Jump to content

සිරි රහල් පබඳ-පඤ්චිකා ප්‍රදීපය v

Wikibooks වෙතින්

මුඛා: ‘හනු දන්තොවො’ යනු සුභූතිචන්ද්ර‍යන් කී ‘කුඤ්ඡේ. හනුර්දන්ත්ය්ිව’ යන නිර්වනවචනයට අනුසාර වැ කීහු; ජයාදිත්යකයෝ වනාහි ‘හසතඃ කුඤ්ජශබ්දෙනොව්ය්තෙ’ යි කීහු. ‘පාසාණමයා පාසාදදොයො පාසාණමයා දෙවතාලයා’ යී යොදනු ‘අ‍දයෝ’ යනුවෙන් ආපණාදිය දර්ශිතයි.



පඤ්චිකාප්රනදීපය 361

‘දෙවතාවෙශ්හිශ්විත්රෛඃ ප්‍ස‘ාසාදාපණවෙහ්මහිඃ නගරං දර්ශ්යෙද්විද්වාන් රඦම‍ෛර්ගාශ්ව ශොභනෛඃ’.

යනු නගරලක්ෂණයි.

ලක්යද: ‘උපාදානතො’ යනුයෙන් ‘ආශ්රහයකරණමෙකශ්ශා ස්ත්රී යො න්යාහයඃ’ යනු දැකුවූහු.

තො: පටිසිද්ධවසයෙපි, (‘අවධ වහෙ ග්රැරහොඃ’ යන සුත්රෙයෙන්), ජාත්යවජ්ජිතානං, (තබ්බතිජොතියොයි’ කියන ලද) ජාතියප්රරත්ය,ය විසින් වජ්ජිත වූ.

කුහිං; විධි‍යතෙ, (හිංගංහිවතං’ යන සූත්රැයෙන්) , අවිආදීනං, හවි -දාවි - රහවි ආදීන්ගේ.

අජ්ජ: නිමිත්තනිම්ත්තීනං, කාරණකාරය්ය්ව යන්ගේ, උපරි මත්තේ (ත්යා:දිකාණ්ඩයෙහි).

සබ්බා: ‘විසෙසො පකාරො’ යනුයේන ‘ප්ර්කාරෞ හෙදසාදෘශ්යෞත’ යන ප්රබකාර ශබ්දයාගේ අර්ථ’දෙකින් හෙදාර්ථ්ය ගත්හු

ධා සං: සංඛ්යාතශබ්දයෙන් සංඛ්යා් වාවි ශබ්දයො ගන්නා ලදහ. එබැවින් ‘අත්ථික’ යනාදි කීහු. ‘නවධා දබ්බං බහුධා ගුණො යනාදියැ වෛශෙෂිකසඬ්කෙතයි. ‘පටුයා ගදස්ස නතො ව්යා‘වච්ඡෙජ්ජාහාවා සබ්බනත්ථග ත්රිෞයෙවෙනි විසෙසනො පාදනමයුත්තං’ යී සම්බන්ධයි. විසෙසනොපාදා‍නං, (‘විධාප්රෙකාරඃ ස ච ක්රිගයාවිෂය ඉහ ගෘහ්යාතෙ, ක්රිියා ප්ර‍කාරෙ වර්ත(මානායාඃ සංඛ්යායයා ධාප්ර්ත්යරයං, එකධා භුඬ්ක්තේ වන්ධා ගච්ඡති’යි ජයාදිත්ය‍දීන්ගේ ක්රිරයාවිෂය ප්රඃකාරයැ ගන්නා ලැබෙයි යන) විශෙෂණග්රතහණයැ , තතොයෙච, ඒ (විශේෂණොපාදානයැ අයුක්ත) හෙයින් මැ, ‘සභාවතො අලිඞ්ගම සංඛ්යංීච, යී සම්බන්ධියි. අබිමතො, ‘අධිකරණවිවා‍ලෙව’ යන සූත්රංයෙන් පාණීනීන්හට).

තබ්බ: පකාරවති, ප්රඞකාරවත් අර්ථ්යෙහි.




362 සිරි රහල් පබඳ

සකිං: නිපාතනස්ස, (සකිං යන ) නිපැතනයැ.

දිස්ස: ‘ඉදං විජ්ඣඞගපරිභාසා භවති’ යි . ‘විධියෙව සුත්තමිදං’ යී යොදනු. වක්ඛමානුසුත්තංචයං, ‘අඤ්ඤස්මිං සක‍ථො’ යන සූත්‍ම්ද්වය.

අධා: තස්මා, ඒ අධාතුප්රසකෘතියගේ; තෙන ච, ඒකාකාර යෙන්ද, අකාරො විසෙසීයතෙ’යී සම්බන්ධයි. පුබ්බග්ග‍ණං, (‘ප්ර්ත්යායස්ථාත්කාත් පූර්වතවස්යාතත ඉදාප්යයසුපඃ’ යන පාණිනීය සූත්රයයෙහි මෙන්) පූර්වතග්රයහණයැ; එතං මේ, (බහුපරිබ්බාජකා’ යන රූපය; සියා, වන්නෙයි. ස්යාපදිතො, (සමාසවාක්යතයෙහි ස්යාබද්යීන්තබැවින්) ස්යා දන්ත වූ පරිබ්බාජක ශබ්දයා කෙරෙන්; ‘අස්යාේදිමා පාරොති කත්වාද බහුපරිබ්බාජක සද්දතො න ස්යා්දුප්පත්ති, යි සම්බන්ධයි. තතො ච, ඒ බහුපරිබ්බාජක ශබ්දයා කෙරෙන් ද.

ඉති මොග්ගල්ලානෙ ව්යා කරණෙ පඤ්චිකාපදීපෙ ණාදිකණ්ඩො වතු‍ත්ථොව. ________

තිප: සම්බනධස්ස, (පදයන්ගේ පරස්පර) සම්බන්ධය තමා, අත්ථ_න්තරස්ස, (නිශානාදි) අර්ථාරන්තර‍යාගේ; ‘සුතානු මිතානං’ යනාදීන් ‘ශ්රැ‍තානුමිතයොර්ගථශ්රැාතසම්බන්ධ එව බලීයාන්’ යන පරිභාෂාව දැක්වූහ. ‘තිතික්ඛක්රිතයාත්‍’ යන මෙයින් ‘සනාද්යීන්තාධාතුව: යනාදීන් පරවෛයාකරණයන් ගේ ඛාද්යශන්තයනට ධතුසංඥාදිධානය නිරර්ථ්ක යැයි දැක්වූහු. සවාර්ථොයෙහි ඛසප්රනත්යනයන්ගේ විධානයැ හෙතු කොටැ ගෙනැ තදන්තයන්ගේ ක්රි්යාවවකත්වදය සිද්ධයැයි සිතූහු. අනුවාදරූපානං, (අනාදිකාලසංසිද්ධ) ශබ්දානුවාදස්වරූප‍යන්ගේ; ඉතරීතරාපෙක්ඛදොස, (වීමංසාශබ්දය සිද්ධවූකල්හි සවිධි උපදනේ යැ. සවිධි උපන් කල්හි වීමංසා’ යන රූපය උපද‍නේ යැයි යන) ඉතරෙතරාශ්රායදොෂයාගේ.







පඤ්චිකාප්ර්දීපය 363


කිතා: විස්ස‍ෙත්ථාී, විශබ්ද‍යාගේ අර්ථ යැ; ද්විධෙදාහරණං, (සංකෙත යැ නිකෙත යැයි) දෙ පරිද්දෙකින් ලක්ෂණ දැක්වීමැ; කෙතොති, අ, (‘භාවකාරකෙ’ යනාදීන්) අප්ර ත්ය්ාශබවේ.

නින්දායං: බන්ධතිති බධකො.

තුංස්මා: තදවිනාභාවත්තා, (යමක්හු කෙරෙන් විහිත ද) ඔහු හා වෙන් නොවන සුලු බැවින්; සපාදිතො, ප්රා දිසහිත (තුමන්තයා) කෙරෙන්; බඡසුප්පත්තාභාවා, බඡසප්ර්ත්ය්පාදන් ගේ උප්පත්තිය නැතිහෙයිනි. විතො, විඋපසර්ග්යා කෙරෙන්; ඉච්ඡාභිලාසොති, ඉච්ඡොයැ අභිලාෂයැ යන දෙවදන; සමානත්ථා්, සදෘශාර්ථ;යෝයි. වාක්යපයා ගේ සාධුත්ව ඛ්යානපනය පිණිසැ ‘ධතොඃ කර්මතණස්සමාන කර්තෘරකෟදච්ඡායං වා’ යන සූත්රුයෙන් ආචාය්ය්ං පාණිනීන් විසින් විහිත වූ විවිධානය නිරාවිකිර්ෂු වැ ‘වාක්යනම්පි’ යනාදි කීහු. ‘පකත්යාණදි’ යන තැන්හි ආදිශබ්දයෙන් අර්විශෙෂග්රයහණයැයි තුමන්තාදි තෙමැ ප්රිකාතිවිශෙෂයැ; ඉච්ඡාර්ථ යැ අර්ථබවිශෙෂයි. ඉදං ලක්ඛණං ‘තුංස්මා ලොපො විවච්ඡායං තෙ’ යන මේ ලක්ෂණයැ; පදන්තරෙන, පෘථක්පදයෙන්; නියොගතො, නියමයෙන්; ආශඞ්කාය මුපසංඛ්යානනම්’ යි වාක්යනකාරොක්ත උපසංඛ්යා නය කරනුපිණිසැ ‘අසංකයාං’ යනාදි කීහු. අසිද්ධෙනාසිද්ධාසාධනං, අසිද්ධ වූ වාක්යූයෙන් අසිද්ධවු ඛඡසප්ර්ත්යයයන් ගේ සෑධීමයි. ඉච්ඡාය උපලඬි, ඉව්ඡාවගේ පරිඥාන යැ; උය්යුාත්තං උද්යෙර ග ඇත්තා වූ; රජ්ජු රැහැණයැ; කීල, කණුයැ; පූල, සැවැන්කැරැලියැ; සා, ශුනක තෙමැ; කොසක්කුණෙය්ය ’යි යොදනු. ඉච්ඡාසන්තන්තාත් ප්රයතිෂෙධොවක්තව්යඃන’යි පා ණී නීය වා ර් ති ක කා ර ය න් කී වක්තව්යං ප්රයත්යෙඛ්යායනයැ පිණිසැ ‘බුඟුක්ඛිතුං’ යනාදි කීහු. ‘සකං බන්ධං’ යනාදීන් නහි සුශික්ෂිතො’ පි නටපටුසසවස්කන්ධමාරොහති’ යන ආත්මාශ්ර’ය දොෂයට කී උදාහරණ වාක්ය්ය දැක්වුහු. ඉතර, අන්යආවූ ඉච්ඡාර්ථදයැ.

ඊයො: තංසම්බන්ධියෙව, ඒ ඉච්ඡාර්ථ සන්ධි වූයේ මැ; පකති සහොයො යස්ස ඊයස්ස සො පකතිසහායො; අනභිධානාති, (ආත්මග්ර්හණයා‍ ගේ නොකීමෙන්) විශෙෂා-






364 සිරි රහල් පබඳ


හිධානය නැතිහෙයින්; ‘ඊයස්ස් පරසම්බන්ධින්යුපි පසඞගො’යී සම්බන්ධයි. පසඞ්ගො, (පාණිනීයයෙහි මෙන් ‘සුප ආත්ටානඃ ක්යමව්’ යන සූත්රොයෙන් ‘ආත්මනඃ’ යනු වැටෙනුයෙහි ‘කාම්යබච්ච’ යන සුතුරෙන් ප්රයත්ය‍ය අවිහිත හෙයින්); ඉට්ඨං නාම, ඉදින් ඉෂ්ටවී නම් (එකල්හි); අප්පත්තියා, අප්රාැප්තිය, කරණ කොටැගෙනැ නොහොත් අප්රාාප්තිය හෙතු කොටැගෙනැ; න ච ඉට්ඨො, නෙව ඊය්ප්පච්චයෝ ඉට්ඨො; ඉත්ව‍, (‘අත්තනො පුත්තමිච්ඡති’ යන) මෙහි; ඊයප්රපත්ය යෙන් මැ ආත්මාර්ථ යැ උක්ත හෙයින් ආත්ම ශබ්දයා ගේ අප්ර‍යොග යැයි කීම ද අයුත්ත යැයි ප්රමතිප්රැදනය කරනුවො ‘න ව සක්කා’ යනාදි කීහු. පකතිසමානාධිකරණස්සෙව, (අපූපාදි) ප්රීකෘත්තියැ හා සමාන වූ අර්ථාඇත්තාවූමැ; ‘අපූපිකො’ යන තමස්ස ‘සිප්පං සීලං පණ්යහ පහරණං පයොජනං’ යන සූත්රපයෙන් ණිකප්රයත්යසය සූ තැනි; ‘න තු හින්නත්ථඅස්ස’ යනාදියැ ව්යාරතිරෙක දෘෂ්ටාන්තොපන්යානසයි. තුශබ්ද අවධාරණයෙහි වැටේත ‘තු භෙදෙ චාවධාරණෙ’ ඉත්යටමරඃ ‘න වාපි අප්පයොගො’යී සම්බන්ධයි. වාක්යෙත්ථො, (අත්තනො පුත්තමිච්ඡති’ යන) වාක්යාපර්ථණයෙහි; පදස්ස, (පුත්තියාදි) පදයා‍ග්; ‘ඊයන්තස්සපුත්තියාදිනො සමුදායස්ස අවවනා’ යනුයෙන් ‘පුත්තියති’ යන සමුදායයා ගේ නිපාතනය නොවෙයි. ප්රහත්ය මාත්රයයා ගේ නිපාතනයැ යි හැඟවූහු; ‘අත්තත්ථසස්ස’ යනාදීන් අර්ථාණපත්තියෙන් හා ප්ර්ස්තාවයෙනුත් පුත්රතයාගේ ආත්මීයත්වයැ හැ‍ඟේ යැයි කීහු. ‘නියොග තොන ච පප්පොති.යී සබඳ, චරහි, එබැවින් යන අර්ථ.යි අක්ඛඹායං, නො ඉවැසීමෙහි (වැටේ.) තබ්බාවි, අන්යීවාචී වූ; සුතග්ගහණං, අඤ්ඤස්සාසුතන්තා’ යන තැන්හි ශ්රැඉතග්ර‍හණයැ; වත්තුමිට්ඨෙකසංඛ්යාහස්ස, විවක්ෂි තෛක සංඛ්යාා වූ; සාමඤ්ඤස්ස, කර්මුසාමාන්ය‍යා ගේ; ‘අවයවතොපි සාපෙක්ඛතාන හොති’යී සම්බන්ධයි මහාපුත්තමිච්ඡතීතියදා එවං කරීයති තදා මහාපුත්තීයතීති භාවිතබ්බං’ යී යොජනායී.









පඤ්චිකාප්රචදීපය 365

උප: පසිඞසාධම්ම්යඑ, ප්රපසිද්ධ වූ ගවාදීහු හා සමාන ස්වරූප වූ ගවයදාර්ථායා ආශ්රපයකොටැ ගෙන; සාධියසාධානං, (‘ගො සදෘශො ‘යම්පශුර්ගමවයශබ්දවාව්යඃහ’යි‍ී සංඥසංඡිසම්බන්ධ සංඛ්යාංත) සාධ්යනයාගේ සිද්ධ කිරීමැ; උපමානං; උපමානම් වේ. යථා ගො විය ගවයොති, ‘ගො විය ගවයො’ යනු මෙනි. ගවයො ගවර; තදාවරණෙන, තෙන ආවරණෙන; තබ්බි සිට්ඨාවරණෙ, ඒ උපමානයෙන් විෂිෂ්ට වූ ප්රවවෘත්තියෙහි; අඤ්ඤාථා, උපමා නොපමෙය භාවයැ ඊයප්රයතයාවියෙන් ද්යොවතික වූ බ3වින් තදන්තායා ගේ උපමෙයයෙහි වාත්තියැ වන්නේ වීන ම්; තිනා, නිප්රණත්ය යෙන්.

ආධා: උපමානානන්තොභාවා, උපමානයෙහි (උපමෙයයාගේ) ඇතුළත් නොවීමැ හෙයින්.

කත්තු: කත්තුවචනයෙන් ‘කම්මා’ යනු නිවෘත්තයි.

ව්යත: කරාදිවිසිට්ඨො, කරසභූත්රයයෙන් වෙසෙසන ලද; ‘භාහාදිහ්යෙන ගුව්යැව්වෙර්ලොපශ්වර හලඃ’ යන සූත්රෙයෙහි ආචාය්ය්ා පාණිනීන් විසින් භූවිග්රනහණය උපාත්ත යැ. මෙහි කුමක් හෙයින් අගෘහිතදැයි අශාඞකා කොටැ එයට ‘තෙනෙව’ යනාදීන් හෙතු දැක්වූහු. තෙනෙව, (යම්හෙයකින් කරාදි විශිෂ්ට වූ අභූතතද්භාවයැ ව්යාීර්ථෙ ද) එහෙයින් මැ; ඉතිශබ්ද හෙතුයෙහි වැටේ. තප්පකරණෙ, ඒ ධාතුප්රවත්ය‍යප්රමකරණයෙහි; චී, (භූසො යන ප්රිථමාන්තයා කෙරෙන්) විප්ර්ත්යරය වේ. ඉහෙව, (‘ව්‍ය‍පෙත්ථද’ යන) මේ සූත්රතයෙහි මැ; ‘න ව වුච්චතෙ’යී යෙදියැ යුතු.

සද්දා: ප්රයත්ය‍ය විධියෙහි පඤ්චමීන් නිර්දෙශය යුක්තවූව ද ‘සද්දාදීනි’ යන විතීයාග්රාහණසාමර්ථ්යයයෙන් ‘දුතියන්තෙහි’ යන වෘත්තියැ කිහු. සබ්බත්ථශ, (සද්දං කරොති, සච්චමාවික්ඛති යනාදි) සියලු තැන්හි; පඤ්චිකාටීකායෙහි ‘සබ්බත්ථි’ යන තැන්හි ‘තමධීතෙ තං ජානාතිච්චාදො සබ්බත්ථ්’ යී ණාදි








366 සිරි රහල් පබඳ

ප්ර්ත්යාචයාර්ථයනිර්දෙශය ද මෙහි මැ සඞ්ගෘහතයැ. ඒච නාහි ණාදි කාණ්ඩයෙහි ‘තං හන්ති’ යනාදි සූත්රාවිවරණපඤ්චිකාපාඨයෙහි නිරූපිත හෙයින් මෙ තැන්හි නොයෙදෙන්නාක් මෙන් හැ‍ඟේ. ඉප්පච්චයොපි, (‘ධාත්වීන්ථෙ නාමස්මි’ යන සුත්රෙයෙන්) ඉප්රහත්යඟය ද; නානාවාක්යිභාවෙන, ‘ධාත්වමත්ථෙිනාමස්මි’ ‘සස්දාදීනි කරෙති’ යන හින්නවාක්යාත්වයෙන්; සමුච්චයා, ආය ප්රොත්යබයා ගේ ද ඉප්ර‘ත්යියා ගේ ද සමුච්චය හෙයින්; ‘තිම්භි ලෙ ච සිද්ධං’ යී සම්බන්ධයි. න විහිතො (පාණින්යා්දියෙහි මෙන් ‘ධාතොරෙකාවො හලාදෙඃ ක්රි යාසමභිහාරෙයඩ්’ යනාදින්) අවිහිතයි. ‘සාමාන්ය්විහිතා විධයඃ ප්රියොග මනුසරත්ති’ යන ලක්ෂණයෙන් සාමාන්යහයෙන් විහිත වූ මාන ප්ර්ත්‍යා ගෘශාභික්ෂණ්ය යෙහි වැටෙතී හැඟැවූහු.

ධා: අපරිනිප්ඵන්නො, අසිද්ධාවස්ථායෙහි සිටියා වූ; අසත්තභූතො , අද්රෂව්යය වූ; සාමත්ථි්යං න ඉති, සමර්ථාභාවය නැතේත යයි කියා.

සච්චා: ‘සුඛං වෙදයති’ යනාදි විග්රලහයි. වාපාඨා, විකල්පයෙන් හදාළහෙයින්

වූරා: අත්ථාථන්තිදෙසා, (සූත්ර්යෙහි) කිසි අර්ථ,විශෙෂයක් නො දැක්වීමෙන්; යොගවිභාගතො, ණි යන යොගවිභාගයෙන්

පයො: ‘ප්ර්යොජක’ නම් වොදකයි; මෙහෙයන්නේයි. ‘පෙසනාජ්ඣෙසනාදි’ යන තැන්හි ආදිශබ්දයෙන් ‘භික්ඛා වාසයතිකරී සොජ්ඣාපයති, යනාදි තත්සමර්ථාැවරණයන්ගේ ග්රදහණයයි. ඉදිං පයොජකව්යාිපරෙතිදං; පයොජකමත්න, ප්රයයෝජකසාමාන්යයයාගේ; තං, ඒ (ප්රයයෝඡකග්රංහණ යැ;) රෑළෙහා ප්රයසිඩය : තං ඵ් චූරාදීන් කෙරෙන් ණිවිධාන යැ; එවං, මේ වක්ෂ්යණමාණප්ර්කාරයෙන්.

ක්යොප: පරසමඤ්ඤ, ප‍රෙසං, කාත්‍යායනයන් ගේ: සමඤ්ඤ, සංඥාවෙකි; පරොක්ඛෙ, ඉන්ද්රි්යාවිෂයකාලයෙහි; පුබ්බපරීභූතලක්ඛණෙ, (වික්ලෙදනාදි ප්රෂධානක්රි‍යාවට






පඤ්චිකප්රෙදීපය 367

අවයව වූ) පූර්වාසපරිභූත අධිශ්රලයණොදකසෙවනාදි ක්රිකයාරූපය ලක්ෂණ කොටැ ඇති ; තණ්ඩුලයන් ගේ වික්ලෙදනයා තෙමැ පවිධාතු හට ප්රාධානාර්ථණ වෙයි. අධිශ්රියණාදීහු තාදථියයෙන් පචිවාව්යවවෙතී දතයුතු. එ හෙයින් කියනලදි හර්තෘමහරීන් විසින්:

‘අනන්තරං ඵලං යස්යාඃෙ කල්ප්යිතෙ තං ක්රිකයාං විදුඃ ප්රථධාභූතාං තාදථ්යාරදන්යායසාත්තු තදාත්ම්ය‍තා’යී.

‘සත්වභූතො පතීයතෙ’යී ශෙෂයි; බහුවචනම්පි, (‘පාකා ප‍ාකෙ’ යනාදීන්) බහුවචන ද; ‘යද්රථ කම්මෙමෙව කත්තුභාවෙන විවච්ඡියතෙ’යි සම්බන්ධයි. සුහෙදත්තාදිනා, සුඛහෙද්යදත්වාදිය හෙතු කොටැ ගෙනැ; අන්තරෙන වචනං (පාණිනීයාදියෙහි මෙන් ‘කර්මාවතකර්මුණා තුල්යටක්රිනයාඃ’යී සූත්රීයක් නැතිවැ; අත්ථපතො, (‘කම්මෙයෙව ක්යෙම’යි සාක්ෂාත්කණ්ඨොක්ත නූවුව ද) අර්ථ‍ හෙයින්; අඤ්ඤථා ඉදින් කර්ම‘යෙහිමැ තෙප්ර්ත්ය’ය නොවී නම්; අතො, මේ (‘හිජ්ජතෙ’ යන්නහු) කෙරෙන්; වාක්යමතො, හිජ්ජතෙකුසූලො සයමෙව’ යන) වාක්යනයෙන්; උඬරිත්වා; වෙන් කොටැ; පදෙ සංඛරීයමානො, (‘හිජ්ජතෙ’ යන) පදය නිෂ්පාදනයැ කරනු ලබන කල්හි; ‍ත දෙව, ඒ (පදාර්ථ්සාමාන්ය)ය) මැ; තන්නිප්ඵාදනෙ, ඒ (සංස්කාය්ය්්හ මාණපදයාගේ) සංස්කරණයෙහි; න පදමුදාහරණං’ යනු‍යෙන් වාක්ය්යැ මැ උදාහරණයැයි දැක්වූහු. අස්මිං පක්ඛෙ, මේ (කර්තණත්වයෙන් විවක්ෂිත) පක්ෂයෙහි; තබ්බිසයත්තිං, කර්ම වාචී වූ ස්වයංශබ්ද විෂයත්වැ; ‘ඉමිනා අනෙන ව විසෙසිතත්තා’ යි සම්බන්ධයි. වචනං, පාණිනීන් මෙන් ‘ලඃ කර්මාණි ච භාවෙ වාකර්මයකෙහ්යඃැ’ යන සූත්රංයෙන්; ක්රිකයත්ථ නියමොපං, (අකර්මාකධාතුහුකෙරෙන් භාවයෙහි ද කර්තෘූයෙහි ද සකර්මරකධාතුහුකෙරෙන් කර්තෘණයෙහි ද ප්රුත්ය යවෙයි යන) ක්රිහයාර්ථනනියමය ද; ‘යථාවුත්තෙන සාමත්ථිමයාලබ්හතෙ’යි සම්බන්ධයි.

ණිණ: යදත්ථංර, යම් ප්ර්යොජනයක්; ‘ආදො න උදාහ‍ටො’යි සම්බන්ධයි.







368 සිර රහල් පබඳ

භාව: විවච්ඡාහෙදෙන, (සකර්මායකර්මවක) විවක්ෂාභෙදයෙන් උභයත්ථා, (භාවකර්ම්) දෙක්හි.

             කිච්ච: ‘සඤ්ඤායං හරා’ යනු ගණ සූත්රියි.

