Jump to content

මුවදෙව් ‍දා විවරණය-ප්‍රස්තාවනාව

Wikibooks වෙතින්

ප්ර්ථම සංස්කරණයේ

ප්ර්ස්ථාවනාව _________

මුවදෙව් දාව නම් වූ මේ ඛණ්ඩ කාව්යඉය වනාහි මෙයට හවුරුදු සත් සියයකට පමණ පූර්වායෙහි දි එක්තරා පණ්ඩිතොත්තම‍යකු විසින් රචිත යැ. සිංහල භාෂායෙන් නිර්මිත වූ බොහෝ කාව්යොයන් ඇත ද කාව්යිතිලකය හෙවත් සස දාව, කව් සිළුමිණ හෙවත් කුස දාව මේ මුවදෙව් දාව යන මොහු ‍ෙශ්රසෂ්ඨ පංක්තියෙහි ලා ගණනු ලැබෙත්. සිදත් සඟරා නම් වූ ව්යාදකරණ ග්ර න්ථය නිපැදැවිමට පෙරැ රචිත වූ හෙයින් පස් පෙරැළියෙන් ද දෙතුන් තන්හි එළි සම ‍කිරීම ආදි ව්යාෙර්ථ ප්රියන්තයෙන් ද අත්යතන්ත කාලුෂ්ය්යට නො පැමිණියා වූ පදසමුහයෙන් සමලඞකෘත වන බැවින් මේ කාව්යප ත්ර යයෙහි වාඞ්මාලාව පරිශුද්ධ වැ පවතී. එ හෙයින් මැ භාෂාව ගේ නිර්මතල ව්යයවහාරය දැනැ ගනු කැමැත්තො මේ කාව්‍තීයන් මහත් ආදරයෙන් ආදරයෙන් පරිශීලනය කෙරෙත්.

අව්ය‍ක්ත ලෙඛකාදීන් ගේ භ්රයම ප්රෙමාදීන් වූ දොෂයෙන් දූෂිත වැ පැවැත්ම මොවුන් ගේ රස වින්දෙනයට එක් බාධවෙකි. සිදත් සඟරායෙහි කෙ සේ කයන ලදුවත් සිංහල කවි කෙසරීන් ගේ ප්ර්යොගයන් සුපරීක්ය් සඟකාරී වැ බලන කලැ ශිෂ්ට ව්යංවහාරය ඉඳුරා දත හැකි බැවින් නත්පථානුගත වූවනට නම් ‍ ‘මේ භ්ර්මයෙන් වු දොෂය යැ, මේ ප්රනමාදයෙන් වූ දොෂ යැ’ යි දැනැ ගැන්ම දුෂ්කර නො වේ. එ හෙයින් මේ කාව්යවය ශක්ති ප්රයමාණයෙන් නිමර්ලිත්වමයට පමුණුවා ආධුනික සංග්ර හයක් කළ මැනැව යි මෙහි ලා ව්යා්පෘත වූම්හ.

මෙහි කර්තෘහ නාම සන්දයර්ශයනාදියක් නොකරණ ලදුයෙන් කාලය පිළිබඳ සම්පූණර්‍ විනිශ්චයයකට නො පැමිණියැ හැකි වූව ද ග්ර්න්ථ පරීක්ෂවණයෙන් බුද්ධ වර්ෂූ 1748 වැන්නට පූර්වට කාලයෙකැ කරන ලද්දෙකැයි සිතීමට කරුණු පෙන්. සස දාව කරන ලද්දේ බුද්ද වර්ෂන 1748 පමණේ දී රාජ්යි ශ්රීෙයට පැමිණි ලීලාවති බිසොවුන් ගේ කාලයෙහි දී යනු -






2 ප්ර්ථම සංස්කරණයේ

‘වැඩ කළ ලෝ සසුන් - ලීලාවති හිමි සඳ පළ කළ දම් රජ සිරි - ම වැටුම්හි පිටු බල වී’

යනුයෙන් එහි මැ දැක්විණ.

‘සඳ කුල කැත් කොත් - වහත් දෙරණත් නත් වත් මෙත් කිත් පතළ කලිකල් - සවැණි නිරිඳු මෙ කෙළේ’

යි. කව්සිළුමිණ කරන ලද්දේ පණ්ඩිත පරාක්රරමබාහු රජුන් විසිනැ යනු දර්ශිත යැ. මොහු නම් බුද්ධ වර්ෂ් 1791 පමණේ දී ජම්බුද්රො ර්ණි පුර ප්රදවරයෙහි රාජ්යල ශ්රී යට පැමිණි රජාණෝ යැ.

මුවදෙව් දාව මේ ග්රාන්ථ මයයට මැ පූර්වපයෙහි කරණ ලද බව සිතියැ යුතු වේ. කවර හෙයිනැ යත් - රචනා දීප්තියෙන් කෙසේ වූවත් සම්පූර්ණයත්වරයෙන් නම් කව් සිළු මිණ ප්රිථම ස්ථාන යෙහි ද සස දාව විතීය ස්ථානයෙහි ද ලා ගිණියැ යුතු වේ. පළමු පළමු කොටැ කරන ලද ග්රින්ථයනට වඩා පසු පසු කොටැ කරන ලද ග්රේන්ථයන් සම්පූර්ණු වීම ධර්ම තා යි. කවින් ගේ ප්රෙතිභා විශෙෂයක් පැනෙත හොත් මේ වෙනස් වියැ හැකි ද වේ. එහෙත් මුවදෙව් දා කතු තුමාණෝ කවිත්වේයෙන් සස දා කතු තුමනට හේ පැරැකුම්බා නිරිඳුනට හෝ දෙ වැනි යැ යි සිතිමට හෙතු නො පෙනේ.

මුවදෙව් දායෙහි සන්යාස ද නිශොදයවර්ණනාදිය කිරීමෙහි දි කාලි දාස භාරවි මාඝ කුමාරදාසාදී මහා කවීන් ගේ කෘතින් ද ආශ්රිය කරන ලද බව ප්රවත්යාක්ෂ වේ. සස දයෙහි හෝ කව් සිළුමිණෙහි හෝ අනුන් ගත් මහ ළු සේ මැ ගත් බවට නිදර්ශසන ඇත හොත් අතිශයින් අල්පය. මුවදෙව් දාව කළ සේ බලා ඒ මඟ හැරැ සස දාව ද කව් සිළු මිණ ද කරණ ලද බවට මෙ ද සාක්ය්මඟ යෙකි. මෙයින් ස්ඵුට වනුයේ අවශිෂ්ට වූ ග්ර න්ථ වයයට පූර්වෙයෙහි මුවදෙව් දාව කරන ලද බව යි.

කථාරම්භයෙහි මේ කවින් තුන් දෙන මැ ‍ එක මඟැ ගිය බව පෙනේ. මුවදෙව් දායෙහි -

6. ‘අප මුනිඳෙක් කලක් - රජසිරි පැමිණි යෙහෙන් වෙසෙමිනිසැ නරක් දුටු - කෙණෙහි ඉසි වෙස් රසිවි෴

7. ‘ඉති තුරුණු පැළෙව් - මෙ දා සැකෙවින් දක්වා පලු පල මල් සසිරි - තුරුවන් විතර පානෙම්’

යනුයෙන් ද - සස දායෙහි -

ප්රයස්තාවනාව 3

16. ‘දැකැ සා බමුණ - මුනි විරු ළු සස කල්හි දල මැද ‘රා සිසි දිසි - සිය මස්ති පුස්නා ළෙන්’෴

17. ‘මෙ දා බඳ අලෙව් - පටැ වැටි සෙනෙව් දක්වා විසිතුරු රඟ තවර මෙන් - පිළි මෙහි විතර පානෙම්’෴

යනුයෙන් ද - කව් සිළු මිණෙහි -

5. ‘රජ පැමිණි බෝසත් - රජුනෙයි මැඩැ විසී විසී තමා කැරැ කලක් - කලක් දස රජ දම්නෙන්෴

6. ‘ළඳ පියන් පියොවුරු - බිඳු එම් මෙ දා දක්වා පින් ‍පියොවුරු මඬලෙව් - පිළි‍ මෙහි විතර පානෙම්’෴

යනුයෙන් ද ඒ බව මොනොවට පැහැදිලි වේ. මුවදෙව් දායෙහි ද සස දායෙහි ද චණ්ඩමෘගාදීන් ගේ මෛත්රිහ වර්ණනය බෙහෙවින් සමාන වැ පෙනේ. (වුවදෙව් දා 154 පටන් 164 තෙක් ද සස දා 232 පටන් 240 තෙක් ද බලනු.) මේ සාම්යඩයෙන් පමණක් කවරෙක් පූර්වත වී දැයි දැන ගත නොහේ. කාලිදාසයෝ ද ඝර්මය වේගයෙන් පීඩිත වූ සත්වවයන් ඔවුනොවුනට නො වැරැදැ පැවැතුණු සේ ඍතු සංහාරයෙහි කී හ.

සිද්ධාන්ත සංග්රනහ කර්තෘයභූත ප්ර්තිරාජපරිවෙණාධිපයෝ මේ කාව්යියෙහි ප්රීථම පද්ය යෙන් ‘නුවණ නි සයුරා’ යනු ද පඤ්ච ම පද්යයයෙන් ‘ගුණෙකැත් නම් මෙහි බජවු’ යනු ද ගෙනැ මාත්රා හානියට ද විධි ක්රිනයාවට උදාහරණ කොටැ ස්වකීය ග්රබන්ථයෙහි දැක්වීමෙන් මෙය ගුරු ස්ථානයෙහි තුබුහ. එළු සඳැස් ලකුණ කල ආචාය්ය්ක් පාදයෝ ද ‘නුවණ නිසයුරා’ යනාදි පද්ය්න ගජගාමි නම් වාත්තයට නිදර්ශයන කොටැ දැක්වීමෙන් මේ කාව්යායට බහුමාන ‍කළෝ යැ. මෙයින් ප්රයකාශ වන්නේ මේ කාව්යයය නූතන ශාබ්දිකයන් විසින් පමණක් නො වැ පුරාතනාචාය්ය්න් වරයන් විසිනුදු අත්යයන්තාද‍රයෙන් සම්භාවිත වූ බව යි.


