සිරි රහල් පබඳ-පඤ්චිකා ප්‍රදීපය iii
යතඃ කුතශ්චන, යම් කිසි අර්ථපයකින්; කිඤ්චිත් කිසි වස්තුවෙක්; ක්රිායාපූර්වසම්, ක්රි යාව පූර්වඞඩ්ගම කොටැ; (ගමනදානාදි කියානිමිත්ත කොටැ) අවධීයතෙ, (අනිකක්හු විසින්) වෙන් කරනු ලැබේද; විශ්ලිෂ්ය්තෙ, (තෙමේ තමා විසින්) වෙන් කරනු ලැබේ ද; චලම්, චලවූ ද; අන්යයම්, අචලවූ ද; තම්, ඔහු; අවධිම් අවධියැයි; ප්ර්චක්ෂතෙ, කියත්.
කශ්විත්, කිසි අවධියෙක්; නිර්දිෂ්ටවිෂයඃ, (‘ගාමා අපෙන්ති’ යනාදියෙහි මෙන්) දක්වන ලද ක්රි;යාව විෂය කොටැ ඇත්තේ යැ; කශ්චිත්, කිසි අවධියෙක්; උපාත්ත විෂ්යඃස, (වලාහක විජ්ජොතතෙ, යනාදියෙහි මෙන්) අධ්යිහාර කරන ලද ක්රි්යාව විෂ්යඃ කොටැ ඇත්තේ යැ. තථා, එසේ මැ; කශ්චිත්,කිසි අවධියෙක්; අපෙක්ෂිත ක්රියයාශ්වෙති, (‘මධුරාපාටපුත්තකෙහි අභිරූපා’ යනාදියෙහි මෙන්) සිතාගන්නා ලද ක්රියාව ඇත්තේ යැයි කියා; ඉහ, මේ ශාස්ත්රහයෙහි; අවධි, අවධි තෙමැ; ත්රිකධා, තුන් පරිද්දෙකින්; උඤ්චතෙ. කියනු ලැබේ.
‘හීත්රාාර්ථාසනාම්භයහෙතුඃ’ යනාදීන් ප්රටපව පිණිසැ පාණිනීයෙහි අපාදානසංඥවිධානවචනයෙන් සිඩකරන ලද ප්රෂයොග ද ශිෂ්යාමනුග්රනහය පිණිසැ ‘එවං චොරස්මා භායති’ යනාදි උදාහරණ වශයෙන් දැක්වූහු. තතො, ඒ භය හෙතුහු කෙරන් තෙසං ඒ භයත්රානණ දෙදෙනා; ‘පරාපුබ්බස්ස’ යනාදීන් ‘පරාජෙරසොඪඃ’ යන සංඥ සුත්රයයැ ප්ර්ත්යානඛයාන කෙරෙත්. ‘වාරණාර්ථාීනාමි සිතඃ’ යන සංඥ සූත්රිය ද වාරණත්ථාසනංයනාදීන් ප්රතතික්ෂේප කෙරෙත්. ‘වාරණත්ථා.න මිච්ඡිතො පවත්තීවිඝාතලක්ඛණස්ස වාරණස්ස අවධියෙවෙති සම්බන්ධො. පවත්තිවිඝාතලක්ඛණස්ස. (ගවයන්
පඤ්චිකාප්රතදීපය 287
යවයන් කරා) පැමිණීම වැළැකීම් ස්වභාව කොටැ ඇති; ‘ඉච්ඡිතතමාගාවො කම්මභූතා ඉති වාරණස්ස අවධිභූතා න ඉති’ යි සම්බන්ධයි. කම්මභූතා ඉති. (යම් හෙයකින්) ක්රි යාප්යා වූවාහු ද එහෙයින්; විසෙසවිධානෙ, (ඊප්සිතඃ’ යන)විශෙෂවිධානයක් ඇතිකල්හි; පඤ්චමීහිමාතා’ (‘රක්ඛනත්ථාතනම්ච්ඡිතං’ යන සූත්රවයෙන්); ආමනන්ති, කියත්. අන්තර්ඩෞ යෙනදර්ශසනමිච්ඡති’ යන සංඥ සූත්රවයෙක් ප්රා රබ්ධ යැ . එ හෙයින් ‘අන්තරාධා’ යනාදි කීහු. ව්යඡවධානනිමිත්තං, මුවහ වීමට කාරණයි. ‘අයමුපජ්ඣායො යදි මං පස්සති. යි සම්බන්ධ යි. යෙන උපජ්ක්ධායෙන. යම් උපාධ්යාඣයයක්හු විසින් ‘අන්තර්ධා.විති කිම්, වොරාන් න දිදෘක්ෂාතෙ’ යි ප්රතත්යුනදාහරණ කරන ලදැ, තත්ප්ර්තිපාදනය පිණිසැ ‘යත්ථව අදස්සනං’ යනාදි යූහු. ‘උපඝාත නිවත්තිය ඉච්ඡිතං ‘යී සම්බන්ධයි. උපඝාතනිපත්තියා, උපද්රනවනිවාරණය පිණිසැ; වත්තුමිච්ඡිතාති. විවක්ෂිත යැයි කියා; චොරෙ, සොරුන් ඉච්ඡතිග්රාහණං කිමර්ථෙම්’ අදර්ශි නෙච්ඡායං සත්යාංි සත්යකපි දශනෙ යථා සශාත්’යී කියන ලදැ. තත්ප්රිතිපාදනය පිණිසැ ‘අදස්සනිච්ඡායං යනාදි කීහු. සතිපි දස්සනෙ, (උපධ්යාණයයා විසින්) දැකීම ඇතිකල්හි ද තතො, ඒ (උපාධ්යායයා) කෙරෙන් - අවධිරූපතා එව, (උපාධ්යහයයාගේ ) අවධිස්වරූපය මෑවේ. ‘උපයොගෙ’ යනාදීන් ‘අඛ්යායතොපයොගෙ’ යන පාණිනීයසූත්රමයෙන් දක්වන ලද අපාදානසංඥ ද අවධියට මැ ඇතුළත් කෙරෙත්. තතො, ඒ ආඛ්යාදතෘහු කෙරෙන්; ‘ජනිකර්තුඃ ප්රිකෘතිඃ’ යන සංඥ සුත්රෑයෙහි අර්ථ ය ‘ජන්ය ත්ථස්ස’ යනාදීන් දක්වත්. ජන්යයත්ථිස්ස,යැයි සේ යැ; ජාතියා ජන්මය සම්බන්ධ වැ - තතො, ඒ (ජනකර්තෘිහෙතුහු) කෙරෙන්; ජාතිපටිලාභා, ඉපැදීම ලබන හෙයින්; තත්ර-ට්ඨානං ගහණං (මංචශබ්යෙන් මංචස්ථයන්ගේ ග්රිහණය මෙන් තත්රලශඛ්යෙන්) තත්රජස්ථයන්ගේ ග්රළහණයැයි; උපයොගො, නියමපූර්වරක විද්යා්ගුහණයෙක්; ලොකියාව, අනන්ය්ථාවාදි ව්යිවශර්තෘසජනප්රිතිබද්ධ වන්නේ මැයැ. ‘ඉහොහයෙ ලොකාඃ ශාස්ත්රගකාරා ඉතරෙ ‘පි’ යනු හෙයින් ශාස්ත්රැකාරයෝ ද ඉතර ජනයෝ ද ලොක නම් වෙති. මෙහි ප්රසමාණභූත වූ ශාස්ත්රෘකාරයනට ලොක යැයි කීහු.
288 සිරි රහල් පබඳ
‘ලොකෙභවා ලොකියා’යි විග්රවහයි. තස්සා, ඒ වක්තෘප්රයතිබද්ධ වූ සෙචච්ඡාවික්ෂාව තමා; අනවට්ඨානතො අව්ය’වස්ථානහෙයින්; ‘භවස්තිස, යනාදියෙන් ‘භුවඃ පුභවඃ’ යන සූත්රාාර්ථිය දැක්වූහු. පහවතොථ පළමුවේන පහළ වන තැනින්. ‘විරමණත්ථ ’ යනාදියෙන් ‘ජගුපසාවිරාමප්රකමාදාර්ථ නඃ මුපසංඛ්යාරනම්’ යි කියන ලද වාක්යාවථර්යතකීහු. ‘අන්යාාරාදිතරතෙදික්ශබ්දඤවුත්තරපදාජංහියුක්තෙයි’ සූත්රිරතයැ ‘අඤ්ඤාදිසද්දයාගේ’ යනාදීන් තදුක්තයි. ‘ආරාදදුරසමීපයොඃ’ යනු හෙයින් මෙ තැන්හි ආරා ශබ්දය දුරාර්ථක වාචීයී; ‘නිද්දිස්සමානපටියොගී’ යන්නෙහි ‘දෙදවත්තො සූරො’ යනාදීන් නිර්දිශ්ය්මාන වූ කිසිවක් හට දෙවැනි වූ ‘ඉතරො’ කතරො’ යනාදීන් ඉතරාදිශබ්දයෙන් වාව්ය් වූ යම් එකෙක් ඇද්ද එ තෙමැ ප්රොතියොගි නම් වේ. දිසාදෙසකාලමාවීනං, ( අන්යාඑදි ශබ්දයෙහි දික්ශබ්දත්වුයෙන් පරිගෘහිත වූ) දිග්දෙශකාලවාවීන්ගේ; පඤ්චමීහිමතා, (‘ල්යාබ්ලොපෙ කර්මෘණ්යුූපසංඛයා නම්’ ‘අධිකරණෙ වොපසංඛයානම්’ යන මෙයින් වාර්තිකකාරයන්ට) පඤ්චමී අභිමත යා; තතො, ඒ (ප්රා’සාදයෙන්;) දතං ස්සනං ඒ (ප්රොක්ෂයාගේ) චක්ෂුරීන්ද්රිේයයැ. මෙ තැන්හි ‘දස්සනං’ යනු දැකීම නො වෙයි. චක්ෂුරින්ද්රිටයයි. උක්ත මැ නො, භාෂ්යාශප්රඛදීපයෙහි කය්ය ටයන් විසින්, ‘අපක්රාමති තත්තස්මාදිති. දශනවක්ෂුරින්ද්රිුයයන් තෙජො රූපම්ප්රාැප්යම විෂයග්රාදහිත්ත්වශත්ප්රාිසාදදේශාදපක්රයම්ය,විෂයං ගච්ඡතීත්යදථි’යී; යෙසං, ( යම් නෛයායික වෛශෙෂික) කෙනකුනට; අධිට්ඨානදෙසං, ඉන්ද්රි්යාධිෂ්ථාන වූ (වක්ෂුර්ගොටලක) දෙශ යැ, විසයප්පවත්ති, රූපාදිගොචරයෙහි පැවැත්මැ; සන්තතියා, ඉන්ද්රිවයප්රශබන්ධයෙන්. ‘ගධිට්ඨානං අනින්ද්රිියං නාපජ්ජතෙ’යී සම්පන්ධයි. තතො, ඒ ප්රාධසාදයෙන්; අපක්කන්ත්යාන, පහවීමෙන් ඵුටො, ව්යානක්තයි; ප්රපකාශයැයි සේයි. ඛණිකානි, ක්ෂණාහඞ්ගයෝ ද පත්තකාරීනි, ප්රා ප්තවිෂයයෙහි විඥන ලක්ෂණ වූ කාය්ය්ටන කරන සුලු වුවාහු; නානින්ද්රිටයාධිට්ඨානදොසොති අධිට්ඨානං අනින්ද්රවයං ආපජ්ජතීති අයං දොසො නෙත්‍ද්ෙත්ථාහ: සියලු ශබ්දශාස්ත්රගයෙහි දක්වන ලද උදාහරණ දර්ශ නය පිණිසැ ‘සබ්බමෙතං පරසමයෙ’ යනාදි කියන ලදි. යොග්ගදෙසෙ,
පඤ්චිකාප්රරදීපය 289
දර්ශින යොග්ය8ප්රයදෙශයෙහි. ‘ප්‍රශ්නාඛයානයොශ්ව පඤ්ඤමී වක්තව්යාප’ යි කී හෙයින් ‘පුච්ඡනසද්දතො’ යනාදි කීහු. අවධිස්ස (‘කුතො පාටලීපුත්තස්මා’ යන අවදියැ; ‘කස්ස’ යනු ප්රිශ්නයැ ‘දෙවදත්තස්ස’ යනු ආඛයානයැයි’ ‘කොසො යඤ්ඤදත්තො’ යනු විධිරූප ප්රශශ්නයැ, ‘යො ‘ඞ්ගදි’ යනාදි අනුවාදරූප විසර්ජනයැයි. අඞ්ගදී, කෙයුරාහණ ඇත්තේ ද ‘කෙයුර’ නම් බාහුපුරියයි ‘යතශ්‍වාධකාලනිර්මාදණංතත්රකපංචමි වක්තවව්යා්’ යී යූ බැවින් ‘අඬා’ යනාදි කීහු. ‘සත්ත යොජනානි’ යනාදීන් ‘අධවනඃ ප්රතථමා සප්තමීව වක්තව්යාබ’ යන වචනය නිරත්ථිතක යැයි දක්වත්. සම්බන්ධෙ ඡඪි’ යන මෙයින් ‘තද්යුාක්තාත්කාලෙ සප්තමී ව වක්තව්යාක’ යන වචනය ප්රුතික්ෂිප්තයි. ‘යදා’ යනාදීන් ‘කරණෙ ච සේතා කාලපකෘච්ඡුකත්පයස්යාොස්ත්වවචනස්ය්’ යන පරසූත්රාපහිප්රා්ය දක්වත්. අසත්තරූපං අද්රඡව්යරූප වූ; තබ්බති, ඒ ගුණයෙන් යුක්ත වූ; යථාවුත්විධානෙන, (‘ගුණෙ’ යන සූත්රරයෙහි) කයන ලද ක්රුමයෙන්; ‘කරණෙ තතියාපංචමීවිධානං න කාතබ්බං’යී සම්බන්ධයි.
‘ආඛයාතෙනොච්චමානස්ස කත්තබ්බරූපස්ස වලනස්සථොකගුණෙ සමානධිකරණත්තෙන විසෙසනං’යී සම්බන්ධයි. ‘ථොකං වලති’ යන මෙහි ‘සර්වොතහි ධාත්ව්ර්ථඃ කරොත්යධර්ථෙමන ව්යා ප්තඃ’ යනු හෙයින් ‘චලනං කරොති, යනු අර්ථස යැ. එ හෙයින් ‘චලනං’ යනුද ‘කර - කරණෙ යන ධාතුහු ගේ ක්රි යාවට කමර් යැ. ඒ චලනං’ යන කර්ම පදය ද භාවයෙහි වූ අන ප්රිත්යධයා ගේ නපුංසකලිඟු බව හෙතු කොටැ ගෙනැ නපුංසක ලිඟු වෙයි. චලනමාත්රදයා ගේ අනෙකත්ව්යෙහි යෙදීමක් නැති හෙයින් එකවචනාන්ත ද වෙයි. ‘ථොකං’ යනු ද ඒ ‘චලනං’ යන්නට විශෙෂණ හෙයින් ක්රිතයා විශෙෂණ නම් වී.
එහෙයින් මැ කීහ, සම්බන්ධවින්තායෙහි:
‘ක්රි යාවිසෙසනං යන්තු තං සබ්බම්පි නපුංසකෙ දුතියා යෙක වචනං ගතිවස්ස හි තාදිසී’ යී.
290 සිරි රහල් පබඳ
‘දුරන්තිකෙත්ථ ’ යනාදීන් ‘පංචමී’ යනු වැටෙන්නෙහි ‘දුරාන්තිකාෛථීෂ්ෂඨ්යබන්යයතරස්යාහම්’ යන සුත්ර්යෙහි අභිප්රාවය දැක්වූහු. දුරාන්තිකාර්ථාශබ්දයන් කෙරෙන් ප්රා්තිපදි කාර්ථීයෙහි දුරාන්තිකාර්ථෙරහ්යොා ර්ව්තියා ච’ යන සූත්රෂයේන චිතීයා තාතීයා පංචමි විබක්ති ද ‘ස්ප්තම්යයධිකරණෙ ච’ යන සූත්ර්යෙහි චකාරයෙන් සප්තමීවිභකති ද විහිත යැ. ‘දුරං ග්රා‘මෂයා, දුරෙණ ග්රාරමෙස්යා, දුරාද්ග්රා මස්යහ, දුරෙ ග්රා මස්යර’ යනු එහි උදාහරණ යැ. තදුපදර්ශ නය පිණිසැ වෘත්තියෙහි ‘කවී’ යනාදි කීහු. ‘දුරා පානාචසෙවනා’ යන තෙක් කියා ‘අයං තෙසං පටික්ඛේපනයෝ’ යි සම්බන්ධ කරනු ‘කප්පෙතුං නව සක්කා’යී සම්බන්ධයි. තං, ඒ අසද්රෑමප වු දූරාදියැ. (‘නහි තං ගම්යාතෙ’) නහි තතො ගම්ය තෙ, නහි තෙත ගම්ය තෙ, නහි තස්මිං ඨියතෙ’ යි වෙන වෙන සම්බන්ධයි. ත ශබ්ද සතරින් මැ අසත්වඛරූප වූ දුරාදිය විචක්ෂිතයි. ‘දුරං ගාමස්සාති ආදිවාක්යිතො ඉමෙ කම්මාදයෝ අත්ථාඛ පතියන්තේ ච’යි සම්බන්ධයි. ‘අතො ච’ යන්නෙන් වක්ෂ්යිමාණ හෙතුපරාමර්ශ්ය කෙරේ යං (යස්මා)’ යම් හෙයකින්; වාක්යමකාරො, වරරුවි තෙමැ; තං සමානාධිකරණ්යපතො, ඒ (දූරාදි) සාමානාධි කරණභාවයා කෙරෙන්; තංයුත්තතොපි, ඒ දුරාදියුක්ත වූ (ග්රා)මාදි ශබ්දයන්) කෙරෙන් ද; පච්චක්ඛන්තොම, (වාක්යපකාර වචනයැ) නිකාරණය කරන්නේ. ‘දුරාන්තිකාර්ථේභ්යඃ් පඤ්මීවිධානෙ තද්යුාක්තාත්පඤ්චම්යඃව ප්‍රතිෂෙධො වක්තව්යඃද, දුරාද්ග්රාරමස්ය්, න වා තත්රාටපි දර්ශුනාදප්ර්තිෂෙධඃ, අනර්ථූකඃ ප්රංතිෂෙධො ‘ප්ර්තිෂෙධඃ, න වා තත්රාොපි දර්ශුනාත්පඤ්චම්යාඃය ප්රාතිෂෙධෙ’ නථිකඃ, තත්රාෙපි හි පඤ්චමී දෘශ්යදතෙ,
‘දුරාදාවස්ථාන්මූත්රංය දුරාත්පානාවසෙවනාත්, දුරාච්ච භාව්යංං දස්යු්හ්යො, දුරාච්ච කුපිතාද්ගුරොඃ’
යනු මෙ තනැහි භාෂ්යසපාඨයි. මේ පාඨයෙහි ‘දුරාන්ති කාථෙහ්යා :– පෙ – වක්තව්යඃ ’ යනු වාක්ය්කාරවවන යැ. ‘දුරාද්ග්රාථමස්යප’ යනු එහි උදාහරණ යැ. ‘තත්රාසපි දර්ශ නාත්’ යනාදිය ප්රිත්ය ඛ්යා න භාෂ්යායි. ‘දුරාදාවස්ථාදිති ආවස්ථස්ය
පඤ්චිකාප්රවදීපය 291
දුර ඉත්යාදර්ථඃ’ යනු භාෂ්යරපුදීපයෙහි කය්යිටාචාය්ය්ුරොයන් විසන් කියන ලද අර්ථයි. පඨිවිධාතුං, පිහාර කියනු පිණිසැ; භවති, භුධාතු තෙමැ; නාතිපත්තීති. ඉක්මැ නොපවතීනුයි. දුරාන්තිකඬකාල නිම්මානත්වා ලොපාදිසා යොගවිභත්තාරප්පයොගසුඬප්පමොවනහෙතුවීවිත්තප්පමාණපුබ්බයොග බන්ධනගුණවචනපඤහකථනථොකාකත්තුසු ච’ යන කසයින් සූත්රතයෙන් සුඬ්යගපමොවනාදියහියොගයෙහි ද ‘ධාතු නාමානමුපසග්ගයොගාදිස්වපි ච යන සූත්රගයෙහි වග්රෙහණයෙන් පභූති යොගයෙහි ද එ මැ දුරාන්තිකාදි සූත්රතයෙහි වශබ්දයෙන් ප්රදමාණර්ථයෙහි තෘතියා ද; විධීයතෙ.
අප: වජ්ජනෙසම්බන්ධෙ, වර්ජනසංඛ්යාතත සම්බන්ධයෙහි වත්තමානෙහි, වැටෙන්නාවු (අප පරි යන උපසර්ගියන්) දෙදෙනා හා යද ෙත්ථාය, යම් ශාලාදියක් ප්රෙයොජන කොටැ ඇති; ක්රියාරම්භො, යම් වර්ජනක්රිනයාරම්භයෙක් ඇති ද; ‘පඤ්චම්යාරපාඬ්පරිහිඃ’ යන සූත්රියෙන් අඞ්යුක්තයා හට ද පාණිනීයයෙහි පඤ්චමී විහිත යැ. ‘මරියාදායං’ යනාදි තදුප දර්ශ නයයි. යං ආඅසංඛ්යං , යම් ආ යන අව්යතයෙක්. අවධි මතා, අවධිමත්හු විසින්; මරියාදා, සිමායැ; අවධි, අභිව්යා්ප්ති යැ (යන මේ දෙදෙනාගේ);
පටි: දිට්ඨසම්බන්ධස්ස. ප්‍රසිධි වශයෙන් දක්වන ලද කාය්ය්යං කාරණ සම්බන්ධ ඇති ‘තස්මිං පටිනිධිම්භි පටිදානෙ ච වත්තමානෙන පටිනා; යි සම්බන්ධයි. යො පටිනිධි, යම් මුඛය සදෘශයෙක් ඇත් ද. විනිමයෙ, ද්රබව්ය පරිවර්තකනය නිමිත්ත කොටැ ගෙනැ; ‘පතිනා තස්ස යොගො’ යි සම්බන්ධයි.
රීෙත: පටිපදවිධාන, සාක්ෂාදුව්වරිතවිධාන ඇති හෙවත් විශෙෂවිධානවත් වූ: මෙහි විශෙෂවිහිත වූ මංචමී විභක්තියෙන් විතියාවිභක්තියට බාධා නොවීම මැ දුතියාවචනයට ප්ර්යොජන වී නම් ‘රිතෙ වා’ යී කියා සූත්රො බැඳි කල්හි පක්ෂයෙකැ වංතියාත් පැමිණෙයි, සූත්රතයත් ලඝු කොටැ කියන ලද්දේ වෙයි, යන චොද්යැය අශාඞ්කා කොටැ ‘උත්තරත්ථංත’ යනාදි කීහු. අතො එව, ඒ උත්තරාර්ථත්වය-
292 සිරි රහල් පබඳ
යෙන් මැ; අහබ්වවචනං, කණ්ඨතාල්වාදි ව්යා පාරයෙන් කීමැ හෙවත් සක්ෂාකදාවචනයැ; ඉඳුරා කීමැ; විහත්ත්යාඝන්ත රව්ර්ියනදාසත්ථිච, ෂෂ්ඨිවිභක්නිරාසය පිණිස ද (වේ). අඤ්ඤවිභත්තිපි, (විතීයායෙන්) අන්ය වූ (ෂෂ්ඨි) විභක්ති ද; පකතසම්බන්ධනෙත්ථාේ, ප්රතස්තුත වූ (පංචමී) සම්බන්ධයැ කිරීමැ ප්රභයොජන කොටැ ඇත්තෙයි.
විනා: මේ සූත්රායට ‘රිතෙ’ යන අනුවර්තයනයෙන් රිතෙ ශබ්දයාගේ යොගයෙහි ද, ‘රිතො සඬම්මෙන’ යනාදීන් විභක්ති කටයුතු.
පථ: යොගවිභාගතො, (‘විනාඤ්ඤත්රතපුථනානාහි තතියාච’ යි එකයොග නො කොටැ) සූත්රි වෙන් කිරීමෙන්; භෙදො පාදානං, (‘විනෙත්හි’යි නොකියා) වෙන වෙන නාමග්රතහණයැ. ‘පථග්නානාහ්යානම්’ එතාහ්යංු යොගෙ තෘතියාච භවති පංචමිච පෘථග් දෙවදත්තෙන, පෘථග් දෙවදත්තාත්’ නානා දෙවදත්තෙන, නානා දෙවදත්තාත්, යන චාන්ද්රයවෘත්ති පාඨයැ ව්යානඛ්යානන කරන රතනමතිපාදයන් විසින් ‘තෘතියා වෙති වර්තචතෙ’ තත්ර වකාරෙණ ප්රදකෘතා පංචම්යරහිසම්බධ්යනතෙ න විංතීයා’පි පූර්‍වවත් යොගවීභාගාත් විනාදයශෛවතෙ අසභායෙ වර්තාන්තෙ හෙදොපාදානන්තු පාය්ය්ගව ය නිවෘත්ත්යසථිම්’ යන ක්රෙමයැ ආශ්ර ය කොටැ මේ පංචිකාකාර ආචාය්ය්් යන් විසින් ද භෙදොපාදනන්තු පරියායනිවත්තනත්ථංප යි කියන ලදැ, එ සේ කී මැ පෘථක්පය්ර්දයය වූ හිරුක්ශබ්දාදින් ගේ යොගයෙහි ‘හිරුක් දෙවදත්තස්යා, විශවක් දෙවදත්තස්යය’යි සෂ්ඨිවිභක්ති වන බව මුත් පචමිතෘතීයැ නොවන හෙයින් සංස්කාතයට යෙදෙයි. මගධභාෂායෙහි පෘථක්පය්යා්ත ය වූ විසුංශබ්දයාගේ යොගයෙහි ද ‘තෙහි විසුං, තතො විසුං’යි පංචමිවිභක්ති පෙනෙයි. එ හෙයින් ආචාය්ය්් යන් ගේ අභිප්රාුය යුක්තායුක්තවශයෙන් පරීක්ෂා කොටැ ගතයුතු. ‘හෙදොපාදානං’ යනාදි වාක්යායරම්භයට අභිප්රාිය දක්වන සඞ් ඝරක්ෂිත මහා ස්වාමීන් විසින් ‘අසහායත්තෙත්ථක සතිවිනාත්ථ්හීත්යෙෙ වමවත්වා කිං විසුං සුත්තරචනායෙත්යාධහ හෙදොපාදනන්නවිව්වාදි’ යන ස්වවචනයෙහි මැ ‘විසුං’ යන පෘථත්පය්යාදා ය
පඤ්චිකාප්රනදීපය 293
ශබ්දයට පඤ්චමීප්ර්යොග ඇති නැති බව කල්පනා නොකොටැ ශ්රීංශාරිපුත්රත මහා ස්වාමිපාදයෙන් රත්නමතිපඤ්චිකාලඞ්කාරයෙහි ‘යද්ය සහායාර්ථා් එතෙ විනාදයඃ, එවං තර්හි විනාෛථිරිත්යෙයව වක්ත්ය්ා ම්, කිං හෙදොපාදනෙනෙත්යාතහ හෙදොපාදනමිත්යා්දි’යී සංස්කාතයට වදාළ ව්යාක්යාානපදාහිප්රාකය භාෂාව පෙරළා කියන ලදියි දතයුතු.
සත්ත: ආධාරො, ‘කත්තාරං කම්මව ක්රි යානිස්සයභූ තමාධාරයතීත්යාාධාරො’යි කර්තෘෙයෙහි ඝණ්ප්රභත්යතයෙන් සිද්ධයි.
එහෙයින් කීහ : – අධාරයති යඃ කර්තෘී ව්යාෘප්යේ ව්යාරපරසද්මනි ආධාරං කාරකම්ප්රාදහුස්තච්චතුර්විධමෙව ච’යී.
ය: යම් (අර්ථ්යෙක්) තෙමැ; ව්යාඝපාරසදමනි, ක්රි යාවට ආශ්රාය වූ; කර්තෘතව්යාපප්යෙහ, කර්තෘෙකර්ම් දෙදෙනා; ආධාරය ති, ධරා ද; තම්, ඒ පදාර්ථයය; ආධාරං කාරකම්ප්රාරහුඃ, ආධාර කාරකයැයි කියති; තච්චතුර්විධමෙවව, ඒ ආධාරකාරකය ද චතුර්විධ වූවා මැ කියත්.
සමහරකෙනෙක් ‘ආධාරියතෙ කත්තුකම්මසමවෙතො ක්රිකයා අස්මිං ආධාරො’ කියා අධිකරණසාධනයෙන් ද වාක්යච ගත්හු. ක්රිආයානිමිත්තස්සෙව, (කර්තෘකර්මොසමවායිනි වූ) ක්රිායාව ගේ නිමිත්තය මැ; ‘ක්රිරයාම්පි ධාරෙතියෙව’ යන්නෙහි “ කටෙ නිසිදති දෙවදත්තො, ථාලියං ඔදනං පවතා යනා දි යෙහි කටථාල්යාෘදි තෙමා කර්තෘිකර්මන වූ දෙවදත්තණ්තඩුලාදීන් ධැරීමෙන් ඔවුන් සම්බන්ධ වූ ආසනපවනාදි ක්රිටයාව ද ධරන්නෙ නම් වෙයි යනු භවයි. ගඞ්ගාසමීපස්ස ආධෙයස්ස අපෙක්ඛාය ගඞ්ගාය අධිකරණභාවො සභාවතො න’යි සම්බයි. ගඬ්ගාසමීපස්ස, ගඩ්ගාසමීපස්ථවූ.
නිමිත්තෙ : ඉවඡන්ති (‘නිමිත්තාත්කර්මනසංයොගෙ නිමිත්තංච්යා ප්යෙත’ යනාදි වචනයෙන්) කැමැති වෙති.
294 සිරි රහල් පබඳ
යබ්භා: යස්ස ක්රිතයා, යම් (ගවාද්යලථියක්හු) සම්බන්ධි වු (දොහනාදි) ක්රිායාතොම; ක්‍රියාන්තරස්ස, (ගමනාදි) ක්රි යාන්ත රයක් හට, උපලක්ඛණං, විහ්නද; ‘කාල ෙත්ථරහි’ යනාදීන් කාත්යාියනයෙහි ‘කාලභාවෙසු ච’ යන සූත්රදයෙන් ද කාතන්ත්රෙයෙහි “කාලභාසයොස්සප්තමි” යන සූත්ර්යෙන් ද කාලාර්ථෙයෙහි සප්තමි විහිතබව දක්වත්.
ජට්ඨී: ආකොටයන්තො—පෙ—පෙක්ඛතො. සිවිරාජස්ස, සිවිරාජයා; පෙක්ඛතො, බලබලා සිටියැ දී; සො, එතෙමැ; ආකොටයන්තො, තළමින්; නෙති, ගෙනැයෙයි; කියා ද අර්ථ කියැයුතු අභිමතා, (‘ස්වමිශ්වරාධිපතිදායාදසාක්ෂි ප්ර්තිභූප්රසූතෛශ්ව, යන සූත්ර්යෙන් පාණිනින්ට) ; ‘සාමිස්ස රාධිපතීනං—පෙ—රාජෙති, යනු ජිනෙන්ද්රකබුද්දිපාදයන්ගේ මත දශර්‍නයයි; සත්තමි ච, (‘ගාමෙ රාජා’ යි කියා) සප්තමි විභක්තිද; අභිමතා, (‘අයුත්ත කුසලාහ්යාිසාවෙවායාම්’ යන සූත්රතයෙන් පාණිනීන්ට); තෙනෙව, (කාත්යාුයන සුත්රියෙහි පසූත ශබ්දයට අනතුරුකොටැ) කුසලශබ්ද නිර්දෙශය කළ හෙයින් මැ; ඉධාපි මේ වෘත්තියෙහි ද අභිමතා, (‘කම්ම කරණ නිමිත්තත්ථෙසු ස්ත්තමි’ ‘පංචම්‍ත් ෙත්ථ ච’ යන සූත්රක දෙකින්) ; හික්ඛුසු, භික්ෂූන්; අභිවාදෙන්තී වඳිත්; මුඬනි වුම්බිත්වා, මුදුන සිඹැ; බාහාසු, අත්; ගහෙත්වා ගෙනැ; නොහොත් - බාහුසු, බාහුන්; ගහෙත්වා, ගෙනැ; භික්ඛූසු, භික්ෂූන්; අබිවාදෙති, විඳිත්; හහෙත්ථ සු, හස්තද්වය කරණ කොටැ ගෙනැ; පිණ්ඩාය චරන්ති, පිඬු පිණිසැ හැසිරෙත්; කදලිසූ, කෙහෙල්වෙනෙන්; ගජෙ, ඇතුන්; ටක්ඛන්තී, වළකත්. මෙසේ බහුලංවිධානයෙන් විශක්තිවිපර්යාස කොටැ ද අර්ථ, කියැයුතු. උස්සුක්කළෙත්ථම ච උත්සායාර්ථයයෙහිද, තතියා සත්තමියො ‘හිමතා’ ‘මණ්ඩිතුස්යුක්කෙතතියා ච’ යන සූත්රයයෙන් ).
යථො: විසුංකරණං, පෘථක්කරණයෙක් ඇත්ද; ‘නසාලියො—පෙ—රුක්ඛස්ස සාඛාති’ යන මේ නිර්ඬාය්ය්මත මාණා අවයවයැ සමුදායන්තගිගතහෙයින් සමදාය අධිකරණත්වයන් විවක්ෂිත කල්හි’වෘක්ෂෙ ශාඛා’ යනු මෙන් සප්තමී සිද්ධ යැ.
පඤ්චිකාප්රයදීපය 295
අවයව සම්බන්ධය විවක්ෂිත කල්හි ‘වෘක්ෂය්යෂශාඛා’ යනු මෙන් ෂෂ්ඨි සිද්ධ යැ. එ හෙයින් ‘යතශ්වනිර්ද්ධාරණම්’ යන සූත්රෘය ප්රාපඤ්චපිණිසැ විරවිතයැයි කියන ලද ජිනෙනද්ර බුද්ධිපාදයන්ගේ මතදූෂණය කිරීමයි. යුකධඤ්ඤෙසු, බූඇති වියෙහි; අහිතා, පිහිටියාහු–අධෙයවූවැහු; යතො, යම් (ආහිතත්ව) කාරණයෙකින්; තතො, (යථොක්ත ක්රාමයෙන් යුක්තියුක්ත නොවන) හෙයින්; අභිමතා, (‘පවමි විභක්තෙ’ යන සූත්රියෙන් පාණිනීන්ට). ‘සබ්බං සීලං සබ්බං සුතංච සෙෙය්යාී සුතතොසීලං අතිසයෙන සෙෙය්යාම’යී සම්බන්ධයි. මෙහි සෙය්යුශබ්දයා ‘එකාහං ජංවිතං සෙෙය්යාෙ’යී සම්බනධයි. මෙහි සෙය්යෙශබ්දයා ‘එකහං ජිවිතං සෙෙය්යාථ’ යනාදියෙහි මෙන් නපුංසකලිඟුයි. නිර්ඬාරණයෙහි ෂෂ්ඨිසප්තමි පත්තෙහි මේ සූත්රයය එයට අපවාදයැයි යන පරමතයට ‘ජාති ආදීහි නිඞාරණං අත්ර නෙති ඡඪිසත්තමීනං අප්පපත්ති’යි පරිභාරයි. හි, (ජාත්යා්දියෙන් නිර්ද්ධාරණ නැති බව) එසේ මැයි ජව්වාදීනං, ජාති ක්රි.යාගුණයන් අතුරෙන් - අතව්යිපදෙසතෙ, ශීලත්වාදිව්යමවහාරය නැතිහෙයින්; ආචාය්ය්ත පාණිනීන් විසින් ‘සාධුනිපුණහ්යාෙමර්වානයං සප්තම්යිප්රතෙඃ, ප්රිසිතොත්සුකාහ්යාං තෘතීයාව නක්ෂත්රෙන ව ලුපි’ යන ඒ ඒ සූත්රායෙන් සාධන ලද කාරකයන් තත්තත්කාරය විමර්ෂායෙන් මැ සාධන පිණිසැ ‘මාතරි සාධු’ යනාදි කීහ. කෙසසු; කෙශයන් කරණ කොටැගෙනැ; පසිතො, බැඳුණේයි; ඵුස්සෙන, (සඳු හා යුක්ත වූ) පුස නකතින් විහ්නිතවූ කාලය කරණ කොටැ ගෙනැ.
පඨ: වෘක්ෂාදිශබ්දයෝ ශාස්ත්රිවයාවස්ථානුවිධායි වූ ප්රනකෘති භාගාඛ්යාවූ රූපයෙන් අනපෙක්ෂිත විභක්ති විශෙෂ ඇත්තාහු යම් අථර්ය්ක් කියත් ද ඒ ප්රාෙතිපදිකාර්ථ නම් වෙයි යනු ‘අභිධියති’ යනාදි වාක්ය්යෙහි අභිප්රායයයි. පකතිරූපෙන, නාමයෙන්; තස්ස, ඒ අහිධෙයයාගේ; ඉදං වුත්තං හොති, (‘නාමස්ස අභිධෙය්යනමත්තෙන’ යනු හෙයින්) මේ වක්ෂයමාණ අර්ථවය කියන ලද්දේ වේ. ‘ජොතනීයෙ පඨමා විහත්ති හොති’යි අධ්යාමහාර කරනු ‘ලිඞ්ගපරිමාණ සංඛ්යාතසු’
296 සිරි රහල් පබඳ
යනාදීන් ‘ප්රාෙතිපදිකාර්ථ ලිඞ්ගපරිමාණවචනමාත්රෙධ ප්රනථමා යන සූත්රායෙන් පාණිනීනට අභිමත වූ ප්රථථමාවිධාන ක්රරමය දක්වත්. තබ්බන්තොපි, ඒ ලිඞ්ගාදිමත්වූයේද; තංයුත්තඤ්ච ඒ (ලිඞ්ගාදීන්) යුක්තවූයේ ද.
ආමන්ත: නාම;ෙත්ථ්, ශබ්දාර්ථගයෙහි, ‘නව තං වාක්‍ිණනෙත්ථාි’ යනාදීන් ‘සම්බොධනං න වාක්යා්ථි ඉති පූර්වෙරහ්යම ආගමඃ’ යනු හෙයින් සම්බොධනයැ වාක්යා්ර්ථා නොවෙයි පදාර්ථිමයැයි යන පූර්වා්චාය්ය් යහසම්ප්ර්දාය දක්වත්. කාත්යාායනයෙහි ‘හොගෙතු’ යන සූත්රායෙන් භවන්තශබ්දය හට හොආදෙශ කොටැ ‘හො’ යන රූපයැ දැක්වූහ. මේ ආචාය්ය්න යෝ නිරුක්තිමඤ්ජුෂායෙහි ‘හොතිදං ආමන්තනෙෙත්ථ. නිපාතො’ යි කියන ලද ගතිය ආශ්රදය කොටැ ‘හො ඉති ආමන්තනෙ’ යනාදිකීහු. ‘ගච්ඡථහොඝරණීයො තාතඤ්ච වදෙථ ඛණ්ඩහාලඤ්ච’ ‘එවම්හො පුරිස ජානාහි’ යනාදි පාළි පෙනෙන හෙයින් ‘ලිඞ්ගත්තයෙ ‘පි එකරූපතා’ යන කීහයි දතයුතු.
ජට්ඨි: යස්මිං ජට්ඨී විධීයති අයං සම්බන්ධො නාමකොති ක්රිියාකාරකෙව්වාදි ආහ’යි සම්බන්ධයි.
සම්බන්ධඃ කාරකෙහ්යොද ‘න්යඃත ක්රි යාකාරකපූර්වකඃ ශ්රැනතායාමශ්රැයතායං වා ක්රියයායං සො ‘හිධීයතෙ.’
කරකෙහ්යඃ, (කර්ම කර්ත්රාකදි) කාරකයන් කෙරෙන්; අන්යඃා, ව්යූතිරික්තවූ; ක්රිහයා කාරක පූර්වකඃ, ක්රියා කාරක දෙදෙනා පූර්වන කොටැ ඇති (අස්යෙූදම්භාවරූප වූ පදාර්ථමය) තෙමැ; සම්බන්ධඃ, සම්බන්ධ (නම් වන්නේයැ); ක්රි,යායාම් අශ්රැූතායාංවා, (‘රඤ්ඤො පුරිසො’ යනාදි තැන්හි) ක්රිසයාව උච්චාරණය නොකරන ලද කල්හි ද; ක්රි‘යායං ශ්රැ’තායංව, ( ‘සරති රජ්ජස්ස’ යනාදි තැන්හි) ක්රි යාව උච්චාරණය කරන ලද කල්හි ද; සඃ, ඒ (ස්ව ස්වාමිභාවදිසම්බන්ධය) තෙමැ; අහිධීයතෙ, කියනු ලැබේ, යනු සම්බන්ධ ලක්ෂණයි.
පඤ්චිකාප්ර්දීපය 297
‘ක්රි්යාකරකසඤ්ජාතො සම්බන්ධො භවතීති රාජා හත්තඤ්චවෙතනඤ්චසෙවකස්සදදාති රඤ්ඤා දින්නධනස්ස පටිග්ගා හකත්තා සො රාජපුරිසොති ඤයති තෙන දානපටිග්ගාහක සංඛාතෙහි ක්රි්යාකාරකෙහි පූරිමසිධේහි ළුලාහාවෙන නිප්ඵා දිතො සම්බන්ධො නාම භවතීත්‍ාකාෙත්ථා්. අස්සෙදම්භාවහෙතුකොති අස්වත්ථුනො ඉදංවත්ථුසම්බන්ධීති එවං පවත්තබුද්ධ්යෙහිධානානං විසෙසනවිසෙසිතබ්බහාවස්ස නිමිත්තභූතොති අෙත්ථා්.’
පාණිනීයයෙහි මෙන් ‘ගුණෙ ෂෂ්ඨි’ යන සූත්රොයක් නැති කල්හි සම්බන්ධයාගේ උභයාධිෂ්ඨාන බව හේතු කොටැ ගෙනැ විශෙෂ්යදපුරුෂාදීන් කෙරෙන්ද ෂෂ්ඨි පැමිණෙයි යනාදි වොද්යාධවකාශ දක්වනු පිණිසැ ‘නනුව ච’ යනාදි කීහු. සච්චං, (ඒ) සැබැවැ; යී යථොක්ත වොද්යිය අඞ්ගිකාර කොටැ වොදකැය හට මෙයින් අන්යං වූ ස්ථානයෙහි ද ෂෂ්ඨීප්රයසඞ්ගය දක්වනුවෝ ‘දෙවදත්තො’ යනාදි කියත්. රූපෙච, ශබ්දයෙහි ද; ‘අථ’ යනු වොදනාහිප්රාියප්ර්කාශනාරම්භයෙහි නිපාතයෙකි. ‘අථෙවං යනාදීන් වොදකයා හට මේ වක්ෂ්යිමාණ ක්රයමය අභිමත වි නම් විශෙෂ්යෙයා කෙරෙන් ෂෂ්ඨි නොවීමට ද එ මැ යුක්තියැයි දක්වත්. අථ, ඉදින්; එවං වත්තබ්බං, මෙ සේ කියනු ලැබේ ද; කත්තාදිනො, කර්තෘි කරණ ආධාර කර්මායදීවු; පටිපාදෙතබ්බතාය, දැක්වියැයුතු බැවින්; ‘කුතො ජඬීප්පසඞ්ගොති එවං වත්තබ්බං’ යි සම්බන්ධයි. සම්බන්ධො, ( ‘රඤ්ඤෙ පුරිසො’ යන මෙහි පරිපාල්ය පිපාලනලක්ෂණ) සම්බන්ධය තෙමැ; යදි, ඉදින්; විට්ඨොපි, (පාලනක්රිඬයා තොම රජහු විසින් කරන ලබන හෙයින් රජ සම්බන්ධ දෙ වෙයි. පුරුෂයා විෂය කොටැ පවත්නා හෙයින් පුරුෂයා සම්බන්ධ ද වෙයි. එහෙයින් සම්බන්ධීන්) දෙදෙනාකෙරෙහි පිහිටිය ද; හෙදකාතු, (විශෙෂණයා කෙරෙන් වූ ෂෂ්ඨිය විසින් උභයගත සම්බන්ධය ප්රදකාශ වන හෙයින් පුරුෂයා සවාම්යෂන්තර යෙන්) පිරිසිඳිනා වූ (රාජශබ්දයා) කෙරෙන් වනාහි; ඡට්ඨුප්පත්තී, (සම්බන්ධප්රාකාශක) ෂස්ඨිවිභක්ති උපදනෙයි විශෙෂ්යය වූ පුරුෂ ශබ්දයා කෙරෙන් ප්රබථමා වේ. දේවේපි,
298 සිරි රහල් පබඳ
රාජ පුරුෂ දෙදෙන මැ; තතියෙ, තුන්වැනි (ගෙහසංඛ්යපතවු); අභිමතා, (‘අධීගර්ථුදයෙශං කර්ම;ණි’ යන සූත්ර්යෙන් පාණිනින්ට) ; ‘පුබ්බා චරියසඤ්ඤ’ යනු කෘදතිඞ්’ යන සූත්රැයෙන් තිඞ්වර්ජිත වූ ධාතුවිහිත ප්රිත්ය යනට කෘත්සංඥ කළ හෙයින් කීහු. ශබ්දනිතිකාරයන් විසින් ‘අප්පො සග්ගාය ගච්ඡති’ යන මෙහි ‘අප්පො සග්ගං ගච්ඡති’ යී කර්මාතථර්ය් විද්ය්මාන කල්හි ද ක්රිකයාහිසම්බන්ධය ලැබෙන හෙයින් යම් සේ සම්ප්රෙදානයාගේ කාරකත්වය වේද එ සේ මැ සම්බන්ධයාගේ කාරකභාවය කැමැති වියැයුත්තේයැ. පුරාතනයන් විසින් ෂට්කාරකයැයි නියම කළ හෙයින් නොකීම්හ. යහපත් වැ පරීක්ෂා කට යුතතේ යැයි කියන ලදැ. ඒ වනාහි බුද්ධප්රි යාචාය්ය්යැ යන් විසින් ‘සාමිස්මිං නිබ්බත්තනාදික්රිකයාහිසම්බන්ධාභාවා ක්රිියාහියොගස්ස අසම්භවතො කාරකභාවො න සම්භවති’ යි නිහ්චිතයි.
තුල්යා: අනහිමතා, (‘තුල්‍ාන්ෛර්ථ’රතුලොපමාහ්යාංහ තෘතියා ‘න්යාතරස්යාඅම්’ යන සූත්රායෙන් තුලොපමාශබ්දයන් දෙදෙනා ගෙන් අන්යන වු තුල්ය්ර්ථයශබ්දයන්හා යොගයෙහි තෘතියා විධියමානබැවින් පාණිනිනට) අනභිමතයි. ‘නෙසං පන සො සදිසො නතථි අජ්ජුනස්ස තුලා නත්ථි කෙසවස්සූ පමා නවෙති වූච්චතෙ’යී සම්බන්ධයි. තුල්යෙථසු සන්තෙසු, සදෘශයන් දෙදෙනක්හු ඇතහොත්; තථා වුත්තා. (‘අජ්ජු, නස්ස තුලා නත්ථි’ යනාදි) තත්ප්රදකාරයෙන් කියන ලද්දාහුයි.
අතො: ‘ආදෙසා භවන්ති’යී ශෙෂයි. ‘තන්ත’ යනාදි පරිහාරයි. ‘නිච්චං පරලොපෙයෙවාති නච සක්කාමන්තුං’යී සම්බන්ධයි. ‘එවං සන්තෙ’ යනාදින් නිත්යතයෙන්පරලොප පක්ෂයෙහි දොෂ දක්වත්. සබ්බාදෙසෙ කාචි සඞ්කානසියා’ යී සම්බන්ධයි. අනිට්ඨත්තා, අනභිමත බැවින්; අකරණං අකාර කරණය තෙමැ; ඉමස්ස, මේ ( ‘අතො යොනංටාටෙ’ යන ) සූත්රකයට; උපරි සම්මන්ධෙය්යැ, (ඣිස්මා’යී පරිකල්පිතසූත්ර්යෙහි ඉකාරාන්ත බව හෙයින් පූර්වරසූත්රසයෙහි ‘අතො’ යන පදය මණ්ඩුකප්ලුතින්යා යයෙන් මත්තෙහි තුන්වැනි
පඤ්චිකාප්රොදීපය 290
සූත්රකය හා සම්බන්ධ කරන්නේයැ. තාදිසස්ස පයොගස්ස, (‘අග්ගා අග්ගෙ යන) එ බඳු ප්රඩයොගයක්හු ගේ. ‘බාලෙ ච පණ්ඩිතෙ ච සන්ධාවිත්තා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති’ යනාදි පාඨ පෙනෙන හෙයින් ප්රසථමායොවිභක්ති හට ද එකාරාදශ වෙයි. මෙ වනාහි ප්රෙවුරප්රනයොග නොවන හෙයින් ආචාය්ය්් යන් විසින් සූත්රසවෘත්තිපඤ්චිකායෙහි කිසි සේත් නොදැක්වූව ද ‘බාහුලාධිකාරං කප්පද්දුමමිව මඤ්ඤන්ති සද්දිකා’ යනු හෙයින් බහලං විධානයෙන් මැ සිද්ධ යැයි දතයුතු.
නීනං: වුත්තියං, (‘නීනංවා’ යන) සූත්ර්විවරණයෙහි. පකරණවසා, (යො හට කාය්ය්ති විධාන) ප්රංස්තාවහෙයින්.
සස්සාය: කත්ථයවියෙ සම්පදානචතුත්ථියා’ යනු නිරුක්ති පිටකයෙහි ‘අත්ථාායාති සම්පදානවචනං’ යන වාක්යවයෙන් ආයාදෙශ සහිත ශන්වරූපය දැක්වූ නිසා කිහු. නිරක්ති පිටකයෙහි ‘පුරිසස්ස දීයතෙ බුද්ධස්ස දියතෙ’ යන ආදෙශ රහිත රූපයන් මැ දානාදික්රිහයාපෙක්ෂායෙහි යොදා ‘අත්ථාිය’ යන වචනය සම්ප්රසදාන යැයි නිර්දිෂ්ට පමණක් මුත් දානක්රිායවක් නොයෙදූ හෙයින් පාළි අටුවායෙහි දානක්රිථයා නිමිත්ත කොටැ ආයාදෙශ සහිත ප්රෙයොග නැතැයි යනු උපදෙශා ගතයි. තාදත්ථ්යතො අඤ්ඤස්මිං අෙත්ථෙ, තාදර්ථ්යදයෙන් පිටත් ගත්යයර්ථඋකර්මර නයත්යාර්ථනකර්මූ විභක්ති විපර්්යා සයෙහි; මූලාය පටිකස්සෙය්යර, අප්පො සග්ගාය ගච්චති’ යන තැන්හි ගත්යා්ර්ථා කමර්යෙලහි ආයාදෙශ පෙනෙයි. ‘මූලං පටිකස්සෙය්යෙ සග්ග’ ගච්ඡති’ යන අර්ථයි ‘යො මං ගහෙතේවාන දකාය නෙති’ යන තැන්හි නයත්යිර්ථ කර්මායෙහි ආයාදෙශ පෙනෙයි. ‘දකංනෙති’ යන අර්ථ යි. මූලාය, සග්ගාය, දකාය, යනු මෞද්ගල්යායනයොතාදර්ථ්යශයයි කියත්. ‘අසකන්කතා ව ‘ස්මා ධනඤ්ජයාය,විරමථා යස්මන්තො මම වවනාය, මහගණාය හත්තා, සිතස්ස පාතුකම්මාය’ යනු තෘතීයා පඤ්චමි ෂෂ්ඨි අර්ථ.යෙහි ආයාදෙශ වූ තැනි. ධනඤ්ජයෙන, මම වචනතො, මහතො, ගණස්ස, සිතස්ස නපාතුකම්මස්ස, ය අර්ථජයි.
300 සිරි රහල් පබඳ
එහෙයින් කියන ලදි :-
‘ආයා ගත්යරත්ථ කම්මස්මිං නයනත්ථසස්ස කම්මනි විභත්තියා විපල්ලාසෙ ක්වාවි තාදත්ථීචයෙ බහු’යී.
තයො නෙව ච සබ්බනාමෙහීති’ ‘තයො නෙව ච සබ්බනාමෙහි’ යන; පටිසෙවවනං, ප්රසතිෂෙධසූත්රියෙක්; අකාරන්තෙහි සබ්බනාමෙහි පරෙසං ස්මා ස්මිං ඉච්චෙතෙසං චතුෙත්කෙවවනස්ස ච ආ එ ආය ඉච්චෙතෙ ආදෙසා නෙව හොන්ති’ යනු ඒ සූත්රසයෙහි වෘත්තියයි. වෘත්තියෙහි ‘නිරුත්තිකාරානුමතත්තා’ යනු චූළනිරුක්තිකාර යමකමහාස්ථවිරයන් විසන් පුංනපුංසකලිඟු විෂයෙහි සබ්බකත රකතමාදීන්ට පඤ්චමී සප්තමියෙහි “සබ්බා සබ්බේ’ යනාදි රූපයන් දැක්වූ හෙයින් කීහු.
නම්හි: ‘ආගමා තග්ගුණිභූතා’ යනාදින් ‘ආගමාස්තද් ගුණිභුතාස්තදග්රථහණෙන ගෘහ්යතන්තෙ’ යන පරිභාෂාව දැක්වූහු. තග්ගුණිභූතා, ඒ ආගමී හට (අවයව වශයෙන් පසුව වන හෙයින්) අප්ර.ධාන වූවාහු; තග්ගහණෙන, ආගමීභූත වූ නං යන්නහු ගේ ග්රඟහණයෙන්; පඤ්චිකාටීකාකාරයන් විසින් ‘නම්හී විභත්තම්භීති වූත්තියං වූත්තං නම්හි විභත්තියාති තු වත්තබ්බං’ කියා ස්වකීය ආහොපුරුෂිකා ප්ර්කාශිත යැ. ඒ එසේ කීම විභත්තිශබ්දයා කෙරෙන් පර වූ ස්මිංවිභක්ති හට ‘ස්මාහිස්මීන්නං මහා හිමිහි’ යන අපවාද සූත්රතයෙන් පැමිණි ‘යා’ යනාදෙශ බාධකයැයි සිතා යැ. එයට පරිහාර ආචාය්ය්් යන් විසින් මැ ‘බහුලාදිකාර පවාදවිසයෙපි, දසසහස්සිම්හි ධාතුයා’යී වෘත්තියෙහි මැ දර්ශිත යැ. අටුවා යෙහිදු ‘සම්මාදිට්ඨිම්හි’ යනාදිප්ර යොග පෙනෙයි. එහෙයින් ‘විභත්තිම්හි’ යන පදය මැ අනවද්යියැයි දත යුතු.
සුඤ්: යුත්තිමග්ගනෙන, යුක්ති සෙවීමෙන්; අලහුතාසියා, ප්ර්තිපත්තිගෞරවය වන්නෙ යැ. විභත්තිසුත්තෙ, වෙවෙකාදි සූත්රෞයෙහි; අලහුතා සියා, ග්රින්ථගෞරවය වන්නේයි.
පඤ්චිකාප්රතදීපය 301
ලතු: තදවිනාහාවිත්තා. (‘විධිග්රීහණෙ යස්මාත්ස විහිතස්තදාදෙසතදන්තස්යා ච ග්රනහණම්’ යන න්යාපයයෙන්) ඒ ප්රෙත්ය ය හැරැ නොපවත්නාසුලු බැවින්.
ගෙ අ: ආකාරො ච අභිමතො යදි, ආකාරය ද අභිමත වී නම්.
ඝබ්රත: අඤ්ඤත්රථ, (ලතුපිතාදීන්) පිටත් ‘හො පුරිස හො පුරිසා’ යනාදියෙහි; නිරුත්තියං නිද්දිට්ඨිත්තා, (පුහින්න ප්රෙතිසම්භිදාවෙන් යුක්ත වූ මහාශ්රාමවක කසයින් මහතෙරුන් වහන්සේ විසින්) මහානිරුක්තියෙහි (‘හොති සබ්බා’ යි එකවචනයෙහි ආකාරාන්තරූපය) නිර්දිෂ්ට බැවින්; හො බ්රෙහ්මා යන පදයා. ‘තථා නිරුත්තියං නිද්දිට්ඨත්තා’ යී සම්බන්ධයි. විවරණ්ති, ව්යාරඛ්යාරන කෙරෙත්. ‘අ ව ආ ව ඉ ව ඊ ව එ ව යී වන්වසමාසයෙහි පූර්ව්ස්වර ලොප් කොටැ එ යනු උපහ්ලේෂ නිර්දෙශයැයි කියත්. ‘හරෙ සඛා කිස්ස නු මං ජහාසි’ යනාදි පාළියෙහි ‘සඛා’ යන සම්බුද්ධිය පෙනෙන හෙයින් ‘නනු ව’ යනාදි වොද්ය් කෙරෙත්.
රස්සො: අප්පත්තවිහාසා, (පූර්වොසුත්රධයෙන් දීර්ඝො අනිර්දිෂ්ට හෙයින්) අප්රාදප්තවිභාෂායි.
ඝො ස්සං: ‘ස්සඤ්ච ස්සාච ස්සායොච අඤ්ච තිඤ්ච’යී ඉතරෙතර යොගයෙහි වාර්ථහ සමාසයි.
එකඃ එත්තාවතා, ‘ඉත්ථි’ යී චිංතීයෙකවචනය හට උදාහරණ දැක්වූ පමණෙකින් මැ.
ගොස්සා: ලක්ඛණිකස්ස අකාරස්සාපි, (‘ලක්ෂණප්ර ති පදොක්තයොඃ ප්ර්තිපදොක්තස්යෛිව ග්රාපහණම්, න ලාක්ෂණිකස්ය්’ යන මේ ව්යාාක්තිපක්ෂය නොතකා ‘අතො’ යී හ්රාස්වාකාරජාතීන් නිර්දිෂ්ටහෙයින්) ලාක්ෂණික වූ අකාරයාගෙ ද,
302 සිරි රහල් පබඳ
ගාවු: ගොණාදෙසො විහිතො, (‘සුහිනාසු ච’ යන සූත්රතයෙහි වග්රමහණයෙන් සියලු විහක්තීන් පර කල්හි ගො ශබ්දය හට විකල්පයෙන්) ගොණාදෙශ විහිත යැ. ‘විසුංයොච සද්දො’ යන මෙහි ගො ශබ්දය ස්වභාව ඔකාරාන්තයැ. ගොණ ශබ්දය ස්වාභාව අකාරාන්තයැ. එහෙයින් වෙන මැ ශබ්දයෙකැයි යනු භාවයි. ශබ්දනීතියෙහි ද ‘පබ්බජිතො ගහට්ඨො ච ගොණො ඔට්ඨො ගද්රයහො’ යනාදීන් වෙන මැ අකාරාන්ත ශබ්දයෙකැයි සඞ්ග්ර්හ කළ බව දතයුතු ‘සද්දන්තරත්තෙ, කොවි දොසො න’ යී සම්බන්ධයි.
ස්මී: වත්තතෙ, (නදීස්රොනතොන්යායයෙන් ක්රෙමයෙන්) අනුවරුතනය වේ.
කු: ‘වකෘරාකෂ්ටං නොත්තරත්රද වර්තතෙ’ යන පරිභාෂාක්රොමයෙන් අනන්තර සූත්රකයෙහි ථිකාරාකෘෂ්ට වු ආදේශ්යෙ මේ සූත්රෂයට නොවැටෙන බව දක්වනු පිණිසැ ‘චානුකඞ්ඪිතං’ යනාදි කථිතයි.
චෙචෙ; සහවරිතණායස්ස ‘තත්සහවරිතාස්තද්ග්රනහණෙන ගෘහ්යනන්තෙ’ යන සහචරිතන්යාණය; අනිස්සිතන්තා. අනැශ්රීතත බව හෙයින්.
යොම්හි: ප්රාකෘතිසම්බන්ධි වූ කාය්ය්ැශ අන්තරද්ධග නමැ. ප්රැත්යබය සම්බනධි වූ කාය්ය්්ද බහිරඞ්ග නමැ. එ දෙකින් අන්තරඞ්ගබහිරිඞ්ගයොරන්තරර්ශ්ගවිධිර්බලවාන්’ යනු න්යාදය හෙයින් පළමුවේන ටාදෙශාප්රා්ප්තිය දක්වනු පිණිසැ ‘ඉමිනා පඨමං’ යනාදි පඨිතයි.
ස්ටාහි: සමාවෙසො, ප්රාවෙශකිරීමැ; ‘දසසහස්සිම්හි ධාතුයා’ යන උදාහරණය ගාථාපාදයෙන් දර්ශිත හෙයින් ගාථා නොවන තැන. බොහො සේ ප්රහයොග නැති බව සූචිතයි. ‘යථා බලාකයොනිම්හි, කුසාවතිම්හි නගරේ’ යනු ද මෙස් මැයි.
පඤ්චිකාප්රිදීපය 303
සබ්බා: අධංසො, නොගිළිහීමයි. සාහිධෙය්යාණපෙක්ඛා (දිග්දෙශකාලස්වරූප වූ) ස්වකීය අර්ථයය අපෙක්ෂා කොටැ ඇති; නිමිත්තෙන, කුශලශබ්දයාගේ ප්රයවෘත්තිනිමිත්ත වූ; කොසල්ලෙන, කුශලභාවයෙන්, අවාවිත්ථා, දක්ෂිණදිශාව අර්ථ් කොටැ ඇත්තී. උත්තරා කුරවො, උත්තරකුරුවීපවාසීහු.
කච්චෙ: ‘නපුසංසකලිඞ්ගෙ එකාරෙන න භවිතබ්බං’ යි සම්බන්ධයි ‘නත්ථි අත්තකාරෙ නත්ථි පරකාරෙ නත්ති පුරිස කාරෙ පරියන්තකටසංසාරෙ සත්තමෙ නහෙව වත්තබ්බෙ’ යනු ද සි හට එකාරදෙශ වූ තැනි.
ලොපො: පාකතං, ප්රතකෘතිසම්බන්ධි වූ.
ජන්තු: අප්පත්තවිභාසත්ථං, පළමු සපයන් කෙරෙන් පර වු යොනට ලොප් නොහදාළ හෙයින් සපග්රතහණය අප්රාොප්ත විභාෂා පිණිසයි.
අසං: ‘පාණිනියයෝ ‘තස්යාංම ශාලායාම්’ යන විවක්ෂායෙහි ‘තත්ර ශාලායාම්’ කියා සිද්ධ වන පිණිසැ ‘තත්ර’ යන අව්ය.යා කෙරෙන් ඩාප්ප්රිත්යනය කොටැ ‘අව්ය:යාදාප්සුපඃ’ යන සූත්රියෙන් එ මැ අප්රවත්ය.ය ලොප් කෙරෙති. එ හෙයින් ‘අසංඛ්යීහි ඉත්ථියමාප්පච්චයස්සාපි කෙවි ලොපමිච්ඡන්ති’ යනු අරඛ්ධයි. ඉත්ථත්තාවසායො පන, ස්ත්රීයත්වයාගේ නිශ්චය වනාහි; ‘පදෙත්ථාව ඉත්ථත්තං සියාති යොපි ආහ’ යී සම්බන්ධයි. ‘යදිපි - පෙ- ඉත්ථත්තං සියා’ යනු ජිනෙන්ද්රසබුද්ධවාක්යි දර්ශනයයි. තස්සායුත්තං, මෙසේ කියන ඒ ජිනෙන්දබුද්ධිපාදයන් ගේ වචනය අයුක්තයි. අප්පච්චයාදීනං නාඞ්ගං’ යී සම්බන්ධයි.
නාතො: ‘ලොපටිසෙධස්ස නාතොති පුබ්බවාක්යෙපන වුත්තස්ස අයං පටිසෙධෙ න’යී සම්බන්ධයි.
‘අනන්තරස්යප විධිර්වාස භවති ප්රකතිෂොධො වා’ යනු න්යාසය පරිභාෂායි. ‘අපඤ්චමියා අමාදෙසො එව නාලොපෙති සාමත්ථියා ලද්ධං අමුමෙවත්ථංඞ ජොතෙති’යී සම්බන්ධයි.
304 සිරි රහල් පබඳ
ද්වෙයෙව වාක්යාලනි’ යන මෙහි ‘නාතො’ යනු ප්ර්තිෂෙධ විධායක එක් වාක්යෙයෙකැ, ‘අමපඤ්චමියා’ යනු අංවිධායක දෙවැනි වාක්යංයෙකැ යනු අභිප්රා්යයි. ස්යාඅදිලොපය ප්රා ප්ත කල්හි මැ අංවිධානය හෙයින් ‘යෙන හාප්රාකප්තෙ යො විධිරාරහ්යලතෙ සතස්යො බාධකො භවතී’ යන පරිභාෂාව උපලක්ෂිතයි. ‘පඤ්චන්නං පූලානං සමාහාරෙ’යි වාක්යායි ‘නදාදිතො ඩී’ යී ඩිප්රයත්යරය වේ. ගුණභූත, අප්රනධාන වූ දබ්බාපෙක්ඛො, (පූලාඛ්යේ) ද්රකව්යවය අපෙක්ෂාකොට ඇති.
ඉම: නාමග්ර්හණෙ ලිඞ්ගවිශිෂ්ටස්යාදපි ග්රයහණම්’ යනු පරිභාෂායි. ‘අනිත්ථීයන්ති’ යනාදීන් ස්ත්රිද ලිඟු ප්රමතිෂෙධයෙන් නාමග්ර්හණයෙහි ලිඞ්ගවිශිෂ්ටයාගේ ද ග්රනහණය ඥපිතයි.
දුති: ඉමං පරිහාසඤ්ඤ, (‘එකයොගනිර්දිෂ්ටානාමප්යෙූක දෙශා’ නුවර්තිතෙ නෙත්වඤකෙ විභක්තියුක්තානම්’ යන ) මේ පරිභාෂාව ද.
තති: කරෙතිම්හි, කරධාතුහු ගමශමනකල්හි
මනා: වෘත්තියෙහි ‘සයං ආයං වයං ජඤ්ඤා’ යනාදි යෙහි මෙන් ව්යාදයවාචී වූ වයශබ්දය මනාදියට අන්තර්ගත නොවන හෙයින් ගණසූත්රදයෙහි ‘අක්ඛයෙසු’ යි යූහු. හෙම ශබ්දයෙන් හෙමවිකාරග අහෙදයෙන් ගෘහිත යැ යි ‘හෙම මයානි’ යනු කීහු. ‘සකෙත්ථාර ‘පි යථාගමම්භවන්තී’යී සම්බන්ධයි. ‘බාණාදිසු අහිධෙය්යෙවසු මනාදිසු න පඨියන්ති’යී යොදනු. අහරහසද්දාපි, අහරහශබ්දයෝ දෙදෙන ද; මනාදිසූ පඨිතා.
‘එවං වචො වයො තෙජො තපො වෙතො තමො යසො අයො පයො සිරො සරො උරො රහො අහො ‘පි ච’ යි.
යනාදීන් කෙරහි හදාරනලද්දාහුයි. අහාසද්දස්ස මනාදිසු කාරියාසම්භවා අහසද්දො මනාදිසු න දඪබ්බො රහසීති නිපාතත්තා ඉකාරස්ස ච අසම්භාවා රහසදද්දො මනාදිසු න දට්ඨබේබා’යී සාධ්යාපභාරසම්බන්ධයි. ‘ඡාන්දසො’ යන
පඤ්චිකාප්ර්දීපය 305
තඩිත ප්රබයොගය දක්වන තැනැ ආචාය්ය්ො යන් විසින් මැ ‘මනාදීනං සක්, යන සූත්රකයෙන් සකාරාගම දැක්වූ හෙයින් ඡන්දශබ්දය ද මනාදියෙහි දැක්කැයුතු. ‘රහසාරහසො රහසි අහසා අහසො අහසි’ කියා ශබ්දනීතිකාරයන් රූපක්රවම දැක්වු හෙයින් ඔවුන් ගේ මතයෙන් මේ දෙක ද මනාදි ගණයට ඇතුළතැයි දතයුතු. ‘රහො සද්දො’ යන තැන්හි පොතෙහි ලී හයන්නේ කොම්බු ඇලපිලි පමණක් හැරීමෙන් ‘රහ’ යනු සිද්ධ වතුදු ටීකාකාරයන් විසින් ලෙඛක දොෂයට ආචාය්ය්ා ප්රධමාද හඟවනු පිණිසැ ‘රහොසද්දොති එත්ථ රහසද්දොති පාඨො ‘ව ගන්තබ්බො’ යි කීම අහොපුරුෂිකා මාත්ර්යෙකැයි දතයුතු. තෙන, (යම්හෙයකින් අහශබ්දයට මනාදි කාය්ය්ුෂ නැත් ද ‘රහසි’ යනු නිපාත ද එ හෙයින්.
භවතො: ආදිට්ඨං, අදෙශ කරන ලදැ.
සතො: ‘සබ්හි යනු ‘සන්ත’ යන අකාරාන්ත ප්රිකෘතියෙන් සිද්ධ වූ තෘතියාපඤ්චමීබහුවතන යැ. ‘අසම්මොදකොථද්ධො අසබ්භිරූපො’යී ප්රතයොග පෙනෙන හෙයින් ඉකාරාන්ත සබ්හි ශබ්දයෙක් ද ඇතැයි හැඟේ.
සිස්සාග්ගි: ‘අග්ගිනිං සම්පජ්ජලිතං පවිස්සන්ති’ යනාදි විතීයා විභක්ති ආදිය ද ‘අග්ගිනි සමාසු සමුජ්ජලවාසො’ යී සමාස විෂයෙහි ද පාළියෙහි අග්ගිනි ශබ්දයැ පෙනෙන හෙයින් ‘අග්ගිනි අග්ගිනිං අග්ගිනියො අග්ගිනියා අග්ගිනීහි’ යනාදීන් සියලු විභක්තියෙහි මැ යෙදෙයි. ආචාය්ය්ය යන් විසින් කාත්යාියනයෙහි ‘අග්ගිස්සිනි’ යන සූත්රමය ප්රගමාණ කොටැ ‘සිස්සාග්ගිතො නි’ යි සූත්රහ රචනා කරන ලදැයි දත යුතු.
න්ත: සුතත්තා, ග්රො ත්රයවිඥානගෘහිත බැවින් හෙවත් ප්රිත්ය’ක්ෂ බැවින්; අනුමිත්තස්ස, (‘ලිඩ්ගාදථීදර්ශනමනුමානම්’ යනු හෙයින් ‘විධිබ්බිසෙසනන්තස්ස යන ලිඞ්ගයෙන් තදන්ත සංඛ්යාමත අර්ථය දර්ශනයැයි කියන ලද) අනුමානවිඥනයෙන් දන්නා ලද්දහු ගේ.
306 සිරි රහල් පබඳ
ලතු: ‘පච්චයග්ගහණෙ’ යනාදින් ‘ප්රංත්යදයග්රෙහණෙ යස්මාත්ස විහිතස්සදාදෙස්තදන්තස්ය් ච ග්රනහණම්’ යන පරිභාෂාව දැක්වූහු. පිතාදයො ඉති, පිතාදයො යන; ඉමිනා, මේ සූත්රරයෙන්; පිතු මාතු භාතු ධීතු දුහිතු ජමාතු නත්තු හොතු පොතු යන මේ ආදීහු පිතාදීහුයි.
සලො: ‘ලත්වන්තො මන්ධාතුසද්දො අත්ථිූති සකමන්ධාතු සද්දො ‘පි ලත්වන්තො’ යී සධ්යානහාර පදසම්බන්ධයි.
ට: සංඛ්යා්නද්වාරෙන, සංඛ්යාසනමාර්ග.යෙන්.
ටො: සති, (ටොග්රතහණය) ඇති කල්හි.
දිවා: නමාධිකාරතා ච, නාප්රංස්තාව හෙයින් ද; ‘නමානි ච’ යන්නට ද ‘සන්තී’ යි යොදනු.
රස්සා: පරියුද්ර සො, (අනත්ත්වාදීනං යන ) පයරයුදාසය තෙමැ.
ෙයානං: දුතියාග්ගහණෙන, (‘දූතියා යොස්ස නොවා’යී) දූතියාග්රාහණයෙන්.
නාම්හි: එනාදෙසස්සාසම්භවා, ( නාහු ස්මාවිභක්ති හට කළ ආදෙශබැවින්); ‘ස්මාදෙසනාස්සාපි ගහණං න’ යී සම්බන්ධයී.
ගස්සං: උභයවිකප්පො, සමාසාසමාසපක්ෂද්වය; ‘ඉත්ථිෙපුමන්නපුංසකසමූහයො’ යන තැන්හි ද්වන්ද්වෂෂ්ඨිසමාස කොටැ ‘ඉත්ථිෙපුමනපුංසකසමූහො’ යි තිබුකල්හි ‘සමාසෙ ච විභාසා’ යී පුමන්තය හට අමාදෙශ ද ‘වග්ගන්තං වා වග්ගෙ’ යී නිග්ගහීතයහට වර්ගාමන්තාදෙශද කෙටැ කාත්යශයනයෝ රූපසාදනය කෙරත්.
නාම්හි: අනන්තර සුත්තෙපි, (පුමකම්මථාදි) අනන්තර සූත්‍රයෙහි ද.
පඤ්ඤිකාප්රහදීපය 307
පූම: එනස්සාපි, (නාස්සෙනො’ යී කම්මාදීන් කෙරෙන් පරය හට කරන ලද) එනාදෙශයාගේ ද.
ඉමෙ: ‘කෙනවි විසෙසන්තරයොගෙන ගහිතස්ස අනු කථනං අන්වාදෙසො’ යී සම්බන්ධයි. විනෙසන්තරයොගෙන, අන්යාවිශෙෂසම්බන්ධයෙකින්: අඤ්ඤථා, කිසි විශෙෂාන්තර යොගයෙක්නැත්තේ වී නම්.
කිස්ස:
‘කෙ ගන්ධබ්බේ ච රක්ඛසෙ නාගෙ කිම්පුරිසෙ ච මානුසෙ කෙ පණ්ඩිතෙ සබ්බකාමදෙ දීඝරත්තං මෙ භත්තා භවිස්සති’
යනාදි පාළියෙහි කිං ශබ්දය හට කිසි තැනෙකැ ප්රශථමෙකවචනයෙහි එකාරාදෙශ පෙනෙයි. ඒ ‘ක්වවෙ වා’ යන සූත්ර්යෙන් සිද්ධ යැයි දතයුතු.
නම්හි: චූළනිරුක්තියෙහි ස්ත්රීත ලිඟු කියන තැනැ ‘වතුන්නං’ කියා ද නිරුක්තිපිටකයෙහි ‘චතුන්නං’ කඤ්ඤානං කියාද, සොණදණ්ඩා ස්රමත්රාිදියෙහි ‘චතුන්නං පරිසානං පියො මනාපො’ කියා ද, සූත්ර්අටුවායෙහි ‘වතුහි අච්ඡරියබහුතධම්මෙහි සමන්නගතො වතුන්නං පරිසානං පියො මනාපො’ කියා ද , සත්තිලංඝ ජාතක අටුවායෙහි ‘ආවරියො පන ‘ස්ස වතුන්නං සත්තින ලංඝනසිප්පං ජානාති’ කියා ද, ස්ත්රිමලිඟුයෙහි ‘චතුන්නං’ යන පදය සාක්ෂාත්ප්රතතියොග කළ හෙයින් ස්ත්රීම ලිඟු විෂයෙහි නැතැයි ප්රනත්යුාදාහරණ කොටැ දැක්වීම භූයොවෘත්ත්යාසශ්රියෙනැයි දතයුතු. ‘කොතෙ බලං මහාරාජ’ යනාදි පාළියෙහි ‘කො’ යනු ක්වාශබ්දාර්ථ යෙහි වැටෙයි. ‘කො නු ත්වං සාම ජීවසි’ යනාදියෙහි කථමර්ථතයෙහි වැටෙයි. එහෙයින් කියනලදී:-
‘කථංක්ව ඉති අෙත්ථයසු දිට්ඨො කො ඉච්චයං රවො නියපාතෙති ගහෙතබ්බො සුතිසාමඤ්ඤතො තතො’යී.
308 සිරි රහල් පබඳ
ඉම: චූළානිරුක්තියෙහි ද නිරුක්තිපිටකයෙහි ද ඉද ශබ්දය මැ ප්රපකෘතිභාවයෙන් කියන ලදැ. කසයිනෙහි ‘ඉමස්සී දමංසිසු නපුංසිකෙ’ කියා ද , තදනුසාරයෙන් මෙහි ‘ඉමස්සිදංවා’ යී ද, සූත්රිතත යැ. ආගමයෙහි ‘ඉමෙසං පව්වයා ඉදප්පව්වයා ඉදප්පව්වයා එම ඉදප්පව්වයතා’ යනාදීන් ප්රචයොග පෙනෙන, හෙයින් ඉම ශබ්දය ප්රනකෘති භාවයෙන් කීමට කාරණ පරීක්ෂා කටයුතු.
අමු: ‘දුස්ස මෙ ඛෙත්තපාලස්ස රත්තීහත්තං අපාහතං’ යනු සසජාතක පාළියෙහි පෙනෙන හෙයින් ෂෂ්ඨි විභක්ති පර කල්හි අමුශබ්දයට හට තදමිනාදීන් දුආදෙශ ද ඉෂ්ටයි.
නං සෙ: චූළානිරුක්තියෙහි ද නිරුක්තිපිටකයෙහි ද ‘තුම්හෙ අම්හේ’ කියා චතුර්ථි බහුවචන දරහිත යැ. ඒ ප්රකවුර ප්රචයොග නොවන හෙයින් ආචාය්ය්ි යන් විසින් අනාදෘතයි
සිම්හ: ප්රවථමෛකවචනයෙහි ‘අහකං’ යන රූපාන්තරයෙක් ද ඇත්. ‘අහකඤ්ව විත්තවසානුගා සියං’ යනු මෙහි උදාහරණයි.
න්ත: ‘බලවත්තායෙව කරියිත්තෙන ගය්හන්තෙ’ කියා සම්බන්ධයි. ‘න තදන්තත්තා දුබ්බලා’ යී ව්යකතිරෙක දක්වා ‘අනුමිතත්තා’ යී තද්හේතු දැක්වූහු
ස්මා: කාත්යාවයන වෘත්තියෙහි හා රූපසිද්ධියෙහි ‘රාජෙන රාජෙහි රාජෙසු’ යන පදප්රෙයොග පෙනෙයි. ඒ පද චූළනිරුක්තියෙහිද නිරුක්තිපිටකයෙහි ද නො අායේයැ. එබඳු පද ‘ධම්ම රාජෙන සිවිරාජෙන’ යනාදීන් සමාස විෂයෙහි මුත් කෙවල ප්ර්යොගයෙහි දුර්ලභ යැයි දතයුතු.
නාස්මා: පකතවසෙන, තුම්භාම් ශබ්දයන් ගේ ප්රවස්තුත වශයෙන්.
ඩං: බහුත්තවචනිච්ඡා, (‘ආත්මනි ගුරුෂු ව බහුවචනම්’ යනු හෙයින් ආත්මගුර්වා්දිවිෂයෙහි) බහුත්ව විවක්ෂාව වේ.
පඤ්චිකාප්ර්දීපය 309
අප: නෙන, නකාරයෙන්, පදසඤ්ඤාවිධායකවචනාභාවෙපි, (‘සුපතිඞන්තම්පදම්’ යනාදීන්) පදසංඥවිධායක සූත්රතයක් නැති කල්හි ද; ‘ආඛ්යාුතං සාව්යකය කාරක විශෙෂණං වාක්යදම්’ යන වාර්තිකකාර කාත්යාවයනමතය ද ‘එකතිඞ්පද සමූහො වාක්යිම්’ යන ස්වෘත්ය්න්තරය ද දකුවනුවෝ ‘සාව්යි ය කාරක විසෙසනං’ යනාදි කීහු. ලෞකිකවාක්යසය අනියත රුප බැවින් පදසමූහො වාක්යංෂ’ යන සර්ව සඞ්ග්රාකහික වාක්යය ලක්ෂණයැ කිව ද ‘වත්තුමිච්ඡිතත්ථනපෙ - නානත්තන්ති භාවො’ යනුයෙන් ‘එකථිපර: පදසමුහො වාක්යයම්’ යන භාෂ්යමකාර මයත අහ්යුනපගමය කරන ලදැයි දතයුතු. අහ්යායජ, මෙහෙයැ, ගාවිමහ්යාතජ කණ්හං පෙ - පයොපිවිත්වාම අජ්ඣාපයිස්සතීති. අජ්ඣාපයිස්සති යන මේ අනෙකාඛ්යාමතික වූ පදසමූහයෙහි; වත්තුමිච්ඡිතත්ථඣ පරිසමත්තියා, විවක්ෂිතාර්ථ පරිසමාප්තියැ හෙතු කොටැගෙනැ; යථා වාක්ය් නානන්තං, (ප්රයධාන ගුණ භාවයට උපකාරවීම කරන කොටැගෙනැ එකවාක්යද බවට පැමිණීමෙන්) වාක්යි භෙදත්වණය යම් සේ (හැඟේ ද) ඉහපි, මේ ‘පදසමූහො වාක්යංම’ යන වාක්යය ලක්ෂණයෙහි ද; තථා, එසේ මැ (විවක්ෂිතාර්ථමපරිසමාප්තිය හෙතු කොටැ ගෙනැ වාක්යෂ නනත්වමය සිද්ධයි. ) ‘පදසමූහො වාක්යංර යන වාක්යංස්වරූප දර්ශනවාක්ය්යෙහි අඛ්යායතාදි ග්රිහණය නො කෙටැ ‘ පදසමූහො වාක්යංක’යි කී කල්හි ලොකශාස්ත්රෙ දෙක්හි සකලවාක්ප්රරබන්ධය එක වාක්යේ භාවයට පැමිණෙන්නේ යැ. වැළිත් මේ එක් වැනි වාක්යාතයැ දෙවැනි වාක්යදයැ තුන්වැනි වාක්යැයැයි යන වාක්යැභෙද පරිඥනය කවර හෙතුවෙකින් වේදැයි යන අන්තර්ලින චොද්යෙයට ‘වත්තුමච්ඡිතත්ථ්පිසමත්තියා’ යන හෙතු දැක්වූ හ. ඒ විවක්සිතාර්ථ පරිසමාප්තියෙන් වාක්යතනානාත්වය කො තැන්හි දක්නා ලද ද යන උදාහරණ විෂය වු ආශඩ්කානිවෘත්තිය පිණිසැ ‘යථා ගාවිමහ්යානජ’ යනාදිය ලොකප්රසසිද්ධ දෘෂ්ටාන්ත දැක්වු හ. ‘ඉහාපි’ යනුයෙන් පද සමූහය වාක්යකයැයි යන පක්ෂ්යස දැක්වුහ.
310 සිරි රහල් පබඳ
දෘෂ්ටාන්තාපෙක්ෂා පක්ෂෙ හෙතොව්යාවප්තිප්රිකාශනම් වචනං ස්යාටදුපනයස්තථෙති න තථෙහි වා’
යනු හෙයින් ‘තථා’ යන්නෙන් ‘ගාවිමහ්යාමජ කණ්හං’ යන දෘෂ්ටාන්තයෙහි ප්රාසිද්ධාවිනාභාව ඇති විචක්ෂිතාර්ථපරි සමාප්ති සංඛයාත සාධනයා ගේ දෘෂ්ටාන්තොපමානයෙන් පද සමූහ සංඛ්යා්ත පක්ෂයෙහි ව්යාකප්තිය ප්රහකාශ කොටැ දැක්වුහ. නනු ව පදසමූහො වාක්යරමිතිවුත්තෙ න විඤ්ඤායත වාක්යන භෙදො ඉදමෙකං වාක්යනමිදං දුතියමිත්යචතො ආහ වත්තුමිච්ජිතෙත්වය විවාදියෙන් පදසමූදායෙන යො ‘ෙත්ථාම චත්තුමිච්ඡිතො තස්ස පරිසමත්තිං යාවතෙකං වාක්යදමිති මඤ්හතෙ. ඉහා පීති, පදසමූහො වාක්ය්මිත්යපත්රාාපි තෙථති, වත්තුමිච්ඡිතත්ථත පරිසමත්තියා වාක්යර නානන්ති සම්භවතිත්යා්තිදිසති.
න ච: යොගත්ථංත, සම්බන්ධාර්ථ යැ.
දස්ස: භාවසත්තමීයා නිද්දෙසා, සත්සප්තදිනිර්දෙශය හෙතුකොටැ ගෙනැ; ‘ගාමො තව කම්බලමුද්දිස්සාගතො’ යන තැන්හි කම්බලය දෘශ්යාර්ථයෙන් යුක්තයැ ‘තව’ යනු ඒ කම්බලය හා යුක්ත බැවින් යුක්තයුක්ත නම් වේ.
න සා: ‘දෙවදත්තාදි සාමඤ්ඤ වචනෙ මාණවකෙ මාණවකසද්ද පරඟුතෙ සති’ යි සාධ්යාතහාර පදසම්බන්ධයි. දෙවදත්තාදිසාමඤ්ඤවචනෙ, දෙවදත්තශබ්දයා ආදි කොටැ ඇති සාමාන්යාවාචී වූ; මාණවකෙ, මාණවශබ්දයා පරකල්හි.
ඉති මොග්ගල්ලානෙ ව්යානකරණෙ පඤ්චිකාපදීපෙ
නාමකණ්ඩො දූතියා.
¬¬¬¬¬¬¬¬¬___________
ස්ය දි: යස්ස, (ක්ර මාවස්ථිත වූ යො ආදි) යම් (අක්ෂර සමුදායක්) හට ද, ‘ස්යාදි, ‘ස්යා,දිකෙත්ථං ” යී සාමාන්ය්යෙන් කී කල්හි යම් කිසි ස්යාතද්යෂන්තයෙක් යම් කිසි ස්යා ද්ය න්තයක් හා එක්වැ සමාසවීමටසුදුසුවෙයි. එසේ කල්හි ‘පස්ස දෙව-
පඤ්චිකාප්ර දීපය 311
දත්තගාමං, ගෙතා ධනමිත්තා ගුරුකුලං’ ‘කුසලා ත්වංස දානෙ, සොණ්ඩො පිවති පානාගාරෙ’ යන මෙහිදු සමාස වන්නේ යැයි අශාඞ්කා කොටැ ‘සාමඤ්ඤන වූත්තෙ ‘පි’ යනාදී කථිතයි. සාමඤ්ඤෙන, (‘ස්යාකදි ස්යාමදිනෙකත්ථංද’ යි) සාමාන්යෙයෙන්; ‘යස්ස ස්යායද්යාන්තස්ස යෙන ස්යාද්යාන්තෙන සම්බන්ධො තෙන ස්යානද්යයන්තෙන සහ තං ස්යාද්යුන්තමෙකත්ථයම්බළුතීති’ යනාදීන් ව්යාථඛ්යානන කරනු. ‘ගාමං ගතො’ යන මේ ස්යා ද්යනන්තයන් දෙදෙනාගේ පරස්පරව්යනපෙක්ෂාලක්ෂණ මූ සම්බන්ධය ඇති හයින් ‘ගාමගතො’ යි එකාර්ථභාවය වූයෙයි, එ එසේ මැයි. ‘ගාමං’ යන මේ සාධනය සාධ්යො වූ තඤ්ව්යභපදෙශ ජනක යොග්යන වූ ක්රි.යාව අපෙක්ෂා කෙරෙයි. ‘ගතො’ කී කල්හි ‘ගතො’ යන ක්රිපයාව ‘කිංගතො’යි සාධන සාකාඩ්ක්ෂ් වෙයි. එ හෙයින් යම් සේ සාධනය සාධ්යූ වූ ක්රිකයාවෙහි නියත ද එසේ මැ ක්රි යාව ද නියතසාධනයැයි කියා මේ සාධ්යයසාධන පදයන් දෙදෙනාගේ නියමය සන්නිධාන මාත්රෙයෙන් මැ ඔවුනොවුන්ගෙන් ප්රතකාශවනනේ යැ. ‘ගාමං’ යන සාධනය ‘පස්ස’ යන සාධ්යාය අපේක්ෂාකෙරෙයි. එ හෙයින් වාක්යාමන්තරාවයව වූ ‘ගාම, ගත’ දෙදෙනාගේ අපෙක්ෂාව නැති හෙයින් සමාස නොවෙයි යනු භාවයි.
මෙ මැ කීහ :—
‘නියතං සාධනං සාධ්යෙහ ක්රිපයා නියතසාධනා සසන්නිධානමාත්රෙිණ නීයමස්සම්ප්රනකාශතෙ’යි.
‘යුපායා දාරු’ යනාදි පදයන් සම්බන්ධ කරන්නට පූර්ව්භාග යෙහි ‘යුපාය’ යන මේ සාමාන්ය්නහ ‘යුපාය ග තො යුපාය තිට්ඨති යුපාය දාරු යන විශෙෂය සාකාඞ්ක්ෂ කොටැ පවත්නේයැ. ‘දාරු’ යන මේ සාමාන්යෙයද ‘යුපාය, සරාය, දාහය’ යන විශෙෂය සාකාඩ්ක්ෂ කොටැ පවත් නේයැ මෙසේ ඇම තැන්හි මැ උපසර්ජන පදයා ගේ ද ප්ර්ධාන පදයා ගේද සම්බන්ධ නියමය දන්නා පිණිසැ භෙදය කැමැති වන්නාහු ගේ අනවස්ථිතත්වය සම්බන්ධ්යදන්තරයෙන් ව්යබවච්ඡෙදය කොටැ විශෙෂයෙහි පිහිටු වීමට සමාර්ථවු කිසි තැනෙකැ
312 සිරි රහල් පබඳ
සාධ්යානසාධන ලක්ෂණවු ද කිසි තැනෙකැ ප්රතකෘතිවිකාර ස්වරුපවූ ද කිසි තැනෙකැ සව සවාමිසම්බන්ධිස්වරූපවූ ද අනෙකප්රරකාර වූ සම්බන්ධයෙන් පරස්පරසම්ප්රොක්ෂිතර්ථත්වපයක් ඇති කල්හි ‘යූප දාරු, ස්වරඟයං, රාජපුරිසො’ යනාදි සමාසප්රාරප්තිය වන්නේයි.
මෙ මැ කීහ :—
‘හෙදානාකාඞ්ක්ෂතස්තස්යක යා පරිප්ලවමානතා අවච්ඡිනන්ති සම්බන්ධස්තං විශෙෂෙ නිවෙශයන්’යී.
යම් තැනෙක්හි ව්ය්පෙක්ෂා තැන් ද එතැන්හි ‘ගච්ඡ යුපාය; දාරු දෙවදත්තස්ස’ යනාදියෙහි මෙන් සාමස නොවේ. අව්යුැත්පන්නයන් ගේ සාධු ශබ්දප්රසතිපත්තිය පිණිසැ සමාස විධානපූර්වාක වූ විභක්තිලොපාදි උපාය දන්වන ලදැ. පරමාර්ථසයෙන් වනාහි වාක්යෂයෙන් අත්ය්න්තහින්න වූ තුල්යප රූපත්ථනය මැ ඇති සමාස සංඥක අන්යථ ශබ්දයෙක් මැයි.
මෙ මැ කීහ :—
‘අබුධාන් ප්රිත්යුෙපායශ්ව විවිත්රාඃී ප්ර්තිපත්තයෙ ශබ්දාන්තරත්වාැදන්යාදත්වංක හෙදො වාක්යීසමාසයොත්වඃේ’යි.
අතො එව, (යම් හෙයකින් ‘සයාදි ජ්යායදිනෙකත්ථංන’යි. සාමාන්යදයෙන් කී කල්හි ද යමක්හු හා යමෙක් සම්බන්ධ ද ඔහු හා ඒ සමාසවන්නේ යැයි සම්බන්ධ වශයෙන් දන්නා ලැබේ නුයි කියාඅනිෂ්ටප්ර්සඞ්ගයෙක් නැත්ද) එහෙයින් මැ ව්යානපෙක්ඛ්යාකසාමත්ථිායපරිග්ගහාය, (පදයන්ගේ) පරස්පරාකාඩ්ක්ෂාලකෂණ වූ සාමර්ථ්යයා ගේ ග්රිහණය පිණිසැ; ‘පත්නී පරිජනාදන මූලශාපාඃ පරිග්රයහඃ’ යනු නිඝණ්ඩුයි. සම වචනං න කතං, (යම් ස් අචාය්ය්ජ පණිනීන් විසින් ‘සමර්ථඃ පදවිධිඃ’ යන සුත්රායෙන්සමර්ථවචනය ආශ්ර ය කරන ලද ද එ පරිද්දෙන් මේ ශාස්ත්රයයෙහි) සමර්ථාවචනය ආශ්රනය නොකරනලදී. ‘යඃ කශ්විදිහ ශාස්ත්රෙප පදවිධිස්ස සමර්ථොා. වෙදිතව්යථ ඉත්යථිඃ, විධීයත ඉති විධිඃ, පදානං විධිඃ, පදිවිධිඃ
පඤ්චිකාප්ර්දීපය 313
සමාසාදිඃ සමර්ථොක විග්රවහ වාක්යාකර්ථාකහිධානෙ ශක්තඃ යෙෂාං පදානං විධිරුච්යාතෙ තානියදි සම්ප්රේක්ෂිතාර්ථාවනි භවන්ති. පරස්පරසම්බන්ධර්ථාානි තදා’ සෞ විධිර්භ්වති නාන්යදථෙති. යනාදි මේ සූත්රශයෙහි අර්ථපයි. මේ පරිභාෂාව්යාතපාරයෙන් මැ ‘පස්ස දෙවදත්ත් ගාමං, ගතො යඤ්ඤදත් තො ගුරුකුලං’ යන මේ ආදියෙහි අනිස්ටප්රාිප්ති නිවෘත්තිය කෙරෙත්. සාමර්ය්් ය තමාත් වෘත්තියෙහි එකාර්ත් භාවයැ, වාක්ය්යෙහිව්යා්පෙක්ෂා යැයි කියා දෙ වැදැරුම් වේ. එ හෙයින් මැ කිහ භාෂ්ය්කාරයෝ. ‘එකාර්ථග භාවො වා සාමර්ථමයස්යානත්ව්යතපෙක්ෂා ච’ යී. ‘එකත්ථිා භාවො වා සාමර්ථපයංස්යා්ත්ව්ය්පෙක්ෂා ච’ යී ‘එකත්ථිෙ භාවො පන’ යන්නෙහි එකාර්ථතභාවය නම් හින්න වූ අර්ථ් ඇති නාමයන් ගේ සාධාරණර්ථාත්වප ඇති අවස්ථා විශෙෂයෙකැ. වාක්යමයෙහි වානහි හින්නර්ථා බැවින් සාධාරණාර්ථතතාව නැතැ. එ හෙයින් මැ වාක්යයයෙහි ‘රඤ්ඤොපුරිසො’යී භෙද හෙතුක වූ ෂස්ඨි විභක්ති උපදනෙයැ. සමාසයෙහි වනාහි උභයපදව්යිවච්ඡින්න වූ අර්ථ යා ගේ කථනයැ හෙතු කොටැ ගෙනැ සාධාරණාර්ථෙතාව වන්නේ යි.
මෙහි තාත්පය්ය්මාසර්ථහ නම් සමාසයෙහි විශෙෂණය විශෙෂ්ය්යහා එක් වෙයි. සමස්ත වූ කලැ දෙක කැටිවැ එක අථර්යාක් කියයි. වාක්යයයෙහි වනාහි විශෙෂණය විශෙෂ්යකයා කෙරෙන් වෙන් වැ සිටිනෙ යැ යනුයි. ද්වන්ද්වසමාසය සකල පදාර්ථද ප්රෙධාන බැවින පදයන් ගේ විශෙෂණවිශෙෂ්යම භාවය නැතැ. එහි තමාත් වාක්යලයෙන් වෙනස් වූ එකාර්ථර භාවලක්ෂණය වේ මැයැ. එ එසේ මැය. එකාර්ථාභාවය නැති කල්හි වාක්ය්යෙහි ‘රඤ්ඤො ගො ච අස්සො ච පුරිසොච’යී කියා හින්නාර්ථරකාරණසමුච්චයප්රඤතිපාදනය පිණිසැ ව ශබ්දයැ ප්රයයොග කරනු ලැබෙයි. සමාසයෙහි වනාහි එකාර්ථෙභාවය ඇති කල්හි ‘රඤ්ඤො ගවාස්සපුරුසා’යී වන හෙයින් චශබ්ද ප්රරයොග නො කරනු ලැබෙයි සේයි. එකත්ථී වචනෙව, ‘ස්යා දි ස්යානදිනෙකත්ථංු’ යන එකාර්ථ්වචනයෙන් මැ. ‘එකත්ථිත භාවො එව භළුති’යි කියා ශෙෂයි; එවකාරය අන්ය’යොගව්යණවච්ඡෙදක හෙයින් වාක්‍යයෙහි තත්ප්රනකාරයෙන් නො වෙයි යනු හඟවා; වාක්යො, (‘රඤ්ඤො පුරිසො’ යන)
314 සිරි රහල් පබඳ
විග්ර්හවාක්ය්යෙහි; ව්යාවපෙක්ඛා, පදයන් ඔවුනොවුන් උදෙසා සිටීමැ; ආදී ශබ්දයෙන් සංසර්ගයය හෙද යැ සංසර්ගච යැ යන මොවුන් දෙදෙනාගේ ග්රයහණයයි. ස්වමිවිශෙෂයා හා එක් වැ ස්වවිශෙෂයාගේ දස්‍ව විශෙෂයාහා එක් වැ ස්වාමීවි ශෙෂයාගේ ද සම්බන්ධය සංසර්ගො නම් වෙයි. ස්වාන්තරයන් කෙරෙන්ද ස්වාම්යශන්තරයන් කෙරෙන් ද ව්යානවෘත්තිය භෙද නම්වෙයි. එ දෙක්හි යම් හෙයකින් සම්බන්ධ්යමන්තරයෙන් අව්ය වෘත්තවූ ස්ව ස්වාමිවිශෙෂයන් ගේ සංසර්ග්ය යුක්ත නොවන්නේ ද, එහෙයින් සංසර්ගදවාදී හට සංසර්ගටයැ වාක්ය්ර්ථියැ ව්යා්වෘත්තියැ අර්ථන ගෘහීතයි. යම් හෙයකින් සම්බන්ධ්යෙන්තරයක් හා අසම්බන්ධ වු ව්යාවාත්ත ස්වාදිහු ගේ අවසථාන යෙක් නැත් ද එ හෙයින් භෙදවාදි හට ව්යා්වෘත්තියැ වාක්යාවර්ථවයැ සංසර්ගනයැ අර්ථනගෘහීතයි. උභයවාදිහට හෙද සංසර්ග්දෙක මැ වාක්යා්ර්ථ්යි. හෙදකො. ව්යා වර්තකයැ හෙවත් වෙන්කරන්නේයැ. ‘භෙදො වාක්‍ා්ෙත්ථාය’ යි යොදනු. අත්ථ ගහිතො, කාරණවශයෙන් (හෙදවාදීහු විසින්) ගෘහිතයි. අවට්ඨානං පිහිටීමැ; ‘සංසග්ගො වාක්‍යැරෙත්ථාේ’යි යොදනුත සමාසව්යශපදෙසො ‘හිමතො, (‘ප්රා්ක්කඩාරාත්සමාසඃ’ යන මේ සූත්රදයෙන් පාණිනීන්හට) සමාස සංඥ අභිමතයැ. ‘පුථ අසෙත්ථාන යෙසං පදානං තානි පුථගත්ථාහනි’ කියා බුහුබ්රිතහි සමාසයි. ‘රඤ්ඤො පූරිසො’ යන වාක්යා කෙරෙහි රාජ්ය්බ්දය තෙමැ රාජාර්ථැය මැ කියයි. පුරිස ශබ්දය ද පුරුෂාර්ථදය මැ කියයි. ‘රාජපුරිසො’ යන සමාසවිෂයෙහි වනාහි රාජශබ්දය ද පුරුෂාර්ථනය මැ කියන හෙයින් රාජ පුරිස ශබ්දයෙන් දෙදෙනාගේ එකාර්ථිභාවය වෙයි. අවයවාර්ථාුනුගත වූ වෙන මැ සමුදායර්ථෙයෙක් පහළ වන්නේ යැයි කියා පදාපෙක්ෂාව හෙතු කොටැගෙනැ එකාර්ථි භාවය යි කියනු ලැබේ. ජහත්ස්වාථි වෘත්තියැ අහ්යුවපගමය කොටැ ‘විසෙසනස් සකත්ථමපරිච්චාගෙන’ යනාදි කීහු. එහෙයින් මැ ‘තනු ව’ යනාදියෙන් අජහත්ස්වාර්ථ වෘත්තිවාදි තෙමැ චොදනා කෙරේ. ජහමානානි පදානි සකත්ථංෙ යස්සා සා ජහමනසකත්ථාය’යි අන්යාිර්ථහයසමාසයි. අත්ථංය, (රාජශබ්ද) වාව්යර යැ - අව්වන්තාය, අත්ය ථියෙන්’න
පඤචිකාප්රරදීපය 315
ජහාති, නොහරි පරිත්යා්ගමාත්රයක් පිණිසැ ජහත්ස්වාර්ථි යැ යි කියනු ලැබේ. සර්විප්රනකාරයෙන් ත්යාාගය සඳහා නොකියනු ලැබෙයි. කුමක් හෙයින් ද? ඒ රජශබ්දාදීන් තමා පරොපකාරය පිණිසැ ස්වීකාර කළ හෙයිනි. සර්ව්ප්රනකාරයෙන් ස්වර්ථාත්යාොගයක් ඇති කල්හි පරොපකාරයාගේ අසම්පාදනය හෙතු කොටැ ගෙනැ ප්රරයෝඡනභාවයෙන් අනුපාදානය වන්නේ යැ යනු අභිප්රායය යි. ස්වාර්ථරයාගේ අත්ය්න්තත්යාඡගයෙහි ද නිර්දොෂත්වය හඟවන පිණිසැ ‘අථවා’ යනාදිකීහු. අන්වයතො, ‘ස එවායම්’ යන අධ්ය වසායයෙන් හෙවත් යම් රාජශබ්දයෙක් වාක්යතවස්ථාවෙහි දෘෂ්ටද මේ එමැ රාජශබ්ද යැයි යන ප්රැත්යුහිඥාවෙන් ව්ය්වහාරිකයෙන්ගේ එකත්වාරධ්යේවසාය හෙතු කොටැගෙනැ අර්ථයභාවයෙහිදු පුරිසශබ්දය හට විශෙෂණ වෙයි යනු භාවයි.
අසං: විභත්ත්‍ේභෙත්ව උදාහරිත්වාත, විභක්ත්යයර්ථයවිෂයෙහි (වැටෙන්නාවු අසංඛ්යබය හට ඉත්ථිතශබ්දයා හා සමාස ‘අධිත්ථිය’යි) උදාහරණ කොටැ ‘නිත්යයසමාසානාමවිග්රගහො’ ස්ව පද විග්රොහො වා’ යන න්යාඋයාපෙක්ෂාවෙන් ‘නිව්වසමාසත්තා’ යනාදි කීහු. අසකපදවිග්ගකහෙන, අන්යරපදවිග්රථයෙන්; ‘ඉත්ථිණසු’ යන තැන්හි අධිශබ්දයෙන් වාව්ය් වූ ආධාරර්ථයයැ සප්තමියෙන් කියන ලද බැවින් අධිශබ්දයැ ප්රායොග නො කරනු ලැබෙයි. එ හෙයින් ‘ඉත්ථිෙයා’යි අන්යයපදයෙන් වාක්ය් දැක්වීමයි. රූපසිද්ධිකාරයො ‘ඉත්ථීාසු අධිකිච්ච පවත්තා අධිත්ථිා’යි වාක්යප ගත්හ; එහි ‘අධිකිච්ච’යි කී කල්හි කවරක් අදිකාර කොටැ හෙවත් කුමක් උදෙසා දැයි නො දැනෙන හෙයින් ඒ අසඞ්ගත යැයි හැගේ මේ මැ කීහ. අනුන්යාුකාරයෝ ‘ස්ත්රීමෂ්වධිකෘත්යන ඉති ප්රාඅයශො න්යා සෙෂ්වස්ති වස්ති තත්රා්ධිකෘත්යෙිතදසඞ්ගතමිත්යාසහුඃ කිමධිකෘත්යෙශත්ය්විඥනාත්’යි. තෙන, ඒ (අධිශබ්දයා) හා; සප්තම්යායන්ත වූ ස්ත්රීර ශබ්දය ද ප්රතථමාන්ත වූ අධිශබ්දය ද සමාස කරනු ලැබෙයි කියා ජිනෙන්ද්රාබුද්ධිපාදයෝ කීහු. ‘ස්ත්රීිශබ්දස්සප්ත ම්යාඅන්තස්සමස්ය තෙ’ යිශබ්දස්තු ප්රශථමාන්තඃ’ යනු න්යාසයයි. පරිග්ගහපෙක්ඛාය, ස්විකාරාපෙක්ෂායෙන්.
316 සිරි රහල් පබඳ
‘ස්වීකාරෙ ශපථෙ වෛව මූලෙ පරිජනෙ’පිව
ද්රිරෙෂු ව විපහ්විද්හිස්සමාඛයාතඃ පරිග්රරහඃ’ යනු
නිඝණ්ඩු යි.
‘තිණානං සාකල්යංය’යි විග්රෙහයි. තතො, (යම්හෙයකින් සකලසකලයෙහි නො වැටේ ද) එහෙයින්: ‘පරිග්ගහා පෙක්ඛාය සමත්තියා සාකල්යංා න හිජ්ජති’ සම්බන්ධ කරනු. සමත්තියා, අන්තයා කෙරෙන්; ‘සමත්තියම්පි උදාහරණං’යි ශෙෂයයි. ‘අව්ය යං විභක්තිසමීපසමෘද්ධිවෘද්යානර්ථාොභාවාත්යපයා සම්ප්රධතිශබ්දප්රාලදුර්ගායවපශ්වාද්යසථානුපූර්ව්යයෞගපද්යාවසාදෘශ්යදසම්පත්තීසාකල්යා්න්තවචනෙෂූ’ යන පාණීනීය සූත්රපයෙහි පරිග්රයහාපෙක්ෂාවෙන් සමාප්ති ග්රාහණය පිණිසැ අන්තවවනොපාදානය කරන ලද සාකල්යායට ඇතුළත් කොටැ ‘සාග්ග්යෙධීතෙ’ යි උදාහරණ දැක්වුහු. ‘සාකල්යොඑව’යි පදචේඡදයි. අග්ගිපරියන්තං ‘ යන්නෙහි අග්න්යාර්ථ වූ ග්රලන්ථය තෙමැ නාදර්ය්ි යෙන් ‘අග්නි’ නම් වේ. සම්බන්ධිභෙදාති ( සෘඬ්යාහර්ථාරදී) සම්බන්ධිභෙදය හෙතු කොටැ ගෙනැ යැයි කියායි. නිරූපතාය, ස්වරූප රහිත බැවින්; ධම්මාගාවෙ ච, බ්රා හ්මණත්වානදි) ධර්මියාගේ අභාවයෙහි ද; ‘පරත්තා’ යනාදීන් විප්රාති ෂෙධවිෂය දැක්වූහු. ‘උප්පන්නස්ස පච්ඡා අභාවො න’ කියා සම්බන්ධ කරනු. ‘කිඛිති මකර්ටපස්යාිහිධානම්’යි රත්තමතිපචිකාලඞ්කාරයෙහි පෙනෙන හෙයින් ද තදනුසාරයෙන් මැ සාරාථිවිලාසිනියෙහි ද ‘කිඛිති මක්කට ස්සාහිධානං’ කියා අර්ථෙ දැක්වූ හෙයින් ද මකීටයා හා සදෘශ වූ යේ යැයි අර්ථක කියැ යුතුයැ. වැළිත් විරිත් සන්යවයෙහි ‘කිබියා, කෘෂ්ණ වෘශ්චික ධෙනුව හා; සදිසො, සදෘශ වූ සේ; සිකිඛි, සකිඛි නම් දේ’ යී යථාප්රධතිහාසයෙන් කයන ලද අර්ථථ නො ගත යුතු.
යථා: යථාසෙත්ථ ති, අසංඛ්ය්සමාසවිධාන සූත්රායෙහි ‘යථාෙත්ථ’ යන්නෙන්; සදිසත්තෙ, සදෘශ්යහයෙහි; ‘සාපෙක්ඛම සමත්ථසම්භවති’ යනුවෙන් ‘සාපෙක්ෂමසර්ථ ම් යන න්යාසය පරිභාෂාව දැක්වූහු. තස්ස, ඒ සමුදායයා ගේ.
පඤ්චිකාප්රෂදීපය 317
යාව: ‘අමත්තානං යත්තකො පරිච්ඡෙදො’ යි විග්රැහයි. අවධාරණෙ, ඉයත්ත්වපයෙහි.
පය්යතපා: පය්ය පාදි සූත්රඡයෙහි ‘පඤ්චම්ය්’ යන ුකුමක් හෙයින් කීයේ ද? ඒ පදය නො කියවත් ‘අපරීහි වජ්ජනෙ’ යනාදි පඤ්චිකායෙහි වක්ෂ්යෙමාණ ක්රයමයෙන් පඤ්චම්යහන්තයන් හා මැ සමාස දැනුණේ නො වේ දැ යි අහාඞ්කා කරනුවෝ ‘යදිපි’ යනාදී කීහු. ‘තථා ‘පි’ යනාදිය විශෙෂාහිධානපරිහාරයි. ‘ආ වත්තොරෝ’ යන තැන්හි ආශබ්දය තෙමැ වාක්යනර්ථ’යෙහි ද ස්මරණයෙහි ද වැටේ. ‘ආ එවන්නු මන්යතසෙ’ යන තැන්හි ප්රසයුක්ත ආකාරය පූර්වි ප්රේක්රාතන්ත වාක්යා්ථියාගේ අන්යආථාකරණයෙහි වැටෙන හෙයින් වාක්යෙර්ථව විෂය වෙයි. ‘ආ එවං කිලතත්’ යන තැන්හි මෙසේ දන්නා ලදැ සිහිකරන ලදැ යන අථර්යෙුහි වැටෙයි. මෙහි ද එ සේ මැයි. ගාමො බහි තිට්ඨති’යි සම්බන්ධයි. ‘පරිපබ්බතං’ යනාදි තන්හි ‘පබ්බතස්මා සමන්තො’ යනාදීන් වාක්යි ගත යුතු.
සමි: මෙතැන්හි ‘අනුය්ය්් ත්’ ‘සමායා යස්යබ වායා මඃ’ යි සූත්රකද්වයෙක් පාණිනින් විසින් විරචිතයි. ‘සමයා සමීපම්, අනුය්ය්ය ස්යි සමයා සමිපවාවි තෙන සහ සමස්යිතෙ’ යනු ක්ර්මයේන ඒ සූත්රාද්වයෙහි අර්ථයයි. ආයමො, දිර්ඝාත්වය ද පුනස්සමීපවවනයැ ‘අසංඛ්යංි’ යනාදි සූත්රායේන විහිත නිත්යය සමාසයාගේ විකල්ප පිණිසයි. එහෙයින් ‘වනස්ස අනු’ ගඞ්ගාය අනු’ යි කියා වාක්යම ද වේ . අනුගඞ්ගං බාරාණසියා’ යන්නෙහි බාරාණසීයට ගඞ්ගායාම යැ ලක්ෂණ යැ යන අර්ථ යි. ‘ලක්ෂණෙනිති වර්තතෙ’ යස්යායමවාවි අනුස්තෙන ච ලක්ෂණෙන සමස්යාතෙ, අනුගඩ්ගං බාරාණසි ගංගයා ලක්ෂණභූතයා ප්රවසිඬායාමගුණයා බාරාණසී ලක්ස්යගතෙ යාවදා යතා ගංගා තාවදියම්පිති ස්වභාවදුපමානොප මෙයහාවස්සමාසෙ ප්රනතීයතෙ ගඞ්ගාවද්දිර්ඝෙතති’ යන භාගවාත්තිමතයෙහි ‘ඛාරණසි’ යන ප්රාථමාන්තය නොයෙදෙන්නේ යැයි සිතා ‘ගඞ්ගායාමානො යුත්තා’ යනාදි කීහු.