ශෘං ගා රා ලං කා ර ය-දැ න් වී ම

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

ශෘංගාරාලඞකාරය නමැති මෙම පොත සිංහල දෙමළ සංස්කෘත යන භාෂා තුනේම එවකට තිබුණු මිහිරි වෘත්ත යෙන් යුක්ත කොට සිංහල රජ පෙළපතේ අන්තිම නරශ්රෙඑෂ්ඨයාණන් වූ වීරපරාක්ර ම නරෙන්ර්රජ සිංහ මහ රජාණන්ගේ කවිකාර මඩුවේ බාවිතාව පිණිස සංග්රංහ කරන ලද්දකි. අලගියවන්න මුකවෙටි තුමා විසිනුදු “ශ්රිංරගාරය” නමින් පොතක් කළ බව කියා ති බෙන නුමුත් ඒ මෙයයයි අපි නොකියමු. කර්තෘී කවරෙක් වූවත් මෙය එවකට විසූ ප්ර වීණතර බුඬිමතෙකුගේ වැඩක් බැව් නම් සත්යර යි. මෙහි සිංහල කවිපොත්වලට වෙනස් ලෙස සංස්කෘත වචන බහුලව යොදා තිබෙන්නේ කර්ණපරසායන තා යේ අග්ර්ස්ථාසනයට පැමිණවීම පිණිසය. කව් සිළුමිණ, කව්සේකර ආදී මහා කාව්යස යන්හි දශවිධ කාව්යස ප්රාපණයෙන් හතක් පමණක් යෙදීතිබේ. සුශ්ලිෂට, සම, සුකුමාර යන ප්රා්ණතුන සියබසෙහි නොයෙදෙන බැවිනි. මෙයවනාහි *ඒ දශප්රාරණයෙන්ම යුක්ත කළයේ පෙ නේ.

සිව්පාදාදියෙහි පවා සංස්කෘතාදි භාෂාවන්ට අයත් වචන යොදාතිබීමට හේතුව එයමයයි සිතමු. එම වචනවල එ, ඔ දෙක දීර්ඝව ශබ්දයෙන්ම කියයුතුවුවද මෙම පොතේ සිංහල වචනවල මෙන්ම “නරේන්ර් , භෝගේන්ර්්දය” යනාදී වශයෙන් අප විසින් යෙ දූබව සැලකිය යුතුයි.

මෙහි කොතැනකවත් බුඬ ධර්මුය සම්බන්ධන කථාදියකින් උදාහරණ ආදියක් නොයොදා රාමායණ මහා භාරතාදියේ කථවත්ම යොදා තිබීමෙන් ආගමධර්මාය හා සංගීතය අතර එවකට පැවැති දුරස්තකරවත් විෂණු මහෙශ්වරාදී දෙවියන් ගැන සැලකූ ප්රරමාණයත් අවබොධ වෙයි.

ලොකාග්ර් යනු සියබසෙහි ලොවගයී යෙදී ඇතත් මෙහි ලෝග (70, 89 බලනු) යි යොදා තිබෙන්නේ ලොවග යනු තථා ගත පය්යාත් ය බැවිනැයි සිතමු.†

  • අප මහ රජතුමාට පණනැති කවි කුමකට දක්කවමුද?

කියාදෝ! අ: දේ:


† සු ග ත, සවණ, සිරිගන, ලොවිඳු, මොකැදු රු

ප සැ ස, දිනිඳු, දසබල, මුනි, තිලෝගු රු

පැ ණැස, සතර, සිදුහත්, දම්රජ, ඉසු රු

දි යැ ස, ලොවග, දසඹුල්, සවැණි, පසතු රු


(නව නාමාවලිය)


( II )

මෙහි සූය්ය්ව වංශයට පද්ම බොධය කුල කියාද, චන්ර් ය යාට කලෙන්ර් ලන කියා ද, ගණදෙවියන්ට කුඤ්ජරානන කියාද මේ ආදි අර්ත්‍්සානුකූල සමාස පද යොදා තිබේ. ඒ පරිද්දෙන්ම 92 වැන්නේ හි “තන්දි මුගවන්” යනු ඊශ්ව රයාගේ යන අර්ත්වය ඇති දෙමළ සමාස පදයකි. “තන්දි” යනු මෙකල විදිල පණිවුඩයට ව්යතවහාර නමුත් (කම්බිය) තත යන අර්ත්වය ඇති තන්ත්රිය ශබ්දයේ බිඳිමකි. “මුග” යනු මුඛ යන්නේ බිඳීමයි. “වන්” යනු සම්බන්ධව විභක්ති යේ අර්ත්ව අඟවන රූපයයි. ඊශ්වරයා ගේ වීණාවේ තත්වල මිනිස් මුහුණක් මවා ගෙන ක්රීිඩා කරන බව ඇදැහීමෙන් ඔහුවද සහවර ‍ෙණාපවාරයෙන් “තන්දි මූග” යි කියා තිබේ.


මෙම පොත උඩරට නැට්ටු‍වන් සියලු දෙනාම ආදරයෙන් පාඩම්කරගෙන භාවිතවූද ඇසීමට ප්රි‍ය එළවන්නාවූ ද කියමන් රැසකින් යුක්ත වූවද නූගතුන් අතර මුඛපරම්පරාවෙන් හා අතින් අතට ලියා ගැනීමෙන්ද භාවිත බැවින් වරදින්ගහනව තිබේ.


මේ වර හැකි පමණින් ශුඞකොට මුද්රයණය කරවීමු.


මෙහි සතරපද වශයෙන් යොදා තිබෙන ඒවාට වඩා අනිත් වා යහපත් බව සැලකිය යුතුයි.


තවද මේ ළඟට ව්යෙවහාරයේ පැවතඑන බුඬාගමේ සින්දු කීපයක් ද අපවිසින් යොදා ඇත.


(III)


ශ්රී) ජිනෙන්ර්ා වරං නමෙ සතතං, ශ්රී් නිවාස මහත් ප්ර්පද විමලං


1. බ්රවහ්මබ්ර හ්ම විරාවශෙ හිත, විශ්ව ලෝක විරාගදායක, ඝොර නිර්ගුණ කෘෂ්ණවික්රරම, මක්ෂිහවක්රි විෂවායුසඛං —ශ්රීා ජි නෙ —


2. පංචනීවරණාදී දුෂ්කෘත, ක්රෑෂරදාරුණ හොගිසංචය, ධවංශනාති බ‍ෙලාපලක්ෂිදත, වක්රෂපාණී රථෙන්ර්සඛං මූග්රශබලං — ශ්රීර ජිනෙ —


3. කාළදෙවර තාපසාඛිල , මානමදින, මග්රදශ්රී වර කෘෂ්ණ සර්ජන බ්රැ.න්දාසෙඛර, සුප්රාතිෂ්ඨිත ලක්ෂසණාන්විත, තෛකපණ්ඩිත ව්යුජහවන්දිරත ශ්රීර කරං — ශ්රීය ජිනෙන්ර්න් — 1. ශීල සීතල වාරි වාරිත සර්වක කිල්විශ කර්මහ කර්මෙශ ඝර්මිසොධිත සර්ව.දායක, ධර්මරනායක මාර්ජිත් සුත, සඞඝසංවය භෘඞගසෙවිත සුන්ර්‍්ඩභාසුර කජයන්භ මග්රීවයං — ශ්රීර ජිනෙන්ර්ල —


තෙදියත වැසි සකල බඹ සුරන්, මුදුනත; සුසැදි සිනිඳු වඳිමි පා පියුම් මුනිඳුගෙ


1. තෙදියතවැසි බඹ සුර නර, අසුර ගුරළු ගදඹුරසෙන්, වඳින පුදන පසසන සක්, ලකුණු රැදි නිමල් — තෙදියත —2. හිමකර කිරි කිරිසිඳුරළ, මුතුහරකොඳ තුසර කෙලෙස, පාරද හෙළ සඳුන් සදිසි, පිරිසිදු හෙළ නිය රැසින්, සොබන තොසිත් මහ ගල් නමකරවූ — තෙදියත — 3. දෙසිය දෙඅට මඟුල් ලකුණ, සිරි රැඳි කළුදෙව්තවසිඳු, දෙළේ පිහිටි අබිමන් කළ, රාහු අසුර රද දපබිඳ වැඳවු සුමන සුරිඳු යැදුමට සමනලගිරිහිස පිහිටව, සෙත කළ සුරසැප අග්පත, කරදෙන රත්පැහැ රැදි හැමකල් — තෙදි යත — 4. කොමල සුරතඟිලි දලසක්, ලකුණු දැරු රේණු රඳන,තෙදිය සතන් තිසර කොමල, මුහුලත්කුඹු දිගුකළ මට සිලුටු කොමළ දහන උදුල පසිඳු පියුම් සිරිසිලු — තෙදියත—


නමදිමි මුනිරජුගේ, සිරිපද; බැඳදිලි මමුතුමගේ,


1. ඉදුබලයුත් මහතවිසුව දිවකුරු, මුනිඳු කෙරෙන් ලැබූ වි වරණ මනන්ද, වදිමින් බිය සසර තද දුක්, විදිමින් නොයෙක් වර, පිය සුතනඹු — නමදිමි —2. හිස් රත සහ දෙනත මස්ගත බෝග අස් ගව මහීෂ රත මිණි මුතුයෙන්දී උතුම් මහ මේදනා සමගින්ම පාගුණ, බාල දනන් හැර සේවන, ආලවෙමින් කුස ලේ මන වෙසතුරුව සත්වරෙක, දෙරණ කරවාබමණ, නගිමින් සුරපුර දෙව්සැප විඳ වැඩඋන් — නමදිමි—


(IV)


ශ්රීI ඝන මසමං ප්රවණමෙ සතතං; ශ්රී නිකෙත ශ්රීන වරණං


1. ශ්රීනකර භානුවරාත්වතය වාරිජ, කානත නන්දනන බ්ර හ්මද්රුභා කර, සන්නිභ මූරුඛලන්තර උත්භව, වෙෂමහානල භාසුර වාරිත, වාරිධරං— ශ්රීදඝන —2. විශ්වකුදෘෂ්ටි විශාල ගජාධික, දර්පව මහා බල කමුභවිභෙදිත, විකුම් ධීරාවිරාජිතකෙසරී, තුල්යාමමූල්යපගුණා කර දෙහධරං - ශ්රීව ඝන -3. ශ්රී,පති සංකර මිත්රිම‍තොහර, රුද්ර සඛා වනිජමෘත භාසුත, ඉන්ර්රාජ ප්ර ජාපති ශක්තිධරාමර, මන්ත්රි්තමෙකී ජරාම ගජානන, කෘෂ්ණ සුතාද්යු ඛීලාමර වන්දිාතං— ශ්රීි ඝන — 4. කඤ්චන භෙන්ඩුක සන්නිහඅඃයත, පාර්ෂ්ණි විරාජිත ශ්රොදත භාධර, වාරුතරාමල, අෂ්ට වතුෂ්කය මඞකල ලක්ෂි ත ‍ඝොරත ගමාන විනාසකෘතං— ශ්රීව ඝන—


වන සර විසිකරනා; වඳිමි අද, සරතර මල් මුනි රුක්


1. පවර සරණසරණා; ප‍ඬෙර‍ඟෙ’ත්, දියබප් දසබල මර වි රිදු, රිවිසිත මායාපුත්, දෙනගසැප, උදුමන් මත් අගදින, දෙන ‍සගමොක්— වනසර— 2. දිලි නැණබල අහර ඉඳුරු හළ, හැම ලෙව් සැප සිදුකරනමනා දියදෙටු දිය නයනා, තිලොව පිය, සුර දෙව් බඹ සුරනා - වන සර- 3. තිලොවග සැසී මුනිඳු, බඹුදුගත්; අට‍ෙනත් ගොස තිලො‍ෙවක ඇදුරු කොත්මල් දුල සිදුහත්, සවණරැස්; කලඹින් දිනුලී ලොවැදුරු සමතැස් - වන සර- 4. බඹ සුරසුර නර පුදන නිවන්දෙන, සුදසුන් රද පුත් සිරිගනු තුම්, ලොවිඳු පවර දියනා, පසුපසුදිලි; දුල් සුලිමල් බස් දෙන අමරස යුත්— වන සර—


බින්දා සකල මරසෙන්; කෙලෙස්මුළු, සින්දා හැරිය මුනිඳුන්


1. කුන්දා දසන කිරණා, රන්දාදර, දිලෙනා; පැවසූ පෙළ දම් විමසූ සුදනන්, රාදොසින් දුරුවී නිතින්, සිරිපා පියුම් වැඳවී බවෙනමුත් — බින්දා — 2. ජාති දුකෙක් ‍ෙනාවනා, සසර හැම,බීතිහැරිය දියනා, තාරකාදිපතිසේම, සාරගුණ දැරු සෑම, පෙර මුනිඳුන් ලෙස්, කර හැම බුදුකිස්, සත්සිත්ලෙස සමගින්, දිවසැප, අත්පත් කරදුන් දිවපුර සිරි— බින්දා— 3. පාරමිත් යෝ සමතිස් ඇති කර පුරණයකළ අදහස්, චක්ර වාල තුලෝදාර, අග්ර රාජ සිරිසාර, හැරලානිති සිහිකරලා බුදුවි, සත් අත් ‍යදුමෙන් පවසා දම් අත්පත් කරදුන් නිවන්පුර— බින්දා— 4. සූවිසි පවර මුනිඳුන්, දැක වැඳ කා විසි සිතින් අදරින්, ලොබලා බුදුබැව් සිරිමත් ලැබලා විවරණ යහපත්, මන්තොස් වඩමින්, පින් රැස්කරමින්, මස්පස් පරයා ලෙව් සුතනඹූ ඇස්, ඉස් දන්දී බුදුබැව් ලත්, නම දීම් අප ලොවිඳුන් — බින්දා—