභිජාත සර්වවගුණගණහරණ විභූෂිත කීර්තරතිමාලාපරිශුද්ධ ශුද්ධෝදනමහාරාජොසපනිඃශ්රනයයෙන් අපරිමිත පුණ්යරසමහාර රෑපලාවණ්යුගුණොපෙත මහාමායා දේවීන් ගර්භමවෛත්යා්නතිගි‍භියෙහි ආත්මීය ප්රාතිසන්ධා‍න ධාතු නිධාන කොට. ස්ඵටිකවෛත්ය්න්තගීත විරාජමාන කනක ප්ර්තිමානුකාරයෙන් දිළිසෙමින් අනුනාධික දශ මාසයක් මාතෘගර්භතයෙහි වැසැ. වසන්ත ම ද මොදමාන මුඛර මධුකරභාර භරිතාඞකුරිත කුසුමිත ඵලිත පල්ලාවලතාවිතානවිතත විචිත්රුවිශාලාශාලා සල්ලකිකෙසරනක්තමාලතමාලනීපකදමඛාදි තරුසණ්ඬ මණ්ඩිත ලුම්බිනීවනොද්යාානයෙහි මාතෘගර්භඛයෙන් ප්ර සූත වැ. මහබ්ර්හෙමාපනීත ස්වර්ණබජාලයෙන් ලොකපාල දිව්යාපුත්රොභපනීත අජිනවර්මමයෙන් මනුෂ්යොජපනීත දුකුල චුම්බටකයෙන් ක්ර‍මයෙන් වැඩැ. වසුධාඞගනාමස්තකෛක‍ශෙඛරභාවයට සම්ප්රාකප්ත වැ. අශෙෂදොෂාන්ධාකාරනිකරනිරාකරණ සමුද්ගත තරුණතරණීමණ්ඩලානුකාරයෙන් දිලිසෙමින් දශදිශා විලොකනය කොටැ. අනන්තාපරිමාණලොකධාතුපය්යශර්‍ාපනත සමස්ත සත්වෂනිකායෙහි ආත්මසද්යා ශාධික පුදගලානතරයක්හු නැති සේ දැක. උත්තරදිශාභිමුඛ වැ සප්තපදව්යඩතික්රදමාවස්නසානයෙහි වැඩ සිටැ “අගේගා’ හමස්මි ලොකස්ස ජෙටෙඨා’ හමස්මි ලොකස්ස, යෙටෙඨා’ හමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති නත්ථි,දානි පුනබ්භවො” යනාදීන් අභීත සිංහනාද කොට. සර්වාසුරාසුරවර මන්තමාතඞගමානම්දපරිශොෂණනිපුණ සිංහනාද පරිපූරිතාශෙෂභුවනකුහර ඇතිවැ. ශාක්යා ධිරාජසිංහ පොතක ‍ෙතමෙ චතුරචතුරාශීති සහස්ර කුලප්රමභෙද විස්තිණි බන්ධු‍වර්ග යා මාධ්යයයෙහි විරාජමාන වැ. ශුකලපක්ෂාරභිවර්ඪශමාන චන්ර්වි මණ්ඩලානුකාරයෙන් ක්රාමාහිවෘඬ වැ. ප්රරභාස්වරතර වරාඬගනාසඬ්ය්යෙහි විරාජමාන



31. සකස්කඩ චන්ර්මානලෙඛානුකාරී යශොධරාප්රරමුඛානෙකකොට නාටක ස්ත්රීබන් විසින් පරිවෘත වැ. ප්රාතිදිනාරබ්ධමඬගල කපිලවාස්තු මහානගරවරයෙහි ක්රීෘඩානුභාවයෙන් එකොනත්රිංාශත්සංවත්සර අතික්රාවන්ත කොටැ, ජරාජිණී රොගාවතීණී මරණාවතීණී පූර්වශනිමිත්ත සත්වහසංදශීනයෙන් සමුද්විගන වැ. ප්ර්ව්රීජිතරූප සන්දිශිනයෙන් නිවෘත්තවැ, නෛෂ්කාම්යාවභිමුඛ මනසින් සන්තුෂ්ට වැ, ජනන නම් අමාත්යි විතීය වැ. අනෙකකොටි සතසහස්රය වක්ර වාලාන්තරාල පරිසුඵුරිත දිව්යෙබ්රවහ්මගණාකීණී පාරිජාත මන්දාසර මකරන්ද බින්දුන සින්දුුරිතාඬග සුන්ද්රතර චතුරතර තුරඬගයානයෙන් ප්ර‍යාණයකොට අනොමා ගඞගාතීරයට සම්ප්රාුප්ත වැ. සර්වායභරණවිභූෂිත කනකවණි දෙහශොහා ඇති වන බැවින් සුපුෂ්පිත කණීකාර තරුශිඛර සමුද්ගත භ්රනමරාවලී ලීලායෙන් අත්මීය ඛඬ්ගධාරා සමුචඡින්න කෙශධාතු ආකාශයෙහි විහිදැ. ඝටීකාර මහාබ්රාෂහෙමාපනීත විශිෂ්ටාෂට පරිෂකාරයෙන් ප්ර ව්ර.ජිත වැ. ප්රෙව්ර.ජ්ය සුඛස්මෘති රසාස්වාදයෙන් සප්තාහ අකික්රාෂන්ත කොටැ, රාජගෘහ නගරවරයෙහි හික්‍රොටනයෙන් සන්තර්පිත වැ, ෂට්සංවත්සර මාත්රීයක් ප්රයධානභූමි යොග කොටැ. කෂ්ටව්රිතසමාදානයෙන් මොක්ෂ යාගේ අලභාවය ලොකයාහට ප්රරකාශ කොට, සුජානොපනීත ක්ෂීකරපායස ප්රලතිග්ර්හණයෙන් රෑපකායානුග්රසහ කොට ස්වස්ති‍විජොපනීත කුෂමුෂ්ටිග්රීහණයෙන් මාරාරාති සඞග්රාරමභූමි ස්ථානීය බොධිමණ්ඩලයට සම්ප්රාොප්ත වැ. පෘථිවි සමූදෙහදොදගත කුසුම් පය්ය්රාමඞක වරවාරණ සමාරූඪ වැ චතුරඬගසමන්විත වීය්ය්වි ධිෂ්ඨානයෙන් පදබන්ධනනය කොටැ තත්කාලසමායාත සඞග්රාටමාතිභීෂණ මත්ත මාතඞගතුරංගා ඩම්බරහෂීහෙසාරව බධීරීකෘතාශෙෂ ත්රිටභූවන භවන පුටපාටක පටුපටහ පණව දුන්දුසහිධ්වනිප්රතලයාශතිසමපාත නිර්ඝොාෂයෙන් ඝොෂ වූ. දොර්දණ්ඩ මණ්ඩලොෂිත කොදණ්ඩ දණ්ඩ කාණ්ඩ කමපන හින්දිසවාල කරවාලර්ධඝ චන්ර්ොෂිචක්රාඩදී විවිධායුධසහස්රාද්රඝර්වාදර සපරිවාර මාර පරාජය කොටැ. ප්රනථමයාම සමධිතගත පූර්ව්නිවාසානුස්මාතිඥානාලොක බලයෙන් අතීත කාලවර්තවති සර්වතදොෂාන්ධවකාර නිකර නිරාකරණය





