සඳකිඳුරු ජාතකය සහ බාරි කථාව
සඳකිඳුරු ජාතකය සහ බාරි කථාව
ස ද කිඳුරුව අප බෝසත් ඉපිද ව නේ සොඳ දිවඟන වැස කිඳුරිය සමගි වු නේ වි ඳ පස්කම් සැපතින් දවසරින දි නේ ල ඳ සැරසී මල් වඩමක් අතින් ගෙ නේ
ජී. ඇෆ්. මුනසිංහ අප්පුහාමි
විසින්
විද්යා ප්රෆබෝධයන්ත්රාසලයෙහි මුද්රයණය කරවනලදී.
සඳකිඳුරු ජාතකය
[සංස්කරණය]තවද ලෞකික ලෝකොත්තර වූ සකල ධර්ම්සමූහයන් යථා ස්වභාව ලක්ෂරණ ප්රදතිවෙධ වශයෙන් මනාකොට දන්නා වු ශාත්තෘ වූ බුදුරජාණන්වහන්සේ ප්ර ථම බොධියෙහි එක්සමයෙක්හි කිඹුවල් නම් තමන්වහන්සේගේ ජාතපුර නිසා නිග්රො ධාරාම යයි කියන ලද ආරාමයෙහි වැඩවසනසේක. තමනවහන්සේගේ රජයගයිදී යසෝදරා දේවීන්වහන්සේ අරබයා මේ චන්දසකින්නර ජාතක ධර්මම දේශනාව කොට වදාළසේක. ෴
ඒ කෙසේදයත්෴ මේ ජාතකය වනාහි දුරෙනිදානයෙහි පටන් කියයුතුය. මේ දුරෙනිදාන කථාව දීපඬංකරමූල ප්ර තිනිධානයෙහි පටන් සමතිස් පෙරුම්පුරා කෙළවර පාරමිතා ධර්මා නමැති ඔටුන්නෙහි අග්රෙ මාණික්යපයක් බදු වූ වෙස්සන්තර ජාතකයෙහි පුත්රස දාරාදී පරිත්යා ගයෙන් සත්වරෙක මහපොළව ගිගිරුවා දෙවැනි ආත්ම බව තුසිතපුරයෙහි ඉපිද සත්පනස් කෙළ සැටලක්ෂ යක් අවුරුදු දෙවියන්ට ධර්මම දේශනාකොට දසදහසක් ලෝකධාතුයෙහි දෙව් බඹුන්ගේ අයජමෙන් පස්බැලුම්බලා මව් කුස පිළිසිඳ ගත් බවද ලුම්බිනි වනොද්යා නයෙහි මහාබ්රලහ්මයා අතට බිහිව වැඩිවිය පැමිණ සියලු ලෝකධාතයෙහි අසදෘශාභිෂේක ප්රා ප්තව උයන්කෙළියට යන සඳ දෙවිය්න මවාලු ජිර්ණය, ව්යාඅධි, මෘත යන තුන් ප්රෘවූනිමිත්ත දැක සසර කළකිරි සතර වැනිව දෙවියන් මවාලු මහන වේශය දැක මහණවීමෙහි උත්සාහ ඇතිව මහභිනික්මන් කළ බව ද සාවුරුද්දක් සැරිසරි වෙසගමස මැදි පොහො දවස බෝමැඩ විදරසුන් අරා වැඩහිඳ බුදුව ක්ර මයෙන් ඌරුවෙලාවට වැඩ දහසක් ජවිලයන් රහත් කොට බිමංසර රජහට දුන් පිළින සඳහා රජගහනුවර සමීපයෙහි ලට්ඨිවන නම් උයනට ගොස් ඒ සමාගමෙහි උරුවේල කාශ්යළල ස්ථවීරයන්වහන්සේ විසින් කරන ලද සිංහනාදය දක්වා අපන්තක ජාතකයෙහි කි නියායෙන් දතයුතුය.෴ එතැන් පටන් කාලුදායි ස්ථවීරයන්වහන්සේගේ ආරාධනාවෙන් කිඹුල්වත්පුරයටම වැඩි ගමන හා වෙස්සන්තර ජාතකයෙන් දතයුත.෴
එකල්හි සර්වයඥයන්වහන්සේ වනාහි පියරජ්ජුරුවන් වහන්සේගේ රජෙගට වැඩ වළඳන්ට පූර්වුභාගයෙහි මහා ධර්ම්පාල ජාතකය දේශනා කොට භක්ත කාත්යා වසානයෙහි යසොදරා දේවීන්ගේ මාලිගාවෙහි වැඩහිඳ උන්ගේ ගුණය ප්ර කාශ කරන්නේ චන්දභකින්නර ජාතකය දේශනා කෙරෙමින් කරණලද සනිටුහන් ද අළුයම් රාත්රිායේම කොට වදාළ ඉක්බිති ශ්‍කයඬොධන රජ්ජුරුවන් හා සමග සඳ හිරු දෙදෙනා දැලයෙහි ලා ගමන්ගත් රුවන් මෙරසේයින් බිම්බාදේවීන්වහන්සේ වසන ප්රාවසාදයට නික්මුණුසේක. එදවසට බිසවුන් ප්රසධානකොට සතලිස් දහසක් නළගනාවෝ වෙසෙති.
2
සතලිස් දහසක් නාටක ස්ත්රීකන් කෙරෙනුදු උභය පරිශ්රමඬ ක්ෂයත්රි ය කන්යා වෝම එක්දහස් අනූවක් දෙනය, බිම්බාදේවී ද බුදුන් තමන්ගේ භවනයට වඩනා නියාව අසා ඒ ක්ෂබත්රිනය කන්යා්වන් හැම දෙනම කාසායවස්ත්රුයන් හැඳ පෙරව අවමැනැයි විධාන කළහ.
උයිත් එලෙසම අවුත් පිරිවරා සිටියහ ෴ බුදුහු වැඩ වදාරා පණවන ලද ආසන මස්තකයෙහි පළක් බැඳ වැඩ උන්සේක. ඉක්බිති හැමදෙනම එකපැහැර බුදුන් පාමුල්හි අඬා උන්හ, බිම්බාදේවීන් වහන්සේ ද බුදුන්ගේ ශ්රීැපාදයෙහි ජංඝාපරියන්තය තරසේ අල්වා හඬා වැලප සොක සන්සිඳුවා මයිල් රජ්ජුරුවන් කෙරෙහි මහත් වූ ආදර බහුමානාදියෙන් එකත්පසෙක උන්සේක.
ශ්‍්පඬොධන රජ්ජුරුවන්වහන්සේ ද බිම්බාදේවීන්ගේ ගුණ කියන සේක් ස්වාමීන් මාගේ යෙහෙලිතොම නුඹ කෙරෙහි සෙනහයෙන් මහභානික්මන් කොට කසායවසුත්රනයක් පෙරවිය යනු අසා තුමු අඞග රාග නොගැල් විරූය. නුඹවහන්සේ එක්වෙලේ වළඳතී යනු තුමුද ඒකභක්තයෙන් යපෙන්නාහ. තවද නුඹවහන්සේ බිම බැදහොති යනු අසා තුමූද භූමිසයනය කරන්නාහත තවද නුබවහන්සේ මහණ වූ බව අසා සෙසු රජදරුවන් එවු පඬුරු නොගෙන නුභවහන්සේ කෙරෙහි සෙනෙහයෙන් වැන්දසඹුව ජීවත් වූයේ ඉතා ආශ්චය්ය්වැ යයි සිතමි. ස්වාමිදරුවානෙනි යනාදින් යේලනියන් වහන්සේගේ ගුණ බොහෝ කොට වණ්ණා ූමි කළ සේක.
