Jump to content

සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 5-6

Wikibooks වෙතින්

පස්වන පරිච්ඡෙදය.


තවද මේ සඬර්මෙරත්නාකරයෙහි යමකප්රාසතිහාය්ය්්ද යෙහි දැක්වූ මෛත්රෙ යසංග්රමහකථා නම් කවරැ ? යත්:-

මෙසේ උදානප්රීෙතිගිරානිච්ඡාරණයෙන් ප්රතමුදිත ව ප්රීකතිසැප අනුභව කෙරෙමින් වජ්රායසනයෙහි නොයෙක් ගුණ සලකා එහි ම කෙළ ලක්ෂදයක් සමාපත්තියට සමවැද සත්දවසක් වැඩහිඳ එයින් නැඟී දෙවියන්ගේ සැක දුරු කරණු පිණිස අහසට පැනනැඟී ප්රාඩතිහාය්ය්වි කොට බොධීන්වහන්සේගේ ගුණ සලකා දෙවන සති යෙහි සත්දවසක් වැඩසිට නෙත්‍රපූජා කොට තුන්වන සතියෙහි සත්දවසක් වැඩසිට නෙත්රැජූජා කොට තුන්වන සතියෙහි සත්වානුග්ර්හයෙන් රුවන්සක්මණ සක්මන් කොට සතරවන සතියෙහි රුවන්ගෙයි වැඩහිඳ ධර්ම්සම්මර්ෂ්ණය කොට පස්වන සතියෙහි අජපාලනිග්රොැධමූලයෙහි වැඩහිඳ මාරස්ත්රීටන්ගේ මාන මර්දනය කොට සවන සතියෙහි මුචලින්දර නම් නාගරාජයාගේ භොගාවලියෙහි වැඩහිඳ ඕහට චිත්තනන්දුනාභිවෘද්ධි පමුණුවා සත්වන සතියෙහි රාජායතනමූලයෙහි වැඩහිඳ ප්රීතතිසැප අනුභළු කෙරෙමින් සත්දවසක් වැඩහිඳ, මෙසේ එකුන්පණස්දවසක් මුළුල්ලෙහි ප්රිිතිසැප වළඳමින් පණස්වන දවස සක්දෙව් රජහු විසින් එළවනලද්දා වූ නාලියදැවටු වළදා අනොතත්තජලයෙන් මුව පිරිසිදු කොට වෙළෙදදෙබෑයන් ගෙණා විලදවට - සතර වරම්රජදරුවන් ගෙණවුන් දැක්වූ මිණිපා සතර මතු‍මත්තෙහි තැබුසඳ බුදුන්ගේ අධිෂ්ඨානයෙන් එකක් වූ මුවවිටිරෙඛා සතර වෙන් වෙන් ව පෙණෙන මුංවන් පැහැති සලපාත්රනයෙන් ඒ විලඳ වට පිළිගෙණ ඔවුන්ට බණ වදාරා ඔවුන්ට වැඳපුදනු පිනිස කෙශධාතු මිටක් දෙමින් පහදවා වැඩහුන්කලහි, සහම්පතීබ්රනහ්මයා සහිත දිව්ය බ්රුහ්මසෙනාව රැස් ව දෙහොත් මුදුන් දිදී තථාගත ගුණස්තතීන් දීප්තිමත් කොට දිගුබිත සදමින් “ස්වාමිනි! සඬර්මතදෙශනා කිරීමට කාලය” යි කියා ආරාධනා කළකල්හි’ භාග්යිවත් බුදුරජතෙම හුනස්නෙහි ම වැඩහිඳ ආරාධනා ඉවසා දම්සක් පවතුන් සූත්ර දෙශනා කරණු පිණිස ඒ අජපාලඋදයගිරි පර්වරතයෙන් නික්මුණු ලහිරුමඬලක් සේ සවණක්ඝණ බුඬරශ්මීන් නාභොමණ්ඩලයෙහි ව්යාමප්ත කොට දිලිහි දිලිහී නික්මුනු සේක.

“ තතොජපාලොදයපබ්බතොදිතො මහප්පභො බුඬදිවාකරො නහෙ, මණිප්පභාසන්තිභහාසුරප්පභො පමොචයං භාසුරබුඬරාසියො”

                                                                                          10

146 සඬර්ම රත්නාකරය (5. පරිච්ඡෙදය.

පමොදය‍න්තො උපකාදයෝ තදා කමෙන අට්ඨාරසයොජනඤ්ජයං , අතික්කමිත්වායන සුඵුල්ලපාදපෙ විජුම්හමාතාලිගණාභිකූජිතං

නිරන්තරං නෙකදිජූපකූජිතං සුඵුල්ලප‍ඞ්කෙරුහගන්ධුවාසිතං ගතො යසස්සී මිගදායමුත්තමං තහිං තපස්සී අථ පඤ්චවග්ගියා” යි.

යනාදීන් දම්සක්පවතුන් සූත්රධදෙශනා කරණු පිණිස අජපාල නිග්රොනධමූලයෙන් නික්ම අතරමග දී දුටු අර්ඩ්පාලතපස්වින් සන්තොෂ කරමින් අටළොස් යොදනක් මග ගෙවා ඉසිපතන නම් මගදායට ගොස් එතැන්හි පස්වගමහණුන්වහන්සේ හා කෙළ ගණන් බ්රනහ්මසෙනාව පිරිවරා වැඩහිඳ දම්සක්පවතුන් සූත්රොදෙශනා කොට බොහෝ සත්ව්යන් අමාමහනිවන් දක්වා ගම්නියම්ගම් රාජධානි පිළිවෙළින් අපමණ වූ පූජා විඳිමින් දනවු සැරිසරා, වඩිනසේක් ක්රපමයෙන් රජගහනුවර වෙළුවනාරාමයට වැඩ සකලලොකවාසීසත්වයන්ට අමාමහනිවන් සම්පත් දී අපමණ සාධුකාර දෙවමින් වැඩවසනසේක. එකල සු‍ඬොදන රජ්ජුරුවෝ තමන්ගේ පුත්ර වූ සිඬාර්ත්ථ්කුමාර නම් මහබෝසතානන්වහන්සේ ලොවුතුරා බුදු වූවයි යනු අසා උන්වහන්සේගේ අනු‍පමෙය වූ බුඬශ්රීන දක්නා කැමැති ව අමාත්යද යෙකු කැඳවා “එම්බා සගය, මාගේ සිඬාර්ථකුමාරයානන් වහන්සේ දැන් ලොවුතුරාබුදු ව රජගහනුවර වෙළුවනාරාම යෙහි වැඩවසනසේක් ල. උන්වහන්සේ කැඳවාගෙණවුත් මා ඇස දක්වාලව” යි කියා දහසක් පුරුෂයන් හා සමග ඔහු බුදුන් කරා යැවූහ. එතෙම අතුරුමග ගෙවා ගොස් වෙළුවනාරාමයට වැද සකලලොකානන්දමකර වූ බුදුරජානන්වහන්සේ විසින් මධුර ධවනි වීහිදුවා වදාරණලද සඬර්ම දෙශනාවන් අසා ප්රීසතිමත් ව දහ සක් පුරුෂයන් හා සමග මහණ ව අමාවහනිවන් දිට.

මෙසේ නව්වාරයෙක අමාත්ය වරුන් නවදෙනෙකුන් හා නව දහසක් පුරුෂයන්බුදුන් කරා ගමන් කරවමින් බුදුන් දක්නා තබා ගිය පුරුෂයන් නවදාසින් එකකුත් නො දැක මහාමෙඝ්ය ක් පතන චාතයකු සේ දසවැනිවාරයෙහි තමහට පක්ෂමපාත වූ කාලුදායී නම් අමාත්යසයානන් කැඳවා “එම්බා කාලුදායීනි! මාගේ ලොවුතුරාබුදුන් දක්නා කැමැති ව නවවාරයෙක නවදහසක්



කපිලවස්තුගමන) මෛත්රෙුයසංහකථා 147

පුරුෂයන් හා අමාත්ය වරුන් නවදෙනකුන් යැවීමි. ඔහු හැම බුදුන් දක්වාලිය නුහුනුවග. තෙපි ගොස් මාගේ ස්වාමිදරු වූ බුදරජා නන්වහන්සේ මා ඇස දක්වාලව” යි කියා දහසක් පුරුෂයන් ඕහට පිරිවර කොට සලස්වා බුදුන් සමීපයට යන ලෙසට කීහ. එබට කාලුදායි නම් අමත්යකයානෝ කියන්නාහු “දෙවයන් වහන්ස! මම ගියෙමි විම් නම් ලොවුතුරාබුදුන් නුඹවහන්සේ දක්වා ලමි. මා මහණ වන්ට අවසර දුන මැනැවැ” යි කියා රජහු අතින් අවසර ගෙණ රජගහනුවර බුදුන් වැඩවසන වෙළුවනාරාමයට ගොස් බුදුන් දැක පිරිස් කෙළවර සිට බණ අසා රහත් ව දහසක් පුරුෂයන් හා සමග එහි භික්ෂුයභාවයෙන් මහණ ව බුදුසසුන් බබුලු වමින් කාළුදායිමහාස්ථවිරයන්වහන්සේය යි මෙනමින් ප්රසසිඞ ව වසනසේක. මහණ වූ කීපදවසකින් ම මැදින්දින මැදිපොහෝ ලත් දවසට හෙමන්තසෘතුව ඉක්ම වසන්තකාලය සම්ප්රාීප්ත කල්හි සමස්තභුමිමණ්ඩය ඉතා නිල් වූ මොලොක් වු අමුතු ගොජ නැගෙන තෘණගහනයෙන් ශොභෙමන වී ය. වනලැහැබ් කුසූමඵලපල්ලාවයෙන් සැදුම් ලද්දේ ය. එසේහෙයින් බුදුරජානන්වහන්සේ කිඹුල්වත්පුරයෙහි නැයන් දක්නා පිණිස වැඩීමට කලැයි සිතා ඒ කාළුදායී නම් මහතෙරුන්වහන්සේ සුපිලිසන් ව මොනොවට හැඳ පෙරෙව බුදුන් කරා එළඹ අභිමුඛයෙහි සිට දොහොත් මුදුන් දිදී ආදරයෙන් නැමි වැඳ තමන්වහන්සේ ආ පවත් දක්වනසේක් :-

“ අඞ්ගාරිතො දානි දුමා භදන්තෙ එලෙසිනො ඡදනං විප්පහාය, තෙ අච්චිමන්තොව පහාසයන්ති සමයො මහාවීර භගීරසානං, තෘතිසිතං නාතිඋණහං නාතිදුබ්භික්ඛඡාතකං සද්දලා හරිතා භූමි එස කාලො මහාමූනී”.


