සිංහල හෝඩිය
Appearance
සිංහල හෝඩිය
[සංස්කරණය]ස්වර
| අ | ආ | ඇ | ඈ | ඉ | ඊ | උ | ඌ |
| ඍ | ඎ | ඏ | ඐ | එ | ඒ | ඓ | |
| ඔ | ඕ | ඖ | |||||
| අං | අඃ |
ව්‍යංජන
| ක | ඛ | ග | ඝ | ඞ | |
| ච | ඡ | ජ | ඣ | ඤ | |
| ට | ඨ | ඩ | ඪ | ණ | |
| ත | ථ | ද | ධ | න | |
| ප | ඵ | බ | භ | ම | |
| ය | ර | ල | ව | ||
| ශ | ෂ | ස | හ | ළ | ෆ |
- ඉති සිද්ධිරස්තු
෴
[සංස්කරණය]- ස්වර වෙනුවට යෙදෙන පිලි
ඇලපිල්ල...............................පාපිල්ල
හ්‍රස්ව මාත්‍රාංශය.......................දීර්ඝ පාපිල්ල
දීර්ඝ මාත්‍රාංශය.........................කොම්බුව
ඉස්පිල්ල...............................ගැටේ සහිත ඇලපිල්ල
දීර්ඝ ඉස්පිල්ල...........................ගැටේ සහිත ඇලපිලි දෙක
උත්තරාංශය.............................ගයනුකිත්ත
හල් කිරීම..............................දීර්ඝ ගයනුකිත්ත
- අකුරු උපදනා තැන්
ක වර්ගය ද අ ආ ඇ ඈ හ යන අක්ෂර පහ ද උගුරෙන් උපදී. හේ කණ්ඨජ නම් වේ.
ච වර්ගය ද ඉ ඊ ය ශ යන අක්ෂර සතර ද තල්ලෙන් උපදී. හේ තාලුජ නම් වේ.
ට වර්ගය ද ඍ ඎ ර ෂ ළ යන අක්ෂර පහ ද මුදුනෙන් උපදී. හේ මූර්ධජ නම් වේ.
ත වර්ගය ද ඏ ඐ ල ස යන අක්ෂර සතර ද දත්වලින් උපදී. හේ දන්තජ නම් වේ.
ප වර්ගය ද උ ඌ යන අක්ෂර දෙක ද තොල්වලින් උපදී. හේ ඕෂ්ඨජ නම් වේ.