එපවත් අසා බුදුහු මහරජ යම්බදු මදක් වැන්ද ඹුවන් කෙළවර අත්බැව්හි මා කෙරෙහි සෙනෙහයෙන් කෙල වසඟ නොවී අනුන් ප්රායර්ථනා නොකළ බව ආශ්චය්‍ර්‍ය නොවෙයි. යටගිය දවස තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි සෙනෙහයෙන් ප්රායර්ථනා නොකළ බව වේදැයි ධර්මාදේශනාවට මුඛමාත්රෙයක් දක්වා වැඩහුන් කල්හි ඒ භවාන්තර ප්රහවෘත්ති ඇසීමෙහි කුතුහල සිත් ඇති පියරජහු විසින් අරාධිතවූ බුදුරජ විසින් සාගරජලයෙන් සැඟවී තුබූ මෙරපත්ලෙහි රුවන්වැල්ල තෙලවේදැයි ගෙණහැරපාණ කලක පරිද්දෙන් බවයෙන් පිළිසන්වූ ජාතක කථාව ගෙණහැර දක්වන සේක මහරජ,
යටගිය දවස බරණැස්නුවර බ්රවහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්යණයකරණ කල්හි පිරූ පාරමිතා ඇති මහබෝසත් හිමාල වනයෙහි සඳකිඳුරු යෝනියෙහි උපනා ඔහුගේ අඹවද චන්ද්රිාකානම, මොහු දෙදෙනම රිදිපවුවෙහි වෙසෙති, එකල බරණැස් රජ්ජුරුවෝ ඇමතියන් අතට රාජ්යා පාවාදී, කළු දෑ පිළිදෙකක් ඇඳ දුන්නය, මුගුරුය, අඩයටිය, කඩුවය, පාරවලල්ල යයි යන පඤ්චායුඬයෙන් සන්නඬව හිමාලය වනයට වැද මුවන් මරා කා ඇවිදිනේ සුළු හොයකට පැමිණ හොය උඩපාත මුවහසර බලා ඇවිදිනේය.
එහි රිදිපවුහි වසන්නා වූ සඳකිඳුරෝ ද වැසි සාරමස පර්විතයෙන් නොබැස හිඳිති, ගිම් සාරමස ඒ පර්ව්තපාදයෙහි ඇවිදිනි, ඒ කාලයට යට කියන ලද සඳකිඳුරු රජ්ජුරුවෝ තමන් කිඳුරාඞගනාව හා සමාන පර්වවතයෙන් බැස ඒ ඒ ස්ථානයෙහි සඳුන්හර කඩා ගා විලවුන් ගන්නාහුය, තවද, මල්පට හඳනා වූ පොරෝනා වූ ලිය හෝ වැල්ලෙහි කෙළනා වූ මිහිරි ස්වරයෙන් ගි කියන්නාහු යට
3
කියන ලද්දා වූ හොයට පැමිණ ඒ හොය වකෙත ගොඩ තිබූ වැල්ලකට බැස දියවල මුල් කඩාදමා දියකෙළ නැවත මල් පට හැද පෙරව රිදී පටක් බඳුවූ වැලිතෙලෙහි මල්හසුන් පනවා එක් වස් කුලලක් පිඹිමින් ගී කිය කියා කුසුමාසන මස්තකයෙහි උන් කල්හි කින්නරාඞගනා තොමෝ මිහිරි මල්දම් බඳු වූ මොලොක් අත් නැමීමෙන් නැගුමෙන් හෙලීමෙන් නුදුරුතැන්හි සිට ගි කිය කියා විසිතුරු නැටීමක් නටන්ට පටන්ගත.
එසඳ බරණැස් රජ්ජුරුවෝ ඒ ගායනා ශබ්දය අසා පියසන් නොඇසෙනසේ සෙමෙන් අවුදින් ලිය කිඳුරානන් උන් නියාවද නටමින් සිටි කිඳුරඞගනාවන් ද දැක පිළිබඳවූ සිත් ඇතිව මේ කිදුරා විද දිවි තොරකොට මෑ හා සමග වාසය කෙළෙන් නම් යහපතැයි සිතා සැඟවී සිට කිඳුරාට හීයක් විද්දේය. ඒ ශරප්රකහාරයෙන් වැසහෙන්නා වූ ලෙහෙන් මහත් වේදනාවෙන් මඩනා ලදුව හඬන්නේය.
සබඳ චන්ද්රිිකාව මේ මාගේ ජීවිතය තවද ආයු ඇතිව තිබියදී සන්තති විච්ඡේදයෙන් නැසෙමියි සිතමි. එබැවින් මම තිගේ ක්රී ඩා විනෝදයෙහි නොඇලෙමි. ලද ශරප්රේහාරයෙන් හා මාගේ ජීවිතය නොබෝකලකින් කඳ සැඟවෙන්නේය. කකිය, කකයා ගිය කබලෙක ලූ තල සෙයින් ද මුලින් සිඳහෙලූ ගසක් සෙයින් ද නියන් සමයෙහි පැන් සිඳී වියලිගිය මල හෝ කඳුරක් සෙයින් ද ක්රෙමයෙන් ජීවිත විනාසයට පැමිණෙනසේ බලව. පර්විතයෙක්හි වසන ලදුව ක්ෂෙණක්ෂ්ණයෙහි වෑහෙන්නා වූ වර්ෂාි ජලධාරාවක් සෙයින් කඳුළු වෑහෙන්ට පටන් ගත්තේය. වැලිත් මේ ශෝත දුඃඛය උදක් මාගේම ජීවිත අපේක්ෂාවවෙන්ම නොවෙයි. මා මළ කල්හි මාගේ වියේග ශෝකයෙන් හඬා පෙර මා හා සමග එක්ව කෙළ ඇවිද ලියමඬුලු වනලැහැබ් අතලගල් ගංහිස් ගිරිමුදුන් රුකයට වැලිතලාදී වූ ඒ ඒ තන්හි අඬා ඇවිදිනා තිගේ අදෝනාකම් අපේක්ෂා කරන්නාවූ මම හඬන්නෙමි, යනාදීන් මෙසේ ඒ බෝසත් අඬා මල් ඇතිරි මත්තේ ස්මෘති විප්ර යෝගීව අනික් ඇළයට පෙරළි වැදහොත්තේය. රජ ද විදිතැනම සිටියේය. චන්රින්න කා නම් කින්නරාඞගනාතොම මහබෝසත්හු මෙලස හඬතන් තමාගේ කෙලියෙහි ඇලී මත්වන ලද්දී බෝසත්හු විත් කෑ නියාවත් නොදන්නීය, එතකුදු වුවත් මහ බෝසත්හු විසභිඥව වැදහොත් නියාව දැක ඇයි මාගේ ස්වාමි පුරුෂයානන් මේ නියාවු මාගේ නැටුම් නොබලා වැදහෝනට කවර දුක් උපන්දැයි පරික්ෂාෂකොට බලන්නාහූ ප්රාහාර මුඛයෙන් වැගෙන්නාවූ ලේ ප්රිපය වූ ස්වාමිපුත්රන කෙරෙහි ශෝක දරාගත නොහී ආක්රො ස බෙණෙ මින් මහ හඬින් හඬන්නට වන්හ.
සැඟවී සිටි රජ කිඳුරා මලේවනැයි හෙලින් බැස තී හඬන්නට කාරාණා කවරේදැයි මම තී පාදපරිවාරිකා කෙට සොළොස් දහසක් පුරඞගනාවන්ට අගමෙහෙසුන් කෙරෙමි යි යන ආකාර දැන් වීය. කින්නරඞගනාවද ඔහු දැක මේ සොරහු විසින් විදිනා ලද්දේවනැයි භය ශෝක දෙකින් වෙවුලමින් දිවගෙණ ගොස් පර්වදත මුදුනට නැගි රජහට අවමන් කරන්නට පටන්ගතුහ.
ඒ කෙසේද යත්෴ යම් රජෙක් මාගේ කැමති පමණක් නිසි මැද විදපීද ඒ තෙම විත් කා ශරවේගයෙන් තැතිගත්තේ විසං
4
ඥව බිමවැද හොත්තේමය, අනේ මා දිවගෙන ගොස් ගල් මුදුනක ලා මේසා දු”ඛයක් උපදවන ලද පාපිෂ්ඨ වූ තා වැනි ද්රෝිහී, මාගේ ස්වාමිපුරුෂයානන් මා උදෙසා මැරීනම් මාගේ ස්වාමි පුත්රියාට පැමිණි මරණ දුඃඛය තට වේවයි, මට පැමිණියා වූ මේ ශෝකය තාගේ අඹදරුවන්ටද වේවයි, තවද පවිටුුවු රජ තාගේ මවද තා නොදැක සොහොන් වදීවයි, තවද දුෂ්ට වූ මහරජ තාගේ ප්රාජාපතිතොම තමන් දරුවන් නො දැක නිරාවදීමයි යනාදින් අවිලි අවවාද අඬන්ට පටන්ගත්හ.
රජ්ජුරුවෝ මෙසේ අඩන්නිය අස්වසන්නාහු මහබෝසත්හු විත් කා අඬන වේලෙහි නම කියා හැඬූ හෙයින් තම දැනද ගිනෙර මල් බඳු ඇත් ඇති මනාවු භාවභාව ලීලාවිලාශ ඇති චන්දියකාව, තෝ ශෝක නොකරව, ඉදින් තෝ කැමතිවී නම් මට බිරින්ද කොට සොළොස් දහසක් පුරඞගනාවන් මඬ්ය යෙහි රජකුලයෙහි ප්රරසිඬවවයි කිහ.
එපවත් අසා චන්රි් කා තොම අවලක්ෂරණ තෝ මා නිසා නිරපරාධ මාගේ සමණා මැරී ද ඔහු කෙරෙ සෙනහයෙන් අඩා මියන පම්නාක් මුත් තොපට කිව මෙසේ කියන ලද ඒ චන්රිෙරෙ කාවගේ වචන ඇසු රජ්ජුරුවෝ හිරුක්හි ජාතී නු පැවැත්තිය ඉදින් ජීවත්වන කැමැත්තේ වී නම් තලිස් පතුරු හා තුවර්ලා ෙගාදුරුකොට වසන්නාවුන් තී සේම සමාන ජාති ජාති ඇති තිරිසනුන් රමණය කෙරෙමින් වැස වැළි තිට රජකුලයෙහි සම්පත්තින් ප්‍ම යෝජන කිමදැයි කියා කිදුරඞගනාවට ඝටා බැණ ඈ කෙරෙහි ආලය පිසිද නැගී ගියාහ.
ඒ කිදුරඞගනාතොම රජහු නිරපෙක්ෂෙකව පලා ගිය නියාව දැන පර්ව්තයෙන් බැස මහබෝසත්හු සිපගෙන ඔසවා පර්ව්ත මුදුනේ ලා බෝධිසත්ව යන්ගේ ඉස තමාගේ ඇතයෙහි තබාගෙන අඬන්නී මාගේ ප්රිරය වූ ස්වාමිපුත්රරයානෙනි පෙර නුඹ හා මා හා පර්වකත ගුහාදියෙහි සිත්සේ ඔවුනොවුන් හා සනහමින් කෙළ ඇවිද දැන් නුඹ කෙරෙහි වියෝව ූමම කුමක් කියා ලය සනහම්ද? තවද, හිමයෙහි පුෂ්ප ඵලුපල්ලවයෙන් අලඞකෘත වූ වනලැහැබුන් හා පෙර අප කෙළ ඇවිදි සමන් ලියමඩුළු හා බලන්නෙම් තොප නොදැක කෙසේ නම් ඉවසිය හෙම්ද? කවද ස්වාමිදරුවානෙනි, නුඹ යෙහෙන් සැතපෙන පිණිස අතුරන ලද තලිස් ලතුරු හා කොල තිරි හා ගිරිහසින් වෑහෙන ගං හෝ ඇල කඳුරැලියෙහි පෙර අපි බැස නහන තොටල ඉඳකෙලනා ලද වැලිතලා හා කඩා ෙගාතා පළදිකා මල්වඩම් හා ඉද්ද කෙළිලිය හොවිලි බලන්නා වූ මම කෙසේ නම් ලය සැනසෙම්ද? තවද පියකල් මහිමියනි, ඉතා දැකුම්කළු මන බඳනා ලද ඉඳුනිල් මැණික් කලින් රනිගිරි කුලටද රත්ගත්කුලින් කෙළෙස් පවුවද කෙළෙස් ගල්කුලින් සත්රුවන් කුලට පැන බැස සිත්සේ තොසේ තොප හා සමග කෙළ ඇවිද දැන තොප කෙරෙන් වියේව කෙසේ නම් ලය සැනසෙම්ද ?
අනේ හිමියනි, යක්ෂම රාක්ෂ ස සිඬවිද්යාදධරාදී වූ නානා භූත ගණයන්ගෙන් වාසස්ථාන වූද, තවද වන පොළඹචමින් පිටින්පිරි තොළු
5
තබා තන්හි තන්හි ලන පබළුවන් ඇකමින් ඇවිදනාලද නොයෙක් ජාතියෙහි ජලචර පක්ෂීොන් කෙළිනා ලදුව පස්පියුමෙන් කලල් විල් තටාක පන්තියෙන් ද ආමුලාශ්රජව පිපී වැඩිගියාවූ නදුන් සඳුන් දෙව්දුරු තුවරලා ආදී වූ නොයෙක් සුවඳ රුකින් ගැවසීගත් නොයෙක් සිය දහස් ගණන් වනඝට පඞ්ක්තියෙන් ද විරාජමාන වූ ඉතා දර්ශෙනීය වූ පෘථිවිය නමැති අඞගනාව විසින් පළදනාලද කිරුළු අගක් මෙන් උස්ව ඉතා ශෝභමාන වූ මෙහි වේ වනයය. පෙර තා හා සමඟ කෙළ ඇවිදිනා බව වැටහෙන බව මුත් ඉතිබ්බ තාගේ විරහ සෝ දුඃඛයෙන් හඬන ලද්දා වූ මට අඳුරු ගෙයක් මෙන් නිස්ශොභාව වැටහෙන්නේයයි යනාදින් මහත් වූ ශෝකයෙන් හඬා මහ බෝසතානන්ගේ ලෙහි අත් තබා මළාවූ දෝහෝ බලා මදක් පණ සැලි සැලී තුබුවා දැක මහිමි තව ජීවිතැයි දැන දේවතාවන්ට උජ්ඣායනාකොට යන පණ ඇර දෙවාලමියි සිතා කීමෙන් දෝ හෝ මෙලෝ රක්නා වූ ලෝකපාල දෙවියෝ නැත්ම දෝ හෝ අනික් සක්වල දෙවියෝ වෙසෙත් දෝහො නොහොත් සළාහු දෝහොයි හඬා නැවත ඉතින් දෙවිකෙනෙක් මේ ලොව ඇත්නම් මහිමි හට මේ පැමිණි දුක නොබලා හරීදැයි දෙවියන්ට උජ්ඣායනා කොට හැඬූහ.
එකල්හි උතුම් වූ ඇති පතිවත්වූ ඇගේ ශෝකාග්නි වෙහය සුවාසු දහසකත් යොදුන් උඩනැගී සක්දෙව් රජහුගේ භවනය හුණු කෙලේය. ශක්රව දේවේන්ර් ය යෝ දහසක් නුවණැසින් ලොව බලනුවෝ මේ කාරණය දැක බමුණු වෙසක් ගෙණ ඇසිල්ලකින් අවුත් මහ බෝසතාණන් ඇග ඉසලූහ. එකෙණෙහි විස නැසි වනය සුවච කොතන විදි බවත් නොදැක නැතිවිය. මහබෝසත් එවිට අනුන්ට වෙහෙසන්ට මළ වෙස්ළා වැදහොත් එකක් පරිද්දෙන් වහා නැගී සිට සුවපත් වූයේය.
චන්රිැගී කාද අසඳ සුවපත්ව සිටි ප්රිනය ස්වාමියා දැක බලවත් වූ සොම්ණසට පැමිණ ස්වාමිනි, යම්බදු නුඹවහන්සේ මාගේ ප්රිකයකල්වූ ඇග අමාපැන් ඉස නිදුක් කොට මාගේ ඒ කලකම දුරුකොට ප්රිනය වූ අප දෙදෙනා සමග කල් සේක්ද නුඹවහන්සේ ශ්රී පාදය වදිමි වැදහොත්තීය. ඒ ශක්රටදේවෙන්ර්ිය යෝ උන් දැක බලවත් වූ සොම්නසට පැමිණ මෙතැන්හි නොවසව. පර්ව්තයෙන් බැස මිනිසුන්ට විෂයතැන වෙසෙවයි අවවාදකොට තමන්ගේ දිව්ය් ලෝකයට ගියහ.
චන්රිරට කා ද ස්වාමීනි, මෙසේ වූ උපද්වො ඇති තැනින් අපට ප්ර්යෝජන කිම්ද? චන්ර්චන් පර්වබතයට පැමිණ ගල්ගිරිකුළු මුදුනවලද ගං සිහිල්වලද මල් මුවරද ගලදියවලට බැස ස්නාන පානය කෙරෙමින් තුරු යටනහි ඔනුනොවුන් සමග ප්රි ය කථා කෙරෙමින් සැපසේ වසම්හයි පෙර විසු චන්ර්ින් පර්වසතයටම ගියාහයි යනාදින් බුදුහු මේ ජාතක දේශනාව ෙගනහැර වදාලසේක.
මහරජ දැන් මතු නොවෙයි පෙරත් මා කෙරෙහි සෙනහයෙන් අනුන් වසඟයට නොපැමිණිදැයි ජාතකය නිමවා මහරජ, එකල
6
වදි බරණැස් රජනම් දැන් දිවැස් ඇත්තන් කෙෙරහි අගතැන්ලත් අනුරුඬ මහ තෙරුන් වහන්සේය. එකල චන්රිඇත් කා නම් කින්නරාඞගනා දැන් යසෝදරා නම් තොප තෙල යෙහෙලිය, එකල කිඳුරු රජ නම් මේකල තිලෝගුරු මම්ම වේදැයි තමන්වහන්සේ ද්කවා වදාළ සේක.
මේ චන්දැකින්නර ජාතක දේශනාව කුළුගන්වා වදාළ සේක.
සඳකිඳුරු ජාතකය කාව්‍ය
[සංස්කරණය]1. සඳකිඳුරුව ඉපි ද 4. මහබෝසත් පව ර මෙඅප මහ බෝසත් ස ඳ බඹදත් නිරිඳු විදිව ර සමගින් කිඳුරු ලද ඳ කිඳුරඟන මනහ ර කියමි පෙරකළ සිරිත මන න ඳ අයැද තෙදසුන් සුරත් එම ව ර
2. මේ දඹදිව් ත ලේ 5. එහිමි සුදකර වා නැතිරුව දැකම එක ලේ නොමද දුක් ගෙණ රඳ වා සඳුකිඳුරු සප ලේ දළ පෙම් උපද වා විදම මරමැයි සිතිය එක ලේ විසූ කම්රස නොම විඳු වා
3. හිමව් ගිරි අර ණේ 6. එ බව මෙහි පල කො ට ඉපිද සිටිකල දෙදෙ ණේ දුටු දන සිත් සතුටු කොට ට කිඳුරඟන ලොබි ණේ කිවි රඟ දෙන ලෙස ට අසන් විද මරූ සිටිය ඉති ණේ කිඳුරු දෙදෙනෙක් වදිති සබය ට
7. රි සි දු ල් රන්ගිරි සුපිහිටි තුරුලිය අග හිමව් පි ස පෙරකල් අපෙ බෝසත් කිඳුරුව ඉපිදී සඳගිරි අ ස මන ක ල් කිඳුරගන සමඟ එකල් පැවති සිරිත විල ස සු වි ස ල් වනගැබ හැමතැන විහිදා නද දෙමින් සතො ස
8. නෙල මි න් හෙණ තලිස් පතුරු බුදිමින් තුවරල සමඟි න හි දි මි න් ගෙන සඳුන් අරටු ගලගා අමු කපුරු ලමි න යො ද මි න් ගෙණ තරවා ගත කුසුමෙන් කළ බරණලමි න මෙලෙසින් සුරපුරඟන ලෙස රඟ දෙන සඳකිඳුරු දෙදෙ න
9. දොඹමල් නෙලමින් ගෙණ පිපි විලසින් ගොතමින්ම යසි න ගිරි නිල් කුසුමින් කළ පට බබලන මිණි දුල් විලසි න මන කල් වස්කුල්ලක් ගෙණ පිඹිමින් නද හමන ලෙසි න සුවි සල් වන ගැබ හැමතැන ෙගාසකරණා සඳ මෙලෙසි න
4
10. ද ව ස ක කිඳුරඟන සමඟ බෝසත් සඳ පව්වෙන් බැ ස
නොවසැක බිසවුන් කුසුමින් සරසා දෙවඟනක විල ස
වි ග ස ක මල් කුල්ලක් දී බිසවුන් සුරතට නිසිලෙ ස
කි ව සැ ක යුරු කිඳුරඟනට රඟ නදදෙන ලෙසට සතො ස
11. එ දි නේ වල් දඩගොස් සිටි බඹදත් රජ නද අසමි න වැ දු නේ යස රඟදෙන කිඳුරඟනට ලොබයෙන් කියමි න ත දි නේ ඇද සැරයක් හැර බෝසතු විද මරා මෙත න ඉ ති නේ තොප මෙහෙසුන් කොට රකිනෙම් කී බසට රොසි න
12. ක ළ ත ට කිසි වරදක් නැති මගෙ හිමි විද මැරි නම් අ ද පි හි ට ට ඇති සුතනඹු සග වැටෙමින් ගොස් නිරයට ත ද මෙලෙසට තද තෙපුල් අසා ලොබහැර ගිය සඳ එම ර ද එ ම වි ට හිමි ඇකයේ ඉද අඬයි මෙලෙස දෙවියන් යැ ද
13. ස ඳ කිඳුරුව අප බෝසත් ඉපිද ව නේ සොද දිවඟන වැනි කිඳුරිය සමගි වු නේ වි ඳ පස්කම් සැපතින් දවසරින දි නේ ල ඳ සැරසී මල්වඩමක් අතින් ගෙ නේ
14. ස ඳු න් අරටු බිඳ ගලගා කලල් ගෙ න නැ දු න් අමු කපුරු එහිලා සිසිලව න ලැ ගු න් ගතිය සමහන් විඳ මඟුල් ව න ර දු න් අපට අද මේ තද තැවුල් දු න
15. සු ප ස න් සඳ කිඳුරු වෙනා ගාන ස ඳේ න ව මි න් කිඳුරගන මල්දම් වෙලා ල ඳේ රුසිරෙන් අනෙක කියමින් කවි මියුරු ලෙ ඳේ සතොසින් දෙදෙන කෙළ කෙළ සිටි එවන මැ දේ
16. කි ඳු රු ර ජු න් කිඳුරගේ මුව සිඹින් න් දා වනයනෙතැ න් රඟ රඟ දී මන න න් දා සොමිගුණයෙන් සාවා සඳ ලපමෙ න් දා ස ඳ කි ඳු ර න් වන මැද විසු මෙලෙසි න් දා
17. කිඳුරු රජුන් සමගින් සැප විඳ ලොබි නේ විගය තොසින් නිඳුරිගේ බඳ වැළඳගෙ නේ දෙදෙන යසින් අඹු සැමි ලෙස මන නදි නේ එවන නිතින් කෙළ කෙළ දවසරින දි නේ
18. බඹ දත නිරිඳු ත ද 19. සඳකිඳුරන් වස න මුව දඩයමට ලොබ බැ ඳ විනා නාද අසමි න දුනු හී රැගෙණ සො ඳ රජු කුල්මත් වූෙය න එ රජ වන මැද ඇවිදා ස ඳ බලා කිඳුරිගෙ රුසිරු සොබ න
8
20. ලු ද් ද වඩන බඹදක් රජ සතුටු ලෙ දා
බැ ද් ද මැදෙහි සිට දුන්නේ දෙඅත බැ දා
මැ ද් ද තියුණු හියලා උර පුරා ඇ දා
වි ද් ද සැරය ඇනුනයි රත්කිහිලි මැ දා
21. කිඳුරා ලගින්නේ ඔබඩ කැදැ ල් ලේ කිඳුරි ලගින්නේ ඌගේ තුරු ල් ලේ දෙදරා විද්ද විදමන රත් කිහි ල් ලේ කිඳුරා ගොසින් වැටුනය් පුරමඬු ල් ලේ
22. ඇ ද ගණිමි න් කුථ පරුවත් මුදුන ඉ දා ඉ ස තබමි න් උකුලත සිප බද වැල ඉ දා අ ත තිබමි න් හිස දෙනුවන් කදුළු වැ දා රජුව මෙව න් බස් පැවසිය වියරු වැ දා
23. එ ද් දේ උබය කුලසුන් ලොව පසි ද් දේ බැ ද් දේ ඇවිදිනා දඩයමෙහි එ ද් දේ ස ද් දේ ඇසි ඇවිදින් ලොව පසි ද් දේ වැ ද් දෙ ක් නොවෙයි මොහු රජ කෙනෙකි වි ද් දේ
24. ස තු රු එබිය නැති මේ වන මැද දිය සා කි ඳු රු රජුන් බිම හුන බව දැක දෙඇ සා න පු රු රජුන් බිසවට පැවසිය මෙලෙ සා ක ඳු ළු සලා අඩමින් සිටි දුක විම සා
25. සු ර ඟ න විලස තුණු රුසිරැති මෙ නුඹ ල මා ඇ ස දැ ක සතොසවි වාගුණු බැරිය ල මා ව න මැ ද මෙදුක් විඳ ඉන්නේ මෙනුඹ කි මා අප වෙත ආවොත් අගබිසො කොට තබමි ත මා
26. බෝසත් උතුම් සිරිපිරි නුවරට තොප ගේ මා සේ සතුන් අරගෙණ යනු මොකද අ ගේ අා වේ මෙවන් දුක් දෙන්ට ද හිමිට ම ගේ වා හේ වෙයන් නුවරට ගොස් මෝට ත ගේ
27. රජ කම් කරණ අය තොප ඇසු දුටුවා ද කිසි යම් වරද නැති කෙනෙකුට දුක දේ ද සුපසන් මහිමි විද කුමකට මැරුවා ද මටවන් මෙදුක් තෙග අඹුවට නොවදී ද
28. සි ප බ ඳ කොමලතින් මුව මී පොවා පි යා සැ ප වි ඳ කලක් සමගිව මන පිනා පි යා ල ප ස ඳ ලෙසින් උන් මගේ හිමි මරා පි යා අ ප අ ද කුමට වෙන්කෙරුවාද පා පි යා
9
29. කි සි ය ම් වරද නොමකළ මගෙ හිමිසඳ යා
අ ද දැ න් ඇවිත් මැරි තගෙ හීයෙන් විද යා
ම ට ව න් මෙදුක් ඇවිලෙයි හදතුල කකි යා
ර ජ ක ම් කරණ හැටි කදිමයි බලු ජඩ යා
30. රොස්ව සි ති න් අඬමින් වැදි රජට මෙ සේ කුණ ග ණි මි න් පරුවත මුදුනට පිවි සේ ඉ ස ත බ මි න් අත දෙනුවන් කඳුලු පි සේ සඳ දෙ වි ය න් හිමි සතපා අඬයි මෙ සේ
31. නි දු කි න් සමග පෙමබැද සැපවිඳ නිති නේ අ ක කි න් පමණ වෙනසක් නොව ඉඳ තදි නේ දි ය කි න් නැගුණු ගින්නක් මෙන් විය මෙදි නේ ඉ ති කි න් කෙලෙස වෑවෙම්දෝ හිමි සදි නේ
32. ඇ ද ග න් තදින් විදි සැර නොවරදි වැ ඳ බි ය ප ත් මුවෙන් ලේ රැලි නිබ ඳ බ ල ව ත් දුකින් වැලපෙන හිමි නුඹ වැල ඳ මගෙනෙත් දෙකින් සේදී ගලනේය අ ද
33. වි ග ස ක මහත් අකුසල් බලයෙන් නොම ද අ හ ස ක දියක ගිරිලෙන සිටිය මුත් වැ ද නොවලක පලදේය කී බසයෙ මුනිර ද අ ද සැ ක හලෙමි අත්පිට බොරු නොවන ලෙ ද
34. අ ත ක් බෝසතුන් ලෙහි තබමින් විම සා ම ද ක් සැලි සැලි පණ නල තිබෙන නි සා ප ස ක් තෙදැති දෙවියන් යදිමින් නොල සා නැතක් කන්නලව් බසි පැවසිය මෙලෙ සා
35. හ ම න සුවඳ සිසිලෙස ලියමඩුලු වෙ ලා ගි ම න නිවා සතපා උනිමි ලොබ වෙ ලා ප ම ණ නොමැති තැව්ලිය ලැව් ගිනිසෙ වෙ ලා කු ම න සැපද වින්දේ හිමි සමගි වෙ ලා
36. ටි ක කු ත් දුකක් නොව විසු අපි දෙන්නා ට බ ල ව ත් වියෝ අද විය කියනෙම් කා ට මැදහත් වෙලා සිටිනා ලොව සුදනන් ට මි හි ක ත් සඳාවත් වෙනු පිහිටක් මී ට
37. ඇ ස ක් සදිසි පියකරු මගෙ හිමිය න් ඩ දොසක් නැතුව අතරක විය මිය ය න් ඩ ප ස ක් තෙදැති මැදහත් ඉරිදෙවිය න් ඩ මි ස ක් බැරිය මෙදුකට පිහිටක් වෙ න් ඩ
10
38. ම න පි ණ මිනේ සුරඟන සමග නිස කි නේ
තැන තැනවනේ තුර තර වසන නිදු කි නේ
ව න දෙවියනේ දැන් මට වූ වියො දු කි නේ
සැන සෙමි අනේ තොපගෙන් වන පිහිට කි නේ
39. සොඳ ඉක්මන් මගෙ හිමිහට පැමැණි මු ලා ඉ ද දැක්මෙන් වාගත හැකි කෙසෙද බ ලා අ ද සක් දෙවිඳු මෙවියෝ දුක් නුදුටු ක ලා ල ද දහසක් නෙතින් කිමදෝ ඇතිවු ප ලා