යනාදීන් ගාථා සැටකින් මාර්ගඑවර්ණමනා කෙරෙමින් “ස්වාමිදරු වානන්වහන්ස! නුඹවහන්සේගේ පිතෘ වූ ශු‍ෙදෙන මහරජානන්වහන්සේට අනුග්රතහ කොට සැටයොත්නක් මග ගෙවා කිඹුල්වත්පුරයට වැඩීමට මේ සුදුසුකාලය. එසේ හෙයින් වැඩවදාළ මැනැවැ’ යි ආරාධනා කළහ. එකල්හි විසිදහසක් රහතුන්වහන්සේ පිරිවරා සැටයොදුන් මග දවස යොත්තක් බැවින් ලැග ලැග සැටයොත්ත සැට ලැග්මකින් ගොස් වෙසඟමැදිපොහෝදවස් කිඹුල්වත්පුරයට වැඩිසේක. එදවස් සුදොවුන් මහරජතෙම



148 සඬර්ම්රත්නාකරය. (5. පරිච්ඡෙදය

බුදුන් වඩනා පවත් අසා පුදපෙළහර දී රජකුමරුවන් පෙර මගට ගමන් කරවා තෙමේ ද එක්ලක්ෂතසැටදහසක් ශාක්යකරජුන් හා තෙසුන් බොහෝ ඤාතිගණයා පිරිවරා සෙතචෙලාච්ඡාදනා වදාතමාලාවිලෙපනාදීන් මඞ්ගලවෙසභූසිත ව පෙරගමන් කොට බුදුන් ප්ර ධාන කොට ඇති විසිදහසක් රහතුන්වහන්සේ උත්සවයෙන් වැඩම කරවා ගෙණගොස් නිග්රොිධාරාමය පිළිගැන්වීය. එදිනෙහි රැස්වූ ඤාතිසමූහයා බුඬමහිම නො දැන සග මහලුපිළිවෙළින් පෙර ඇති නෑකම් බැණ අභිමානයෙන් බාල රජකුමරු වන් ඉදිරි ‍කොට මහලු රජදරුවෝ පස්සෙහි සිට වැඳී ආකාර දක්වා මුවා ව ‍නො වැඳ ම සිටියාහ.

එකල්හි පරසිත් දන්නා වූ බුදුරජ තෙම ඔවුන් සිතූ සිත් දත බුදුබල පෑ පහදවා නිවන්සම්පත්තිය දෙනු පිණිස ප්රාුතිභාය්ය්තූ දක්වනු කැමැති ව ඒ ක්ෂවණයෙහි දසදහසක් සක්වළ දස දහසක් මහාමෙරුපර්විතයන් අෂ්ටවර්ණ‍රත්නස්තම්භපාලියක් මෙන් පිළිවෙළින් සිටුවා පූර්වරසක්වළගලමුදුනෙහි පටන් පශ්චිම සක්වළගලමුදුන දක්වා දිගින් එක්දහස්දෙසියතුන්කෙළපන් සාළිස්ලක්ෂ යක් යොදුන් හා පුළුලින් දසදහසක් යොදුන් පමණ මේ අතුරු නො හැර දසදහසක්සක්වළ දසදහසක් ජම්බුවෘක්ෂද වලින් පතිත වූ හැම ජම්බුඵලයෙන් නැඟී රන්පැල ගෙණ ඒ රත්රන් එක්පත් ‍ෙකාට තළා අතුළ රන්පතක් මෙන් ද, දස දහසක් සක්වළදහදහසක් රිවිමඬුලුවල කෙළක් රශ්මීන් එක් කොට අතුළා වූ හිරුරැස් කළමක් මෙන් ද, මෙරගිරිමුදුනෙහි රන්බිමක් මවා ඒ ස්වර්ණභූමියෙහි දසදහසක් යොදුන් පුළුලින් මැද දෙදාසක් යොදුන්තන්හි ලෙහෙවන්රුවන්වැල්ලෙන් හා ඒ ලොභිතඞ්කරත්න වාලුකාපට්ට දෙපාර්ශ්වයෙහි දෙදාස් දෙ‍දාස් යොදුන් පුළුල තන්හි මුතු පබලු පළිඟු වෛඬූය්ය්ි ද මසාරගල්ල මරකතකොමලප්රුභෙද ආදි වූ මිශ්රඞක රුවන්වැල්ලෙන් හා මිශ්ර ක රුවන් වැලිපට දෙකින් දෙ පිට දෙදාසක් දෙදාසක් යොදුන් පුළුල තන්හි ඉන්ර්මිශනීලමාණික්යිමය වූ රුවන්වැල්ලෙන් හා මෙසේ පූර්වද සක්වළ පටන් පශ්චිම සක්වළ මුවවිට අතුරුදිග නානාවර්ණ රුවන් වැල්ලෙන් විසිතුරු සිතියමක් පැහැ සිවි හා ඔප ලූවාක් මෙන් ද, නොහොත් බුදුන්ගේ අවඞ්ක වූ ගුණයෙහි පැහැද ස්වකීය වඞ්ක ත්වකය හැර සෘජු වෙමින් බුදුන් පාපිට හුනු දෙවිදුන්නක් මෙන් ද, අතිශයින් ශොභාමත් වූ රුවන්සක්මණක් මවා ඒ රුවන් සක්මන මුදුනෙහි උදයගිරිපර්වශතමස්තකයට පැමිණි දහසක් රශ්මීන් පතළ සූය්ය්ම මණ්ඩය මෙන් සවණක්ඝහබුඩරශ්මිමාලා






යමකමහාප්රසතිහාය්ය්සූය) මෛත්රෙරයසංග්ර හකථා. 149

වන්න දශදිග විහිදුවා කෙළගණන් සමාපත්තියට සමවැද පූර්ව සක්වළුළමුවවිටින් පශ්චිම සක්වළමුවවිටට ද පශ්චිම සක්වළ මුව විටිනා පූර්වුසක්වළ මුවවිටට ද ඔබිනොව සතරරියන් මණ්ඩප යෙක්වා යෙහෙන් සක්මන් කරන්නා සේ බණ වදාරමින් සක්මන් කරණෙසේක. තෙජොකසිණසමාපත්තියට සමවැද දකුණු උරමඬ ලොන් තාඹතල්කඳක් හා ගිනිකඳක් හළසේක. එසඳ බුදුසිරි බලබෙලා සිටි දිව්යිමනුෂ්යිසෙනාව ඉගිකරු ව ‘එම්බල! තෙල කිදෙමක් ද? දකුණු උරමඬලෙන් ගිනික‍ඳෙක් නැගෙන්ට වනැ” යි කිය ද” සුසුම නො හෙලනතුරු ම අ‍ාපොකසිණසමාපත්තියට සම වැද වම්උරමඬලෙන් තාඹතල්කඳක් සා දියකඳක් ගළසේක. ඒ දැක “කොල! මෙවිට බලග! දකුණු උරමඩලෙන් නැගි ගිනිකම නො වෙයි. බල! වම්උරමඬලෙනුත් දියක‍ඳෙක් නික්මිනැ” යි කියා බ ස නො ගරණතුරු ගිනිකඳ නැගි උරෙන් දියක‍ඳෙන් බසින්ට වන. මේ කිමෙක් ද? ගිනිදඳ නැගි තැනින් දියකඳ බසින්ට වනැ” යි ඔබිනොබ බලන කල්හි දියකඳ බට උරෙන් ගිනික‍ඳෙන් නැ‍ඟෙන්ට වන. “මේ කවර ආශ්චය්‍්ක යෙක් දැ” යි බල බලා සිට ‘සබඳිනි ! මේ දියක‍ඳෙයි සිහිලසක් බලව” යි. කියති. සමහරු “දියේ සිහිලස කියනු ම කිම් ද? මේ ගිනිකඳ දියකඳටත් වඩා සිහිලස ය. බලව! බලව! යි යෙති. ඒ බලා ඇසිපිය නො හෙලනකලින් අඩුතුන්කෙළක් කෙශයෙන් කැටි වූ තුන්සියසැටක් කෙස්පුඩුවෙන් දියකඳ බසින්ට වන. නවානුදහසක් ලොමකූපෙයන් ගිනිකඳ නැගෙන්ට වන. ගිනි කඳ නැගි තැනින් දියකද බස්සි දියකඳ බට තැනින් ගිනිකඳ නැගෙයි. මෙසේ සමබ්යොබමොත්සෙධලක්ෂගණාන්විත සකල ශරීරයෙන් ගිනි කඳ දියකඳ බට තැනින් ගිනිකඳ නැගෙයි. මෙසේ සමබ්යොලමොත්සෙධලක්ෂ ණාන්විත සකල ශරීරයෙන් ගිනි කඳ දියකඳ මෙහෙයා යමකප්රාසතිහාය්ය්සෙ කරණ කල්හි නික්මුනුදියකඳින් දසදහසක් සක්වළ මුළුපොළොව එකහෙලා වතුරෙන් උතුරුවා අතුරු නො වීය. ගිනිකදින් බඹතල දක්වා ලොකුස වැසීගිය. මෙසේ මුළුලොව පතළ ගින්නෙන් මකුළුහුයකුත් කලුවන් නො වන්නේ ම ය. වතු රෙන් කුහුඹුවකුටත් බැසනයක් නො වන්නේ ම ය. මෙසේ හැම සත්වතයෝ ම ඔවුනොවුන් දක්නාහු ය යටත් පිරිසෙයින් බඹහු කුහුඹුවන් පවා දකිති. කුහුඹුවෝ බඹුන් දකිති.

දසදහසක් සක්වළ මනුෂයියටයෝ තම තමන්ගේ දොර සිට ම සක්මන් කරණ බුදුන් දකිති. වදාරණ බණ අසති. මෙසේ යමක ප්රා්තිභාය්ය්වෝ කෙරෙමින් නැවැත තමන්වහන්සේ සේ ම බුදු කෙනෙකුන් වහන්සේ නිර්මිත කළසේක. එසඳ මුළුලොව


150 සඬර්ම රත්නාකරය. (5. පරිච්ඡෙදය.

බලා සිටිනා මනුෂ්ය යන් හා තෙලුම්පත් සතෙක පිරූ රන්සුණු මෙන් අහස්කුස පුරා සිටිනා සුර බඹ පිරිස් මල්වරහඬ ගසමින් “තෙල කිමෙක් ද? ආදී එකබුදුකෙනෙක. දැන් දෙබුදුකෙනෙකැ” යි කියමින් සාධුකාර දුන්හ. එසඳ නිර්මිත බුදුහු සක්මන් කෙරෙමින් බණ වදාරණසේක: අප බුදුහු වැඩහිඳ බණ වදාරණසේක. වැඩ උන් බුදුහු සක්මන් කරණසේක. සක්මන් කළ බුදුහු වැඩහිදිනා සේක. විටෙක දෙදෙනාවහන්සේ ම සක් මන් කරණසේක් සක්මන් කෙළවර සිට අවුත් මැද දී උනුන් වහන්සේට ආදර දක්වා අවසර හැර සක්මන් දෙකෙළවරට වැඩ නැවැතත් උනුන්වහන්සේ‍ගේ ඉදිරියට වැඩ ලං වෙමින් ප්රෙශ්න විචාරණසේක. නිර්මිත බුදුන් විචාළ ප්රමශ්න අප බුදුහු විසර්ජිනය කරණ සේක. අප බුදුන් විචාළ පැන නිර්මිත බුදුහු විසඳනසේක.

මෙසේ ඤාතිගණයාගේ අවන්දදනීයමාන මර්දනය කොරමන් මුළුලොව වෙවුල්වා ප්රාගතිහාය්ය්ීය කරණ කල්හි රජගහ නුවර ගිජුකුළුපව්වෙහි වසන ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ ඒ යමකප්රා‍තිහාය්ය්ගර දැක “මා එතැනට ගියකල්හි මුළු ලොවට වැඩ වේ” යි සිතා පන්සියයක් රහතුන්වහන්සේ පිරිවරා අහසින් නිග්රො ධාරාමයට බසින්ට වන්සේක. ඒ ආශ්චය්ය්න්ස දැක “එම්බල ආදී එක බුදුකෙනෙක. පසු ව දෙබුදුකෙනෙක. දැන් තුන් බුදුකෙනෙකැ යි කියති.කෙනෙක් “තුන් බුදුහු ම මතු නො වෙති. බල ගැණගත් පන්සියයක් බුදුහු නො වෙද්දැ” යි කියති, මෙලෙස හැම බුදුපිරිස් බල බලා සිටිය දී ම වැඩියාවූ ධම්සෙනෙවි සැරියුත්මහතෙරුන්වහන්සේ ‍රුවන්සක්මන්කෙළවරට වැඩ චක්රෙවර්තිරජක්හු සමීපයට පැමිණි පරිණායකරත්නයක් මෙන් මහත් ආදර දක්වා. අපමණ වූ සන්තොෂයෙන් දොහොත් මුදුනෙහි තබාගෙණ වැඳ බුදුන්ගේ ශ්රී.මුඛමණ්ඩල බල බලා සිට මෙසේ දන්වනසේක. කෙසේ ද? යත්

“කිදිසො තෙ මහවීර අභිනීහාරෙනරුත්තම, කම්හි කාලෙ තයා ධීර පර්තථත්තතං බොධිමුත්තමං” යි.

යනාදින් බොහෝ දිව්ය මනුෂ්යමසෙනාවට ඇසෙන සේ ‍මිහිරි කටහඬින්යුක්ත ව’ මාගේ බුදුරජානන්වහන්ස! කවර කලෙක පළමුවන විවරණය පටන් ගන්නා ලද ද? කවර කලෙක සම්ය්ක් සම්බොධිය ප්රායර්ත්ථදනා කරණ ලද ද? ඒ හැම දෙව්බඹ පිරිස් මඬ්යර යෙහි ප්රරකාශ කොට වදාළ මැනව. මම ආශ්චය්ය් වත් වූ අභීනී




අනාගතවංශ.) මෛත්රෙමයසංග්ර හකථා 151

හාරයන් විශෙෂයෙන් අසනු කැමාත්තෙමි” යි ආරාධනා කළ සේක.

එකල්හි බුදුහු “අසග ශාරිපුත්ර ය” යි වදාරා මෙහි යට කියන ලද ප්ර්ථමාභිනීහාරය පටන් ගෙණ බුඩවංශදෙශනාව ගෙණ ඇර දක්වා වදාරා “මතු මෛත්රෙ ය බුදුකෙනෙකුන්වහන්සේ මෙම කප බුදු වෙතී” වදාළසේක. එකල්හි ධම්සෙනෙවි සැරියුත්මහතෙරුන් වහන්සේ සත්ව යන්ගේ ධර්මකලොභය නුසුන් සේ දැක ත්රිැකාලඥවූ මාගේ සර්වසඥයන්වහන්ස! මතු මෛත්රෙනයබුදුහු කවරකලෙක්හි උපදිද් ද? ඔවුන් ගේ බුඩශ්රී් කෙබදු ද? ඒ හැම මේ දෙවිබඹපිරිස් මඬ්යලයෙහි ප්රාකාශ කොට වදාළමැනැවැ යි ආරාධනා කළසේක.

එකල්හි බුදුරජානන්වහන්සේ අනාගතවංශදෙශනාවට පටන් ගෙණ “අසග ශාරීපුත්රවය! මතු උපදනා ඒ මෛත්රෙගයබුදුරජානෝ යටගිය දවස නොයෙක් ආදීනවයෙන් යුක්ත වූ සසර සැරිසරා ඇවිදිනාහු මේ මහභද්ර කල්පයට සොළසාසඛෙය්යැකල්පලක්ෂේයකින් මත්තෙහි දිඹදිව මඬ්ය්මණ්ඩලයෙහි ප්රඛභාවත් නම් චක්ර්වර්ත්ති රජ ව දෙදාසක් කොදිව් පිරිවර කොට ඇති සතරමහාවීපයෙහි වසන සත්ව යන්ට අනුශාසනා ‍ෙකාට සතිස් යොදනෙක පැතිර සිටිනාවූ අවිකලාඞ්ග මහසෙනඟ පිරිවරා චක්රනවර්ත්තිරාජ්යස කරන්නාහු මූහුර්ති නම් බුදුරජානන්වහන්සේ දැක චක්රසවර්තිරාජ්යරය බුදුන්ට පුදා සසුන් වැද මහණ ව රත්නස්ථවිරයන්වහන්සේයයි යන නමින් ප්රචසිඬ ව වීය්යාවැ ධික මඬ්යේමශ්රනඬා ඇති ඥෙයබොධි සත්වජ ව අෂ්ටධර්මයසමවධානයෙන් යෙදී දානයෙන් අග පැමිණ “මේ උත්තමයා මීට සොළසාසඞ්ඛ්යර කප්ලක්ෂධයෙකින් පස්බුදුකෙනෙ කුන්වහන්සේගෙන් ප්ර තිමණ්ඩිතවූ මහාභද්ර්කල්පයෙහි මෛත්රෙුය නම් බුදු වන්නේය” යි විවරණ ලත්හ. එතැන් පටන් සොළසා ස‍ඞ්ඛෙය්ය කප්ලක්ෂ්යක් මුළුල්ලෙහි සමතිස් පෙරුම් පුරා මස්තක ප්රාසප්ත කොට දැන් තුෂිතභව‍නයෙහි වෙසෙත්. මෙ කරුණා ශාසනය පත්දාසක් අවුරුදු පැවැති කල්හි එයින් මත්තෙහි ක්රහමයෙන් මේ අතුරුකප කෙළවර සත්‍වයන්ට දසඅවුරුද්දක් පමණට පරමායු වූ කල්හි මෘගසංවර්ෂාු යයි සකලලොකයාහට එතැන්හි සන්ධිපයක් පෙණී එතැන් පටන් සියලු සත්වෂයන්ට කුශල මූලයෙන් ආයුශ්රී ආදී වූ සකලාභිවෘඬිවර්ධ්නය වීමෙන් අසඞ්ඛ්යනයක් අවුරුද්දට පරමායු වර්ඩ්නය වී නැවැත කුශලකරණයෙහි ප්ර‍මාදී වීමෙන් ආයුසය අසඞ්ඛ්යවයෙහි පටන් අඩු ව අඩු ව අවුත් අසූදහසක් අවුරුද්දට ආයුස වෙයි. එකල දැන් බරණැස් නම් නුවර නම් පෙරළී උත්පල නම් වෙයි. නැවැත පදුම නම් වෙයි. නැවැත එම නම් පෙරළි මන්ර්ී උර නම් වෙයි. ඒ මන්රාණ ර නම් නුවර නම් පෙරළී දිග දොළොස් යොදුන් පුළුල සත්යොදුන් අවට තිස්



152 සඬර්ම රත්නාකරය (5. පරිච්ඡෙදය

යොදුන් පමණ ඇති සත්රුවන්මය වූ ප්රා සාදවිථිවින්යා්ස පවුරු තොරණ තාලපත්ති පොකුණු කප්රුක ආදියෙන් ශොභමාන වූ කෙතුමතී නම් රාජධානියෙක් වෙයි.

“තදා කෙතුමති නාම රාජධානි භවිස්සති, වාදසයොජනායාමා සත්තයොජනවිත්ථා්” යි.

යනාදීන් ප්රනමාණාතික්රාාන්ත වූ ශ්රීතසෞභාග්ය යෙන් යුක්ත වූ කෙතුමති නම් රාජධානිය ප්රාධාන කොට ඇති සුවාසූදහසක් පමණ මහනුවරවලින් ගැවැසීගත්තා වූ ජම්බුවීපයෙහි සියලු ඓශ්චය්ය්ක් දිව්යගසම්පත්තියටත් වඩනේ ය. එකල්හි මෛත්රෙූය බොධිසත්වයයන්වහන්සේ දිව්යයඵෙශ්වය්ය්ම් විඳවසන්නාවූ තුෂිතභව නයට දසදහසක් සක්වළ දිව්යලබ්රවහ්මයන් රැස්ව “බුදු වන්ට කලැ” යි මහතානන්ට ආරාධනා කළ කල්හි කාලදීපදෙසාදී මහ පස් බැලුම් බලා බුදුවන්ට කලැයි දැන ඔවුන්ට ප්රීතිඥාදීලා තුෂිත භවනයෙන් චුත ව අවුත් දඹදිව මඬ්යවමණ්ඩලයෙහි කෙතුමතී නම් නුවර සංඛ නම් චක්රුවර්තිරජහට අග්රවපුරොහිතවූ සුබ්ර හ්ම නම් බ්රාසහ්මණොත්තමයානන් නිසා බ්ර්හ්මාවතී නම් බැමිණිදේවීන් කුස පිළිසිඳ දසඑකඩමසක් ඇවෑමෙන් මුළුලොව නොයෙක් ආශ්චය්ය්වීන පහළ කෙරෙමින් ඉසිපතන නම් නාගවනොද්යා්නයෙහි බිහි ව සිරිපාපියුම් තබා මිහිකත සනහා සිංහනාද කොට ක්රනමයෙන් වැඩී විය පැමිණ අජිත නම් බ්රාතහ්මණකුමාර ව යෞවන ප්රාකප්ත ව තුන් සෘතුවට සුදුසු වඩ්ඪමානක ය, සිඬාර්ත්ථාක ය, චන්ර්ාප්ක යයි යන දොළොස් යොදුන් උස ඇති සෘතුක්ෂිම වශයෙන් මාලභෙද ඇති තුන්පායෙහි සතළිස්සත්දහසක් නාටකස්ත්රීවන් පිරිවරා අටදහ සක් අවුරුදු ගිහිගෙයි වැස දෙවියන් විසින් මවා පෑ සතර පූර්වර නිමිත්ත දැක චන්ර්අවුමුඛි නම් අගමෙහෙසුන් බිසව කුසින් බ්රරහ්මවර්ධමන නම් පුත්රුවන වැදූ දිනයෙහි වසන්ත නම් පායෙහි සත්රුවන් ගබඩාවෙක හිඳ සත්දවසක් ප්රයධන්වීය්ය්හි කොට වෙසඟමැදි පොහෝදවස් මහබිනික්මන් කෙරෙමි යි සිතු සිත හා සමග ඒ දොළොස් යොදුන් ප්රාාසාදය හා පිරිවර එක් ව අහසට පැනැගී, දෙවන සඳමඬලක් සේ බෝමැඩ සමීපයට එළඹ පාය දොරකඩට ගොස් රුවන් කඩුවෙන් කෙස්වැටිය සිඳ හැර අහසට දමා මහ බඹු දුන් අටපිරිකර පිළීගෙණ දනව් අසූදහසෙකින් * සත්ලක්ෂම පණස්දහසක් ස්ත්රීණ පුරුෂයන් හා අවශෙෂ ලක්ෂ ගණන් ස්ත්රි්පුරුෂයන් සමග මහණ ව ශිලසංවර සමාදාන කොට ගඟට වැඩ ජලස් නානය කිරීමෙන් රන්වන් රූපකාය සෘතු ගන්වා චන්ර්්දහමුඛි නම්

                         * “සුවාසුදහසකින්’ “නවඅසුදහසකින්”  



අනාගතවංශ) මෛත්රෙදයසංග්ර හකථා 153

අගබිසව දුන් මියුරු කිරිපිඬු වලඳා තලිය උඩුගං බලා හැර මිශ්රෙක වනයෙහි දිවාවිහාර කොට වැඩහිඳ සවස් වේලෙහි එක්තරා පුරුෂයකු දුන් කුසතණ අටමිටක් පිළිගෙණ දෙවියන් සැරහූ දිවමහවතට බැස දකුණුදිගින් ගොස් රිදී කඳක් මෙන් සම වට වූ එක්සියවිසිරියන් කඳ ඇති එතැන්හි දී විහිදුනු ශාඛා පසක් ඇති ව ගසමුල පටන් මුදුන් ශාඛාව අග දක්වා දෙසිය සතළිස්රියන් උස ඇති නැගෙනහිර ශාඛාග්ර්ය පටන් බටහිර ශාඛාග්ර යට දෙසිය සතළිස්රියන් පමණ ඇති දකුණුදිග ශාඛාග්ර‍ය පටන් උතුරුදිග ශාඛාග්රරයට එපමණ ඇති වටින් සත්සිය විසි රියන් ශාඛාමණ්ඩලයක් ඇති දොළොස්තැළියක් පමණ දිය ගන්නා මහත් කැකුළු ඇති අසූදහසක් අවුරුදු පර නොවන තරම් නැළියක් පමණ රෙණු ඇති මහාරථසකක් සා වට ඇති අතිශූභ්ර වූ පෙත්තෙන් ගැවසීගත්තාවූ මල් ඇති අතිනීල වූ මහත් ඵල ඇති අතිරක්ත ව ලීලොපෙත වූ මෘදු සිනිඳු පල්ලව ඇති රන්කැකුළු මෙන් බබලන අංකුර ඇති මෙසේ ඵලපල්ලවා ඩකුරපුෂ්පයෙන් යුක්ත නාග‍ෙබාධිමුලයට එළඹ තුන්යළක් වට පැදකුණු ‍කොට මහපොළොව දෙබෑ කොට නැඟී වජ්රාධසන්මස්ත කයෙහි ශ්රීැමහාබොධීන් වහන්සේට පිට ලා නැගෙනහිරට මුණ ලා චතුරඞ්ගවීය්යාස් ධිෂ්ඨානයෙන් යුක්ත ව පලක් බැඳ භ්රෙන්කලහි වශවර්තිමාරයා තමාගේ මාරසෙනාව මෙහෙයා ගෙණ මෛත්රේය බුදුන් බුදු විය නො දෙමි’ යි අවුත් සක්වළගල මුවවිටින් ඉස ඔසොවා බලා මෛත්රී පිඬක් වැනි වූ මුඛමණ්ඩලය දැක භයින් තැතිගෙණ, තමා ආ ගමන් තබා ආ පසු බිඳී පලාගොස් තමාගේ වාසස්ථානයට ම වදනේ ය.

මෙසේ දසබිම්බරක් මාර සෙනාව පිරිවරා ආවා වූ වශවර්ති මාරයා පරදවා තමන්ගේ සියලඟරසින් දිලිහිදිලිහී බෝමැඩ එකාලොක කොට බබුලුවමින් හිඳිති. එකල්හි හිරු අස්තගිරි පර්වකතගත ව දිනාන්න වන්නේය. එසඳ යාමත්රමයයෙහි ඥානත්රිය සාක්ෂාසත් කොට අලුයම් වේලෙහි ලොවුතුරාබුදු ව මුළුලොව සවණක්ඝණබුදුරැසින් එකාලොක කොට දිව්ය්බ්ර හ්මාදීන් අපමණ සන්තොෂ කරවා රන්මෙරක් මෙන් නිශ්චල ව හිඳ, “අනෙකජාති සංසාරං” යනාදීන් ප්රිරතිවාක් පවත්වා වජ්රා සනයෙහි ගුණ සලකා කෙළලක්ෂරයක් සමාපත්තියට සමවැද සත්දවසක් එහි ම හිඳ බෝමැඩසමීපයෙහි ම සත්සති ඉක්මවා බඹහුගේ අයදමෙන් ඉසිපතන නම් නාවෙනෙහි දී දම්සක්පවතුන් සූත්රාය දෙශනා





154 සඬර්ම රත්නාකරය (5. පරිච්ඡෙදය

කොට මනුෂ්ය යන්ගෙන් කෙළලක්ෂ යක් සතරමග සතරඵලයෙහි පිහිටුවා දිව්යනබ්රයහ්මයන්ගෙන් අප්රෂමාණ ව නිවන් දක්වා මුළුලොව එකහෙලා සාධුකාර දෙවමින් මෙසේ ලෝවැඩ කරන්නාහු වෙති. වදාළේ මැ නො:-

“උපෙත්වව උය්යාිනවරං ඵුල්ලං නාගවනං ජිනො, අනුත්තරං ධම්මචක්කං එවං සො වත්තයිස්සති” යි.

මෙසේ ඒ මෛත්රෙතය සර්වවඥරාජොත්තමයානන්වහන්සේ දහම් සක් පවත්වා අසොක ය, බ්රවහ්මදෙව ය යන අගසව් දෙනමක් හා පදුමා ය, සුමනා යයි යන අග්රඅශ්රාෙවිකා දෙනමක් ඇති ව සිංහ නම් මහතෙරුන්වහන්සේගෙන් උපස්ථාන විඳ අග්රරඋපස්ථායක වූ සුධන ය, සඞ්ඝ ය යන සිටුවරුන් දෙදෙනෙකුන් ඇති ව අසූ දහසක් අවුරුද්දට ආයුඇති ව පස්විසි යොදනක් පැතිර සිටිනා වූ බ්යා මප්රදභාමණ්ඩලයක් ඇති ව අටඅසූරියන් බුදුබඳින් මුළුලොව සරහා බහුශ්රැ ත වූ සපය්යාරදට ප්තිකනවලොකොත්තරවසඩර්මිධර වූ ව්‍යක්ත වූ ශීලාදිගුණධර්මවයෙන් සමන්විත වූ සඞ්ඝශොභන වූ අර්ත්ථ්ප්රරතිසංවිදාය ධර්මදප්ර‍තිසංදාවිදා ය නිරුක්තිප්රඅතිසංවිදා ය. ප්රදතිභාන ප්ර්තිසංවිදා යයි යන සිව්පිළිසිඹියායෙහි දක්ෂන වූ පුර්වේනිවාසානුස්මෘති ඥානය, දිව්යං චක්ෂුපරහිඥනය, දිව්යංළශ්රො ත්රදඥානය, චෙතඃපය්යාෘති ය ඥානය, සෘඬිවිධඥානය, ආශ්රයවක්ෂොයකරඥානයයි යන අභිඥ හා සමවත් සෘඬි ආදීන් යුක්ත වවූ කෙළලක්ෂියක් රහතුන් පිරිවරා බ්රභහ්මසෙනාව පිරිවැරූ සහම්පති නම් මහාබ්රෂහ්මයා සේ ස්වකීය ජොතීන් මුළුලොව සරහා තුන්සියයක් යොදුන් පමණ ඇති අ‍න්තොමණ්ඩලය හා සසියක් යොදුන් පමණ ඇති මඬ්ය්මණ්ඩලය හා නවසියයක් යොදුන් පමණ ඇති මහාමණ්ඩලයයි යන මේ ත්රිිවිධමණ්ඩලයෙහි ජනපදචාරිකා කොට ලෝවැඩ වඩමින් වෙසෙති.

එකල ඒ මෛත්රෙොය බුදුන්ගේ ධර්මනදෙශනා අසා ධර්මාඩලම්බන ප්රිිතීන් මත් ව දො‍හොත් මුදුන් දිදී වැඳ වැඳ සාධුකාර දෙමින් ධර්මරයට කන් නමනමා රූපයට නෙත් යොමු කෙරෙමින් ගුණ යට සිත් පහදවා ඔවුනොවුන් පරයා පරදුඃඛදුඃඛිත ශරණාගත වජ්රෙපංජර ත්රිටභූවතචූඩාමාණික්යප ධර්මාඛභරණවිභූසිත සඬර්මතපූජක සඬර්මා මෘතදායක යනාදීන් ස්තුතිඝොෂා කෙරෙමින් නික්මුනු දිව්ය්බ්රණහ්මාදී වූ මහසෙනඟ පිරිවරා ජනපද චාරිකායෙහි වැඩ සත්වා යන් අමාමහනිවන් දක්වන්නාහු ය.




අනාගතවංශ) මෛත්රෙියසංග්රිහකථා. 155

එකල්හි - පළමු එක් ජාතියෙක දිඹුල්ද‍ඬෙන් ගෙයක් කොට පසේබුදුකෙනෙකුන්වහන්සේට පිළිගැන්වු කුලුපොතු දෙපුතු පියකෙනෙකුන්ගෙන් පුතනුවෝ ඒ කුශලානුභාවයේන සදිව්යු ලොකයෙහි අපමණවූ දිව්යෙසම්පත් විඳ එයින් අවුත් මිනිස්‍ ලොව නොයෙක් සම්පත්තීන් යුක්ත රාජ්යයශ්රීතන් සමෘඬ වූ මහාපනාද නම් රජ ව ඉපිද අසංඛ්යොයක් අවුරුදු චක්රතවර්තිරාජ්යරය කොට එයින් චුත ව ගොස් දිව්ය ලොකයෙහි ඉපිද දිවසැපත් වලඳා මේ බු‍ඬොත්පාදයෙහි භද්දිය නම් නුවර භද්දිය නම් සිටු ව ඉපිද මාගේ සසුන් වැද මහණ ව රහත් ව අමාමහනිවන් දකිති. ඒ කුලු පොතු දෙපුතුපියන්ගෙන් පියානෝ තමන්ගේ භවාසාව වැඩිතරම් හෙයින් මේ බුඬාන්තරය මුළුල්ලෙහි සදෙව්ලොව දිව්යවසම්පත් වලඳා ඒ කෙතුමතී නම් රාජධානියෙහි සංඛ නම් චක්රවවර්ති රජ ව උපදිති. පෙර මහාපනාද චක්රපවර්ති රජ්ජුරුවන් රාජ්යක කරන සමයෙහි ඔවු‍න්ගේ කුසලානුභාවයෙන් උපන්නා වූ පස්විසියොදුන් ප්රාජසාදය ගංගා නම් ගඞ්ගාව යමුනා නම් ගඞ්ගාව එකතැන් වූ තැන දියසළාව ඇතුළෙහි ගැලී තිබි මේ සංඛ නම් චක්රවවර්ති රජ්ජුරුවන් සමයෙහි අහසට පැන නැඟී. කෙතුමති නම් රාජධානියට අවුත් නුවර මධ්ය යෙහි ම පිහිටන්නේ ය. සංඛ නම් චක්රරවර්ති රජ්ජුරුවෝ ද ඒ ප්රායසාදයෙහි වැස රාජ්ය ය කරන්නාහු මෛත්රෙනයසර්වබඥයන් වහන්සේ දැක බණ අසා පැහැද තමන් විසූ පස්විසි ‍යොදුන් උස ඇති සත්රුවන් ප්රාහසාදය බුදුපාමොක් මහාසඞ්ඝයාවහන්සේට පිලිගන්වා කෙළදහසක් පමණ පුරස්ත්රීාන් හා සමග මාර්ග්ඵලයට පැමිණ එහිභික්ෂු භාවයෙන්මහණ ව නිවන් දක්නාහ.

එකල්හි ඒ කෙතුමති නම් රාජධානියෙහි ද‍ඬෙන් පතින් කළ ගෙයක වාසය කරන්නා වූ සත්ව්යෝ ඉතා බහුල නො වෙති. සත්රුවතින් විසිතුරු වූ ප්රා සාදවල නිරන්තරයෙන් කෙළි නළුයෙහි අලුම් කර තම තමන්ගේ සකල සම්පත්තිය දැක සතුටු වෙමින් වාසය කෙරෙති. සියලු ජම්බුවීපයෙහි කෘෂිවාණිජ්යාකදී වූ කිසියම් කර්මාෙන්තයෙක නියුක්ත ව බඩ නිසා දුක් ගන්නා වූ සත්වවයෝ බහුල නො වෙති. සුදුසු භූමිප්රෙදෙශවල සයංජාතගැල් පැසී කුඩු නොමැති ව මුතු සේ සහල් ගෙණ සුවඳ හැල්කරල් නමා සිටිනේ ය. එක බිජුවක් හුනු ප්ර දෙශයෙන් නැගි පඳුරකින් කරල් කපා මිරිකු කල දෙදාස් දෙසිය දෙසැත්තෑ ගැලක් පුරා සොළසාමුණු අට ලාසක් ‍සාල් ඉතිරි ව තිබෙයි ඒ සාල් ස්වර්ණත භාජනයෙහි බහැ සූය්ය්ලාසකාන්ති මැණික් උදුනෙහි තුබූ කල ජොති





156 සඬර්මතරත්නාවලිය (5. පරිච්ඡෙදය

උද්ගත ව පැසුනු කල සකල සත්ව යෝ ම අනුභව කෙරෙති. මල මුත්රායදී සියලු කෘත්ය යෙහි ද ආවාට පෙණී වලාවෙන් පටිච්ඡ න්න ට අන්තර්ධා න වෙයි. මෙසේ ඒ කෙතුමතී නම් රාජධානියෙහි ඓශ්වය්ය්ෙන වර්ණානා කරත් මුව නො සෑහෙන පමණ ශ්රීීසෞභාග්ය යෙන් දිව්ය ලොකයටත් වඩනේ ය. එකල සකල ජම්බුවීපය ද එක මඟුල්ගෙයක් සේ සැලසී ඒ ඒ තන්හි නිකමල් රෙණුකපුරු සුණු මුතුසුණු සේ අතිධවල වැලිතලාවෙන් යුක්ත ව ප්රිසන්න සිහිල්ජලයෙන් යුක්ත ගඟුල් හැලි විල් පොකුණු පතැල් ලි ආදී යෙන් ශොභමාන වෙයි. ජඹුවිපවාසී වූ ජනයෝ දිව්යප සම්පත්තියක් නැති ව ද දිව්යයශරීර හා සමාන වූ නිර්ව යාධිශරීර ඇති ව කායික මානසික දුඃඛයෙහි ගුණ නුගුණ නම් කෙසේබවත් නො දැන දිව්ය සමූහයක් සේ වාසය කරන්නාහු ය. ඒ බව ප්ර කාශ කොට දක්වනලද මැයි මෙන්නෙය්යි වත්ථු වෙහි -

“අනත්තභොගෙහි ජනෙභි පූජිතං මනුඤ්ඤපාසාදමනෙකතොරණං, සුගොපුරං දෙවපුරංච භාසුරං පුරං භවෙ කෙතුමතීති විස්සුතං .

සකවිභවසමිඬිං පෙක්ඛතෙ ජම්බුදීපා සතතමුදිතචිත්තා පඤ්චකාමාභිරත්තා, විවිධසූරහභූසා භූසිතත්තා සුරූපා විගතසකලරොගා දෙවදෙහාව හොන්ති”යි.

මෙසේ ඒ සුවාසූදහසක් රාජධානියෙන් ශොභමාන වූ ජම්බුවිපයෙහි සකලසත්වසයන්ට කුශල‍ෙක්ෂ ත්රි ව සුදුසු ජනයන් සෝවාන් මාර්ගැයෙන් ද ඵලයෙන් ද සකෘදාගාමිමාර්ගටයෙන් ද ඵලයෙන් ද අනාගාමිමාර්ග යෙන් ද ඵලයෙන් ද අර්හත්මාර්ගරයෙන් ද ඵල යෙන් දැයි යන මේ සතර මග සතර ඵලයෙන් නිවන් දක්වා නිරන්තරයෙන් කෙළලක්ෂ යක් රහතුන් පිරිවරා සිවුවණක් පෂිත් සතුටු කරවමින් ත්රියවිධමණ්ඩලාදියෙහි සැරිසරා බුඬශ්රීලන් විරාජමාන ව වඩමින් ජගදභිවෘඩි දායක වූ ඒ මෛත්රෙරයබුදුන් බුදුකෙනෙකුන්වහන්සේට විනා ලෞකික කවර සත්වෛයක්හටත් නො පිළිවන. එසේහෙයින් ‘අසග ශාරිපුත්රරස්ථවීර’ යි වදාරා මෛත්රෙහයබුදුන්ගේ බුඩශ්රිනය සර්වෙප්ර‘කාරයෙන් වණර්නාෛ කරන්ට





අනාගතවංශ) මෛත්රෙතයසංග්ර හකථා 157

නො පිළිවනැයි වදාරණ අප බුදුහු මේ මතු කියන ගාථාව වදාළ සේක.

“අනප්පකං පුඤ්ඤරාසිං මෙත්තෙය්යමස්ස මහායසං, න සක්කා සබ්බසො වතතුං විත්ථායරෙනෙව කස්සචි” යි.

මෙසේ අනුශ්රා වක වූ ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් බුඬවංශදෙශනාව කෙළවර අනාගත වාශදෙශනාව ප්ර්කාශ කොට නිමවා වදාරා තමන්වහන්සේ වදිනට මැලි වූ ඤාතිගණයා මඬ්යෙයෙහි මෙසේ අද්භූත වූ යමක ප්රා්තිහාය්ය්වූ දක්වා ඔවුන් මහසුළගින් මුලිනුපුළ සල්වනයක් සේ එකහෙළා සාධුකාර දෙමින් වැඳ වැතිරගියකල්හි ඔවුන්ට අමාමහ නිවන්සැපත් බෙදා දෙමින් අපමණ සතුටු කරවා රුවන් සක්මණින් බැස ශ්රාවවකගණයා පිරිවරා නිග්රො ධාරාමයෙහි ධර්මබසභාමණ්ඩපය මැද පණවනලද බුඬාසනමස්තකයෙහි වැඩහිඳ චතුර්විධබ්රරහ්මවිහරණයෙන් එදවස් කාලාතික්රාාන්ත කොට දෙවන දවස් උදාසන්හි ම සිරුරපිළිදැගුම්කිස නිමවා විසිදහසක් රහතුන්වහන්සේ පිරිවරා ගැටවටු ගන්වාගෙණ පාත්රමය ගණිමින් ශ්රිමණසාරූප්ය වෙශභූෂිත ව අනුපමෙය වූ බුඩලීලාවෙන් කිඹුල්වත්පුරයට වැද ගෙපිළිවෙළින් පිඩු සිගන්ට පටන්ගත්සේක.

එකල්හි සු‍ඬොදන රජ්ජුරුවන් ‘බුදුහු නුවරට වැඩ ගෙපිළි වෙළින් පිඩු සිඟති’ යි යනු අසා දෙම්නස් ව ‘මට මෙසේ වූ පරිභවයක් කුමක් පිණිස කරණසේක් දැ’ යි වහා අවුදින් මහවේ මැද බැස සිඟන්නාවු බුදුරජහු දැක ‘ස්වාමිනි! මෙබඳු වූ රාජ්ය ශ්රීැයක් විඳිනාවූ මාගේ නුවරට පැමිණ කුමක් පිණිස සිඟන සේක් දැ’ යි නොයෙක් පරිද්දෙන් කියමින් පසඟ පිහිටුවා වැඳ ‘රජගෙට වැඩිය මැනැවැ’ යි ආරාධනා කෙරෙමින් සිටිකල්හි බුදුහු ඕහට රුවන්ගබඩාවකින් උත්කෘෂ්ටමාණික්යධරත්නයක් තෝරා ගෙණ ඇර දෙන්නාක් මෙන්,

“උත්තිටෙඨ නප්පමජේජය්යා ධම්මං සුචරිතං චරෙ, ධම්මචාරී සුඛං සෙති අසමිං ලොකෙ පරම්භි ව”

යනුහෙයින් “තමාගේ ගෘහවාරයෙහි සිට ලැබියයුතු භික්ෂා යෙහි ප්ර මාධ නො වන්නේ ය. හෙවත් යහපත් වූ ආහාර ඛාද්යැභොජ්යෂ




158 සඬර්මයරත්නාකරය (5. පරිච්ඡෙදය

යන් වුව මැනැවැයි සොයා තැනින් තැන නො හැවිද අල්පෙච්ඡ වූ සිතින් ම ගෙපිළිවෙළින් සිඟා සිට ලද දෙයකින් යැපී ජිවිතය රක්ෂාම ‍කොට නිවන් දැක්මට උත්සාහ කරන්නේ ය. තෘෂ්ණාවශඟ ව සිහිමුළා නො වී සුචරිත වූ මේ ධර්මයයෙහි හැසිරෙන්නේ ය. මේ ධර්ම්යෙහි හැසිර පවත්නා වූ සත්පුරුෂතෙම මේ ලොකයෙහි ද පරලොකයෙහි ද සියලු සත්වණයන්ට ප්රිරය මනාප ව කායිකචෛතසිකදුඃඛයකට නොපැමිණ සැපයෙන් ම දිව්ය මනුෂ්ය සම්පත් වළඳා කෙළවර අමාමහනිවන් දක්නේ ය” යි යනාදීන් පිතෘස්ථානයෙහි සිටි සුදොවුන්මහරජහට ධර්මනදෙශනා කොට පළමුවන සෝවාන්මාර්ගථ ඵලයෙන් නිවන් දක්වා වදාළ සේක. එකල සු‍ඬොදනමහරජතෙම මහත් වූ සන්තොෂයෙන් වැඳ සිටියේ ය. බුදුහු දෙවනගාථාවෙන් බණ දෙසා ඔහු සකෘදාගාමිමාර්ග ඵලයෙහි පිහිටවූසේක. මෙසේ සෝවාන් සකෘදාගාමීමාර්ග ඵලයෙහි පිහිටා බුදුන් ප්ර ධාන කොට ඇති විසිදහසක් රහතුන් ගන්සේ තමාගේ මාලිගාවට වැඩම කරවා ගෙණ ගොස් රසමසවුලෙන් යුක්ත වූ අග්රේභොජනය වලඳවා ඉක්බිති පස්පලවතින් යුත් දැහැන් පිළිගන්වා බුදුපාමොක් මහසඞ්ඝයාවහන්සේ වැඳ එකත්පස් ව හුන්නා වූ සුදොවුන් මහරජානන් ඇතුළු වූ රාජපර්ෂඉත් මඬ්යසයෙහි දානානිසංසයෙන් අනුමෙවෙනි බණ වදාරමින් බුඬාසනාරූඪ ව වැඩහුන්සේක. එකල්හි සුද්ධොදනමහරජානන් ඇතුළු වූ එක්ලක්ෂස සැටදහසක් පමණ ශාක්ය‍රජදරුවෝ බුදුන් හා සමග මහරහතුන්වහන්සේ උත්සවයෙන්වැඩම කරවා ගෙණ ගොස් නිග්රොනධාරාමයෙහි ම වැස්වූහ.

එකල්හි අප බුදුහු මුළුලොව එකමගුල්ගෙයක් සේ සඬර්ම මෘදඞ්ගඝොෂා පවත්වමින් දහමු නැමැති පහන් දල්වමින් අමෘතවාක් නැමැති සුධාභොජනය වලඳවමින් බ්රමහ්මඝොෂ නැමැති ජයකෙතු නංවමින් මුදිතවචන නැමැති විතානයෙන් සදමින් ලලිතවාක් නැමැති මල්දම් එල්වමින් රතිකරගිරා නැමැති පස්මල් ඉසිමින් මධුරභාරතී නැමැති පුන්කලස් තබමින් නානානයනිපුණ බණදෙසුම් නැමැති සුවඳදුම් ලවමින් මෙසේ







අනාගතවංහ) මෛත්රෙියසංග්රණහකථා 159

අපමණ වූ ධර්මො ත්සවයෙන් බබුලුවා ශාරීපුත්ර - මෞද්ගල්යා යන නම් වූ අගසව් දෙදෙනාවහන්සේ හා ‍ෙක්ෂනමාය, උත්පලවණා යයි යන අග්රනශ්රා විකාදෙදෙනෙකුන් ඇති ව අනඳමහතෙරුන් වහන්සේගෙන් උපස්ථාන විඳ අසූමහසව්වන්වහන්සේ හා බොහෝ රහතුන්වහන්සේ පිරිවරා සිව්වණක් පර්ෂඅත් හා සමග ගම්නියම්ගම් රාජධානි පිළිවෙළින් දනවු සැරසරා සත්වාසනුග්රසහයෙන් මහාවනවිහාර ජෙතවනවිහාරාදි බොහෝ ආරාම පිලිගෙණ එහි මෙත්තා කරුණා මුද්රිගතා උපෙක්ඛායයි යන සතර බ්රාහ්මවිහරණයෙන් යුක්ත ව චතුර්විධඊය්යාා පථයෙන් වාසය කෙරෙමින්:-

තවද, ආලවක, අඟුලිමාල, සූවිරොම, බරරොම, බක බ්රතහ්ම, චූලොදර. මහොදරාදී වූ අතිදරුණු සත්ව,යන්ගේ චිත්තයන් මෘදු කරවනු පිණිස කරුණාවෙන් ඔවුන් වාසය කරන්නා වූ ස්ථානවලට තමන්වහන්සේ ම වැඩ බණ දෙසා සංසාර බන්ධවනයෙන් මිදීමට උපදෙස් දෙමින්. සමස්තජනයන් කෙරෙහි පතළා වූ මෛත්රිධයෙන් “මොහු රාගවරිතයහ. වෙෂ චරිතයහ. මොහචරිතයහ. ශ්රාඩාචරිතයහ. බුඩිචරිතයහ. විතර්ක් චරිතයහ” යි සිත් හැඳින ඔවුන්ගේ චරිතානුකූල වූ ලෙසට සුවිසි තැනෙක වැඩහිඳ සූවිසි ධර්මිදෙශනාවක් කොට සූවිසි අසංඛ්යලයක් සත්ව යන් සෝවාන්මාර්ග්ඵලයෙන් ද සූවිසි අසංඛ්යයයක් සත්වසයන් සකෘදාගාමිමාර්ගතඵලයෙන් ද සූවිසිඅසංඛ්ය යක් සත්වියන් අනාගාමී ඵලයෙන් ද සූවිසිඅසංඛ්යකයක් සත්‍වයන් අර්හිත්මාර්ගයඵලයෙන් ද අමාමහනිවන් දක්වා; තවද, එකානුසන්ධඵක නානානුසන්ධි්ක ජාතක සූත්රා භිධර්මයදෙශනාස්ථානාදියෙහි දී කෙළකොටිගණන් සත්ව්යන් සතරමග සතර ඵලයට පමුණුවා නිවන්පුර පුරවමින් පූර්වථබුදුවරයන්වහන්සේ විසින් කළා වූ බුඬකෘත්යණයන් නො වරදවා ම පුරා, මතු බුදු වන බුදුවරයන්ට නය නගා තබමින් සකලසත්වයන්ගේ පිණින් පෙණිගිය අද්භූත කල්ප වෘක්ෂබයක් සේ අචින්ත්යනචින්තාමාණික්ය්යක් සේ මුළුලොව සප්ජිත කෙරෙමින් වැඩවසනසේක. ඒ බව ප්ර්කාශ කොට දක්වනලද මැයි අපගේ ගුරු වූ ධර්මේකීර්ති මහාස්වාමිපාදයානන් වහන්සේ විසින් ජිනබොධාවලියෙහි : -







160 සඬර්මේරත්නාකරය ( 5. පරිච්ඡෙදය


“එවං සො ලොකනාථො සභයජල‍කරෙ සංසරන්තො භවසමිං දිස්වා බුඩෙ ජිතතෙතසතතරතමනො පාරමි පූ‍රයිත්වාය, පත්තො අස්සත්ථිමූලෙ නිඛිලසුඛපදං බුඩරජ්ජන්ති සුඩං ව‍ෙන්තෙංත චාපී බොධිං හතද්රිරිතතමං ගොතමං නාම නාථං” යී.

මෙසේ මේ අභිනීහාරකථාවෙහි දක්වනලද දීපඞ්කරාදී වූ සියලු බුදුවරයන් ම තමතමන් එ ම විට ලබන නිවන්සම්පත් හැර සත්වකරුණාවෙන් සසර විඳිනා දුක් නිවන් සේ ගෙණ සංසාර දුගීයට වැද ඒ ඒ ජාතියෙහි නො සිතියහැකි දානවස්තුන් යාචකයන්ට දීමෙන් ශ්රගඩාදී වූ පඤ්චවිධකුශලයන් ද ලොකාර්ත්ථ චය්යාාච දී වූ ත්රිරවිධවය්යාශල වන් ද දානශීලාදී වූ දශවිධපුණ්යෙක්රිරයාවස්තුන් ද දානාදී වූ සමතිස් පෙරුම් ද පුරමින් සත්වකරුණාවෙන් ආත්මප්රෙවමය හැර අවිෂය වූ සසරදුක් සහනය කොට පරවැඩ කළබැවින් දැන් සකලසත්වයන්ට වඩා ගුණයෙන් අග පැමිණ දුකින් මිදී සැපයෙහි පිහිටා තමන්වහන්සේ සිතූ අදහස ම සිඩ කෙරෙමින් අපමණ සත්වයන් සසරින් ගොඩලු හෙයිනුත් ඒ කළා වූ සත්වාිනුග්රණහයෙන් සමස්තලොකවාසීන්ට ප්රිායකර වෙමින් ඔවුන් තුඩ තුඩ තමන් හා සම කෙනෙක් ලොව්හි නැතැයි සන්තොෂගීතාකා හා කීර්ති ඝොෂාවන් පවත්වා සත්වාධිපති වූ බව නුවණැතිමඞ්යීසථ සත්පුරුෂයන් විසින් සිත්හි ලා පරීක්ෂා් කළ කල ප්රවත්යයක්ෂසයෙන් දැනුනේ වී නම් කවර නම් සත්වයෙක් ආත්මප්රේම කෙරේ ද? පරවැඩ කිරීමෙහි මදවිගසක් ප්රැමාධ වේ ද? එසේ හෙයින් නුවණැති උත්තමයන් විසින් රැදෙවෙහි නො පමා ව පර වැඩෙහි ම නියුක්ත ව සියලු අකුසල් දුරු කොට කුසල් රැස් කොට ලෞකික ලොකොත්තරසම්පත් සිඬ කරන්ට උත්සාහ කටයුතු දක්වන ලද මැයි : -

“මහාදයස්සාපි ජනස්ස කඩ්සනං විහාය පත්තං අමතං සුඛම්පි තෙ, කරිංසු ලොකස්ස හිතං තහිං තහිං භවෙය්යි කො ‍ලොකහිතෙ පමාදවා”

මෙතෙකින් මේ සඬර්ම රත්නාකරයෙ‍හි යමකප්රා්තිහාය්ය් ත යෙහි දැක් වු මෛත්රොයසංග්ර‍හකථා නම් වූ පස්වන පරිච්ඡෙදය කියා නිමවන ලදී. ______



කලන්ද_ක කථා) බුද්ධාද්භූතක්රිතයාසංග්රමහ 161

සවන පරිච්ඡෙදය. ____


තවද මෙ ම සඬර්ම රත්නාකරයෙහි බුඬාද්භූතක්රි යාසංග්රාහ කථා නම් කවරැ? යත්:-

යට කියනලද සූවිසිවිවරණයෙහි මෙන් ලබනලද ප්රූථමා භිනීභාර නම් වූ පළමුවන විවරණය ලත් බොධිසත්වවරයන්ගේ චිත්තය අකුසලයෙහි සංකුචිත ව කුසලයෙහි ප්රලබොධ වන්නේ ය. කුමක් මෙන් ද? යත්:- අකුහලකර්ම ය අරමුණු වූ කල්හි චිත්තය ගින්නට පැ කුකුළුපතක් මෙන් හැකිලෙන්නේ ය. කුශල කර්මලයෙහි අතිවිශාල ව පවත්නේ ය.

කුමක් මෙන් ද? යත්:- දිඟපුළුල් ශුක්ලවිතානයක් මෙන් ද ප්රකසන්නජලතලාවක් මුදුනෙහි ව්යා ප්ත වූ නර්ම්ල තෛලයක් මෙන් දපැතිර පවත්නේ ය. එ මෙන් කුසීතභාවයෙහි චිත්තය සංකුචිත ව වීය්ය්න වැඩීමෙහි චිත්තය පැතිර පවත්නේයි. මේ කුශලකරණයෙහි පැවැත්තා වූ විය්ය්මෙ වත් චිත්තය ශ්රිමණ බ්රානහ්මණ දිව්යක බ්රැහ්ම විෂ්ණු මහෙශ්වරාදී වූ කවර තරම් පුරුෂයක්හු විසිනුත් පසු බස්වා ලිය නො හැක්කේ ම ය. හේ එසේ මැ යි.

එක් සමයෙක්හි විරවික්රපමෛකමන්දි ර වූ අප මහාබෝසතානන් වහන්සේ අපරාපය්ය්්හිවෙද්ය අකුශලකර්මහයකින් ලෙහෙන ව උපන්සේක. එසමයෙහි එක් වනලැහැබෙක කැදැල්ලක් බැඳ පැටියන් ලබමින් වටින් ගොදුරු ගෙණවුත් ලමින් පැටියන් රක්ෂා කොට එතැන්හි වසනකල්හි එක්දවසක් මහාමේඝයෙක් උද්ගත ව දසදිග අඳුරු බිහිර කෙරෙමින් සියදහස්ගණන් විදුලිය පැහැර ඉඳු සැව් නමා මහත් වූ මෙඝානාද පවත්වා ධාරානිපාතයෙන් වැසි වසන්ට පටන් ගත. එකල්හි ඇල අමුණු ගං හෝ එක හෙලා දිය පිරී ඉතිරි මහ වතුරෙන් රුක් මුලිනුපුට හෙළමින් කඳන් බිඳ උපුල්වා ගෙණ තැන තැන ගල්මුල්හි පැහැර උදුරමින් 11




162 සඬර්ම්රත්නාකරය (6 පරිච්ඡෙදය.

කුදුමහත් විපදචතුෂ්පදජාතීන්ට බොහෝ ව්ය සන කෙරෙමින් මහත් වූ වනය එකහෙලා වෙවුල්වා තඹවතුරෙන් අතුරු නො හැර භයානක වූ ශබ්ද පවත්වමින් රළ රැළි දිදී හැලි ගසා දිවන්නට වන. එකල්හි දිව ගත් තඹවන් මහවතුර කලන්ද ක‍ බොධිසත්වයන්ගේ දරුපැටියන් හා සමග කැදැල්ල උපුල්වා ගෙණ ගොස් මුහුද හෙලා ලී ය.

එකල්හි ලෙහෙන ව උපන් අප ‍මහබෝසතානෝ මුහුද වැටුනා වූ තමන්ගේ දරුපැටියන් ගොඩ ලා ගණිමි යි යන උදාරතර චිත්තයෙන් ආ අධික වීය්ය්්ගේයෙන් “මහමුහුද ඉසිමි” යි පටන් ගෙණ වාලධිය මුහුද ගලගලා දිය ගෙණ ගොඩ ඉස ඉස මහමුහුද දිය ඉස නිමවමි යි සිතූ සේක.

මෙසේ දිය ඉස මුහුද වේලවා දරුපැටියන් ගොඩ ලා ගණිමි යි යන වීය්ය්ිය අදහසින් උත්සාහ කරන්නට වන්සඳ, සත්දවසක් ඉක්මුනු කල්හි අප මහබෝසතානන්ගේ උදාරතර වීය්යාඅද ඞ්යා්ශයයේ මහත්ත්වකයෙන් ශක්රසදෙවෙන්ර්ීය්යාගේ පාණ්ඩුකම්බලශෛලාසනය හුණු වි ය.

එකල්හි දහසක් නුවණැස් ඇත්තා වූ ශක්රඋදෙවෙන්ර්්ඩුතෙම ප්රවඥානයනයෙන් මිනිස්ලොව බලනුයේ පුරණලද බොධිසම්භාර ඇති මහබෝසතානන්ගේ මේ උදාරතර අඬ්යානශය දැක මිනිස් ලොවට අවුත් මහමුහුද ඉස්නා බෝසතුන්ට අභිමුඛ ව සිට තමා දක්වා කියනුයේ “එම්බා ලොහෙනානෙනි! වාලධිය මහමුහුද දියේ ගලගලා දියබිඳු ගොඩ ඉස ඉස ඉඳිනේ කවර කාරණයක් පිණිස ද? ඒ කාරණය මට නො වළහා ඉඳුරා ම කියව” යි කීහ.

අප මහබෝසතානෝ ඔහු කී බසට කියන්නාහු මහවතුරෙන් උපුල්වනලද කැදැල්ල හා සමග මාගේ දරුපැටියන් ‍ගෙණ ගොස් මේ මහමුහුද ගෙලනලද්දාහු ය. එසේ හෙයින් මේ මුහුද දියත් මාගේ වාලධිය තෙමා ගොඩ ඉස මුහුද වියලා දරුපැටියන් ඇර ගන්නා පිණිස උත්සාහ කෙරෙමි” යි කීහ.






කලන්දහක කථා) බුද්ධාද්භූතක්රි යාසංග්ර හ 163


එබස් අසා ශක්රකදෙවෙන්ර් යා කියනුයේ : “එම්බා ලෙහෙනා නෙති! නුඹ තිරිසන්යොනියෙහි උපන්හෙයින් නුවණ මද ව නො දන්නේ මුත්, මේ මහාසමුද්රනය නම් සතිස්ලක්ෂ දසදහස් තුන්සියපණස් යොත්නක් වට ඇත්තේ ය. සුවාසුදහසක් යොදුන් ගැඹුර ඇත්තේ ය. මෙසේ වූ මහමුහුද වාලධිය තෙමතෙමා ගොඩ ඉස ඉස දිය නිමවන්නේ කවර කලෙක්හි ද? එසේ හෙයින් තිරිසන් යොනියෙහි උපන් ක්ෂුනද්රෙප්රා ණී වූ නුඹ වැන්නවුන් තබා බලසම්පන්න වූ දිව්යනබ්ර හ්ම මනුෂ්යාරදී වූ යම් කිසි ආනුභාවසම්පන්න මහාපුරුෂයෝ සියෙක් දහසෙක් කෙළෙක් වී නමුත් සෘඬි ආදි වූ ආනූභාවයක් නැති ව තමාගේ ශක්ති යෙන් මේ මහමුහුද දියකඳ ඉස නිමවාගත නො හෙතී” යි කීහ.

එබසට වීරවික්රුමෛකමන්දිාර වූ අප මහබෝසතානෝ මේ කීවා වූ ශක්ර දෙවෙන්ර්මෛකයා බලා ඕහට කියන්නාහු. “එම්බල ශෞරවීය්ය්් ඇති කථික වූ මහාපුරුෂයානෙනි! නුඹ සේ ම කීපදෙනෙකුන් ලද හොත් මහමුහුදදිය ඉස්නා තබා කවර නම් කාරියක් සිඩ කොට ගත නො හැක්කේ ද? නුඹ කරණ කථා වෙන් ම සිත ඇති වීය්ය්ඩ වත්කම ප්රදකාශ වි ය. එසේ හෙයින් නුඹ වැනි නිරුත්සාහ කුසීතයන් හා සමග කථා කොට දැන් කාල‍ෙක්ෂර කිරිම අප වැන්නවුන්ට සුදුස්සෙක් නො වෙයි. එසේහෙයින් මෙතැන මද විගසකුත් නො සිට වහා නික්ම යව” යි කීහ.

එබස් අසා ශක්ර දෙවෙන්ර්ි ක තෙම සිතනුයේ: “මෙබඳු අසදෘශ වූ වීය්ය්නි වත් මහාපුරුෂයානන් විසින් සිතු කාරිය සිඬ කොට දුන මැනැව” යි සිතා තමාගේ ශක්රාරත්මභාවයෙන් සැදී පැහැදී සිට බොධිසත්ත්වැයන්ගේ දරුපැටියන් ගොඩ ලා දෙමින් අභිමතාර්ත්ථාය සිඬ කෙළේ ය.








164 සද්ධර්මැරත්නාකරය (6. පරිච්ඡෙදය.

මෙසේ මහත් වූ වීය්ය් ඇති බොධිසත්ත්ව වරයෝ පාරමිතා පුරන්නාහු දශපාරමිතාවන් ම වීය්ය් පෙරදැරි කොට ම පුරන්නාහ. එසේ හෙයින් බුඩකාරකධර්ම්යන් පූරණය කිරීමට ප්ර ඥාව හා වීය්ය්ාහ යන දෙක ම ප්රධධාන වන්නේ ය. බුඩත්ත්වණය ප්රාෙර්ත්ථ නා කරන්නා වූ සියලු සත්ත්ව යන් විසින් ම ප්‍රඥාවිය්ය්ුඩතයෙන් යුක්ත ව සිට ම ප්රාථර්ත්ථිනා කට යුත්තේ ය.

එසේහෙයින් කියනලදී :-

“බුඩකාරකධම්මපු‍රණෙ පාධානං ධිති ධි විදං වයං, දස පාරමියො තථාපි තෙ පුරක්ඛත්වා විරියංසුපුරති”

මෙතෙකින් මේ සඬර්ම රත්නාකරයෙහි ප්රසථමබුද්ධාද්භූතක්රිතයාසංග්‍රහ කලන්දපක කථා නම් වූ සවන පරිච්ඡෙදය කියා නිමවනලදි. _____