සිය බස් මල් දම-කාව්‍ය iii
151 පි රි ස ද සොමි උවන පියයුරු රණ තිස ර ම ද ර ද දුන්මිටෙ’ව් මැද දෙස ඇති පව ර සු ර ර ද ලියෙ’ව් රුසිරැ’ති අඟණන් නො හු ර මි ග ර ද ගම් මැදට පැන මුරිය නද ක ර
152 න න’ බ ර ණි න් සැ ර සූ කිරි බොන ලද රූ පැ න අ වු දි න් නද කර මැරුවයි කෙස රූ ගු ණ නැණයෙන් අග පත් හිමි සඳ මහ රූ වෙ න ති රි ස න් නැසූ වග කියනු ද කවු රූ
153 ලො ව ර කි නා පින්වත් නිරිඳුනි දැන ට මෙ ම ලෙ සි නා නැසුවොත් අප ගෙ මුළු ර ට කි ම ලැ බෙ නා පල ත් මෙ බිය දුරු කො ට නො ව ල සි නා සෙත කළ මැනව මෙ අප ට
154 මෙ ලෙ ස ට ගම් වැසි හැම දෙන එ රදුට සැල කළ විගසි න ලෙ ව න ට පැමුණුණු එ බිසට වගු රද තුම තද ළ සොවි න යු ද ය ට ගොස් මිගිඳු මරණ විලසට රැස් කර මැතිග ණ මො න ව ට අණ දී වදාළ සේක මෙ ලෙස ලොවට පෙමි න
155 බ ල ත ර යුද කර පෙර දිනුමට සෙනෙහැති අමතිවරු නි රු දු ත ර මිග රදෙක් අවුත් අප සතු රට නසන බැව් නි පු ව ත ර සිවුරඟ සෙන් ගෙන ගොස් යුදකර - එහු මරමි නි දු රු ක ර එව් අප රට පත් විපත් එ බිය තොප බලයෙ නි
156 ස සො බ න රදු වදහළ බස අසමින් මැතිවරු හැම දෙ න එ ම ස න යෙන් අණබෙරකර මහ සෙන් රැස් යන විලසි න ස ර ස න සැර නඩු අඩයටි සඳසක් ඈ නන’වි රැගෙ ණ අ ප ම ණ සිවුරඟ සෙන් සහ නිරිඳුන් වැඳැ අවසර ගෙ ණ
157 ප ස තු රු ගොසකර පෙරටුව ගොඩ යන සිඳු රද විලස ට යු ද ක රු මහ සෙනඟ ගොසින් එම සී රද සිට පියස ට නොමතුරු වට කරමින් අවියෙන් අවි ගැවසෙන තරම ට වි සි තු රු අවි ලෙළවා සිය දහස් විදුලි ගසන රඟ ට
158 ර ණ බෙර කරවා රුදු රත ඔල්වරසන් දෙමින් කුරි රු සෙ ණ සුවහස් ගසන විලස කළ රණ ගොස අසා කෙස රු ව න මැද ඔත්පලින් නැඟිට කර බුරවා සොඳ විසිතු රු පැ න අහසට ඔබමොබ බමනය කරැ සිය විදුලි අයු රු
- එනු
සිය බස් මල් දම 23
159 ප ළ කරමින් සී රද විකුම් නද කරැ වැද සෙනඟ මැද ට දු ල තර ඇත් අස් සමඟින් දුටු දුටු සත මරණෙ’ම වි ට බ ල යුදයෙන් සිත් බිය ගෙනැ කටු බැදිවල පැනැ විගස ට ඵ ල වා ගෙන එතැ යි සිතා පසු බලමින් දුවන කල ට
160 සි ර දුට අසු නොවී සිටිය ඉතිරි හසුන් එන බව දැ ක සි ර දුම ය යි සිතා ඉතා තද බිය ගෙන දිව් නොව ල ක වෙර ඇඳි වත් කටු දැවටී ඉරී රැඳුණු බවත් නො දැ ක දු ර ට ගොසින් වැටී ගත්තු මරණින් ගැලවී වැදැ දු ක
161 මෙ ලෙ ස ට කටු ඇනී අයෙක් සියල් සිරුර ලේ ගාගෙ ණ සි න ර ද ට කන් පැළුණු අයෙක් සමහරු අප ගත වතුරෙ ණ වි ග ස ට දුව වැටී අයෙක් අත පය තුනටිය බිඳගෙ ණ කැ ල ය ට වැද ඒ ඒ තැන සැඟවී සිට මරණ බියෙ න