වි ව ර ණ ය

අතිව්යාණක්ත වූ යම් කිසි පුරාතනාචාය්ය්යන්වරයකු විසින් මුවදෙව් දාවට ලියන ලද සන්නයෙක් ද ඇත්තේ යැ. මේ ප්රදශ්තස ව්යායඛ්යා නයක් වූව ද ලෙඛකාදින් විසින් නිපදවන ලද දොෂයන් ගෙන් ද ගහන වැ ආකුල වැ පවත්නේ යැ. එසේ වූ නමුත් මේ විවරණය ලියන ලද්දේ ප්රුධාන වහයෙන් ඒ ව්යායඛ්යා නය


4 ප්රනථම සංස්කරණයේ


ආශ්රපය කොටැ ගෙන යැ. ව්යාලකුලත්වරයක් හො මත විරෝධයක් හෝ ඇති වූ තන්හි තද්ව්යානඛ්යාැන මුඛය හැරැ ශාස්ත්රා්නුකූල යැ යි අපට වැටැහුණු මාර්ගයය ගන්නා ලදි.

මේ විවරණ ග්රයන්ථය ලිවීමට ද මුද්රසණය කැරැවීමට ද ගත වූයේ දෙ මසකටත් අඩු වූ කාලයෙකි. එ සේ හෙයින් මේ අත්යදර්ථ යෙන් නිරවද්ය‍ යැ යි හෝ සම්පූර්ණල යැ යි හෝ කිසි යේත් කියැ ‍හැකි නො වේ. එහෙත් මේ ස්වල්ප කාලය තුළැ දී හැකි පමණින් සාරවත් කරුණු අන්තර්ග්ත කොටැ ග්රේන්ථ පරිශීලනය කරන්නන් ගේ අභිමතාර්ථස සිද්දියට උපස්ථම්භක වන සේ මෙය සම්පාදනය කළමු.

මෙහි විශෙෂ ලක්ෂථණයක් වැ ඇත්තේ සුදුසු තන්හි පද රූප සිද්ධි ආදිය සම්පූර්ණ වශයෙන් දැක්වීම යි. මෙහි ලා මේ තාක් සිංහල භාෂා විෂයයෙහි ඇතැයි කිසිවකු විසින් නො කියන ලද ව්යාහකරණොපදෙශ රාශියක් ගෙනැ අරැ දැක්වීමට ලැබීම අපට මහත් ප්රීොතියකි. විශෙෂයෙන් පිරික්සියැ යුතුතාහු නම් ආඛ්යාීත කාදන්තාදි පද සාධනයෙහි දී දක්වන ලද උප‍දෙශයෝ යැ. සිංහලාඛ්යාකතයෙහි අනාගත රූපයෙක් නො වේ යැ. යනු අප ගේ මතය යි. සන්ධිු විෂයයෙහි ද ස්වරයන් ගේ පූර්වාගපාරරූප විධිය, ස්වරාගමය, ‘උ + අ’ දෙදෙනාට ‘ඕ’ ආදෙශය, යනාදිහු ද යුකත ස්ථානයෙහි නිදර්ශානයෙන් ස්ඵුට කරන ලද්දො ය.

සිංහලයෙන් ගේ ඉතා උතුම් ගුණයෙක් නම් මහත් ගුරු භක්තිය යි. හවුරුදු දෙ දහසකටත් වැඩි කාලයක් මුළුල්ලෙහි පුරුදු වූ මේ ගුණ ධර්මහය දැනට ඔවුන් කෙරෙහි තහවුරු වැ පවත්නේ යැ. මේ ප්ර ඥාගොචර ලෙස ගත් කලැ ඉතා ප්රෙශංසනීය වතු දූ අවිචාර බුද්ධියෙන් ගත් කලැ නින්ය්කලැ වෙයි. ගුරුන් වරදක් කී කලැ ද ඒ එ සේ මැ යි නො විමසා ගැන්මෙන් ලොකාභිවෘද්ධියට බාධා පැමිණෙන හෙයිනි. ‘මේ අප ගේ ආචාය්ය්ියට පරම්පරායෙහි ආ සැටි යැ, මේ අප‍ ගේ පියන් කී සැටි යැ, මේ අප ගේ නෑයන් කී සැටි යැ’ යි යම් යම් දේ නො විමසා පිළිගැනීම මුග්ධ ක්රිායාවෙකි. කියේ මැ නො -

‘තතස්යි කූපොයමිති බ්රැරවාණඃ ක්ෂාතරං ජලං මුර්ඛජනා පිබනති’ ෴යි?

‘පියා ළිඳ යැ‍ මෙ - දර දිය බොති දද දනෝ’





ප්රාස්ථාවනාව 5


යනු එහි අර්ථ යි. ශිෂ්යනයන් මත භෙදයක් ප්ර කාශ කළ කලැ දක්ෂ් විචක්ෂමණ ආචාය්ය්ක් වරෙයෝ පටහැනි නො වැ ආදරයෙන් අසා විමසා බලා, ශාස්ත්රාරනූකූලව වී නම්, එය ප්රී තීන් පිලිගනිත්. එසේ කිරිම තමන් ගේ පාණ්ඩිත්යරයට අධික්ෂෙචපයක් කොටැ සලකන්නාහු නම් අල්පඥයෝ ය.

සිංහල ශාබ්දික‍යන් විසින් සිද්ධාන්ත කොට ගන්නා ලද ව්යා කරණ රීතින් වැහැරැ කොටැ නවින මතයන් පහළ කළ කලැ අපට අකෘතඥත්වාාරොපණයක් කොටැ ගරහන්නට ද සැරැ සෙන්නො ඇත් මැ යැ. ශාස්ත්රි තත්ත්වප විවේචනය නො කොටැ එ‍ සේ කරන්නෝ ‘තාතස්යඅ කූපොයමිති බ්රෑ්වාණඃ’ යනාදි ශ්ලොකාර්ධ්යෙහි ලා සඞගෘහිත වන බැවින් මන්දො‍ත්සාහජනක නො වෙත්. එ සේ නො වැ යමෙක් නො ගරහමින් හෝ ගරහමින් මැ හෝ ශාස්ත්ර යුක්ති දක්වා අප ගේ මතයන් බිඳැ හෙළන්නාහු නම් ඔහු තුමු සකල ලොකයා ගේ ප්රකශංසාවනට භාජන වන පණ්ඩිත රාජයෝ යැ. ‘එබඳු උත්තමයන්‍ ගේ කටාක්ෂච නිරීක්ෂ ණ ‍නමැති අමෘත ප්රුවාහා‍ෙයන් මෙහි වූ කාලුක්ය්්ෂච කලඞකයෝ ප්රීක්‍ෂාලිත වෙත් වා’ යනු අ‍ප‍ ගේ ප්රාුන්ථිගනාව යි.

සිංහල ව්යාඅකරණ ශාස්ත්රුය විපය්යාන් සය නමැති විදූෂකයනට කොළි මඩලක් කොටැ සැලකීම මහත් හ්රා‍න්තියෙහි. සන්ධි විභක්ති සමාසාඛ්යාතතාදි සියලු තන්හි ශාස්ත්රාතවිරොධ වූ පණ්ඩිත ගෙචර වූ රීතීහු සිංහල භාෂා විෂයෙහි දු ඇත් මැ යැ. සමහර තන්හි මේ රිතීහු සංස්කෘතාදි අන්‍ය භාෂාගත රිතීන් හා සම ද, බොහො තන්හි අසම ද වෙත්. සිංහල ශාබ්දිකයන් විසින් කරනු ලබන බලවත් වරද නම් ස්වභාෂා ග්ර න්ථයන් අලළා බලා ඡෙක ව්යශවහාරාශ්රනයෙන් ව්යාලකරණොපදෙශයන් නිපැදැවීමට වඩා පර ව්යා්කරණ ශාස්ත්රා්නුගත වීම ගරු කොටැ සැලැකීම යි. මේ මෙ සේ බව ස්ඵුට කිරීම් සදහා එක් නිදශර්නතයක් දක්වනු ලැබේ.

‘පිය යුතු පැන්’ යි ‘පා’ (බිමෙහි) ධාතුවට කර්මද කාරකයෙහි ‘ඇන්’ ප්ර ත්යෂයය වැ ‘පැන්’ ශබ්දය සිදු වී යෑ යනු ශාබ්දික මතය යි. මෙ‍ සේ මෙ බඳු තන්හි ‘ඇන්’ ප්රසත්ය්යයක් යෙදෙනු ව්යාාකරණ රීතියෙක් වේ නම්, ‘කා’ ආදි අන්ය‘ ධාතුන් කෙරෙනුදු මෙය යෙදීමෙන් ‘කෑ යුතු කැන්’ ‘යා යුතු යැන්’ යනාදීන් විසින් ද






6 ප්රුථම සංස්කරණයේ

පද සිද්ධිය විය යුතු වේ. පානීය ශබ්දයෙන් භින්න වූ පැන් ශබ්දය සිංහලයෙහි ධාතු ප්රිත්යවයයන් දැක්වීමෙන් නිපදවන්නට යාමෙන් භාෂායෙහි නැති ‘ඇන්’ ප්රුත්යරයයක් කියන්නට සිදු වූ බව මෙයින් පෙනේ. තවත් නිදර්ශ නයන් දක්වන්නට ගිය හොත් මේ බොහෝ දිගු වන හෙයින් මේ පමණින් නවතුම් හ. (විස්තර දැන ගනු කැමැත්තෝ අප විසින් ලියන ලද ව්යාුකරණ ග්රෙන්ථය බලත් වා. එ ද මඳ කලෙකින් ප්ර කාශයට පැමිණෙ)1

අප විසින් මෙහි ලා ව්යපවහෘත වූ භාෂාව දුර්බොධ යැ යි සලකන්නාහු ද ඇති වෙත්. මේ පොත ප්රියොජනයට ගනු ලබ‍න්නේ සව්යා කරණ සිංහල භාෂායෙහි සැලැකිය යුතු පටුත්ව්යක් ඇත්තන් විසිනි. එ හෙයින් ඔවුන්‍ ගේ ප්රාවීණත්වතයට සුදුසු වූ භාෂායෙන් මේ ග්රින්ථය කිරීමෙන් අප විසින් කරන ලද්දේ ඔවුන් ගේ භාෂා ඥානයට ගෞරවයෙකි. සිංහල භාෂා රිතිය කෙබඳු ද යනු වත් නො දන්නා බොහෝ දෙනා කවීන්ර්ගෞ යන් මෙන් එලි බැසැ තමන් ගේ දුෂ්ප්ර යොග නමැති විෂ වෙගයෙන් මූර්ච්ඡිත කරන ලද ස්වභාෂාව ඇති මේ කාලයෙහි නිරවද්යි නිරාකුල භාෂායෙන් මැ ග්රතන්ථ නිෂ්පාදනය කිරීමට තැත් කිරීම ස්වභාෂාහි වෘද්ධියෙහි නිරත වූ සියල්ලන් ගේ යුතු කමෙකි. ‘මේ පදය ශිෂ්යනයනට තේරේ ද? මේ පද ගම් වැස්සනට නොතේරේ ද? යනාදි වශයෙන් භාෂා ගෞරවය වත් නො සලකා ‍පර ප්රගයොග යන් ගේ දුර්බොධත්විය මැ ඉදිරි පත් කිරි‍ෙමන් බෙහෝ දෙන තමන්‍ ගේ අඥත්වරය සඟවන්නට ප්රරයන්ත කෙරෙති. සියලු තන්හි සියලු අර්ථයන්, වාග්බාහුල්යසයෙන් වෙන් වැ, සංශයොත්පාදනය ද නො කොටැ නො පැකිළැ ප්රරකාශ කරන්නට සුදුසු වූ වැඞ්මාලා යෙන් ආඪ්යන නුවු භාෂාව නිරර්ථක වෙයි.

මේ කාව්යවයෙහි වූ පද්යනයන් ගේ ඡන්දොාලඞකාර විභාගය ද උපග්රාන්ථයෙකැ සැ‍ෙකවින් කරණ ලදි. 2

මේ ග්ර්න්ථය මෙ පමණ ස්වල්ප කාලයෙකින් මුද්රනණය කොටැ දීම ගැනැ ප්රගසිද්ධ විද්යාදසාගර යන්ත්රා ලයාධිපති තැනට අප‍ ගේ


1 මේ දැන් ‘ව්යා‍කරණ විවරණ’ නමින් පළ වැ ඇත්තේ යැ. 2 මේ උප ග්රධන්ථය මේ සංස්කරණයෙහි නැති.





ප්රගස්ථාවනාව 7

හෘදයඞගම ස්තුතිය පිරිණමම් හ. ඔහු මුද්ර ණ කාර්යැය කො තරම් රමණීය ලෙස කෙරෙත් ද යනු මේ පොතින් මැ ප්ර ත්යඔක්ෂ‍ වේ.

මේ පොත සම්පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් හෝ නැවතැ ප්රපකාශයට පැමිණැවීමේ බලය අප අයත් වේ.


මුනිදාස කුමාරතුංග


බුද්ධ වර්ෂම 2466 වප් මසැ පුර දියවක ලත් කිවි දිනැ පාණදු‍රේ පල්ලිමුල්ලේ දී යැ.











_________________


ර්තෘ_තීය සංස්කරණයේ

ප්රෘ ස් තා ව නා ව ________

පසළොස් වසෙක් ඉක්මිණ. හවුරුදු සිය ගණනක් මැ කෙලෙසෙමින් පැවැතැ පිරිසුදු වන්නට වැර වඩන්නා වූ සිංහලයට මේ අත‍ෙරහි වූ වෙනස සුළු නො වේ. සිදත් සඟරායෙන් මැ සිංහලය උගන්නට බලත්තාහු මෙන් නම් කිහිප දෙනෙකි. සිංහල ආඛ්යා තයේ අනාගත කාල රූපයක් ගැනැ බණන්නෝ නො දතුවන් ගේ ගණයට වැටෙත්. ‘දා (දීමෙහි) ‘පා’ (බිමෙහි) ‘වූ’ ( වීමෙහි) ‘දිව්’ (පණ දැරීමෙහි) යන ඈ විසින් ධාතු රූප හඳුන්වන්නාහු සිනා උපදවති. සිංහල වයාකරණය ද අස්වාභාවික තාටකයක් නො මැ නියම ව්යාිකරණ ක් වැ නැඟී සිටී. ගත‍ානුගතිකත්වවය අඳුරු තැන් මැ බලා වදි. විචාරකයන්ට ද මගෙහි තොටෙහි මඳ අවසරයෙක් ඇත්තේ යැ. ප්රගථම සංස්කරණයට අප ලියූ ප්රෙස්තාවනාව දැන් අප මැ විළි ගන්වයි.

සස දාව1 කව් සිළු මිණ ද දැන් පිරිසදු වැ සිටී. එ දෙකින් අප‍‍ ගේ පැරැණි හැඟීම් බෙහෙවින් වෙනස් වියැ. මුවදෙව් දාව ද තව තවත් පිරික්සා බලන්නට කරුනු පැදිණ

	සසදා, මුවදෙව් දා, කව්සිළු මිණි   යන ගත් තුනෙහි මැ පෙළ මුළුමනින් මැ හෝ කොටස් විසින් හෝ අපවත් වැ සන්නය ඉතිරි වැ සිටැ පසු කාලෙකැ දි යළි ගී බැඳුම කරුණු ‍ෙලසක් දැන් ‍ෙපෙන්. සස දා පිටපත්හි නම් දැනුදු ගී ඇත්තේ එක් සිය සයක් පමණ යැ. ඒ ගී ද පසු වැ බඳනැ ලද බව එකාන්ත සාක්ය්ලෙ  දැක්වියැ හැකි යැ. ළගැ දී පළ වන  සස දා යෙහි  ඒ සියලු සාක්ය්යළ  විස්තර වශයෙන් දැක්වේ.  මුවදෙව් දා කව්සිළුමිණි යන දෙකෙහි සියලු ගී ඇතත් එ ද මුලැ දී සිටි සැටි හළ බවෙක් පෙනේ.


1. මෙයින් සස දාව තව කිහිප දිනෙකින් පළ වන්නේ යැ.





ප්රැස්ථාවනාව 9

එළු සඳැස් ලකුණ මේ පොත් තුනට මැ පසු වැ කැරුණෙකි. මුවදෙව් දා, කව්සිළු මිණ යන දෙ පොතින් මා එයට නිදසුන් ඇදිණ. එ හෙයින් ගී විරිත් පිරික්සන සඳැස් ලකුණු කරුවා ණන් ඒ දෙ පොත් හි ගී සියල්ල මැනැ බැලූ බවට මඳ වු ද සැකයෙක් නැත්තේ යැ. එසේ නම්, ඒ දෙ පෙතින් එකකට ද සඳැස් ලකුණෙහි නො එන විරිතක් ඇතුළු විය හැකි නො වේ. දැන් පවත්නා සැටියට නම් සඳැස් ලකුණෙහි විරිත් ලකුණු හ සැසැ‍ඳෙන බැඳුම් මද බව ද නො සැසැඳෙන බැඳුම් මැ වැඩි බව ද ඉඳුරා පෙනෙයි. හැයි? සඳැසක් නො විමැසුවන් විසින් පසු මැ බඳනා ලද බැවිනි.

‘රත් පියුමැත් කෙමි එ ව් බිජි නුවර මියුළු නම් ෴ 8෴

මේ අඩ විරිත සියඳු පිටපත්හි එනුයේ ‍-

‘රුවන් පියුමැත් කෙමි එවි බිජි මියුලු නුවර නම්’

යන විසිනි. ‘රුවන් පියමු යන්නට ‘ස්වර්ණය පද්ම’ යැ යි සන්තයෙහි අරුත් පැවැසිණ. මෙයින් කිමෙක් පැහැදිලි වේ ද?

(1) ස්වර්ණම පද්මාර්ථපයෙහි වියැයුත්තේ ‘රන් පියුම්’ යනු යැ. එ හෙයින් ‘රුවන් පියුම්’ යනු මෑ‍තෙකැදී හෙළන ලද්දෙකි. එ ද යහ ගීයට ගිය සිත් ඇත්තකු විසිනි.

(2) ‘මියුලු නුවර නම්’ යන්නෙන් ලැබිය හැක්කේ ‘මිථිලා නගර නාමය’ යන අර්ථ2ය පමණෙකි . ‘මියුලු නම් නුවර යන විසින් හෝ ‘නුවර මියුලු නම්’ යන විසින් බහෝ අරුත නො කුප්පා පද යෙදිය ‍හැකි වැ තිබිය දී ‘මියුලු නුවර නම්’ යැ යි විහිළුවක් යොදන්නේ සිහි මඳ වූවෙකි.


‘මිණි මුතු කොඳ කුදුමු පැහැ වතුරේ සබ සියල් ගලමින් මෙන් සසිනිඳ දසන්කළ සඳ කැල්මෙන්’ ෴ 98෴

මේ පෙළේ අන්චයය, සන්නයෙහි ගැනුනේ මෙ සේ යැ :-


10 තෘතීය සංස්කර‍ණයේ

‘සසිනිඳු දසන් අග ළ සඳ කැල්මෙන් මිනි මුතු කොඳ කුමුදු පැහැ වතුරේ සියල් සබ ගලමින් මෙන්’

පෙළ ඇදැහියැ හැක්කේක් ද? අගැ මැ වූ ‘කැල්මෙන්’ යනු මුලැ වූ ‘මිනි මුතු’ යන්න හා සම්බන්ධ් කිරීමට මෙ ලොවැ කවර නම් රතියෙක් පිහිටි වේ ද?

‘සසිනිඳු දසනග ළ සද කැල්මෙන් මිණි මුතු කොඳ කුමුදු පැහැ වතුරේ ගලමිනි මෙන් සබ සියල්’

යනු මැ හැරැ අන් කවර නම් පද්ය්යෙක් ඒ දැක් වූ අන්වයය හා ගැළපේ ද?

දැන් පිටපත්හි ලැබෙන පෙළ කවින් විසින් නො කරන ලද බවට තව ද සිය ගණන් නිදර්ශ න දක්වියැ හැකියැ. කුමට ද? මෙ මැ පමණ නො වේ ද? විචාරකයකුට නම් පිටපත් මැ පමණි.

මෙ සේ විමසා බැලු කලැ එක් කරුණෙක් නැඟී එයි. එ නම් මෙහි ආදියෙහි ගී තුන ද, ඇතැම් විටැ එකුත් පනස් වැන්න ද තබා සෙසු සියල්ල යොන් ගි විරිතින් බඳනා ලද බව යි. මුල් ගි තුනෙහි ‘ගජ ගැමි’ විරිත වේ. (1 වැනි ගී‍යේ 13 වැනි ටිප්පණිය බලන්නේයැ.) 49 වැන්න සඳහට ගී විරිතට අයත් යැ (49 – 6 ) යොත් ගී ලකුණු අටතිස් වැනි පිටෙහි දැක්වේ. විස්තර සසදාවට ලියූ ප්රිස්තාවනායෙහි එයි.

ද්විතීය සංස්කරණයෙහි අප විරිත නො බිඳුවන්නට තැත් කළම් හ. කරුණු පහදා නො කී හෙයින් දෝ ඇතැම් ඇඳුරෝ අප ගේ තැන හෙළා දුට හ. එ‍ හෙයින් මේ සංස්කරණයෙහි දි පිටපත්හි එන ගී එ සේ මැ පෙළෙහි දක්වමින් ඉදිරි පිටෙහි සැසැඳිලි ලෙසින් විරිත රැකැ ගන්නා සේ දැක්විණ. එය කළ හැකි තව ද අයුරු ඇති වනු නො බැරි යැ.

මුවදෙව් දා කාරයන් ගේ කවිත්විය ගැනැ දැන් අප‍ ගේ හැඟීම් වෙනස් යැ. අනුන් ගේ අරුත් පැහැරැ ගෙනැ කව් බැඳීම කවිත්ව යක් නො දක්වයි. මෙහි බෙහෝ විසිතුරු අරුත් අනුන්




ප්රෝස්තාවනාව 11

ගෙන් ගන්නා ලද බව පෙනේ. තව ද විසිතුරු තැන් ඇත් මැයි. එහෙත් ඒ තැනුදු සැකයට ලක් වෙයි. පෙරැ පැවති හයග්රි වවධාදි බොහෝ මහා කාව්යනයෝ දැන් නො ලැබෙති ඔවුන් ගෙන් කවර කව‍ර තැන් ‍මොවුන් විසින් උදුරා ගන්නා ලද ද යනු විනිශ්චය කිරීමට අපට දැන් මඟෙක් නැති. පැහැරැ ගැනීම යමකු ගේ සිරිත නම් ඔහු උපදවා ගත් දැය ද, ඒ බවට දෙස් නැති කලැ පැහැරැ ගතුවක් මැ සේ සලකුව කවර ‍වරදෙක් ද?

අධික වි‍ෙශෂණ යෙදීමෙන් මේ කිවීහු ඇතැම් තන්හි බැඳුම ‍ෙකලෙසති 76 වැන්න බලන්නේ යැ. ‘සසිනිඳු’ යනු කන රිදවන තරම් වැඩි වැ යෙදුනෙකි. ‘සොමි’ ‘සුනිල්’ ‘විමල්’ ‘සුපුල්’ ‘පැහැ නද’ ‘පැහැ සර’ යනාදිය මේ කවිනට බෙහෙවින් නැගුණු බව පෙනේ.

ඍතු වර්ණ නය හෝ සන්යාල්අපනිශොභය වර්ණන හෝ මේ කාව්යවයේ කථා ශරීරය හා ස්වාභාවික වැ නො බැඳේ. ඒ එක එක බලයෙන් ඇදැ ගත්සේ යැ. පුරාතන මහා කවීන්ගේ අරුත් ගෙනැ ගැසිය යුතු තැනක් නො පෙනන විටැ එ වැනි තැන් නො ගැළැපෙන සේ වූව ද ඇදැ ගැනීම වස්තු උත්පාදක ශක්ති හින වූවන්‍ ගේ සිරිති.

