මුව ජාතකය

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මුව ජාතකය.


1. තිලොවට නෙතක් ව න මුනිරජ විසින් දෙසු බ න ඒ දම් පිලි පදි න සඟද නමදිම් මහත් බැතියෙ න

2. සකත් නත් පියුම ත් තිනෙක් ගණපති සිව් අ ත් සවත් ඈ මෙසුග ත් කෙරෙත්වා සැම සතට සුබසෙ ත්

3. දීපන්කරෙ මු නි පා වැඳ වරය සතුටි නි ලැබු අප සුගත් මු නි දෙසූ මුවදා කියමි කවියෙ නි

4. දීරගුණැති කිවි‍ෙඳා ඇති සක සේ සාර ගැඹුරු පද ඇත සමුදුර සේ පාර නොදැන වල්මත් අය විල සේ තෝර නොවැලි බත් කෙලිනා අය සේ

5. දනා මෙකී බන සතුටින් ඉඳග ණ සිනා නොවී ඇසුවොත් කන් නම මි ණ දිනා සසර යුදයෙන් ජය ලැබු තැ ණ අමා නිවන් පුර සිදුවෙයි නියති ණ

6. අයා මුකය හැර අපවැනි කෙනෙකු ට කියා ගන්ට බැරි මෙදහම් කවි ‍කො ට දයා පත්ව මුනිඳුන් අදහා සි ට කියා තබමි නොගනිව් වරදක් දු ට

7. වට කොට සැදි නිල් මිනි ගිරි පව් රා තර කොට දොරටුව නිසි ඇන යතු රා මුර කාවල් සෙබලුන් නිති හැසි රා නුව රක්විය රජගහ නම් පව රා (2)

8. තැණ තැණ වාසල් සල් පිල් තොර ණා ගෙණ යන කොඩි දද පෙල නිති ‍දිලෙ ණා මණ නද පිරිකුඹු යුගපස හොබ ණා මිණ සක පුර සිරි වේයයි සිතෙ ණා

9. කලට වසින වැසි කල් දැන කිය මී බොලට නොගොස් කිරි වදිනා ‍ෙගාය මී රුවට එතල් පොල් වතු පිටි නැහැ මී එරට එරජ සිරි කෙලසක වන මී

10. අවිගත් පාබල සෙනඟ මහ ත්තු කඩුගත් වෙඩි දත් සරඹ උග ත්තු බලවත් රුපු ඔද බිඳ ජය ග ත්තු බැළු වත් එපුරෙහි නැත දුප්ප ත්තු

11. දිලෙ නා ලෙලෙනා රන් කොත් වලි නා අ දි නා පදිනා රිය සිය ගණ නා ග ලි නා යෙලිනා හැම රස වලි නා එ ද නා විඳිනා සිරි නැත පම නා

12. නොයෙක් රජුන් එඩිමඩිමින් ජයගෙ ණ ක ල ක් සිටම තෙද බල කම්පා එ ණ ම ද ක් පමනවත් නොම දත් බුදු ගු ණ ර ජෙ ක් වීය එපුරෙහි දැරු අවගු ණ

13. එ ක ල ට බෝසත් මුව ගොත ඉපදු න එ ක ල එ මුවරද හිමයේ වසමි න එක ලෙස ලේ මස් දෙන්ට පතා ග න නික සල බුදු බව ගනිමි සිතා ග න

14. දෙ ප න් සියක් මුවසෙන් පිරි වරි ණා දෙ ප න් සියට නායක මුව දෙදෙ ණා එ ප න් සියක් සහ නීති සිල් රකි ණා මෙ වන් ලෙසින් වසනාකල තොසි ණා

15. එස‍ෙඳහි රජ දඩයමට ලවු ල්ලේ තොසලෙස දැනගෙන රැස්ව සිය ල්ලේ දූනු සහ බලු වැදි නොහැර සිය ල්ලේ ගෙණගිය මුවරැල සිටිනා එ ල්ලේ

