සුමුගුදා කාව්‍ය සංග්‍රහය-කාව්‍ය iii

Wikibooks වෙතින්

(785) 201. ගං හෝ පැන් ගො සින් වැද නොපිරි සිඳු විල සින් නිති විඳ කම් ර සින් සිත් නොසෑහේ එසේ දිගැ සින් (786) 202. එසෙවු දිගැසින් වෙ ත රාගවසයෙන් බැඳ සි ත අඩුතිය ලෙව් සුර ත මහත් දෙලොවින් දුකට පැමිණෙ ත (787) 203. එහෙයින් සුපිරිසු දු දැන පල පතන නිසි රු දු පැනසර වන් පසි ඳු පවර ලොවතුළ හෙබි ගුණෙන් මු දු



සුමුගුදා කාව්යි සංග්රුහය 35

(788) 204. සියලු දොස් පැලඹෙ න තිවෙසක් අයුරු දිගැසි න යුතු නුවණ ගැඹුරි න කෙනෙක් අදහා රකිත් කෙලෙසි න (789) 205. වැද පසිඳුරන් ම ත් කෙළින උත්සව නොනැවැ ත් සදන යුරු දිගු නෙ ත් කෙරෙත් විස්වස් කවර පැනව ත් (794) 206. දැඩි දුක් වඩබන ල ගැඹුර නන්වද පළ ක ළ අවා පුර සිඳු තු ළ රැගෙන යන රුදු සිලිල් දර තු ළ (795) 207. කිසිම විස්වස් සි ත් නොපවතින දවසක් ව ත් සොර නපුරු දිගුනෙ ත් නොකර විස්වස් ඉන්ට උන් වෙ ත් (796) 208. මුව නොසෑහෙන ලෙ ස් කියා අඟනන් රැඳි දො ස් දානව නම් රකු ස් ගිලී හිමි පා තියග ගඟ රැ ස් (797) 209. මතු අගුල් මල් සො ර අලව්යක් ඈ සැඩක ර සතුන් අබිමන් ගැ ර ලබන වැඳ පිදුමට එහිමි ව ර



36 සුමුගුදා කාව්යම සංග්රේහය

(798) 210. දැක්වූ පෙර නිමි ති ලෙස සිත වඩ වඩා රු ති බැඳ මුදුනත දොහො ති ගිලී මහසත් කුළුණු සිඳු රු ති (799) 211. වෙයින් යුගකෙළ න ල පරහිත වූ සුනිල් කු ළ මෙන් එරකුස් කු ළ සපුරමින් සිය පසක් මන දො ළ (800) 212. නොහැර මුළු ලෝ සත් දිව සිරින් කළ පෝ සත් තිලෝ යුරු සේ සත් ඉදිරිපිට ගුණ සයුරු බෝ සත් (802) 213. මොහඳුරු පිහි කු ළූ සහසකර සිරි ඉසි ළූ කෙලෙස් හිම් දුර ලූ මෙතොප නවමෙලෙසින් බැබ ලූ (803) 214. මුලු ලොව තුළ වත ළ ලෙවන් දෙන දිව සිරි ප ල මෙත් කිඳුහට ලක ළ පිහිටි තෝ තැන්නකි මෙ තොප දු ල (805) 215. ගුරු ගැඹරින් නුව ණ හෙබි කුළුණු තරඟින් ග න පිරි ගුණගණ රත න එයින් හිමි නුඹ මග සයුර මෙ න



සුමුගුදා කාව්ය සංග්රවහය 37

(808) 216. හෙබි අජර අමරි න අපවග පුරට මන මෙ න උලැගෙන ලෙව් විසි න පවර හිමි නුඹ වැනි රුවන් හි ණ (810) 217. තිලොව එක ලෙසි නේ විසුළ පිරිසුදු කුළු ණේ යුතු මහිම සදි නේ ඔබ නිසා ම ය ම දිවි රැකු නේ (811) 218. මබඳු රකුසකු අ ත වැද මඳව දිවි රැක ග ත මඳ කලකින් මෙක ත මැරටුවා අප ‍නුවොත් හිමි වෙ ත (812) 219. තියුණු රණදර යු ත් දිසිකගින් විදුදර අ ත් හිමි තොප නොලද හො ත් මෙමා දිවි වැනසුවා සැක නැ ත් (813) 220. මෙ විදුදර සම ගේ රැඳි ලද උදර සුමු ගේ හිමි තොප දත් ර ‍ඟේ නො බුදුවුගයි මෙමට නොහැ ‍ඟේ (814) 221. මෙලෙව් සක්විත් සැ ප සඟ මිණි රුවන වැඩි ම ප අද ඇත හොත් මෙ අ ප දුගී පඬුරට පුදමි හිමි තො ප



38 සුමුගුදා කාව්යත සංග්රේහය

(818) 222. කුස සුමුග රුපු සක් විදුදරා සඟ දිගැ සක් හුන් දුටු කර ප සක් මීට වැඩි ලොව ඇද්ද දිවැ සක් (821) 223. මෙබඳු ගුණයෙන් නයි පැමිණි සේනක පඬි නයි පඩි තුළට වන් නයි එ දුටු හිමි තොප මෙමට හැඟු නයි (822) 224. බඹ ලොව හැර ලො වක් නැත මුන් නැති සතන වක් හිමිසඳ අද මෙ වක් පටන් මුන් වෙත මසිතු වෙයි වක් (826) 225. සපිරි ගුණයෙන් සො මි සදිසි මුළු ලොව එක හි මි සිරිපා යුග වඳි මි අද පටන් තොප සරණ නොහරිමි (828) 226. බුදුකුරු දහම් රැ ස එක්කොට මැවූ රුව ලෙ ස සිට මහසතුන් දෙ ස රකුස් කළ සඳ මෙසේ යස ගොස (829) 227. සිඳ හළ දුක් සස ර සැපත් කළ සැප මොක් පු ර එබෝසත් තවස ර දෙසා සදහම් රකුස්හට ගො ර



සුමුගුදා කාව්යස සංග්රැහය 39

(830) 228. සිව් අවා පුරයෙ න එකෙක ඉපදී සිටගෙ න සිදුකළ පවින් ව න වැඩ අවැඩ හිමි ඔහුට දෙසමි න (831) 229. ඔහු කුළුණු වතු රේ ගිල්වමින් සිත් අයු රේ දැන් තෝ මෑ කෙ රේ ඔවාදී රොස නොකර නපු රේ (833) 230. පර පණ නැසී මය අන්සතු වත් ගැනී මය පරදර කිරී මය බිඳ නැසුම් දැන මුසා කී ම‍ය (834) 231. පීමුදු සු රායා එලෙසින් සහ මෙ රායා මෙපස නොක රායා දෙසී රකුසුට තවස රායා (836) 232. නොකළොත් මෙ පව් ප ස බව දුක් නොලැබ කිසිලෙ ස ගොසින් දෙව් ‍පුර වැ ස විඳ මහරු එහි දිව ඉසුරු රැ ස (837) 233. හැම මුනි පසේ බු දු අගසවු විදි සුපිරි සු දු කෙළවර මොක් සිරි දු ලැබේ වදහළෙ කෙනකු මෙන් බු දු



40 සුමුගුදා කාව්යබ සංග්රේහය

(840) 234. මහසත් සුපුන් ස ඳ වදන් කිරණින් මනන ඳ විලසින් පිපි කුමු ඳ රකුස් සිට සපුරා සතොස් ස ඳ (841) 235. සතොසින් මෙමා කුස තුළ සිටිය දී රැ ක මෙලෙසින් සෙවුයෙහි අදහම් නි නිසැ ක එලෙසින් රැක නුහුනුයෙවි ඉන් ගත වල ක දිගැසින් රැකිත් කවරෙක් ලොව ඉන් වල ක (842) 236. කියමින් මෙලෙස අවගුණ විලස මුව ම ඳ ගිලෙමින් කුළුණු සිහිලස පිරිසයුර මැ ඳ වඳිමින් එහිමි පායුග මුදු තඹර බ ඳ නොවමින් ලොබ ගමන් කරවා ඇය එස ඳ (843) 237. දානව රකුස් ගො ර තුඟුතුල් සුනිල් ගිරි සි ර නැගි මෙන් පා තඹ ර සදා නොපමණ වඩා ආද ර (844) 238. වෙත සිට මහ පුරි ස් කරමින් තියුණු යස ගො ස් පවතුව දහස් ව ස් කියා ගියෙ තම රැඳි නිවෙස් දෙ ස්






සුමුගුදා කාව්යැ සංග්ර හය 41

(846) 239. පවර මුනි මෙ දහ ම් රැගෙන දක්වා විහි ගු ම් මුදු සිව්සස් උතු ම් පහළ කර සඟ මැදෙහි මනර ම් (847) 240. බඹ සුරන් පිණි පා කරවූ තඹර සිරි පා මුනිකළ කෙලෙස් පා දෙසී පෙර පසු මෙදා ගළ පා (848) 241. මෙදසුන් අවස නය උකටලී වූ මග ණය හෙබි දහසකින් නය දිලිණි සෝවන් පෙලෙහි පැමි ණය (849) 242. එකල එරකුස් කු ස සුමුග තුළ දෙදෙනෙකු වැ ස උන්බව දිව නියැ ස යොමි දැක නිසි අතැඹුලක් ලෙස (850) 243. ඔහුට නෙක ලෙස ව න අවැඩ සලකා නුවණි න ඈ නැසුම් පරප ණ කලි නෙකරවසි ඔවා කර මි න






42 සුමුගුදා කාව්යෙ සංග්රසහය

(852) 244. අපර වූ බව සි ඳු කුමුදු වූ සත් කැළ රු ඳු ගොඩනගමින් එයි ඳු නිවන් පුරලූ නොහැර පිරිසු ඳු (853) 245. දස පෙරුමන් පු රා මුලු’පුට කෙලෙස් පත රා බුදුවූ ලොවුතු රා දෙසී මායය් මුනිඳු පව රා (854) 246. තිලොවට මන න ඳා පිහිටි සමමෙත් මුනි ඳා අටගගොස් විහි ඳා ඉති දෙසා නිමවී සුමුගු ඳා (866) 247. රුපුන් දුරු වේවා තෙද බල දියුණු වේවා උවදුරු නො වේවා මෙහැම අප නර තිඳුට වේව‍ා (868) 248. සැපතින් සැදෙ ත්වා අව බිය දුක් නොදෙ ත්වා මෙත් සිත් ‍වැඩෙ ත්වා මෙබණ ඇසුවො නිදුක් වෙ ත්වා