ස්තුති පූජා කාව්‍ය

Wikibooks වෙතින්


මෙනම් මධුර මනොහර නානාවෘත්තාන්විත කර්ණ්රසායන ධර්මකකාව්ය්ය මීට හවුරුදු 180කට පමණ පූර්වහයෙහි මාතර ගොඩපිටියේ ජෙතවනාරාමයෙහි වැඩවිසූ සකළ කවිජන හෘදයානන්දටකර පූජ්යාවචාර්යග කිරම ධම්මානන්දය මහාස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ විසින් රදනාකරන ලද්දකි, මෙය රචනාකළේඑම විහාරස්ථානයෙහි විචිත්රයකොට අටළොස්රියන් බුඬප්රනතිමාවක් ඝනවස්ත්රෙයෙක්හි ඇඳ අඟුරුගම් සහ සතරබත්ගම් ඇතුළුව ගඟබඩපත්තුව කෙරෙවිදාවී ත් ද සරම් විජයසේකර ජයතිකල රන්ත මුදලි මන්ත්රී්ශ්වරයාණන් වහන්සේ ප්රරමුඛ සැදැහැවත් දායක සමූහයක් විසින් උදාරතර පුණ්යිකර්මදයක් කරන ප්රරස්තාවෙහි එම පින්වත් සැදැහැවතුනගේ බලවත් ආරාධනාවෙන් අපතිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ විද්යකමාන ගුණප්රවකාශකරමින් ස්තුතිකිරීම සඳහාබැව් ඇසීමු.


මෙහි රත්නත්රරයාභිවාදනය හා සත්වාබශීර්වුදාදියද, අප මහ බෝසතාණන්වහන්සේගේ මනොප්රතධානියාහා වාක්ප්රයනිධානයද, දීපඬකර පාදමූලයෙහිදී ලබනලද නියතවිවරණ විස්තරද, එතැන් පටන් සසර උපනුපන් තන්හි කරනලද පුණ්යාරාශීන්ද, අටළොස් අභව්යදස්ථානයෙහි නූපදීමද, සස ජාතකය, නළපාන ජාතකය, වට්ටක ජාතකය, කලන්දික ජාතකය, මයුර ජාතකය, සංඛපාල ජාතකය, දවනහංස ජාතකය, කපි ජාතකය, අරිඨ ජාතකය, සුව ජාතකය, කුණාල ජාතකය, යනාදි තිරිසන් ජාතිවල උපන්කල්හී කරනලද ආශ්චර්ය්ය කාරණයන්ද- ඒකරජ ජාතකය, දහම්සොඬ ජාතකය, මඛාදෙව ජාතකය, සිවි ජාතකය, මහාසෙන ජාතකය, විධුර ජාතකය, මහෞෂධ ජාතකය, යනාදි මිනිස්ජාතිවල උපන් කල්හි කරනලද ආශචර්ය්යෙ කාරණයන්ද- සාරාසංඛ්ය කල්ප ලක්ෂජයක් පාරමෟ ධර්ම යන්පුරා විශ්වන්තරානමයෙහි ඉපිද සප්තසතක මහදන්දී මහීගජ්ජනාකරවීම. තුසීපුර ඉපදීම, පංචමහා විලොකනය කොට මවුකුස පිළිසිඳගැනීම, දෙතිස් පූර්ව.නිමිති පහළවීමේ විස්තර මවුකුසින් බිහිවීම හා රජඉසුරු විඳීම, සසර කලකිරී මහාභිනිෂ්ක්රගමණය කිරීම, පැවිදිවී දුස්කර ක්රිවයා කිරීම, මාරයුඬයෙහි විස්තර, බුදුවූපසු දිව්යීබ්රකහ්මයන් ස්තුතිවාක්යල පැවැත්වීම, පූර්වොයක්ත ගුණ එක්රාශිකොට නමස්කාරකිරීම. බුදුගුණ සිහිකරවැඳීම, සර්වයඥයන් වහන්සේගේ එක්එක් නාමයක් සඳහන් කිරීමෙන් ස්තුතිවන්දගනා පැවැත්වීම, යනාදි සකළ බෞඬයන් විසින් උගතමනා ධර්මඑ රාශියක් කර්ණීරසායන නානා වෘත්තයන්ගෙන් හා ඡන්දොන


II

ලඬකාරාදියෙන්ද යුක්තව කාව්යස ශාස්ත්රා්නුකූලව ලිහිල් බසින් කව් 139කින් හා සින්දු 11කින්ද යුක්ත‍කොට රචනාකරතිබේ. මෙය භාවිතාකරන සුධීන්ගේ පහසුව පිණිස කව්වලට පෙරටුව මාතෘකා නාම ඉතාසැකෙවින් දැක්වීමු- මෙහ‍ි කර්තෘ්නාමාදිය සඳහන්ව නොමැති නමුත් “සියබස් මල්දම” ආදී කාව්යකයන්ට ඉතා ආසන්නබැවින් හා “ස්තුති පූජාකාව්යහය” කිරම ධම්මානන්දද ස්ථවිරතුමන් විසින් සාදනලදැයි” යන මුකපරම්පරා වචනය පවත්නා බැවින්ද මෙය උන්වහන්සේගේ රචානාවක්මයයි නිශ්චයකළ හැකිවේය.

මෙම කාව්යගකාර්තෘ්වූ ස්ථවිරතුමන්ගේ ජීවිත කථාව බොහෝ දෙනා අසනුකැමති බැවින් අප දැනුම් පමණින් මෙහි ඉතා සජක්ෂෙ පයෙන් ප්රපකාශකරන්නෙමු- මුන්වහන්සේ මාතර ගිරිවා පත්තුවේ කිරම නමැති ග්රාතමයෙහි වැදගත් පවලක ඉපිද ළදරු කාලයෙහි වරාපිටියේ මහාස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහි සාමණේරභූමියට සුදුසු අකුරු බණ දහම් ඉගෙන මාතර ගඟබඩ පත්තුවේ ගොඩපිටියේ ජෙතවනාරාමයෙහිදී උන්වහන්සේගණනේ පැවිදිවූයේය- ඉන්පසු මාතර කන්දබඩ පත්තුවේ කන්දසිට වලකඩ කළුගල විහාරයෙහි වැඩවිසූ- “කව්මුතුහර, ප්රාසතිහාර්ය්යු ශතකය” ආදී ප්රවශස්ත කාව්යය ග්රරන්ථයන් නිර්මානණය කළ- පණ්ඩිත ශිරෙමණිභූත සාල්යාලේ මණිරතන මහාස්ථවිරපාදයන් වහන්සේ ආදී ගෞරවනීය ආචාර්ය්යවවරයන් ඇසුරුකරමින් එළු පාලි සංස්කෘත ඡන්දොනලඬකාරාදී නානාං භාෂා ශාස්ත්රව හා සම්බුඬ ධර්මරයද මොනවට උද්ග්රඑහණය කෙළේය- තමන්වහන්සේ සාමණේර කල්හිම වරාපිටියේ මහාස්ථවිරයන්වහන්සේ අපවත්වූ බැවින් උපසම්පදාවට සුදුසු, විය ධර්ම දිය ඉගෙන එම වරාපිටියේ මහා ස්ථවිරයන්වහන්සේගේ ආචාර්ය්යදවූ අගලකඩ ධම්මරක්ඛිතාභිධාන මහාස්ථවිරොත්තමයාණන් වහන්සේ වෙනුවෙන් ශ්රීදසෙඬඛණ්ඩශෛල පුරප්රතවරයෙහි සුප්ර තිෂධීත පුෂ්පාරාම උපෞසථාගාරයෙහිදී ගෞරවාදර පුරසසරව උපසම්පදා මඬගල්යශය සිඬකරගත්තේය- එවකට දක්ෂිසණ ලඬකාවෙහි මුදුන් මල්කඩක්වැනිවූ සුපෙශල, ශික්ෂාතකාමිනාදි ගුණගණොපලක්ෂිතත මෙම මහානායක ස්ථවිරතුමා ශ්රීාලඬකා ශාසන ශ්රීැභාරධාරීවූ වැලිවිට පිණ්ඩපාතික සරණඬකර සඬඝරාජ මාහිමියන්වහන්සේගේ කාලයෙහි උපසම්පදාව ලැබ වැලිගම අග්රසබොධි විහාරය, ගොඩපිටියේ ජෙතවනා‍රාමය, ආදී මහා විහාරාරාමයන්ට අධිපතිව යහපත් ශිෂ්යස පිරිසකින් යුක්තව වැඩවිසූ ගෞරවාචාර්ය්යා උතුමෙක් බැවින් මුලුපාතරව සඬඝනායක ධූරයට පත්කිරීමෙන් ඉක්බිති සර්ව ඥ ශාසන සුප්ර්තිඨොධාර්භූත කී නීතිශ්රීධමහරජතුමාණන් වහන්සේ විසින් හස්ති දත්තයුග්මයක් හා.සෙ මරවල්විදුනවයක්ද, පිත්තලකනප්පුවක් හා විසිතු‍රු වටාපතක්ද,


III

තවත් වටිනා බොහේ පුදපඬුරුද ප්ර දානයකෙළේය, මේතාක් ඒ රාජදෙයවස්තු අග්රවබොධි විහාරස්ථානයෙහි පවත්නේය, උන් වහන්සේ ගිහි පැවිදි දහස්ගණන් සමූහයාට ධර්මවනුශාසනා කිරීම් අදියෙන් සිත්දිනාගෙන ශකවර්ෂුයෙන් එක්වාදහස් සත්සිය සූවිසිවන්නෙහි වෙසක්මස පුරඅටවක්දා දිවාභාගයෙහි සවර්ගකස්ථවීවදාළේය, මේසඳහා යථොක්ත සාල්යාලේ මණිරතන මහාස්ථවි‍ර පාදයන්වහන්සේ විසින් සාදනලද ස්ලෝකයක් මෙහි දක්වනුලැබේ.

සකනරණ වසින් එක්වාදහස් සත්සියෙන් යුත් සුවිසිවස වෙසක්මස් පුන්ටවක්දා දවල්හි අදරටට නටැන්පත් දම්රකින් නම් යතින්දා මරණ පලඟවන් පත්වූ පුවත් සත් දනිත්වා.

කිරම ධම්මානන්දව ස්ථවිරතුමා මෙම මහානායක හිමිතුමන්ගේ භවෙති ශිෂ්යේයා බැවින් නොබෝ කලකින්ම ගොඩපිටියේ ජෙතවනාරාමයෙහි අධිපතිභාවය ලැබ ගිහි පැවිදි ශිෂ්යකසමූහයාට ශාස්ත්රාර ගම පුහුණු කරවීමෙන් දාවිත් ද සරම් මුදලි මන්ත්රීයශ්වරයාණන් වහන්සේ ඇතුළුවූ සැලකියයුතු වැදගත් ධනවත් මහා දායක සමූහයක් ඇතිව කීර්තාතිශ්රීලන් භ්රාබජිතව වැඩවිසූසේ ය, එකල්හි එම විහාරස්ථානයෙහි වාක්විෂයාතික්රා‍න්ත මහා පුණ්යහ කර්මව රාශියක් කළබැව් ඇසීමු, උන්වහන්සේ අවුරුදු හැටක් පමණ ආයුවළඳා සර්ව‍සංසාකාර ධර්මභයන්ගේ අනිත්ය තා ප්රවකාශ කිරීමෙන් සියලුම ගුණවතුන් අභිභවනය කරන්නාවූ මරුව‍ාගේ වසඟයට පත්වූයේය, දන්පහල, ගොරකවල, කෝදාගොඩ, යන මහාස්ථවිරයන්වහන්සේලා මුන්වහන්සේ ගණනේ උපසම්පදාවූ ශිෂයෝවෙති, උන්වහන්සේගෙන් වියරණ සහිත සියබස් පුහුණු කළ අතුරලියේ කීර්තවතිග්රිත සුමඬලාභිධාන සඬඝනායක ස්ථවිර පාදයන්වහන්සෙ * ආදි ප්රුව්රයජිතයන් වහන්සේලාද ඊශවරගේ


  • තුල් සිතු මීණි රුවන යසසිරි දෙන සත ට

සිල් මුතු හර පැළඳි තුනු සැරසූ මොනව ට මල් වතු වෙහෙර මහානායක සමිඳුහ ට දු ල් සිතු බැතින් දෙවසකි මෙපත නමකො ට


මෙය ගල්ගිරි‍යාවේ මහානායක ස්ථවිරතුමන්ට ලියුමක පිට ලියාසවන ලද්දකි, මේආදි බොහෝ කව් මුන්වහන්සේ විසින් සාදනලදි.


