Jump to content

සද්ධර්මරතනාකරය-පරි‍ච්ඡෙද 9-10

Wikibooks වෙතින්

නවවන පරිච්ඡෙදය තවද, මේ සද්ධර්මමරත්නාකරයෙහි කාලබුද්ධරක්ෂිතත ස්ථවිර කථාව නම් කවැරැ? යත්:- මෙතැන්හි මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය. හේ කෙසේ ද? යත් :- සමස්තරත්නාකරරුචිරාභරණ භුෂිත මහාවාලුකාපගාදිමුකනාලඞකෘත, නිරන්තරාවතී කල්ලොලමාලිනීලවස්ත්රුයක් හැඳ, ත්රි:විධරත්නාද්ධගරාය ගෙණ සජ්ජිත වූ ලංකාඞගනාවගේ නලළැ බබලන තිලකාභරණයක් මෙන් ශොභමාන වූ , දිගුබිතැ විතත කීර්තීන් ශ්රැ තාවලොකිත ජනනයනොන්මත්තකරශ්රීවනිකරමනොහර අන්තරන්තර්ගොපුර රත්නසුබද්ධසුවිශුද්ධ මුතුවැලක් වැනි වූ නිර්ම ලප්රාවකාරවලයයකින් හා හිමගිරිශිඛරාකාර අනෙකභූමකභෙදොදිතනවතිත්රිනශතසහස්ර මිතප්රාූසාදශ්රෙළනින් ප්රගඛ්යානත වූ , නානාවර්ණරනරනාරීගණානුවරිත ප්රදචූර චත්විරසන්ධිකශෘඞගාටකාදිශතසහස්ර්ප්‍රමාණවීථිපඞක්නීන් හා සුධාසිතාතිධවලකෛලාසකූ ටාද්භූතධාතු‍ගර්විජෘම්භිත විද්යුවල්ල තා වලම්බිත මෙවකමෙඝකදම්බචුම්බිතරජතපර්වූතාකාරඅශ්වත්ථජදාම රාජරාජිත කමලාසනාලයතුල්යමදශබලසම්භාවාලය ලොකනාථ ප්රාතිබිම්බමන්දිසරාදිනානාරාමාභිරාම නාතිදූරාසන්නසමන්තානන්ත විහාරශ්රෙතණින් ප්රමතිමණ්ඩිත සකලනගරාඞ්ගසමපත්තිනිෂ්පත්ති ප්රාාප්ත සමස්තශ්රීතන් පුරන්ද්රපුරාකාර වූ,

“අනුරාධපුරං ආසී - රමේම සීහලභූතලෙ, මෙදිනීහාමිනීහාල - තිලකාංව මනොරමං.

සාලාවලයමුත්තඞග - සගොපුරමුදාවහං රත්නන්තරසම්බද්ධ - මුත්තාවලයසනනීහං

හිමාලයද්දිසංකාස - මෙඝචුම්බිතමුද්ධභි, ක්නෙභුමකපාසාද - සෙණීහි තුරියද්ධති.

අඤ්ඤමඤ්ඤමුඛ‍ම්භොජ - මධුපානෙතිකාමිහි, ‍නෙත්තහි‍දෙඞගහි සානන්දු - නාරනාරීහි ආකුලං.

පුථුලාපනසෙණි හි - කොසාකරමනොහරං, කිංකිණිනාදසංකිණණ- නානාරාගජාකුලං,

හත්ථිස්සරථපත්තිහි - නානාසෙනාහි ආකුලං, නච්චගීතාලයාරම්ම - රච්ඡාදිපතිමණ්ඩිතං.

චමේපය්යානාගපුන්නාග - පූගඅජ්ජූනගාදිහි, සඤ්ඡ න්තං කඤ්ජසම්ඵූල්ල - තළා කුය්යාජනපන්තිහි. 214 සද්ධර්මිරත්නාකරය. (නවවන

බොධිචෙතියසම්බුද්ධ - බිම්බාලයසමාකුලං පාකාරගොපුරාරාම චද්ධකමාදිමනොර‍මං.

සුගතොරසෙභාකීණ්ණං - පඤ්ඤසින්ධූ හි තාදිහි, සාමඤ්ඤගුණසම්පන්න - වාණිකාමිනිසාමිහි.

සංඝාරාමෙහි සඞකිණ්ණං - බ්රිහ්මාවාසෙහිවබ්භූතං, සමන්තානන්තචාරූරු - විහාරපතිමණ්ඩිතං,

ථොමනාවිසයසෙස්ව - විසයං සිරිසංචිතං, මසක්කසාරසංකාසං - මනුඤ්ඤං හදයාවහන්ති

යනාදීන් වර්ණුනීය වූ අනුරාධපුරනුවරට පූර්ව දිශාභාගයෙහි මධ්යොකන්නත් කුර්මාදකාරපෘඵුලනීලමභීධරමස්තකයෙහි ශරදබ්භ්රූ සංඡන්නශරද්ගහගනතලයක් මෙන් සුධාසිතාතිධවලශෛලස්ථූප ප්රමධාන තුන්සියසැටක් දාගැබින් හා සියයක් පමණ පිළිමගෙවලින් හා බෝමලු මලුපෙත් ලිංපොකුණු ආදියෙන් ද එක්දහස්සාරසියසාළිසක් පමණ පිරිවෙණින් හා සොළොස් දහසක් පමණ සංඝරාමප්රාසසාදකූටාගාර චංක්ර්මණ ධර්මසශාලා රාත්රි්ස්ථාන දිවාස්ථාන කූපාලය පානීයශාලා ගොපුරවාර ප්රාටකාර ප්රා ග්භාර දරීමුඛයෙන් හා අටසැටක් පමණ ගිරිගුහාවෙන් හා පුෂ්පාරාම ඵලාරාම උපචන වනරෙඛා සහිත අප්රගමාණවිහාරවින්යාලසයෙන් ශොභමානවු මන්තලාගල, සිසිරකරකිරණවිසතෘතපයොදධිනිභවිශදපුලිනයෙන් නිර්මනල ‍ශේවතාඞගණපඞක්තීන් හා කිරිමුහුද අලළන සඳ පාර් ශේවාන්තතොද්ගත ලහරීස්කන්ධඞ මෙන් නාතිනීචුවඵලික පාකාරපන්තීන් පරික්ෂිතප්ත වූ අහස්ගඟැ පැන නැඟී නුබුන් රළ පන්තියක් මෙන් ක්රෂමොන්නත වූ, සොපාන්මාලාවෙන් විරාජිත රාජගිරිගුහාවෙහි වැඩ වසන්නා වූ කාලබුද්ධරක්ෂිතත ස්ථවිරයන් වහන්සේ පොහෝදවසෙක අ‍ඞ්ගොත්තරනිකායයෙහි වතුෂ්ක නිපාතයෙන් කාලකාරාමසූත්රෙය දෙශනා කරණු පිණිස කාල තිම්බරුවෘක්ෂත මූලයෙහි වැඩහුන් සේක.

එසඳ ධර්මිදෙශනාවෙන් ශ්රාකන්ත වන ශරීරයෙහි ශ්රී ෂ්ම නිවාරණයට විජනය පිණිස සමීපස්ථ කළ රජතරත්නතාලවෘන්තවයයක් දෙපස මාණික්යෙ භිත්තිවයයෙක ප්රළලම්බමාන වන කලක් මෙන් චන්ර්හ සූය්ය්ණ දෙදෙන පූර්වාවපරාම්බරාන්තයට පැමිණ ධර්මකකථිකයානන් වහන්සේගේ කීර්ති තෙජඃප්රයභාසම්මිශ්ර ව මුළුලොව පතළාක් මෙන් දිගුබිත දීප්තිමත් වූහ. මේ ආශ්චය්ය්‍ෙකය දැක සන්තොෂයෙන් මඳින් මඳ කෙශරදන්තපඞක්තීන් ප්රහකාශ කොට පත්රාෙධර පොබයා පුෂ්පමුඛයෙන් වනශ්රීනය හස දෙන්නාක් මෙන්


පරිච්ඡෙදය.) කාලබුද්ධරක්ෂිෙතකථා. 215

හැම වනහිස මිණි දැදිරැ කැකුළුකැන් එක හෙලා පුබුදින්ට පටන් ගත. එපවත් දත් මත්බමර මුළු ධර්මදදෙශනාවට පළමු ව සාධු නාද පූජාවක් කළ මැනැවැයි යනු මෙන් වනහිස එක හෙලා භෘඞගනාදකොලාහලයට පටන් ගත්හ. තවද, කීරමයූර ක්රහකරක පිඤ්ජරපාරාපතාදී වූ හැම විහගසමූහතෙම සඬර්මැශ්ර,වණයට බාධා නො කරවයි ඔවුනොවුන් හා බැණ ගිවිස්වන්නාක් මෙන් සන්යාම රාවප්රොතිරාවයෙන් යුහු ව නිශ්ශබ්ද ව තමන් තමන් වසන වෘක්ෂ‍ ශාඛාග්ර තරුකොටරධරණිධරවිවරාදි වූ ස්වකීය ස්ථානවල ම හැසිරී ධර්මගප්රාතරම්භය දැන් දැන් වෙතියි සිතසිතා කන් නමාලා හිඳිනාවුන් මෙන් නිශ්ශබ්ද වූහ. සූඵුල්ලතමාලමල්ලිකාදී වූ ලතාලිංගිත සමන්තානන්තඋපවනාදියෙහි පාදපාදීහු “දැන් දැන් ධර්මාය පටන් ගණිති, තෙපි ඊට නිශ්ශබ්ද වන ලෙස් නො හඩා හිදුව” යි ශාඛා මෘගාත්මාජාදීන් සාඅතින් වඩා ගෙණ පලුරතතුල්වලින් සෙනඟ ප්රවහරණ දිදී සනහසනහා නළවන්නවුන් මෙන් සාමුව රැඳී මඳසලළ අතුපතරින් සැදී සිට ගත්හ. ඉන්ර්සාමනීලමාණික්යීස්කන්ධනයක් මුලින් උද්ගත වූ විද්රැිමාංකුරයක් මෙන් තිඹිරිකඳට පිට දී හස්තපාදාදී කායවිකාරරහිත ව ශාන්තදාන්ත ලීලාවෙන් ධර්ම දෙශනාවට වැඩහුන් විනීතව්යීක්ත භාවයක් බලවයි ශිරශ්චාලනය කෙරෙමින් ස්තුති කරන්නාක් මෙන් සන්යාා මන්දශමාරුතයෙන් කම්පිතවෘක්ෂාතග්රනයෙන් සුවඳ ඇල්බොල්පවන් හමා බසින්ට වන. එසඳ රැස් වූ ධර්මු පර්ෂෘද්මද්ධ්යායෙහි වචන නැමැති මෙඝගර්ජනා කොට මෘදු ලවන් නැමැති දෙව්දුනු නගමින් චවලලලිත ජිහ්වා නැමැති විදුලිය පැහැර සුවිසුද්ධසමදන්තපන්ති නැමැති බලාකාවලීන් මඳින් මඳ දක්ව දක්වා ප්රාහඥජනහෘදය නැමැති මහවැව් එක හෙලා සම්පූර්ණි ව වහන් දක්නා තරම් ඔහු මුඛමේඝගර්භයෙන් සද්ධමාමෘත වර්ෂාඑවසින්ට වන.

එකල්හි අනුරාධපුර නුවර වතුස්සංග්රනභවස්තුයෙන් ප්රරජාපාලනය කෙරෙමින් වැස රාජ්යුශ්රීග අනුභව කරන්නාවූ සද්ධාතිස්ස නම් මහරජ ද, එදවස් පෙහෙවස් සමාදන් ව බණ අසනු කැමැති ව “මිහින්තලාගල රාජගිරිලෙන වැඩවසනා කාලබුද්ධරක්ෂිසත සූත්රීයෙන් රාත්රිා බණක් දෙශනා කරණ සේකැ” යි යනු අසා වැඩ කරු සත්පුරුෂ ගණනක් දෙනා ගෙණ සද්ධ‍ාතිස්ස මහරජ අප්රඅසිද්ධ ව නුවරින් නික්ම ගොස් උන්වහන්සේ බණට පටන් ගෙණ පූර්වොසක්ත ගාථාව කෙළ නො පැමිණෙන තෙක් එතැන්හි





216 සද්ධර්ම්රත්නාකරය. (නවවන

පැමිණ අප්ර සිද්ධ ව බණපිරිස් කෙළවර සිට තුන්යම් රාත්රි්යෙහි බණ ඇසී ය. එකල්හි රැස් වූ ධර්ම පර්ෂ ද් සිත්හි ක්ලෙශ කාලුශ්ය ය අප ගත ව නික්මුනාක් මෙන අස්තගිරිශිඛරොන් මුඛ වැ නිශාන්ධරකාරය දුරින් දුරු වන්ට වන්කල්හි, එපවත් දුටු උදයගිරිපර්වමතරාජයා දුන් මන්දදස්මිතයක් මෙන් ගොඩින් එලි වන්ට වන.

එසඳ අරුණොද්ගමනයෙහි තෙරුන්වහන්සේ බණ සමහර කොට බණපිරිසට පන්සිල් දුන්සේක එවිට සද්ධාතිස්ස මහ රජානෝ ද පන්සිල් ගෙණ, මහත් කොට සාධුකාර දෙමින් තමන් එතැන සිටි බැව් හඟවා තෙරුන්වහන්සේට පෙණුනාහ එකල්හි තෙරුන්වහන්සේ ‍රජහු දැක, ‘එම්බා මහරජානෙනී! තෙපි මෙතනට කවර විටෙක අවුද?” යි විචාළසේක. එබසට මහරජ කියනුයේ, “ස්වාමිනි! නුඹවහන්සේ යම්විටෙක ධර්මුදෙශනා කරණු පිණිස මේ සූත්රපයෙහි පූර්වාගාථාව පටන් ගෙණ සමාප්ත නො කළ සේක් ද, එවෙලෙහි ම මෙතනට පැමිණියෙමි වේදැ”යි කී ය. එබසට තෙරුන්වහන්සේ විස්මය පත් ව කියනසේක් “මහරජ! තෙපි ඉතා ම රාජසිවුමැලිය ව. එබැවින් තුන්යම් රාත්රිියෙහි සිටිවන ම සිට කෙසේ සිත එකග කොට ගෙණ බණ අසා, ගතු දැ?” යි පුළුවුත්සේක. එබසට “ස්වාමිනි! මෙබඳු බණක් නුඹවහන්සේ දෙසන සේක් නම්, මේ එක රාත්රි ය තබා නුඹවහන්සේගේ හා මාගේ ආයුෂ් කල්පය මුළුල්ලෙහි දු මෙ සේ ම සිටි වන ම සිට බණ අසමි. එතෙකුදු වුවත් බණ පටන් ගත් වේලෙහි පටන් එක පදච්ය ඤ්ජනයකුත් නො පිරිහෙලා ම සිතෙහි ලා බණ ඇසීම්. එසේ නො ඇසුයෙමි වීම් නම්, මේ ශ්රීණලංකාවීපයෙන් කැවිටිමුලක් හෙලා ලන පමණ තෙනෙකටත් හිමි නො වෙම්ව” යි කියා ධර්මටගෞරවයෙන් සපථ කළහ. එකල්හි තෙරුන්වහන්සේ ‘සාධු! සාධු! මහරජ” යි කියා රජ හට තුන්යළක් සාධුකාර දුන්සේක. සිසාරා සිටි බණ පිරිස ද රජ හට සාධුකාර දෙමින් මහත් ශබ්ද පැවැත්වූහ. දෙවියෝ ද රජ හට සාදු ක‍රාර දුන්හ. ඉක්බිති මහර‍ජතෙම තෙරුවන්වහන්සේ වැ සිට කියනුයේ “ස්වාමිනි! මෙබඳු වූ බණක් මෙතෙක් දවස් නො ඇසූවිරීමි. බුදුන්ගේ ධර්මිය මෙසේ ම බො‍හෝ බව නො දතුයෙමි. මේ එක සූත්ර් දෙශනාවෙන් ම බුදුගුණ කියා ‍නිමවන ලද ද? මෙසේ වූ ධර්මෙයක් නිපුණ කොට නුඹවහන්සේ කෙසේ ප්රනගුණ කොට ගත්සේක් දැ?” යි කී ය. එබසට තෙරුන්වහන්සේ






පරිච්ඡෙදය.) කාලබුද්ධරක්ෂිගතකථා. 217

කියනසේක් “එම්බා මහරජ! තෙපි කුමක් කියවු ද? අප බුදුන් තුන් පිටකයෙහි දෙශනා කළා වූ පන්සියපණස් ජාතකදෙශනාවෝ ය, මෙසේ ම දෙසිය නවානුදාහසක් කථාවස්තු දෙශනා වෝ ය. සතළොස් දහස් පන්සිය පන්සැත්තෑවක් පමණ සූත්රෙ දෙශනාවෝ ය.” යි යනාදීන් ධර්මැය බොහෝබව හඟවමින් කියන සේක් “මහරජානෙනි! අද මා විසින් තොපට කීයේ ඒ බොහෝ ධර්මි රාශියෙන් එක සූත්රජයක බණ පමණෙක් වෙද, නො කී බුදුබණ බොහෝ ය” යි කීසේක. එබස් අසා මහරජතෙම ධර්මා ලම්බනප්රීසතීන් මත් ව තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ “එසේ ද, ස්වාමීනි! නුඹ වහන්සේ වදාළ බණටත් වඩා වෙනත් බණ බොහෝ දැ?” යි කී ය. එබසට තෙරුන්වහන්සේ කියනසේක්, ‘මහරජානෙනි! මීට වඩා බණ බොහෝ ය” යි කීසේක. එපවත් අසමින් මහරජ කියනුයේ ස්වාමිනි! දෙසූ බණ මඳ නියාවටත් නො දෙසූ බණ බොහෝ නියාවටත් උපමාවකින් හඟවා වදාළ මැනැවැ’ යි කී ය. එබසට තෙරුන්වහන්සේ නො දෙසූ ධර්ම්ය බොහෝ නියාවත් දෙසූ ධර්මි මඳ නියාවත් හඟවා නොයෙක් උපමාවෙන් රජහට දක්වන සේක්: “එම්බා මහරජානෙනි! දහසක් කිරිය පැසුනු ඇල්කෙතකින් එක්කරලෙක වී ස්වල්ප ව තෙසු ධාන්ය රාශිය අනල්ප වූවා සේ, මා විසින් දෙසුවා වූ ධර්මය ප්රඟමාණයෙක; නො දෙසූ ධර්මය අප්රශමාණ ය. තව ද, මහමුහුදට දැමූ අබලුවෙහි පිරුණා වූ ජලය ශෙෂයෙක. අවශෙෂ වූ සමුද්රලජලය විශෙෂයෙක. එ පරිද්දෙන් මා විසින් දෙසූ ධර්මය ම‍ඳෙක නො දෙසූ ධර්මය නො මඳ ය. තවද, මහපොළොවින් කුරකු පය ඇලුනු පස් ප්ර මාණයෙක. තෙසු මහපොළොව පස් අප්ර මාණ ය. එලෙස ම මේ එක සූත්ර්යෙහි බණ පමණෙක. තෙසු. බණ අපමණ ය. තවද, ඇත්බ‍ඳෙකික් කුහුඹුවකු තුඩින් ගත් මස් බින්දුමවට තෙසු මස් බොහෝ වූවා සේ, මා විසින් දෙසූ බණ ශෙෂයෙක නො දෙසූ බණ විශෙෂයෙක. තවද, වාතුද්දීපික ‍මහාමේඝයක් වර්ෂාෂ කරණ කල්හි එක ලියද්දෙක වැසපූ වැසි පොදට වඩා තෙසු වර්ෂා‍ව අප්රාමාණ වූවා සේ මේ සූත්රදයෙන් කථික ධර්මය ලෙසයෙක. තෙසූ ධර්මය බහුල ය. තව ද, ගඞගාප්රයවාහයකට පෑවා වූ සූචිපාසයෙන් නික්මුනා වූ ජලධාරාව කෘශ ය. අවශිෂ්ටජලප්ර වාහය ස්ථුල ය. එසේ ම දෙසූ බණ අණුමාත්රකයෙක. නො දෙසූ බණ අප්රෙමාණ ය. තවද, මහරජ! අහස ලිහිණියක පක්ෂ ප්රෙහාර කරණ කල්හි පක්ෂපපත්රමයෙකින් වාසුනා වූ අහස මඳ ය. නො වැසුනා වූ අහස අප්රිමාණ වූවා සේ මා විසින් කීවා වූ පාලි ධර්මය යම්තමෙක. නො කිවා වූ පාලිධර්මය බොහෝ ය” යි යනා




218 සද්ධර්මධරත්නාකරය. (නවවන

දීන් මෙසේ නොයෙක් උපමායෙන් බුදුබණ බොහෝ බව ප්රසකාශ කොට මහරජහට හඟවා කීසේක. එසේ හෙයින් කියන ලදී:-

“භූපාල භො ඛාරි සතෙපි ඛෙතේත - සාලෙකසීසප්පතරංව ධඤ්ඤං, මයාමධීතම්පි ලවං සුධම්මං - බහු භවෙ පාවවනමපි අඤ්ඤං

සමුද්දකං සාසපභාජනමහි - සූපූරිතප්පං අවසෙසකං භූසං, තථා මයා වුත්තමිදම්පි ධම්මං අණුං අවුත්තං විය සින්ධුඅතොයං.

මහාඝනායාමකුපංසුතො යං - අල්ලීනමත්තං විය කුන්ථපාදෙ, පමාණකං රාජ මයා පුවුත්තං - භූමිං ‘වනන්තඤ්ඤමුනින්දයභාස.

වස්සානකාලෙ චතුදීපමෙඝෙ - භූමිප්පදෙසෙ චතුහත්ථ්මතේත, සූපූරිතං වාරි ලවං තදඤ්ඤං - බහුං මයා වුත්තමනන්තධම්මං.

නදීපවාහෙනහිසූචිපාසතො - ගතො හි ආපො වියථොකමත්තකං, මයා මහාරාජ සුදෙසි තං ඉදං - සුධම්මගඞගාය භවෙය්යත අප්පකං.

පිපීලිකා වාරණභාරඛන්ධ තො - සුදඪමත්තං විය හාසිතං මයා, අනන්තමාකාසසකුන්තපක්ඛතො - නිලීනමත්තං විය වුත්තපාළියං.

යනාදීන් තෙරුන්වහන්සේ වදාළ වූ ධර්මීගම්භීරත්වළයෙහි ද වාග්ලීලාවෙහි ද අතිප්ර්සන්න වූ සැදැහැතිස්සමහරජතෙම උපමාවෙන් උපමාවට දණ්ඩනමස්කාරයෙන් වැඳ වැතිර උවෙග ක්ෂරණිකාදී වූ පස්වණක් ප්රී්තීන් පිණා ලොමූදහ ගත් ගාත්රව ඇති ව අමෘතාණිවයෙක ගැලුනාක් මෙන් සද්ධර්මරශ්රිවණයෙන් මත් ව “ස්වාමීනි! අද නුඹවහන්සේ විසින් ගෙණහැර දක්වා වදාළ මේ සද්ධමොපමාවන්ට මම සක්විතිරජ වීම් නම්, සප්ත විධ රත්නය හා දෙදහසක් කොදිව්පිරිවර කොට ඇති සතර මහාවීපය ඇතුළු වූ සක්වළ සියලු සක්විති රාජ්ය්යෙන් පූජා කෙරෙම් ම ය. මම මුළු දඹදිවට අගරජ විම් නම්, ජම්බුවීපයෙහි සියලු අග්රනරාජ්යමයෙන් පූජා කෙරෙම් ම ය. දෙව්රජ වීම් නම්, දිව්යවරාජ්ය යෙන් පූජා කෙරෙම් ම ය. එසේහෙයින් ඔබ වහන්සේට පූජා කිරීමට තරම් වූ වස්තුවෙක් මාගේ දැන් නො ම ඇත්තේ ය. එසේ වී නමුත්, මාගේ ශක්ති පමණින් පූජා කරන්නා වූ මේ දුගී පඬුරෙකැයි කියා මේ සියක් යොදුන් ලඞකාවීපය ඇතුළු වූ හැම රාජ්යරසම්පත්තිය තෙරුන්වහන්සේට පුජා කළහ. එසඳ මහතෙරුන්වහන්සේ “මහරජ! තොප විසින් පුජා කළා වූ රාජ්ය ය තොපට පින් පිණිස අපි පිළිගතුම්හ. රාජ්යිධුර දෙකක් දැරීම එකවිට නො පිළිවන. සද්ධර්මාරාජ්යසය අපට පමණ. අප සන්තක ලංකාවීපයෙහි සත්වණයන්ට හිංසා පීඩා

පරිච්ඡෙදය ) කාලබුද්ධරක්ෂිණතකථා 219

නො කොට ත්රිිවිධරත්නය රක්ෂා කෙරෙමින් දැහැමෙන් සෙමෙන් රාජ්යිය කරව” යි කියා දෙවෙනි වත් රාජ්යෂසම්පත්තිය රජහට ම පාවාදී මහරජානන් රාජ්යටසම්පත්තීයෙහි ම පිහිටුවා උභය ලොකාර්ත්ථත සිද්ධිසම්පාදනය කළ සේක. එකල්හි මහරජතෙම කාලතිම්බරු වෘක්ෂිමූලයෙහි දී කාලකා රාම සූත්රාය දෙශනා කළා වූ කාලබුද්ධර ක්ෂිභතස්ථවිරයන්වහන්සේ කෙරෙහි අතිප්රරසන්න ව පසඟ පිහිටුවා වැඳ අවසර ගෙණ සකලශ්රී සමෘද්ධභාරයෙන් සාර වූ අනුරාධපුරප්ර වරයෙහි තමා වසන රාජ භවනයට ගියේ ය. මේ වතුස්සත්‍යබුද්ධ වූ ස්ථරවිරයන්වහන්සේ දෙසූ එක ම සූත්ර දෙශනාවකට රාජ්යභය පුදවා ගත් කල තෙසු ශ්රැරතබුද්ධ ප්ර ත්යෙටකබුඩ සම්යපක්සම්බුද්ධය යි යන බුදුවරයන් වහන්සේගේ ධර්මවදෙශනා හා සෘද්ධිප්රාරතිහාය්ය් ස හා බුද්ධමහිම කියනු ම කවරේ ද? එතෙකුදු වුවත් චතුරුවිධ බුදුවරයන්වහන්සේගෙන් සම්ය?ක්සම්බුද්ධවරයන්වහන්සේ අතිශ්රෙෙෂ්ඨසේක. උන්වහන්සේට අනතුරු ව පසේ බුදුවරයන්වහන්සේ බබළනසේක. පෙසේ බුදුවරයන්වහන්සේට අනතුරු ව චතුස්සත්යනබුදුවරයන් වහන්සේ බබලනසේක. ඒ චතුස්සත්යු බුදුවරයන්වහන්සේට අනතුරු ව ශ්ර්තබුදුවරයන්වහන්සේ බබලනසේක.

