සච්චංකිර ජාතක කාව්‍ය

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සච්චංකීර ජාතකය

—) හෙවත් (—

අසත්පුරුෂ ක්රිවයාවේ නපුරු විපාක.



1. කුළුණු සිත සත ව ත පතල කළනිති නොනැව ත මහණැනයෙන් දිමු ත නැමදැ අදරින් මුනිදු සරණ ත


2 8

මාමෙහි කියන බ ණ ඇතුළ ජනයාට ද දෙසක් ඇතිමුත් නොමගෙ ණ පිටත සිටිනා දනට ද සවන් යුග නමමි ණ කන්ට ආමස් හ ද අසව් වියතුනි තුටින් අපම ණ යමෙක් විලසින් කළේවියත ද


3 9

පවර දඔදිව් ත ල එකුමරා දවස ක් බරණැස්නම් නුවරතු ල කරණමෙන් දියකෙලිය ක් බඹදත් නම් නිම ල සමග මහ පිරිස් ක් උතුම් නිරි‍ඳෙක් රජකරන ක ල ගියේ ‍සතොසින් දෙසටනදිය ක්


4 10

දුටුකුමර නම් යු ත් එවලේ විග සින් කුමරෙක් ඔහුට වියපු ත් මේගයක්විත් අග සින් ඔහු කිසිලකව ත් බියවනාවිල සින් දනට පිය ඇති බසක් කිවෙනැ ත් අඳුරුවියසැමතැනම නොල සින්


5 11

කුරිරු ඔහු හ දයේ එම කුමරා රුදු රු පරුස වචනින් ත දයේ දනනහට දැසිකම්කෙ රු දනට බැණ ව දයේ මාගෙණ ගොස් ගැඹු රු පමුණ්වන්නට නිතර සැ දුයේ ගැග්මැද නාවවයි අණකෙ රු


6 12

නොමගසා නොමැබ න එබසා සා එද නා යම්කෙනකු හා කිසිදි න කතාකරගණ එගැ නා එකවදනක්පම න ගුණමකු මෙපුද නා කතානොකළේ පිරිස විලසි න මරාදමඹුව මෙතැන සොදී නා

7 13

කීපුන උරගෙක් සේ මෙලෙසින් කිය කියා කළේ හිරුහැර බෝ සේ ඔහුට මේබව නො කියා එබැවින් දනරෑ සේ නානට එනු කියා එදිරි වූවෝ ඔහුසමග තද සේ ගොසින් ගගෙදා ගොඩඑව කියා


(2)

14 17 කාලකන්නිය ය න සිතලා අපි සැ මා වදන් කියමින් සැමදෙ න ආවෙමු කියා නොප මා ගොඩටවිත් විගසි න කිසිත් බිය නොව මා රාජ මැදුරට ගියෝ සතොසි න රජුට කීවෝ ඇමති සෑවො මා


15 18

රජතෙම එවැ ත්තේ එ රජ තෙම එබස ට මාකුමරුවා නැ ත්තේ වාසල් ‍ෙදාර ද ඇරසි ට මොකදැයි මෙවැ ත්තේ තොප ගොස් ගංතෙර ට මෙමට පවසනු විගස ඇ ත්තේ සොයාගෙණ එනු කුමරු කිවි ට


16 19

සාමිනී ඔබකුම ර ඇමති සහ පිරිව ර නුදුටුවෙමු අපි ගන්තෙ ර ගොසින් සොයලා ගන්තෙ ර වැසිතගා කළුව ර නැත්තෙයයි ඒකුම ර උනාදැක ආවෙයයි ලෙස සැ ර අවුත් කිව්වෝ රජුට මනහ ර


20 මෙගයෙන් අදුරු වැසි වස්නා ස ද අ ඬ මි න් එ කුමර අපමන බිය වැ ද එ දි යෙ න් යන කොටසක් දැක එහි හි ද කි ය මි න් ඔහු පාවීයයි දුක්ත ද


21 ම ම වැ නි උත්තම රජ කුමරෙකු ටා මෙලෙසිනි තද දුක්වෙන කොට මෙවී ටා අ ප ම ණ අසරණ වෙන සිටිනන් ටා කෙලෙසින් නොමවෙත්දෝ දුක්තද ටා


22 ම ගෙ පි ය රජතෙම දඹදිව දනව ත් බොහොපිය ඇති රජතුමෙකි බඹද ත් ඔ හු පි ය දුටු කුමරානමියුත් පු ත් මෙ මෙ ය අයියෝ වෙනදේ එනුමු ත්


23 නොකෙළෙමි නම් මම දනහා බේ දය මෙ ලෙ සි න් නොකරත් උන්මට වා දය ගු ණ යෙ න් තබ ගත්තෙමි නම් මහ දය කි සි ය ම් කල නොමවේ මට මෙව දය


24 මෙ උ තු ම් දඹදිව මාපිය රජ මයි ම ම න ම් ඔහුගෙ වැඩිමල් පුතු මයි දැ න් න ම් මට උනෙ ලොකු ගින්නක් මයි එ බැ වි න් ගොඩයාමට මම බැරි වේ මයි


25 එ කු ම රු අඬමින් පාවෙන කො ටයේ කෙ ළ ව ර ඉඳ බලමින් වටපි ටයේ ම න හ ර ලෙස විඳී සැප පෙරසි ටයේ එ ම ව ර නියමින් යෙයි ගඟ පී ටයේ


(3)

26 එ ම කල ඒ බරණැස පුරතු ළයේ පෙ ම ඇති සිටුවෙක් වස්තුව ලො ලයේ ත ම ගේ යසද සතලිස් කෙ ලයේ පෙ ම වි උපනී නයිවි ගු ලයේ


27 වෙ න සිවුවෙක් වැසී එගහ අස ලෙහි ද න අසරණ නොමසලකා එක ලෙහි ද න තමතිදහන්කළ තිස් කෙ ලෙහි උ න මියෙක් ලොල් වී අන් ගු ලෙහි


28 එ දෙ දෙ න වසනා ගුල් දෙක තුල ටා වි ග සි න දිය ගොස් පාඋනෙ ගඟ ටා එ බැ වි න උන්වද පත්වී දුක ටා අ ඬ මි න යෙත් බියවැද බෝ තද ටා


29 මෙලෙසින් යනකල උන්තද දුකි නේ කු ම රු න් එන දඩු කඩදැක සොඳි නේ ස ර සි න් ගගපිතා ගෙණ ගොසි නේ තො ල සින් එල්වුනො කෙළවර දෙකි නේ


30 ත ව ද එගංතෙර යසලෙස නි ත්තේ ප බ ඳ දිඹුල්නම් ගසකුත් ඇ ත්තේ එ හි ද වසයි එක් ගිරවෙක් නි ත්තේ එ ය ද ඉදිරි වැටුනයි ගහම ත්තේ


31 වැ සි වසින උනකල ඒ ගි රවා කි සි ලෙස ගොඩවිය නොහැකි බ රවා එ සී යලුදෙන උන් කොටයට සැ රවා ගොසි න්වසාඋන්නේ බෝත රවා


32 මෙලෙසින් ඒ සිව්දෙන එහි එ ක්වා බි ය යෙ න් අඩමින් උනදේ ද ක්වා කි ය මි න් පෙරවිඳී සැප නොවල ක්වා බ ල මි න් වට පිට සෙත් සිත් දූ ක්වා


33 එ ක ල පිනෙන් පිරි අප මහ බෝස ත් වි පු ල කසී රට දන ඇති පින් ව ත් ස ක ල සිරින් පිරී බමුණු නමින් පු ත් ප ත ල කුලෙක ඉපදීලා නොනැව ත්


14 වැ ඩි වි ය පැමිණව වස්තුව හැර ලා අ ද ර ය වඩමින් දහමට නුමු ලා වි ග ස ය මහණව තපසට ලොබ ලා එ ග ඟ ය අසලෙහි පන්සල සද ලා


3 0 0 8 7 (4)

35 ව ය නා කල බෝසත් සිතුලෙස ටා තොසිනා දිනයක් මැද රෑනැගි ටා සො ඳිනා සක්මන් කරණා කල ටා සැ නි නා කන්දුනි කුමරුගේ අඬ ටා


36 කු ම රි ඳු හඩනා හඬ මහබෝස ත් කණයෙදූ පසුඋණූවී තම යසසි ත් මා බ ඳු තාපසයෙකුමෙත් කුලුණෙන්සු ත් මේ බ දු අණතුරකුත් දැක දුක ප ත්


37 එ ය ට සහය නොව මොහුහට මර ණය වෙ න් ට දුනිම් නම් එයයුතු නොවෙ නය ඔ හු ට බැවින් එම ජීවිත දා නය දෙ න් ට ම ඕනැය සිතුවේ එයැ නය


38 මෙ සේ සිතලා නොබවයි කියම් මින් තො සේ බැසලා එගඟට පේමී මින් ය සේ පිනලා කොටේ අල්වමි මින් මෙ සේ ගෙණල්ලා ඉවරට සේ මින්


39 කු මා රයන් ඔසවා ගොඩසි ටවා පෙ මා සිතින් නාමි ගිර පෑ ටවා ත මා අතින් ගෙණ ඉවුරෙහි සි ටවා ත මා ද ඉන් ආවේ ගොඩතු ටවා


40 මෙලෙසින් උන්සිව්දෙන පන්සල ටා සතො සින් අරගෙණ ගොස් ඉක්මණ ටා නොලසින් ගිණිගොඩකුත් සොඳලෙස ටා ය ස සි න් මොලවාලා රස්නය ටා


41 නි රි ස න් නුන් දුබලය වෙත් සිත ලා වි ග සි න් උන්හට ගිනි තප්පව ලා ප සු ඉ න් කුමරුන්හට නොවකෝ ලා සතොසින් ගිණිගප් පලා එක ලා


42 සී ත ය සන් සිදුවාලා ලයප ත් කෑම ය දී පළමුව තිරිසන් වෙ ත් ඊ ට ය පසු කුමරුව රුදුසිත ඇ ත් දී ම ය කෙරුවේ යසලෙස නොනැව ත්


43 එ වි ට එදුරු කුමරා එවීග ස යා ත ද ට කෝපසිතුවේ මේ ලෙ ස යා මෙ මට කුමරුබව කිසි යම්ලෙ ස යා සි ත ට නොගෙණ මෙම කු තාප ස යා


(5)

44 ති රි ස න් නුන්හට බෝසත්කා රය ක ර මි න් වැජඹෙයි මෙහි සැම වා රය ම ට න ම් රජකම පැමු ණුන වා රය කරණෙ ම් මොහුහට නෙක් වද නැ රය


45 ඉ ක් බිත්තෙත් දින ගණනක් ගියක ල නෙන් ලෙස ඇමගේ ඉදිලා ඇඟබ ල ඉ ක් මණමෙ ගඟවතුරක් බටක ල නෙක් සතොසින් නයිතෙම නොව කලබො ල


46 තපසුන් වැඳකීවයි මේලෙසි නේ ඔබනම් සාමිනිමෙ නො ව පම නේ කරමින් උපකාරද සන්තොසි නේ රකිමින් නිති උන්නයි සොඳලෙසි නේ


47 මගෙනම් යසදැන සතලිස් කෙළ කු ත් නි ද හ න් කර ඇත අසවල් තැනනි ත් එ බැවි න් ඔබහට දීමද නො නැව ත් හැකි වන් නෙමි මාහට කොයි දිනයෙ ත්


48 ඔ බ හ ට වස්තු ව ඕනැවු ව ර එ ත න ට වින් දීර්ග යන බස සැ ර ප සු බ ට නොවකියනු වවයි එමව ර මෙලෙසට කීයමින් ගියෙ ගෙණ අවස ර


49 එ ලෙ ස ම මියත් තපසුන් වැඳ ලා බොහොපෙ ම විකිව් මෙලෙස එක ලා ඔ බ තු ම මට උපකාර ද කර ලා ම ගෙ සැ ම දුකයෙන් බේරුවෙනු මු ලා


50 ම ගෙ දන තිස්කෙළකුත් අසවල් තැ න නි තියෙ න ඇත එය දෙන්නෙමි සතොසි න එ බැ වි න එහිවිත් මුසිකයයිය න ව ද නි න කැඳවනු කීයගියෙ සමුගෙ න


51 ගි ර ව ද තපසුන් වැඳකී මෙලෙසි න හි මි ස ඳ මට පත් දුකයෙන් අපම ණ තු ටු හ ද විගලවාලා නොලසි ණ ලෙසතද උපකාර කළෙ දිනදි න


52 හි මි ය නි මාහට කිසිලෙස දන්නෑ ත අ ප ම ණ රත්හැල් හැකිවෙන්නේ දෙ ත එ බැ වින් ඔබහට ඕනෑ උන‍හො ත ඇ වි දි න අසවල් තැනටම නොනැව ත


(6)

53 සු ව පෝ ත ක යනවදනින් සතො සේ කිසි නොවසැක අඬගසනුව නොල සේ එවිට නොයෙක සිටිනා මගෙ සොඳ සේ නෑ යි න් නෙ ක ගෙන්වාලා වීල සේ


54 ගැ ල් සියයක් පුවන්නට පම ණා ඇ ල් ගෙණ දෙන්නෙමි පැසිලා තිබෙ ණා මෙල් ලනොවී කියලා මේ ලෙසි නා ඉ ල් ලාගණ අවසර ගියෙ යෙහ නා


55 ර ජ කු ම රුන්නම් සතුරුවූ බැවි නේ නොකියම කිසිවක් කුරිරූ සිති‍ නේ මෙමතෙම මා දෙස ආකල සැනි නේ ම ර ණෙම යන බස සිතුවයි එදි නේ


56 මෙලෙසින සිතලා කිව්වහ සත්හ ‍ට පැ මුණුණ කල සාමිනිමා රජය ට අ ව මැ න මමසිව් පසෙයෙන් ඔබහ ට නොලසින කරණෙමි උපකාර දතු ට


57 කි ය ලා මෙලෙසින් කුමරු එවැ ත්තේ තු මු ලා එතැනින් පිටවීස ‍ත්තේ මෙල්ලා නොවමින් එනුවර පැ ත්තේ ගොස්ලා සතොසින් රජකමය ත්තේ

58 ම හ ස ත් ඒ අයගේ සිත් සෙ ඳ සේ නොනැවත් සෝදිසි කරමියි සතො සේ වි සි න් පළමුව වසනා යස සේ ගු ණ යු ත් එනයා වෙත ගොස් නොල සේ


59 දී ර් ග ය යන ඔහුගේ නමකිය ලා වි ග ස ය දැන අඬගැසූකල නුමු ලා ස‍ෙතාසය වී විත් බෝසත් වැඳ ලා මෙලෙසය කීවේ එනයා එක ලා


60 නි ති යෙ න හිමිමගෙ සතලිස් කෙලද න මෙ ම තැන ඇත එය අරගෙන ගිය මැ න එ බ සි න මහසත් ඕනෑ උනදී න අ ර ගෙ ණ යන්නෙමි කීවේ සතොසි න


61 මෙලෙ ස කියලා එ නාව ර දවා ස තො ස ගොසින් මයාදොස සෙ ඳවා නො ලස මූසිකය වදනින් සෙ දවා ය ස සෙ ඒ බෝසත් සිටිකල කැඳ ඳවා


(7)

62 ඇ වි දි නි මියද දෙපදය අල් ලා වි ග සි නි මෙලෙස කිවයි වැඳ ලා හි මි ය නි දන තිස් කෙල මෙහි වල ලා ඇ ත ගෙණි යනු සතොසින් නොව කෝ ලා

63 එ වි ට ඒබෝසත් මේලෙස එක ලා මෙ ම ට ඕනා දිනයක මෙහ විත් ලා ස තු‍ ට සිතින් ගෙණ යන්නෙමි කිය ලා සොඳ ට එමියද එහි නවතා ලා


64 සි ටි නා ගිරවා තැනට නොවී සැ ක ගොසිනා යනාමෙන් සුවපෝත ක සැ නී නා අඬගැසූ කල ඇවිදින් දැ ක සොඳිනා වැන්දයි බෝසතු පාදෙ ක


65 මෙ සේ වැඳලා ගිරවා සැනි නේ තොසේ සිතින් සාමිනි මම ගුති නේ රැ සේ මගේ නෑයින් හා ගෙ සි නේ ය සේ ගෙන්වම්ද හැල් ඇසූ සඳි නේ


66 ම ට ඕනෑ උනදිනයක මෙ‍හිවි ත් තු ට සිතිනාමම කියනෙම් නොතැව ත් ම ට එදිනා නොපහැල් දෙනු ගෙණවු ත් මෙ ම ලෙසිනා කිවයි මහබෝස ත්

67 මෙලෙසා කියලා ඔහුවද එතැ නේ නොලසා එකලා සිටවා සැනි නේ ස තොසා මෙ කලා රජ මම ගොසි නේ සෝ දි සි කරලා එමියයි ගොසි නේ


68 ප ළ මු දි නේ මෙල්ලා නොව තොසි න ර ජ උ ය නේ සිටලා සිතුලෙසයෙ න දෙවෙනි දිනේ පිඬු සිඟනා වෙසෙ න සොඳලෙසිනේ නුවරට වන්නේ දැ න


69 71

එම දින එ රජු දුද නා මෙලෙසින් මෙකුම් තප සා සරහන ලද ඇතුපිටි නා සතොසින් එන්නේ ම දෙ සා සොබමන එ නුවර තුටි නා නීති යෙන් වලඳිමින්ය සා පැදකුණු කරනා ලෙසි නා මෙහි ඉන් ටය නොව අල සා


70 72

පෙරහැර යෙන් යන කල මා මොහු කළ ගුණ මව සෑ මා එනදුර මහසත් ඔහු මා කොයිලෙසයෙන වත් මොහු මා එමවර පෙණිලා යස ටා දැනට මෙ තැන කිවොත්න මා ලෙසසැර සිත් මේලෙස ටා නපුරමවන තදලෙස මා


(8)

73 79

එ බැ වි න ඒ වදන් සොඳි නා එ බැ වි න් එමකුට කපැ සා ස ම ගි න කියනට පෙරද න ය ස සි න් තොපනොව අල ම වි සි න මොහුගේ හිසදැ න නොදෙමින් බලනට මදෙ සා සතොසින සීදුලවම් සෙදි න වි ග සි න් අල්වා සතො සා


74 80

මෙලෙස සිතා එමදුද නා බැ ඳ ලා පිටිකරට දො අ ත් ස තොස සිරිත් සමගය නා නු මු ලා මන්සන්ධිදයකු ත් පි රි ස දෙසට සෙවකර නා යම ක ලා නෑරම නොනැව ත් වි ග ස බැලුවෙ රුදුසිති නා ක ර ලා නෙකලෙසින් වද ත්


75 81

ර ජ සේ වකයෝ එවි ටා මරමින් නෙකලෙස නොම දේ නොලසේ ගොස් රජු දස ටා නුමරින කරපිටතසො ඳේ සි ත සේ රුඳුලෙසින් සි ටා අපමණ බියවනා ල දේ මෙලෙසේ ඇසූ වෝ තද ටා විගසින ගෙණ ගොසින් අ දේ


76 82

මෙ ර ටට උත්තම රජු නේ දන් ගෙඩියේ හිසතබ ලා ඔ බ හ ට අපි යස ලෙසි නේ සුන් කරකපලා නුමු ලා ප සු බ ට නොව සන් තසි නේ ගෙණ ගොස් කද නාව මල් බො‍ෙහාසට පත් වෙමු නීති නේ සැන යෙන් එනු උල තබ ලා


77 83

අ නෙ ක බලැති ඔබ කොල සා එ බ ස අසා එද තරු සේ නොයෙක ලෙසට විසතො සා ස තෙ ස සිතින් නො වඅල සේ හ නි ක බැළුවේ මෙ අප දෙ සා ත ප ස මහත් මා වීන සේ කු ම ක් කරමුදෝ විග සා ය ස සෙ අල්ව බැඳ සිත ‍ සේ


78 84

එ වි ට එරජ කිව්මෙලෙ සේ ස ත රා මන්සන්ධි යකු ත් මෙකු ට තපසයා තොල සේ නෙහැරා මරමරා දන ත් මෙ හ ට එන්නේ මගෙන් ය සේ ප ත රා ලෙස දෙමින් වද ත් ග න් ට ඉල්ව දැනක් ‍ෙතා සේ එ ව රා රුදුලෙසගෙණය ත්


85 එ ම වි ට මෙ අප මහබෝසත් ලෙස පම ණී ස ඟ තු ට නොකියාම මෑනියනි පියාන නී කෙලෙසට වත් නොවී කාරීව නොඅඬමි න මෙ ලෙසට කියයි සැමසිත් උණුවන ලෙසි න


86 නු ව නු ත් යම් කිසිවූ කෙණකුත් මේ ලෙව් තු ලේ කුලුණැත් සිතින් දියෙයන දඩු කඩට‍ලො ලේ ද ම ත ත් ගොඩට දුදනන් නොදම කිසී ක ‍ ලේ ය න ස ත් බස සැබෑමය උතුමය නිම ලේ


87 ක ව ර කරුන කින් එකොටය සොඳ ලෙසි න අ හ ර පිණිස බත් උයනටද සතොසි න ප ත ර සීතදුරු කරණට ද පැමිණෙ න රු දු රු සපුන් වැලකීමටද යුතුව න

(9)

88 ක ළ උපකාර නොමසලකන අපන්ඩි ත බ ලා කිසිවක් නොම ඇති පාපයෙන් යු ත කොළ හල නිතිකරණ දුදනා අල් ව අ ත ජ ල යෙන් ඇදගැනුම නොමවේය යහප ත


89 දියෙන් ඇද ගොඩට මේතාපිවූ දුද නා මෙමට මාහම්ම දුක් ගත්තෙමි පටු ණ උ තු ම් එ තපසුන් සැමතැනදිම ගස නා ලෙසින් සොඳ කීවේ බිය නොව මෙමකරු ණා


90 නැණවත් කෙණෙක් එහිසිටි ඒ බස අස ලා ගු ණයු ත් සිතින් ඇහුවසි මේලෙස නුමු ලා පි න් ව ත් තපසයෙනි අප රජහට කර ලා ය හ ප ත් වැ‍ෙඩක් අද්ද ඔබ කියනුව මෙක ලා


91 එ ප ව ත් අසාලා මහ බෝසත් විග සේ නැණව ත් සිතින් උන්හට කිව්වයි මෙලෙ සේ ය හ ප ත් සිතක් නැතිමේ දුදනා සතො සේ ම හමෙ ත් සිතින් දියකින් ගොඩලුවෙමි ය සේ


92 මෙලෙසින් ඔහුටකර උපකාර සතොසි න ම ව සි න් මාහට ම දුක් කළෙම් අපම ණ එ බැ වි න් කිව්ව බස් නුවනැත්තන් පොර ණ ගොකළෙමි සිතා මෙලෙස කිවේ නදි න


93 එවිට රජ බමුණු නුවර වාසී න අපම කිසි වැඩක් නොම ඇති මෙ දුද න නමට උපකාරකළ තපසුට තොසි න පිහිට නොව මරන්නට කීවේය නිශව් න


94 කෝප යෙන් එක්ව කැව මුගුරු ගෙණම මා සා ප කරගසා ඇත්කඳ මත්තෙදි මා පා ප යෙන් යුක්ත ඔහු මරලා තොප මා දා පි ඇද ගොසින් අගලක දෙපයින් මා


95 මෙලෙස ඔහු දමා ඇවිදින් අගල පි ට විගස උන්කළෝ මහසත් රජකම ට සතොස සිතින් ඒ රහසක් යුතු ලෙස ට නොලස එ රජ කමට දැසැමින් කරණවි ට

96 ගුණයුත් නාමී සහ එහි රාපැ ම ට මනසත් තුන්දෙනා බලකර වී තු ටු ම නැවතත් එක්දිනක් සහ පිරිවර කැ ටු ව වන ----- ගියේ පලමුව නයිවෙ තතු ටු ව


(10)

97 මෙමලෙසිනා මහසන්තුටිනා එ

"https://si.wikibooks.org/w/index.php?title=සච්චංකිර_ජාතක_කාව්‍ය&oldid=5343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි