සැවැත් නුවර පුදුමය

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සැවැත් නුවර පුදුමය

- හෙවත් -

මහා දුගියාගේ කථාව.




1 දස මරුන් බිඳහ ළ බුදුව බෝමුල නිකස ල බඹ සුර මුදුන්ක ළ වඳින් සිරිපා කමල දසබ ළ


2 7 බඹ සුර වෙමින් තො ස තිලොවග මුනිඳු ස ඳ අසමින් දෙසු දහම් ර ස සමග මහ සඟ පිරිස ද අමා මොක් ලැබු ය ස වැඩමවාගෙන සො ඳ වඳිම් එදහම් වෙත නමා හිස සැවැත් නුවරෙහි දනෝ සුපැහැද


3 8 මුනිපුත් සඟ සර ණ තුන්සිත පහදමි න සුර බඹ නරන් යදිමි ණ දන්පිත් කරයි අපම න නිවන් සැප ලැබුයෙ ණ දන්විදානේ ය න මෙමන් නමදිම් එමහ සඟග ණ ගෙනෙක් මුල්වී වැඩකරන දි න


4 9 පළමුව බුත් සර ණ නිතිපතා දින දි න දෙවනුව දෙසු දහමිගු ණ දන්වට්ටෝරු ලියමි න තෙවනුව සග සර ණ පිලිවෙලින් බෙදමි න වඳිමි අදරින් බැතින් සිගති ණ බාරදුන් සැටී අසනු මෙලසි න


5 10 සුර බඹ අසුර න ර මහ රාජ පිරිස ට සියනෑ මිතුරු ගුරුව ර දහස් ගණනේ වෙන්කො ට වෙත පින්දී අද ර මහසිටුවරුන් හ ට කියන්වරදක් දුවොත් දුරහැ ර දෙමින්පන්සියෙ හසියෙ නියමෙට


පටුන

සැවැත්නුවර මහාදන්දීම.[සංස්කරණය කරන්න]

6 11 ලොවුතුරු මුනි පොර ණ ඉන් පහන පිරිස ට සව්සතට කරුනාවෙ න ඉල්ලුක් කරපු පමණ ට බුදුව දම්දෙසමි න වෙන්කරන් එන වි ට සැවැත්නුවරෙහි වැඩවසන දින මහත් දුගියෙක් දැකපි දෙනෙතට


(2)

දාන්විදානේට මහදුගීයා සම්මුබවී කථාකිරීම.[සංස්කරණය කරන්න]

12 ද න් විදානේ දැකපී දුගියා පාරෙ වැති වැති එනක ලේ කි න් ද දුගියති යන්නේ කොතනද ඇසුවෙ ඔහුගෙන් එම වෙලේ ක න් න කිසිවක් සොයාගන්නට යන්නෙ මගබැස කිවක ලේ දෙන් න එතනම මදවෙලාවක් කතා කෙරුවයි සිතු ලො ලේ


13 දු ගි ය නේ තෝ මීට පෙර කල දන්නුදුන් එම අකුසලෙ න් ඉ ප දු නේ බොල දිලිඳුවීමෙන් දානයක් දීපිය කිවෙ න් ස මි ඳු නේ මම සැවැත් නුවරෙහි මහා දුගියා නිසාවෙ න් කෙලෙස‍ිනේ දන්පින් කරන්නෙද කියා ඇසුවයි වි දුකි න්


14 බොලන් දුගියෝ බුදුන් ඇතුළුව මහසඟුන් වෙත අදරි ණා ව ඩ ම් මාගෙන නුවර සේනා දෙන්නෙ දානේ සිතුපි ණා ත ම න් ලද පමණකින්වත් එක නමක්වත් කැඳවාගෙ ණා ගොසින් දන්දී පින්ලබාගනු අමාමොක් ලබනා මෙ ණා


15 ම හ ත් දුගිදන සැවැත් නුවරෙහි ගණන් නැත ඉන්නා තර න් න මු ත් ඒ දුගියන්ට අන්තිම මහා දුගියෙක් වෙමි මෙම න් පි නැත් තෝ ලඟ නොයෙක් වැඩපල කරන් දිවිරකිනෙය දුකින් න මු ත් ඔබගේ කීම සින්දා එකනමක් දෙනු කිව් බැති න්


16 සි තේ තබමින් ගියයි දුගියා දානෙ දෙන්නට සිතමි නේ පොතේ ලිවුවෙත් නැතුව ඒ දන් විදානේ ගියෙ එම දි ‍ නේ නැ‍ තේ ඒ ගැන කල්පනාවක් දන්විදානෙට සිහිඋ නේ සි තේ තබමින් ගොසින් දුගියා ලඳුන්ටත් කී මෙලෙසි නේ


මඟාදුගියා නිවසට පැමිණ තමන් අඹුව සහ කථාකිරීම.[සංස්කරණය කරන්න]

17 ම ද ක් අසනු ල‍ඳෙ මතියන මෙම සා දන ක් නුදුනි තොපි අපි පෙර දව සා මෙවක් පටන් සැපවිඳිනට සතො සා ද නක් දෙමුව කීවයි පින් උදෙ සා


18 දෙන් නට දානය එක සගනමක ට ද න් විදානෙ කීවයි ල‍ඳෙ මාහ ට ඔ න් න උඹත් එ බව ගෙන සිහිය ට දෙන් න හදමු දානය පින්සිහිකො ට

(3)

12 උ තු න් මගේ හිමියනි දෙන දා නේ මගෙන් වැරැද්දක් නැත කිව් එදි නේ එමෙන් කතාබස්කර සිතු බැති නේ දු කි න් සොයා ගත් දන් උපකර නේ


20 එ දා පටන් මග දුගියා ගොසි නේ ත දා දුකින් දර පලමින් දෙමි නේ වි දා නෙ කිවු දානය දෙන ලෙසි නේ සොඳා ලෙසින් මිල සෙවු දුක්රැගෙ නේ


31 ප ත ලා දුකයෙන් දුගි ලඳ විසි නා ඇ ද ලා ගෙවලට දියවර දෙමි නා ල බ ලා තුට්ටුව දෙක විත් රැගෙ නා නු මු ලා වම දුති හිමිහට ගොසි නා


දානෝපකරණ ගැණිම පිණිස මහා දුගීයා සැපැත්නුවර කඩවීදියට යාම.[සංස්කරණය කරන්න]

22 සැ වැ ත් නුවර වීදියෙ ගොස් දුගි යා ම හ ත් දනය දෙන්නට සිතු පිරි යා බු ල ත් පුවක් සහ ගෙන අඩුවැඩි යා දොහොත් මුදුන්දීමෙන් එන සදෙ යා


23 ගොසින් මිලදී කඩෙන් බඩුගෙන තමන් එනකල නිවස ටා උ තු න් සකසුරිදුන්ගෙ පඬුපුල් හුණුවෙමින් බැළු වටපි ටා මෙවන් දුගියා දෙන්නෙ දානය තමන් සිත පිරිසිඳු කො ටා බැ තින් මනුලොව ගොසින් එමදන් උයාදෙමි සිතු එමවි ටා


සත්දෙව්රජ මේබව දිවැසින් දැක බමුණුවිලාසයෙන් මිනිස්ලොවට පැමිණ මහදුගියා සමග කථාකිරීම.[සංස්කරණය කරන්න]

24 ම හ ත් පින්සරු උතුන් සක්රජ දෙවුලොවින් චුතවීමෙ නා ඇවි ත් සිටගති බමුනුවෙසයෙන් මගදුගියා එන පෙරමු නා ම හ ත් සතුටින් සිනහ මුහුනින් යන්නෙ කොතනද ඇසුනැ නා ම ට ත් මහලොකු වැඩක් අදදින නිසා යමි කීවයි පි නා


25 ම හ ත් අඩුවැඩි හුඟක් අරගෙණ යන්නෙ කොතනඳ කඩිනමි න් ම ට ත් පවසනු උපාසකයනි ලාබයක් වෙයිදෝ ඔයි න් ම හ ත් පින්සරු උතුන් සහනට දනක් දෙන්නට නියමයෙ න් තිබෙත් අපහට ඒ නිසා මම පමා නොවසම් කිව්තුටි න්

(4)

26 බොලන් පින්ඇති උපාසකයෙති කියන්නට අහපන් සි ටා උ තු න් දානය උයා දෙන්නෙම් ඉතා රසවත් විලස ටා උ මෙන් පඩියක් ගෙවාන් මට සියළු එම වැඩ කරන ටා කි ය න් නටවන්කලට දුගියට ඔහුත් කීවයි මෙලෙස ටා


27 සැ වැ ත් නුවර ඇත දුගියන් අපම න ම හ ත් දුගිය මම හැමටම වැඩියෙ න තොපත් ඇවිත් මට කියනා කාර න ම හ ත් පුදුමයයි කියමින් යනතැ න


28 ම හ ළු බමුනු දුගියට පවස න්නේ ය හ ළු මදක් නැවතී අහප න්නේ ගෝ ළු අරන් මට බැන බැන ය න්නේ කී ළු උයාදෙමි පින් දීප න්නේ


29 ද යා බරෙන් අසමින් ඔහු කී බ සා උ යා දානෙ පින්ගනු සිතු විල සා සි යා වන්ත දෙදෙනා බස් පව සා ගි යා යන්ට මග දුගියගෙ නිව සා


මඟදුගියාගේ නිවසට පැමින දානේ උයන්ට සුදානම්විම.[සංස්කරණය කරන්න]

20 අ ඹු ද රු ව න් ගෙන් පිටකර දෙ ‍න්නේ පි රි සි දු වෙන් තොපෙ දානෙ උය න්නේ එ ම වි ග සි න් නොරදා පලය න්නේ ලැ බ ගනිමින් සහනම කැඳව න්නේ


31 ස මා වෙලා සිට අහපන් ම බ සා පෙමා ගුනෙන් දන් උයනෙමි විග සා ප මා නොවී ගොස් වෙහෙරට නොල සා න මා සඟුන් ලැබ එනු කිවු සතො සා


සඟනම වැඩමවා එන්ට මහදුගීයා පිටත් කර දානය පිලියෙල කිරීම.[සංස්කරණය කරන්න]

32 ක තා වෙමින් දෙදෙනා සන්තොසි නේ ඉ තා තුටින් ගියෙ දුගියා ගම නේ සි තා බුදුන් හට දන් දෙන ලෙසි නේ ඉ තා සොඳින් පිලියෙල කෙරු දා නේ


(5)

33 උ ය මි න් දානය සක්දෙව් බමු නා ස ල මි න් දිවරස ඕජස් පෙම් නා ව ස මි න් රන්බඳුනෙන් පිලිවෙලි නා අ ව ටි න් පිරිසිඳු කෙරුවයි යසි නා


34 ම ව මි න් ආසනයක් මනත න්දා අ දි මි න් දිවසළු වට තිරබ න්දා ඇවිදාන් දොරකඩ මුරකරමි න්දා සිටියෙන් එන පෙරමග බලමි න්දා


මගදුගියා දෙවරන් වෙහෙරට පැමිණිම.[සංස්කරණය කරන්න]

35 එ බි ක න් කරමින් දුගියා ගොසි නේ දෙ ව් ර න් වෙහෙරට ලන්උනි එදි නේ බ ල මි න් වටපිට තැන තැන යසි නේ ද කි මි න් පෙර දන් විදානෙ නෙති නේ


දන් විදානේ දුටු මගදුගියා සඟනම ඉල්ලීම සහ දෙදෙනාගේ කාථාව[සංස්කරණය කරන්න]

36 ලගීන් ගොස් නැව තී 27 විදානෙත් එමදි න සිනහ මුහුනින් පෙමැ තී දුගියගෙ මුහුන බලව න සුවාමිනි සිතැ තී සිටපන් කියාගෙ න මගේ සඟනම ලැබෙනුපි නැතී ගොසින්බැලුවයිපොත පෙරලන


38 එ දා දිනේ බැළුමුත් පොත පෙර ලා වි දා නෙ දුගියගෙ නම නැත ලිය ලා යොදා ඊට බොරුවක් ලඟ සිට ලා වි දා නෙ දුගියට කිව් මේ තෙපු ලා


39 හි තේ තිබුනු අදහස කීමුත් ම ම පොතේ ලියා තැබුවේ නැත උඹෙ න ම නැ‍ තේ දෙන්ට දුගියෝ තොගෙ සග න ම අ ‍ තේ වැඩක් මට පල මෙහි නොසිට ම


40 ඔ හො ම කියාලා බැරිවෙයි අද දි න කොහොම නුමුත් සගනම දෙනු කීවෙ න බොහොම දුකින් දන් පිළියෙල කෙරුවෙ න ඔ හො ම හොඳද මට කියනා කාර න


(6) 41 ප ල ය න් දුගියෝ මෙතනින් යන් ටා කි ය මි න් සැරකෙරුවයි ඵලවන් ටා කිපෙමින් දුගියන් කිවු එම බස ටා හැපෙමින් මෙතනට නසිනෙමි මෙවි ටා


42 සැ ර ක ර කිවු එම විදානෙ කිපි ලා ක ර ද ර කරනෙද වෙහෙරට වැදි ලා ප ර තෙර නොමදැන දුරදිග නොබ ලා සැ ර වැර කරනෙද ඇසු මෙහි සිට ලා


43 නුදුන්නොත් සඟන ම 44 විදානෙට කිසිය න් ඔලුව ගහගෙන මෙතන ම නිදහසක් නැත ඔහුගෙ න් මැරෙනා බැව් වහ ම එනිසා බොරු ගොත න් සොඳින් දැනගනු කිවුයදුක් වම කිවයි දුගියා ලඟට ඇවිදි න්


45 සගුන්හට වැඩියේ න් බුදුන් නරකද ඇසුවෙ න් සොඳයි පැවසුවෙ න් ගොසින් කැඳවා ගන්ට කිවෙ න්


විදානේ කී බස ඇසූ මහදුගියා බුදුන් දකින්ට යාම.[සංස්කරණය කරන්න]

46 පි ලි ග නි ම න් කිවිය එදින බුදුන්ට දානය දෙනමෙ න එ ත න ප ට න් මගදුගියා දෙව්රන් වෙහෙරට යනතැ න ර ජ ද රු ව න් පෙළහැරයෙන් සියළුම තැන රැස්කාගෙ න සිටින බැ වින් මහදුගියට යන්ට ඉඩක් නැතිබැව් දැ න


47 අ ව ට ගොසින් විපරන්කර මගදුගියා බලන තැ නේ එ වි ට සෙනග කිවු දුගියට අද කිසිවක් නැත මෙත ‍ නේ නොසිට ගොසින් වෙන තැනකට කෑම සොයාගනු කිතැනේ ය ස ට ඔහුත් රිංගාගෙන ගොසින් සෙනග මැදට උ නේ


48 ම හ රජවරු සහ සිටුදන දුගියට කිවයි සැරක ර අ ග කට පල කොයි යනවද කියමින් ඇසු හිරිහැරක ර ප හ රට මම අද බයනැත විලාප කිවු ගෝසාක ර ම හ දුගියගෙ ගෝසාවට බියඋනි මහසෙන් එමව ර


(7)

බුදුන් දකින්ටගිය මඟදුගියාට හිරිහැරකිරීම.[සංස්කරණය කරන්න]

49 එ මෙ න් දුගිය රිංගාගෙන මඟසෙන්මැද එයනක ලේ ත දි න් කිපී එමසේනා හිරිහැර කෙරුවයි එවෙ ලේ හැපෙ න් ට උනී ඒ තැන තැන අඬමින් දුගියත් දුබ ලේ බි යෙන් හඩට මඟදුගියගෙ යන්නට ඉඩදුනී සිය ලේ

50 ගො සි න් දුගියා ජේතවන මහවෙහෙරෙ දොරටුවෙ නැවතු නේ උ තු න් ලොවුතුරු බුදුන් කොයිදෝ සිතා බැළුවයි සැමතැ නේ

බු දු න් ගඳකිලියෙන් පිටත්වී වඩිනවා දුටු සැමදෙ නේ ර ජු න් මහ පෙළහරින් රැස්වී බලාසිටි එන පෙරමු නේ



ලොවුතුරුබුදුන් දුටු, මහඳුගීයා පසඟපිහිටුවා වැඳීම.[සංස්කරණය කරන්න]

51 ඔ න් න අපමුනි වඩිනවායයි කියා මහසෙන් කැලඹි ලා උන්නේ බලමින් කාගෙ දානෙට වඩීදෝ සිතු පිනව ලා ඉ න් න අතරෙදි මහාදුගියත් බුදුන් දැක සීත තුටුවෙ ලා වැ න්දෙ ලඟටම ගොසින් බිය නොව බුදුන් පාමුල වැතිරි ලා


52 කිළුටු කඩ ඇඳගෙ න 53 දානය පිලිගන් ට කඳුළු වගුරා දෙනෙති න බලා මුනි කරුනා කො ට බුදුන් වැද සිටියෙ න දුගියා වැඳපු වි ට මෙවුන් කවුරුද බලා තුටුඋ න සිතසි අපමුනිඳු මේ විලසට


54 මෙම සැවැත් නුව රේ දුගියෙකි මෙවුන් පත රේ නමුත් සිතු අද රේ ඔහුට කරුනා කලයි එව රේ


තථාගතයන් වහන්සේ දුගියා සමග කථාකිරීම.[සංස්කරණය කරන්න]

55 බලා මුනි වැඩ සි ට 57 දෙව්රන් වෙහෙර තු ල කිමද දුගියෝ මෙතන ට බුදුන් වැඳලා දසබ ල ආවෙ තෝ ඇසු වි ට වඩම්මා නිකය ල අඬා දුගියා කිවයි වැඳසි ට උතුන් දානය දෙන්ට කීක ල


56 සුවාමිනි මාහ ට 58 එනිසා මම මෙත න විදානේ කිවු විලස ට ආමි ගුටිකා අපම න දානෙ පිලියෙල කො ට කරුනාකර එගැ න ඇවිත් සඟනම ඉල්ලනා විට මගේ ආරාදනා පිලිගෙ න


59 දානෙට වඩින්න ට යදිනෙම් බැගෑපත් කො ට කියා දුගියා සි ට බුදුන් වැන්දයි ‍මහත් තුටු කොට


(8)

බුදුරජානන් වහන්සේ මහදුගියාගේ ආරාධනාව පිලිගැනීම.[සංස්කරණය කරන්න]

60 සොබනා මුනිඳුන් සිත සන්තොසි නේ ක රු නා කර මහදුගියට බැති නේ ප ම නා නැති රජ සිටු දන මැදි නේ එ දි නා දුගියට කිවු මුති පෙම් නේ


61 ගෝත් තරේ මුනි කරුනා කර ලා පා ත් තරේ ගනු දුගීයට කික ලා දෝත් මුදුන්දී මුනිඳුට වැඳ ලා පා ත් තරේ ගෙන හිසපිට තබ ලා


බුදුන් වැඩමවා යන දුගියාගෙන් පාත්තරේ ගැනීමට තැන්කිරීම හා මිලයට ඉල්ලීම[සංස්කරණය කරන්න]

62 එ න් ට පිටත් උනි මහ මග බැස ලා උ න් න පමන රජ සිටු දන කිපි ලා ඇ න් නැ උලව්වට මු මෙහි වැටි ලා මෙන් න පාත්තරෙ ගෙනයති කිය ලා


63 ව ට කරගෙන මහසෙනඟ කිය න් නේ ම ට දෙනවද රන් දහසක් දෙ න් නේ සි ට ගෙන තව බොහො දන පවස න් නේ ම ට දිය රන් තුන්දහසක් දෙ න් නේ


64 ම හ නි රි ඳු න් පසු දුවමින් එ න් නේ මෙහි දිය ර න් දස දහසක් දෙ න් නේ ම හ දු ගි ය න් මේ ගැන පවස න් නේ මා දෙ න ද න් ‍කාටද මම දෙ න් නේ


65 මොන වද බොලතෝ මුනිඳුට දෙ න් නේ තැ න තැන ගොස් සිඟමන් ගෙන ක න් නේ ගු න මකුවෙක් මෙන් නොදොඩ කියන් නේ ගෙ න මසුරන් ලක්ෂ යක් දිය න් නේ


66 සම හරු මසු රන් ලස්සේ දෙලක්සෙ ට සම හරු මසු රන් හත් අට ලස්සෙ ට සම හරු මසු රන් රන් විසි තිස් ලස්සෙ ට සම හරු මසු රන් රන් කෝටි ගණන් කො ට

(9)

67 සූ ත් තරේ වැරදුන බැවු දැනගෙ න පා ත් තරේ ඉල්ලයි දන්දෙන මෙ න දෝත් මුදුන්දී දුගියා සිටගෙ න පා ත් තරේ දෙන්නේ නැත කීවෙ න


68 පා ත් තරේ දීලාසිට මසුරන් ගෙන ගොසින් යස ට ම හ ත් සැපෙන් දිවි රැකගනු කීවයි මහසෙන් දුගිය ට පා ත් තරේ අපමුනිඳුගෙ විකුනන්නේ කවුද තොප ට එහෙත් මෙහෙත් උඩ පැන පැන කියමින් දුගියා යන වි ට


69 තෙද ගි න් රජකරණා මහනිරිඳුන් ඇවිදින් පෙරමු න දු ගි ය න් හට ආදරයෙන් නැවතත් කීවයි සිටගෙ න තොපදැන් කන පලා පොලොස් ලොවුතුරු මුනිඳුට දෙන මෙ න කැ ඳ ව න් නොගොසින් දුගියෝ පාත්තරේ ගෙන කීවේ න


70 රජ ද රු ව න් කී වදනට දුගියා පවසයි එමදි න අප මු නි ඳු න් කරුණාකර පලාපොලොස් වලඳනමෙ න සිතුපි න මි න් මට අදරින් වඩිනේ මගෙ නිවස තුටි න ඔබ ඇ වි දි න් හිරිහැර කර දුක් දෙන්නේ කිමද කරු න


සැවැත්නුවර කෝසලරජ සහ මහදුගියාගේ අන්තිම කථාව.[සංස්කරණය කරන්න]

71 කොපමණ කීවත් දුගියව රවටන්නට බැරිබව දැ න මි ල ගැ න තොට ඕනෑතරන් පාත්තරේ වෙනුවෙන් දෙ න සසො බන මුනිඳුට දන්දෙන පාත්තරේ මට මෙහෙ ගෙ න කි ය මි න මහ කෝසලරජ දුගියා සමගින් යන තැ න


72 අ න් තිම කර මහදුගියා ගෝසා කරමින් කීවෙ න දෙ න් නේ නැත පාත්තරේ ලෝක‍ය දුන්නත් ඒ ගැ න පි න් කෙත වැනි අප මුනිඳුන් වැඩම කරන් ගෙදර ‍ ගොසින ද න් දෙන්නෙමි වලඳන්නට පලාපොලොස් නමුත් තුටි න


73 කි යා මෙලෙසින් යන්නේ දුගියා බුදුන් වලඳන පාත්තරේ ගෙ න ද යා බරයෙන් වඩිති මුනිරජ දුගීය සහ මහ මග ගෙවාගෙ න පි යා වැනි මුනිඳුන්ට අදරින් මහත් සෙන් පෙළහරත් සමඟි න ලැ යා කකියන බැවින් නික්මුනි බුදුන් සහ පසු ගමන් කරමි න


74 ය න් නේ දුගියා පාත්තරෙ ගෙන තබා හිසපිට නට න ටා ය න් නේ මුනිඳුන් මග ගෙවාගෙන ඔහුට කරුනා මෙත් කො ටා එ න් නේ රජවරු සමඟ සිටුවරු බුදුන්ගේ ගුණ සිහි කො ටා ව න් නේ මත පෙළහරින් මහමග උතුන් මුනි රැකවල් කො ටා

(10)


මහාදුගියා බුදුන්ට දානය පිළිගැන්වීම සහ මහාසේනාව පුදුම වී කථාකරීම.[සංස්කරණය කරන්න]

75 එමෙන් ගොසින් දුගියා යන ගම නේ ත ම න් නිවසතුල වැදුනයි ගොසි ‍ නේ බු දු න් වඩා ඉඳුවා පැලතුලි නේ බෙදන් ට දානය සැරසුනි එදි නේ


76 ඉ ව එම දානය සක්දෙව් බඹු නා ලොව් තුරු මුනිඳුට පිදුවයි බැති නා දෙ ව් ලොව යනතුරු සුවඳින් පිරු නා කි ව් රජදරුවන් බියවී එගැ නා


77 සැ වැ ත් නුවර මහ දනයෙන් සපිරු න ම හ ත් උතුන් දන් දුන්නයි අපම න තොපත් සමඟ දන් දෙන්නට සැබවි න කි සි ත් කෙනෙක් නැත කීවයි එම දින


78 මු ළු ර ට සැමතැන සුවඳින් විහි දී සු ල ග ට යනකල මහසෙන් පැහැ දී එ ලි ය ට බසිමින ඇසු කිම සුව ඳී මු නි ඳු ට දුගියා දුන් දන් සුව ඳී


79 දානය වලදමි න 81 සක්දෙව්රජ විසි න එදා මුනි බන දෙසමි න සිතුවයි මහත් කුළුනි න වෙහෙරට වැඩම ව න මහදුගියා මෙඳි න අතර දුගියා පාත්තරෙ ‍ ගෙන දුන්නු දානය මහත් පලයෙ න


80 ගොසින් පසු වැඳ ලා 82 මෙලොව සැප විඳි නට පාත්තරෙ ගෙන තබ ලා ඔහුට අනුකම්පා කො ට ආපසු එන ක ලා උපකාර කරන ට සිදුවු පුවතක් අසනු සිය ලා වටියි සිතමින් කෙළේ මෙලෙස ට


