Jump to content

මන්දාරම් පුර පුවත-මන්දාරම් පුර පුවත xi

Wikibooks වෙතින්

පස්වැනි අදියර

[සංස්කරණය]

707 වැනුම් උපසපන මන්දාරම් පුව ත

                     දෙවන බාග සිවු අදියර කර සම                                        ත
                     කිත්සිරි රාජසිහ නරනිඳු බඳ නැව                                     ත
                      විස්තර කරම් මතු මන්දාරම් පුව                                      ත


708 මෙලෙස නිරිඳු මහ සඟනට එම වරු සේ

                     අව පෑළවි දින පස්වරු ඇසළ ම                                     සේ
                     අයැද බැතින පෙරවස් එළඹෙන විල                              සේ
                     සතන සතර පසයෙන් පුද කළ සතො                             සේ


709 එම රැස සුබ මොහෙ‍ාත ඇති දිනය දැන ති ර

                     පෙ‍ාහෝ මැදුර කරවා දෙවෙහෙර සුති                              ර
                     උපසපනුත් සලසා උබ මහ වෙහෙ                                   ර
                     සුගත සසුන පියවි කළ මෙලක තු                                    ර


710 සාරදහස් අටසිය ලක මහ වෙහෙ ර

                     දෙවෙහෙර බාර කරවා පෙර පැවති යු                              ර
                     පුදපස නියම විදි සැම වැවස්තා    ක                                 ර
                     තුන් ලක කැප කෙ‍ෙළ් සැම කල්හි දෙවෙහෙ                    ර


711 දෙවෙහෙර වෙන් වෙන්ව තිර බැව් රකින යු ර

                     කතිකාවතක් කරවා සමගි මුල් ක                                    ර
                     ඒ ඒ පෙදෙස ඒඒ වෙහෙර කැප ක                                   ර
                     තුන්ලක බුදුසසුන බාරය කළ එව                                     ර


712 මෙම යුර සසුන් දම් තිරබැව් කර සතො සේ

                     පරපුර බික්සඟන නිති පවතිනා ලෙ                               සේ
                     පිළිවෙත් විදි  විලස රකිනුව පන්දහ                               සේ
                     පනත් නියම  කොට තනතුරු දුන මෙලෙ                      සේ


713 කිත්සිරි රාජසිහ නරනිඳු තුම පව ර

                     දෙවෙහෙර සඟන සහ තුන් ලක ඇමති ව                         ර                   
                     සමගින සෙනඟ රැස්කර දළඳා මැදු                                   ර
                     විසිතුරු වටාපත ගෙන සදිසි දිනක                                   ර


714 සුගත වදන් සිය දිවි විලසින් රකි න

                     ලක්දිව සසුන් දියුණුව සැලසු කෙමෙ                              න
                     ලක් දන මුදුන්මල්කඩ රජ ගුරු දර                                  න
                     සරණංකර බිදන් වැලිවිට යති රුව                                  


715 ත බ මි න සුරත පැවසු මෙලෙස අදරි න

                  හි මි දු න! ඔබ සතුය තුන් ලක බුදු සසු                             න
                  ස ම ගි න දෙවෙහෙර ද ලක්දිව සියලු ත‍ැ                         න
                  කු ළු ණි න සඟරාජතනතුර කරනු මැ                               න


716 ප ත් ක ර මෙලෙස සඟරජ තනතුර නඳ න

                  පෙ ර හ ර  සමග උත්සව කරවා සොබ                            න
                  පු ද ක ර  නෙ‍ායෙක  පස සඟරජහු අදරි                           න
                  නෙත යු ර නිරිඳු රැකි සුව දුකෙහි යෙදෙමි                        න


717 සුගතිඳු සසුන දියුණුව සලකා නිති න

                 සඟරජ හිමිඳු පාමොක් සිසුවර හැදි                                   න
                 කිත්සිරි රාජසිහ හිමි සක්විති  රුව                                    න
                 තනතුරු පවරබ පත් කෙළෙ යළිදු මෙලෙසි                      න


718 සතර සද සමත් තෙවළා මුනි වද න

                  පවර යතිඳු තිබ්බටුවාවේ සොබ                                      න
                  සොඳුරු වටාපත පුදකර ගරු ලෙසි                                 න
                  අදර කර පැවසු නරනිඳු මෙම වද                                    න


