Jump to content

සව් සත් දම් වාදය - සව් සත් දම් වාදය v

Wikibooks වෙතින්

බුලත මිහිරි තිත්වේ කාරකාසා කුළුත් වේ - යනැසි ලොවැ වියූ ඒ - ‘කාරකාසා’ - සදන්දෝ වරදය පැවසූවේ එක්කෙනෙක් කොග්ගලැය් නම් එ බස සැබවකැය් ගත්තෙත් තවත් එක්කෙනෙක් මය්


මෙහි ඇති තතු දක්වා මම් සතින් දත් විලස්නෙන් එවමි පතුරුවන්නේ යය් යදුම් යුත්ව හස්නක් යතලබ සඟරාවේ ඒ යොදාලා සතොස්නෙන් පතල කළහොතින් යය් සිත් මුලා දොස් ඔවුන් ගේ


   ‘බුලත මිහිරි තිත්වේ කාරකාසා කුළුත් වේ’ යනාදී ශ්ලොකයෙහි ‘කාර’ යනු ‘අළුත් එළුවය, නොහොත් අව්යරක්ත හෙළුවය’ යි කොග්ගල උන්නාන්සේ කීවා. ශාස්ත්රත නොදත් අන්ධන කමෙන් කී මේ වචනය එබඳුම ශාස්ත්රග 


නොදන්නා කොල්ළුපිටි වැසි ‘ධම්මරක්ඛිත ජයබාහු’ යන නමකින් ලියුමක් ශාස්ත්රාකලංකාරේ ප්ර‘සිඬ කළ තැනැත්තා මහ සාරවත් ගුරුකමක් වශයෙන් ඒත්තුගෙන අනුන්ට නිග්ර‍හ කර තිබුණි. ඒ දෙදෙනම මෙයින් ඉගෙණගෙන ඔය නූගත් මහා මෝඩකම් දුරුකෙරෙත්වා - සංස්කෘත භාෂාවෙන් ‘ක්ෂාඉර’ කියා ද පාලි භාෂාවෙන් ‘ඛාර’ කියා ද දෙමළෙන් ‘කාරකම්’ කියා ද සිංහලෙන් ‘කාර’ සහ ‘කර’ කියා ද ප්රකසිඬ වශයෙන් ම මේ වචනය ව්ය‘වහාරව තිබෙනවා ය. ‘ස්වර්ජිකාක්ෂාලර’ ‘සවක්ෂාඑර’ යන සංස්කෘත වචන දෙක


‘ ස්වජිකාර යවකර රත්නොීවලා


යන මේ යෝගරත්නාකරයේ කව් පදයට රැගෙන තිබෙන සැටි බලනු. ‘කාසා’ යනු කාසාව යන පාලි වචනයෙන් ද ‘කාෂාය’ යන සංස්කෘත වචනයෙන් ද සිංහලට බිඳී අවුත් තිබෙයි. ඒ ගැන වැඩි මහන්සි නොගෙන සිදත්සඟරා සන්නය බලනු. එහි මෙසේ ය.සෑසීහුගේ කග වෙස් දැරීමෙහි ශාක්යම සිංහයාගේ කාසා වස්ත්ර් දැරීමෙහි’ යන මෙහි කාසා කීවේ කිමෙක් ද? තවත් මේ ගැන සැකනම් මිලින්ද ප්රනශ්නය, ජාතක පොත, අමරසිංහ සන්නාදීය බලා නොදන්නා දෙයට බොරු ගර්ජනා නොකෙරත්වා.


තද පරුස බොහෝ කීවත් අසත් වූ කෙනෙක් ඉන් හද සුදන වෙනස් වන්නේ නොවෙය් යන්තමක්වත් සිඳු තණ සුලකින් තැව්ලක් යෙදීමක් නොහැක්මැය් මුදු සුදන විලස් මේ ලෙස්ය සිත් සේ හඟීවා


තතු පමණ දැනීමෙන් මෑ පෙලේහී යොදාලූ උඩඟු කිවිමනින් යුත් සත් නොදන්නා දනන් තිත් පසසත ගරහත් හෝ මේ දෙකින්මත් කිමෙක්දෝ මෙහි පඬි පමණෝමය් සිත් විලස්නෙන් හඟීවා

අකුසුබාහු.


මාතර වැලිගම් කෝරළේ සහ තොටමුනේ ද කෙරෙව් දාවිත් ජොහන් හෙන්ද්රිික් දෙ සරම් සිරිවර්ඬ්න මුදියන්සේ රාළහාමින් වහන්සේ‍ෙග් මරණය ගැන. *


* මේ තැනත්නාන්සේ සුවසේ සිටියදී සව් සත් දම් වාදය ගැන ලියූ පත්රණයක් මතු දක්වන්නෙමු.


සො බ ම න් කිතු සුරිඳු වසින් එක දහසින් අටසිය සුපනස් වසැ අටවන් මසැ පැමිණි දොලොස් වෙනි සැනි දින සවසේ දී සු ප ස න් ලෙස පැවති සරම් පෙලපත් වන් උදයගිනි අවුත් තෙද කිරණින් මාතරග සුමිත් සිය සරතොස යසසේ දී න ති උ න් සිරි වඩන උතුම් මැති දිනමින් මරු අවරගිරින් බැස හමුවෙන් ලෙව් නැතිව ගියෙන් තද දුකඳුරු මෙහි සෑ දී මෙ ලෙ සි න් බල නුවණ විකුම් තුනු රුසිරෙන් දිසි මැතිඳු තුමෙක් කොය් කලකින් ලබනෙමුද ඉතින් තව අපි සැම සිතු පෑ දී


දි රි යු ත් ගි රි ඳු තු රු පා යව කමල ඇ ස පි රි කි ත් ත රි ඳු ස රු පා තෙද තියුණු රැ ස සි රි සි ත් ගි රි ඳු සු රු පා දිසි අනග වෙ ස සි රි ල ක් නි රි ඳු තු රු පා විසු දහස ලෙ ස


සි සි පිරිතිරි වර දිඩ මෙන් මන අතු ර දි සි මුල පස් ගෙණෙ පෙර වණ සබඳ ක ර නි සි ලෙස නම ලැබු මුදලිඳු තුම පව ර නැසි ගිය දුක හරිනෙමු අපි කවර ව ර


දැ න ගෙ න පෙදෙස් බස් සහ ලෙව් සිරිත උතු ම් ද න යෙ න යදින් තුටු කළ සුර තුරෙක උව ම් තැන තැ න කියෙව් තුති ගොස දස දිගත නොහි ම් ගු ණ ග න මෙ මැතිඳුගෙ මම කොය් විලස කිය ම්


අ ග කව් තුනග යෙදි සිටි වණිනෙකෙක ගෙ න ළ ග කර බැළු සඳෙහි හැ‍ඟෙනා පරපුරෙ න ව ග දැන සිටි පවර මුදලිඳු සිරිවඩ න ස ග පුර තුරැ විනා දකිනෙමු අපි කොත න


ආම් අඃ


බෝ ස ත් හා නෙක ලෙව් සිරින් යුතුලෙසින් දත් සත් නැණින් යුත් වීසු ල් පෝ ස ත් නේ කිවි දිව් රගේ රඟ රඟා බස්නා නිතින් කිත් ලක ල් යා ප ත් වූ බටුවන්තුඩාවෙ කිවිඳුන් ගේ පා වැදිමෙන් උඳු ල් මේ ප ත් දෙන් බැති පෙම් වඩා පතුරුවන්නේ යයි යැදීමෙන් මෙක ල්


ශාස්ත්රා ලංකාරය 12 වෙනි පත්රසය ගැන

කි වි ය රු මෙහි සව් සත් දම් වාදය පිණිස කරන කවි කම් දැක ලා සි ත දැ රු දැඩි කිවි මෙනෙන් යුතුව තව කෙනෙක් අනේ සිත විකල වෙ ලා කි වි ය රු මන් බිඳ ලක්දිව සුදිලෙව්’ යනු ඈ අර කව් බැඳි ලී ලා ව න තු රු පොළගෙක් කැබිලිති දැගත් ලෙසමයි නයි පෙන කරනු බ ලා


‘කිවියරු මන් බිඳ ලක්දිව සුදිලෙව් ‍ෙත‍ාටගමු පාරැඳි තෙරිඳු තු මා’ - - - - ^ - - ^ - - - - ^ - - - - ^ - - - - - ^ - - - - - - ^- - - - ^; මත් 30 ‘සිතයුරු පදබැඳි කාවියසේකරයෙහි පැරකුම්බා නිරිඳු තුමා - - - - - - - - - - - ^- - ^- - - - - - - - ^- - - - - - - ^- - - - - - ^; මත් 29

එ ක ක් මෙසේ කල අනෙකත් එ ලෙ ස ය නැ ත ක් දෝස එහි ඇත්තෙත් මෙ ලෙ ස ය හු ඟ ක් කියනු කිම්දැයි ඇති දෝ ස ය ක ම ක් මෙයින් නැත වෙනු සන්තෝ ස ය 2 තවද - ‘සුබය මින් වෙන්නේ-’ කියා කිව් පෙදේහී

     	නියමය වැරදීමෙන් බුන් විරිත් වී ගොසිල්ලා 

තුබුණි එ දුටුවේ නැද්දැයි අනේ ‘ස්ව සති සිඬම්’ මෙහෙම කිවියරෝමය් දොස් කියන්වත් සමත්තෝ

‘සුබයමින් වෙන්නේ සිතාගෙන කළේ හික්කඩුවේ සුමංග ල - - - ^ ^ ^ - ^ - - - ^ ^ - - ^ - - - - ^ - - - - ; මත් 27 ‘නිබය රසවත් සිහල පරබස් යොදා යැව් පත් ලැබිමි යතික ල’ - - - - - - ^ - - - - - - - ^ - ^ ^ ^ - - - - - - - - - - - -; මත් 28


ත ව ත් කෙනෙක් කව් කි සැටි ලොබී නා වි රි ත් බිඳී ගිය ගිය තැන තිබෙ නා වෙනත් දෝස අවුලෙන් එක ගහ නා හි රි ත් නැතුවද කිව්වේ හප නා


අග වණක් තිබෙය් එහි දම් කියාලා වෙසෙස්නෙන් - - - ‍‍/ ^ - ^ / - - ^ / - ^ ^ - / ^ ^ එම වණ නොම ගැන්මක් ඉසිනියාවෙන් කරත් නම් - - - / - - - / ^ ^ - / - - ^ / ^ - ^ / ^ සඳ සතර නොදත් කම් මය් එයින් පළ කරන්නේ - - - / - - - / ^ - - / ^ - ^ / - - - / ^ සසදසර කුරන් සහ හල් තුනක් වියු ගෙණේකින් - - - / - - - / ^ - - / ^ - ^ / - - - / ^ පැහැද සිත එයින් ගත් මුත් සියල් හල් කුරෝ එහි

       - - - / - - - / ^ ^ ^ / - ^ ^ / - ^ - / -

නොඅඩුව එගෙණෙන් දැන් අන් ගෙණෙක් වම යෙදේනම්

      - - - / - - - / ^ ^ ^ / - ^ - / - - ^ / ^

ගැනුම කිමද ගත්තා නම් ගෙණේ අඩු නොවුයේ

      - - - / - - - / ^ ^ ^ / - ^ - / - - ^ / ^

සොර කුරක් මෙයින් ගන්නා කැමැත්තෙක් ම ඇත්නම්

     - - - /  ^ - ^ / ^ ^ - / ^ ^ - / ^  ^

කෙවුල් ලිය තැලූයය් කී කවෙන් කම් කිමෙක්දෝ

    - ^ - / - - - / ^ ^ - / ^ ^ - / ^ ^

සරදය කර පෙන්නා දුන්නේ කිවි‍ඳෙකි ආම් අඃ - - - / - - - / ^ ^ ^/ ^ - - / - - ^ / ^ මේ දැක්වූ සැම පදම තිබෙන්ට නිසි මෙ ලෙස යි.

 - - - - - / - - - / ^ ^ ^ / - ^ ^/ - ^ ^ 




ස ර ද වියු මෙ කව්හී මාලිනී නම් විරිත්නෙන් මෙලෙද ඇද තිබෙද්දී එක්වි එක්වි බොහෝ සේ කි ම ද පිළීතුරුක් ඕනෑ කරන්නේ සකින්දේ ව ර ද අප කිවූවායය් කියාලා නොවන් රොස්


‘වියතුන් ඉඳි රි යේ නො හොබී කුකවි ස රි යේ දිවයුරු ඉදි රි යේ කෙසේ බැබලෙද කණමැදි රි‍ යේ


‘ගුණදොෂම ශාස්ත්රයඥ: කථංවිභජ තෙජනඃ කිමන්ධණස්යා්ධි කාරොසනී රූපභෙදොප ලබ්ධිසු’ කරො අප්පු.


අළුත් බණ අළුත් එළු අළුත් ව්යාීකරණ අළුත් සංස්කෘත අළුත් ඡන්දස් අළුත් අලංකාර යනාදිය කොග්ගල උන්නාන්සේ ගේ කිම්වලින් දක්වන ලද ලියමන යි.


සි ත ලෙස මගෙ වසනා මිතුරිඳු ස ඳ ය න ලබ සඟරා පළ කරනා සො ඳ ස ත දැරු පඬි උතුමා දැක පද වැ ඳ ප ත මෙම දෙව යැද පළ කරනා ලෙ ඳ


‘පනතෙහිද තිලෝ නෙත් වූ බුදුන් ගේ උතුම් වූ අවිදුනට නිගා දීමය් පෙනෙන්නේ’ යනාදී දහම තිලක නම් යුත් වූ තැනැත්තා විසින් කී වදන නව බණක් බැව් ලෝ වියත්තෝ දනිත් මැය්


කැප ලෙස වලඳින්නා වූ යතින්ඳුන් ගෙ සිව්රූ බුදු බසිනි වෙනස් යයි මේ තැනැත්තා දොඩාලා පුදුම විහිළු සිව්රක් සාදමින් සිත් පරිද්දෙන් වැලඳි බවද ඇන්නෑවේ අළුත් වූ බණක් මයි


බිඳුසුරුවනුවස් සත් සේ තැබූ සත් උගත්තන් සහකරෙක වණැය් ‘අං’ යන්න සත්හී පෙනෙනනේ මෙ කිවි පැවසු බස් සත් දත් කෙනෙක් නෑ කියන්නේ නව වියරණයක් සෑදූ බවක් ඉන් හැ‍ඟෙන්නා

මගද සකු වදන්හී දැය් යලිත් ලක් බසේ දැය් සඳකෙම හැඟවූ සත්හී බොහෝ තන්හී දැක් වූ ලෙසිනි හල වණක් මැය් යූ වදන් පා කිරිමෙන් හල වණෙක නොවෙය් කීයෙත් අළුත් සත් කෙමෙක් මය්


ද හ ම රතන නම් වූ ඒ තමා ගේ ගුරුන් හා බොහොම පෙර කිවින් ගේ කව් බැඳුම්හී තිබැද්දිත් මෙ හ‍ැ ම නොසැලකීමෙන් ‘දී’ පසාදාර පස්සේ එ හෙ ම නොව යෙදෙය් කීවෙත් අළුත් සත් මගක් මය්


කිරිය පෙරැලි පෙන්වා දෙන්ට යුත් සේ සදත්හී යුවල නිදසුනක් දැක්වූ තමා ඈ වදන්නෙන් මියුරු ‍ස‍ඳෙස පොත්හී යය් මුලාවෙන් කිවූවේ වියරණෙහි අළුත් වූ එක් නිදස්නක් ය ඒකත්


නැවතද ‘මෙතුවක් කල්.’ යූ වදන් මුල් සිලොව්හි කිරියකරු නිරුත් සත්හී නියාවෙන් යෙදීමක් බැරිව ‘කියනවා’ යන්නෙන් තමා පස්කදින් මුත් වදනුය පැවසී ඒකත් අළුත් වූ නිරුත් මැය්


වි ය ර ණ නොදැනී දොස් හා ගෙතූ ඒ සිලොව්හී මෙයැර ද කමනූ එත් - ‘වල්’ - සදක් ලා තිබෙන්නා ක ව ර කිවියරෙක් ඒ බස් යොදාදෝ එ ලෙස්නෙන් ස ත ර කෙමෙකි ඒ කීවෙත් ඉතාමත් අළුත් වූ


න ල රදු දොසසුන්හී ලක්ය ලොම්කූ බඹා දුන් න ල සිරිතෙහි යූ බැව් සත් නොදන්නෙන් බලාලා තෙල බිඳුහුගෙ සුන් බැව්හී නිදස්නැය් කියාලා බ ල මදිව ගෙනාවෙත් එක් අළුත් අත් වැනීමක්


‘කිරි කිරි නිදනැයි’ - කී කව් නිසා මේ තැනැත්තා අගට වියු - ‘අනේ’ ආදී කවේ සත් විලස්නෙන් යවගන වැසුවේ නැත්තෙන් අලුත් සත් කෙමෙක් මයි මගද බසිනි සෑදූ කව්වලත් දොස් බොහෝ මය්



ස ඳ සතර බොහෝ දන්නා කෙනෙක්යයි සිතාලා ම ද වැඩෙමිනි මත් යූ බස්නි මුල් සිව් පෙදේහි ම ද වූ නියමතක් ඉන් මුල් පෙදේ බුන් විරිත් වෙය් මෙද අළුත සදය් සත්හී වෙසෙස් මය් සැකක් නෑ


හොඳට ලකර සත් දත් කව් දනන් ලෙව් පසස්නා රු ව ‍ට පෙර වියූ නෙක් කව් බැඳුම්හී නොදක්නා තෙ ද ට අර කොකුම් පෑවේ උවම්හී යොදාලා නි ව ට ලකර මැයි ඇන්නෑව මේකත් අළුත් වූ


ත ව සා මෙම කරන බොරුවල වග දැ ම් මා ප ව සා පසිඳු නොකළොත් ටික කලකි ම් මා ල ව සා ඇති දුගුණ එලිවෙයි එතක ම් මා ඉ ව සා ඉන්ට නොදෙනී සරසවි අ ම් මා


ප සි ඳු වම පොරණ සිටි පඬි නොසෑ දූ මෙබ දු විනය දම් වියරණැ සුසෑ දූ නු මු දු ගුණ දරන අව මගද පෑ දු ය ති ඳු ‍මෙ අපි ලැබුවෙමු සාදු සා දූ මේ වගට,

වේරදූවේ පදිංචි කරො ස ත ර රැස ලක කිරණ වට නිති එක ලෙසින් දෙන බැවින් මා ව න් නි ත ර මූදු ගුණ දරන දන මන පැහැරගත් වදනින් අ මා ව න් ප ත ර බටුවන්තුඩාවේ පඬි දැක මැදුර බීගි කිස ති මා ව න්

ප ත ර මෙ‍ම දෙව පතුරුවන්න‍ට සරණ වැඳ කියමින් ක මා ව න්


පොරණ විසූ එක් කෙලෙහි ගුණ සුන් පවිටු මූසිලයා නි සා ව ර ණ ගුත්තිල පඬිතුමා කළ අරුම වූ වෙණ නද අ සා ක ර ණ මනනඳ පවර සුරඟන රැඟුම් නරඹා සිතු ලෙ සා පු ර ණ කම්පල හැඳින ලෝවැසි දන පිනාගිය නොවල සා


එ ම ලෙ සි න් මේ කල රිසින් සත් ගෙණ ගුරුන් වෙත බැඳ ඉ සා නොව ලසින් වා කරණ මෙන් පත් යති නමින් දෙදෙනකු නි සා ලෙ ව් වි සින් යතලබ නමින් පතැ අරුමවන් සත නය අ සා සි තු ලෙ සින් දත් පඬිවරන් මත කෙලෙස දැන් පවසමි ය සා

මේ වගට, හබරකඩ ලියන ගේ දොන් බස්තියන් ද සිල්වා අප්පුහාමි ය.


ශාස්ත්රාපලංකාරයෙන්. වාදාභිභවන පත්රමය.

ප්රාඥ සාධක වූ කාව්යන ශාස්ත්රෙයට පරම ප්රාතිෂ්ඨාධ‍ාර වූ ජන්දස් ශාස්ත්රවයෙහි ගණ වණියන් ගේ තත්වය නොදැන්මෙන් විමති වූ ,‘සව් සත් දම්’ වාද කාරයන් සඳහා ලියන ලද විමතිච්ජෙදක වූ වාදාභිභවන පත්රතය යි.

වාදකාරයිනි,

ගණය නම් වර්ණඳ තුනකින් ම වෙයි. ඊට අඩු වැඩි ගණන කින් නොවෙයි. ඒ මක් නිසාද යත්? ත්රිවයක්ෂයරං ගණං ප්රොකක්තං යනාදියෙහි අක්ෂමර තුන ගණයකැයි කියන ලද බැවින් ද භවන්ත්යවත්ර් ගණස්ත්රිරකාඃ කී තන්හී මේ ජන්දතස් ශාස්ත්ර යෙහි ත්රිවයක්ෂ ර පරිමිතවූ අෂ්ට ගණ කෙනෙක් වෙත්නුයි කී බැවින් ද තියකුරු ගෙණෙක් නම් කී තන්හි අකුරු තුන ගණයෙක් නම් වෙයි කී බැවින් වර්ණු සංඛ්යාීව නොහොත් වර්ණ යන් ගේ විභාග සාරදා තිලකයෙහි ස්වරාශොඩසඃ වික්ඛ්යයතා යන‍ාදියහි සියලු ම වර්ණ යන් ගේ ඵලාඵල දැක්වූ සාහිත්ය් රත්න‍ාකරේ ‘ආභ්යායම්භවතිසම්ප්රකති’ කී ශ්ලොක පන්තියෙහි ද අකාරඃ ‘ප්රීතතිදායිස්‍වරාති’ කී ශ්ලොක පන්තියෙහි ද අනූනව පෙනෙයි. එහිදු කකාරය, ඛක‍ාරය, ගකාරය, ඝකාරය යනාදිය කීවා මිස ක්කාරය, ඛිකාරය, ග්කාරය, ඝීකාරයයි කියා නැත. එසේ කීවානම් වර්ණක බොහොම වෙනව‍ා ඇති. ඒ වර්ණයයන් ගේ


විභාග දැනගැන්මට මෙහි නම් පේන පොත් නැතුවා නම් වදන් කවි පොතක් හොඳයිග තවද කාව්යප ශාස්ත්රනයට වර්ණත සංඛ්යාකව කොපමණ වුවත් ඡන්දවස් ශාස්ත්රතයට මෙහි ඕනෑ කරන්නේ දීර්ඝමය කියන ගුවාක්ෂරරය සහ හ්රවසවය කියන ලඝු අක්ෂදරය යන දෙකයි. වාදකාරයන්ට ‘සරම්’ යන නාමය යොදා ගැනීමට ම් යන්නේ තිබුන බවත් ඕනෑකම නිසා ම්යනරසත ජග්න ගෛර්ලාන්තෛරෙහිර් දසභි රක්ෂනරෛ සමස්තං වාඩමයං ව්යාහප්තං ත්රෛලලොක්යභමිව විෂ්ණුතා -කී ශ්ලොකයෙහි පදවයක් ම ගෙන ම් යන්න ආදීවු වණීයෝ දස දෙනෙක කියා තේරුම් දුන්නා මිස එහි තිබෙන්නේ මෙහි මුල මා විසින් පෙන්වා තිබෙන ගණ හා අක්ෂනර දෙකයි. මෙන්න ඒ ශ්ලොකාත්ථසය. විෂ්ණුහු විසින් ව්යා්ප්ත වූ ලොකත්රොය මෙන් ලඝුහු අන්ත කොට ඇති මගණය, නගණය, ගුවක්ෂනරය, ලඝු අක්ෂකරය යන මේ දසදෙනාගේ නාමයන් දක්වනු පිණිස ඒ නාමයන්ගේ මූලාක්ෂුර ප්රයකාශිත වූ ම, ය, ර, ය, ත, ජ, භ, න, ග, ල, යන දසාක්ෂ රයන් විසින් ජන්දස් ශාස්ත්රනය තෙම පැතිරෙන ලදී යන අභිප්රා්යයි-තවද ගුරුය ලඝුය යන දෙදෙනාට වඩා මෙහි වර්ණර නැති බවට කාරණා සවානුසවාරො යනාදියෙහි සංයොගයක්හු හෝ ව්යං ජන මාත්ර යක්හු හෝ පරකොට ඇති ස්වරය තෙම ගුරු වු බව. හා ජයත්රම මිත්රාහයුධි යනාදියෙහි ‘විග්ර හම්’ යී කී තැන ව්යං ජන මාත්ර වු මකාරයා පරකොට ඇති හ්රෙස්වයා ගේ ගුරුත්වය වු බවද ඡන්දොපදෙසයෙහි එකාක්ෂීරං භවෙදුකතා අත්යු කතා ව්යුක්ෂඡරං භවෙත් යනාදියෙහි එකාක්ෂෙරය උක්තා නම් ඡන්දය වෙයි. ව්යික්ෂේරය අත්යු්ක්තා නම් ඡන්දස වෙයි කී බව හා සියලුම ගණයනුත් අක්ෂ්ර තුන තුනින් ම වූ බවයි. මේ සෑම කාරණා නිසාම සව් සත් දම් කී මගණය වණී තුන කින්ම යුක්ත ය. ඒ නම් ගුර්වා ක්ෂතර තුනය. ඉන් අන්තිම දම් කී ග්රවර්වෂ ක්ෂීරයෙහි ම් යන්න ඕනෑවට ‘දම්’ කිවේ එකම ගුර්ව් ක්ෂණරය නිසා දෙකට කඩා වෙන් කරන්ට බැරිය. ම් යන්න ඕනෑ වු යම් කෙනෙක් ශාස්ත්රමයට පිවිසා වර්ණසයක කියා හිතුවකට කඩාගත් නමුත් ගණයකින් වණර්ය ක් ගත් කල වර්ණ්ය දෙකකට වඩා කිසියම් කලෙක තිබෙන්ට බැරිය. ඉතිරි වු වර්ණත දෙක ගණයක් වෙන්නට බැරිය. එලෙස නොව මෙතන වණි තුනකින් සම්පුර්ණ‍ වූ ගණයක් ඉතිරිව තිබෙනවාය. ඉන් නිසාත් සව් සත් දම් කී තැන්න් ම් යන්න වෙන්ව යන්ට බැරුවාමයි. එසේ නොව ගණයට වර්ණන තුනට වඩා නියම කරපු තැනක්වත් ගුර්වරක්ෂ.රය දෙකට බෙදා වර්ණ් දෙකක් කොට ගත් තැනක්වත් ගණය තුනට බෙදා කොටසක් ගත් කල දෙකොටසකට වැඩියෙන් ඉතුරුව තිබෙන තැනක්වත් පුරාණ ශාස්ත්රද කාරක පණ්ඩිතයන් වහන්සේලාගේ කියමන් පොත්පත් වලින් පෙන්වා දී පළමු කොට පටන්ගත් ‘සව් සත් දම්’ වාදයෙන් නොහොත් ‘සරදම්’ වාදයෙන් පරලොකප්රා්ප්ත වු ධම්මරතන උන්නාන්සේගේ පාර්ශවයෙහි අය පරාජයට නොපමුණුවා ගම්මඩු අස්සේ ගී මඩුව කීවා වාගේ වාද අස්සේ තව තව වාද උපදවා ගත්තොත් පුරාණ රථ කාරකයා ගේ කීම සත්යඅවාදි ය යි කී දුඑර්ව මනුෂ්යකයා මෙන් වන බව සහ වාදයට යොග්යේ නුවු නාම ගෝතාදියෙන් ගටා ගභෘල කිරීම දැනුමැතියන්ට අයිති නුවු නාම ග්රෝ ත්රාෙදීන් අප්රමසිඬ අශික්ෂියත අයවළුන් ගේ ක්රිැයාවක් බවද දුගීන්ධා වු ව්රරණයට ඝ්රා්ණ විඥතාදියෙන් යුත් පිළිකුල් මනුෂ්යියන් සමීපස්ථ නොවන්නේ නුමුත් එහි වැදි කා වේදනා කරන පනුවන් ඇත කියා මම කල්පනා කරමි. රථ කාරකයාගේ කථාව පෙර දවස එක්තරා රථ කාරකයෙක් මේ අන්දමින් ගත් කල රථය වෙයි කියා නියම කළාලු - ඒ නම්.

ස. ස .ර ස. ර. ණ සව්. සත්. දම්

රථචක්රළ තුනකින් යුක්ත වු පළමුවෙනි ගෘහයෙහි පෙරටුව තිබෙන පළමුවෙනි රථ චක්රනය ද රථ මන්දිරය ද රථ මන්දිරය ද රථ තුනකින් යුක්ත වූ තුන්වෙනි ගෘහයෙහි තිබෙන අන්තිම රථය ද ගෙන යෙදු කල රථය වෙයි කියා නියම කළාලු. ඒ නියමයේ හැටියට පළමුවෙනි ගෘහයෙහි පෙරටුව තිබුන රථ චක්රවයන් දෙවෙනි ගෘහයෙහි මැද තිබුන මන්දිරයත් අන්තිම ගෘහයෙහි අන්තිම තිබුන රථයන් ගෙන යෙදුනාම රථ චක්රන දෙකකින් හා රථ මන්දිරයකින් ද යුක්තව තිබෙන්නට ඕනෑ වු රථය මෙන්න තිබෙන අන්දම. මේක හරි වූ රථයක් හැටියට පෙනේ යැ. කවටකමක් කළා වාගේ නොවෙයි. නෑ කවට කම් උනා මිස රථ කාරකයා කවට කම් කළා නො වේ. රථකාරකයාගේ සිතිවිල්ල නම් පළමු වෙනි රථ චක්රකයත් දෙ වෙනි රථ මන්දිරයත් එකතැන් කළාම ඊට පාඩුව තිබෙන්නේ එක රථ චක්රායක පමණ ය. ඒ රථ චක්ර ය අන්තිම ගෘහයෙහි අන්තිම රථයෙහි අන්තිම තිබෙන හවෙනි රථ වක්ර ය නිසා අන්තිම ගෘහයෙහි අන්තිම රථය ගන්ට නියම කළාලු. එසේ නියම කළේ රථය ගන්ට කීවාම චක්ර ය පමණක් වෙන්ව ගන්ට බැරි වන්නේ නැත යන ලුහුඬු කල්පනාවෙන් හේමෆි. නුමුත් පළමුවෙන් යොදිගෙන ආ පිළිවෙලේ හැටියට සම්පුර්ණෙයෙන් තව රථයක් යොදපුවාම කවටකමක් වාගේ අපට පෙනුනත් චක්රනය පමණක් යෙදිම රථකාරකයාගේ අදහසේ තිබුනත් එතැන්හි අන්තිම රථය ගන්ට කී බැවින් රථ චක්රාය පමණක් ගන්ට නුපුළුවන. රථ චක්රරය ගන්ට ඕනෑ වු තැනට රථය ගන්ට කීවේ රථ කාරකයාගේ තේරුම් මදිකම නිසාමයි. රථයෙන් වෙන්කර ගත් චක්රේයට පමණක් රථය කියන්නට බැරිය. ඊට රථ චක්රෙකමය කියන්ට ඕනෑය. ඉන්නිසා මේ මෝඩ රථ කාරකයා ගේ කීමේ ප්රරකාර යමෙක් විසින් කළේ වී නම් ඔහු ඒ රථ කාරකයාවත් වඩා අනුවණයෙක් වෙයි කියා එවකට හිටිය අනිකුත් සෑම දනුමැතියන් විසින් ඒ රථ කාරකයාගේ කීම හා ඔහු ද අත්හැර දමන්ට යෙදුනාලු. මෙ සේ බොහෝ වරුෂ ගණනක් පසුව යන අතර රථයන් ගෙන් සහ රථ කාරකයන් ගෙන් ද සිය් වු පුරාණ රථයන්ගේ ආකාර ඇසීම් දැනීම් පමණක් වත් නුවු බොහෝ ලාමක මනුෂ්ය යන් ගෙන් පිරි තිබෙන බැව් දුටු එක්තරා රටක ඒ සියල්ලටම වඩා හිරි ඔතප්. නැති එක්තරා දුර්වකවයෙක් පළමු සෑම දනුමැතියන් විසින්ම හැර දමන්ට යෙදුන පළමු වෙනි ගෘහයෙහි පළමු වෙනි රථ චක්රදය ද දෙවැනි ගෘහයෙහි දෙවෙනි රථ මන්දිරය ද යොදා තුන්වෙනි ගෘහයෙහි තුන්වෙනි රථය කියන්නේ අන්තිම ගෘහයෙහි අන්තිම රථයෙහි අන්තිම සවෙනි රථ චක්රකයට ය, රථය නම් මේක ම ය අනිකක් නො වේ ය, රථය නම් මේක ම ය, අනිකක් නොවේ ය යි කිය කියා වාසි බස් බෙතෙමින් පුරාණ දනුමැතියන්ට ගිහා කෙරෙමින් එකතැන් කරගත් පළමු වෙනි රථ චක්ර්යට සහ දෙවෙනි රථ මන්දිරයටත්, අන්තිම ගෘහයෙහි අන්තිම රථයෙහි කෙළවර සවෙනි රථ චක්රිය පමණක් රථ්යෙම යන නාමයෙන් යොදා රථ කාරකයාට ස්තුති කරමින් ඇවිදින්ට පටන්ගත් කල රථාවටවයක් සිය ඇසින් දක්නා තබා ආරංචියකින් වත් නොඇස බැවින් එහි කිසි තත්වදයක් නොදත් බොහෝ මනුෂ්ය්යොත් ඒ දුර්වතවයාගේ කීමට රැවටී ඔවුන් සෑම දෙනාත් ඒ දුර්වෝවයා මෙන් ම පුරාණ දනුමැතියන්ට ගිහා කරන්ට පටන්ගත්තාලු. ඒ දුර්ව වයා ලෝකවාසි කිසියම් දනුමැතියෙක් විසින් ප්ර ශංසනීය නුවු මෙබඳු අනත්වරදායක බොරුවක් කෙ ල් ඔහුගේ දුර්විවතම වැඩි නිසා හේමයි.

කථා සංසන්දනය. එහි රථය යොදන්ට කී රථකාරකයා නම් මෙහි ‘සරම්’ යන නම යොදන්ට කී කාව්යක කාරක යායි. එහි රථ චක්රෂ තුනකින් යුක්ක වු පළමුවෙනි ගෘහයෙහි පෙරටුව තිබෙන රථ චක්රරය නම් මෙහි ලඝුම තුනකින් යුක්තවු පළමුවෙනි ස, ස, ර, කී නගණයෙහි පෙරටුව තිබෙන සයන්නයි. එහි රථ මන්දිර තුනකින් යුක්ත වු දෙවෙනි ගෘහයෙහි මැද තිබෙන රථ මන්දිරය නම් මෙහි ලඝුම තුනකින් යුක්ත වු ස, ර, ණ, කී දෙවෙනි ගණයෙහි මැද තිබෙන අන්තිම රථය නම් මෙහි ගුරුම තුනකින් යුක්තවූ සව්, සත්, දම්, කී තුන් වෙනි ම ගණයෙහි අන්තිහ තිබෙන

‘දම්’ කී ගුර්ව්ක්ෂ්රය යි. එහි රථ කාරකයාගේ කීමේ ප්රවකාර රථය යෙදුවාම තිබෙන්නා වාගේම මෙහි කාව්යී කාරකයාගේ කීමේ ප්රථකාර නම යෙදුවාම මෙන්න තිබෙනා අන්දම් ‘ස, ර, දම්.’ එහි රථ කාරකයාගේ කීමේ ප්ර‘කාර යෙදු රථය හරිවු රථයක් හැටියට නොපෙනෙන්නා වාගේම මෙහි කාව්යග කාරකයාගේ කීමේ ප්රකකාර යෙදූ නමත් හරිවු නමත් හැටියට පෙනෙන්නේ නැත. එහි රථ කාරකයාගේ සිතිවිල්ල යම්සේ ද? මෙහි කාව්ය් කාරකයාගේ සිතිවිල්ලත් එ සේ මයි. එහි අන්තිම රථ චක්රේය ගන්ට නොකියා අන්තිම රථය ගන්ට කී බැවින් රථ චක්ර ය පමණක් ගන්ට නුපුළුවන්වා වාගේම මෙහි අන්තිම වර්ණනය ගන්ට කී බැවින් ව්‍යංජන මාත්රාුව පමණක් ගන්ට නුපුළුවන. එහි රථයෙන් වෙන් කර ගත් චක්ර්යට පමණක් රථ්යෙව කියන්ට බැරිය. රථ චකෙමය කි-න්ට ඕනෑය කීවා වාගේම මෙහි ‘දම්’ කි ගුර්ව.ක්ෂකරයෙන් වෙන් කොට ගත නොහැකි ‘ම්’ කී ව්යංදජන මාත්ර ය ම ය කියන්ට ඕනෑය. එහි රථ කාරකයා ගේ කීම සහ ඔහු ද හැරදැමු දනුමැතියෝ නම් මෙහි කාව්යය කාරකයාගේ ප්ර බන්ධකය සහ ඔහු ද හැර දැමු ශාස්ත්රාමණීවාවතීර්ණයවු කරතොට බෝවලාදී ස්ථවිරයන් වහන්සේලා යි. එහි රථය කියා. රථ චක්රණය පමණක් යොදාගත් දුර්විවයා නම් මෙහි ‘දම්’ කී එකම ගුර්වික්ෂරරයෙහි නොහොත් සංයොග දීඝීාත්ෂ රයෙහි ‘ෂ’ යන ව්යංරජන මාත්රාගව පමණක් වර්ණතය යි කියා ගන්නා කෙනෙකි. එහි රථවයචයන්ගේ තත්ව්ය නොදැන දුර්විවයාට රැවටී දනුමැතියන්ට ගහී කළ මනුෂ්යථයෝ නම් මෙහි ‘දම්’ කී ගුර්වරක්ෂවරයේ ‘ම්’ යන ව්යං්ජන මාත්රා ව පමණක්ම වර්ණිය යි ඒ කම ගත යුතුය කියා රැවටිලි කර හිටිනා කෙනෙකුට එකසත්ව බැඳී කිසි ශාස්ත්ර් තත්ව්යක් නොදැන ඒ සත්ය කිරීමට උත්සාහ කරමින් මුල කී ස්ථවිරාදීන්ට ගහා කරන මනුෂ්යඒයෝ යි.

A. D. D. Seekere.

ශාස්ත්රාDලංකාරය ප්ර සිද්ධ කරවන මහත්මයා නමටයි.

මහත්මයාණෙනි, මා විසින් එවන ලද මේ කවි කීපය තමුන්නාන්සේ ප්රරසිද්ධ කරවන ශාස්ත්රා්ලංකාරයෙහි අච්වු ගස්වන මෙන් ඉල්ලමි. තොමිස් නමැති කිවියර පද බැන්ද ගගරුවණ නේ ය ස ස් පතල මැතිදකු නම යෙදු සිව්වෙනි බඳ නේ නි දො ස් ලෙසට දොස දැන දම්රුවන් සතර කෙමෙ නේ වෙ න ස් නැතුව ‘අගකුර නරකැස්’ කීවා පම නේ පැණැස් නොමැති කෙනෙක් කොළඹ අළුත වැනූ එළු වැනුම ක එ බ ස් වැරදියය් යන බව පළ කරලා තිබුනා දැ ක සතොස් වඩන ලෙස පඬිදන හට ‘කොග්ගල දහම්තිල ක’ සඳෙස් සතර ඈ නෙක සත් නය දක්වා නොවමින් සැ ක

 නි වි ය ර	කී විලස එ ‘තුන් ගණයේ පෙර මැදග වර්ණ 	න

මැ ති ව ර නම ‘සරදම්’ මිස ‘සරම්’ නොවෙය් පැවසුයෙ න අ ර ව ර දන එක් වී ඒ බස් බොරු කරනට නොපම න අ ඬ මො ර ගාහන (යතලබ සගරා) වක් පළකරමි න ‘සරම්’ යෙදෙය් කියා බොහොම දගලෑ හික්කඩු වේ තරම් නොවන ඇය් අර ලටපට වගයක් දෙඩු වේ පරම් පරාවල පවතින ලෙස සිරි ලක් මඩු වේ සුරම් මෙ ‘සරදම්’ කිතු ලිය නුඹ ගැන දික් වැඩු වේ රු ති න් වන්න ජයගැනුමට අර මහ බොරු ම ල් ලා කැ නි න් ඉන්න වය් කිව් ‘පඬි’ නම ගැන තොල එ ල් ලා අ ති න් ඇත්ත ලෙස ඔළුවට ‘සරදම්’ විය දු ල් ලා ඉ ති න් ඔන්න කොග්ගල ගැන ජය කොඩි බැඳප ල් ලා මේ වගට, මාතර කවිචන්ර්් ල අප්පුහාමි.


ශාස්ත්රා ලංකාරය ප්ර සිද්ධ කරවන මහත්මයා නමටයි. මහත්මයාණෙනි, මා විසින් එවන ලද මේ කාව්යපයන් සවල්පය තමුන්නාන්සේ ප්රයසිද්ධ කරවන පත්රියෙහි පතළ කරවන මෙන් අයදිමි. සතර කෙමෙන් කළ පොත්වල ‘නියකුරකට වැඩි අටගණ’ කොතර නමින් යුත් කරුණක් වත් පානට නොහැකි වෙමි න නිතර ලෙවන් ගෙන් ලැබගත් කියු ටිකවත් නැතුව ගොසි න ලතර සොවින් දැන් විසුමට සිදුවිය ‘සරදම් වාදෙ න ඉගෙන අපෙන එළු වියරණ ටික ටික නේරුම් උනු තැ න අතන මෙතන තොරව ඇවිද ‘යටගිය වාදයක්, රැගෙ න නොදැන තිබුන කුලගොත්වල නොතරම්කම් නිකුත් කරු න ඇදින කියන මෙන් උවමක් මින් සිදු කළ වැනි නියමි න ඇති අට ගණයෙහි ‘නියකුරුමය් එකිනෙක ගණ ටා රුති කට මැතයෙන් සව් සත් දම් බෙදු මුන් යස ටා මැති හට ගුරුවම ලියවෙව් වා දෙක බොරු බස ටා නැතිවට මොකදැයි ඉන් ජය වාදයටයි සතු ටා ‘යතලබ පත’ දෙ මසක් හැර නොකියා කිසිවක් වාදෙ ට යටලබ වීමෙන් වෙරි වැද ‘අංපිටීවල දෙඩුම් රඟ ට ගුන ලබ නැති බස් නොසරුප තෙමසක් කිව් මුත් ඉන් ය ට තුති ලබ නටවත් නොයදිය වාදෙත් පැරදී නිසැක ට ගැඹුරු සතර තොරතුරු දත් වියතුන් මෙන් එලිවෙන ලෙස ම හ රු දනන්ටත් බැරිඋනු ‘සරදම්’ කම හරණ විල ස මි යු රු වියත්හු ගෙ සත් විදි නොමගෙන කළ මුත් දඟ රැස ‘පැ දු රු කපන මීයන් වැනි’ මින් ලැබු පල වාදෙට බැ ස කො ළ ඹ ට රටකින් බටුවන් මහ රුසියෙක කියා පත ල ගුණයට විසු බොහො මනුසත් කරවා නිති රුදු කොලහ ල ලොබ කොට ගත් මෙම වාදෙත් නිසකට ඩය නැතිවුණු ක ල ‘බලු ඇට සැපුමෙන් වෙහෙසුණු වැති’ මේ වාදෙන් ලත් ප ල මහරු මැති සඳෙකු යැදුමක් ගෙන සැදු න ‘ගගරු වනන’ ගෙන එහි ‘සසර’ ඈ ග න එ දැ රු වණ වලින් ‘පෙර මැදග කුරු’ ගෙ න මිතුරු මැති එමුත් ‘සරදම්’ වෙයි සොදි න මින් පෙර ‘සසර’ ගණයෙන් ‘සයුනු’ මුලකු ර වෙන් කර ‘සරණ’ ගණයෙන් ‘රයනු’ මැදකු ර තුන් වර මෙ ‘සව් සත් දම්’ ගෙණෙන් ‘දම්’ ගු ර ගන්වර යෙදෙස් ‘සරදම්’ කියා සැක හැ ර නි ය කුරු ගෙණෙක’ කිවිකොට පොරණ නෙවිය ත සි ය නැණ යොමා බල ‘සව් සත් දම්’ පුව ත නි ය කුරු මිසක් වඩිනම් මෙ ගණ වණ යු ත දි ය තුල වියත් බස් බොරු වෙයි දනු නිය ත අනෙක වියත් කිවි දන බිය වෙයි සිති න හනික කෙරෙව් ‘සරදම් වාදය’ ඉසි න නිසැක ලෙසින් ජය නැතිව ම ගිය බැවි න අහක දුවපු සැටි දන්නම් ‘යතලබෙ න පෙර කනින් ‘සරම් තම’ නොඇසු දන තෙ ම කර ලොබින් කවෙහි කිවි අයදි මැති න ම පෙර මැදින් විදිසෙ කුරු රැගෙන බැළුව ම සරදමින් පතල මැති හැගෙයි එවෙලෙ ම සතර විදි කෙමෙන් ‘දම්තිලක යති තු මා’ නොහැර සකු මගද එළු බසිනි සිහි යො මා පතර කළ නෙ සත් නය ගැන අප සැවො මා නිතර තියු කරමු සිත් පෙමිනි නොහැර මා සොලෝ කව් ද නතා දිනීමෙහි බැඳ සිත ලො ල් ලා නලෝ දයෙන් නිදසුන් පා කළෝ ද වියවු ල් ලා බොලෝ කිසිම ජය තැන ඉන් ඔවුනට සුවිපු ල් ලා පොලෝ තිබෙන තුරු ‘සරදම්’ පවතී දැනග ල් ලා මේ වගට, ගුණසේකර අප්පුහාමි.

ශාස්ත්රාඅලංකාරය ප්රවසිඞ කරවන මහත්මයා නමටයි. මහත්මයාණෙනි, කොග්ගල ධම්මතිලක යතීන්ර්් යාණන් වහන්සේ ප්ර ධාන කොට අනිකුත් ශ්ර ද්ධා සම්පන්න සමත්ථල ශාස්ත්ර්ඥවරයන්ටත් ඔප්පුවෙන පිණිස මෙහි පහත පෙනෙන කාරණා තමුන්නාන්සේගේ අනඝී පත්ර්යෙහි බහාලන මෙන් ඉල්ලමි. අනුවනේ කිවින් දෙක් සත් විදි නොල ද සොඳගුනේ සිතින් හැර වෙරි වී නිබ ඳ බොරුවෙනේ දෙඩුන් දොඩනා බව පසි ඳ පඬිදනේ ඉතින් වෙහෙසෙන්නේ මොට ද දි යැ සා සදිසි යතිඳුනි ඔබ පරසි ද් ද ස ක සා පෙරැදුරන් බස් ලෙස කළ යු ද් ද නැ ණ යා සිහි නැතුව සිටිනා දද බ ද් ද කෙ ලෙ සා එහි වෙසෙස දැනගත හැකි වෙ ද් ද අ ත් හැ ර ද මා දුදනන් සමග වා ද ය යු ත් ය ති තු මා සුදනන් නොකර බේ ද ය මෙත් සිත යොමා කරමින් මිහිරි නා ද ය ස ත් විදි සැමා දෙනමෙන් වඳිමි පා ද ය ස ත් හ ල යතලබ සිවලේ ගෙරි කුණු කැ සි න් ද ක ව් න ල නොම කර නිමලේ නැග ගහනය බි න් ද කොග්ගල යතිවර නුදුලේ කරින් රැගෙන බ න් ද ල ක් තු ල සත් ලකර කලේ ගැසුවෙය කර නි න් ද සතර ලකර නම් ලත් දුල් පතක් ලක් මුළුල්ලේ පරසිදුව තිබෙන්නා වාදයෙන් අත්මිදිලා ලොවට වැඩ වඩන්නා වු සිතින් සත් කෙමෙන් දැන් පඬි දන දුහුනන්නේ මන් සවන් තොස් කෙරේවා ලිව් බවට, තෙම්බොං කඩියා රා බොන අදිරියා.


ය ත ල බ ස ඟ රා වෙ න්. ‘සව් සත් දම්’ වාදය සිරි ලක තුල වස්නා සත් වෙසෙස් දත් සමත් වු කිවි දන සරදම් වාදේ නිසා දැන් පවත්නා අප වෙතට එවු සත් වු හසුන් පත් වලින් මේ පතෙහි සමහරක් දක්වා තබන්නෙම් බලාවා

වර්ෂි 1853 ක් වු නොවැම්බ්රද මස 15 දින දීය. ‘සසර සරණ සව් සත් දම්’ කියලා තොම්ස් නම් කිවිඳු වියු ගණේ තුන් මුල් කෙමෙන් ගත් වණීන් තුන් යෙදෙනට පුළුවන් බැව් නම් සරම් දත් සඳස්සත් අපැදුරු යතිඳුන් කීවා ඇසීම් ගල්ලැටුම්බේ මේ වගට, දිද්රෙුක් ලෙවනාර්දස් දිසානායක අප්පුහාමි.

වර්ෂර 1853 ක්වු දෙසැම්බ්ර් 6 දින දී ය. පෙර කවිඳු නොමිස් කී ඒ කවේ ගත් පෙදෙක් හී ‘සසර සරණ සව් සත් දම්’ වියු තුන් ගෙණේ මේ ‘පෙර මැදග වණීන්’ සෑදෙය් සරම් නම් වියු බස් මමදැ’ සිමි එ කල්හි දම් අනත්දැප් හිමින් ගෙන්

සී හ ළ සකු මගද වියරණ දත් වෙසෙ ස මී ත ල පහල කිවි ගුරු වන් යුත් නැණැ ස බෝ ව ල කිරම නම් ලත් දෙ තිරිඳු නිදො ස ඒ ක ල මම ඇසිමි ඒ වදහළ විල ස

මේ වගට, පල්ලාවෙල විහාරාධිවාසී දෙනගම ගුණරතන තෙරුන්නාන්සේ ය.

සොඳලෙද මගද සකු සඳ සතර සිංහ ල සඳවෙද ගණිත තකුලකරෑ දත් විපු ල ඔදබිඳ හල වෙරිබු කැල කෙසර සිරි දු ල නදසොඳ ලොවැ දනට යතිඳුනි සුමංග ල

‘සසර සරණ සව් සත් දම්’ යන නෙ ග ණේ පතර මුල මැද’ග තෙ වණිත් යුත් කෙමෙ නේ මෙතර ‘සරම්’ නම නොයෙදෙයි යන බැවි නේ නිතර -යදිමි වදනක් නිසි ලැබෙන මෙ නේ

මෙසේ අප විසින් යවන ලද ලියුමට හික්කඩුවේ සුමංගල යතීන්ර් යාණන් විසින් එවු ප්ර ත්යුබත්තරයි. පතර ළුහු ගුර රිවිරිතින් මනනඳ න නිතර සම වසම් ලැකි වණද පවස න සතර සතර ගෙන මගසින වැජඹිදෙ න සතර සඳ නැමද සත සඳ සඳ හර න

ර ස දොස විතර හගවන කරුණු සහස ර බ ස මුදු වියන් යෙදු පඬි ඇසිරු මනහ ර දෙස දෙස පතල කව් සත් දහම සිහි ක ර තොස කර ඔබ ද පිළිතුරු දෙන්නෙමි මිතු ර ශ්ලෙශෞ. සත් සිත් රන් පය සත් පසන් කෙසර තෙල් නිත් කල් දුරූවත් වූ කෙමෙන් සිත් සත්තොස් කළ ඒ තොමිස් කිවි කී කව්හි යුත් වූ කෙමෙන් ‘සව් සත් දම්’ යන මේ ගෙණේ අග වණැසි කී ඒ බසින් සත් ලෙසින් සත් දත් සව් කිවී අල් මයන්ත ම ගතින් මැය් මම් කියමි ඒ මෙසේ

ස්වර රහිත ව්යංවජන වර්ණග නොවෙත් කියා ද මේ තුන් ගුණයේ පෙර මැද අග වර්ණ්න් ‘සරදම්’ කියා මිස ‘සරම්’ කියා නොවේ ය යි ද පාර්ශ්වයක අය කීවෝ ය. නුමුත් ‘සරම්’ කියා හැක්කේ ය යි වාද කරන්නන් විසින් ‘හසාබ්යංවජනා’ යනාදීන් ගෙනහැර දැන්වූ උදාහරණ වලින් හල් ව්යං්ජනත් වර්ණක බවට ම ඒත්තු ගත්තෙමුව ‘සරදම්’ කියා නම යෙදෙනවා ය යි වාද කරන්නන් අතරෙන් සමහරුන් විසිනුත් ඒ පිළිගත් බැව් ශාස්ත්රාකලංකාර පත්ර යෙනුත් දුටුමු. හල් අකුරනුක් වර්ණා බවට ඒත්තුගැනීම දැන් කාටත් අමාරු නැති බැවින් ඒ ගැන මැන්සි නො ගතිමු.

තවද ගණයක් නම් ළුහු ගුරු තුනකින් ම යෙදෙයි. ළුහු ගුරු වලටත් ‘වර්ණ්’ ‘අක්ෂදර’ යන නම් ව්යටවහාර කෙරෙත් එබැවින් ගණයෙක අකුරක් යම් නාමාදියක් පිණිස හැරගෙන කථා කරන කලත් ගණ ප්රගමාණ බලන සේ ම ගුරක් හෝ ලඝුවක් හෝ ගන්නවා මිස අන් පරිද්දෙකින් ගත යුත්තේ නොවේ ය යි සමහරු කියත්. මොව්හු ශාස්ත්රද දන්නෝ ය යි නොහැ‍ඟේ. කාරණා කවරේද ? ‘ආයාතස්තවකීර්තිතා’ යනාදී ශ්ලොකය පරීක්ෂාකොට බලමු. මේ ශාර්දුල වික්රීඑඩිත වෘත්තය යි. ‘සූර්යරශෛ්වම් සජාඃස්තතාඃ සගුරුවාඃ ශාර්දුල වික්රි්ඩිතම්, යනු ශාර්ද‍ෙුල වික්රි ඩිත වෘත්තයෙහි ලක්ෂ‍ණ හා උදාහරණයි. මෙහි ළුහු ගුරු වශයෙන් පාදයෙක වර්ණ දහනවයක් ම ය. නුමුත් මේ ‘ආයාතස්තව’ වනාදී ශ්ලොකයෙහි මුල අග වර්ණා මිරිපැන්නේ කිවිහුගේ කීම ලෙසට ළුහු ගුරු ම ගත්තොත් ‘ආමාකේමනෙ කරීවෙ’ යනු නොවෙයි. ‘මනෙ’ යි කී තැන ‘මත්තෙ’ යි වෙයි. ඉතින් මේ සංස්කෘත ශ්ලොකයෙහි ළුහු ගුරු ක්ර 1මය හැර ලොක ප්ර සිඞ වර්ණෙ ඇරගෙන තිබෙන බව අපටත් පෙනෙන්නා එයින් ‘සරම්’ කියන්නන්ගේ වාදය හරිබව කාටත් හැගේම ය. තවත් යවහන් සතරකුරෙන් පදත එක්කුරෙක් වත්’ යනාදී ගීයෙහි ‘යවහන් කීකල මිරිපැන්නේ පාර්ශ්වයෙහි කියමනේ හැටියට සගණයක් ම ය. ළුහු ගුරු වසයෙන තුන් කු‍ෙරක්යෙ. ඒ කියමන සැබෑ නම් මෙහි සතර කුරක් නොවිය යුතුය. එහි අග නයන්න තිබෙන්නේ සගණයෙහි ම යි. ගණවල ප්ර මාණ කියන ප්රොස්ථාවක් නොවන නිසා ළුහු ගුරු නොසලකා සතර කුර ගතින් එසේම මේ ‘සසර සරණ’ යනාදිය ගණවල ප්රුමාණ කියන ප්ර ස්ථාව නොවන නිසා ළුහු ගුරු නොසලකා සතරකුර ගතින්. එ සේ ම මේ ‘සසර සරණ’ යනාදිය ගණවල ප්රසමාණ කියන ප්රරස්තාවයක් නොව ‘සරම්’ යන නමක් කියන ප්ර ස්ථාවක් බැවින් ළුහු ගුරු නොසලකා නම යෙදෙන පරිද්දෙන් වර්ණ යෝ ගත යුතු වෙත් ම ය. එයිනුත් නො හැගුනා නම් මින්මතු දන්වනු ලබන කාරණා දත යුතුයි.


1 වචනයෙන් කරන ලද සියල්ලක්ම අව ගෙණෙන් හා ලඝු ගුරු දෙකින් ද පැතිරෙන ලද්දේ ය යි ආවායි භට්ට කෙදාරුනේ විසින් වෘත්ත රත්නාකරයෙහි ද ඔහු අනුව ගියා වූ චන්ර්්ට භාරතී ආචාර්යාහදීන් විසින් වෘත්ත රත්නාකර පංචි කාදියෙහි ද කියන ලදි. ඒ ‘ම්යිරස්තජග්ත’ යනාදියෙන් දත යුතුයි. ව්යාොකරණ ඡන්ද ලංකාරාදි ශාස්ත්ර යෝ වචනයෙන් කරන ලද්දාහු ය. මේ ශාස්ත්රා වචනයෙන් කරන ලද කල්හි අට ගෙණෙන් ද ගුර ළුහුන්ගෙන් ද වෙන් නුවුවාහු මය. ‘හකාරාදිෂ්වකාර උච්චරණාත්වි ’ හකරාදී අක්ෂනරයන්හි ආකාරස්වරය කීම් ප්රියෝජන කො‍ෙ ඇත්තේ ය. හ්. ය්. ව්.ර්. ල්. යනාදී අක්ෂතරයෝ තනි තනි ව්යාංකජනාක්ෂලරයෝ ය. අනුස්වරාදියත් එ සේ මැයි. මෙසේ හ් ආදී අක්ෂ.රයන් ව්යායකරණ ශාස්ත්ර්යෙහි ද, වසයෙන් නොහැගෙන තනි තනි ව්යංමජන වසයෙන් ගැන්නාහුයි. ඉතින් අට ගණ ගුරුන්හි බැඳුනු අක්ෂ ර අන්ය ප්රැස්ථාවක් කිවමනා තන්හි කෙවල ව්යංුජන වසයෙන් ගතිත බැව් දතයුතුයි.


2. ඡන්ද ස්ශාස්ත්රසයෙහි ‘මිගෞවෙත්කන්යා ’ -මගණයක් ද ගුරක් ද යන දෙක යම් වෘත්තියෙක්හි ද ඹ් තොමෝ කන්යා් නම්’ මීට ආචාර්ය චන්ර්න භාරතීහු විසින් මිව, ගශ්ව, මිගෞ යනාදීන් අත්විග දක්වන ලදි. මෙහි මිගෞ වෙත් කත් යන තැනට මගණය කෙලවරයි. යා යනු ගුරයි. මිගෞ යන එක ගුරම ව්යංුජන අක්ෂමර දෙකක් බැව් මිව ශශ්ව කියා ව යන නිපාතය සමග කී කලක් නොතේරේ. තවද, ‘ම්රැශෛනර්යා නාං ත්රිීයෙන ත්රිගමුනි යති යුතා ශ්රනග්ධරා කිර්තිතෙසමි’ මීටත් චන්ර්න භාරතීහු විසින් මීව, රශ්ව, භීච, නශ්ව, ම්රයහතාඃ, තෛඃ, යනාදීන් අත්ථි දක්වන ලදී. මෙහි ම්රතහි යන එක ගුරෙහිම, මි, ර, හි යන ව්යංතජන තුනක් වූහ. ඒත් වර්ණි නොහොත් අක්ෂතර වසයෙන් දශාක්ෂවරයෙහි ලෙසින් දත යුතුයි. මේ ආදී බොහෝ තන්හි එක ගණයක අකුරුත් තුනට වැඩි වසයෙන් වෙන්කොට අන් සංඥාදි කාරණා කථා කළ බැව් දත යුතුයි. ගණ වසයෙන් වෘත්ත ප්රඥමාණ ද යති ද ලඝු ගුරුන් ගැන දත යුතුයි.



3. ගුරු ළුහු මාත්රා් ගණනින් ගණ බෙදා සම වෘත්තාදීන් ගේ ප්රඑමාණ කී කල්හි මුත් වර්ණු නොහොත් සලකුනු ගණනින් කී කල ශබ්ද ප්රතමාණ නො වෙත්. එ බව තක් ශාස්ත්රවයෙහි - ‘ද්රකව්යාතන්යනථඟුනා රූපං රසො ලන්ධ ස්ත තඃ පරං බුද්ධිඃ සුඛං දුඃඛමිච්ඡාවෙ ෂොයාත්තො ගුරු ත්වකකං ද්රලවත්වං් ස්නෙහ සංස්කාරා වදෘෂ්ටා ශබ්ද එටව’ යි රූපය ආදී ශබ්දය කෙලවර කොට ඇත්තාහු ගුණ පදාත්ථි්යෝ යි. වර්ණෘ ලියමන නම් සමවාය පදාත්ථි යි. එයින් ගුණ වූ ශබ්දය ගුණයෙන් ම මුත් සමවාදයෙන් ප්රමමාණ නොකට හැක්කේ ය. එබැවින් ආචාර්යබවරයන් විසින් ශබ්ද ප්ර්මාණ වන පරිද්දෙන් ගුන වූ ගුරු ළුහු වසයෙන් ගණ බෙදා සම වෘත්තාදීන් ගේ ප්ර මාණය දක්වන ලදි. එ පමණක් මුත් වර්ණබයන් ගේ සියලු සංඥා එ සේ ගත යුතුය. යන්නත් නොකියන ලදී. එ බැවින් ‘සවහන් සතරකුරෙන්’ කි තැන ‘යවහන්’ යනු ළුහු දෙකකින් හා ගුරකින් මාත්රා වසයෙන් සතර මාත්රාෙවකින් ලක්ෂි්ත වූ සගණ ය යි ගතයුතු සතරකුරෙන් යි කි කල ව්යංනජන වර්ණ ගැන ය 1, ව 2, හ 3, න්4, යි මෙසේ සතරකුර ගත යුතුයි. එහි අන්ත්යජ වර්ණරයයි කිවහොත් මුඛය වසයෙන් ව්යංිජන වර්ණත ජාති ඇති හෙයින් ප්ර මාණ ප්ර්මේය වසයෙන් අල් නයන්න ම ගැණේග ගුර ය යි කිවහොත් ශබ්ද ප්රපමාණ වසයෙන් ‘හන’ යන්න ම ගැණේ. ප්රසමාණ ප්රණමෙය දෙදෙන එකවිට ඇති කල්හි ක්ර මයට විරුද්ධ ව පැවැත්මක් නැති බැව් න්යානය ශාස්ත්ර යෙහි - ‘ප්රතමාණ ප්ර‍මෙය සොර්යුගපත්සත්වෙ යුගපදුත්පතේතෟ බුද්ධ නාමත්ථිත විශෙෂ නියතත්වාි දුත්ක්රාමවර්තිත්වංග තං නස්යාතත්’ ප්ර මාණ ප්රතමෙය දෙදෙනා ගේ එක විට විද්යාවමාන බැව් එක විට ඉපදීමෙහි බුද්ධින්රිං ත යයන් ගේ අන්ථි විශෙෂ්ය් නියත බැවින් ක්ර්ම විරුද්ධව පවත්නා බවත් ඒ නොවේ’ යනු න්යා‍ය සූත්රථ වෘත්තිසි. මෙහි යවත් කි .තැතඅග වරණය කිවහොත් අග වණය යන අප්රේමාණය ද ත්, යන ප්ර මෙය ය ද එක විට ම හැගේ. එ සේ ම ‘සසර’ යනාදි තුන් ගෙණේ පෙර මැද අග යන තුත් වණැයි කීතුන් වණ යන ප්රවමාණය ද ස, ර, ම, යන ප්රැමෙය ය ද එක විට ම බුද්ධින්රිකීතුයයත්ට විෂය වත




හෙයින් අවිෂ්යී වූ ගුරක් නොහැගේ. මෙහි ගුණ වසයෙන් ශබ්ද ප්රමමාණ වූ ගණනයන් ගේ ම සමවාය වසයෙන් වර්ණේ ප්රෙවෘර්තිය කුමක් ද යත්? ද්රරව්ය ගුණ කර්මන යන මොවුන් කෙරෙහි ම ජාතිහු ගේ සම්බන්ධහය සමවාය යි. එබැවින් සමවායයෙහි ම ගුණයක් ඇත. එහි ගුණ වසයෙන් යමක් ගත යුතු ය යි කීවා නම් එසේ ගත යුතුයිග අන් පරිද්දෙකින් ගන්ට කීවා නම් එ සේ ගත යුතුයි. ‘සසර’ යනාදියෙහි වර්ණ ගන්ට කීවේ ගුණ වූ ශබ්දයක් වසයෙනැයි නොහැ‍ඟේ. සරදම් කියා සගණයක් විය යුතු යි. ඇතැම් කෙනෙක් කියත්. එබඳු නැති කීම් සිහි ඇත්තෝ පිළිතො ගතිත්.

4. ම ගණා දී අට ගණය හැර අන් නම් ඇති ගණයක් නැතැයි සමහරු කියතත් මාත්රාී වෘත්ත ලක්ෂමණයෙහි නලඝු ආදී නම් ඇති ගණයෝ ඇත්මය. මාත්රාෘ වෘත්තයක් ප්රනමාණ කරන පිණිස යොදන ලද ඒ නලඝු ආදී ගණ නමුත් මාදී අට ගෙණෙන් හා ළුහු ගුරුත් ගෙන් නොමිදෙන් එයිනුත් ගර්ණාන්ට පුළුවන. මුල කී වචනයම, සියල්ල ඔවුන් ගෙන් නොමිදුනේ ය යනු එයින් සිද්ධිමයි. ‘සව් සත් දම්’ යනු එබඳු නලඝු ආදී ගණයක් නොවේ. ම ගණය ම යි. තෝමිස් මුහන්දිරම් මහත්මයා තමා විසින් කිය යුතු වූ කාව්යි නායක නාමයට යෙදෙන අකුරු තිබෙන තැන නියම කරණු පිණිස ගණ වලින් සීමා නියම කොට එහි යුත් වර්ණන සමවායෙන් නියම කළ දේසවල පිහිටි අක්ෂයර ගත යුතු යයි කී ලෙස හැගෙන්නා. එසේ මුත් ශබ්ද ගුණයක් ගත යුතු යයි කී ලෙසක් නොහැ‍ඟේ. ‘සරදම්’ යයි වාද කරන ඇතැම් කෙනෙක් ගණ වලින් හුදකලා වර්ණ වෙන් කොට කථා කළ බොහෝ තැන් දකින්ට තිබියදීත් ගුරක් ලඝුවක් වසයෙන් ම වර්ණණ ගෙන කථා කටයුතු යයි කියතත් එබඳු සූත්රුයක් පෙන්වන්ට ඒ සුදනන්ට හැකි වෙතැයි නොසිතමි.