දන් දුන්පසු මහදුගියාට සක්දෙව්රජ උපකාරකිරීම සහ දිව්යුසේනාවට පින්දීම.[සංස්කරණය කරන්න]

83 දෙදෙව් ලොවට අදිපති සුරනින් දා ස දෙව් ලොවෙන් ඇවිදින් බසිමින් දා පි සෙව් බොජුන් පිළියෙල කරමින් දා එ ස ව් සිරින් මොක් මඟ ලැබුවෙන් දා

(11)

84 උ තු න් එසක් රජ මෙලෙසට සිත ලා ගු ව න් තලේ නැවතීමෙන් සිට ලා රු ව න් සලන තලගේ උඩ වැටි ලා දු ව න් ට වනි දුගියගෙ අඹුපැන ලා


85 දු ගී ල ඳු න් ඇගෙ දරුවන් අරගෙ න හ දා දු කි න් උනි එලියට පැන ගෙ න විලාපයෙන් අඬමින් හැපෙනා තැ න එදාරූ ව න් වසිමින්ගේ යට උන


86 ගි න් දර පාටින් රන් වැසි වසි නා ග න් බිරයෙන් ගේ යටවී ගොසි නා උ න් සිටි ඉඩමද සැමතැන පිරු නා ඉ න් පසු සක්රජ දෙව්ලොව ගොසි නා


87 තු න් ලොව ගුරුමුනි කරුනාකර ලා ග න් බිර දුගියගෙ නිවසට වැඩ ලා උ න් දුන් දානය වැළඳුවෙ ලොබ ලා මි න් මතු මොක්සැප ලැබුවයි තෙප ලා


88 මෙමන් ඔහුට අනුකම්පා කරමි න උ ප න් මෙමනු ලොව පින්දන් කරගෙ න රැකෙන් ට රන් වරුසාමෙන් සැළුවෙ න බැතින් එපින් ගනු දෙවිඳුට කීවෙ න


බුදුන් වැඩමවා දෙව්රන් වෙහෙරට ගිය මහදුගියා එනාතර දුගිලඳ විලාප තියා ඉදිරියට ගොස් කථා කිරීම.[සංස්කරණය කරන්න]

89 උ තු න් මුනිඳු සහ ගිය මහ දුගි යා ත ම න් නිවස එන කල සිතු පිරි යා දු කි න් අඩා දුගිලඳ මග සිටි යා ල ගි න් ඉඳන් ඇසුවේ මොන හදි යා


90 බු දු න් ව දන් දීලා සිතු ලොබ ලා අ ඬ න් නෙ ඇයි බොල ඇසු සැර කර ලා බු දු න් ට දන් දීමෙන් උන අවු ලා ගොසින් බලනු අහො අද නැත ගෙපැ ලා

(12)

91 මු නි රජ සමගින් නුඹ ගිය අත රා මි නි මිනි ගාමින් නාදය පතු රා ගී නි වරුසාවක් වසිමින් පත රා උ නි තද අවුලක් ගෙයි නැත හස රා


92 එ තැන් සිට ගොස් මහා දුගියා බලා වට පිට ලංවෙ ලා අ නි න් අරගෙන ඔවුන් සිතුවයි අහෝ රත්රන් ගොඩවෙ ලා මෙයි න් අනතුරු යෙදෙයි අපහට සොරුන් අද දින දුටු කලා ර ජු න් හටවත් කියා මේ බව එන්ට ඕනැයි සිතා ලා


මහාදුගියා සැවැත් නුවර මහාවාසලට යාම සහ කොසොල් රජ සමග කථාකිරීම.[සංස්කරණය කරන්න]

93 ම හ ත් දුකින් එම දුගියා ආපසු මහ මග ගෙවමි න සැවැත් නුවර මහවාසල කෝසල නිරිඳුට යදිමි න ම හ ත් පිනැති සාමිති අද මගේ නිවස ඉඩ නැතිමෙ න ම හ ත් එරන් වරුසාවක් වැහැලා ගොඩවෙලා තිබෙ න


94 සො ර ස තු ර න් දුටුවේනම් මගේ දිවිත් අද නැතිවෙ න ම ට ඔ බ ගෙ න් පිහිටක් අද ලැබුනොත් යහපති කීවෙ න න ර ප ති ය න් මහදුගියා කිවදන දෙසවන් දිමෙ න ඇසුවෙබොලන් මොනවද උඹ මට පවසන්නේ ඒ ගැ න


95 ගෙ ය ක් දෙරක් මගෙ නැති මේ වැ ත්තේ කි සි ත් කෙනෙක් උපකාරෙට නැ ත්තේ ම හ ත් එරන් තිබුනොත් මගෙ ව ත්තේ දි වි ත් නසයි මගෙ අම්මප ස ත්තේ


96 එ නි සා මහ නිරිඳුනි ඔබ විසි නා සතොසා එම රන් ගෙන්වා රැගෙ නා ස ක සා මහවාසල පුරවමි නා වි ග සා මා නිදහස් කර දෙව නා


97 ම හ දුගියා කිවදන් අසමින් සි ට ම හ මැතියන් හට කිව් ගොස් බලන ට ම හ මැතියන් බලමින් ඇවිදින් සි ට ම හ නිරිඳුනි මහ පුමයි බලන ට


98 උ තු න් නිරිඳු අනදුති මහසෙනඟ ට අ ර න් වරෙව් ගොස් පටවා ගැල්පි ට එ තැ න් පටන් මහසෙන් රැස්වි සි ට ගොසින් ගෙනැත් බෑවයි මේ විලස ට


(13)

මහදුගියාගේ රත්රන් රාජ නියෝගයෙන් ගෙනැත් බානාතර සිදාවූ මහා පුදුමය.[සංස්කරණය කරන්න]

99 කි ය මි න් තද ඔල්වාරන් මහසෙන් නට නටා ගොසි න ගෙ නෙ මි න් රන්බානා කල පවසයි අපොරජුගේ පි න දෙ වි ය න් අප මහනිරිඳුට පහල කරපු බැවු කී තැ න සො බ මි න් ඒ සියළුම රන් අඟුරු උනයි බානා තැ න


100 දු ගි ය න් නේ ගෙදරින් රන් පටවාගෙන බානා ක ල සොබමින් ඒ සියළුම රන් අගුරු උනයි රජ වාස ල ව ඳ හි න් ගොස් මහනිරිඳුට කියයි ඇමති ඒ සුලමු ල නි රි ඳු න් ඇසු ගෙනැත් එරන් බානේ තොපි කාටද බො ල


101 ම හ නිරිඳුටයයි කියිමින් ගෙනැවිත් අපි රන් බා නා ම හ නිරිඳුන් අසමින් කිව් නොකියව් බොරු තොපි එන නා ම හ දුගියාගෙ පින් බලායන් ලැබු රන් පවසව් කිතැ නා ම හ දුගියගෙ කියමින් ‍රන් දෙවනුව ලෑවයි ගොසි නා


කොසොල් මහරජ මහ දුගියාට සැවැත්නුවර මහා සිටු තනතුරු දීම.[සංස්කරණය කරන්න]

102 පි න ට දුගියට ලැබුනු රත්රන් කියා බෑවයි සැමදෙ නා එ වි ට අගුරුත් රත්තරන් උනි දුගියගේ නම කිවු සැ නා අ ව ට කිසියන් කෙනෙකුටත් නැති තරම් වස්තුව රැස් උනා රු ව ට මහ ලොකු මාලිගාවක් තැනෙවු එම රජ පනති නා


103 ගෙ න් නවාලා මහාසේනා අවට රැස්කරවාගෙ නේ කැ න් දවාලා මහා දුගියා සමඟ දුගිලඳ සතුටි නේ ඉ න් දවා ලා එරන් ගොඩ පිට මිට හපනෙක් නැතිමෙනේ න න් තබාලා එදා මහරජ මහා සිටු තනතුරු දු නේ


104 සැ වැ ත් නුවර සිටි අන්තිම දුගි යා සැ වැ ත් නුවර මහ දන සිටුවර යා ම හ ත් උතුන දන් දීමෙන් සිරි යා සැ ප ත් ලබන සැටි අස නොව මැලි යා


105 අ න් තිම මත දුගියෙක් වී උ න්නේ තු න් ලොවගුරු මුනිඳුට දන් දු න්නේ පි න් පල ලැබෙනා සැටි දැනග න්නේ අ න් තිම මහදන සිටුවර ව න්නේ


(14)

බෞඬයා විසින් සැලකියයුතු කරුනු ස්වල්පයක් මෙතැන් පටන් කියනු ලැබේ.[සංස්කරණය කරන්න]

106 උ තු න් මෙමනු කය ලැබ පෙර පිනි නේ උ තු න් මෙමනු ලොව උපදින සුද නේ උ තු න් පිනක් කර ලැබ අනුහසි නේ ගොසින් විඳිනු එම සැප තෙරුවා නේ


107 බු දු න් දහම් සඟ යන තුන් සර නේ නි ල න් තරේ දිලෙ ඉර සඳ ලෙසි නේ ස ඟු න් මෙකල කරනා අවමා ‍ නේ කි ය න් ට සිතුනයි අබැටක් පම නේ


දුස්සිලයා සහ අලජ්ජි ශ්රපමණයන් දැනගැනීමට කරුනු.- ඔවුන් හැඳින පින්කම් කටයුත්තේය.[සංස්කරණය කරන්න]

108 වෙදක න් කරනා මහනුන් ඇ ත්තේ වෑඳුමෙන් පිදුමෙන් කිසි පල නැ ත්තේ කිසි ය න් ගුණයක් සීලෙද නැ ත්තේ දැන ග න් උන් දුස්සීලයො ස ත්තේ


109 හ ඳ හ න් බලමින් නැකත් කිය න්නේ ගනිතෙන් දිවිරැක මහනෝ ඉ න්නේ මු නි ඳු න් නේ සසුනට ගරහ න්නේ දැ න ග න් දුස්සිලයයි බොල න්නේ


110 ගු රු ක න් කර බලි බිලි පුද දෙ න්නේ දෙ වි ය න් යදවා පඬුරුලබ න්නේ හොටලෙන් මිලදීලා සිට ක න්නේ දැ න ග න් හැටි දුස්සීල සඟු න්නේ


111 රොසා වෙමින් ගිහියන්ට බනි න්නේ උ සා වී ගානේ නඩු හබ ය න්නේ වි සා ල රූදු හොර අඟනෝ ග න්නේ අ සා බලනු හැටි දුස්සීලු න්නේ


112 නි ල න් තරේ ගෙන්ගෙට ඇවිදි න්නේ ලි වු න් ලියා නැතිදේ ඉල්ල න්නේ ක ටි න් කියා කනදේ ගෙන්ව න්නේ එ වු න් අලජ මහනෝ දැනග න්නේ


113 පි න් කන් කරවා පුද ගෙන්ව න්නේ තැන් තැන සම්මාදන් කරව න්නේ ද ම් දෙසමින් මිල මුදල් ලබ න්නේ ඉ න් දැනගනු දුස්සීල සඟු න්නේ


(15)


114 ඉ න් නා පන්සැල් තනවාග න්නේ ගෙන්නා ඔරලොසු ඉන පලඳි න්නේ ප න් නා ගව මහි රත බැඳ ය න්නේ පෙන්නා කිව් නීති සිල්තැන උ න්නේ


115 ඉ ඩ න් කඩන් රැකවල් කර සිටි නා එමෙන් කුඹුරු ගොයිතැන් කර රැකෙ නා ස ඟු න් ට සීලය නැති බැවු කිය නා බැ වි න් එවුන් අත්හරිනුය පුද නා


116 මෙ කී සගුන් රකිනේ දුස්සී ලේ ස කී එයින් ගැලවෙනු දුටු කා ලේ කෙකි රකින බිජු ලෙස නිති සි ලේ ර කි උතුන් සග නිතර‍ දෙවේ ලේ


117 අ ල ජ් ජ ය න් සහ දුස්සිල් මහ නා මෙ ලක්ෂ්නෙන් දැන වෙන් වෙනු සුද නා ම හ ත් උ තු න් සිල් රකිනා සඟ නා ද හ ස් ග න න් ඇත පින්කෙත ලෙසි නා


118 කෙසර හමින් ගැවසුනු නරිය න්නේ කෙසර නඳක් කොයිකල ඇතිවෙ න්නේ ප ත ර මහත් සඟ සිල්රැක ඉ න්නේ ස ත ර මහත් පලවෙයි දීප න්නේ


119 වි ය රු වැදුනු බල්ලන් දුවනා සේ රු දු රු මහනො යති ගෙංගෙට දුක සේ සොඳුරු සසුන ගරහන උපදේ සේ මි තු රු සුදන දැනගනු සිතුවිල සේ


120 ගෝ ර රුදුරු යක් රකුසන් සමගි න දා ර පිඹුරු නයි පොලගුන් ඇතිතැ න සා ර මහත් ගුණ සැපනැති විලසි න චා ර පවිටු සඟ දුරලනු දුටු තැ න


121 කී ව ට නොකිපෙනු කිසිවෙක් මෙම ටා ලෝකෙට කීවේ පින් කරගන් ටා අ හ ස ට ඉර සඳ පෑවු ලෙස ටා නැ ත යට ගතිතොත් යති මොක් මග ටා


(16)


දන්දීමෙහි අනුසස්.[සංස්කරණය කරන්න]

122 සීවලි මහරහත් සමිඳුන් පොරණ කල දඩුබෑ මියක් දන් දුන් පිනෙහි බල මිනිසුන් ගෙන් තොරව සිටියත් වැදී වල දන් පිළිගන්වතී ඇවිදින් සුරන් කැල


123 එ ක් අඟනක් දුරුකරමින් මල මසු රු උ ක් දඬු කැබෙල්ලක් දී සඟනකට ග රු දු ක් නැති රුවන් විමනක් ලැබ පිරි ඉසු රු ස ක් දෙවිඳුගෙ අදර බර කත විය රුසි රු


124 පෙර කල දාසියක් තම ලත් බත් කොටස බෙදා දුන් පිතින් ඉපදි පුර තිදස සම්පත් සපිරි විමනක පිරිවර පිරිස සමගින් වැජඹි සක් දෙවිඳුන් කර සතොස


125 දිය ලදහොත් යෙහෙකැයි සිතමින් උන්න සඟනක් දැක බොන පැන් දොහොතින් දුන්න අඟනක් ලැබු පිං පල සුදනෙති මෙන්න අඟපත් දෙව් දුවක් විය දිලි රුසි රෙන්න


126 අසරණ මහලු දුගියා වනයට වැදුන සඟබෝ ඉස ලදී බත් මුල දුන් බැවින ඒකම දනවතෙක් වීමට විය කරුන තමහට වැඩ පතාවත් දන් දෙව් නිතින


127 වහල් කමින් තම දුව ගලවා ගන්න ගෙන ගිය මුදල දී බත් මුල ගනි මින්න කුස ගින්නෙන් පෙළුන සඟනට දන් දුන්න මිනිහා ඉසුරුමත්වි පිනෙ බල යෙන්න


128 මහදුගියා අප මුනිඳුන් හට තුටුවී දුකසේ සොයාදුන් දානේ පින බලවී සැවැත් නුවර ලැබුවා මහ සිටු පදවී සුදනෙනී මෙය සිතාවත් දන් දෙනු මැනවි


(නිමි.)

"https://si.wikibooks.org/w/index.php?title=සැවැත්_නුවර_පුදුමය&oldid=5919" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි