මාරක මාලය හෙවත් කථා කරන පහන

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාරක මාලය

හෙවත්

කථා කරන පහන



තුන් ලොව එලිය ක ර බුදුවී සතට මොක් පු ර දුන්න අප මොකැ’දු ර තුමා නිතිදින වඳිමි ගරු ක ර 2 4 එදා දෙසු දර්ම ය සම්බුදු සසුන ති ර මොක්පුරට හිනිමග වි ය රකින බලවත් සුරව ර ඇසු අයට වැඩවි ය හට එපින් අත්ක ර දෙවනු නමදිමි දහම් රත්න ය යදිමි මෙහි දොස් ලන්ට දුරු ක ර 3 5 ශ්රී5 සත්දම් එවි ල ශනිගේ දසාවෙ න් බබලනා කුසුමන් කැ ල චන්ද්රතමාලාහට තු න් වැනි අරිය සඟ කැ ල යෙදුන විපත යම න් වඳිමි තෙවනුව බැතින් වීලො ල කියමි කවිකර අසනු සතුටි න්

6. ස ක ල සැපතින් දිව්ය පුරක් බඳු කසීනම් එම පුරව රේ නි ම ල ගුනවන් විද්යාිබූසන නිරිඳු රජ කරනා ව රේ කොමල සුරතල් මුකිතදේවිය කාරබඳිමින් ආද රේ ස ක ල සැපතින් වසන කාලෙදී දෙන්න යස රන්රස යු රේ

7. ව රි න් වර එම රාජ දේවීට වාසනා ගුනයේ සැ ටී අ ල න් කාරවු ගෑනු දරුවන් සය දෙනෙක් ලැබුනේ අ ටී ත ම න් නෙත්දෙක සේම අදරින් තනන ඤදරුවන් මොලකැ ටී එමෙන් මැතිටත් දුවෙක් ඇති විය රුවන් සත්දෙන එක සැ ටී

8. සයදෙ නා ඒ රාජ කුමරියො සමග මැති කුමරිත් තු ටා සිතමෙනා යැව් සිල්ප ගන්නට එකම සිල්පාසලෙ ටා ල ස් ස නා කුමරියෝ සත්දෙන යන්නේ එකටයි සිල්පෙ ටා පත් උනා සති මැති කුමාරිය විබාගෙන් පලවෙනිය ටා





(2) 9. වි කු න් ලත් ඒ රාජ කුමරියො මැති කුමරි ගැන කොපයෙ න් කි ය න් නටවති සයදෙනා ඉඳ මෙන්න මේ ලෙස වට කර න් ‍මෙ දැන් බොල තී පාස් උනේ දැන් අපට වැඩියෙන් විබාගෙ න් කුලෙන් උත්තම රාජ කුමරෙක් ගන්ට සිහිගතදෝ ඉති න්

10. චන්ර්ත්තමාලා කියති ඉඳගෙන එහෙම නොකියන් මාහ ටා පින් සිවුයස රාජ කුමරෙක් බැඳම ලැබුනොත් ඉඩ ම ටා රන් යහනෙ මල් සත්වගයකුත් සත්දිනට අතුරා සි ටා සන් තොසින් මම විඳිමි සැපතය මැති කුමරි මුත් ඇත්ත ටා

11. වි ක් මැති වූ ගරු රාජ කුමරියො සය දෙනා කිව් වදනෙ ටා මැති කුමරිවන චන්ර්මි මාලා කිව්වෙ නොබලා පසුව ටා වි ත් තතුලමහ කෝප වැඩිවිය තවත් එම කුමරියො හ ටා මැත් කෙල්ලගේ උඩඟුකම ගැන ඉන්න විට පලිගන්න ටා

12. දිවි ය පුරපරදනා සිරි ඇති නාගසිරි පුරයක් ඇතෙ යි පිරි ය වඩවන විපුලසේනය නිරිඳු එපුරේ රජකර යි සිරි ය පැහැපත් පුතෙක් ඇත්තෙය ඉන්ර් ර පාලය නාමෙ වෙ යි විරි ය පෙම්බර එකම පුතුහට සකල සිප් නිපුනය කල යි

13. තරුන වයසට පත්වු කුමරා ලඟට කැන්දා පියරජු න් තුටි න මුවසිප ආදරේ පා කියති බසකුත් මෙලෙසි න් වටි න මාගේ කිරුල ලැබුමට ඉන්න එකපුත නුඹ බැවි න් රුවින අගපත් කුමාරියෙකුත් සරන බැඳලා අරගනි න්

14. ය ට ත් කමයෙන් වැඳමි කුමරා එදා දෙගුරුට කිය න් නේ කැමැත් තය වෙමි ඔබේ මතයට මෙමන් වරයක් යදි න් නේ කු ම ක් ඕනැද නුඹට පුතුනේ ඉල්ලනා වර දෙව න් නේ පි නැත් කුමරා එදා ලඟ ඉද බසක් මේලෙස කිය න් නේ

15. ලංකා ර යස රාජ කුමරියො දෙස්දෙස් වල ගොසි න් පිං තූ ර ගෙන මෙමාහට අහො ගෙනැත් දුන් නොත් ඔබ විසි න් සුං දී ර යස කුමාරියෙකුත් ගෙනා පින්තූරේ බල න් මං නෑර යස සරනයට ගම් ඉල්ලනා මෙහෙවර ලෙසි න්

16. අ සා එමබස මහා නිරිදා අග්රඔමැතියා කැන්ද ලා දෙ සා දෙස ගොස් කුමරියන්ගේ පොටෝ ගෙනෙනට අන ක ලා දො සා නොව්මැසති රටින් රට ගොස් පින්තූර ගනිමින් බ ලා තොසා වීමෙන් කාසීදේසය කියන නුවරට පත්වෙ ලා

17. යන් නෙ මැතියා රාජ කුමරියො ඉන්න සිප්සාලේ ලගි න් පුන් න්යානලක්ෂින තරුන් කුමරියො හත් දෙනෙක් දැක සන්තොසි න් ගන් ට යෙදුනේ පින්තූරෙ යස එකට සත්දෙන සිටවමි න් දුන් නෙ ගත්තවු පින්තූර සැම රජට ගෙන ගොස් මැතිතුම න් (3) 18. නෙතක් සමවන පුතා කැන්දා ගෙන පින්තූර දුන් තැ නේ හු ග ක් සතුටින් බැළුවෙ කුමරා එකින් එක ලන් කර ගෙ නේ හ ත ක් තිබුනයි එකම සැටියට ඊට කුමරා සතුටි නේ බ ස ක් පවසති ඉන්ර් ස පාලය පිය රජුන් හට අදරි නේ