ශ්රැවත බුද්ධවරයෝ ‍නම් බොහෝ ඇසූපිරූ තැන් ඇති ව කරුණා පුරසසර සද්ගුරුවරයන්ගේ ශික්ෂාරවෙහි හැසිර නවලොකොත්තර සද්ධර්ම ය වූ පරිද්දෙන් පිළිපැද තමාගේ අතවැස්සන්ට දෙලොවින් වැඩ වනු පිණිස අවවාද කොට ඔවුන්ට ධර්මාේගමාදිය ප්ර්ගුණ කරවා ඔවුන් විසින් මතුමතුන් බුද්ධශාසනය වර්ධධනය කොට සත්පුරුෂජනයාට මෙලොවින් පරලොවින් වන අර්ත්වු සිඬි සම්පාදනය කොට උත්සාහ වඩනා උපදෙශ දෙමින් :-

“අත්තානමෙව පඨමං - පතිරූපෙ නිවෙසයෙ අථඤ්ඤමනුසාසෙය්ය - න කිලිසේසය්ය පණ්ඩිතො” යි

යනාදීන් වදාළ බුද්ධවචනය මෙන් පළමු ව ස්වකීය ආත්මය දමතයෙහි ලා ඉක්බිති ධම්මනේතවාසික ය, නිස්සයනේත වාසික ය, පබ්බජ්ජනේතවාසික ය. උපසම්පදනේතවාසික ය යි යන චතුර්විධ අනේතවාසිකයන්ගෙන් ධම්මනේතවාසිකයන්ට අසන පිරි වහන තැන් කියා සූත්රාෙභිධර්මයවිනයාදිය පුහුණු කරවමින් නිස්සයනේතවාසිකයන්ට අවද්යා්නවද්යන පර්යෙෂණාදීන් හිතෙසි ව, නිරන්තරයෙන් ඔවුන් සත්පථයෙහි යොදා ඔවුන්ගේ මෛත්රීන චිත්තය තමන් වෙත ආමකකාඤ්චන පත්රසයක් මෙන් අලවා තමා




280 සද්ධර්මයරත්නාකරය. (නවවන

උදෙසා විසීමට ප්රී ති ‍වර්ධ නය කරවමින්, පබ්බජ්ජනේතවාසික යන්ට ද උපසම්පදනේත්වාසිකයන්ට ද සිවුපසය තමහට පිළී පැදෙන පමණින් අනුභව ප්රමතිපාදනය කොට නිරන්තරයෙන් කළමනා වත්පිළිවෙත්ආදිය ද හත්ථ්පාද පිඨිසම්බාහනාදීවු මෙහෙයෙන් ද භික්ෂානචාරාදී වූ ගමනාගමනයෙහි ඉදිරිපසු යාම්ඊම් දැවටු දිය පෙරහා දීම් ආදීවූ වත්තපටිවන්න ප්රූතිග්රිහණයෙන් ඔවුන් තමන් වෙත ප්රි ය ලෙස වාසය කරවා වැස්වීම ද, තවද අතිඡාතශිෂ්ය්පුත්ර ය යි, සහජාතශිෂ්ය්පුත්රය ය , අනුජාතශිෂ්යාපුත්රණ ය , අවජාතශිෂ්යයපුත්ර ය යි යන චතුර්විධ වූ ශිෂ්ය්පුත්රයයන් හැඳින ඔවුන් අතුරෙන් අතිජාතශිෂ්යයපුත්රයයන් වැඩ පිණිස කියාලු අවවාදයෙහි පිහිටා උභයලොකාර්ත්ථයසිද්ධසම්පාදනයට ඔවුන් කියාලු සම්යදක්වචනයන් නො පිරිහෙලා මෙනෙහි තමා ගෙණ ඒ වූ පරිද්දෙන් වාසය කිරීම ද, සහජාතශිෂ්යන පුත්රනයන් හා ධර්මදසාකච්ඡාදී වූ සාමිවිවචනයෙන් සන්තොෂව විසීම ද, අනුජාතශිෂ්යුපුත්රනයන්ගේ ශාසත්රාාභිලාෂි චිත්තය නො කලඹා පුළුවුත් තැන් ඔතෑනි නො කොට ග්රින්ථිස්ථාන විදහා ශාස්ත්රාසගමාදිය පුහුණු කරවමින් බහුමාන භාජන ව විසීම ද අව ජාතශිෂ්යාපුත්ර්යන්ට දෘෂ්ටධර්මවසාම්පරායිකඅර්ත්ථවසිද්ධයට හෙතු වූ වචන පමණක් නොකියන හෙයිනුත් ප්ර‍බුද්ධපද්ම පත්රායක් මෙන් මුඛසන්තොෂය දක්වා සිහිලසසඳුන් මෙන් මියුරුවදනින් සිත් ගෙණ උගත මනා ශාස්ත්රාරගමාදිය ඉගෙණ හෘදය නැමැති කතුරෙන් ගෞරවගුණ නැමැති උත්පලපත්රරච්ඡෙදනය කරන්නාක් මෙන් ගුරුන් ගුණ මකු කොට අත්තනොමතියෙන් ප්රරගුණ කළ ශාස්ත්රා්ගම මෙන් බැහැරට හඟවමින් ඔවුන්ගෙන් බහුමාන උපදවනු පිණිස :-

“වාමෙන සූකරො හොති - දක්ඛිණෙන අජාමිගො, සරෙන නෙලකො හොති - විසාණෙන ජරග්ගවො”

යනු මෙන් තන්හි තන්හි අනුවණ ජනයන් විස්මය පත් කරවමින් ගුරුන්ගේ පරම්මුඛයෙහි ප්රතස්තුතවචනයන් සම්මුඛයෙහි නොකියා උන්ගේ ගුණ අවගුණ මෙන් ප්රෙකාශ කොට අහිතෙසී ව හිතෙසිකමක් සේ හඟවන හෙයින් ඒ අවවාදව්යාහජවචනය තමාගේ නුවණින් පරීක්ෂා කොට තත් වූ පරිද්දෙන් දැනගෙණ ඔවුන් නො තළා සිහි ඇති ව ගැලවී විසීම ද, දාන ය, ශීල ය, ශ්රමද්ධ ය, ත්යාතග ය, ප්රෂඥ ය යි යන පවධර්මදයෙන් ද ප්රුතිඝානුනය රහිත ව ධර්මාවනුධර්ම ප්රගතිපත්ති පූජාදීන් බුද්ධපූජා කොට





පරිච්ඡෙදය) කාලබුද්ධරක්ෂිදතකථා 221

ලෞකික ලොකොත්තරසම්පත් සිද්ධ කරුණු පිණිස යෙහෙන් වසන්නා වූ ශ්රාකවකයන්වහන්සේ ශ්රැ තබුද්ධ නම් සේක.

චතුස්සත්යො බුද්ධ නම්: චතුරාය්ය්ෙහෙසත්ය්ප්ර කාශකර වූ ධර්මව දෙශනාවන් අසා සකලක්ලේශයන් ප්රකහීණ කොට සතරමග සතරඵලයට පැමිණ සකලලොකාවබොධනය කෙරෙමින් ප්රීතිවෙධශාසනානුපාලක වැ අග්රොදක්ෂිමණෙය්යට වූවාහු චතුස්සත්යර බුද්ධ නම් වෙති.

ප්රරත්යෙිකබුද්ධ නම්: විගතාශ්ර‍වයක්හුගේ දර්ශවනයෙන් ශ්රැශත ව්යාොකෘතසත්පථානුවර්තී වූ (මේ මහොත්තමයන් විසින්) පූර්වහ වාසනාබලයෙන් ඇසුදුටු අනිත්යකලක්ෂවණාදියක් අරමුණු කොට ගෙණ ලත් කර්මාස්ථානයෙන් සකලක්ලේශයන් ප්රෘහීණ කොට නානාස්ථානයෙහි දී ම බුදු වූවාහු ප්රකත්යෙසකබුද්ධ නම් වෙති.

සම්ය්ක්සම්බුද්ධ නම්: අප්ර.මෙය අචින්ත්යු වූ ගුණඥානාදීන් අග්රදප්රාරප්ත වූ සකලලොකාර්ත්ථයසංසිද්ධයට කර්තෘ. ව සමස්තසත්ව යන්ට හැමගුණයෙන් අග පැමිණියාහුයි. මෙබඳු සම්යමක් සම්බුද්ධවරයෝ බොධිසත්වභූමියෙහි සිට ද පරාර්ත්ථහයෙහි ම තත්පර ව වසන්නාහ. තමන් නිසා පරවැඩෙක් සිද්ධ වේ නම්. අසිපත්ර වනයෙහි වසන්නාහු ද නඳුන්වනයෙක්හි මෙන් වෙසෙති. පරවැඩෙක් සිද්ධ නො වේ නම්, නඳුන්වනයෙක්හි වසන්නාහු ද අසිපත්ර්වනයෙක්හි මෙන් වෙසෙත් ඒ එසේ මැයි, පාරමිතාභූමියෙහි සසර සැරිසරන්නාහු අප්රවමාණ වූ කුශලසම්භාරයන් රැස් කොට එයින් ජනිත වූ කුහලඵල විඳුවන්ට සුදුසු වූ දිව්ය ලොකවල දිව්යැසම්පත් හා බ්රකහ්මලොකවල බ්රලහ්ම සම්පත් විඳිනා පිණිස දීර්ඝාකයුෂ්ක වූ දිව්යපබ්ර‍හ්මලොකවල උපනත් එතැන්හි වැස දිවසැපත් විඳීමෙන් තමහට සැප මුත් පරවැඩ සිද්ධ නොවන හෙයින්. දිවසැප විඳින්ට මැලි වෙති. එතෙකුදු වුවත් ඒ ස්ථානවල අන්තර්මරණ නැතිහෙයින් ඒ ඒ ස්ථාන යෙහි ආයු පමණින් වැස මුත් අතුරෙක මිනිස්ලොව උපදින්ට අවශෙෂසත්වථයන්ට නො පිළිවන බොධිසත්වුවරයන්ගේ අභිප්රාවය සිද්ධ වන්ට වුව මනා හෙයින් දීර්ඝානයුෂ්ක වූ දිව්යුබ්රනහ්මලොකයෙහි සම්පත් විඳිමින් වැස පරවැඩ අදහසින් පුරන්නා වූ බොධිසම්භාරයට බාධක වන හෙයින් දිව්යරබ්රිහ්මලොකවල පරමායු නොගෙවෙන තෙක් අතුරෙක කාලක්රිරයා කරණු කැමැති වුව ‍හොත් ස්වකීය වූ විමානයට වැද දිවයහන්හි සැතැපී ‘මෙයින් මත්තෙහි තමන්ගේ ජීවිතය නො පවතීව’ යි අධිෂ්ඨාන කොට




222 සද්ධර්ම රත්නාකරය. (නවවන

ඇස වසා ගත් කල්හි චිත්තාධිෂ්ඨානයට අනතුරුව ම ඔවුන්ට කාලක්රිොයාව සිද්ධ ව පාරමිතාපූරණයට සුදුසු ව මනුෂ්යටලෝක යෙහි කැමැති තැනෙක උපදනාහ. මේ අධිමුක්තිකාලක්රිුයාව නම් වේ. මේ අධිමුක්තිකාලක්රිායාව සම්යධක්සම්බොධීසත්ව්යන්ට මුත් සෙසු ප්රිත්යෙිකබොධිසත්වාමදී වූ කවර සත්වධයක්හටත් සිද්ධ නො වන්නේ ය. එසේ හෙයින් බුදුවරයන්ගේ අද්භූතක්රිතයාව අචින්ත්යධවන්නේ ය. හේ එසේ මැයි.

