සව් සත් දම් වාදය - සව් සත් දම් වාදය ii
යතබල සඟරාව ප්රංසිද්ධ කරවන බටුවන්තුඩාවේ ගුරුන්නාසේ මහත්මයා වෙතටයි.
මහත්මයාණෙනි,
මෙහි තුල බහා එවන ලද නොබොද්රව මා විසින් සැකෙවින් කී කව් අච්චුගස්වන ලෙස ඉල්ලමි.
මේ වගට කීකරු
ආම් අඃ
මුවෙන් වන උවදු රු මෙ දියත උපන් ස ත සතරෙක් වේය නිරතු රු තුරෙන් සමහරු නියව ත තද පරුසය නපු රු සමහර දෙන සම ත එයින් එකකැයි කිවුය පඬිව රු මෙදෙක එක්කෙනෙකුට හිමිනැ ත
යමෙක් කී යම් බ ස් කසල ගොඩ තිබුන ත් තවෙකෙක් නොවෙයි ඒ ලෙ ස් දුටුව මැණිකක් නො හරි ත් කිවොත් නොවී රො ස් එ ලෙස දුරු නොකර ත් බලත්නියවත් යොද්ර පැණ ඇ ස් සමත දන අඩු කුලෙක උපන්න ත්
සමහර විට පොර ණ වාදයක පැමිණු න සිට වියත යයි පවස න ජය නැත පරුස වදනි න සතට වැඩිතර ව න එයින් සිහි නුවණි න කලින් කල වනු නියත පඬිද න යොද්රර පිළිතුරු කිවොත් ඇත ගු න
‘සිව් රඟ සෙනග ගෙ න ගුත්තිල මහ ඔසු ඳ ජයටත් වඩා පැමිණෙ න මෙ ඈ නෙක පඬිවරැ සො ඳ සිය නුවණින් ලැබෙ න කල සියලුම වා ඳ ජයම බෝ කල් මැනවි කිව්යෙන පරුස බිනුමෙන් තොම කළෝව ද
*කවියෙ න *කාව්ය ශෙඛරයෙහි.
ශාස්ත්රායලංකාරයෙන්
“සව් සත් දම්” වාදය.
බින්දුව අක්ෂදරයක් නොවන බවට හෙතුද්රිහරණ මාඝ කාව්යුයෙන් නිදර්ශනයක් කෙරෙමි.
“එකාක්ෂ්ර පාදඃ”
“ජජෞ ජොජාජි ජිජ්ජාජි තන්ත තොති තතාතිතුත්” “හාභො භීහාහි භුහාඟු රාරාරීරරි රිරරඃ”
මේ එකාක්ෂභර පාද නම් වු දුෂ්කර බන්ධිනයෙහි “තත්”යන තැන හල් න යන්න සහ රඃ යන තැන විසගීය ද නොහොත් බින්දු දෙක ද අක්ෂ ර නම් මේක එකාක්ෂනර පාදයෙක් වේ දැයි කල්පනා කටයුතු ය.
‘ව්යකක්ෂ.ර’
‘භුරි හිර්හාරි භිර්හිරෛර් භුභාරෛර භිරෙභිරෙ’ ‘හෙරිරෙභී හිරභ්රාරහෛ රහිරුභීරි භෛරිභාඃ’
මෙහි ‘රිභාඃ’ යන තැන විසගීය හෙවත් බින්දු දෙක අක්ෂාර නම් මේ බන්ධිනය ව්යික්ෂයර වෙන්නේ කෙලෙස දැයි කල්පනා කටයුතු ය.
‘ව්යික්ෂවරඃ’ ‘නීලෙනානාලනලින නිලිනොල්ලලනා ලිනා’ ‘ලලනා ලාලනො නලං ලීලා ලොලෙන ලානිලා’
මෙහි ‘නාලං’ යන තැන බිංදුව අක්ෂ රයක වේ නම් මේ බන්ධ නය ව්ය ක්ෂැර වෙන්නෙ කෙලෙස දැයි කල්පනා කටයුතු ය.
‘ව්යාක්ෂ’රඃ’
‘විභාවීවිභ විභාභො වීහා භාවී විවොවිභිඃ ‘භවා හිහා විහා වාවො භවා භවො විභුඃ
මෙහි ‘විභඃ’ ය යන තැන හා ‘විභුඃ’ යන තැනද විබින්දු අක්ෂ ර නම් මේ බන්ධ නය ව්ය ක්ෂඃර වෙන්නේ කෙලෙසදැයි කල්පනා කටයුතු ය.
‘ව්යකක්ෂ.රඃ’ ප්රාවපෙරැපී පුරා රෙපාඃ පරිපුරි පරඃ පරෛඃ, රෙපෛරපා රෛරෑප රිපුපුරෙපි ප්රිරො පරෛඃ,
මෙහි ‘රෙපාඃ පරඃ පරෛඃ පරෛඃ’, යන සතර තැන්හි පෙනෙන්නේ විබින්දු අක්ෂපර නම් මේ බන්ධිනය ව්යෙක්ෂැර වෙන්නේ කෙලෙස දැයි කල්පනා කටයුතු ය.
‘ව්යකක්ෂ රඃ’ ‘ලොකාලොකිකලොකල්ක කලිලොලි කුලාලකඃ කාලොකලොකලිඃකාලෙ කොල කෙලි කිලඃ කිල’
මෙහි ‘කුලාලකඃ කලිඃ කිලඃ, යන තුන් තැන්හි පෙනෙන විබින්දු අක්ෂුර නම් මේ බන්ධකනය ව්ය ක්ෂ ර වෙන්නේ කෙලෙස දැයි කල්පනා කලයුතු ය.
‘ව්යකක්ෂ රඃ’ ‘වරරො විවරො වෛරී විවාරී වාරිරාරවඃ’ විවවාර වරො වෛරං විරො රවි රිවෞවරඃ’
මෙහි ‘රවඃ වෛරං වරඃ, යන තුන් තැන්හි බින්දු අක්ෂිර නම් මේ බන්ධවනය ව්යඃක්ෂතර වෙන්නේ කෙලෙස දැයි කල්පනා කලයුතුය.
‘ව්යබක්ෂ රඃ’ ‘රාජ රාජි රුරොජාජෙ රජිරෙජො ජරොරජාඃ’ රෙජාරිජුර ජොජිාජීජී රරාජර්ජු රජජීරඃ’
මෙහි රජාඃ ජරඃ, යන දෙතැන විබින්දු අක්ෂරර නම් මේ බන්ධසනය ව්යික්ෂ,ර වෙන්නේ කෙලෙස දැයි කල්පනා කලයුතු ය.
‘ව්යාක්ෂරඃ’ ‘ක්රෑරාරි කාරිකොරෙක කාරකඃ කාරිකාකරඃ’ කොරකාකාර කරකඃ කරිරඃ කකීරොකීරැක්’
මෙහි ‘කාරකඃ කරඃ කරකඃ කරිකඃ කරීරඃ’ යන සතර තැන විබිංදු අක්ෂ‘ර නම් මේ බන්ධකනය ව්යඃක්ෂතර වෙන්නෙ කෙලෙස දැයි කල්පනා කලයුතුය.
‘ව්යකක්ෂ.රඃ’ ‘ද්රකරීදරදරිද්රෙෂාරි ද්රයරූද්ර්රොද්රිවදුරද්රඃද’ දුරාදරෞද්රොත දදරදෝ ද්රෙනරුද්ද්රරරුරාදරී’
මෙහි ‘දං’ යන තැන විබිංදු අක්ෂඃර නම් මේ බන්ධිනය ව්යරක්ෂිර වෙන්නේ කෙලෙස දැයි කල්පනා කලයුත්රව ය.
‘ව්යකක්ෂ රඃ’ ‘සුරඃ ශෞරීර සිසිරෛරා ශාෛශ රාසු රාශිසඃ’ ශරාරුඃ ශ්රීස ශරීරෙශඃ සුසුරෙරිසිරඃ ශරෛඃ’
මෙහි ‘සුරඃ ශිසඃ ශරාරුඃ රෙශඃ සිරඃ ශරෛඃ’ යන මෙතෙක් තැන් වල තිබෙන විබින්දු අක්ෂඃර වලට ගතහොත් මේ බන්ධනනය ව්ය්ක්ෂබර වෙන්නේ කොහොමද?
‘එකාක්ෂකර’ ‘ද්ර දද්රෙ දුද්දදුද්ද්ර?දී ද්රමද්ර ද්රෙදදුද දීදද්රෙඃ ’ ‘දුද්ද්ර්දං දදදෙ දුදේද දද්රදද දදදෙ දදං’
මෙහි ‘දද්රෙඃදද්ර දං දදඃ’ යන මෙකෙ තැන් වල තිබෙන බින්දු අක්ෂ ර වුවොත් මේ බන්ධරනය එකාක්ෂොර වේද? අනේ! අනේ! ඔය කාව්යුකාරයා අකුර පමණක් නෑදින වාද කරන්නට එන මහිමයක හැටි! වියතුන් අතරට ඕවා හිනාවල් නොවේ ද? (මන්ද ශාසෙත්රාක විවාද්ර්ර්ථි) යනාදියවත් හිතට ගෙන කල් යවන්නේ නැති එක බොහොම වරදයි. හල් මයන්නත් වර්ණයක්කර ගන්නට බැරුව ඉදින් ඒ අස්සේ තව බින්දුවකුත් වර්ණයක් කරන්නට ගොහිල්ලා පැමුණුනේ නම් ලොකු දුප්පත්කමකටයි. ඔය කිවා වර්ණ නොවන බව පුකාශ කරතොත් සිය දහස් ගණන් උද්රකහරණ රත්නයන්ගෙන් මම පොහොසත් වෙමි. එසේ ද වුවත් වඩ වඩා ඒවා ගෙන හැර දක්වන්ට ගියොත් ලියකියමන් බොහෝ වෙන නිසා ඒ හැට් නැතුව තව මඳක් දක්වමි.
දණ්ඩ්ය්ලංකාරයෙහිදු-‘ත්රනයක්ෂතරඃ’ ‘දෙවානං නන්දකනො දෙවො නොදනොවෙද තින්දිනඃ’ ‘දිවන්ද ද්රවන දෙව ද්රෙනෙද්රනනවනන්දිනඃ’
මෙහි පෙන්වන ලද සලකුණු ඇති තැන්වල තිබෙන බින්දු විබින්දු අක්ෂදර වුවහොත් මේ බන්ධනනය ත්රනයක්ෂ් වේ ද? මෙවැනි උද්රනහරණ දණ්ඩ්යවලංකාරයෙහිදු බොහෝ වෙත්. ඒ සියල්ලම මෙහි දක්වත් හොත් අතිප්රණපංච හෙයින් නොදක්වමි. ඕනෑ කරණ කෙනෙක් ඇතොත් ඒ පොත බැලිය යුතුයි.
හුදකලාව බින්දුව ශුන්යලත්වය හගවන රේඛාවකැයි දක්වන ශ්රී හෂී තෙම නෛෂධ දරිතයෙකි.
කිමස්යමලොම්නාං කපටෙනකොටිහිර් වීධර්තලෙඛාභි රජිගණ්ද්ඝුණාන් නරොමකු පෞහමිෂාජ්ජගත්කෘතා කෘතාස්ව කිං දුෂණ සුන්යත වින්දගවඃ’යි කීය.
මෙහි අත්ථිං වර්ණනා කරන ශ්රීර ප්රෙකමදන්ද් න්යාමය රත්ත තෙම අන්වය බොධිකා සමාඛ්යන ටීකාවෙහි.
“අස්යධ අසංඛ්ය ගුණවත්ව මසංඛ්ය ද්රෙදෂ ශුන්යාත්වංතච ප්ර්තිපාදයති කිමස්යෙයති විධිර්විධාතා ලොම්නාං කපටෙන ඡලෙන කොටිභිඃ කොටිසංඛ්යාකහි රෙඛා භිම්සීදණ්ඩිකාභිඃ කරණෛරස්යටරාඥඃ කිංගුණාන්න අජිගනත්න සංඛ්යාසතවාන් අපිතු අජිගත දෙවතථා ජගත්කෘතා විශ්වස්රැගජා විධාත්රාා රොමකුපානාං යඔඝැ සමුහඃ ස එවමිෂා ජලං තස්මාත් ද්රෙ ෂරහිතත්ව ව්ය්ඤ්ජකවින්දයව ඉත්යඑත්විඃ් කිං න කෘතා අපිතු කෘතා එව න ලස්යා ශරීරෙයානි රොමානිසථීතාති තාතින රොමකුපාඃ කින්තු දුෂණ ශුන්යිවින්දිව ඉත්යනපහ්නුත්යුලංකාරො’ යයි කීයේ මයි.
තවද බුඬං සරණ ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමිං, සංඝං සරණං ගච්ඡාමිං යන මේ තුන් සරණේ අකුරු සුවිස්සෙක කියා පුර්වාචාර්යය නියමයක් පොත් පත් වල පෙනී තිබෙනවාය. ඉදින් යමෙක් මේ කීමට අනුමාන කරනවා නම් ඒ තෙමේ සුත්රා නිපාතයෙහි සුන්දනරික භාරද්වාජක සුත්රාය සහ එම සුත්රය අටුවාවද කාව්යයසේකරයේ බුදු රහතුන යනා දී කව් දෙක සහ එහි ගැටපදේද යන මේ ස්ථාන හොඳ සිහි නුවණින් යුක්තව බලා සැක හැර ගනීවා. මෙහි ඉහත දක්වන ලද තුන් සරණේ අකුරු සුවීස්සක් නොහොත් විසිහතරක් වන නියාව කෙසේද කිවොත්? බුද් යනු එක ය, ධං යනු එක ය, ස යනු එක ය, ර යනු එක ය, ණං යනු එක ය, ගච් යනු එක ය, ඡා යනු එක ය, මි යනු එක ය, ධම් යනු එකය, මං යනු එක ය,ස යනු එක ය, ර යනු එක ය, ණං යනු එක ය, ගච් යනු එක ය, ඡා යනු එක ය, මි යනු එක ය සං යනු එක ය, ඝං යනු එක ය, ස යනු එක ය, ර යනු එක ය, ණං යනු එක ය, ගච් යනු එක ය, ඡා යනු එක ය, මි යනු එක ය, -යන මේ අන්දමින් එම තුන් සරණේ අකුරු විසිහතරක් වී තිබෙනවාය. අන්තගීතයයි උත්තර දී ගෙන එන පාර්ශවය කියන හැටියට බුද්,ධං, ණං,ගච් යනා දී ස්ථාන වල හල් අකුරු සහ බින්දුත්
සමඟ වර්ණ දෙක දෙක බැගින් ගන්නට ගත්තොත් තුන් සරණේ අකුරු තිස්හයක ගණනක් පෙනෙනවා ය. මේ ගණන සැබෑ වු ගණනක් වා නම් ඉහත කී සුන්දෙරික භාරද්වාජක සුත්රැය සහ එහි අත්ථින කථාවෙහිද තුන් සරණේ සුවිසි අකුරෙකැයි යන බුදු රහතුන්ගේ නියමය බොරු වෙන්නට යනවා ය. ඒකාන්තයෙන්ම ඔය අලුත් හපන්නුන්ගේ කිමක් නිසා බුදු රහත්ආදිපංඬිතොත්තමයන් ගේ නියමයක් බොරු යයි අත්හැර දමන්නට නම් අපට බැරිය. හැබෑවටම ඔය කල්පනාවලට එකතු වන ලෙස තිසරණෙහි අකුරු විසිහතරකැයි නියම කළ බුදු රහතුන් වහන්සේලාට ගණන වැරදිලා ද? නැත්නම් උන්වහන්සේලා ඔයිට වඩා අසමථියෝ වද්ද? එක්කෝ ඔයගොල්ල (වාදයට ගෙණෙන්නට දුකේ දැන්ම එලිදරව් නොකර හංගාගෙන තිබෙනවා යයි කී අර මහ ඔඩොක්කුවක් විතර ඇති ශාස්ත්රග ගොඩ) බුදු රහතුන්ටත් ඒ කාලවල සම්භනුනාද? ඉදින් අකුරු විසිහතරකැයි නියම වු තුන් සරණේ බුද් කියා එක අකුරක් වේ නම්, බං කියා එක අකුරක් වේ නම්, ධම් කියා එක අකුරක් වේ නම්, මං කියා එක අකුරක් වේ නම්, ඝං කියා එක අකුරක් වේ නම්, ණං කියා ද, ගච් කියා ද එක එක අකුර වේ නම්, ‘සව් සත් දම් කී ගණයෙහි සව් කියා එක අකුරක් වෙන්නටත් සත් කියා එක අකුරක් වෙන්නටත් දම් කියා එක අකුරක් වෙන්නටත් බැරි වැරුද්ද මොකද? ඉදින් එසේ වෙන්නට බැරියයි යමෙක් කියා නම් ඔහු ම ප්ර කාශ කර ගන්නවා ය.
තවද අකුරු අටක් පදයෙක පද සතරක් ගාථාවෙක ගාථා එකක් ග්ර ත්ථහයෙක. ග්රාත්ථ යක් නම් අකුරු තිස්දෙකෙකි. අකුරු තිස්දෙක තිස්දෙක ඇති ග්රථන්ථ දෙසිය පණසෙක් එක බණවරෙක බණ වරෙක් නම් අකුරු අටදහසෙකි. ඒ බව දක්වන පුර්වාචාර්යවරයන් විසින් , අඨක්ඛරා එකපදං
එකාගාථා චතුප්පද්රි ගාථාචෙකොමතො ගෙත්ථාය, ගෙන්ථි ඛත්තිංසතක්ඛරො ඛත්තිංසක්ඛර ගන්ථාකනං පඤ්ඤ්රථස වීසතම්පන භාණවාරොමතො එකො අඨක්ඛර සහස්ස කොයි කියන ලදී- එම නියමය වු පරිද්දෙන් පිටකත්රසයෙහි සියලු බණවර ගණන එක් දහස් එකසිය අසුතුනකි. - එයින් එක එක’ බණවරකට ග්රනන්ථ දෙසියපණසක් දෙසියපණසක් බැගින් පිටකත්රයයෙහි සියලු ග්රටන්ථර සංඛ්යාණව දෙලක්ෂි අනුපන්දහස් සත්සිය පණසෙකි- එයින් එක එක ග්ර්න්ථපයකට අකුරු තිස්දෙක තිස්දෙක බැගින් පිටකත්රනයෙහි සියලු අක්ෂයර සංඛ්යාෙව අනුසිව්ලක්ෂි සිව් සැට දහසෙකි-එම දක්වන ලදමැයි. “පිටකත්තය පාලිය සම්මා සම්බුද්ධ දෙසිතා තෙරසීතිව සතංව සහස්සං භාණවාරතො, පිටකත්ත පාලීව වෙලක්ඛතවුනා තිච පංචසහස්සං සත්තසතං පඤ්ඤාසං ගන්ථදසංඛතො, පිටකත්තය පාගීව අක්ඛරානංවසෙනව චතුනවුති ලක්ඛාති චතුසඨිසහස්සංච” යි තුන් පිටකයෙහි අටුවා පොත්වල සියලු බරවණ ගණන එක් දහස් එකසිය තුන් සැටකි.- එයින් එක එක බණ වරකට ග්රනන්ථී, දෙසිය පණසක් දෙසියපණසක් බැගින් අටුවාවල ග්රඑන්ථග දෙලක්ෂී අනුදහස් සත්සිය පණසෙකි-එයින් එක එක ග්රවන්ථරයකට අකුරු දෙතිස දෙතිස බැගින් අටුවාවල සියලු අකුරු ගණන අනුතුන්ලක්ෂක සාරදහසකි- එම දක්වන ලද මයි. “පිටකඨ කථා සබ්බා බුඬඝොසෙන භාසිතා තෙසයීව සතංචෙව සහස්සං හාණවාරතො, පිටකඨ කථාසබ්බා මෙලක්ඛා නහුතානව සත්ත්යොතංව පඤ්ඤ්රථසං- ගන්ථකසංඛාව සෙනව, පිටකඨ කථා සබ්බා අක්ඛරානං වසෙනව තෙනවුති ලක්ඛානෙව චතුසහස්ස මක්ඛරා” යි -තුන්පිටකේ ටීකාවල බණවර ගණන හසිය - තිස්දෙකයි -එයින් එක එක බණ වරකට ග්රකන්ථන එක්ලක්ෂද පණස්අටදහසකි - එයින් එක එක ග්ර න්ථකයකට අකුරු දෙතිස දෙතිස බැගින් ටීකාවල සියලු අකුරු ගණන පණස්ලක්ෂ පණස්දහසකි. එම දක්වන ලද මයි “ පිටකත්තය ටීකාව ටීකාචරියෙහි භාසිතා ඡසතංචෙව වංත්තිංසභාණ වාර වසෙනව, පිටකත්තය ටීකාව සංඛා ගන්ථච වසේනච අඨපඤ්ඤ්රවස සහස්ස සතසහස්සංච ගන්ථ තො, පිටකත්තය ටීකාව අක්ඛරාණං වසෙනව පඤ්ර්ක ස සතසහස්සං ඡපඤ්ර්තය ස සහස්සංච” යි.
මෙසේ අනුසාරලක්ෂඅ සිව් සැට දහසෙකැයි. නියම කරන ලද තුන්පිටකයේ අක්ෂඅර සංඛ්යාටවේවත් අනුතුන් ලක්ෂ සාරදහසෙකැයි නියම කරන ලද අත්ථි් කථාක්ෂටර සංඛ්යානවේවත් පණ්ලක්ෂා පණස් දහසෙකැයි නියම කරන ලද ටීකාක්ෂථර සංඛ්යාඛවේවත් ස්වර නැති ව්යෙඤ්ජන යයි කියන ලද හල් අකුරු සහ බිංදු ද අකුරු ගණනකට ගත්තේ නැතුව ඒ ඒ අක්ෂිර සංඛ්යාලවලින් පිටපත් කර තිබෙනවාය. එසේ තිබෙනවා නම් පෙළ අටුවා ටීකාවල අක්ෂාර සංඛ්යා වෝ මේ කීවාට වඩා බොහෝ වෙති. එපමණකුත් නොවන අක්ෂ්ර ගණන් දක්වා තිබෙන මේ ආදි කොයි යම් ස්ථානයකවත් මෘතාක්ෂඅරයෝ යයි නම් ලත් හල් අකුරු ආදිය අක්ෂකර ගණනින් පිටපත් කර තිබෙන බැවින්ද - අක්ඛර නියමො ඡන්දං් - යන ක්ර මය සහ විනාවණේණහි මත්තාගා යනාදීන් දක්වන ලද වණ්ණා දිය ගැණ බලන ගණන් ශාස්ත්ර ක්ර මයේ ද පෙනී තිබෙන විධියට හල් අකුරු ආදිය වර්ණ නොහොත් අකුරු නොවන බැවින් ද වණ විරිත්හි එක ගණයෙක් නම් අකුරු තුනෙකැයි කියන ලද පුර්වාචාර්ය නියමය සැබැ වී නම් කිසි තැනෙක හල් අකුරක් ත්රදයක්ෂයර ගණයකට අන්තර්ගීත අකුරු තුනෙන් එක අකුරක් වෙන්නට නොහැකි බැවින්ද අක්ෂයරයක් වු ගණයක පෙර, මැද, අග යන මේ තුන් ස්ථානයන් අතුරෙන් කොතනකින් නුමුත් එක අකුරක් ගත්කල තවත් ඒ ගණයේ අකුරු දෙකකට වැඩි නොවන ගණනක් ඉතිරිව තිබිය යුතු බැවින්ද ‘සව් සත්දම්’ යන මේ ගණයේ අග වණට හල් මයන්න යෙදුවොත් තව වර්ණ දෙකකට වැඩි වු ගණනක් ඉතිරිව තිබෙන්නට යාම තිස්සක් නොවන බැවින් දැයි යනාදි යුක්ත්යවයුක්ති හෙතු කොට ගෙන ‘සසර, සරණ, සව් සත් දම්’ කියන ගණ තුනෙන් පෙර මැද අග යන තුන් තැන් අකුරු ගෙන නම යෙදුවොත් කොයි තරම් හපනෙක් කිවාත් සරම් කියන නම යෙදෙන්නට බැරිමයි. එකී තුන් ගෙණේ මැද අකුරුත් තුන්වෙනි ගණේ අග අකුරුත් පිළිවෙලින් ගෙන නම යෙදුවොත් සරදම් කියා කදිමට යෙදෙනවාම යි. ඒ යෙදීම වලක්වන්නට කොයිතරම් බල පුළුවන්කාරයෝ එක්ව උත්සාහ කළත් බැරිමය. මක්නිසා ද? බල පුළුවන්කාර කමකින් හරිගස්සාගන්නට මේක නම් බැරි දෙයක්මය.
තවද- “නමොතස්සසතො මහිමතො යස්සතමොන”
යන මේ ජිනාලංකාරයෙහි වු ප්රසතිලොම යමකයෙහි අකුරු පසළොසෙකි කියා තිබෙනවා. ඒ මෙසේ යි - තත්ථක පටිලොම යමකන්ති ආදි අක්ඛරතොපඪාය යාව අන්ත අක්ඛරං අන්ත අක්ඛරතො පඪාය යාව ආදි අක්ඛරං කථනෙපි පන්නරස අක්ඛරෙන යුත්තං තමෙව පදං හොති තස්මා පටිලොම යම කන්නාම -ඒඅකුරු පසලොස වන හැටි නම් න යනු එකෙක මො යනු එකෙක -තස් යනු එකෙක -සයනු එකෙක -ය යනු එකෙක -තො යනු එකෙක -හි යනු එකෙක ම යනු එකෙක - ත යනු එකෙක -මො යනු එකෙක -න යනු එකෙකැයි මෙසේ එහි අකුරු පසටළාසෙක් වේ. ඔය පක්ෂනය කියන කීමේ හැටියට තස්, යස් දෙතන්හි හල් අකුරු දෙකත් සමඟ ගණන බැළූ කල එහි අකුරු දහහතක ගණනක් පෙනෙනවාය. එසේ පෙනෙතත් තස් යස් යන දෙතන්හි අතුරු හතරකට ගණන් නොගෙන අකුරු දෙකකට ගණන් ගනිමින් පන්නරස අක්ඛරෙන යුත්තං යනුවෙන් ඒ ප්ර තිලොම යමකය අකුරු පසළොසකින් යුක්ත යයි කිවේ මොන ඇන්නෑව ද? මට හිතෙනව එලෙස නියම කළේ තස්, යස් යන දෙතන්හි අකුරු සතරක් නොව අකුරු දෙකක් වෙන්නට නුපුළුවන් කමක් ඇති නිසා වෙන්නට ඇත. තස්,කීවා ම එක අකුරකුත් යස්, කීවා ම එක අකුරකුත් වෙන්නට පුළුවන් නම් එක ගණයක් නම් අකුරු තුනෙකැයි කී පුර්වචාර්යය නියමය හැටියට “සව් සත් දම්” යන ගණේ ද අකුරු තුනක් වෙන්නට පුළුවන. ඒ වන හැටිනම් සව්,කියා එක ය-සත්, කියා එක ය-දම්, කියා එක ය. එතකොට දම් යන අකුරු ඒ ගණේ අග අකුර වෙයි. ඒ නැතුව ඔය පක්ෂටය කියන හැටියට සව්, සත්, දම්, යන මේ ගණේ අකුරු හයක් කරන්නට ගියොත් බුදු රහතුන් ආදී පණ්ඩි තොත්තමයන් ගේ අක්ෂ ර සංඛ්යා නියමවල් පවා බොරු වේගන අවුත් අන්තිමේ තියකුරු ගෙණෙක් නම්යන පුර්වාආචාර්ය නියමයත් බොරු වෙන්නට ඕනෑය. එතකොට අක්ෂවරසංඛ්යාත නියමය සියලු පොත්වලට ම ඔය පක්ෂයේ හපන්නු හරිගස්සා තබන්නට හොඳයි. නතියකුරු ගෙණෙක්
නම් යන නියමය කළ පුර්වාආචාර්යෝ හල් අකුරු ගණවලට යෙදෙන බව දන්නවා ඇති. නමුත් ඒවා මළ අකුරු බැවින් අක්ෂ ර සංඛ්යාබ නියමය කී කොයියම් ආචාර්ය කෙනෙක්වත් ඒ මළකුරු ගණනට ගත්තේ නැත. අනේ ඔය අඥන පිරිසට වෙලා තිබෙන මුළාවේ බලතර කමක හැටි?
තවද බාලාවතාරයෙහි එකාක්ෂයරයන් පටන් කොට ෂංක්ෂරයන් අන්තකොට නිපාත දක්වා තිබෙන තැනිනුත් අපේ කිම ස්ථිර බවට බලවත් වු සාක්ෂික ලැබෙත් මයි.
තවද සමහර අව්යෂක්තයෝ නොදන්නාහු වී නමුත් පණ්ඩිත වාදයෙහි නිග්රෂහ කටයුත්තන්ට නිග්රකහ කිරීමෙක් ඇතිමයි. ඒ බව මිලින්ද ප්රරශතයෙහිදු දක්වන ලදී.-‘රාජා ආහභනෙත නාගසෙන සල්ලපිස්සසි ම්යිසඬින්තී සවෙත්ථිං මහාරාජ පණ්ඩිතවාද්ර සල්ලපිස්සස් සල්ලපිස්සාමි සවෙපන රාජවාද්ර සල්ලපිස්සසි න සල්ලපිස්සසාමිනි කථම්භනේත නාගසේන පණ්ඩිතා සල්ලපන්ති පණ්ඩිතානං ඛො මහ රාජසල්ලාපෙ ආවෙඨනම්පි කයිරනි නිබ්බඨනම්පිකයිරති නිග්ගහොපි කයිරති පටික්කමම්පි කයිරති විසෙසොපි කයිරති පටිවිසෙසොපි පටික්කමම්පි කයිරති විසෙසොපි කයිරති පටිවිසෙසොපි කයිරති පණ්ඩිතා කුප්පන්තී යන මෙසේය.
(..................................................) තවද අඥ්ර.නකමක් කළා වු කෙනෙකුට ගහීා කිරිම පණ්ඩිතයන් විසින් නොකළමනා දෙයක් නම්.
“දුමේමධෙහි පසංසාච”
“විඤඤැහි ගරහාවසෙයේයො” විඤ්ඤෑනං”
“නොවෙබාල පසංසනා”
යන මේ ගාථාවෙහි “ගරහාවසෙයේයොි විඤ්ඤෑනං” යනු වෙන් පණ්ඩිතයන් ගේ ගහිාවම උතුමෑයි කිවේ කුමට ද?
එක සිතින් බසින් සත් වෙනි සොලෝවේ විසිවණෙක්
යය් කියා ඒ තෙ ම
බුහු බසින් එතනට පිරෙත් යන කිරිය යෙදුවා
නොවේ මැය් ස ම
විදිලෙසින් වියරණේ එහිවත් මනන්කරැ එකත
නම් මනර ම
බඳ ඉසින් කව් පද බැඳීමෙන් මොකද දෙබහත්
නොදැන ඇතික ම
බැන්ද දස වෙනි බැඳීමේ කී කිවින්දෙක් යය් එක බ සින්
මන්ද එතැනට ‘තොපවසත’ යන කිරිය යෙදුවේ බුහු බසි න්
අන්ද මන්දව කියය් ඒ තෙම අනුන් හට ඇදපැද ඉ සි න්
අන්ද සන්දම දෙබහ නොමදත් හැගෙයි මෙයිනුත් තතු ලෙ සි න්
තවත් ඒ කිවියරා ගේ කව් බැඳුම්වල ඇති වරද පළ
කො ට
කිවත් කෙළවර කරන්නට බැරි නිසා වෙහෙසෙම්ද
කුමක ට
නිවත් නට පොපැනේ ද වියරණ නොදත් බව ඔහු
මිනුත් මොනව ට
තවත් මේ ඉන් කමක් නැත ඔය අවිදු මේ වාදය කිරීම ට
තවද ඔය ප්ර්බන්ධඔ කර්තෘ විසින් කියා තිබෙන වරද කියමන් වල අසත්යයතාවය හඟවන්නට ගියහොත් ඒවාට බොහෝ සාක්ෂික මා විසින් ගෙණ හැර දැක්විය යුතුවෙත්. එසේ කල්හි නිෂ්ඵල වු ප්රමමාද ඒ ගැන වෙන්නට ඕනෑ නිසා ඒ ප්රටමාද වීමෙන් වළකිනු පිණිස ඔහු විසින් පළමුකොට හත්වෙනි ශ්ලොකයට කි ඇද කීමෙන් ම එ බව නුවණැත්තවුන්ට හඟවා නවතීම්-ඒ කෙසේද? මා විසින් කරණ ලද හත්වෙනි ශ්ලොකයෙහි කියනවා යයි යෙදුවේ ක්රිඒයාවකැ යි ඔහු තේරුම් ගත්තේ වී නමුත් මගේ කල්පනාව එසේ නොවේය. ඒ ගැන මගේ කල්පනාව නම් ‘කියන’ කථනය කරන්නා වු ‘වා’ වෙනයෝ යි යනුයි. ඔහුට ඒක ක්රිවයාවට තේරුම් ගොස් ‘අපි මතු’ යන දෙ බස එකතුව යෙදුන කල සරි
නො වේ මැයි ඇද කී යැ. අනේ! ඔහුගේ අඥාන කමක හැටි. ඔහුට තේරුම් වෙන වෙන හැටියට ඇද කියනවාට මම කරන්නේ මොකද? ඔහු ගේ අනිකුත් ඇද කිව් මුත් මේ මේ ලෙස ම යි. ඔහුට ව්යාමකරණ උගන්වන්නට මේ වාදය තීරණ වෙනවායින් මෙහා මට බැරි යැ. පළමුවෙන් ම කි ඇද කීම මෙහෙම හොඳ රුවට කි කොට අනිත්වායේ අන්දම කියනුම කවරේද?