719 දෙදහස් සිව්සියක් තුන් ලක මහවෙහෙ ර

                  සමගින පවර උපසඟරාජ තනතු                                     ර
                  මහනායක දුරය ද මල්වතු වෙහෙ                                   ර
                  පිළිගෙන රකිනු මැන බුදුසසුන ලක්පු                              ර


720 අ ද රි න් මුනි වදන රකිනා ගුණ ම හත

                  සොබමන් උරුලෑවත්තේ යතිඳුට  ස                            මත
                  සි ය ති න් පවර පුදකරමින් වටා                                  පත
                  මෙලෙසින් පැවසු නරනිඳු හිමි අදර                             යුත


721 දෙදහස් සිව් සියක් මහ වෙහෙර සම ගින

                  අස්ගිරි වෙහෙර මහනායක කම සො                          බන
                  උපසඟරජ තනතුර ගරු පිළි රැ                                 ගෙන
                  තුන් ලක බුදු සසුන නියතින් රකිනු                            මැන


722 සසුන බාර සලසා මෙලෙස දෙවෙ හෙර

                    සැමරට සියලු විදි සමසේ බාර                                    කර
                    දෙ වෙහෙර සඟන බේදය නොම වන අ                       යුර
                    පැවැතුම් විදි සමග කතිකා නියම                                කර


723. ලක්දිව සැම වෙ‍ෙහර බික්සඟත හැම වර

       නිසිලෙස උනු නැතිව සිවුපස ලබන                                            යුර
       පිළිවෙත් බුදු සසුන් වඩනුව කර අ                                               දර
       හැමවිදි සියලු රටෙහි ම සැලසි තිර                                              කර


724.මෙලෙස හිමි සසුන් දියුණුව කරන වර

       සගපුර පිවිසියා අගබිසෝ බණ්                                                    ඩර
      එවර පින්පතා වෙත මන්දාර                                                         පුර
      කරවිය සුසිරිමත් වෑගම මුනි මැ                                                    දුර


725.සොළසක් අනැවැසියන් එහි නියම කර

      සනමුණු කෙත පුදකළ සමග අත                                                   වර
      යළි තවකම් කරවා පස්මහ වෙ                                                    හෙර
      දෙව් මැදුරද සඟුරන්කෙත පියවි                                                    කර
     

726.සොළී කෝට්ටේ රජමැදුර සම ගින

      පහණ ඇල්ල නවකම් කරවා සො                                                 බන
      පත්තිනි මැදුර කරවා පියවි එලෙ                                                   සින
      අත්තන කුඹර පුදපෙරහර විදි බැ                                                   වින
      

727.මාරැතු වෙල මුංවත්තේ ලියන් වෙල

      අනම සියක් තුන් තුන් මසට පත්                                                    කළ
      අන් බලයද සමගින් සියලු නිල                                                       තල
       පෙර විදි විලස ඒ ඒ තැනම පත්                                                    කළ


728.මෙලෙසා සියලු තැන දියුණුව ලෝ ස සුන

      ස ල සා සිරි විඳින සඳ  දෙව් හිමි සො                                             බන
      පි වි සා මෙලක් පුර සිටි ඕලන්ද                                                    දන
     නොලසා මුහුදුකර අවන‍ඩු කළ දු                                                   දන


729.එපුවත සවණ කළ කිත්සිරි අප නි රිඳා

      අලපන දිය විලස උන් ලක්පුර නො                                               රඳා
      සියරට යවන යුරු උන් සැම බලය                                                 සිඳා
      මැතිගණ පතර යෙදු ඒ ඒ රට ප                                                     සිඳා


730.කිත්සිරි රාජසිහ නරනිදු සඳ එ වර

      වදහළ පනත් ලෙස ඒ ඒ ඇමැති                                                     වර 
      නෙදහස් රුපුන් සහ බලකොටු ද සුන්                                             කර
      තෙක නෙක දෙස වැනසු මුල්පිස රුපු අ                                          ඳුර 



731.ඌව බදුලු කොත්මල සමග වල පන

      මහමැති බිබිළ පස්සර රුහුණ සම                                                 ගින
     හම්බන් තොට ද මඩකලපුවද කල්                                                 මුන
     නෙදහස් රුපුන් වැනසූ කොටුත් සිඳි                                               මින


732.සිවුසිය පත්තු මාතල සමග තුම් පන

      නුවරකලාවිය මහමැති පිරිව                                                          රින
      කොට්ටියාර කෙ‍ාටු සිඳ දෙපස යා                                                  පන
      සුසැටක් රුපුන් ගත අවිපන්න සම                                                 ගින


733.දුම්බර හේවහැට දෙ නුවර මැති එ මෙන

      කොටු සිඳ පුත්තලම මාන්නාරම ද                                                යන
      මහතුවක්කු අස්බොත්තන් සමග                                                  වෙන
      සැටක් රුපුන් ගත අවිපන්න සම                                                   ගින


734.මෙලෙස නොයෙක රට රුපු අඳුරු බිඳ හැර

       පොරොත්තු විදියට හත්දිනට පන්                                                කර
       විදි ලෙස ලෝසසුන් පාලන කර එ                                                වර
       වසනා සඳ සිරි විඳ සිරිවඩන                                                          පුර
        

735.මාතර සමග දෙටු තනතුර ගාලු පුර

      කරනා රුදුරු ඕලන්දා පති එ                                                           වර
      රුහුණ ඌව වෙල්ලස්ස ද කතර                                                      පුර
      සතිසක් ගම් දවා කර නොයෙක අන                                                දර


736.දෙ දහස් සෙනග ඌවේ සිටින බැව් තිර

      කිත්සිරි රාජසිහ නරනිඳු සවන                                                        කර
      රැස්කර සෙනඟ සිවු සිය පත්තු දෙනු                                                වර
      හේවා හැට ද දුම්බර දෙසිනි නොවී                                                  තර


737.සිවු දහසකින් යුත් බලසෙන් ඌව පුරා

      පැමිණ සතුරු බල ඔ‍ද සිඳිමින් එ                                                    වරා
      පලවා රුපුන් පසු පස්සේ ගොස්  නො                                           හැරා
      මරවා තවසියයක් උන් සතු දේ උ                                                  දුරා


738.ඌව පුරය අත්කර යළි කතර පුරා

      රැඳුණු රුපුන් වටලා සිව්දිග නො                                                   හැරා
      ඕලන්දා පති සහ සෙනග හැම                                                        මරා
      පනසක් රුපුන් සිරකර ගත්තේ එ                                                   වරා                     


739.අත්කරවා යුදබඩු තෙක අවිප න්න

     සිත් ලෙස නිරිඳු ජය සිරිසර ගෙන දු                                               න්න
     යටවත්තේ සඳසේකර පඬිර                                                           න්න
      ‍‍‍ේෙවල්ලස් පුත්තලමි  ‍ෙදදිසා පද දු                                                    න්න


740.එලෙස රුපුන් එඩි බිඳ හළ සමන් වන

     මඩුගල්ලේ  මැති බිම්තැනි දිසා                                                       දුන
     යළි දු සමත් විකුමෙන් ඇමැති ගොඩ                                              මුන
     දිසා පදවි පත්කර දුන්න වල                                                           පන


741.පතත් විලස බලසෙන් ගෙන අවිප න්න

      සමත් ඇමැති සතුරන් එඩි බිඳ දු                                                     න්න
      මහත් සටන් කළ එකනාවිජෙර                                                     න්න
      රඹුක් වැල්ලෙ  මඩකලපුව දිසා                                                     දුන


742.ල ක් ප ති නා වැජැඹෙන සෙංකඩ ග ලය

      ම හ ග ගි  තා සැදි ගඟවට කෝර                                                   ළය
      ති ල ද ර නා විජෙසිහ මාවැලිම                                                      ඩය
      නි ල ලැබුණා මහ අතපත්තුවෙ බ                                                   ලය


743.සමත් ඇමැති කරුණා සිරි දී තො ලසා

     වසනා සඳ සව් සිරි සුව විඳ ස                                                        තොසා
     එවර කොළොම්පුර රුපුකැල පති ර                                                 කුසා
     නෙ‍ායෙක දහස් රුපුසෙන් ගෙන්වා  නෙ                                          දෙසා


