රුහුණු මාගම්පුර වර්ණනාව - i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

රුහුණු මාගම්පුර වර්ණ නාව.


RUHUNU MAGAMPURA WARNANAWA.




සංඥපනය.

“රුහුණු මාගම්පුර වර්ණMනාව” යන නාමයෙන් යුත් මෙම ග්ර්න්ථමය වනාහි රුහුණු ජනපදය සම්බන්ධණවැ මහාවංශය වහාවංශටිකාව නරෙන්ර්් චරිතාලොකන ප්රගදීපිකාව රසවාහිනිය ධාතු වංශය සිරිලක කටඅයුරු සඞර්මලමාලඞ්කාරය චිත්තිපොත් කඩඉම් පොත් ආදි ග්ර න්ථ සහ ශිලාලෙඛන සන්නස් තුඩපත් ආදි පුරා වෘත්තලිපිද මුඛපරම්පරාගත කථා පුරාවිද්යාපවාර්තාෘන සහ ඒ ඒ ස්ථානවලට ගොස් පරීක්ෂථණයකිරිමෙන් දැනගත් කරුණු ද ඇසුරු කොට ආධුනික අනුග්ර හය සඳහා කරනලද පරිච්ජේදය දොළසකින් යුත් ඉතිහාස ග්රරන්ථසයකි. මෙහි ප්රෙථම පරිච්ජේදයෙහි රොහණ ශාක්යදරාජකුමාරාය ප්රාධාන ශාක්යහරාජකුමරයන් විසින් ජනපද පිහිටුවා වර්ඬදනයකිරිම කාබෙලදෙවනම් ජ්යෙශතිශ්ශාස්ත්රනඥය විසින් භද්දකච්චානා කුමාරියගැන පඬුවන් දෙව් රජුට කියන ලද අද්භූත ශාස්ත්රතය පණ්ඩුකාභය කුමාරයා ශාස්ත්ර් උගත්පරිදි ත්රිූවෙදය හා අෂ්ටාදශ ශස්ත්රචයන්හි කෙළ පැමිණි පණ්ඩුල බ්රාාහ්මණයාගේ ප්රපවෘත්ති හිරි අභයරජ ස්වර්ණටපාලි කුමාරිය හා සහෝදර යන් පස්දෙනගැනද ලංකාව පළාත් වශයෙන් තුනකට බෙදා සිමා තැබිම රුහුණුරට සම්පණසක් ජනපද හා මාගම්පුරය ප්රකධාන රාජධානිය ගැනද දෙවෙනි පරිච්ජේද‍යේ මහානාගරජුගේ කෘති සහ ලලාට ධාතුන්වහන්සේ මාගම්පරයට වැඩමවිම යටාල තිස්ස ගොඨාභය කාවන්තිස්ස යන රජුන්ගේ චරිත හා විහාර මාහාදෙවියගේ කථාවද කාවන්තිස්සරජූ කාකරුත උගත් පරිදි කැලණිත්සස මහ තෙරුන්වහන්සේ තෙලකටාහයේ දැමිම දෙශ පාලනක්රරම ලංකානවෙන් දිවයින් පන්සියයක් මුද්රාබත්විම ආදියද තුන්වෙනි පරිච්ජේදයේ පුදුම මිවදයක් හා දුටුගැමුණු සඬාතිස්ස යන කුමරුන් පිළිබඳ මුල් ප්රපවෘත්තින්ද හතරවෙනි පරිච්ජේයේ ශූහනිමිති පහක් පහළ විම හා ගැමුණු කුමාරොත්පත්තිය පස්වෙනි ජරිච්ජේදයේ දසමහා යෝධයන්ගේ චරිත කථා ගැමුණුකුමාරයා ගේ ශරණමංගල්යායද සවෙනිපරිච්ජේදයේ ලලාටධැතූන්වහන්සේ පිහිටුවා සේරු නුවර මංගලී මහා චෛත්යයය කිරිම හා කාවන් තිස්ස රජූ විසින් රටේ අභිවෘඬියට කරන ලද වෙනත් දේද ඇතුළත්ය.

හත්වෙනි පරිච්ජේදයේ ගැමුණුකුමරු මලයරටට පලාගොස් කොත්මලේ විසූ පරිදි හා ස‍හෝදර කුමරුන්ගේ භෙදද ගැමුණු කුමරු මාගම්පුරයේ රජවිමද අන්තර්ගකතය. අට‍වෙනි නවවෙනි


II

පරිච්ජේදයන්හි සිංහල දෙමළ සංග්රාමම හා අනුරාධපරය අල්වා ලංකාව එක් සේසත් කිරිමද සෙසු පරිච්ජේද තුනේ රොහණ රාජ පරම්පරාව ගැනද මහා විංයබාහු රජු විසින් සොළින් හා සමඟ කරන ලද බිහිසුණු සංග්රාැමගැනද ආදිපාදරට ප්ර්වෘත්තිද ආශ්චය්ය්බිහවත් ස්වප්නයක් හා මාගම ස්වප්නයක් හා මාගම සිඬස්ථාන ගැනද කරුණු සඳහ්න වෙත්.

ඉතිහාසය හා පුරාවිද්යාුව සම්බන්ධය පොත්පත් කියවීම මනුෂ්යයයන් අතර ජාති ආලය ‍ඇතිවිමට ප්ර ධාන හෙතුවකි. පූර්ව්කාලීන අපේ මුතුන්මිත්තෝ කොයි කොයි අන්දමේ වික්රබමවන්තයෝව සිටියාහු දැයි දැනගනීම මෙකල ‍අපට ඉතා අවශ්ය් කාරණයකි. එසේ දැනගන්ට ලැබීමෙන් අපට ඔවුන්ගේ අඩිපාරේ ගමන් කරන්ට මහත් ආශාවක් ඇතිවීමද වන්නේය. නැවත ජාති උන්නතිය ඇතිවීම හේතුකොටගෙන ජාතික දියුණුව ඇතිවන බවද කල්පනා කටයුතුය.

රුහුණුරට උපන් වීරවරයො සිංහල ජාතියේ කීර්ත්තිය ලෝකුස පතුරුවා හැරියාවූ උත්තමයෝය. මෙහි උපන් රාජ රාජ මහා මාත්ය යෝධාදි උතුමෝ ‍කෝචල්ල යුඬාණිව ධනුශ්ශල්ප හස්ති හදාරා රණ භූමියට වන්කල පසු නොබස්නා දෘඪතරවූ කායබල ඤණබල ආද‍ියෙන් යුත්ද මහෙශඛ්යප උත්තමයෝය. තවද අනෙකවිධ විද්යායපාරංගත පණ්ඩිතරත්නයන්ටදස ආකරවුක ‍රොහණ ප්‍රදෙශයේ උපන් මනුෂ්යදයෝ වනාහි සෞරවීය්ය්ස බල පරාක්ර මාන්විත වූ පරසිත්දන්න සුලු තියුණු නුවනින් යුත් ඉදිරියට පත්කටයුත් තෙහි පසුබටනොවන ස්වදෙශ වාත්සල්යයයෙන් හා ජාත්යාතලයෙන් යුත් රාජවංශය ආරක්ෂා කිරිමෙහි දෘඪතර ආශාඇති ප්රයබලවන්ත යන් බව චිත්ති පොත්වල ද සඳහන්ව තිබේ.

රාජධානි ‍ෙසාලසකින් හි මහපටුනු සොළසකින් ද හත්ලක්ෂස අනූදහසක් ග්රාපමයන්ගෙන්ද සමන්විතවු රුහුණු ජනපදය පුරා තන උතුමන් විසින් කරවනලද කුදු මහත් වැව් හා වාරි මාර්ගර කරණකොටගෙන කෙත් වත් ආදියෙන් සශ්රිුකව පැවති කාලයේ ලඞ්කාවාසීන්ගේ ආහාරය පිණිසන වුවමනා සියලුදේමෙහිම උපදාවාගැණිමෙන් මහත් ‍සමෘඬියක් ඇතිවිය. දැනට සියල්ලෙන්ම පරිහානි පක්ෂායට වැටීතිබෙන නමුත් පෙර රොහණ ප්රටදෙශය කිසිවකින් ඌනත්වමයක් නොමැතිව සකලසම් පත්තියෙන් ආඪ්ය ව පැවති බව ඉතිහාසයෙන් පැහැදිලි වේ.


III

ලක්දිව පඬිවරයන් පිළිබඳවැ කල්පනාකර බලනවිට රොහණ ප්රතදෙශ සියලුකාලවලම පඬිවරයන්ගේ ජන්ම භූමියක් වශයෙන් පැවතිබව නිසැකය. සිංහලභාෂාව පිළිබඳ මුලස්ථාන යක් හැටියට රොහණ ප්ර දෙශය සෑමකාලයෙහිම ප්රහසිඬය. සිඬාන්ත සංග්රටහය ආදී ව්යානකරණ ග්රශන්ථ ද කාව්යලහෙඛරය ආදි මහා කාව්යු යන්ද සැලලිහිණි සන්දෙිශය ආදී සන්දෙ ශ පොත්ද රුහුණු රටේදි සම්පාදනයකරලද ශාස්ත්රීයය ග්රතන්ථ‍වෙන් කවින්ගෙන් අග්රදවූ මහා විජයබාහු මහරජහු විසින් තොටගමුවේ පිහිටුවන ලද මහා විශ්ව විද්යායලය කරණකොටගනෙ නානා දෙශිබය විද්යා්තිථින්ට ලැබු නාවූ ධර්මයශාස්ත්ර ලාභය වර්ණානා විෂයාතික්රාදන්තය. එම විශිෂ්ට වාගිශ්වරාචාය්ය්් ෂඩිභාසා පරමේශ්වර ශ්රී රාහුල සංඝරාජ මාහිම යන්වහන්සේ විසිනි. මෙම විද්යාාලයෙන් දෙනලද ශාස්ත්රී‍ය ගුරුනාම අතරෙන් ‘කලිකාල සාහිත්යශ සර්වයඥපණ්ඩිත’ ‘ සකල විද්යාය චක්ර වර්ත්නි. ‘ආගම චක්රයවර්ත්නි, යන නම් ශ්රෙයෂ්ඨ්යතපඞ්කතියේ ගරු නාමයෝ වෙත් සර්ව‍විද්යාව නිධානවු දඹදිව බ්රාතහ්මණ පණ්ඩිත යන් මෙහි පැමිණ බුඬධර්මයය ඉගෙන “බෞඬාගම චක්රනවර්තානි” යන උපාධිනාමයද ලබනනලද්දේය. ශ්රි චන්ර්ක්රභාරති බ්රානහ්මණ පඬිතුමා ණේ ඉන් කෙනෙකි. බෞඬ ශතකය වෘත්තරත්නාකර පංචි කාව ආදි සංස්කෘත බෞඬග්රාන්ථ යෝ මේ පඬිතුමා විසින් මෙහිදි රචනාකරන ලද්දාහුය. ස්වදෙශ විදෙශයන්හි පතළාවු මේ මහා විශ්වවිද්යා්ලයේ ඉගෙන උපාධිනාමලත් විදෙශිය මහ පඩිවරයන් විසින් එහි ප්රිධානතුමන්ගේ ගුණවර්ණයනා කිරිමේන් පද්යශබන්ධහනා දිය කරතිබෙනබව චනද්රහභාරතී පඬිවරයාගේ කෘතිවලින් ඔප්පුවේ. ඉන් එකශේලාකයක්නම්.

“ශ්රි‍මද්රාහුල පාදතස් ත්රිවපිටකාචාය්ය්භාරද් ගුරො‍ර් නිර්මශලං‍ බෞඬං ශාස්ත්රදමධිත්යමය සතු ශරණං රත්නත්රවයං සිශ්රිදයෙ යොබෞඬාගම චක්ර වර්ත්නි පදවිං ලඩ‍ඬේකශ්වරාල්ලබිධවාන් සශ්රිාමානිභ සර්වතශාස්ත්ර නිපුනො ව්යාලඛ්යාංමිමාන් ව්යානතනොත්”

පාළි සංස්කෘත සිංහල යන භාෂා‍වන්ගේ උද්දීප්තිය පිණිස මෙහිදි කරනලද ශාස්ත්රිරය ග්රමන්ථ‍රාශියකි. බුඬාගමේ දියුණුව සඳහා සැම කාලවලම ප්රලමුඛව කරිර යාකළ උතුමන් රුහුණු රට ජනිතවුවන්බව ඉතිහාසයේ නොයෙක් තැන සඳහන්ව තිබේ. මහා විජයබාහු මහරජුගේ කාලයේ ගණපූරකයට සිව්නමක්වත් සංඝයා නොමැතිව ශාසන හානිය ඇතිවු කල රාමඤ්ඤ දෙශයෙන් මහාසංඝයා ගෙන්වා ශාසන‍ෙජ්යාප


IV

තනය කෙළේය. ඉන්පසු මහා පරාක්රාමබාහු රජුගේ කාලයේදි සංඝයා තිකාය තුනකටක බෙදි දුස්සීලව ශාසන හානිය කරනබව දත් ඒ රජ රුහුණෙහි මහාසංඝයා ප්රසමුඛකොටගෙන හවෙයනි ධර්මවසංගායනාව පවත්වා ශාසනය බැබලවුහ. ඒ බව මහාවංශයේ මෙසේ සඳහන් වේ.

“නන්ද ත්ථෙඝර වරෙ සෙලන්තරායතන වාසිනං රොහණෙ පමුඛංකත්වාර නිකායත්තයවාසිනා”

ඒ කාලයේ ඇතිවු ශාස්ත්රාවලොකය ලෝකුස පැතිර ඉතිරිගිය නමුත් මාඝරාජසිංහ පෘතුගිසි ආදි පරසතුරන්ගේන් උපද්රාව ඇති විමෙන් පරිහානි පක්ෂාය භජනයකළේය. සතුරන් විසින් වටිනා ශාස්ත්රීාය ග්රූන්ථ විනාශකිරිමාදිය හේතුකොටගෙන ශාස්ත්රාුලොකය නිවි ලක්දිව අඳුරු ස්වභාවයකට පත් ශතවර්ෂස කිපයක් ගතවිය. සියලු කාලයන්හි ලංකාවේ ආරක්ෂවක ස්ථානයක්ව පැවති රොහණ ප්රිදෙශයේ උතුමෝ සතුරන් අතටපත්වෙන්ට නොදි ශාස්ත්රීපය ග්රින්ථර සමරක් ආරක්ෂාකකළේය. නඉන් තොටගමුවේ ශ්රීන රාහුල සංඝරාජ මාහිමියන් විසින් රචනාකරනලද සිංහල ග්රගන්ථශ සිංහල සාහිත්යය වර්ඬමනයට අතිශයෝපකාරි ග්රයන්ථ වෙත්. සව්සත කෙළ පැමිණ දෙරණ බට සුරගුරුවැනි වූ සියල්ලෝ වියතුන්ට සිළුමිණි සමාන ශ්රී‍ රාහුල මාහිමියන්වහන්සේ විසින්ම කියනලද කිවයක් මෙසේයි.

“තෙවළා දැන යෙහෙ න දස අත යෙහෙන් හොබව න විජය බා පිරුව න කියන මේ බණ අසව් සතොසි න

තවත් විජය බා පිරිවෙනගැන කියනලද කිවියක් මෙසේයි.

“පතඟ කිරණ දුරුකළ දද ගළ පාය ස ර ඟ කවුළු බිමි බිඟු දිලි පල පාය නි ස ඟ බැබලි සුර පහ සිරි වෙළ පාය බ ල ඟ උතුරු දිග විජයබ මහ පාය

සිංහල සාහිත්යන වර්ඬදනය සඳහා මෙතුමන් විසින් කරනලද කාව්යතශෙඛරය සැළිලිහිණි සන්දෙිශය පරවි සන්දෙිශය ආදිය හා පාළි භාෂාවෙන් රචිත මොග්ගල්ලායන පචිකා ප්රයදිපයත් අග්ර‍ ග්රයන්ථ‍ වෙත්. මෙතුමාගේ කවත්ව ය ගැන ගිරා සන්දෙිශය ආදිය හා පාළි භාෂාවෙන් රචිත මොග්ගල්ලායන පචිකා ප්රලදිපයක් අග්රස ග්රටන්ථ වෙත්. මෙතුමාගේ කවිත්වහය ගැන ගිරාසන්දෙචශ කතු තුමන් විසින් කියාතිබෙන වර්ණථනාවෙන් ගිරාසන්දෙයශ කතු තුම‍ාගේද මහා පණ්ඩිත භාවය සහ කවිත්වෂයද ඔප්පුවේ. ඒ මෙසේයි.


V ‍ කඳවුරු කුල උපන් - දළනිඳු ලකළ මුද ළිඳු පිවිතුරු උතුරු මුල මහ තෙරුඳුට සොඳු රු මුනුබුරු මහරු ගුණසරු පිළිවේත ගැමු රු කිවි කැල මුදුන් මල් - කළ තම තෙපුල් හමැමකල

මන රම් මුනි සසුන් වැඩ පිණිස නිකස ල පැරකුම් රජු විසින් සුතපෙමිණි ඇති ක ළ

සිරි බර මෙසිරිලකඟන පැළඳි පිරිසි දූ පුව තර මහ වෙහෙර වැසිකන නෙරගණ සිනි දූ මන හර රුවන් වැලමැද බඳ මිණක් බ ඳු නම කර පවර විජයබ පිරිවෙන් තෙරි ඳු

මේ හැර තිසර සන්දෙැශය මයූර සන්දෙුශය කෝකිල අන්දෙමශය ආදි ග්රින්ථත භාෂා සංවර්ඬරනයට අතිශයෝපකාරි පවතිත් ඉරුගල් කුලතිලක. පරිවෙණාධිපතීන් වහන්සේ පතිරජ පරිවෙණාධිපති වෙදෙහ මහා ස්ථවිරයන්වහන්සේ ආදි ෂඩ්භාෂා පරමෙශ්වර මහ පඬිවරයන් රුහුණෙහි ඉපිද රුහුණේම වාසයකොට ශස්ත්රරවර්ඬ්නය සඳහා ප්රුමුඛව ක්රිකයා කළ මහෝතතම‍යෝ වෙත්. ඉරුගල් කුල තුලක පරිවෙණාධිපති මහා නෙත්රමප්රයසාදමූල මෛත්රෙුය මහා තිලක පරිවෙණාධිපති මහා ස්වාමිපාදයන්වහන්සේ විසින් බුදුගුණ අලංකාරය ලෝවැඩ සඟරාව දහම්ගැට මාලය කාව්ය්ලකක්ෂදණ මණිමාලාව තිසර සන්දෙපශය යනාදිය කරන ලදි. මින් පසු පරසුතුරු උවදුරුවලින් ශාස්ත්රදවර්ඬැන යට බලවත් හානි පැමුණුනබව අතිහ්යර ඛෙදයෙන් සඳහන් කරමු.

මෙසේ අන්ධඅකාර ස්වභාවයෙන් පවත්නාකල ත්රි සිංහලයට මාඉමවු ලංකාවේ අන්තිම රාජධානයවන ශ්රි වර්ඬ නපුරය නොහොත් මහනුවර රජවූ න‍රෙන්ර්්ධ සිංහ රජුගේ කාලයේදි බොධිසත්ත්වස ගුණාගණාභරණ විභුෂිත වැලිවිට පිණ්ඩපාතික සරණංකර ස්වාමින්වහන්සේගේ නොපසුබට උත්සාහය කරණකොටගෙන සියම රටින් මහණ උපසම්පදාව පිණිස උපාලි මහා ස්ථවිර ප්රනමඛ මහ සහන වැඩමවා නැතිවිතුබු ශාසනය නැතව පිහිටුවා අත්තරගම රාජගුරු පඬිතුමාගේ සහායෙන් ධර්ම ශාස්ත්ර වර්ඬුනයට ග්රින්ථඅ කීප යක්ද කොට පසුව කීර්ති ශ්රී් මහරජතුමාගේ කාලයේදි උපසම්පදාව පිහිටුවා සංඝරාධුරයටපත් අසරණ සරණ සරණංකරාභිධාන සංඝරාජ ධුරන්ධවරොත්තමයාණන් වහන්සේගේ අධිකෝත්සාහ යෙන් සිටිනා මලුවේ ස්වාමින්වහන්සේද සහායකොටගෙන හස්ත්රා්ගමේ දියුණුවට නොයෙක් ග්ර්න්ථ් නිපදවිමෙන් නැතිවතුබු ශාස්ත්රාමලෙක නැවතත් බබැලවු සේක. මේ කාලයේදි රුහුණු


VI

රට බබරැන්දට අයත් වේහැල්ලනම් ග්රාරමයේ උපන් ධම්මදින්නකන මහ තෙරුන්වහන්සේ සරණංකර සංඝරාජතුමන් සහ සිටිනා මලුවේ ස්වාමින්වහන්සේද ඇසුරුකොට ධර්මමශාස්ත්ර ය ඉගෙන මහ රජුගෙන් ශ්රිත පාදස්ථානයේ නායකකමද ලබා රොහණ ප්රරදෙශයේ වාසයකළහ. උන්වහන්සේට මහරජ වාසලින් දෙනලද තුඩ පත මෙසේයි.

“ශ්රීේ උතුම්වු පනිඋඩ පනතනම් - වේහැල්ලේ ධම්මදින්නගණවොලීන් මහ වාසලට හොඳ හිතින් පක්ෂදපිරමානකම් ඇතුව දුක් ගැණ හිටිනනිසා සපරගමු දිශාබද සමනලගල විහාරපදවිය සහ මෙම විහාරපදවියට අඩුත්තු ගොඩ මඩ වල්විල් ඉම්ගම් ඇතුළුව භූක්තිවිඳිනා පනතටත් දිශාවෙ‍න් දෙවාලෙන් පැමිණ කෙනෙකුන්නෙන් අඋලයක් ‍උඬරණයක් නැතිවගට ශ්රීත බුඬ වර්ෂවයෙන් දෙදහස් දෙසිය අනුහතරක්වු වෙසඟ පුරපසළොස්වක් ලත් කිවිදින මෙදවසැ දෙවා වදාළ පනතත් මෙසේම පනිඋඩ පනතයි.

මිට වර්ෂි එක්සිය සැත්තැසතකට පෙර ශරීැ පාදස්ථානයේ නායකකම පවරා මහරජවාසලින් දෙනලද මෙම සන්නස් පත්ර ය සරණංකර සංඝරාජකාලයේ ලිපියකි.

පරසතුරු උවදුරු කරනකොටගෙණ නිවිගිය ශාස්ත්රාප ලොකය දහඅටවෙනි ශතවර්ෂපයේ පටන් නැවතත් උද්දීප් තියටග‍ියේ රොහණ ප්රටදෙශයේ දොළොස්දහස් රටේ උපන් සිටිනාමලුවේ මහාස්ථවිරයන්වහන්සේගේ නොපසුබට උත්සාහ යෙන් බව සැලකිය යුතුය. ඒ කාලයේ දො‍ලොස්දහස්රට ජනිතවු කරතොට බෝවල කිරම දෙනගම ගල්ඇටුඹේ වගේගොඩ යන මහාස්ථවිර පඬිවරයන් විසින් ශාස්ත්රා ලොකය පතුරුවන ලදි. මින් කරතොට නායකස්වාමි පාදයන්වහන්සේ විසින් සිංහල හෝඩියේ අක්ෂ රමාලාව දැන් පවතින ක්රයමයට සම්පූර්ණ යෙන් වටකොට සකස්කර භාවිතයට පත්කරනලද්දේය. කාව්යාව ලංකාරාදි ශාස්ත්රසයෙහි දක්ෂසවිචක්ෂොණ පඬිවරයෙක්වු මුන්වහන්සේ විසින් “බාරසකාව්යාය” බන්ධරනයකොට ලංකාධිපති මහරජතුමන්ට ඔප්පුකළතැනේදි පල්ලේබැද්ද නම් ගම්වරය මහරජතුමා විසින් පරිත්යාකග කළ බව සඳහන්ව තිබේ. එහි මුල්කාව්යුය මෙසේයි.


VII

“සිසි සිසි දයල නිති නිති නිරජ ලල ලල සිරි වල දියන වසවමු සිතද කුසක ල සිඳි බව ගිමණ රගනනගමිණ පළුනස ල සිරි ගණ නිරත නමදිමි නවණ නුබත ල

ස ක වසිනෙක් දහස් සත්සිය දෙවිසි වන ල ක සිරි රජ දි රජසිහ නිරිඳුට ස වන ති ක රජ ගුරු ගෝළ දම් රම් යති රු වන ස ක කෙළෙ මෙබර කව් ගැබ නම් අමුතු වන

මෙ නි රි ඳු මෙසක නරඹා සියසකිනිඳු රා නෙ වි රි ඳු කිවිඳු කැළගෙළෙබන් පා සයු රා පි රි සි දු මෙතින් පල්ලේබැද්ද ගම්ව රා මෙ ය ති ඳු හට පිදි මිහි පවතිනා තු රා ¬ මෙම නින්දගම අක්කර දසදහසකට අඩුනොවන විශාල ගම්වරයකි. රුහුණු රට අටදහස්රටට අයත් වත්මන්කල අට කලන්කෝරලේ තඹගමුපත්තුවේ පිහිටා තිබෙන මෙම වටිනා ඉඩම් දැනට හෙටටිආදීන්ට අර්වුරුදු අනූනවයකට බදුදි තිබෙන බව සැලයි. පෙර මහරජුන් විසින් දනෙලද ඉඩම් ආදී වස්තුවට යන කලදසාව අහෝ ඛෙදජනයක. පිරිසිදු මෙතින් රත්නත්රියේ ප්‍ක යෝජනය පිණිස මිහිපවතිනාතුරු දුන් වස්තුව දෙමළ හම්බාදින්ට අත්කරදෙන ශ්රතමණප්රදතිරූපකයෝද ජාත්යාලගමේ හතුරෝ වෙත්. මිට අනතුරුව එළු ශ්ලොකවලින් බඳනාලද කාව්යා ග්රුන්ථ යක්වු ප්රාාතිහාය්ය්්ක ශතකය කළ සාලි ඇල්ලේ මණිරත්න ස්වාමිපාදයන්වහන්සේ කවුමුතුහර නම් අනගි ග්රකන්ථ යක් කළ බොහෝදෙනෙකුට ශස්ත්රා්ගම ඉගැන්වි‍මේ සත්කෘත්ය යෙහි යෙදුණු මහපඬිවරයෙකි.

උන්වහන්සේගෙන් ශාස්ත්රනඋගත් පඬිවරයන් කිපදෙනෙකු අතුරෙන් කිරම ධම්මානන්ද ස්වාමි සහ පරපාමුල්ලේ ස්වාමි ගල්ඇටුඹේ ස්වාමි අකුරැස්සේ ස්වාමි යන පඬිවරයන් විසින් රුහුණේ ශාස්ත්රා ලොකය පතුරුවන ලද්දේය. ඉන් කිරම ධම්මා නන්ද ස්වාමින්වහන්සේ විසින් කරනලද ග්රමන්ථ. සමහරක් නම් සියබස්මල්දම විබත්මල්දම මාහකණ්ශජාතක කාව්යනය දෙවධර්මම ජාතකය සම්බුලාජාතකය නන්දියවෙළඳවන කාචනදෙවිවන ස්තුතිපූජාකාව්ය්ය යන කාව්යා ග්රදන්ථ යෝයි. ඉංග්රීපසිහටනය කළ වැලිගම මුදියන්සේ සහ පංචායුධජාතකකාව්ය ය කළ මාතර ශ්රි සුමත්තස්වාමිපාදයන් වහන්සේද ශාස්ත්රාාලොකය දල් වනලද ම්හපඬිවරයන් දෙදෙනෙකි. ගංගාරොහණවර්ණ නාව ක


VII

තොමස් සමරසේකර දිසානායක මුහන්දිරම් මහතා ගිරුවා පත්තුවේ උපන් පඬිවරයෙකි. මෙ‍හි කී බොහෝ පඬිවරයෝ මාතර පදිංචිව සිටගෙන ශාස්ත්රීියග්ර‍න්ථහකළ බව සැලකියයුතු කාරණයකි. ගංගාරොහණවර්ණෙනාවේ මාතර ගැන වර්ණරනා කරනලද ශොලොකය මෙසේයි.

“සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බළන්සෙව් යසසිරි සැපතින් යුත්සේ දනන්ගේ නිවෙස් යුත් වෙළඳ විදු දනත් සල්පිල් අවන්හල් පෙළින්යුත් පවර පුරවරෙක් වී මාතොටැයි දෙව්පුරෙක් වන්”

        මිට ප්ර්ථමයෙන් දැක්වියයුතුවු තවත් පඬිවරයන් බොහෝ ඇති නමුත් ඔවුන්ගේ නාම සොයාගැනීම දුෂ්කර විය. තංගලු පුරාසන්න සිටිනා මලුවේ ධර්ම්ජොති මහාසථවිරයන්වහන්සේ ලංකාවේ ධර්ම.ශාස්ත්ර වර්ඬදනය කරන ලද ප්රමධාන පඬිවරයෙකි. උන් වහන්සේගේ ශිෂ්යශයන් අතුරෙන් පත්තායමේ ලේකම්ධුරය ඉසිලූ සමරජිව ආරච්චි මහාත විසින් කව්මිණිකොඬල - වියොවගරත්න මාලය - රතවතීකථාව යන කාව්යිග්ර න්ථො බන්ධවනය කරණ ලද්දේය. සිටිනාමලුවේ මාහිමයන්ගේ අනික් ප්රිසිඬ ගේළයෙක් නම් කව්මිණිමල්දම නම් කාව්යනයේ කර්තෘනවු කටුවන මුහන්දිරම් මහතාය. කටුවන වනාහි රුහුණුරට ඉතා ප්රිසිඬ බලකොටුවකි. මහාපරාක්රුමබාහු  මහරජු සමඟ බලවත් සංග්රාරමයන් පැවත් වීමේන ඉතිහාසයෙහි විරප්රකසිඬවු සුගලාරාග්දිමයගේ අනුමතිය පරිදි අනි බලසම්පන්න කොටුව සාදා අවට ආරක්ෂාාවට අගල් කපා තියුණුවු කටුකම්බි ආදියෙන් යුක්තකොට කරණලද  බලකොටුවේ සිට සුගලාරාග්දිසය බලසම්පන්න පැරකුම්රජුගේ  මාහාසේනා පෙරමුණය‍ට තොමෝම ගොස් යුඬසමුද්රලවට අණ	 දීමෙන් භිමවික්රපම ක්රිුයාකළ අචිතියවු රාජිණියකික. ඕතොමෝ රුහුණුරට කලක් ආණ්ඩුකළාය. සුගලාරාග්දියෙක් නම් බරණගණිතාචාය්ය්්ර වරයායි. එතුමාගේ භාය්යා්ි  වද කවිවරියෙකි. සිය හිමිහට හටගත් රෝගය ව්යමපසමනය සඳහා සෙත් කිව  සැදු මෙම ස්ත්රිරය වරක් හිමියා සමඟ උරනව ගෙදර හැර ගියවිට බරණගණිතාචාය්ය්වව වරයා  විසින් කියනලද වස්කවි කීපයක් මෙසේයි.

“අ ත් බර අයුද දරමින් සිටි කඳ කුම ර යු ත් තෙද අසුරසුද වැද ජය ගතෝ පෙ ර ප ත් කර නුදුනි නම් මට මපුරුදු සොඳු ර අ ත් අරවා ගනිමි මම තගෙ කදිරපු ර


IX

ප ව රා කදිර පුර පුද ලබනා තු ම්මා නොහැරා මම කියමි මගෙ දුක වැදන නි ම්මා ප ව රා නුදුනි නම් මගෙ දිගැසිය න ම්මා උ දු රා මම ගනිමි තගෙ වල්ලී අ ම්මා

නීල කොබෝසන්දෙමය මේ පඬිවරයාගේ කෘතියකි. සිටිනා මලුවේ මහා ස්වාමිපාදයන්ගේ තවත් ප්රයසිඬ ගෝලයෙක් නම් විතිය සිටිනා මලුවේ ස්වාමීන්වහන්සේය. උන්වහන්සේ ගෙන් ශාස්ත්රය උගත් ගංමන්නෝනා සහ රූණහාමිනේ ද ප්ර්සිඬ කවිවරි යෝ වුවාය. කරාතොට ධර්ම මාරාම නායක මහාස්ථවිරයන් වහන්සේගේ ශිෂ්යන කටුකුරුන්දේ ධම්මානන්ද මහාස්ථවිරයන් වහන්සේගේ ගොළයෙක්වු කවිතිලක මිහිරිපැන්නේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ පාළි සංස්කෘත සිංහල යන භාෂාවන්හි අතිසමත් සුප්රවසිඬ පඬිවරයෙකි. උන්වහන්සේ මරණය සම්බන්ධහ තච්ජිෂ්ය කොග්ගලපඬිතුමා විසින් රචිත සංස්කෘත ශ්ලොහකයක් මෙසේය.

“ශෞඛ්යාේර් ශ්යාිද්රිසන්ර්ිඬ ශඛෙ ප්රනථම තනු‍රචෞ වාරවක්තෘත්වව භාගෙ වාජර්ක්ෂොසිංහ මූර්තෞා මුනථිති ප්ර්යුතෙ කෘෂ්ණපක්ෂෙණඥවාරෙ ප්රා්ඥ ශ්රී ධර්ම මරත්නාභවය විශාත මාහචාය්ය්පක් පාදොකාපාබිධිඃ ස්මප්රාෂප්තො මරණං සද්ගුණනිකරනිධිණෛණකශාස්ත්රාිත්ථිශවෙදි”

කොග්ගල පඬිතුමා වනාහි ලංකාවේ මුලින්ම පටන්ගත් සිංහලපත්රපය වන ලක්මිණිපහණේ කර්තෘ්ධුරය කරමින් රජදම් මිණි‍තෙකා‍ඬොල රජදම්මිණිවැල සරදම්යාගය ආදි ග්රංන්ථ රචනා කළ කවිවරයෙකි. තවත් මිහිරිපැන්නේ පඬිමන්ගේ ශිෂ්යරයන් අතුරෙන් තුඩාවේ පණ්ඩිත මුහන්දිරම්තුමා බොහෝ පණ්ඩිත ගෝලයන් ඇතිකළ ත්රි‍භාෂා විජානනයෙහි අතිසමත් ශ්රෙමෂ්ඨපඬි වරයෙකි. ප්රි‍දනන්දිස් උභයශෙකර ආදි තවත් පඬිවරයන් බොහෝ සිටිය බව නිසැක නමුත් හරිහැටි නම් ගම් දැනගන්ට නොහැකිවිමේන මිට ඇතුළත් කරන්ට නොහැකි විය. මෙකල පවත්නා ශාස්ත්රානලොකය දැල්විමේ ප්රිධාන පණ්ඩිත උතුමන් අතර රුහුණුරට උපන් ශ්රෙතෂ්ඨ පඬිවරයන්සමහර දෙනෙක් නම් බෙන්තර අත්ථඅදස්සී නායක මාහිමියන්වහන්සේ ප්රවධාන පඬිවර යෙකි. උන්වහන්සේ විසින් වනවාස විහාරයේ වැඩවසමින් ශාස්ත්රාරලොකය බබලවන ලද්දේය. ඉන් සමහර දෙනෙක් නම් යාත්රාසමුල්ලේ ස්වාමි පොතුවිල ස්වාමි අඹගහවත්තේ ස්වාමි වැලිගම ස්වාමි යන පඬවරයෝ වෙත් විද්යොිදය මහා විද්යා්ලයාධිපති ත්රි පටකවාවර්ගශශ්වරවාය්ය්් හික්කඩුවේ ශ්රීය සුමඞ්ගල මාහිමියන් වහන්සේ ශාස්ත්රා ලොකය දසදිගපතුරුවා හැරියාවු උතුමෙකි. තවද මෙකල ශාස්ත්රා‍ලොකය බැබලවිමේ ප්රිධානවු රුහුණුරට උපන් හික්කඩුවේ ශ්රී සුමඞ්ගල මාහිමියන්වහන්සේ වැලිගම ශ්රීර සුමඞ්ගල මාහිමියන්වහන්සේ ආදි පඬිවරයෝ තොට


X

ගමු විහාරාසන්නයේ පැවිදිව ශාස්ත්රාමගම උගත් ශ්රෙ ෂ්ඨන උතුමෝ වුහ. මිට මුලින් සඳහන් වියයුතුවු වැලිතොට අඹගහප‍ිටියේ ශ්රි ඤණවිමලතිස්ස මහානායක මාහිමියන්වහන්සේද අමරපුර සමාගම පිහිටුවා ධර්මශශාස්ත්රඨවර්ඬලනයට ක්රිායා කළ ප්රවධාන පඬිවරයෙකි. උන්වහන්සේ විසින් දල්වනලද ශාස්ත්රාකලොකය අද වනතුරු හොඳින් පවති. විමලසාරනායක මාහිමියන්වහන්සේ විසින් ඉතා වැදගත් ග්රින්ථනරචනාකිරිමෙන් ශාස්ත්රාාගම දෙකට කරනලද උදාරතාර සංග්රැහයද ධම්මාලංකාර ලංකා‍ගොඩ බුලත් ගම විලේගොඩ දොඩම්පහල මහ‍ගොඩ ඥනෙශ්වර - දොඩන්දුව ශිලස්කන්ධම - කතළුවේ ගුණරතන - මාතර ධම්මාරාම - දොඩන්දුව පියරතන - ගාල්ලේ සංඝානන්ද - බැදිගම රත්නපාල -ප තංගල්ලේ ජිනරතන යන පඬිවරයෝ පාළි සංස්කෘත සිංහල නයන භාෂා වන්හි විශාරද පඬිවරයන්ටව ග්රාන්ථ සම්පාදනය කිරිමෙන් හා පණ්ඩිත ශිෂ්යනයන් ඇතිකිරිමෙන් නොනැසී පවත්නා කීර්ති ශරීරලත් රුහුණුරට උපන් ම‍හොත්තමයෝය. තවත් සැලකිය යුතු ගිහිපඬිවරයන් දෙදෙනෙක් නම් මාතර ඇම් ධර්මතරත්න සහ අබේගුණරත්න බවූවිට පඬිතුමාත්ය.

මෙම ග්රුන්ථගය ප්රෙසිඬකළ ප්රරතමවාරයේදි මහාජනයා ඉතා සතුටින් පිළිටෙගන රටතොට පතළවිම හේතුකොටගෙන පොත් ඉල්වා ලියුම් රාශියක් අපවෙත ලැබුන නමුත් පොත් අවසාන වූයෙන් බොහෝ දෙනෙකුට යැවිය නොහැකිවිය මෙම විතීය සංස්කරණයේදි ප්රෙථමවාරයේ නොතිබූ ඉතා වැදගත් කරුණු ‍ රාශියක් අන්තර්ග්ත කරන්ට ලැබීම ඉතිහාසපුරාවිද්යාඉභිලාෂි සත්පුරුෂයන්ගේ වි‍නොදයට හේතුවෙත්.

මෙම ග්රුන්ථ‍ය ප්ර්සිඬකිරිම ස්වකීය ධනපරිත්යාතගයෙන් හා මුද්රිණයේදි විශෙෂවශයෙන් ආධාරකළ ශාස්ත්රා ගමේ දියුණු වට හිතැති සත්ගුණවත් ඩී. ඩබ්ලියු. වික්රළමාරච්චි මහතාණන්ට අපගේ සතුත්යාකශිර්වාතදය නොමසුරුව පිරිනමනව්ත හැර මිට ආධාරවු ඇම්. සීත ද සිල්වා මහතාටද අවංකව ස්තුතිකරමු. මෙම පොතේ දෙවෙනිභාගය වශයෙන් “රුහුණුරට පුරාණ රාජධානි” යන පොතද දැනට ප්රාසිඬියට පමුණුවා තිබේ. තෘතීය භාගය ලියා සකස්කරගන යන බැවින් බලාපොරොත්තු වෙමු. මෙහි අපගේ පරදය මාදයෙන්වූ යම්කිසි ඌනතාවක් ඇත හොත් සත්පුරුෂ උතුමෝ ාසමාධියභජනනය කෙරෙත්වා. ශුභමස්තු. මිට, බ්රුහ්මචාරි - ඩී. ඊ. වික්ර මසූරිය. ශ්රීර බුඬවර්ෂි 2472

   ක්රි: ව: 1928  අගෝස්තු මස 

1 වෙනි දින උතුරු කළුතර සොමි නිවසේ දිය.



පටුන

¬¬¬¬¬¬¬¬¬¬¬¬ _______ පිට

ශාක්ය රාජකුමාරයින්ගේ පැමිණිම 2 ලඞ්කාව පලාත්වශයෙන් බෙදා සිමතැබීම ,, මාගම්පුරා ලඞ්කාරය 4 මාහානාගරජුගේ පැමිණිම 5 ලලාට ධාතුන්වහන්සේගේ පිළිවෙළ කථාව 6 ධාතුන්වහ්නසේ මාගම්පුරයට වැඩමවීම 9 කාවන්තිස්ස කුමරු කාකරුත උගත්පරිදි 11 කාවන්තිස්ස රාජචරිතය 13 කැලණි තිස්ස මහ තෙරුන්වහන්සේ තේලකටාහයේ දැමීම ,, දෙශපාලන ක්රහම 15 විහාරමහ දෙවි 16 දුටුගැමුණු කුමාරොත්පත්තිය 17 විහාරමහ දෙවියගේ ආරාධනාව 18 විහාරමහ දෙවියට දොළහටගැණිම 19 පුදුම මිවදයක් 20 දෙවන දොළ 22 වෙළුසුමන යොධයා අනුරාධපුරයට පැමිණිම 23 එලාල රජුගේ අග්රඅ යෝධයන් දෙදෙනාගේ හිස්කැපීම 24 දුටුගැමුණු කුමාරයා ඉපදිම හා ශුභ නිමිති පසක් පහළවිම 25

                        ,,                   නම්තබන මඞ්ගල්යාය පැවැත්විම	27

දසමහ යෝධයෝ 28 නන්දිමිත්ර යෝධයා 29 සුරනිර්ම්ල යෝධයා 32 මහායොණ යෝධයා 33 ‍ෙගාඨඉම්බර යෝධයා 33 ථෙරපුත්තාභය යෝධයා 34 භරණ යෝධයා 35 වෙළුසුමන යෝධයා 35 බජදෙව ඵුස්සදෙව යෝධයන් 36 ලභාය්යභවසභ යෝධයා 37 දාඨසේන යෝධයා 38 ගැමුණුකුමරු ගිරිනුවරට පිටත්කිරිම 39 සෝවතී දාගැබ බැඳිම 39



2 පිට

කාවන්තිස්ස රජතුමා සෝමනුවට පිටත්වයාම 40 සේරුවිල මඞ්ගලමහා චෛත්යෝය බැන්දවීම 41 ධාතුගර්භ්වණිනාව 43 ධාතුනිධාන මහ පෙරහර 44 නාග‍ලොකයෙන් කෙශධාතු ගෙනඒම 45 ශක්‍රභවනයෙන් දිවමල් හා හිමාලයෙන් මැණික් පහන් ගෙන ඒම 46 ආශ්චය්ය්‍සු අද්භූතදේ පහළවීම 48 සේරුවීල මඞ්ගල මාහ චෛත්යායේ කොත්

                                                                    පැළඳවිමේ මහොත්සවය	49

ගැමුණුකුමරු එළාලරජු යුඬයට යාමට

                                                      පියරජුගෙන් අවසර ඉල්ලීම	51

දුටුගැමුණු කුමරු මාගම් පුරයෙහි සිංහාසනාරූඪවීම 53 දුටුගැමුණු තිස්ස යුඬය ,, ආශ්චය්ය්ණු වත් අනුරාධපුර ගමනක් 56 පළමුවෙනි දෙමළ මහා යුඬය 57 විජිතපුර මහා සංග්රාඬමය 59 අනුරාධපුරය මහා යුඬය 61 රොහණ රාජ පරම්පරාව පිළිවෙළින් ලක් රජවූ පරිදි 65 මාහිමි නම්ලත් රජෙක් 66 ගිරිමඬුල්ලේ යුඬය 67 අනූපන් දහසක් සොළි යෝධයන් විසින් රුහුණුරට කැළඹවීම 69 පලටුපාන මහා යුඬය 69 සියක්දහසක් සිංහල යුඬසේනාව මාගම්පුරයට රැස්වීම 70 මන්ත්රහශාස්ත්රස බලයෙන් කඳකුමරුගෙන් වරලැබිම 71 මහා විජයබාහු මහරජතුමා 72 ලක්ෂ්යක් යුඬභටයින් කුමාරයාට එක්වීම ,, ආදිපාද රට 74 ආශ්චය්ය්‍්ේමත් ස්වප්නයක් 75 තිස්සමහාරාම විස්තරය 78 සූවිසි දහසක් මහරහතන් වහ්සේලා එක්විම පිරිණිවිම 79 අභිනව සංස්කරණය 80 සඳගිරි වෙහෙර 82 යටාල වෙහෙර 83 මැණික් වෙහෙර 84 වැව් 84 මාගම් නුවර