S. Sumanagala.


දළුවන්තේ ජිනානන්ද ගේ කවි ගැන


දොස් ලෙස කවි බදින කොග්ගල අවිය ත් තේ තිස් සෙම වාදයට එයි පළමුව වැ ත් තේ බස් වැඩි සිටින මළුවේ අයි යලි වැ ත් තේ වස් කවි කියන දැන් ආවයි දළුව ත් තේ

හැබ මෙම ද ළු වත්තේ තැන් ගෙතු මුල් සිලොව්ගී පෙර කිරිය තිබීලා යු පෙදේහී තෙවත්තේ පසු පදෙහි බුලුයෙමි කී වදන් හා යෙදීමක් තැන විහිළු තමයි මේවා නිරුත් සත් නොදන්නා

දිනනදවියතේ කව් සත් සඳස්හී සමත් වූ සිදතෙගි තිබෙනා ය යි මේ වදන් මුල් සිලොව්හී ‘සසර සරණ සව් සත් දම්’ විසූ තුන් ගෙණේහී ගත යුතුව තිබෙන්නේ තුන් ගුරෙක් බැව් කීවේ ඇයි

හැබ සකි දළුවත්තේ ඒ ලෙසින් තුන් ගුරක් ඒ තෙ ගණෙහි එකෙකින් ගන්නා ලෙසින් සෙව් බැලුයෙමි දෙ ගණෙක කිසි ලස්නෙන්වත් ගුරක් නෑ පෙනෙන්නේ අග ගෙණෙ තෙ ගුරක් යුත් වී තිබෙන්නා වෙසෙස්නෙත්

ගත යුතුය කීවේ සිත් සේ ම තුන් ගුරුන් දෝ මොකද හැබ ඔ හ් ඒ ලෙස් සඳස්සන් අළුත්වා නිබෙද මෙලෙස දෝ තෝමිස් මැතීන් ගේ වදන් දොස් ලෙස‍ට ම පෙනුනේ ඇන්නෑ හපන්කම් ය මේවා

අර සතලකරේ ඇන්නෑ නුඹේ බස් තිමුල්හී තිර ජය ලැබුනා ය යි මේ මුසා බස් යෙදුවේ ගුරු තුන ගතයුත්තේ ය යි කී සඳස් සත් කෙමෙන් දෝ අරුමව සත දත්තෝ මේ ඇරුත් ලෙව්හි ඇන්දෝ

 ‘සරදම්’ ය කිවුවෝ ‘සව් සත් දම්’ ය යි දැන් කියන මේ ඉලව්ව මොකද? ‘අනේ අයියෝ’ ඛෙදය වැටේ. නැත හොත් ඒ කිම මෙහි යෙදුවොත් නරකද? Printer’s Devil. ‘මේ සත් සුබස් ගැන සිතා වටිනා මේ සව් ලෙව්’ ඈ මේ වසන්ත තිලකැයි නම යුත් විරිත්තෙන් කී කව්හි දොස් ඇත හුඟක් සඳ සත් කෙමෙන් මත් ඒ මේ විලස්ස නැණ යුත් කිවියෝ බලත්වා

‘මේ සත් සුබස් ගැන සිතා වටිනා මෙ සව් ලෙව්’ ‘සව් සත් සිපත් අතැඹුලක් සේ දත් අපේ ඒ ‘පින්වත් පවන් ගුරුතුමා ගෙ වදන් ඔබේ ද’ ‘සව් සත් විසින් ම සිරයින් ගත යුත් හඟීම් මම්’

මේ සතර පදේ ම තිබෙන්ට නිසිත් මුල අග පදවල ගුරු /වහු වින්යාරසය විලස යි.

දොඩවන විට විකුම් සිරදකු ස මානය කරන කොට දුබල කැනහිළු ප මානය සිතන සැටි හැමව වැඩි කොටස මානය එයින සිටින මළුවෙට මොහු ස මානය

ඇන් නැවට රවට ගෙන දද දන සැ ම පෙන් නා බොරු සමිත් කම් පඬි නොහමුව ම උන් නා ලෙස නොයිද කවි බඳිමින් මෙහෙ ම පෙන් නා දුන්නු හැටි කදිමයි හපන් ක ම

තොස් වම පඬි හසළ කිසි සතරක් නොදැ න තිස් සෙම බොරු ගොතා දද දනහට කිය න දොස් වැඩි අර ඉතා නොමිහිරි බස් යොද න ව ස් කවි ටිකක් කිය සකි ජය ලබන මෙ න

මේ වගට, ධම්මතිලක වකුටුබායු. මිරිපැන්නේ ධස්සරතන කිවිහු ගේ අලුත් බණ, අලුත් වියරණ, අලුත් ඡන්දසස්, අලුත් අලංකාර දක්වන ලද ලියුම.

1. අලුත් බණ සසර දුක ගෙවා ගන්නා නිසා මේ බොහෝ වූ එබඳු උපසපන් සිල් දෙව් තුමාණන් විසින් දැන් අප‍ට ලැබෙන මෙන් මෙත් සිත් පවත්වා වදාළොත් බුදු බව නොලැබේදෝ ලොව්තුරා මොක් පු ර්ගී’

‘බුදු බව නොලැබේදෝ ලොව්තුරා මොක් පුරේහීං යන මෙ පද අරුත් ලෙස්නෙත් පෙනෙන්නේ වෙසෙස්නෙත් නිවනෙහි බුදු බැව් අත් වේය කීවාම ය යි ඒ බුදු බව තිවනේ ය යි කී අලුත් වූ බණක් ම යි

2. අලුත් වියරණ. ‘ මේ ගම්හී වසනා මිනිස්සු (හට) වත් ඒ පස් යොදුන් කෝරළේ ඉන්නා වූ මිනිසුන්ටවත් කිසි ලෙලසින් දැන් මේ විහාරේ වැඩේ ඕනෑකම් නැතියෙන් ඉලව් හැලහිලා තිබ්බා පමාවී ගොසින් ඒ යන්දා මැතිඳුන්ට දැන් කියනවා පින් දී මෙසේ මා විසින්

අගිනි යම් විබතකට විබතක් යොදාලා නැත කොහෙත් සතරේ මෙවැනි විබතක් යොදා බනනා දනොත් තැන් මැයි ලෙවන් අතරේ ඉසිති කිවිනට ගරහ - ගරහා කිවත් දොස් සමහරෙක් නිත‍රේ නැණිති බලනුය මෙයින් කව්දැයි මුලා වූයේ ස‍ඳේ සතරේ


 ‘මිනිස්’ යනු පියවි යි. ඊට විබත් යෙදිය යුතුයි. මෙහි ‘මිනිස්සු’ (උ) යන පෙර විබත් බුහු බස අග සපදන් විබත් එක බස් (හට) යෙදුවා වරද යි.


‘කියන වා මා විසින්’ කී බස වියරණට නැත කොහෙත් සරි යේ එතැන යෙදුවොත් කියන ලද්දැයි වේය විදුදනනට ද පිරි යේ පොරණ වියරණ උගත් කිවි දන මෙ ලෙස නොම ඇත යෙදූ කිරි යේ උරණ වී කිවි දනට ගැරහූ බැවින් නොකියා ඉඳිනු බැරි යේ

ධම්මරත්න කිවිහු විසින් ම ගොතා දෙන ලද්දක්

‘පවර විජය සිල්මින් නම් මැතිදුන්ට දෙය්යෝ නිරද මිහට සව් සෙත් දී රකින්වය් යැදීමෙන් වරද හැර ලියා පෙන්වා එවුයේ පසන් බෙන්- තර මුදලිඳු මා විස්නුයි සුමිත් දම් සුරක්නා’


කතු විබතින් පරව විසින් යනු රුසි යයි වියු පොර ණ යුතු නැති ම ය එ කී ලෙසින් ‘විස්නු’ කියා පසක් සොබ න තතු ලෙස ලකරේ සැබවින් හගිම් එ ගැමි අලප් ලෙසි න දතු නම් ලෙව් දන මෙලෙසින් අලුත් සතර හැගෙයි මෙයි න

3. අලුත් ජන්දලස් - මේ දැක්වූ සිලෝවෙනුත් දනනෝ ය.

‘බෙන්’ කියා පදතේ නවත්වා ‘තර දුසලි’ යනු අන් ප දේ දන් න ස‍ඳසේ ලෙසින් වරදැයි නොහැගුනාදෝ සිතුලෙ දේ මෙන් තමේ ලෙස අලුත් සඳසැන තොමිස් කිවිඳුගෙ කවිප දේ පෙන් නු සඳකෙම සැබැයි ගන්නට කිම්ද කාරණ සු කිවි ‍‍ඳේ

‘සිරි ලකට සැපත් එංගලන්ත දේසෙත් පසස්නා සුර තුරෙක විලස් පා ලූ පසන් ජෝන්ස්ටොන් නම් නරනිඳු ලොව රක්නා දෙව් තුමාණන් වහන්සේ සිරි සැප ගෙන දෙන්නේ ආ වඩා සෙත් සලස් වා’

‘සුර තුරෙක විලස් පාලු’ යනාදී පදේ මේ පෙර සඳ සතරේ යූ මාලිනී නම් විරිත්හී නනමයය ගර්ණේත් යුත් වූ විලස් පා කිරීමෙන් නනමය දෙ ගුරින් කීවෙත් අලුත් වූ විරිත් මැ යි ‘මකුනු දැල් බැඳිලා බැන්දා මැස්සත් දිරාලා ගුළු කුඩු වැගිරිලා ගොස් තිබෙන්නයි පිරිලා ගෙට යන එන වේලා වෙදී මැස්සේ හැපීලා ඔළු ගෙඩිය පැලීලා යන්ට වෙයි ලේ හැලීලා’

‘මිකුනු’ යන වදන් ආදී පෙදේමේ සිලොව්හී ගණ පස යෙදුනේ තැන් මැ යි විරිත්හි විසූ ඒ නරතන දෙ ගුරින් යුත් මේ පෙදේ ඉන් තිසා දැන් වරද බව පෙනෙන්නේ නැද්ද කාටත් බැලුවොත්

4. අලංකාර ‘නස්වා කිත් ලිය මේ තිලෝගෙ මිදුලේ පස්වාදහස් කල්පුරා ලිස්වා සව් සතගේ මහත් බව බැඳුම් අස්වා දහම් ලොව්තුරා බස්වා මොක් මග ඒ අමා පුරවරේ වස්වා සැපත් දුන් බුදුන් සස්වා යෙන් ගෙන දී රකින් ජය මඟුල් මේ ආතුරන් දුක් මුදා

මෙ සිලො වැ මුල ‘නස්වා’ ය යි යිසූ මේ වදන්හී විරිදු අරුතු දොස් ඇත් මැ යි හගීම් සත් නියායෙන් සිදැතෙහි මෙම දොස් කී තන්හි ඇයි‍මේ බැලුවොත් හැගෙනු නියත ම යි සත් දත් කිවීන්ටත් මෙ කිසේ

මෙ විලස ම ‍සදොස් කවි දම් රුවන් මිරිපැන්නේ කිවිදු විසු වදන්හි බෝ වෙනත් තන්හි ඇත් මැ යි එයිනි මඳ මඳක් දක්වා වණන්නෙමි වෙසෙස්නෙත් එ ගැන කිසි ලෙසින් මා වෙත්මි රෙිස් වෙන්ට ඒපා- ආම් අඃ

පඬිත් ගැන ගෞඩ රට වැසි උගතුන් විසින් සෑදූ විල්සන් නම් මහා පණ්ඩිත ගුරු කෙනෙකු විසින් කෙ‍නකු විසින් ඉංග්රී්සි භාෂාවට නගන ලද සංස්කෘත අකාරාදියෙහි (497 වෙනි පිටේ) පණ්ඩිත M (තඃ) M (තඃ) 1. Scholar, a. Teacher, a Pandith, a learaned Brahman, or one read in Sacred Science, and teaching it to his disciple. 2. Incense, E. පඞා Learning. ඉතිවි aff:- 1ග උගතා, උගන්වන්නා, උගත් බ්රා හ්මණයා හෙවත් ආගමෙහි ශාස්ත්ර ය ඉගෙනගෙණ අතවැස්සන්ට උගන්වන්නා වූ කෙනෙක්ග 2. සුවඳ දුම හෝ පුජා ෂූමය.

         තවද සිදත් සඟරාවෙහි ‘ඇදුරු’ යන්නට සන්නයෙහි පන්ඩිත ආවාධී ‘ආදර’ වාව් ය යි කියත්. යමෙකුට ගුරු ය කියා හැකි නම් ඔහුටම ඇදුරු ය කියන්ටත් හැකි ය.ඇදුරු ය කියා හැකි, නම් පන්ඩිතත් ‍ෙහ් ම ය. පොත්වල මෙසේ ගුරුය කිය හැකි යැ, පන්ඩිත යැ යි නොකිය හැකි ය’යි කියන්නන්ගේ අඥානකමේ මහත කොපමණ ද කියා කාට කිය හැක්කේ ද? මේ අඥානයෝත් විලිලජජා නැතුව වාද කරන්ට එනවාට වැඩි හපන් කමක් තව ඇද්ද? 

තවද ඒ ලියා තිබුන වාසගම ඉංග්රි සි භාෂාවෙනි. ඉතින් ඉංග්රීදසිකාර සියල්ලම මෙ රට ජන්මක්කාර ව්යාගකරණ උගතුන්ට ‘පන්ඩි්ත’ යන නමින් කථා කරන බව ඒසියාටික් ජර්නල්, සර් විලියම් ජෝන්ස් මහත්මයාගේ පොත් විල්සන් මහත්මයාගේ පොත් යනාදී සංස්කෘත උගත් අය විසින් ඉංග්රීතසියෙන් ලියා තිබෙන වෙනත් පොත් බැලූ කෙනෙක් සමග කථා කළ කෙනෙකුටත් දැන ගන්ට පුළුවන් වෙයි. වැඩි දුර නොගොස් මේ එලියට මහත්මයාගේ මාස් පතා අච්චු ගස්වන කඩදාසිය කියවනවා ඇසු කෙනෙකුටත් දැන ගන්ට පුළුවන් වේය. දැන ගන්ට බැරි කාටද කීවොත් ළිං මැඩියන් මෙන් ලෝකයෙහි තොරතුරු, අපිත් පන්ඩිතයම්හ යි මන් ගෙන සිටින අඥානයන්ට පමණෙකි. තවද - මාතෘවත් පරදාරෙපු පරද්රචව්ය්ඝ්රම ලොෂෟට්රනවත් ආත්මවත් සර්ව භුතෙෂු යඃ පශ්යදති සපණඩිතඃ යන මේ ව්යරසකාර ශ්ලොකයෙහි පරදාර, සොරකම්, ප්රාෂණඝාත යන පව් තුනෙන් වැලැක්කේ පණඩිත යැයි කියා තිබෙන්නා. එහිම - ප්රිසථාව සදෘශං වාක්යංි සද්භාව සදෘශං ප්රිෂයම් ආත්ම ශක්ති සමං කොපං යො ජානාති සපණඩිතඃ යන්නෙන්, පැමිණි තැනට සුදුසු කථාවත් පන්ඩිත භාවයට සුදුසු වචනත් තමා ගේ ශක්තියට සමාන කෝපයත් යමෙක් දනීද? ඔහු පන්ඩිත නමැයි කියා තිබෙන්නා.




වැඩිදුර කීමෙන් කිම්ද? කොහිලවත්ත දිහාවේ ඉස්කෝලයක උගන්වන අර ජඩ අගුටුමිටියා කිසිම පොතක පතක නැති කිසිවකින්වත් ඔප්පු කරන්ට බැරි පන්ඩිතයන් හතර වර්ගියක් කීවේ ව්යාතසකාරකයන් නොදැනව ද? මෙන්න එයා ගේ හැටි. නිධානශවාපි කාමාර්ථී දුර්බලඃ කලහප්රිතයඃ මන්දනශාසෙත්රාු විවාදාර්ථී ත්රි විධං මූර්ඛ ලක්ෂෙණම්. දිළිඳුවන් කාම සැප අනුභව කරන්ට සිතන තැනැත්තේ ද, බල නැතිවත් කලහයට ප්රිකය තැනැත්තේද, වැඩි අකුරු ශාසත්ර නොදැන විවාද කරනු කැමැත්තේ ද යන තුන අඥාතයන් ගේ ලක්ෂනණ යි. ‘අති දීර්ඝ ’ යනාදිය ලියද්දී ‘සර්වෙෙ වාමනකාඃ ශඨාඃ’ යන්නෙන් සියලු මිටිටෝ හොරු. ය යනු තේරුණා නම් තමාම සොරා වන බැවින් ඒ නො ලියයි. ශාසත්රාඒලංකාරය නම් පත්රෝයෙහි 73 වෙනි පිටේ පටන් තමා වණීතා කිරීම කොයි පරිද්දෙන්වත් නුසුදුසු ය යි හැගෙන්ට ‘අතාහුතෙ’ යනාදි ශ්ලෝකය ද ‘නකදාචිදත් මාසෙත්රාදතව්යඃග’ තමා කිසි කලෙකත් නොපැසැස්ස යුත්තේ ය යනුද ගෙනහැර දක්වා තිබෙන්නා. මේ මහා අඥාන කල්පනාවක් ය. තමා ගේ ඇති ස්වභාව ගුණය කීවායින් වරදක් නො වේ. නමුත් මෙහි තමා වණීතා කිරීම නුසුදුසු ය කියා තිබෙන්නේ කොග්ගල සෙයින් උඩඟුවෙන් බොරුවට තමහට නැති ගුණ ප්රණකාශ කිරීම ය. එනම් ‘ඹය කීවා වර්ණන නොවන ප්රිකාශ කරත් හොත් සිය දහස් ගණන් උදාහරණ රත්නයන් ගෙන් මම පොහොසත් වෙමි’ කියාද, කියනවා යන වචනය හරියට තෝරාගන්ටත් බැරිව ‘ඔහුට ව්යාැකරණ උගන්වන්ට මේ වාදය තීරණය වෙනවායින් මෙහා මට බැරිය’ කියාද, එළු පාලි දෙක තරමක්වත් හොඳට නොදැන ම තමා වර්ණ්තා කොට ගෙන තිබෙන්නා. මෙ සේ උඩඟුවෙන් තමාට නැති ස්වභාව වර්ණවතා කර ගැනීම නරක බව එයින් සැලකිය යුතු ය. එසේ මිස තමා ගේ ඇති ස්වභාවක් කීවාට වරදක් නැති බව දම් සෙනෙවි සැරියුත් තෙරුන් විසින් :-




ගගාය වාළුකාඛීයෙ උදකංඛීයෙ මහණණවෙ මහියා මනතිකාඛීයෙ ලකෙඛන මම බුද්ධියා තවද සාරාත්ථිීදිපනී විනය ටීකා අංගුත්තර ටීකා පාලි මුත්තක විනිශ්චය අභිධර්මාාත්ථි සංග්රකහ සන්තය පංචිකාලංකාර ටීකා යන මේ ප්රමකරණ කාරක ශාරිපුත්ර ස්ථවිර පාදයෝ තමන් කළ ප්ර‍කරණයක අග;- යංචා‍ෙන්චෙන්ද භූතං නිසිනතර මතිං පාණීනිං පාණීනියෙ සඛඛස්මිං තකකස‍ෙත්පෙනටුතරමතයො කනතුභූතංචනතෙන මඤඤනෙත කාලිදාසං කවිජනහදයා නන්දූ භෙතුං කවිතෙන සායං ලොකත්ථදසිද්ධිං විතරතුවරනා තසසසාරි සුතස්ස-කීවෝ විසුද්ධිමාර්ගස සන්නයෙහි පන්ඩිත පරාක්රතමබාහු මහරජාණෝ පරක්කම නරි‍්ගසෙන්ද න සබ්බ භූපාල කෙතුනා ලංකා දීපාධිපතිනා සාසනොදය කාමිනා තස්ස සංවණණනා එසා සීහලානං නිරුතතියා යොගීනං මන්දා බුද්ධීනං භිතත්ථානය කර්ථභයතී- යනු කීහු. තොටුගමුවේ මහ තෙරුන් විසින් පංචිකා ප්රාදීපයෙහි ද, කාව්යමශෙඛරයෙහි ද, පරෙවි සන්දෙශයෙහි ද; ආදිවච වංසක මලාකර භාකරෙණ රාජින්දකමාලි මණිරංජිත සාසනෙන ලංකිසසරෙණ මසමත්ර ජපෙම බුද්ධ්යා් සංවඬිතාපාතුපදාධි ගනෙන යෙන සත්ථසනතරෙව විවි ධෙ සමයනතරෙව භාසනතරෙව සකලෙ පිට කතනයෙව ආචෙරභාවමුපගමමභාජාම පීතිං දීඝා සජ්වතු පරක්කමබාහු රාජ් සව් සත කෙලපැමි ණී තෙවලා දැන යෙහෙ න ගුරුවත් දෙරණ සපැමි ණී දසඅත යෙහෙත් හොබව න පිරිසිදු සිල් ගිහි ණී විජයබා පිරිවෙ න සියල්ලෝ වියතුන්ට සිළුමි ණී කියන මේ බණ අසව් සතොසි න කඳ වුරු කුල උපන් රැඳි තොටගමු පිය ස සෙද දත් සියල් කව් නළු එළු මගද බ ස කඳ සුරිඳුන් වර ලැබ පසළොස් වය ස වද හළ රහල් වැඩි තැන් කල රැවි ස‍ඳෙ ස යනු කියන ලදහ.

ගත් තුන් දහසකින් යුත් දෛවඥ කාමධෙනු කාරක අත්තනගලු පා වැසි අනවම දර්ශී මහා ස්ථවිර පාදයෝ :- අනුගතජින ශිෂ්ටිර් බ්ර හ්මවංශෙක දෘෂ්ටිර් මුණිරණවමදර්ගි පාරදර්ශි කලාතං ප්රිණයති සකලා සද් ග්රකත්ථ සාරාත්ථව දොග්ධිං විබුධ ජන නිෂෙව්යංද දෛවචිත්කාමධෙනුං යනු කීහු. මෙහි බුද්ධානුශෘසනාව එක්ව ගිය බ්රා්හ්මණ වංශයට එක් ඇසක් වැනි වු කලා ශාස්ත්රනයන් ගේ පරතෙර දන්නා සුලු අනවමදර්ශී මුනි තෙමේයි වී. තවද ගීතගොවින්දෘකාරක මහා කවි ජයදෙව පණ්ඩිත තෙමේ; වාචඃ පල්ලවයත්යුකමාපති ධරඃ සන්දිභී ශුඩිංගිරං ජානි තෙ ජය දෙව එව සරණඃ ශ්ලාඝ්යොා දුරූ හාදෘතෙඃ ශෘගාරොනතර සත් ප්ර මෙය වචනෛරාවාර්යු ගොවඪීතඃ ස්පර්ධීකොපින විශ්රැරතඃ ශෘතිධරො ධොර්යූකවික්ෂතමාපතිඃ යද්ගාන්ධොර්ථ‍ කලාසුකෞසලමනුද් ධ්යාකනංවයවෛෂණවං යචඡාඞගාර විවෙක තත්ව‍මපියන් කාව්යොසු ලීලයිතං තතසථර්‍ං ජය දෙව පණ්ඩිතකවොඃ කෘෂෛණ කනතාත්මනඃ සානන්ද‍ පරිශොධයතතුසුධීයඃ ශ්රි ගීතගොවින්ද‍තඃ - යනු කී ය. මෙහි අත්ථිි-උමාපති ධර කවි තෙමේ කොල සෙයින් වදන් හසුරුවයි. ජයදේව තෙමේම වදන් හුදුකරන අයුරු දනී. දුක සේ තැකිය හැකි ඉක්මන් කියුම්හි සරණ කවි තෙමේ පැසසිය යුත්තේ ය. ආවාර්ය ගොවර්ඨ්න තෙමේ ශෘංගාර රස ප්රඋධාන වු සාමාන්යම නායක නායිකා වණීතාවෙන් කිසිවෙක් හා අසමාන ය. ශ්රැඨතිධරධොයි කවිරාජ තෙමේ අසදැශව ප්ර සිද්ධ වී. ගාන්ධසර්ව. කලාවන්හි සම් දක්ෂත්ව යෙක් ඇද්ද? යම් විෂ්ණූ සිහිකිරීමකුත් ඇද්ද? යම් ශෘංගාර විවෙක තත්වයකුත් ඇද්ද? කාව්ය්යන්හි ලීලාවකුත් ඇද්ද? යන මේ සියල්ල විෂ්ණූ හා එකී භාවයට ගිය සිත් ඇති ජයදෙව පන්ඩිත් කවිහු ගේ ශ්රී ගීතගොවින්දවයෙන් පඬියෝ තුමූ සන්තෝෂ සහිත වුවෝ ම ශුද්ධ කෙරෙත් වා.



විෂ්ණූශම් පණඩිත තෙමේ හිතොපදෙශයෙහි. අත්රාූන්තරෙ විෂෟණූශම් නාමා මහා පන්ඩිතඃ සකල නීති ශාස්ත්ර් තත්වමඥෙ වෘහස්පතිරිවාබ්ර්වින් - දෙව මහා කුල සම්භූතා එතෙ රාජාපුත්රාත මයා නීතිං ග්රාිහයිතුං ශක්ය්න්තේ -යනු කීය. මෙහි මෙ අතර සුර ඇදුරා කී සෙයින් සියල් නී සතර තතු දත් වෙණුසමු නම් මහා පඬියෙක් දේවමහාකුල යනාදිය කී. වෙණුයමුහු විසින් ම මේ කී බැව් විෂ්ණුශම් සඞගෘහීත හිතොපදෙශෙ යන්නෙන් දන්නේ ය. මෛර්ථීල සුහෘත් පාලක මහොධ්යායත්ම ජයන් විසින් නලොදය ටීකායෙහි :- තස්යථත්මජොභූද්විබුධාග්ර්නෙනා ප්ර්ඥාකරඃ සජජනතාපහනතා ගුණාලයඃශ්රීො ශපදානුමනතා ශාසෙත්ර ෂු දක්ෂඃස කුඩියාංනියනතා ස්වලෙපනවයසානෙත කෘතාටීකාසු බොධිනී පුර්‍වාවායී කෘතිර්වික්ය්ී සුධියාමපශ්යඃ තාංමුදෙ යනු කියන ලදි. කාස්මීර ග්රිවභර්ෂි පණඩිතයන් විසින් ගෙනෙෂධ කාව්ය යෙහි:- ශ්රීමහෂී කවිරාජරාජි මුකුටා ලංකාරහීරඃ සුතං ශ්රිමභිරඃ සූෂුවෙජිතෙන්රිටා යචයං මාමල්ල දෙචිචයං තච්චිතනාමණීමන්ත්රඃ චිනතන ඵලෙ ශෘඞගාරහඞග්යුමහා කාව්යෙනවාරුනීතෙෂධිය චරිතෙ සර්ගොඞයමා දිගීතඃ යි කියයි. මෙහි ජිතෙන්ද්රිාය වයං යංසුතං ශ්රීගහෂීංග්රිත සුෂූවෙ, දිනනලද ඉන්ද්රිිය වගර්‍ ඇති ශ්රී හෂී නම් යම් පුතෙක් ඉපද විදි යන්නෙන් සර්ගඃ විසිදෙකක් ඇති පූර්වා පර භාගවයෙහි ශ්ලොක තුන් දහසකින් හෙබියා වු මේ කාව්ය කාරක ග්රිග හෂී පන්ඩිත තෙමේ තමා වැනුයේ ම ය. භාස්කරාචාරීන් විසින් ලීලාවතියෙහි. අෂෙටෟ ව්යාීකරණානි ෂට්වභිෂජාං ව්යිචාෂටතාඃ සංහිතාඃ ෂට්කකාන් ගණීයානි පංච චතුරො වෙදානධී තෙස්මයඃ ර්තනානාන්ත්රිාතයං වයංච බුබුධෙ මිමාංසයොරනතරං සද්බ්රාහ්මෛක මගාධබොධ මහිමා සොස්යඃි කවිභාස්කරං යනු කියන ලදී.


මෙහි චතුර වූ යමෙක් තෙමේ ව්යාහකරණ අටෙක් ද, වෙද්රංන් ගේ ඒ සංහිතා සයෙක් ද, කකී සයෙක්ද, ගණිත පසෙක් ද කීයේ ද? වේදයනුත් හදාළේ ද? රත්ත තුනක් හා දෙකකු. මීමාංශයන් දෙදෙනා ගේ සද්බ්රදහ් මෛකාන්තරයත් අවබොධ කෙළේ ද පාතාල තලය දැක්ක නොහැකි අවබෝධ මහන්තත්ව ඇත්තා වූ ඒ හාස්කර තෙමේ මේ ලීලාවතිය ගේ කවිය.

වොපදෙවාවාර්යග තෙම මුග්ධබොධයෙහි

ද්යොෙවොවස්පති නෙවපත්තගපූරී ශෙෂාභිනෙවා භවත් යෙ නෛකෙත විදුෂ්මතී වසුමතී මුඛොනෙ සංඛ්යාතවතාං සොයංව්යාෙකරණාර්ණක වෛකතර නිශ්වාතුයි චිත්තාමර්ණොර් ජියාත්කොවිද ගථී පථීත පවිඃ ශ්රීක වොපදෙවඃ කවිඃ - යනු කී ය.

මෙහි අන්ථිො - පණ්ඩිතයන් අතරෙන් ප්ර‍ධාන වූ යමෙක් කරණකොටගෙන විද්යානයන්ත පොළෝතොම බ්රදහස්පතී කරණ කොටගෙන ස්වර්ගධය යේත් අනන්තයා කරණකොටගෙන නාග භවනය සේත් වී ද? ව්යාකකරණ සාගරයට එක් නැවක් වූ චතුර බවට සිතුමිණක් වූ පණ්ඩිතාභිමාන නමැති පර්වරතයට වජ්රායයුධ වූ මේ ශ්රීය වොපදෙව කවි තෙමේ පරාභිබවනය කෙරේ වා.

භක්ති ශතක වෘත්ත මාලාඛ්යාය වෘත්ත රත්නාකර පංචිකාදී ප්රාකරණ කාරක ත්රිිපිටකාථි පිරිඥනයෙන් සමිපිර්ණරත මානසොපලක්ෂියත චන්ර් ත්භාරතී භූසුරාවාරීහු - වෘත්ත රත්නාකර පංචිකාවෙහි.

ශ්රීාමද්රාථහුල පාදතයත්රි්පිටකාවාර්යාලද්ගුරොර් නිම්ලං බෞධ්යංර ශාස්ත්රප මධීත්ය්යස්තු ශරණංරත්නත්රයයං ශිග්රි යෙ යොබෞද්ධාගම චක්රශවර්ති පදවිං ලංකෙස්වරාල්ලබීධවාන් සශ්රී්මානිත සර්වර ශාස්ත්රස නිපුණො ව්යාරඛ්යාගම්මාං ව්යා තනොත්

තකර්ව්ව්යාිකරණ ශ්රැශතීස්මෘති මහා කාව්යාරගමාලංකෘතිව්- ඡ‍ෙන්රාව්ය ජ්යෝතිෂ නාටකාන්ථිට කථනා වායිඃ සදග්රෙ සරඃ ආර්ය‍ ඃ පණ්ඩිත වර්යර නන්දතන ගුණසත්යානගී කවීන්ර්වායක්ෂඃමී ශ්රී‍බෞද්ධාගම චක්රරවර්තී ධරණී දෙවස්ස මුජ්ර ම්හතෙ - යනු කී ය.

මෙහි අර්ථන - සමෙක් වනාහි ත්රිදපිටකාර්ථ් කථනයෙහි ආචාර්ය වූ ශ්රියමත් ප්රවසිද්ධ රාහුල ගුරුහු කෙරෙන් බුද්ධානුශාසනාව ඉගෙන රත්නත්රගය ශරණ ය යි ඇසුරු කෙළේ ද, යමෙක් ලංකාධිපතිහු කෙරෙන් බෞද්ධාගම චක්ර වර්ති පදවිය ලැබුයේ ද සකල ශාස්ත්රංයෙහි නිපුණ වූ ශ්රීකමත් හෙතෙමේ මේ ව්යාුඛ්යාතව විවරණ කෙළේ ය.

තර්කතය ව්යාහකරණ ශ්රැීතිය ස්මෘතිය මහා කාව්ය ය ආගම හෝ වෙදය අලංකාැය ඡන්දතස් ය ජ්‍යොතිෂ ය නාවකය යන ශාස්ත්රයයන් ගේ අර්ථය කථනයෙහි ගුරු වූ පන්ඩිතයන්ට පෙරටුව හැසිරෙන නොකිලිටි ගොත්රය ඇති පන්ඩිත ප්ර ධානීන්ගේ සන්තෝෂයට කාරණා වූ ගුණ ඇති ත්යාලග කරන සුළුවූ කවීන්ද්රත වූ ක්ෂීමා ඇත්තාවූ ශ්රී් බෞද්ධාගම චක්රාවර්තී නම් බ්රාගහ්මණ තෙමේ ඉතා උස්ව පැලඹේ.

මෙසේ වෙනත් ආචාර්ය වරයන් විසින් තමන් වර්ණ නා කළ තැන් තව බොහෝ වෙන්. ඒ සියල්ල ගෙනහැර දක්වතොත් ඉතා බොහෝමයි. මේ ආචාර්ය වරයන් දොළොස් දෙනාගේ හැසිරීමෙන් ආකාර බැලූකල ඊර්ෂඉයා ක්රො.ධ ගුණමකු ස්වභා නැති කාහට නුමුත් ‘නකදාවිදාන් මාසේත්රා්ත්තව්යඃ් යන්නෙහි අර්ථස තේරුම් ගන්ට හැකි වෙයි. තවත් සුශ්රැාත විජයරක්ෂිාත තව මාධව - නෙෂධ ටීකා රාමා යනාදී සංස්කෘත පොත්වල ද, ධාතුමංජුසා භෙෂජ්ජ මංජුසා මහා රූපසිද්ධි ආදී පාලි පොත්වල දැ කව්සිළුමිණි කුසදා බුදුගුණ අලංකාර සැවුල් සන්දෙශ මකරධ්වජාදි එළු පොත්වල ද ඒ ඒ ආචාර්ය වරයන් විසින් තම තමන් ගැනම වර්ණනනා කළ තැන් බලා දැන් ගෙන ඔය මහා අඥාන කම දුරු කෙරෙත් වා.

ම ට්ටුවා ලැබ පයින් හොක්කේ දත් ගැලෙව්වා සේම වල් වැ ද කිටුටුවා එන්නට බියෙන් ඉන්නා ස‍ඳෙහි ඔළුවේ දෙ අත් බැ ඳ නිට්ටුවා දිනුවා ය යන බස් කෙලෙස දැයි කීවොතින් වු ලෙ ද නැට්‍‍ටුවා වැටුනත් අඩව්වය කියනවා වැනි ලෙවන් අනුබ ඳ

කලෙක කැනහිල් මොටෙක් ඇත් මොළ බුදිමි යන අදහස් සිතා ගෙ න ගලෙක සිට ඇත් රැළක් මැද්දට පැන්නේ ය තරයේ බුරාගෙ න එදැක එකැතෙක් පෑගීය බඩවැල් දරණයත් එලි පනින මෙ න කොනෙක පෙරලී ඉන්න කල ඌ කැනහිල්ලු ඇවිදින් වටාගෙ න





බොලේ මේ තෙම ඇතුන් හිස් බිඳ මොළ කෑය සිහ නද කෙ ළේ බලේ ඇති සිහ රජුගෙ පැරකුම් මෙලෙසවද කිව් කර ලො ලේ කැලේ වැද බොරු දොඩා පැරදී වැටී උන් අර කොග්ග ලේ මැලේ දිනුවා බදිව් ජය කොඩි යනුත් ඒ හා වෙයි තු ලේ

නිලමැසි නම රායා සෙත් කෙරෙම්මැයික රායා මොහොලෙනි පැහැරායා මව් මැරූ දැස් යු රායා සියකුල ඇදුරායා උස් ජයෙක් හී ක රායා මම ලොවතුරායා දුල් වෙමැ යි සිත් ත රායා

පඬි මහ නතටායා නේ පරොස්නෙන් හ ටායා බැඳි පදිනි ගටායා මොක් මගන් වල් කො ටායා සියැදුරු පිහිටායා කිබ්බ දොස් පාක ටායා කරවි අර මොටායා අස් වුණා දැන් ක ටායා

පියඉසම කසායා උන් කලේ ලේනි සායා පොරව ගෙන ගසායා දුන් වහස්සේ ලෙ සායා ගුරුහු එන දොසායා තැන් කෙරෙම්යැ යි ව සායා තිබුනොයෙක දොසායා පෙන්නවී ලෙව් ඇ සායා

ඇත කිහිරි කඳේ යා මත් නොදන්නෙන් ද දේයා ඔළු ගෙඩිය බි‍ඳේයා කෑරලා ලත් ලෙ දේයා පඬන සග වැ දේයා වාද රිස්සෙන් අ දේයා අර මහණ ල දේයා දැන් බොහෝ දුක් ත දේයා

ඉබිහසසුවලේයා කෝටුවෙන් ‘හස්ත ලේයා ගෙන යන තැප ලේයා බස් දොඩා ගී මෙ ලේයා එලෙසම විකලේයා බස් දොඩා කොග්ග ලේයා බලතර අවුලේයා පත් වුණා මේක ලේයා

සතර නොදැන තමා ඇැදුරු ගොතා තිබුණු නේකවි ව ල පතර පඬිත් නොකී බැවින් ලෙවන් නොදන් දොසුන් සිය ල මෙතර හුඟක් නරිවාදන් දොඩවාලා ඇ කොග්ග ල පතර කරවි ඔවුන් දැනගන්නට දැන් එ සිය ල






ලැබුණු ලියමනක්

පඬිතුමාණෙනි, ‘සව් සත් දම්’ වාදය පිණිස කවි සිලෙව් තනා ජයගන්ට උත්සාහ කරන සත් නොදන් කොග්ගල උන්නාන්සේ සත් දත් සත් කිවින් ගේ වෙස් ගන්ට තැත්කරන මෙුඛරයෙක් ම ය යි තත්වූ ලෙසින් මම් ලෙව් දනට භගවම් කෙසේද යත්? හෙතෙම ඉහත කී වාදයෙන් ජය ගන්ට කිරිය කරු සබඳ ආදියෙන් වරදවා හෙළුවෙන් කවි සිලෙව් ගෙතුවා පමණක් නොව මාගධ ව්යාිකාරණිදියත් දනිමැ යි කියමින් මාගධ භාෂාවෙනුත් වරදවා පද්යො බන්ධින කෙළේය. ඒවායේ තිබෙන වරදතුරෙන් මඳක් දක්වමි. ඔහු විසින් ප්රෙරර නම් යුත් එක්කෙනෙකුට තුති පිණිස මලිනී වෘත්තයට නගා රචනා කරනලද ගාථා අෂ්ටකයෙක්හී මුල් ගසෙහි අන්ත්ය් අර්ධීය මෙන්න. ‘අමිත රජත කන්තී සාදිසානන්ත මාලිනී වෘත්තය නම් නගණ දෙකකින් ද ම ගණයකින් ද ය ගණ දෙකකින් ද උපලක්ෂි තයි. මේ කොග්ගල උන්නාන්සේ යන සංයොගය පර කල්හි ඉන් පෙර සිට රකාරයා ගුරක් වෙයි. එසේ ඇඳ බුලූ කල ගුරු ලඝු වින්යාහසය මෙ සේ තිබෙන්නා.

තිබිය යුතු මෙසේ යි.

දෙවැනි ගසෙහි දෙවෙනි පදය හා තුන්වෙනි පදයත් මෙ සේ යි -‘විමලසුතිවිතානො දීන දානොරුදානො - ගුණරත්න නිධානො චාරූ (ප්රෙඇ) රාභිධානො’ මෙහි ද අන්තිම පදයෙහි මගණ දෙකක් බැවින් වරද යි. ‘දීන ‍දානොරු දා නො’ කී තැන පුනරුක්ත දොෂය ද පෙනෙන්නා. එම අෂ්ටක්යෙහි පස්වෙනි ගයැ අඟ පදය මේ සේ යි. ‘සකුල තිලක භූතො භාතු ප්රේරෙතිඛ්යාපතො’ මෙහි මගණ තුනක් ම තිබෙන්නා . මෙහි ම භවෙහි ගණයෙහි අග පදය මෙ සේ යි -බුධ කුමුද පමොදං කයිරතං සබ්බ කාලං’ එහි ගුරු ලඝු වින්යාපසය මෙ සේ යි.