(3)

16. තල්ලා මුවසෙන් දැක පොල ඹාය වටලා කඩ රැක සිටින ස බාය දැකලා මුව රැල සිටි එස බාය එකලා මුවගණ සිටින සු බාය

17. ම න් වඩවන මුව පිරිවර මැ ද්දේ පුන් සඳ මෙන් දිලිසෙන ගුන සු ද්දේ සන්චල නොව සිල් රක පර සි ද්දේ උන් සඳ මුව රජ දැක වන මැ ද්දේ

18. එවිට ඇමැත්තෝ මෙලෙස කිය න්නේ කවට කමකි මේ හිමය දුව න්නේ කුමටද අතපය රිදවා ග න්නේ නිවට කලට මස් කවුරුද දෙ න්නේ

19. සවන් පුරා මැතිඳුන් බස් අරග න දුවන්ඩ බැරිනම් හිමසේ තැන තැ න මුවන් මරණ උපදෙස් කෙලෙසදවෙ න කියන් උපායක් මීටත් වැඩියෙ න

20. නි‍වසෙට ලඟසිටි මුවසෙන් වට ලා දුර‍ යෙති වැරසර තද හඬ සැර ලා තරකොට වැටබැඳ එහි නවතා ලා දවසට එකෙකු බැගින් මරවා ලා

21. එ බ ස ට නරනිඳු සතුටු සිති න්නේ ත ම ර ට සෙනගට පනිවිඩ දු න්නේ නු ව ර ට කිට්ටුව වැට බැඳ ග න්නේ වි ග ස ට මූවසෙන් රැස්කර ග න්නෙ

22. අ සා එබස් මැති මුදුන තබා ලා ල සා වෙමින් සෙනඟට සිටුවා ලා ම සා රුකක් කපමින් සිටුවා ලා තොසා වෙමින් වැට බැඳ නවතා ලා

23. වැ ඳ ලා නිරිඳුට අවසර ගන් නේ බැ ඳ ලා වැටකටු සිරකර ලයි නේ නු ඹ ලා කළ වැඩ දැක මගෙ නෙති නේ මු ව ලා පිරිවර එහි ලවු මෙදි නේ

(4)

24. ම හ සෙ න් රජ සහ වනපෙත ය න්නේ මු ව සෙ න් රැස්කර එලවා ග න්නේ ගි ය ගි ය තැන්වල වටම රකි න්නේ මු ම සෙ න් වැට ඇතුලට දමමි න්නේ

25. බ ස බොරු නැත නරනිඳු කී වද නා ම ස් පිස දෙන්නට සෙබලෙකු රැගෙ නා ප ස් පව් දැන එන බෝසත් එදි නා ම ස් දෙන දවසට නියමව වඩ නා

26. එ ම වි ට නරනිඳු සතුටුව මෙබස ට තොපහට බාරයි මස් ගෙණ දෙන්න ට අ ප හ ට බැරිමේ හිමය දුවන්න ට ද ව ස ට මුවෙකුගෙ මස් ඇත කන්න ට

27. පින්කල මුව රජ රැල මැද සිටි නා අන් වල රන් විලි සතරක් දිලෙ නා මන් තොස වඩවන මුවරජ දෙදෙ න‍ා උන් මරවන දින කිය මට සොඳි නා

28. ව ය ස් පසවු මර ලත්වූ එකෙකු ට දි ව ස් බලා මුව රජ කී විලස ට ස ක ස් වෙලා දිය නාගොස් පොකුන ට එ ම ස් දෙන්ට පලයව කී විගස ට

29. එ තැ න් සිට මස් දිදී මුවරජ නොබෝ දවසක් පසු කො ටා ත ම න් සිතිනුත් බලා දිවසින් යන්ට කවුරුද මරණ ‍ටා දෙ ප න් සියගෙන් නැතුව එකෙකුත් බලා මස් පල යන්න ටා මෙ වන් බඩදරු මුවැත්තී හට යන්ට කී හෙට මරණ ටා