744.සිටු-සත් කෝරළ ත් අත්කර විගස කන

      මහවැලි ගංතෙර ද අත්කර රුදු ලෙ                                                  සින
     රට-ගම් සියල ගිනිලා දනන් තස                                                       මින
     අනදර කළ පුවත හිමිසඳ විදිසෙ                                                        දැත


745.සිරි දළදා හිමි දෙ වෙහෙර මහස ඟන

      සිටුදේවාල ලේකම් වහසල ද                                                           යන
      සාර දෑ සියල ගෙන්වා සුරැකි                                                            වත
      හේවාහැට පිවි‍ස හිමි සිය පිරිව                                                          රින


746.මැදපිටියේ සිරිමත් දළදා මැ දුර

     දළදා හිමි පුදසිරියෙන් වැඩම                                                             කර
     කොට්ටව ඇමැති අන් හැම නිල නියම                                               කර
     යුවරජ රජමෙහෙසි සමගින් තෙපිරි                                                    වර 
 
      

747.පහණ ඇල්ලෙ සිරි රජ මැදුර පත් කර

      මන්දාරම් පුර ව්දි විලස නො                                                                       හැර
      සුවච ඇමති පෙර විදි විලස පත්                                                                   කර
      ඇතුල්කට්ටු මුර සැම විදි නියම                                                                   කර


748.සෙංකඩ පුරය මුර හරවා සිව් දි ගින

     ඇත් අස් ගව මහිස සතුනුත් ඉවත                                                               ගෙන
      ගිනි ලා කඩ පිල් ද බඩු අසපු සැම                                                               තැන
      හිමිසඳ ඉවත වැඩ පුර ‍සතුරන්ට                                                                   දුන


749. 754.

එවර රුපු දන රැස ගවරැළ දොර ඇරිය ලෙස බඩු පොදි තබා ඉස පිවිසි ඒ පුරවරට සිතු ලෙස

750. පවර රජ වග සල සිව් දේවාල මත කල දළදා මැදුර තුල ලැගුම්ගෙන උන් විගස කර ලොල


751. සගසුවය ලද ලෙස කා බී නටා කර ගොස කකුළු උදුනේ ලෙස ‍කෙළින එපුරේ වෙමින් සහ තොස


752. පින්සර නරනිඳු එම වර සඟුරන්කෙත පුර සිරි සර ගම්බිර දළදා පෙර හර උත්සව කෙළි කර නොවී තර


753. සුන්දර දම් මැදුරක් කර බණ කියවා පින්කම් කර පුදකර සඟනට පිරි කර පසළොස් දිනයක් ගත කර


සපුවින්නේ නිලාව තුර බෝගමුවේ මැති පිරි වර සදෙනෙක් සිරිවඩනා පුර ගමනෙහි පණිවුඩ පත් කර


755. ඹ්ලන්දා සෙන් මෙම පුර නොම සිහිකර ගිවිසුම් පෙර පැමිණි පුවත කර විස් තර අසනුව යැව්වර තොර තුර


756. නැණසර මැතිවරු එම වර ගම්බිර ලෙස පැමිණ එ පුර විස්තර ‍ෙත‍ාරතුර ඇසු වර කිවු මේ විලසින් එඩි තර

757. සියලු වෙළඳ බඩු මෙම පුර සමග ඌව එ රත්න පුර අප වෙත පවරා මෙම වර නොම දුනහොත් ගිවිසුම් කර

758. අත්කර සියලුම ලක් පුර ලක්සිරි හැම එක්සත් කර ඕලන්දා රජු මුල් කර ආණ්ඩු කරන බව කිවු තිර


100 මන්දාරම් පුර පුවත

759 මැතිවරු එම සඳ නැණ සර ලැබේය කියමින් හැම තිර කිත්සිරි දෙව්හිමි පින් සර සැලකල සඳ හැම විස් තර

760 නන්රට මැති පණිවුඩ කර මන්දාරම් පුර රැස් කර නන් රස බොදුනුත් පිවි තුර දෙවමින් සන්හස් ගම් බිර

761 අමතා වදනන් අම යුර මැති සහ සැම වැඩි තුඩු කර නොතරම් සතුරන් මෙම පුර පැමිණි පුවත් කර විස් තර

762 නො තරම් ඕලන්දා දන නො රදා ලක්පුර තැන පලවා හරිනා විල සින අණ පණිවුඩ යෙදු මැති ඳුන

763 සිරිමත් රජඅණ මුදු නෙන සැමරට මැතිගණ පිළි ගෙන යුදබටකැල පිරිවර මින රකිමින් මහවත් සැම තැන

764 අහසින් හැර නො යන ලෙසින සතුරන් කැල වට කර මින විරිදු බවක් නො මති ලෙසින සදමසක් ගත කර මෙලෙ සින

765 කන බොන දෑ ගත වී මෙන රෝග විපත් ළංවු තැන දුටු දුටු තැන වෙඩිතබ මින වැනසූ සතුරන් සැම තැන


766 තුන්මසකට පමණ බො ජුන ගෙන ආ ඉවරව ගිය තැන බඩසා ඉවසා හැම දෙන රෝගවිපත් දුක්විදි මින

767 අලමුල් පලතුරු බුදි මින සිව්මස ගනවී ගිය තැන කොළොම්පුරේ සිටි රුපු දන අපමණ බොජුනුත් හැර ගෙන

768 සත්සියක් බල සෙන් පිරිවර රැගෙන විග සින් සීතාවක මැ දින් යමින් සෙංකඩ පුරට නොලසින්

769 දඹදෙණිය පසු කර පැමිණ සිට මාකඩ වර ගිමන් හැම දුරු කර උදය ගමනට පටන්ගත් වර

770 සිවුකෝරළේ සෙන් සිවුසියපත්තු සම ගින් අතරමග රකි මින් රුපුන් වටකර නොයන විලසින්

771 ඉන් සසියක් මරා කන බොන දෑ ද උ දුරා සෙස්සන් සිර කරා දුන්නු නිරිඳුන් වෙතට පවරා

772 යළි දු රුපුබල යෙන පැමිණ තිරිකුණමල යෙන කනබොන දෑ රැ ගෙන ගමන් ගත් රටමැදට නොලසින

මන්දාරම් පුර පුවත 101 773 මාතලදිසා වට පැමිණිසඳ උන් දී බැට බඩුපොදි ද රුපු බට පැහැර හිමිඳුට දුන්නු සහ තුට

774 සවැනි මස ගිය තැන හේවාහැට ද වල පන දුම්බර සෙනඟ ගෙන හිමිදු උඩුවට පැමිණ නොලසින

775 නුවර අස පෙනෙ මින සටනක් ඇරඹි නොල සින හිමිඳු සිටි බව දැන රුපුන් යුදයට පැමිණ සතු ටින











776 දෙතුන් පැය සට නින පරාජය තම හග වන මදක් පසුබැස යන ලෙසින් සලසා ගමන් සැමතැන

777 එසඳ ඒ රුපු දන පෙරමුණ ඉදිරි නෙර මින තොබා එන බැව් දැන සත් දෙමින් මැතිඳුනට විගසින

778 මදින් මද පසු බැස රවටා රුපුන් කර තොස කඳවුර පිහිටි දෙස බලා පසුබැස ගියේ මද ලෙස









102 මන්දාරම් පුර පුවත

804.නවකම් පයිඞ සඟුරන්කෙත රජ මැ දුර

       සමගින් උපුල්වන් පත්තිනි දෙව් මැ                                                 දුර
       කරවා අනවරත් පෙර විදි ලෙසිනි                                                   තිර
         සලසා වදාළේ හැම ලෙසිනි පෙර                                                   හර
805. මහගබඩා නිලය පෙර පැවැති විදි                                                  ලෙස
        ලේකම් පයිඞ අමුතුව පත්කර නො                                                  ලස
        උඩගම නිල දෙවා සැම වැවස්තා                                                 ‍  ලෙස
        පවතින අයුරු සැලසු නිරිඳු විදි                                                      ලෙස

806.මඩකලපුවේ වැඩි හිමි ගමනෙහි දෙ වන

      සොලීකෝට්ටේ වැඩ හිඳ දෙ‍ාළොස්                                                   දින
      වැල්ලගිරිය අස් පත්තිය සමග                                                          වෙන
      ඇත්පන්තිය මහරාබද්ද සම                                                               ගින

807.මීරියබද්ද දඩමස් බදු තියම දුන

      එලෙස පැවැති කොටිකාබද්ද බෙද                                                    මින
      උඩුවැල්ලේ සිටුවා බද්දන් දෙ                                                          දෙන
       පහළ ගම්පහේ බදු උන් බාර                                                             දුන

808.දුනුකේබද්ද පෙරවිදි ලෙස සලස මින

      තුන්කත් අඩක් යෙදු පැදුරෙන් දෙන ලෙ                                            සින
      ඉඩම්පිටියෙ ගුණමල් පැණිබදු ක                                                       රන
      පෙර විදි  ලෙස සොළොස් කළ පැණි නියම                                        දුන

809.හේවාවසම් ලේකම් පයිඞ මතු රට

      මඩුවේරාළ පත්තළ වැවස්තා                                                          කොට
      මහගබඩා ලේකම් පයිඞ මතු                                                              රට
      රාළට අරාවේ දුත විදි නියම                                                            කොට

810.අතපත්තුවේ ලේකම්තිල හේව හැට

      බජ්ජල රාළ හට දුන විදි නියම                                                        කොට
      කටුපුළුලේ විදි සැලසුම් හේව                                                            හැට
      මහදන්වල අත්තනායක මැතිස                                                            ඳට

811.කොට්ටල්බද්දෙ ‍ෙල්කමනෙිල හේව හැට

      කොට්ටව ර‍ාළ හට පැවරූ විදි ලෙ                                                        සට
      මහවත්කාර ලේකම් දිසතා මැ                                                             තිට
      ගන්තාවේ පත්කළ වෑවස් තා                                                            කොට


                         මන්දාරම් පුර පුවත                                           103

812.මෙලෙස විදිතියම කර නෙක රටෙහි තොස

      තිලක දියුණු කරවා සතුරු බිය                                               පිස
     යළිදු සසුන වැඩුමට අරඹා වෙ                                              සෙස
     දියුණු කෙළෙස පොත්ගුල් වෙහෙර සැම                                දෙස

813.උබය වෙහෙර අස්ගිරි මල්වතු ද යන

      කැලණි දඹුලු  ගඟරම් පිළිසකර                                           යෙන
      පමණ නැති දනය වපුරා බුදුස                                                 සුන
      වෙහෙර නෙක දහස් කරවා සියලු                                          තැන

814.යළිදු උපසපන කරනුව උබවෙ හෙර

     දෙපස හිඳුවමින් රැස්කර හෙරණ                                              වර
     දෙව්පුර විලස සලසා සෙංකඩ නු                                              වර
     සැම විදි පසය පුදමින් සඟන දෙ වෙ                                       හෙර

815.එක්දහස් සසිය සයසූ සකව රුසේ

     ගුරුදවස් තිතිය යුග ඉල් පසඩ                                                මසේ
     පන්දහස් සසුන ලක පවතිනා                                              ලෙසේ
     උපසපන් විදිය යෙදු නිරිදු මේ                                             ලෙසේ

816.ඉල්මස නිතිය පසළොස්වක දින ස වසේ

      කිත්සිරි රාජසිහ  නරනිඳු සමග                                                යසේ
      සඟරජ රාජගුරු හිමි දෙවෙහෙර                                            පිවිසේ
      සපැමිණි උපසපන ලබනුව මෙලක්                                         කුසේ 

817.සඟළිස පටිය බැඳ හෙරණුන් සලස මින

      වනපොත් දහම්පද සහ සිවු කමට                                               හන
      පිරිත් සතර බණවර ඈ විමස                                                      මින
      සැලසූ උපසපන් විදි මේ ලෙස එ                                                දින

818.සම පනසක් වියත් හෙරණුන් දෙ‍වෙහෙ රින

      රජබරණින් සරසා ඉන් තෙවැනි                                                 දින
      සිරි දළදා හිමිදුන් ගරු පෙරහ                                                     රින
      සිතු විලසින් දකවාගෙන  යළි තො                                            සින

819.සිවුමහවීදි මැද මඟුලැත් යාන යෙන

      අපමණ සිරිත් පෙරහර කරවා සො                                             බන
      දළදා මැදුර පත්කර නිරිඳු සම                                                    ගින
      පිරිකර දෙවා ලක සැම ඇමැතින්  අ                                           තින


104 මන්දාරම් පුර පුවත


820.කොඩි කුඩ තුරු රැගුම් නෙක නළුපිරිස් ගෙන

      මහපුද පෙරහරින දෙවෙහෙර පමුණ                                          මින
      ලක්දිව සඟන දෙ  වෙහෙර මුල් උපස                                        පන
      මුළු ලක නො‍ෙයක උත්සව කළ සියලු                                      තැන

821.මේ ලෙස තුන් දිනක් කළ සඳ උපස පන

      නව උපසපන් පනසක් සඟන සම                                              ගින
      දළදා මැදුර වැඩසිටි සඳ බික් ස                                                  ඟන
      ඉමහත් පසය පිදු නරනිදු සහතො                                              සින

822.මෙ ලෙ ස වසින් වස කරවා උප ස පන

      නෙ‍ා ල ස සසුන් දියුණුව කළ සියලු                                          තැන
     අ නි ස එසඳ සිහිකළ ලක සියලු                                                  දන
     ස තො ස සුගත් මුනිදම් වැඩු වැද ස                                             සුන

823.එ ම ස ඳ පැවිදි ලැබසිටි ලක හීත දන

      දු ටු ස ඳ දිසාපති ඈ ඉසුරුමත්                                                    දන
      බිය වැ ද සිවුර ගළවා හිත වෙළා                                               ගෙන
      පය වැ ඳ ආ වඩා පය තෙමති කඳු                                             ළෙන

824.තො ම තො ස් ලද ඉසුරුමත් දන මෙම පු වත

      වි දි  ලෙ ස් සැලකළෝ කිත්සිරි හිමිඳු                                         වෙත
      නොමතොස් වී නිරිඳු අසමින් ඒ පු                                                වත
     හැ ම දෙ ස් සඟන සහ වැසි ‍ෙගන්ව ම                                            හත

825.සඟරජ හිමිඳු සහ දෙවෙහෙර මහස ඟන

      සමගින දික්පති ද  නෙක රටවල ස                                              ඟන
      දළදා මැඳුර රැස්කර දෙ පසෙහි අ                                                 සුන
      මැදහත් නිරිඳු පැවසූ කරුණ මෙලෙ                                            සින

826.ප න් ද හ ස් වසක් පැවතිය යුතු ස සුන

      අ ප දෙ ඇ ස්  හමුව නො ම රිසි දේ ඇ                                       සෙන
      ලොව උ ස ස් නියත මුනිපුත් මහස                                              ඟන
      නො ම සු දු ස් සේය වැඳුමට ගිහී                                                  ජන

827.මෙලෙ සින කරුණ දන්වා නිරිඳු කුළු ණෙන

      මැ ති ග ණ මෙ පුර දුටු සඳ කිසියම් ස                                          ඟන
      අ ද රි න දෙපා වැඳ ආවැඩු නො රිසි                                             වන
      එ පු ව ත සැබව දැ?යි පිළිවිසි ඒ ස                                               ඟන
                  මන්දාරම් පුර පුවත                                                 105


828 නිරිඳු බස ස මින හීන ගොත් ඇති එස ඟන නැගිට හුන් අසු නින දෙ අ ත් මුදුනත තබා එලෙසින

829 නිරිඳු වැඳ සැණි නේ පැවසූ මෙලෙස වද නේ උතුම් හිමිසදි නේ මෙ අප හිමිවරු දුටුව සඳි නේ

830 දිනේ අප හිමි ඳුන් පස්වා දහස් කිය මින් දෙපා වැඳි අද රින් සැබැයි එපුවත කීය මෙලෙසින්

831 සංවේගයට පත් සඟරජු සමග නිරි ඳුන් කර නමා බිය පත් විලස දක්වා ගැඹුරු සිත් ගත්

832 නළු සතර දැනෙ නා රුහුණු ගිරිවා සහ නා දවුල් බැඳ නට නා පුවතකුත් පැවසුය එදි නා

833 එපුවත ඇසු සඳා සිප්සත පුහුණුව ලෙදා සිසුදරුවන් හදා දවුල් ගැසු බැව් පැවසු පහදා

834 යළි අනිකුදු දිනා කදක් ගෙන ගිය ස ඟනා පුවතක් ැස මිනා එය ද නරනිඳු ඇසු එ මෙනා

835 ගමබිමේ උරු මය කළයුතු රාජකා රිය මෙලෙස අත් නො හැ රිය කදක් ඇදි බව සැබැයි පැවසිය

836 සඟරජ හිමි සඳා සමග කිත්සිරි නි රඳා මතු නො කරන ලෙඳා පැවසු ඹවදන් සැමට නොමදා

837 යළිදු ලක නෙක තැන එවැනි නො පනත් වු යෙන නොයෙක් රට මැති යන සමග සඟසරණ වසන සැම තැන

838 රැස් කරවා ය ළිත් ඇසු නරනිඳු මැද හත් සියලු දේ එලෙ සිත් සැබව සැබවැයි පැවසු නැවතත්

839 නරනිඳුහු එ දි තද දෙවමින් ඔවා මන නද මතු නො කරනා ලෙද පැවසු සැමහට අනපණත් නද

840 කතරපුර ව ඩිනා යෙදුණ නරනිඳු ග මනා අතරමග සි ටිනා බොහෝ දුරුකුල අයත් සඟනා

841 නිරිඳු බැහැදකි මින මෙ‍ෙලස පැවසු නො ල සින වෙහෙරගම මියු ඟුන අඩක් සාමිනි! ලැබෙනු කුළුණින


   106                                       මන්දාරම් පුර පුවත 

842 849 එයින් තොස නොම ලද බෙර ගසා න ටනා නිරිඳු සෙංකඩපුර වැද නොවිල් ඇණවුම් ක රනා දෙ වෙහෙර මහස ඟද මතුල් ජප ක රනා හිමිඳු සඟරජ සමග මැති හුද ගිහීජන මෙහෙවර ද ක රනා

843 850 දළදා සිරි මැ දුර අප ඉදිරි මෙ ලෙසා දෙපස විදි ලෙස රැස් කර පසුව පැවතුම් කෙ ලෙසා සඟරජහු මුල් කර ගැහැටින් කළ කිසා මෙලෙස පැවසු නිරිඳු විස් තර සමග දහමත් නියතව නසා

844 851 පුදා නෙක දන සර පෙරද ලක ස සුනා ලක්පුර වටින මැති වර නොයෙක් කුල‍ෙගාත් ද රනා මුහුදුබත් කර හැර මහණ වියවු ලෙනා සසුන පිහිටා දුනිමි ලක් පුර නැසු බැව් නියතයෙන් අ සනා

845 852 මිසදිටු අඳුරු හැර මෙලක උපස පනා සදහම් වඩවනුවස් තිර තැබුමුත් නොයෙක් ව රිනා සියලු විදි ලක් පුර කුලගොත් අවු ලෙනා දුනිමි සලසා ලෙසින් තිර සර නැසී ගිය බැව් නියති එ දිනා

846 853 මහසඟන සැම පස උතුම් බුදුස සුනා අඩු නොව පුදා තොව ලස පියවී කළ අප වි සිනා මොක්මඟ වඩන ලෙස එලෙස නො ම න සිනා සියලු දේ සැලසුවෙමි විදිලෙස වඩනු යුතු නිසි විදිය සොබනා

847 854 ලෙ‍ාවග මුනි ස සුනා අනුන් මේවර දන පැවිදි ලද කිසි ස ඟනා නිසුකම් කරන හැම දන බොහෝ සේ නො මනා ලක්දිව බුදු ස සුන අනිටු වන දේ කරති නිති නා යෙදුන නරනිඳු පැවිදි නොම දෙන

848 855 පැවිදි ගෙන ස සුනා උතුම් ගොත් ද රනා ගිහීජනයන් ව දිනා සතුන් කරුණා ති බෙනා කදමල්ල අ දිනා බැතින් පින් ක රනා පිළිය අපුලා දෙවන එ මෙනා පිනින් නොම අඩු ලකුණු දරනා

              මන්දාරම් පුර පුවත                                        107




108 මන්දාරම් පුර පුවත


866.ලක්පුර වැනුම් කළ මන්දාරම් පු වත

      පස් අදියර යුගබාගය කර ස                                                                    මත
      කිත්සිරි රාජසිහ නරනිඳු බඳ නැ                                                              වත
      විස්තර කියම් මතු මන්දාරම්  පු                                                               වත



මෙතෙකින් මන්දාරම් පුර පුවත දෙවැනි භාගයේ

පස්වැනි අදියර නිමි.