එතෙකුදු වුවත් මනොවාක්ප්රිණිධානයන් පුරා මුදුන් පැමිණ නියතවිවරණය ලත් තැන් පටන් සො‍ළසාසංඛ්යර කප්ලක්ෂියක් හෝ අටාසංඛ්යණකප්ලක්ෂ යක් හෝ සාරාසංඛ්යද කප්ලක්ෂියක් හෝ පාරමිතා පුරා ම බුදු වන හෙයින් ඒ ත්රියවිධාකාරයෙන් බොහෝ කල් වූ අටාසංඛ්යකය ෂොඩශාසඛ්ය ය හැර යටත් පරිච්ඡෙද වූ සාරාසංඛ්යකය කප්ලක්ෂ යක් පාරමිතා පුරා බුදුවතත් ඒ සාරාසංඛ කප් ලක්ෂයෙන් තෙයාසංඞඛ්යන කප්ලක්ෂයයක් හැර කප් එකාසංඛ්යායක ගණන තබා අසංඛ්ය්යක අවුරුදු ගණන බොහෝ වෙයි.

ඒ අසංඛ්යඅයට ගණන නමි: එකින් එක දහයෙක. දස දස යෙක් සියයෙක. දසසියයෙක් නම් දහසෙක. සියක් දහසෙක් නම් ලක්ෂකයෙක. සියක් ලක්ෂායෙක් නම් කොටියෙක. කොටි සියෙක් නම් ප්ර්කොටියෙක. ප්රෙකොටි සියෙක් නම් කොටිප්රිකොටියෙක. කොටිප්ර්කොටි සියෙක් නම් නහුතයෙක. නහුතකොටියෙක් නම් තිත්නහුතයෙක. තින්නහුතකොටියෙක් නම් හුතනහුතයෙක. හුතනහුත කොටියෙක් නම් ඛම්භයෙක. ඛම්භ කොටියෙක් නම් විෂ්කම්භයෙක. විෂ්කම්භ කොටියෙක් නම් අබබයෙක අබබ කොටියෙක් නම් අටටයෙක. අටටකොටියෙක් නම් අහභයෙක. අහහ ‍කොටියෙක් නම් කුමුදයෙක. කුමුද කොටියෙක් නම් සෞගන්ධකයෙක සෞගන්ධිි කොටියෙක් නම් උත්පලයෙක. උත් පල කොටියෙක් නම් පුණ්ඩරීකයෙක පුණ්ඩරීක කොටියෙක් නම් පදුමයෙක. පදුම කොටියෙක් නම් කථානයෙක. කථාන කොටි යෙක් නම් මහාකථානයෙක. මහාකථාන කොටියෙක් නම් අසංඛ්යටයෙක් නම් වේ. මෙසේ දැන් වූ අසංඛ්යකවර්ෂ ගණනට ලක් තබන් නට ලොකයෙහි එක නමින් යුත් සියළු වස්තුව මඳ වන්නේ ය. එසේ හෙයින් ජම්බුවීපයෙහි මනුෂ්යයයන්ට පරමායු දස අවුරුද්දෙහි පටන් වැඩි වැඩී ගොස් අසංඛ්යපයට වැඩී අසංඛ්යයයෙන් අඩු ව අවුත් දස අවුරුද්දට ආයුෂය වැටුනු කල්හි මෙ අතුර අනතඃ කල්පයෙක් නම් වේ. එයින් කීහ:-





පරිච්ඡෙදය) කාලබුද්ධරක්ෂිඅතකථා 283

“වස්සානං දසතො පඨායසංඛෙය්යෙ සමුග්ගතෙ, දසවසේස පුන‍ප්පතෙත - අන්තකපේ‍පාති ඊරිතො” යි

යනාදීන් මේ දැක්වූයේ සං‍ෙක්ෂයපයෙන් අන්තඃකල්පයට සලකුණු ය. මෙසේම විසි අන්තඃකල්පයෙක් ඒක අසංඛ්ය‍කල්පයෙක් නම් වෙයි. එසේම අසංඛ්යනකල්ප සතරෙක් මහා කල්පයෙක් නම් වේ. මේ මහාකල්ප එකෙකැයි ගැණ දසයෙක සියයෙක දහසෙක ලක්ෂායෙකැයි යට කී ලෙසට ගැණ සතර අසංඛ්යයයක් හා කල්පලක්ෂ යක් දත යුතු වූයේ එක් පාරමිතා භූමියෙක් නම් වේ. මේ පාරමිතාභූමියෙහි සිට සමතිස් පෙරුම් පුරන්නා වූ බොධිසත්ව වරයෝ ඉදින් දහසක් ජාතියෙකින් ජාතියෙක එක ලේබින්දුවක් දන් දුනත් සාරාසංඛ්යකකප්ලක්ෂායක් ඇතුළත දුන් ලෙය මෙසේ ම සමුද්ර දහසකටත් අධික වෙයි. දහසක් ජාතියෙන් ජාතියෙක උඳැටක් පමණ මස් බින්දුවක් දන් දුනත් මෙසේ ම දෙලක්ෂාසතළිස්දහසක් යොදුන් ඝනකඩබොල් මහපොළෝ දහසෙක පස් ප්රදමාණයටත් අධික වන්නේය. දහසක් ජාතියෙන් ජාතියෙක එක් ශීර්‍ෙසයක් දන් දුනත් මෙසේ ම එක්ලක්ෂ අටසැට දහසක් යොදුන් උස ඇති මහමෙර දහසක් මතු මත්තෙහි තබාලු උසටත් හිස්ගොඩ උස් වන්නේ ය. දහසක් ජාතියෙන් ජාතියෙක එකනෙත්රඋයක් දන් දුනත් මේ චක්රසවාටභ්යාන්තරයෙහි අහස් කුස මෙන් දහසක් ආකාශවල තරුගණනටත් වඩා අධික වන්නේ ය. දහසක් ජාතියෙන් ජාතියෙක එක්පුත්රගදාරකෙනෙකුන් බැඳ දන් දුනත් ඒ වැල්ගොඩට මහමෙර දහසක් මතු මත්තෙහි තුබූ උසත් මඳ වන්නේ ය. එසේ හෙයින් පාරමිතා භූමිය නම් ඉතා ම දීර්ඝඋකාලයක් නම් වෙයි. එසේ හෙයින් කිසි කෙනෙක් “පාරමිතා පුරණ අතුරෙහි ආයුෂය බොහෝ වූ දිව්ය. බ්රෙහ්මලොකවල උපන්කල පාරමිතා පුරන්ට කල් මඳ වේ දැ” යි සිතත් නමුත්, විවරණ ලත් තැන් පටන් බුදු වන තැන් දක්වා අතුර ප්රදමාණාතික්රාසන්ත වූ දීර්ඝයකාලයක් හෙයින් ඒ අතුර හැම දිව්යැබ්රඅහ්මලොකවල පරමායුපමණින් දිවසිරි විඳ හුනන් පාරමිතා පිරීමට කල් මඳ නො වන්නේ ය. එසේහෙයින් චාතුර්මහාරාජිකාදි වූ දිව්ය.බ්රපහ්මලොකවල ආයුෂ නම්: මනුෂ්යානයුර්ගණනාවෙන් පණස් අවුරුද්දෙක් චතුර්මහාරාජිකදිව්යකලොකයට එකදවසෙක. මෙදවසින් තිස් දවසෙක් මසෙක. එමසින් දොළොස් මසෙක් අවුරුද්දෙක ඒ අවුරුද්දෙන් පන්සියයක් අවුරුද්දට චාතුර්මහාරාජික.





224 සද්ධර්මිරත්නාවලිය (නවවන

දිව්ය ලොකයෙහි ආයුෂය වෙයි. මේ පන්සියයක් අවුරුදු මනුෂ්යස ගණනාවෙන් අනුලක්ෂ යක් අවුරුදු වෙයි. මෙසේ ම තව්තිසා භවනයට මනුෂ්යා යුර්ගණනාවෙන් තුන්කෙ‍ළසැටලක්ෂවයක් අවුරුද්දට ආයුෂය වෙයි. යාමදිව්ය‍ලොකයට තුද්රනස්කෙළ සතළිස් ලක්ෂතයක් අවුරුදු ආයුෂය වෙයි. තුෂිතභවනයට සත් පණස්කෙළසැටලක්ෂ්යක් අවුරුද්දට ආයුෂය වෙයි. නිර්මාවණරති දිව්යටලොකයට දෙසියතිස්කෙළසතළිස්ලක්ෂයයක් අවුරුද්දට ආයුෂය වෙයි. පරනිර්මිතවශවර්තිදිවයලොකයට නවසිය එක්විසිකෙළසැටලක්ෂ්යක් අවුරුද්දට ආයුෂය වෙයි. බ්රකහ්ම පරිපද්ය් නම් බඹලොවට ‍අසංඛ්යවකල්පය තුන්කොඪාසයක් කළ කල එයින් එක් කොඪාසයකට ආයුෂය වෙයි. බ්ර්හ්මපුරොහිත නම් බඹලොවට අසංඛ්යෂකල්පයෙහි දෙභාගයෙන් භාගයකට ආයුෂය වෙයි. මහාබ්රලහ්ම නම් බඹලොවට අසංඛ්යද කල්පයකට ආයුෂය වෙයි. පරිත්තාහ නම් බඹලොවට මහා කල්ප දෙකකට ආයුෂය වෙයි. අප්පමාණාහ නම් බඹලොවට මහාකල්ප සතරකට ආයුෂය වෙයි. ආභස්සර නම් බඹලොවට මහාකල්ප අටකට ආයුෂය වෙයි. පරිත්තසුභ නම් බඹලොවට මහාකල්ප සොළොසකට ආයුෂය වෙයි. අප්පමාණසුභ නම් බඹලොවට මහාකල්ප දෙතිසකට ආයුෂය වෙයි. සුභකිෂ්හ නම් බඹලොවට මහාකල්ප සූසැටකට ආයුෂය වෙයි. වෙ‍ගපඵලය අයඤ්ඤයත්ත යයි යන බඹලෝ දෙකට මහාකල්ප පන්සියයකට ආයුෂය වෙයි. පඤ්ච සුඬාවාසයෙන් අවිහ නම් බඹලොවට මහාකල්ප දහසකට ආයුෂය වෙයි. අතප්ප නම් බඹලොවට මහාකල්ප දෙදහසකට ආයුෂය වෙයි. අතප්ප නම් බඹලොවට මහාකල්ප දෙදහසකට අයුෂය වෙයි. සුදස්ස නම් බඹලොවට මහාකල්ප සාරදහසකට ආයුෂය වෙයි. සුදස්සී නම් බඹලොවට මහාකල්ප අටදහසකට ආයුෂය වෙයි. අකනිඪක නම් බඹලොවට මහාකල්ප සොළොස්දහසකට ආයුෂය වෙයි. සතර අරූපබ්රමහ්මලොකවලින් ආකාසානඤ්වාය තන නම් බඹලොවට මහාකල්ප විසිදහසකට ආයුෂය වෙයි. විඤ්ඤාණඤ්වායතන නම් බඹලොවට මහාකල්ප සතළිස්දහසකට ආයුෂය වෙයි. ආකිඤචඤ්ඤායතන නම් බඹලොවට මහා කල්ප සැටදහසකට ආයුෂය වෙයි. නෙවසඤ්ඤානායඤ්ඤායතන නම් බඹලොවට මහාකල්ප සුවාසුදහසකට * ආයුෂය වෙයි. මෙසේ දක්වනලද මේ විසිබඹලොව හා සදිව්යසලොක

                                           * අසූදහසකට 






පරිච්ඡෙදය) කාලබුද්ධරක්ෂිසතකථා. 226

යෙහි පරමායුෂ හැම එක් කොට පුඩු කළ කල දෙලක්ෂල සතිස් දහස්එක්සියවිසිඅටකල්පයක් හා එක්ප්රකකෝටි දෙසිය අටවිසිකෙළ පණස්ලක්ෂහයක් අවුරුදු හෙයින් මේ හැම දිව්ය බ්රමහ්මලොකවල පර මායු එක්‍ කොට පුඩු කළත් සාරාසංඛ්යු කප්ලක්ෂවයක් තබා එයින් එක කප් අසංඛ්යකයක් ගෙණ කෙළ ගණන් කොඨාස කළත් එයින් එක කොඨාසයකටත් මේ දිව්ය‍බ්ර හ්මලොකවල පරමායු ප්රකමාණය මඳ වන්නේ ය. ඉනුත් බොධිසත්ව‍වරයන් පාරමිතාභූමියෙහි සිට පඤ්චසුද්ධාවාසබ්රනහ්ම ලොකවල හා සතර අරුතලයන්හි හා අසංඥතලයෙහි නූපදනා හෙයින් අසඤ්ඤසත්ත නම් බඹලොවින් යට දසබඹලොව හා සදිව්යාලොකයෙහි පරමායුෂ සසියවිසිඅටකප් එක්ප්ර කෝටි දෙසිය අටවිසිකෙළපණස්ලක්ෂ යක් අවුරුදු හෙයින් මේ දිව්යිලොකවල සියදහස්ගණන් ජාතියෙහි ඉපිද එහි ආයු පමණින් දිවසිරි විඳ නැවැත මනුෂ්යයලොකයෙහි ඉපිද අභිප්රාපය ලෙස සමතිස් පෙරුම් පුරතත් පාරමිතාවට කල් මඳ නො වන්නේ ය. එසේ හෙයින් දිව්යමබ්ර හ්මලොකවල දිවසැපත් විඳ කල් ගිය කල්හි “බුදු කුරුදහම් පුරන්ට කල් මඳ ය” යි නො සිතිය යුත්තේ ය. එසේ හෙයින් බොධිසත්වුවරයන් අධිමුත්ති කාලක්රි යා කරන්නේ නම් සමතිස් පෙරුම් පුරන්ට කල් මඳ හෙයින් නො වෙයි. බොධිසත්ව වරයෝ නම් හැමවෙලෙහි ම පරාර්ථි ව වාසය කරන්නාහ. කිසි කලෙක පරවැඩෙක් සිඩ නො වේ නම්, එතැන්හි විසීමට මැලි ව පරවැඩ සිද්ධවන තෙනක විසීමට අභිප්රාවයවත් වෙති. ඒ කාරණයෙන් දිව්යසලොකයෙහි විඳිනා දිව්යටසම්පත්තියටත් වඩා පරවැඩෙහිම සතුටු වන හෙයින් අධිමුක්තිකාලක්රි යාවෙන් චුත ව පරවැඩ සිඩ වන තෙනෙක වාසය කරණු පිණිස මනුෂ්යකලොකයෙහි උපදනාහු යයි දතයුතු.