(5)

30. එ වි ට බඩදරු මුවැත්තී තද සෝකයෙන් සිත උනු වෙ ලා සි ත ට දුක් වැද අඬයි මුවදෙන නෙතින් කඳුලැලි ගල ග ලා රු ව ට මුවදෙන දරුවදා කිරි පොවති පෙම් කෙලි බල බ ලා ප ව ට කිකලක් අසුඋනින්දො මෙමා දරුවන් නැතිවෙ ලා

30. දරුලත් මුවදෙනු දරුවන් කිරිදී පෙම්කෙලිදැක දැක ඉ න්නා මමලත් කුළුඳුල් මගෙ දරු සුරතල් නුදුටිමි පවසා ග න්නා යට ගිය ජාතියෙ බොල්දී බොරු බස් කීවා මට පලදු න්නා මටවන් මේ දුක ‍කාට කොතන මම කොයි ලෙස පවසා ල න්නා

32. මාගේ කුළුඳුල් දරුවන් දෙ න්නේ වදාගන්ට බැරි උනි මර ගි න්නේ සුරතල් නුදුටිමි මම දරුව න්නේ කාටද කියනෙමි මම මෙලසි න්නේ

33. ම‍ෙග සුරතල් දරුව න්නේ සුරතල් දුටුටිමි උ න්නේ කිකලද පෙම් කෙල එ න්නේ කෙලෙසද මම සැන‍සෙ න්නේ

34. කෙසේ මම ලත් දරු වෝ කෙල කෙල එන් නෙත්දරු වෝ සුරතලි දැක සිත් පිරු වෝ විගසට ආවයි මරු වෝ

35. දරුවන් ඇති මුවැත්ති යෝ සුරතල් දැක කැමැත්ති යෝ කිරි පොවමින් නැවැත්ති යෝ මාසේ නැත පැවැත්ති යෝ


(6)

36. දරුවන් ඇති අම් මාලා දරු සුරතල් පෙම් මාලා දරුවන් නැති අම් මාලා නිකන් ඉඳිති බුම් මාලා

37. දරුවන් ඇති දෙනගෙ ත නේ දරුවෝ කිරි බොති බැති නේ දරු සුරතල් නුදුටු මෙ නේ මරුවා ආ කල ඉති නේ

38. උරාතනේ කිරි කවදා පොව න්දෝ නුරාකරණ සුරතල් නුදුටු වෙ න්දෝ පුරා තැනක කළපව් පල දුනි න්දෝ දරා මගේ සිත කෙලෙසක ඉඳි න්දෝ


39. එ න් නේ කව දාද පෙම් කෙල මුළු ල්ලේ

      බොන්නේ කවදාද  කිරි මගෙ බුරු          ල්ලේ

ඉ න් නේ කවදාද නුඹ මගෙ තුරු ල්ලේ ය න් නේ කවදාද මගෙ සිත තැවු ල්ලේ

40. ද රු ව න් වදාගණ ඉන්නා කලට අ නේ සු රු ව න් කර තිබු දනසම්පති ලෙසි නේ එ රු ව න් බලබලා ඉන්ඩත් නූනි අ නේ ම රු ව න් පැමිණි කල නැත ඉන්ඩ දරුව නේ

41. ඉ ව ර නොවන දරු ලෙයි සෝක ගින් නේ පැ හැර නොගොස් කුසයට කර කැවෙන් නේ මෙ වර දුකට කව්රුද පිහිට වෙන් නේ ක ව ර කලද මෙදුකින් මම මිදෙන් නේ

42. ත නේ ගෙනේ කිරි බොන කලට දරුව නේ මෙනේ තෙනේ පෙම්කෙල එන කලට අ නේ සැ නේ සැනේ ගිණි ඇවිලෙයි කු ස යටි නේ අ නේ අනේ එක තැන මරමැයි ඉති නේ