IV ලොකුමහත්මයා * ආදී ගෘහස්ථයන්ද අතියමර්ථිව වාසයකළෝය. තවද මෙම ස්තුති පූජා කාව්යද කර්තෘ්වූ කිරම ධම්මානන්දි ස්ථවියන්වොහන්සේ සමර්ථ‍ ප්ර ව්රූජිතයන් වහන්සේලාගෙන් පාතරට අතිශය ශොභාමත්ව බැබළුනකාලයෙහි වැඩවිසූ ශ්රෙහෂ්ඨ පඬක්තියට ඇතුළත් ප්ර සිඬ කෙනෙක්බැව් සිංහලේ රජු විසින් අසනලද මෙම කවියට පිළිතුරුවශයෙන් කියනලද පැරණි කවෙන්ද සුප්රැකාශිතයි.

සං වර සතර සිල් පිරිසිදු මිතුරු කො ඳ පෙම් දැරු සසුන සිව් සිකපද කසුන බ ඳ මෙන් සුනුගුණ ලකළ දැරු හෙළු සකු මග ද දැන් විසිතුරු යති මාතර කොපමණ ද

ක ර තොට බෝවලද ගාලකුරැස නමි න කි ර මද කිවිඳු දෙනගම දම්කිත් පටු න තෙර සත් ගල්ඇටුඹෙ දමිකිත් බහ වටි න ප ර සිදු සමත් යති ර‍ට පාත මෙපම ණ

එම කාලයෙහි කරතොට, බෝවල, ගාල්ලේ, අකුරැස්සේ දෙනගම, යනාදී මහාස්ථවිරයන් වහන්සේලා වාසයකළත් හැර ශාස්ත්රා තිදක්ෂ, ඇලපාත මුදලිතුමා, ගභාරොහන වර්ණ්නා±කර්තෘ්භූත සමර සේකර දිසානායක මුහන්දඇම් මහතා, කව්මිණිකොඩොල් කර්තෘථභූත සමරජීව ලියනආරච්චි මහතා, නීලකොබෝ සන්දෙසශ කර්තෘාභූත බරණ


* ස ගේ ඉසුරු මසමය මත කෙලෙස ග ගේ ග ගේ අසල මපියස ඔහු නෙසක අ ගේ අ ගේ ඇති මිතුරු සහ ඇස් තුනකි ම ගේ ම ගේ වෙනස ගොන්වාහනය නැති හි ගේ

මේ ආදී නොයෙක් කව් මුන්නැහේ විසින් රචනාකරනලදි.

 මාතර දිශාවේ සඬඝනායක ධූරන්ධරරව සිටි මෙම අකුරැස්සේ නායක ස්ථවිරතුමන්ද අගලකඩ මහානායක ස්ථවිරතුමන්ගේ ශාස්ත්රානගමධාරි ගෞරවනීය ශිෂයයෙකි.

± ගොඩපිටියේ ජෙතවනාරාමයෙහි පටන් මාතරදක්වා නිල්වලාගඟ උභපාශර්වේවය අලඬකාරලෙස සරසා ධාතුසංදර්ශවනාදිය කිරීමෙන් අටළොස් රියන් බුඬප්ර්තිමාවක් විසිතුරු මණ්ඩපයෙක්හි තබා පචතූර්ය්යවනාද සහිතව ඔබිමොබ වැඩමවාගෙන යනවිට සර්ව ඥයන් වහන්සේට ස්තුතිකිරීම සඳහා “ස්තුති පූජා කාව්ය ය” රචනාකළ බවත් එම ආශ්චර්ය්ය මත් පූණ්යේකර්මීයාවර්ණයනාකිරීමෙන් “ගඟාරොහන වර්ණරනාව” රචනාකළබවත් කියති.


V

ගණිතයා ආදී ගිහි සමතුන්ද වාසය‍කළෝය, මෙබඳ ශාස්ත්රාචර්තමදක්ෂච විචක්ෂ්ණ බහුශෘත ප්රවව්රරජිත පණ්ඩිතයන්ගෙන් දකුණු ලක්දිව අනුනව පවත්නාකාලේදී යම්කිසි ග්රයන්ථයක් කිරීමේ දුෂ්කරතාවය ප්රදමාණකළ නොහැක්කේමය, මෙයත් ස්තුති පූජා කාව්ය ය භාවිතාකරන්නවුන්ට ප්රීකතිවීමට හෙතුවකි, මේ හැර මුන්වහන්සේ විසින් කාව්ය‍ශාස්ත්රානදියෙහි හසල බුඬිමත් භාවය ප්රීකාශකිරීම් වශයෙන් මහාකණහ ජාතකය, දෙවධර්මජ ජාතකය, සම්බුලා ජාතකය, නන්දිභය වෙළඳ කථාව, කංචනදෙවි කථාව, සිංහබා කථාව (සියබස් මල්දම) ආදී කථාවස්තු රාශියක් කාව්යස භාෂාවෙන් රචනාකළබැව් ඇසිමු, ඒ සියලුම කාව්යවයෝ මාධූර්ය්යාදර්ත්‍ කරාශීන් සමුල්ලසිත කර්ණවරසායන වෘත්තාන්විත රචනා‍වෝ වෙති, එම කාව්ය‍ රචනාවන්ගෙන් උන්වහන්සේගේ පාණ්ඩිත්යරය හා සමර්ථවතාවයත් දැනගතහැකිබැවින් මෙහි ඒගැන වැඩිදුර සඳ හන්කිරීට ප්ර්මාදනොවෙමු, මෙමකාව්යදය ලඬකාවාසී කාව්යාවභිලාෂීත් අතර චිරප්රවසිඬ මනොහර රචනාවක් බැවින්ද, සර්වරඥයන් වහන්සේගේ විද්යයමාන අනෙක ගුණවර්ණානා ශ්රචවණධාරණය කිරීමෙන් ශ්රිඬාතිශයදියුණුවී ආතිශංසරාශියක් ලබාගතහැකිබැවින් ද ගාල්ලේ තුවක්කුගලවත්තේ පුරාණ විහාරස්ථනයෙහි සහ අංකොක්කාවල සුමඬගල ස්වාමිපාදයන්වහන්සේගෙන් ලබලලද ආධාරඇතිව පැරණිපොත් කීපයක් සපයාගෙන ලිපිදොෂාපහරණාදියෙන් යථාගකතීන් සකස් කෙළෙමු, මෙය සන්නයක් සහිතව මුද්රහණය කරවන්ට කල්පනා කළනමුත් පොත විශාලවනබැවිනුත් සියල්ලන්ටම තේරුම්ගතහැකි පරිද්දෙන් ලිහිල්බසින් කරනලද රචනාවක් බැවිනුත් එසේනොකළබැව් දතයුතු, මීටඇතුළත් සින්ද්රස බුඬසමය පිළිබඳ සාරවත් මහානර්ඝන අවවාදයන්ගෙන්යුත් කණෟරසායන ඒවාබැවින්ද, ස්තුතිපූජාකාව්යළකර්තෘනවූ ස්ථවිරතුමන් විසින් සාදනලදැයි නිශ්චයකිරීමට කරුණුඇතිබැවින්ද, රාගනිශශ්රීතත අප්රියෝජනසිනද්රබ භාවිතාකිරීමට වඩා විපුලාර්ථ්ප්රරකාශක මෙබඳුසින්දුහාභාවිතා කිරීම බෞඬ සැදැහැවතුන්ගේ උභයලොකාභිවෘඬියට හෙතුබැවින්ද අපටලැබුනු සින්දුසහිත එකම ස්තුතිපූජාකාව්ය පුස්තකයෙන් රැගෙන හැකිපමණින් සකස්කෙළෙම්, දැනට සපයා‍ගැනීමට ඉතාදුෂ්කරවූ මෙමසින්දු බෞඬප්රීතතිදිනාදියෙහි උත්සව පවත්වන සුධීන් විසින් හස්තසාර වස්තුවක්මෙන් ගරු කොටසලකා පාඩම්කරගෙන තත් තත් වෘත්තයන්ට අනුගතව


VI


හැදෑරියයුතුයි, මෙහිප්ර මාදාදියෙන්වූ යම්දොසක් ඇතහොත් දෙවෙනිවාරයෙහි ශුඬකරනබවහා මගේසිල්එක නොමැති පොතක්දකින්ට ලැබුනොත් නඩුමාර්ගතගයට පමුණුවන බවත් මතක්කරමු.

අප සර්වඑඥයන්වහන්සේගේ විශිෂටවූ ගුණප්රමකාශිත බුඬාලම්බනප්රීමති උපදවාගැනීමට හෙතුභූත ‍මෙමධර්මනකාව්යනය ශ්රාඬාවන්ත සකල බෞඬයන් විසින්ම ශුවණ ධාරණය කිරීමෙන් සවර්ගූගපවර්ගධග සම්පත් ලබාගතයුතුයි.

මේබවට

K. T. Sumathipala.

ශ්රී.බුඬවර්ෂ් 2 4 4 5 වෙසක්මස පුරපසළොස්වක් පොහොයලත් කිවිඳින ගාල්ලේ දීය.




නමව් මුනි සරණ.


==ර ත්  න ත්රි යා භි වා ද න ය.==

1 අ ග ව න අමවන නොතැවෙන කිසිව ර අ ග ගණ සෙව් දෙව් දෙව් තර සිසි ත ර අ ග මහ සත්සර මුනි අනොතත් ස ර යු ග අත මතදී නමදිමි හැමව ර

2 සි රි ගන නන සර දනදල සුවිම ල හැරි පව් මහගිම් සව්ලෙව් පියක ළ පි රි සිදු සත් දම් සුරගඟ මනක ල පි රි පත හැරුමට නමදිමි හැමක ල

3 නි ක ස ල සැසිවන පිරිවන හැම දි න සු ල ක ල සස්පෙළ විදි සරසත් ප න ද ස බ ල සුතමහ සඟනෙත බබල න හැම ක ල නමදිමි සතොසින් නොපම ණ

_________________

ස ත් වා ශි ර්ව_ දා දි ය.[සංස්කරණය]

4 මෙ ත් බෝසත් සුරරද සුර ඇදු රු ස ත් අත් සක්අත් මුසලත මිතු රු ව ත් අත් තුන්නෙත් රත්ගත් සිකු රූ සෙත් දෙත්වා සව්ලෙවනට මෙමු රූ

5 අ න ත අපිරියත ලොව උතුමැයි ය න ස ම ත රුවන් පරයා මාහැඟිව න අ ම ත දෙවන තෙරුවන් වැඳ වෙසෙයි න නැවත සුරන් යැද ලෙව් රක්නාමෙ න

6 තු න් ලෝවැසි බඹ සුර නර අපම ණ තු න් වට සිදුතෙර කරමින මොක්දෙ න ර න් ගැබ සරසුන් ලොවිඳුට ‍සසොබ න දැන් තියු පුදකවි පවසමි සැකෙවි න

7 සු ර දෙට හරිහර ගණිසුරු සක්න ත බ ර නෙත කිවි ගුරු අගතිසි බඹ ක ත තොර නොව කීමුත් මේ ඈ සව්ස ත ක ර තුති නිමවනු බැරි අප මෙසුග ත


2

8 එ බැ වි න් හිදිකටු සිදුරෙන් දිමුහ ස වි ල සි න් අප සුගතිඳු නත ගුණ රැ ස අ තු රෙන් කිසිමත් කියනෙව් නොවල ස දෙ ස වන් යොමුකර සව්දෙති සපු රැ ස _______________

බොධිසත්වයන්ගේ ම‍නොප්රලතිධානය හා වාක්ප්රසතිධානය.[සංස්කරණය]

9 සො ළො ස් අසකි කප් සුවහස් පෙර දා මි නි ස් ව මහසත් නැවකින් යන දා ‍නො ල ස් ව නැව බුන්සඳ ගුණ මුහු දා ස තො ස් ව මව පිට හිඳුවා නොර ඳා

10 දි ග සරසක් නොපෙනෙන මහ මුහු දේ වීග සට තැත්කර පිහිනන එස ‍ෙඳ් අග බඹ එම උතුමා දැක පැහැ දේ අග බුදුවෙමි සිතිවිය සෙද ළ වැ දේ

11 ප ළ මුව මෙලෙසින් බුදුවෙමි සිතමි න ක ළ අදිටන් නොව හරිමින් හැමදි න බැ ල තර පින් සිදුකරමින් අපම ණ කෙළ ගණනක් බුදුවරයන් දැකග න

12 ස ත සකි කප් සුවහස් කල් ගෙවමි න මෙත කර අප මහ බෝසත් සසොබ න සෙත සඳහා තිලොවට බුදුවන මෙ න තැ ත කර මුනි පනිදිය සිදුකරමි න

13 පෙ ර දිවකුරු මුනිඳුට නැගණිව යි ට ක ර පුද අබතෙල් පහණෙන් නිසිකො ට ම ර බුන් එමුනිඳු සරණට නමකො ට හැ ර පව් බුදුවෙමි කියමින් පලකො ට

14 වි සි කල තුන්ලොව දැක නෙක මුනිව ර නිසි නිසි වෙන පින්කම්කර ගරුත ර රි සි සහිතව පිට කරමින් නොවිත ර වි සි පනිදිය බෝකලකින් සිදුක ර

                                    _________________

නියත විවරණය හා පුණ්ය කර්ම විස්තර.[සංස්කරණය]

15 ස ත ර සකිකප් සුවහසින්මතු තවුසක්ව අප දිනිසු රා ප ව ර දිවකුරු මුනිසඳුට දිවිපුදා මඩමත හොත් ව රා වි ත ර නැති සොම්නසට පත්කර නියතවිවරණ දී පු ‍රා නොහැර පිරිවර සමග දැසමන් මලින් පුදකර වැඩිව රා

3

16 එ ත ර බුදුකුරු දහම් සලකා සමතිසක් කොට වෙන වෙ නා තෙ ස ර පස්මහ තිළිණ සමගින් පුරමි අදිටන්කරග නා ස ස ර සිඳුවැද සසරුනට වැඩ පිණිස බෝසත් දුක්ගෙ නා නො හැර පිළිවෙළ සුවිසි මුනිඳුන් කෙරෙන් විවරණ ලබමි නා

17 සොඳුරු සත්විඳ දනින් සැපවූ බොජුන් හළුකැන් ආදිය ත් මි යු රු අටවිද පානවගයද තෙරුවනින් දිසි පහකැල ත් සි තු රු විසිතුරු උතුරු පවකඩ වතුරු සහ ඇත් අස් ගැළු ත් ක පු රු පිනිදිය කොකුම් මුවමද සියලු සුවඳැත් මල් සුමු ත්

18 මු දු සිනිඳු අතරතින් සුලකළ අනගි යහනුදු පිවිතු රූ අ ඳු රු විදහන පහන් වැටිතෙල් මලා සහ සිය අඹු ද රූ වි දු රු මිණි මුතු ඈ රුවන් රජ ඉසුරු අපමණ සැප පි රූ ය දු මකළ යදිදනට දන් දී මෙකී නොමකී තනිසු රූ

19 බ ඹ ලොවටවැඩි තරම් උස්වෙයි රැස්කළොත් පින් පිණිස දුන් හි සු බ ලකුණු සුතනඹුන් බැඳදුන් වැලුත් ඊටත් වඩාවෙයි උස් නුබ තරුද සිව් මුහුදුදිය මහපොළොව පස් දිනු ඇස් ද ලේ ම ස් ලොබ නැතිව නෙක සදිකැලව දී පතා බුදුබව ලොව උස ස්

20 නො න ස මි න් අන් සතෙකු දිවිදැන නොකොට සොරකම් කිසිවකු ත් ප ර ඹු ව න් සියමකමෙන් සිතතබා නොහැසිර මිස සර ත් නොකියමින් බොරුපියුන් පරුසද බොල් බසදතම දිවියත ත් ර හ මෙ රි න් වැලකෙමින් අන්හිමි සැපත් නොපතා කිසිකල ත්

21 එ ම ට තමහට අවැඩකළරුදු සතුරු නසිවයි නොසිතමින් නේ හැම ට වැඩිපව් පිරෙණ මිසදිටු නොගෙන දුරුකර හැම ලෙසි න් නේ ක ව ට පිණිසද කිසිපවෙක්මින් නොකොටහැර බුදුබැව් රුති න් නේ ලොවට තමහට වැඩට පිහිටැති සිල්පුරාකඩ නොවසිතින් නේ

22 අ නි ස දුක අන්තයයි පස්කඳ සිතාරාදොස් මැඩ හැ රා පි වි ස වනයට තවුස්වෙස් ගෙන කමටහන් සිත තර ක රා අ ල ස නොව පස්අබිනැණින් සහ සමවතින් අටදවසැ රා මෙලෙස පැවිදිව පැතූබුදුබැව් ගණන කවරෙක් පුඩුක රා

23 ක ර පු පි න් යම්කෙනෙක් දුන් විට ඉසානොව එම ගනිමි නා පෙර තම න් කළ කුසල් ළපෙමින් දෙමන් අන්හට ‍අදොසි නා ම ර රුපුන් දම් සඟුන් ගුරුවර දෙවමුපිය කුලදෙටු ග ණා ක ර බැතින් වැඳ පුදා මෙහෙකර පතාබුදුබැව් එදිය නා


4

24 නුබු දු කල බුදුවූලෙසින් බණදෙසා සව්බඹ සුරනරන් හ ට පුබු දු කරමන ඔවුන් හැමගේ දෙමින් වැඩිසව් ඉසුරු මොනව ට සුමු දු සමවත් දෙසූබණසා නන්රුදැනැඳින මුණිසිරිදුකො ට මෙබඳු සුසිරිත්පුරා බුදුබව පැතූකල් බැරි කියනුනිමකොට ට

25 ති ද සි ඳු න් පුරපැරයු සිව්රඟසෙනග ඇතිවමක ර රජදහන්හු ද සු ර ඟනන් බදු කෙළගණන් අගවරඟනන් සහ දුදරුවන් හු ද ලොවැමෙතින් හැර නි‍රාලයකොට උදයහළ කුණු කෙළපි ඩක්ලෙ ද ස ම සිතින් කෙළ සියගණන් වර වල්ගොසින් සිල් සුරැ ක මනන ද

26 ම හ ණ බමුණන්වෙතට සපැමිණ කුසල් අකුසල් කිම්දපිළිවි ස න ස න දුක් පිළිවෙත්විතාරා පැනපෙරුම්පිරු මෙඅපසමතැ ස වි ඳි න දුක් නොසලකා සිව් සමපදන් වීරිය බෙලෙන් හැරල ස සෙදින බුදුවන විලසපෙරුමන්පුරා පසුබටනොවී එකලෙ ස

27 දු ග ඳ ගරවිල් ගෙරි මිනීකුණු අසුවිසුචි හිමකපුරු මුවම ද සු ව ඳ පිනිදිය මෙආදියටම සමවුදෙරනෙව් මෙමහසත් ස ඳ නොමඳ කටු සැමිටියෙන් තලමින් කපා අත්පා වෙහෙස දෙන්නෙ ද නි බ ඳ උවටැන් කරන්නෙද යනදෙදන හට ඉවසිලිය එක ලෙ

28 ති යු ණු මුවහත් අසිපතක් ගෙන යමෙක් බෝසත් ඉදිරිපිටසි ට අ යු ණු නැත බොරුකියව නොකීවොත් මෙතොප කප නෙමිකිවදෙකඩකො ට දි යු ණු වී සෙනසියදහස් මතුහෙනනුමුත් බොරුබසක් යමක ට කි ය ණු නොයෙදුනි නියත විවරණ ලැබූතැන්සිට මෙඅපදිය සෙ

29 ස ත ර දෙසිනෙන විපුලනලවැද නිසලවන මෙරගිරලෙ සේ ප ත ර බෝසත් කරපුඅදිටන් වෙනස්නොමකොට එකදෙ සේ වි ත ර නැති සුචිඅසුචි දියගොඩ පතළකිරනෙව් හිමරැ සේ නි තර මිත මිත් සව්සතුන්වෙත පවත්වාමෙත් නොමද සේ

30 ය මෙ ක් අටියක් රැගෙන මහසතුසිරුර සක් සසිනෙද

 	රොසින්		නේ

ය මෙ ක් අනිකස සඳුන් කොකුමෙන් අලෙව් කරනෙද සග තොසි න් නේ එ ප ත් සුවදුක්දෙකම එකලෙස සිතාමැදහත් වීපෙමි න් නේ ම හ ත් අදරින් මෙදසපෙරුමන් පුරාමහසත් නොසැපතිනි නේ



5

අටළොස් අභව්යිස්ථානයෙහි නූපදීම.[සංස්කරණය]

31 ත ද රුදුරු අටමහ නිරාවල දුක්නොවිඳ කිසිකලකව ත් අ ඳ බිහිරි ගොළුපිළුව නොයිපද තදනෙපේදුක් නොමවිඳ ත් ම ද සැපත්නැති අසගිතැනතල අරූතල පිටිසක්වල ත් නොද ඉපිද ඉතිරිවද පන්ඩක නපුංසක බවටද නොප ත්

32 කු දු මහත් සිරුරැති නොයෙක් තිරිසන් නොයිපද හැමව රා රු දු නපුරු මිසදිටුව නොයිපද නොකොට පසනතිරිය හැ රා බු දු බවට විවරණ නියතකොට ලබාපෙරුමන් පුර පු රා මු දු එබෝසත් මෙකී හැමදුක් නොවිඳ සසරැවිදින ව රා

ස ස ජා ත ක ය.[සංස්කරණය]

33 මෙහිමි ස ඳා පෙර සස දා යෙහි ඉපි දා වනය මැ දා තුන් සුහ දා සහපොහො දා පෙහෙවහි දා වසන ස දා සුරිඳු ද දා වුත් පැහැ දා දනටය දා සිටිය ස දා විලට වැ දා නහ අම දා දිලිදර දා ගිනිදල දා

34 දැක පැහැ දා එගිනි වැ දා තමමස දා නයකළ දා එසක් ර දා තුටුව දෙ දා කප හැම දා පෙනෙනලෙ දා ඇඳපි එ දා ස‍ෙඳහි මැ දා සසරු සො ඳා වණක් යො දා අප මුනි ඳා තිරිසන් දා ගුණසමු දා මෙලෙසවෙ දා

න ළ පා න ජා ත ක ය.[සංස්කරණය]

35 මෙමුනි ස රා කපිව පෙ රා සපිරි ව රා වසනව රා රකුසු අ රා සිටිය ස රා දැක ඉඳු රා එකපිව රා වව පැති රා සිටිය ස රා බට නික රා රැගෙනක රා පිඹ නොහැ රා එක සිදු රා කර සපු රා පුරුක්හැ රා

36 සපිරි ව රා එකපිව රා එයින් උ රා උදර පු රා පිවවතු රා නොබැසස රා රකුසු ව රා බලය හැ රා කපැති තු රා එවිල් තෙ රා බට නික රා වෙයි සුසි රා දිය ඉසු රා නෙපෙළහැ රා කවර ට රා වෙද ඉව රා

වටටක ජා ත ක ය.[සංස්කරණය]

37 මුනි පෙර දී ව ටු පැ ට වී ලවගවැ දී එනතැන දී එනුනොව දී ගිනි රැඳ වී සත්බල දී දිවිසුල දී එතන බැ ඳී ගිනිනොව දී මෙකපරැ ඳී සිටිතැන දී මෙම හස දී තිරිසන් වී සිටිතැන දී මෙවැනිරි දී

කලන්දසක ඡා ත ක ය[සංස්කරණය]

38 අප දිය නා ලෙහෙන යො නා උපදිමි නා දරු රකිණා සඳ තදි නා වැ ස ග ල නා දලවෙයි නා එපැ ටිගණා ගෙනගොසිනා සි ඳු වැ දු නා දැකසෙදි නා එ ම ලෙ හෙ වෙ ත දියනා සි ට ගො සි නා දරුරැගෙනා එන සිතිනා

6

39 වල්පති නා සිඳු ඉසි නා ලෙස තදි නා තැත්කර නා වේ සොදි නා දැක සුර නා විත් එත නා තුටු සිති නා දරුරැගෙ නා දුනි එදි නා හැම ලෙසි නා නෙ තුතිව ණා අප මුනි නා තැත්කෙවණා කුදු ලෙහෙ නා වද උප නා

ම යු ර ජා ත ක ය.[සංස්කරණය]

40 පෙර ලක ළා මෙ දසබ ලා මියුරු වෙ ලා උපන් ක ලා වැදි සද ලා ඇදපුම ලා පය බැඳි ලා සිටි එක ලා එ නිල්ගෙ ළා දම් අස ලා එ වැදි ප සේ මුනිඳු වෙ ලා එ මුනිදු ලා මල මුද ලා පද වැඳ ලා වැඩී එ ක ලා

41 මියුරු යො නා උපන් තැ නා අප දිය නා ගුණ ගහ නා මෙම ලෙසි නා වැදි එදි නා බුදු වෙමි නා වැඳි බැවි නා ‍නත සුර නා අට නය නා බරන ය නා ඈ නැණි නා යුතු කෙව ණා මුනිඳු ගු ණා ඇතිලෙසිනා නොහරි මි නා

සං ඛ පා ල ඡා ත ක ය[සංස්කරණය]

42 මෙ සිරග නා පෙරදි ව නා පුරෙහි දි නා වර ඟනා නා තර බැති නා නාලොවි නා විත් අර ණා සිල් රකි ණා බව දකි නා සතුරු ග ණා මරණ මෙ නා තැත් කර නා කළ සොඳි නා මෙත්කරු ණා ඇති මෙවිනා ගුණ කෙව ණා

ද ව න හං ස ජා ත ක ය.[සංස්කරණය]

43 අප පසැ සා පෙර දව සා දවන හ සා වී සක සා දිව අග සා තරග ලෙ සා සහස් රැ සා පැරයු නි සා අප දිග සා මහිමය සා ඇති විල සා ලොව පව සා කියන නි සා වන වෙහෙසා මුහුද බැ සා යන විල සා


ක පි ජා ත ක ය.[සංස්කරණය]

44 දිනිඳු ස ඳා කපිරජව පි දා පෙරසහසමු දා අඹරුකක් ස ඳ‍ා වසන ස දා බඹදත් නිරි ඳා විත් වටකළ දා කපි මර‍ණලෙ දා සිය සමු දා වට පැමිණිතදා දුක් මුදල ස දා ඉඟ වැලක් බැ ඳා ලුහුඬු ස ඳා අතු පතරබ දා තම පිට එම දා මැඩයනසෙ යො දා

45 සිය සමු දා එම දුකින් මු දා තෙර කරන සඳා දෙවිදත් දුක් දා කපිව පි දා ඔහු පසුව ඉ ඳා පෙර වෙරින්තදා පැන හදය බි ඳා මැරුඑය දා බඹ දත් නිරි ඳා ඔහු ගුණ සමු දා සිතමින් පැහැ දා සොවින්තදා දරසැයක්බැඳා මළ වඳුරු රදා කර දහන පු දා

46 එම නිරි ඳා ගෙන එකපිරදා සියපුරටගොසින්දා ගැබක් බැ ඳා ඔහු සැමදා පිරි වර සමු දා සහ අනෙක පු දා කරසගෙහිපි දා සැපනොමඳා ලත්හුය එසඳා කපිරජහුගෙ දා පුදබෙලෙන් සොඳා අපමුනිඳා බලමෙලෙසවෙදා පෙරතිරිසන් දා වල උපන් ස දා

                                             7


අ රි ඨ ජා ත ක ය.[සංස්කරණය]

47 අප මහ ස ත් පෙර අරිටුව යුත් නැණ වසන කල ත් සහ පිරි වරි නා රිටු නටප ත් තද මරණවිප ත් දැන ගොස් බඹ ද ත් රජ වෙත පැමි ණා එරද මහ ත් සිහසුන මුදු න ත් හිඳ සමව සුග ත් බ ණා දෙසුතැ නා නොමඳසැපත් සහ අබිය දන ත් පිදු මහස ත් හට ඒරජු විසි නා

48 මෙලෙසකිසිත් නැති රිටුව උප න් හිද රජඉසුරු ත් දිවි පුද ලබ නා විලස මහ ත් පින්තෙදබලයු ත් වර අප මෙසුග ත් ගු ණ ගණ සොබ නා සතර තත ත් සර සවි මුහුණ ත් නත අමර ගුරු ත් කිවි බර නුව නා මෙ බඳු කිසිත් හට දිවි ඇතිතෙක් තැත් කරවැණුව ත් බැරි නිම කර නා

සු ව ජා ත ක ය.[සංස්කරණය]

49 අප සත රා පෙර ඉපද ගිරා කුල වසනව රා එක රුක හැසි රා විදුරුක රා එහ දිටන්ව රා කරනෙමි සිත රා මැ රු සඳ එතු රා සුඹු එදි රා ගිය කමින්පු රා බඩ වසනව රා එ හිතුටුඉඳු රා පල සපු රා කොට දුනිඑතු රා සොඳ මෙවුනිගි රා වද සිතු නොව රා

කුණාල ජාතකය.[සංස්කරණය]

50 මෙදසබලා පෙර කුණල් ද දා කල හිමයමැ දා ර ත් ගල් අත ලා තවුස් කැලා සහ දෙවිසමු දා මැදහිඳ එස ඳා බ ණදෙසූක ලා සතුටු වෙලා තාපසසමු දා සහ දෙවි පබ ඳා හැ මදද එක ලා පදවැඳ ලා දදරදු ‍එ දා සියතැනට ගි යෝ නෙ කතුතිකර ලා

51 පෙරමෙලෙසි න් අපමුනිඳුතුම න් සොඳනෙකතිරිස න් යොනඋපන්ක ලා බුදු විලසි න් හිඳ දමිදෙසමි න් බඹසුරතරුකැ න් මන පොබකර ලා රජ ඉසුරෙ න් සහ වැඳපිදුමෙ න් යලි තියිකීමෙ න් ලද පුද සක ලා නිතරපෙරු ම් පිරු මෙමහසතු න් බල තුන්ලොවඅ න් කවරෙක් තෙප ලා 8

ඒ ක රා ජ ජා ත ක ය.[සංස්කරණය]

52 ල ක ළ සමතැස් පෙර පව රා, එක්රජ, කලෙහි රුපුනට අසුවගිය එව රා ස බ ල සිරගෙයි ලමින්යනුනොහැරා, රැකවල්, තබාරුපු රද හුනස‍ෙඳහිනුව රා නි ම ල කර සිත මෙතින් එම අත රා, බැඳිදම, පුපු රවා හැර දහනයෙන් ලත රා වි පු ල බල සිඳ යලිඳු රජ ඉසු රා, පුදලැබු, මේ අප මුනිගුණ සිඳු දිනු ගැඹු රා

                                      ද හ ම් සොඩ	 ඡා ත ක ය


53 ස ත ර සඳපෙර නොමද ගුණ අංච ලා, දම් සොඬ, රා කලෙහි දම් අසනලෙස ලොබ ලා වි ත ර නැති රජඉසුරු දෙමි තෙප ලා, නෙකවර, නැව ත දස්වෙමි කියා අණබෙර ලා ස ත ර සදහම් දෙසන්නෙක් එක ලා, නොමලැබ, දම් සොයා ‍ගොස් හිමවතට වැදි ලා ඉ ව ර නැතිදුක් විඳිනබව දැක ලා, සක්රජ,රකුසු වෙස්ගෙන අවුත්සෙද පෙනි ලා


54 කු ම ට ඇවිදිද මෙවනයට වැදි ලා, පුළුවුත්, ස‍ෙඳහි මහසත් ගුණෙන්යුතු නිම ලා ව න ට සදහම් සොයාවෙමි තෙප ලා, තෙපිවත්, කියව දනිතොත් දහම් මට නොව ලා එ වි ට මුනිදම් දනිමි මම තෙප ලා, සාදුක්, නිසා තො ප මස් කමින් ලේ බී ලා තොපට කියනෙම් දහම් පවසා ලා, සිටිසඳ ඔහුට බෝ සත් මෙලෙස කී එක ලා


55 රු දු රු යක්රද මා මරාකා ලා, තෙපිදැන්, කහට දෙසනුද දහම් පවසා ලා මි යු රු දම්ලබමටද පෙමකර ලා, මස්ලබ, තටද එක විට වනසෙ සලකා ලා සොඳුරු පියොවක් යොදවකී එක ලා, එ රකුසු, දෙසමි මකටට පනුවකී නුමු ලා ම හ රු බෝසත් ගලක්පිට සිට ලා, පැනපුය, සිටියසඳ එම රකුසු කටහැර ලා


56 එ ක ල සක්දෙවි රකුසුවෙස හැරලා, මහසත්, උරහොවා ගෙන නොමඳ පෙම්කර ලා අ තු ල සදහම්දෙසා තුටුකර ලා, සක්රද, ගියේ බෝ සත් වඩා සියපුර ලා ස ක ල පස්කම් සුවෙන් දවසැර ලා, බෝසත්, මෙලෙස දහමට පිදුය දිවි එක ලා තෙකල තුන්ලොව වසනසත් සියලා, කීමුත්, මෙ මුනි ගුණ හැම කියනුබැරි නොව ලා 9

ම ඛා දෙ ව ඡා ත ක ය[සංස්කරණය]

57 ස ව ණ සඳපෙර නොමද ගුණ ගහ නා, මුවදෙව්, රජව සුරසිරි පැරයූ සිරිවිඳි නා එ දි න රදහිස නරකෙසක් රැගෙ නා, කපුවා, නිරිඳු හට දුන් තැනම ‍තද සො වි නා සෙදින මරුනළලට ඇවිත් සි ටි නා, එබැවින්, රජෙන් කම්නැත තවටයෙමි පෙමි නා කි ය න බස් සහ අනත් සව්සිරි නා, යුතුරජ, සැපත් හැර තව කෙළේ වල්ගොසි නා

58 මෙලෙස සිව්රඟ සෙනග ඇති නොමි නා, පුවතර, නු වර සහ දිවසරන් දිනු ‍සොබ නා අ ල ස නොමවන පස්කලණ දිලෙ නා, නොපමණ, අනගි බිසවුන් සමග නෙකසිරි නා වි ල ස සුරසැප අනත සැප යෙහෙ නා, අත්හැර, ව ලට ගොස් තව රැකපු තද බැති නා කෙලෙස පවසති මෙතුන්ලොව වස නා, සව්සත, මෙ මුනි ගුණකඳ වෙහෙසවන පම ණ

සි වි ජා ත ක ය.[සංස්කරණය]

59 ති ව ට සරයුතු මහරු අප දියැ සා, සිවිරජ, කලෙහි අඳහට දෙමින් තම දෙඇ සා ඇස ට නොපෙනෙන දෙසක් නැති විලසා, එම අත්, බැවෙහි ලදිවර රුසිරුතර දිවැ සා පින ට තම ඇස් දෙමින් නොම අලසා, පෙරුමන්, පිරු අපමුනි රජහු ගුණ වෙ‍සා සා තිව ට සහ සැස් තුනැස් දෙදහසැ සා, බරඇස්, යනමෙ ඈමුරු වණත බැරි නොල සා

ම හා සේ න ජා ත ක ය.[සංස්කරණය]

60 ස ත රු මහසෙන් පඬිව පෙර දව් සා, මුලුලොව, තෙ සත්දුක්ගිම් දම් දෙලෙන් වන සා මි යු රු දදසත් බතුරුතුළ නොලෙසා, උරහිඳු, දෙවිඳු කී පැනයෙන්ම දැක වෙසෙ සා අ තු රු නැති සබ මැදෙහි එම පවසා, තුතිලදි, අනත සුරනර විසින් එම විග සා ගැඹුරු නැණබල කලණ අප දිය සා, කවරෙක්, මෙ තුන්ලොව පවසාද ඇති විල සා


10

වි ධු ර ඡා ත ක ය[සංස්කරණය]

61 වී දු රු පඬිකල මෙඅපමොක් ඇදු රා, පුණුයකු, අත ට පත්වී වෙහෙසවිඳ නොව රා රු දු රු එයකුට දම්දෙසා පව රා, තුටුකර, යලිදු උරපුර ගොසින් හිඳ එව රා සොඳුරු එමමල් බිසවහට පත රා, දෙසමින්, දහම් අබිලස පසිඳහැර එත රා න පු රු යක්රද අබිමතද සපු රා, පුදලදි, අනත සව්ලෙව් විසින් එක පැහැ රා

ම හෞ ෂ ධ ජා ත ක ය.[සංස්කරණය]

62 ස ක ල කිවිගජ කෙසර මහඔසු දා, දියබප්, සියලු දඹ දිව උපන් පැන විස ඳා එ ක ල යුදයට පැමිණි මහසමු දා, සමගින්, ඒ සියක් රද පරදවා එම දා වි පු ල උමගින් බිසවු සහ නිරිඳා, ගෙනවුත්, මියුළු පුරලා චන්ද්රගකින් සුමු දා තෙකල පවතින විලස තුතිනෙපුදා, ලදිලොව, සියලු සුරනර රජුන්ගෙන් නොම දා

63 ප ම ණ නොකලැකි අනතවර පසැ සා, අපමණ, නැ ණැති මහපඬිවෙමින් පෙරදව සා අ ස න පැන බඹ අමර නර පිවිසා, දදරද, සක් මිනිස් රද විසින් එම විග සා බැතින විසඳා දෙසාදම් සකසා, පුදලදි, අනෙක රජසිරි සමග සැප වෙසෙ සා නොමින නැණමුනි සඳුගෙ ඇති විලසා, එබැවින්, ති ලොව කාටත් කීම බැරිපව සා

විශ්ව නත රා තමයෙහි ඉපිද සපත සතක මහදන්දී මහී ගජ්ජනා කරවීම, තුසීපුර ඉපදීම.

64 මෙලෙස මුනිඳු සරසකි කප් සුවහස්කල් ගෙවා ගොසි න අ ල ස නොවම දසපෙරුමන් පුරා සසර දිනු දිනුතැ න සතො ස තෙසර පස්තිළිණද අත්වැඩ පරවැඩ කෙරෙමි ණ නි දොස මුනිඳු සව් සැප විඳිමින් කෙළවර කර අවුදි න

65 වෙස තුරු අත්බවට පැමිණ සත සතු මහදන් දෙවමි න නොවතුරු සත්යලක් දෙරණ නටවා එම බෙලෙන් සෙදි න පිවි තුරු දරුවන් යදිහට දන්දී සිල්රැක නොම දි න විසි තුරු වූ තුසිතපුරට පැමිණ සැපත් වලඳන දි න

11

66 ද ස දහසක් සක්වද වැසි බඹසුරවර නිකර පත ර ය ස සරවන තුසිතපුර‍ට රැස්ව එබෝසත් පද ස ර බැස හෙව වැඳ හිමිසඳ නුඹ බුදුවීමට සමය මෙව ර ල ස නොව නරලොවට වඩිනු යහපත අයදුම් කළව ර

පචමහා විලොකනය කොට මවුකුස පිළිසිඳ ගැනීම හා දෙතිස් පූර්වයනිමිති පහළවීමේ විස්තර.

67 ප ස් මහබැලුමක් බලමින් දඹදිව මැදදෙස ගරුත ර තොස් දනගණ ගහන කිඹුල්වත් පුරවර රජසිරි ද ර දො ස් නැති සුදොවුන් මහරජ නිසා සොඳුරු රුසිරි බ ර ව ස් දෙව්කත පැරයු අනගි මායා බිසවගෙ ගැබ තු ර

68 දෙ ව් ලොවිනවුදින් බෝසත් පිළිසිඳගත් සඳමනන ද නි ව්නි සියලු නිරාගිනිම නන්පේකැල බත්පැන් ල ද සි ව් සමුදුර රල නැවති මිහිරිරසව ගිය දල ක ඳ දෙ ව් මග සැම තැන මනහර සුපිපිමලින් සැදුනී නොම ඳ

69 දෑ ගොළුසත් මියුරුසරින් මනරම් ගී කීහ එදි න දෑ බිහිරෝ ඒ අසමින් සතුටුවූහ නොමද සෙදි න දෑ පිළුඅය බෝසොඳ කරනම්අල්වා රැඟුහ පෙමි න දෑ අඳසන් බලාඑසැම අහෝ සැපය කීහ තුටි න

70 ලි ය තුරු දිය ගොඩ සැමතැන ගැවසුනිපිපිමල් වෙන වෙ න දි ය කඳ හැම ගංගෝවල ගිය උඩුගංබලා සෙදි න පි ය සර හැර නන්දදකැල සිය සිය ගුණයෙන් රැව්දු න සි ය ලුමතුරු තම තමනද දුන්හුයසොඳ මියුරුහඬි න

71 මි හි ක ත බැමවිය සතරැව් දහසක් රැව්දෙමින් එදි න හැ ම ස ත ගතරෝ දුරුවිය කිසිදුක් නොමවිය හැමතැ න නොනැවත සිව්පා හැමසත් නදදුන්හුය එසඳ තුටි න හි ම ව ත හැම සෙල්මුදුනත මල් පිපෙමින් සිටිය සොඳි න

72 දෑ සතුරෝ උනුනුන්වෙත මෙත් කරමින් වූහ සුභ ද ලෝ හැමතැන රිවිසුවහස් නගිමින් අලුවිය එම ස ඳ නේ අබරණ සුර නරදැරු රැව්දී ගුගුලඟ රිසිලෙ ද වා පිටු දිවබෙර ගුගුලඟ අකල්මේග වැසිවිය සො ඳ

73 ද ඟ ගෙවලෙහි උන් සව්සත් එයින්මිදී විය සුව පත් විග සට මහ පොළොවපැලී දල දල උලැගිය පැහැ පත් යුග පද සිව්පද බුහුපද අපදසතුන් බියටනො පත් සග ලොව නරලොව දුගතිය එකයුරුසැප වී යහ පත්

12

74 මෙ ලෙ ස දෙතිස් මගුලක් දසදහසක් ලෝ දා හැමතැ න ‍වි ග ස ට පළකර සෙතදුන් බැවින් ලොවට පිළිසිඳි දි න නි දො ස බුදුබවට පැමිණ තිලොවට දුන් සෙත නොපම ණ කෙලෙ ස කියති තුන්ලෝවැසි බඹ සුර සුර උර නර ග ණ

මවුකුසින් බිහිවීම හා රජඉසුරු විඳීම.

75 පි ළි සිඳිතැන්සිට අප හිමි දසෙකඩමස ඉක්මුණු දි න දි ලි මහබඹු අතටබිහිව සුර නර අත්ලෙන් බසිමි න ය ලි සත් පියවරක් උතුරු දිගට ගොසින් පියුම් පිටි න හෙලිකර තුන්ලොව හැමතැන අබිරු සිනදකර විගසි න

76 නැ ව ත පසිඳු කළුදෙව්ඉසි මුදුනත තබමින් සිරිප ද එ ම ත වසුන් සහ සුදසුන් රජුගෙන්ලැබ සෙදනව පු ද සු ග ත මෙ බෝසත් වප්දින කළ පෙළහර දැකපියර ද ස ම ත ඇමති සහ වැඳපුය බෝසත්සිරිපදට එස ඳ

77 මෙ බ ඳු නොයෙක් පෙළහරකර පෙරඩමසෙහි වැඩෙනපව ර න රි ඳු සිරින් බෝසත් වියපැමිණි සියඹුනැණින් ලත ර නොම දු සතරවේ පරතෙරපැමිණි බඹහුනැණ උනුක ර ප සි ඳු ව දියතෙහි සැමතැන හිරුසඳුපරයා ගරුත ර

78 පි රි ව ර සතළිස්දහසක් කැත් රජකත් ඇති මනර ග දි ව ස ර රූ දිනූ අනගි යසෝදරාබිසව සම ග සු ප ව ර රජසිරි සමගින් පස්කම්සැප විඳ සිතර ග සි රි බ ර දඹදිව අගරජකර විසිනවවස් දියත ග

ම හා භි නි ෂ් ක්රඅ ම ණ ය කි රී ම.

79 තෙ පෙ ර නිමිතිදැක සුරනිමු එතර සසරකලකිරෙමි න ස ත ර වෙනුව මහණරුවත්දැක එහි තැත්සහිතවෙමි න ප ව ර රහල් කුමරුපසත උණුදින සව්සිරි සමගි න මෙ පු ර හැරමගොස් පැවිදිව බුදුවෙමි සිත තරකරමි න

80 ස ත් දිනකින් ලැබෙනමහත් සක්විතිසැපතත් හැර ලා ස ත් රුවනින් නිමිමනරම් තෙපයෙහි ලොබදුරහැර ලා ස ත් අග පත් පුත්රුවනද නෙත් කො නකින්වත් නොබ ලා ස ත් ගුණ යුත් බිසවුන් සහ අන්කැත්කත් පෙම්බිඳ ලා

81 දෙක ල ගදෙව සිය සිය සහ පියරජුවෙත පෙම්නොමකො ට ලක ළ සුරිඳුඉසුරුදිනූ සව්රජසිරි සමර‍නොකො ට එක ල කිඹුල්වත්පුරයෙන් රෑනික්මී වැඩ සහතු ට තුමු ල අනෝමානදියෙන් එතරවවැඩියා සියසෙ ට


13

82 සි ව් මහනිදනත්සමගින් මෙයුරුඅනත සිරිබරපු ර රැ ව් දෙනබලු කවුසුවසන සොහොනක්මෙන් පිළිකුල්ක ර ලැව් ගිනිගත් වෙනෙන්නික්ම සිරදෙව්සිය අපසත් ස ර ස ව් ලෙව්සත මෙම..... කියාකරනු බැරිකෙළව ර

පැවිදිව දුෂකරක්රිනයාකිරිමහා මාරයුධයෙහි විසතර

83 අ ප මුනිසඳහුඑදි න, බඹදත්සිව්රුරැගෙ න, සවසත්කෙ රෙහිපෙමි න, පැවිදිවෙමි නා කැප ලෙසඅහරසොයන, තුන්ලොව දුකින්මුදන, නන්පි ළිවෙතෙහියෙදී, නිබඳ වස නා ල ප නැති සඳසෙදිලෙන, දියබප්සඳහු නොමින, අව්රු දු සයක් කෙමෙන, නෙදුක්රැගෙ නා සැප දෙනවිලස ලොවට, සත්වෙනිවසෙහි, වෙසඟ, පුණු පොහොදිනෙහි බොදුම, වෙතට ගොසි නා

84 ස ල ද ල රුකට එසඳ, පිටදී බුදුව මිසක, මෙපලගඅතැර නොයමි, සිතා සත රා නික සල නැණින් එතර, සතරගඉටන් සිතින, හුන්සඳ අනගි එතන, පලගමත රා සු වි පු ල නෙදස දහස, සක්වළවසලසියලු, බඹසුර අසුර උරග, රැස්ව නොහැ රා හැමකල ලොවැනි අනත, පුදකැලවලින් සොබන, පුද කරසිටින එදින, පෙමිනි සපු රා

85 ගොර තර මරහුරොසින, සිදුහත්කුමරු මෙදින, බුදුවන පිණිස හුනිය, පලගනැති ලා ප ර දෙස ගසන විලස, දෙකකුල්ඉරා ඔහුගෙ, විගසට වරෝ යම්හ, කියා නුමු ලා ම ර සෙන් එකතුකරන, සැටියටමහත්හඬින, අණබෙර ලවාසෙදින, රුදුරුකර ලා ක ර දර මරහු සෙනග, රැස්කරවමින් නොමද, යුදයට යනසෙනික්ම මෙලෙස සිය ලා

86 මර දෙව් තමාවිසන, දහසක්අතින් දරණ, නන් අවි පෙළින් දිලෙන, අඳුන්කුල සේ ත ර තර සිරුරු ඇතිව, ගජරජ පිටට පැමිණ, බියකරු රුදුරු හඬින, ගුගු‍ලගෙන සේ ව ර වර එකෙක්නොගත්, වෙනවෙන වෙසක් ගනුව, නෙ ක අවිදරා වරෙව, කියවිග සේ මරසෙන් එබස්ඇසූ, යක් බූ රකුස් අසුර, වෙස්ගෙන රුදුරු මුහුණු, ඇතිවමෙලෙ සේ

14

87 මු ව ර ද ගවර සෙමෙර, දිවි වග වලස් හූරු, අජ ගජ මහිස සුනක, මොවුන් රුදු රූ වත්ලෙද මහත් මුහුනු මවමින් අවටදිලෙන, ගිනිදැල් සමග තිබෙන, දතැතිනපු රූ හැම සඳ මිනී බුදින, ලේවිල් වැනිව යතැති, අපමණ රුදිර වැකුණු, මුවැති ගැඹු රූ තදලෙ ද බැඳිතිබෙන, දැලිවළු පෙළින් දැරුණු, සැඩපළු සමග උරග, දැවටිබිය රූ

88 ගිනිගෙ න නිබඳදිලෙන, යවටෙව්රතැස් සමග පෙතලිව සිටිය ඇහැති මහත් ගහ නා රු දු ග න කුලක් බඳුව, බියකරු උදරඇතිව, කඩපත් සදිසි නියැති, ලෙහෙන්රඳ නා දි වි ග ණ පරළු වලස්, සීරදවරණ තරස්, මේ ඇ කුරිරු නේසත් අතින්රැගෙ නා නොමදින රුදුරුසතුන්, හැමදෙන වහනකොටද, වෙන වෙන වෙසැති මරහු, පමණනොව නා

89 දෙ ක තුන සතර ‍පසද, සය සත අටද නවය, දසයද සියය දහස, බැගින් රුදු රෑ එ ක එක මරහු මෙලෙද, ගොරතර රකුසු මුහුනු, දල දෙක පිටටනික්ම, තිබෙන වකු රෑ එ ක විට මවා සැවොම, නන්ගොර රුදුරු බරණ, ගිනි දැල් සමග පැලඳ, දරුණු කුරි රෑ නෙක රුදුඋරඟ පොලඟ කරවැල් දහර පිඹුරු, දික් දෑ මෙහැම සතුන්, දැරූසිරූ රූ

90 අ ඩ යටි පරසු නොමර, වලතඩිමුගුරු හෙල්ල, කඩුසොටි තිසුල කෙවෙරි, පමණනොව නා අ ඩ සඳ සකවි කොන්ත, දුනිහී මෙඈ තනවි, දැරූ මරු ගණන් නොමැති, නොයෙක් අති නා සැ ඩ කරකිරණ අයුරු, වෙන වෙන නෙකවි දිලෙන, දිඩ නර රකුසු වෙසින්, වහසි බෙනෙ නා වැ ඩ නැති මරහු මෙලෙස, කඩනොව අනත විකර, වෙස් ගෙන මුනිඳු වෙතට, පැමිණ රොසි නා

91 ක ර මරසෙනග සමග, වසවත්මරහු එදින, සිදුහත් කුමරු තලව, මරව වට ලා ත ර කර බඳුව ගනුව, නැතහොත් විදුව අනුව, බුදුවන රුතිය හරුව, විගස නුමු ලා දෙ ර ණත පැලෙන විලස, සෙන සියදහස් හඬට, වැඩි වැඩි කුරිරුහඬින්, මෙලෙසතෙප ලා ම ර කැලතුරෙන් යමෙකු, මට සිත ඇතොත් සෙදින, මසතුරු යන්ටනොදෙව, කීය එක ලා


15

                   එලෙස ට මහත් රොසින, නන්විද සටන් කොටද, බිම්බර

ගණන් සෙනග, පැරදි වසි නා එමවි ට මරහු කිපී, සෙල්අවි අඟුරු පුලින, කල ළුද අනල අදුරු, මෙයි නා ඇසූවි ට සිත‍ට බියැති, නවවිදමහත් වැසිදු, වස්වා එයින් කිසිදු, නුවෙන් තැති නා යුදකොට මෙතෙක් දරුණු, තනිමවහුන් වේ මහණ, පර දනු නොවිය ඉතින්. කිම්ද යුදෙ නා 93 මෙලෙසට සිතාමරහු, කිසිවක්විසින් මැඩිය, නොහැකිව තුබුතමත, සකවි රැගෙ නා වි ග ස ට මහණ මරම්, සිතමින් ගැසිය සෙදින, බෝසත් ඇඟට කොමල, තනිවහිඳි නා ඵ ක වි ට අකුනු දහස් ගැසුලෙස මහත් හඩින් අවදින් ඵසක් අවිය වෙතට දිය නා ත ම හ‍ ට පසව තබන, පාබිසි ලෙසින් වීය, එබැවින් මුනිඳුබලය, තිලොව කෙව නා

බුදුවූපසු දිව්ය බ්රවහමයත් ස්තුතිවාක්ය් පැවැත්වීම.

94 එ ස ‍ෙඳහි අප දිය නා, තනිවම, බොමැඩහිඳ යෙහෙ නා ද ස පෙරුමන්බෙලෙ නා, බිඳහැර. දසබිම්බර එදි නා ජ ය ලැබ සිටි සෙයි නා, බියවැද, ගිය බඹ සුර සේ නා ම ර පැරදුනු බැවි නා, ජයතුති, කළෝ අවුත් බැති නා

95 ලො ව සතුන් විසි නා, බැරිමරු, සහ යුදකොටදි න නා තිලොවග පත් සව ණා, තනිවම, මරසෙන් බුන් බැවි නා තුන්ලොව තුළ වස නා, හැමබඹ. සුර නැණවත් විසි නා දිවි හිමිකොට එවි නා, ගුණකඳ කීමුත් බැරි කෙව නා

96 අප දසබල එම දා, තුන්යම, නැණතුන ලැබ පැහැ දා වනකල රිවිහු උ දා, සවනේ, ගෙවමින් දැන නොම දා දසදහසක් ලො දා, කම්පා, කරමින් බුදුව එ දා තිලොවටමොක්යාදා, දුන්අප, හිමිහුගෙ වඳිමු ප දා

97 බඹ සුර නර නිරි ඳු න්, මුදුනත, දුන් පද ඇති මුනි ඳුන් තිලොවට පත්ව මුදුන්, මෙමලෙස, වෙත වැඩහිඳ දුමි ඳුන් සත්නට මොක්සුවදුන්, අපමණ, මරුනට අබස නු දුන් අපි පිරිගන ලොවිඳුන්, පදයුහ, නමදිමු ලොව සුසැ දුන්

98 සව් ලෙව් සත් සමු දා, නමකඳ, පදයුග ඇති සැම දා මෙම දිනවර දුමි දා, වෙනවැඩ, හිඳ කෙලෙසුන් පසි ඳා බුදු බව ලත් මුනි දා, පදයුග, නමකොට සිතු පහ දා මොක්සැප ලබනලෙදා, නොලසව, පනමුව අපි හැම දා


16

පූර්වොපක්තගුණ එක්රාශිකොට නමස්කාර කිරීම.

99 ප ව ර දිවකුරු මුනිඳුගෙන්ලැබ නියත විවරණ මෙ අප සත්ස ර නොහැර සිව්අස පෙරුම් සමතිස්පුරා වෙසතුරු රදවසිරි ස ර අ ම ර ගනවත්බිසව සහ පියනෙතෙව් කුමරිඳු මහඟුපින් ස ර නොකර ලොබ යදි දදුන්හමදි බමනකරවා මහ මහී ස ර

100 තු සි ත පුරවර පැමිණ බඹමුරු යදුමලෙවිත් කපිලවත් පු ර සු සි ත මායා බිසව ගැප්හී නිපිද සුදසුන් රදනිසා ච ර ස ත ත අතටම බිහිව අගසෙට සිහනදින් තුන්ලො විස්මක ර නු මු ත සුමඟුල් මහපුරිස් ලකුණෙන්වැඩී ලෙව්සතුන් තුටුක ර

101 රු වි න් අගපත් ගුණෙන් කම්ලො කලුන් දිය ලත් මෙහෙසි සසොද ර කු සි න් සිරිමත් රුවින් පැහැපත් රහල් කුමරිඳු නිපත් එමව ව ර ම් දෙවියන් සැරුම්කළ මග ගොසින නෝමා ග ඟින් පරතෙ ර පැ රු ම් විලසින් උතුම්තවවෙස් රැගෙන වීරිය වඩාතිරක ර

102 ගෙ පි ළි වෙළිනා නිවුඩු බත්පිඩු සිඟාවලඳා නෙතුරුපාමු ල සු පි ළි වෙත්රැක සහවුරුදදක් වෙසඟ පුර පුණු පො හොය ලත්ක ල නොසැලි සිව්අදිටනින් බෝමුල විදුරසුන්පිට වැඩිඳ නිකස ල නෙබිලි පස්මරුදිනා බුදුවී සමතලෝදා කර මඟුල් හ ල

103 නෙත ට යදුමට කුලුණු මෙත්කොට බඹමුරුන් සඟ වැඩි සිපතන ට සොඳ ට රසකොට දහම් පළකොට බඹුන් සෙත් පුර ලමින් තුටුකො ට මොකට යතුරට සැදුඉඳුරමට පතය තිලොවට සැපට පිහිට ට සෙත ට නිවනට කැමති හැමසත වඳිමු මුනිඳුගෙ පාදකමල ට

104 සැ ප ට නිවනට අතටපත්වූ නොකොට ලොබ සත් නට කුලුණු කො ට ඇ ස ට සිරුරට ඉසට සුතනට පියඹසමගින් සියලු ඉසුර ට නොකොට ඇල්මක් පිනටදි බුදුබවට පැමුණුන ලෝතුමන්හ ට සෙ ත ට මතුවන වැඩට තියුකොට වඳිමු අපි මතු නිව න් දක්න ට

105 පු රා සමතිස් පෙරුම් වැඩහිඳ අ රා බෝමුල විදුර සුන් පු රා තන බුදුවරුන්සේ ලොව්තු රා බුදුවී නොකෙලෙ සුන් නිරා යනමග සතන් නුනුවන ව රා පළ කළ සිව්ස සුන් ප රා මුවනොව වඳිමු මුනිපද ස රා පතමින් මොක්ද සුන්


17 බුදු ගුණ සිහිකර වැදීම

106 තු න් ලොව සතන, සිරිපද වැ න් දූ මි න් දද විරිදු, තද ඔද බි න් දූ ස න් තොසකරන, තුනු සිරි රැ න් දූ ම ම් අද වඳිම්, අප සුගති න් දූ

107 තු න් ලොව කරුනු, අතැඹුළු ලෙදි නා තු න් ලොව සතන, සිත් දැන ඇඳි නා තු න් ලොවට, අම මොක් දුන් බැවි නා තු න් ලොවග. මුනි නමදිමි තොසි නා

108 ද ත් මග සතර, සහ පල සතර ත් අ ත් කර දෙවන, මොක්සිරි සැපත ත් යු ත් මහ කුලුණු. මුනිසඳ අගප ත් සි ත් ලෙස වඳිමි. අද බැඳ මුදුන ත්

109 ර න් ගැබ සිරිනි, බබලන තුනු රැ ස් තුන් ලොව පතළ, පළකළ සිව්ස ස් කම් සැප හැරිය. අප මුනි ගුණෙනු ස් ම ම් නමකෙරෙමි, අදවර සුවහ ස්

110 න න් දිඩ බලැති, සැඬ මර සපිරි ස් ම න් වැඩ කියවු, තුඩ තුඩ තියු බ ස් තු න් ලොව පතළ, ගුණ අප සමතැ ස් ම ම් වැඩ පිණිස. නමදිමි නොසර ස්

111 ස ව් ලොව සපිරි, සිටි ගුණ ක න් දා සි ව් මග පෙලෙහි, සිත් ලොබ බ න් දා ලොව් තුරු මුනිඳු, අප සුගති න් දා ප ව් සිඳ වඳිමි, කර මනන න් දා

112 වි හ ර ණ සතර. බඹසෙව් සොබ නා ම ග ර ණ සුදිනු, තිලොවෙක නය නා ප හ ර ණ රුවැති, නෙත නෙත සව ණා නොහරණ සිතිනි. නමදිමි නිති නා

සර්වණඥයන් වහන්සේගේ එක් එක් නාමයක් සඳහන්කිරීමෙන් ස්තුති වන්දිනා පැවැත්වීම.


113 ස ව ණ කැළුම් ඇති තුන්ලෝ වස නා ස ව ණ ය කළ දෙසු දම් බඹ ගොසි නා ස ව ණ සතුන් පිනවා දුන් නිව නා ස ව ණ නමැති මුනි වඳිමුව බැති නා



18 114 ස ත ර සසර සිඳුතෙර දැක ගැමු රූ ස ත ර අරිය සත පළකර සොඳු රූ ස ත ර අසර පල සෙත දුන් ඉඳු රූ ස ත ර නමැති මුනි වඳිමුව මහ රූ

115 ම ර සෙ න් සහ වෙතපත් නෙවිසුලු පා ම ර ඹු න් ලුහුබැඳ බුදුව අසිරි පා ම ර ණ දුකින් මිදු සත සුව සත පා ම ර රුපු නම් මුනි වඳිමුව සිරි පා

116 මො කැ දු රු මුනිඳුන්ගෙන් ගෙන විවර ණ මො කැ දු රු බැව්ලැබ සව්ලෙව් උතුර ණ මො කැ සිරු පළකළ සතහට අස ර ණ මො කැ දු රු නම් මුනි වඳිමුව ලොසර ණ

117 මු නි ඳු මෙතේ මතු දක්නට පසි ඳූ මු නි ඳු අපේ බණසා සිනි ඳූ මු නි ඳු සසුන පවතිනතෙක් මෙබ ඳූ මු නි ඳු නමැති උතුමා පද නම දූ

118 ස ම මෙත්කොට සව් සතහට එක සේ ස ම ‍ නන් බැව් ඇති සැමකල් වෙසෙ සේ ස ම තිස් පෙරුමන් සපිරූ නොල සේ ස ම තැ ස් නම් මුනි වඳිමුව සතො සේ

119 ප සැ ස් විලස බණ බණමින් සුනිම ල් ප සැ ස් ලැබූ පැසසුන්ගෙන් හැමක ල් ප සැ ස් බෙලෙන් පස් මරුබුන් සුවිපු ල් ප සැ ස් නමැති මුනි වඳිමුව දෙපතු ල්

120 දි ය ස ත් වෙත නිති කුලුණු යොමාක ර දි ය ප ත් කළ සිව් අවය මුවක ර දි යකොත් සුපවර පැමිණි අමා පු ර දි ය බ ත් මුනිපද වඳිමුව රූස ර

121 ද ස බ ල දැරු දිනු දෑ බෝසත්ක ල ද ස බල මන්ගත් සුර නර නා කැ ල ද ස බි ම් බර මර සෙන් බිඳලූ බ ල ද ස බ ල මුනි වඳු හෙට සිරිපාමු ල

122 දි නි ඳු ලෙසින් විදුරසුන අරාසි ට දි නි ඳු උදය මල් පිපෙන වෙලාව ට දි නි ඳු පරයමින් සෙද බුදුවූ සෙ ට දි නි ඳු නමැති මුනි වඳිමු පෙමාකො ට


19

123 ස ම න් පුඟුල් කෙනෙකුන් තුන්ලෝනැ ත් ස ම න් මලෑපුද ගඳ දුම්දි යු ත් ස ම න් කුලග මත තැබු සිරිපා ල ත් ස ම න් බදුරු මුනි වඳු මතදී අ ත්

124 සි රි රැස පා තුන් ලොවැසි පසන් කර සි රි දුල බුදුවූ කෙලෙසුන් සුන් කර සි රි සැප මතු ලබනට නොව අන් තර සි රි ගත නම් මුනි වඳිමු නිරන් තර

125 ලො ව ග සගුණ මෙත් කුලුණම දා ර ණ ලො ව ග නිවන්සැප ලබනට ක ර ණ ලො ව ග දහම් පළකළබව තී ර ණ ලො ව ග නමැති මුනි වඳිමුව පූ ර ණ

126 සු ග ති ය පළකළ දහම බෙදා දී සු ග ති ය ටම සව්සත පත්කර දී සු ග ති ගමන් තුනකින් යුත් සු ල දී සු ග ති ඳු නම් මුනි වඳිමුව පැහැ දී

127 න ර යි න් කිසි වෙන දිව්ගිම් නොදැ මූ න ර තු ම් රජ සිරි කෙළපිඬසෙ දැ මූ න ර ර න් ගැප් සුර මත කිරිළස මූ න ර ද ම් සැරි දම් මුනි පද වඳි මූ

128 වි නා සියලුපව් බල පින් සපු රා වි නා නොහැකි බුදුබැව් ලෝ උතු රා වි නා ස කළ සව් කෙලෙසුන් සතු රා වි නා නමැති මුනි වඳිමුව පව රා

129 ද ම් දද නන්වා තුන්ලොව යට ගේ ද ම් අම වැසි වැස්වූ සිත අයු ගේ ද ම් සොඬ කල යකු මුව පිනු එක ගේ ද ම් රද නම් මුනි වඳිමුව ලො අ ගේ

130 එ ක එක මේලෙස යුත් බෝ නම්ල ත් එ ක නායක ඒ මුනිඳුතුමා මු ත් එ ක නමකත් ගුණ කීමට පෝස ත් එ ක ම සතෙක්වත් මුලු තුන්ලෝ නැ ත්

131 න ව ගුණ අනතය ගුණ යස ගොසැ තී න ව ලොව්තුරු දම් පළකළ සුබැ තී න ම කළ බඹ සුර නෑ සිරිපදැ තී න ම දිමු මුනිරජ පවසා මෙ තු තී


20

132 අ න් දිටු ගත් අය මුත් මේ බුදු ගු ණ ම න් තුටුකර පැතුමෙන් සැබවටගෙ න පි න් ඉටුකර ගතහොත් වැඳ පිදු මෙ න ඉ න් දෙට සඟමොක් පුර සති එකති න

133 පි න් සර අදිටන් බලයෙන් දියබ ප ප න් දහසක් කල් පවතින මේ ක ප දැ න් ඇතිතෙක් වැඳපිදු පව් කර ලො ප උ න් හැම මතු ලබනුව සගමොක් සැ ප

134 දු ක් මන්සතහට වැඩගැන ගොර ත ර අ ක් මුල් නැතිදුක් මෙසසර සමුද්රර ර වි ක් මෙන් පිහිනා දුටුවූ පර තෙ ර ස ක් වන් එබුදුන් වඳිමුව පද ස ර

135 කු ලු ණු මෙත් ගුණ තෙදයසස් ඉදුබලෑ පළකරළා මහ ත් කු ලු ණු යුත් සමවතට සමවැද බලා දිවැසින් ලෝ දිමු ත් වෙළු නු දුක් දැල් සත නෙයිනමිදු පොවා දහමොසු සාරල ත් ඇ ළු නු සිත් සඟමොකට පැමිණෙමු මුනිඳු පදවැඳලා අපි ත්

136 ඉ සි ය වන කළුදේව තවසිඳු සිරසමත පද දුන්ව රා ඉ සි ය නා බුදුවෙන එදා බිඳ හැරිය මර දසබිම්බ රා දෙසිය සොළසක් මඟුල්ලකුණැති මුනිඳු සිරිපද සුන්ද රා රි සි ය මතු සිදුවෙන්ඩ සලකා වඳිමු අත් මුදුනෙන් ද රා

137 ර ද ර ද යුව මහාසාර සැ‍ෙඬාල්ගෙයයි වෙනස් නොකො ට සොඳ මු ද වූ කුලුණු මෙතින් ගෙපිළිවෙළින් සිඟා පත ට ර ද නද මන් පියාදදුගෙ ඉඳුලාඩාල බත් මෙත්කො ට ර දබොද නය අමාලෙසට වැලඳු පසැස් වඳිමු සතු ට

138 දි ප ද තු ම් මුනිඳුට පවත්වන මෙඅගපින් කෙළිපුදසදාගෙ න කප ටක ම් වද කරන්නේයයි නුවණමදවූන් වරදවාගෙ න අ ප ට මි න් කම්පලනැතැයියන සිතින් අකුසල් නුපුරවාගෙ න සැප ට මි න් මතු පත්වෙසට බුදුගුණසිතා නිති වැඳපුදාගෙ න

139 පො ර ණ අසදිස අසිරිමත් පැ ළු මුනිරදහට තබා ද න් දී ක ර ණ ඒගැන මෙබලපින්කම් මැතිතුමාන්ටද සුසිතබැන් දී උ ර ණ ‍නොව වැඳ පිදුමකළසත නැමට තුටු ළෙන් බොහෝ පි න් දී ව ර ණ සගමොක් සැප සදාදෙති සිතව් තොප එක තින් මෙතැ න් දී

__________________


බුඬසමය පිළිබඳ කර්ණමරසායන මහානර්ඝත සින්දු.[සංස්කරණය]

1 මෙත් සිත් යුත් නොමදේ, මුනිසඳ; මම නමදිමි නිබ‍ෙඳ්;

1. තුන්ලොව ගුරු මුනිඳා; නිබඳ ලොව, සත්වග නෙක අමදා; මෙත්කර බලනලෙදා; සව්දැන්, තෙප්හැම සිතපහදා; මේ සත්කැල හැමදා; රාදොස්, මොහ ගින්නෙන් ඇවීලේය දදා; සගමොක් දෙක වරදා; දුගතියන, මන්හෙලිකළෙ නිබඳා; සත් සසර වන දවන, පෙළුන, දෝසදැල වැද බැඳන, මෝහ අව්ලෙන් ගෙතුන, ලොබ දැලට යටවහුන-මෙත්සිත්-පෙ-

2. මේසත්නට කවදාවති, දුක්මිස සැපතකොඳා; කෙත්වත් ඈ ඇමදා; සැපලද, ලොබයට දසමවෙදා; මේලෙව් සත්සමුදා; කෙලෙස්හුල ගැති දුක්විය ළමැදා; පව් මැදිරියටවැදා, අපමණ දුක්විය එහිමරදා; නෙතණ දලවැද ගොසින, බව මුහුදු පත්වෙමින, ලෝබ ගිනිකඳ කම්න, මුලුහදය නිතිදවන, ජාති දුක්විඳ නොමින, ජරා ගින්නෙන් තැවෙන, ගෙපිස ගින්නෙන් වෙළෙන, මරණ ගින්නෙන් දැවෙන, මරහු පසයෙහි බැඳුන-මෙත්සිත්-වේ-

3. සව්සත් ලොවවසනා; සසරිසිඳු. පත්ව දුකින් පෙළෙනා; අපමණ දුක්ගහනා; සසර කතරවැද, කිසිසුවයක් නොවනා; සසර මඩෙහි තදිනා; ගිලිහැම, නිබඳව දුක්විඳිනා; පස්විසි මහ බියෙනා; නපුරු තද, දුක්ගෙන සසරදිනා; පස්පව්කර මෙදනා, රුදුගොර; දුගතිය දුක්විඳිනා; තුන්දුසිරිත ලැදිනා, කරනනිති, නපුරු මගට පැමිණා; පස්කමි ලොබ සිතිනා; ලැමෙහිවත්, මැස්සන් රැස ලෙසිනා; පස්ගතියව පැමිණා; දුක්කඳ, රැස්කරමින් විඳිනා; රාග දොස් මෝහයන, මෙතුන් බැදුමෙහි බැඳුමෙහි බැඳුන; තෙමිසදිටු මල රැඳුන, දුකින්සෙව් අනෙකදන, පියඹුදරු සුහදගණ; මෙඈ සව්සිරි සෙදින, අතැර පරලොව ගොසින, නෙදුක් විඳිමින් නොමින්- මෙත්සිත්-පෙ-

4. පස්කඳ දුකමටිනා; සැපනන්, මදකුත්නැත. සෙහෙනා; තම සිත්මෙන් නොවනා; බැව්නුදු, අන්තයමැයි කියනා; දියබුබුලක් ලෙසිනා; නොතිරඋවෙන්, අනිසයමැයි බණනා; කිසිසර නැති බැවිනා; නිසරය, මේකය දුකබඳුනා; හැමතැන දුක්බැවිනා;



22 සත්නට, සැපවන්නේ-කොතනා; මෙලෙස-සත්කැල නොමින, අනත දුක්විඳ වසන, මහකුලුණු සමවතින, නැගීසිට ලෙව්බලන, අපගෙහිමි මෙසිරිගන, එසත් දකිමින් සෙදින, මෙත්කුලුනු ගුණ බෙලෙන, මෙහැමසත් දුක්විඳින, මුදාලමි යනසිතින- මෙත්- පෙ-

5. මම සසරෙහි එතරා; පත්වීම්, ගොරදුක් හැමදුරැරැ; මේ සත් ලොවඅතර; නොමගිය, ගොරසසරෙහි එතරා; සසර බැඳුම් මුදැරා; මිදුනෙමි, මම නිසකින්මෙවරා; ලොව හැමසත් නිතරා; නොමිදුනු, සසරමලින් පතරා; මම නිවනට සපුරා; පත්වෙමි, දස පෙරුමන් සපුරා; ලෙව්සත් නැතිවිතරා; සීනෙන්, නොමදුටු නිවන්පු‍රා; එබැවින්ම මෙහැමසත; නෙදුක්දුරුකර අනත, නිවන් දෙන්නෙක් දියත. මාමමුත් වෙනනොමැත සිතමින් ඔවුන්වෙත වැඩපෙමින් අපසුගත, ඔවුන්සිත් දැනනියත, දෙසා සිව්සස් මහත, සුවිසිසකි, ගණන්සත, මොක්පුරට හැර අනත, මුලුලොවට කෙළේ සෙත-මෙත්සිත්-පෙ-


2 ශ්රී ජිනෙන්ර්වට වරං නමේ සත්තං; ශ්රීමනිවාස වහන්ප්ර පදං විමලං;

1. බ්රිහ්මබ්රළහ්ම විරාවයොහිත; විශ්වලොක වීරාග දායක, ඝොර නිර්ගුණ කෘෂණවික්ර ම, මක්ෂිතචක්රන, විෂවායුසඛං-ශ්රීවජිනෙන්ර්කි -පෙ-

2. පඤචනීවරණාදි දුස්කාත, ක්රෑුරදාරුණ; භොගීසංචය, ධවංශනාති බලොපලක්ෂිකත, චක්ර.පානී රථෙන්ර් දු මුහ්රංබලං-ශ්රීභජිනෙ-පෙ-

3. කාලදෙවර තාපසාඛිල, මානමදීන මග්රහශ්රීබධර, කෘෂණ සජිජන බ්රැශන්දලසෙඛර, සුප්රතතිෂයීත ලක්ෂ්ණාන්විත, නෛකපණ්ඩිත ව්යුශහවන්දි‍ත ශ්රි්කරං-ශ්රීරජංනෙන්ර් -පෙ-

4. ශීල සීතල වාරි චාරිත, සර්වහකිල්විෂ කර්මී කර්කචස, ඝර්මංසොභිත සර්විදායක, ධර්මරනායක මාරජිත්සත, සඬ්සංචය භෘඬ්ගසෙචික සුන්දසභාසුර කජසන්නිභ මග්රිුයං-ශ්රී,ජිනෙන්ර්ක් -පෙ-


අමාසේ සේ සේ, සෙසිසැස්; තුමා නමදිම් රුවින්දලි.

1. රන්ගිරිරාජ සමානා, දිර සසලෙදිනු සොමිගුණ වසා, තඹරකර පැරයු තෙජෝබලසාර, සාදාරණානත ගුණෙන්දරා-අමා-පෙ-

2. තුන්ලොවැසක්වැනිවූ; අප සැසි, අබිමන් සුන්කරමින්, බොහො; මරකැල ඔදබිඳ, තුන්ලොවගපත්ව, සව්නේ ගෙවමින්දැන නැණින්දුලා-අමා-පෙ-

2. රන්ගැබ රුදිනු මනරම් රුපා, සිව්බඹ විහරණයෙන් යුත් සැමදා, සව් පව් ගිම්නිව් දමා අමදීලා, සුනිමල් මෙත් දල සපිරී මුහුදා, හැමසත සිතරඟ සිව්සස් දෙසමින, ම‍ාමොක්සුවදුක් බවෙන්මුදා-අමා


23 4. සව් ලෙව්කැන් මුද්ර්නත්දුන් පාදා, සිව් වෙසරද සිව් සිවටන් සියලා, විපුලේසත් බොඳගද දැන නිමලා, තෙපස සරණ දහමත් අත් නොහරණ, ලෙව්නා මුනිසඳු යසින් පිරී-අමා-පෙ-

4 ශ්රි ඝන මසමං ප්රරණමෙ සතතං: ශ්රීසනිකෙත ශ්රීස චරණං 1. ශ්රීරකර භානුචරාත්වංය වාරිඡ කානන නන්ද න්ර්ී චහමප්රදකාර සනනිහ මුරුඛලනතර උත්භව වෙෂ මහානල භාසුර වාරිත, වාරි ධරං- ශ්රීව ඝන - පෙ-

2. විශ්වකුදාෂටි විශාල ගජාධීක, දපී මහාබල කුම්භවිහෙදිත, වික්රිම ධීරවිරාජිතකෙසරි, තුල්යහම මුල්යෂගුණාකර දෙහධරං-ශ්රීදඝනපෙ

3. ශ්රීයපති සංකර මිත්රද මනොහර, රුද්රෙසඛාවනිජාමාත භාසුත, ඉන්ර්ාජිප්රතජාපති ශකතිධරාඹර, මනත්රිාතමෙකි ජරාම ගජානන, කෘෂ්ණසුතාද්ය, ඛිලාමර වන්දිඛතං-ශ්රී,ඝන-පෙ-

4. කචන භෙණ්ඩුක සන්නිභආයත, පාස්නි විරාජිත ශ්රොිතප්රඛභාධර, චාරුතරාංචල, අෂ්ට චතුෂකස් මඬගල ලක්ෂිිත ඝොරතරොරගමාන විනාසකෘතං-ශ්රීිඝන-පෙ-

5

වන සර විසිකරනා; වඳිමි අද, සර තර මල් මුනි රුක්;

1. පවරා සරණා, සරණා පඬෙරගෙත්; දියබප්දසබලවරවිරිදු‍රිවි සිත මායාපුත්, දෙනගසැප, උදුමත් අගදින දෙන සගමොක්-වනසර-පෙ-

2. දිලි නැණබල අහර ඉඳුරුහළ, හැමලෙව්සැප සිදුකරනමනා දියදෙටු දිය නයනා, තිලෙව පිය, සුරදෙව් බඹ සුරණා-වනය-පෙ-

3. තිලොවග සෑසිමුනිඳු, බඹුදුගත්; අටනෙත් ගොස තිලොවෙක ඇදුරු, කොත්මල් දල සිදුහත්, සවණරැස්; කලඹින් දිනු ලී ලොවැදුරු සමතැස්-වනසර-පෙ-

4. බඹ සුර සුර නර පුදන, නිවන්දෙන, සුදසුන් රද පුත් සිරි ගනුතුම්, ලොවිඳු පවර දියනා, පසැසුදිලා; දුල් සුනිමල් බස් දෙන අමරස යුත්-වනසර-පෙ-

6

බින්දා සකල මරසෙන්; කෙලෙස්මුලු, සින්දාහැරිය මුනිඳුන්;

1. කුන්දා දසන කිරණා, රන්දාදර දිලෙනා, පැවසූ පෙළ දම් විමසූ සුදනන්, රාදෙසින් දුරුවී නිතින්, සිරිපා පියුම් වැඳ වී බවෙන්මුත්-බින්දා-පෙ-


24

2. ජාතිදුකෙක් නොවනා, සසරහැම, බිතිහැරය දියනා, තාරකාදිපතිසේම, සාරගුණ දැරු සෑම පෙර මුනිඳුන්ලෙස්, කරහැම බුදුකිස්, සත්සිත්ලෙස සමගින්, දිවසැප, අත්පත් කරදුන් දිවපුර සිරි-බින්දා-පෙ-

3. පාරමිත්සෝ සමතිස් ඇතිකර, පූරණයකළ අදහස්, චක්රෙවාලතුලෝදාර, අග්රසරාජ සිරිසාර, හැරලානිති සිහිකරලා බුදුවී, සත්අත් යදුමෙන් පවසා දම්, අත්පත්කරදුන් නිවන්පුර-බි-පෙ-

4. සූවිසිපවර මුනිඳුන්, දැකවැඳ, කාවිසි සිතින් අදරින්, ලොබලා බුදුබැව් සිරිමත්, ලැබලා විවරණ යහපත්, මන්තොස් වඩමින්, පින්රැස්කරමින්, මස් පස් පරයා ලෙව් සුතනඹු ඇස්, ඉස් දන්දී බුදුබැව්ලත්, නමදිමි අප ලොවිඳුන්-බින්දා-පෙ-

7

බන්දා දිලි ම මුදුන්, සිරිපද; වැන්දා මෙන්න ඒ බුදුන්;

1. බන්දාවෙර වෙතවත් මරසෙන්, බින්දාහැර තනියෙන්, සින්දා හැම කෙලෙසුන්, බුදුඋන, සන්දා එම විගසින්, වන්දා බඹසුරසුර නර නා, නන්දාකර එකලෙස සුමනා-බන්දා-පෙ-

2. පෙන්නා බුදුසිරිනන්, තතුනොම දන්නා, නෙකදුලදුන්, ගෙන්නා ඔද වැඩුමෙන්, වැදහොව, මින්නා පදපියුමන්, උනුනට මතු සැප සුලැබෙන, දුන්නු සරණසිල් ළපෙමින-බන්දා-පෙ-

3. පාරමිතා බලයෙන්, තදරුදු, ගෝර යුද දිනුමෙන්, සාරතුති පුදයෙන්, නෙක නෙක, පෑරලැබ වෙසෙයින්, තාරපතිගුණ දරා නිතින, මීර සදහම් දෙසු අපමණ-බන්දා-පෙ-

4. ආලවක යකු ඈතදබල, ගෝර යකුනුදුමන්, ශීලගුණ තෙදසින්, බිඳසිරි, පාදමුල ගසමින්, ආලකර සුවිශාල මගපල පෑ ළකුලුණෙන් සාර සෙතකළ-බන්දා-පෙ-

8

සිය පිනිනුදල උතුන්, මුනිඳුගෙ; සිරිපායුග නමදිම්;

1. දියතුළ සකළසතන්, වෙත නිති; සිය ඇසවිලස පසන්, සුවිපුල් මෙත් කරණාගුණ පළකර, සුනිමල් කුසල දහම්හි හැසිරම සසරඅරන්වැද, පතරනෙදුවිඳ දසපරමිත්සපිරූ; සිරිසිදු-සිය-පෙ

2. පියකරු සුතඹුරුවන්, රජසිරි, ඇ නෙකඅනති කැමති, හැරලායන මගතුන් පෙරනිමිති, දැකලා තවවෙස් දරමින් කැමති, විකලනොවී සිත් සකලකෙලෙස්සිඳ, එමඅදටන් බලයුත් නිකසල-සිය-පෙ-

3. මහ බල පින් මහිමෙන්, එකනෙහි; මිහිතල සසලවමින්, දිනමු... ආ මරකැල තනිවම, වැඩහිඳ ජයගෙන නිකසල අසදිස,


25

සිරි දර දස දෙස දුලවා, ලෙ‍ාවතුරු බුදුබැව්ලත් තිලොවග-සිය-පෙ

4. පෙර බුදුකුරු සිරිතින්, යමමහ; පෙළහර දැක්වීමෙන් බින්ර්ල මන් සියහරණ කිරු කිරළුකර, වන්දා බඹසුර මුරු, ළර නරකැල, පොවා දහම් අම; පෙමාදරමකර, සිව් මගපල ගෙනදුන්, අප හිමි-සිය-පෙ-

9

තෙදියත වැසි සකල බඹ සුරන්, මුදුනත; සුසැදි සිනිඳු, වඳිම් පා පියුම් මුනිසුමන;

1. තෙදියතවැසි බඹ සුර නර, අසුරගුරුළු ගදඹුරසෙන්, වදින පුදන පසසන සක් ලකුණු රැඳි නිමල්-තෙදිසත-පෙ-

2. හිමකරකිරි කිරිසිඳුරළ, මුතුහරකොඳ හසරකෙලෙස, පාරද හෙද සඳුන් සදිසි, පිරිසිදු හෙළ නස රැසින්, සොබන තොසින් මහ ‘ගල්’ නමකරවූ-තෙදියත-පෙ-

3. දෙසිය දෙඅට මඟු ලකුණු, සිරිරැඳි කණදෙව්තමසිදු, දෙලෙ පිහිටි අබිමන්කළ, රාහු අසුර රද දපබිඳ, වැදපු සුනෙසුරිඳු සැදුමට සමනල ගිරිහිස පිහිටීව, සෙත්කළ සුරසැප අත්පත, කරදෙන රන් ප හැ ර, දි හැමකල්-තෙදියත-පෙ-

4. කොමල සුරතගිලි දල සක්, ලකුණු දැරු රේණු රදන, තෙදිය සතුන් තිසර කොමල, මුනලත්කුඹු දිගුකය මට සිලුටු කොමල දහන උදුල පසිදු පිසුම් සිරි-දිලු-තෙදියත-පෙ-

10 නමදිමි මුනිරඡුගේ , සිරිපද බැදදිලි මමුතුමගේ

1. ඉදුබලයුත් මහ තවසුව දිවකුරු, මුනිඳු කෙරෙන් ලැබු විට රණ මනනද, වඳිමින් බිය සිසරා තද දුක්, විඳිමින් නොයෙක වරා, පිය සුතඹු-නමදිමි-පෙ-

2. හිස් රත සහ දෙනත මස්ගත බෝ හැසස් ගව මහිස රණ මිණි මුතු යෙන්දී උතුම් මහ මේ ‍දනා සැමගින්ම පා ගුණ, බාල දනක්හැර සෙවන, ආලවෙමින් කුසලේ මන, වෙසතුරුව සත් වරෙක, දෙරණ කරවාබමන, නගිමින් සුරපුර දෙව් සැපවිඳ වැඩ උන්-නමදිමි-පෙ-

3. යදුමෙන් සුරබඹසෙන්, නරලොව සුදසුන්රද බිසවුන්, කුස තමදහස්ලෙස දසඑකඩමස් වැස; විකසිත් බිහිව බඹනෙව් වැඩුව පුන්සඳක්සේ; බෝමුලස්නෙහි උන්සඳ, ආ කොරොස් මසක් බිඳ; ලෝක සියල් දක්නාසොඳ, නේක නිමල් සොදකන්ද පවර බුදුබැව් පැමිණ ලොවගසැපලත් මහර-නමදිමි-පෙ-

3 0 0 9 0

                                                      26

4. සියපින් සිරිරඳනා, දෙතිසක්; මහ පින්ලකුණු මනා, හැම සැපට මුල් නැණ සමවතට ලොල්වන, පෑ නොයෙක්ලෙන යමක, මහපෙළහරකුත්; ලෝසියල්වන අදර, රූ ලකල් තුනුපෑසර; සෑම ලෙවන් රකිණ පිය, සේමනිතින් හරණැබිය, පුදවනිසි තුන්ලොවැසි සැපට කප්තුරසදිසි, වම දුක් දුරුකරලා; අමමොක්සැප අත්කළ-නමදිමි-පෙ-

11

සව්තෙදාරනෙව් ඒ බුදුන්, වඳිමි අදරින, වඳිම් අදරින, සව්නෙදාරනෙව් ඒ බුදුන්;

1. දෙව්සෙන් මත්කිරුලෙව් අසිරිපායුග ඇති ඒ තිලොවග, පාපිඬු අඟුල්මල් රතැඟිලා සිඳිනට ළුහුබැඳිව මිහි පෙරලා, ගත වෙහෙසෙව්-සව්නේ-පෙ-

2. මින දිඩතර රුදුමන්, සිඳහැරයලි කමටහන්දී පැවිදිගැන්වූ, සත්හට සගමොක් සිරි සුවදෙන-සව්නේ-පෙ-

3. ආලවකයකු රොසින්ද, ඒ මදා වනසමින්ද, තදින කළ ඒ නෙක යුද, මුනිසඳවෙත පුදකළ, කුසුමන් කලලෙස විය-සව්-පෙ-

4. නාලාගිරි නම් මදැතුඩ, සැදි රා පොවමිනු මතුකරමින්ද, කඩු තෝමර කුහුලින ගනිමින්ද, කූපවා එම මුනිඳු පෙරටුවමෙව් පන්සිල්දී සරණ ගැන්වූ-සව්නේ-පෙ-


සි ඬි ර ස් තු. 

"https://si.wikibooks.org/w/index.php?title=ස්තුති_පූජා_කාව්‍ය&oldid=5353" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි