සිංහල විමානවස්තු ප්‍රකරණය- vi

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සුචි විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්ර ක‍රණයෙහි පස්වැනි වූ මහාරථ වර්ග යෙහි අටවැන් වූ සුචි විමාන වසුතුව නම් කවරැයත්.—

සර්වනලොකෛක ප්රිදීපායමාන වූ භාග්යරවතුන් වහන්සේ රජගහානුවර වෙළුවනාරාමයෙහි වැඩ වාසයකර වදාරණසේක. එසමයෙහි ආයුෂ්මත්වූ සැරියුත් මහතෙරුන් වහන්සේ සිවුරු ගෙත්තම් කිරීමට හිදිකටුවක් ලැබීම සඳහා රජගහානුවර පිඬු පිණිස වැඩි ගමන්හි එක්තරා කර්මාිරයකුගේ ගෙදොරකට වැඩ මඳක් වැඩ සිටිසේක. එකල්හි කඹුරුතෙම, “සිවාමීනි, කවර කාරණයෙක්දැ?”යි විචාළේය. “චීවර කර්ම යක් ඇත්තේය”යි වදාළ කල්හි හිදිකටුවෙන් ප්ර්යෝජන ඇතැයි සිතා ප්රහසන්නවූ සිතින් හිඳිකටු දෙකක් පූජාකොට වැඳ, “සිවාමීනි, හිඳකටුවෙන් මතුද ප්රහයෝජන ඇති කල්හි දන්වා වදාළ මැනව”යි ආරාධනා කෙළේය. තෙරුන් වහන්සේද අනුමෝදනා වදාරා විහාරයයට වැඩිසේක. ඒ කර්මා රතෙම මෑතකලෙක්හි කාලක්රි යාකොට එම කුශලානුභාවයෙන් තවුතිසා දිව්යඒලොකයෙහි උපන්නේය. අනෙක් සියල්ලද පෙරකී නයින් දතයුතු.


152 සිංහල විමාන වස්තු ප්රනකරණය.

මෙහි දෙවන සුචි විමාන වස්තුවද රජගහානුවර වාසීහු එක් තරා සන්නාලි පුරුෂයෙක් විහාරයට පැමිණ චීරගෙත්තම් කරන භික්ෂූාන්ගේ ප්රනයේජනය පිණිස හිදිකටු සහිත හිදිකුලාවක් පූජාකොට ගියේය. ඒ පිණින් ඒ පුරුෂතෙම තවුතිසා දිව්යපලොකයෙහි උපන්නේය. එනෙක් සියලු විස්තරය පළමු කියනලද කථා වස්තුන් මෙනැයි දතයුතුයි.


නාග විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්ර්කරණයෙහි පස්වැනි වූ මහාර්ථ වර්ගියෙහි දසවැනිව ප්රනකාශව එන පළමුවැනි නාග විමාන වස්තුව නම් කවරැයත්:—

එක් සමයෙක්හි දෙවාති දෙවවූ අප භාග්යමවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජෙතවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ යට කියන ලද ක්රඩමයෙන් දෙවචාරිකාවෙන් වඩනා සේක් තව්තිසා භවනයෙහි හැලිඇත් වාහනාරූඪව දිව්ය සේනාව පි‍රිව‍රා ආකාශයෙන් යන්නාවූ එක්තරා දිව්යැ පුත්රවයකු දැක සමීපයට වැඩ ඉදිරියෙහි වැඩ සිටිසේක. ඒ දිව්යව පුත්රයයා තෙරුන් වහන්සේ දැක ඇත්කඳ පිටින් බැස තෙරුන් වහන්සේට නමස්කාර කොට දොහොත් මුදුන් දී සිටියේය. ඒ දිව්ය පුත්රනයා කවර කුශලයකින් ඒ දිව්යද සම්පත් ලද්දේදැයි යතහොත්:- යටගිය දවස කාශ්ය ප බුදුන් විසි දහසක් හවුරුදු බුඬරාජ්යේශ්රී් විඳ සියලු බුඬකෘත්යදයන් කොට නිමවා පිරිනිවන් පා වදාළ කල්හි ශ්රීය ශරීරය ආදාහන කළ තැන එකඝණවූ ධ‍ාතු වසා සතර ගව් පමණ මහත් වූ සත්රුවන් දා ගැබක් කොට පූජාසත්කාර කරණ සමයෙහි කිකී නම් මහරජාණ කෙනෙක් මහ ඇමතිවරුන් හා ගම් නියම් ගම් වැස්සන් හා ඇතුළු නුවර පිටිනුවර බොහෝදෙනා හා දවසින් දවස වඩ වඩා නිරන්තරයෙන් මල් පූජා කෙරෙති. මෙසේ රාජ රාජ මහාමාත්යාවදීන් විසින් නිරන්තරයෙන් මල්පූජා කරණ හෙයින් සමන් මල් ආදී මාහැඟි උතුම් මල් දුර්ලතභ වූයේය. එසමයෙහි එක්තරා උපාසකයෙක් කහවණු අටක් ගෙන මාලාකාර වීථියට ගොස් මල් නැත්තෙන් කහවණු අටට මල් අටක් දෙවයි කියා ඇවිද එක මලකුදු නොලැබ මල් වත්තට ගොස් මාලාකාරයාට මෙසේ කීයේය. “එම්බා මාලාකාරය, මේ කහවනු අට නිසා මල් අටක් දෙව” යි කීය. එබසට මාලාකාරයා කියන්නේ “හිමි, මා විසින්



සිංහල විමාන වස්තු ප්ර්කරණය. 153

සඟවා තබන ලද කිසියම් මල් ජාතියක් නැත. මල් වත්තෙහිද කිසිවක් නොතබා නෙලා දෙන ලද්දේය. බොහෝ මනුෂයෝ මිළදී මල්‍ ගෙන ගියහ. දැන් නුඹ පසුව ආ බැවින් කුමක් කෙරෙම්දැ?”යි කීයේය. එබසට උපාසකයා කියන්නේ ‘ආරාමයෙහි කිසියම් ගසෙක සැඟවී තුබූ මල් මම ගොස් බලා සොයා නෙලාගන්නා කැමැත්තෙමී” කීයේය. ‘එසේ වී නම් ආරාමයට ගොස් බලා සොයාගන්නැ”යි කී හෙයින් උපාසකයාද යහපතැයි’ කියා මල් වත්තට වැද ඒ ඒ තැන බලා සොයන්නේ නටුවෙන් ගිලිහී ගස මුල වැටී තුබූ මල් අටක් ලැබ මාලාකාරයාට කියන්නේ, “පින්වත, මා විසින් මල් අටක් සොයාගන්නා ලද්දේය. කහවණු අට ගනුව”යි කීය. එකල්හි මාලාකාරයා කියන්නේ, “නුඹ පිනින් ලද්දාවූ මලට මම මිළ නොගනිමි. ඒ ගෙන ගොස් බුඬපූජා කළ මැනව”යි කීයේය. උපාසකයාණෝ “නොමිළයේ මල් ගෙන ගොස් බුදුන්ට - පූජා නොකරමි” සිතා කහවණු අට මාලාකාරයා ඉදිරියේ තබා මල් ගෙන චෛත්යාොඞගණයට ගොස් සතුටු සිත් ඇතිව රුවන් දාගැබට පූජා කළහ. ඒ උපාසකයා එයින් අපරභාගයෙහි කාලක්රිුයා කොට තව්තිසා දෙව්ලොව ඉපිද එහි ආයු පමණින් දිව ඉසුරු විඳිමින් නැවත නැවතත් චුතිප්රිතිසන්ධිද වශයෙන් බුඬාන්තරයක් මුළුල්ලෙහි දිව ඉසුරු විඳ දෙව්ලොවම සැරිසරන්නේ මේ බු‍ඬොත්පාද කාලයෙහිද තව්තිසා දෙව්ලොව ඉපද ඇත් වාහනාරුඪව දෙවගනන් පිරිවරා අහසින් යමින් සිට මහ තෙරුන් දැක ඇතුපිටින් බැස නමස්කාර කොට එකත්පස්ව සිටියේය. මහ තෙරහු ඒ දිව්ය පුත්ර යාගේ ඓශ්චය්ය්කොට සම්පත් දැක ඔහු විසින් ගිය ජාතියෙහි කළාවූ කුශල කර්මරය ලොවට ප්රචකාශ කරනු පිණිස මේ ගාථාවන්ගෙන් විචාළ සේක.

“ සුසුක්කඛන්ධංු අභිරුය්හ නාගං අකාචිනං දන්තිං බලිං මහාජවං

අභිරුය්හ ගජවරං සුකප්පිතං ඉධාගමා වෙ‍හාසයමත්තලික්ඛෙ.

නාගස්ස දන්තෙසු දුවෙසු නිම්මිතා අච්ඡොදිකා පදුමිනියො සුවුල්ලා,

පදුමෙසු ච තුරියගණ‍ා පවජ්ජරෙ ඉමා ච නච්චන්ති මනොහරායො.

දෙවිධිපත්තොසි-පෙ-පභාසතී” ති,

20 154 සිංහල විමාන වස්තු ප්ර කරණය.

යනු හෙයින්, “එම්බා දිව්ය පුත්රේය, තාගේ මේ උත්තම වාහනයවූ හස්ති රාජයාගේ සතර පාදයද විස්ති කොෂයද මුඛ ප්රයදෙශයද දෙකන් තල හා වාලධියද යන මේ රක්ත වර්ණියෙන් බබලන්නාවූ මෙකී අවයවයන් තබා සියලු සර්වායඞගය රිදී පර්වෂතයක් සේ ඉතා ධවල වෙයි. අජානීය ලක්ෂමණවූ ජව බලසම්පන්නවූ ආකාශ චාරීවූ රන් සැත් රන් පොරොදු කුම්භාලඞකාරාදී නොයෙක් හස්ත්යකලඞකාරයෙන් සැරහුණාවු රන් කුප්පි හා රැස් විහිදෙන්නා වූ දළ ‍සහළින් හා කුශල කර්මසයෙන් නිර්මිතව පවත්නාවූ මේ ඇතුගේ දළ දෙකෙහි ප්රෙසන්නවූ සිහිල් ජලයෙන් පිරී තිබෙන්නාවූ පොකුණුවල පිපී වැනී ගිය දිව සුවඳ විහිදුවන පද්ම වනයෙන් ගැවසී ගත්තේය. ඒ පියුම් පෙතිවල දිව්යාිඞගනාවෝ සර්වාගභරණයෙන් සැරහී ගෙරි විණාදී තූය්ය්ල භාණ්ඩ ගෙන නටමින් ගායනා කෙරෙමින් රූප ශබ්දාදී පඤ්චකාම සම්පත්තියෙන් තොප සන්තර්පගණය කරන්නාහුය. එම්බා දිව්යෙ පුත්රරය, මේ සම්පත් ලැබීමට කළාවු කුශල කර්මයය කවරේදැ?”යි විචාරා වදාළ සේක. මෙසේ මුගලන් මහතෙරුන් වහන්සේ විසින් විචාරණ ලද පැණය විසඳන්නාවූ දිව්ය පුත්රත තෙම මේ ගාථාවන්ගෙන් කුශල කර්මලය ප්ර්කාශ කොට කීයේය.

“ අට්ඨෙව මුත්ත පුප්ඵානි කස්සපස්ස මහෙසිනො, ථූපස්මිං අභිරෙපෙසිං පසන්නො සෙහි පාණිහි.

තෙන මෙ තාදිසො වණ්ණො-පෙ- ව‍ණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී” ති.

යනු‍ හෙයින් “ස්වාමීනි, මම ගිය දවස කාශ්යරප බුදුන් සමයෙහි මිනිස් ලොව උපන් නටුවෙන් ගිළිහී ගස මුල හුනු මල් අටක් දැක ගෙන ගොස් කාශ්යපප බුදුන්ගේ ධාතු වසා බඳනාලද දාගැබට පහන් සිත් ඇතිව සිය අතින් පූජාකෙළමි. ඒ කුශල කර්මාය හේතුකොට ගෙන මේ දිව්යිශ්රීප සම්පත් ලදිමි”යි කීයේ ය. එකල්හි ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ ඒ දිව්යඅ පුත්රබයාට විස්තර වශයෙන් බණ වදාරා මිනිස් ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූ‍ සේක. බුදුරජාණෝ එම අර්ත්ථොරත්පත්ති කොට ඒ ධර්මපදෙශනාව බොහෝදෙනාට සාර්ත්ථණක විය.

මේ විමාන වස්තු ප්ර කරණයෙහි මහාරථ වර්ග යෙහි පළමුවැනි නාග විමාන වස්තු වර්ණෙනාව කියා නිමවන ලදී.


සිංහල විමාන වස්තු ප්රවකරණය. 155

දුතිය නාග විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රතකරණයෙහි පස්වන මහාරථ වර්ගායෙහි එ‍කොළොස්වන දෙවැනි නාග විමාන වස්තුව නම් කවරැයත්;—

ලොක දිවාකරවූ භාග්යවවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වෙළුවනාරාම විහාරයෙහි වැඩ වාසයකර වදාරණසේක. එසමයෙහි වනාහී ඉතා යහපත් ශ්රහඬා සම්පන්න වූ පිරිසිදු සිත් ඇත්තාවූ එක්තරා උපාසකයෙක් තෙම නිත්ය පඤ්චශීලයෙහි පිහිටියේ උපොසථ දිනයෙහි උපොසථ ශීලය සමාදන්ව පෙරවරු කාලයෙහි විභවානුරූප පරිදි භික්ෂුි සංඝයාට දන් පිළිගන්වා තෙමේද භග්තකෘත්යකය කොට පිරිසුදු වස්ත්‍ිනයක් හැද එසේම පිරිසුදු වස්ත්රකයක් උතුරුසලු කොට සවස් වේලෙහි බොහෝ සෙයින් අෂ්ටවිධ පානයන් ගෙන විහාරයට ගොස් භික්ෂුේ සංඝයාට පිළිගන්වා බුදුරජාණන් වහන්සේ සමීපයට එළඹ ධර්මගශ්ර‍වණය කෙරෙයි. මෙපරිද්දෙන් හෙතෙම දානමයවූද, ශීලමයවූද බොහෝ සුචරිතයන් රැස්කොට අපරභාගයෙහි කාලක්රිවයා කොට තව්තිසා දිව්යද ලොකයෙහි උපන්නේය. ඔහු‍ගේ පුණ්යර තෙජසින් සර්වදප්රුකාරයෙන් ධවලවූ මහත් දිව්යනමයවූ ඇත් වාහනයෙක් පහළවිය. ඒ දිව්යෙ කුමාර තෙමේ තමහට පහළවූ හස්ති වාහනාරූඪව මහත් දිව සෙනග පිරිවරා කලින් කල උයන්කෙළි පිණිස යන්නේය. ඉක්බිති එක් දිනක් කෙළෙහි ගුණ සැලකීම් වශයෙන් අර්ධම රාත්රිය වේලෙහි ඒ දිව්යතයානාවට නැඟී ‘බුදුරජාණන් වහන්සේ වඳින්නෙමැ’යි දිව්යිලොකයෙන් අවුත් සියලු වෙළුවනය බබුළුවමින් ඇත්කඳින් බැස බුදුරජාණන් වහන්සේ කරා එලඹ මනාකොට බුදුන් වැඳ ඇදිලි බැඳ එකත්පසෙක සිටියේය. එකල්හි බුදුරජාණන් වහන්සේ සමීපයෙහි හුන් ආයුෂ්මත් වංගීය මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ලබන ලද අවසර ඇතිව ඒ දිව්යතපුත්‍රයාගෙන් කරුණු විචාළේය. අනෙක් සියලු ප්රාවෘත්තීද පෙර කියන ලද නයින් දතයුතු.

මේ විමාන වස්තු ප්රදක‍රණයෙහි පස්වෙනි මහාරථ වර්ග යෙහි දෙවැනි නාග විමාණ වස්තු වර්ණතනාව කියා නිමවන ලදි.




156 සිංහල විමාන වස්තු ප්රෙකරණය.

තතිය නාග විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රුකරණයෙහි පස්වැනි වූ මහාරථ වර්ගණයෙහි දොළොස්වැනිව ප්ර්කාශව එන තුන්වැනි නාග විමාන වස්තුව නම් කවරැයත්.—

සකල ගුණ නිධානවූ භාග්යුවත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි රජගහනුවර කලන්දූකනිවාප නම්වූ වෙලුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි රහතුන් තුන් දෙනෙකුන් වහන්සේ ග්රා මන්තර සෙනාසනයෙක වස් විසූහ. වසන ලද වස් ඇති ඒ තෙරුන් වහන්සේලා තුන්නම වස් පවරා අන්තයෙහි, “බුදුන් වඳින්ට යම්හ”යි කියා ඒ සෙනාසනය තැන්පත්කොට තබා මගට පැමිණ රජගහනුවර උදෙසා ඒ නුවර දියාවට අභිමුඛ්ව වඩනාහු සවස්වේලෙහි අතුරුමග එක්තරා මිථ්යාදදෘෂ්ටි බ්රාුහ්මණයකුගේ උක් කෙතක් සමීපයට ගොස් උක් කෙත රකින පුරුෂයා අතින් විචාරන්නාහු, “ඇවැත්නි, අද අපට රජගහනුවරට යන්ට පිළිවන්දැ?”යි විචාළහ. එකල්හි ඉක්ෂු්පාලකයා කියන්නේ, “ස්වාමීනි, මෙතැන් පටන් රජගහ නුවරට අඩයොදුන් පමණවෙයි. දැන් සවස්වු හෙයින් වැඩිය නොහැක්ක, අද මෙතැන්හි වැඩසිට සෙට වැඩිය මැනව”යි කීය. ඒ රහතුන් වහන්සේලා වදාරන්නාහු, ‘ඇවැත්නි, මෙහි අප විසීමට සුදුසු කිසියම් ආවාසයක් ඇද්දැ?”යි විචාළහ. එබස් අසා ඉක්ෂුටපාලකතෙම කියනුයේ, “ස්වාමීන් වහන්ස, එතකුදුවූවත් නුඹ වහන්සේලාට ආවාසයක් මම දෙන්නෙම්වේදැ?”යි කිය තෙරුන් වහන්සේලාද ඉවසා වැඩසිටියාහ. ඒ ඉක්ෂුවපාලකයා ආවාසය කරන්නේ එසේම තිබියදී උක් දඬුගස් කීපයක් එක් කොට මණ්ඩපාකාරයෙන් බැඳ මත්තෙහි උක්කොළ වසා බිම පිදුරු අතුට ආසන පනවා එක් තෙරකෙනෙකුන්ට දුන්නේය. ඉක්බිති තමන් වසන ගෙයින් දෙතුන් දණ්ඩක් හා ශාඛා කීපයක් ගෙන මනාකොට පිළියෙන් වසා පිළීකුටියක් කොට අනෙක් තෙරුන් වහන්සේට දුන්නේය. ඒ තුන්දෙනා වහන්සේම එදවස් එතැන්හිම විසූහ. ඉක්ෂුටපාලයා එදවස් රාත්රිනයේ ඇවැමෙන් කල් ඇතිව ආහාර පිළියෙළකොට අරුණට පළමුවෙන් දැවටි දඬු හා මුව දොවුනා පැන් දී උදය උක්සකුරු හා සමග ආහාර වළඳවා වළඳා ඉක්බිති අනුමෙවෙනි බණ වදාරා වඩනා උන්වහන්සේලාට, “මාගේ කොටස වන්නේය”යි කියා එක එක උක් දණ්ඩ බැගින් පූජාකොට පසුගමන් පිණිස උන්වහන්සේලා හා සමග මගට බැස මද තැනක් ගොස් වැළකී සිටිනේ



සිංහල විමාන වස්තු ප්ර්කරණය. 157

තමන්ගේ ආගන්තුග උපකාරයද දානයද සිහිකොට ඒ සුචරිත කර්මිය අරභයා උදාරතරවූ ප්රීගති සොම්නස් උපදවා සතුටුව කෙතට යමින් සිටියේය. උක් කෙත හිමි මිථ්යාරදෘෂ්ටි බ්රානහ්මණයා කෙතට එන්නේ උන්වහන්සේලා ඉදිරියට පැමිණ අත තුබූ උක් දඬු දැක “මේ උක් දඬු නුබවහන්සේලා කොයින් ලබන ලද්දේ දැ?”යි විචාරා, “ඉක්ෂු්පාලයා විසින් දෙන ලදැ? යි කී කල්හි තමන් මිථ්යාසදෘෂ්ටි බැවින් දණ්ඩෙන් ගැසූ නයෙකු සේ කිපී නොසතුටුව ‘තට තට’ යන අනුකරණ ඇතිව ක්රෝධයෙන් දිළිහි ඉක්ෂුීපාලයා පස්සේ දිව අත තුබූ මුගුරෙන් පහරන්නේ එක පහරින්ම ජීවිතය විනාශ කෙළේය. ඉක්ෂුුපාලයා තමා විසින් කරණ ලද කුශල කර්මමය සිහිකොට සුදම් දෙව් සභාවෙහි උපන්නේය. ඔහුගේ කුශලානුභාවයෙන් උතුම්වූ මහත් දිව්යභමය ඇත්වාහනයෙක් පහළ විය. ඉක්ෂුනපාලයා මළ පවත් අසා ඔහුගේ මව්පියන් හා අවශෙෂ නෑයෝ අඬා වැලප කඳුලු මුසු මුහුණින් යුක්තව එතනට පැමිණියාහ. සියළු ගම්වැසි මනුෂ්යශයෝද එතැන්හි රැස්වූහ. මව්පිය දෙදෙන ශරීරය ආදාහන කරන්ට ආරම්භ වූහ. ඒ දිව්යහපුත්ර්යා ඔහුගේ දිව ඉසුරු දැක, “කොයින් චුතව කවර කුශලයකින් අවුත් මෙහි උපන්නෙම්දැ”යි පරීක්ෂාද කරන්නේ, තමන්ගේ පූර්වු චරිතය දැක “තුනුරුවන් ගුණ ලොකයාට ප්රරකාශ කෙරෙමි”යි සිතා රන් පොරෝදු මිණිකිංකිණිකාදි නොයෙක් හස්ත්යාකලංකාරයෙන් අලංකෘතවූ ඇතු පිටට පැන නැගී පඤාචාඞගික තූය්ය්් හඝොෂය කරවමින් මහත්වු දිව්යැ ඍද්ධියෙන් මිනිස් ලොවට අවුත් අතැන්හි රැස්වූ පිරිස් මැද දෘශ්යොමාන රූපයෙන් සියල්ලට පෙනි පෙනී හිරු විමනක් සේ ආකාශයෙහි සිටියේය. එකල්හි එතැන්හි රැස්වු මිනිසුන් අතුරෙන් එක්තරා පණ්ඩිත පුරුෂයෙක් ඒ දිව්ය‍පුත්රනයා විසින් කරණ ලද කුශල කර්මෙය මේ ගාථාවන්ගෙන් විචාළේය.

“ කොනු දිබ්බෙන යානෙන සබ්බසෙතෙන හත්ථි නා, තූරියතාළිතනිග්ඝොසො අන්තළික්ඛෙ මහීයති.

දෙවතානුසි ගන්ධඝබ්බො ආදුසක්කො පුරින්ද්දො, අජානන්තා තං පුච්ඡාම කථා ජානෙමු තං මයං” ති.

යනු හෙයින්, “එම්බා දිව්යනපුත්රුය! සර්වා ඞග ධවලවූ ඇත් වාහනාරූඪව අවුත් ආකාශයෙහි බබලන්නාවූ තොප සතුටු කරවමින් නළු නාටක සේනාවෝ හෙරි වීණාදී තූය්ය් බ භාණ්ඩ ගෙන පඤ්චාංගික තූය්ය්ෙයාඝොෂය පවත්වමින් තොපට පුජා සත්කාර විඳිමින් දිළිසෙන්නාවූ තෝ දෙවතා කෙනෙක්ද? නොහොත්



158 සිංහල විමාන වස්තු ප්ර කරණය.

ගන්ධතර්ව යෙක්ද? ශක්රකදෙවෙන්ර්යා යාද? තොප කවුරුන් බවත් අපි නොදනුම්හ. අපට ප්රධකාශකොට කියව”යි කීයේය. එබස් අසා ඒ පැණය විසඳන්නාවු දිව්යරපුත්ර් තෙම මෙසේ කීයේය.

“ නම්හි දෙවො න ගන්ධිබ්බො නපි සක්කො සුරින්දෙදො, සුධම්මා නාම යෙ දෙවා තෙසං අඤ්ඤතරො අහාති”ති.

යනු හෙයින්, ‘එම්බා පින්වත! මම අවශෙෂ දෙවතා කෙනකුන් නොවෙමි, ගන්ධ‘ර්වනයෙකුත් නොවෙමි, ශක්රුයාත් නොවෙමි. තව්තිසා වැසි දෙවියන් අතුරෙහි සුධර්මාධ නම් වූ යම් අනුකුරු දිව්යෙනිකායෙක් ඇද්ද ඒ දෙවතාවන් අතුරෙන් එක්තරා මහානුභාව සම්පන්න දිව්යුරාජයෙක්මි”යි කීයේය. ඉක්බිති ඒ පණ්ඩිත පුරුෂයා මෙසේ විචාළේය.

“ පුච්ඡාම දෙවං සුධම්මං පුථුං කත්වා න අඤ්ජලිං, කිං කත්වාා මානුසෙ කම්මං සුධම්මං උප්පජ්ජති” ති

යනු හෙයින්, “එමබා සුධර්ම නම් දිව්ය්පුත්ර ය, නුඹවහන්සේට නමස්කාරකොට ඇඳිලි බැඳ විචාරම්හ. දාන ශීලාදී වශයෙන් සත්වෙයෝ මිනිස් ලොවදී කවර කුශලයක් කො සුධර්මාහ නම් දිව්යද නිකායෙහි උපදිත්දැ?”යි විචාළේය. ඒ දිව්යාපුත්ර යාද තමන්ගේ කුශල කර්මයය අරභයා විචාළ හෙයින් එබස් අසා අනෙකුදු දාන ශීලාදී වශයෙන් කුශල් කළවුන් එහි උපදනා වී නමුදු තමන් කළ කුශලයම ප්රාකාශකොට කියන්නේ මේ ගාථාවෙන් ප්රාකාශ කෙළේය.

“ උච්ඡාගාරං තිණාගාරං වත්ථාකගාරඤ්ච යො දදෙ, තිණ්ණ මඤ්ඤතරං දත්වා් සුධම්මං උප්පජ්ජතී” ති.

යනු හෙයින් එම්බා පින්වත්නි, මේ ලොකයෙහි යම්කිසි කෙනෙක් උක් දණ්ඩෙන් ගෙයක් ඉදිකොට උක්කොළ වසා කළ උක් පැලක් වේවයි, තණ වසා කළ වල් පැලක් වේවයි, පිළි වසා කළ පිළි කුටියක් වේවයි මේ ත්රිනවිධ කුටීන් අතුරෙන් එක්තරා ගෙයක් කොට භික්ෂුළ සඞඝයාට පිළිගන්වා එහි වඩා හිඳුවා උපකාර කෙළේවී නම් ඒ සඞඝයාට පිළිගන්වා එහි වඩා හිඳුවා උපකාර කෙළේවී නම් ඒ සත්වවතෙම තව්තිසා දෙව්ලොව සුධර්මාි නම් දිව්යඑ නිකායෙහි උපදනේය”යි කියා තමන් උක් කෙත රක්ෂාො කළ නියාවත් සකස්කොට තෙරුන් වහන්සේලාට කළ ආගන්තුග උපකාරයත් ඒ කුශලයෙන් දෙව්ලොව උපන් නියාවත් කියා තමන්ගේ මෘතශරීරයත් දක්වා ඉක්බිති ත්රි්විද රත්නයෙහි ගුණ කියා මව්පියන් හා සමග ප්රිරය කථාකොට “අප ලත් දිව ඉසුරු ලබන පිණිස අප්රකමාදව කුශල් කළ මැනව”යි කියා අවවාද සිංහල විමාන වස්තු ප්ර කරණය. 159

කොට දෙව්ලොවටම ගියේය. මනුෂ්යකයෝ ඒ දිව්යදපුත්රියාගේ වචනය අසා බුදුන් කෙරෙහිද සංඝයා කෙරෙහිද පැහැද ආදර බහුමාන ඇතිව බොහෝසේ දානොපකරණ සපයා ගැල්වල පුරා වෙළුවනාරාමයට ගොස් බුදුපාමොක් මහ සඟනට දන් දී ඉක්බිති සියලුම ප්රවවෘත්තිය බුදුන්ට සැලකළෝය. බුදුරජාණෝ ප්රටශ්න විස්සර්ජමනා දෙක එසේම වදාරා එම අර්ත්ථො ත්පත්ති කොට ගෙන ඔවුන්ට විස්තර වශයෙන් බණ වදාරා ඔවුන් සරණ ශීලයෙහි පිහිටුවා වදාළසේක. ඒ බණ අසා ශ්රුඬාවෙහි පිහිටියාවූ උපාසකවරු බුදුන් වැඳ අවසර ගෙන තමන් ගමට ගොස් ඉක්ෂුණ පාලයා මළ තන්හි විහාරයක් කරවූහ.

මේ විමාන වස්තු ප්රඉකරණයෙහි පස්වැනි මහාරථ වර්ගයයෙහි තතිය නාග විමාන වස්තු වර්ණහනාව කියා නිමවන ලදී


චූලරථ විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්ර්කරණයෙහි පස්වැනි වූ මහාරථ වර්ගූයෙහි තෙළෙස් වැනි වූ චූලරථ විමාන වස්තුව නම් කවරැයත්.—

සකල ගුණ නිධානවු භාග්යූවත් බුදුරජාණන් වහන්සේ සියලු බුඬකෘත්යායන්කොට නිමවා පිරිනිවන් පා වදාළ කල්හි ධාතු බෙදාගත් රජදරුවන් ආදී උත්තමයෝ ඒ ඒ තන්හි ධාතු බෙදන තැනට රැස්වූ මහාශ්රා්වකයන් අතුරෙන් ආයුෂ්මත්වූ මහාකාශ්යැප ස්ථවිරයන් වහන්සේ ප්රශධානකොට ඇති පන්සියයක් පමණ ක්ෂීකණාශ්රාව මහාසංඝයා විසින්, “ධර්ම‍සඞගායනා කිරීම රජගහනුවරදී වන්නේය”යි කියා නියම කොටගෙන ශ්රාධවක සන්නිපාතයට නියමවූ ඇසළ පුර පසළොස්වක් දිනය සම්ප්රාිප්ත වනතෙක් විනෙයජනයන් දක්නා පිණිස තම තමන්ගේ පිරිස් හා සමග ඒ ඒ තන්හි වසනකල ඒ මහාශ්රානවකයන් අතුරෙන් ආයුෂ්මත්වූ කාත්යාවයන මහතෙරුන් වහන්සේ එක්තරා ප්රණත්යඅන්තදෙශයෙක එක්තරා වනසණ්ඩයක් නිසා වෛත්යහස්ථානයෙක වැඩවසන සේක. එසමයෙහි අස්සක රට පෝතලී නුවර අස්සක නම් රජ්ජුරුකෙනෙක් රාජ්යඩය කෙරෙයි. ඒ රජහුගේ අග්ර මෙහෙසිකා දෙවීන් කුස ඒ රජු නිසා උපන් සුජාත නම් වූ සොළොසි හැවිරිදි වයස්වූ කුමාරයෙක් පියරජහු විසින් අනෙක් කුඩා බිසවක් කෙරෙහි බැඳී රටින් නගනලදුව වල් වැද වනචරකයන් නිසා වනයෙහි වෙසෙයි. ඒ කුමාරයාගේ


160 සිංහල විමාන වස්තු ප්රකකරණය.

උත්පත්ති කථාව කෙසේදයත් — ඒ සුජාතා කුමාරයා වනාහි යටගිය දවස කාශ්ය්ප බුදුන් සමයෙහි බුදුසස්නෙහි පැවිදිව අධිගමයකට පැමිණ ගතනොහිශීලයෙහි පමණක් පිහිටියේ පෘථග්ජනවකාලක්රිියාකොට තව්තිසා දෙවුලොව ඉපද එහි ආයුමණින් දිවසුරු විඳ නැවත නැවතත් සුගතියෙහිම සැරිසරන්නේ මේ බු‍ෙඬාත්පාද කාලයෙහි අපමහ ගෞතම බුදුරජාණන් ශ්රීස මහාබොධි මූලයෙහිදී ලොවුතුරා බුදුවූ දවස් පටන් තිස්වන වර්ෂ යෙහි අස්සක නම් රට පොතලී නුවර අස්සක රජහුගේ අග්රව මහෙසිකා දෙවීන් කුස උපන්නේය. ඕහට සුජාත කුමාරයෝයයි නම් විය. ඒ සුජාත කුමාරයා මහපිරිවරින් දෙව් කුමරුවකුසේ වැඩෙයි. එසමයෙහි ඔහුගේ මෑණියෝ කාලක්රිරයා කලාහුය. එකල්හි රජ්ජුරුවෝ අනෙක් බිසවක් අග්රණ මහෙසිකා ස්ථානයෙහි තුබුවෝය. එයින් පසු නොබෝකලකින් ඒ බිසවද රජු තිසා කුමාරායකු වැදූහ. රජ්ජුරුවෝ ඇගේ ඇගේ පුත්රවයා දැක සතුටුව, “එම්බා සොඳුර, මෙබඳු පුත් රුවනක් වදාදුන් තී විසින් කැමති වනලද වරයක් ගණුව”යි කියා වර දුන්නේය, ඒ බිසවද, “දෙවයෙනි, මා විසින් වර ගන්නා ලද්දේය. එතකුදුවත් මට ප්ර,යෝජනයක් ඇතිවිට ගනිමි”යි කියා වරනොගෙන තබා යම් කලෙක සුජාත කුමාරයා සොළොස් හැවිරිදි වයසට පැමිණියේද එකල්හි බිසව සිතන්නී, “මේ සුජාත කුමාරයාට රාජ්ය ය දුනහොත් නපුර; ඊට පළමුවෙන් වර ගතමැනව”යි සිතා රජ්ජුරුවන්ට මෙසේ කීහ. “දෙවයන් වහන්ස, පෙර දවසෙක මපුතණුවන් දැක සතුටුව නුඹවහන්සේ විසින් වරයක් දෙන ලද්දේය. ඒ වරය මට දැන් දුනමැනව”යි කිව. රජ්ජුරුවෝද, “වර ගනුව, දෙවීනි” යි කීහ. එසේවීනම්, “මපුතනුවන්ට රාජ්යෝය දෙව”යි කිව. රජු එබසට කිපී, “චණ්ඩාලිය, තී කුමක් රිදි සුජාත කුමාරයන් සිටියදී කවරහෙයකින් මෙසේ කියහිද? කුමක් හෙයින්, “මාගේ පුතුට රාජ්යකය දෙව’යි කියහිදැ?”යි ප්රේතික්ෂෙ ප කෙළේය. බිසව නැවත නැවතත් යාච්ඤාකරන්නී සිත් ගතනොහී එක් දවසක් මෙසේ කිව. “දෙවයෙනි, නුඹ සත්යීයෙහි පිහිටිසේක් වීනම් මපුතුහට රාජ්යවය දෙව”යි කිව. එබසට රජ්ජුරුවෝ සිතන්නාහු, “මා විසින් නොසලකා මෑහට වරදෙන ලද්දේය. මේ බිසවද හැමවේලෙහිම මේ වචනයම කිය”යි සිතා විපිළිසරවූ සිත් ඇතිව සුජාත කුමාරයා ළඟට කැඳවා එපවත් කියා ශොක කෙරෙමින් දෑසින් කඳුලු හෙලූහ. සුජාත කුමාරයෝ ශොකයෙන් හඬන පියාණන් දැක බලවත්වූ





සිංහල විමාන වස්තු ප්රවකරණය. 161

දොම්නසට පැමිණ දැසින් කදුලු පවත්වා කියන්නාහු; දෙවයෙනි නුඹවහන්සේ මට අවසර දෙනසේක්වී නම් අනෙක් තැනෙකට යෙමි”යි කීහ. එබස් අසා, “අනෙක් නුවරක් නිමවා දෙමි, එහි වසව”යි කියා රජ විසින් කියනලද කල්හි කුමාරයා නොකැමතිවිය. රජ්ජුරුවෝද, “මාගේ යහලුවු රජදරුවෙක් සමීපයට යවා පොෂ්යොය කරමි” කීහ. එකල්හි එයිනුදු කුමාරයා නොකැමතිව “දෙවයෙනි, හුදකළාව වලට යෙමි” කීහ. එකල්හි රජ්ජුරුවෝ, පුතනුවන් දැතින් වැළඳ ඉස සිඹ සනහා, “මා සිටිනා තෙක් තොප මලනුවෝ රාජ්යජය කෙරේවා; මා නැතිකළ මේ නුවරට අවුත් තොප සතු රාජ්ය්ය කෙරේවා; මා නැතිකළ මේ නුවරට අවුත් තොප සතු රාජ්යවයෙහි පිහිටා රාජ්යපය කරව’යි කියා අවවාදකොට යවූහ. ඒ කුමාරයාද රජ්ජුරුවන් වැඳ අවසරගෙන මෑණියන් නැති අඩුව සිත සිතා මහදුක් උසුලමින් වල් වැද වල් වැද්දන් නිසා වසන්නේ එක් දවසක් මෘග සූකරාදීන් සොයා ඒ වල දඩයමට ගියේය. සුජාත කුමාරයන් පෙර කාශ්ය ප බුදුන් සමයෙහි පැවිදිව වසනකළ යහලුව මහණදම් පුරා හැසුරුණාවූ එක්තරා දිව්යයපුත්රහයෙක් ඔහු කෙරෙහි කරුණාවෙන්, “සසර දුකින් මුදවමි”යි සිතා මුව වෙසක් මවා කුමාරයට පෙනී ‍පලොභනය කෙරෙමින් දිවගොස් කා අන්තර්ධා න විය. ඒ කුමාරයාද, “මුවා දැන්ම ගනිමි, දැන්ම ගතිමි” යි පසුපස්සෙහි දිවන්නේ තෙරුන් වහන්සේ වසන තැනට පැමිණ මුවා නොදැක පන්සලින් පිටත වැඩහුන් තෙරුන් වහන්සේ දැක උන්වහන්සේ සමීපයෙහි දුනු කෙළවර බිම ඔබා දුන්නේ එලී සිටියේය. තෙරුන් වහන්සේ ඔහු දිශාව බලා කුමාරයා සිටිනාලෙස දැක ආදියෙහි පටන් ඔහුගේ සියලුම ප්රවවෘත්තිය දිව්යුඥානයෙන් දැන ඔහු කෙරෙහි කරුණායෙන්, කථාකිරීමට අවකාශ දෙමි”යි සිතා ඕහට සංග්රකහකරන සේක් නොදන්නාසේ මෙසේ විචාළේය.

“ දළ්හධම්ම‍ා නිසාරස්ස ධනුං ඔලුබ්හ තිට්ඨසි, ධතෙතියා නුයි රාජඤ්ඤ ආදු ලුද්දො වනෙ චරො”ති

යනුහෙයින්, ‘දුන්න නගා දුනුදිය මැද ලොහෝ ඊයම් ආදී යම්කිසි බරක් බැඳ දුනු දණ්ඩක් මැදින් අල්වාගෙන කර පමණතැන් දක්වා උඩ නඟා ගත්කල ලොහාදී බර බිමින් ඉගිල එසවීගියේ නම් දෙදහසක් නගනලද දළහ ධනු නම් වෙයි. එබඳු දෙදහසක් බල දරන්නාවූ විශිෂ්ටවූ හර ඇති වෘක්ෂ යෙන් මනාකොට සදා නහනලද දුන්නක් ගෙන එක් කෙළවරක් බිම ඔබා අනෙක් කෙළවර එලී සිටිනාවූ තෝ ශාක්ය රාජ 21


162 සිංහල විමාන වස්තු ප්ර කරණය.

කුමාරයෙක්ද? නොහොත් මේ වළ වසන වල් වැද්දෙක්ද? මේ දෙපක්ෂයයෙන් පිටත් අනෙක් රජදරු කෙනෙක්දැ?”යි විචාරා වදාළසේක. එකල්හි ඔහු තමන් රාජකුමාර බව ප්රරකාශකොට කියන්නේ,

“ අස්සකාධිපතිස්සාහං භන්තෙ පුත්තො වනෙ චරො, නාමං මෙ භික්ඛු තෙ බ්රෑභමි සුජාතො ඉති මං විදුං.

යනුහෙයින්, “ස්වාමීනි, අස්සක රට වැස්සන්ට අධිපතිවූ අස්සක රජහුගේ පුත්ර,වූ සුජාත කුමාරයා නම් මමය. මාගේ නම නුඹවහන්සේට කියමි. මම ‘සුජාත කුමාරයෝහ’යි කියා දැන වදාළ මැනව. ‘හුරන් මුවන් සොයා මේ වළ හැසිරෙන්නාවූ සුජාත කුමාරයෝය”යි කියා රටවැස්සෝ දනිති”යි කීහ. එබස් අසා මහතෙරහු ඔහු හා සමග පිළිසඳර කථාකොට ආගන්තුග සත්කාර පිණිස මෙසේ වදාළසේක.

“ ස්වාගතෙස මහපුඤ්ඤ අථො තෙ අදුරාගතං, එතෙතා උදකමාදාය පාදෙ පක්ඛාලයස්සු තෙ

ඉදම්පි පාතීයං සීතං ආභතං ගිරිගබ්හරා, රාජ පුත්ත තතො පිත්වාභ සත්වඅතස්මිං උපාවිසා” ති.

යනුහෙයින්, “එම්බා රාජකුමාරය, හුරන් මුවන් සොයා යන ගමණක්සේ නරකාදී දුකට පැමිණිය යුතුවූ ගමනෙක් නොවෙයි. දැන් මෙතනට ආ ගමන ප්රීදති සොම්නස් ඉපදීම් වශයෙන් සියලු වැඩට කාරණාවු යහපත් ගමනෙක. මේ පැන් ගෙන පා ධොවනය කරව. මේ ගිරිලෙණ පැන් නිර්මැලවූ සිහිල් පැන් වන්නේය. එයින් පැන් ගෙන බී විඩා සංසිඳුවා මෙතන ඇතිරියේ හිඳ ශරීරය සතපාගනුව”යි වදාළසේක. එබසට රාජ කුමාර තෙම තෙරුන්වහන්සේ‍ගේ වචනය මුදුනෙන් පිළිගෙන ඒ අගන්තුග සත්කාර ඉවසමින් මෙසේ කීය.

“ කල්යානණී වත තෙ වාචා ස්වර්ණසයා මහාමුනි, නෙලා චත්ථනවතී වග්ගු මනත්වා් අත්ථ ඤ්ච භාසසෙ.

කා තෙ රති වනෙ විහරතො ඉසිනීසභ වදෙහි පුට්ඨො; තව වචනපථං නිසාමයිත්වාව අත්ථච ධම්මපදං සමාචරෙමසෙ” ති.

යනුහෙයින්, “ස්වාමීවූ උත්තමර්ෂීන් වහන්ස, නුබවහන්සේගේ වචනය කණට මිහිරිව ඇසියයුතු හෙයින්ද අර්ත්ථූ සහිතව ඉතා යහපත්වන්නීය: මෙලෝ පරලෝ වැඩ අවැඩ ප්රෙඥාවෙන් සිංහල විමාන වස්තු ප්ර්කරණය. 163

පිරිසිඳ දැන ධර්මාඩන්විතව කියනසේක. සියලු ඍෂීන් අතුරෙන් ශේෂ්ඨ ඍෂිවු උතුමාණන් වහන්ස, මේ ජනශුන්යහවූ වනයෙහි වසන්නාවූ නුබවහන්සේට කවර ඇල්මෙක්ද? නුබවහන්සේ සිතින් කවරක් අරමුණුකොටගෙන කම්පා නොව වසන සේක්ද? උභයලොකාර්ත්වාිධිගමයට උපායසහිතව කියන වචන මාර්ගසය අසා ඉහලොක පරලොක දෙක්හිම අර්ත්වාවහ. හිතාවහ වන්නාවූ ශීලාදී ධර්මගකොට්ඨාසයෙහිම මමද පිළිපදිමි”යි කියා තෙරුන් වහන්සේගේ ගුණ කියා ඒ ගුණයෙහි හැසි‍රෙන පිණිස පිළිවෙත් විචාළේය. එකල්හි මහතෙරහු “දැන් මෝහට සුදුසු පරිද්දෙන් තමන් වහන්සේගේ පිළිවෙත් කියන්ට ව‍ටනේය”යි සිතා මෙසේ කීසේක.

“ අහිංසා සබ්බපාණිනං කුමාරම්හාක රුච්චති, ථෙය්යාි ච අතිචාරා ච මජ්ජපානා ච ආරති,

ආරති සමචරියා ච බාහුසච්චං කතඤ්ඤුතා, දිට්ඨෙව ධම්මෙ පාසංසා ධම්මා එතෙ පසංසියා”ති.