43. දහසක් මුවන් මැද කෙල කෙල ඉඳනිති නේ මහසත් ගුණෙන් දරුවන් වදමි සිතමි නේ මෙලොවත් ඉන්ඩ මම කළ පින් මදි සෙයි නේ කාටත් මෙදුක පවසනු කිම්ද ඉතිකි නේ

(7)

44. ය න් ඩ ත් බැරිය වැට අස්සෙන් පිටත්වෙ ලා ඉ න් ඩ ත් බැරිය අහසට දෙරණ රත්වෙ ලා ක න් ඩත් බැරිය පෙරලෙස බුදින තන ප ලා ය න් ඩත් බැරුව හුනුමෙන් ඇවිදිති වෙවු ලා

45. අ ටි ය වඩන දරුවන් බඩට ල ත් තී නැටි ය පළු ලෙසින් කිරි බුරුළු ඇ ත් තී කෙටිය හෙට මරණ සාන්තිය පැවැ ත් තී වැ ටි ය තැනින් තැන ඇවිදිති මුවැ ත් තී

46. ම න් අද රෑ කුළුඳුල් දරුවන් වද මී පෙන් කෙලිනා දරු සුරතල් හෙට දකි මී ස න් තොස වෙලා නාවාලා කිරි පොව මී තු න් දවසට නැගිදා මස් පලට ය මී

47. සි ත බිය වෙලා මරණට පත්ව ඉ න්නී ග ත වෙවුලා ගිය ගිය තැන වැටෙ න්නී නෙත හුනු කඳුළු දෙනුවන් පිරි වැහෙ න්නී වෙ ත සිට මුව රජුගෙ මුවදෙන් අඬ න්නී

48. මුව දෙන කී වද න මුව රජ සිතට අරග න දෙන්නෙක්ම එක තැ න නසනු කෙලෙසද බලා දිවසි න

49. බඩ දරු මුවැ ත්තී සෙට මරණට පැවැ ත්තී ආව දැන ඔ ත්තී බලා දිවසින් මරනැවැ ත්තී

50. දැකලා මුව දෙනගේ සිත දුක් රැ ස සැකලා බලමින් පිලිවෙල නොව ල ස දෙනලා දරුවන් දිවි ගලවන ලෙ ස ගලවා ඇගෙ දිවි මම යමි නොව ල ස

51. තම ගේ බැන මුව ලඟ ගෙන්නා සි ට දෙනගේ සිත දුක් බෝවිය අද ම ට මාගේ පිරිවර බාරයි අද සි ට මෙම ගේ ඇඟ මස් දෙන්නට යමි හෙ ට

(8)

52. කු ඩා බෑන මුව රජ මේ වැ ත්තේ ක ඩා වලාවක් වැටුනා නි ත්තේ ව ඩා ඔහුගේ කුසයට ගිණි ග ත්තේ අඬා වැටී මුවරැල එක රො ත්තේ

53. දුකි න් කියා මුව පිරිවර මේ ග තී එකි න් ‍එකා දවසට දෙන්නට ඇ තී මෙතුන් ලොවේ ඔබ සරිලන අය නැ තී අපෙන් එකෙක් හෙට දුන් නොත් යහප තී

54. ස ර ණ තමන් සිහි කර උන් බෝස ත ‍ම ර ණ පැමිනි අය දුන්නට පව් නැ ත නොමර පැමිනි අය දුන්නොත් පව් ඇ ත මර ණට උදෑසන මම යනවා ඇ ත

55. එමදා මුවරජ මෙලෙස කියා සිට පිරිවර සමග ව‍ැසෙ න්නේ පැන්පොකුනේ දියනා පිරිසිදු වී අටසිල් පන්සිල් ග න්නේ මුනිඳා ලොවුතුරු බවලත් සමයෙහි සසරින් සත ගොඩ ල න්නේ සුරිඳා මෙන් මුවරජ වැඩ මස් පල සිටි සෙබලා දකිමි න්නේ

56. සෙබලා මුව රජ දැකලා දුර සිට බිය පත් ලෙස කිය මි න්නේ තෙපලා සාමිනී ඔබලා මොබ වැඩ සිටියේ කිම්ද අස න්නේ දෙනලා දරුවන් බඩලා මුවදෙන සෝදුක් නෙක අට ග න්නේ මෙමගේ ඇඟ මස් සිඳලා දෙන්නට ආ බව පවසා ල න්නේ


(8)

57. ම හ ර ජ මට කී බස් ඇත පෙරදු රු මු ව ර ජ ආකල කිය මට තොරතු රු මෙ ව ග මම ගොස් සැලකර එනතු රු ව ට පි ට නොගොසින් සිටියොත් මහ ග රු

58. එ ම වි ට සෙබලා නික්මෙයි යන්න ට රජ ගෙට මම ගොස් දැන් එමි විගස ට නි රි ඳු ට සැල කර මේ වග හෙලි කො ට ර ජු හ ට වැඳ පවසයි සෙබලා සි ට

59. එමවිට මුවරජ දිවස් බැලු ව යි බඩදරු දෙනෙකුට මරණ පැණිය යි බඩලත් දරුවන් මරණ පැමිනිය යි ඇඟමස් දෙන්නට ආවෙමි කීව යි

60. සු ර හ ට දිවනැත පහලව ඇ ත්තේ මු ව හ ට දිවනෙත් කවදත් නැ ත්තේ බොරුවට බස් තෙපලයි මේ වැ ත්තේ ම රු හ ට පැමිණෙයි බොරුනම් ස ත්තේ

61. මහරජ මම කී බස් බොරු නොවෙ තී මුවරැල දහසක් පිරිවර සිටි තී පරපන ගලවා තම දිවි දෙව තී මුව රජ බුදු කෙනෙකුන්සේ ගුනැ තී

62. දහසක් මුවරජ සිටිනා මැ ද්දා දහසක් පිරිවර අදම එතෙ ද්දා රෝස වෙලා සිට ආ ගමනෙ ද්දා විමසා ‍නාවේ කුමන කෙනෙ ද්දා

63. ලා ගේ නැති බස් මට නොකි ය න්නේ තා ගේ බස් මට තිර නැති වෙ න්නේ මා ගේ ඇස් යොමුවෙන් බල මි න්නේ මම යමි එකිනෙක විමසා ග න්නේ

64. ප ව ස ති නරනිඳු මස්පල සිටග න ද හ ස ක් මුවරැල පිරිවර ඇති තැ න ද ව ස ට එකෙකුගේ මස් කැල කරග න ම හ ස ත් මුව රජු කිම ආ කාර න

(10)

65. ලසේ නොවට මහරජ විමසා ලා මස් දෙන කල අපි දිවස් බලා ලා මරණය නැති අය දුන්නොත් මර ලා දොස්වෙයි අපහට පව්පල දී ලා

66. බඩදරු දෙනෙකුට මස් කැප කර මි සෙට මස් මුරයට පලයව කීවෙ මි ඇගෙ දරු ලෙහි ගිනි දිවසින් දුටුවෙ මි මගෙ මස් දෙන්නට කැප කර ආවෙ මි

67. දු න් නා ඇඟ මස් අපමණ වන් නා ව න් නා සසරට අපමණ වන් නා ද න් නා අය නැත මතු ගැල වෙන් නා පෙන්නා දෙමි මම පව් පින් දන් නා

68. පු ර බ ල මහසෙන් සිටිසඳ වටකො ට අ ර ග ල නවතා නරනිඳු වැඩසි ට මු ව ර ජ ගෙන්නා වදහල එමවි ට නිය ම යි පව්පින් කී දැන් හෙලි කො ට

69. අ හ ස ක් ඉර සඳ ගැණ බොරු දිවුර ණ ද හ ස ක් නොපෙනී වල ගොඩ නොමදැ ණ ද හ ස ක් මුනිඳුන් බුදුවිය කල් ය ණ එ ම හ ත් ගොරතර දුක් වෙයි නොපම ණ

70. දරුවන් මව් පිය ගැණ බොරු දිවුර ති රළුවූ කරදර බොරු බස් තෙපල ති දර‍ැවෝ ගස් ගල් වලසේ උපදි ති පිරුවොත් පව් බලයෙන් මේ දෙය වෙ ති

71. ර දා කම්කොට උයති වෙල්ලා පෝය දිනවත් නොවමි නේ යොදා පිටගැට ඇතිව ඉන්නා ජාති ගොන්බෙලි උපදි නේ ස දා ගොන්පිට බර තිබාගෙණ අද්දවති එම පෝදි නේ මදක් පිනකට නොදී හඩුබෙල් ඉපිද ඇවිදිති සැමතැ නේ

(11)

72. බ ල් ල න් අරගන හිමයේ ඇවිදි ති සෙල්ල ම් කර සිව් පාවුන් මරව ති ගොල්ලා උන්ගේ ඇඟමස් ඇද ක ති කල්සිය දහසක් එම ලෙස උප දි ති

73. අ න් අඟනන් වෙත කල් බැඳ ඉඳි ති අ න් සතු වස්තුව උදුරා ගනි ති පන් සිය වරයක් නිරයේ උපදි ති ඉන් පසු කටුසර ඉඹුලේ ඉපදි ති

74. සිඟන් නන්ට බොල්දී බොරු කීය ති ගිලන් අයගේ සැරයටි උදුරව ති තමන් කුසේ පනුවෝ මෙන් උපදි ති වරින් වරට එම පනු මෙන් උපදි ති

75. තමාවිසින් බුදු ගුණයක් නොකිය ති අනුන් කියන බන පදයක් නාස ති උපන් නූමුත් නරලොව මිනිසුන් ග ති දෙකන් බිහිරි වී ගොළුවම උපදි ති

76. අ න් සතු වස්තුව අහිමි කර න්නේ උ න් වව්ලන් ජම්මේ උපදි න්නේ ගොස් උළුකම් කොට බිම සාර න්නේ පොල වව්ලන් මෙන් මතු උපදි න්නේ

77. ‍නො ක න අයට මම ඉඳුල් කව න්නේ ක පු ට න් බල්ලන් මෙන් උපදි න්නේ ම කු ණ න් උනුදිය ලා සලමි න්නේ එ ප වි න් ගොස් ලෝදියේ පැසෙ න්නේ

78. අ න් ස තු සැපතක් දැක ලොබ ව න්නේ උන්ඩ නොදී මම ගනිමි සිත න්නේ මින් මේ සිතු අකුසල් පල දෙ න්නේ මුන් කියනම් නිරයේ පැසෙමි න්නේ

79. මුවරජ කී බස් තමසිත නල වා ගෝන මුවන් පන ඇරිසඳ ගල වා සතුරෝ අද ගොයි පලකට ආ වා ඌරන්නේ මස් ගෙණ කමි කී වා

(12)

80. මහරජ ඌරන් මැරීම නරක ය වැද්දෝ බල්ලෝ නයති අනේ ක ය සැපතට පරලොව වෙයි අනතුරු ම ය කැපවූ අප මස් කනවා නියම ය

81. කි යා කියා මගෙ සවන් පිරෙව් වෙ මි ද යා පත්ව ඉඳ කීදේ ඇසුවෙ මි ගි යා ගියා මස් එමතෙක් ඇරපි මි පි යා සරෙන් යන සතුන් මරා ක මි

82. ම හ ර ජ කාගෙත් පනයි බොල න්නේ ම ර ණ පැමිණි අය බෝය බොල න්නේ දෙරණත වෙව්ලා උන් සිටි මි න්නේ ම ර ණ අපේ මස් කැප කරග න්නේ

83. බ ලේ නැතුව සිව්පාවෝ වැ න්නේ ජ ලේ දුවන උන් එලවා ග න්නේ දැලේ ලවා උන් අසුකර ග න්නේ ජ ලේ මසුන් මම ගෙන්නා ක න්නේ

84. මු වෙ ක් මරා මස් වේලට ඇ ත්තේ ම සු න් සියක් මස් වේලට නැ ත්තේ සි ති න් බොහෝ පව් බෝකර ග ත්තේ ඉ ති න් අපේ මස් කන්ට කැමැ ත්තේ

85. මුවරජ කී බස් සිත පුරවා ග න උන්ගේ ඇඟ ගසමින් සිට දිවුර ණ කන්නේ මොනවාදෝ මම කියමි න තුන්විට කියමින් මුනිඳුන්නේ අ න

86. ම ස් කා ලොකුඋනු අය විමස න්නේ නරලොව රජ සිරි විඳි සැපති න්නේ සුරලොව සැප මදවෙයි මෙලෙසි න්නේ නරලොව පින් පව් සිතින් දර න්නේ

87. මහරජ පින් පව් නොදැනම කීවයි මුවරජ පින් පව් තෝරා කීවයි පින්කළ වුන් විඳි පින් මෙහි කීවයි පව්කළ වුන් විඳි දුක් සැම කීවයි

(13)

88. දරුවන් වදාලා නාව ති වැදැමසත් කැටුවම එ ති දරුවන් කිරි පොවා ල ති වැදෑමසට කිසිත් නැ ති

89. පිනනම් දරුවන් සේම ය පව්නම් ඒ වැදමස ය දන් පින් කළ හොත් බොහොම ය උන්ඩ ලැබෙයි රජ සිරිම ය

90. දර්ම සෝක රජු එක ලා දුන්නු එකිරි කබළු ලො ලා ඉන්නා සත සිත වෙවු ලා ගෙන්නා මෙහෙ ගනිති බ ලා

91. පැතූ පැතුන් එක විල සේ සිතුවා සෑදෙන විල සේ නැතුව සියළු දෙන විල සේ ගෙන්නා මෙහෙ ගනිති මෙ සේ

92. ඇත්තු ඇවිත් කෙත් මඩව ති ඌරෝ මඩ කලල් කර ති උරුලෑවෝ නියර බඳි ති මුගටි ඇ‍විත් පාගා දෙ ති

93. සාවෝ ගොස් බැඳලා දෙ ති මුවරැල ඇල් පැල් තනව ති ගෝනුන් පැල් ලැගලා දෙ ති මොනර ගිරව් කරල් ගෙනෙ ති

94. නොබෝ කලක් පසුවී ය ති කිරිල්ලි.යෝ පැහැ පාස ති සොලොස් අමුනු සැට ලාස ති මුළුතැන් ගෙට ගෙනෙමින් දෙ ති

95. බඹහු ඇවිත් පිසලා දෙ නි අසුර සෙනඟ ආයු වඩ ති ඉසුරු සැපත් මහ බල ඇ ති ඉතිරි කමළු දුන් පල නි ති

(14)

96. එක පුටුවක් දුන්නු පිනෙන් ලැබෙයි රණෙන් සිංහාස න එක යහනක් දුන්නු පිනෙන් ලැබෙයි උන්ඩ එරන් යහ න ඉටි කුඩයක් දුන්නු පිනෙන් කුඩ කොඩි සේසත් බබල න මෙසේ මෙපින් කළ අය හට ලැබේය සිත නොවේය දැ න

97. කිරිපිඩු දන් දුන්නු පිනෙන් ඇත් පස්දෙනෙකුගෙබල ඇ ති රෙදි අඟලක් දුන්නු පිනෙන් කප් රුක් දස සතක් ලබ ති පාන් කඩක් දුන්නු පිනෙන් දහස් ගණන් එලිය ලබ ති පලරසයක් දුන්නු පිනෙන් සොලොස් යොදුන් උයන් ලබ ති

98. බණ අස්නක් සරසා බණ ඇසු අයහට ලැබෙන සිරි ති බණ අස්නට පිදුව බුලත් යොදුනක් මුව සුවඳ හම ති එක පනමක් දුන්නු පිනෙන් දනසම්පත් මෙතෙකැයි නැ ති වෙන සරණක් නොවී උන්ඩ බුදුන් සරණ අනුවම ය ති

99. තොසා වෙමින් දන් දුන්නොත් නොයෙක් එසිරි සැපත් ලැබෙ ය මනා පිනක් කළ අයින්ට ලැබෙන එසිරි කියනු බැරි ය අසා එරජු සතුටු සිතින් සිත දොම්නස් දොස දුරුවි ය ලසා ‍නොවී මුදුනත් බැඳ සාදුකාර දුනි විගස ය


(15)

100. පි න් පවු පල කියා රජුට අටසිල් පන්සිල් පුරව ති අ න් වල රන් වලළු සතර ගලවා නරනිඳුට දෙව ති උන්ඩ නොයෙක් ආසිරි දී වඩින ලෙසට සිත රුති වෙ ති ය න්ඩ එමුව රජ හිමයට පිරිවර අරගණ නික් ‍ෙම ති

101. එ ක ල ට එරට රජනම් දෙව් රජාම ය එ ක ල ට මස් දුන්නේ වසවතා ම ය එ ක ල ට බෑන මුවරජ අනුරුත් තෙර ය

       එ ක ල ට මහ මුව රජ බුදු වුනු  මම                    ය

102. සුරලෝ නාලෝ හැම දෙවියන් ඩන් ඉර සඳ පත්තිනි ගන දෙවියන් ‍ ඩත් නරලොව බලනා සිව් දෙවියන් ඩත් දුනිමි මෙපින් අනුමෝදන් වෙන් ඩත්

103. දෙමව් පියන් සහ ගුරුවර ය න් ඩත් ස වන් නමා මේ බණ ඇසුව න් ඩත් නිවන් පුරය අත් කරවා දෙ න් ඩත් මෙපීන් දුනිමි අනුමෝදන් වෙ න් ඩත්

104. දේ වා මන් කළ පින් පල දේ වා වේවා සුරලොව සැප සිදු වේ වා නේවා කිසි කල දුකක් නොවේ වා මේවා කිලෙස මට සිදු වේ වා

105. ප ල දේ වා මෙතුණම සිරි සැපති න් නොයදේවා පවකට කිසි කලකි න් පැ හැ දේවා පිරිසිදු සිල් සතොසි න් සෑ දේ වා මතු එලෙසම සතොසි න්

106. ස ව න් පුරා බණ ඇසුවයි සතොසි න් නු ව න් පුරා කඳුලැලි එයි දෙනෙති න් මෙවන් දහම් දැනගණ කර පීන් ද න් නි ව න් දකින්නට අපි යමු සතොසි න්

(16)

107. මේ ලෙන ඤානේ සිතේ දර න් ඩයි දිව්ය6ක් ඤානේ පින්ම කර න් ඩයි ස ර්ව6 ක් ඤානේ අදහා ග න් ඩයි දිව්ය6ක් ඤානේ මට සිදු වෙ න් ඩයි

108. බබලන මැනිකක් සේ උපදි න් ඩයි මගෙරුව හැම සක්වල බබල න් ඩයි ගුන නැන නුවනින් මතු උපදි න් ඩයි එන මෙත්තේ බුදු මගුලට ය න් ඩයි

109. මේ බණ ඇසු ද න අසු නෑසු සැම දෙ න නිතර සිහියට ගෙ න නිවන් පුරයට යන්ඩ නික්මෙ න

110. ඇතිකළ දෙගුරුව ර සිල්ප දැක්වූ ගුරුව ර පින් බලයෙන් නිතො ර කොතන උපනත් දකින් මොක් පු ර

මු ව ජා ත ක ය නිමි.



"https://si.wikibooks.org/w/index.php?title=මුව_ජාතකය&oldid=5350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි