Jump to content

සුමුගුදා කාව්‍ය සංග්‍රහය-කාව්‍ය i

Wikibooks වෙතින්

සුමුගුදා කාව්යි සංග්රවහය

(1) 1. පිරි තිදස පුර සි ර සත්කුල වට’ වරණක ර රැඳි දිය තුර නිතො ර වඳිම් මුතිරද දිලි කසුන් ගි ර

(2)

   2.දිව සිරි අම වොරැ				ඳි

මහයවුමින් රදුන් රැ ඳි අපවග වෙළ සුසැ ඳි වඳිම් සදහම් පිරි සිලිල් නි ඳි

(3) 2. ගුණ ලම මෙත්තුස ර තියුණු සිව්ගුණ රැස් බ ර සැපත් ලෙව් දෙව්තු ර වඳිම් මහ සඟ පිරි තුසරැක ර

(5) 3. පෙර අප මුනිර ඳා බෝසත් කලෙහි නොම ඳා පෑ නුවණක් න ඳා කියම් එළුවන් බැඳ සුමුගු ඳා

(7) 5.වතළ පසතුරු ස ර පිහිටි සතඟින් පුවත ර සෙංකඩගල පව ර පුරෙක වියලක සිරින් නොවිත ර



2 සුමුගුදා කාව්ය සංග්රුහය (27) 6. සිව්රඟ සෙන් නුමු ත් දනිඳු පුර සිරි එකයු ත් එපුරවර යසකි ත් යුතු රජෙක් විය කුලඟ දියනෙ ත්

(28) 7. පුවළ බල තිලඔ ර විරිඳු රුදු දස ගිව යු ර පිරි යස තුසරක ර සදිසි සිරි රජසිංහ නරව ර (29) 8. එනිරිඳු පෙර දිගි න යසරැස් පිරි සිහිල් ගු ණ නැගි උළිඳුන් සිරි න විමලදම් නරනිඳු අකුරැ දි න (35) 9. එනිරිඳු උදයගි න ගිහිණි දිලි තෙද කිරණි න පුත් කුමරිඳු නඳ න පැමිණි නවරිවි මඬල විලසි න (47) 10. වීර මෙම පැරකුම් ම නිරිඳු සිහ නම් සිරින ම දරා එනිරිඳු තු ම එපුර වැජ‍ෙඕ ලෙස සුපුන් හි ම (54) 11. බදුරුකළ කලසෙ කි සිව් දිව වැසි වළාවෙ කි කප්කිඳු නම් ලියෙ කි මෙරද තිළිණට කවර උවමෙ කි








සුමුගුදා කාව්යර සංග්රනහය 3 (107) 12. යස තෙද යුතු කුළු ණු නිරිඳු සිහ හිමි කුල ම නු ලෙව් සාසන දිවු ණු කර පැමිණි රජ සිරි තුදුස්ව නු (108) 13. බුදුවසිනි දෙදහ ස් දෙසිය සිව්සැට පිරි ව ස් වෙස‍ඟෙහි කුජ දව ස් මෙහිමි කරුණා කර නොමඳ ලෙ ස් (110) 14. දිලි සවණක් රැ සින් සුගතිඳු දෙසූ වෙසෙ සින් දහමකි හෙ‍ළු බ සින් අයද වදහළ කිහන විල සින් (111) 15. සපිරි ගුණ පුවත ර මහසෙන් යතිඳු මනහ ර පමණ ලත් නැණව ර කියන හෙළු බණ අසවු ලොබක ර (112) 16. මහ කිවිරිළු කැළ න දුටුව වරදක් නොම ගෙ න ගුණ පමණක් සව න සදවු පස් කැන් ලෙසින් දෙසව න (116) 17. සුගත් ගුණ සමුදු ර ගත් පමණ මාලොබ ක ර පුළුන් රැළ කෙළව ර තෙමාගත් එක බිඳු සිලිල් යු ර




සුමුගුදා කාව්යු සංග්ර්හය 4

(120) 18 බඔ සුර නර ඉසු රු පමණ පුදකළ මුනිවි රු දැසියක් බැතිනි සු රු පිදූ කුඔ‍ුපූ නිසරු නු යු රු (121) 19 එලෙසින් ලොවග ප ත් මුනිගුණ සරඳ කල්ල ත් තිය පමණ පො‍හොස ත් කිවඳ වරදද මිසක යහප ත් (476) 20 බල ගජ භය නොහි ම් සපිරි ඉසුරෙන් මනර ම් සුරවස හුණු යෙ බි ම් පුරෙක් විය දඔදිව සැවැත් න ම් (483) 21 තෙදණින් සුර තු ළ විකුම් දසවස් සේ ක ළ එපුරවර බෝබ ල වීදි රජසිරි නිරිඳු කෝස ල (489) 22 එනිරිඳුගෙන් නොප ටු ලැබූ නිසි තනතුරැ සි ටු යුතු ගුණ යස දැමි ටු අනේපිඬු සිටු තුමා නොකිලි ටු (496) 23 ගොස් සැවැත් නුවර ට සිරිබර සුදත් මහසි ට ගඳකිළි සුගනිඳු ට කරන ලෙස බැති පෙමි දියුණු කො ට



සුමුගුදා කාව්යෙ සංග්රුහය 5

(503) 24 දිලි සෙදහල් ක‍ැළු ම් ලෙල දඳ කොත් රුවන් හෙ ම් රන්ගැබ විමන බි ම් හුණුයෙ තුඟු පහ පෙළින් මනර ම් (505) 25 හළ බවරණ බිර ම් දිය බිම් සදිසි මනර ම් ලොබ කළ බඔ සුර ම් කැරවි වෙහෙරක් නමින් දෙව්ර ම් (528) 26 වෙහෙර පා සිඳු තු ර සුගත් මෙර ගුණ රැළ ත ර සැදි මහ සඟ පව ර පබළුලිය පළ කළේ සිරි ස ර (534) 27. සතර බ‍ඔ වෙහෙරි න අතුල’නත් ගුණ ගැඹුරි න මුදා ලෙව් සසරි න පවර මුනිරජ මහත් අසිරි න (536) 28. ලෙව්අග වරණ ත ර සොඳ දහම්නද නද ක ර එවෙහෙර බෙයද තු ර වසන සඳ මුනි දැඩි කෙසරව ර (537) 29. දුදසුන් දෙන නි වන් සසුන් පැවිදිව එස වන් කෙලෙසුන් වසග වන් සසුන කළක‍ිරෙමින් අලස වන්



සුමුගුදා කාව්යඑ සංග්රෙහය 6

(538) 30. කිසි ගුණ නොම අ දා වසන මහණකු හැම දා මුල් කරමින් මෙ දා මුනිඳු දැක් වී කුළුණු විහි දා (539) 31. එක් දිනෙක මුනිර ද විහිදෙන පස් කැලුම් ක ඳ දුටු විනිවිද බෙය ඳ සොඳුරු මසැසින් දිලෙන මනන ඳ (540) 32. සමගින් සසුන් ප ල කියවෙර සිත රාගම ල සහ නහරින් ඉපි ල කෙලෙස් සහ හුණු ඇති කෙලෙස්බ ල (541) 33. යොමු නොවන සස්න ට සිත් සමග නිය දිගු කො ට ගෙන රවුල් දිගු කො ට නොහැසිරී පිළිවෙතෙහි හැමවි ට (542) 34. වසන බව දකිමි න කිම මහණ තෝ මෙලෙසි න සස්නෙහි නොඇලෙමි න උකට ලී වූ දැයි ඔවුන්ගෙ න (543) 35. සිව් අසෙකි සා රා යුතු දස පැරුම් නෑ රා කුළුණු ගුණ බා රා නිකුත් කළ මුනි රද වදා රා



සුමුගුදා කාව්ය සංග්රෙහය 7

(544) 36. රතැඟිලි දල වොර ද අපවග සුවඳ රැඳි න ද මුනිපා තඹර වැ ඳ සැබව කියමින් හෙරණ බිය වැ ඳ (545) 37. මුනිඳුට දැන් වු ක ල මහණ දිගැසින් සිතු ය ල නෙක සොර බොරු තෙප ල යුතු අයෙක මායමින් පළ ක ළ (546) 38. කිසි ගුණයක් කෙළෙ හි නොපවතින නිති උන් ලෙ හි සේ දල නල ‍දලෙ හි කුමට තෝ දැන් පතයි කර ළෙ හි (547) 39. පෙර දරුණු නොසරු ස් දානව නම් රකුස් කු ස් පවා රැක බැඳි තො ස් රැක නොහැකි තතු නුවූ මියුලැ ස් (548) 40. ලොබින් රැක කුසතු ර තමහට නුවූ කල පෙ ර එබඳු දිගැසින් සො ර මෙතෝ කෙලෙසින් ගති නතුක ර (552) 41. සමතිස් පෙරුම් සි ඳු අලළා මෙර මතිනි බු ඳු දහම් අම පිරි සි ඳු මහණහට දෙන විලස මුනි ර ඳු



සුමුගුදා කාව්යව සංග්රිහය 8

(553) 42. බඹසුරනුරඟ තු ඩ ගුණ මිණි ලූ සුගත් දි ඩ මහණහට අඩ ද ඩ බලා දෙසුමෙන් නොමද වන වැ ඩ (554) 43. මුදු සිනිඳු රණ ග න මත් කුරවි කෙවුලන් දෙ න හඬ සිය දහසකි න වඩා මුනි දෙසුමට පටන් ගෙ න (555) 44. හැම ඉසුරෙන් ‍සතො ස් ඉඳුරු පුර කළ නොවෙන ස් පිරි යොදුනෙන් දොළො ස් විය දඹදිව පුරෙක් බරණැ ස් (568) 45. එපුරෙහි සිරි මහ ත් පවසත වෙමින් එක සි ත් මිස සරසවි සව ත් කවර කිවියර වෙද්ද පොහොස ත් (569) 46. රජ දහමින් වෙන ස් නොවී රැක ලොව එක ලෙ ස් තෙදබල යුතු යස ස් එපුර නිරිදෙක් විය බරණැ ස් (580) 47. හෙළිකර දස දෙ සේ බෙලෙන් සදහස සක සේ එනරනිඳු වෙසෙ සේ විඳින සඳ රජ ඉසුරු සැප සේ



සුමුගුදා කාව්යු සංග්ර හය 9

(581) 48. සමතිස් පෙරුමි බි ම් පුරණ නිති බුදු කුරුද ම් මහබෝසත් උතු ම් පහළ වී මුලු ලොවට මනර ම් (589) 49. බියෙන් බව රුදු රු දු බලා හිමවෙත පරසි දු යන අමර දද බ ඳු නික්මී මහසත් තුමා පිරිසි දු (591) 50. රන කිඳු සුනිල් ලෙන් දිලි ගණ සා මඩුල් ලෙන් සිනිඳු සුදු වැල් ලෙන් සිත් රිසි වන මෙසියල් ලෙන් (592) 51. සුපුල් කුසුම් තුරු යුතු විදුකිඳු වැළ දී උදුල් ලෙල පලහ වැල සුර සැම් වොරැ දී නිසල් මහරු ගණයා මඬලෙන් සුසැ දී සුනිල් හිම සිරින් තුරු නිතර සිත් බැ දී (593) 52. කමින් වැද පවන ගොලු ළපලු නිල් ව ණ දෙමින් තොලු සුතන් වෙර හිවි තුරු සෙව න නොමින් වතළ පිළිරැවු දී තැනින් තැ න පෙමින් දව පැළඹි සහ මුව මියුලහ න (594) 53. නැගෙමින් සුනිල් මිණි ගිරි හිස දිසි ගිහි ණි දිලෙමින් විදු සෙයින් හිම තුළ ලෙල නෙමි නි රඟමින් කියන ලියගී කිඳුරන් විසි නි අසමින් නොම සෙවූ සි ගොදුරු ලොබ‍යෙ නි



සුමුගුදා කාව්යූ සංග්රොහය 10

(595) 54. පැහැසර විහිදි කලදෝ මුතුපට සෙයි න මනහර මුදු පුලින තල පළ හෙල තෙවු න පිලඹර ඉදිරි වැද සිට සිත් පොලඹමි න රඟ කර අතර නොමදින් මොනරුන් විසි න (596) 55. හිමතුළ නැඹුලු පිළිමල් වරණ දප සි ඳ පැහැදුළ තියුණු දළ රැඳි සතිනි ගිලි ම ඳ දිය දල ගිගුම් දී සොයමින් පවන වැ ඳ ගනවෙල සිරින් පැලඹෙති එහි මුලු දිර ඳ (597) 56. මිදෙල් සල් පළෙ‍ාල් සපු සහයුරු කෙස ර සුපුල් කුසුම් කැන් ගිල‍ි මුවරද පත ර සිහිල් කමල් තුළ වැදි කෙ‍ළි මත් මුව ර ගඟුල් හැලි නොයෙක් හෙන ගිරි හිස පව ර (599) 57. සිඳ - කුඹුතල සත්මද වරණි ඳුන් සෙඳ - විකුමෙන් පැලමෙන කෙසරි ඳුන් සිඳ - විලි බිරු ගිලි ගජමුතු න ඳුන් වැද - වැද අවුළන මලවල ල ඳුන් (600) 58. හෙන - ගිරි ගිසින් වණ රැලි දි දී මුදු - සිහිලසින් වෙර ගිම් රැ දී සිඳ - යන ලෙසින් සුරඹුන් සැ දී කෙළි- වැතිතොසින් බැස සුරන දී (601) 59. මිටි - දොඹ කුසුම් බැඳ මුදුන තේ රිටි - සුඹුලුවත් හැඳගෙන ග තේ මැටි - ගුරු හිඟුල් තිලකින් යු තේ සිටී - වන සරන් දුනු ගෙන අ තේ



සුමුගුදා කාව්ය සංග්රනහය 11

(602) 60. හෙළ - මින් කර මාලුර තුර සතො ස් ගනි - මින් මී රස විඳ සිටි වල ස් අඳි - මින් දිගු නිල් පැහැ ගන පල ස් වස - මින් සිටී වැනි කල් ගිය මිනි ස් (603) 61. දිලි - තුරු පිය අතු අත පලරැ දී තිළි - ලිය ලිය මල් මුව ගෙන යෙ දී විලි - මුව උදුරා ගනිමින් නො දී යළි - සිය පියඹුව මුව ගෙන යෙ දී (604) 62. සහ - යුරු පල රස විඳ හැර කොවු ල් ගිය - තුරු යට ගිලි මිහි බිදු ලක ල් දැක - මිරු ගුය රැවටී විඳ තැවු ල් සැක - දුරු කර යළි රස විඳි මියු ල් (605) 63. වැද - සැඬනල දුත ගතිතෙයි සි තා රඳ - රොන් මුව මල් දල ලවන තා නඳ - රත සක් පිළිරැවු කර ක තා ලඳ - ලිය තුරු හිමි සිපගත් යු තා (606) 64. කොඳ- කැකුළුවන් දිලි සමඳ සන් පිරි - සඳ උවන් දළ දළව සන් තම් - නුමුසු වන් වත්කළ ව සන් වන - දෙවඹුවන් හැසිරෙන ප සන් (607) 65. බැස - රුදුපවන් ගොලුතුර සුර ත් ලෙල - දිලිපවන් බුදිමින් ‍අළු ත් දැක - දැක මුවන් රද බිය නුමු ත් යන - එනමුවන් අතුරක් නොද ත්



සුමුගුදා කාව්යම සංග්රකහය 12

(608) 66. සුවි -පුල් රස යුතු තුවරල තළි ස් මන - කල් බුදිමින් වඩවා සතො ස් පැහැ- දුල් මිණි ගිරි රඟතල උස ස් කර - ලොල් කිඳුරන් රඟදුන් වෙසෙ ස් (609) 67. සිඳ - බිඳ කමල් වැද වන ප සේ බැඳ- බැඳ කමල් සහ වරල සේ සිඳ - ලඳ ලකල් යුතු රූ රැ සේ සඳ - මද විපුල් කළ සග වැ සේ (610) 68. මත් - ගස තඹරින් ම‍ුවරද ම නා ගත් - තම තුඩදී නොම බුදිමි නා පත් - අන් හසඟන මුව හෙළමි නා සිත් - ලොබ ගස බැඳි හැඟවූ මෙ නා (611) 69. ග ව - සා මුව ගෝ මිහිමුන් නැඹු ල් ව න - සා රැඳි රත දිගු නිය අතු ල් බ ඩ - සා සිද බුදිමින් මස් වැදැ ල් නො න - සා දිවියෙහි දුට සිටි සදු ල් (612) 70. වන - සුරණ මුල් රස බිඳ ක මින් සිටි - ඌරන උකුතලමින් බ මින් මත - වාරණ කුඹු සිඳ සිටි නො මින් දිටි - සීරණ කෙළි කෙළිනා පෙ මින් (613) 71. දි ලි - දන් වනදර ගුම් ගුම් තු ළා සු ප - සන් දිගු සිව් රද ගුණ බ ලා නොම- ඳින් රැඳි සිහසණ රුදුනි ලා සෙ බ - ඩුන් රඟ දුන් මගමින් ව ලා



සුමුගුදා කාව්ය සංග්ර්හය 13

(614) 72. පැහැ - සර සිගුලින් රැඳි යුරු සුර ත් මන - හර පත් පිය යුවලින් දිමු ත් දිලි - මර කත මිණි මෙන් තුඬු සිඑ ත් ගිම - තුර සරණවි තියුරැ වු කෙරෙ ත් (615) 73. න ද - තරසර නිල්මිණි බිගුව ලා මු ද - පළගුණ පුලිනඹරෙව් දු ලා සොඳ - සෙවෙල වරළ දිගු මල් ස ලා සඳ - ලෙස සැරසී දිලි හැම ක ලා (616) 74. රද ගිරි පහ සෙමෙර හැලි තුරු ගිගුම් ක රී දඳ කිඳු සසල බිඟු මිණි කිකිණි සුමිහි රී නද පික ලියගී පිල් මියුරු සත් දැ රී රඳ සිරි පිරි නොහැර වතගල දිලි තිතො රී (617) 75. ඉතිරී ගජරජුන් මද සුවඳ කොපුල තේ පැතිරී ගොස් බමර වැද නෙලෙනි යවන තේ ඉතිරි ගුම් හඬිති නො නැවත තරණි ප තේ පැතිරී එන සසිරි කියලීය සිය ප තේ (618) 76. මිණි මුතු පියුම් මිරස බොමින් හැර ක ලී සහ බිඟුකැලුම් රොන් පට පෙරව ගෙන ති ළි කර තියු ගිගුම් ලියගී නොමද මිහි ලො ලී දෙන ලෙස රැඟුම් සිරිසිලි රැඟ මඬල වි ලී (619) 77. හිම සිරිනි සා ලය රැඳි නෙක ලෙස විසා ලය වඩවන දනා ලය වැදී මහබෝසත් හිමා ලය




සුමුගුදා කාව්යි සංග්රිහය 14

(620) 78. කෙලෙසුන් තවන ලෙ ද නිසි තවුස් පැවිදිව න ඳ පස බිනුවණ ද සො ඳ උපදවා අට සමවතට වැ ඳ (624) 79. වනසුර කැළන් ස ඳ මිහිරි තෙපුලෙන් කර න ඳ නියමය වැඳ වොර ඳ අනගි මහසත් එහි වසන ස ඳ (625) 80. එහි අසපුව අස ල රුදු ගිරි ලෙණක මස් ලො ල එක් රකුසෙක් එක ල විසී නසමින් දනන් නො පැකි ල (626) 81. අතර තුර මහස ත් වෙත පැමිණ බැඳ මුදුන ත් වැඳ පැයුග දිමු ත් අසයි සදහම් වඩා බැති සි ත් (627) 82. සිදු කරන මොක් ර ස දහම් අසතත් අම ර ස තම කුලවූ පිණි ස කෙරේ පරහිංසා නොමඳ ලෙ ස (628) 83. ඉන් සතුටුව පව ට තම උපන් කුල විලස ට වැද වන මැද මග ට සරණ මගදන නොහැර හැම වි ට



සුමුගුදා කාව්ය සංග්රිහය 15

(629) 84. ලියතුරු නොසො ල්වා රැක සිට අඳ වෙවු ල්වා යුහුව දන අ ල්වා රැගෙන බුදිනේ සල්ව ස ල්ව‍ා (630) 85. සැඩ රුදු යුග කොපු ල් වගුරුවා රතදර දු ල් සිට සරණි අස ල් බුදී දානව රකුස් මස් ලො ල් (631) 86. එකලෙ’හි කසී ර ට දුටුවන් විසි රුසිර ට සදිසි සුරකතක ට කුමරියක් වූ රුවින් නොකිලි ට (650) 87. ලෙලෙන දිලි නව ප ත් සරණ කරතල ලවන ත් පියයුරු පල රැග ත් සුපුල් රණලිය සිරින් පැහැප ත් (651) 88. දිගු නුවන් කෙළව ර බැල්මෙන් සිත් විසීක ර ලැබ සබඳුන් අද ර දෙමවුපිය වෙත ඇය වැඩෙන ව ර (652) 89. ඉසුරෙන් යුතු නොයෙ ක් එක් පසල් ජනපදයෙ ක් මිනිසකු දැක ඉනෙ’ ක් කෙළේ එලඳුන් විවාමගුලෙ ක්



සුමුගුදා කාව්යව සංග්රයහය 16

(653) 90. දුක් සැප දෙක වෙන ස නොකර පැවතැය එක ලෙ ස හිමි සඟ ඇම දව ස විසූ නොතොරව ලෙසින් රන් ර ස (655) 91. දකිනට දෙගුරු ව ර දවසක් එලද ලොබක ර සිය හිමිහට පව ර දන්වමින් කුලගම් සරණ යු ර (656) 92. නොකර ඔහු තාවු රු ඇය ගම් යන ලෙසින් දු රු ඵලදහට පියක රු සඳ උවාරණ කිවෙන් තොරතු රු (657) 93. ගිතෙල් උඳු මුං ගෙ න විලසින් දෙමවු පිය මෙ න නන් රස මුසු බොජු න සදා සුරැකිව අදර බැතියෙ න (658) 94. වරල මල’වුල් ක ර බැඳ සරා ගෙළ මුතුහ ර සිය පෝමන් වීත ර සැදී බරණින් ඇය උමා යු ර (662) 95. සඳ‍ මෙන් යුවන් හි ස් හිමි සහ යෙහෙළි දැසි ද ස් පිරිවරින් මියුලැ ස් රැගත් අවි විහිදෙන කැලුම් රැ ස්



සුමුගුදා කාව්යද සංග්රගහය 17

(663) 96. ගව මී දැසි ද සුන් යොදා රකිනට මිනි සුන් එලඳුන් අරා සුන් නික්ම හිමි සඟ ලියසෙ නල සුන් (666) 97. සිඹ සිඹ කුසුම් බි ඳ මඟ දෙපස කෙත්වත් වැ ද ඇල්ගෙවී ලඳුන් සො ඳ කියන ලියගී අස අසා ල ඳ (667) 98. ගංහෝ පිරි සිලි ල් ඉසුරුබර ගම්රටව ල් පසුකර ගොස් ලක ල් පිවිසි මවුපිය නිවෙස සුවිපු ල් (668) 99. දෙගුරුන් කොඳ ති ළි වත සඳ සිරින් උදු ලි නඳ දුන් මතක ලී එදා එපියස ඇගෙන් බැබ ලී (669) 100. පැමිණ දෙගුරුන් වෙ ත රසමුසු බසින් ගෙන සි ත බුහුමන් වඩා සි ත වැඳ බැතින් හිමි සමඟ දිගුනෙ ත