162 පැ ළ ඳි බරණ ඇඳි වත් අවි පස’තුරු තැන තැන දමමි න මු ල දි දොඩා ගිය කට මැත සිතා තදින් ලජ්ජායෙ න කොල අතු ඇඳ ලේ පෙරමින් ගිය ගිය තැන්වලින් සෙමි න ග ල වා ගෙන පණ පමණක් එක තැනකට රැස්ව සොඳි න
163 වි ය රු විටුණු අය විලසට කිසිවක් නො ම දැන එමවි ට රු දු රු ලෙසට හඬා වැළප ඉලව් වලම් දී එම වි ට කෙ ස රු යෙදෙන් මැරුම් නොකා ආ බව සිතමින් බලය ට සො ඳු රු නිරිඳු වෙතට අවුත් සිරි පද වැඳ කිවු මෙලෙස ට
164 මිග කියා සිහ යුදට ගිය සෙබළුන් කෙරෙන් එක සෙබළළෙකු ත් මිග රදුගෙ ඉදිරියට යන ලෙස අඩියකුත් නොතිබිය කො හෙ ත් මිග පතිහු නද අසා දෙ සවන් පැළී මළහුය නොයෙක් ස ත් මිග රදුට අසුවෙමින් මැරු ඇත් අස් මිනිස් ගණනක් නොමැ ත්
165 ඉ තු රු වුණු අපි දිව ගොසින් කටු ලැහැප්වල විදී ලා ව තු රු අබරණ නන’වි පස’ තුරු තැනින් තැන මඟ දමා ලා සි රු රු සිදැ බිදැ ගොසින් තැන තැන පැහැර ගල් මුල් ඇනී ලා සි වු රු පෙරවූ විලස රත් විය මෙ අප ඇඟ ලේ රැඳී ලා
165 ලො ව ට අගපත් හිමි සඳිනි පඩි නොලැබෙතත් අප හැමට අදසි ට අ ප ට බැරිමට යුද කරන්නට තද විකුම් මිග රදකු ලඟ සි ට නු ඹ ට අපගෙන් වැඩක් ඇතහොත් කුමට ඇරියෙද මෙබඳු සටන ට දැ න ට මිගිඳකු ලවා අප මැරවුමෙන වන පල මොකද නිරිඳු ට
24 සිය බස් මල් දම
167 මෙ ලෙස සැල කළ ස ඳ සිහ යුදට ගිය මැති ස ඳ රද දිතට දුක් වැ ද ඔවුන් තුටු කර තෙපුල් දී සො ඳ
168 හැර පිටත ඔවුනැ’ ම මැතින් ගෙන්වා එවලෙ ම ලෙව් සතට කර පෙ ම මෙලෙස පැවසී වදන් මනර ම
169 මැති වරුනි මසු දහසකින් බැඳි පියල්ලකගෙණැ තබා ඇතුපි ට
අ ති දරුණු මිග රදුගෙ ඉස සිඳැ යමෙක් ගෙණවුත්දුනොත් මෙ අප ට
ව ති සුරුද ස මෙරන් දහසද ඔහුදෙන බව කියා තුටුකො ට
ඉ ති සියලු වගු රටෙහි අප සතු ලවව් අණ බෙර ඉතා විගස ට
සිංහයා මැරීම 170 මැති සඳහු මෙ ලෙසි න ලැවූ අණ බෙර අසමි න එ මිග රද පුත් ව න සිංහබා නම් කුමරු විගසි න
171 ගොසින් තම මවු වෙ ත අණබෙර ලැව් එ පුව ත දන්වා ලා නැව ත මෙ ලෙස පැවසී වදන් නොම රු ත
172 අ ම් ම මම ගොසින් සී රදහු මරමි න දැ ම් ම හිස ගෙනැත් වගු රදු දක්වමි න නි ම් ම නැති නොයෙක් යස ඉසුරු ලබමි න ර ම් ම වන සුවෙන් දවසරිමි කී තැ න
173 එ බසට මිගිඳු වෙ ත් සිත ඇති ඉතා බලව ත් බිසෝ සඳ යහප ත් මෙ ලෙස පැවසී පුතුට පෙම යු ත්
174 පු ත එ ලෙසින් ඇතත් තොප බල විකුම් ස ර
නැ ත දෙ ලොවින් වැඩක් මැරුවොත් පිය කෙස ර
න ත ඉසුරෙන් පිරුණත් එම වෙයි නොස ර සි ත තබමින් මෙ වග නොය යුදට එ කෙස ර
සිය බස් මල් දම 25
175 මෙලෙස එ බිසව දෙ වරක් ම නවතමින් සිටි සඳ එ කුම රා එ ලෙ ස තෙ වැනි ව ලැවූ අණ බෙර අසා ගොස් මවටත් සො රා ස තො ස වී එම රණ බෙරය නවතමින් සපැමිණ රජු කරා සි යැ ස ලෙස රැකි තමා පිය වන සිරදු මරණෙමි කීව රා
176 නි රි ඳු එ බසට පිණා සතුටින් සුහද කුමරුනිවිකුම් සරුව න මි ගි ඳු හිස ගෙණැ දුනොත් මේ අපට සෙනෙවිරත්තනතුරුද සමගින නො ම ඳු නෙක සව් ඉසුරු දී තොප තුටු කරන්නෙමිකී සඳ එ තර ණ ප සි ඳු එකුමරු නිරිඳු පදසර නැමැදැ අවසරරැගෙණැ විගසි න
177 පි වි ස වනයට එ සී රද දැක වරෙන් සීහ රද යුදට විගසි න කිබ ස අසමින් ඉතා සතුටු වැ මිගිඳු එ කුමරු ළඟට එන තැන වි ග ස විස පෙව් කරල් හීයක් රැගෙණැ කෙසරුට විදපි සරොසි න එලෙස විදි ඒ සැරය ආපසු බලා වැටුනෙය මිගිඳු කුළුණෙ න 177 දෙ වෙ නි වර විද හී ගසත් එම ලෙසට බිම හුනු බවදදැකලා තෙ වෙ නි එකුමරු විදින බව දුටු සී රදහු මෙත් අඩු වෙලා ත දි නි එ සැරය සිරුර විදිමින් සිදුරු කර බිම හුනුකලා බෙ ලෙ නි වැඩි සීරදහු එ තැන ම වැටුනි කය බල සුන් වෙ ලා
සිංහ විලාප
179 සැ ර ප හ රි න් වෙහෙසට පත් එ සී ර ද
දැ කැ වි ග සි න් සිහබා කුමරු මන න ඳ පෙර බැ ති යෙන් රැකි බව සිහි කර එ ස ඳ මෙ ම වි ල සි න් දුක් මුසු බස් කියයි ත ද
180 මම, තොප දකිනට ආවෙමි අ නේ කිම, මට දුක් දුන්නේ මෙලෙසි නේ පෙම, වන තොප දකිතොත් දරුව නේ මෙම, තොප දුන් දුක් මට නො ම දැ නේ
181 සුත, න’ඹුවන් දක්නට ආ නි සා සිත, ලැදි නො ව මට විදි බව අ සා වත, සඳ වන් තොප මවු මියුලැ සා සිත, දුක් නො වැ ඉඳිනෙද කොයි ලෙ සා 26 සිය බස් මල් දම
182 දු ක්, විඳැ පෙර තොප ඇති කළ ස ඳා එ ක්, ගුණ ලවයක් නැතිවම හ දා දු ක්, මට දුන් ගොරතර ලෙස අ දා ම ක්, කර ඉවසමි දැන් පුත ස ඳා
183 එ ම, මිග රද මෙසෙින් කී ක ලා කු ම, රිඳු සිහබා නම් දුක් වෙ ලා ත ම, අත තුබූ දුනු හී බැහැර ලා ල ම, දිය අත ගසමින් අසු ගෙ ලා
184 පෙ ර, තම මවු සමගින් තුන් දෙ නා තො ර, නොව රැකි බව සිහියට ෙග නා ම ර, ණට පත් සිරදුට වැඩියෙ නා ත ර, ලසොවින් හැඬි මෙ ම කියමි නා
185 ගජ කුඹු පළ පලා, බුදිමින් ඉස මො ළා නොම හිඳ වල තුලා, සුතන’ඹුවන් ලො ලා ඇවිදින් හුදෙකලා, මරණට පත් වෙ ලා තිබෙන මෙනුඹ බලා, විය මට දුක් ද ලා
186 වන මැද එක ලෙසේ, ඇවිදැ නොමඳ ලෙ සේ ගෙණනෙක පලරසේ, ලා ගිරි ලෙණ කු සේ දී අප රුති ලෙසේ, ඇති කළෙ දෙ සක සේ ඉන් පල දුනි මෙසේ, නුඹට මේ දුක් රැ සේ
187 යක් දරු නිති ලෙසේ, වාවිති දුක් රැ සේ යක් මවු පිය කුසේ, නො වාවිති ය එ සේ පෙර සිට එන බසේ, බොරු නැති බව මෙ සේ දැන් අත් පිට ලසේ, දුටුවෙමි තතු ලෙ සේ
188 මට පිය පිය වනා, මිග රද මැරුවෙ නා මෙ ලොව සියලු දනා, ගරහයි නොමඳි නා පර ලොවැ රුදුවනා, සිව් අවයෙහි දි නා දුක් විඳ නො පමණා, මිදෙම්ද කොයි දි නා
189 අප සිය ඇස ලෙසා, රැක වැඩු නොවල සා මිග රද ගුණ රැසා, සිතට නොගෙණ මෙ සා ගිවිස නිරිඳු බසා, නපුරක් කළ නි සා දෙ ලොවින් දුක් රැසා, මට විය එක ලෙ සා සිය බස් මල් දම 27
190 මෙ ලෙ ස කුමර වරා, හඬමින් සිටි ව රා මිග රද කන් පුරා, අසමින්එම ස රා විගස දෙයැස ඇරා, බලමින් එ කුම රා පෙර විඳි දුක් තරා, පවසයි මෙම යු රා
191 පෙ ර දි නේ තොප මව’ ඟනේ වෙළඳකුගෙණේ සෙනෙහස යෙ නේ ස ම ගි නේ ඔහු මහ වෙනේ මැද යන තැනේ මව දකිමි නේ ක ර සෙ නේ එකතට මෙනේ නද කරමිනේ ගොස් වන් තැ නේ බි ය ගෙ නේ එවෙළඳගණේ ඇයහරිමිනේ බැදිවන් දිනේ
192 අ ද රි නා එම වරඟ’නා පිට තබ මිනා ගොස් විගසි නා ගි රි ලෙ ණා සිටුවා ගණා පල රසයෙනා තුටු කරමි නා උ ම’ ඟ ණා සහි’සුරු මෙනා රන් රස මෙනා තද බැතියෙ නා ස ත ති නා රති සැපතිනා මන පිණමිනා වසනා දි නා
193 අ ප ස ඳා දරු පිළිසිඳා කුස සිටි සඳා දොල දුක් වැ දා ව න මැ දා විඳ රුති ලෙදා රස යොදා දී දොල මු දා දි වි ලෙ දා රකිනා ලදා ම විසින් එදා සිට ගැබ සො ඳා පි රි ස දා මස් විළි රුදා විය තද ලෙදා එ කතට සෙ දා
194 එ ම වි ටා මගෙ දොහොතටා වැදු දෙදෙනටා දරු පෙම් කො ටා පි ට ත ටා මම ෙගාදුරටා නො ම ගොස් සිටා නද නො ම කො ටා එ ක ත ටා වැදු දා සිටා රිසි රිසි විටා රස’හර සෙ ටා වි කු ම ටා දන බිය කොටා තැන තැන සිටා ගෙණැදී තු ටා
195 ස ඳ මෙ නේ වත සිඹිමිනේ තද සතුටිනේ දරු වඩමි නේ සු බ ගු ණේ යුත් මොහොතිනේ බත් දෙවමිසත් මස කිනේ එ ම දි නේ නම් තබමිනේ දෙදෙනම ගෙණේ දරුකෙළිමි නේ මෙලෙසිනේ පුතු සමගිනේ දුව රකිමිනේ දවසරිමි නේ
196 ව ය සි නා දරු එ දෙදෙනා හට සොළොස් වසපිරෙනා තු රු ම වි සි නා තද දුක් ගෙණා රැකියෙමි දි දී රස අමයු රු අ ද දිනා තොපි මෙලෙසිනා ඇති කළ නිසා මටමෙ නපු රු අ ද රි නා විය නෙ සිරිනා තොප පවතිවා හිම් දිව යු රු
28 සිය බස් මල් දම
197ව ත ක ලා පති සිරි සුලා දිලි පිරි කලා පති ලප තු ටා
නො විකලා මට එක් වෙලා සිරි මවු කලා සහ ගුණ ව ලා
ම න ක ලා තොප නංකලාටද මෙම කලා මා සිහි ක ලා
නොව මුලා කිය තොපබලාමගෙ දුක් කැලා දැන්ගියෙපලා
198 ස තො ස වී කුමරු හට මරණ පත් ක ලා මෙ ලෙ ස පෙර විඳපු දුක් රැස කියන ක ලා එ ලෙ ස දරු කුමරු විදි සැරෙනි තද බ ලා වි ග ස සැඟ වුනෙ යි සී රදුගෙ පණ න ලා
199 කු ම රුස දා දැක එ සී රදා මළ බව එ සඳා දුක් වැද නොමදා නි රි ඳු ස දා බස් ගිවිස සෙදා පිය මිගිඳු විදා මැරුවෙමි සු හදා කියමි නෙදා හඬමින් අමදා යලි කඩුව ඇද මිගිඳු ගෙ පිය දා සි ර ස සි ඳා ගෙණැ මගට වැදා එන කලට එදා ගම් වැසි සමුදා 200 එ බ ව අ සා නෙක පඬුරු රැසා ගෙණැ මඟට බැසා කුමරුට දි යැ සා ර ට ව න සා සිටි මිගිඳු නසා’ පට සෙත සලසා කළ පිහිට නි සා සි ය ලු දි සා වෙහි එක විලසා පළ විය නො ලසා ඔබ විකුම් රැ සා නෙතුති බසා පවසා මෙ ලෙසා හැමපඬුරු රැසා දී එම විග සා
201 එ ක ලෙ සි නා පල යුරු නෙලිනා ගොඩ බැස ද නා සිදු රදු විසි නා නො ව ප ම ණා පසතුරු ගොසිනා කුඩ කොඩි රැගෙන වසමින් ගුව නා දෙ න නො මිණා ඔල් වර හඬිනා නෙක තුති ගොසිනා හැම දන කර නා මෙ බ ඳු ම නා මහ පෙරහරිනා කුමරිඳු සොබනා නුවරට පැමි නා
රදගනගේ වැලපීම 202 සි ටි ය ස ඳා තම එමුත් සඳා සුර පුරට වැදා සත් දින ගත දා කු ම රු ස දා ගෙණ ආ මිගිඳා හිස දකින ලෙදා මවු බිසෝ සඳා ස ම ග එ දා නැගණි ද නො රඳා ගොස් එම මිගිඳා හිස වැලඳ බ දා සි ර ස හ දා අත ගසමිනෙ දා හැඬුව යි එ ලඳා කියමින් මෙලෙ දා
සිය බස් මල් දම 29
203 පෙ ර දි නේ මට ලොබයෙනේ පිට තබමිනේ ගෙණැ
ගොස් ව නේ
ග ල් ලෙ නේ මාලා ගණේ රන් රස මෙනේ පළ
කරැ සෙ නේ
තැ න තැනේ ‘විදැ මහ වනේ පල රස අනේ ගෙණ දී නේ
වෙන වෙනේ සළු’බරණිනේ තුනු සරසනේ මය
දින දී නේ
204 පෙ ර ක ලා දරු ගැප් වෙලා දොළ දුක් වෙලා මා සිටි කලා උ ද ක ලා වම හැම දොළා එම පසිඳලා දුක් දුරු ක ළා මු හු ක ළා යින් පසු එලා ගැබ වැදු කලා දරු මන ක ලා නොම හෙළා බිම දොහොතලා ගණ සිඹ දුලා වත පෙමකළා
205 එ ම වැ දු පුතු සමග දු යන එ පසිඳු දරු අප බ ඳු මෙ හරිදු දැක කරමු දු සිත දිව බඳු සෙනෙහස රැ ඳු අ ම බ ඳු හැම රස යෙදු හර දී එ දු දරු රැක සැ දු හි මි බ ඳු ඇති ගුණ කඳු මබ පිරිසිදු සම විය ඉ ඳු
206 ව ය සි නා සොළසත් වනා තුරු මෙ දෙදෙනා දරු සමගි නා අ ප ගැ ණා මහ දුක් ගෙනා රැකි නිතියෙනා සිය නෙත මෙ නා ඔ බ ගු ණා එම නොම දැනා සැර පහරිනා විදැ මරමි නා මෙම විනා සය ක ර මි නා හළෙ පුතු විනා කවුරුද වෙනා
207 හි මි ස ඳා පල වැල සදා’පට වන මැදා ගිය කල සෙ ඳා ලෙන හි ඳා සැඟවී එදා අපි නොම රඳා මෙහි ආ ස ඳා ත ද ලෙ දා සිත දුක් වැදා ගිරි ලෙණ රඳලා නොම හි ඳා ර ට මැ දා විත් මෙම ලෙදා දුක් විදැ වදාළේ අප ස ඳා
208 පලතුරු වල සොඳා, දිනු බෝ නුග ස ඳා එමතුරු වල සොදා, නැසුමට ගිය ලෙ දා මෙ හි මි හ ට ම දා, ම පුත් කුමරු වි දා මරුවෙය පිය රදා, ඉන් මට දුක් ත දා
209 ත න තු රු සි රි ප තා, ගොසින් නිරිඳු වෙ තා ම ර ණෙ මි ප ව ස තා, කියමින් නො නව තා ම බස නො ගෙණ සිතා, විදැ මැරි සිය පි තා අනේ ම ගේ පු තා, කළ පව තද තා
30 සිය බස් මල් දම
210 මෙලොවැ සැපත තිරා, නැති වග මමිඳු රා ම පු තු ට කී ව රා, ගොසින් මටත් සො රා සි ය පි ය වී දැ ම රා, කළ පව ගොර ත රා දු ක් වි දැ සි ව් නි රා, ගෙවනෙ ද කොයි ව රා
211 නළවනැ දිනු නලා, දවයි එ හැම න ළා එම ලෙස නොවැ මුළා, නුඹට ම දා වෙ ලා ම කුසින් බිහි වෙලා, වැඩි විය පැමිණි ලා සිටි මෙ කුමරු දුලා, නුඹ නැසි රුදු වෙ ලා 212 නු ඹ තිරිසන් නිසා, කිසිවක් නො වීම සා නොමහිදැලෙණකුසා, ඇවිදින් අප නි සා හි මි මළ බ ව අ සා, යලි දැක සිය ඉ සා ම ට ව න් දු ක් රැසා, කියනෙමි කොයි ලෙ සා 213 මෙ ලෙස ඒ රද’ඟ න සමග දූ දරු තුන් දෙ න සී රද ගුණ කියමි න හඬා වැලපී නිසෝ වූ තැ න
සිහබා කුමරු රජවීම 214 සියලු ම එ වගු ර ට වසන දන ගණ සෙට දෙ ට සිහබා කුමරිඳු ට අනත තුති කොට තුටු වැ එම වි ට
215 ඇමති වරු හැම දෙ න අව මගුල් වෙස් ගණිමි න අපමණ පෙරහරි න මිගිඳු හිස ගෙණ දවා හරිමි න
216 නු ව රු හැම දෙන එක්ව සොයමින් පවර මැතිගණසමඟි නා සොඳුරු එපුරට නුදුරු මහ හිම වතක් දැක එහි සැපමි නා එ තු රු ලිය මුල් ගල් උගුළුවා එබිම සමකරැ සදමි නා ඇ දු රු වරු වඩු සතර තෙරපත් කැඳවමින් රැස් කරමි නා
217 ඉ ඳු රු පුරවර අයුරු මාහැඟි උතුම් නුවරක් කරමි නා සොඳුරු එ පුරට පවර සිහබා පුරය යන නම තබමි නා අ බි රු සිහබා කුමරු හට එ ම නුවර රජ සිරි දෙවමි නා ම හ රු සිහවල්ලිය කුමරි අග බිසෝ කර තැබු එම දි නා
සිය බස් මල් දම 31
218 එ ර ද එබිසව සමග දස රජ දමින් ලෙව් සත රකින අතරා නොමඳ මහ පින් බලැති දෙතිසක්කුමරු ලබමින් පියත රා නි බ ඳ පුරඳුරු සිරින් බබළා සියලු සැප විඳැ කෙළව රා සු හ ද නෑ සිය දුක් මුහුද ලා කෙළේ කලුරිය ගොරත රා
විජය රජ හා පරපුර 219 ප වර එ රජුගෙ කුමරු නතුරෙන් විජයබා නම් දෙට කුමරව ර සතර තුම මොක් පුරට සපැමිණි දින ම නැව’රා අවුත් සිරිස ර පතර ලක්දිව තම්මැන්න නම් පුරට ගොඩබැස යකුන් දුරුක ර විතර නැති සව් සිරින් රජ කළෙ මෙ ලක පළමුව මිනිස් වස ක ර 220 මෙම රදුට සත්වෙනිව සිරිලක රජ පැමිණි තද තෙදට දින ක ර හි ම කිරණ බඳු යසින් බබලු දෙවෙනි පෑතිස් නරණ දුරු ක ර අම ඇඳුරු සුත දඹදිවින් වැඩි මිහිදු මාහිමි සඳහු දුටු ව ර පෙම සිතින් බණ අසා සතුටු ව තෙ රුවනෙහි සැදැහැති ව බලත ර
22 1 බු දු ස සුන් හිරු උදා කරවිය මෙලක’ඹර දිටු අඳුරු ගරු තර පිළිවෙළින් ලක් දිවෙහි ඉන්පසු රජ කරපු රජ තුමෝ පැණස ර ත ද බැතින් බුදු සසුන් රැකැ වැඩි දියුණු කරමින් තමන් දිරි’යු ර ස ම සි තින් නෙක කුසල් කරමින් ලද හ සුර නර ඉසුරු නොවිත ර
කතු පුවත
222 මෙ ල ක ට රජ පැමිණි නිරිෙඳා- පවා හැ ම මෙලෙසට අනත පින් කරමින් පමා නො ම තිලොවට උතුම් සැප ලත්හු ය නිමාව ම ක දි ම ට පින් කරව් සුදනනි අසා මෙ ම
32 සිය බස් මල් දම
223 ප ව ර රජ සිහ නිරිඳු සිරි පද කමල සෙව් මැති තුරෙන් සසොබ න නොහැර පැවතා දිසාපති පිළිවෙළින් නෙක සව් ඉසුරු ලබමි න ස ත ර වන යුද මැද කෝරළේ දිසාපතිඳුට මුනුපුරා ව න තු ස ර හර ගිර තුසර කර හර සදිසි යසසින බැබලු නොපම න
224 ක ල ණ සිරි දැරු කොළඹ වාසල දෙවෙනි මහ මුදලිඳුගෙ නන්ද න නොමින පර දෙස වදන් සමගින් සතර තොරතුර සිත සෙ දැන ගෙ ණ පැ මි ණ මාතර පුරට කොන්සේජුවේ තුප්පහි කම ලබාගෙ ණ ව ස න හෙන්ද්රි ක් සරම් මුකවෙටි මුදලි සඳු කළ යදුම පිළි ගෙ ණ
225 ස ක ව සි න් එක් දහස් සත් සිය දෙ සාළිසකට පැමිණි මෙව සේ රිකහයෙන් යුත් බක් මසෙහි පුර පෑළවිය ලත් සිකුරු දව සේ නෙකසිරින් සැදි ගොඩපිටිය මහ වෙහෙර නිරතුරු වසන සුව සේ සිකපෙමින් රැකි කිරම දම්නද යති මෙ කවි කරැ නිමවී සිත සේ
226 ස සි ය විජයබා නරනිඳුහුගෙ පුව ත මෙසිය බසින් කවි කළ නෙක විරිත යු ත දෙ සිය සවිස්සක් කවියෙන් නිම මෙ පො ත ඇසිය යුතු ය සුදනන් තුටු කරැතෙ සි ත
227 මි ත් වෙ ත් වා සියලු සත් ඔවුනොවුන් හ ට සි ත් වෙ ත් වා පින් කරමින් හැසුරුම ට සෙත් වෙ ත් වා මෙ ලොවැ සව් ලෙව් සතුන් හ ට අ ත් වෙ ත් වා මතු මොක් පුර අප හැම ට
228 අ ම පි ය බස් දුන් තුන් ලොව හිමි සුග ත ගු ණ නි ය රැස් පළමු ව පළ කළ අන ත මෙ ම සි ය බස් මල් දම නමැති කව් පො ත ලොවැසිය වස් පවතිනා තුටු කරැ නෙ ස ත
- නිමි -