මුවදෙව් දා කාරයන් ගේ කාලය විනිශ්චය කළ නොහැකි යැ. සස දාවට පෙර වූ හයි අපි පළමු සිතුම් හ. ඇතැම් කරුණින් එ සේ සිතියැ හැකි වුව ද තවත් කරුණු එයට විරුදු ව ද සිටී. චණ්ඩ මෘගයන් ගේ මෛත්රී වර්ණනයෙහි ලා දෙ ගත්හි සමාන බවෙක් පෙනේ. ( 155 ‍වැන්න පටන් බලන්නේ යැ.) සස දා කාරයෝ මුවදෙව් දාව දුටු නම් ඒ ලෙස බැඳුම් නො කෙරෙති. අලුත් අරුත් නිපැදැවීමට ඔහු සමර්ථෙ යෝ යැ. මුවදෙව් දා කාරයනට අනුන් ගේ ඇරත් ද තමන්ගේ මෙන් පෙනේ. එ හෙයින් සස දායෙහි දුටුවක් ඇදැ ගැන්ම නො බැරි යැ. මෙ බව පමණ කොටැ සලකත් හොත් මුවදෙව් දාව සස දාවට පසු කොටැ ලියැ යුතු වේ.

අප ගැනැ මඳක් කියැ යුතු. තව මැ අපි විමැසීමෙහි යෙදී සිටුම් හ. දිනෙන් දිනැ මතු වන දැ නිසා මතය වෙනස් ‍කරන්නට





12 තෘතීය සංස්කරණයේ

සිදු වන වාර බෙහෙවි බොහෝ දෙන වරක් බදා ගත් මතය වෙනස් කරන්නට මැලි වෙති. අස්ථීර භාවය පිටැ ලා දොස් නගති යි යන බියෙනි.සත්යනය පෙනුණු විටැ හෙළි කිරිම ඉතා උසස් මිනිස් ගුණයයි .අනුන් කියන දොසට බියෙන්, එළියට එන්නට දඟලන ඇත්ත වසන්නේ නො මිනිසෙකි. කියන දොස් අපි ඉවසම් හ. නො මිනිස් බවට ඉඩ නො දොම්හ. එ‍ හෙයින් තුන් වැනි සැකැස්මෙහි මුවදෙව් දාව මුල් සැකැසුම් දෙකට මැ වඩා වෙනස් වූව අරුමයෙක් නොවේ 10 වැනි ගීයට ලියු විවරණය ගන්නැ

1. වැනි සැකැසුම: මිණි වැනි - මණි ජාතයන්ගේ (රත්න ජාතීන් ගේ)

2 වැනි සැකැසුම: ( මර්ණ වැනි -) ‘මණි කුම්භයන් ගේ’

3 වැනි සැකැසුම්: (මණි වැනි -) ‘මණි ශෘඞගයන්හි’

‘මාණික්යක භාජනයන් ගේ’ යැ යි පුරාණ සන්නයෙහි අරුත් කිව ද, ද්වාරට්ට ශාලායෙහි කවර මාණික්ය් භාජන දැ යි සලකා පළමු වන වරැ ‘මණි ජාතයන් ගේ’ යැ යි අරුත් කිමු. ‘වැනි’ යනු ජාතාර්ථදයෙහි යෙදුණු වෙන තැන් නැති හෙයින් ද පුරාණ සන්තයට හැකි තරම් බුහුමන් කළ යුතු හෙයින් ද දෙ වන වරැ ‘මණි කුමභයන්‍ ග්’ යන්නට ඉඩ දුනුමු. කසුප් නිරිඳුන්‍ ගේ සරණිත් තුන් වැනි වරැ ඇත්ත මැ හෙළි වියැ. එ හෙයින් ‘මර්ණ ශෘඞගයන්හි’ යනු නො බා මා ගතුමු. වරදෙක් ද? මෙ වැනි තැන් තව බොහෝ විය හැකි.

ධාතු වරනැඟීම් ආදිය මෙ වරැ නොයෙදිණ. ව්යාතකරණ ‍විවරණය ද ක්රිනයා විවරණය ද ඇති බවිනි. ඒ ග්ර්න්ථ ද්වයය මෑ දැන් සියල්ලන් ගේ අත්හි ඇතැයි සිතියැ හැකි බැවින් එයින් ඉඳුරා බලා ගත හැකි තැන් මෙහි ද ඇදැ බහා ග්රයන්ථය විශාල කිරීම නුසුදුසු යැ යි සිතූමු. අලඞකාර විභාගය ප්රිබන්ධොපදෙශයෙන් බලා ගත හැකි බැවින් බැහැර කළමු. සෙසු සියලු අතින් ග්රින්ථය අතිශයින් සම්පූර්ණ යැ.







ප්රපස්තාවනාව 13

 සස දා කව් සිළු මිණි  දෙ ගත මෙ තාක් පිරිසිදු වැ පළ නො වීම කාලයට නින්දාවෙකි.  සස දාව නො බෝ දිනෙකින් එළියට එයි කව් සිළුමිණ ද  අප අතින් සිරිසුදු වැ සිටුනා නමුත් අප‍ ගේ ඇතැම් නො සපන් කම් නිසා තවද කල් බලන සේ යැ.



මුනිදාස කුමාරතුංග.

2482 වප්, පුර 15, පාණ‍දුරේ පල්ලිමුල්ලේ දී යැ