ගුහා: සද්දිකානං, (පාණින්යා)දි) වෛයාකරණයන්ට; අභිමතො, ‘ප්රෛ:ෂාතිසර්ගෙප්රාිප්තකාලෙෂු කෘත්යාොශ්ව’ ‘පෙසාතිසග්ගපත්තකාලෙසු කිච්චා’ යනාදි සූත්රියෙන්;) කාමාවචාරනුනඤ්ඤා, කරනුකැමැත් හට ඉච්ඡාවූපරිද්දෙන් අනුදැනීම; නිමිත්තභූතස්ස, (‘හො‍නා කටො කත්තබ්බො’ යනාදි තැන්හි කට කරණයට) කාරණවූ; විධිවිසෙසත්තෙපි, (ප්රෛකෂාදි) විධීන්ගේ විශෙත්වයක් ඇති කල්හි ද; අතොයෙව, බහුලාවිධානයෙන් මැ; ‘නාවස්සං’ යනාදියැ ජයාදිත්ය ව්යාදඛ්යා නය ආශ්රභය කොටැ කීහු. කියන ලද මැයි ඔහු විසින්; ‘කිමථීං ප්රෛ ෂාදිෂු කෘත්යාස විධීයන්තෙ, න සාමාන්යෙ න භාවකර්මංණෙර්විහිතා එව, තෙ ප්රෛ ෂාදිෂ්වන්යදත්රක ච භවිෂ්ය්න්ති, විශෙෂවිහිතෙනානෙන ලො‍ටා බාධ්යතන්තෙ; වාසරූපවිධිනා භවිෂ්යෂන්ති, එවං තර්හ්යෙරතජ්ඥපයති ස්‍ත්රනයධීකරාත්පරෙණ වාසරූපවිදිර්නාවශ්යාම් භවතීති. යි අසරූපවිධි. අසරූපාපවාද ප්රනත්යයය තෙමැ; ‘අවස්සං න’ හොති ඤපනත්ථතම්පි න විදියතෙ’යි සම්බන්ධයි. ‘වා’ සරූපොස්ත්රි්යාම්’ යනු පරසූත්ර්යි. ‘ධාත්වධිකාරෙ විහිතඃ අසරූපෙපවාදප්රයත්යසයො බාධකො භවති ස්ත්රියදිකාරෙ විහිතම්ප්රරත්ය‘යං වංජ්ජියිත්වා’ යනු මෙහි වාත්තියි. අභිමතා, ‘ලිඞ් වොර්වඞ් මොහුතිකෙ’ යන සූත්රයයෙන් පාණිනින්ට ‘අරහාදිසු’ යන ආදිශබ්දයෙන් ‘අර්හෙ කෘත්යඞකෘවශ්ව’ යන සූත්රූයෙන් අර්හකර්තෘ යෙහි ද, ‘සකි ලිඞ් ච’ යන සුත්රඞයෙන් ශක්ති විශිෂ්ටකර්තෘරයෙහි ද, ආවශ්යනකාධමණ්ය යොඃ යනු වැටෙනුයෙහි ‘කෘත්යිශ්ව’ යන සූත්රනයෙන් ආවශ්යෘකාධමර්ණ්යණ විහිෂ්ටකර්තෘූයෙහිද විහිත තව්යාිදින්ගේ ග්රාහණයයි. තංයොගා, ඒ ශක්තියැ හා එක්වීමැ හේතුකොටැ ගෙනැ.

කත්තරි: උපාදානසීලො, උගන්වන සුලුවූයේ.







පඤ්චිකාප්ර්දීපය 369

ආසිං: ක්රියයාවිසෙසකත්තවිසයා, ක්රි යාවිශෙෂයාගේ කෘර්තකහු විෂය කොටැ ඇත්තී; අස්සා ක්රි යාය, මේ (ජීවනනන්දවනාදී) ක්රිතයාවට.

කරා: කරෙති අත්තනො ඵලන්ති කාරණං

හොතො: ‘ජහත්ති උදකං යනු ව්රිංහිවිෂයෙහි වැටෙන්නාවු භායනශබ්දයට ප්රොවෘත්තිනිමිත්තමාත්රතදර්ශලනයෙකැයි දත යුතු.

ක්වච: තෙන, ඒ ක්විග්ර්හණයෙන්; තස්ස, ඒ බහුලං වචනයා ගේ; මහාධිකාරත්තා, මහාවිෂයා බැවින්; කුතොවි, කිසි (ධාතුවක්හු) කෙරෙන්.

සමා: තඤ්ච, ඒ උපමානය ද; භෙදෙන විවරණං ‘සමානාදීහි’ යන පමණක් නො කියා ‘සමානාදීහි යාදීහි’යි) භෙ‍දයෙන් අර්ථා කිමැ.

භාව: තදධිකරණ, ඒ ශක්තියට ආධාර වූ; තත්ර ට්ඨාතාය, (ශක්තිය) ඒ ද්රධව්යාඤදියෙහි පිහිටි බැවින්; තෙසං, ඒ කර්ත්රාඨදි කාරකයන් ගේ; අඤ්ඤමඤ්ඤව්යාරවුත්තරූපත්තා, ඔවුනොවුන් කෙරෙන් නිවාත්ත වූ කරණදිස්වරූප ඇති බැවින්; එකඤ්වකත්වාත, එසේ හෙයින්; කත්තා නිමිත්තං’ යි සම්බන්ධයි. තදත්වෙව, ඒ කර්මවසමවායිනීවූ පචනාදි ක්රිකයාව ගේ අර්ථ යෙහි; ‘අධිස්සයනාදයො පවත්තෙන්තො ක්රි,යාය නිමිත්තං’යි සම්බන්ධයි. අධිස්සයනා‍දයො, භාජනසංස්කරණාදීන් විධපත්තියං, (වාක්ෂාදීන්ගේ) ඡිදාකරණයෙහි; ව්යා පනෙ, සම්බන්ධයෙහි; අවණ්ණෙති, (“එඔනම වණ්ණෙ’ යන සුත්රයයෙහි) අවණ්ණෙ යන; ඵස්ස, ‘ලහුස්සුපන්තස්ස’ යන සියලු සූත්රරයෙන් නරව ලද) ඵකාඑය හට; සකලෙන, ‘ඵඔනමවණණේ’ යන සියලු සූත්ර‍යෙන් සාමඤ්ඤෙන, ‘පදරූජවිශස්පෘශොඝඤ්’ ඍස්ථිරෙ’ දාරජාරෞ කර්ත රි ණිලුක් ව’ යනාදීන් විශෙෂ විධානයැ නො කොටැ ‘භාවකරකෙසවඝණ්ඝකා’ යි) සාධාරණයෙන්; නෙපථ්යංෘ සැරහුම් ද.








370 සිරි රහල් පබඳ

වමා: සාපා‍නදොණියං ඨිත, බලුහඹුකොටුයෙකැ තුබූ; සුපාණවමථුවිය, බල්ලන් ලැඟු දෙයක් මෙන්.

ක්වි: ‘යථාදස්සනන්ති ආවික්ඛති’යි යොදනු; කුතොවි, කිසි ධාතුවක්හු කෙරෙන්.

ඉසථි: අපරිපඨිතො, ධාතුපාථයෙහි නො හදාළේයි; ගුහානං, රුජනං, මොදනං’ යි වාක්ය් යි; ති කිව්වාසිට්ඨෙති. ‘ති කිච්චාවාසිට්ඨ’ යන සුත්රයයෙන්; සඤ්ඤයමහිධෙය්යාායං අසිට්ඨෙ ගම්ය මානෙ ධාතුහි තිප්පච්චයො හොත් ආසිට්ඨෙ ‘කිච්ච’ යනු මෙහි විරිතයි. ‘ජිනො එනං බුජ්ඣතුති ‘ජිනබුද්ධි’ යනාදි උදාහරණයි. ගුහා, අස්වැන්නයි. ක්රොවෂ්ටුවින්නා සිංහපුව්ජි කාලශී ධාවනී ගුහා’ යනු නිඝණ්ඩුයි.

ඉකිති: කරණං, උච්චාරණයැ.

සිලා: ගම්යකමානො, (අර්ථ ප්ර කාරණශබ්දාන්තරාදීන්) ප්ර්තියමාන කල්හි; අභිමතො, (‘ආවශ්යචකාධමර්ණ්යවයොර්නිනිඃ’ යන සූත්රායෙන් පාණිනීන්ට) යොගවිභාගා, ණී යන සූත්රක විධාකරණයෙන්; ‘සාධු කාරෙති, බ්රිහ්මං වදති. අස්සද්ධං ඟූජ්ජති, පණ්ඩිතමත්තානං මඤ්ඤසති’යි වාක්යශයි.

ථාව: දොසන්ධකාරහිදුරො, දොෂාන්ධාකාරය බිඳුනේ.

කත්තරි ඟු: ලොකෙ, සත්ත්වලොකයෙහි: සබ්බෙව භූතා, සියලු ස්තත්වයෝ මෑ සමුස්සයිං , ශරීරය; නික්ඛිපිස්සන්තී, වූති මශයෙන් හෙළත්.

ක්තො: ක්තප්රසත්ය්යෙන් කර්මයය උක්ත හෙයින් ‘කටො’ යනු අර්ථංමාත්ර්යෙහි ප්රාථමා යැ; කර්තෘර අනභිහිත බැවින් ‘භවතා’ යනු කර්තෘටයෙහි තෘතියා යැයි දක්වනුවෝ ‘විපරියෙන පඨමාදිකා විහත්ති’ යනු කිහු. කම්මේ ගුණිභු‍ත්තො, කර්මතය ඇති කල්හි (භාවය) අප්රදධාන බැවින්.





පඤ්චිකාප්රෙදීපය 371


කත්තිරි: සො ච, ඒ (ආරම්භය) ද; සරූපාඛයානාය, ස්වභාවකථනය පිණිසැක්රිෙයාකාරම්හෙ’ යනු ක්රිආයාර්ථුවිශෙෂණ වූවද ප්රෙත්යානුත ර්ථිවිශෙෂණ වූවද නිවරද බව දක්වන පිණිසැ ‘ක්රි යත්ව විසෙසනං’ යනාදි කිහු. ‘අනන්තරසුත්තෙනයො විහිතො ක්තො සොපි සාමඤ්ඤෙන වචනතො භාව කම්මෙසු ආරම්භෙපි හොති’යි සම්බන්ධයි. සමඤ්ඤෙන, (භාවකමමෙසු’යි) සාමාන්යමයෙන්; තත්ථහ’ ඒ විශෙෂයෙහි.

ඨාස: අනාරම්හ්ත්ථං වචනං, (ආරම්භය පූර්ව් සූත්රෙයෙන් සිද්ධ වූ බැවින්.)

ගම: යම් ප්රනයොගයෙක්හි කර්තෘාහු විසින් නිෂ්පාදිත වූ පාදයා ගේ ක්රිෙයා තොමැ කර්ම රහිත වැ නො පවති ද ඒ ඒ සකර්මාක නම් වෙයි. ඒ මෙ සේ දතයුතු. පච්චතෙ හි වුත්තේ තු යෙන කෙනචි ජන්තුනා ඔදනං වා පනඤ්ඤං ච, කිඤ්චි වත්ථුතිඤායති’ යි. යම් ප්රතයොගයෙක්හි පාද‍යාගේ ක්රි,යා තොමැ කර්මස රහිත වේ ද ඒ අකර්මුක නම් වේ. ඒ මෙ සේ දත යුතු. ‘තිට්ඨති දෙවදත්තොති වුත්තෙ කෙනවි ජන්තු‍නා ඨානංච බුද්ධි විසයො කම්මභූ‍තං න කිංචපි’යි ක්තො න විධෘතබ්බෝ, ‘පදෟගතෞ’ යන ධාතුහු කෙරෙන් අනිප්පන්නේ නිෂ්පන්නශබ්දහ්ශිෂ්යො‘ නිෂ්පනනත්වාත්’ යන වාර්තිකයෙන්;) සාලි කාරණෙසු, සස්යාදදියෙහි,

ආහා: කුතොවි, කිසි (ආධාරාදියක්හු) කෙරෙන්; අපකස්සනං, අපකර්ෂුයෙක්; හෙවත් වෙන් කිරීමෙක්. ‘වකාරතො යථාපත්තඤ්චෙති සම්බන්ධො, වුත්තං’යි ශෙෂයි ‘භාව කම්මෙසු සම්බජ්ක්ධතෙ’ යි යොජනායි. කෙවී (පාණින්යා,දි) සමහර කෙනෙක්; ඉච්ඡන්ති, ( ‘ඤීතං ක්තඃ’ යන සූත්රේයෙන්) . ක්තමිච්ඡන්ත, (මනිබුද්ධිපූජාර්ථෙකහ්යදශ්ව යන සූත්ර්යෙන්) . අඤ්ඤථා, ඉදින් අතික්රාඡන්තවවන නො වී නම්; සීලප්පභූතිහි. ‘සිල - සමාධිම්හි රක්ඛ - පාලනෙ’ යනාදි ධතුන් කෙරෙන්; මෙයින්:

‘ශීලාතේ රක්ෂිතඃ ක්ෂාන්ත ආක්රැෙෂේටා ජූෂ්ට ඉත්යසපි රුෂ්ඨශ්ව රුෂිත්ශ්වො‍හාවහව්යාමහෘත ඉත්යටපි.