40. සි ඳ ඟ න විලස තුනුරුසිරෙන් සඳ දි ස් නා ල ඳ ඟ න කිඳුරු ලෙහි වැද ලද ගිනි ර ස් නා ව ඳි මි න සුරන් අගපත් කොට සුපස ස් නා වැද හුණු විය සුරරද පඬුපුල් අ ස් නා
41. වි දි න විරහ දුක් බලවත්වු සදි න එ දි න කිඳුරඟන ගුණ බලයෙන් සෙදි න වි ඳි න සුවපහස් ලද සක්රජ නොමි න ත දි න හුණුව ගියකල පඬුපුල් අසු න
42. පෙරක ල් සුජාතාවෝ කෙකිනිව උප න ම න ක ල් යක් රදුන් ඈ දැක දිවනෙති න හැ ම ක ල් රකින සිල් විමසා පසසමි න එ ම ක ල් ගියේවද සක්රජ ඔබ විසි න
43. වැ හැ රි සිව්රු දරමින් නිවසන මෙව න මි හි රි පලාපල රසවිද සා නිව න එ හි රි ඔතප් ඇති නවරසයෙනි කල න බි හි රි වුයෙද නෑසෙනු මගේ දුක් සව න
44. කි ඳු ර න් දෙමල්ලනි බාලේ සිට පුරු දු ඉ ඳි මි න් දෙගොඩ හැඬු ගණනින්ම අවුරු දු කඳුලෙන් හැඬු තරමට විය කිරිමුහු දු කෙලෙසින් වෑවෙම්ද බාලේ ඉත පුරු දු
45. අ ත ර න් වන් පය රන්වන් කිඳුරු ල ඳේ තු ඩ ර න් වන් මල්පෙති ගෝමරය බ ඳේ අ ත ර න් වලළු පයලන වලළු නද සො ඳේ අපෙදැන් නුවර දකිනට යමු කිඳුරු ල ඳේ
46. ඇ වි දි න මගේ හිස උකුලේ තබා ප න් සි ත ව න දුකක් ඇත්නම් මට කියා ප න් වි දි තැ න මුකේ ලේ හරවා බලා ප න් ප න ය න වා කිඳුරගෙ කට වසා ප න්
11 47. අ ඹ ද ඹ කෙසෙල් පලවැල රස විඳ නිබ ඳ සි ඹ ව ත් කුලල් ලිය ගි කිය කයා සො ඳ සු ඹ මු ව කමල් ලා දෙදෙනම ගෙල වැල ඳ නු ඹ හැ ර මෙකල් ලය සැනසේද හිමි ස ඳ
48. මෙ දි න මගේ හිමි මලසන්දා මෙත න නැ සු න මමත් රැක්මක් නැතිමය දෙදෙ න එ යි න් දෙමව්පිය රැක්මක් සිදුනොවෙ න මෙවන දුකය කියමින් හඬන තැ න
49. වෙත ත් මෙලොව නියතය දුක් සැප දෙක ම අ නු න් දෙගුරු දුක බලවත් වෙස බොහො ම ම හ ත් ගැණැති සිල් රැක්මෙන් හැම දින ම සි ත ත් පවර බඹසර වෙස රකිමි ම ම
50. අතැඹුල් ලෙස සියල දැනුමෙහි මනන න් ද ද සඹුල් බලාති කෙනෙකුට වන් දුකු මෙ න් ද සු හුඹුල් ඇගෙ සැපත අනිකෙක් පැතවෙ න් ද ප ඬුපුල් අස්න උනුවුන කාරණ කි න් ද
51. ද හ ස ක් නුවණැසින් ලොව බලමින් සොදි න ඇගෙදුක් දැකපු විගසින් බමුණෙකු ලෙසි න පි හි ට ක් වෙන ලෙසින් ඇවිදින් සුරපුරෙ න බැ ස ස ක් රද සඳගිරි පවුරට එදි න
52. දිය ගෙණ කෙන්ඩියෙන් මහබෝසතුන් වෙ ර ඉ සි මි න කැලල වටකර වණය සුවක ර එ ම දි න මැරුම් වෙස්පා සැතපුන වැති ර නැ ගි ටි න කෙනෙක් මෙන් බෝසත් නැගිටි ව ර
53. ද හ ස ක් නුරනැසි න් 55. හිස නර සුදුවෙමි න් මුලුලොව බලන විලසි න් පිටවක කුදුව නැවෙමි න් සඳ කිඳුරට ලසි න් කෙන්ඩියක ෙගණ පැ න් වැදුනු දුක් දැක සුරිඳු විගසි න් වැඩම කරවති එසක් සුරිඳු න්
54. මහළු වෙස් දරමි න් 56. යාම යකු විලසි න් සැරයටිය ගෙණ සුරති න් ඇවිදින් සුරිඳු සතොසි න් තොල දත්මිටි කමි න් සඳකිඳුරට මෙව න් එන්ඩ සැරසෙයි එසක් සිරි ඳු දුකද පැන් ඉස ගුණය කරමි න්
57. සක්රද තෙද උතු න් කිඳුරු දෙනෙට සොබමි න් පින් ක්රෙව කියමි න් යන්ඩ සුරපුර ගියේ සතොසි න්
෴ නිමි. ෴ 12
සු ජා තා ජා ත කය හෙවත් බා රි ක ථා ව
[සංස්කරණය]තවද මාගේම මව් වු සර්ව ඥයන්වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සුමනා නම් සිටු දුවනියන් අරබයා මේ ජාතකය දක්වන ලද. කෙසේද යන් :-
ධනංජය සිටානන්ගේ දූවූ විහාඛා මහාඋපාසිකාවන්ගේ නැගණියන් වූ සුජාතා නම් සිටුදියනියන් අනේපිඬු මහාසිටානන්ගේ පුතනුවන්ට විවාහ මඟුල් කොට ගෙනාහ. එකියන සුජාතාවොත් ගෙට ආවක් පටන් ගෙයි වහළුන් හා කැටිවත් ස්වාමිපුත්රායා කැටිවත් අඬදබර කරන්නාහ ෴ මේ නියායෙන් දවස් අරින සමයෙහි අප සර්වාඥයන්වහන්සේ එක් දවසක් අනේපිඬු මහා සිටානොත් සර්වයඥයන්වහන්සේ දන් වළඳවමින් සිටිකලට එකිටන සුජාතාවෝ ගෙයි වහල්කැටිය දබරකරන්ට වන්හ. සර්වවඥයන්වහන්සේ දබරකරණ අඦ අසා මේ කිමෙක්දැයි සිටාණෙනි වදාළ සේක. ස්වාමිනි මාගේ ගෙයි කලහකාරිය දන්නා යෙහෙළියක් ඇත. ඕ තෝමෝ තමාගේ ස්වාමිප් පුත්රඥයා කැටිවත් ගෙයි වහළුන් හා කැටිවත් කළහකාරීය කෙරෙයි. ඈ දබර කරණ අඬය ස්වාමීනි, කීහ - එබස් අසා සර්වවඥයන්වහන්සේ සුජාතාවන් ලඟට කැඳවා සුජාතාව තී විසින් තොපගේ ස්වාමිපුත්ර යාට වාසයකරන මාන වධකරන්නාමෙන. එම්බල ස්වාමිපුත්ර යාට අඹුවෝ සත්දෙනෙක් ඇත්තාහ. ඉන් තෝ කුමණ අඹුදැයි විචාරා වදාල්සේක් - එවිට සුජාතාවෝ කියන්නෝ ස්වාමීනි මම නොදනිම්හ කීහ. එවිට සර්වචඥයන්ක වහන්සේ කියන්නාහු :-
1. යම් ස්ත්රිමයක් තමාගේ ස්වාමිපුත්රටයා හා ගෙයි දාසිදාසයන්ට දස විට බැන දොඩා වාසය කෙරේ නම් ඒ ස්ත්රිිය වධකභාය්යා්වා නම් වෙයි.
2. යම් සිත්රිමයක් ස්වාමි පුත්රසයා ඉපද වූ සම්පත් අනියමින් තමා සිතූ සැටියේ වියදම් කෙරේ නම් ඒ ස්ත්රිම චොරභාය්යාරියක නම් වෙයි.
3. යම් ස්ත්රිරයක් ස්වාමිපුත්ර්යා නිසාවව තොමෝ වැඩිතරම්ව සිට ස්වාමිපුත්රමයා කිව නොඅසා තොමෝ වාසය කෙරේ නම් ඒ ස්ත්රික ආය්ය්වාමභාය්ය්ස නම් වෙයි.
4. යම් ස්ත්රි යක් තමාගේ ස්වාමිපුත්රයයා ගේ අන්නපානාදි වූ දෙය වැදූ මවක් යම්සේ තමාගේ පුත්රවයෙකුට යම්සේ කැවිලි පෙවිලි ආදියෙන් ඉඳුරා පිරිමසා ද ඒ නියාවට වාසය කරණ ස්ත්රිම මාතුභාය්යා් නම් වෙයි.
5. යම් ස්ත්රි යක් තමාගේ ස්වාමිපුත්රායාට යම් සේ භය ලැජ්ජා ඇතිව නැගිනි බූනනි කෙනෙකු මෙන් වාසය කෙරේ නම් ඒ ස්ත්රිග භගිනිභාය්ය්ිර නම් වෙයි.
6. යම් ස්ත්රිරයක් තමාගේ පුරුෂයා කැටිව සැප සාදා සැප විදීද දුක්දා දුක් විඳීද මේ නියායෙන් ඉතා විශ්වාසව දවසරිණ ස්ත්රියයක් ඇත්නම් සඛිභාය්යාසා නම් වෙයි.
7. යම් ස්ත්රිණයක් තමාගේ ස්වාමිපුත්රියා තමා මරතන් බණතන් දොඩතත් ඒ ඉවසා වාසය කෙරේ ද ඒ ස්ත්රි්ය දාසිභාය්යාතම නම් වෙයි.
13
යනාදීන් අඹුවන් සත්දෙනාගේ කථාව සර්වේඥයන්වහන්සේ වදාරන්නාම එකියන ගාථා සත අවසානයෙහිදි එකියන සුජාතාවො දාසක් නයින් ප්රසතිමණ්ඩිත වූ සෝවාන් ඵලෙහි පිහිටියාය.
එවිට සර්වඹඥයන් වහ්නසේ වදාරණ සේක් එම්බල සුජාතාව පුරුෂයන්ට යම් ස්ත්රිපයක් වධකභාය්යාඹුව ව, චොරභාය්යා සු ව, ආය්ය්ර් භාය්යාසා වවාසය කළා නම් නරකාදිවල ඉපිද බොහෝ දුක්විඳිනාහ. යම් ස්ත්රි යක් මාතු භාය්යාෂය ව, භගිනි භාය්යා සඛිව, සඛි භාය්යාකා ව, දාසි භාය්යා ව ව වාසය කෙරේ නම් ඈ වනාහි දිව්යව ලෝකයෙහි සම්පත් විඳිනාහ. තෙපි වනාහි මෙකියන, උතුම් භාය්යාම් වන් සතර දෙනාගෙන් කොයි භාය්යාින වන්ගේ ගුණයෙන් වාසය කරව් දැයි විචාරා වදාළසේක් ෴ එවිට සුජාතාවෝ කියන්නාහු මාගේ සුවාමිපුත්ර්යාට දාසි භාය්යා්ගේ ව සිට වාසය කෙරෙමියි කිහ. එවිට සර්වුඥයන් වහන්සේ යහපතැයි කියා ජේතවනාරාමයට වැඩිය සේක෴
එක් දවසක් සඞඝයාවහන්සේ ධර්මිසභා මණ්ඩපයෙහි රැස්ව කථාකරනසේක් මෙසේ සර්වදඥයන්වහන්සේ වදාළ එක බසින්ම සියළු අවගුණයන් හැර සුජාතාවෝ නැමුනාහ. සර්ව ඥයනුත් එක බසින්ම සුජාතාවුන් සිටුවු නියාව යහපතැයි කීහ. මේ කථාව කිය කියා උන්තැනට සර්ව ඥයන් වහන්සේ වැඩ වදාරා මහනෙනි මා එන්නට පූර්වකභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැ විචාරා එපවත් අසා පෙරත් එකබසින්ම තිබුයෙම් වේදැයි විචාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වුඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාල සේක ෴
යටගිය දවස බරණැස් නුවර බ්රලහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්යූය කරන සමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ට පුත් ව ඉපද රජ්ජුරුවන්ගේ අයාමෙන් රාජ්ජයට පැමිණියාහ ෴
බෝධිසත්වයයන්ගේ මෑනියො කොපව වාසය කරන්නාහ. රජ්ජුරුවෝ මාගේ මෑනියන්ගේ කොපලය කෙසේ සන්හිඳුවා ගිණිම් දෝහෝයි සිත සිතා හිඳිනාහු. යම් කාරණයක් දැක විනා නිකම් කාරණය කියන්ට බැරියයි සිතා කාරණයක් පරීක්ෂාජ කෙරෙමින් උන්නාහ.
එක් දවසක් රජ්ජුරුවෝ තමන්ගේ මෑනියන් ඇරගෙණ උයන් කෙළියට නික්මුණාහ. ඒ වේලාවට එක් කැනහිලෙක් උයනේ හිඳ හැඬීය. ඒ හඬ අසා බොහෝ මනුෂ්යියෝ අවලක්ෂනණ පක්ෂිටයා ඇඬී යයි කියා දෙකන් වසා ගත්හ. ඉන් ඔබ්බට ගිය කලට කෙවිල්ල ඇඬු ශබ්දය අසා යහපත් නිගා ශබ්දයකැයි සතුටුවූහ ෴
මේ අර්ථය දැන රජ්ජුරුවෝ මෑනියන්ට කියනට කාරණයක් දිටිමි කියා කියන්නාහු මෑනියන් වහන්ස නපුරු ශබ්දය අසා සියල්ල අප්රියයය, යහපත් පක්ෂි යාගේ ශබ්දය අසා සියල්ල වුන්ටම සන්තෝුෂ විය.ත එසේ හෙයින් මෑනියන් වහන්ස තද පරුෂ වූ බස් ඇර මධුරවූ බස් කියමැනවැයි කියා ඒ බරණැස් රජ්ජුරුවෝ මෑනියන්ට අවවාද කීහ. එකියන මව්බසින් පුතනුවන් කී අවවාදය අසා තමන්ගේ තද පරුෂකම් අළහ්යන වදාරා මේ සුජාතා ජාතකය නිමවා වදාළසේක෴
එ සමයෙහි රජ්ජුරුවන්ගේ මව්බිසව්නම් මේ සමයෙහි මෙකී සුජාතා නම් සිටු කුමාරිකාය, එසමයෙහි රජව උපන්නෙම් ලොව්තුරා බුදුවූ මම්මයයි වදාළ සේක෴
සු ජා තා ජා ත කය හෙවත් බා රි ක ථා ව කාව්‍ය
[සංස්කරණය]1. ගු රු ව න තිලොව මුනිසඳ දෙව්රම් වෙහෙ ර ම නමෙන වසන සඳ සුමනා නම් පව ර සසො බන එ සිටු දුව සඳහා දෙසු මිහි ර මෙලෙසින ජාතකය දක්වමි සිතු අයු ර
2. න න් දනි වන දනන්ජය නම් සිටුවර ණ පෙ ම් බර විසාකාවන් නැගනියන් ව ණ ම න් තුට සුජාතා සුටු දුව සිරි දර ණ පි න් සිරි අනේපිඬු සිටු පුත් ගති සර ණ
3. එ තැන් සිට එසිටු දුව තමහිමිය න් ද ද සු න් දැසි සමග සරොසව දබරි න් ද නිති න් දවසරිණ කල දිනයෙක න න් ද උ තු න් මුනි වැඩියෙ එහි වලඳන මෙ න් ද
4. අ නේ පිඬු සිටුහු දන් වලඳවමි න් නේ පි නේ සිත වඩා සිටි සඳ සතොසි න් නේ ගුනේ නැති සුජාතා ලඳ සරොසි න් නේ අ නේ ගෙයි වහල් සහ දබරෙට ව න් නේ
5. මෙ සේ දබර කරණා හඬකර සව න ද සේ බල මුනිදු එපවත් ඇසු බැවි න රොසේ ගෙයි යෙහෙලි දබරව යහ දසු න ඇ සේ සමිඳුනේ කරණා හඬකි වෙ න
6. මු නි ස ඳ සුජාතා ගෙන්වා ඉදිරිය ට කි ම ව ද කරන්නිද තිගේ හිමි සඳු ට ඇත ලඳ සත්දෙනෙක් එම්බල තිගෙ හිමි ට කියසෙද ඉන් කුමන අඹූදැයි තී දැන ට
7. ඇ සු ක ල මෙලෙස මුනිසඳ ඒ ලඳුන් ගැ න සි ටු කු ල සුජාතා නොමදත් බව කිවෙ න ද ස බ ල මුනිඳු එමවිට සුමියුරු නදි න පි ළිවෙ ල පැවසි අඹුවන්ගේ මෙම ලෙසි න
8. හි මි හ ට දසුන් හට නොව කිසිම කාරි ය දැඩිකොට බැණ දොඩන ලද වදක බාරි ය එ ලෙස ට හිමි සැපසු දෙය වඩා වීරි ය හි තු ව ට දෙන පිටත ලද චෝර බාරි ය
15 9. හි මි බ ස් පිළීනෙගෙන උඩඟුවෙනි දි රි ය සිතුලෙස් නිති වසන ලඳ අරිය බා රි ය සහතොස් බත් පැන්ද හිමි සඳුගෙ වී රි ය පි රි මැ ස් මෙනි වසන ලද මාතු බා රි ය
10. ල ත ර ඇතිව විලිබිය නැගිනි සේ රි ය නි ත ර හිමිට පවතියි බගිනි බා රි ය එ ත ර සැපත දුක එකලෙසම දා රි ය නොහැර හිමිට පවතියි සතී බා රි ය
11. බැ න් න නමුත් ගැසුව මුත් සියළු කා රි ය ඉ න් න ඉවසුමෙන් ලද දාසි බා රි ය බැ න් න නමරු මුනිඳු තුණ එසත් බා රි ය පෙන් නා දුන මෙලෙස ගත් සිතිනි බා රි ය
12. මේ දම් දෙසා අවසන් වුන කල යෙහෙ න සො වන් පළෙහි පිහිටියෙ සිටු දුව සොබ න එ යි න් පසුව වදකය සොර අරිය ය න අ ඹූ න් අපා දුක් විදින බව දරු න
13. ය ලි ත් මාතු බගිනි සති දාසිය න ගුණැත් අඹුන් දෙව්සැප විඳිනා කරු න සු ග ත් මුනිඳු දෙසමින් තී දැන් මෙයි න අ ස ත් කවර අඹූවද ගුණයුත් නද න
14. හි මි හ ට දාසි බාරිය ලෙස මම නිත ර පෙමකොට වසන්නෙමි සිටු දුව කී පව ර එ ම වි ට යෙහෙක පවසා මුනිතුම් සත ර ෙවහෙරට වැඩියෙ දෙව්රත් නම් යුතු පත ර
15. දි න ක් දම්සබාවට සඟගන පැමි ණ ප සැ ස් එක බසින් සිටුදුව නැමු කරු ණ ප ස ස් මින කියන කල මුනි එහි පැමි ණ නොලස් ඇසි කතාකළ එපුවත තොසි ණ
16. ල ඳු න් සුජාතා නැමු බව එක බසි න මෙ දැ න් පවස පවසා සිටියෙමු මෙත න කිවෙන් සබෙහි යතිඳෙක් එඅසා සව න බ සි න් එකම නැමුයෙමි පොරණක් කියෙ න
16 17. එ ප ව ත් අසන රිසියෙන් යතිඳෙක් සබෙ න අ ය දි ත් මුනිඳුහට නමකර නිසිලෙසි න සි ය ප ත් සදිසි මුව විහිදා බඹ ගොසි න නොනැවත් ඉකුත්වත දැක් වී මෙම ලෙසි න
18. බ ර ණැ ස් නුවර බඹදත් රජ රජකර ණ එ ද ව ස් ඉපිද පුත්වී මහසත් සොබ න නො වලස් ඇවෑමෙන් පියරජ රද පැමි න නිසි ලෙස් ඉසුරු විඳිමින් වසනා එදි න
19. ම හ ස ත් මව් කෝපයෙන් වසනා බැවි න ය හ ප ත් ලෙස එයින් සංසිඳුවන කරු න නි ති සි ත් මින සිටිය කල දවසක් යෙහෙ න ම ව් ක ත් සහ උයන් කෙළියට යන සඳි න
20. ම ලි නේ සපිරි තුරුලිය ලෙල පවන් වැ ද උ ය නේ කැනහිලෙන් ඇඬු අඬ අසා එ ද නොමිනේ අව ලකුණු සියොතුන් අඬැයි ත ද දෙ කනේ අත් තබා ගතු නෙක දනෝ සෙ ද
21. ඉ න් ඔබ්බට යනකල කොව්ලෙකු නා ද ව න් සඳ කණට සතුටුව හැමදෙන පෑ ද දැ න් වත් කියව් දෙකනට යහපත් නා ද ඉ න් රදය සිති එකරුණ නිසි නොමවේ ද
22. ම ව හ ට කියන්නට නිසිමය එම කරු න ස හ තු ට වෙමින් මෙලෙසට කී රදු සොබ න දෙක නට යවුල් විය එනපුරු හඬ ඇසි න ස තු ට ට පැමිණියෝ හැම කොවිලිඳ හඬි න
23. එ බැ වි න් මෑනියනි තද පරුස් බස් හැ ර නි ති යෙන් මිහිරි බස් කිය මැනව සිතුයු ර මෙලෙසින් පුතනුවන් කී එකම බස ති ර අ ස මි න් පරුස බස් පහකළයි වම් ව ර
24. ලෙස මේ මුනිඳු සුජාතා ජාතකය සො ඳ අසමේ බසින් නිමවා දෙන මෙලෙස සෙ ඳ එසමේ මව් බිසව මෙසමෙ එසිටු ල ඳ එසමේ බරණැසෙහි රජ බුදුවු මම ව ද
෴ නිමි. ෴