යනුහෙයින්, “එම්බා පින්වත් රාජකුමාරයා, සියලු සත්ව යන්ට හිංසා පීඩා නොකිරීමද, සොරකම් නොකිරීමද, සත්රී සෙවනය නොකිරීමද, බොරු නොකීමද, රහමෙරින් වැළකීමද, යන මෙකී දේ අපට රිසිවන්නේය. ත්‍රිවිධ දුශ්චරිතනේ දුරුව ත්රිහවිධ සුතරිතයෙයි හැසිරීමද, බහුශ්රැේතව සපය්ය් පතික නවලොකොත්තර සද්ධර්ම්යෙන් යුක්ත කථාකිරීමද, උපකාර සැළකීම් වශයෙන් කෙළෙහිගුණ දන්නා බවද, ඉහලොක පරලොක දෙක්හිම සත්වනයන්ට හිත සැප එලවන හෙයින් මෙකී ධර්මරයෝ ප්රවශංසා කටයුතුවූ ප්රවතිපත්ති ධර්ම යෙහි පිහිටි‍යම්හ”යි කියා ඕහට අනුරූප පරිද්දෙන් සම්යතක් පිළිවෙත් වදාරා ඉක්බිති අනාගත ඥානයෙන් ඔහුගේ ආයු සංස්කාරය බලන්නේ පස්මසක් පමණ ආයු වන්නේයයි දැක ඕහට සංවේග උපදවා දැඩිකොට ප්රසතිපත්තියෙහි පිහිටුවන පිණිස මේ ගාථාව වදාළසේක.

“ සන්තිකෙ මරණං තුය්හං ඔරං මාසෙහි පඤ්චහී, රාජපුත්ත විජානාහි අත්තානං පරිමොචයා”ති.

යනුහෙයින්, “එම්බා රාජකුමාරය, පස්මසකිස් මෙපිට තෝ මරණයට පැමිණෙන්නේහිය. එබැවින් මරහු තට සමීපවුහයි කියා දැනගනුව, ම‍රහු ළංවුහ’යි සිතා අපායාදී දුකින් මිදෙන්ට උත්සාහකරව”යි වදාළසේක. රාජකුමාරයා එබස් අසා තමන් ඒ දුකින් මිදීමට උපාය විචාරන්නේ මෙසේ කීය.


164 සිංහල විමාන වස්තු ප්රයකරණය.

“ කතමං ස්වාහං ජනපදං කනත්වා කිං කම්මං කිඤ්ච පොරිසං, කාය වා පන විජ්ජාය භවෙය්යං් අජම‍රාම‍රො”ති.

යනුහෙයින්, “ස්වාමීනි, කවර දනවුවකට කවර දෙශයකට ගොස් කවර පුරුෂ බල පරාක්රාමයෙන් කවර විද්‍නවාවක් කවර ශාසත්රුයක් කවර මන්ත්රුයක් ඉගෙන කවර උපායකින් අජරාමර වෙම්දැ?”යි විචාළේය. එබසට මහතෙරහු ඕහට බණ වදාරණ පිණිස මේ ගාථාවෙන් වදාළසේක.

“ න විජ්ජතෙ සො පදෙසො කම්මං විජ්ජා ච පොරිසං, යත්ථන ගන්ත්වාො භවෙ මච්චො රාජපුත්තාජරාමරො.

මහද්ධනා මහාභොගා රට්ඨමන්තොපි ඛත්තියා, පහූතධන ධඤ්ඤාසෙ න තෙපි අජරාමරා.

යදි තෙ සුතා අන්ධසකවෙණහුපුත්තො සූරා වීරා වික්කන්තප්පහාරිතො, තෙපි ආයුක්ඛයං පත්තා විද්ධස්තා සස්සතීසමා. ඛත්තියා බ්රා්හ්මණා වෙස්සා සුද්දා චණ්ඩාල පුක්කුසා, එතෙ චඤ්ඤෙ ච ජාතියා න තෙපි අජරාමරා” පෙ-

යනුහෙයින්, “එම්බා රජකුමාරය, මේ ලොකයෙහි අජරාමර දෙශයෙක් වේවවි දීපයක් වේයයි ජනපදයක් වේවයි යම්කිසි පුරුෂ වික්රමමයක් බල පරාක්රදමයක් වේවයි විද්යායවක් වේවයි මන්ත්ර ණයක් වේවයි එකාන්තයෙන්ම අජරාමරවීමට නිසි උපායෙක් නැත්තේමය; නිවන්පුරය හැර මනුෂ්ය්තෙම අනෙක් යම්කිසි තැනකට ගොස් ‘අජරාමර වෙමි’ යන සිතෙක් ඇද්ක එබඳුවූ කර්මන විපාකයෙන් මිදීමට නිසිතැනක් ඒකාන්තයෙන්ම නැත්තේ ය”යි කියා ජාති ජරා මරණාදියෙන් මිදීමට නිසිතැනක් නැති බව හඟවා සියල්ල්ම ශාස්වත වශයෙන් නියත නොවන බව කොශකොට වදාරණසේක්, “එම්බා රාජකුමාරය, දවසකට සියක් කෙළක් ධන නිධානගත වන්නාවූ විසි අමුණක් වියදම් වන්නාවූ ක්ෂවත්රිකය මහාසාර කුලයෙහි උපන්නාහුද අසූකෙළක් ධන නිධාන ගතවන්නාවූ දසාමුණක් වියදම්වන්නාවූ බ්රාසහ්මණ මහාසාර කුලයෙහි උපන්නාහුද සතලිස් කෙළක් ධන නිධාන ගතවන්නාවූ ගෘහපති මහාසාර කුලයෙහි උපන්නාහුද තමන් පිරිස හා බොහෝදෙනාට සත් අට වර්ෂුයක් සැහෙන පරිද්දෙන් රැස්කොට තබනලද මහත් උපභොග පරිභොගසම්පත් ඇත්තාහුද කාශි කොශලාදි ජනපදාධිපතිවූ ප්රොසිද්ධවූ පින්වත් ජනයෝද හිරණ්යන ස්වර්ණුන මුක්තා මාණික්යාතදී බොහෝ ධන සම්පත් සිංහල විමාන වස්තු ප්රීකරණය. 165

ඇත්තාවූ වෙළඳ ගොවි ආදීහුද චණ්ඩාල පුක්කුසාදී අවශෙෂ හීන මධ්යජම උත්කෘෂ්ට ජාති ඇත්තාහුද අන්ධ්ක වෙන්හු පුත්රෂයයි යන නමින් ප්ර්සිද්ධවූ සෞර වීර බලපරාක්රිමයෙන් සමන්විතවූ සතුරු බල මැඩ ජයගෙන වසන්නාවූ ‍කුලපරම්ප‍රාව ශාස්වතයක් හා සමවහිර සඳසේ අවීනෂ්ටව පවත්නාවූ ජාතියෙන් විශිෂ්ටවූවාහුද යන මේ සියල්ලම තම තමන්‍ හිස මත්තෙහි වැටෙනලද ජරා මරණ වළකාගත නොහෙත්මය; මරණයට පැමිණෙන්නාහ. තවද සන්හුන් ඉඳුරන් ඇත්තාවූ කාය වාක් සමාචාරයෙන් යුත් ශීලාදී ගුණ ඇති අට්ටකය වාමකය යනාදී ඍෂිවරයන් විසින් තමන්ගේ ප්ර්ඥා නැමති ඇසින් බලා ලොවට පහලකරණලද කප්පය ව්යාවකරණය යනාදීවූ යම් මන්ත්රවජාතියෙක් ඇද්ද ඒ මන්ත්රණ විද්යානවෙන් හා අවශේෂ ශාස්ත්රද ජාති‍යකින්වත් ජරා මරණ වළකා ගත නොහැක්කේය” යි කියා බණ වදාළසේක එබස් අසා රාජකුමාර තෙම තමා විසින් කළමනා කටයුතු කියන්නේ මෙසේ කීයේය.

“ සුභාසිතා අත්ථවවතී ගථායො තෙ මහාමුනි, නිජ්ඣත්තොම්හි සුභට්ඨෙනන ත්වතඤ්ච මෙ සරණංභවා” ති.

යනුහෙයින්, “මහර්ෂීවූ ස්වාමීන්වහන්ස, නුබවහන්සේ විසින් මෙලෝ පරලෝ භගවා ධර්මසයවූ පරිද්දෙන් මාගේ සිතූ හෙළා වදාරණලද ගාථා අභිප්රාවයන් දැන සිතට නගා ගතිමි. නුබවහන්සේගේ ධර්මභදෙශනාව ඉතා යහපත, නුවණැත්තවුන් විසින් සිත්හි ළා දැරිය යුතු හෙයින් අර්ත්ථ් සහිත වන්නේය, වැඩ අවැඩ මෙලෝ පරලෝ නුබවහන්සේම දන්නා සේක. එබැවින් නුබවහන්සේගේම සරණ යෙමි, මට පිටිවහල්වුව මැනව”යි කීය. එබස් අසා ඔහු සම්යේක් පිළිවෙත්හි පිහිටුවනු පිණිස අනුශාසනා කරණ මහතෙරුන් වහන්සේ මේ ගාථාව වදාළසේක.

“ මා මං ත්වංව සරණං ගච්ඡා තමෙව සරණං වජ, සක්යමපුත්තං මහාවීරං යමහං සරණං ගතො” ති.

යනුහෙයින්, “එම්බා රාජකුමාරය, තෝ මා සරණ නොයව, ශාක්යඅපුත්රජවූ ගෞතම නම් බුදුකෙනෙකුන්ගේ යම් සරණක් මම ගියෙම්ද තෝ ඒ මහාවීරවූ බුදුන් සරණ යව”යි වදාළසේක. එබ සට රාජකුමාර තෙම මෙසේ කීයේය.

“ ‍කතරස්මිං සො ජනපදෙ සත්ථාක තුමහාක මාරිස, අහව්පි දට්ඨුං ගච්ඡිහසං ජිනං අප්පටිපුග්ගලං” ති.


166 සිංහල විමාන වස්තු ප්රාකරණය.

යනුහෙයින්, “සවාමීනි, නුබවහන්සේගේ ගුරුවූ ශාස්තෲන් වහන්සේ කවර දිගක කවර රටක දැන් වැඩවසන සේක්ද? ඒ අප්රනති පුද්ගලවූ පස්වරුන් දිනූ බුදුරජාණන් වහන්සේ දකින්ට යෙමි”යි කීයේය. එකල මහතෙරහු මෙසේ වදාළසේක.

“ පුරර්ත්ථිනමස්මිං ජනපදෙ ඔක්කාකකුලසම්භවො, තත්ථාුසි පුරිසාජඤ්ඤො සො ච ඛො පරිනිබ්බුතො” ති.

යනුහෙයින්, “එම්බා රාජකුමාරය, මේ ස්ථානයට නැගෙණහිර දිග්භාගයේ ජනපදයෙහි කපිලවස්තු පුරයෙහි මහාසම්මත රජහු පටන් පිරිසිදුව පැවත ආවාවූ ඔක්කාකකුලයයි කියණලද යම් සුය්ය්රජ වංශයක් ඇද්ද ඒ සූය්ය්වා වංශොද්භූතව ශ්රීස මහාබෝධි වෘක්ෂය මූලයෙහි දී සවාසනා සර්ව්ක්ලෙශයන් නසා ලොවුතුරා බුදුවූ පුරුෂොත්තම කෙනෙක් සත්වයයන් භවකාන්තාරයෙන් එතර කළසේක, ඒ ශාස්තෘවූ බුදුරජාණෝ පන්සාළිස් හවුරුද්දක් මුලුල්ලෙහි බුදුව වැඩ හිඳ සියලු බුඬකෘත්තයන් කොට නිමවා පිරිනිවන් පා වදාළසේකැ”යි කියා බුදුගුණ වදා‍ළසේක. මෙසේ තෙරුන් වහන්සේ වදාරණලද ධර්ම දෙශනාව අසා සතුටු සිත් ඇති රාජකුමාර තෙම සරණයෙහිද ශීලයෙහිද පිහිටියේය. එයින් කීහ;—

“ සචෙ හි බුද්ධො තිට්ඨෙය්ය සත්ථාල තුම්භාක මාරිස, යොජනානි සහස්සානි ගච්ඡෙය්යංෙ පධිරුපාසිතුං.

යතො ච ඛො පරිනිබ්බුතො සත්ථා් තුම්හාක මාරිස, න්බ්බුතම්පි මහාවීරං ගච්ඡාමි සරණං අහං,

උපෙමි සරණං බුඬං ධම්මඤ්වාපි අනුත්තරං සඞඝඤ්ච නර‍දෙවස්ස ගච්ඡාමි සරණං අහං

පාණාතිපාතා විරමාමි ඛිප්පං ලොකෙ අදින්තං රිවජ්ජසාමි,

අමජ්ජපො නො ච මුසා භණාමි සකෙන දාරෙන ච හොමි තුට්ඨො” ති

යනුහෙයින්, ස්වාමීන් වහන්සේගේ ශාස්තෲන් වහන්සේ දහසක් යොදනින් මත්තෙහි වැඩසිටින්නා‍සේක් වීනම් දැන් ඒ දහස් කණන් යොදුන් දුර මග ගෙවා වඳින්ට භජනය සෙවනය කරන්ට යෙමි, දැන් ඒ බුදුරජාණන් වහන්සේ යම්හෙයකින් නිවන්පුර වැඩිසේක්ද? ඒ බුදුන් සරණයෙමි” යි කියා තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ සිල් ගන්නේ, “බුදුන් සරණ යෙමි’ අනුත්තරවූ දහම් සරණයෙමි; බුඬපුත්ර වූ සඟ සරණ යෙමියි සිංහල විමාන වස්තු ප්ර්කරණය. 167

කියා තුන් සරණයෙහි පිහිටා ඉක්බිති, “ප්රාකණ ඝාතයෙන් වැළැකෙමි, සත්ව්යන් කෙරෙහි මෛත්රිය කරමි; අදින්නාදානයෙන් වැළැකෙමි, දුන් දෙයක්ම ගතිමි, කාමමිථ්යාතචාරයෙන් වැළැක්මි, සිය අඹුවන් නිසාම සතුටුවෙමි, මද්යකපානයෙන් වෙන්වීමි, නිරවද්යැපානයම කෙරෙමි’යි කියා සරණයෙහිත් ශීලයෙහිත් පිහිටියේය. මෙසේ සරණයෙහිද ශීලයෙහිද පිහිටනලද කුමාරයාහට මහතෙරහු මෙසේ වදාළසේක. “එම්බා රාජකුමාරය, මේ වළ ඉසීමෙන් තට කම් නැත්තේය. තාගේ ජීවිතය බොහෝ කල් නොපවත්නේය. පස්මසක් ඇතුළත තෝ නස්නේය, එබැවින් තොපගේ පියරජහු සමීපයට ගොස් දාන සීලාදී කුශල් කොට ස්වර්ගේපරායණ වෙව”යි කියා තමන් වහන්සේ සමීපයෙහි තුබු ශරීර ධාතු දී අවවාදකොට, “පියාණන් වහන්සේ සමීපයට තුබූ ශරීර ධාතු දී අවවාදකොට, “පියාණණ් වහන්සේ සමීපයට යව” යි සමුදී යවුසේක. රාජකුමාරය තෙරුන් වහන්සේගේ වචනය මුදුනෙන් පිළිගෙන තෙරුන් වහන්සේට නමස්කාරකොට මෙසේ කීයේය. “ස්වාමීන්වහන්ස, මම පියාණන් සමීපයට යෙමි, මට අනුකම්පාවෙන් එහි මා වසන තැනට වැඩිය මැනව”යි කියා ආරාධනාකොට තෙරුන් වහන්සේ විසින් ඉවසූ බව දැන මහතෙරුන් වැඳ අවසරගෙන ප්රෙදක්ෂිසණාකොට පියරජහුගේ නුවරට ගොස් උයනට වැද තමන් ආ බව රජ්ජුරුවන්ට දැන්වීය. රජ්ජුරුවෝ එබස් අසා සහ පිරිවරින් උයනට ගොස් කුමාරයා වැළඳ සිඹ සනහා ඇතුළු නුවරට කැඳවාගෙන ගොස් අභිෂෙක කොට රාජ්යයයට පමුණුවන කැමතිවූහ. එකල ඒ කුමාරතෙම කියන්නේ, “‍දෙවයන් වහන්ස, ම‍ාගේ ආයුෂය ස්වල්පවන්නේය. මෙයින් මතු සාර මසක් ගියකල මට මරණය පැමිණෙයි, එයින් මට රාජ්ය්යෙන් ප්රමයෝජන නැත, නුබවහන්සේ පිහිටිවහල්කොටගෙන කුහල්කොට ගතිමි”යි කියා තෙරුන් වහස්සේගේ ගුණයත් බුඬාදී රත්නත්රියෙහි ආනුභාවත් රජ්ජුරුවන්ට කීය. රජ්ජුරුවෝ එපවත් අසා මහත්වූ සංවේගයට පැමිණ තෙරුන් වහන්සේ කෙරෙහිද තුනුරුවන් කෙරෙහිද ප්රගසන්නවූ සිත් ඇතිව මහත්වූ විහාරයක් කරවා කාත්යාවයන මහතෙරුන් වහන්සේ සමීපයට දූතයෙක් යැවූහ. තෙරුන්වහන්සේ රජ්ජුරුවන්ට හා මහජනයාට අනුග්ර්හ කෙරෙමින් වැඩිසේක. එකල දුරින් වඩනා තෙරුන් වහන්සේ දැක රජ්ජුරුවෝ සහ පිරිවරින් පෙර ගමන්කොට මහතෙරහු වඩාගෙන ගොස් විහාරය තෙරුන් වහන්සේට පිළිගන්වා සකස්කොට සිවුපසයෙන් උපස්ථාන කෙරෙමින් සරණ ශීලයෙහි පිහිටියේය. රාජ කුමාරයාද සිල් සමාදන්ව තෙරුන් වහන්සේට හා භික්ෂුට සංඝයාට සකස්කොට



168 සිංහල විමාන වස්තු ප්රටකරණය.

උපස්ථාන කෙරෙමින් දන් දෙමින් බණ අසමින් බොහෝසේ කුශල් රැස්කෙරෙමින් සාරමසක් ඇවෑමෙන් කාලක්රි්යාකොට තවුතිසා දෙව්ලොව උපන්නේය. ඔහුගේ කුශලානු භාවයෙන් සත් රුවනින් ප්රසතිචණ්ඩිතවූ සියක් යොදුන් පමණ රථ විමාණයක් පහළවිය. පරිවාර ස්ත්රී හු නොයෙක් දහස් ගණන් වූහ. රජ්ජුරුවෝ කුමාරයාගේ ශරීරය ආදාහණ කරවා භික්ෂු සඞඝයාට මහදන් පවත්වා බුදුන් උදෙසා ධාතු චෛත්යරයට පූජාසත්කාර කළෝය. එකල්හි රජ්ජුරුවන් ඇතුළුව බොහෝ මනුෂ්යයයෝ ඒ විහාරස්ථානයට රැස්වූහ. තෙරුන්වහන්සේ භික්ෂුො සංඝයා පිරිවරා ඒ ස්ථානයටම වැඩිසේක. මෙසේ ගිහි පැවිදි දෙපක්ෂභයෙන්ම එහි මහත් සමාගමෙක් විය. ඉක්බිති ඒ දිව්යේපුත්රුතෙම තමන් පූර්වකජාතියෙහි කරණලද කුශලකර්මමයත් තෙරුන්වහන්සේ කළ උපකාරයත් දැක කෙළෙහි ගුණ දන්නා බැවින්, “තෙරුන් වහන්සේ කරා ගොස් වඳිමි. තෙරුන් වහන්සේගේ ගුණයත් සර්වුඥ ශාසනයෙහි ගුණයත් බොහෝ දෙනාට ප්ර කාශකෙරෙමි” යි සිතා දිව්යඥරථයට නැගී මහත්වූ දෙව්පිරිස් හා සමග දෘශ්යනමාන රූපයෙන් මිනිස්ලොවට අවුත් රථය ආකාශයෙහි රඳවා බිමට බැස තෙරුන් වහන්සේගේ ශ්රීෙ පාද වන්දතනයට නමස්කා කොට පිය රජ්ජුරුවන් හ‍ා පිළිසඳර කථාකොට නැවත තෙරුන් වහන්සේ කරා ගොස් දොහොත් මුදුන්දී එකත් පස්ව සිටියේය. මහතෙරහු ඒ දිව්ය්පුත්ර්යාගේ ශ්රීප සමෘද්ධිය දැක ඔහු විසින් කරණ ලද කුශලකර්මවය ප්රුකාශ කරවනු පිණිස මේ ගාථාවන්ගෙන් විචාළසේක.

“ සහස්ස රංසිව යථා මහප්පභො දිසං යථා භාති නහෙ අනුක්කමං තථප්පකාරො තවයං මහාරථො සමන්තතො යොජනත්තමායතො.

සුවණ්නපට්ටෙහි සමන්තමොත්ථ ටො උරස්ස මුත්තාහි මර්ණ හි චිත්තිතො, ලෙඛා සුයණ්ණස්ස ච රූපියස්ස සොහෙන්ති වෙළුරියමයා සුනුම්මිතා.

සීසඤ්තිදං වෙළුරියස්ස නිම්මිතං යුගඤ්චිදං ලොහිතකාය චිත්තිතං සුන්තා සුවණ්ණස්ස ච රූපියස්ස සොභූන්ති අස්සා ච පිමෙ මනොජවා

සො තිට්ඨසි හෙමරථෙ අධිට්ඨිතො දෙවානමින්දොහව සහස්සවාහනො, පුච්ඡාමි තාහං යසවත්ත කොවිදං කථ තයා ල‍දෙධ‍ා අයං උළාරො” ති. සිංහල විමාන වස්තු ප්ර්කරණය. 169 යනුහෙයින්, “දහසක් රැසින් දිලියෙන්නාවූ මහත් ප්රදභාමත්වූ සූය්ය් මණ්ඩලය හාත්පසින් අන්ධිකාර විද්වංශනයකොට යම්සේ ආකාශයෙහි බබලාද එමෙන් තාගේ මේ මහාරථ විමානය හාත්පසින් ජොතිමත්ව බබලන්නේය. එතකුකුවුවත් මේ ලොකයෙහි සත්වහයන් ඇසට පෙනෙන්නාවූ ආලොකයන් අතුරෙන් සූය්ය් ල මණ්ඩලයට වඩා මහත් ආලොකයක් නැතිහෙයින්ද අනෙක් උපමාවක් ප්ර්කාශව නොපෙනෙන බැවින්ද ආලොකය නිසා සූය්ය්ැ මණ්ඩලයට උපමාකළ පමණෙක් විනා හිරුමඬල පනස්යොදුන් පමණ වෙයි, මේ රථ විමානය අයමින් චිතරින් උසින් සියක් යොදුන් පමණ වෙයි, මිනිස්ලොවට පැමිණි කෙණෙහිම තුන්දිවයිනක පැතිර පවත්නාවූ අඳුරු දුරුකොට දිළියෙමින් මේ විමානය හිරු විමානයටත් වඩා අතිශයින්ම ප්රොභාමත් වෙයි, මේ රථය හාත්පසින් රන් පටින් වසනලද්දේය, ඒ රන්පටෙහි බබලන්නාවූ මාලාකර්ම ලතාකර්ම මාන්තය වෛදුය්ය්ම ප මාණික්යකයෙන් නිමියේය. රථඋරය මුතු මැණික්මය විසිතුරු කර්මා්න්තයෙන් නිමියේය. රථඋරය මුතු මැණික්මය විසිතුරු කර්මාුන්තයෙන් නිමියේය. සියලු රථ කර්මාමන්තය රන් රිදී මුතු මැණික්මය වන්නේය. මේ රථයෙහි කිඹුල්මුඛ දෙකද ලොහිතඞකමිණි හා වෛදුය්ය් කරමිණියෙන් නිමියේය. වියලනු රණින් රිදීයෙන් නිමියේය. මේ රථයෙහි යොදනලද ශෛන්ධේව අශ්වයෝද දිව්යයපුත්රයයා යම්තැනකට යෙමියි සිතූ කෙණෙහිම සිතු තැනකට රථය අදනාහෙයින් මනොමය ජව ඇත්තාහ. දහසක් ශෛන්ධිවයන් යොදනලද වෛජයන්ත නම් රථයෙහි හුන්නාවූ ශක්රධදෙ‍වන්ර්යිනයාසේ තෝද මේ රථ විමානාරූඪව මේ දිව්යර සමූහයා අභිභවමින් බබලන්නෙහිය. තා විසින් පූර්වමජාතියෙහි කරනලද කවර කුශලයක් හෙතුකොට ගෙන මේ දිවඉසුරු ලද්දේදැ”යි විචාළසේක. මෙසේ ඒ මහතෙරුන්වහන්සේ විසින් විචාරනලද ප්රදශ්නය විසඳන්නාවූ දිව්යහ පුත්රවතෙම මේ ගාථාවන්ගෙන් ප්රිකාශකෙළේය.

“ සුජාතො නාමහං භන්තෙ රාජපුත්තො පුරෙ අහුං, ත්විඤ්ච මං අනුකම්පාය සඤ්ඤමසමිං නිවෙසයි.

ඛිණායුකඤ්ච මං ඤත්වා සරීරං පාදාසි සත්ථුයනො, ඉමං සුජාත පූජෙහි තං තෙ අත්ථාරය හෙතිති.

තාහං ගන්ධෙපහි මාලෙහි පූජයිත්වාා සමුය්යුමතො, පහාය මානුසං දෙහං උප පත්තොම්හි නන්ද්නං,

නන්ද නොපවනෙ රම්මෙ නානාදිජගණායුතෙ, රමාමි නච්චගීතෙහි අච්ඡරාහී පුරක්ඛතො”ති.

යනුහෙයින්, “ස්වාමීනි, මෙම නුවර රජහුගේ පුත්ර වූ කාලක්රිමයා කළ සුජාත කුමාරයෝ නම් මමය. එසමයෙහි නුඹවහන්සේ මට සුජාත කුමාරය, මේ ධාතු පූජාකරව. මතු ස්වර්ගම මොක්ෂස 23 170 සිංහල විමාන වස්තු ප්රසකරණය.

සම්පත් දෙන හෙයින් මහත් වැඩ පිණිස වන්නේය”යි කියා බුදුන්ගේ ශරීර ධාතු දුන්සේක. මමද “ඒ ධාතු ගෙනගොස් ගඳ දුම් මල් පහන් ආදියෙන් පූජාකොට මේ දිව්ය.ලොකයෙහි උපන්මි” යනාදීන් ප්රපකාශකොට කියා තෙරුන්වහන්සේ වැඳ අවසර ගෙන ප්රෙදක්ෂි ණාකොට මවුපියන් විචාරා රථයට නැඟී දෙවිපිරිස් පිරිවරා දෙව්ලොවටම ගියේය. මහතෙරුන්වහන්සේ එම අර්ත්ථොවත්පත්ති කොටගෙන එතැන්හි රැස්වූ පිරිසට බණ වදාළසේක. ඒ ධර්ම්දෙශනාව බොහෝදෙනාට ප්ර්යෝජන විය. ඉක්බිති මහතෙරුන්වහන්සේ තමන් විචාළ නියාවත් දිව්යපපුත්රෝයා කී නියාවත් ඒ සියලුම ප්ර්වෘත්තිය තත්වූ පරිද්දෙන් ධර්මාසඞගායනා කරන කාලයෙහි ධර්ම සංග්රාවහක මහා ස්ථවිරයන්ට කීහ. ඒ මහාස්ථවිරයෝ මේ විමානවස්තුවද සංග්ර හක මහාස්ථවිරයන්ට කීහ. ඒ මහා ස්ථවිරයෝ මේ විමානවස්තුවද සංග්රිහවට නගා විමානවස්තු දෙශනාවට අන්තර්ගවත කොට සංගායන් කළහ.

මේ විමානවස්තු ප්රතකරණයෙහි පස්වැනි මහාරථ වර්ගමයෙහි තෙළෙස්වන චූලරථ විමාන වස්තු වර්ණිනාව කියා නිමවන ලදී

මහාරථ විමාන වස්තුව

තවද මේ විමානවස්තු ප්රවකරණහයෙහි පස්වැනි මහාරථවගර්‍ යෙහි තුදුස්වන මහා රථ විමාන වස්තුව නම් කවරැහත්:- සනරාමර ලොකගුරුවූ බුදුරජාණන් වහස්සේ එක් සමයෙක්හි සැවැත්නුවර ජෙතවනාරාමයෙහි වැ‍ඩවසනසේක. එසමයෙහි මුගලන් මහතෙරුන්වහන්සේ දෙවචාරිකාවෙන් වඩනා සේක් තවුතිසා භවනයෙහි තමන්ගේ විමනින් නික්ම දහසක් අසුන් යෙනාලද මහත්වු දිව්යහරථයකට නැඟී මහත්වූ දෙව්පිරිස්ද පිරිවරා මහත්වූ දිව්යරඍද්ධියෙන් දිලිහි දිළිහී උයන්කෙළියට යන්නාවූ එක්තරා ගොපාල නම් දිව්යරපුත්‍තහයකුගේ දිවඉසුරු දැක බුදුන්ට දන්වා ප්රරකාශකරවු සේක. ඔහුගේ කුශලකර්මගමය මේ මතු පහළ වන්නේය. කෙසේදයත්:— “මේ මහා භද්රග කල්පයෙහි එකානුවන් කල්පයෙහි බුදුහු මහාවිපස්සී නම් බුදුන් සමයෙහි දෙතිස්මහා පුරුෂලක්ෂබණයෙන් හා අසූ අනූ ව්ය ඤ්ජන ලක්ෂසණයෙන් දිලිසෙන්නාවූ බුද්ධ ශ්රී් දැක සතුටු සිත් ඇතිව රන් මාලාවක් පූජාකොට මේ කුශලය හෙතුකොටගෙන මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උරච්ඡද මාලාවක් පහළ වේව” යි කියා කර කලද ප්රාකර්ත්ථ්නා අතිව එකානු කපක් මුළුල්ලෙහි සුගතියෙහිම


සිංහල විමාන වස්තු ප්ර කරණය. 171

සැරී සරන්නේ මේ මහාභද්රා කල්පයෙහිම තුන්වැනිව බුදුවු කාශ්යිප නම් බුදුන් සමයෙහි බ්රා හ්මණ කුලයෙහි ඉපිද වෙදතුයෙහි පරතෙරට පැමිණ ගොපාල බ්රාහහ්මණයයි ප්රලසිඬව මෙලෝ පරලෝ කුසල් අකුසල් හැඳින සත්පුරුෂ ගුණයෙහි පිහිටි‍යේය. රාජ්යෝශ්රී සමාන ඉසුරු සම්පත් අනුභව කෙරෙයි, ඔහු යටගිය දවස මහා විපස්සි නම් බුදුන් සමයෙහි කළ ප්රා්ර්ත්ථරනා වශයෙන්ම කසී රට කිකී නම් කසී රජහුගේ අග්රු මහෙසිකා දෙවින් කුස උපන් දිව්යාථඞගනාවක් වැනිවූ උතුම් රූපශ්රීගයෙන් හා සියුම් මොලොක් ශරීර සුවපහස් ඇත්තාවූ සියලු ළයමඬල වසා වළඳනාලද ස්වර්ණ‍මය උරච්ඡද මාලාවක් ලැබූ හෙයින් උරච්ඡද මාලා නම් රාජ කුමාරිකාවක පහළවූවාය, ඒ රාජකුමාරිකාව ගොපාල බ්රාහ්මණයා කළ ප්රාවර්ත්ථ්නා බලයෙන් පියරජහු විසින් පාවාදෙන ලදුව දෙවඟනක් වැනිවූ රාජකුමාරිකාව විසින් කරනලද උපකාර විඳිමින් ශ්රීි සම්පත් අනුභව කෙරෙමින් බුදුන් කෙරෙහි පැහැද බුදු පාමොක් මහකුමාරිකාව උදෙසා බුදුන් විසින් වදාරනලද බණ අසා ද ශ්රදඬා සති වීය්ය් ස සමාධී ප්රයඥා යන පඤ්චඍද්ධි නුමුහුකළ බැවින් මාර්ගහ ඵලයක් උපදවාගත නොහි පෘථග්ජන කාලක්රිධයාවෙන්ම කාලක්රි්යාකොට ඒ ජාතියෙහි කරනලද කුශලකර්මීය හෙතුකොටගෙන තවුතිසා භවනයෙහි සාරසියයක් ගවු පමණ රන්විමනෙක උපන්නේය. පිරිවර දිව්යාරඞගනාවෝ නොයෙක් කෙළගණන් පහළවූහ. නොයෙක් විචිත්ර චිත්රද කර්මාගන්තයෙන් ශොභාමත් වූ භික්ති හා රථාලඞකාරයෙන් හෙබියාවූ මිහිරිනාද පවත්නාවු රථචක්රෝ හා දහසක් අසුන් යොදනලද්දාවූ රථාලොකයෙන් සුය්ය්ාද මණ්ඩලයට නින්දාසකරන්නාක් වැනිවූ ප්රනභාසම්පන්නවූ දිව්යද රථයක් පහළවිය. ඒ දිව්යරපුත්රපතෙම එහි ආපු පමණින් දිව්යදසම්පත් අනුභවකොට නැවත නැවතත් දිව්යළලොකයෙහිම සැරිසරන්නේ මේ බුද්ධොත්පාද කාලයෙහිද ශෙෂව තුබු එම කුශල කර්මළ විපාකයෙන් කියනලද රථ විමානය ඇතුලුවූ දිව්යු සම්පත්තියෙන් සමෘද්ධවූ ගොපාල දිව්යදපුත්රතයායයි යන මේ නමින් ප්ර්සිද්ධව එම තවුතිසා භවනයෙහි දිව්ය්සම්පත් අනුභව කරන්නේ එක් දවසක් තමන් රන් විමනින් නික්ම ව එම තවුතිසා භවනයෙහි දිව්යඑසම්පත් අනුභව කරන්නේ එක් දවසක් තමන් රන් විමනින් නික්ම රථයට නැඟී මහත්වූ දෙව්පිරිස් පිරිවරා මහත්වූ දිව්යව ඍද්ධියෙන් දිලිහි දිළිහි උයන්කෙළි පිණිස යන්නාවූ දිව්යිපුත්රතයාගේ අභිමුඛයෙහි මුගලන් මහතෙරුන්වහන්සේ පෙනි වදාළ සේක. එකල්හි ඒ දිව්ය පුත්ර්තෙම තෙරුන්වහන්සේ දැක වහා රථයෙන් බැස තෙරුන්වහන්සේට නමස්කාරකොට දොහොත්


172 සිංහල විමාන වස්තු ප්රමකරණය.