වන්න තැන කමක් නැති කොලහල කර න දන්න අයැයි සත අබිමන් සිත දර න ඔන්න ඔහොම සැඩයින් හට බොරු දොඩ න මෙන්න බලා දැනගන්නට කදිම බ න
‘යොබාලො මඤඤ ති බල්යබ පණඩි තොවාපි තෙ නසො’ ‘බාලොව පණඩි තමානි සවෙබාලොති වුචචති.’ (ධමම පදයෙහි) ‘යො අතතුහේතු පරහේතු ධනහේතුව යො නරො’ ‘සකඛි පුඪො මුසාබ්රැවති තං ජඤඤා වසලෝ ඉති’ (වසල සුත්රසයෙහි) K.Dhammetilleke.
යතලබ සඟරාවෙන්.
මිරිපැන්නේ ධම්මරතන උන්නාන්සේ ගේ ප්රතබන්ධ යක්.
වත්තූ වත්තූ ඉදෝ ඉදෝ කිය කියා ගෝඩත් කිරිජ්ජත් දිදී කිට්ටු කිට්ටුව පන්සලේ බෙටි ගසා යන්ටෙන්ට ආකාරයක් ඇත්තේ නැත් මය ඉන් නිසා තමුසෙලා ඌරෝ එවුවොත් යලිත් මට්ටු වෙන්නට මෙය කිප දිනකින් ආවා වගේ ලන්සිමෙ
මට කියනා ඇද
වත්තූ වත්තූ ඉදෝ ඉදෝ ය කියමින් ගෝඩාදි නෙක් දේ දෙමි න් කිට්ටු පන්සැලෙහි බෙටි ගැසුවනුත් ඒ කී දනෝමයි හැටී සත් වු ලෙස් කියත් කතුන් පිළිවෙලින් සෙව්වොත් වියත්තෝ නැණි න් සස්වේ මැය් ම විසින් වියු මෙම වදන් දොස් බැව් සිතත් ඒ තෙපු ල් ඒසත් දත් කිවිඳා විසු නොයෙක තැන්හී මේ ඇරත් දොස් බො හෝ
තිබ්බාහය් කිමෙකැය් එයින් අපට කම් ඒ මම සිතා උන්නුමුත් නෙත් නින්දා කරමින් අනුන්ට ඔහුගේ සිස්සෝ නිදොස් මැයි එ බස් කී සන්දා නැවතත් කියන්නෙමි තවත් දොස් ඒ වදන්හි තුබු D.C.F.Obeyasekara. සව් සත් දම් වාදය
යතලබ සඟරා නම් යුත් පතක් අච්චුගස්වා පරසිදු කරවන්නා වු සමත් සත් උගත් ඒ ඇදුරිඳු වෙත ගොස් දීලා මෙ පත් යුත් සිලෝ කව් පසිඳු කරන මෙන් ඉල්ලා වරෙන් මා සකින්දේ
‘හොඳ හොඳ හපනෙක්’ යය් දම්රුවන් කී කිවින්දා ‘සසර සරණ සව් සත් දම්’ වියු තුන් ගෙණේහී ‘මුල මැදග වණින්’ කිව්වේ ඒ ඒ තන්හි යුත් වු එහු ගුරු ය කියන්නෝ ඒ මෙ සේ යය් කියත් ඵෑ
සඳ සතර මගින් දැක් වු නිසා තුන් ගෙණෙක් දැන් ‘වණ ද’ සඳ කෙමෙන් ගත්තොත් විනා ඒ නොසෑහෙය් එවිට අග වණත් ‘දම්’ යය් කියාලා පෙනෙන්නා තෙවණ ද ‘සරදම්’ වේ යය් සරම් යය් නො වේ මෑය්
මෙ ලෙස සුදුසු වීනම් මේ කියන්නා වු ලෙස්නෙන් සඳ සතර වණන්නන් කී නොයෙක් තන් ‘වණන්’ යය් ඵහු ගුරු ම විනා යම්සේ කුරන් කොය් ලෙසින්වත් ගැනුම නුපුඵවන් බැව් කාට මුත් ඇය් හැගේවී
එතකොට ‘යවහත්’ කී හත් සඳස් තත් වණන්නන් ඵහු ගුරු ගැන ගත්තොත් ඒ සදොස් ය යි පෙනෙන්නා යලිදු එ ලෙස නු බැව් සෑම පොත් පත්හි ඇත්තෙන් අප පස මිතුරන් කිව් බස් සදොස් යය් කියමි මම්
යොර යොර රැකලා ඈ දම්රුවන් ගේ ගුරුන් වන් කරතොට තෙරිඳුන් කී කව් සදොස් බැව් පෙනේවී යලි එහි නැත යම් සේ දෝසයක් මා හැගෙන්නා එම කවද නිදොස් නම් මා බසත් දැන් නිදොස් මැයි
‘යවහන් සතරකුරෙන්, පදත එක්කුරෙක් වත්’ ‘එයට එදිරි කර කිසි, එකකුර නොපැව මහ දොස්’ (ලකුණු මිණ)
රැකලා කෙවුල් ලිය සිට තැඵවා සෙමි න පැනලා ගිය මෙ ගණ සය මැද වණ කෙමෙ න දැනලා මෙ නම් යුත් පොත විමසා සොදි න නුමුලා සිට එවනු අප වෙත මෙහි මෙ දි න
යන මේ කව්හි දෙවනි ගෙණේ මැද වණීයා වෙනුවට ‘වුල්’ යන ගුරේ ‘වු’ යන අක්ෂනරය පමණක් ගත්තොත් විනා එහි දක්වන ලද ‘කව් සිඵමිණ’ නමැති පුස්තකය නො හැගෙන්නේ ම ය. යලිත් අපේ පස මිතුරන් කියනා ලෙස ලුහු ගුරු වසයෙන් භවණියක් සැලකුව හොත් සිය බස ඇරත් සකු මගද සඳත් තිර කොට උගත් කරතොට නායක සථ විරයන් වහන්සේ විසින් ‘සරදම්’ කරැ ‘කවුල් සිඵමිණ’ ක් ඉල්ලුවා හේම යි-යෙට්ෂ නමැති කිවිඳුහු වැණු නලොදයෙහි 255 වෙනි පත් ඉරුවේ දැක්වු
වැලිසදරුත් ලෙස්නෙන් අල් මයන්නක් වණත් යය්
නොකිය හැක කියාලා එක්කෙනෙක් දැන් කියාලු
එම බස ද සදොස් බැව් සත් කෙමෙන් දැන් වෙසෙස්නෙන්
සුදන සිතැගෙනා ලෙස්නෙන් වණන්නෙම් කිවින්දේ
කුරවණ සදවල්හී යම් වෙනස් රුත් නොමැත් බැව් ‘අගකුර නරකය් කීවා’ කියා දම්රුවන් කී බසිනි මට හැගෙන්නා අල් ම යන්නත් කුරක් යය් ඇත යලි පොත පත්හි ඉන් නිසා ඒ වණක් මැය්
තවද බිඳු වණෙක් නම් අල් මයන්නත් වණෙක් මැය් සැක නැතුව පෙනෙන්නා ඇය් බැලුවාට මන්දැ එම බැවිනි වෙසෙස්නෙන් බින්දුවක් හෝ කුරක් අල් පෙර පොතක වණැක් යය් තිබ්බහොත් මා බසත් සස්
‘ආයාතසත ව කීතිතිකාවර තමා ශ්රැෝත්වායත්විහං කණීනෙ මායාවෙ ගජවාජිනොන රජතං නසව ණීකං රක්ෂරක කෙසාවිනන හි වෙදනං නරවරස්වසත්ය ස්තු පද්යොමපරි මත් ප්රාජත්ථී යාව විබුඩ්යරතාංවරණ තශවාද්යරනත ශ්ලොකෛකවෙ’
යන ශ්ලොකයෙහි පාදාද්යථන්ත වණීයන් ඔය කියන ක්රතමයෙන් ගත් කල ‘ආ.මා.කෙ.ම.ත්.නෙ.ක.රි.වෙ’ නුමුත් මෙහි හතර වෙනි ගුරෙහි තිබෙන දෙවෙනින් ආදි කී බැවින් පුථියෙන් තිබෙන මකාරය ගෙණ අල් නයන්න හැර ‘මා.කෙ.ම.නෙ.ක.රි.වෙ’ යනු හැරගෙණ තිබෙන බව බලන්නේයි.
සුබොධාලංකාරයෙහි පංචවණණා යථා ‘වකඛු ’ ඡබබ ණණා ‘නාසිකා’ තථා
වණහට යුගරුවන් කල් ද ‘ලෝපල්’ ‘ ලොපල්’ ලය්
පෙර පෙර වණ එක් වීමෙන්ද ‘පස් ඇස්’ ‘පසැස්’ යය්
මෙ විලස තිබෙනා සන්දා වෙනත් බෝම තන්හී
මළකුර වණ බැව් යුත් සේ පෙනෙන්නා සිදත්නෙන්
නැවත සිදත සන්නේ ‘බින්දු වණැ’ය් කියාලා ඇති බව විමසා දන්නේ කිවින්දේ නිමල් වන් යලි ‘අයන පටන් ඈවන්න’ යය් කිව් පෙදෙන් හා බැඵව යෙහෙ වදන් කව් නම් පොතේ සත් සදින් දුල්
යථා යම් සේ චකඛු තෙමේ පංචවණණා පස් වණක් ඇත්තේද? තථා එසේ ම නාසිකා තොම ජබබ ණණා සවණක් ඇත්තී යි ‘චකඛු ’ යනු සව ර ව්යතඤජ න වසයෙන් පස් වණක් ද ‘නාසිකා’ යනු සයක් ද වෙත්-එනම් (ව්.අ.ක්.බ්.උ.න්.ආ.ස්.ඉ.ක්.ආ.) මෙ සේ යි.
කාව්යානදර්ශයෙහි
“ නාසික්යරමධ්යාාපරිතශ් වාතුඵීණි විභූෂිතා” අසති කාවිත් පුරිතස්යාය මෂට ණාහ්වයානාපා”
නාසයෙහි උපදින වණක් (ං) මැදි කොට මුලින් අගින් සිව් වණක් (ක්.ආ.ව්.ඊ) ඇති කිසි නුවරක් වේ-එහි අට වණකින් (ප්.ආ.න්.ඩ්.අ.ව්.අ) නම් ඇති රජහු වෙති-කාංචී, නුවර යි; පාන්ඩවා, රජහුයි. මොග්ගල්ලායන වෘත්ති පංචිකාප්රංදීප දෙක්හි
“ටානුබන්ධාෘනෙක වණාසබබසස” “ඉමසසා නිත්ථි්යංටෙ” යන සුත්රායෙන් දර්ශිත වු “වේ” යනාදේසය වණ්ද්වයක් බැවින් අනේක වණ්යයි. සිදත් සඟරා සන්නසෙහිත් ගුවීක්ෂේර පංචකය හා බින්දු ද යන මොවුන් සදෙනා අක්ෂාර සංඛ්යාීවට නොනැගු ආචාර්යවරයන්ට තත් වර්ණ නිශ්රිාතව පෙ, ව්යපවහාර සම්පුර්ණය පිණිස ඒ වර්ණයෝ සදෙන කිවියෙන් තනි බින්දුව ද වර්ණ ශබ්දයෙන් කියවෙන බැව් පෙනෙනවා ය. සකු මහද දෙබස් හී ‘වර්ණ’ වන්නැ’යි සදින්දෝ බිඳුන කල අපේ බස්හී ‘වණ’ ය් ඒ යෙදෙන්නේ සලකුණට නමක් වේ ඉන් නිසා අල් මයන්නත් ‘ලකුණ’ මය එහේනම් ‘වර්ණ’ යක් වෙය් වෙසෙස්නෙන්
බිඳු වණට සරක් යම් අන් වණේකින් නොලත් නම් උසුරුවනට ඒ හැක්මක් නොමැත් බැව් හැඟීමෙන් පඬි වණබෙහි ‘අං’ කිව් තන්හි යුත් ඒ ආකාරෙත් සහ එක වණෙකැය් ඒ සේ දනෝ දැන් කියත් ලු
මකර එහි භලන්තක් වු නිසා ගත් නොහැක් නම් පෙර පඬි ‘යවහන්’ කී තන්හි යුත් ඒ හලන්තෙත් නොවි වණ යවහන් ලෙස් තුන් වණෙක් ඒ විලස්නෙන් බිඳු වණිනි විනා වේ ගත් වණන් ඌන විස්සෙක්
බිඳු පෙරට සරෙක් නැත් නම් වියුම් ඒ නොහැක්කෙන් අ වණ සහ යොදා ‘අං’ යය් කියාලා කියත් මුත් අයන බිඳු මෙදෙක් වෙන් වෙන්වයෙන්මය තිබෙන්නේ ඉනෙකකු ‘අයනැ’ය් නම් වී එකෙක් ‘බින්දු’ යය් යෙත්
එතකොට සිදතේ සත්රුත් වනාඵෑ කිවින්දා බිදුරුත විය කන්හී ‘බින්දු වණී’ ය කියාලා පළකොට තිබෙනා තන්හිත් ආකාරේ නොපෙන්නු බැවිනි බිඳු වණක් මැය් ඒ දනිත් ලෝ වියත්තෝ
යලිදු බිඳු කියන්නේ ‘අං’ වියු මේ දෙකෙය් දැන් සමහරු කියතොත් ඒ සස්නොවන් බැව් සිදත්හී බිඳු ගත කුරෙකැය් දක්වා තිබෙන්නෙන් පෙනෙන්නා එලෙස නුවහොතින් ගත් විස්ස කොය්බින් යෙදෙද්දෝ
වණෙණ විජාදෙශුක්ලාදොස්තුතො වණීත්තුවාක්ෂෙරෙ
(අමරකෝෂ)
වණෙණා සටඨා න රූපෙසු ජාතිවජ විසුකාරණෙ සමාණොව පසංසාය මකඛ රෙච යසෙගුණෙ (අභිදානපපදීපිකා)
තවද බිඳු අ යන්නෙන් යුත් කුරක් යය් කියන්නෝ පොරණ සිට සිදත් යන්නෙහි ‘නිශ්රි ත වණී’ය් තනි බිඳුව තකා නිබ්බා දිටුවේම නැද්දෝ ඉති බිඳු වණෙකැය් දන්නේ සැකක් යම් කොහෙත් නෑ
කිවි දොස කිවිදෝ දන්නෝ අනුන්නෑ වියුවත් සඳ සතර සොයන්නෝ දොස් දනිත් පොත්හි ඇත් නම් තද ඉසිනි අනුන් වෙත් රොස් නොවෙත් දොස් ඇතත් යම් තවද එ දොස මේයය් සස් නියාවෙන් කියත් මැය්
දමු රුවන් කිවින්දා මේ කලේ ලෙව්හි ඇත්නම් සිය නැණ රැසයෙන් මේ බස් පහන් අව්ලවාලා හරි බවට කියය් දෙස් මා හිතේ යම් සැකක් නෑ එලෙස ඇයි සිතෙන්නේ නැත්ද දුල්වන් කිවින්දේ මෙවගට ආම් අඃ
යතලබ සඟරාව ප්ර සිඞ කරවන පඩි දන කිරුඵ මිණිවන් බටුවන්තුඩාවේ ගුරුන්නාන්සේ මහත්මයා වෙතට යි-
මහත්මයාණෙනී, මා විසින් එවන ලද මේ කවි ටික යතලබ සඟරාවෙහි ප්රණසිඞ කරවන ලෙස ඉල්ලමි.
දතයෙන් දනද යු රු පෙර මැතිදෙකු බසි න නැණයෙන් සදිසි ගණිසු රු අපැදුරු වරා කීයෙ න මැතිදෙක් රුසිරු දැ රු කී වරද නොම ව න ගාඵ පුරවරැ වෙසේ මහ ස රු විලස නිදසුන් නොයෙක පාමි න
එ මැතිඳු වෙත පැමි ණ දැන් කොළඹ වස නා යතිවර පෙළක් සතොසි න කිවිදෙක් විසු බැවි නා ආවඩා වෙසෙසි න පිළිතුරු දෙන මි නා බැගෑපත් වී පැවසි මෙලෙසි න අපිත් ඇරියෙමු හසුන් තැති
අගමැතිදුනි පත ර එ දැක කිවි සතො සා තෝමස් නමැති කිවිය ර වාද කරණා පිණි සා කළ කවෙහි මනහ ර අප කැඳවන නි සා දෙයක් කියනට බොහෝ තැත් කර අපට වුයේ මහත් අය සා
කියමින් විටින් වි ට පවර කිවිදෙක් වෙ ත වැලපෙන යතින් නොව තු ට ලියා යවමින් මෙ පව ත කුම්කරමිද මී ට පිළිතුරු ලැබ නැව ත මැතිදු පුඵවුත් සදෙහි සහ තු ට එයති ගණහට පැවැසි පැනිව ත
මැති සදිති සිරිම ත් යතිඳුනි එරට වැ සි දේසේ ගවුඩ නම් යු ත් පඬිවරු නැණින් වන් ඉ සි පඬිවර වෙත උග ත් තෙප් ඇදුරු බස නි සි යවා අස්නක් ලියා මෙපව ත් නොවෙයි පවසත් කෙමෙන් තතුලෙසි
අප ගුරුවර වද න තවද එ නා මය තිරයයි ලියු වෙසෙසි න ‘සරදම්’ යය් නො වේ මය ලැබුවොත් පිළි හසු න ‘සරම්’ යය් වේ මය අපිත් කරනෙමු වාද සතොසින මෙලෙස එහි පඬිතුමෝ කිවු මය
මුලා බස් මෙ ලෙසි න එයසා නොතු ස්සෝ යතිගණ විසු අසමි න වාදයට නොම රි ස්සෝ එ මැතිඳු සඳ සොබ න එයින් පසු බැ ස්සෝ අපිති කරණෙමු වාද සතොසින ඉතින් සබයට නොවෙත් නි ස්සෝ
මේ වගට කීකරු - P.S
යතලබ සඟරාව ගැන.
සු බේ නොවෙය් ‘යතලබ සඟරා’ යය් පොතට තැබු නම කර ආ ලේ ඉබේම කොහොමද ‘පඬි’ නම ගත්තේ ලජ්ජා නැති හිරඵ රා ලේ ලැබේය ගැරහුම් අද වනතුරු අර ‘පසිඳු පතට’ පසුගිය කා ලේ නුඹේ තරම අපි වැඩියෙන් නොකියමු ඉඳිතොත් රට වෙන අය වා ලේ
‘යතලබ සඟරා’ වයය් කියන්නේ යම් යම් ලබ එක්කර
ගැන්ම ය්
එතකොට රාලේ ඔය පොත ලිස්සිගේ පලා මල්ල හා
සම වෙ මැ ය්
කැත කරලා ඔය පොත නම තැබුවේ හිරඵ ගොන්
කෝලමක් තම ය්
හිත උඩඟුව පඬි නත අරගත්තා හිනාවෙන්ට හොඳ
විහිඵව ම ය්
යම් යම් ලබ, යතලබ; ලැබුණු යමක් යමක් ය යු සේයිඟ ‘ප්ර ථග්විස්තීණිම් එකත්රොණප සංහාරසසං ග්රඟහැ’ යි ද ‘සම්ය.ක් සමනතා ත්ශාහ්ය තෙ නෙනෙති සංග්රකහා, යී ද සංග්රංහ ශබද යෙහි විග්රගහයි.
‘සඟරා නම් හකුඵවා බණන ලද්දකැ’යි යතලබ සඟරාකරු කීය. හේ විරුඞාත්ථහ යි. හකුඵවා බණන ලද්දක් නම් සහිතියි. සඟරා නම්. එක්කොට ගැන්ම යි. ලැබුණු යමක් යමක් එක්කර ගැනීම යතලබ සඟරා නම් වේ.
අයස ලැබෙයි ගැබ හීරඵ රාලේ පඞි නම ගත්තට මේ වැත්තේ දියැස සදිසි පඞි උතුමන් අතරේ අත්වැනුමක් කිසි කල නැත්තේ වියස ඉසිහු බස් සහ ලෝ නිය බස් පවසන්නෙමු අපි මින් මත්තේ දෙයැස යොමා නුඹ මෙන්න බලාපන් අනුවණ කම්මය් කර ගත්තේ
“අනාහුතෙ ප්රමවෙශශව අපෘෂෙඨ බහුභාෂණං සතුතිස්වාත්ම වර්ස්යන ඉත්යෙමවම් මුර්ඛ ලක්ෂනණං”
යනු හෙයින් නොකැඳ වු කල්හි අනුන් ගෙට වැදීම ද කිසිවක් නොවිතාල කල්හි බොහෝ කොට දෙඩීම ද තමාගේ ගුණ වර්ණනා කිරීමද යන මේ තුන් වැදෑරුම් වු ලක්ෂණ්යණ අඥනයන්ට ඇති ලක්ෂමණ නම් වන්නේයි.
න කදාවිදාත්මා සෙතාතව්යන
ආත්මා, තමා; කදාවිත්, කිසි කලෙකත්, නසෙතාතව්ය , සෙතාත්ර් නො කටයුත්තේ යි.
විකල වෙමින් අත්හැර තවසර වෙස් ‘සිරඵවෙක්’ වම වැස නොප මා සපල දනන් මට ගුරුකම් දුන් ගැන ලාබෙට අත් උනු එ ‘ගුරු’ න මා නිමල එනම් සැම එකවිට අත්හැර ඉබේට ‘පඬි’ කිවුමෝඩ ක මා ‘කෙවල අලය පෙර ගත් කැනහිල්’ ලෙස රැවටේය් ඔය නම ගැන නිය මා
(අනිත්වා එන මාසේ) බ.න.වීරසිං P දොන් පී. චන්ද්රලසේකර
යතලබ සඟරාවේ උභයසේකර නම් යුත් කෙනෙක් විසින් නොබෝදා ප්‍රසිද්ධ කර වු කව් සොලෝවල දෝෂ හා
“සව් සත් දම්” වාදය ගැන.