මෙබඳු බොධිසත්වාවරයෝ බුදුබව ලැබීමට මහත් විය්ය්ි කොට පාරමිතාසාගරයෙහි පරතෙරට පැමිණ සිට බුදු වන ජාතියෙහි දිව්යතබ්රපහ්මයොනියෙක නො ඉපිද මැ මනුෂ්ය්යොනියෙහි කුමක් පිණිස උපදනාසේක් දැ? යි යතහොත් :- දෙව්ලොව බැස බ්රුහ්ම වය්යාරය ව රක්ෂාය කිරීම උගහට හෙයිනැ. තවද, දෙවාත්මභාවයෙහි උපන් කල බුද්ධානුභාව දැක්වීම ආශ්චය්ය්ිනැ නො වන්නේ ය. සියලු සත්ව යෝ ම බුඬශ්රී දැක දෙවානුභාව යයි කියා ම සිතති. බුද්ධනුභාව යයි නො අදහති. එකල්හි බුදුහු ය යි ආදර නො කෙරෙති වදාළ සද්ධර්මයෙහි නො පහත් වෙති. ශෘස්වතවාදයෙන් නො මිදෙති.

                                                                                                          15




286 සද්ධර්ම රත්නාකරය. (නවවන

එසේහෙයින් සත්ව යන්ගේ මෙබඳු වූ ග්රා හය මුදනු පිණිසම මනුෂ්යන සුගතියෙහි උපදනාසේක. මනුෂ්ය සුගතියෙහි උපදනාසේකුත් ඔපපාතික ව නූපදනාසේක. කුමක් පිණිස ද යත් :- ධර්මිවිනය නයඥසත්ව්යන්ට ධර්මපාලිය තබන්නාක් මෙන් ධාතුවෙනෙය්ය් සත්වඳයන්ට ධාතු තබනු පිණිස ඔපපාතික ව නූපදනාසේක. තමන් වහන්සේගේ ධර්මදෙශනාසෘද්ධිප්රා තිහාය්ය්නා ආදි වූ බුද්ධමහිමයෙහි සියලුසත්වධයන් සැක නූපදවනු පිණිස මනුෂ්යා සුගතියෙහි පිළිසිඳ මවුකුසින් බිහි ව හැම දෙවිබඹුන් සිත සැක දුරු ‍කොට ලොවුතුරා බුදු වන සේක. මෙබඳු වූ අචින්ත්ය් වූ බුද්ධනුභාවසම්පන්න සෘද්ධිප්රාිතිහාය්ය්්ි යෙන් යුක්ත වූ බුදුන් වැඩි තැන පියවර සටහන නො පෙණෙන්නේ යැ. කුමක් පිණිස ද? යත් :- සියුම් වූ ගමන් ඇති හෙයිනුදු, මහත් වූ බල ඇති බැවිනුදු, මහාජනයාට අනුග්ර හයෙනුදු, ශ්රීතපාදය එබූ තැන් නො පෙණෙන්නේ ය. සියුමු වූ ගමන් ඇති බව කවරැ? යත් :- බුදුන්ගේ ශ්රීතපාදය පුලුන්පිඩක් සේ සියුම් වන්නේ ය. එසේහෙයින් ශ්රීයපාදය තුබූ තැන් පුලුන්පිඩක් හුනු තැනක් මෙන් සටහන් නො පෙණෙන්නේ ය. මහත් බල ඇති බව නම් කවරැ? යත් :- බල සම්පන්න සෛන්ධණවඅශ්වයකු පියුම්පත්පිට විහිදුවුකල ඒ පියුම් පත්පිට ධාවනය පෙණෙන්නේ ය. එබූ පියවර සටහන නො පෙණෙන්නේ ය. එලෙසින් බුදුන් මහබල ඇති හෙයින් වඩනා පමණක් ම පෙණෙන්නේ ය. පියවර සටහන නො පෙණෙන්නේයි. ජනානුග්රෙහයෙන් පියවරසටහන් නොපෙණෙන බව නම් කවරැ? යත්:- මහාජනසමූහ තෙම පූජා කෙරෙමින් බුදුන් පිරිවරා අනුව නික්මෙන්නාහ. එසේ කල්හි වැඩිතැන පියවර පෙණේ නම්, එ පියවර මැඩ ගෙණ යන්ට හැම සත්ව යෝ නො සිතති. බුද්ධගෞර‍වයෙන් ශ්රීණපාදය එබූ තැනට ආදර කෙරෙමින් තමන් යන ගමනට උත්සාහ නො කෙරෙති. එසේ හෙයින් වැඩි තැන පියවරසටහන නො පෙනී අන්තර්ධාන වන ලෙසට අධිෂ්ඨාන කොට වඩනා සේක. එසේ හෙයින් බුදුරජහු නම් අචින්ත්යට වූ අද්භූතක්රි යාවෙන් යුක්තයහ. බුදුන්ගේ අද්භූතත්ව්ය බුදුමුඛයෙකිනුත් කියා නිමවාලන්ට නො පිළිවන. හේ එසේ ම ය.

අප බුදුහු එක් දවසෙක අරු‍ණවතිසූත්රවදෙශනාව කරණ සේක් සිඛී නම් බුදුන්ගේ ශ්රා වක වූ අභිභූ නම් එක් මහතෙර කෙනෙකුන් වහන්සේ බඹලොව්හි සිට දහසක්සක්වළ එක හෙලා ශරීරාලොකයෙන් අඳුරු දුරු කොට බණ දෙසමින්





පරිච්ඡෙදය) කාලබුද්ධරක්ෂී තකථා. 227

සෘද්ධිප්රා තිහාය්ය්ොක යක් කළ ලෙස වදාළහ. එසඳ අනඳමහතෙරුන් වහන්සේ ලොව්තුරා බුදුන්ට බද්ධාඤ්ජලී වෘනමස්කාර කෙරෙමින් නම්භ ව සිට විචාරණසේක් “ස්වාමිනි! බුද්ධශ්රාභවකයන් දහසක් සක් වළ ආලොක පතුරුවා බණ දෙසන ලද ලොවුතුරා බුදුහු කෙනෙක් තැන් ශරීරාලොකයෙන් අඳුරු දුරු කොට මධුරස්වරයෙන් ධර්ම දෙශනා කරන්ට සමර්ත්ථී වන සේක් දැ?” යි විචාළසේක. එබසට බුදුහු වදාරණ සේක් “ ආනන්දුසථවිරයෙති!තොපි කුමක් කියවු ද? ඒ ප්රාුදෙශිකඥනයෙහි සිටි ශ්රාකවකයෙක. බුදුවරයෝ වනාහි සමතිස් පෙරුම් පුරා දශවිධබුද්ධඥානය ‍සාක්ෂා ත් කොට අප්රෙමාණගුණයෙන් යුක්ත ව සිටියහ. අසග, ආනන්දයස්ථවීරයෙනි! නියගින් ගත් පස් පමණකට මහපොළාව සරි කරන්නාක් මෙන් ශ්රාගවකයන් බුදුන් හා සදෘශ නො කරව. ශ්රාගවකයන්ගේ විෂයය අනිකෙක. බුදුන්ගේ විෂයය අනිකෙක. ශ්රාකවකයන්ගේ ගොචර අනිකෙක. බුදුන්ගේ ගොචර අනිකෙක ශ්රා වකයන්ගේ බල අනිකෙක. බුදුන්ගේ බල අතිකෙකැ” යි බුදුන්ගේ ගුණ අප්රාමෙය බව වදාරා වැඩඋන්සේක.

එකල ආනන්දැමහතෙරුන්වහන්සේ “දැන් බුදුන් දම් දෙසන්ට කලැ” යි දැන, දොහොත් මුදුන් දී නමස්කාර කෙරෙමින් වැඩ සිටි කල්හි, බුදුහු වදාරණසේක් “ආනන්දදස්ථවිරයෙනි! ‘සූය්ය්වැ චන්ර්ණ දෙදෙනා දීප්තිමත් ව ආලොක පතුරුවන තැන් එක් සක්වළෙක් නම් වෙයි. මෙසේ එකි එකී සක්වළෙක හිර සඳ දෙකක් බැගින් දෙදහසක් හිර සඳ ඇති දහසක් මහමෙර ඇති සත්දහසක් කුලපව් ඇති සාරදහසක් මහදිර්ව ඇති සදහසක් දෙව්ලෝ ඇති සොළොස් දහසක් බඹලෝ ඇති දහසක් සක්වළ සහශ්රීවචූලනීයලොඝධාතු නම් වෙයි. මේ ශ්රාහවකයන්ගේ සෘද්ධිප්රා‍තිහාය්ය්ු දෙශනාදියට විෂය වෙයි. මෙයින් මත්තෙහි ගණිතානුසාරයෙන් විසගශ්රීෘ ලොකධාතුයයි කියන ලද දසලක්ෂායක් සක්වළ මඬ්යාමලොකධාතු නම් වෙයි. ත්රිදසහශ්රීෂ ලොකධාතු යයි කියන ලද කෙළසියක් සක්වළ මහාසහශ්රීො ලොකධාතු නම් වෙයි. මේ හැම බුදුන්ට මුත් ශ්රාකවකයන්ට විෂය නො වෙයි. ලොකධාතු නම් අනන්තය අප්රිමාණ ය. එසේ හෙයින් උපමාවෙන් දක්වත් මුත් ගණිතයෙන් දැක්වීමට අවිෂය වෙයි. හේ කෙසේ ද? යත් :- කෙළ ලක්ෂ:යක් සක්වළ පමණ වට ඇති විසිවන බඹලොව දක්වා උස ඇති මහත් කොටුවෙක සුදු අඹ පිරූ කල එයින්





228 සද්ධර්මාරත්නාකරය. (නවවන

සෘද්ධිමත් කෙනෙකුන් විසින් එකි එකී අබඇටක් බැගින් ගෙණ පූර්ව පශ්විමඋත්තරදක්ෂිවණය යි යන සතර දිගින් තුන්දිගක් තබා පූර්වපදිශාභාගයෙහි එක සක්වළකට එක අබඇටක් බැගින් ඉදින් දමන ලද්දේ වී නමුත් කොටුවෙහි අබ නිමන පමණක් විනා එක පූර්ව දිශාභාගයෙහි සක්වළවල් නො නිමෙන් නේ ය. සෙසු තුන්දිශාභාගයෙහි ද සක්වළවල් අගණිතත්ව ය ද එසේ මැයි. මෙසේ අනන්ත අප්රණමෙය වූ මේ ලොකධාතුවෙන් හෙවත් සක්වළවලින් බුදුන්ගේ අද්භූතක්රිණයාසෘද්ධිප්රාෙතිහාය්ය්දු දෙශනාදියට අවිෂය වූ එක ද සක්වළෙක් නම් නො ම ඇත්තේ ය. එසේ හෙයින් බුදුහු හුනස්නෙහි ම හිඳ ක්ෂුගද්රේමධ්යයම මහාලොකධාතු ආදී වූ අනන්තඅප්ර මාණචක්රනවාටොද්භූත සකල සත්ව්යන්ට අහස් මැද බබලන චන්ර් ව බිම්බයක් මෙන් පෙණිපෙණි සකලචක්රසවාටාභ්යවන්තරයෙහි සත්වබයන් අතුරෙන් එකක් එකක් හුගේ ම මුහුණ බලා වැඩ හිඳ ධර්මකදෙශනා කරන්නාක් මෙන් මේ තාක් තැන්හි වසන සකලසත්වමයන්ට ම බණ වදාරත ත් පොහොසත්හයි වදාළසේක.

එසඳ අනඳමහතෙරුන්වහන්සේ කියනසේක් “ස්වාමිනි! සකලලොකය සම නො වෙයි. විෂම ය. සක්වළවල් අනන්ත ය. එසේ හෙයින් එක සක්වළෙක හිරු උදා කරණ කල්හි එක් සක් වළෙක හිර අස්තයට යෙයි. එක්සක්වළක හිරු මුදුන් පැමිණෙන කල්හි එක්සක්වළෙක මඩ්යතමරාත්රිස වෙයි. ඒ ඒ සක්වළ වසන්නාවූ සත්වැයෝ ද කෘෂිවණිගාදි වූ ජිවනොපායකාය්‍්ි යෙහි ව්යාසවෘත වෙති. සමහරු උයන්කෙළි දියකෙළි සැණකෙළි දූ නෙත් තම් රාජවිල් ආදී වූ නොයෙක් ක්රීණඩාවෙහි ව්යා්වෘත වෙති. සමහරු ව්ය්ඤ්ජන එෂන ‍ච්ඡෙදන මර්දසන තණ්ඩුලකොට්ටන ධොවන පවන භුඤ්ජන ඛාදන ලෙය පෙයාදී වූ ආහාරකෘත්ය යෙහි ව්යානවෘත වෙති. මෙසේ ඒ ඒ කාරණයෙන් වික්ෂිුප්ත ද ප්රරමත්ත ද වෙති. එ සේ හෙයින් බුදුහු තමන්ගේ ධර්මාදෙශනාවෙන් ඔවුන් කෙසේ ප්රරමොද කරවද්දැ?” යි කීසේක. එසඳ බුදුහු වදාරණසේක්: “ආනන්දවය! යම් සක්වළෙක්හි හිර උදා වී නම්, තමන්ගේ ආනුභාවයෙන් හිරු අස්තයට ගියාක් මෙන් දක්වති. යම් සක්වළෙක හිර අස්තයට ගියේ වී නම්, එවිට ම උදා වන්නාක් මෙන් දක්වති. යම් සක්වළෙක මඬ්යයමරාත්රිට වූයේ වී නම් එතැන්හි හිරු මුදුනෙහි සිටි යාක් මෙන් දක්වති. එකල්හි ඒ ඒ සක්වළ ජනයෝ දැන් ම හිර උදා ව දැන් ම අස්තයට ගියේ ය දැන් ම මඬ්යකමරාත්රිහ ව ඉර මුදුනෙහි සිටියේයි කියා ද, මහත් විස්මයට පැමිණ මේ නාගාවර්ත යෙක් ද





පරිච්ඡෙදය.) කාලබුද්ධරක්ෂි තකථා. 229

භූතාවර්තයයෙක් ද? දෙවතාවර්තණයෙක් දැ? යි සිතති. ‍තවද, මනුෂ්ය යන් ආලොකඅන්ධයකාර දෙක “දැක මේ කවර කාරණයෙකින් වී දෝ? හෝ” යි පරීක්ෂාධ කරණ කල්හි බුදුහු නීලකසිණසමාපත්තියට සමවැද බහලාන්ධසකාරය පතුරුවා ඒ ඒ කාය්ය් ක යයෙහි ව්යායවෘත වූ සත්ව යන් අන්ධිකාරයෙන් තැති ගන්වති. ඔවුන් අඳුරෙන් තැති ගත් බව දැන අවදාතකසිණසමාපත්තියට සමවැද සුදුබුදුරැස් විහිදුවා සමතැන් ම එකාලොක කෙරෙති. ඒ සකලචක්රතවාටාන් තරය එකාලොක කරන්නාහු ද ශරීරයෙහි තලබිඳුවක් පමණ ප්රවදෙශයෙන් සුදුබුරුරැස්කඳ විහිදුවා අනන්තාපරිමාණ සක්වළ එකාලොක කෙරෙති. යම් සෘද්ධිමත්පුරුෂයෙක් සක්වළක් සා පහන්මලාවෙක මහමුහුදුදිය පමණ තෙල් වත්කර මහ මෙර පමණ පහන්කඩක් ලා පහන් දැල්වූයේ වී නමුත්, පහන එක සක්වළක් ම එළි කරණ බව මුත් වෙන සක්වළකට ඛද්යොවන ප්රහභාපමණකුත් ආලොක කොට ගත නො හෙන්නේ ම ය. බුදුහු වූ කලි නිලබින්දුදවක් පමණ ශ්රී ශරීරප්ර දෙශයකින් නික්මුනු බුදුරැසින් ත්රි සහශ්රීරලොකධාතුආදිඅනන්තඅප්රනමාණවක්ර්වාටාන්තර යන් එකාලොක කෙරෙති. යම් සෘද්ධිමත්පුරුෂයෙක් චක්ර් වාටවෘත්තයක් පමණ බෙරක‍ඳෙක මහපොළොව පමණ පළල චර්මයයකින් සදා මහමෙර පමණ කඩුප්පුවකින් ගසා ශබ්ද පැවැත්වූයේ වී නමුත්. ඒ ශබ්දය එක සක්වළක මුත් දෙවෙනි සක්වළට මදුරුවකු පියා පහළ ශබ්ද පමණකුත් නො ඇසෙන්නේ ය. බුදුහු වූ කලී බුද්ධාසනයෙහි වැඩහිඳ බණ දෙසනකල්හි පෙර සිදුහතුයෙන් උපමා කළ අනන්තාප්ර්මාණ සක්වළ සියලු සත්වකයන්ගේ අභිමුඛයෙහි ම වැඩ හිඳ වදාරණ ධර්මතදෙශනාවක් මෙන් සියලු සත්වපයන්ට ම ලගන්වා හඟවා මධුරස්වරයෙන් ධර්මෙ දෙශනා කරන්නාහු ය යි වදාළසේක. එකල්හි ආනන්දව ස්ථවිරයන් වහන්සේ එතැන්හි රැස් වූ දිව්යදමනුෂ්යයයන් හා සමග අපමණ සන්තොෂයට පැමිණ බුද්ධාලම්බනප්රීේතීන් සාධුකාර දෙමින් මුඛ නො සෑහෙන ලෙස ස්තුති කොට “බුදුහු නම් මෙබඳු වූ අද්භූත ක්රිීයාවෙන් යුක්ත සේක් වනැ” යි විස්මය පත් වූ සේක. මෙසේ බුදුවරයන් වහන්සේ අප්රයමෙය වූ අද්භූතක්රි යාවෙන් සකලලොක යාහට අභිවෘඩි වර්ඩෙනය කළසේක. එසේ හෙයින් සියලු සත්වියන් විසින් මෙබඳු වූ බුදුන් කෙරෙහි අතිශයින් පැහැද ශක්ති පමණින් පූජා කොට මතු දිව්යදමනුෂ්යිසම්පත් හා නිවන් පුරසිරි හස්ත ප්රායප්ත කරන්ට උත්සාහ කටයුතු. එසේ හෙයින් කියනලදී. –





230 සද්ධර්ම්රත්නාකරය (දසවන

“ඉත්ථ ම්භූතං පවරකිරියං පාතුභාවං චකත්වාි පඤ්ඤායත්තාණජන කරුණායු ‘ඬරිත්වාව භවොඝා සන්තං නිබ්බාණ පුරපවරං පත්තසංබුද්ධරාජං පුජෙත්වාබ ‘මේහා තිදිවසිවසම්පත්ති හ‍ෙත්ථන කරොථ”

මෙතෙකින් මේ සඬර්ම්රත්නාකරයෙහි සතරවන බුද්ධාද් භූත ක්රි යා සංග්රතයහ කාලබුද්ධරක්ෂි්තස්ථවිරකථා නම් වූ නවවන පරිච්ඡෙදය. කියා නිමවන ලදී. ________

දසවන පරිච්ඡෙදය _____ තවද, මේ සද්ධර්ම රත්නාකරයෙහි බුද්ධාද්භූතක්රිායාසංග්ර හකථා වන්ට අනතුරු ව පඤ්චඅන්තර්ඩාසනකථාව නම් කවරේ ද? යත් :- මෙ මතු කියන්නේ එහි පිළිවෙළ කථාව ය. හේ කෙසේද? යත් :- හෙ ද ප්රමතිවෙධඅන්තර්ඪාවනය, ප්ර තිපත්තිඅන්තර්ඪාඩනය, පය්යාබුද ප්ති අන්තර්ඪාවනය, ලිඞ්ගඅන්තර්ඪාතනය, ධාතුඅන්තර්ඪා නය යි පඤ්චවිධ වේ. එයින් ප්ර්තිවෙධඅන්තර්ඪාඪන නම් කවරැ? යත් :- සොවාන් මාර්ගඑය, ඵලය, සකෘදාගාමිමාර්ගිය, ඵලය, අනාගාමිමාර්ග:ග, ඵලය, අර්භ න්මාර්ග‍ය, ඵලය යි යන චතුර්විධමාර්ගගඵල ද, අර්ත්ථරප්රඅතිසංවිදාය යි යන චතුර්විධප්රඵතිසංවිදාදී වූ මෙහැම විදර්ශිනාදිය පිරිහෙන කල්හි සිවුපිළිසිඹීයාවෙහි පටන් ප්රංතිලොමයෙන් පිරිහෙන්නේ ය. මෙසේ ප්ර තිලොමයෙන් පිරිහී අවුත් සෝවාන් මාර්ගො ඵලයට පිරිහී එයින් නීලකසිණයට ද, එයින් ප්රමථමඬ්යාවනයට ද, එයින් කසිණපරිකර්මා දියට දැයි යන ධ්යානනානුලොමයට ද, එයින් නිමතෙතාත්පාදනයට දැ යි මෙසේ ක්රිමක්ර මයෙන් පිරිහී මාර්ගය එල ලත් හැම ශ්රාෙවකයන්ගෙන් කෙළවර අධිගම ලද්දාහුගේ ජීවිතක්ෂ යයෙන් අධිගමශාසනය පිරිහුනේ නම් වේ. මේ ප්රමති වෙධ අන්තර්ඪා‍න නම් වෙයි.

ප්රිතිපත්තිඅන්තර්ඪාමන නම් කවරැ? යත්:- මෙසේ කල් යාමෙන් චතුර්විධමාර්ගතඵල‍ප්රාඪප්ත වූ හැමතැන් ලෝවැඩ වඩා වැස ක්රපමයෙන් පරමායු ගෙවුනු කල්හි පූර්ව‍යෙහි ඔවුන්




පරිච්ඡෙදය පඤ්චාන්තර්ධානකථා. 231

වහන්සේලාගෙන් ලත් කර්ම ස්ථානානුකූල කෘත්ස්නපරිකර්මාතදිය කොට තුදුස්ආකාරයෙකින් චිත්තපරිදමනය කෙරෙමින් සෘඩිවිකුපිණසම්පාදනය ද, නිමිත්තොත්පාදනය ද, අර්ථරණා ධිගමය ද, පරප්රිතිෂ්ඨාවන් ද, ජන්ධගසීසාදීන් චිත්තය මෘදු කිරීම ද, අධිෂ්ඨානවිකුර්වපණාදි වූ දශවිධසෘද්ධිසම්පත් ආදිය ද නො හැකි ව විදශීනොපදෙශයන්නො ලැබීමෙන් මාර්ගාපල උපදවන්ට නො හැකි වෙති. එතෙකුදු වුවත් උත්සාහ කළ මැනැවැයි ප්රනතිපත්ති ‍ශිලාදි වූ ගුණධර්‍ියයන් රක්ෂාව කෙරෙමින් මත්තට ගෙතු වුව මැනැ වැයි ධ්යා‍නභාවනාදිය කෙරෙති. මෙසේ උත්සාහ කිරීමෙන් ඔහාස පමණකුත් නො ලැබ කල් යත් යත් චතුපාරිසුඩිසීලය පමණක් රක්ෂාම කෙරෙති. එයින් කල් යත් යත් භීක්ෂුකහු සිතනකලැ “සිල් රකිම්හ. භාවනා කරම්හ. මාර්ග ඵලයක් සිඬ කොට ගත නො හෙම්හ. මෙකලට ආය්ය්ම ධර්මනප්රගතිවෙධයක් නැත්තේ නියම ය” යි කුසීත ව “අප කෙතෙක් ප්රියන්ත කළත් නොවන දෙයක් නො වන්නේ ම ය. තත්පර ව වැසන විඳ කිම් දැ?” යි ඔවුනොවුන් කෙරෙහි වරද නිවරද නො සොයා නිශ්ශංඛ ව ක්ෂුකද්රානනුක්ෂුවද්රහශික්ෂාො පදයන් මැඩ ඇවැත් සික්ෂාුපදයන් අවදනේ “මේ මෙපමණ ස්වල්ප වරදෙක් ම ය. එයින් උනුන් දෙස් ගන්වා කියා ගැලවිමට බුදුන් වදාළ ධර්ම්ය ඇතැ” යි වදාළ ලෙස ම ඔවුනොවුන් පාමුල්හි දී දෙස් ගන්වා කියමින් සමගි ව වෙසෙති. එයින් කල් ගිය කලැ සුඛිත මුදිතාදී වූ ස්වකීයකායයට වැසන දීමට නො පිළීවන් ව රූක්ෂළ ප්ර තිපත්ති පිරීමෙහි ප්රයමාදවිභාරි වෙති. ඔවුන් දුටු තෙසුන් භික්ෂුනහු ප්ර‍තිපත්ති රක්ෂාත කරන්නා වූ භික්ෂුදන් රැදෙවෙහි සමවිසමකල් නො දැන නිදිවර්ජිත කිරීම් ආදියෙන් ත්රිතවිධදොෂොත්සන්න ධාතු‍ෙක්ෂාිභයෙන් ජීවිතක්ෂියට පැමිණීම ආදි වූ වැසන දැක “දිවි රැක්ක සිල් රැකෙයි. සිල් රැක්ක නිවන් දහම් පසක් කළ හැක්කේ ය” යි කියමින් මෙහැම ආදීනව මෙනෙහි කොට පිළිවෙත් පිරීමෙහි නිරුත්සාහ වෙති. එතැන් පටන් ප්රහතිපත්ති ශාසනය පසු බැස බසැ ප්රරතිපත්ත්යුතපදෙශ පිරිහී විද්යපමාන කාල යාගේ අසාරත්වියෙන් ප්ර තිපත්තිශාසනය අන්තර්ඪාතන වෙයි. මේ ප්රආතිපත්තිඅන්තර්ඪාවන නමි. පය්යාැස ප්තිඅන්තර්ඪානන නම් කවරැ? යත්:- මේ පය්යානමි්ප්ති අන්තර්ඪාකනය නම් සකලලොකාවබොධය පිණිස කරුණා නිධාන වූ බුදුන් විසින් දෙශනා කළා වූ ත්රිොපිටකධර්මණයාගේ නො පැවැත්මයි. ඒ සපය්යා‍මානප්තිකනචලොකොත්තරසද්ධර්ම්ය පවත්නා





232 සද්ධර්මූරත්නාකරය (දසවන

කල්හි ප්ර තිවෙධශාසනය ප්ර තිපත්තිශාසනය පය්යාූ ප්තිශාසන යයි යන ත්රිිවිධශාසනය ම පවත්නේ නම් වේ. ඒ ත්රිමපිටකධර්මක සංඛ්යායත වූ පය්යා ප් ප්තිශාසනය පිරිහෙන්ට වන්කල්හි මේ කලියුග කාලයෙහි ධර්මිවිපය්යා‍ය මසයෙන් කල් යත් යත් උපන් සත්වෙයාගේ කාලසම්පත්තිවිපාකවිශෙෂය දානය පිණිස ලොකපාලදෙවතා වන්ගේ චිත්තකාරුණ්යිය මඳ වෙයි. එයින් ම සූය්ය්ාර චන්ර්සං රාශිනක්ෂාත්රපතාරකාදීහු විෂම ව පවතී. එසේකල්හි කලින් කලට ලොකානුශාසක වූ පෘථිවීශ්වරයන්ගේ චිත්තය කැලඹී සත්ව්කරුණාව මඳ වෙයි. ඔවුන් එසේ රාජධානියෙහි තොප වන්නා කල්හි රාජඅමාත්යරයෝ අධිකරණශාස්ත්රශව්යේවහාරක්රපමයෙහි නො පැවැත අධාර්මික වෙති. ඒ අමාත්යරවරුන් විශිෂ්ට න්යානයමාර්ග‍යෙහි නොපැවැත්මෙන් ජනපදාධිපතිහු අධාර්මික වෙති. ඔවුන්ගේ අධර්මටතාවෙන් ජනපදවාසීහු අධාර්මික වෙති. මෙහැමදෙනාගේ අධර්මවතාවෙන් වස්සවලාහකාදී වූ දෙවතාවෝ අධර්මිෂ්ඨ ව කලට පවත්නා මෙඝපවත්නාදීහු සම්ය ග්වර්ත ත යෙන් නො පවත්නාහ. එසේ කලට වැසිනොවස්නා කල්හි ශස්යයරොපණාදියට ‍කල් වරදනේ ය. කල්වරදවා කළා වූ හැම ‍ශස්ය්යෝ කලට නො පැසෙති එසේ කල්හි රාජ්ය්ය දුර්භික්ෂ වන්නේ ය. ඒ දුර්භික්ෂපතාවෙන් සත්ව යෝ තුමු ද කලට වේලාවට අන්තපානාදිය ලැබ ගත නො හී ශරීරධාතුපරිවර්ත.ත යෙන් කලාන්ත ව භික්ෂානචාරයෙහි නියුක්ත ව සංවරණය කරන්නා වූ ශ්ර‍මණබ්රානහ්මණාදීන්ට ප්රිත්යෂයයෙන් උපස්ථාන කොට ගත නො හෙන්නාහ. ඒ කාරණයෙන් ප්රාත්ය ය ලැබ ගත නො හෙන් නා වූ භික්ෂූෙහු අ‍න්තෙවාසිකාදී වූ පර්මඒද් සංරක්ෂ්ණය කොට ගත නොහෙනකල්හි ප්රකත්ය යෙන් මර්දිත වූ අන්තෙවාසිකයෝ ප්රනත්යාඑෂණයෙන් ස්වෙච්ඡාවෙහි ඇවිදිනා බව මුත් ගුරුන්ගේ ශික්ෂාදවෙහි හැසිර වුව මනා පය්යාත්ය ප්තිධර්මෙය පුහුණු කොට සටී කාර්ත්ථක වශයෙන් දැරීමට නො පිළිවන් වෙති. පාළි වශයෙන් ම ධරා සටීකාර්ත්වු බැවහාරය පරිහීණ කෙරෙති. ඉක්බිති කල් යත් යත් පාළිය ද හැම ධරන්ට නො පිළිවන් වෙති. එසේ හෙයින් ගම්භීර වූ අභිධර්මතපිටකය පළමුවෙන් පිරිහෙයි. ඒ ප්රරථමයෙන් පිරිහෙන්නා වූ අභිධර්මිපිටකයෙනුත් පළමු ව පඨානප්රවකරණය පටන් යමකය, කථාවස්තුව, පුද්ගල ප්රයඥප්තියී, ධාතුකථාව, විගඞ්ගය, ධමෟසඟුණුයයි විජම්පිටකය ප්රාතිලොමයෙන් ප්රලකරණාග්රතයෙහි පටන් මූලාවසාන කොට ක්රරමයෙන් පිරිහෙයි.





පරිච්ඡෙදය) පඤ්චාන්තර්ධානකථා 233

මෙසේ අභිධර්ම)පිටකය ප්ර තිලොමයෙන් පිරිහුනු කල්හි ද සූත්ර -විනයපිටක දෙක නො පිරිහී සිටිනා තෙක් පාය්යා‍ ප්තිශාසනය නො පිරිහුනේ නම් වෙයි. එයින් සූත්රහපිටකය පිරිහෙන්ට වන් කල්හි ද ප්රයකරණපරිච්ඡෙදාග්රියෙහි පටන් ප්රනතිලොමයෙන් ක්ර මක්රවමයෙන් පිරිහෙන්නේ ප්රරථමයෙන් අ‍ඞ්ගොත්තරනිකාය තෙම එකාදසකයෙහි පටන් එකකයි දක්වා ප්ර්තිලොමයෙන් පිරිහෙන්නේ ය. ඊට අනතුරු ව සංයුත්නිකාය තෙම චක්රනපෙ ය්යානල ක්රචමයෙන් අග පටන් මූල ඔඝතරණසූත්රවය දක්වා ප්ර්තිලොමක්රපමයෙන් පිරිහෙන්නේ ය. ඊට අනතුරුව මධ්යණම නිකාය තෙම ඉන්රිා යභාවනාප්රපකරණයෙහි පටන් මූලපය්යාුර ය සූත්රනය දක්වා ප්රරතිලොමක්රඉමයෙන් පිරිහෙන්නේ ය. ඊට අනතුරුව දීර්ඝ්නිකාය තෙම දශෛාත්තරසූත්රමය පටන් බ්රෙහ්මජාල සූත්ර ය දක්වා එසේ ම පිරිහෙන්නේ ය. ඒ දීර්ඝ්නිකායයෙහි මූල බ්ර්හ්මජාලසූත්රජය පිරිහුනු තැන් පටන් සූත්රහපිටකය හැම පිරිහු නේ නම් වෙයි. එතෙකුදු වුවත් භික්ෂූූහු විනයපිටකය හා ජාතකය පමණක් ම ධරති. ඉනුන් විනයපිටකය පරලොකාද්ධ්යාලශය ඇත්තා වූ ලැජ්ජා භික්ෂූ හු ම ධරති. ලාභ ලබනු කැමැති ලාමක භික්ෂූූහු සිතන කලැ “ගැඹුරුබණ කිවයි කවුරු අප කෙරෙහි පහදි ද්ද? එසේ බණ කීමෙන් ප්රූයෝජන කිම් ද? ඔවුන් සිත් ගෙණ ලගන්වා බණ කියම්හ” යි සිතා බොහෝ සේ ජාතකබණ පුහුණු කොට බණ අසනු කැමැත්තවුන් සිත් ගෙණ බණ කියති. එසේ කල්යාමෙන් ඒ ජාතක බණ නිපුණ ව ධැරීමට නො පිළිවන් වෙති. එසේ හෙයින් පළමු කොට වෙස්සන්තරජාතකය පිරිහෙයි. එතැන් පටන් දසජාතකාදිය පිරිහී මූල අපණ්ණක ජාතකය දක්වා සියලු ජාතක ම පිරිහෙයි. එයින් මෑත භාගයෙහි විනයපිටකය පමණක් ධරති. ඒ තාක් කල් පය්යාසජාතප්ති ශාසනය පිහිටියේ නම් වෙයි. නැවැත ඒ විනයපිටකයෙනුත් පරිවාරප්ර කරණය පටන් ප්රමතිලොමයෙන් පිරිහෙමින් අවුත් බන්ධකකවිහඞගදක්වා පිරිහී කංඛාවිතරණ ප්රලකරණමාත්රටයක් ධරති ඒ තැන් දක්වා පය්යාෙ ප්ති ශාසනය නො පිරිහුනේ නම් වෙයි. ඒ කංඛාවිතරණ ප්රකකරණයද පිරිහී මනුෂ්යයලොකයෙහි සතරපදයෙන් යුක්ත ගාථාවකින් වී නමුත් බුදුගුණයෙක් පවතී නම්, ඒ තැන් දක්වා ශාසනය පවත්නේ නම් වෙයි. යම් දවසෙක ශ්ර්ඬාවත්රජෙක් තෙම බුදුගුණ අසන්ට වුව මැනැවැයි සිතා ධර්ම කථිකයක්හු පරීක්ෂාප කොට නො ලැබ දහසින් බඳ පියැල්ලක් ඇතුපිට තබා “බුදුබණින් ගාථාවක්






234 සද්ධර්‍මරත්නාකරය (දසවන

පමණ දත් කෙනෙක් මෙ දහසින් බඳ පියැල්ල ගෙණ බණ කියත් ව” යි කියා නුවර බෙර ලවාත්, එසේ ධර්මගකථිකයක්හු නො ලැබ එතෙකුදු වුවත් තුන්විටෙක බෙර ලැවූ කලැ ඒ දහසින් බඳ පියැල්ල ගෙණ බණ කියන්නක්හු නො ලැබ ඒ දහසින් බඳ පියැල්ල ගෙණ බණ කියන්නක්හු නො ලැබ ඒ දහසින් බඳ පියැල්ල ගෙණවුත් රජ ගෙයි කොෂ්ඨාභාරයෙහි ම තබන ලෙස පාවා දේ ද, මෙසේ නොයෙක් ප්ර යත්න කිරීමෙන් බණ දන්නා කෙනෙකුන් ලැබගත නො හෙන කල්හි පය්යා ප්තිශාසනය අන්තර්ධාන වූයේ නම් වේ. මෙ ය පය්යාල්හ ප්තිශාසනය අන්තර්ධාන වූයේ නම් වේ. මේ ය පය්යා ය ප්ති අන්තර්ධාන නම්.

ලිඞග අන්තර්ධාන නම් කවරැ? යත් :- මේ ශාසන පිරිහීමෙන් කල් යත් යත් භික්ෂූපහු සිවුරු වලඳනාකල ශික්ෂායපද පැණ වූ ලෙස නො වලඳිති. හස්ත්රමපාදාදී ඉන්රිික් යසංයමයෙන් සත්පුරුෂයන් හා විනයඥඋපාසකජනයන්ට ප්රතසාදාවහ නො වෙති. භික්ෂූිහු පාත්ර්ය පයියෙහි බහා ග්රීිවයෙහි එල්ලා ගෙණ භික්ෂා වෘත්තියෙහි හැසිරෙති. එයින් කල් යත් පාත්රපය අත්ලෙහි තබා ගෙණ හෝ සාල්ලෙක තබා ගෙණ හෝ අලාබුපාත්රිය දරණ තීර්ත්ථරකයන් මෙන් භික්ෂාාවෘත්තියෙහි හැසිරෙති. වලඳනා සිවුරුත් රඳා ගන්නා කලැ විනයානුකූල ලෙස සරුප් සැටියේ නො රඳති. රඳාගත් ඔටු ඇට පැහැයක් මෙන් මඳක් කෂායවර්ණටභෙද කොට රඳන පමණකින් ම මඳ දැ? යි කියා සිවුරෙහි අගෞරවයෙන් කැප ලෙස නො රඳා ම සිවුරු වලඳති. තවද, කල්යාමෙන් එපමණක් රඳන් නො කොට කඩෙහි දාවලු පමණක් සිඳ හැර දියත්තකින් තෙමා කැලැල් කොට වලඳති. එයින් කල්ගිය කල්හි නැවැත දහවලු පමණක් සිඳහැර පරිව්‍රාජකයන් මෙන් වස්ත්රකය දෙපට කොට හිණ වට පොටක් දවටා පොටකින් උරය වසා පෙරෙවගෙණ දඩබිමට යන්නාවූත් මෙන් භික්ෂූදම්හයි ඇවිදිති. තවද, කල් යත් යත් ‘මේ පමණකිනුත් ප්රනයෝජන කම් දැ?” යි වස්ත්ර්ය හැඳගෙණ කසා කඩ රෙද්දක් බොටුවෙහි බැඳගෙණ හෝ ඉස වසා බැඳගෙණ හෝ භික්ෂූඋම්හයි ඇවිදිති. එපමණ භික්ෂූසභාවයකින් සපුත්රයදාරාදි තුමු සැපයෙන් ජිවත් ව ගත නො හී කෘෂිවාණිජ්යාිදී ව අගාරික කර්මාාන්තයෙන් ජීවත් වෙති. එතැන් දක්වා ඔවුන්ට දන් දෙන්නාහු : සඞ්ඝයා උදෙසා දක්ෂිෙණාව දෙද් ද, එසේ කල්හි ඒ දානය සංඝයා උදෙසා දුන් හෙයින් දායකයන්ට අසංඛෙය්යකඅප්රිමෙය විපාක දෙන්නේ ය යි ආනන්දද ස්ථවිරයන්වහන්සේට වදාරණ බුදුරජතෙම: “ගවිස්සන්තී බො පනානන්ද අනාගතමද්ධානං ගොත්ර‍භුනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා තෙසු දුස්සීලෙසු සංඝං උද්දිස්ස




පරිච්ඡෙදය.) පඤ්චාන්තර්ධානකථා 285

දානං දස්සන්ති. තදා ‘පහං ආනන්දක සංඝගතං දක්ඛිණං ඛෙය්යං අන්දයමෙය්යං වදාමි” යි සංඝගතදානයෙහි අනුසස් මහත් බව වදාළසේක. එයින් කල් යත් යත් ඔහු සිතනකල “අපි ප්රාෙණඝාතාදි අකුසලුත් කරම්හ. සීවප් ආදි වූ කෘෂිකර්මාන්තාදියත් කරම්හ. මෙසේ ශ්රිමණ වෙශයට පිටත් නොපණත් කෙරෙමින් අර්හත් ධ්වජය කර ලා බැඳ ගෙණ ඉඳ පව් පුරා ගන්නේ කිම් දැ?” යි බොටුවෙහි දවටා ගත් කසා කඩරෙද්ද කඩා කැළෑවට දමා දෑතින් හිස පිරිමැද “ඉදින් යහපත. ගත් වෙශයෙන් මිදී ගියම්හ” යි ස්වකීය වූ ගෘහයට ගොස් පුත්රදදාරාවන්ට එපවත් කියා එතැන් පටන් ශ්රයමණ වෙශයෙන් මිදී තමන්ගේ පුත්රදදාරාවන් රක්ෂා කොට ජීවත් වෙති. මේ ලිඞ්ගඅන්තර්ධාපනනම් වේ. ධාතුඅන්තර්ධාාන නම් කවරැ? යත් :- සම්යරක්සම්බුද්ධවරයන්ගේ පරිනිර්වා ණය, කෙලශපරිනිර්වාටණය, ස්කන්ධ්පරිනිර්වා්ණය, ධාතුපරිනිර්වාහණයයි ත්රිිවිධ වේ. එයින් ක්ලෙශපරිනිර්වාවණය බොධිමූලයෙහි වැඩහිඳ මාරබලප්ර‍ලය කොට අලුයමැ ලොවුතුරා බුදු වූ ක්ෂ්ණයෙහි ම සිද්ධ වි ය. ස්කන්ධබපරිනිර්වායණය වෙසගමස මැදිපොහෝදවස් විසානැකතින් කුසිනාරානුවර මල්ලරජුන්ගේ උපවත්තන නම් සාලවනොද්යාසනයෙහි යුග්මශාලාභ්යලන්තරයෙහි දී ම විය. ධාතුපරිනිර්වාාණය එන දවස බොධිමූලයෙහි දී ම වෙයි. හේ කෙසේ ද? යත්:- මේ බුද්ධශාසනය පන්දහසක් අවුරුදු පැවැතිකල සත්ව්යන්ගේ ශ්ර ද්ධාබුද්ධි මඳ වීමෙන් පුජාසත්කාර නොලබන්නා වූ ධාතු වරුන්වහන්සේ බුදුන් සදිවියෙහි කළා වූ අධිෂ්ඨාන ලෙස ම පූජා සත්කාර කරන්නා වූ ස්ථානවලට රැස් ව ගොස් මේ ලංකාවීපයෙහි සිද්ධස්ථානවලට රැස්වෙමින් ඉනුත් අනුරාධපුරනුවර රුවන්මැලි මහසෑයට රැස් ව එතැනින් නික්ම නාගදිවයිනැ රාජායතන නම් චෛත්යමයට රැස් වෙමින්, මෙසේ බුදුන්ගේ අධිෂ්ඨාන වූ ලෙස ම රැස් වූ හැම ධාතුවරුන්වහන්සේලා ම ඒ රාජායතනචෛත්යන යෙන් නික්ම අපරාජිතස්ථාන වූ බොධිමණ්ඩයෙහි ශ්රීඒම‍හාබෝධීන් වහන්සේට පිට ලා පූර්වබදිශාභිමුඛ ව වජ්රාධසනාරූඪ ව බුදුන් බුදු වන්ට වැඩ උන් දවස් මෙන් දිව්යවබ්රාහ්මනාගහවනාදී හැම තන්හි වැඩහුන් ධාතුන්වහන්සේලා හැම රැස් ව තමතමන් වහන්සේලා බුද්ධශරීරයෙහි පිහිටියා වූ ස්ථාන නො වරදවා ම ලලාටධාතු අකුධාතු දන්තධාතු ග්රීහවාධාතු ආදි වූ හැම ධාතුවරුන් වහන්සේලා ම ශරීරායව නො වරදවා පිහිටමින් දොළොස්රියන් බුද්ධශරීර මවාගෙණ බෝමද්ධ බුද්ධලීලායෙන් වැඩඋන් කල්හි





236 සද්ධර්ම රත්නාකරය (දසවන

ධාතුශරීරයෙන් සවණක් ඝනබුද්ධරශ්මිමාලාවන් දස දිග විහිදුවා සියලු ලොව වසන්ට වන්කල්හි ඒ දුටුවාවූ දිව්යරබ්ර හ්මනාග සූපණී යක්ෂටරාක්ෂුසසිද්ධවිද්යා්ධරාදීන් “අප බුදුන්ගේ ධාතු පරිනිර්වාසණය අදදවස් වන්නේ ය” යි මහත් සංවෙගයට පැමිණ “ධාතු කෙනෙකුන් වහන්සේගේ මෙයින් මතු දර්ශකනයෙක් දුර්ලපභ ය. එසේ හෙයින් මේ අන්තිමදර්ශධනයෙහි අපගේ ‍ෙඑශ්චය්ය්්ශක පමණින් ශක්ති පමණින් පූජා කොට මේ පශ්චිමදර්ශදනය කොට එම්හ” යි උනුන් හට කිය කියා පඤ්චසුද්ධවාසයන් හැර දහසක් සක්වළ දිව්යිබ්රකහ්මාදීන් ඇසිල්ලකින් බොධිමණ්ඩලයට රැස් ව පුෂ්පදීපධූපනෘත්යයගීත වාද්යාාදීන් අප්රලමාණ වූ පුජාවට පටන් ගෙණ බුදුවු දවස් මෙන් බුදු මඟුලට පටන්ගත් කල්හි, ධාතුරූපය ද ඔවුන්ගේ ප්රූසාදොන්මත්ත භාවය අධික වන ලෙස ප්රාතතිහාය්ය්්ම දක්වා ඒ ප්රාැතිහාය්ය්වය යට අනු ව ම නැවැත දක්වන්නාවූ ප්රාසතිහාය්ය්ති යක් මෙන් පලක් බැඳ වැඩහුන් ධාතු ශරීරයෙන් ජ්යොනතිස්කන්ධතයෙක් උද්ගත ව බ්ර්හ්ම ලොකය දක්වා පැන නැඟී ‍මහත්අද්භූතප්ර්භා දක්වමින් ධාතු ශරීරය ආදාහනකෘත්යකය කොට ධාතුස්කන්ධ්යෙන් මඳකුත් ශෙෂ‍ නො කොට කර්පූරප්රතදීපයක් නිවුනාක් මෙන් ශාන්ත වූ කල්හි ඒ හැම ප්රාුතිහාය්ය්ශර දුටු පචසුද්ධාවාසයන් හැර අවශෙෂ දිව්ය බ්ර හ්මාදීහු චිත්ත ඛෙදයට පැමිණ “අහො ! බු‍ද්ධෝ; අහො! බු‍ද්ධෝ” යනා දීන් අපමණ පරිදෙවරාවයෙන් යුක්ත වැ මහපවනින් ඇලළී ගිය ස්වර්ණපමභීරුහනිකරයක් මෙන් එක හෙලා කම්පිත වැ බොධි මණ්ඩල ක්ෂුුභිත කෙරෙමින් අනිත්යාරදීන් ප්ර තිසංයුක්ත ආධුනක ගීතිකාවෙන් භූමියෙහි පටන් බ්රෙහ්මාණ්ඩය දක්වා දස දහසක් සක්වළ එකනින්නාද කෙරෙමින්, “‍කිමෙක් ද? සබඳිනි! බලව, අද දවස් බුද්ධආලොකය භවාන්ධ“කාරයෙන් ප්රෙච්ඡන්න වි යැ. බුද්ධශ්රිඅය භවඅසාරයෙන් නිඃශ්රී ක වි යැ. බුද්ධතෙජස භවතිමිර යෙන් මලින වි යැ. බුද්ධාඥාව භවතමඃස්කන්ධීයෙන් අන්ධධ වි යැ. බුද්ධකීර්තිය භාවාච්ඡා‍යාවෙන් ලවී වි යැ” යි “මෙසේ මුළුලොවට පැමිණි අද්භූතාන්ධිකාරය කවර දවසෙක පහ ව ජගදාලොක වේ දැ?” යි කිය කියා විජසාපෘච්ඡාවෙන් අමුක්ත වූ මුඛ ඇති වැ ඒ ස්ථානය නොයෙක්විට ප්ර දක්ෂි ණා කොට පසඟ පිහිටුවා වැඳ “මෙයින් මතු මෛත්රෙනය බුදුන් දකිමෝව” යි කියමින් මුව නො පොහොනා ලෙස ප්රාමර්ත්ථමනා කොට තම තමන්ගේ නිවාසස්ථාන වූ දිව්යිබ්රිහ්මභවනාදියට ගොස් දිවයහන් මුදුනෙහි පවා නො හිඳ චිත්තව්යයසනය වඩ්ක්රමමණාදීන් සන්හිඳුවා කල් යාමෙන් දිව්යෙශ්රීි විඳ ප්ර මාධ ව සිහි මඳ ව තම තමන්ගේ චිත්තානුකූල ලෙස ස්වකීය වූ දිව්යෙශ්රීි අනුභව කරන්නාහ.


පරිච්ඡෙදය.) චක්ර.වර්තීවිභාවනකථා 237

මෙසේ බුද්ධප්ර ත්යෙනකබුද්ධආය්ය් ශ්රා වකයෝ ද අසංඛ්යායයුෂ්ක චක්ර වර්තිරජහු ද කල්පායුෂ්කබ්රාහ්මයෝ දැ යි යන මෙකී සියලු සත්ව යෝ ම එකාකාරයෙන් නො පවත්නාහු ය. එසේ හෙයින් සියලු සත්වයයන් විසින් ම අනිත්යාෙදිය මෙනෙහි කොට නිරන්තර යෙන් භාවනා කෙරෙමින් කෙලෙසුන් නැසීමට උපදෙස තබා දිව්යහමනුෂ්යරසම්පත් වළඳා නිවන් දකින්ට උත්සාහ කටයුතු. දක්වනලද මැයි:-

“ඉති විභිත වී චි ත්තාසෙසලොකත්ථ්චාරො නිභවපතිමභිඩී ධම්මරාජා මුනි‍ෙන්දාත, රවිසත්ජුතිසොභො සො ‘පි ය‍ාතො විනාසං මරණමකරාණං තං තං භි ලොකෙ ජහෙය්ය ”

මෙතකින් මේ සඬර්මංරත්නාකරයෙහි පඤ්ච අන්තර්‍ධාන නම් වූ

දසවන පරිච්ඡෙදය

කියා නිමවනලදී.