සිරි රහල් පබඳ-පඤ්චිකා ප්‍රදීපය i
පඤ්චිකාප්රදදීපය
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
සම්බොධිනිම්මලපයොධිසමුබ්භවස්ස
යස්සුජ්ජලන්තවචනජ්ජුතිසන්තතිහි
සඬ්කොචමෙන්ති පරවා දිමුඛාරවින්දා
වස්දෙ සදා තමතුලං මුනිරජවන්දං
ආදිච්ච වංස කමලාකරහාකරෙන
රාජින්දමොලිමණිරඤ්ජිතසාසනෙන
ලඩ්කිස්සරෙන මයචත්රතජපෙමබුඩ්යාි
සංවඩ්ඪිතා පිතුපාදාධිගතෙන යෙන.
සත්ථන්තරෙ ච විවිධෙ සමයන්තරෙ ච
හාසන්තරෙ ච සකලෙ පිටකත්තයෙ ච
අවෙරභාවමුපගම්ම හජාම පිතිං
දිඝං ස ජිවතු පරක්කමබාහු රාජා!
මොග්ගල්ලායනාචරිය ථෙරෙන ථිරබුඬිනා
කතා ය පඤ්ඩිකා සුඩා ගුළ් ගහාවා සවුත්තියා.
ව්යාගඛයාතුනමකොසල්ලා නාධීතා විරමන්තරෙ
සා ටීකාය ‘පි දුඛ්ඛොධා සත්ථන්තරනයාකුලා.
සස්මා සීහලහාසාය තිමුන්යා දීහි හාසිතං
ලක්ඛණං දස්සසිත්වාන දීපො තස්සා විධීයති.
යම් කිසි ප්රාකරණයක් විකිර්ෂු වූ ආචාය්ය්් යා විසින් සංඥ නිමිත් කර්තෘට පරිමාණ ප්රසයෝජන යැ යන මේ පඤ්ච පදාර්ථුය සන්දශිතව්යඬ යි.
එහි සංඥ වක්තෘශ්‍රොතෘලොකයා ගේ ව්යතවහාර සෞකය්ය්හ ය සඳහා වක්තව්යල යි.
කියේ මැ නො :–
‘යථා ගන්ධවශාත්ළඵුල්ල මලිනො යාන්ති ශාඛිනම් තථොද්ළාතවශාච්ඡාස්ත්ර මුපගච්ඡන්ති සාධවඃ’යි
නිමිත්තද මනිෂිජන සම්භාවනාව ග්රවන්ථොත්පත්තිනිමිත්ත පරිඥනමූලක වැ වන්නෙන් තදුත්පාද සඳහා වක්තව්යව යි. කීයේ මැ නො :–
‘ක්ෂත්රාස්ය සූනොර්නෘපලොකභක්තිර් – ඥනාද්යාතථා ස්යායත්ප්රෘභවස්යෂ ශුද්ධෝඃ සම්භාවනා බුද්ධමතාන්තථෛව ග්රභන්ථෙ නිමිත්තා වගමාන්නවිනෙ’යි.
ග්රභන්ථකර්තෘම ද පුද්ගලපුමාණ ලොකයා හට ගුන්ථවිෂය – ගෞරවය පුද්ගලද්වාරක වැ වන්නෙන් තදුත්පාද සඳහා වක්තව්ය් යි.
කීයේ මැ නො:–
‘ශාස්ත්රචප්රනමාණම්පුරුෂපුමාණ – න්තෙ ‘පි ප්රාමාණම්ප්රනණයන්ති යෙ තත් ආචාරමාහුශ්ව පුනස්සතීයං ධර්මමස්ය චාප්යාපවරිතුඃ ප්රථමාණම්’යි.
පරිමාණ ද ප්රීතිපත්තෘප්රොිත්සාහනයැ වන හෙයින් වක්තව්යය යි.
කීයේ මැ නො:–
පරිමාණවච නං ශිෂ්යාය්යප යථාශක්ති ප්රචතිපත්ත්යවථිම්’යි.
ප්රමයෝජන ද තත්ප්රියෝජනාපෙක්ෂ වැ පවත්නා ජනයන් ගේ ප්රවවෘත්ති සඳහා වක්තව්ය් යි.
කීයේ මැ නො : –
‘සර්ව ස්යෛුව හි ශාස්ත්ර්ස්ය කර්මසණො වා ‘පි කස්යතජිත් යාවත්ප්රයොජනං නොක්ත – න්තාවත්තත්කෙන ගෘහ්යෛතෙ’යි.
මේ යථොක්තප්රංකාරයෙන් ප්රජයෝජන වූ සංඥද්යා්ර්ථව – පඤ්චකය දක්වන්නටවිවරනතනව්යා්ඛ්යාරනකාරයෝ ද කීහ.
‘සංඥං නිමිත්තං කර්තාතරම්පරිමාණම්ප්රනයෝජනම් ප්රාසගුක්ත්වා සර්වාතන්ත්රාමණාමර්ථරම්බ්රෑදයාවිචක්ෂණඃ’යි.
එහි සාමාන්ය් සංඥ යැ විශේෂ සංඥ යැ යි සංඥ ද්විවිධ වේ. මෞද්ගල්යාතයනව්යාකරණ යැ යනු සාමාන්යණසංඥා යැ; මුගලන් පඤ්චිකා යැ යනු විශේෂසංඥා යි. ඒ ‘සංවණ්ණනං’යන්නෙන් දක්වන ලද. අන්තර්නිමිත්ත යැ බාහ්යසනිමිත්ත යැ යි නිමිත්ත ද්විවිධ වේ. ‘තස්සාපි සංඛෙපනයෙන සොව ස වණ්ණනං නි සම රහෙය්යව’ යි ප්රවතිඥකරණයට මුල කාරණ වූ කරුණාව අන්තර්නිමිත්ත නමැ. සත්පුරුෂ වූ ශ්‍ෙද්ාතාපන තෙම බාහ්යා නිමිත්ත නම් වේ. කර්තෘ්හු අනුරාධ පුරයෙහි ස්තූපාරාම විහාරාධිවාසී ශීලාචාරශ්රමඬාවීය්ය්ාරණප්රකඥා කෘපාදි ලෞකිකගුණරත්නගුෂණයෙන් විභූෂිත වූ :–
‘ යා ශක්තිඃ පාණිනෞයාච වන්ද්රතකාත්යාියනාදිපු සෙයම්මූර්තිමති මන්යෙි මෞද්ගල්යාායනරූපිණි.’
යනාදීන් ස්වකෘතව්යාුකරණශ්රයවණපරිණතප්රීාතිහරිත තද නීත්තන මහා වෛයාකරණ කවිවරයන් විසින් ශබ්දශාස්ත්රී කරණයෙහි දත්තාභිෂෙක ඇති භූමණ්ඩලමණ්ඩන සකල ගණිගණයන් විසින් සම්භාවනියවූ ආචාය්ය්ම මෞගල්යාියන මහා ස්වාමිපාදයෝ යි. ඔහු ‘යො ඉසිමන්තෙසු’ යනාදින් දක්වන ලදහ. පරිච්ඡෙදපරිමාණ යැ ග්රාන්ථපරිමාණ යැයි පරිමාණ ද්විවිධ වේ. එහි සංඥදිකාණ්ඩ යැ. ස්යාාදිකාණ්ඩයැ සමාස කාණ්ඩ යැ, ණාදිකාණ්ඩ යැ, ඛාදිකාණ්ඩ යැ, ත්යායදි-
කාණ්ඩ යැ යනු පරිච්ඡෙදපරිමාණ යැ. ‘සමත්තා මායං මොග්ගල්ලානපඤ්චිකා විසතියාභාණවාරෙහි’ කි බැවින් බණවර විසින් විසි බණවරෙකැ, ග්රණන්ථවිසින් පන් දාසෙකැ අක්ෂර විසින් එක් ලක්ෂ සැට දාසක් අකුරු වේ. මේ ග්රින්ථ පරිමාණ යැ, හේ ‘සංඛෙපනයෙන’ යන්නෙන් දක්වන ලදි. මුඛ්යක ප්ර්යෝජනයැ ආනුසඞ්ගිකප්ර‘යොජනයැයි ප්රචයොජන විවිධ වේ, ඵහි මුඛ්යේ ප්රජයෝඡන නම් විවිත්රිප්රරකරණයෙහි ශක්ති යැ අභිමතාථිප්රථතිපාදනයෙහි යුක්ත්යා ගමනුගත – කෞශලයැ යන මේ ආදිය යි.
කීයේ මැ නො, රත්නශ්රී ඥනචාය්ය්රා යන් විසින් : –
‘ශබ්දවිරූපාවගමාච්ච සම්ය,ක් කවීත්වවක්කෘත්වයශඃප්රචසිද්ධිඃ, සත්කාරළාභාවපි සම්භවෙතාං ගුණප්රිායෙහ්යඃස ඵලමෛහිකන්තත්’යි.
නෙහොත් ධර්මසවිනය දෙක්හි කුලපුත්ර යන් හික්මැවීම ද පරිවාසමානත්තාදි විනයකර්මයෙහි තදනුරූපකර්මචවාක්යණ යොදා තත්තත්කර්මවනිස්තරණසාමථය්ය්ාසම ද මුඛ්යරප්රමයෝජන යි. අනුසඬ්ගික ප්රහයෝජන නම් :– ‘සද්දලක්ඛණාවබොධනෙනපදාවබොධො තෙන පාළියත්ථවිජානනං, තෙන යොනිසො පටිපජ්ජනං තෙන කිලෙසසංසාරෙහි විමොක්ඛො’ යනුයි.
යථොක්ත සංඥාදිපූර්වජපඤ්චකය ද රත්න ත්රඛයප්රිණාමපූර්වාක කොටැ දක්වනු කැම තිවැ පඤ්චිකාපරනාමධෙයයක් ඇති මේ මෞද්ගල්යායනවෘත්තිවණර්නාථයෙහි ප්රකථම කොටැ ‘මහාදයෝ’ යනාදි ගාථා ප්රාරම්භක කොළෝ.
මෙහි සමුදායාර්ථප යැ අවයවාර්ථප යැ යි අර්ථ් දෙකෙක් වේ. සමුදයාර්ථප නම් ඉෂ්ටදෙවතානමස්කාරය හා සංඥාද්යදර්ථර පඤ්චක යැ. හේ පූර්විනිර්දිෂ්ටයි. අවයවාථී ද ව්යුදත්පත්ත්යපර්ථ නම් ‘මහාදයෝ’ යනාදි තත්තත් පාදයන් ගේ ව්යු ත්පත්ති නිමිත්තාර්ථස යැ පදාර්ථක යැයි ද්විප්ර්කාර වේ, එහි ව්යු්ත්පත්ත්යතථිනම් ‘මහාකයෝ’ යනාදි තත්තත්පාදයන්ගේ ව්යුපත්පත්ති නිමිත්තාර්ථි යි. මහාදයෝ යන තන්හි ‘අරහ – මහ – පූජායං’
යන ධාතු යැ. ‘දය – දානගති හිංසාදානෙසු’ යන ධාතු යැ. කෘදන්තයෙන් බහුව්රීපහිසමාසයි. විසය මහන්තතාය මහති පසත්ථා වා දයා අස්සාති මහාදයො. හොයනු ය ශබ්ද යැ. අර්ථ මාත්රාගයෙහි ප්රරථමායි. ජනතාහිතාය යන තන්හි ‘ජන - ජනනෙ’ යන ධාතූයැ, ‘හි - ගතිම්හි’ යනධාතුයැ, ජනානං සමූහො ජනතා, තස්සා හිතාය, තද්ධිත කෘදන්තයෙන් තත්පුරුෂ සමාසයි. සම්බෝධිසම්ප’පකධම්මජාතං යන තන්හි සං පූර්ව් වූ ‘බුධ - අවගමනෙ’ යන ධාතු යැ. ‘ධර - ධාරණෙ’ යන ධාතුයැ. ‘ජන - ජනනෙ’ යන ධාතුයැ, කෘදන්තයෙන් තත්පුරුෂසමාස භාවිශෙෂණසමාසයි. සම්බොධියා සම්පාපකං , ධම්ම ජාතවෙති සම්බොධිසම්පාපකධම්මජාතිං. සම්පූරයිං යනු සං පූර්වා වූ ‘පුර - පුරණෙ’ යන ධාතුයැ. කෘදන්තයෙන් අථමාත්රායෙන් ප්රටථමායි. ඒ ‘යො’ යනු හා සමානාධිකරණයි. ‘හින්නනිමිත්තස්යම ශබ්දස්යු එකස්මින්නථේ ප්රබවෘත්තිස්සාමානාධිකරණ්යදම, අථවා එක විභක්ත්යනන්පදවාව්ය්ත්වං සමානාධිකරණ්යරම’ දුක්ඛං යනුදු පූර්වක වූ ‘ඛන - ඛණ අවදාරණෙ’ යන ධාතුයැ. කෘදන්තයෙන් කර්මාකාරයෙහි චිතීයායි. අනන්තරුපං යන තන්හි අම -ගම ගමනෙ’ යන ධාතුයැ. ‘රුප - රුප්පෙන’ යන ධාතුයැ. කෘදන්තයෙන් බහුව්රීෙහිසමාසයි. නත්ථි අන්තං එතස්සාති අනන්තං. අනන්ති රූපං අස්සාති අනන්තරූපං අඛින්ත රූපෝ යන තන්හි ‘ ඛිද - අසහනෙ යන ධාතු යැ. ‘රුප රුප්පනෙ යන ධාතුයැ, කෘදන්තයෙන් බහුවරීහිසමාසයි. අඛින්තිරූපංසහාවො අස්සති අඛින්තරූපො. අනුභවි යනු අනුපූර්වර වූ ‘භූ - සත්තායං’ යන ධාතුයැ, කෘදන්තයෙන් කර්ම මයෙහි චිතියායි. ඉනි යනු උපමාද්යොූතක අසඞ්ඛ්යකයි. මේ ආ ක්රකමයෙන් සෙසු ගාථායෙහි ද වෛයාකරණයන් විසින් ව්යුත්පත්ත්යංර්ථභවිභාග දත යුතු.
පදාර්ථණ කියනු ලැබේ.