32. සකස්කඩ

‍කොටැ, මධ්ය මයාම සමධිගත දිව්යඅචක්ෂුවරභිඥානාලොක බලයෙන් චවමානොත්පද්යධමානාද්යමනෙක සත්වත සමීක්ෂ ණයෙන් අනාගතාමිත කාලවත්ය්ර්‍ ඥානතමොජාල ප්රතදාලනය කොටැ. පශ්චිමයාම සමධිගත සවාසන සර්ව්කෙලශ නසමුවෙඡද සමසතාෂ්ටාඞගාය්ය්් මාර්ගතඥාණලක්ෂ‍ණ ආශ්රෙවක්ෂ යකරාභිඥානාලොක බලයෙන් වර්තයමාන ඝනතරාඥාන තිමිරපටල පුටපාටනය කොටැ. මෙසේ වූ ත්රිාවිද්යාටඥානාලොක බලයෙන් අධ්වත්රිවතය සර්වි දොෂාන්ධාකාර දූරීකරණයෙන් සංස්කාර විකාර ලක්ෂඥණ නිර්ව ණ ප්රරඥාප්ති යන පඤ්චවිධ ඥෙයමණ්ඩලයෙහි ඓශ්චය්ය්්ෂඥකෙරෙමින් අනාවරණඥානාභිෂෙකයෙන් සර්වණ ධර්මාචධිරාජපදයෙහි සුප්රවතිස්ඨිත වැ. ස්ථාන භව යොනි ගති විඥනස්ථිති සත්වා්වාස හෙදභින්න සර්වපසත්වවර්ගා්ශ්රිැත කෙලශාරිවර්ගව සමුචෙඡද චතුරශිතිසහස්රා ධර්ම සකන්ධස මහානගරවරයට සම්ප්රා‍ප්තවැ චතුර්චෛනසාරද්යද දශබල චතුර්දශබුද්ධඥානාෂ්ඨාදශ බුද්ධධර්ම වාත්රිංාශවර මහාපුරුෂ ලක්ෂදණයෙන් හා අශිත්යදඅනුබ්ය්ඤ්ජන ව්යාැමප්රපභා කෙතුමාලා ලඞකාරයෙන් විරාජමානවැ. තථාගත චුරධර්මඅචක්ර වන්ති තමා නානාදෙශයෙහි නානාකාලයෙහි නානාවිධ විනෙය සත්වාශයානුශය චරිතාධිමුක්ති වශයෙන් සිද්ධර්මා්මෘත වර්ෂා් කෙරෙමින් සර්වශසම්පන්න ශ්රාාවස්ති මහා නගරවරොපනිඃශ්ර්ය කොටැ. සර්ව‍ ධර්මා්ධිරාජධානි ස්ථානීය ජේතවනමහාවිහාරයෙහි වැඩ වෙසෙමින් දෙසූවාවූ සුවාසූ දහසක් ධර්මනස්කන්ධයට අනතිගීත වූ විසාලා මහනුවරැ ජනපද රොග භය පළවා. කෙළලක්ෂායක් සක්වලෙහි ආඥා පැතිරැ දිළිසෙමින් සිටි රැවන් සූත්ර.යෙහි වදාළ තාක් අඥාගුණ තෙජොබල මෛත්රීිපුණ්ය ප්රූභවෙයෙන් සියල් ලෝවැස්සනට ද මට ද සේනුයේ වියැ යුතු.


සර්වසන්තරායවර මහාබිනික්මන්

සකස්කඩ නිමි.


සිද්ධිරස්තු.

"https://si.wikibooks.org/w/index.php?title=බුද්ධ_ගද්‍යය_හා_සකස්කඩ&oldid=5352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි