විකිපොත්:සංස්කරණ උපදෙස්
Appearance
විකිපොත් කේතන ලැයිස්තුව (Cheatsheet)වැඩි විස්තර සඳහා බලන්න, පිටුවක් සංස්කරණය කරන ආකාරය | ||
| විස්තරය | කේතය (ඔබ විසින් යෙදිය යුතු...) | ප්‍රතිඵලය |
| ඕනෑම තැනක යෙදිය හැකි | ||
| ඇල අකුරු |
''ඇල අකුරු'' |
ඇල අකුරු |
| තද අකුරු |
'''තද අකුරු''' |
තද අකුරු |
| තද සහ ඇල අකුරු |
'''''තද සහ ඇල අකුරු''''' |
තද සහ ඇල අකුරු |
| අභ්‍යන්තර සඹැඳුමක් (විකිපීඩියාව තුල) |
[[පිටුවේ නම]] |
|
| වෙනත් පිටුවකට හැරවීම |
#REDIRECT [[හරවා යැවිය යුතු පිටුව]] |
|
| බාහිර සඹැඳුමක් (වෙනත් වෙබ් අඩවියකට) |
[http://www.example.org] |
|
|
අත්සන යෙදීම |
~~~~ |
ඔබේ නම 06:31, |
| පේලියක ආරම්භයේදී පමනක් යෙදිය හැකි | ||
| ශීර්ෂ පාඨ මේ ආකාරයට කොටස් (ශීර්ෂ පාඨ) වෙන් කල විට පටුන ස්වයංක්‍රීයව නිර්මානය වනු ඇත. |
== 1 වන මට්ටම == |
1 වන මට්ටම2 වන මට්ටම3 වන මට්ටම4 වන මට්ටම5 වන මට්ටම |
| ලැයිස්තුවක් |
* එක |
|
| අංකිත ලැයිස්තුවක් |
# එක |
|
| කුඩා පින්තූරයක් |
[[Image:Wikibooks-logo-si.png|thumb|පින්තූරයේ නම]] |
![]() |