යො යමෙක්; මහාදයො, (දුඃඛාර්ණවනිමග්න වූ අනන්තාත්රාපණසත්ත්වයන් කෙරෙහි අභිව්යයප්ත වැ පවත්නා
හෙයින්) මහාවිෂය වූ කරුණා ඇත්තේ නොහොත් (මහා කරුණාසමාපත්තිවශයෙන් ද අනන්යැසාධාරණ වැ පවත්නා බැවින්) ප්රාශස්ත වූ කරුණා ඇත්තේ; ජනතා, (කර්මාක්ලේශයෙන් ජනිත වූ හෙයින් ජන නමු වූ ) සත්ත්වලොකය හට; හිතාය, අභිවෘද්ධිය පිණිසැ හෙවත් (අවිඥානපූර්වා කොට ඇති සංසාරයෙහි වෘත්ත දූඃඛප්රේවෘත්තියෙන් මුදා) නිර්වා්ණ සුඛහාක් කරන පිණිසැ, සම් බොධි (සවාසනා සර්වහක්ලේහාත්ය්න්ත සමුච්ඡෙදකර වූ) අර්හන් මාර්ගිඥනයට නොහොත් ආකාඞක්ෂා; (තිබඬ අනාවරණඥනසඞඛ්යාදත) සර්වවඥතාඥානයට; සම්පාපාක, පමුණුවන්නා වූ; ධම්මජාත, (පංචමහාපරිත්යාූගානුගත දාන ශීලාදිසමත්රිංතශත්පාරමී) ධර්ම;සමූහය; සමුපුරයං, (සම්පූරයන්තො), සම්පූර්ණත කොටැ නිෂ්පාදනය කන්නේ; අතනරූපං, (කාරණවශයෙන්) අපරිමිත ස්වභාවූ, දුක්ඛං, (කායික) දුඃඛයැ. සුඛංච, සුව (විදිනාක්) මෙන්, අඛින්තරූපො, ඛෙදයට (පරිශ්රරමයට) නොපැමිණියා වූ (චිත්ත) ප්රරකෘති ඇත්තේ; අනුභවී, අනුභවය කළේ ද හෙවත් වින්දේ ද,
ජිතමාරරචි, අභිභවනය කරන ලද වීර වූ (දෙවපුත්රර) මාරයා ඇති හෙවත් දෙවපුත්රිමාරයා ගේ බලවිධ්වංසනය කළා වූ; සුදන්තසොවණ්ණනිභං, ෙමානවට පිඹ නඟන ලද ස්වර්ණීයකට බඳු වූ ශොභා ඇති නොහොත් මනා කොටැ උත්තප්ත වූ කාඤ්චනප්රරතිමාවක් හො සදෘවූ; ධම්මරාජං, (පරොපදෙශරහිත වැ ස්වයම්භූඥනයෙන් සමුත්පාදිත වූ ආගමාධිගම) ධර්ම(යට ස්වාමිභාවයෙන් රාජන් වූ; නං, ඒ (සර්විඥයා ද) මොහන්ධතම, (චිත්තාන්ධ්යොලක්ෂණ වූ) මොහ නැමැති ගාඪාන්ධකරය; පධංසිං, ප්රවකාරයෙන් විද්ධවංසනය කරන සුලු වූ ; ධම්මං ච, (වදාළ පරිද්්දෙන් පිළිපදනවුන් අපායාදි දුඃඛයෙහි නොහියදෙනු කොටැ ධරන හෙයින් ධර්මධ නම් වූ,
‘ සොතාපත්තාදයො මග්ගා වත්තාරො තප්ඵලානි ච වත්තාරි අථ නිබ්බානං ධම්මා ලොකුත්තරා නව’ යී
දක්වන ලද සපය්යා්ග ප්තික නවලොකොන්තර) සද්ධර්මැය ද; ගුණෙහි, (ශිලසමාධිප්රතඥවිමුක්තිවිමුක්තඥනාදි වූ) ගුණයෙන්; සඞඝටිතං, සඞ්ගත වූ (යුක්ත වූ), සඩ්ඝන්තථා
(‘චත්තාරො ච පටිපන්නා චත්තාරො ව ඵලෙ ඨිතා එස සඞඝො උජුභූතො පඤ්ඤාසිලසාහිතො’යි
දක්වන ලද සංවෘතිසඬ්ඝ සහිත වූඅෂ්ටාය්ය්ලෙයපුද්ගල) සංඝයා ද; නමිත්වා, (කායාදි ද්වාරත්රතයෙන් සකසා) වෑදැ හෙවත් (මනොද්වාරගත භක්තිශ්රදද්ධාතිශයෙන් ප්රෙසරිත වැ වැග් ද්වාරයෙන් ස්තූති කොටැ කායද්වාරයෙන්) ප්රතණත වැ,
ඉන්ධිමන්තෙස, (ලෞකික ලොකොත්තර) සෘද්ධිවිධාදීන් යුක්ත වූ මහාශ්රා්වකයන් අතුරෙහි; මහත්තපත්තො, මහත් බවට පැමිණියා වූ; හෙව්ත ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ඉද්ධිමන්තානංයදිදංමහාමොග්ගල්ලානො, යි සර්ව ඥයන් විසින් සෘද්ධිමතුන් අතුරෙහි එතදග්රගහාවයට පමුණුවන ලද මහා මෞද්ගල්යාදයන ස්ථවිර නම් වූ; යො, යම් (ද්විතීය අග්ර,ශ්රාවවකයෙක්) ඇද්ද; තන්නාමධෙය්යෙුන, ඔහුගේ මැ නාමධෙය ඇත්ත්වූ; තයොධනෙත, යතිශ්වරයා විසින්; අනුනං , (අශෙෂලක්ෂ්යො යැ පරිග්රයහ කළ හෙයින්) සම්පූර්ණය වූ; යං සද්දසත්ථං, (ප්රශකෘතිප්රඔත්ය්යා දිවිහාගකල්පනා වශයෙන් ශබ්දානුශාසනය කරනු ලබන හෙයින් ශබ්දශාස්ත්රද නම් වූ ශබ්දලක්ෂණව්යාෙකරණාද්යහපරනාමධ්යෙර ඇති) යම් සූත්රමපාඨයෙක්; රවිතා, කරන ලද ද; අථ, තදනන්තර වැ; තස්ස, ඒ ශබ්දශාස්ත්රඨයට, වූත්තී ව්, (සූත්රවවිවරණොදාහණප්රාත්යුදදාහරණාදි ප්රනකාශක වූ) වෘත්තිය ද; සමාසා, සංක්ෂිප්ත වී; කතා, කරන ලද්දි යැ.
තස්සාපි, ඒ වෘත්තියට ද; සංඛෙපනයෙන, සංක්ෂේප ක්ර්මයෙන්; සොව, (යමෙක් ශබ්දශාස්ත්රතයට හා වෘත්තියට කර්තෘේ ද) ඒ ආචාය්ය්ත මැ; ඉදානි, දැන් (ප්රා්ප්තාවසරයෙහි) ; සවණ්ණනං (ඒ වාත්ත්යශ වර්ණ)නාලක්ෂණ වූ) පංචිකාව; සමාරහෙය්යව, ප්රා)රම්භ කරන්නේ යැ ( පටන්ගන්නේ යැ) .
220 සිරි රහල් පබඳ
සාරභූතං, (ඵල්ගුපදාථීපරිහාරයෙන් කියන ලද හෙයින්) සථිරාංශ වූ නොහොත් (ලෞකිකලොකොත්තර ගුණාතිශය සාධනෛකසාධනභාවයෙන්) ශ්රෙ ෂ්ඨ වූ; විපුලත්ථගාභිං, (ග්රාන්ථසඬ්ඛ්යානවෙන් සංක්ෂේප කළ පමණක් මුත් න්යානයා නුසරණයෙන් අථය නිරවශේෂ කොටැ දැක්වූ හෙයින් අනල්පාථිග්රනහණය කරන්නා වූ; අනාකුලං, (ව්යාවකුල වර්ණ නා ක්රෙමප්රරතික්ෂෙපයෙන්) ආකුල රහිත වූ, තං ඒ (වෘත්තිවර්ණතනාව) , සන්තො, සත්පුරුෂ ශ්රොතෘජනයෝ, සාධු, (අර්ථාලනුරූපව්යංථජනානුරූප වූ අර්ථශය සලකා සාවධාන වීමෙන්) මනා කොටැ, පුණන්තුං (ස්වණර්භාජනයෙහි නික්ෂිප්ත සිංහතෛලයක් මෙන් නො නස්නා කොටැ ළෙහි ලා ධැරීමෙන්) ශ්ර්වණය කෙරෙත්වා හෙවත් ශ්රැවණොද්ග්ර්හණධාරණපරිප්රෙශ්නවින්තනාදි ක්රයමයෙන් ශික්ෂාව කෙරෙත් වා.
මෙහි පූර්ව්ගාථාද්වයෙන් ඉෂ්ටදේවතා නමස්කාරය සන්දරශිතයැ, ඒ පූජ්යතපූජානිෂ්පාදක කුශලවෙතතායෙන් විධුතාශෙෂකිල්විෂයන් ඇති චිත්තරායකරධර්මූයන් ප්රලත්ය ය වෛකල්යලකරණයෙන් ප්රයතබාහනය කොටැ තද්ධෙතුක වූ හයාද්යතන්තරායනිවර්තකනයෙන් යථාරබ්ධශාස්ත්රරය නිර්විඝන යෙන් පරිසමාප්තියට පැමිණෙන පිණිසයි.
මෙහි පූජ්යූයෝ නම් බුද්ධාදිරත්නත්රලය යැ, ඔවුන් පූජා නම් ආමිෂප්ර්තිපත්තිවශයෙන් විප්රතකාර වේ. එහි පුෂ්පගන්ධාදීන් ද වතුරවිධප්රනත්යපයෙන් ද බුඞාදීන්හට කරන ලද සත්කාරය ‘ආමිෂපූජා’ නම් වේ. අභිවාදනශරණගමනාදි ධර්මාීනුධර්මක ප්රිතිපත්තිය ‘ප්රාතිපත්තිපූජා’ නම් වේ. මෙහි ප්රසතිපත්ත්යෙටකදෙශ වූ පූජා තොමෝ ස්තුතිප්රරණාමවශයෙන් විප්ර්කාර වේ. එහි ස්තුති භගවත් හට හෙතුළුලසත්ත්වොපකාරවශයෙන් ත්රිනවිධාකාරයෙන් කරන ලදි. එහි හෙතුසම්පත්ති නම් මහාකරුණාසමායොගය බොදිස්භාරසම්හරණයයි. ඵලසම්පත්තිනම් ඥනප්රශභාණඅනුභාවරූපකායසම්පත්වශයෙන්
පඤ්චිකාප්රාදීපය 221
චතුර්විධ වේ. එහි සර්වසඥතාඥනයට පිහිට වූ මාර්ගිඥනය ද එ මැ මුල් කොටැ ඇති දශබලචතුවෛර්ශා රද්යාපදි ඥානයෝ ද ‘ඥාසම්පත්’ නම් වෙති. සවාසනාසකලක්ලෙශයන් ගේ අත්න්ානය තානුත්පාද ස්වරූප බවට පැමිණිම ‘ප්රකභාණසම්පත්’ නම් වේ. කැමැති කැමැති වස්තුන් ඉපැදවීමෙහි ඉසුරු බව ‘අනුභාවසම්පත්’ නම් වේ. සකලලොකනයනරසායන වූ ද්වාත්රිංසශද්වරමහා පුරුෂලක්ෂණශීත්ය්නුව්ය්ඤ්ජනයෙන්සමලඞකෘත වූ ආත්ම භාවය තෙමැ ‘රූපකාය සම්පත්’ නම් වේ. සත්ත්වොපකාර සම්පන්නම් ආශයප්ර්යොගවශයෙන් ද්විවිධ වේ. එහි දෙවදත්තා නිත්යතවිරොධිසත්ත්වයන් කෙරෙහි දූ නිත්යූයෙන් හිතාධ්යා.ශය බව ද නො මුහු කළ ඉඳුරන් ඇති භද්ර්ජි ස්ථවිරාදීන් ගේ ඉන්ද්රිණයපරිපාකකාලාවගමය ද ‘ආශය’ නම් වේ. මෙයින් පිටත් සෙසු සත්ත්වයනට ලාභසත්කාරාදියෙහි නිරපෙක්ෂ සිත් ඇති බුදුන් ගේ යානත්රිය මුඛයෙන් සර්වෙදූඃඛනෛය්යාප ණිකධර්මතදෙශනාව ‘ප්රතයොග’ නම් වේ. එහි ද්විවිධ වූ හෙතුසම්පත්තින් අතුරින් ‘මහාදයො’ යන පදයෙන් මහාකරුණාසමායොගය දක්වන ලද; ‘සම්බොධි සම්පාපකධම්මජාතං — පෙ — සුඛංච’ යන වාක්යහයෙන් බොධිසම්භාරණය දක්වන ලදි. චතුර්විධළුලසම්පත්තීන් අතුරෙන් ‘ජිතමාරවීරං’ යන පදයෙන් ඥනප්රදහාණ අනුභාවසම්පත්තිය දක්වන ලදැ. ‘සුදන්තසොවණ්ණනිභං යන පදයෙන් රූපකායසප්පත්තිය දක්වන ලදි. ‘ධම්ම රාජං’ යන පදයෙන් ද්විවිධ වූ ස්ත්ත වොපකාරසම්පත්තිය දක්වන ලදි.
‘යං සද්දත්ථං රචිතං’ යනාදීන් ග්ර්න්ථශ්රවයසන්දයර්ශදනය සූත්රදවෘත්ත්යාිදින්ගේ අනන්යංයකර්තෘදකත්වයෙන් අභිප්රාදයශුඬිය ඇති බව දක්වන පිණිස යැ. ‘සංඛෙපනයෙන සාරභූතං විපුලත්ථගහිං අනාකූලං’ යන මේ කරණප්රඛකාරසන්දසශිනය ශාස්ත්රා්රම්භප්ර්තික්ෂේපජනනිෂෙධය පිණිස යැ. ‘සංඛෙපනයේන සාරභූතං විපුලත්ථගහිං අනාකූලං’ යන මේ කරණප්රඛකාරසන්දභර්ශවනය ශාස්ත්ර්රම්භප්රජතික්ෂෙපජනනිෂෙධය පිණිස යැ. ‘සංවණ්ණනං’ යන අභිධෙයසඬ්ඛ්යාරතප්රරයෝජනසන්දපර්ශරනය ප්රෙපක්ෂාර්පූවාචාරීන් ගේ ශාස්ත්රසයෙහි ප්රඬවෘත්තිය පිණිසයි.
222 සිරි රහල් පබඳ
සාධයසාධනලක්ෂණ වූ සම්බන්ධය ද අභිධෙයසංඛ්යාපත ශබ්දසංස්කරණප්රසයොජනයට අන්තර්ගයත හෙයින් වෙන් කොටැ නො කියන ලදැයි දත යුතු.
මෙ මැ කීහ, චාන්ද්රයපංචිකාකාර ආචාය්ය්ි රත්නමතිපාදයෝ :-
‘ශාස්ත්රපම්ප්රහයොජනඤ්චෛව සම්බන්ධස්යාපශ්රමයාවූෙගෟ තදුක්ත්ය්න් තර්ගූතස්තස්මා - ද්හින්නො නොක්තඃ ප්රජයොජනාත්’ යි.
මෙ සේ ප්රතකරණාරම්භයෙහි ඉෂ්ටදේවතාපූජාද්ය.ර්ථ වූ ගාථා චතුෂ්කයක් දක්වා දැන් ප්රතතිනියත කථනාංගවර්ණවනියග්ර්න්ථයට ආදිභූත වූ වාක්යදය අනධිකෘතපරිහාරමුඛයෙන් උපන්යාරස කොටැ ‘ඉධයං’ යනාදි කීහු.
ඉධ, මේ මාගධව්යාකරණප්රකස්තාවයෙහි ‘අර්කේ වෙන්මධු විෙන්දවතෙ කීමර්ථතම්පවීතං ව්රධජෙත්’ යන අකීමුධුන්යායයයෙන් අනායාස වූ කායමනොමයප්රාණාමයෙන් ජනිත පුණ්යාරතිශය සම්පත්තියෙන් වාඤ්ජිතපය්ය්ථම්න්තයට පැමිණෙතුදු වාක්ප්රනණාමය පිණිසැ කරන ලද පද්යයරචනා ප්‍්ජායාසයෙන් ප්රතයොජන කවරේ දැ යි යන අන්තර්ලීවොද්යාය සිත්හි තබා තත්පරිහාර දර්ශානය සඳහා ‘තත්ථ රතනත්තයප්පණාමසන්දණස්සනං’ යනාදි කීහු.
තප්පණාමකරණ, ඒ (බුඬාදිරත්නත්ත්රජයට) නමස්කාර කිරීමෙන්; අනුගුණ, ආනිසංසනයට අනුකූල වූ; පණිතතර, (රාගාදිමලාපගමයෙන් තීක්ෂ්ණවිශදභාවයට පැමිණි ප්රකඥප්රූභාව ඇති හෙයින්) අතිශයෙන් උතුම් වූ; චිත්තසන්තානානං, චිත්තප්රටබන්ධ ඇත්තා වූ; අධිගත, (එහෙයින් මැ) පැමිණෙන ලද: නෙකානිසංසවිසෙසානං, ආයුස්සුඛවර්ණවබල ප්රතතිභානාදි වූ නොයෙක් අනෘශංස්යසප්ර,කර්ෂස ඇත්තා වූ; සවිසෙස, විශෙෂ සහිත වැ; හෙව්ත චිත්තොවෙගාද්යුාපදුවලෙශයක්තු නොව පරිද්දෙන්; විසොසිතන්තරායානං,
පඤ්චිකාප්රපදීපය 223
විධ්වංසනය කරන ලද විස්නයන් ඇත්තා වූ හෙවත් (දිවසකරකරනිතර විස්ථුරණයෙන් සවිශේෂවිශොෂිත තුෂාරකණිකානිකායක් මෙන්) ප්ර්ලයප්රනතිශරණතාවට පමුණුවන ලද (අධ්යා්ත්මිකබාහ්යහයාදි) සකලොපද්රසවයන් ඇත්තා වූ; සොතූනං, (ප්රකතිපන්නශාස්ත්ර්ක අප්රතිපන්නශාස්ත්රරක) ශොතෘජනයන්ගේ; අශිසමීහිත, කැමැතිවලලද නොහොත් කොටැ නිමවනලද; ගන්ථ, ශාස්ත්රශයා ගේ ; අවබෝධ ඵලසංසිඬත්ථං, පරිඥන ප්රියොජනය මනා කො ටැ සිඬ වන පිණිසයි. එතදෙව, ( ශ්රො,තාන්ගේ ශාස්ත්රාරවබොධළුලසංසිඩ යැ යන යමෙක් ඇද්ද) මෙ මැ; තදුපදස්සනෙ, ඒ (රත්නත්රේයප්ර්ණාම) දර්ශ නයෙහි. අවරණමත්තෙනෙව, (ශාස්ත්රාරරම්භයට පූර්වණභාගයෙහි කායමය වූ) ඉෂ්ටදෙවතානමස්කාර පමණෙකින් මැ; බුඩිපුබ්බකාරිනං,ප්රෙ ක්ෂාපූවර්කානරීන් ගේ: අවතාරො, බැස ගැන්ම හෙවත් අධ්යපයනපරිඥනාවරණව්යා ඛ්යාපනාදි වූ ප්රරවර්තනනය තෙම; අභිධෙය්යාමධිගමපුබ්බකො ඉති, අභිධෙයපරිඥනය පූර්වා කොටැ ඇත්තේයැයි කියායි. පච්ඡිමපාදෙන, (‘මාගධං සද්දලක්ඛණං’ යන මේ) පශ්චිමපාදයෙන්: අභිධෙය්යංන, සමුදිතශාස්ත්රෙයෙන් වාව්යා්ර්ථ්යැ. ප්රාකෘතිප්රදත්ය යාදී විභගකල්පනායෙන් මාගධශබ්දයන් ගේ සංස්කරණය මෙහි අභිධෙය නමි. ‘යෙනච යඃ ප්රරතිපාද්යතෙ සතස්යා්ර්ථො භවති’ යි කීබැවින් ද මේ මාගධශබ්දලක්ෂණයෙන් මාගධ ශබ්දයෙන් විශිෂ්ට වූ ශබ්දයන්ගේ සංස්කරණය ප්රාතිපාද්යල හෙයින් ආචාය්ය්ය යන් විසින් ‘පච්ඡිමපාදෙනාහිධෙය්යං ’ යී දක්වන ලද ඍජු වූ අර්ථ ය යෙදෙයි. සාරාථි විලාසිනියෙහි පශ්විමපාදයා ගේ එකදෙශ භූත වූ ‘සද්දලක්ඛණං’ යන මෙයින් අභිධෙය දැක්වීමයැයි ‘එකදෙසදස්සනෙන සමුද්දොදිට්ඨොති විය’ යනාදීන් කියන ලදා කල්පනාගෞරවයැ නිෂ්ප්රෙයෝජනයැයි දතයුතු. සාධිය, ශබ්දයන්ගේ සංස්කරණ යැ; සාධන, ව්යාරකරණ යැ යන මෙ දෙක; ලක්ඛණෙ, ස්වභාවකොටැ ඇත්තාවූ - ‘පයොජනන්තග්ගතත්තා’ යන තැන්හි ‘යස්ය හි යදුද්දිශ්යා ප්රතවෘත්තිරස්ති තත්තස්යත ප්රයයොජනම්භවති’ යි දක්වනලද ශබ්දසංස්කරණසංඛ්යායත
224 සිරි රහල් පබඳ
සාක්ෂාත්ප්රියොජනයැ කීහයි දත යුතු. උස්සුක්කං, සම්යනග්ව්යාදයාමයට; බුඬත්තං, සර්වෂඥතාඥනයැ; ඉධ ලොකම්භි, මේ සත්ත්වලොකයෙහි; විපස්සි ආදයො මුනයො, විදර්ශී ආදි වූ පූර්වබුද්ධවරයෝ; යථෙව, යම් පරිද්දෙකින් (සියලු බුද්ධත්වකරධර්මතයන් පුරා); සබ්බඤ්ඤුභාවං, සර්ව්ඥභාවයට; ආගතා, පැමිණියාහු ද; තථා, එපරිද්දෙන්; අයං සක්යඤමුනිපං, මේ ඉක්ෂ්වාකුවංශාවතීර්ණී වූ සාම්යතක්සම්බුද්ධ ද; ආගතො, සර්වයඥත්වයට පැමිණියේ යැ; තෙන, ඒ කාරණයෙන්; වක්ඛුමා, පසැස්ඇති මේ සර්ව,ඥ තෙම; තථාගතො, තථාගතයැයි; වුච්චති, කියනු ලැබේ. සො ගොතමො, (ගුරු ගොත්රමයෙන්) ගෞතම නම් වූ සවඥ තෙම: මුහුත්තජාතොව, ජාතමුහුතීයක් ඇත්තේ මැ හෙව්ත බ්රොහ්මාදන් විසින් ස්වර්ණතජාලාදීන් පිළිගෙනැ වඩා සිටුවන ලද්දේ මැ; ගවම්පතී යථා, වෘෂභරාජයක්හු මෙන්, සමෙහි පාදෙහි; සුප්රකතිෂ්ඨිතපාදතලයෙන්; වසුන්ධරං; පෘථිවිය; වුසි, ස්පර්ශන කෙළේයැ. සමාදිසා, දශදිශාවන්; සමන්තතො, හාත් පසින්; විලොකෙසි, අවලොකනය කෙළේ යැ; මරූ, (අදෘශ්යදමානස්වරූපවූ) දෙවතාවෝ; සෙතං ඡත්තව, ධවලාපත්රාසදි වූ පඤ්වරාජකකුධ භාණ්ඩයන්; අනුධාරයං, සමීප වැ ධැරැවුහුයැ; (ඵකල්හි) සත්තපදාති වික්කම්, (උත්තර දිශාහිමුඛ වැ) සත් පියවරක් ගියේයැ; සො ගොතමො, ඒ භගවත් ගෞතම සර්වඋඥ තෙමැ; සත්තපදානි ගන්ත්වා, සත් පියවරක් ගොස් (සත්බුම පියුම් මත්තෙහි සිටැ) ;පබ්බතමුද්ධනිඨිතො, පවර්තුමස්තකයෙක්හිසිටියාවූ; සිහොයථා, (අහීතකෙශර) සිංහරාජයක්හු මෙන්; අඪඩ්ගුපෙතං, (‘විස්සඪො මජු විඤ්ඤේඅෙය්යස යනාදින්දක්වන ලද) අෂ්ටාඞ්ගබ්ර්හ්මස්වරයෙන් සමුපෙත වූ; ගිරං, (‘අග්ගොහමස්මි ලොකස්ස’ යනාදි උත්තම) වචනයයැ; අබ්භුදීඍයි, කීයේයි. ලොකම්භි, සත්ත්වලොකයෙහි; විපස්සිආදියො, විදර්ශීආදි වූ , සබ්බඤ්ඤුබුද්ධා, සර්ව,ඥ බුද්ධවරයෝ; අරියෙන සෙතුනා, (ශමථ විදශනාසංඛ්යායත) උත්තමමාගයෙන්; පාපං පහාය, රාගවෙෂාදිපාපප්ර(හාණිය කොටැ, කුසලං, ක්ෂෙම වූ; සිවං, අමෘතමහානිර්වාපණයටැ;
පඤ්චිකාප්රාදීපය 225
යථෙව ගතා, යම් පරිද්දෙකින් පැමිණියාහු ද; අයම්පි, මේ භගවත් ශාක්යා සිංහ ද; තථා, තත්ප්රනකාරයෙන්; ගතො, මොක්ෂයටැ ප්රා;ප්තයැ; තතො, ඒ කාරණයෙන්; තථාගතො, ඒ කාරණයෙන් ; තථාගතො, තථාගතනම් වන්නේයි.
ගුණීභූතානම්පි, අප්රඒධාන වූවන්ගේ ද හෙවත් විශෙෂණ වුවන්ගේ ද; සීලදිඨිසාමඤ්ඤෙහි, (ආය්ය්ධානමාර්ගාකගත) හීලයෙන් හා දෘෂ්ටියෙන් ද සමාන භවය හේතුකොට ගෙනැ; සංහතත්තා, යුක්ත බැවින් - ‘සද්දා ඝටපටායො’ යන්නෙන්ස්ඵොට ශබ්ද යැ ධ්වනිශබ්ද යැයි විවිධ වූ වෛයාකරණයන් ගේ මතභෙදයෙන් වාන්ද්රදමතානුසාර වූ වර්ණාැත්මකධ්වනිය මැ ශබ්දයැයි ගත්හු - අන්වාඛ්යාඵයන්තීති, අනුශාසනා කරනු ලැබෙත්නුයි; පතීතියා, පරිඥනය පිණිසයි; අඤ්ඤථා, ලක්ෂණකථනයක් නැති වැ; වුච්චමානා, (ගො අස්සො ලක්ෂණකථනයක් නැති වැ; වුච්චමානා, ( ගො අස්සො පුරිසොහත්ථි යනාදීන් ප්රෂතිපදපාඨයෙන්) කියනු ලබන්නාහු; උපදිසිතුං, උපදශ කරන්නට හෙවත් කියන්නට; සක්කාතාදි භෙදෙන, සංස්කෘතප්රාණකෘතාපග්රං්ශපෛහාචික ගෞරසෙන්යාකදි භෙදයෙන්; විසෙසයතා, ව්යෘවච්ඡෙදය කරන්නාවූ වෘත්තිකාරයා විසින්; අත්ථතො, අන්ය ථානුපපත්තිලක්ෂණසමාර්ථයෙන් හෙවත් අර්ථතබලයෙන්; ව්යාං්ජනානුරූපං, ශබ්දයට සුදුසුවූ; අයථාපටිපජ්ජමානො, (ශබ්දලක්ෂණ දන්නහු විසින්) යම් පරිද්දෙකින් ශබ්දාර්ථ්දෙක්හි පිළිබැද්දයුතු ද එපරිද්දෙන් නෙ පිළිපදනේ හෙවත් වරදවා පිළිපදනේ; තාව, පළමු කොටැ; තම්මූලිකං. ඒ ශබ්දලක්ෂණය මුල් කොටැ ඇත්තා වූ; පරියත්තිං, සාර්ථදකථා පාළිලක්ෂණ වූ පය්යා්්න ප්ති යැ.
මෙයින් පය්යාම්ං ප්තිධර්මසයැප්රිතිපත්තියට ප්රිත්යවය වෙයියනු ද, ප්රුතිපත්තියැ අධිගමයට ප්රුත්ය;ය වෙයි යනුද ව්යාතිරෙකයෙන් කීවහු වෙත්; යම් සේ මහත් වැවෙක්හි නියර තර කල්හි දිය සිටී ද, දිය සිටි කල්හි මහනෙල් නෙළුම් ආද වූ මල් පිපේ ද එපරිද්දෙන් සූත්රාධභිධර්ම විනයසංඛ්යාාත ත්රිසපිටක බුද්ධ වචනය ශබ්දලක්ෂණඥ ආචාය්ය්ි ස්ථවිරවරයන් කෙරෙහි
226 සිරි රහල් පබඳ
අවිනෂ්ට වැ පවත්නා කල්හි ඔවුන් ගේ ශිෂයා වූ තෙළෙස් දුහඟ, තුදු කඳුස් වත්, දෙයාසු මහ වත් ආදි වූ ප්රිතිපත්ති පුරන ශාසනාවවරකුලපුත්ර,යෝ ද ඇති වෙති. ඔවුන් ඇති වූ කල්හි සතර මඟ සතර ළුලයැයි කියන ලද ප්රරතිවෙධ ශාසනය ද හටගනියි දතුයුතු. මෙ මැ දක්වන්නට අර්ථළකථා චාය්ය්පි වරයෝ ද කීහු, ‘යථා ව මහතො තළාකස්ස පාළියා ථිරාය උදකං න ඨස්සතීති න වත්බ්බං, උදකෙ සති පදුමාදීනි පුප්ඵානි න පුප්ඵිස්සන් නීතින වත්තබ්බාං. එවමෙවං මහතළාකස්ස ථිරපාළිසදිසෙ තිපිටකෙ බුධ වචනෙ සති උදකසදිසා පටිපත්තිපූරකා කුලපුත්තා නත්ථිති න වත්තබ්බා, තෙසු සති සහාතළාකෙ පදුමාදීති පුස්ඵානි විය සොතාපන්නාදයො අරියපුග්ගලා නත්ථිති න වත්තබ්බා එවං එකන්තතො පරියත්ති එව පමාණං’යි.
සම්මොසාය, ප්ර්මොෂය පිණිසැ, විනාශය පිණිසැ; අන්තරධානාය, අන්තර්ධානය පිණිසැ, අප්ර කාශය පිෂිසැ; දුන්නිඛ්ඛිත්තං. (උත්පරිපාටියෙන් ගෘහිත හෙයින්) නපුරු කොටැ තබන ලද හෙවත් වරදවා කියන ලද; පදක්ය්ඤ්ජනඤ්ච, පදව්ය්ඤ්ජනසංඛ්යාරත වූ පාළි වචනය ද පඤ්චිකා ටිකායෙහි ‘පඤ්චක්යායඤ්ජනඤ්ච’යි වාථිවිග්රදහ දක්වා පද නම් ස්යා‘ද්යදන්තත්යාචද්යදන්තයැ ව්යාපඤ්ජන නම් වාක්යබයැයි කීහ. මනොරථපුරණි අටුවායෙහි ‘පාළිපදමෙව හි අත්ථස්ස ව්යඛඤ්ජනත්තා ව්යුඤ්ජනන්ති වූච්චති; උභයමෙතං පාළියාව නාමං’යි කීහු. දුන්නයො හොති, දුරවබොධය වන්නේයි; තදෙවං, කියන ලද ප්රංකාරයෙන් - නොහොත් ; තං (තස්මා) , ඒ (ශබ්දලක්ෂණපරිඥනය සඵල) හෙයින්; එවං සප්ප යොජනං, මෙසේ සාර්ථොක වූ ලාඝවෙ, ලඝුභාවයෙන් මෙයින් ‘ලඝවරථර්‍ං හි සංඥකරණම්’ යී මහා භාෂ්යූයෙහි උක්ත හෙයින් ශාස්ත්රවලාඝවය පිණිසයැ සංඥ කරන ලදැ යි දැක්වූහු; පරියත්තං. සම්පූණර් වෙයි හෙවත් නිෂ්ඨා වෙයි. ‘සඤ්ඤාවිධානං හොතෙව’ යන අත්යපන්තායෙ ගව්යහවව්ඡෙදක අවධාරණයෙන් චාන්ද්රඤව්යාීකරණයැ මෙන් සංඥ නැත්තේ නොවෙයි ග්ර්න්ථලාඝවප්ර්තිපත්තිලාඝවයැ පිණිසැ මෙහි සංඥ ඇත්තේ මැ යැයි කි වෙත.
පඤ්චිකා ප්ර්දීපය 227
එවකාරය තෙම අයොගව්යායවච්ඡෙදකයැ, අන්යමයොගව්යෙවච්ඡෙදකයැ, අත්යරන්තොයොගව්ය්ව්ඡෙකයැයි ත්රිපවිධ වේ. ‘නෙන්දාැ විතරාග එව’ යන්නෙහි එවකාරය නන්දවයාගේ විතරාගත්වය හා අයුක්තත්වය වළකන බව මුත් සෙසු රාහුලභද්රාිදීන් ගේ විතරාගත්වය නො වළකානුයි ‘අයොගව්යාබවච්ඡෙදක’ නම් වේ. ‘සුගත එව සර්වගඥඃ යන්නහි එවකාරය තෙම සුගතයාට මැ සර්ව ඥත්වය සාධා තදන්යැ වූ කණභක්ෂාක්ෂවරණකපිල පතඤ්ජලිජිනජෛමිනිව්යාහසප්රකතෘතීන් ගේ සර්ව ඥත්ව යොගය ව්යකවච්ඡෙද කෙරෙනුයි ‘අන්යයයොගව්යතවඡ්ඡෙදක’ නම් වේ. ‘නිලොත්පලමසේත්යාව’ යන්නෙහි එවකාරය නීලෙපාත්පලයා ගේ නාස්තිත්ව යොගය අතිශයෙන් වළකන හෙයින් ‘අත්යයන්තායොගව්යාවච්ඡෙදක’ නම්වේ. මෙ සේ ත්රියවිධ වූ එවකාරයන් අතුරෙන් ‘හොතොව’ යන්නෙහි එවකාරය අත්යනන්තායොගව්යරවච්ඡෙදක නම් වේ.
සද්දසත්ථවවත්ථාරනත්ථං්, ශබ්දශාස්ත්රරව්යා්වස්ථාව පිණිසැ; ව්යවවස්ථාව නම් නියමයයි. පරිභාසයො, ‘පරිතො ව්යාශවෘතා භාෂා පරිභාෂා’. උපයුජ්ජමානත්තා, යොදන ලබන බව හෙයන් පවසයා, ලඩ්ගාදිවිෂ්යර සහිත වූ; ලිංගිකප්පච්චයා, (‘ඉත්ථිබයමත්වා’ යනාදීන් දක්වන ලද) ස්ත්රීවවිධීහු.
අආදයො මේ සූත්රාය සාර්ථයක ද නිරර්ථතක දැයි විකල්පද්වයක් කොටැ ‘අකාරාදයො’ යනාදින් වෘත්තියෙහි වක්ෂ්ය් මාණඅථිවශයෙන් සාථර්ක්ත්වය දක්වා නවත මෙමැ සූත්රාය ‘කෙත්ථ ත්ථ’ යනාදි සූත්‍ක්යන් මෙන් සාධුශබ්දානුශාසනය පිනිස ද, ‘අහතතබ්භවො’ යනාදින් මෙන් ප්රගයොගනියමය පිනිස ද ‘යවාසරෙ’ යනාදිය මෙන් ස්ථාන්යතදෙශය පිණිස ද. ‘සුඤ්සස්ස’ යනාදිය මෙන් ආගමාගමිභාවය පිණිස ද, ‘නීලමුප්පලං’ යනාදිය මෙන් මෙන් තද්ගුණාධ්යනරොපණය පිණිස ද වන්නේයැයි මෙ සේ කල්පනාන්තර සම්භළුය ඇත්තේ වේ ද එ සේ කලැ වෘත්ත්යුිපදිෂ්ට වූ අර්ථායෙන් මැ අර්ථේවත්වය කෙ සේ අවධාරිත වේ දැ යි යන
228 සිරි රහල් පබඳ
අශඞ්කාවන් ගේ උපයොගාභාවය ක්රතමයෙන් කියා පාරිශෙෂ්යයන්යාෙයයෙන් සංඥිසම්බන්ධය පිණිසැ යැයි ප්රතතිපාදනය කරනුව ‘ඉදිං වචනං’ යනාදි කීහු.
කිඤ්චි උම්මත්තකාදිවාක්යංර, ‘දශදාඩිමාෂ්ෂඩපූපාඃ කුණ්ඩමජාජිනම්පලලපිණ්ඩඃ’ යනාදි) කිසි උන්මත්තකාදිවාක්යෂයෙක් අනර්ථමකවාක්ය්යට ලක්ෂණ සරස්වතීකණ්ඨාභරණයෙහි කීහ. ‘සමුදායාර්ථවශූන්යංද යත්තදපථීං වචඃ ස්මෘතම්’ යි.
එහි මැ උදාහරණ ද කීහ : –
‘ජරද්වඃ කම්බලපාදුකාහ්යාං ද්වාරිස්ථිතො ගායති මන්ද්රාකාණි තම්රාිස් හ්මණි වෘව්චති පුත්රපකාමා රාජන් රුමායං ලශුනස්යද කො ‘ඝිඃ’ සී.
නෛයායිකයෝ වර්ණයන් ගේ ආ ඊ ඌ යනාදි පාඨක්රිමය මෙන් පදාර්ථණ රහිත හෙයින් අර්ථශූන්යයවූ වාක්යුය නිරථික නමැ, පූර්වානපරසඞ්ඛ්යාිත විශේෂණවිශේෂ්යරභාවය හා නොයෙදීමෙන් අසම්බන්ධ වූ අර්ථ, ඇති වාක්යංය අපාර්ථකක නමැයි කීහු.
ඔවුන් විසින් කියන ලද මැ යි :-
‘වර්ණ ක්ර මනිර්දේශවන්තිරථීකම්, යථා නිත්යිශ්ශබ්දඃ වටතකපානාම් ජබගඞදත්වාත් ඣහඝඪධවත් - පෞර්වානපය්යාර යොගාදප්රතතිසම්බන්ධාථි මහාථිකම්, යථා දශ දාඩිමානි ෂඩපූපාඃ කුණුඩමජාජිනමිත්යෙසවමාදි’යී.
‘දශදාඩිමානි ෂඩපූපාඃ’ යනු වක්යජයන් ගේ අසම්බනධත්වයයට උදාහරණ යැ. ‘කුණ්ඩමජාජිනම්5 යනාදිය පදයන් ගේ අසම්බන්ධත්වඃයට උදාහරණයි. මෙ මැ කීහ. න්යාකයසාරපද පඤ්චිකායෙහි ‘තත්රය වාක්යෙයෙ රනන්විතෙත්වර උදාහරණමාහ යථා දශදාඩිමානි ෂඩපූපා ඉති, පදයොරනන්විතෙත්වය උදාහරණමාහ කුණ්ඩමජාජිනමිත්යෙරවමාදිති’ යි. මනෝපුබ්බඞ්ගමාධම්මා ඉති, මනොපුබ්බඞ්ගමා ධම්මා යන; ආදි, මේ
පඤ්චිකාප්රනදීපය 229
ආදිවූ; වාක්යංප යථා, (අවයවාථියන්ගේ පරස්පරාධිසම්බන්ධයෙන් සමුදයාථීවත් වූ) වාක්යකය මෙන් - දශදාඩිමාදිවාක්යථයන් මෙන් අසම්බන්ධ නොවන, විෂශමනය පිණිසැ තක්ෂකළඵණරත්නාලඩ්කාරොපදෙශයක් මෙන් අශක්යොගපාය නොවන, විෂශමනය පිණිසැ තක්ෂඛඵණරත්නාලඞ්කාරොපදෙශයක් මෙන් අශක්යොනපාය නොවන, කාකදන්තපරීක්ෂාවක් මෙන් නිෂ්ප්රියොජන නොවන, පරීක්ෂිත විහුඬස්වර්ණමයක් මෙන් ප්රකත්ය ක්ෂානුමානයෙන් බාධාවට නො පැමිනි, පදසමූහය සාථර්ක්වාක්යක නම් වේ.
මෙ මැ කීහ, සකලතාර්කික චක්රචූඩාමණි ධර්ම කීර්තිපාදයෝ;
‘සම්බන්ධ්යැනුගුණොපායම්පුරුෂාර්ථාලභිධායකම් පරීක්ෂාධිකෘතං වාක්යණමතො ‘නධිකෘතම්පරම්’යී.
වක්ඛමානත්වෘ මෙව, (‘අකාරාදයො නිග්ගහිතන්තා’ යනාදීන් වෘත්තියෙහි) මතු කියන ලබන්නා වූ අර්ථප ඇත්තේ මැයි. සැධ්වනුසාසනත්වංු, නිෂ්පන්නශබ්දයන් ගේ කථනය ප්ර්යොජන කොටැ ඇත්තේ; න ඉති, නො වන්නේ යැයි; කුතො, කවර හෙයෙකින්; අවසීයතීති වෙ, නිශ්චය කරනු ලැබේ දැයි යතහොත් - මේ අහඞ්කාව ද ‘ඉතොතෙත්තොකුතො’ යනාදීන් ශබ්දයන්ගේ නිෂ්පන්න බව බෙහෝ සේ වෙන තැන දුටු හෙයින් කීහු - සෙසු ආශඞ්කාහෙතු ද මෙ මැ නියෙන සිතා ගතයුතු - වූව්වතෙ, (එයට පරිහාර) කියනු ලැබේ. ‘ඉදං තාව අආද්යා්දීනං පදානං සාධුභවාඛ්යාතනත්වංත න කස්මා ලක්ඛණන්තරෙන සාධුභාවස්ස අන්වාඛ්ය තත්තා’ යනාදීන් ප්රතතිඤහෙතුප්රහකාශවාක්යියන් ගේ යොජනාක්ර ම දතයුතු. ලක්ඛණන්තරෙන, ‘දාධතවි’ යනාදි අන්යරසූත්රධයෙන්; සාධුභාවස්ස, (අපූර්වාවූ දා- දානෙ යන ධාතුහු කෙරෙන් පර වැ ‘දාධාතවි’ යන සූත්රුයෙන් ඉප්රවත්ය්ාාඛ ද, ‘සරො ලොපො සරෙ’ යන සූත්ර්යෙන් පූර්වැස්වරලොප ද, ‘ගසිනං’ යන සුත්රපයෙන් විභක්ති ලොප ද, ‘අ ආදි යෙසං තෙ අආදහයා’ යන වාක්යසයෙහි ‘වා නෙකඤ්ඤෙත්ථ ’ යන සූත්ර්යෙන් අන්යඅ පදාර්ථසසමාස ද, ඉයුවණ්ණජ්ඣුලා නාමස් සන්තෙ’ යන සූත්ර්යෙන් ඉවර්ණනයා හට ඣසංඥය ද
230 සිරි රහල් පබඳ
යොවිහක්ති පර කල්හි ඣසංඥය හට ‘සොසුජ්ඣිස්සපුමෙ’ යන සූත්රනයෙන් ටාදෙශ ද, විධාන කොටැ ‘අආදයො’ යනාදීන්) ශිෂ්ටප්‍රයොග ස්වරූපයැ; අන්වාඛ්ය තත්තා, කියන ලද බැවිනි; පයොගනියම් ත්ථෝම්පි, (‘අභූතතම්බාවෙකරාසභුයොගෙ විකාරා චි’ යනාදි සූත්රිවලැ මෙන් තිතාලීස වණ්ණශබ්දයන් පරකල්හි අආදිශබ්දය තෙම ප්ර්යොගකරනු ලැබෙයි කියා මෙ සේ) ප්රණයොගනියමය පිණිස ද; ඨාන්යාමදෙසත්ථංන , (අආදි ශබ්දයන්ගේ ස්ථානයෙහි තිතාලීසවණ්ණ ශබ්දයෝ ආදෙශවෙතී යනාදීන්) ස්ථාන්යාථදෙශය පණිස ද; තදනූරූපාය විහත්තියා, ඒ (ආගමාග මින්ට අනුරූප වූ පෂ්ඨිහුගේ) අභාවයෙන් මැ; එතං, මේ සූත්රබයැ; ආගමාගමිභාවත්ථුම්පි, (අආශබ්දය හට තිතාලීස වණ්නශබ්දයෝ ආගම වෙතී යනාදින්) ආගමාගමිභාවය පිණිස ද; න ඝටතෙ, නොයදෙන්නේයි; කුමක් හෙයින් ද? ආගමලිඩ්භාවතො, ආගමවිහ්න වූ ඤකාර කකාර මකාරයන් ගේ අහාවය හෙයිනි. විසෙසනවිසෙස්සභාවත්ථංා, තිතාලීසවණ්ණශබ්දයන්ට අආදිශබ්ද තෙම විශෙෂණ වන්නේ යැ. තිතාලීසවණ්ණශබ්දයෝ හෝ අආදිශබ්දය හට විශෙෂණ වන්නාහු යැ; යන භෙදකභෙද්යාෝභාවය පිණිස ද; රූපවිසෙසුපලක්ඛණභාවා, රූපවිශෙෂයක්හූගේ නිමිත්තයක් සකස් කිරීමක් නො වන හෙයින්; සද්දලක්ඛණානුපයොගතො, (‘මාගධංසද්දලක්ඛණං’යි ප්රදස්තුත වූ) ශබ්දසංස්කරණයට ප්රායොජන ක්රිතයාවක් නැති හෙයින්. ‘යොසුජ්ඣිස්ස පුමෙ’ යනාදි සූත්ර්යෙන් සංස්කාර කොටැ ‘අආදයො’ යනාදි රූපවිශෙෂයන් නිපැදවූවාක් මෙන් විශෙෂණවිශෙෂ්ය්භාවප්රිතිපාදනය කළ කල්හි අආදි ශබ්දය හට ද තිතාලි සවණ්ණශබ්දයන්ට ද සිද්ධවන කිසි රූප විශෙෂයෙක් නැත යනු භාවයි.
පකතානුපයොගිතාය, ප්ර්ස්තුත වූ (ශබ්දසංස්කරණය සම්බන්ධි වූ) අර්ථනක්රි්යාකාරිත්වයක් නැති බැවින් ; තග්ගුණජඣරොපත්ථධම්පි, (‘සිහො ‘යං මාණවකො’ යන තන්හි
පඤ්චිකාප්රිදීපය 231
මෙන් උපචාරයෙන්) තද්ගුණධ්යා්රොපණය පිණිස ද ‘අතත්ස්වභාවෙ නත්ස්වභාවාරොපණමුපවාරඃ’ - අතත්ස්ව; භාවේ, සිංහාදි ස්වභාව නැත්තා වූ (මාණවකයා) කෙරෙහි තත්ස්වභාවා රොපණම්, ඒ ( සිංහාදීන් හා සදෘශ වූ ගෞය්යාණව දිගුණසන්දර්ශධනයෙන් සිංහාදි) ස්වභාවය පැමිණවීම; උපවරඃ, උපචාර නම් වේ.
මෙ මැ කීහ :-
‘සාමිප්පෙනෙකදෙසෙන සහිතට්ඨානපායිකා තද්ධම්මභෙදගුණතො ඵලතාදත්ය්්ඨාසාදිසා සම්බන්ධෙනොපමෙය්යඵනෙපවාරා හොන්ති තෙරස.
තත්ථන ගඬ්ගායං සස්සමිච්චාදිසු සමීපොපවාරෙන සද්දො පවත්තති, තථා හි ගඬ්ගාසද්දො ගඩ්ගා සමීපෙ වත්තතෙ, අඤ්ඤථා ගඞ්ගාජලප්පවාහෙ සස්සානමවට්ඨානස්සාසම්බවාරුකඛං ජින්දති පටො දඩ්ඪොති ආදිසු එකදෙසෙන, එත්ථා හි සමූදායෙ පවත්නා රුක්ඛපටසද්දා තදෙකදෙසභූතෙ අවයවෙ ‘පි වත්තන්ති, සහිතෙනාති සහචිරිතෙනාති අෙත්ථාි, යසී යො පවෙසය කුන්තෙ පවෙසයාති අදිසු යට්ඨ්යාදදිසහචරිතා උපචාරතො ගයිහන්ති, මඤ්චා උක්කුඪි කරොන්තිති ආදිසු ඨානෙන, එත්ථි හි මඤ්වසද්දෙන මඤ්වට්ඨා පුරිසා ගයිහන්ති, නාගවනං බරටවනන්ති ආදසු තබ්බාහු ල්යෙෙන, සසවිසාණන්ති ආදිසු තඬම්මවසෙන, තථා හි තස්ස විසාණභාවසිංඛාතස්ස විසාණධම්මස්ස වසෙන විසාෂසද්දො ගය්හති, සිලාපුත්තකස්ස සරීරන්ති අදිසු හෙදෙන, තථා හි අභින්තෙ’පි වත්ථුම්හි සද්දත්ථ්මෙවොපනිස්සාය හෙදොයිට්ඨානවොහාෙරා සම්බවති, නිලො ‘යං පටෙති ආදිසු ගුණවසෙන, සෙම්භං ගුළොති ආදිසු එලොපවාරෙන, පදිපත්ථා මල්ලිකා පදිපොති ආදිසු තදත්ථංභාවෙන ව්යරපදෙසො, සීහො ‘යං මාණවකොති ආදිසු සණ්ඨානාදිහි තංසදිසත්තෙන. රාජකීයො පුරිසො රාජායමිති තංසම්බන්ධෙන - ගොබාහිකො ‘යමිති ආදිසු උපමෙය්යො.පවාරෙන තබ්යයපදෙසො සම්භවතීති.’
232 සිරි රහල් පබඳ
යථොක්ත ලක්ෂණයෙන් යුක්ත තෙළෙස්වැදෑරුම් වූ උපචාරයන් අතුරෙන් ‘සිහො ‘යං මාණවකො’ යනාදි තන්හි සිංහයා ගේ පරිපූර්ණසසංස්ථානශුරවීරත්ථාවදිගුණයන් මාණවකයා කෙරෙහි ආරොපණය කොටැ මේ මාණවක තෙම සිංහ යැයි කී බැවින් තද්ගුණාධ්යාපරොපණය වෙයි දත යුතු.
සඤ්ඤාසඤ්ඤීසම්බන්ධත්ථංථ, වර්ණයසාමාන්යමලක්ෂණ වූ සංඥ යැ තත්තවර්ණඤව්යංක්තිලක්ෂණ වූ සඥියැ යන මොවුන් දෙදෙනා ගේ සම්බන්ධය පිණිස; හොති, (පාරිශෙෂ්යරන්යාසයයෙන්) වන්නේයි; උපලක්ඛණත්තා, (උපලක්ෂ්ය මාණ වූ ආකාරාදීන්ගේ ග්රයහණයෙහි කාරණභාවයෙන්) අප්ර,ධාන, බැවින් - උපසජ්ජනිභූතස්ස, අප්රාධානවූවහුගේ; රූපංතිතාලීසා යන ස්ත්රී් ලිඟුශබ්දයයි; විප්පටිපත්තිනිරාසෙත්ථාප, විරුඬග්ර හණයාගේ නිරාකරණය ප්රුයොජන කොටැ ඇත්, තේයි; සක්කතානුසාරෙන, (‘ එ ඓ ඔ ඖ සන්ධ්ය්ක්ෂරාණි එෂාං ග්ර්ස්වා නසන්ති’ යන) සංස්කෘතානුසාරයෙන් ; කෙවි, සමහර ආචාය්ය්ි යෙක් හෙවත් ශාසනප්ර්සාදක වොළිය බුද්ධ ප්රි්යමාස්ථවිරතෙම; ‘සංයොග පුබ්බා සංයොගතො පුබ්බා සංයොගං පරංකත්වාව වුච්චමානා, රස්සා ඉවාති සභාවතො දීඝා රස්සා ඉව ඉච්චවන්තේ කිඥ්වාපි එකාරඹකාරා රස්සා විය න සන්ති තථා’පි තෙසං සංයාගපරානං රස්සානං විය උච්චාරණං හොති, එත්ථාමති කෙවලස්සෙකාරස්ස, සෙය්යොයති ව්යාසඤ්ජනෙන පටිච්ඡන්නස්සපයොගදස්සනං, ‘ථතාඤ්ඤත්රස’ යනු ‘සංයොගපුබ්බා’ යනාදි පූර්වසපක්ෂ වාක්යචයෙහි අර්ථ,යි. කච්චායනවුත්තිවණ්ණනායං, (විමලබුද්ධි මහාස්ථවිරයන් කළ කසයින්න්යා්සයෙහි, ‘අථ්වා අක්ඛරාපාදයොනි වුත්තෙයෙව අකාරාදීනං ගහණෙ සති එකවත්තාලීසන්ති කසමා වුත්තන්ති වොදනා, ඉධ සුත්තන්තොපකාරා එකවත්තාලීසං බහිඬා පන අඤ්ඤෙ ‘පි අක්ඛරා සන්තීති ඤාපනත්ථයන්ති පරිහාරො’යනු) න්යාකසයි.
පඤ්චිකාප්රංදීපය 233
‘තත්ථ් ඉධාති ඉමස්මිං පකරණෙ, සුත්තන්තොපකාරාති සුත්තන්තස්ස උපකාරා උපකරණභූතාති සුත්තන්තොපකාරා, ජිනවචනොපකාරාති අෙත්ථා්, අනෙවිධනිද්දිට්ඨක්ඛරතො බාහිරක්ඛරවන්තානි න බුද්ධවවනානීති දස්සෙති. කස්මාති වෙ? අනුපකාරත්තා, කථං තෙ අනුපකාරා නාම ජාතාති ? අනන්තාපරිමිතපාරමිතාපුඤ්ඤෙදයසම්භූත සබ්බඤ්ඤුතානාවරණ සරණ දෙසනාඤාණලීලාඞ්කතජිනවරමුඛපදුමවිවරානිග්ග තත්තා, කථන්තං ඤායතීති වෙ? තථාගතෙරිතානුපච්ඡින්නුද්දෙසමග්ගවතුරසීතිධම්මක්ඛන්ධසහස්සපරියත්ති සාසනෙ අදිස්සමානත්තා, බහිඬාති සද්දසෙත්තෙිමුනිව්යාවකරණාදිසුති අපෙත්ථාන, එකවත්තාලීසග්ගහණෙන කථමිමෙසං සුත්තන්තොපකාරථා ඤායතීති වේ? උපරි ජිනවචනයුත්තං හීති ඉමස්ස ඉධාප්යතනුවන්තනතො ච පිටකත්තයෙ දිස්සමානත්තොච, භවුෙත්වෙංා බහිඩා අඤ්ඤෙ ‘ප්යා ක්ඛරා සත්තීති අයම ෙත්ථාා. කථං ඤායතීති? සබ්බක්ඛරාමන්තරෙ ජිනවචනොපකාරක්ඛරං දස්සෙන්තෙන ථෙරෙන ගණනපරිච්ඡෙදං කත්වාා එකවත්තාලීග්ගහණස්ස කතත්තා ජිනවචනෙ ච අදිස්සමානත්තා. කිමෙකෙන පයොගෙනත්ථාවයං දස්සෙතුං සක්කාති? සක්කාවඅම්බ්සෙචනගරුපීණනං වියාති’ - යනු න්යා සප්රිදීපිකාවයි.
එහි ‘ අම්බසෙවනගරුපීණං විය’ යන දෘෂ්ටාන්තය අයුක්තයි කුමක්හෙයින් ද යත්? බ්රාගහ්මණාදි යම් කිසිවෙක් පිතෘතර්පඅණය කිරීමත් අම්ර වෘක්ෂයා ගේ විරූඪියත් කැමැති ද එ තෙම ප්රතයෝජනද්වය මැ ඉෂ්ට හෙයින් එක වර තපිණකරණයෙන් ජලසෙචනක්රිුයාවත් සිද්ද කෙරෙයි. එ මෙන් එහි ‘එකවත්තාලිංසං’ යන ගණපරිච්ඡෙදයෙන් මැ ත්රියපිටක පය්යාුමක ප්තිව්යාාපි සමස්තාක්ෂරසන්දසර්ශ නය චරිතාර්ථන වූ හෙයින් තද්බාහ්යප වූ සෘසෲඏගෟෂාද්යයක්ෂරයන් ගේ ඥපනයෙන් සිද්ධ වන ප්ර්යොජනයක් නැති හෙයිනි. බහිද්ධා, (ත්රි මුනිව්යාකකරණාදි) අන්යශාස්ත්ර යෙහි; පාණිනි, කත්යාූයන, පතඤ්ජලී
234 සිරි රහල් පබඳ
යන ඍෂි වරුන් තුන් දෙනකු විසින් සූත්රය වාර්තික භාෂ්යත කළ හෙයින් ‘ත්රි මුනිව්යාුකරණ’ නම් පාණිනීයව්යාරකරණයි. ලඝුවෘත්තියෙහි ද පාණිනීයව්යාිකරණයට ‘ත්රි’මුනිලක්ෂණ’ යයි කීහු :-
‘නමා බුද්ධාය භාෂායං යථාත්රිකමුලිලක්ෂණම් පුරුෂොත්තමදෙවෙන ලඝවී වෘර්තිර්විධීයතෙ’යී.
අඤ්ඤ ‘පි අක්ඛරා, ඍසෲ ඏඏෟ ගශාද්යකක්ෂරයෝ;
‘ස්තුතෞ ද්විජාදෞ ශුක්ලාදෞ රූපභෙදෙ යශොගුණෙ කුථෙ වර්ණඃ පුමාණ් වර්ණං වාස්යූද්විලෙපනෙ ‘ක්ෂරෙ’
යනු හෙයින් වර්ණ ශබ්දය ගුණාද්යුනෙකාථියෙහි වැටෙතුදු මෙ තැනැ ශබ්දලක්ෂණකථන ප්රිස්තාව හෙයින් ආකාරාදීහු ගන්නා ලැබෙතියි කියා ‘වණ්ණියති’ යනාදී කීහු. ප්රාකරණයත් අර්ථ පරිඥනයට කාරණයෙකි.
කියන ලද මැයි :-
‘සංයොගා විප්පයොගා ච සහචරියා විරොධතො අත්ථාග පකරණා ලිඩ්ගා සද්දන්තර සමීපතො.
සමෙත්යාාද් විත්ය්දෙසෙහි කාලව්යීත්තානුරූපතො උපවාරක කුහෙදම්බන්ධෙහුපලක්ඛණා.
වචනා ච තදඬ්ගත්තා පධානත්තාති ආදිහි සද්දත්ථා පවිහජ්ජන්තෙ න සද්දාදෙව කෙවලා’ති.
තත්ථත සංයොගතො සද්දත්ථර ප්පවිභාගෙ, යථා සකිසොරා ධෙනුදීයතූති වූත්තෙ අස්සපොතකවාවිකිසොරසද්දසංයොගතො වළවායෙවපතීයතෙනගාවි. විප්පයොගතො අකීසොරා ධෙනුදීයතූති වූත්තෙ තප්පටිසෙධා වළවායෙව පතීයතෙ න ගාවී. සාහවරියතො සාරිපුත්තමොග්ගල්ලානාති වුත්තෙ සාරිපුත්තොති ධම්මසෙනාපතීති විඤ්ඤායතෙ, න
පඤ්චිකා ප්රසදීපය 235
හත්ථිකො සාරිපුත්තො, අඤ්ඤෙ පර රාමලක්ඛණ රාමකෙසවා යුධිඪිලජ්ජුනාති උදාහරන්ති. විරොධතො, කුසලාකුසලන්ති වුත්තෙ කුසලන්ති ඉට්ඨවිපාකධම්මොච විඤ්ඤායති නච්ඡෙකො, අඤ්ඤෙ රාමජ්ජුනා අහීමඤ්ඤුලක්ඛණති උදාහරන්ති. අත්ථලතො, ගොපාලකමානය මාණවමජ්ඣා පයිස්සති සින්ධවමානය රණඞ්ගණ පවිසාමීති වුත්තේ ගොපාලකොති එවන්තාමකො උපජ්ඣායො සින්ධවොති අස්සොති පයොජනතො පතීයතෙ - පකරණතො, හොජනඞ්ගෙසු උපසංහරියමානෙසු සින්ධවමානෙහීති වුත්තේ ලවණන්ති පත්ථාොවතො විඤ්ඤායති න අස්සො. ලිඩ්ගතො, දෙවදත්තං පඨමං නීවෙසය වතුබ්බෙදොහි දෙවදත්තොති වූත්තෙ, වතුබ්බෙදත්තෙන ලිඞ්ගසංඛයාතෙන වත්ථුසාමත්ථි යෙන තස්ස ජාතිමන්තතා පතීයතෙ. සද්දන්තරසමීපතො, ගවඡතොශයතො පතිතොති වුත්තෙ කිතන්තොති විඤ්ඤායති, ගච්ඡතො පන්ණපුප්ළුානි පතන්තීති වුත්තෙ බුද්දරුක්ඛාවාචකො රූළ්හි සද්දොති විඤ්ඤායති, අජ්ජුනො කතචිරියො කෙවි. සාමත්ථීඛයතො, සතොපි උදරස්ස අවිවච්ඡාය අනුදරකඤ්ඤාති වූත්තෙ උදරස්සාභාවෙ කඤ්ඤායපි අභාවාපත්තිතො තනු පජ්ඣාති විඤඤායති, තථා අලොමිකා එළිකෙති. ඔවිත්යා්තො, රාමසදිසො ‘යංඅජ්ජුනසදිසො ‘යමිති වුත්තෙ වන්තුනො පරිවයා යුත්තිවසෙන රාමාදිසද්දො දාසරථාදි අත්ථවිසෙසං ජොතෙති. දෙසතොති, දෙසො පබ්බතවන රට්ඨාදි, කිස්මිවි දෙසෙ පසංස වචනා අඤ්ඤත්රව අක්කොස වචනා, පොට්ඨාදයො. කාලතො, දක්ඛිණපථෙකදෙඝෙ පුබ්බණ්හෙ පවෙති වුත්තෙ යාගුපාකොති පතීයතෙ සායණ්හෙව ඔදන පාකොති. ව්යතත්තිතො, ගාමස්සඬං ලඩොති වුත්තෙ නපුංසකත්තා සමහාගොති ච, ගාමස්සඩො ලඩොති වුත්තේ පුල්ලිඩ්ගන්තා අසම්භාගොති ච පතීයතෙ.අනුරූපතො, නරපති සාධු රක්ඛති ගොමණ්ඩලන්ති වුත්තෙ රඤ්ඤො ගෙගණපරිපාලනස්ස අනනුරූපත්තා පඨවිමණ්ඩලන්ති විඤ්ඤායති. උපවාර හෙදො තදට්ඨ තඬම්ම තංසහවරිත තංසමීපාදිවසෙන අනෙකවිධො. යථා මවා උක්කොසන්ති, අග්ගිමාණවො, යඨයොපවෙසය,
236 සිරි රහල් පබඳ
ගඬ්ගායංචජො ඉච්චාදි. කාකුහෙදතොති, කාකුසද්දො සොකහයාදිවසප්පවත්තස්ස සද්දස්ස නීවත්තාදි රූපෙ විකාරෙ වත්තතෙ, ඊසදත්ථෙ කුසද්දො තස්ස කාදෙසො කුභූමි හදයට්ඨවත්ථුප්පතීතියා ඊසකං භූමි කාකූති වචනත්ථො. යථා වත්තු කායවිකාරා කිං ත්වං තං අකාසීති පුට්ඨො කොපෙන හමුහෙදො අහං කතවාති කථෙති සා ච තස්ස අකරණං සුවෙති. සම්බන්ධතො. මාතරි සම්මා වත්ති තබ්බිං පිතරි සම්මා වත්තිතබ්බන්ති වුත්තෙ සකාය මාරි සකෙ පිතරීති විඤ්ඤායති. උපලක්ඛණතො, කාකෙහි රක්ඛිතබ්බං දධීති වූත්තෙ උපලක්ඛණ්ත්තා කාකග්ගහණස්ස තතො “ඤ්ඤෙහි සුනඛාදීහි ‘පි රක්ඛි තබ්බන්ති විඤ්ඤායති. වචනතො, දසාති වූත්තෙ දසාසද්දො වන්ථන්තෙ වත්ත මානො බහුවචනො අඤ්ඤත්රෙ අනියත වචනො ති විඤ්ඤායති. තදඞ්ගතො, සජ්ජිතං භොජනන්ති වුත්තෙ සූපව්යතඤ්ජනාදයො ‘පි තදවයවත්තා සම්පාදිතාති විඤ්ඤායන්ති. පධානතො. නිග්ගතො රාජාති මුත්තෙ සෙනා ‘පි නිග්ගතාති විඤ්ඤයතී විවෙවමාදි සමූහනීයං’.
අනුගතත්ථං, ඣලාදීන් මෙන් රූඨීසංඥ නොවී අර්ථාෙනු ගත වූ ; සද්ධාධිගමනියස්ස, ශබ්දයෙන් දතයුතු වූ;
“අල්පාරක්ෂරමසන්දි,ඥං සාරවද්විහ්වතොමුඛම් අස්තොහමනවද්යෂඣව සූත්රංන සූත්රූවිදො විදූඃ.”
යනු හෙයින් ‘අආදයො’ යන අක්ෂරබාහුල්යොපරිත්යා.ගයෙන් ‘ආදයො තිතාලීසවණ්ණා’යි කී කල්හි සූත්රකරචනාවට නියම කළ ‘ අල්පාක්ෂරම්’ යන ලක්ෂණය සරි වෙයි. එලෙස නොකීයේ කුමක් නිසා ද යත්? ‘ආදයො’ යන තැනැ ස්වර ලොප සන්ධි නිර්දෙශය නොවැටහෙන හෙයින් සැක උපදනෙ යැ. සූත්රියට ‘අල්පාක්ෂරම්’ කීවා ලක්ෂණ වී නම් ‘අසන්දිගධම්’ කීවාත් ලක්ෂණ නො වේ ද? එ හෙයින් සන්දෙහනිරාසය පිණිස ද ‘විවක්ෂිතස්තු සන්ධිරුභවති’ යනු
පඤ්චිකාප්රයදීපය 237
හෙයින් අවිවක්ෂිතත්වයෙන් ද සන්ධිකාය්ය්න නොකරන ලදැයි දතයුතු. ‘පටිසංඛායොනිසො’ යන තැන්හි යලොපය ‘තදමිනා’ දියෙන් සිඬ වතුදු මෙයින් වර්ණපලොපයට ප්ර්කාරාන්තරයෙකැයි සූත්රෙ ඥාපකයෙන් දැක්වූ හ.
දසා : ‘ අආදයොති වත්තතෙ’ යන්නන් ‘යත්රය න සූත්රාික්ෂරෛඃකාය්ය්්ව සිඬිස්තත්රය සර්ව ත්රය සූත්රාින්තරාත්පදාන්තරානුවාත්තිර්ඥාතව්යාි’යී සාරස්වතයන් කී නියෙන් සිංහගති මණ්ඩුකප්ලුති නදීස්රොරතොගතිය යන ත්රියවිධාකාරයන් අතුරෙන් මෙ තැන්හි නදීස්රෝතොගතියෙන් යථානුපූර්වික වැ පූර්විසූත්ර්යෙන් ‘අආදයො’ යන පදය ගෙනැ පරසූත්ර්ය හා සම්බන්ධ කටයුතු යැයි දැක්වූහ. අවඨිතා, අවස්ථිතවූ, පිහිටියා වූ ස්වරයන් උදකලාව සිට ද අර්ථකප්ර තිපාචනයට සමර්ථන වන බැවින් ‘සයං රාජන්ති’ යනාදි විග්රවහ දැක්වූහු. මෙ මැ අර්ථ ය දුගර්සිං හවෘත්ති පඤ්චිකාකාර ත්රිිලොවනදාසයෝ ද කීහ. ස්වයං රාජන්ත ඉති ස්වරා එකාකිනො ‘ප්යවථීප්රාතිපාදනෙ සමාර්ථා්ස්තථාහි ලිඞ්ගධාතුනිපාතානාමසහායානාමප්ය්ථිප්රජතිපාදනෙ සමර්ථමුපලහ්යථතෙ නෛවං ව්යහඤ්ජනානාමිති’යි.
චෙචෙ: තෙ ච, ඒ (අආදයො, දස, යන පදයෝ) දෙදෙනද: ‘වර්ණයවිෂයො ‘ප්යපන්තස්ථාශබ්දස්වභාවත: ස්ත්රී්ලිඞ්ග එව’ යී ප්රකත්රීෘකරණටීකාකාර බුඞනාගස්ථවිරයන් විසින් ද ‘හකාරං පචමෙහෙව අන්තටඨාහි ච සංයුතං’යි රූපසිද්ධිකාරයන් විසින්ද ‘හකාරං පචමෛය්ය් ීලක්තමන්තස්ථාහිශ්ව සංයුතම්’ යී රූපාවතාරකාර ධර්මවකීර්තිපාදයන් විසින් ද සපරසවරායාස්සම්ප්රරසාරණමන්තාස්ථායා:’ යී කාතන්ත්රසසූත්රපකාර ශර්වථවර්මියන් විසින් ද කියන ලද බැවින් මේ තැන්හි අන්තට්ඨා ශබ්දය ස්ත්රිත ලිඟු හෙයින් ‘අන්තට්ඨාහි’ යනු යුක්තයැ. පචීකා පොත්වල ‘අන්තට්ඨෙහි’ යීද, ‘අන්තට්ඨෙහිති වග්ගානමෙන්තෙ තිට්ඨන්තීනි අන්තට්ඨා තෙහි’ යී මෙ මැ ටීකායෙහි ද පෙනෙයි. ඒ වික්ෂෙපජනිත මතිහ්රයම ඇති ලෙඛයන් විසින් ලියන ලදැ. පුරාතන පාඨ නොවේ යැයි හැඟේ.
238 සිරි හෙල් පබඳ
පුබ්බො: ‘නනු ච’ යනාදි චෞද්යේයිත වත්තබ්බං හනු ව, කියැ යුත්තේ නොවේ ද; ‘නෙස දොසො’ යනාදි පරිහාරයි. එසො දොසා න, මේ වරදෙක් නො වේ. එකවචනයෙන් නිර්දිෂ්ට වූ පුබ්බශබ්දයෙන් පූර්වො වූ එක ආකාරයක මුත් සෙසු ඉකාරාදි සඥීන් ප්ර්කාශ නෙවන හෙයින් ‘පුබ්බො’ යී කී කල්හි ‘යො යො’ යන විප්සාව මැ සිද්ධ වේ. කෙසේ ද? ‘යො යො පුබ්බො’ කී කල්හි ‘තෙසු විසු’ යන්නෙහි ‘විසු විසු’ යී විපස්සාව කෙ සේ සිද්ධ වේ දැයි යනු අසිද්ධ හෙයින් අසිද්ධාසාධනයට ආශඞ්කාහෙතුයි.
බින්දු: කරණං නිග්ගහෙත්වාන, කණ්ඨතාල්වාදි කරණ හකුළුවා; අවිවටෙන මුඛෙන, අවිවෘත වූ මුඛය කරණ කොට ගෙනැ; සරානුගං, ග්ර්ස්වස්වරයා අනුවැ පවත්නාවූ; යං, යමෙක්; වූව්වතෙ, උච්චාරණය කරනු ලැබේ ද; තං බිනදු, ඒ බින්දු තෙම; නිග්ගමීතන්ති වුත්තං, නිග්ගහීතයැයි කියන ලදී.
ඉයු : ‘වත්ථසමාසා’ යනාදීන් ‘චන්චාත්පරං ශ්රෑ යමාණං ප්ර්ත්යෙෙකමඟිසම්බධ්යමතෙ’ යනු දැක්වූහු. අත්ථෙ, මුනිශබ්දාදියෙන් වාච්යෙ වූ අථර්යුන්; නමතීති, නමානුයි.
මෙ මැ කීහ :-
‘යං සබ්බවචනං සබ්බලිඬ්ගං සබ්බවිභත්තියං තං සබ්බත්ථෙ නමනතො විදුං නාමන්ති තබ්බිදු’යි.
අන් වත් ථව්යනපදෙසෙන, අර්ථාත නු ග ත ව්යි ව හා ර යෙ න් ; නාමය නම් ප්රයකෘතිරූපයයි.
මෙමැ කීහ ඔදාවතාරකාර වොළිය සාරිපුත්රාස්ථවීරයෝ :-
‘පුරිසොති ආදීනං හි පකතිප්පච්චයාදිවිභාගකප්පනාය නිප්ඵාදිතානං සද්දප්පතිරූපකානං නාමිකපදානං පඨමං ඨපෙතබ්බපකතිරූපස්ස නාමන්ති පුබ්බාචරියසඤ්ඤා’යී.
පඤ්චිකා ප්රඤදීපය 239
ස්යාිද්ය්න්තපකතිරූපස්ස, ස්යාඨද්යපන්තදපයන්ගෙ මුනි ශබ්දාදි ප්රාකෘතිරූපයට; “අර්ථ,වදධාතුරප්රපත්යයය: ප්රා තිපදිකම් කෘත්තඬිතසමාසාශ්ව” යි ධාතුව හා ප්රතත්යඅයාන්ත ශබ්දරූපය හැර අහිධෙයවත් වූ ශබ්දයාගේ මූලරූපයට ද කෘත්තඬත සමාසයන්ට ද ප්රාතිපදික යැයි පාණින්යිදිපූර්වා්චාය්ය්ශබ්යන්ගේ සංඥයි. විසෙසනෙන, (සූත්රකයෙහි ‘නාමස්සන්තෙ’ කියා නාමයාගේ අන්තයෙහි ඉවර්ණා උවර්‍නෙයන්ගේ) විශෙෂණයෙන්; ආඛයාතස්ස, (පවති ගච්ඡති යනාදි) ක්රිණයා පදයා ගේ ද; ආදි මජ්ඣවත්තිනො, (ඉන්ද උදකාදි ශබ්දයන් ගේ) ආදියෙහි ද (පථික පුථුකාදි ශබ්දයන් ගේ) මධ්ය,යෙහි ද පවත්නා වූ; තෙන ව, ඒ (ආඛ්යාදතන්තාදියෙහි ඉවර්ණා උවර්‍දියන්ගේ) ඣලසංඥ නිවර්තනයෙන් ද; පදෙසෙසු, (‘ඣලාසස්සනො’ යනාදි ඒ ඒ සූත්රයප්ර්දෙශයෙහි; අනිට්ඨප්පසඬ්ගසඬ්කං, ‘පවතිනො’ යනාදි) අනිෂ්ටරූපයන්ගේ ප්රාරප්තිශඞ්කාව; නිවත්තෙති, වළකා ගරුනා, මහ් වූ හෙවත් බහ්වක්ෂරයෙන් යුක්තවූ; ව්යධසනිද්දෙසෙන, අසමාසනිර්දෙශයෙන්; තං, ඒ වොද්ය්ය; ‘සති හි’ යනාදීන් අසමාසනිර්දෙශයෙහි දොෂදැක්වූහු; විසුත්තරෙසු යොගෙසු, (පිත්ථියං, සා, යන) මතු සූත්රදදෙක්හි; ඉත්ථියන්ති ඉදං, (පිත්තියං යන සූත්රියෙහි ) ඉත්ථියං යන මේ පද යැ; ඉවණ්ණවිසෙසනං සියා (පිත්තියං යන සූත්රූයෙහි පූර්ව් සූත්රනයෙන් ‘ඉයුවණ්ණ’ යනු වැටහෙන හෙයින් ‘ඉත්තියං ඉවුණ්ණුවණ්ණ’යි මෙසේ) ඉවර්ණය උවර්ණළ යනට ද (ඝා යන සූත්රෙයෙහි ‘ඉත්ථියං ආ’ කියා) ආවර්ණූය හට ද විශෙෂණ වන්නේ යැ. ‘එවච සති’ යනාදින් වර්ණ‘විශෙෂණසද්භාවයෙහි විරොධ ප්රහවෘත්ති දැක්වූහ. ‘ව්යා’සනිද්දෙසෙ’ යනාදීන් ‘නාමස්සන්තෙ’ යි කියා අසමස්තනිර්දෙශයෙහි නිර්දොෂත්වය දැක්වූහු. නාවිසෙසනං, (ඉත්ථියං වත්ත මානස්ස නාමස්සන්තේ වත්තමානා ඉවණ්ණුවණ්ණා’ යනාදි වක්ෂ්යෙමාණක්රොමයෙන්) නාමවිශෙෂණ යැ; ‘නාමස්ස අන්තො නාමස්සන්තෙ’ යන තත්පුරුෂසමාසයැ උත්තර පදාර්ථනප්ර;ධාන බැවින් සමාසයෙහි අප්ර්ධාන වූ නාමශබ්දයට ‘ඉත්ථියං’ යන මේ පදය විශෙෂණ කරන්නට නොහැකි වෙයි. යනු භාවයි. වචනමන්තරෙන, (පාණිනියයන්ට මෙන්
240 සිරි රහල් පබඳ
‘යථාසංඛ්ය මනුදෙශස්සමානාම්’ යන යථාසංඛ්ය.පරිභාෂා) සූත්රායක් නැති වැ; උද්දෙසිනො, පළමුවෙන් කියන ලද්දාහු ද; අනුදෙසිනො, පසු වැ කියන ලද්දාහු ද. සමසංඛ්යනකා සමපරිපඨිතසංඛ්යාද ඇත්තාහු ද; ‘ඉති’ යනු ප්රනකාරර්ථා;යෙහි වැටේ; ‘ඉති හෙතුප්රනකාරාදිසමාප්තෞ ච නිගද්යුතෙ, ‘ ඉති හලායුධඃ.
ඝා: සතො, විද්යසමානසංඥිහට; කාරියෙන, සංඥකය්ය්හලායෙන්; සබ්බවම්මිකෙ, (ශර්ව:වර්මාිචාය්ය්යසංයන් විසින් විරචිත) කාතන්ත්රව්යාළකරණයෙහි.
සඤ්ඤාධිකාරො සමත්තො
¬¬¬¬_________
විධි: යිං, (‘අතො යොනං ටාටෙ’ යනාදි වචනයෙහි විශෙෂණත්වයෙන් විවක්ෂිතවූ) යම් (‘අතො’ යනාදියෙක්); විධි විධියතෙ, විධියෙක් තෙමැ කරනු ලැබේ ද; තෙන, ඒ (විශෙෂණත්වයෙන් උපාදියමාන වූ ‘අතො’ යනාදිය) කරණකොටගෙන; යථාකථඤ්චි තබ්බතො, යම් කිසි පරිද්දෙකින් (‘අතිථි හත්ථි’ යනාදි තන්හි ආදියෙහි ‘මාරජි ලොකජි’ යනාදි තන්හි මධ්ය‘යෙහි ද ‘බුද්ධ සිධ’ යනාදි තන්හි අන්තයෙහි ද ‘දසබල සකල’ යනාදි තන්හි අදිමධ්යථන්තයෙහිද ‘අඛිල සඛිල' යනාදි තන්හි අද්ය න්තයෙහි ද ‘අඦලි ජලධි’ යනාදි තන්හි ආදිමධ්ය්යෙහි ද ‘සුගත ගොතම’ යනාදි තන්හි මද්යාොන්තයෙහි ද ‘අතො’ යනාදි සූත්රනයෙන් උපදිෂ්ට වු අහෙදොපචාරයෙන්) ඒ ආකාරවිශෙෂණ ඇත්තා වූ නාමාදියට; විධි, අප්රාුප්තප්රායපණයක්හුගේ; තදන්තත්ථං, ඒ ආකාරාදිවිශෙෂණයා අන්තයෙහි ඇත්තා වූ නාමාදීනට ආදෙහාදිකාය්ය්ද්යවිධානය පිණිස; තස්සව, ඒ වක්ථෘහුගේ ද; සා, ඒ විචක්ෂා තොම; පයොගානුසාරෙන, සර්වයඥවතනානුසාරයෙන්; ඉති යනු කාරණාර්ථ යෙහි නිපාතයි; සබ්බත්ථ සියලු (සංහිතාදි) විධියෙහි; ‘තත්ර ඉමෙ’ යනාදි තන්හි ‘සරො යනු ‘තත්රස’ යනාදියට විශෙෂණ හෙයින් යම් කිසි පරිද්දෙකින් ස්වරාදි ස්වරමධ්ය ස්වරාන්තවූ ‘තත්රය’ යනාදිනම
පඤ්චිකාප්රොදීපය 241
ලොප් පත්තෙහි; ‘විධිබ්බිසෙසනන්තස්ස’ යන පරිභාෂා සූත්රෙසාමර්ථථයයෙන් සවරයා අන්තකොට ඇති පදය හට පැමිණි ලොප් ‘සරස්ස’ කියා සෂ්ඨිවිභක්ති නො දැක් වූ හෙයින් සවරාන්ත වූ සියලු තත්ර ශබ්දය හට පැමිණැ ‘ඉමේ’ යනාදි අනිෂ්ට ප්රරසඬ්ග වෙයි. එබැවින් අනන්යූසාධාරණ නිරුක්ති ප්රයතිසම්භිදාවට පැමිණි අනන්යයථාවාදීවූ සර්වනඥයන්ගේ වචනානුසාරයෙන් තදන්තවිධිවිචක්ෂාව වෙයි යනු අභිප්රාායයි.
සත්ත: යත්ථ, (‘සරො ලොපො සරෙ’ යනාදි) යම් ඒ සූත්රිප්රදෙශයෙක්හි; සත්තමියා, (‘සරෙ’ යනාදි) සප්තමි විහක්තියෙන්; යස්ස, (‘සරො’ යනාදීන් නිර්දිෂ්ටවූ) යමක්හට; කාරියං, (ලොපාදි) කාය්ය්භි යෙක් තෙමැ සම්බන්ධවිසෙසා පූර්විය හට මැ නො වී) පරය ‘හට ද; සංඝත්තමි, සත් සප්තමියි, ‘සතීච්චස්මිං අත්ථෙ සත්තමී සංසත්තමී’යි තත්පුරුෂ සමාසයි; සූත්ර්යෙහි නොකී ‘නිද්දෙසෙ’ යනු වෘත්තියෙහි කීමට කාරණ දක්වනුවෝ ‘සත්තාඤ්ච’ යනු වෘත්තියෙහි කීමට කාරණා දක්වනුවෝ ‘සත්තාඤ්ච’ යනාදි කීහු. ‘නිද්දෙස මන්තරෙන සත්තංන සම්භවති’ යී සම්බන්ධයි. තං, ඒ (‘සරො ලොපො සරෙ’ යන) සූත්රතයැ; උදාහරිත්වා. ගෙනහැරැ දක්වා; උකාරස්ස, (වෙළුශබ්දයාගේ) උකාරය හට; පුබ්බස්ස, (සප්තමීවිහක්තීන් දක්වනලද්දහු කෙරෙන්) පූර්වය වූ; අනන්තරස්ස, අව්යබවහිත වූ ස්වරය හට; ‘වුත්තං කිචි නත්ථි’යී සම්බන්ධයි. කිවි, (තස්මින්නිති නිර්දිෂ්ටෙ පූර්වූස්යස’ යන පාණිනීය සූත්රූයෙහි නිර්දිස්ටග්රසහණයෙන් ව්ය්වහිතනිවෘත්තිය කරල ලද්දක් මෙන්) කිසියත්නාන්තරයෙක්; භාෂ්යමකාරයෝද කීහු. ‘අථ නිර්දිෂ්ට ග්රදහෂං කිමර්ථයම? නිර්දිෂ්ටග්ර හෂමානනන්ත්යාිර්ථ්ම්, නිර්දිෂ්ටග්රහණං ක්රිදයතෙ, ආනන්තය්ය්ුබ්ර්ථ,ම්, ආනන්තය්ය්ග්රමාත්රේ කාය්ය්ුර යථා ස්යාකත්, ඉකො යණචි දධ්යත්ර, මධ්වත්රං, ඉහ මා භූත්, සමිධෞ සමිධඃ, දෘෂදෞ දෂදඃ’යී. නිරන්තරන්දෘෂ්ට ඉති
242 සිරි රහල් පබඳ
ප්රාෞදිසමාසඃ තෙන, (එ සේ යත්නාන් තරයක් නොකරන ලද) හෙයින්; චොදනං මනසි කරිත්වා’ යන්නට ඉක්බිති වැ ‘තං මනසිකතවොදනං දස්සෙතුං’ යනු අධ්යායහාර කොටැ ‘තමහන්තිච්චාදි ආහ’යි යොදනු.
ව්යයවධානෙ’පි, අන්තරාලග්රාහමාදින් ව්යනවහිතවිෂයෙහි ද; ‘යස්මා සරෙති ඔපසිලෙසිකාධාර සත්තම්යැන්තං තස්මා ව්යංවධානෙ සරලොපො න හොති’ යි සශෙෂ ව්යා ඛ්යානනයෙන් වාත්තියෙහි අර්ථන දතයුතු. ආධාරෙයෙච යන තැන්හි ‘භවති’යි අධ්යානහාරයි. සද්ධස්ස, (ධ්වනිරූපවූ) ශබ්දයා තමා; වන්තිච්ඡානුවිධානතො, වක්තෘවිවක්ෂාවට අනුකූලභවයෙන් අර්ථි කියන හෙයිනි. වත්තිච්ඡාපි, වක්තෘ වූ සූත්රදකාරයාගේ විවක්ෂාව ද; ‘අතො උපදෙසතො අවසීයතෙ’යී සම්බන්ධයි. අතො, මේ වක්ෂ්යරමානකාරණයෙන්; උපදෙස තො, අවිච්ඡන්ත සම්ප්ර්දායයෙන්; ‘යස්මා අන්වයො අන්විච්ඡියතෙ අතො යො උපදෙසො ලඩො තතො ‘වසීයතෙ’ යී යොජනායි. යස්මා, යම් කාරණයෙකින්; අන්වයො ආම්නාය තෙමැ හෙවත් ගුරු පාරම්පෙය්යායතෙ පදෙශයතෙම; අන්විච්ඡියතෙ, (ගුරුකුලයට එළඹැ ප්රුහ්නකරණාදීන්) සොයනු ලැබේ ද; සාමත්තියම්පි, අන්යග ථානුපපත්ති ලක්ෂණ වූ අර්ථසබලය ද කියනු ලැබේ. අධාරන්තරෙ, (සාමීප්යාදි) අන්යාදධාරයෙහි; පසඞ්ගාහාවො, (වචනාන්තර) ප්රරසඞ්ගයක්හුගේ අභාවය තෙම; සියා, වන්නෙයි. කියැග කුමක් පිණිස මෙලෙසවර්ණ්නාකරනු ලැබේ ද? ඖපශ්ලෙසිකාධාරයෙහි මැ පූර්වායපරත්වය සම්භව වන හෙයින්, ‘පුබ්බස්ස’ යන වචනය තෙම මැ ඖපහ්ලෙසිකාධාරය හඟවයි කියා යමෙක් වොද්යන කෙරේ ද එ ද අසඞ්ගත යැයි දක්වන පිණිසැ ‘පුබ්බස්සාති වචනතො’ යනාදි කීහු. සමීපිකෙ’පි, (ගඩ්ගායං ඝොසො’ යනාදි) සාමීපිකාධාරයෙහි ද; යුත්තං (ව්යාපහිවාර දර්ශනයෙන් අනෛකාන්තික හෙයින්) අයුක්තයි. තස්ස, ඒ පූර්වාෙපරත්වයාගේ: ‘අධික ව්යොවහිතනිවත්ත්යායදි න වූව්වතෙ. කියා සම්බන්ධයි, ආදිශබ්දයෙන් ෂෂ්ඨිග්රතහණයැ ගෘහීතයි. ‘ජඪිපකප්පනාපි සමන්ථියයා කතා’යි සම්බන්ධයි. ඡඪීපකප්පනා ‘පි’
පඤ්චිකාප්රරදීපය 243
(පාණිනීයයො ‘ෂෂ්ඨි ස්ථානෙයොගා’ යන සූත්රායෙන් තස්මින්නිති නිර්දිෂ්ටෙ පූර්වාස්ය ’ ‘තස්මාදිත්යුබත්තරස්යග’ යි’ ෂෂ්ඨීවිධානය කෙරෙති) ඒ ෂෂ්ඨිකල්පනාව ද; ‘අඤ්ඤ විභක්ති නිද්ධිට්ඨොපි පටිපජ්ජතෙ’ යී සම්බන්ධයි. කාරිය යොගං, කාය්ය්්ස සම්බන්ධයැ; පරියායප්පසඩ්ගෙ, වරින්වර පැමිණීමක් ඇතිකල්හි; පරියාති පවත්තිනිවත්තිං ඤාපෙතීති පරියායො. ‘යදාහි’ යනාදීන් පය්යාතිඤ යප්රාුප්තික්රීම දක්වත්. ‘පුබ්බෙන සරෙන උපසිලිට්ඨො වත්තුමිට්ඨො’යී සම්බන්ධයි. ‘පරෙන උප සිලිට්ඨො වත්තුමිඪො’යී යොජනායි. පය්යාපසි ය ප්රා’ප්තියක් ඇති කල්හි නියමය පිණිස කියන ලද සූත්රෙයෙකැය කියා කුමක් නීසා ව්යාුඛ්යාකන කරනු ලැබේ ද? පූර්විපරයන් දෙදෙනා හට එක විට පත්තෙහි ආචාය්ය්ය වචනප්රුමාණ්යතයෙන් අප්රනතිපත්තියක් ඇති කල්හි විධි පිණිස කියන ලද සූත්ර්යෙකැයි නොකීයේ කුමක් හෙයින්දැයි යන්නෙහි ‘යුගපදුපසිලිට්ඨානං’ යනාදි කීහු. ‘යුගපදුපසිලිට්ඨානං අසම්බවො’ කියා සම්බන්ධයි. අතො, උපශ්ලිෂ්ටයන් දෙදෙනක්හුගෙ එක වට පැමිණීමක් නැති හෙයින්; වචනප්පමාණතාය, (‘සරොලොප සරෙ’ යනාදි) ආචාය්ය්ි වචනප්රා මාණ්යයයෙන්; අප්පටිපත්තියං, (පූර්වරය හට ද පරය හට ද පැමිණිම හේතු කොට ගෙනැ විෂයවිභාග) නො දැනීමක් ඇති කල්හී; නොපකප්පතෙ, සමර්ථ නොවන්නේ යැ.
පඤ්ච: අවධිභාවෙන, (අතො යනාදි) අවධි ස්වභාවයෙන්; යස්ස, යම් (යොවිභක්ති ආදියක්) හට; කාරියං, (ටාටෙ යනාදි) කාය්ය්ෙන ; පුබ්බපරාපෙක්ඛත්තෙන අවිසෙසා, (‘ගාමා දෙව දත්තො’යී කී කල්හි දෙවදත්ත තෙමැ ගමින් පූර්වව හෝ වෙයි . පර හෝ වෙයි කියා අවධිභාවයාගේ පූර්වපපරාපෙක්ෂත්වයෙන් වෙනසෙක් නොපෙනේ ද) එ ‘අතො යොනං ටාටෙ’යී කී කග්හි අකාරයා කෙරෙන් පූර්වො වූ යොවිභක්තීන්ට ද නොහොත් පර වූ යොවිභක්තීන්ට දැයි) පූර්වෝපරාපෙක්ෂත්වයෙන් අවධිභාවයාගේ වෙනසක් නැති හෙයින් - ‘පුරෙ විය’ යනුයෙන් ‘සත්තමියං’ යන තැන්හි - කියන ලද ‘පඤ්චමියන්ති සංසත්තමි - සබ්හාවො
244 සිරි රහල් පබඳ
හාවලක්ඛණන්ති සත්තඤ්ච නාන්තරෙන නිද්දෙසංසම්භවතීති ආහ පඤ්චමීනිද්දෙසෙත’ යනු කීහයි දතයුතු. පුබ්බමකො පරිහාරො, (ව්යෙවහිත නිවෘත්තිය පිනිස) පූර්වබ සූත්රුයෙහි කියල ලද ‘සරෙතොපසිලෙසිකාධාරෝ’ යන) පරිහාරය තෙම; න සම්භවති, (සප්තමීවිභක්තීන් දැක්වීමක් නැති හෙයින්) නොලැබෙන්නේයි. වචනන්තරං, (පාණිනීයයන්ගේ නිර්දිෂ්ටග්රහණය මෙන් කිසි වචනාන්තරයෙක්; ඔහු වනාහි ‘තස්මින්නිති නිර්දිෂ්ටෙ පූර්වෙස්යක’ යන සූත්රියෙන් ‘තස්මාදිත්යු්ත්තරස්යත’ යන සූත්රපයට ‘නිර්දිෂ්ටෙ’ යනු අනු වර්තනය කොට ව්යාවහිතනිවෘත්තිප්රයතිපාදනය කෙරෙත්. ‘ජාති සන්නිස්සාය පච්චාසත්යාය නිවත්තිමාහ’යි සම්බන්ධයි ජාතිං සන්නිස්සාය, අව්යසවහිතත්වසාමාන්යචය අශ්රනය කොට; පච්චාසත්යා්, ආසන්නතාව කරණ කොටැ ගෙනැ; නිවත්තිං, ව්යතවහිතනිවෘත්තිය; ‘අනන්තරෙන’ යන වචනයෙන් ජාතීහුගේ ආශ්ර්යකිරීම හැඟේ. ‘අතො යොනං ටාටෙ’ යන තැන්හි ‘අතො’ යන අකාරජාතිය ‘ඔසධ්‍යො’ යන ධකාරයෙන් ව්ය්වහිත වූ ආකාරය හට නොවී ‘සුගත යො’ යනාදි අව්යඔවහිතවිෂයෙහි අකාරය හට පැමිණිමි ජාතිය ආශ්ර ය කො ප්රයත්යාවසත්තින්යාරයයෙන් සිඩ යැ යි දතයුතු. ජාති, සමානඥනාහිධනප්රාසවාත්මක වූ සාමාන්යමය තෙම; කාමචාරතො, යථෙෂ්ටප්රිව්තිතියෙන්; යාවති විසයෙ, යම් පමණ ගවාදි විෂයෙක්හි; ‘භොජයෙ ඉති’ යී පදචෙඡදයි. යාවදිට්ඨං ‘යාවන්තො ඉට්ඨා’යී විග්ර්හයි. කසිණෙ, සියලු; ජාත්‍ී්ෙත්ථාශ, බ්රා‘හ්මණජාතිසඞ්ඛ්යාධත වූ අථ්ර ය තෙම; ‘ජට්ඨිපකප්පනා’පි පුරෙවිය සමත්ථිොයා, යනුයෙන් ‘පඤ්චමීනිද්දෙසෙ කාරියං පරස්සාති වූත්තෙ යො සො පඤ්චමිනිද්දිට්ඨතො පරො සො ‘ඤ්ඤවිහත්ති නිද්දිට්ඨොපි කාරිය යොගං ලහමානො අත්ථද තො විහත්ති විපරිණාමෙන ඡට්ඨියන්තත්තං පටිපජ්ජතෙ’ යනු දැක්වූහු. ඡට්ඨිපකප්පනාපි, ෂෂ්ට්ඨිවිධානය ද.
පඤ්චිකාප්ර්දීපය 245
අදිස්ස: කිඤ්චි, (යමෙක්ටානුබන්ධඅනෙකවර්ණුනොවේ ද එ බඳු) කිසිවෙක්; අන්තස්ස සම්පත්තං, (‘ජට්ඨියන්තස්ස යන සුත්රටයෙන් අන්තය හට සම්ප්රාඨප්ත ය. කිඤ්චි, (යමෙක් ටානුබන්ධානෙකවර්ණත වේ ද එ බඳු) කිසිවෙක්; සබ්බස්ස සම්පත්තං, ‘ටනුබන්ධානෙකවණ්ණා සබ්බස්ස’ යන සූත්රපයෙන් සියල්ල හට පැමිණියෙ යැ තං, ඒ (‘ජට්ඨියන්තස්ස’ යන පරිභාෂා සූත්රෙයෙන් අන්තවර්ණ ය හට පැමිණි කාය්ය්තං ) ; යථා සියාති, වෙවයි කියා; විප්පටිසෙධා, අපවාද විප්රිතිෂෙධයෙන්; ‘ජඨීයන්තස්ස’යනු උත්සර්ග් යැ , ‘ආදිස්ස’ ‘ටනුබන්ධානෙක වණ්ණ සබ්බස්ස’ යන සූත්රසවය ඒ උත්සර්ග්යට අපවාද ය. ඒ අපවාදයන් දෙදෙනා ගේ විපරස්සතිෂෙධයෙන් සර්වාවදෙශය වෙයි යනු භාවයි.
ජට්ඨි පාණිනීත් විසින් ‘අලොන්තස්යව’ යන සූත්රනයෙහි අල්ග්රකහණය අන්තවිශෙෂණය පිණිස උපදිෂ්ටය. මෙහි ව්යෙවච්ඡෙද්යනභාවයෙන් අල්ප්රශත්යාීහාරයෙන් කී වර්ණයග්ර’හණය ප්ර්ත්ය ඛ්යාරත බව දක්වන පිණිස ‘සොව වණ්ණො යෙචෙ විචාහ වණ්ණස්සාති’ යනාදි කීහු
“ෂස්ඨිනිර්දිෂ්ටස්යාණයා උච්යතතෙ ආදෙශස්සො’ න්ත්ය්ස්යාතලඃ සථානෙ වෙදිතව්යඃන යනු ඒ ‘අලො’ න්ත්යීස්ස්යත’ යන සූත්රථයෙහි විවරණයි.
ඬනු: ටනුබන්ධානෙකවණ්ණ සබ්බස්ස’ යනු ‘ජට්ඨි යන්තස්ස යන සූත්රායට බාධක ය. ඒ ‘ටනුඛන්ධානෙක වණ්ණ සබ්බස්ස’ යන සූත්රනයට ඬනුබන්ඩො’ යන සූත්රනය බාධකය. එ බැවින් මේ පරිභාෂාසූත්රසය බාධකබාධනය පිණිස යැයි කියා වධනප්ර්යොජනය දක්වනුවෝ ‘ටනුබන්ධානෙක වණ්ණ’ යනාදි කීහු. අන්තාපවාදො, ‘ඡට්ඨීයන්තස්ස’) යන සූතුයට බාධක විධි ය.
ටනු: ‘ඡට්ඨියත්තස්ස’ යනාදි සූත්රාුරම්භප්රටයෝජන කථනයෙන් මේ සූත්රපය අන්තාදෙශාපවාදපරිභාෂායයි දැක්වූහු. පව්වෙකමහිසම්බන්ධො, (‘සොටකාරානුබන්ධො වාදෙසො අනෙකවන්ණෙ වාදෙසො’ කියා) වෙන වෙනම
246 සිරි රහල් පබඳ
සම්බන්ධයි. උපලක්ඛියභාවමත්තාපෙක්ඛො, සලකුණු දැක්වියැ යුතු බව පමණක් අපෙක්ෂා කොටැ ඇත්තේ; උච්චාරිතප්රණධ්වංසිනො ‘නුබන්ධඃ’ යනු අනුබන්ධලක්ෂණයි උපදෙසෙයෙව, ප්රවථමොච්චාරණවස්ථායෙහිමැ : උපලක්ඛිය
ප්රලත්යාපයාදියට ඇතුළත් නො වැ කාය්ය්ාය පමණක් දක්වා; මේ අභිප්රාාය සාර වත ව්යාපකරණයෙහි සුබොධ කොටැ කීහ. ‘කාය්ය්චා යෙත් ප්රකත්යදයාද්යවතිරික්තඃ කස්මෛවිත් කාය්යාලක යොච්චාය්ය් ්රමාෂෙ වර්ණර ඉත්සංඥකො භවති’යී ‘ඉමස්සානිත්ථික යං ටෙ’ යන සුත්ර්යෙන් දර්ශිත වු යනාදෙශය ද වර්ණකද්වයක් බැවින් අනෙක වර්ණකයැයි ආශාඩ්කා කොටැ ‘නනුබන්ධකෘතමනෙකාල්පත්වයම් යන පරිභාෂාව දක්වන් නාහු ‘අතොයෙව’ යනාදි කීහු.
ඤකා: නියතාවයවවාවීනං, නිශ්චිත වූ දෙශාවයවන් ප්රනකාශකරන්නා වූ; අතොයෙව, ඒ (ආද්යාාන්තශබ්දයන් නියතාවයවවාවී බව) හෙයින් මැ තග්ගහණෙන, ඒ අවයවි ග්රොහණයෙන්; කතාකතප්පසංගිත්තා, (ඔත්වය) කළ කල්හිද නොකළකල්හි ද ( වූක් ආගම්) ප්රපසඞ්ගවන බැවින්; ‘කෘතා කෘත ප්රිසංගීයො විධිස්සනිත්යඃර’ යනු හෙයින් වුක් ආගමය නිත්යව විධි වූයේ ඔත්වයට බාධා කොටැ පළමුවෙන් වේ.
මනු: සුතන්තා, (‘සරානං’ යී ශ්රැසත බැවින්; ‘ශ්රැඔතානු මිතයෝශ්ශ්රැයතසම්බන්ධ එව බලීයාන්’ යන න්යායයෙන් ‘රුන්ධති’ යන තැන්හි අනුවිත වු ධකාරය හට ‘මං’ ආගම නො වෙයි. ශ්රැධත වූ ස්වරයහට ම වෙයි යනු භාවයි. ඉධෙව, මේ ( ‘මනුබන්ධො’ යනාදි) සූත්රෙයෙහි මැ; මෙහි ද ‘විසෙසණත්ථාම’ යනු යොදනු.
විප්පටි: කාම්මව්ය තිහ රෙ, ක්රි’යාපරිවර්තනයෙහි; අඤ්ඤමඤ්ඤපටිසෙධො, අන්යොටන්යධප්ර තිෂෙධය තෙම හෙවත් පරස්පරවීරොධය තෙම; අභිහිතෙ, කියන ලද කල්හි; ‘විප්පටිසිඬමිදං වුච්චතීතිචත්තාරො භවන්ති’යී සම්බන්ධයි. අඤ්ඤෙඤ්ඤජ්ඣසිතෙ, පරස්පරානධ්යාදසිත වූ හෙවත් ඔවුනොවුන් විසින් නොමඩනාලද ; අනුභයභාගිනි, උභයභාගි නොවන්නා වූ; සාමඤ්ඤවිසයප්පවත්තිප්පසඬ්ගෙසති,
පඤ්චිකාප්රිදීපය 247
(විධීන් දෙදෙනාට) සාධාරණවූ විෂයෙහි ප්රකවෘත්තීප්රුසඞ්ගයක් ඇති කල්හි; ‘සො ව ජායති’යි සම්බන්ධයි. විෂය නම් ප්රවවෘත්ති ප්රඤසඩ්ග ය, විෂයි නම් විප්රණතිෂෙධ ය, යන විෂය විෂයී දෙදෙනාගේ අහෙදය විවක්ෂිත හෙයින් සූත්රතයෙහි ප්ර්සඬ්ගය ම විප්රිතිෂෙධ විෂය බැවින් ‘විප්පටිසෙධෙ’යි කියනු ලැබෙයි යනු භාවයි.