ගඟුරු වණන යය් නම් දී තොමිස් නම් වියත්තා කරපු කවෙහි කව් නා නම් යෙදු ලෙස් සදොස් යය් පැවසු වරද සත් දත් දම් රුවන් මීරිපැන්නේ කියති නොතිර යය් දැන් මෝඩයෝ සත් නොදන්නා
ඔවුනට හඟවාලා දෙන්න වස් ඇත්ත මේ යය් කරණ සඳද යුත්තෙන් වාදයක් ඒක අස්සේ තව තවද බොහෝ වු වාද සාදා නිකම් දැන් පටලවමිනි එන්නේ නම් දගේටයි ඉලව්වේ
අරමුණු කර ගත්තා නම් යමක් ඒ කරද්දී තව තව කුනු කන්දල් ඊට ඇය් එක් කරන්නේ එහෙමට කරලා මේ වාදයෙන් කොය් ලෙසින් වත් තවර කලකවත් නැත් මැය් කොනක් නම් ලැබෙන්නේ
එබැවිනි ඔය සාදාගත් වෙනත් වාද ඇත්නම් පසුව කරණ ලෙස්නෙන්වත් නවත්වා තබා ඒ අරමුණු කරගත් මේ වාදයෙන් කොය් මඟින්වත් තීරණ්ය ලැබගැන්මය් කාට කාටත් වටින්නේ
බැන්නා යය් නැති වරදක් කුමකට ද පවස න්නේ අන්නෑ වණ බෙයක් කීය කටටා පමණි න්නේ පෙන්නා මම දස ගණ වණ කී සුතුරේ ස න්නේ පන්නා ලමි අනුවණ දොස මෙන්න බලාප න්නේ
විරිත් රුවනාරේ අරුත් වියකන්හි
‘ලානෛතෘ’ ලඝුහු අනත කොට ඇති; ම්යංරසත ජහ්නගෙ, ම කාර, ය කාර, ස කාර, ත කාර, ජ කාර, භ කාර, න කාර, ග කාර යන එහිදී ශභිරක්ෂරරෛ, මේ දශාක්ෂ රයන් විසින්’ යයි කී හෙයින්-ම, ය, ර, ස, ත, ජ, භ, න, ග, ල යනු ඒ දශාක්ෂීරය වේ-මේකී ලෙස ඒ අකුරු දහය තේරුම් ගත්තෝතින් ඒකාන්තයෙන්ම ඔය මහ මෝඩ කම දුරු වන්නේ වේ- මෙයිනුත් දුරු නොවුයේ වී නම්-“මොනාරි-සයුංහරමණි-තෙසොවෙත්වසුමතී-සරගා හංසමාලා-නාගරකමහරොලගො-යන මේ ආදිය බලා තත්වය තේරුම් ගත්තාම කිසිම අනුමානයක් නැතුව මහ මෝඩකම් දුරින්ම දුරුවෙනවා ඇත-ආචාර්ය් භට්ටකදාර ‘ම්යංරසත’ යනාදි විසින් පරිභාෂා දැක්වුයේ විරිත් නොබිඳීම සඳහා යැ යි විකපියයුතු-අපිව-ආචාර්ය් වරහු වෘතත ස්යදලාවිනා වණෛ’ යනාදී විසින් වර්ණ ,ගුරු, ලඝුන් ගේ සංඛ්යාේපරිඥනයට හේතු දැක්වු වෝ-ඒ දැක්වු ආචාර්ය්ේ වරහු අකුරු දහයක පමණ තත්ව යක්වත් නොදන්නෝ යයි යමෙක් කියාද හෙතෙම තමාගේ අනුවණකම තමාම ප්ර කාශ කර ගන්නවා මිසක් වෙන එයින් ඇති ප්රමයෝජන කවරේද?
කලා සන්න පෙර පිරි බස් සුතුරට මෙහි කී ලෙසි න්න එලා ගන්න මෙන් ‘සව් සත් දම්’ වාදෙන් මෙ අපි ඔ න්න බලා පන්න ගෙන ආ වණ බෙයට යෙදුන රගේ මෙ න්න පලා යන්න ටම අනුවණ දොස පවසමි අසා ප න්න
නරි වෙස් ගත් ලෙස කෙසරිඳු ගේ නැති හපන්
කමක් ගත්තේ මන් දැ
පිරි මැස්මක් නැති වාද සදාගන දඟලන්නේ
ඔය මොහොකට දැ
හරි ගැස්සු හැටි ‘සව්සත්දම්’ යන ගණයේ
හල අග වණට ම දැ
පිරි බස් සුතුරේ දස වන ඔය ලෙස තේරුම්
කළ හපනා කව් දැ
විරිත් රුවනාරේ අරුත් වියකනය පමණක් නොලබමි න්නේ ගෙනැත් පිරි බස් සුතුර පෑදය් හලුත් අකුරුය පවසමි න්නේ ඇතොත් විලි බිය ටිකක්වත් බොරු ගොතාගෙන ඔය පිලිවෙලි න්නේ තවත් කිසි කලෙකවත් නැත අප සමග නම් වාදයට එ න්නේ
නිසි ලෙසින් සඳ තතු නොදත් බව ලොව දනන් හට පාන වැ න්නේ පිරි බසින් දස වණ නියම් පෑ රහය නම් හැබ සරිනොව න්නේ අනු හසින් පෙර කළ අරුත් වියකන විරිත් රුවනාර ස න්නේ බැස ගිහින් ඔය මෝඩකම් දොස දස නියෙන් දැන් දුර ගස න්නේ
පිරි බසේ ඇති අදහසේ නොදැන ම වණන් ගේ බෙය කිය න්නේ විදි ලෙසේ කල අනුහසේ බලයෙන් විරිත් රුවනාර ස න්නේ පසු බැසේ බිය වැද හිසේ සිට විසි නියෙන් පහලට ගොසි න්නේ මහ විසේ ඇති තද දොසේ අනුවණෙහි මොහු හැර දුරුවෙය න්නේ
විදි ලෙසින් පැවසු දස වණ නැත ද න්නේ මොහු විසින් වරදවාලය් පෙන්ව න්නේ නොවලසින් විරිත් රුවනාරේ ස න්නේ අනු හසින් මෝඩකම දොස පලය න්නේ
පිරි බසේ තිබෙන දස වණ නැත ද න්නේ බල තොසේ විරිත් රුවනාරේ ස න්නේ එවි ගසේ ලහිරු දුටු පිනි බිඳු වැ න්නේ දුර ගැසේ මෝඩ දොස නම් නොතිබෙ න්නේ
දන්නේ නැතුව සඳ සතරේ විදි පව සා වන්නේ එයින් සබදිනි ඔබව අපහ සා සන්නේ ගෙන බලන් හොඳ සිහියෙන් විම සා යන්නේ ම ය සියලු අනුවණ දෝස බැ සා
සඳ සතරේ විදිය නොදැනය් පවස න්නේ ලොව අතරේ අය සමය් ඉන් පැතිරෙ න්නේ ගෙන නිතරේ විරිත් රුවනාරේ ස න්නේ බල එතරේ අනුවණෙහි දොස නොතිබෙ න්නේ
ගන්නේ නම් වණ බෙය ඔය විල සේ වන්නේ අපශසමය් හැම දව සේ සන්නේ ගෙණ බැලුවෝතින් සිතු සේ යන්නේ ම ය අනුවණ දොෂ වෙසෙ සේ
හරිත් වැරදි නොදැනම සඳ සතරනි සා හිරිත් නැතුව බොරු දොඩවානම් නො සා විරිත් රුවනාර සන්නේ අණ පව සා පිරිත් කරව් යය් අනුවණ කමේ දො සා
‘යවහන් සතරකුරෙන්’ යනුද, ‘තුනකර මෙයින් ගණ නම්’ යනුද, මගේ සම්බන්ධත දෙකක් නොව පුරාණ පණ්ඩිතයෙක් කළ ලකුණු සර යන නම් යුත් පොතේ තිබෙන කියමන් දෙකක්ය-මම කිව්වේද ඒ කියමන් දෙකේ අභිප්රාබයමය්-නුමුත් ‘යවහන්’ යන තැන අකුරු සතරෙකැයි කී වචනයට අකුරු තුනක් ගණයෙක යන වචනය ‘සම නැතැ’යි යතලබ
සඟරාවේ තුන්වෙනි කොලේ හවෙනි පිවේ ‘සතරකුරු යවහන්’ යනාදි කවියෙන් කියා තිබෙන්නා-එයින් හැගෙන්නේ නම් ලකුණුසර නම් යුත් පොත කළ පඬිවරයාට වරද කී බවයි.
ගෙණෙක තුනකර මැය් යනුද යවහනැය් සිව්කුර මැය් යනු ත් නොයෙක සත් සිඳු කිමිද පෙර පඬිවරන්ගේ බස් දෙකෙක ස ත් එදෙක දැන් සම නැත කියන්නේ උභයසේකර නමිනු යු ත් කෙනෙක ඔහුගේ පමණ ඇති ලෙස හැගේය් ඔය කී බොරුවෙනු ත්
පොතේ ලකුණු සර නම් යුත් කී දෙ වදන් වෙසෙසි න්නේ නැතේ කීය එකකට අනිකක් නිසි ලෙස සමව න්නේ හිතේ උඩඟු කමට නිකම් ඔය පල් බොරු පවස න්නේ බතේ දොසක් වෙන්නට ඇත වෙන මොකවත් කාප න්නේ
වැකුණු තරේ බොරු ලිවීමට ගත්තෙන් තද වේ සේ දකුණු කරේ ඔබගේ යම් දොසක් ඇද්ද බෝ සේ ලකුණු සරේ අනුහසයෙන් එ සියලු මහ දෝ සේ අකුණු සැරේ නොරඳා දුරුවී යෙය් මේ මා සේ
“යවහන්” යන තැන සිව් කුර යය් කීවා ඇ ත්තේ එමමෙන් ‘තුනකර ගණ නම්’ යන බස බොරු නැ ත්තේ ඔබ ඉන් එකකට අනිකක් නොකමැය් කළ ස ත්තේ ගැනවන් දොස සැනෙකින් දැන් දුරුවෙය් මේ වැ ත්තේ
මහපින් තෙද මහිමෙන් යුතු නුවණින් මිහිතල වන් දෙවියන් හට වෙසෙසින් ගුරු ගුරු වන් ගුරු ගුරු වන් ඇදුරන් පෙර දෙවදන් ගැන අවමන් කොට දොස වන් ඔබගෙන් එම උතුමන් අනුහස යෙන් සෙද දුරු වන්
ලකුණු සර යන නමැති පොත මෙම ආතුරන් හ ට බලා ගන්න ට දකුණ කර පිට තබා ඇදුරා සැරසෙමින් ඉදිරියට යන්න ට අකුණු සැරයෙන් දෙදෙන සිටුවා දෙපස හය්යෙන් ආවඩන්න ට වැකුණු වෙර අනුවනේ දොස යෙය් කිවොත් මේ කවි ටික අහන්න ට
හිතොපදෙශයෙහි ද, රසවාහිනී ආදියෙහි ද, පමණක් නොව තිසරණෙහි ද, පිටකත්රායෙහි ද, තදත්ථික කථා ටීකාදියෙහිද, අක්ෂ,ර සංඛ්යාහ නිර්දෙ ශ යම් පරිද්දෙකින්ද එපරිද්දෙන් ගණ වලත් අක්ෂථර නියමය පැනෙයි-සව් සත් දම් යන මේ ගණේ ම් යන්න නාමයට සුදුසු පරිද්දෙන් අනත වර්ණේය වේ මැයි- මෙහි ගණේට සුදුසුපරිද්දෙන් වර්ණස යෙදෙනවා මිස නාමයට සුදුසු පරිද්දෙන් යෙදෙන්නට නාමයාගේ තිබෙන බලේ මොකද? ‘ම්යපරයතා’ දියෙහි වර්ණේ ඉහත දැක්වු ක්රබමයි-සින්ධයවමානෙහි ‘රණං පව් සිසසා මි’ යන්න වැරදුන තැන් පිරිමසන්නට නියමව තිබෙන සුත්රයයක්වා නම් එ බව වෙනත් ශාසත්ර් ඥයෝ දන්නවා ඇත.