372 සිරි රහල් පබඳ


භාෂ්ටතුෂ්ටෞ තථා කාන්තස්ථථො හෞසංයතොද්යියතෞ කෂ්ටං භවිෂ්යුතීත්යාිහුරමෘතඃ පූර්වෙ වත් ස්මෘතඃ.

යන වාර්තිකොක්ත ප්ර්යොග සාධනක්රයම දක්වත්. කෂ්ටම්, කෂ්ටශබ්දයැ; භවිෂ්යුති. භවිෂ්යරත්කාලයෙහි (වැටෙයි). අමෘතඃ, අමෘත ශබ්දයැ තෙමැ; පූර්වාවත් ස්මෘතඃ, පළමු න පරිද්දෙන් (වර්තයමානයෙහි වැටෙයි) දන්නා ලදි. ‘යදාපකී ඵලභූතෙ දුක්ඛෙ කට්ඨසද්දො වත්තෙ’යි සම්බන්ධයි.

තුංතා: තස්ස, ඒ ක්රිවයාර්ථයයා ගේ; තත්ථාම ඒ වාච්යි වූ භාවයෙහි; ‘ඨාතබ්බං’ යනු භාවයෙහි තබ්බප්රඨත්යවයි. සකනිස්සයක්රිගයාව්ය්පදෙසො, ස්වාශ්ර්ය ක්රිායාව්යසවහාරයැ තෙමැ; උච්චාරිතායමෙව, (ගච්ඡති යනාදින්) කණ්ඨොක්තක්රිරයායෙහි මැ; අභිමතා, (‘ ඉච්ජත්ථෙවසු සමානකත්තුකෙසු තවෙතුංවා’ යන සූත්රැයෙන්); ඉච්ඡතිස්ස, (දෙවදත්තං භූඤ්ජමානං ඉච්ඡති’ යන) ‘ඉස - ඉච්ඡායං’ යන ධාතුහු ගේ; සාදනත්ථ්ත්තා, කර්ම’සාධනයැ අර්ථඉ කොටැ ඇති බැවින්; අභිමතා, (‘අරහසක්කාදිසු ච’ යන සූත්රූයෙන් කාත්යා්යන යන්ට ද; ‘ශකධෘෂඥග්ලාඝටසභ ක්රඡමසහාර්භාස්ත්යිර්ථෙිෂු තුමුන්, යන සූත්රායෙන් පාණිනීන්ට ද) අක්රිැයාර්ථත වූ ශාකාදින් උපපද කල්හි තුමුන්ප්රාත්ය ය වන පිණිසැ පුනරාරම්භයැ කරන ලදැයි යනාදින් පාණිනීයයන් විසින් වර්ණිත ක්රනම විඝටනයැ පිණිසැ ‘තෙන’ යනාදි කිහු. ‘තාදත්ථීුය මත්ථිරයෙව’ යනුයෙහි ‘සක්කොති’ ආදීන් භොජනක්රිභයාර්ථාත්වයැඇත්තේ මැ යැ යනු අභිප්රාථයයි. සිද්ධමෙව, (‘තුංතායෙ’ යනාදි සත්රරයෙන් තුං ප්රුත්යයය) සද්ධ මැයි. හොන්තීති, ‘පය්ය්ුංතප්ති වචනෙස්වලමර්ථෙතෂු’ යන සුත්රැයක් නැතිවත්) වන්නාහුයැයි අභිමතා, (‘කාලසමයවෙලාසුතුමුන්’ යන සූත්රරයෙන් පාණිනීන්ට) ඉමස්ස, මේ ‘කාලො හොත්තුං යනාදියට ද; අව්යාුහිචාරතො, අවිනාභාවයෙන්; භොජනං භාවො භවති’යි යොදනු තදත්ථාේ, ඒ භොජනයැ ප්රධයොජන කොටැ ඇත්ති; පාණිනින් විසිනි තුමුන් විෂයෙහි ‘තුමුන්ණ්වුලෞක්රී,යායං ක්රි යාර්ථ්යාම්’ යන සුත්රොයෙන් ණවුල්ප්ර’ත්යෙය විහිත හෙයින් ‘කා‍රකො වජති’ යනාදි කීහු. ‘පුබ්බණකෙන’






පඤ්චිකාප්රලදීපය 373


යනාදීන් පරිහාර කීහු. ‘ණවුලඃ ක්රි‘යාර්ථොරපපදස්යර විධනං තෘජාදි ප්ර්තිෂේධර්ථපම්’ යන වර්තිකමතෘනුසාරී වු වොදකයන්ගේ ප්රිසිද්ධගයැ අහාඞ්කා කොටැ ‘නවෙවං’ යනාදිහු කීහු.

පටි: ‘සොතුන’ යනාදියෙහි ‘සවනං කාතුන’ යනාදීන් ද ‘සුතෙන’ යන තැන්හි ‘සවනං’ කියා ද වාක්යා ගත යුතු.

පුබ්බේ: වෙති, (පූර්වො සූත්රායෙන්) වා යනු; තදත්ථාෙ, ඒ ක්රිසයාර්ථියා ගේ අර්ථ යෝ; සත්තිමතො දබ්බස්ස, (දෙවදත්තාදි) ශක්ත්යාුධාර ද්රුව්යයයා ගේ; තදජ්ඣාරොප, එකත්වයා ගේ අධයාරොපණයැ හෙතු කොටැ ගෙනැ; ‘ව්යා‍දය ස්වපිතී ත්යුවපසංඛයා නමපූර්වණකාලත්වාත්’ යන වාර්තික මතය නිරාකරණය කොටැ උපපත්ත්ය‍න්තරයෙන් සාධනක්රාම දක්වන පිණිසැ’ මුඛං ව්යානදාය සුපති’ යනාදි කිහු. මුඛං ව්යාසදය, මුඛය විවෘත කොටැ; ව්යා වධායකාලස්ස, (ව්යා දාන ස්වාපයන් දෙදෙනා‍ගේ) අතුරෙහි යම් කලෙක් ඇත් ද ඔහුගේ; හෙදානුපලක්ඛණං, වෙනස නො දැක්මයි. සහ භාවෙපි (ව්යා දාන ස්වාපයන්ගේ) සහභාවය්ක ඇති කල්හිදු; ‘අන්ධකාරං නිහන්ත්වා්න උදිතොයං දිවා‍කරො’ යනාදිය ද මෙ මැ නයින් සෑධියැ යුතු. වඞ්ඪිතකො, හක්තරාශියැ තෙමැ; අභිමතා, (පාරවරයොගෙච’ යන සූත්රනයෙන් පාණිනීන්ට). පරාය නදියා, ඈතැ හොයින්; අවරො පබ්බතො, මැතැ පර්වරතයැ තෙමැ; ‘පදත්ථරස්ස සත්ත් ව්යැහිවාරතො’ යනුයෙන් භවන ක්රි යාවගේ සර්වරත්ර්සම්භවයට හෙතු දැක්වූහු ‘අත්තලාහා යනාදින් සත්තාව්යායහිචාරයට හෙතු දැක්වූහු ‘සබ්බවත්ථුනං අත්තලාහ සමකාලමෙව සත්තා යාජ්ක්ධිතන්තා’ යී යොදනු. අභිමතා (‘අභීක්ෂෙණ්යාණමුල්’ යනාදි සූත්රනයෙන් ‍ චාන්ද්රා.දීනට) යෙහි, යම් (වෛයාකරණ) කෙනෙකුන් විසින්; අභිමතො, ‘ජිවාද් ග්රා‍හො ණමුල් සවානු’ යනාදින් චන්ද්රාතදින්ට). ණං පච්චයො, අධාව ස්වඞ්ගෙ’ යන සූත්රූයෙන්ණ්වුල්ප්ර්ත්ය්යද; ‘කිං ණංපච්චයෙනාති ඉදං වුත්තං හොති’යී සම්බන්ධයි. ආඛ්යාූතං, ‘අගාහයි’ යන ක්රිණයාපදයැ තෙමැ; තබ්බිසෙස;








374 සිරි රහල් පබඳ

නම්පි, ඒ කර්ත ව්යාෙස්වරූප වූ ග්රැහණක්රිවයාව ගේ විශේෂණය ද තථාභූතමෙව, කර්තව්යුස්රූපවූයේ මැ; තථා ච, එසේ ඒ ක්රි‍යා‍විශේෂණයැ විතියාන්තවූකල්හි; ‘ණංපච්චයෙනිහ කිඤ්චි න’ යී සම්බන්ධයි. ඉහ, මේ ව්යා‍කරණයෙහි; කිඤ්චි, කිසි ප්රතයොජනයෙක්; ඝණන්තස්ස, ඝණ්ප්රමත්යනයාන්ත පාකශබ්දයා ගේ.

න් තො: යම් කටාදියෙක්; පවත්තො, යම් පර්වපතාදියෙක් නිත්යාප්රෘිත්ත ද; අනුපරතො, අවසානයට නොපැමිණියේ ද; තබ්බිසයක්රිායාදවාරෙන, යථොක්ත කටාදි විෂයාක්රිවයාමුඛයෙන්, සාමඤ්ඤෙන, අවිශෙෂයෙන් හෙවත් පාණිනියෙහි මෙන් අප්රාථමා සමානාධිකර‍ෙණෙ’ යන විශෙෂ විධියක් නැති වැ සාමාන්ය්යෙන්; ‘ජප්පන්තො ඤායන්තේ පණ්ඩිතා, පඨන්තො ආසතෙ යන උදාහරණද්වය පාණිනිය‍යෙහි ‘ලක්ෂණහෙත්වොඃ ක්රිපයායාඃ යන සූත්රදයෙන් සිද්ධයි. මා පවන්තො යනු ‘මාඞ්යහක්රොාශෙ’ යන සූත්රවයෙන් සිද්ධයි. ‘ධාරයන්තො’ යනු ඉඞ්ධා‍ෙය්යාඃුි ශත්ර‍කෘච්ප්වරිණි’ යන සූත්රණයෙන් සිද්ධයි. ‘දිස්සන්තො’ යනු ‘ද්විෂො ‘මිත්ත්රෙ‍’ යන සූත්රනයෙන් සිද්ධයිත ‘ජයන්තො, අරහන්තො’ යනු ‘සුඤොයඥාසංයොගෙ අරහී’ ප්රඃසාසායම්’ යන සූත්රිද්වයෙන් සිද්ධයි.

මනො: ‘සත්තිවයොසීලෙසු යනු ‘ශක්තිවයශ්ශි ලෙෂු’ යන වාන්ද්ර්සූත්රධ ක්රධමයෙන් දර්ශිතයි.

තෙ: සවිසයෙ, (කර්තෘකර්මා්දි) ස්වවිෂයෙහි.

ණ්වා: කාරියවිසෙසං, (ආදෙශාදි) කාය්ය්ි් විශෙෂයැ.

ඛඡසා: ‘තබ්බිසෙසනං වා ආදි’ යී පදච්ඡෙදයි. තෙනෙව, ‘ආදි’ යනු ‘එකස්සරො’ යන්නට විශෙෂණත්ව හෙයින් මැ; ‘අවයවෙකස්සරස්ස’ යනු විශෙෂණසමාසයි. සකිං සත්ථප්පවත්තියා, එක වරෙකැ ද්වීර්ව්වනකරණයෙන්.






පඤ්චිකාප්රයදීපය 375

පරො: යප්පච්චයන්තස්ස, (‘එකාවොහලාදෙඃ ක්රිියාර්ථාචද්හෘශාභීක්ෂෙණ්ය් යඬ්’ යන සූත්ර්යේන කරන ලද) යඞ්ප්රරත්යසයාන්තරය හට; දිබ්බවනං) (‘සන්ය‍ඩොඃ’ යන සූත්රූයෙන්) ද්විර්වචනය යැ.

ආදි: තක්කකොණ්ඩඤ්ඤායෙන, ‘(බ්රායහ්මණෙහ්යෙිදධි දීයතං තක්රංී කෞණ්ඩින්යායය’ යන) තක්රබකෞණ්ඩින්යෙ න්යා යයෙන්; අස්ස, (ආදිස්මා සරා’ යන) මේ පුත්රනයාගේ; පුබ්බයොගෙහි, (ඛඡසානමෙකසෙරොදි වෙ ‘පරෙක්ඛායව’ යන) පූර්වනසූත්රබ දෙක හා සමඟ.

න පුන: පටිනිමිත්තං, නිමිත්තයක් නිමිත්ත්යක් පාසා.

රස්සො: පකරණතො, (ද්විර්වචන) ප්රගස්ථාව හෙයින්.

ඛඡ: ‘ඛප්පච්චයාවි කරීයති’යී ශෙෂයි.

යුව: චත්තපරත්තා, ද්වන්ද්වසමාසයෙන්පර බැවින්; තෙන, ඒ ප්රසත්යෙකකාහිසම්බන්ධයෙන්; ‘සමානාධිකරණත්තෙන විසෙසනං යී සම්බන්ධයි.

ලහු: පුබ්බාචාරියසඤ්ඤා, (‘ග්රකසවං ලඝු’ යනාදීන් පාණින්යා දී) පූර්වාෙචාය්ය්පුබයන් කළ සංඥයි. ගුරූති, (සංයොගෙ ගුරු ‘දිර්ඝෙඤ්ච’ යන සූත්රටද්වයෙන්) ගුරුයැයි; පච්චයස්ස, තිප්ර්ත්ය‘ය හට.

අඤ්ඤ: සමෙතිති සමකො; දමෙතිති දමකො, ජනෙතිති ජනකෙ, බධෙතිති, බ‍ධකො.

මං: ‘රුජ්ඣිතුං’ යන තැන්හි ‘රොධනාය’ යනු විග්ර්හයි.

ක්විම්හි: ලොපවිධිසු, වි ආදි ලොපවිධියෙහි: ඡට්ඨිනිද්දිට්ඨං, විමනතුවන්තුනං’යී) ෂස්ඨිවිභක්තින්දක්වන ලදද; අන්තස්ස, වි ආදීන්ගේ ඉකාරාදි හට; අඤ්ඤථා, සර්වා්පහාරි ලොපඥපනයැ නැත් නම්; අනත්ථගකං සියා, (ඡට්ඨියන්තස්ස’ යන පරීභාෂා සූත්රොයාගේ ව්යා පාරසම්භවයෙන්) නිරර්ථේක වන්නේයි; සන්නිධාපිතෙපි, සම්මුඛ කළ කල්හිද,




376 සිරි රහල් පබඳ


ධාස්ස: අපවුරප්පයොගත්තා, බහුප්රායොග නොවන බැවින්

මුහ: ‘වණ්ණෙ’ යනාදීන් ‘වර්ණෙයයත්තන්නදදෞ, යන පරිභාෂාව දැක්වූහු. තෙ, තකාරයා පරකල්හි; තකාරායදා, තකාරාදි ප්රභත්යදයා පරකල්හි.

වහ: ‘වූය්හති’ යී ප්රගත්යුකදාහරණ දැක්වූහු. ‘උස්සාති’යී වෘත්තීවචනයැ උල්ලිඩ්ගා‍කොටැ අර්ථ කියත්.

ගමා: ‘රා ඉච්චස්ස ධාතුනො ගහණං න’ යී සම්බන්ධයි. රා ආදානෙ.

ඤා: ‘න්තො කත්තරි වත්තමානෙති න්තො’ යී සම්බන්ධයි.

නිතො : අඤ්ඤත්රථ වයාදිසු, නිශ්චයවිෂයෙන් අන්ය වූ චයාද්යිර්ථෙයෙහි

සමා: වා, විකල්පයෙන්; දස්ස, දකාරය හට; රෙ, රකරාදෙශකළ කල්හි.

අත්යාඩදි: ‘විඤ්ඤායමානත්තා ඤාපිතො හොති’ යි සඞ්ගහිග්රාරහ්යෙයි. අසස්ස, අස යන ධාතු හට; අප්පයොගො, (කිසි තබ්බාදි ප්ර්ත්යයයක් පරකල්හි ‘හවිතබ්බං’ යන ආදී‍න්ගේ) අප්ර;යොගයැ තෙමැ; යෙ, යම් (ධාතුප්රකයොග) කෙනෙක්; යස්මිං, යම් ප්රයත්යවයක්හු පරකල්හි; පාතිස්ස, ‘පා - රක්ඛනෙ, යන ධාතු හට; නප්පයොගො, (‘පායයති,) පාපයිතබ්බං’ යනාදි) ප්රියොග නොවේ; අදිස්ස, ‘අද -හක්ඛනෙ’ යන ධාතු හට; ඊආදි, ‘භුතෙ ඊ’ ආදියැ; ‘එතිස්ස ච ඊ ආදිසු’යි සම්බන්ධයි. අවබොධෙ එතිස්ස ණිසෙසු ව ඊආදිසු ච අජ්ක්ධයෙන එතිස්ස පරොක්ඛාසු ච නිසෙසු ච ඊආදිසු ච’ කියා යෙදියැ යුතු. හැම තැන්හි මැ ‘නප්පයොගො’ යනු යොදා අර්ථධ කියැයුතු. ‘බහුලං - විධානතො ඤතබ්බා’යී යොදනු.







පඤ්චිකාප්රයදීපය 377

පාදි: ‘ප්රා3දයඃ’ යනු වැටෙනුයෙහි ‘උසසර්ගාඃ ක්රි‘යා යොගෙ’ යන සූත්රකයෙන් පාණින්යාරදීන් ප්රා දීන්හට උපසර්ගද සංඥ කළ හෙයින් ‘උපසග්ගපරසමඤ්ඤනං’ යනු කීහු. ‘ තෙ ව පා‍දයො ජොතෙන්ති’ යනු සම්බන්ධයි. අන්වය ව්යයතිරෙකෙහි’ (ධාතුප්රටයොගලක්ෂණ වූ) අනුගමන යැ (ධාතුහුගේ අප්රයයොග ලක්ෂණ) ව්යා(වෘත්තියැ යන දෙකින්; ‘සාදනසාමාන්යෙ න සාධ්යාසාමාන්යාස්යය ව්යා ප්තිරන්වයඃ, සාධන සාමාන්යානභාවෙන සාධ්යාසාමාන්යමභාව‍ස්යෂ ව්යාතප්තිව්යයතිරෙකඃ’ යනු අන්වයව්යසතිරෙක ලක්ෂණයි. ‘අන්වයව්යයතිරෙකෙහි ක්රි‍යා යදිධාතුනා වුච්චති’යි සම්බන්ධයි. විසිට්ඨාවා, (උපසර්ග්යෙන) වෙනස් කරන ලද්දා වූ හෝ; වාචකභෙදතො, සාමාන්යිවිශිෂ්ට ක්රිඋයාවාවක වූ ධාතුන්ගේ භෙදයෙන්; ව්ය්ත්තං, ස්පෂ්ට වැ.

කස: කිට්ඨං අදතීති කිට්ඨාදි - කිට්ඨාදිං, සාටතැන්හි අටගත් ගොයම් කන්නා වූ.

ධස්තො: ‘ඨස්සාභාවත්ථං නිපව්වතෙ’යී අධ්යායභාරයි.

බහ: ඪයොගපජ්ජෙන, ඪකාරයා හා එක් වීමෙන්.

හිදා: ඉමස්ස, මේ (‘පී - තාප්පනෙ’ යන) ධාතු‍හුගේ. ඉහ, මේ තැන්හි; පීනයි, ස්ථුලවිය යන අර්ථ‘යි; යාව ක්තිග්ගහණ, ‘ලොපො වඞ්ඪා ක්තීස්ස’ යන සූත්රපයෙහි) ක්තිවචනය දක්වා.

ක්වාවි: විකරණසඤ්ඤං අකංසු, (‘ශබ්දායො විකරණාඃ’ යී) විකරණසංඥාකළාහුයි.

මාන: ‘මස්ස ලොපො’ යී සම්බන්ධයි.

ප්යොණ: ඔසස්ටඨානුබන්ධකස්ස, හරනා ලද අනුබන්ධ ඇති නොහොත් හරනා ලද උච්චාරිතප්ර්ධ්වංසී වූ කකාර ඇති.





378 සිරි රහල් පබඳ

තංයානා: අභිහට්ඵුං, අභිහරණං කත්වා, එළවා යැ යන අර්ථතයි. ‘ප්යාසදෙසස්ස ඉව’යි පදච්ඡෙදයි. ‍ තයොපි, (‘තුංයාන, රච්ච’ ප්රාත්යසයෝ) තුන්දෙනා මැ.

දිසා: ‘යෙන’ යනාදීන් ‘යෙන නාප්රා්ප්තෙ යො විධිරාරහ්යිතෙ ස තස්යර බාධකො භවති’ යන පරිභාෂාව දැක්වූහු. නාප්පත්තේ, පැමිණි කල්හි; පරරූපමයකාරෙ බාඤ්ජෙනෙ’ යන සුත්රැයෙන්පැමිණි පරරූපසවිධානයෙන් බාධිතයි. වලොපො (ත්වාප්රදත්ය යාගේ) වකාර‍ ‍ලොප් වේ.

ණො: නිග්ගහිතස්ස, (මං වා රුධානීනං’ යන සූත්රේයෙන් කරන ලද) නිග්ගහීතයා හට.

ඉති මොග්ගල්ලානෙ ව්යා,කරණෙ පඤ්චිකාපදීපෙ ඛාදිකණ්ඩො පඤ්චමො ¬¬¬¬¬______

වත්තමානෙ: ආරද්ධො, ප්රදස්තුත ද; අවසානං, නිෂ්ඨාවට; සො වත්තමනො, ඒ (ප්රා¬රධ්වාපරිසමාප්ත වූ කටාදි) තෙමැ වර්තමාන ‍න ම් වේ.

ප්රතවෘත්තානිෂ්ඨිතෙ භ‍ාවෙ වර්තමානව්යචවස්ථිතිඃ වර්ථමාන සමීපඤ්ච වර්තමානම්ප්රාචක්ෂතෙ’

යු බැවින් පැවැත්තා වූ නොනිමි ක්රිථයාවෙහි වර්තමාන කාල යැ යන නිශ්චය කළ හෙිය්න ‘භුඤ්ජති දෙවදත්තො’ යනාදි තැන්හි භොජනක්රිමයා නැති වැ ද හසිත ජල්පිතාදි ක්රිඤයාන්තරොපෙත වූ කිසි කාලාතිගමනයෙකින් ක්රිකයාවිච්ඡෙදය වන්නේ වේ ද එ හෙයින් ඒ කෙසේ වර්තමාන වන්නේදැයි යන චොද්යියට කර්තුමිෂ්ටයා ගේ ප්රා රම්භය අනිෂ්ඨිත හෙයින් නිර්දොෂයැයි පරිහාර දතයුතු. මෙ මැ කීහ. රත්නමතිපඤ්චිකාලඩ්කාරකාර ශාරිපුත්රප මහාස්වාමිපාදයෝ; ‘විකීර්ෂිතස්යා ප්රාමරම්හො න පරිසමාප්ත ඉත්යෙහ කත්වෙනාශ්රියතා සර්වාො සා අවිවක්ෂිත පය්ය්ිග්වසානා ක්රිමයා වර්තමානෛවෙති’යී තදත්ථවස්සෙව, ඒ (ක්රිසයාසංඛ්යාටත)





පඤ්චිකාප්රචදීපය 379

අථීයාගේ මැ; සුත්තං විනා, (පාණිනීයයෙහි මෙන් ‘යාවච්පුරානිපාතයොර්ලට්’ යන) සුත්‍ාරයක් නැති වැ; එවකාරෙන, (‘වත්තමානෙ යෙච’ යන තැන්හි) එවකාරයෙන්; තබ්බිවච්ඡා, ඒ (වර්තමාන) විවක්ෂාව වේ ද; ‘තං සමීපස්ස’ යන තශබ්දයෙන් මහා කාශ්යුප මහාස්ථවිරයන් වහන්සේ ගේ සුභද්ර් වවනානුස්මරණාදි ක්රිදයා විශෙෂයපරිග්ර‍හ කරන ලද හෙයින් ‘තක්කාලවත්තමානක්රිතයවිසෙසෙස්ස’ යනු කීහු :-

‘අනාගතෙ සන්තිකෘෂ්ට තථා ‘තීතෙ විරන්තනෙ කාලද්වයෙ ‘පි කවිහිඃ පුරාශබ්දො නිපාත්යනතෙ’යී

පුරාතනයක් කී හෙයින් ‘සභාවතො’ යනාදි කීහු. තක්රිලයාකාලො, ඒ (වර්තමාන) ක්රිහයාකාලයැ තෙමැ; අවසිස්සති පුරෙපුරාශබ්දයෙන් ප්රාකාශිත වූ අනාගතකාලයෙනි අවශෙෂ වන්නේයි. ‘වත්තමාන්තාවත්තම නෙයෙව භවිස්සති’යී ශෙෂයි. ක්රි යාකාලේ, (දීපනාදි) ක්රිවයාකාලයෙහි; අනෙන, මේ ‘පුරා’ යනාදි වෘත්තීවචනයෙන්; පුරෙපු‍රා ශබ්දයෙන් අනාගතකාලාවගමයක් ඇති කල්හි ‘දිප්පති’ යනාදි තැන්හි දීපනාදික්රිේයාකාලය තෙමැ තත්කාලවර්තමානත්වරයෙන් මුඛය වෙයි. එබැවින් ‘මුඛ්යංප වත්තමානත්තං’ යනු කීහු. වෘත්තියෙහි ‘කාලව්යිත්තයො’ යන ව්ය්ත්තයෝ විභක්ති වචන ලිඞ්ග සරව්යාඤ්ජනට්ඨිතිකාරියකාලකාරකපුරිසානං බහුලං’ යි මාගධික ශබ්දකලිකායෙහි නිර්දිෂ්ටක්රුමයෙන් ආගමයෙහි කාලවිපය්යාගධ ස පෙනෙන හෙයින් කීහු. ‘ලස්ස දීඝො’යි යොදනු.

භවිස්සති: භාවො, පදාර්ථයය තෙමැ; අනාරබ්ධ වූ ඝටපටාදීන් ගේ භවිෂ්යතත්ත්ව්යෙන් තද්ද්රාව්යථවිෂ්යම වූ ක්රිවයාව ද භවිෂ්යයත් වන හෙයින් තංචීෂයක්රිියාවාරයෙන් ධාතුවිශෙෂණ වන පරිදි දක්වන පිණිසැ ‘තබ්බිසය’ යනාදි කීහු.

නාමේ: භූතාර්ථසයෙහි ස්සත්යායදීහු වෙතියි යනු ‘භූතේ’ යන අපරසූතුපදානුවර්තභයෙන් හෝ සාමර්ථ්යයයෙන් හෝ සිද්ධයැයි දත යුතු. පටිජානිස්සන්ති, පිළින දුන්හු; මේ වර්තහ-






380 සිරි රහල් පබඳ

මානාර්ථියෙහි භවිෂ්ය්ත් ප්රීයොගයයි. කරිස්සති, කළේ ද; වෙතෙස්සසි, ප්ර්යොග කෙළෙහි ද; මෙ දෙක භූතයෙහි භවිෂ්යිත්ප්ර්ත්යිය වු තැනි. පඤ්චමමුදාහරණං, ( අත්ථිි නාම තානසුදින්න! ආභිදොසිකං කම්මාසං පරිභුඦිස්සසි’ යන) පස් වැනි උදාහරණ යැ; අනොකප්පනාමරිසනෙසු, අශ්රොඬාක්රොමධ දෙක්හි; කරීයති, (අනවකෟෂත්යිමවරෛකිං වාත්තෙ ‘පි’ යන සූත්රරයෙන්) ; ඉමිනාච, මේ සාමාන්යක වචනයෙන් මැ; ‘ගරහාවගමා’ යනු හෙන්‍වර්ථ)යෙහි පඤ්චමීයි. අත්ථිහනාම, (රෑලැගි යවකොමු වැළඳිමෙකුත්) ඇත්ද !; ‘නාම ප්රාරකාශ්යාසම්භාව්යැක්රොාධොගපමකුත්සනෙ’ඉත්ය‘මරසිංහඃ; ‘යොපි අට්ඨකථානයො දස්සිනො සොපි ඉමිනාව සමෙති’ යනු යොජනාක්ර;මයි. ‘අත්ථිොනුඛො, යන තැන්හි නුශබ්දයැ ප්රයශ්නාර්ථායෙහිවැටෙයි. ඛො ශබ්දයැ වාක්යතලිඞ්කාර පිණිසැ ප්රරශ්නාර්ථනයෙහි වැටෙයි. ඛො ශබ්දයැ වාක්යොලඞ්කාර පිණිසැ කියන ලදැයි දත යුතු. ‍ නොහොත් ‘නුඛො’ යනු ප්රහශ්නාර්ථ වාචී වු නිපාතසමුදායෙකි. යෙ සං තො ත්වං , යම් බඳු වූ අපගේ (පුත්රශවූ) තෙපි; ‘තථා අත්ථිෑ නුඛො’ යනාදීන් නාමශබ්දයා ගේ ප්රිශ්නාර්ථවය මැ අන් ප්රනකාරයෙකින් දැක්වූහු. ‘තථා’ යනු සමුච්චයාර්ථ්යෙහි වැටේ. ‘තථා අත්ථිැ මඤේඤ’ යනාදීන් නාම ශබ්දයා ගේ සම්භාව්යරර්ථථ දැක්වුහු. දුක්ඛාහිතුන්නතාය, මානසිකදුඃඛයෙන් අන්යනන්තපිඩිත බැවින්; එතමත්ථංය, (‘අත්ථිානුඛො නාත සුදින්න! අම්භාකං ධනං’ යනාදින්) යථොක්ත වූ අර්ථ යැ; ඉමිනා, (‘අත්ථිියෙවිහාපිනින්දාවගමො’ යන) මේ වාක්ය්ය හා; ‘ඨානභොජනෙ ගරහති’ යි සම්බන්ධයි. අනාගත වචනං කරොන්ති, (‘යච්චයත්රයයොගිර්භයාඤ්ච’ යනු වැටෙනුයෙහි ‘විත්රිැකරණෙ ව’ යන සූත්රරයෙන්) ; වුත්තං, (පාණිනියානුසායෙන්) කියන ලදි.

භූතෙ: ක්රි‍යාරූපෙ, ක්රිතයාස්වභාව වූ; ‘අනුදරා ආලොමිකා’ යන තැන්හි විද්යාිමාන වූ උදරයා ගේ මහාත්ත්වාවභාවප්රයතිප්රාිදනයැ පිණිසැ ද රොම‍යන් ගේ බහුත්වාහාවප්රාතිපාදනයැ පිණිස ද අවිවක්ෂිතයැයි දතයුතුත

අනජ්ජ: වක්ඛමානලක්ඛණො, (‘ආඤාය්යා් චත උට්ඨානා’ යනාදීන්) වක්ෂ්යාමාණ ලක්ෂන ඇති; තස්ස, ඒ සත්පෑ සමාරක් පමණ කාලය ගේ; අද්ධං, සමභාගයෙක්; හෙවත්






පඤ්චිකාප්රපදීපය 381

තුන්පෑ මුක්කාලෙක්; පඨමයාමස්ස අද්ධං, ප්රිථමයාමයාගේ අර්ධයෙක්; හෙවත් තුන්පෑපන්සාලිස් විනාඩිකාවෙක්; වුත්තලක්ඛණො, (‘අඬාධිකසත්තඝටිකාපරිමාණො’යී) කියන ලද ලක්ෂණ ඇති; කීයේ මැනො :-

‘අතීතායා නිශො යාමඃ පහ්විංමො ‘ර්ධමමුෂ්ය් වා භාවින්යාඃය ප්රාහර ශ්වාද්ය්ස්තධර්මපි වාතථා.

තදෙත මවධිර්මධ්යශ කාලස්සේ ‘ද්ය්තනො’ තනුඃ තන්නිෂෙදෙණ යස්ත්ව1න්යඃාසො ‘ න්යායතන ඉෂ්ය තෙ’යි.

ව්යාිමිසේසපි, අද්යඃතනානද්ය තනමිශ්රය වූ භූතයෙහි ද; අජ්ජතන නිස්සයෝ, අද්යිතනභාගාශ්ර්ය වූ; අඤ්ඤත්රම, ව්යාඉමිශ්රායෙන් අන්යත වූ භූතකාලයෙහි: එත්ථබ, මේ ව්යාිමිශ්රශයෙහි; පසඩේගා, ( ආ ඌ ආදීන්ගේ) ප්ර්සඞ්ගය වන්නේයි. වෘත්තියෙහි ‘අජ්ජ හීයො වා’ යනු ව්යා මිශ්රම භාවයැ දක්වනු පිණිසැ කීහු.

පරො: සමාසො, ෂස්ඨිසමාස හෝ කාරකසමාස වේ. අතොයෙව නිපතනා, මෙ මැ නි‍පාතනෙයෙන්; අදිස්ස, ආදි අකාරය හට ; එතඤ්ඤ, මේ (‘පරොක්ඛෙ’ යනු) ද; ක්රිෙයාත්ථොඅපාධිනො, ක්රිඅයාර්ථිවිශෙෂණවූ; භූතානජ්ජතනස්ස භූතානද්යපතනයාගේ; විසෙසනං, (සාධනද්වාරයෙන්) විශෙෂණයැ; සාක්ෂාත් විශෙෂණ නොවෙයි යන අර්ථ,යි. සාධියමානං, (අපරිනිෂ්පන්න බැවින්) සාධ්යණ වූ; තෙසං, ඒ ඉන්ද්රිහයයන් ගේ; සන්තවිසයන්තා, විද්යාරමාන වූ රූපාදීන් විෂ්යො කොටැ පවත්නා බව හෙයින්; යස්ස, යම් ධාත්වාර්ථවයක්හුගේ; ස, සො, ඒ ප්රජත්ය ක්ෂාභිමානය තෙමැ; තත්ථස, ඒ අප්ර,ත්යසක්ෂධත්ව‍ර්ථ‍යෙහි; අසත්තො, ශක්තිරහිතවූයේ; නිස්සයධම්මං, ආශ්ර‍ය ‍ ස්වාභාව වූ ද්රථව්යථයැ; උපචරිය, වෙනසක් නැති කොටැ සිතාගෙනැ; තස්ස,ඒ ආත්මසාධ්යස වූ ධාත්වතර්ථවයා ග්; උත්තමවිෂයෙහි ද පරොක්ෂත්වමප්රතතිපාදනයෙන් ‘සුප්තමත්ත යොරුත්තම ඉති වක්තව්යයම්’ යන පර මතයැ නිරස්තයි.







382 සිරි රහල් පබඳ

එය්ය්: ‘යෙන නිමිත්තෙන’ යී නපුංසකලිඟුයෙන් දැක්වූ කල්හි තසබ්දය ද නපුංසක ලිඟුයෙන් දැක්වීම යුක්ත යැ. එ හෙයින් ‘සො’යී පුල්ලිඟුයෙන් දැක්වීම අයුක්ත නොවේ ද ය‍තහොත්? එයට පරිහාර කියනු ලැබේ. සර්වාසදීහු කිසි කලෙකැ උද්දිශ්ය‍මාන වූ ලිඟුයෙන් ද කිසි කලෙකැ ප්රනතිනිර්දි්යරශමාන ලිඟුයෙන් ද කැමැති පරිද්දෙන් දැක්වියැ යුතු වෙති; එබැවින් විසයශබ්දයාගේ ලිඟුයෙන් මෙ තැන්හි ‘සො තෙසංවිසයො’ යූහු. මේ මැ කීහ. භාෂ්යිප්ර දීපයෙහි කෛයටයෝ; ‘උද්දිශ්ය මානප්රරතිනිර්දිශ්ය මානයොරෙකත්ව මාපාදයන්ති සර්ව නාමානි පය්යාෝන් යෙණ තල්ලිඞ්ගමුපාදදතෙ’යී.

කවිකා‍මධෙණුයෙහි සුභූතිචන්ද්රියන් විසින් ද කියන ලදි; ‘සර්වානාමශබ්දෛඃ ප්රකක්රායන්තස්යත ලිඞ්ගමාදියතෙ ප්රුක්රංිස්යද මානස්ය් වා , තද්යයථා; කර්ම ණ යමහිප්රෛ්ති ස සම්ප්ර්දානම්, අණෞ යත්කම් ණො වෙත් ස කර්තාර’යි.

තෙසං, ඒ එය්යාදදීන්ට; ‘තෙසං ‘තෙසං සො හෙතුඵලෙස් විවදිකො විසයො’ යී සම්බන්ධයි. ආදි ශබ්දයෙන් ප්රිශ්නප්රා‘ර්ථංනාදිහු ගෘහීතයොයි. ‘ලිඞ්තිමිත්තෙ ලාඞ් ක්රි යාතිපත්තෞ’ යී පරවචනයෙහි මෙන් ක්රි‘යාග්ර්හණයක්නැති කල්හි වාත්තියෙහි ‘ක්රි‍යාතිපත්තියං’ යනු කෙ සේ ලැබේ දැයි යනු ආශඞ්කා කොටැ ‘ක්රිකයාග්ගහණං’ යනාදි කීහු. ‘ක්රියයාතිපත්තියන්ති විවරණං කතං’යී සම්බන්ධයි. අභි‍ධෙය්යිද්ව රෙන, ක්රි.යාසංඛ්යා්ත අර්ථකමුඛයෙන්; පකත ක්රි යාත්ථී, (ක්රි‍යාර්ථාරධිකාරය හෙයින්) ප්රදස්තුත වු ධාතු හට; ක්රියයාතිපත්තිං’ භූතහවිෂ්යිත්ක්රිහයාති පත්තිය; ‘කුතශ්චිවෛගුණ්යත ත් ක්රිහයාය අන්භිනිර්වාාත්තිඃ ක්රිවයාතිපත්තිඃ’ ලංඞ්ගතො නිමිත්තයෙන්; සමකාලං, එක් වැටැ; ‘ක්රි්යාතිපත්තියා වත්තමානෙ සම්භවො න’ යී යොදනු.

මෙ මැ කීහු :-

අභවාසම්භවාද්භාවෙ වර්තලමානෙ ‘වතිෂ්ඨතෙ ක්රිසයාතිපත්තිස්ස්යාංමර්ථ්යාකද්භවිෂ්යයද්භූතගොචරා’යී.







පඤ්චිකාප්රිදීපය 383

වර්තඤමානේ භාවෙ, වර්තාමාන වූ ක්රි්යායෙහි; අභාවසම්භවාත්, අභාවසම්බළු නොවන හෙයින්; සාමරථ්යාවත් අර්ථවබලයෙන් ; ක්රි;යාතිපතිඃ, ක්රිසයාති පත්ති තෙමෝ; භවිෂ්යචද්භූත ගොචර, භවිෂ්යතත්කාලය ද භූතකාලය ද විෂ්යි කොටැ ඇත්තී; අවතිෂ්ඨතෙ, සිටිනීයි.

කෙනවි ලිඞ්ගෙන, (පෙරැ නොයෙක් වරැ දකුණෙන් ගිය කලැ ගැල නොපෙරැළුණු බව දැකීම් ආදි වූ භවිෂ්යුත්ක්රිායාතිපත්තියට විරුද්ධ) කිසි හෙතු දර්ශරනයෙකින්, මෙ මැ කීහ. ශබ්දාර්ථ‍වින්තායෙහි:-

ලිඞ්ගඤ්ච තත්ප්රටතිද්වන්ද්වි යත්කිඤ්චිද්වස්තුදර්ශ නම්. යථාසම්භවමත්ර ස්යා්ද්භාවාතිපත්තිහු’ යී.

ලිඞ්ගඤ්ච, ලිඞ්ග නමුත්; අත්ර් භාවිභාවාතිපත්තිෂු, මේ භවිෂ්යපත් ක්රිගයාතිපත්තිවිෂයෙහි; තත්ප්ර්තිවන්වි, ඒ භාවිභාවාතිපත්තියට; විරුද්ධව වූ; යත්කිචිචස්තුදර්ගතනම්, යම් කිසි ‍ වස්තුවක්හුගේ උපලබ්ධිය; යථාසම්භවම්, සම්භවවූ පරිද්දෙන්; ස්යාගත්, වන්නේයං.

ඤත්වාද, (ප්ර්මාණන්තරයෙකින්) දැනැ, භවිෂ්යලදපය්යාය භවනයද තද්ධෙතුභූත වූ දක්ෂිණගමනය ද නිමිත්තයෙන්දැනැ තදතිපත්තිය ද ප්රයමාණන්තරයෙන් නිශ්චය කොටැ ‘දක්ඛිනෙණ වෙ ගච්ඡෙය්යය න සකටං පරියාභවෙය්යය’යි වක්තෘහු විසින් ප්රැයෝග කළ වාක්යි යැයි දත යුතු.

හෙතු: සබ්බප්පච්චයොදාහරණවසෙන, සියලු එය්යාකදි ප්රයත්ය’යන්ට උදාහරණ වශයෙන්; හෙතුහෙතුමන්තභාව, (දක්ෂිණගමන අපය්යාිය භාවනාඛ්යන) හෙතුඵලභාවය; සොච, ඒ හෙතුහෙතුමද්භාවය) ද; සමාසෙහි ගුණිභූත වූ ද හෙතු හෙතුමන්තභාවශබ්දයාගේ පරමාර්ශ්යැ පදයන්ගේ පරස්පරා හිසම්බන්ධය පුරුෂාධීනබව හෙයිනි -







384 සිරි රහල් පබඳ


‘තවාස්යර නීලොත්පලපත්ර-වක්ෂුෂො මුඛස්යා තද්රෙීණුසමානගන්ධිනඃ, ප්රසසන්නවන්ද්රරප්රිමයදර්ශොනස්යර මා- මදශර්නංස භාවිනි කර්ශරයිෂ්යානතිඃ.

‘දශෛතෙ රාජමාතාඞ්ගස්තස්යෛපවාමී තුරඞ්ගමාඃ’ යනාදිය මෙනි.

පඤ්හ: එත්ව්, ඒ ‘පඤ්හො සම්පුච්ඡනං’ යනාදියෙහි; ඉට්ඨාසිංසනඤ්ච, නොලත් සැපතෙක් ලැබේවයි පැතිම ද; ‘පත්තකාලවලසෙන ච විසයභෙදෙන හින්නාය ක්රිසයාසුව්යාබපාරණාය තදුභයානතිවත්තනතො’ යනාදීන් යෝජනා කොටැ අර්ථ කියැ යුතු. නිමන්තණ, නියොගකරණ යැ; ආමන්තණ, කාමවාරකරණයැ; නිමිත්තභුතස්ස, තත්තත්ප්රතත්ය ය සම්පාදනයට කාරණවූ; කාත්යරයනයෙහි ආණත්ත්යා,සිඨෙ නුත්තකාලෙ’ යන සූත්රනයෙහි පුන කාලග්රදහණයෙන් අනුඥප්රාෙප්තකාලයෙහි පවම් විහිතයැ‍. ‘අනුමතිපරිකප්පත්ථෙරයු සත්තමි’ යන සූත්රහයෙන් අනුමතිපරිකල්පාර්ථෙයෙහි ද අර්ථ‘ග්රිහණයෙන් විධිනිමන්ත්ර’ණාදියෙහි ද සප්තමි විහිතයැ. මෙහි වනාහි ඒ සියල්ල මැ විධිවිශෙෂ හෙයින් විධියට මැ ඇතුළත් කොටැ එය්යාිදිවිධානයැ පිණිසැ වෘත්තිකාරයා විසින් කියන ලද වාක්යනය උපන්යාහස කොටැ ව්යාවඛ්යා්න කරන්නාහු ‘අනුඤ්ඤාපත්තකාලෙසුපි’ යනාදි කීහු. සමූලතං, ( ස්වවර්මායදී වූ සහර වෛයාකරණයන්ගේ ‘විධ්යාතදිසු සප්තමි ච’ යනාදි වචනයෙන් සප්තමීවිධි විධනමූලයෙන්) මුල් සහිත බව; ‘අනුමතිපරිකප්පත්ථෙනසු සත්තමි’ ‘අනුමත්යුත්ථෙල ව පරිකප්පත්ථෙස ව අනුත්තකාලෙ සත්තමි විහත්ති හොති අත්ථසග්ගහණෙන විධිනිමන්තනාදිසු ව සත්තමි. කත්තුමිච්ඡතො පරස්ස අනුජානනං අනුමති; පරිකප්පනං පරිකප්පො; යදිනාම භවෙය්යාචති සල්ලක්ඛනං නිරූපං; හෙතුකිරියාය සම්භවෙ ඵලකිරියාය සම්භවපරිකප්පො ච’. යනු අනුමත්යා දි සූත්රෙයෙහි අර්ථප යි.

තු අ: උදාහටා, ‘ගව්ඡතු ගව්ඡන්තු’ යනාදීන් උදාහෘතයො යැ.






පඤ්චිකාප්රනදීපය 385


සම්භාව: යොග්ගතාජ්ඣවසානං, යැයි සේ; සත්ති සද්දහනං’ සමාර්ථ්ය්යාගේ ඇදහීමයි. ‘පයොගානුසාරිතං දීපෙති’යී සම්බන්ධයි. ගම්යේමානෙ, (‘සම්භාවෙමි’ යනාදීන් හ්වාදිධාතුයෙන් නොකියා ද) ගම්ය මානකල්හි; උදාහටං, (අපි පබ්බතං සිරසා හින්දෙධය්යන’ යි); ධාතුනා, (‘භුවාදයො ධාවතඃ’ යි පූර්වාිචාය්ය්තංගයන් විසින් කරන ලද ධාතුසංඥ ඇති භූ ආදි) ධාතුයෙන්; උදාහටං (‘භුඤ්ජෙය්ය් භවං යනාදීන්) උදාහෘතයි.

මායොගො: සු, (‘මාස්සු’ යන තැන්හි සුශබ්දය තෙමැ එත්ථ‘, මේ උදාහාරණයෙහි; ‘නිවත්තෙති මාස‍ද්දො’යී ශෙෂයි. සමහර පොත්වලැ ‘මාසද්දො නිවත්තෙති’යී කියා මැ පාඨ ඇති ; ආරද්ධං, වර්තපමානවූද; අන්තොභුතණ්යතත්ථොර, ණිප්රතත්යයයාභාවයෙහි ද ස්වාන්තර්භුතණ්යා ර්ථර ඇති ධාතුහුකෙරෙන්; ‘විසේසනවිසෙස්සභාවලක්ඛණෙ’ යන තැන්හි විෂ්යෙතහ නම් අඛ්යාොතවාච්ය‘ වූ අර්ථය යැ, විශෙෂණ නම් ස්‍යාද්‍යන්තවාළුය් වූ අර්‍ථයි. ඉට්ඨො’ ‘ධාතු සම්බන්ධෙප්රිත්යශයාඃ’ යන සූත්රභයෙන් පාණිනීන්හට) අභිමතැ. අභිධෙයයෙහි අභිදානොපවාරය කෙටැ ධාත්‍වර්ථයය තෙමැ මෙ තැන්හි ධාතුශබ්දයෙන් නිර්දිෂ්ටයැ. ධාත්වනර්ථ යන් ගේ සම්බන්ධය ධාතු සම්බන්ධ නමැ. එ නම් විශෙෂණවිශෙෂ්යනභාවයැ. එබඳු ලක්ෂණයක් ඇති කල්හි අයථාකාලොක්ත වූ ප්රිත්ය)යෝ ද නිෂ්පන්නවෙති යන අර්ථණයි.

‘කිං මෙ අඤ්ඤාතවෙසෙන ධම්මං සච්ඡිකතෙනිධ, සබ්බඤ්ඤුතං පාපුණිත්වාස තරෙමි ජනතං බහුං’

යනාදි උදාහරණයි. ‘ගමනත්ථාහකම්මකාධාරෙ ව’ යන සුත්රතයෙහි ගමනාර්ථුශබ්දයෙන් ‘යො ගත්ය්ර්ථාකසේන බුද්ධ්යාසර්ථාඃහ’ යනු හෙයින් බුද්ධ්යයර්ථනය ද ගෘහිත යැයි සිතා ‘ජානනත්ථථවසෙන ගමනත්ථථ්ත ව’ යනු කීහු. අභිමතානි, (‘ක්රියයාසමහිහාරෙ ලොට් ලොටො හිසේවෟ වා ච තධ්වමොඃ’ යන සූත්රෙයේන පාණිනීන්හට). ‘එවං’ යනු මාත්රිංේශත්තන්ත්රවයුක්තීන් අතුරෙන් උපදෙශ යැ; ‘තථා’ යනු අතිදෙශ යැයි දතයුතු.







386 සිරි රහල් පබඳ


කියන ලද මැයි :-

‘යොගො’ ධිකරණං හෙතු පාදත්ථාොනුමතං විධි පසඞ්ගොද්දෙස නිද්දෙසො නියොගො ච නිදස්සනිං.

එකන්තොද ච අනෙකන්තොපුබ්ය්ථථ ක්ඛො විනිණ්ණයො ව්යාතඛ්යාබනං සකසඤ්ඤච විකප්පො ‘ථ සමුච්චයො.

උපදෙසාපදෙසාතිදෙසාත්ථාිපත්ති සංසයො වාක්යාසෙසො ‘පවග්ගො ච පතිදෙසො විපරයයො.

අතීතානාගතපෙක්ඛොහියං නිබ්බවනං තථා බත්තිංස යුත්තියො වුත්තා තන්තානං නන්තවෙදිහී’ති

තත්ථි, සන්නිහිතාසන්නිහිතානං පදානමෙකිකරණං යොගො;යං අධීකිච්චවුච්චති තං අධිකරණං; යං වුත්තත්ථ සාධකං සො හෙතත්ථෙි; සුත්තපදෙසු පුබ්බාපරයොගතො යො අත්ථොන විහිතො සො පදත්ථාප: පරමතමප්පටිසිද්ධමනුමතං; පකරණානුපුබ්බී විධි; පකරණන්තරෙන සමාගතො අත්ථොො පසඞගො, සමාසවචනමුද්දෙසො; විත්ථා්රවචනං නිද්දෙසො; ඉදමෙ‍වාති නියොගෙ; දිට්ඨන්තසංයොගො නිදස්සනං; යො සබ්බත්ථත තථා සො එකන්තො; යො පන කත්ථඨචි තථා කත්ථ චි අඤ්ඤථා සො අනෙකන්තො; යො හෙතු නිස්සන්දෙොහමහිධීයතෙ සො පුබ්බපක්ඛො; තස්ස යං උත්තරං සො විනිණ්ණයො; සකලපදත්ථෙසංවණ්ණනා ව්යාසඛ්යාබනං; අනඤ්ඤසත්ථතසාධාරණං සකසඤ්ඤා; ඉදං වා ඉදං වාති විකප්පො; සම්පිණ්ඩනං සමුච්චයො; එවන්ති උපදෙසො; අනෙන කාරණෙනාති අපදෙසො; පකතස්ස අතික්කන්තෙන සාධනං අතිදෙසො; යදකින්තිතං අත්ථවතො අාපජ්ජති සා අත්ථොතපත්ති; උභයහෙතුදස්සනං සංසයො; යෙන පදෙන අවුත්තෙන වාක්යාපරිසමාපනං භවති සො වාක්යිසෙසො; අභිව්යාිපෙත්වා අපනයනං අපවග්ගො; අනාගතෙන අත්ථයසාධනං පතිදෙසො; වුත්තපටිපක්ඛො






පඤ්චිකාප්ර්දීපය 387


විපරියයො; ඉති වුත්තමිති අතීතාපෙක්ඛා; එවං වක්ඛාමිති අනාගතාපෙක්ඛා; සංඛෙපවචනං යදනිද්දිට්ඨං බුධියා අවගමනියං තදුහනියං; ලො ක ප් ප ථි ත මු දා හ ර ණං නිබ්බවනං’යි.

අභිමතො, (‘සමුච්චයෙන්ය්තරස්යවම්’ යන සූත්රොයෙන් පාණිනීන්හට) සාධනභෙදන, (මඨෘදි) සාදනයෙන් ගේ භෙදයෙන්; ඉට්ඨො, (යථාවිධ්ය,නුප්රෘයොගඃ පූර්වතස්මින්’ යන සූත්රොයෙන් පාණිනීන්හට). තක්රිථයාපාධානස්ස, ඒ (ලවනාදි) ක්රි යාව ප්රතධාන කොටැ ඇත්තා වූ ; ‘සොපි අවුත්තසිඩොති’ යී සම්බන්ධයි. අවුත්තසිඩොති, අනුක්තසිද්ධයැයි;න පටිවිධාතබ්බං, පරිහාරයක් නො කියැ යුත්තේයි. අභිමතො, (‘සමුච්චයෙ සාමාන්යතවචනස්යස’ යන සුත්රනයෙන් පාණිනීන්හට). අජ්ඣෙහාරෙන, අභ්ය‍වහාරයෙන්; ව්ය්පකෙන, ක්රිහයායෙහි යෙදිම් ඇති.

පුබ්බ: වාක්යෙයකදෙසෙහි. (මහාවාක්යය රූප වූ ප්රඣකාරණාපෙක්ෂාවෙන්) වාක්යෛබකදෙශ වූ; තෙහි තෙහි සුත්තෙහි, (‘වත්තමානෙ ති අන්ති’ යනාදි වූ) ඒ ඒ සූත්රෛයෙන් : ඉමිනා මේ පුබ්බපරාදිසූත්රචයෙන්; භාවෙ. (භවන වලනාදි) කෙවල ධාත්වර්ථසයෙහි.

‘සන්මාත්රංෛ ‍ භාවලිඞ්ගං ස්යා දප්රාූප්තං යව්ව කා‍රකෛඃ ධාතුවර්ථඃ කෙවලශ්ශු‍ඬො භාව ඉත්ය හිධීයතෙ.’

යනු භාවලක්ෂණයි. අසත්වභුතාය, අද්රයව්ය. වු: භාවයෙහි ‘තෙන භූයතෙ’ යනාදීන් වෛයාකරණයෝ තෘතීයාවිභක්ති ප්ර්යොග කෙරෙති. ‘රූපං විහොති විහව්යති භයං වා ඡම්හිතත්තං වා ලොමහංසො වා සො පහීයිස්සති රූපානි විභවියන්ති තෙ සංකිලෙසා ධම්මා පහීයිස්සන්ති’ යනාදි ආගම වචනයන් භාවයෙහි ප්රවථමෛක වචන බහු වචන ‍ ප්රගයොග යැයි සහරු කියති. ඒ පරීක්ෂා කොටැ ගත යුතු







388 සිරි රහල් පබඳ


සසද්දෙන, ස්වශබ්දයෙන් හෙවත් තුම්භාදිශබ්දයෙන්; යථා, (‘බ්රාඒහ්මණාබහවො හොජිතා’ යන තැන්හි ‘බ්රාභහ්මණා’ යන බහු වචනයෙන් උක්ත වූ බහුත්වය මැ ‘බහවො’ යනුයෙන්) යම් සේ (අනුවාද කරනු ලැබේ ද); ‘ත්වයා පච්චතෙ’ යන හින්නාධිකරණයෙහි මධ්ය ම පුරුෂනිවෘත්තිය පිණිසැ ‘යුෂ්මද්යු්පප‍ෙද සාමානාධිකරණෙ ස්ථානින්යනපි මධ්යඃු යි පාණිනියයෙහි ද; නාමම්හි පයුජ්ජමානෙපි තුල්යානධිකරණෙ පඨමො’ යි කාත්යාායනයෙහි ද සූත්රා පෙනෙන හෙයින් එ ද න්යාකයුනුසාරයෙන් සිද්ධ යැයි ද්ක්වන්නාහු ‘අනුජ්ජමානස්ස’ යනාදිකීහු. අනුජ්ජමානස්ස, අනුවාද කරනු ලබන්නහු ගේ හෙවත් ‘ගච්ඡසි’ යනාදින් නිර්දිෂ්ට කර්තෘරහු ගේ; පඤ්ඤනිස්ස, (උපපද වූ) ‘මනඥානෙ’ යන ධාතුහුගේ; ධාතුම්භා, ගමි ආදි ධාතුහු කෙරෙන්; උත්තමපුරිසෙකවවනෙ පත්තෙ, ‘ගමිස්සාමි’ යි උත්තමපුරුපෛකවචනයක්හුගේ පැමිණිමක් ඇති කල්හි; අබිමතො, (‘ප්රතභාසෙව ‍මන්යාුපදෙ මන්යපතෙරුත්තම එකවච්ච’ යන සුත්රොයෙන් පාණිනීන්හට) මඣිමෙ පත්තෙ, ‘මඤ්ඤසෙ’යි මධ්ය මපුරුෂ පත්තෙහි; ‘එහි මඤ්ඤෙ රථෙන ගමිස්සසි, මඤ්ඤෙසෙ ත්විං රථෙන ගමිස්සාමි’යි කියැ යුත්තෙහි ‘මඤ්ඤසෙ ත්වං රථෙන ගමිස්සාමි’ යි කියැ යුත්තෙහි ‘මඤ්ඤෙ ත්වං රථෙන ගමිස්සසි’ යි යනු වෙයි සේසි; න මුත්තං, (වෘත්තියෙහි) නො කියන ලදී. ‘මඤ්ඤ සෙ ත්වං රථෙන ගමිස්සමිති එවන්තුන’යි සම්බන්ධයි. ‘මඤ්ඤසෙ ත්වං රථෙන ගච්ඡසිති යදා එවමහිසම්බන්ධො කරියතී’යි අර්ථම කියැ යුතු. සොව (‘මඤ්ඤෙඅහිත්වරථෙන ගච්ඡෙසි’යන) ඒ ප්රදයොගය ද; පකාරන්තරකප්පනාය, (‘මඤ්ඤසෙ ත්වං රථෙන ගච්ඡාමි’ යී) අන් ප්රනකාරයක් කල්පනාකිරීමෙන්ත

ආඊ: තෙන ච, ඒ සමසිතත්වයෙන් ද; ස්සත්යාඤදිනමගහණං, (සූත්රපයෙහි ‘ආඊස්සත්යාෙදිසු’යි නො කී හෙයින්) සස්ත්යානදීන්ගේ ග්රපහණය නො කිරීමයි.









පඤ්චිකාප්ර්දීපය 389

ඟුස්ස , අ, අප්ර ත්යයය වේ.

ඊආදො: ගුරුනිද්දෙසෙන, (උමාගමයට ව‍ඩා මාත්රාදවක් ඇති) ඔම් යන ගුරුනිර්දශයෙන්.

කරස්ස: අඤ්ඤත්ර් පයොගානුසරණ ඔලොපෙවිඤ්ඥාතුං න සක්කා’යි සම්බන්ධයි.

හාස්ස: කාරිධිනා හඤ්ඤතෙ කාරියිති, කාර්යීණා හන්ය තෙ කාර්යි’ යන න්යාකයයෙන්; නාරියිනා, (ආහඩා දෙශකාය්ය්ාදි ඇති ‘හාස්ස’ යන කර්හිහු විසින්; කාරියි, ( එසේ මැ අහඞාදෙශකාය්ය්විඤ ඇති ‘කරස්ස’ යන) කාර්යි තෙමැ; ටීකායෙහි ‘එවමඤ්ඤතෙ සොස්සග්ගහණං ස්සෙනග්ගනවාතත්ථාකං තෙන ව වචනසාමාත්ථිෙයා’ යන පාඨය සහවචනසාමාර්ථ්යඩ ප්රයතීතිද්භාවයේන උචිත යැ ‘ඔස්සානමන්තාදිසිත්තෙ හාස්ස වාති වචනමනන්ථ‍ කං සියා භාතො වෙත්වෙව වදෙය්ය්’ යනු අධිකරයැයි කිහු; උභයත්ථණ, ස්සත්යාතදිස්සාදි දෙතැන්හි.

ලභ: වස්ස, (‘අඤ්ඤෙසඤ්ව’ යන තැන්හි) වශබ්දයාගේ

ණනා: උජ්ක්ධිතානුබන්ධානං, හරනා ලද කකාරානුබන්ධ ඇති.

අඊස්සා : අජ්ජතනිපරානා‍මධෙය්යාචනං, (‘අජ්ජතනි ඊ උං ඔ ත්ථ් ඉං ම්හා ආ ඌ සෙ ව්හං අම්හෙ’ යන සූත්රාුයන් පූර්වාාචාය්ය්උංතවරයන් සංඥා කළ හෙයින්) අජ්ජතනි යැ යන අන්යෙනාමයක් ඇති; භවස්සන්තිපරනාමධෙය්යාවනං, (‘භවිස්සන්ති ස්සති ස්සන්ති ස්සසි ස්සථ ස්සාමි ස්සාම ස්සතෙ ස්සන්තේ ස්සසෙ ස්සව්හෙ ස්සං ස්සාම්හෙ’ යන සූත්ර්යෙන් සංඥා කළ හෙයින්) භවිස්සන්තියැ යන අන්ය නාමයක් ඇති.








390 සිරි රහල් පබඳ


එය්යාස: තස්ස, ඒ අප්රයත්යස හට; තෙහෙව, ඒ යට කී (‘භූතෙ ඊ උං - පෙ - අ ම්හෙ’ ‘අනජ්ජතනෙ - පෙ - ඉං ම්හසෙ’ යන) සූත්රාද්වයෙන්; සහචරිතඤායෙන, (භූතෙ ඊ උං ඔ ත්ථෙ ඉං ම්හා ආ ඌ සෙ ව්හං අ ම්හෙ’ යන සූත්රා යෙහි පරෂට්කයෙහි ප්ර්ථමපුරුෂෛකවචන ආකාරයා හා ද ‘අනජ්ජතනෙ ආ ඌ ඔ ත්ථය’ යනාදි සූත්රහයෙහි පූර්වකෂට්කයෙහි ප්රංථමපුරුෂෛකවචන වූ ආකාරයා හා ද) සහචරිතප්රිත්යා්සත්තිවශයෙන් ප්ර්වෘත්තවූ න්යාුයයෙන්; ‘ගහිතත්තාත්යාහදි සම්බන්ධී ගය්හති’යී සම්බන්ධයි.

ඔස්ස: සාමඤ්ඤනිද්දෙසා, (‘භුතෙ - පරොක්ඛෙ’යී විශෙෂවිධානයක් නො කොටැ ‘ඔස්ස’යි) සාමාන්ය්යෙන් දැක්වූ හෙයින්; ආදෙසානං (අආ‍දි වූ) ආදෙශයෙන්.

ඉංස්ස: පුබ්බස්මිං, ‘අකාසිං’ යන මෙහි.

තස්ස: ‘ක්රියයත්ථවවිහිතානම්පි අඤ්ඤෙසං තබ්බාදීනං පච්චයානං නගහණං’ සම්බන්ධයි.

එසු ස්: පරාමාසොති, ග්රහහණයැයි.

ගුරු: පුබ්බාචරියසඤ්ඤා, ‘සංයොගෙ ගුරු’ ‘දීර්ඝං ච’ යනාදි සූත්රආවලින් කරන ලද ගුරුසංඥායි.

එය්යා් : ආකඞ්ඪනත්ථොව, අනුවර්තනය ප්රෂයොජන කොටැ ඇත්තේයී.

ඉති මොග්ගල්ලානේ ව්යාඪකරණෙ පඤ්චිකාපදීපෙ ත්යාාදිකණ්ඩො ඡඪො.

රම්මෙ විහාරපවරෙ භුවි තිත්ථා ගාමෙ ථෙරො මහාවිජයබාහුනිවාස වාසී, වාවිස්සරො විදිත රාහුලසාමිනාමො දීපං අදාසි පඨනම්පති පඤ්චිකාය.





පඤ්චිකාප්රරදීපය 391

රජා පරක්කන්ති භුජො යසස්සි යො සීහළින්දො බහුපුඤ්ඤතෙජො, පොසෙසි මං සාධුගුණෙහි සද්ධිං ආ බලාහාවා සුතපෙමයුත්තො.

රඤ්ඤො කුසග්ගීයමතිස් තස්ස සංවණ්ණයන්තො පිටකත්තයත්ථංත, සමාදපෙන්තො දසපුඤ්ඤ කම්මෙ වසං පුරස්මිං ජයවද්දනවහෙ

තස්සෙව වස්සෙ නවපඤ්චකස්මිං රජ්ජොදයා කත්තිකපුණ්ණමායං, සකො අකාසිං නිධිසෙලරාම සුධාකරෙ ගන්ථමිමං පසත්ථංි,