මුදුන්දී එකත්පස්ව සිටියේය. එකල්හි ඒ දිව්යකපුත්රණයාගේ ඉසුරු සම්පත් දැක ඔහු විසින් පූර්ව්ජාතියෙහි කරනලද කුශලකර්ම ය ඔහු ලවාම ලොකයාට ප්රඉකාශකරවනු කැමතිව මෙසේ විචාළසේක.

“ සහස්සයුත්තං භයවාහනං සුභං ආරුයහිමං සන්දතනං නෙක චිත්තං, උය්යාිනභූමිං අභිතො අනුක්කමං පුරින්දංදො භූතපතීව වාසවො.

සොවණ්ණමයා තෙ රථකුබ්බරා උහො ථලෙහි ආසෙහි අතීව සඞගතා, සුජාතගුම්බා නරවීරනීට්ඨිතා වි‍රොවතී පණ්ණරසෙව චන්දො .

සුවණ්ණජාලාවතතො රථො අයං බහූහි නානාරතනෙහි විත්තිතො, සුනන්දිාඝොසො ච සුහස්සරො ච වීරොවතී චාමරහත්‍ථ බහූහි.”

යනාදීන් දක්වනලද හෙයින් අනෙකප්රබකාර විචිත්ර චිත්ර කර්මා න්තයෙන් හෙබියාවූ දහසක් අසුන් යොදනලද වෛජයන්ත නම් රථයට නැගී දෙදෙව්ලොව දෙවියන් පිරිවරා උයන් කෙළියන ශක්රයදෙවෙන්ර්ොව යාසේ දිව්ය්සෙනාව පිරිවරා නානාවිධ රත්නයෙන් විසිතුරුවූ දහසක් ගෛන්ධකවයන් යොදනලද රථවිමානා රූඪව උයන් බිමට යන්නාවූ, එම්බා මහානුභාවසම්පන්නවූ දිව්ය පුත්රවයා, චන්ර්භාවමණ්ඩලයසේ නොයෙක් රැසින් දිලියෙන්නාවූ තාගේ මේ රථ විමානය මත්තෙහි කූටාගාර සටහන් ඇති පලසෙවෙනී සත් රුවනින් නිමියේය. සතරදිග නගනලද ටුම් සමූහය දක්ෂ්වූ ලියනවඩුවන් විසින් ඔහුන්ගේ සෞර වීය්ය්රද බල දක්වා පද්ම කුමුදාකාර ඝටිකා හිඳුවා ශක්තිවූ පරිද්දෙන් ලියා නැඟුවාසේ සත්රුවනින් නිමියේය, රථයෙහි සිටිනාවුන් රක්ෂාරකරන පිණිස හා අතින් අල්වාගත හැකිවූ පරිද්දෙන් දෙපස ආවරණකොට සාදනලද කිඹුල් මුවදෙක සත්රුවනින් නිමියේය, වෙදිකාකාරයෙන් සදනලද රථයා‍ගේ දෙපස ගනරනින් හා සත්රුවනින් නිමියේය. බිම ඉඳුනිල්මිණියෙන් නිමියේය, දහස්ගණන් දැවි හ රන් පුවරු කඩ චක්රාේකාරයෙන් විදුලිය වැළඳ දිලිසෙන්නාසේ ශොභාමත්වූ සියදහස් ගණන් රෙඛා සමූහය ගන රනින් නිමියේය, අනෙකවිධ රත්නයෙන් නිමියාවූ නාභි නිම්වළලු සහිත රථසග් පෙළින් ශොභාමත් වෙයි. ඊමත්තෙහි සත්රුවන් ධජ නගා තිබෙයි, නානාවිධ රත්නයෙන් නිමියාවූ චාමර ගත් අත්

සිංහල විමාන වස්තු ප්ර්කරණය. 173

රත්නයෙන් සැරහී නටමින් ගායනා කරමින් පවත්වනලද නළු නාටකයන් විසින් කරනලද නෘත්යි ගීත ලීලා දැක සතුටුව පවත්වනලද සාධුකාර නාදයෙන් හා අශිර්වාලද වශයෙන් පවත්වනලද ස්තුති මඞගල්යස ඝොෂාවෙන් එකතින් නාදවෙයි මේ රථය පදනා කල මිණි කිංකිණික නාදය හා රථ චක්රලනාදය දක්ෂවවූ ගන්ධෙර්වදයන් විසින් වයනලද පඤ්චාඞගික තූය්ය්ුක නාදයක්සේ කර්ණවරසායනව මධුරනාද පවත්නේය. රථයෙහි යොදන ලද දහසක් සෛන්ධයවයෝ ඔවුනොවුන්ට නොපසුබැස රථය අදනාහුය. දහසක් චාමර එකවිට වල්පත් සැලී‍මෙන්ද රථාලඞකාරය පිණිස අසුන්ගේ කුර සංඝට්ටනයෙන්ද අලඞකාරවන්නේය. සිවු සැටක් පමණ ස්ත්රී ලක්ෂඅණයෙන් සමන්විතවූ නොයෙක් කෙළගණන් දෙවඟනන් පිරිවරා රථවිමානාරූඪව තෝ ශක්රකදෙවෙන්ර්් ප ලීලාවෙන් බබලන්නෙහිය. එම්බා දිව්යූ පුත්රාය, මෙපඳු සැපතක් ලැබීමට තා විසින් ගිය ජාතියෙහි කරනලද කුශලකර්මනය කවරේදැ?’යි විචාරා වදාළසේක. මෙසේ මුගලන් මහතෙරුන්වහන්සේ විසින් විචාරන ලද පැණය විසඳන්නාවූ දිව්යස පුත්ර තෙම මෙසේ ප්ර කාශ කෙළේය.

ජිතින්රිවූ දයං බුද්ධං අනොමනික්කමං නරුත්තමං කස්සපං අග්ගපුග්ගලං, අවාපුරන්තං අමතස්ස ද්වාරං දෙවාතිදෙවං සතපුඤ්ඤලක්ඛණං.

තමන්නපානෙන ච චීවරෙන ච ඛජ්ජෙන භොජ්ජෙන ච සායන්නෙ ච, සන්තප්පයිත්වාච ද්විපදානමුත්තමං සේ සග්ගසො දෙවපුරෙ රමාමහං.”

යනුහෙයින්, “ස්වාමිනි, මම කාශ්යරප බුදුන් සමයෙහි ගොපාල නම් බ්රාෙහ්මණව බුදුන් දුටු කෙණෙහිම ‘මේ එසේ මෙසේ සත්වෙකෙනෙක් නොවෙයි. සකල ක්ලෙශයන් නසා සියල්ල දත් ලොවුතුරා බුදු කෙනෙකැ’යි සතුටු සිත් ඇතිව බණ අසා දානයට ආරාධනාකොට මාගේ වාසභවනයෙහි ගෙයක් වියන් බැඳ වටතිර ඇද ඔලම්බක පුෂ්පදාමයන් එල්වා යහපත් ඇතිරි අතුට මධ්යසයෙහි බුදුන් වඩා හිඳුවා දෙපාර්ශදවයෙහි අග්ර ශ්රා්වක දෙදෙනා ප්රෙධාන කොට ශ්රා වක සංඝයා වඩා හිඳුවා ඛාද්යා්භොජ්යාහදී ආහාර වර්ගයයන් වළඳවා සිවුරු පුජා කෙළෙමි. මෙසේ අසදාශ දානාදී වශයෙන් ත්රිආවිධ චෙතනාව පිරිසිදුකොට මහත් වර ධන පරිත්යා ගකොට පිරිසිදු ගුණගණාඞගත උදාරතර මනා පින්කෙත්වූ බුදුන් ප්ර්ධානකොට මහාසඞගයාට මහදන් පවත්වා ඒ කුශලකර්මකය

174 සිංහල විමාන වස්තු ප්රදකරණය.

හෙතුකොටගෙන මිනිස්කුණප හැර මේ දෙව්ලොව ශක්රවයා වැනිවූ උදාරතර සම්පත් ලදිමි” කියා කුශලකර්මශය ප්රාකාශකොට බුදුන්ගේ උත්තම ගුණ මහන්තත්වදය ප්රහකාශකරනු පිණිසද බොහෝදෙනා ශ්රරඬාවෙහි පිහිටුවා කුශල ක්රිතයාවෙහි යොදවනු කැමතිවද මෙසේ කීයේය.

“ ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච පණීතරූපං අභිකඞඛතා මුනි, අන්තඤ්ච පානඤ්ච බහුං සුසඞඛතං පතිට්ඨපෙතබ්බං අසඞගමානසෙ.”

යනුහෙයින්, “අග්ර.වූ ආයුෂය, අග්ර.වූ වර්ණවය, අග්රරවූ සැපය අග්රෙවූ බලය, යනාදීවූ සියලු උතුම් සම්පත් කැමති ශ්රරඬ‍ීාවන්තයන් විසින් අන්නපානාදී යම්කිසි දානයක් ඇත්නම් බුඬාදී රත්නත්ත්රඬයෙහිම පිහිවුවිය යුත්තේය. මෙලොවත් පරලොවත් බුදුන්ම විනා ලොවැස්සන් විසින් කරණලද පූජාසත්කාර විඳීමට සුදුසු කෙනෙක් කිසි තැනෙක් නැත්තේ”යි කියා බුදුගුණ ප්රාකාශ කෙළේය. එකල්හි මහතෙරුන්වහන්සේ ඒ ‍දිව්යුපුත්රායාගේ සිත් බලා කෙලෙසුන් තුනීවූ යහපත්වූ මෘදුවූ කෙලෙසුන් කෙරෙන් විනීවරණවූ ප්රිසන්නවූ මාර්ගානධිගමයට සුදුසුවූ සිත දැන චතුස්සත්ය්ය ප්රණකාශකොට බණ වදාළසේක. එකල්හි ඒ දිව්යධපුත්රුතෙම සොවාන් ඵලයෙහි පිහිටියේය. ඉක්බිති මුගලන් මහතෙරුන් වහන්සේ මිනිස්ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූසේක. බුදුරජාණන්වහන්සේ එම අර්ත්ථොවත්පත්තිකොටගෙන එතැන්හි රැස්වූ පිරිසට ධර්‍රජමදෙශනාකොට වදාළසේක. ඒ ධර්මිමදෙශනාව බොහෝදෙනාට සාර්ත්ථණකවිය.

මේ විමානවස්තු ප්රකකරණයෙහි පස්වන මහාරථ වර්ග යෙහි තුදුස් වන මහා රථ විමාන වස්තු වර්ණපනාව කියා නිමවන ලදී.


පරමත්ථරජොතිකා නම්වූ බුද්දක‍ඨකථාවෙහි පස්වන මහාරථවර්ගථය කියා නිමවනලදී.