සකතුභස්ත්‍රා ජාතක කාව්‍යi

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

(1) පිරි සරසවිය ර ස සුබතරග තනමින් රැ ස රන්වණඹර නිවෙ ස වඳිම් මුනිරජසයුර සහ තො ස


2 සෙවි සුවිමල් සව ග පළ කළ මහවියත් ම ඟ කෙලෙසගතිවු නිස ග වඳිම් සදහම් බාරැසීග ඟ


3 දිනිසුරැ බස පුබු දු අග තෙක් ගුණෙන් පිරිසු දු කෙමිදුලනළෙන් ඉ දු වඳිම් මහසඟ තඹුරුක ළ බ ඳු


4 බුදුවසිනෙක් දහ ස නවසිය අටපණස්ව ස රිවිසඳ තෙද යස ස පතළ නිරි‍ෙඳක් වී ය ලෝකු ස


5 නමින් පැරකු ම් බා තෙදින් රුපුනොද ත ම් බා රුදු විරිදු පු ම් බා වැජැඹි පුළුලුර සිරි ඔ‍ ලො ම් බ්


6 මෙ නිරිඳුගේ දූල ඳ උලකුඩයදේවී සො ඳ සොමිගුණෙනි පුන්ස ඳ පවති සිරිසඳ සිරින් ඇමස ඳ


12 ඒ නිරිඳුගෙන් මහ ත් අනගි සිටුතනතුරුල ත් අනේපිඬු නම් යු ත් සුදත් මහසිටුතුමා පින්ව ත්


13 20 ගණන් දැන පුඬු ක ළ දනයෙන් සිවුණස් කෙ ළ ‍විසදා රුවිනුදු ළ නිසි වැ කරවූ ලකළ පහපෙ ළ


14 21 සෙවුනා සිවු වර ම් සුවඳමල්තුරු මනර ම් බඹලොව එකතර ම් බිජි වෙහෙරෙක් නමින් දෙව්ර ම්


15 22 පිළිමිණි සිය ල් ලේ බඳ එහි පවුරුතු ල් ලේ මිහිකතගෙ දු ල් ලේ සුරත ලු වැනි සක් වල ල් ලේ


16 23 වෙහෙර පා මුදු නේ රන්කොත් දහස් ගණ නේ නැගි මිණි කැලුමෙ නේ තමා රැදාවලැයි නො දැ නේ


17 24 සදහම් නිදින් යු තු ඉඳුනිල්මිණිපහය ම තු ලෙලරන් දදදිමු තු බලා මේ හැඟි මියුරුරඟ ග තු


18 25 දාවාණ පහපෙ ළ සරණ පුහුදුන් සගවැ ළ වඩිනා ගුවන්න ළ ‍උතුම්රහතුන් වෙනස නැති ක ළ (3)


‍‍ 26 වඳිනා ලෙස මුනි ඳු ආ බඹ උරිඳු සුරනි ඳු කිරුළු මිණිරැස් ක ඳු සැඳෑවෙලෙ සිරි පෑ නොකල්හි දු


27 34 යසසින් ලොව පැති ර සියලු සතහට වැඩ ක ර සතරින් බඹවෙහෙ ර වසනසඳ අප මිනිඳු එවෙහෙ ර


28 35 දවසෙක නැණගප ත් පෙරටු කර හිම සැරියු ත් මිණිකවසින් දිමු ත් ගඳැන් විලසින් සඟන ගුණව ත්


29 36 සිරිබරදෙව්ස බා විසිතුරු කැලුම් පසු බා මඩලෙහි දම්ස බා රැස් ව ඉඳ ලෙව්නුවන් පොල ඹා


30 37 අම බොන සුරන් ලෙ ස් නොමඳ ව වෙමින් සොම්න ස් බුදුනුවණෙහි වෙසෙ ස් විතර පවසන මහසඟන බ ස්


31 38 පියකරු තම සිත ට මහකුළුණුයුත් ඇමවි ට සමවතිනි නැඟි සි ට අසා දිවකණ යොමා එදෙස ට


32 39 දැන් මේ මහසඟ න මනුවණ වණති මෙලෙසි න මැණිකක් මෙන් පසි න නුවණනොදනිතැවැසුනු බවයෙ න

‍‍ 40 ඔබමින් බිම පස ඟ මුනිඳුව නැමඳ උතුම ඟ මුහුලත් තඹරයු ඟ පුදා අඩදාතිවකි මේර ඟ


41 44 හිමි ඔබ නැණ වෙසෙ ස පැසැස උන්තමු සබ බැ ස කියා මෙපමණ බ ස එ යති සන්හිත් ඇඳින අදහ ස


42 45 එ අසා වැසි පෙර ට සිතිඳු ගතගුම් විලස ට බඹගොස පහළ කො ට මෙවී කියනුව මුනිඳු පසුව ට


46 සව් ඉසුරට නිවෙ ස් සුසැදි සුරපුර එකලෙ ස් දඹදිව්තල සක ස් තමින් නුවරෙක් වීය බරණැ ස්


47 50 මුළු තුන්ලොව තු රේ පතළ යසඅමවතු රේ කෙළන සත තිතො රේ ජනක නම් වී රජෙක් එපු රේ


48 51 පිරිසුදුකුල දිමු ත් සිරිබර දිය පතළ කී ත් ඔහු අගහර මහ ත් බමුණු උතුමෙක් වෙසේ ගුණව ත්


‍ 52 53 සොඳුරු තුන්හිරි රැ ඳි ඇගෙ කරට දන මන බැ ඳි නිසැක වසක පැර ඳි රජුට මුර ගා නිතොර දුක් වි ඳි


54 සි ලි ලේ බිදු නොලගවන පොකුරු පතමෙ න නොඇලේ ඇසිතු හිමිදෙස මිස තැතෙක වෙ න වි පු ලේ බැදී සෙනෙහසිනින් ඔවුනොවු න එ ක ලේ විසූ සමගි ව රන්රස ලෙසි න


55 60 පුරණ දම් බුදුකු රු එකල බෝසත් වැඩක රු එ බැමිණිලඳ සොඳු රු කුසේ පිළිසිඳ දිනී පිවිතු රු


56 61 ගහන් සිටි තුඟු බා මොහොතින් නුවන් සුල බා බැමිණිලිය සසො බා එ පත්රුවනග වැදු මහ බා


57 62 පියබමුණු සිරිම ත දැකම් සියලු තිමව ත ගෑ සණ මිණෙව් ර ත කුමරු බැබලිනි මහත්පින් යු ත


58 63 එ බමුණුවර සිති ඳු කුමරුන් රන්රුවක් බ ඳු තම කුල පෙර පුරු ඳු කෙළේ සේනක නමින් පරසි ඳු


59 64 තම ඉන බැඳි පව ර රන්රසු දැලින් තද ක ර පිළිමිණි දෙරණතු ර දිවේ පිළිබිඹු ගත්ට ලොබ ක ර


65 සුරගුරු මෙන් පස ක් පුවතර නුවණ අණස ක් එපුර දියවෙකස ක් වෙසේ ඇදුරෙක් දිසිපාමො ක්


66 73 ඔහු වෙතට ගොස් සෙ ඳ මේ පියැලි දහසින් බ ඳ දී සිත් ගෙණ තිබ ඳ කියා සව්සත උගන්නා ලෙ ඳ


67 74 කැටුව ලා පිරිව ර සනහා මුදුන මනහ ර බෝසතවිප්කුම ර යන්ට දුක සේ දුන්නු අවස ර


68 75 නුවරුන් නුවන් පෙ ළ ඉඳ්රුනිල්තොරණ සුලක ළ මඟට බැස නො පැකි ළ යන්ට නික්මිනි කුමරු සිරිදු ළ


69 බැඳලා සිගාසු ඟ ලෙලවා දැත මනර ඟ කුමරු මඟ යනර ඟ බලා ඇදගත හැකි ද නෙත්යු ග


70 77 මිණිබිම කෙළ ඇවි ඳි කුමරිඳු සව්ඉසුරු වි ඳි යන සඳ මග සුසැ ඳ කුසල්බලයෙන් දුකක් නොම ලදි


71 78 සුහුඹුල් අලකෙහෙ ල් අඹ දොඹ පනා පොල් ත ල් වම්බටු බටු විපු ල් කොමඬු තුඹ කයඹරා ලබුවැ ල්


(7) 79 පැන පිළිවිස කිය ත බමුණු සගයන් ගැවසෙ න මහලුවිය සිටිය ත උගත් විදුතැන් සුවෙන් සැතපෙ න


80 සිහි ඇති ව ම අස න කීදේ යුහු ව දැ‍නගෙ න සිතින් තතු විමස න මෙබව සරි දැ යි කියා දන්ව න


81 වණපොත් කරණ නි ති පිළිවිසින තැන් සැක ඇ ති තිරණරුත දැනුමැ ති උතුරු පිළිතුරු බසින් ඉඩනැ ති


82 89 කරණ රුත්වියක න සරිනොසරි බව තෙපල න සත් කවිනළු බඳි න නොයෙක් අතවැසි දතා පැලඹෙ න


83 90 සපුරිස් රුවන් රැ ස් සපිරුණු සුමුගු එකලෙ ස් විදුලිය මඩු විල ස් ගුරුන් සරසවි මඬුව දිටි ගො ස්


84 91 මුවසඳුගෙන් මුළු ලු මෙරජෙව් නිකුත් දැළිව ලු එ ගුරුන් වැඩි මහ ලු ගොසින් දුටුයේ කුමරු සිත්ක ලු


85 92 පියැලි බැඳි දහ සි න් පාමුල තබා සතො සි න් අදරබැති වෙසෙ සි න් එ ගුරු සරණත නැමඳි සිර සි න් (8)


93 පැහැයෙන් සුවඳිනු දු මෝරණ සපුකැකුළු බ ඳු රුවින් ගුණ නැණිනු දු වැඩිනි මහසත් වෙමින් පරසි දු


95 ම හ ත් මා ඒ ගුරුන්ගේ පාපියුම්යුග දී මුදුන තා ම හ ත් බැතියෙන් සිටත් හෙව වැඳ ඇවිද ඇතුළත කර අ තා ඇ තො ත් වරදක් මෙතෙක් කල් ඉඳ කමා කරවයි කරන තා ගෙ ‍ ණ ත් අවසර තෙනත් කඳුලැලියෙන් පුරා බැස මහව තා


96

සෙමෙන් සිට ගොස් තමා පුරවර දෙමවුපිය දුටුසඳ එ දා නු ව න් කඳුලෙන් නො දතුවෝ සිරි සිහි කළෝ සිහිගින් බ දා ප හ න් නෑසිය මිතුරු සත් ඇම කිරණවෙව් පත් පුන්ස ඳා ත ම න් දඳහොත් පිහිට ලදුවයි සිතු පහළ ව හිමිස ඳා


97 නුබ මෙන තුරුපෙළි නි මොනරෙව් සඳැස් පිල්නෙ නි තුරු මෙන් පලු මලි නි කුමරු පළ වී යොවුන් ලකුණෙ නි


98 102 සොඳුරැ දිග සින් ඇ ස් අඳනා රස අඳුන් ලෙ ස් දැක ඔහු යොවුන් වෙ ස් එකල පිය වූ බමුණු සහතො ස්


99 සව් සිරි පිරි න ඳු න් කුලයෙන් දදුන් පසි ඳු න් දෙල ලෙස දූ ල ඳු න් නියම කරවී යවා සබ ඳු න්


‍ 100 ඵ ලඳ බප ඉක්බි ති සත්වතතැන ගහන් නැ ති මොහොත සඳු බල ඇ ති විවාමඟුලට සෙද පටන් ග ති