|
ත්රිපිටකය අකාලිකය, වෙනස්කල නොහැක. පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්රිපිටක ධර්මයට හානි විය/කල හැක.
ත්රිපිටක ග්රන්ථය විකිපීඩියාවට එක් නොකරමු. ත්රිපිටකය ලබාදෙන විශ්වාවන්ත අඩවි වලට බාහිර යොමු, ත්රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්චා පමණක් විකිපීඩියාවට එක්කරමු.
ත්රිපිටකය නිර්මලවම මතු පරපුරට උරුම කරමු
|