19. කාසී දේසේ නිමල කුමරියො සත් දෙනාගෙන් කෙනෙකු ටා තෝස වීමට බැඳුනි සෙනෙදස ගන්ඩ පියනේ කාරෙ ටා ආස වඩවන කොමල සුරතල් පුතුගේ වදනෙට වී තු ටා දෝස නැති එම කුමරියන් ගැන ගියේ ඇමතින් විගස ටා

20. වි පු ල සේන රජසහ එම ඉන්ර්ි පාල කුම රා ප ත ල කාසිදේසේ පිලි අරගෙන එව රා එ ක ල ඇසුවෙ ලඟ ඉඳ‍ඟෙන එන්නට කිම මේව රා කොමල පුතුට මගුලක් ගැන ආබව කිව් ඉදු රා

21. රු ව දු ල් මගේ දූ කුමරියො හදෙනෙක් ඇත රජු නේ වැ ඩි ම ල් දුව ඔබ පුතුහට කාරටෙ දෙමි සින් නේ සුතලොල් වන සත්දෙනෙකුන් පින්තූරේ ඉන් නේ බු වි ප ල් තුම කුමටද ඔබ බොරු බස් තෙපලන් නේ

22. රු වැ ත් කුමරියන් ඇත්තේ මා හට සයදෙනම යි ප හ ත් කුලේ මැති කෙල්ලක් ඇත් ඒ ලෙස රුව වෙ යි පි නැ ත් කුමරු එ බස් අසා මහනිරිඳුට පවස යි කු ල ත් මලත් මට කම් නැත ඈත් කැන්ද එනව යි

23. පෙමා වඩන මැති කුමරි‍ද රජ කුමරියො සමගි න් ස මා ගමේ සත් දෙනාම සිටියේ අහෝ විගසි න් ල මා කුමරු මල්මාලාවක් අරගන සුරති න් පෙමා දරින් කියන්ට වනි සබයේ මේ විලසි න්

24. රූපෙන් මේ කුමාරියන් සත්දෙන එක සරි වෙ යි ආලෙන් එක්කෙනෙක් ගතොත් යලි අය දොස් පවර යි මා දැ න් මල්මාලාවක් අහසට විසිකර මැ යි ඒ ව න් මාලය වැටුනවු කමරි මේමට අයිති යි

25. මෙසේ කියා මල්මාලය විසී කෙරුවෙ කුමරු න් ය සේ එමල් මාලය කැරකි කැරකි ඇවිදි න් දොසේ නැත්ව මැති කුමරිගෙ කරේ මාලේ වැටුනෙ න් ය සේ පොරොන්දුව එලසින් ඈ කාරය බැන්දෙ න්

26. චන්ර්රොන මාලානම් මැති කුමරිය සවු ම උත්තම කුමරු කරකාරය බැඳ ම සිත්ලෙස නාගසිරි නුවරට විත් කදි ම නෙක් ලෙස සැපෙන් විසුවේ රන්රස ලෙස ම (4) 27. වන් දුමාලගෙ කිව්මත ලෙසින් නේ සුන් දර මලින් සත්නගයක් ගෙනෙමින් නේ රන් යහනේ අතුරාලා නිදියන් නේ ඉන් පසු යෙදුන විපතය අසනුය ඉති නේ

28. පි ච් ච මල් සරා දිනයක් රන්යහ නේ යු ත්ත කුමරි නිදනා කල සැපයෙන් නේ පි ච් ච මල් නැට්ටකුත් පිටෙ ඇනෙමින් නේ චි ත් ත දුකින් උනි නොනිදා එදා දි නේ

29. වි කු මැති ඉන්ර්ොනිපාලය අසතිය පිරි යේ නෙත් දෙක රතුවී කිම නුඹෙ මුව මැලවී ගි යේ සි ත් දුක වැදී අඬමින් කුමරි කියති යේ ප ත් කලෙ මල් අම්ම මා හට මෙදොස යේ

30. කොමලා වියේ පවසන් ඈ කල ගැහැ ට නි ම ලා රෝස මල් නැට්ටක් මගෙ පිට ට ඇ නි ලා වේදනාවේ ඇති වරද ය ට අ ඬ ලා උනිමි එලිවෙන තුරු එම දුක ට

31. එ බ ස ට ඉන්ර් පාලය තද කෝපෙන් නේ වි ග ස ට මල්මවුන් නැසුමට අනදුන් නේ වි ප ත ට පත් වෙන්නේ සත උඩඟුකමි නේ එ ල ස ට මහ විපතයක් මේ ලෙස වෙන් නේ

32. එ දා රජ මැදුරෙ දැල්ලෙන මිනි පහ න න දා දී සිනාසුනෙ තෙවරක් තදි න වැ දා බිය නිරිඳු පානට වැඳ බැති න එ දා ඇසුව කලපවසති මිනි පහ න

33. අ හ න් කර කුමරිගෙ වදනෙට මෙක ලේ මෙදැන් මල් මවුගෙ ජීවිතේ තුරන් ක ලේ මෙයින් තුන් දිනයක් ගිය විට තොපගෙ බ ලේ තු ර න් වී ලබන්නෙය ශනිගෙ අප ලේ

34. කු සු ම් නැට්ට වැදි රිදුන වූ කුමරිය ට මු වි න් කිය නොහැකි දුක් ලැබෙ විඳින්න ට තු ර න් වී රාජ සැප ඔබෙ මොහොතය ට දෙසින් දෙන ගොසින් පත්වෙයි හිඟමන ට

35. අ ස ලා එබස ඉන්ර්ොතය පාලය නරපා ලා වි ක ලා වාද වසති ඇති වන එදුක බ ලා එ ක ලා අපලෙ ලෙස රජවරු කිපී ලා නු මු ලා සටනයට ආ කඳයුරු බැඳ ලා (5) 36. හ තු රු රජනු සටනෙට සැරසෙන්ට උ නා න පු රු අපලයෙන් රජහට උනහට නා රු දු රු මහා ගින්නක් අරගන එදි නා ඉ තු රු නොවී සේරම ගිනිගන්ට උ නා 37. මොහොතින් ගත්ත ගින්නය සකි පැතිර ගි යේ වි ග සි න් යුද්ද බාන්ඩ සැම දාල ගි යේ දෙ වි ය න් සිහිවෙලා එම රජ හට සැන යේ මෙ ලෙසි න් බසක් තම දේවීට පවසා යේ 38. ම ප න සදිසි රූපත් චන්ර්ට මාලි යේ යෙ දු න විපත අපගේ පෙර පවක් වි යේ සි ටි න සතුරන්ට අසු නොමවී සැන යේ දෙදෙ න අපි යමුය යන්නට ආදරි යේ 39. කි ය ලා මෙසේ දෙදෙනා වෙස් මාරුක ර නු මු ලා වම පිටත් වී යති දුරබැහැ ර සැ දි ලා කුස ගින්න අ‍හො නැතිවම අහ ර අ ඬ ලා දේවී හාමත් වී වැටුන ව ර 40. ක ර න් නට දෙයක් නැත ශනිගේ අප ලා එ ර න් බරන උනමින් රජ විකුනා ලා එ යි න් දිවි රැක්ම යන කල දෙදෙන බ ලා දු කි න් එවන් මුදලත් නිමවිය එක ලා 41. දු කි නා දෙදෙනම යන්නේ - හාමත්වෙයි කුසගින්නේ - දේවිය අදගන වැටුනේ - හාමත් ගතියෙ සැටි සු ගු නා දේවිගේ සින්නේ - අබරන ගලවා ගන්නේ - එය ගෙන ගොස් විකුනන්නේ - සිදු උන කරුමෙ සැටි දෙ දෙ නා දිවි රැක ගන්නේ - ඒකත් අන්තිම වෙන්නේ - යන එන මන් නැත් වන්නේ - වාසිය කඳුළු කැටී වි ඳි නා දුක්ෂරය සින්නේ - කියනා බැරි විලසින්නේ - සිඟමන්වත් නොලැබෙන්නේ - සෙනසුරු අපලෙ සැටී 42. තෙ දි න ක් ආහර නැත්තේ - දේවිගෙ ගත පන නැත්තේ - අඳුරු වෙලා නෙත් සත්තේ - ඇදගන බිම වැටුනේ කි සි ව ක් සැනසුන් නැත්තේ - රජුටත් කුසගිනි ඇත්තේ කිසි පිහිටක් අහො නැත්තේ - තව තව දුක් වැදුනේ බ ල ව ත් සේනා රොත්තේ - කෙතක ගොයම් කප සත්තේ - කෑමට උන් හිඳ ගත්තේ - එය රජ දකිමින් නේ මො ක ව ත් ඉල්ලා නිත්තේ - එන්නම් රජ ගිය වැත්තේ - රජතුම දැක සෙන් රොත්තේ මේ ලෙස පවසන්නේ 43. ඇ ග ප ත නම් තගෙ පුදුමයි - හරියට අලියා වාගෙයි - ඉල්ලා‍ කාපු අරගතියයි තූ නොදකි න් තො ට බ ත් දෙන්නේ මෙලෙසයි - ගොයම් ටිකත් ‍අපෙ ඉතුරුයි ඒක කැපුවොත් ඇත්තයි - දෙමි කනමේ න් ඇ ග ප ත අහොපන නැත්මයි - දේවිය ගැන හද කකියයි - දෑකැත්තක් නුපුරුදුමයි - නිරිඳුට තු න් නොනැවෙත එතනින් පිටවෙයි - පෙන්නුවෙ නම් මඩ වගුරයි - අල්ල රජුගෙ අහො කැපුනයි - ලේ විලමෙ න් (6) 44. ග ල නා ලේ කඳ දැකලා - ගොවියේ සැම බියවීලා - ඉතුරු බිතුරු සැම බෙදලා - දුනනේ වීම අ ටී නෙති නා කඳුලැලි වසලා - ආහර පත් කොලෙ අකුලා- යන කල ඉක්මන් කරලා - සිදු උන කරුමෙ සැ ටී මැ දි නා පත් කොලෙ ඉරිලා - ගල් පස් ගොඩක වීසාලා - ගෙනා කෑම ඉදිරීලා - ගස්ලස් ගියෙ දැව ටී ග ල නා කඳුලැලි පිසලා - වැලිත් බතුත් රොක් කරලා - කන්නට සිදු උනෙ එකලා සෙනසුරු අපලෙ සැ ටී

45. වැ ටි ලා උන් චන්ර්ැලිමාලා නැගුට්ටුවා ලසි නේ අ වු ලා ගත් බත් ටික අහො දුන්නේ දුක් වෙමි නේ අ න ලා ඒ වැලිත් බතුත් දෙන්නම කා දුක‍ි නේ අ ඬ ලා එම චන්ර් බතමාලා මේ ලෙස පවසන් නේ

46. සු ද් ද යහනෙ මල් අතුරා නිදා ගත්තෙ සැප ටා ඉ ද් ද රෝස සමන් පිච්ච මල් ඇත සත්දින ටා පි ච් ච නැට්ට පිටේ ඇනී පත් උනෙ ගැහැටය ටා සි ද් ද උනේ එහෙව් මෙමට වැලිත් බතුත් කන් ටා

47. වි ලා පයෙන් අඬනට විය චන්ර්ටා මාලා විය ග ලා බහින කඳුලින් අහො සියො ගත නෑ විය ම ලා නිකවී නෙත් නොපෙනී ගතපන නැති විය බ ලා උවන මහ නිරිඳුන් මෙසෙ කියනට විය

48. වි ඳි න දුක් බැළුවම උඹ චන්ර්ද් මාලා විය පැලෙනා මගෙ හ්රනදෙ බොහෝ වෑවෙනු බැරි විය ප වි නා අප දෙදෙනගෙ අහො මෙ විපත සිදු විය ග ම නා වෙමු වෙහෙස හැරම මගෙ සීදේ විය

49. කි යා මෙසේ රජු ද දේවී එතනින් පිටවී ලා අ යා මයෙන් යන කාලදෙී කුස ගින්දර හැදි ලා බ යා නකවූ ගඟක් දුටුවෙ හැඩ පහරින් පත ලා බි යා වැදම අමාරුවෙන් යන කල වුන අවු ලා

50. ප ත ලා බල සෙනසුරුගේ අපලේ සැටි අස නා කැ ඩි ලා ගියෙ ඒ දන්ඩය ගඟ මැද්දෙදි වැරෙ නා නු මු ලා වම වැටී දෙදෙන දියඹේ පාවෙන් නා බ ද ලා අර කෑලි දෙකම දෙ‍ගොඩේ පාවෙන් නා

51. ත ම න් සැමිය ගැන අය්යෝ චන්ර්ෙන්මාලා අඬ තෙයි එමෙ න් තමන් දේවිය ගැන ඉන්ර්ය් පාල අඬ තෙයි ඉ ති න් ඔබට කාගෙ පිහිට දැයි දේවිය අඬ තෙයි දු කි න් ග‍ඟේ පාවෙන රජ දේවිය ගැන අඬ තෙයි

(7) 52. එ ක ට ග‍ඟේ ලී කොට දෙකෙ දෙන්නා පාවෙන් නේ පි න ට වගේ දේවිය අහො බෙලි ගාලක රැදු නේ ත ද ට ග‍ඟේ සැඩ පහරට අසුවී රජ එදි නේ නෙත ට නොපෙනි ගසාළ ගියෙ ගඟ පහළට තදි නේ

53. රැ ඳු නේ කුමරි කාකදීපය නම් නුව ර නෙති නේ දැකම තොටියෙක් කුමරි රූබ ර රැගෙ නේ ගොඩට නිවසට ගෙන ගොස් අද ර පෙමි නේ තොටිය කුමරිට පවසති මෙයු ර

54. රෝස මල් කැකුල වැනි නුඹෙ සිරි උව නා දෑ ස දැකුම ඔරු පැදුමය එපා උ නා පා ස රස විඳම ඉන්නට එක යහ නා ආ ස වී බසක් දෙන්නට කොමලඟ නා

55. අ ගේ වඩන තොටියනි නුඹ අසනු පෙ මා ග‍ ඟේ පාවෙලා ආ අසරණ මෙම මා අ ගේ ලෙස රකිමි පති දර්මය මහි මා ම ගේ පහසයට යුතු නැත තුටු වී මා

56. එ හෙ ‍ ම නොකියන්න ආදර මරන්ක ඳ බොහො ම ආලේ බැඳුනයි නුඹ දැක මෙස ඳ නි ය ම ලෙසින් ඉන්නට අපි සැපත වි ඳ ව හ ම බසක් දෙන් ආදර මපියො බ ඳ

57. නැන්‍ වත් චන්ර්යො මාලා සිතති මෙලස ට කිළු ටක් උනොත් විපතකි මගෙ පතිවත ට උප නත් යොදා මින් ගැලවෙන විලසය ට වද නක් මෙසේ පවසති එම තොටියා ට

58. රුව යු ත් තරුනියන් දුටුවම තරුනන් ට කොතනත් සිරිත දුටු තැන පවුලක් වෙන් ට ඇ ර ය ත් අඹූවො දූ දරුවන් ලැබුනු වි ට දොසවෙත් එයින් අසරනවූ අඹූවන් ට

59. ආ ද රේ බැඳුනි ප්රේූමිය මෙ නුඹන ට මාකෙරේ සතුටු වෙනු දැන් සරනය ට මේ පුරේ නිරිඳු සමුවට ගොසින් සි ට ආ ද රේ කියා පත්වෙමු කසාදෙ ට

60. අසලා තොටිය චන්ර්සාදමාලාගේ වද න එකලා රජ මැදුරට දෙදෙඤනා ගොසි න බුපලා තුමන් හට තොටියා වැඳ බැති න එකලා කිව්වෙ සරනෙට ආ බව යසි න (8) 61. දෙන් නා කැන්දලා මහරජ එදා දී නේ දෙන් නා ගේ සතුට ඇසුවයි කාරෙ ගැ නේ පෙන් මා දර චන්ර්ඇ මාලා වඳිමින් නේ ඇත් නෑ මඟුල ගැන අසතුට පෑව තැ නේ

62. අ ස න් නටවති මහා නිරිඳා කිමද මෙතනට ආවෙ දැ න් ප වි න් මේ මම අතරමන් වී ග‍නඟේ ආවෙමි පාවෙමි න් උ තු න් වූ පති දහම් රකිනෙමි මෙමාගේ ජීවිතෙ ලෙසි න් මෙදැ න් මොහුගෙන් මාව ගලවන ලෙසින් අයදිමි යටහති න්

63. ස ත් ත්යා වු පතිදහම් රකිනා චන්ර්ෙමිමාලට ප්රිිය වෙ ලා කැත් තුමා එම තොටිය එලවා තමන් දේවිය කැන්ද ලා ප ත් මයක් වැනි ලපටි කුමරිය බාර දුන් කල එක හෙ ලා ච න් ද්ර්මාලා වසති දේවිගෙ ගබඩා ගේ බාරය වෙ ලා

64. ව ටි න ලක්ෂේන මුතුමැලයක් දිනක් දේවිය අරගෙ නා තු ටි න දුන්නයි චන්ර්විගමාලාට සුවඳ කවනා විලසි නා රැගෙ න එය ඈ ගබඩ කාමරෙ එල්ල ඇනයක විගසි නා වෙනි න වැඩ කටයුතුවලට අනෙ චන්ර්ක මාලා පත් උ නා

65. එ ර න් ගිරවගෙ එරන් කූඩුව එදා හැරලා තිබුනි යේ සැ නි න් ගිරවා පියාසර කර එරන් මාලය ගෙන ගි යේ ගොසි න් එඅසල නුගරුකක් හත එවන් මාලය තැබී යේ එ ව න් නුගරුකෙ ගස් බිලක සති එමුතු මාලය වැටුනි යේ

66. දු න් න මාලය සුවඳ කැව්මට රාජ දේවිය ඉල්ළු ව යි ඇ න් නෑවේ එම චන්ර්න් මාලා බැළුව විට මාලේ නැතෙ යි ගි න් න පිට මහ ගින්න වැදිලා සෙව්වමුත් දකිනට නැතෙ යි ග න් බිරෙන් මග කිපීලා සිට රාජ දේවිය ඉඳ කිය යි

67. හොඳ හිතින් මගෙ මාලෙ නුදුනොත් මගෙන් වෙන දේ දැන ගනි න් වැ ඳ බැතින් කිව් චන්ර්ලෙ මාලා නොගත් බව එය යටහති න් විගස යෙන් මෙහෙකරුන් ගෙන්නා ඇසුව කාලෙදි විපරමි න් ත ද රොසින් උන් කියන්නට වති එදා එක්වී මේ ලෙසි න්

68. රස් තියාදුවේ ආවේ මේ කිට ඔබ ද රජතුම පැහැදි ලා හිස් මතට ගෙන උසස් තනතුරු දුන්නයින් උනේ මේ මු ලා ලක්ෂන වූ මුතු මාලෙ අරගන උන්නෙ හැඩ නිල බල බ ලා නැත්තෙ සොරකුන් මාලෙ ගන්නට මේකී හැර මේ බවන තු ලා

69. කි සි ත් දොස නැති චන්ර් ද මාලා අල්ලලා බිම දාමි නා රු ව ත් කේසය අනේ කැපුවයි එලිපත්ත උඩ තබමි නා දැ ලි ත් කුනුරෙදි කඩක් දීලා වටින අබරන අරග නා දෙ ව ත් මේ ලෙස අතක් අගට අපලෙ සැටි මන් හැඟවෙ නා (9) 70. හ ර ක් ගාලෙදි එළු ගාල තව ඌරු බළු කොටු විසා ලා හු ග ක් තුරගුන් වසන්නා වූ ඉස්තාලයක් එකහෙ ලා දි න ක් නෑරම සුද්ද නොකළොත් පාරදහයක් තලා ලා සැ ක ක් නොව එකවෙලෙ අහරත් එදා ලන්නෙය නවත ලා

71. අ හ න් කාරවු සෙනුසුරාගේ අපලෙ සැටි සකි අසන් නේ අ ර න් කලයක් තබාහිල් එකසිය අටක් අහො වෙන වෙ නේ එ ව න් මැදුරේ ඉන්න අය හට ඉස්නාන කරනා මෙ නේ අ දි න් නට කිවු වතුර නිතිදින නැතොත් ගුට බැට ලැබෙන් නේ

72. ග න න් පිට හත්වසක් ගිය විට කිව මැඳුරට කැන්දමි න් ත බ න් මහ ලොකු තෙල් හැලියකුත් ඒක හරි හැටි ගිනි කර න් බැ ද න් තිගෙ මස් තිටම කවලා මරව ලන්නෙමි සහතිකෙ න් මෙ යි න් නිදහස ලැබෙයි තී හට නැතිවූ මාලය දුන්නොති න්

73. එ දා සිට මේ චන්ද්ර මාලා විඳින්නවු දුක් නිම නැ තී බ දා ගන හිලකලනේ දිය ඇද දෑතෙ කරගැට මතු වෙ තී නි ඳා ගැම්මක් රෑ දවල් නැත ඌරු බළු කොටු පියල තී ව දා පමුනා වැඩ නොකලතින් අහර වෙනුවට ගුටි දෙ තී

74. ඉන්ද්රම පාලය තුම න් ලීකඩ බදා ගනිමි න් සැඩ පහරට ගොසි න් අහෝ මුහුදට ගසා එගියෙ න්

75. සිහිසන් නැතිව නිරිඳු ට ලී කඩ බදා උන් වි ට මිතිල පුර වැල්ල ට එදා ගොඩ ගැසු රැලේ වේ ‍ගෙ ට

76. එපුරේ දිළිඳු ව න් කුඹුල් කරුවෙක් සැබවි න් දර සොයනා ලෙසි න් වැල්ලේ යන විට මෙකම දුටුවෙ න්

77. දියර පෙවෙමි න් නා සිහිසන් නැතිව ඉ න් නා කෙනෙක් දකි මි න් නා කුඹුල් කරු දුක් වෙමි න් නා

78. බෙහෙත් කැඳ දී ලා ගින්නෙන් එරන් කර ලා සුව පහසු දී ලා නිවසයට ගොස් කියති එක ලා (10)

79. කන්ඩ නුඹෙ වියද ම සොයා ගත්නින් වීපෙ ම ඉන්ඩ මගෙ නිවසෙ ම දෙන්නෙ ඉඩ මම නුඹට වී පෙ ම

80. නිරිඳන් කියති සි ට අතරමන් වූ මා හ ට ජීවිත රැකගන් ට දියන් වැඩකුත් දෙවිඳු නාමෙ ට

81. වලන් විකුනන්න ට හැකිද කියලා අසුවි ට යෙදුන මේ විපත ට කුමක් කරනෙද කියා විය තු ට

82. එම්ප්රිදෝරුන න් රජෙක් උනමුත් කරුමෙ න් වලන් කද ගනිමි න් යන්නේ තැන තැන මහත් දුක්සෙ න්

83. කරහම ගිහිල් ලා පතුල් යටිපළු ගෙවි ලා වැරහැලි පටල ලා ඉන්නේ කුස ගින්දරින් පෙලී ලා

84. අ ප ලේ සෙනසුරුගන් සකි ‍යෙදෙන වි න දෙ පොලේ ඉන්ට සිදු විය දෙදෙනට දුකි න නි ම ලේ බිසවි සිහිවි නිරිදුන් අඬ න ප ත ලේ නිරිඳු සිහිකර දේවිය අඬ න

85. ව ල න් රැගෙන ගියමුත් වෙළඳාම නැ තී ‍දෙ තු න් වේලේ රජ කුස ගින්නේ සිටි තී එ ව න් කුඹුල් පවුලත් බොහෝ දුක් විදි තී බැ වි න් කුඹුල් කත තම හිමියට කිය තී

86. ව ල න් කඳ රැගෙන මු ගෙදරින් ය න් තේ නි ද න් සි‍ට වෙලාවට නිවසට එ න් නේ උ ය න් තිබු අහර සේරම මූ ක න් නේ බො ලන් මේක කුමටද ඉන්දන් ඉ න් නේ

87. ක න් නටනම් අලිය වගෙයි මේ මෝ ලා ස න් බකෙරුම නම්මූහට බැහැමෙක ලා ක න් නට නැහැ මුඩුම කමුමුගෙ පලදී ලා දැ න් ම එලව දාපන් මේ මැටි මෝ ලා (11) 88. නොබලා ගෑනු අග මුල නොසොයා දොඩ තී අ ස ලා එබස් නිරිඳුගෙ කඳුලැලි ගල තී බෙ ද ලා දුන්නබත් පත එදා නුබුදි තී බැ ඳ ලා වලන් කඳ ගෙන වෙළඳාමෙ ය තී

89. ව ල න් වලන් කියමින් පාරේ ය න් නේ අ හ න් කාර සෙනසුරුගේ බලයෙ න් නේ ව ල න් බිඳි කබල් විලසින් පෙනෙ න් නේ එ ව න් කබල් දැක කවුරුත් නොග න් නේ

90. කු ස ය ට කන්ට නෑ බඩවැල් ගැට ගැහිල යි මග තොට අනෙ ගියත් වෙළඳමක් නොමැති යි නි ව ස ට ගියත් කුඹල් කත ඉඳ දබර කර යි එ ම ර ට පසු කරම් වෙන රටකට වැටුන යි

91. ගොසි න් වැටුනා කාකදීපය නැමැති පුරයට දෙවිය නේ ව ල න් කියමින් කෑ ගැසුවමුත් කිසි කෙනෙක් නැත අසන් නේ තැ නි න් තැන මහ වීදි සරසා සේන රැස්වී සිටින් නේ එ ව න් රහසය ඇසුව කාලෙදී සේනා මොහු හට බනින් නේ

92. කාකදීපය නුවර රජකෙරු රජතුමා කළුරිය වි යේ සාර එපුරේ රජය දෙන්නට රජුට දරුවෙක් නැතිවි යේ කෲරගති ඇති රාජදේවිට වැසියො අමනාපය වි යේ නෑර වැසියන් එදා එකතුව මෙලෙස කරගති නියමි යේ

93. සි රි ත් විලසින් සරසලා ඒ මඟුල් ඇත් රජ එම දි නේ ම හ ත් පසතුරු නාද පතුරා වීදි ගානේ යන තැ නේ පි නැ ත් රජවරු ඇමැති සිටුවරු රැවෙලා සති තැන තැ නේ ම හ ත් සතුටින් බලා ඉන්නේ දන ගහන තුරු ඇතු අ නේ

94. ව ල න් කදගෙන එවුන් අස්සේ දුප්පතා වැනි වැනිය තී බොල න් මිනිහෝ යන්ට පලයන් කියා සමහරු එලව තී එ ව න් වදනය නාසා යන කල තව එකෙක් පැන නොනැව තී වැරෙ න් අල්ලා බෙල්ල කෙටියෙන් තල් එකලෙ උගෙර ග තී

95. වැ ටු න පාරට වලන් කඳ උඩ වලන් සේරම බිඳ‍ුනි යා දු කි න නැගිටම වැලිත් පිසදා මෙසේ බසකුත් කියති යා කු ම න අපරාදයක් දැයි මට සිද්ද කල මේ කාරි යා ඉ ති න මේ මම කාට කියමිද මෙමට සිදු උන විපත යා

96. ම ට ත් වැඩියෙන් දිළිඳු කෙනෙකුගෙ වලන් මේ මම ගෙනවා යි මගෙ ත් කරුමෙට වලන් කඳ අනෙ මෙවුන් පොඩි කර දැමුව යි ගි ය ත් නිවසට නිවසෙ ඉන්නා ගෑනී මට දබරය කර යි ම ග ත් නැත්තෙය මීට දෙවියනි උනේ මා හට විනාසෙ යි (12) 97. ව ල න් කදගැන හැපෙන අතරේ තව එකෙක් පැන එතන ටා වැරෙ න් පහරක් තලා එතනින් යන්ට කිව්වයි යන්න ටා ඉ ති න් තවතව මෙතන සිටියොත් ලැබෙන බව දැන ගුටි බැ ටා අ ර න් සුරතට කත්ලීය අනෙ යන්ට යන කල යන්න ටා

98. උන්න එතන මහසේ නා ඔල්වර නාදය දෙමි නා ඔන්න රජා ඔය එන් නා අයින් වෙයව් පවසන් නා

99. ඉසේ තියෙන පාන් ක ඩේ වැරි වැල්ලකි ගහල ගො ඩේ ඔටුන්නකිය ඌට හැ ඩේ කියයි ඉඳන් සෙනග‍ ගො ඩේ

100. දැලි කුනයෙන් පිරිල ගිය යි ඉනේ තිබෙන එකේනම යි ලගින් යන්ට බැහැ දුගද යි කියා සෙනග සිනාසෙතෙ යි

101. අතේ තිබෙන කත්ලීය යි ඒක උගේ සෙන්කෝලෙ යි ඔන්න රජා ඕක තම යි කියා සෙනඟ සිනාසෙතෙ යි

102. කොළු රැල එතනට පැන ලා බළු රැල මෙන් වට වී ලා ඕකා හොරා යයි කිය ලා යන්නේ අත්පොඩි ගහ ලා

103. එකසිය හැට හතරක් ර ට වල් රැක උන් මහරජෙකු ට මේ ලෙස නින්දා විදින ට සිද්ද උනේ ශනි අපලෙ ට

104. කත්ලීයක් සුරතට ගෙ න මහසෙන් පීරා යන තැ න එහෙන් මෙහෙන් සේනා පැ න අදලති කුනුමාළු ලෙසි න

105. පසතුරු නාදේ ඇසෙතෙ යි මඟුල් ඇතා ලන්වෙනව යි ඔබ මොබ සෙන් පොර කනව යි රජ කම ගැන උන් දඟල යි (13) 106. මගුල් ඇතුට පිස්සු වැහු නි කුංඤනාද මහ හඬ දු නි ඇසු අය වෙව්ලන්නට උ නි මඟුල් ඇතා දුවනට ව නි

107. මහසෙන් පීරා ආ පී කත් කරු හට දන ගහ පී සුවඳ පැනින් නාවා පී රන්පට පිලි අන්දා පී

108. රාජ සිරිත් පෙන්නා පී අමතින් වටවී වැඳ පී කිරුල හිසේ පලඳා පී මඟුලැතු පිට නංගා පී

109. රජ මැදුරට පත්වී ලා සිංහාසනෙ වැඩිවෙ ලා නිගා කරපු උන් අල් ලා ගෙනෙන්ට කිව් ඒ ඇසිල් ලා

110. පනබිය වැද උන් ඇවිදි න් රජුගේ පාමුල වැටුනෙ න් උන් සැම දෙන දෙස බලමි න් බසක් කියති මේ විලසි න්

111. කලකදි මම රජ කෙරුවෙ යි කලකදි මෙවලන් වික්ක යි නැවතත් රජ සැප ලැබුන යි මට තොප කලේ තද වරද යි

112. බොල් වෙතත් වී ඇටය කිසි කල පිරිමියෙක් බොල් නොම වෙ තී ලෙල් ලමින් කන්දක් නැග්ගොතින් ඉලග පල්ලමකුත් ඇ තී ඉල්ල කා ගන ගියත් සතහට පින ලැබූ විට සැප වෙ තී එල්ල වෙන දුක් සැපත සත හට කැරකෙනා රතසක වෙ තී

113. නි න් ද කල එම කුඹුල් කත සහ සෙනග කැන්දා රජතු මා මි න් පසුව මෙසේ නොකරනා ලෙස අබය දීලා‍ වී පෙ මා පෙන් මදරවන් චන්ර් මෙමාලා සිහිවී කඳුලැලි වගුර මා ඉ න් නෙ රජතුම නිතර සිහිකර නැතේ ආගිය අතසැ මා

114. සෑ ම දාසකි රෑට කවුදෝ විලාපෙන් මහ අඩන් නේ කෑ ම මේසේ වාඩි වෙන කොට රජුට මේ හඬ ඇසෙන් නේ කෑ ම කෑමට බාද සන්දා මැතින් කැන්දා විගසි නේ වා ම ඇසුවයි මොකද මේ හඬ කියා දෙනුමට මැතිය නේ (14) 115. පි නැ ත් අපගේ රාජදේවිගේ මුතු මාලයක් බොවටි නා සෙ ර ක් ඇවිදින් කලේ සොකරම් ඒක හරි හැටි අසු උ නා පි නැ ත් දේවිය නඩුව අසලා රාජ සිරිතේ විලසි නා ම හ ත් ලෙස තද අච්චු දී ඇත ඊට එම සෙර අඬන් නා

116. කු ම න අච්චුද දුන්නෙ ඈ හට මැතියනේ මට කියාප න් තිබෙ න මාලිගෙ ඌරු බළු කොටු සුද්ද කෙරුමට එක ලෙසි න් එමෙ න ඇත්තවු තවගාල් සහ අස්ප ඉස්තාල යසි න් නි ති න අන කර ඇත්තේ ඈ හට සුද්ද කරනා විල‍සයෙ න්

117. මෙයි න් පසු නොකරන්ට සොරකම් තවත් වද ඇත ඒ කි ටා ත බ න් හිල් එකසිය අටක් අහො කල ගෙඩියකුත් දී සි ටා මෙව න් මැදුරේ ඉන්න සැම වැඩ කරුන් හට ඉස්නානෙ ටා එ ව න් කලයෙන් සෑම දාමත් ඕනෑ දියරත් අඳින් ටා

118. පො රො න් දුවූ වැඩ කලොත් ඈ හට රෑට බත් වේලක් දෙ තී පො රො න් දූවු වැඩ නොකොලොතින් අහො පාර දහක් ගුටි දෙ තී පො රො න් දුවූ වැඩ බැරුව ඈ හට නිතර දේවේලේ ගුටි ක තී බැ වි න් ඒ කී මෙසේ අඬතිය ඇගේ වරදින් බූප තී

119. තා ර පතී වැනි චන්ර්කී මාලා බව නොදැන එම නරනිඳු න් කා ර නාවක් කියයි නිරිදා එදා තම ඇමතිට පස න් බා ර දුර වූ මෙසොර කම තැන දීපු අච්චුව වටිති දැ න් පා ර එදහය හෙට සිටන් නුඹ නොතලන්ට ‍ගොස් කියාප න්

120. එ ව න් බස් ඇසු අග්ර්මැතියා රාජදේවිය වෙත ගොසි න් කි ය න් නටවනි මාල සොරහට හෙට සිටන් නොතලන ලෙසි න් උ තු න් චන්ර් මාමාලා හට අහො එදත් වැඩ අතපසු උනෙ න් දු කි න් ඉන්නේ වෙව්ල වෙව්ලා දෙනෙත් කඳුලැලි වගුරමි න්

121. එ දා ඉදගන අග්ර්මැතියා කියයි චන්ර්ග මාලා ටා නි දා හසදුනි අළුත් රජතුම පාරදහයෙන් තී හ ටා වැ ඳා අත්දෙක ඔසවමින් සිට දෙවිදු හට පින් දී සි ටා ද දා කුසයේ කියන්නට වනි චන්ර්ිදුමාලා මෙලෙස ටා

122. කි සි ත් වරදක් නැති මෙමා හට රාජ දේවිය කෝපයෙ න් ත ව ත් ලෝකේ අඟනියෙක් හට නොදෙන වද මට පැවරුවෙ න් ත ල ත් සැමදින පාරදහසක් පිට පැලී ලේ ගලන්නෙ න් පි නැ ත් යහපත් අළුත් රජතුම පාරයෙන් නිදහස් කලෙ න්

123. මෙයා කාරෙන් වසන අතරේ සත්වසක් කාලය උ නා ලි යා හසුනක් රාජදේවිය අළුත් රජහට දන්ව නා පි යා වඩවන මුතුමාලයක් දාසියෙක් ගති රහසි නා සොයා බලලා ඈට අච්චුත් දුනිමි නීතිය විලසි නා (15) 124. ගෙ වෙ න් නේ සත් වසය ඈ හට හෙට දිනයි මහ නිරිඳු නේ බැ ඳ න් ඇගෙ මස් තෙලේ දාමින් ඈට කවමින් මරන් නේ පොරොන් දුව ලෙස එවන් මරනය රාජ මිදුලේ කරන් නේ බැ වි න් නිරිඳුනි මෙපත බලලා ඊට අවසර දෙනු මැ නේ

125. කැ ත් තුමා මේ ලියුම බලලා එදා ඉඳ මේ ලෙස සිත යි ග ත් තනම් ඒ මාලේ ඒකීට මෙවන් අච්චුව කදීම යි ස ත් තකින් යන් සොරෙක් හට අනුකම්ප කෙරු මෙය යුතු යි ග ත් ත කල අත්සනට ලියමන පුදුමයක් එහි සිදු උන යි

126. ර ජු ගේ රජ මැදුරෙ තිබුනවු මිනි පහන මහ ගෝසා දී වැරෙ න් ඉඳගෙන සිනාසුනෙ සකි ඊට මහ රජ බිය වැ දී සැනෙන් නැගිටම සිංහාසනෙන් වැඳන් පානට වී ලැ දී අ ස න් නට වනි සිනාසුනකම එවිට පවසති නාද දී

127. ව ර ක් තොප හට යෙදුන විපතකය අයුත්තේ මල් මව ම රා කෙනෙක් මිහිපිට නොවිඳිනා දුක් වින්ද මතකද නරව රා දොස ක් සැති මේ දිලිදු කත ගැන නො‍සයා දුරදිග මෙව රා කළොත් මරනය අනිවර්තයේ මහත් දුක් වෙයි තිර ක රා

128. වි කු න් ලත් එම ඉන්ද්රගපාලය එදා හොඳටම බියවෙ ලා අ ස න් නට මේ නඩුව නැවතත් ඈව ගෙනෙනට අන ක ලා එ ව න් බස ඇසු රාජ දේවිය මාල සෙරවත් කැන්ද ලා ර ජු න් ඉදිරියෙ පැමිණිල්ලෙ ඒ සාක්ෂි්ත් උනී පෙනී ලා

129. ර ජු න් ඇසුවයි ‍දේවී ගෙන්නා මාලේ නැති උන සැටි එ දා කි ය න් නට වනි රාජ දේවිය යෙදුන සැටි විසිතුරු ලෙ දා ඉ ති න් ඇසුවයි පැමිනිල්ලයේ සාක්ෂිිත් හරි හැටි එ දා සොඳි න් සොරකම ඔප්පු වී ගියෙ පැමිනිල්ලයෙන් එක ලෙ දා

130. ක ප ල කොන්ඩය ඉරිල ගිය දැලිවතක් අහෝ ඇඳ ගත දුකි න් පැ ලි ල පිට ලේ ගලා සිරුරේ ඇට කෝටු සැම මතු වෙමි න් ස ල ක සිරුරය කුනෙන් තැවරී කුස පොත්ත යට සැඟවෙමි න් අ ඩ ල නෙත් දෙක .ඉදිමි කඳුලෙන් තෙමුන මේ කත දැක රජු න්

131. ප ත ල මහ රජ ඇසුවෙ ඉඳ ගන මුතු මාලේ ගත්ත ද කි යා වැ ටි ල දෙවියනි රජුගෙ පාමුල වැදන් මේලෙස පැවසි යා ප ත ල පින්වත් මහා නිරිඳුනි අනුන් සන්තක දේ ති යා වැ ටි ල හසරේ යමක් තිබුනත් නොගන්නෙමි මම සත්ත යා

132. ම ක් උන‍ාදෝ එසේ නම් මේ මාලයට පැවසිය යුතු යි ම ක් උනාදෝ අනේ නොදනිමි මාලෙ දුන් බව සහතික යි බිච්චියේ එය ඇනේ එල්ලා මගේ ඇති වෙන වැඩ කල යි ම ක් උනාදෝ නොදැනෙ ඉන්පසු මාලෙ නම් තිබු‍ තැන නැත යි (16)

133. කොහොම බැළුවත් විත්තයට අහො අච්චු කෙරුමයි වටින් නේ එ හෙ ම උනමුත් රජුන් ඇසුවයි ඇගේ නිදහස ගැන අ නේ ම හි ම පින්වත් මහා නිරිඳනි යමක් නැත කියනා මෙ නේ එ හෙ ම කිව් කල මහා නිරිඳන් නැවත ඈගෙන් අසන් නේ

134. නු ඹ ට සිදු උන විපත ගැන අහො මගෙන් හදවත උනු උ නේ මෙ ම ට පවසන් නුඹේ වත ගොත ගම රටත් හෙලි කරමි නේ එ වි ට ඉඳගන චන්ර්ගොතමාලා කඳුළු වඟුරා දෙනති නේ ප ව ට ඉපදුන මගේ වතගොත කීමයෙන් පල නොවන් නේ

135. ප ත ල කාසීදේසේ මේ මම ජනති උනි මහ නිරිඳු නේ නි ම ල පින්වත් ඉන්ද්රමපාලය මාගේ හිමි රජ වෙයි අ ‍නේ ස ක ල සම්පත් දුන්නේ සැමියා මෙමට බොහො කරුනාවෙ නේ අ ප ල යක් පලදීලා අප හට සිද්ද උනේ මෙය දේව නේ

136. කු සු ම් නැට්ටක් පිටේ ඇනිලා රැයක් උන් මම අවදියෙ න් කි ය න් නට බැරි තරම් දුකකට එසෙව්‍ ‍මේමම පත් උනෙ න් තැ ළු න් කාලා මගේ පිට බිම තියන්නට බැහැ රිදෙයි දැ න් දෙ තු න් වේලේ කෑම නැහැ මට නින්ද ගව ගාලෙහි දුකි න්

137. අ දි න් නේ මම හිල් කලෙන් දිය නීච වැඩ කරු හට අ නේ එමෙ න් සූකර තාරා එළුකොටු සුද්ද කෙරුමත් මට උ නේ මෙව න් අච්චුත් දීලා මදිවට පැසුන තෙල් සැලියක අ නේ මෙම න් ගේ මස් බැදලා කවලා ඉන්නෙ මැරුමට අද දි නේ

138. දැන් දිවි දිනා දුකට වැඩියෙන් මරනෙ මා හට කදීම යේ දන් නවා නම් මගේ හිමි රජ මාව ගලවා ගනිති යේ පුන් න්යා්වන් මහ රජගෙ හදවත එදා වෙඬරු සෙ හුනු වි යේ ඉන් හසුනයෙන් බැසම කඳුලැලි වගුර මේ ලෙස කියති යේ

139. පනේ චන්ර්ලැලමාලා නුඹ හට උන් කිම්දැයි දෙවිය නේ අනේ සෙනසුරු අපලයෙන් මෙසෙ වෙන්ට යෙදුනේ මෙවි නේ රනේ රුවවැනි චන්ද්රෙමාලා වැලද ගනිමින් අදරි නේ සෙනේ වීමෙන් එදා සිට අහො දෙන්න විසුවයි දැහැමි නේ

- නිමි -