තීරණය සඳ සත්හි නොදැන ‘සව් සත් දම්’ කී මෙ ගෙණෙ න දරණ ග දම් යනු හැර මලකුරග වණට යොදනු කෙමෙ න පොරණ ඔටුනු පැලදි කෙනෙක් ඌලියමක යොදාද ගෙ න කරණ ඌලියම් එකෙකුට ඔටුනු පලඳවාද එ මෙ න
සැටියට නොව පෙර නියමය ‘සව් සත් දම්’ කී මෙ ගෙණෙ න
සිටියට පමණක් කෙළවර හලග වණට යොදනු කෙමෙ න
කැටියට ගුලි කර ඉහළට අරගණ නොවිතර තරය න
පිටි පිට හරවා පිටිසර සායම් රෙදි අදිනා මෙ න
ලකර සඳ වියරණ නොදැන බොරු දොඩන කිවියර උබයසේක ර අකර සහ බිඳු එක වණෙක් ම ය ඇය්ද ඒ තැන කියනු සැරක ර අකර හැර අන් පණකුරන් හට එක් වුවද බීදු පොරණ පඬිව ර නොකර දෙවණෙක වණම කර කිව් එ දැන් බල සිහි නුවණ යොමු ක ර
ගඩලාදෙනි සන්නසෙහි
‘හන්දාසදි සඬිංශබදානතයෝ ව්යාක්ෂ රයෝ යි’-කි හෙයින් අංඝ යනුද, ඉංඝ යනුද ව්යක්ෂඑර නිපාත යි-මෙහි අං යනු ද, ඉං යනු ද, එක එක අකුරු වී තිබෙන්නා-‘අන් පණකුරන් හා යෙදුනු’ බිඳු එක වණ වු බැව් ඉං යන්නෙන් දන්නේ දොටිසිංහාදියෙන් දැක්වු නය වලින් අං, යන්න එක වර්ණෙයක් වෙන්නට බැරි ය යි යන තහනමක් නොහැගේ-ඉඳින් එසේ වුවහොත් ගඩලාදෙනි යන්නේ කීම බොරු වේ.
මිනිහෙක් එක වේලාවක සුරාපාන සාලා වලට වැද රා බිබී මත්ව බේබද්දෙක් වෙලා ඇවිදින්නටත් එක වේලාවකට ඡන්දීස් ව්යාමකරණ අලංකාරාදී ශාසත්රන ගැන පණඩි ත කමට වාද කරන්නටත් හැරහුනා වාගේ දොථිසිංහාදි පොත් මීට නුහුරුව උදාහරණ කොට පෙන්වන්නා උදාහරණ දැක්විය යුතු පොත් මේය යි ඉගෙණ ගනීවා.
(සව් සත් දම් යනු මත් සයෙය් වණ සයක් වෙය් ඒ
තොමිස් නම් පස ය්
කව් සත් දත් කිවිඳා බසින්) යනු නිකම් කීවේ ම නම්
පල් බොරු ය්
කිව්වා ඒ කිවිඳා නොවෙය් ඔහොම ‘සව් සත් දම්’ වියු
මේ ගෙ නේ
දක්නා තුන් ගුරැමත් නමින් වණ සයෙක් වේ ඉන් කීවෙම්
අක් වණැ ය්
අය්යෝ යනු ද අනේ යනු ද ඒකාත්ථිෙ නොවේ-එලෙස තේරුම් ගත්තේ ඔය මෝඩකම නිසා වෙන්නට ඇත-අපි ඒ ගැන මීට වඩා කුමක් නම් කරමුද? ඉදින් අය්යෝ යනු පර බසක් වුවත් එකාත්ථිත නොවන නිසා අනේ යනු එක්ක යෙදුවා වරද නැත. පෙරවාරි කියා කොයියම් භාෂාවක වත් නැති අව්යාක්ත ව්යපවහාර නාමයක් යෙදුවා වරද ඇත. ඇය් එසේ යෙදුවේ? සිංහල භාෂාවේ බක් වෙසක් යනාදීන් ගෑනු පවා කියන නම් දන්නේ නැතුවායින්ද? මාස වලට සිංහල භාෂාවේ පැවති නම් අත්හැර කොතනවත් නැති නම් ගනිතොත් දවස් දවස් ආදියටත් ඉරිදා සඳුදා යනාදී නම් හැර අමුතු නම් සාදාගන්නට හොඳයි-ඒ කොයිහැටියක් වෙන නුමුත් පෙබරවාරි කියා මාසේකට නමක් අසවල් භාෂාවේ තිබෙන වායය් අපට පෙන්වා දුන්නොත් හොඳය. අඵත් සිදත් සඟරාවර්ණනනාවේ තිබෙන ‘බුලත මිහිරි’ යනාදි එඵ මහලෝවේ ‘කාර’ යන වචනයද එහිම තිබෙන ‘කාසා’ යන වචනයද ඔය සාදාගත් පෙබරවාරි යන වචනය ද අඵත් එඵවේ නොහොත් අව්යයකත හෙඵවේ වචන තුනකැ යි සෑම දෙනා විසින් ම දැනගත යුතුයි.
නොදැන එන්නා වාද කෙරුමට අනේ අය්යෝ
කියන දෙබහ ද
ඉගෙන ගන්නා පිණිසවත් විලි නැතුව
ඔය ලෙස කියාදෝ ඇ ද
කුමන ඇන්නෑ නමක්දැය් කිය ‘පෙබරවාරි’ ය
යන්න මට සෙ ද
පමණ පෙන්නා අහක ඉන්නා කවි හදන්නා
නිසොල්මන් ලෙ ද
- සමහර දෙසභාෂාවෙක්හි February කියා මාස නාමයක් ඇත.
සිංහළ ව්යාෙකරණ ශාසත්රu යෙහි පුර්ව්ක්රිචයාව කරන්නහුට ආධාරත්ථීදයෙහි කර්මළවිභක්තිය හා එම ක්රිuයාවට දී ප්රපත්යවය ද අභිමතැයි නියම කළා මිස ආධාර විභක්තිය ළඟදී ප්රrත්යවයක් යොදන්නට කිසිම නියමයක් නැති නිසා ‘මසේ දී’ යන තැන දී ප්රයත්ය ය යොදන්නට ප්රනයෝජනයක් නොපෙනේ. දීයනු නැතිවද ‘මසේ’ කී පමණින් ආධාරත්ථී ය ප්රජකාශ වේමය-“මසලඹ” යනාදීන් දැක්වු නිදසුන විත්ති හතය යන නම් ඇති පතති නි ගොල්ලගේ පොතේ කවියක එසේ වු කව්ලැකි වල ගුරුකම් පිට බද බන්ධගනය කරතොත් හෙට අනිද්දා රංචාගොඩ ළමයා කියන කාව්යබක්කාරිගේ කීමවල් + හැඩේටත් පදබන්ධනන සාදාවිත් ව්යා්කරණ ශාසත්ර යෙහි කළ නියමය ඉක්මවා ගොස් කොතනදෝ කාගෙදෝ පත්තිනි කය්යක් ගුරුකමට ගනිතොත් පුරාතන කළ සිංහල ව්යාිකරණ ශාසත්ර යෙන් කම මොකද? එතකොට මහ ව්යාහකරණ කාරයෙකැයි ලොකු ආඩම්බරයක් පෙන්නා ගර්ජයනා කරගන එන්නේ කව්රු භයවද්දන්ට ද?
සත්ති නැතුව ‘සව් සත් දම්’ වාදය කෙරුමට හනික ට
පත්තිනි ගොල්ලගේ ළඟට ගොස් වැඳලා සැලකර සි ට
විත්ති හතෙන් උන් දුන් කවියක් පැදැය් නිදසුනක ට
හිත්ති යාඵවේ බැරිම් නිකා ඉදින් විහිඵ නොකො ට
“මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීලා
රූණු රටට මම දීලා ඉලව්වේ,
දෙමට පොතු කකා කට හමයන්නායේ
සැම දෙය්යනේ අපෙ වාගේ රකෝ රකෝ
දරු සදනෙක් වෙනකං කාපු දීගේ
වැලිගමියෙක් ඇවිදං කරපි හදියේ
පරුමානයක් සේ අරගන ගහ උඩට
රීරි යකොය් කාපන් කැව්තු ඇද ඇද”
සමහරක් කිවියරුන් ගේ ප්ර බන්ධාිදියෙහි දොස් දැක්වීමේ ආරමභ ය යි.
බටුවන්තුඩාවේ ගුරුන්නාන්සේගේ උදා වර්ණධනාවක්.
‘සව් ලෙව් දුක්කළ කල්හි විත් තිසසර න් ගන්මින් තමන් රැස් පිරිස් ලෙව් නෙත් එව් කුඵනෙන් පෙනෙත් පෙර දිගි න් විත් උන් නැසී යත් බියෙ න් එව් හුන් ඇස් දහරන් තැනින් තැන පිනිත් වු ඒ මගුල් විල් කඵ න් මැවී යෙව් නෙත් සුවහස් දකින්ට උපුඵත් ගීයෙව් දිනුම් රැව් බිගු න්’
මීට කියනා ඇද
අදර රුතැ ක විබත් බුහු බස වේය එහි ‘නිස්සරන්’ කී බ ස නොදර නේමය එ බස රෑ යන ඇරුත් රකුසන් බොහෝ යනුම් ස ගෙදර එක රැය විනම් රකුසන් බොහෝ හා සමකරනු කොය් ලෙ ස කවර කරුණින් ‘යත්’ ද ‘ලෙව්නෙත්’ හට ‘බියෙන් උන් නැයි’නොවල ස
අභිනව සිඞාන්ත සංග්ර්හ වර්ණ්නාව කරන්නහු විසින් එම ප්රනකරණාරම්භයෙහි ‘මගද’ යනාදී කවේ ‘කරණෙම්’ යන ක්රි්යා පදයට කරණ ලද අත්ථීර ව්යාංඛ්යාගණයක්. ‘කරණෙම්’ ‘I have composed’ යයි කීය. ‘I compose’ විය යුතුයි. නැවත කියා තිබෙයි. මීට කියනා ඇද
කරණෙම් යන ක්රියයාවට I have composed යයි අත්ථීන කීවේ මසදකරු අයු කල් එක බස ය යි සිතා ගෙන වෙන්නට ඇත. I have composed යන්නෙහි අත්ථී නම් මම කෙළෙමි යනු යි-කෙළෙමි යනු අයු කල් එක බසය. I compose විය යුතු ය යි නැවත කියා තිබෙන්නේ මසදකරු වත්මක් කල් එක බස වුවහොත් සරි ය යි සිතාගන වෙන්නට ඇත. I compose යන්නෙහි අත්ථීි නම් මම කෙරෙම් යනුයි. කෙරෙම් යනු මසදකරු වත්මන් කල් එක බසයි. කරණෙම් යනු මසදකරු අයු කල් එක බසයයි සිතා ඊට I have composed කියා අත්ථීඅ කීවාත් වරදය-නැවත මසදකරු වත්මන් කල් එක බස යයි සිතා එහි I compose විය යුතු යයි කීවාත් වරදය-මක් නිසාද? කෙළෙම් කියා තිබෙතොත් ඊට I have composed යයි කියන අත්ථීඅ යන්ට වටීය. පුරාතන නොයෙක් ප්රුකරණ කළ ආචාර්ය්ස වරහු අනාගත කාලික ක්රිතයාවම ඒ ඒ ප්රරකරණාරමභ වල දක්වා තිබෙන නිසා මෙම ප්රිකරණයෙහිදු I compose කියන වර්තීමාන ක්රිනයාවක් නොවිය යුතු මැයි. එබව ‘බාලාවතාරංභාසිසසං කරිසසා මත්ථරවනන නං’ යනාදීන් දන්නේ යි-එහෙයින් ‘කරණෙම්’ යනු මසදකරු අයු කල් එක බසෙක් නොවේ. ඒක මසදකරු අනා කල් එ බසමයි. එ බැවින් කරණෙම් යන ක්රිරයාවට I shall compose කියා අත්ථීබ වර්ණසනා කරන්නට මෙයින් ඉගෙණ ගනීවා.
මීට එක් නිදර්ශඉනයකුදු දක්වමි.
“මතු මම නිවන් දක්නෙම් I shall enter Nivan in future” K.Dhammetilleke.
යතලබ සඟරාවෙන්
ශාසත්රාව ලංකාරේ කොග්ගල ධර්මtමතිලක විසින් ජුනි මාසේ ප්ර සිදධ කරවු කව් සොලෝවල දෝස හා ‘සව් සත් දම්’ වාදය ගැනයි.
මා සි ත් නිමල් මැදුරෙතේ දිලෙනා පහන් වන් බෝ ස ත් කිවින් තොස වැඩු බටුවන්තුඩාවේ පෝ ස ත් නැණැත් කිවි තුමා වෙත ගොස් කෙණේහි මේ ප ත් හසුන් පදසරේ තබමින් වඳින්නේ
‘සව් සත් දම්’ යන වාදය පිණිසා කව් සත ඈ නෙක සතර ලෙ සින් කිව් නෙක නිදසුන් දැන ඒ කොග්ගල මහණ නොදී පිළිතුරු සක සින් කිව් වේද්යක වණ සන්නය තතු හැර හිතෙන විලස ගලපා විග සින් කව්දැයි ඒ දස වණ ඔය විලසින් තෝරා ගත්තේ කියව තො සින්
සන්න කළේ පෙර පිරි බස් සුතුරේ දසවණ තතු දක්වා කිවි දේ දන්න කිසිම සතරක් තතු විලසින් නැත එ බැවින් අන්ද වැ මෙය දේ දන්න ලෙසින් කී අඳුරේ සැරයක් විද්දා සේ අත නොපිරිසි දේ මෙන්න බලන්නේ කොග්ගල මහණේ දස වණ දත් හැටි සුපිරිසි දේ
‘ම්යපරසත ජහ්න ශෛලී නෛත රෙහිදි ශහිරක්ෂේරෛ’
යන ශ්ලොකාඪියට ආවාසි චන්ර්ත භාරතීන් විසින් එහිදී ශභිරක්ෂෂරෛ පෙ. ව්යාචප්තාකෛ ම්යරසත ජභ්නගෛ මව්, යශව, රශව, ස්ව, තශව, භේව, නශව, ගශව, ම්යනරසතංභ්නග- යනාදි ක්ර මයෙන් අත්ථීය වර්ණ්නා කොට තිබෙන්නා මෙසේ තිබෙද්දීත් ඇස් කන කරන්ට කියන බොරු බැලුවාට මන්ද? ම්. ස්.ස් මේ තෙයකුර හලන්ත කොටම ශ්ලොකයට ගෙණ තිබෙන බැව් සංස්කෘත වරනැගිල්ලකීවෝ දනිත්මය. සන්නයෙහි මකාර යකාර යනාදීන් ස්වර හා කාර ප්රනත්යසය එක්කොට දැක්වුයේ සැප සේ කීම් පිණිස මයිඟ අවුරුදු සිය ගණනකට ඉහත දී දඹදිව කළ පොතක් ලක්දිව කිසිවෙක් විසින් සන්න කිරීමෙන් ඒ පොතෙහි ස්වභාව අන් අන්දමක් වේ නම් ගඞගා රෝහණ ශතකය කළ එම තෝමිස් මුහන්දිරම් මහත්මයා විසින් ‘දන්නෝ බේවන අල් මයන්න ම ගනිත්’ කීවායින් ‘සව් සත් දම්’ යන මේ ගණේ ‘ම්’ යන්න ම මක්නිසා නොගැනේද?
තවද වෘත්යා නොබිඳී පවත්නා පිණිස ‘ම්, ස්, භ්’ මෙසේ හල් කළා ය යි බොරු දෙඩවිල්ලක් තිබුණි-ඡන්දෝලංකාර ව්යාපකරණාදි කොයි ශාසත්රි යකින්වත් මෙහෙම ස්වර ලොප් කොට ගන්නා සුත්ර,යක් පෙන්නුවොත් ඔහු ගේ ඒ වචනෙත් සැබෑ වේ-මෙයාකාර බොරු වචන නැට්ටුවෝ හිනාවෙන පිණිස කියනවා ඇසීමු. අනේ මෙ පමණක් සිතන්නට බැරිව දැන් මේ වාද කරන්නේ. එයිනුත් සිතාගන්ට බැරිනම් ‘තෙසව්වෙසුමති’ යන්නෙහි ‘ත් වස. ශච තෙසව්’ යනාදී තැන්වල අල් අකුරු වෙන්කොට පදයකට අරගන කියාපු තැන්වත් බලාලා සිත් සැක හැරගෙන නවතින්න. කොග්ගප වර්ණප ශබ්දය ස්වරයෙහි ද ස්වර රහිත සහිත ව්යං්ජනයන්හිද ඵහු ගුරුන් කෙරෙහිද වැටෙත්ම යයි ඊට බොහෝ උදාහරණ දක්වා යතලබ සඟරාවේ කියා තිබියදී බාලාවතාර යෙන්ද ඒකාක්ෂගර පාදාදියෙන්ද තුන් සරණෙන්ද ඵහු ගුරු ම ගැන රෑනකටත් දිගු පෙලක් සාදා වෙහෙස වුණේ කුමටද? පුඵවන් නම් වර්ණ ශබ්දය ස්වර රහිත ව්යංෙජනයෙහි නොපවත්නා බවක් කියා ජය ගන්න, කොග්ගල මතුරේ.
පරලොව බිය නැති ඒ යති පරුස කියා අමි රා හැර ගෙන ජය උඩ පනිනට කරණා තැන් මෙ ව රා පෙර මිහිදෙකු පරයන්නට කසල ගතෙහි තව රා කර මින වන පෙදෙස දුගඳ ආ ලෙසවද? ඌ රා
මෙලෙසිනේ හැගෙන්නෙ කල ඔහු තතු හැම ට මවිසිනේ විතර කරනුද තව කුම ට සැබැවිනේ හැගෙන ඇසු දුටු හැම දන ට ගෙරිකුනේ දුගඳ පවසනු තව කුම ට
සුරා බොමින් හෝ ගස් මදිමින් හෝ ඇවිද කලෙක යම් කෙනෙක් තො සේ දරා නොමින් කව් සත සඳ ඈ අන් කලෙක කීවොත් අරුතක් සත සේ සරා මෙමා කන එ වදන් කොඩාඩොලින් බණනෙමි නෙක තුති වදන් තො සේ අරා මෝහ දොස් රුක්නට මෙම යති කියන නිසරු බස් නොවෙත් එ සේ ‘පෙබරවාරි’ යන වචනය අව්යරක්ත ව්ය වහාර නාමයක් යැයි කියන තැනැත්තා ඉංග්රීකසි භාෂාවෙන් February යයි නමැති මාසේ අච්චුගැස්සුවා වු ශාසත්රාව ලංකාරේ ‘පෙබරවාරි’ යයි කියා තුබුනා දුටුවේ නැතුවා හේමයි. ප්රංරගි භාෂාවෙන් ‘පෙබරවාරි’ කියන මස ද, සිංහලෙන් ‘නවන්’ මස යයි කියන මස ද දෙකම පටන් ගන්නා වු කෙලවර වෙන්නා වු කාලවල් වෙනස් වු හෙයින් ඒ නාමයන් දෙදෙනාගෙන් එකම කාලයක් නොහැගෙයි. ඉන් නිසා පෙබරවාරි මසෙහි යමක් යෙදුනා යයි කෙනෙක් කී කල ඒ මස සඳහන් කර යමක් කීමට තවත් කෙනෙක් සිතා ‘පෙබරවාරි’ යයි නොකියා ‘නවන්’ මසැයි කියන්නේ වේද? ඉන් අභිප්රාරකළ කාලය නොහැගෙන්නේ යයි සලකනු: තවද ‘පෙරවාරි’ යයි නොකියා February යයි නිසි නම් June (ජුන්) නොකියා ‘ජුනි’ යයි ඔය ඇද දැක්වු ශාසත්රාි ලංකාරේ දසවෙනි පත්රියෙහි තැබුවේ මන්ද?
‘භිත්ති යාඵ පල් නොදොඩා නිකා ඉඳින්’
සිංහල වචන තිබෙද්දී සිංහල භාෂාවේ පැවති නාම අත්හැර කොතනකවත් නැති නමක් ‘පෙරබවාරි’ යයි යොදාගත්තාද? කොයිහැටිද? ශාස්ත්රාපලංකාරේ 63 වෙනි පිටේ “මුල සිලෝවෙහි පෙබරවාරි යයි යන ‘පර බසක්’ යෙදීය” යන්නෙන් මොහුගේම බස් බලනු. ‘පෙබරවාරි’ යනු පර බසකැ යි මොහුම 8 වෙනි පත්රයයේ ලියා ‘පෙබරවාරි කියා කොයියම් භාෂාවකවත් නැතැ’යි 10 වෙනි පත්ර යේ මේ කියා තිබෙන්නේ පුරුදු කෝලම් නැටීමක් නොවේද? මහණ කෝලමට බොරු නැටුම නොහොබී.
සැක නැතුවම වැඩිහිටියන් පුරුදු කරපු බා ලේ නෙක පරසිඳු නැටුම් වලට කරමින් සිතු ආ ලේ අක වටු අවුලමින් සිවුර නොරැක ම නුඹෙ සී ලේ තක දොමි දොමි කියා නටාපන් කොග්ගල රා ලේ
සිංහල අකුරෙන් කොග්ගල ධර්මකමතිලක කියා ලියන්නට පුඵවන්කම තිබෙද්දී සිංහල ලියුමක අග K.Dhammetikkeke යයි පරකුරින් යමකුගේ නාමය ලියුමත් ඔය ඇද කියන්නාගේ
කීමේ ප්රාකාරයට නොසෑහේ මැ යි. ඒ කොයි හැටි නමුත් මීරිපැන්නේ ධර්මුමරතන කිවිඳුහු ‘දුසින්’ කියා මෙහි පහත දක්වන ලද කව් තිබෙන්නේ ඊට සිංහල නාමයක් නැතුවාද? ගෑණු පවා දන්නා වු ‘දොලස’ යන ශබ්දය මීරිපැන්නේ අසවල් නොදත්හු ද?