සැකිල්ල:හිස් නොවන අගය/උපදෙස්
මෙය "සැකිල්ල:හිස් නොවන අගය" සඳහා උපදෙස් උප පිටුවක් වේ (සැකිල්ල සඳහා එම පිටුව වෙතට යොමු වන්න). මෙහි ඇත්තේ භාවිත තොරතුරු, ප්‍රවර්ග, සහ මූලික සැකිල්ල පිටුවට අදාළ නොවන වෙනත් අන්තර්ගතය වේ. |
මෙම සැකිල්ල ලුවා භාවිතා කරයි: |
මෙම සැකිල්ල වෙනත් සැකිලි තුළ භාවිතය සඳහා ය. ඕනෑම තරමක් පැරාමිති මෙයට සැපයිය හැකිය. ඒවායින් ප්‍රථම හිස්-නොවන පැරාමිති අගය ප්‍රතිඵලය ලෙස ලබා දෙනු ඇත. හිස්-නොවන පැරාමිති එකක් වත් නොමැති නම්, හිස් පෙළක් ප්‍රතිඵලය ලෙස ලබා දෙනු ඇත. {{#if:a|a|{{#if:b|b|c}}}}
වෙනුවට {{හිස් නොවන අගය|a|b|c}}
භාවිතයෙන්, a සහ b යන ප්‍රකාශන නැවත නැවත භාවිතය සහ ගණනය කිරීම අවශ්‍ය නොවේ. මෙම සැකිල්ල, w:si:try catch පදනම් "It is easier to ask for forgiveness than permission" (EAFP) ක්‍රමලේඛන මාදිලිය ආකාරයේ w:si:fallback පටිපාටියක් ලබා දෙයි.
භාවිතය
[සංස්කරණය]සාමාන්‍ය භාවිතය මතු දැක්වෙන ආකාරයට වෙයි:
{{හිස් නොවන අගය |{{{logo|}}} |{{{image|}}} |{{{picture|}}} |default.svg}}
- — {{{logo|}}} සඳහා අගයක් පවතියි නම් එය ලබා දෙනු ඇත; නො එසේ නම් {{{image|}}} යන්නට අගයක් ඇත් නම් එය ද; නො එසේ නම් {{{picture|}}} යන්නට අගයක් ඇත්නම් එය ද; නො එසේ නම් "default.svg" යන්න ද ලබා දෙනු ඇත.
මෙය පිළිවෙලින් logo, image සහ picture යන ඒවායින් අගයක් සහිත පළමු වැන්න ලබා දෙනු ඇත, එසේ නැත්නම් "default.svg" ලබා දෙනු ඇත.
තර්කය
[සංස්කරණය]හිස් අගය සහිත පැරාමිති සඳහා MediaWiki parameter default function, default අගය ලබා නොදෙයි. එනම් {{template|logo=}}
ආකාරයට සැකිලි භාවිතා කළ හොත් {{{logo|default.svg}}}
සඳහා "default.svg" අගය නො ලැබෙයි.
තනි පැරාමිහියක් සඳහා සාමාන්‍යයෙන් ප්‍රයෝගයක් ලෙස:
{{#if:{{{logo|}}} |{{{logo}}} |default.svg}}
- — {{{logo}}} සඳහා අගයක් ඇත්නම්, එය ලබා දෙනු ඇත, එසේ නැත්නම් "default.svg" ලබා දෙනු ඇත.
එනමුත් මෙය පැරාමිති කිහිපයක් ඇති අවස්ථාවල දී සංකීර්ණ වෙයි:
{{#if:{{{logo|}}} |{{{logo}}} |{{#if:{{{image|}}} |{{{image}}} |{{#if:{{{picture|}}} |{{{picture}}} |default.svg}} }} }}
- — {{{logo}}} සඳහා අගයක් ඇත්නම්, එය ලබා දෙන්න; නො එසේ නම් {{{image}}} සඳහා අගයක් ඇත්නම්, එය ලබා දෙන්න; නො එසේ නම්{{{picture}}} සඳහා අගයක් ඇත්නම්, එය ලබා දෙන්න; නො එසේ නම් "default.svg" ලබා දෙන්න.
මෙ වැනි අවස්ථාවල, {{හිස් නොවන අගය}} සරළ ක්‍රමළේඛන වින්‍යාසයක් ලබා දෙයි (ඉහත උදාහරණය සඳහා):
{{හිස් නොවන අගය |{{{logo|}}} |{{{image|}}} |{{{picture|}}} |default.svg}}
පයිප් කිරීම
[සංස්කරණය]{{හිස් නොවන අගය}} සඳහා භාවිතා වන පැරාමිති, හිස් හෝ අර්ථ දක්වා නොමැති පැරාමිති පෙළ ලෙස සලකා දෝෂ සහගත ලෙස ලබා දීම වැලැක්වීම සඳහා, පයිප් කළ යුතුය – එනම්, ("|") පැරාමිතියේ නමට පසුව සිරස් ඉර (pipe) සංකේතය සමඟ විය යුතුය. උදාහරණයක් ලෙස, {{{logo}}}, {{{image}}} සහ {{{picture}}} වෙනුවට {{{logo|}}}
, {{{image|}}}
සහ {{{picture|}}}
භාවිතා කළ හැකිය.
උදාහරණ
[සංස්කරණය]කේතය | ප්‍රතිඵලය | |
{{හිස් නොවන අගය}} | හිස් පෙළ ලබා දෙයි | |
{{if empty|one}} | one | අර්ථදක්වා ඇති හිස් නොවන ප්‍රථම පැරාමිතිය ලබා දෙයි. |
{{if empty|one|two}} | one | |
{{if empty|one|two|three|four}} | one | |
{{if empty|two}} | two | ප්‍රථම පැරාමිතිය හිස්/අර්ථ දක්වා නොමැහි හියින්, එය පසු කොට යයි. |
{{if empty|two|three|four}} | two | |
{{if empty|two|four}} | two | |
{{හිස් නොවන අගය||||||||||ten}} | ten | පෙර අනුවාද මෙන් නොව, මෙම සැකිල්ල පැරාමිති නවයකට (9) සීමා නොවෙයි. |
{{if empty|}} | ඇති එකම පැරාමිතිය හිස් හෝ අර්ථ දක්වා නොමැත, හිස් පෙළක් ලබා දෙයි. | |
{{if empty|||||}} | හිස් පෙළක් ලබා දෙයි. | |
{{හිස් නොවන අගය|{{{1|}}}|{{{2|}}}|three}} | three | |
{{හිස් නොවන අගය|{{{1}}}|{{{2}}}|three}} | {{{1}}} | පයිප්-සංකේතය පැරාමිති නාමයට පසුව දක්වා නොමැත ("1" සහ "2"), එම නිසා ඒවායින් පළමු එක පෙළක් ලෙස ලබා දෙයි: ("{{{1}}}"). |
{{හිස් නොවන අගය|{{{logo|}}}|two}} | two | |
{{හිස් නොවන අගය|{{{logo}}}|two}} | {{{logo}}} | "logo" නම් වන පැරාමිති නාමයට පසුව පයිප්-සංකේතය දක්වා නොමැත, එමනිසා "{{{logo}}}" යන්න පෙළ ලෙස ලබා දෙයි. |
{{හිස් නොවන අගය|p=q}} | The template identifies the parameters it receives as parameters 1 to 9, not using names such as "p", etc. |