වෙදබ්භ ජාතක කාව්‍ය

Wikibooks වෙතින්

වෙදබ්භ ජාතක කාව්‍ය



හ රි නු මැනවි දු සි රි ත සැමතුන්දොරි න ව ඩ නු මැනවි සු සි රි ත නිතියෙන්සොඳි න ක ර නු මැනවි ස ව ණ ත මුනිඳුන් වද න බ ල‍ නු මැනවි මෙමපොත සතුටින් රැගෙ න


වෙදබ්භ ජාතකය.[සංස්කරණය]

නමො බුඬාය.


තවද එක් සමයෙක්හි මහමෙරසේ නිශ්චලවු ගුණඇති බුදු රජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. දුර්වඇවඵු භික්ෂුරකෙනෙකුන් වහ්නසේ උදෙසා මේ ජාතකය වදාළ සේක. සර්ව ඥයන්වහන්සේ ඒ භික්ෂු වහට මහණ තා දුර්වසවලවුයේ දැන්මතු නොවෙයි පෙරත් දුර්වමවවු යෙහිමය, ඒ දුර්ව්ව කාරණ යෙන්ම නුවණැත්තන්ගේ බස්නොගෙන සියුම්මුහත්ඇති බඩ්ගයේන දෙකඩකොට ගසනලදුව මගවැටි ඔත්තෙහි වේද තා එකතැනැත්තහුනිසා දහසක් පුරෂයෝ ඔත්තෙහි වේද තා එකතැනැත්තහුනිසා දහසක් පුරුෂයෝ ජිවිතක්ෂතයට පැමිණියෝවේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

	යටගිය දවස බරණැස්නුවර බ්රවහම්දත්තනම් රජ්ජුරුකෙනෙකුන් රාජ්යටයකරණකල්හි එක්ගමෙක එක්තරා බමුණෙක් වේදබ්භනම් මන්ත්රගයක් දන්නේය.  ඒ මන්ත්රමයවුකලි අනර්ඝ්ය මාහැඟිය නැකැත් යෝගයක් ලත්කල්හි ඒ මන්ත්ර්ය පිරුවා  ආකාශය බැලුකල ආකාශයෙන් සත්රුවන්  වර්ෂිවස් නේය.  එකල පුරණලද ‍ බොධිසම්භාරඇති අප මහ බෝසතාණෝ ඒ බ්රාිහ්මණයා සමීපයෙහි ශිල්ප උගන්නාහුය, ඉක්බිත්තෙන් එක්දවසක් බ්රාණහ්මණයා. බොධිසත්ව,යන් කැඳවාගෙන කිසිකටයුත්තක්නිසා තමාගේ ගමින්නික්ම චෙතියරාජ්ය යට ගියේය.  අතරමග  එක්වලෙකු පන්සියයක් පමණ පෙසනක චොරන්මවු සොරකෙනෙක් මංපහරනුවෝය,ඛ ඒ පෙසනක චොරයෝ බොධිසත්වයයන් හා වෙදබ්භනම් බමුණා අල්වාගත් තුය, ඔහු ඇමදෙන කවරකාරණයෙකින්  “පෙසනක චොර” යයි නම් ලද්දාහුදයත් ? ඔහු ඇමදෙන දෙදෙනකු අල්වාගත් කල එකකු වස්තුගෙනයන්ටයවා එකකුසමිපයෙහි රදවා ගනිති එසේ හෙයින් ඔහු පේසනක ‍ෙචාරනම්වෙති ඔහු ඇම දෙනද දෙපුතුපිකෙනෙකුන් අල්වාගෙන පියාණන්ට කියන කල තෙපි අපට වස්තුගෙනවුත් පුතණුවන් ගලවාගෙන යවයි කියති.  මෙමක්රනමයෙන් දෙපුතු මෑණි කෙ‍නකුන් අල්වා ගෙන මෑණියන් වස්තුගෙනෙන්ට යවති දෙබෑකෙනකුන්


- ( 2 ) -

අල්වාගෙන බෑණන් වස්තුගෙනෙන්නට යවති ආචාය්ය්ෑණි අනේතවාසික දෙ‍දෙනකු අල්වාගෙන අනේතවාසිකයා වස්තු ගෙනෙන්නට යවති ඒ සොරුන් පන්සියක්දෙන එකල වෙදබ්භ නම් බමුණා අල්වාගෙ බෝධිසත්වනයන් වස්තු ගෙනෙන්ට යැවුය බොධිසත්වෙයෝ ආචාරින්වැද කියන්නෝ මම දෙතුන්දවසක් ගියකල එමි. නුඹවහන්සේ නොබාමැනව තවද එකක් කියමි මාකීවා කළමැනව අද සත්රුවන් වස් වන්නාවූ නක්ෂඑත්රායොගයෙක් වන්නේය. නුඹවහන්සේ දුක් ඉවසාගතනොහි මන්ත්රදය පිරුවා සත්රුවන්වර්‍ෂ නොවැස්සුව මැනව, ඉදින් නුබවහන්සේ වැස්වුසේක්විනම් නුබවහන්සේත් විනාශයට පැමිණෙනසේක, මේ පන්සියයක් සොරුත් විනාශයට පැමිණෙතියි මෙසේ ආචාරීන්ට අවවාදකොට වස්තුගෙනෙන්ට ගියෝය. සොරුන් හිරුඅස්තයට ගියකල්හි බමුණාබැඳ හොවාලුය එකනෙහිම නැගෙනහිරි සක්වලින් සම්පූර්ණසවු චන්ද්බ‍රමණ්ඩලය නැංගේය. එකල බමුණා නක්ෂ්ත්රද යොගය බලන්නේ සම්පත් වර්ෂව වස්වන්නාවු නක්ෂයත්රූයොගය ලබනලද එසේ හෙයින් බන්ධතනයයෙහි වැද හෙවදුක් අනුභව කිරිමෙන් මට ප්රකයෝජනකිම්ද මන්ත්ර්ය පිරුවා සත්රුවන් වර්ෂාැවස්වා සොරුන්ට වස්තුදි සැපසේ යෙමිසිතා සොරුන්ට බැණවුයේය. පින්වත්වු සොරුනි තෙපි ඇම මා කුමක් නිසා ඇල්වුදැයි කියේය. ආචාරිනි වස්තුපිණිසයයි කීකල්හි ඉදින් තොපට වස්තුවෙන් ප්රේයොජන ඇත්නම් මා බන්ධුනයෙන් මුදවා වහා නහවා අලුත් පිළිඅඳවා සුවඳ විලවුන් ගල්වා මල්පලඳවා සිටුවයි කීයේය, ඒ සොරු ඇමදෙන ඔහුගේ කථාව ආසා එපරිද්දෙන්ම කළෝය. එකල බමුණා නක්ෂනත්ර යොගයදැන මන්ත්ර.ය පිරුවා ආකාශය උඩබැලීය එකෙණෙහිම ආකාශයෙන් සත්රුවන් වර්ෂාරවුයේය. සොරු ඒ ධනය එකතැන්කොට උතුරුසළුවල පොදිබැඳගෙන නික්මුණාහුය බමුණාත් ඔවුන් පසුපස්සෙහිම ගියේය.

    ඉක්බිත්තෙන් ඒ සොරුන් පස්සයයක්දෙනා අන්යසවු සොරුපන්සියෙක් අල්වා ගත්තුය, කුමක් පිණිස ඇල්වුදැයි කීකල්හි වස්තුව පිණිස ඇල්වුහයි කීවුය. ඉදින් ‍ තොපට ධනයෙන් ප්රියෝජන ඇත්නම් මේ බමුණා අල්ලාගනුව මේ බමුණු ආකාශය උඩබලා ධන වර්ෂාට වස්වුයේය. අපට මේ



- ( 3 ) -

වස්තුව මොහු විසින්ම දෙනලද්දේයයි කිවුය. එකල්හි සොරු වස්තුව ඇති සොරුන්හැර අපටත් වස්තුවදෙවයි කියා බමුණා අල්ලාගත්තුය. බමුණුකියන්නේ මම තොපට වස්තුදෙමි සත්රුවන් වැසිවස්නාවු නක්ෂුත්රමයොගයවූකලී මෙතනට අවුරුද්දකින් මත්තෙහි වන්නේය ඉදින් තොපට වස්තුවෙන් ප්ර යොජන ඇත්නම් කලක් ඉවසව ධනවර්ෂාම වස්වන්නෙම්වේදැයි කීය, ඒ බස් අසා සොරු කිපි එම්බල දුෂ්ටවු බමුණ සෙස්සන්ට දැන්ම ධනවර්ෂාට වස්වා අපට අතින් අවුරුදදක් ඉවසන්ට කියන්නේහි දැයිකියා තියුණුමුවහත් ඇති කඩුවකින් බමුණා දෙකඩකොට ගසා මගහෙලා වේගයෙන් පසුපස්සේ ලුහුබඳවාගෙන ගොස් ඒ සොරුන්හා සමඟ යුඬකොට පන්සියයක් පුරුෂයන් මරා වස්තුගෙන නැවත දෙකොටසක්ව ඔවුනොවුන් හා යුඬකොට දෙසියපනසක් පුරුෂයන් මරා මෙම ක්ර්මයෙන් බෙදි බෙදි ඔවුනොවුන් මැරීමේන දෙදෙනෙක් පමන ශෙෂවුහ. ඒ තාක් වනතුරු ඔවුනොවුන් මැරුවාහුය, මෙසේ පුරුෂයෝ දහසක් දෙනා විනාශයට පැමිණි‍යෝ ය. ඔහු දෙදෙන උපායෙන් ඒ වස්තුවගෙනගොස් එක්ගමක් සමීපයෙහි කැලයක වස්තුව සඟවා එකෙක් කඩුවක්ගෙන වස්තුරැක උන්නේය. එකෙක් සාල්ගෙන බත්පිසන්ට ගමකටවන්නේය, ලොභයනම් මෙසේ විනාශය මුල්කොට ඇත්තේමය, ඉක්බිත්තෙන් ඒ වස්තුව සමීපයෙහි උන් තැනැත්තේ මෙසේ සිතිය ඒ පුරුෂයා ආ කල්හි මේ වස්තු දෙකොටසක් වන්නේය. එසේ හෙයින් මම ඔහු ආ ඇසිල්ලෙහි කඩුවෙන්ගසා මෑරුයෙමි වීම්නම් යහපත්වන්නේයයි එතෙම කඩුව කොපුවෙන් හයා ඔසවාගෙන ඔහු එන පරමග බල බලා උන්නේය. අන්ය වු බත්පිසන්ට ගිය පුරුෂයාත් සිතන්නේ ඒ ධනය දෙකොටස්ක වන්නේය. එසෙහෙයින් මම මේ බතෙහි විෂයක්ලා ඒ පුරුෂයා කවා මරා තනිවම වස්තුව ගන්නෙමි විම් නම් යහපතැයි සිතීය, ඉක්බිත්තෙන් ඒ බත් පිසන්නාවු පුරුෂයා බත්පිස අන්තයේ, තෙමේ බත් අනුභවකොට ඉතිරිබතෙහි විෂයලා ඒ බත්ගෙන වස්තුවතුබුතැනටගියේය. ඔහු බත්බාතබාලාසිටි මද ඇසිල්ලෙකින් වස්තුව රැකසිටි තැනැත්තේ කඩුවෙන් ඔහු දෙකඩකොට ගසා මුවාතැනකට දමා ඒ බත් අනුභවකොට තෙමේත් එතැන්හිම ජිවිත ක්ෂුයට පැමිණියේය. මෙසේ වස්තුව නිසා සොරු දහසක්දෙන විනාශයට පැමිනියෝය. බොධිසත්වයෝත් එක්දෙදෙවසක්ගියකල අචාරින්ගලවනුනිසා වස්තුව ඇරගෙන එන තැනැත්තෝ පළමු තමන් කථාකොටගිය තැන ආචාරින් නොදැක විසිරතිබෙන්නාවු වස්තුව දැකත් ආචාරීන් විසින් මාකීවානොකොට ධනවර්ෂක වස්වන ලද්දේවනැයි සියල්ල වුන් විනාසයට පැමිණිනියාවනැයි මහවතින් නික්මුනාහ. යන්නාවු මහබෝසත්ණෝ ආචාරින් මඬ්යියෙන් දෙකැබලිව වැදහොත්තා දැක මාකීවා නොකොට මළෝයයි දර


-( 4 )-

ගෙනවුත් දරසෑයත් බැඳ ආචාරින් දවා වනපස මලින්පූජා කොට ඉදිරියේ සත තැනැත්තෝ ජිවිතක්ෂආයට පැමිණියා පන්සියයක් දෙනාහා එයින්මත්තේහි දෙසිය පනස්දෙනකැයි” මෙම ක්රාමයෙන් කෙළවර දෙදෙනෙකු ජිවිත ක්ෂ යට පැමිණිය වුන්දැක මෙසේසිතූහ. මේ දෙදෙනෙකුගෙන් උනුවු පුරුෂයෙ දහසක් විනාශයට පැමිණියෝය, අනිකුත් සොරු දෙදෙනෙකු වියයුතුය ඔහු දෙදෙනත් වස්තුවෙන් හැම්මගත නොහෙති දැන් උන්කොයිගියෝදෝ ‍හෝයි කියා ඉදිරියේ යන්නාවු මහබෝසතාණෝ ඔවුන් දෙදෙනා ධනය ඇරගෙන කැලයට වන් මගදැක පදානුසාරයෙන් ගියතැනැත්තෝ පොදි බැඳ තිබු වස්තු රාශිය දැක එකක්හු බත්තලිය මත්තේ වැටි මළ තැනැත්තහු දැක ඉක්බිත්තෙන් මොවුන්විසින් මෙනම්දෙයක් කරණලදැයි සියල්ල නුවණින් දැක ඒ පුරුෂයා දැන් කොයිගියේදොහෝයි පරීක්ෂාිකොට සොයනතැනැතතෝ ඔවුන් මුවා තැනක දමන ලද්දහු දැක අපගේ ආචාරීහු මාකීවානොකොට තමන් නොකීකරු බැවින් තුමුත් විනාශයට පැමිණියෝය, උන්විසින් අන්ය වු දහසක් පුරුෂයෝවිනාශයට පමුණුවන ලද්දාහුය, එසේහෙයින් ඒකාන්තයේන උපායක් නැතිව නිෂිකාරණයෙහි තමන්ට අභිවෘඬියක් ප්රා්ත්ථීැනාකරන්නාවු සත්ව යෝ ආචාරින් මෙන් මහත්වු විනාශයට පැමිණෙති සිතා තවද මෙසේ මහබෝසතාණෝ යම්සේ අපගේ ආචාරි උපායක්නැතිවම අස්ථානයේ උපායක්නැති විය්ය්අ කෙරෙමින් ධනවර්ෂාැවස්වා තුමුත්ජිවිතක්ෂියට පැමිණියෝ ද අනුන්ටත් ජිවිත විනාශයට ප්රරත්ය්යවුද එපරිද්දෙන් යම් අනිකතු සත්වුයෙක් උපායක් නැතිව තමාට වස්තු කැමතිව විය්ය් කෙරෙන්නම් සර්වවප්ර්කාරයේන තෙමේත් නස්නේය. අනුන්වත් විනාශයට ප්ර‍ත්ය‍යවන්නේ යයි වනය එකනින්නාදකොට දෙවියන් සාධුකාරදෙමින් සිටි යදි ධර්මදදෙශනාකොට උපා‍ෙයන් ඒ වස්තුව තමන්වහන්සේගේ ගෙටගෙන්වා ගෙනදානාදිවු පින්කම් කෙරෙමින් ආයුපමණින් සිට ජිවිතාන්තයෙහි ස්වර්ගකලොකය ගියාහුය. ශාස්තෘවු බුදුරජාණන්වහන්සේ මහණ තෝ දුර්වාවවුයේ දැන් මතුනොවෙයි පෙරත් දුර්වජවවුබැවින් මහත්වු විනාශයට පැමිණියෙහි වේදැයි වදාරා මේ ධර්මවදෙශනාව ගෙනහැරදක්වා වදාරා මේ වෙදබ්භ ජාතකය නිමවා වදාළසේක ඒ සමයෙහි වෙදබ්භ බ්රා්හ්මණයා නම් දැන් මේ නොකීකරු මහණය, අනේකවාසිකවුයෙමි තිලෝගුරු සම්යනක් සම්බුදුරජවු මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

වේදබ්භ ජාතකයයි.


වෙදබ්භ ජාතක කාව්‍ය[සංස්කරණය]

“නමව් මුනි සරණ”

1 4 තිත් ගන දුරු හර ණ සතන සක සක තා සත් මන් සරන් පො බ ය ණ තිනෙත ගහ නත අන තා නත් සුව රැගෙණ දෙ ණ විපත කර ඉව තා වඳිම් මුනි රජ පවරනුබ මී ණ මෙමුරු සෙතදි රකිත් දෙ නෙ 2 5 පදරුත් බස ලක ල තුනු රුවනට නැම ද දවල කරණින් සුප ත ල ලෙවු රකිනසෙ සුරන් යැ ද ලෙවු කිරණව උදු ල වෙද බදා මන න ද වඳිම් සදහම් තරිඳු මන ක ල කියම්සැකෙවින් යොදා කිවිස ඳ 3 6 සිල් සුවඳැති පව ර මෙහි පද රුත් දොසැ ර දම් සොඬ බිඟුන් නිති ස ර කාරණය තේරුම් ක ර යුතු සද හම් කෙස ර දැන තතු ලෙස නොහැ ර වඳිම් සඟ ගණ තඹර ඇම වර අසා තුටුවව් සුදන ඇමව ර

7 පු ර ඳ ර පුර යුරු සුර සෙන් සර ණා හැ ම ව ර සිව් රඟ සෙනගින් ගහ ණා පු ව ත ර දඹ දිව් තල සැදි වර ණා ම න හ ර එසැවැත් පුර රජ කර ණා

8 වි රි ඳු තිමිර කළ දින කර ය රු නි රි ඳු කෙරෙන් එ කො සොල් නම් යුත් ග රු නෙබ ඳ ඉසුරු සහ ලත් සිටු තන තු රු ප සි ඳු අනේපිඩු සිටුහු විසින් ස රු

9 ක ර ව න ලද බඹ විම නෙව් සක සා ස සො‍ බන දෙව් රම් වෙහෙරෙහි නොල සා ස ඟ ග න තුරු පිරි වැරැ සඳ විල සා සි රි ග න එහි වැඩ වසනා දව සා

-( 2 )- 10 12 එවෙහෙර නිතියෙන් රඳ නා අනිකුත් දන දහසක්දෙ න අකීකරු මහණකු රැගෙ නා මොහු නිසාම මරණ පැමි ණ මුනිසඳු හට දක්වමි නා නොපමණ වනසක් සිදුවු න එපුවත සැලකළ සඳි නා මෙලෙසින් මුනි වදාරමි න 11 13 දැන් මතු නොමවෙයි මෙමහ ණ නිසදව වැඩ උන් එස ඳා පළමුත් අවවාද නොගෙ ණ දකිමින් ඒ සඟ සමු දා කඩුවෙන් ඉස සීඳුවාගෙ ණ අසන රිසින් එබණ ප දා නැසෙමින් අනුවණ කමගැ න අයදුම් කළ සඳ එස දා

14 මෙගැබින් සැඟ වුනු පුන්ස ද රැගෙමින් පානා එකබ ඳ බවයෙන් පිළියන්දා ප ඳ මෙලෙසින් වදහළ මුනි ර ද 15 පොරණ දඹදිවිතලට තිලකෙව් නෙකසිරින් පිරි ඉතාමත් ග රු දෙ රණ සපැමිණි ඉඳරුපුර දිනු පවර බරණැස්නුවර පියකර රු ද රණ සිව්පා තෙසක් නැණයුත් සතරසඟරාවතට සුරතු රු ව රණ බඹදත් නමැති නිරි‍ඳෙක් විය පර රද මත කිරුළයු රු 16 විරිදු වා ර ණ කුඹු විදා රණ නරණ කෙසරිඳ විකුම්පාමි ණ කිරණතාරණ සදිසි දා රණ යසරැසින් දස දිගෙලිකරමි ණ දැනෙනකාරණ නැණසුපුරණ එනරනිඳු රජදම් නොහරිමි ණ පවර ණා රණ විකුම් පා රණ දියරැගෙණ රජකෙරේ දැහැමි ණ 17 එ න ර නිඳු පුරවරෙහි සිරිදුල උබයකුල සක කිරිසෙ පිරිසි දු ස ත ර වෙදසිඳු අලලමින්තෙරපැමිණ වසනා ලොවෙහි පරසි දු වි ත ර නැති අතවැසිපිරිස් ගෙණ ඇදුරුතනතුරු පැමිණ සිරිරැ ඳු ප ව ර වෙදබස නාමයෙන් යුත් බමුණු උතුමෙක් විය මෙමබ ඳු 18 සු බ ප ස න් අනුරූප එනැකැත් යෝග සපැමිණි දිනෙහිමනර ම සැරසෙමි න් පිරිසිදුව තුනුදෙවු කිරිමෙන් විදිලෙසට එවලෙ ම නර ඹ මි න් නුබ මතුරු දපකර කනතවහ‍රේ වස්වනාසෙ ම වෙද බ න ම් යුත් අනගි දිව මතුරක් දනි ඒ බමුණැදුරුතෙ මි

-( 3 )-

19 පුන් පෙරුමැති ප වර බෝසත් තුමා එම් වර ද ද කුලෙක එනු වර ඉපිද නවසඳ සිරින් හැම වර

20 21 වැඩෙමින් සැප ති නා නැණින්අග ප ත්වී කුරුව වයසට පැමි නා සිප් මුහුදු තෙර ප ත්වී මෙබමුණු ඇදුරු නා ගුරු සහෙක සි ත්වී කරා පැමිණි සිල්ප ඉගෙ නා වසන සඳ සැපතින්මහ ත්වී

22 පවර ඒ බමුණැදුරු නොව අල සැ-නුවරින් බැහැර කිසියම් කරුණක් උදෙ සා සොඳුරු චේතිය රටට යන පිණි සා-උවරණ මගට සපයා රැගෙණ සිතු විල සා

23 සොදරු බෝසත් පවර විප් කුම රා-සමගින් යනසෙ සැරසී එසඳ බමුණැ දු රා එත මනු වරින් නික්මෙමින් එව රා අත වැසි ඇදුරු දෙදෙනම ගියෝ තොස සපු රා

24 මෙ ලෙ සි න් යන එදෙදන මන ක ලා ද කි මි න් දන සපැ මිණි සග ලි ලා වි දි මි න් නෙත් සැර යෙන් නොව මු ලා බ ල මි න් සි‍ටියෝ පිය නොම හෙ ලා

25 දි ගු නෙ ත් නිලු පුල් මුව තඹර සා කො ඳ ද ත් යුග අත් රණ දම් ලෙ සා ම හ ස ත් එකුමර ගුරු පස ප සා ම හ යෙ ත් දුටු දුටු දන කර තො සා

26 එ ය න පෙ ර ට පෙ ණෙ නා ම ග වෙ ලි න් වෙ ල පැ මි න පෙ ර ට සි ටි නා ග ව ර ලි න් ර ල ක ර න යු ද ට ගැ‍ ටෙ නා අ න් ඩ ලි න් බ ල ද කි න ක ල ට අ ටි නා ම න ති ලි න් ති ළ

27 පු ලා කුසුම් යුත් මල් පලතුරු දිමු තු ලොලා සරණ කපි බිඟු දද ගණ නියු තු දු ලා මග දෙපස සුසැදුනු උයන් ව තු බ ලා දෙදෙන යෙති සහ තොස පුරා සි තු -( 4 )-

28 එ ක යු රු බොලඳ වයසෙහි කුරුළුවි ස ක වි සි තු රු පෙදෙස්හි කෙළි මඩුලු බැඳ නෙ ක අ ම යු රු පිය වදන් දි කෙලන නොව සැ ක පි ය ක රු දෙදෙන යන සඳ මෙසිර සර දැ ක

29 ක ලා පිරි සදෙව් උවනත දි සේ යා පු ලා නෙතිඳු වර තන රණ හ සේ යා දු ලා රූ සිරින් සුරඟන ලෙ සේ යා බ ලා යෙති මෙසැටි අඟනන් රැ සේ යා

30 ස ක ද කොක්කරම වක සැරයටිය ද රා නොමද කුදු අටකැවල් රැගෙණ බැද ක රා සි ක ද සුබනොමැතිවන විකට කරත රා එ ස ඳ ආඬි සපැමිණි එයන පෙරස රා

31 නො ම ද පසන් තුරසළු උපනයන ග ත පැ ල ද නොහිම් අගමිණිබරණ සටණ ත මෙලෙද උතුම් වෙස්ගත් මතුරුදප යු ත එ ද ද තුමන් දැකගිය සතුටුවි සි ත

32 එ කි නෙ ක ස රි න් සරවෙන වෙනම අතපො ලා දු කි නෙ ක ලෙසි න් කුරුළුන් අඹනකෙත් ව ලා ස කි නෙ ක ස රි න් නරඹන ලදරු ලිය බ ලා එ කි නෙ ක පසනවියති දෙදෙන මනක ලා

33 ර න් ව න්‍ වීකරල් රන්තුඩගින් රැගෙ න ම න් මෙ න් නුබනැභියන ගිරවුන් සොබ න උ න් අ න් දම බලා දිලි අකරන් සිරි න ව න් ස න් තොසින් ගිය ඒ දෙදෙන මන මෙ න

34 පු ලා තුරු කුසුම් මල් කඩ හිස දැව ටි ත ලා රිටි සුඹුළු ඇඳ තැවරු ගුරුමැ ටි ලොලා මිනිස් පියසට යන්නෙමි බුහු ටි බ ලා යනකලට වැදි අඟනන්ගෙ සැ ටි

35 ස ර ණ තිසර පෙල පෙල වෙන වෙ නේයා ර ඟ ණ කුළින් කුළ පිල් බර ග නේයා දු ල ණ විදු සහිත ගණ කුළ මෙ නේයා එ ය ණ පෙර මගට වනගල පෙ නේයා -( 5 )-

36 මෙ ලෙ ස නෙක සිරි නරඹමින් බමුණැදුරු බෝසත් එකුම රා නොලෙස ගම්රට දනවු පසුකරලා ගොසින් සිත තොස පු රා ස තො ස වඩවන දුටුදනන් සිතු වනසිරින් දුල් හැමව රා පි වි ස මහරණ මැදට පත්වි යන ස‍ඳෙහි එමවන ස රා

37 පැ හැ ස ර මල් දම් පැලද තො සායා ම න හ ර කඳරැලි වලට බැ සායා කෙළි ප ර කිඳුරන්ගේ විල සායා දු ටු ව ර නොපමණ තුටුසල සායා

38 උ ර ණා සිතිනඳ පැනපැනන දෙ රණා ක ර ණා යුදපිළි මල් ඔද භ රණා ව ර ණා රුසිරැති තුඟුසිගු ද රණා ස ර ණා මුවමුළු දිටි ඒ අ රණා

39 ව න හි ස නු බ කු සි නේ සුරල න්දු ය නතොස ප ව ස මි නේ ගිසි න්දු ද න නැ ස දි ස් ව මි නේ යස රැ න්ඳු ව න බැ ස යන දෙදෙනේ දුක සි න්දු

40 ස ර ණ දෙරණ යුගදළි නැන ගුගු රා ද ර ණ ව ර ණ බල ලකුණැති පත රා ක ර ණ උ ර ණ යුදගජ කැල නොහැ රා අ ර ණ සා ර ණ එදෙදෙන දිටි පව රා

41 ව න හි ස මතින් පෙලපෙල උනුන් නොව ව රා නු බ කු ස නැගි දසදෙස මියුරු සර පු රා ර ණ හ ස පියාසරකර පියුම් විල් ක රා ය නලෙස බලා සිටි ඒ දෙදෙන මන හ රා

42 නෙක වග දද රැ සා ය තුරු හි සාය දු ක හැර පල ර‍ සා ය විඳ තො සාය ස ක බසරැව් ගොසාය එකලෙ සාය දැ ක වනසිරි මෙ සා ය නොවල සාය

43 සැ ලී ය තු රු වැ ලී ය සසලක පිරි ස ම ලී ය ඇ ද හැ ලී ය වනමග දෙප ස ද ලී ය පැ න කෙලිය කිඳුරෝ සතො ස බැ ලී ය සි තු ඇ ලී ය විසිතුරු මෙලෙ ස -( 6 )-

44 මි හි දැ දු රූ වනාලෙස තද කර රුදු රු නි ය ප ඳු රූ අවුනාපැළුකුඹු සිඳු රු ගි රි දැ දු රූ අසකන සිරදුන් ගොදු රු බ මු ණැදු රු සහ දිටි කුමරිඳු සොඳු රු 45 නදදෙන මත කොවුලන් ස රි න් සැදිසුරඟන මිණි මෙවුල න් තැනතැන ගොදුරුවුලන් ක මි න් සිටි විසිතුරු වන සැවුල න් පොකුණැස දිය සැවුලන් ර ලි න් රල දැවගත්මත මිවුල න් යනඑදෙදෙන නොවුලන් මෙ ව න් සිරිදැක ගිය නොව අවුල න් 46 පි පි ප ස් පි යු ම රැ සේ වී සේ සව බබලන ඇම ද වසේ රැස්වන නෙකයහ සේ හ සේ රැස හැසිරෙන එක විලසේ දලසර කෙළිනලෙ සේ නො සේ වහ සියරැලි විදුලි ලෙ සේ විසි තුර වන ස ර සේ ඇ සේ දැකගිය එදෙදෙනනොල සේ

47 ව න හි සි නා නු බ ය නෙ නා අමරඟනා නෙසිඳග නා තු ටු සි ති නා න ද ක ර නා කිඳරඟනා කොවුලහ නා සි ත ර ඟ නා මි යු රු ඟ නා නෙසුවදනා තුරුමුදු නා නෙතු සවනා පි න ව මි නා යන දෙදෙනා දුටු එදි නා 48 නෙ ක ස ර ඟා ස හ කි ර හා සද දු ල ම හා යනමුර ගා ව ර හ ව ගා එ සි ය ල හා ගුරු මඩගා සිටින ර ගා ස ම ව ව ගා නෙතුරුඅගා විකට රඟා කරනනි ගා සැ ටී මෙ ව ගා නෙතිනිමගා එවනමගා ගිය නොල ගා 49 ව න ස ර ණා පි පි ස ර ණා ද ල ස ර ණා ව න ස ර ණා ම ත ව ර ණා වි ද ම ර ණා ද නු ද ර ණා ව න ස ර ණා කෙළසර ණා ක ර ව ර ණා ත ව ස ර ණා ව න ස ර ණා දු ටු අ ර ණා මෙමකර ණා නොවඋරණා ව න ස ර ණා 50 තු ර ඟු න්ම ර ල මතඟන් කුල වලගුන් දල මුවරුන් කැල ම යු ල න් ර ල නගමින් කැලගනගුන් කොලහළයෙන්ව ව න හි න් ක ල වෙරලින් පල කිරඟුන්පෙල නරනින් සල මෙලෙසි න් ද ල රදවන් දුල බලමින් වල ගිය උන් ලොල

-( 7 )- 51 ගි රි මු දු නේ තැනින්තැනේ මයුරුගනේ රගන දිනේ ස මු ව ග නේ එදකිමිනේ තුරුමුදුනේ වෙනින් වෙතේ සි ති ය මි නේ ඇඳිරුමෙනේ නොසැලෙමිනේ සිටිනතා ය න දෙ දෙනේ එදකි මිනේ තුටු සිතිනේ ගියෝ වෙනේ

52 ස ප ල බ රා යුතුපතරා නොඅඹ තුරා මතෙහි අ රා සු ව නි ක රා එරස උරා බී ‍ෙනාහැරා තොස සපු රා මි යු රු ස රා දිග ත පුරා එක පැතිරා හඬන ව රා ය න එ ව රා ඔහු පවරා දෙඇස පුරා දුටු නොහැ රා

53 එ ව න ස ලා පරිසිලිලා යුත් නිමලා පියුමු පු ලා වි ල ට ප ලා ගොස් බැසලා නෙගජරලා තොසිනිපි ලා ගොසි න ව ලා නොකොල හලා කරස සලා දියෙහික ලා සි ටි න ක ලා ඔවු්න බලා දෙදෙන කලා ග‍ියෝ ව ලා

54 තු රු ස මු දා ම ත නි බ දා පිපිනො මදා කුසිම ඳා නෙ ක ස ප දා න ද වි හි දා රොනට වැදා බොන නිබ ඳා සැ දි ප ල දා ත රෙහි වැ දා නොයෙක් දාද කළ තින ඳා එ ව න මැ දා ය න එ ස ඳා දෙදෙන යොදා ඇසු පැහැ ඳා

55 තැ න් තැ න් වල එ බ ය න් කරනදයෙන් හඬ තල මි න් ය න ඇසුවන් බිය කර නා ච ල ඟු න් සිහ දි වි ය න් සහ වලසුන් වන තරස න් එහි අකුරු නොමව ගහ නා මොලැතු න් ගොර උර ඟුන් නෙක පිඹුරන් සහ නෙස පුන් ඇතිවනයෙහි මෙමලෙස නා වි ම සු න් කර බලමින් ඔහු පියසන් නොම හෙලමි න් ගිය එවෙනි පෙදෙස් වලි නා

56 ම න ර න් එ හි තැ න තැ න් වලගොරවන්සඳකරමෙ න් දුල සළු ඇඳ පුලිනත ලා දෙ ප සි න් සි ටි තු ර ගි න් ගිලිහෙන නන් වශ කුසු මන් පට තුරු සළු පැලද දු ලා ස බ රු න් නෙත ලි හි ණි න් තන සපදුන් නදවද තින් යුතු මද මරු සසුන් හෙ ලා බ ල මි න් ගිය මේ ලෙ සි න් දුල සුපසන් වත දුටුව න් සිත කඳුරැලි ලිය ලක ලා -( 8 )-

57 63 මෙබඳු වන සිරි ස ර ගුරු අතවැසි දෙදෙ න නරඹා දෙදෙන මන හ ර අසුවුනෝතින් එම දි න සතුටුව නොව විත ර ගුරුන් රඳවා ගෙ න සොඳුරුවනසරපැමිණ යනව ර අරිති අතවැසි දනගේනමෙ න 58 64 පේසනක නම් ව න එසොරු සැමදා මය සොරු පන්සියක් එමදි න පවත්වති මෙනිය මය ඔහු අල්වා රැගෙ න පේසනක නා මය බමුණු ඇදුරා එහි රඳව මි න යෙදේ ඔහුනට එයින් නිය මය 59 65 වස්තු ගෙණෙනා ලෙ ස සොරුගෙන් නියොග ල ද බමුණු කුමරිඳු සිය දෙ ස බෝසත් කුමරු එම ස ඳ ඇරියෝය නොවල ස යන්ට නික්මි‍ සෙ ඳ ඔවුන් සිරිතක් වේයමෙමලෙ ස කියති බමුණැදුරාට මෙමෙ‍ ලෙ 60 66 දෙපුතුපිය අසුවු න රුවන් වැසින වස්ව න පියා රදවා ගණිමි න නැකැත් යෝගය අද දී න වස්තුගෙණෙනා මෙ න සපැමිණියෙද එයි න පුතා අරිනේ වේය නියම න නොවස්වන්නෙමකි බස ගෙ න 61 67 දෙපුතු මව වු වෙ ද දුකින්වි වෙහෙ සා මව රඳවමින් එම ස ඳ මකි මෙ බස නො අ සා පුතුනික්මවා සෙ ද කළ‍හොත් එම ලෙ සා දනයගෙන්වා ගණිතිපෙර ලෙ එයින් පැමිණෙය මහත්වනා සා 62 68 මල් බැ දෙදෙ නොහු ට මෙලෙ සබමුණැදුරු ට අසුවුනෝතින් එම වි ට අවවාද දි මොනව ට රඳවා බැහැන තු ට දන ගෙණෙනාලෙස ට මලනු අරිනේ වස්තු ගෙණෙ න ගියෝ ‍ බෝසත් කුමර සියර ට

69 කුමර අරිමින් මෙසේ දන උදෙ සා-සොරු සැම බමුණු කැදවා ගියයි සිය නිව සා එවර දිනකර අවර පත් විග සා-සැඳැහැවෙලා පෙණි එම දින විය එම දව සා -( 9 )-

70 බමුණු අල්වා රැගෙණ සොරු එක ලා-වැලමිටි දෙක එකට සාවනසෙ තිරුකර ලා පණනොයන්සෙ නොයෙක වද කර ලා-දමාතිබු තරේ පිටිතල හයා බැද පෙර ලා

71 ප ව ර නිසඟන අඳුරුමුහුලස බැඳසැඳැ වෙල සළු ඇ ඳා අ ඹ ර සනතුරු නිකරමල්ඉස නොයෙක විසිතුරු කරස ඳා බ ම ර නදගි කියමි නෙමවර සුවඳ මදනල මන යො ඳා ප ව ර සසඳර හිමිහු එනසැටි බලාසිටිකොද නෙතිනෙ දා

72 එ ස ඳ සසදර රජහු නුබතුරු නිකර මැතිගණ පිරි ව රා ස ප ද නද නෙකටිහඟරැවුපස තුරු ගොසින්දසදික් පු රා නොමද ‍ලොපතල නිමිරරිපුසෙන් දුරැර හෙලිකර එකයු රා සු හ ද කොඳතුටුයදා පැනනැන්ගේය පෙරගිරි ගජුන රා

73 එ දි න අහස බලමින් එබමුණු වර යෙදු න නැකැත් යෝගය දැක සුප වර දෙමි න රුවන් වැසි වස්වා ‍ෙනාමි වර වි ඳි න දුකින් ගැලවෙමි සිති එම වර

74 සි තා මෙලෙස බමුණාදුරා මන ර ම ක තා කළේ අමතාලා සොරු හැ ම ඉ තා දරුණු දුක් දෙන්නේ මට මෙ ම ප තා කවර කරුණකටද ඇසුව ම

75 ද න ගෙ ණෙ නා තෙක් තොපගේ අත වැ සි ප ණ නො ය නා තරමක්මිස වෙන කි සි තො ප ල බ නා සැපතක් නම් නැත නි, සි පැ ව සු වෙ නා මෙලෙසින් උන් තතු ලෙ සි

76 සො ඳ ද් ත් දන ඕනෑනම් නොල සා මු ද මි න් බැම්මෙන් නහවා විග සා සු ප ස න් සළු අදවාලා සක සා සැ ර සු න් කර සිටුවව් කී බස සා

-( 10 )-

77 බ මු ණ න් කී විලසට සොරු විසි නා සු ප ස න් කර සැරසු පසු එදි නා ග න ර න් වැසි වස්වනලෙස තොසි නා නි වෙසි න් නික්ම සිටගන එදි නා

78 ප ව ර මතුරු දපනයකර බමුණාදුරා එක ලා අ ඹ ර බැලු කෙනෙහි එදිවම තුරුබෙලෙන් නොව ලා නොහැර ම එකහෙලා නුබින් රුවන් වැස්ස වැස ලා ප ත ර අනගි සත්රුවනින් පිරුනෙය මිහි මඬ ලා

79 ම න හ ර එරුව්න රැස දුටු ‍සොරු උනුනුන් ද ස් සේ ගොඩක ර තුරුසළුවල පොඳිබැඳගන නොවල ස් සේ එ ම ත ර ‍ෙනාරඳා පිටත්ව ගිය වන මග ඔ ස් සේ පු ව ත ර බමුණැදුරු තෙමද යති උන් පසු ප ස් සේ

80 මෙ ලෙ සි න් සත් රුවන් රැගෙණ වන කල ඔහු එව රා වෙ න අ න් පන්සියක් සොරහු සපැමිණි එම අත රා ග ණ ර න් පොදි සමඟ ඔවුන් ඇල්ලුකල නොහැ රා මො න ය න් කරුණකට මෙඅප ඇල්ලුද ඇසු නොව රා

81 තොප අත තිබු වස්තු නිසා ඇල්වුවෙමු කිවෙ නා එහෙනම්සෙද අපඅත්හැර තෙල මේ යන බමු නා බඳමින් තරයේ අල්වාගෙණ යවහිමි නොව නා අහසින් රන්වැසිවස්වාදෙයි ඕනෑ පම නා

82 එ ලෙ ස ට කීකල ඔහු නැර බමුණැදුරා රැගෙ නේ තර කො ට බැඳලා ගෙණගොස් සිටුවාගෙණ එව නේ වි ග ස ට රන්වැසි වස්වා වස්තුදෙවයි කිවෙ‍ නේ එ ම වි ට බමුණා ඔහුනට කියාය මෙම ලෙසි නේ

83 ම න ක ල් එරුවන් වැසවස්වන සොඳ ඒ නැක තා අ ද ක ල් හිමිකර මත්තට අව්රුද්දක් ඇ තා එ ත ක ල් ඉවසව තොපිහැම කැමති විවර නිය තා සු වි පු ල් රන්වැසි වස්වා දෙමි ක‍ිමේ පව තා

-( 11 )-

84 පළමු සොරුන් පන්සියයට අදම වස්තු දි ලා අපටදනය දෙනසෙ කියයි අව්රුද්දක් ඇර ලා නපුරු අදම ‍ෙසාර බමුනෙක කියා ඔහුට කිපි ලා රැගෙණ සිපත දෙකැබලිකර කපා ද‍ැමු එක ලා

85 අතවැසිවන බමුණු කුමර කී වචනය නොගෙ නේ මහවනමැද රුවන්වැස්ස වස්වාලා එදි නේ අකීකරුවන බමුණැදුගෙ මෝඩකමෙහි අගු නේ දෙකැබලිකර කපනලදුව මහවත් මැද තිබු නේ 86 91 මෙලෙස බමුණාදු රා එකෙක් දනරැක ග න මරාදවමින් එව රා සිටියදි කඩුවක්ගෙ න සොරුන් ගිය අස රා එකෙක් බත් පිසගෙ න බලාලුහුබැඳගොසින් නොව රා එනසෙ කම්කටගියේ එමදි න 87 92 උනුනුන් යුද වෙමි න දනරැක සිටි එ කා ම ර මි න පන්සියක් දෙ න සලකයි සිතින් සැනෙ කා එ රුව න් රැස රැගෙ න මෙදන රැස් නොයෙ කා ඇවිත්ඔවුනුත් දෙකටබෙදමි න මම්ම ගණිමැයි මරා අනි කා 88 93 දෙසිය පණසක් දෙ න සිතමින් මෙලෙසි නේ යුදකොට උනුන් නසිමි න නුඩුව තරයේ රැගෙ නේ බෙදි බෙදි මෙතෙමෙ න පෙරමග බලමි නේ එයින් දෙදෙනෙකපමණගැල වු සිටිති ආකල මරණ සිති නේ 89 94 එම වස්තුව කි සා බත්පිස ගෙණෙන්න ට දෙදෙනෙකුට අඩුදහ සා ගිය එකා මිනි සියස ට නැසුනෙය මෙම ලෙ සා මේ දනරැස මෙම ට අහෝ දන‍ලොල් බවෙක අනි සා තනිව ගණිමැයි සිතා එමවි ට 90 95 ගැලවුනු එම දෙදෙ න බත්පිසලා එත ම එතමන උපා බලයෙ න අනුබවකොට පළමුව ම රුවන් රැස ඇරගෙ න ඉතිරිවු බතට ම ‍ෙගාසින් ගම් අසවෙනෙහි තබ මි විසයොදාලා ගෙනත් තිබ්බ ම

-( 12 )- 96 98 එතන සිටි මිනි සා දහසක් සතු එද න එකෙණෙහිම ඔහුගෙ සිර සා දෙදෙනෙකුට නතුවු තැ න කපමින් නොවල සා ඉඳුරා රැක නොගෙ න මුවා තැනකට දමා විග සා එයින්ගත්කාරිය මෙසේ ව න 97 99 විසයෙදු බව ‍ නොදැ න දනෙහිගත් ලොබි නේ එබත අනුබව කරමි න දහසක් දෙනානැසු නේ තලිය ඉස තබමි න අදිකව ලොබ වු නේ ඔහුදනැසුනේවේය එම තැ න එයින් කාටත් මෙරඟපැමි නේ

100 මෙලෙසින් දන රැ සා හිමියන් නොමැතිව පිණි සා වන මැද ගම් අ සා තිබු තැන්හිම තිබුනි එලෙ සා

101 ද න ගෙ ණෙ නා ලෙස පෙර ගිය සිය නුව ර ගු ණ ණැ ති නා සුපසන් බෝසත් කුම ර එ න ග ම නා එක් දෙ‍ද වසක් පසුක ර ද න රැ ගෙ නා විත් විමසා බමුණැ දු ර

102 ප ළ මු ව උ න් සිටි නැත නොම දැක බමු නු සෙ ද වි ම සු න් කර ඉදිරිව ගොස් පැමු නු දෙ කැබලිවෙන් වී ඔහු දැක මග තිබු නු ත ද ල සොවින් තැවෙමින් එකුමර දෙව නු

103 ම කී බස් නොගෙණ දන වැසි වස්ව මි න අ කී කරු කමින් නැසු නේය සිත මි න දු කී සිති නෙවිට දර ගොඩක් කර මි න එ කී මළ ඇදුරු අදහණය කර මි න

104 ව න ප ස ම ලි න් පුදමින් පැදකුණු කර ලා ව න අ ස ඔ වු න් විමසා ඉදිරි යනක ලා ද න රැ ස තැනි න් තැන වැටි හුනු බව දැක ලා ර න හ ස සි රි න් ගිය එකුමරිඳු තුම බ ලා

-( 13 )-

105 පන්සිය යක් දෙනා වැද හෙව මල තැ න් ද එයින් දෙසිය පනසක් දෙන මල තැ න් ද එකසිය එපස් විසි දෙන හෙව මල තැ න් ද මෙතෙමෙන් එහැම මළ සැටි දකි මින් න් ද

106 දෙදෙනෙ ක් මරණ නොපැමිණ ගැලවි බව දැ නා උ වි සි න් මෙ වස්තුව ඇරගෙණ ගියේ ව නා ඔ වු නු ත් මෙයින් ගැලවිමක් නොවෙිත ම නා සි ත මි න් එකුමරහු ගිය ඔවුන් බලමි නා

107 පද සන් බලාගන ගොස් එම වන පෙදෙ සා බසි මින් ගොසින් තිබුතැනටම එදනරැන සා දකි මින් තලිය මතුයෙහි හෙව මළමීනි සා පිළිසන් තන්හි තිබු අනිකද දැක විම සා

108 දකි මින් සියලු තතුදිවසින් දුටුවිල ස සුප සන් නැණින් සලකා සිහිකර අනි ස එත මන් ඇදුරු මුල්වම පැමුණු න වන ස සිත මින් සොවින් පැවසී කුමරු මෙ‍ලෙ ස

109 සෙ නේ යුතු මවිසිනේ කි අවවාද එවදන් නොගිවි සා ර නේ මැද නෙක දනේ වැසිවස්වමින් අකලට නොවිම සා නැ නේ මදමල ගුණේ යුත් එම මෝඩ බමුණැදුරා නිසා අ නේ දහසක් දෙනේ වසයට පැමුණුනේ විය මෙම ලෙ

110 සු ප ස න් බෝසත් කුමරිඳු එ දා මෙලෙසින් නෙකකාරණ දනසො ඳා බමු ණ න් කළ එ නොපනත ස ඳා වැන සුන් වු අරමුණයෙන යො දා

111 ම න තො සි නා එකුමරු එමදි නේ බ න දෙ ස නා මෙන් සැරසුනු තැ නේ නො ව ල සි නා බණ පිරිසක් වෙ නේ මෙ ම ලෙ සි නා සිටියෝ විය අ ‍ නේ

-( 14 )-

112 ත ම ළු මුහුනල බැඳ නිමලා බිගු සන් තුතිගී කිය මි න ර ණ හස පියයුරු උ සු ලා ලිහිනින් සරසා දුනදි න නිලු පුල් නෙත් මුවකමලා විල් කත් මෙලෙසින් සැරසෙ න රල සළු අඳිමින් නොවලා බණැසිමට සිටි එම දි න

113 කුරුහිමියන් වලඳිමි ‍නේ සමුවසුතන් වඩාග නේ දරුබර ලියො ලියො එත නේ පමණ නැතුව සිටි එදි නේ

114 පිපි කුසුමන් ක රු එ ද රා සිකිනළුවන් රඟන ක ලා නෙකදකැන් ති ස ර හ‍ රා මැඩිසන් බෙර ගොසි නුදු ලා තුරුනිරි‍ඳො එ ව න තු රා කිර කොවුල් සන් අව ලා බ ණැ සි ම ට අවු එව රා ගියෙත් සුසැදුනු නිම ලා 115 119 සදහම් පුද පිණිස තො සේ වැඩ කැමතිව කිය න තැන්තැන්වලවෙනවෙන සේ අවවාද බස් පිළිගෙ න සුපසන් රඟ මඩුළුරැ සේ නුවණින් විමසමි න වෙසෙසින් සුසැදුනු මෙලෙ සේ සියලුකටයුතුකරණ ඇම දෙ 116 120 බ ණ පිරිසක් මෙම විල සි මෙලොව සව් සැප තා සිටියා දකිමින් සැර සි දියුණුවි යලි නැව තා වනදෙවියන් අසනලෙ සි පරලොව පැමිණෙ තා මෙලෙසින් සදහම් පැව සි එසඟ සිරි ලන්විම නිය තා 117 121 දෙමවුපියගුරුව ර අදික ලොබවු ස ත සහ කුලදෙටුවන් පඬිව ර හට පැමිණේයන නෙවිප ත කියන ලද සුපව ර සනෙහි ලොබවි සි ත මනා අවවාද බස් නොසම ර නැසුන දහසක් සොරුන්සේවෙ 118 122 සිතුනම් මතකර න ඉන් දළ ලොබ දුරැ ර අයට පැමිණෙන අවගු න උනුනුන් කෙරෙහි මෙත්ක ර බමුණු ඇදුරු ගැ න නැණැතින් සෙවුන්ක ර පැමිණි මෙවිනාසයට සරිව න වසනහටවෙයි දෙලෝ සිරිසර

-( 15 )- 123 129 අ‍ටලෙව් දම් ඇඳි න මෙසෙයින් මේකාර න තෙදොරින් දුසිරි හරි න තතුවිලස තෝරා දැ න දුදනන් දුරරිම න වසනාහට එයි න කලන සපුරිස් සමඟ වසම න දෙලෝවැඩමිස අවැඩනොමවන 124 130 මරණ පැමිණිම ය කරණ යම් කාර න කවදා වේද නියම ය යුතු අයුතු විමසා ද‍ැ න දැනගත නොහැකි ම ය මිසක් සිතු මත කි න එ බව දන්නෙ පැමුණුනා මය කළොත්ඉන් පැමිණෙනා අවගු 125 131 බඹ සුර නර අසු ර අනුවණ බමුණැදු රූ නාගුරුළු සිවු සමුදු ර හට පෑමුණුනු නපුර යු රූ මෙර ගිරද වසුද ර අවැඩ ක්මිස සරුදු රූ මෙකි ඇමටම මරණවෙයි ති ර වැඩක්නම් ඉන් වෙයි දුරින්දුරූ 126 132 මිනිසත් බව ලැබු ම ආසාව වැඩිව න කණකැසුප් උපමා සෙ ම හටඉන්පැමිණෙනා ගු න ඉතාවෙයි එ අරු ම දන නිසා ලොබයෙ න එවැනිඅත්බැව් අපල නොකර ම නැසුනමෙසොරු න්දහසසේ ව 127 133 දෙතිසක් කුණපයෙ න එබැවින් දැන මෙත තු පිරුණු මෙමිනිස් කයව න දසඅකුසල් ඇරියයු තු සියලු සව්වන ගු න දසපිනු කිරිය ම තු ජරා රෝබිය වැද මැකිය න පුරාසගමොක් සිරි ලැබියයු තු 128 134 දන් සිල් ඈ කුස ල් එවන දෙවියන් ගෙ න කරමින් වඩා සිතු ලො ල් සාදු නද පුද ලබ මි න දෙසූ දම් දසඹු ල් දද කුමරහු එදි න අසා පින්පව් ඇඳින ඇමක ල් දෙසුන් අවසන්කෙළේමෙලෙසින

135 මෙම ලෙ ස වදහම් පවසා බෝසත් සතො සා ද න රැ ස රැගෙන ගොස් නැණ බෙලෙති නොවල සා සි ය ව ස සුරැකි‍කොට තබමින් සිතු විල සා නෙක ය ස දියුණුවිමට පැමිණි වෙසෙ සා

-( 16 )-

136 පැ හැ ද දිවිහිම්ව අපමණ සුසිරි පු රා එ ස ඳ කම්ලෙසට ඉන්සැව ගොස් නොව රා නොමද සව් ඉසුරු පිරි සොඳුරු පුවත රා ඉ පි ද ගත්සේක ගොස් පවර සුර පු රා 137 138 මුනිඳු සඳ නොම දා දා අවසනෙහි සො ඳ අටග බඹ ගොස විහි දා සිව්සස් දහම් දෙසු ස ඳ මෙසෙයින් වෙද බ දා අකීකරු මහණ සෙ ද දෙසා නිමවුසේකි එස ඳා සොවන්පලයට පැමිණි එමස ඳ

139 එකල බමුණැදු රු මෙමහණවෙයි අකීක රු අතවැසිවු කුම රු බුදුවු මමයයි දෙසි ලොවැදු රු

140 147 කුසල් පිණිසා තො ස ‍ලො සසුන් වැ වේවා කියනලද මේ සියබ ස නරනිඳු දැමිටු වේවා වෙදබදා කවි රැ ස දන් මෙත් වේවා පවතිවා විදු දනන් කරාත ස ලොහැම දියවැබ මඟුල් වේවා

142 ස ක වසි නෙක් දහස් සත්සිය පණස් ව ස දෙක අට බාග රිවි සපැමිණි මින රැ ස රි ක ලද සුවන එනවම් අව සඳු දව ස එ ක සිය දෙසාලිස් කවි ලිපිකළෙ මෙලෙ ස


නිමි.

"https://si.wikibooks.org/w/index.php?title=වෙදබ්භ_ජාතක_කාව්‍ය&oldid=5550" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි