සුමුගුදා කාව්‍ය සංග්‍රහය-විවරණය iv
181 අන්වය - එකලාවම් විසි ඇය දැන් නිසි වර වායුස් පුත් විදුදර සහ ලොබකර කිසි විලිබිය නොව පරදර යෙදෙමින් රිසිලෙස පවෙහි බැඳී කුසතුළ වෙසෙ. පදාර්ථ - එකාකිනීවම වාසය කළාවු ඔතොමෝ මේ වේලෙහි සෙවනයට යොග්යථවූ උතුම්වූ වායුෂ පුත්රාවූ විද්යාවධරයා සමඟ ලොභ කොට කිසි ලජ්ජාවක් හෝ
සුමුගුදා කාව්යූ සංග්රුහය 189
භීතියක් නොවී පරදාර කර්මං සංඛ්යා1ත කාමමිථ්යාාචාරයෙහි යුක්තව රුචිවූ පරිද්දෙන් අකුශලයෙහි බඬව උදරාභ්යුන්තරයෙහි වැය කරයි. ටිප්පණි - 1. පරදර - පරදාර කර්ම්යෙහි. පර’ඹුවන් සෙවුමෙහි. නිරතවීමය. පරදාර පරිග්රපහ කළාහූ මෙම ජන්මයෙහි ධිග් දණ්ඩනයෙන් ධන දණ්ඩනයෙන් වධ දණ්ඩනයෙන් අභිභූතව ගොස් නරකයෙහි උපද අනෙකවර්ෂ් ශත සහස්රභයක් පැසී මිනිස් පියක් ලදහු නම් සියක් ආත්මභාවයෙක ස්ත්රී බවට පැමිණෙත්.
182
අන්වය - තමසිත නිතිපවතින අද සින්වූ විලසින් කුස වසමින් කම්රස විදි දිගැසිය සහ විදු දර තොප තුන්දෙන එලෙසින් කී මැයි ගුණ මිණි වදහළ.
පදාර්ථ - තමන්ගේ චිත්තයෙහි නිරන්තර ප්රවවෘත්තවූ අඞ්යායශය පරිදි සිඞ වූවාක් මෙන් කුක්ෂි යෙහි වාසය කරමින් කාම රසාස්වාදනය කළාවූ දීර්ඝාෘක්ෂියය සහිත වූ විද්යාකධරයාය යන තොප තිදෙනා පිළිබඳව එසේ ප්ර කාශ කෙළෙම්යයි ගුණ මාණික්යාවූ තාපස තෙම වදාළේය.
183
අන්වය - නිසා කරසෙ සිහිලස් ගුණ සපිරි මහසත් විසාරදව පැවසූ බස් දානව නම් එරකුස් අසා තමන් සිත රුදු දළසෝ රැස් වසා. පදාර්ථ - චන්ද්රළයාසේ ශීතල ගුණයෙන් සම්පූර්ණවවූ මහා සත්වඑයන් වහන්සේ නිර්භීතව ප්ර කාශකළාවූ වචනයන් දානවාභිධානවූ ඒ රාක්ෂ්සතෙම ශ්ර්වණය කොට ස්වකීය චිත්තය රෞද්රවවූ දෘඪශොක රාශියෙන් ප්ර්චිඡාදනය කොට
190 සුමුගුදා කාව්ය් සංග්රරහය
184
අන්වය - සිසිල් තුනු පැහැපත් එවිදුදර අනල්ප දප මතුරෙන් වායායුත් කග අත් රැඳි තුමුල් අයෙක බලවත් ඔහු අපකුස ඇතුල් විනම. පදාර්ථ - සකල ශරීරය ප්ර්භාවත්වූ ඒ විද්යාෙධරයා නම් ස්වල්පනුවූ ජපකරන ලද මන්ත්රුයෙන්ද මායාවෙන්ද යුක්තවූ ටඩ්ගය හස්තයෙහි රඤ්ජිතවූ මහත්වූ කෙනෙක. එසේ බලවත්වූ ඒ තැනැත්තා අපගේ කුක්ෂියයට ප්රමවිෂ්ටවූයේ වී නම්. ටිප්පණි - 1. අනල්ප - මාතෘභාෂාගත ශබ්දයන් එසේම ගෙන ලිවීම බොහෝ සිංහල කවිනට අභිමත වූවකි. සැළෙහි :- “අයිරාවණ වුවත් නවතන රිසින් එන ගුත්තිලයෙහි :- “තමන් පද වන්දන - කළ පමණකින් නන්දන නිවන් සැප වින්දන - වඳිම් මහසඟන මුනි නන්දන” “නිකරුණ වයිර කොට පැමිණියේයයි මහත් වනසට” “සිල්ප එකසරියේ එයින් දුන මැනවි පඩි සරියේ”
මියුරෙහි :- “අල්ප සිතා නොසිතා වත දෙමින් ඉතා කල්ප ලතා සරතා වන්ලෙවින් වෙතා” යනාදිය සලකන්න. 2. දප - දප - දැපුම්හි (ජපයෙහි) ධාතුයි. 3. බලවත් - බල ඇතියේ බලවත් - ‘වත් - මත්’යි සිංහලයෙහි අස්ත්ය ර්ථයෙහි යෙදෙන ප්ර ත්යත දෙකකි. එයින් ‘වත්’ පුත්ය්ය යෙදෙනුයේ අවර්ණයයෙන් පරවය. එහෙත් “සිරිවත් අපිරියත් ලෙවි ඉකුත් ගුණමුලිනුතුරත් මදදම්දිව්හි අන්කැත්කුල පාමිලි
සුමුගුදා කාව්ය සංග්රඅහය 191
කළ” යනාදි පැරකුම්බාවන්ගේ “දෙවනගල ශිලා ලිපියෙහි” පැණෙන අයුරු නම් ඉකාරාන්ත ශබ්දයන් කෙරෙන්ද ඇතැම් තැනෙක ‘වත්’ ප්රරත්ය්ය යෙදෙන බව සිතිය හැක.
ඉකාරාදිය ස්වරාන්තයන් කෙරෙන්ද ‘ආයුස්’ ආදී ශබ්දයන් කෙරෙන්ද ‘මතු’ ප්රදත්ය්ය යෙදේයයි සංස්කෘත ශාබ්දිකයෝ පවසති. ‘මතු’ ප්රනත්යදය සිංහලට ‘මත්’යි වේ. මේ තඞිත ‘මත්’ ප්රසත්ය’ය සිංහලයෙහිද ඉකාරාන්ත උකාරාන්තයන් කෙරෙන් පරව අස්ත්යිර්ථයෙහි යෙදෙන්නකි. දිරිමත් - ඉසුරුමත් යනාදියෙහි මෙනි. සදාශාර්ඛයෙහි යෙදෙන ‘වත්’ යන්නක්ද සිංහලයෙහි ඇති ‘තුරුවත්’ යනාදියයි.
185 අන්වය - කර දරමින් සිටි තීව්ර සඳහසිනේ බෙලෙන් උදර පළමින් යෙතත් ඇත විදුදර නොමිනේ සුරුබැම් සිතමින් මහත් බියෙන් වෙළෙමින් සසලමිනේ. පදාර්ථ - හස්තයෙහි ධාරණය කරමින් සිටියාවූ තියුණුවූ බඩ්ගයෙහි බලයෙන් කුක්ෂිේවිදාරණය කොට ගමනය කරතත් බල ඇත්තේයයි විද්යාුධරයාගේ බොහෝ වූ ශූරතාවය චින්තනය කරමින් මහත්වූ භීතියෙන් වෙෂ්ඨිතව චඤ්චල වෙමින්. ටිප්පණි - 1. පළමින් - පළ - ධාතු පැළුම්හිය. 2. යෙතන් - ආවස්ථික නිපාත ක්රිීයායි. 3. සුරු - ‘ශූර’ ශබ්දයෙනි. ‘හුරු’ කියාද සිටි. 4. වෙළෙමින් - වෙළ - වෙළුම්හිය. 5. ‘බෙලෙනේ - නොමිනේ - සසලමිනේ’ යනතන්හි අන්ත්යස දීර්ඝ්ය සඳැස් රක්නටය.
192 සුමුගුදා කාව්ය සංග්ර හය
186
අන්වය - මහසත් බෝතුර මුල වැඩ හුන්කල බලවත් රකුසු කැලන් මැද අදර කර මිහිකත් මතු දෙස්කීමට පළකළ පුවතර යහපත් පෙර නිමිති සෙයින්. පදාර්ථ - මහාබොධිසත්වයයන් වහන්සේ බොධිවෘක්ෂඅ මූලයෙහි උපවිෂ්ටවූ කල්හි බලසම්පන්නවූ රාක්ෂසස සමූහයා මධ්යතයෙහි ආදරකොට මහීකාන්තාව අනාගතයෙහි සාක්ෂිකීම සඳහා ප්රමකාශ කළාවූ ප්රආසිඬවූ මනාවූ පූර්වර නිමිති පරිද්දෙන්. ටිප්පණි - 1. කර’දර - කර + අදර = කරදර 2. මිහිකත් - ‘මිහි’ යනු පෘථිවියයි. ඇය කාන්තාවක කොට සැලකීම සිරිති. ‘මහී’ ශබ්දයෙන් භින්නයි. මහී = මිහි. 3. දෙස්කීමට - ‘දෙස්’ කීම නම් සාක්ෂි කීමයි. එහෙත් මෙය දැන් අන්යාහර්ථයෙක ආරූඪ කොට ගෙන ව්යෙවහාර කෙරෙති. මාරසංග්රාෙමයේදී තමන්වහන්සේ වැඩහුන් පර්ය්නම්ඬකය තමන් වහන්සේගේම බැව් පැවසීමෙන් මහීකාන්තාව සාක්ෂි කිනය ලදැයි සලකනු ලැබේ.
187
අන්වය - රකුස් සතොස් වඩා නිදනසෙ බාරා රැකි සුමුගුවමාරා යුහුව ගෙන තවුස් ඉදිරි ගරු සාරා තබමින් තොවාරා අදිස්වෙමින් පියන හළෙ.
පදාර්ථ - රාක්ෂොස තෙමේ සන්තොෂ වර්ධමනය කොට නිධානයක් පරිද්දෙන් භාය්ය්ඉර්‍ාව රක්ෂා කළාවූ සමුද්ගය උද්ගාර කොට ශීඝ්රිව ග්රදහණය කොට තාපසයන් අභිමුඛයෙහි ගරුසරු ඇතිව ස්ථාපනය කොට නොවැළක අදෘශ්ය්මාන වෙමින් පිධානය විවෘත කෙළේය.
සුමුගුදා කාව්යා සංග්රාහය 193
ටිප්පණි -
1. වමාරා - වමාර - ධාතුයි. මෙහි පූර්වධක්රිරයායි.
2. තබමින් - තබ - (තිබුම්හි) ධාතුයි. අතීත නිපාත ක්රිියාව ‘තිබී’ යනුයි. ‘තිබැ’ යන්නක් සිදුවිය යුතු වුවද නොලැබේ. අකර්මික ‘තබ’ ධාතුව ‘සිටිම්’ අර්ථ‘ ඇත්තේය. “මල් සුඹුළුව කුමරහු හිස ගොස් තුබුයේය” යනුදාහරණයි.
3. නිදන - නිධාන ශබ්දයෙන් භින්නයි. ‘නිධාන’ නම් යමක් සුරැකිව සඟවා තැබීමය.
4. බාරා - ‘භාය්යායෙ ’ ශබ්දයෙන් බිඳගත්සේය. බිරීයයි.
188
අන්වය - එසැන එවිදුදර දැඩි යතුරකිනේ බෙලෙන වූහුටු තීව්ර සැරයක් ලෙසිනේ නදන මතුරු දපකොට අනුහසිනේ ගුවන නික්ම දිලිසෙමිනේ පැනගියෙ. පදාර්ථ - ඒ ක්ෂනණයෙහි ඒ විද්යානධර තෙම දෘඪවූ යන්ත්රයයකගේ බලයෙන් හැරියාවූ තීක්ෂරණවූ ශරයක් පරිද්දෙන් යහපත්වූ මන්ත්‍රයක් ජපකිරීමෙන් අනුභාවයෙන් ආකාශයට නිෂ්කාන්තව දිලිසෙමින් පැන දිව්වේය.
ටිප්පණි - 1. සැන - ‘ක්ෂමණ’ ශබ්දයෙන් භින්නයි. 2. වුහුටු - විහිද - ධාතු අතීත කෘදන්තයි. 3. පැන - පන් - පිනුම්හි ධාතුයි. අන්ත්ය් දීර්ඝල චතුෂ්තයම සදැස්රක්නටය. 4. වෘත්තය - 180 වන පද්යියේ සිට මෙතෙක් ආ පද්‍යයන් බැඳුනේ ‘පෙද’ නම් විරිතිනි. මෙයැ ලක්ෂ8ණ :-
194 සුමුගුදා කාව්යක සංග්රිහය
“සතර සතර මතින් - යති සතරක් දුටහොතින් සොළොස් මතින් බැඳියේ - පෙදනම් විරිත් හෙ මෙසේ”
එක් එක් පාදයෙක මාත්රාය සොළොස බැගින් සිව් පෙදෙහිම මාත්රා සූසැයෙක් ද මාත්රාත සතරින් සතරට යතිද වේනම් හේ පෙද විරිත් නම් වේ.
189
අන්වය - එසඳ ඔහු දකිමින අදරින තවුස් පාවැඳ වඩවඩා බැතියෙන ගොරරකුස් නොමදින පසස්කළෙ. පදාර්ථ - තදවස්ථායෙහි ඒ විද්යාසධරයා දර්ශයනය කෙරෙමින් ආදරයෙන් තාපසයන්ගේ පාදවන්දතනය කොට අධිකවූ භක්තියෙන් යුක්තව ඝොරවූ රාක්ෂාස තෙම බොහෝ සෙයින් ප්රයශංසා කෙළේය.
190 අන්වය - දැඩි තපෝ තේජස් යසරැස් යුතු ලොවග නුඹ මෙකරුණ දත්විලස් ඉතා යහපත , එරකුස් කියා. පදාර්ථ - දෘඪවූ තපො තෙජානුභාවයෙන්ද යසො රාශියෙන්ද යුක්තවූ ලොකාග්රගවූ යුෂ්මතුන් වහන්සේ මේ ප්රයවෘත්තිය අවබොධ කළාවූ ආකාරය ඉතා මනොඥායයි ඒ රාක්ෂ්ස තෙම කථනය කොට.
191
අන්වය - තොර නොව දිවි විලසේ අප කුසේ තබා රැකී මෙම දිගැසේ පවා මෙලෙසේ මිතුරු දොස්කම් කළා. පදාර්ථ - නොකඩව ජීවිතය පරිද්දෙන් අපගේ කුක්ෂියෙහි ස්ථාපනය කොට රක්ෂාථ කළාවූ මේ දීර්ඝාතක්ෂි ය පවා මේ ආකාරයෙන් මිත්රන ද්රොලහී කර්මතය කළාය.
සුමුගුදා කාව්ය සංග්ර්හය 195
ටිප්පණි - 1. මිතුරු දොස්කම් - මිතුද්රොමහි කර්මනය - ‘මිතුරු’ යනු ‘මිත්ර ’ ශබ්දයෙන් භින්නය. සංස්කෘතයෙහි ‘මිත්ර9’ ශබ්දය උභයාර්ථයෙක්හි යෙදේ. ඉන් සහායවාචී මිත්ර ශබ්දය නිත්යප නපුංසක ලිඞ්ගිකය. අනික සූය්ය්කර්වානචීය. හේනිත්යීපුල්ලිඞ්ගිකය.
192
අන්වය - කුස සුමුගකුස වැය වියෝ නොම උන් කොම ලඟ අන් දොරහිම් සමඟ මනරඟ සරාගව ගීය බැවින් පදාර්ථ - කුක්ෂියෙහිවූ සමුද්ගාභ්යනන්තරයෙහි වාසය කොට වියොග නොවී වාසය කළාවූ කොමලාඞ්ගිය අන්යකවූ චෞර ස්වාමියකු හා සිත්වූ පරිද්දෙන් රාග සහිතව ගමනය කළ බැවින්
193
අන්වය - ඉන් ලොව සර අන් කවර සත් කෙනකුන් විසින් තර කෙලෙස් පවසින් වසඟව මුත් වසඟ ගියවර පදාර්ථ - ඒ හේතුකොට ගෙන ලොකයෙහි සාරවූ අන්ය්වූ කිසියම් සත්වයකු විසින් මහත්වූ ක්ලේශ පිපාසාවෙන් වසඟ නොවී සිටියොත් මිස වසඟව ගිය කල්හි.
194
අන්වය - සියලුම පවින්දා කළ රුවසෙ දිගැසින්දා පැමිණි වසගින්දා හිමි උන්ට ඉතා නින්දා වෙයි. පදාර්ථ - සකල පාපයන්ගෙන්ම කරන ලද රූපයක් බඳුවූ ස්ත්රිනය හා ප්රාාප්තවූ වසඟය හේතුකොට ගෙන ස්වාමීනි, එවුන්හට අධික නින්දා වන්නේය.
ටිප්පණි - 1. පවින්දා - දිගැසින්දා - වසගින්දා යන තුන් පළෙහිම අන්ත්යව දීර්ඝසය හා දකාරය ‘නින්දා’ යන්නට සැස දෙන සේ යෙදුනාක් මෙනි.
196 සුමුගුදා කාව්යී සංග්රෙහය
195
අන්වය - සිතු නොසතපාමය පරදර පව් කෙරේමය. උන් වසඟ වීමය, බලවත් දුකකි. ඒ එසේමය. පදාර්ථ - චිත්තය සන්තර්ප ණය නො කෙරේමය. පරදාර පාපකර්මය සිඞ කෙරේමය. ඒ ස්ත්රීතන්ගේ වයසට පැමිණීම මහත්වූ දුක්ඛයෙකි. එ ය ඒ ආකාරමැයි.
ටිප්පණි - 1. නොසතපාමය - සතප - ධාතු සන්තර්පවණයෙහිය.
196 අන්වය - කුසතුළමය තබා එයින් රැකගත නූමය එසෙවූ දිග නෙතමය පතිදහම් හැර අදමවුමය. පදාර්ථ - කුක්ෂිළය ඇතුළතම ස්ථාපනය කොට ඒ උපක්රහමයෙන් රක්ෂාරකොට ගත නොහැකි වුයෙම්මය. එසේවූ දීර්ඝාඇක්ෂි තොමෝ පතිව්රරතා ධමර්ය් පහකොට අධම වූවාමය. ටිප්පණි - 1. නුමය - නො - වුමය = නො - ඌමය = නුමය. 2. එසෙවු - ‘එසේවූ’ යනු ඡන්දස් පිණිස හ්රමස්ව වී. 3. පතිදහම් - පතිව්රඝතාධමර්යඡ. තමාගේ නියම ස්වාමියා හැර අන්ය පුරුෂයන් සෙවනය කිරීමෙන් වැළකීම පතිදහමයි. 4. අදම - ‘අධම’ ශබ්දයෙනි. නින්දිාත - හීන යනාර්ථයි. ප්රනථම - තෘතිය පාදාන්ත යකාරය එළිරක්නටය.
197
අන්වය - සිය පිය ඉවරකර අවසර නොමැති අසත්දම් හැසුරුණු වර ඉන් මයා සපිරි සොර දිගැසියන්. පදාර්ථ - ස්වකීය වල්ලභයා ඉවත් කොට අවකාශයක් නොමැත්තාවූ (ඒ ස්ත්රි ය) අසත් ධර්ම යෙහි හැසුරුණු කල්හි, එහෙයින් මායා ගුණයෙන් සම්පූර්ණරවූ චෞර ස්ත්රීදන්.
සුමුගුදා කාව්යස සංග්රුහය 197
ටිප්පණි - 1. හැසුරුණු - හසුරු - ධාතුයි. 2. මායා - ස්ත්රිුන් සූසැටක් මායම් දනීතැයි පෞරාණිකයෝ සැලකූහ. මායම් නම් වඤ්චනික ප්ර්යොගයෝයි.
198
අන්වය - මෙලොව නුවණැත්තේ සමත්තේ කවරෙක් නම් අප විසින් රැකලදැයි මත්තේ සලකත්ද? පදාර්ථ - මේ ලොකයෙහි ඤාණවන්තවූ සමර්ථවූ කවර නම් ජනයෙක් අසමත්හූ විසින් (මේ ස්ත්රිේය) රක්ෂාක කරන ලද්දීයයි අනාගතයෙහි කල්පනා කෙරෙත්ද?
199
අන්වය - හැමරණ නිවෙස්වූ බොරු බස් යුතු ලඳුන්හට වෙසෙස් තීව්ර් නුවණින් කෙනෙක් කෙලෙසින් විස්වස් වෙත්ද? පදාර්ථ - සියලු ක්ලේශයට වාසස්ථානවූ මෘෂාවාදයෙන් යුක්තවූ ස්ත්රී නට , විශෙෂවූ තීක්ෂනණඥානයෙන් යුක්තවූ කවරෙක් කවරාකාරයක්න් විශ්වාස වන්නහුද? ටිප්පණි - 1. බොරුබස් - මෘෂාවාදි පුද්ගලයාට නොකළහැකි අනික් පවෙක් නැති. එහෙයින් කීහ. “එකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනො විතිණ්න පරලොකස්ස - නත්ථි් පාපං අකාරියං” යම් ගිහිගෙයි වැසි කෙනෙකුහට මෘෂාවාදයෙහි හැකුළුම් නැත්නම් ඔවුන්ගේ සන්තානයෙහි ගුණලවයකුදු නැති. සසුන්වැසි කෙනෙකු හට මෘෂා කීමෙහි ලජ්ජා නැත්නම් ඔවුනට මහණකම් නැති.
198 සුමුගුදා කාව්යැ සංග්රමහය
මෘෂාවාදයෙහි යෙදුණු තැනැත්තේ නරකයෙහි උපද අනෙක වර්ෂස කොටිසහස්රහයෙහි පැසී එයින් මුක්තවූ කල මින්ස් පියට පැමිණි නොයෙක් ජාති ශතයෙහි අභූතයෙන් අභ්යා ධ්යාමන කරනු ලැබෙයි. දින වෙයි. ජඩ වෙයි. අඥානවෙයි. මූක වෙයි.අප්රියයදර්ශෙන වෙයි. මීනයන්සේ දිව් නැති වෙයි. සර්ප යන්සේ දෙදිව් වෙයි. කපිල මත්ස්යායාසේ දුර්ගවන්ධෙ මුඛ වෙයි. දරුවෝ නොඋපදිත්. උපදිතත් දුහු වෙති එයින් කීහ.
“දිනො විගන්ධත වදනො ච ජළො අපඤෙඤා මුගො සදා භවති අප්පිය දස්සනො ච පපේපාති දුක්ඛමතුල ඤව මනුස්ස භූතො වාචං මුසං භණතියොහි අපඤඤසත්තෝ” යි.
200
අන්වය - එසෙයින් මෙලොවතුළ පැලඹි මොළ සොර දිගැසින් නැබල කම්රස විඳ යළි මනදොළ නොසැඟෙන බැවින්. පදාර්ථ - එසේම මේ ලොකයෙහි ප්රිලුබ්ධවූ චණ්ඩවූ චෞර ස්ත්රීශන් මහත්වූ කාමරසය වින්ද නය කොට තවත් මනොරථය නොපිරෙණ බැවින්. ටිප්පණි - 1. මොළ - ‘මොළ’ යනු ‘මුඪ’ ශබ්දයෙන් භින්නයි. 2. නොසෑහෙන - සහ - සැහුම්හි - ධාතුයි. 3. මනදොළ - මනොදෞහෘදය - චිත්තාභිලාෂය - ‘දොළ’ යයි කියූ පමණින්ම මේ අර්ථොය ලැබේ. එහෙත් ‘මන’ යනුද එක්කෙරෙති. ‘දො’ නම් දෙකය. ‘ළ’ යනු හෘදයට (සිතට) නමි. ගැබිණි ගැහැනියකට උපදනා ආශාව, තමාගේ ළයයැ, ගර්භඑස්ථයාගේ ළයයැ, යන දොළයෙහි උපදනා හෙයින් දොළ නම් වේ. පසුව සාමාන්යග ආශාවටද ඒ නම යොදන්නට වී ය.
සුමුගුදා කාව්ය සංග්රලහය 199
201
අන්වය - ගං හෝ පැන් ගොසින් වැද නොපිරි සිඳු විල සින් නිති කම්රසින් විඳ එසේ දිගැසින් සිත් නොසෑහේ. පදාර්ථ - ගංගා නිර්ඣරයන්ගේ ජලය ගමනය කොට ප්රනවිෂ්ටව නොපිරෙන්නාවූ සමුද්රදය මෙන් නිරන්තරයෙන් කාමරසය වින්දජනය කොට ඒ පරිද්දෙනුත් දීර්ඝාදක්ෂී්න්ගේ චිත්තය නොපිරෙන්නේය. ටිප්පණි - 1. ගං - ගඟ = ගංග් (අන්ත්යපව්ය්ජනලොපයෙන්) ‘ගං’යි සිඞයි. 2. නොපිරිසිදු - කෙතෙක් ජලය ලදත් සාගරය නොපිරෙන ඉව සිරිරහල්හුද - “රළපෙළ දුල ගුගුළ - සමුදුර රුවන් සුල කළ ගං සියලු ලෝ තුළ - වැදද නොපිරේ යළි නොවේ දළ” මෙසේ දැක්විණ. 3. දිගැසින් නොසෑහේ - ප්රතමාදාවන් කම්සැප විඳීමෙන් තෘප්තියට නොපැමිණෙන බව - කව්සේකරයෙහි :- “රත්කෙළී යෙදීමෙන් - අබරණලා සෑදීමෙන් දරුවන් වැදීමෙන් - වෙසෙති අඟනෝ නොතිත් වීමෙන්” යනුවෙන් වැණුම් වී.
202
අන්වය - එසෙවු දිගැසින් වෙත සුරත අඩුනිය ලෙව් රාග වසයෙන් සිත බැඳ දෙලොවින් මහත් දුකට පැමිණෙත
පදාර්ථ - එබඳුවූ ස්ත්රීතන් කෙරෙහි අතිශයින් ඇලුණාවූ ස්වල්පවූ ඥානය ඇති ලොකවාසීහු කාමාසා වශයෙන් මනොබන්ධසනය කොට මෙලෝ පරලෝ දෙකින් මහත්වූ දුක්ඛයට පැමිණෙන්නාහ.
200 සුමුගුදා කාව්යප සංග්රරහය
203
අන්වය - එහෙයින් සුපිරිසුදු දැන නිසි රුඳු පල පතන පැනසරවත් පසිඳු ලොව තුළ පවර මුදුගුණෙන් හෙබි. පදාර්ථ - එසේ හෙයින් ඉතා පිරිසිදුවූ (කර්මිඵල) ජානනය කොට යොග්යශවූ මහත්වූ ඵල ප්රාණර්ථනාකරන්නාවූ ප්රඉඥාසාරවත්වූ ප්රසසිඞවූ ලොකාභ්ය න්තරයෙහි උතුම්වූ මෘදුවූ ගුණයෙන් ශොභමානවූ. ටිප්පණි - 1. පතන - පත - පැතුම්හිය. 2. හෙබි - හොබ - හෙබුම්හි ධාතුයි. හලොපයෙන් ‘ඔබ’ යනුද ධාතුවෙයි. ඔබි - ඔබිත්.
204
අන්වය - නුවන ගැඹරින යුතු කෙනෙක් සියලු දොස් පැලඹෙන නිවෙසක් අයුරු දිගැසින අදහා කෙලෙසින රකින්. පදාර්ථ - ඥානගාම්භීය්ය්ුර්‍යෙන් යුක්තවූ කවර නම් ජනයෙක් සකල දෝෂයෙන් ප්රරලම්භ වන්නාවූ වාසස්ථානයක් වැනිවූ ස්ත්රීලන් විශ්වාස කොට කවර ආකාරයකින් රක්ෂා් කෙරෙත්ද? ටිප්පණි - 1. අදහා - අදහ - ඇදහුම්හි ධාතුයි. ‘හදහ’ යනුද ධාතු වෙයි.
205
අන්වය - මත් පසිඳුරන් වැද නොනැවත් උත්සව කෙළින සදනයුරු දි ගුනෙත් කවර පැනවත් විස්වස් කෙරෙත්. පදාර්ථ - මත්තවූ පඤචේන්රින යන් ප්රදවිෂ්ටව අනිවර්ත තව උත්සව ක්රීාඩා කරන්නාවූ ගෘහයක් වැනිවූ ස්ත්රී න් කවරනම් ප්රතඥාවන්තයෙක් විශ්වාස කෙරෙත්ද?
සුමුගුදා කාව්යස සංග්රතහය 201
ටිප්පණි - 1. පසිඳුරන් - පස් + ඉඳුරන් = පසිඳුරන් - ඇස් - කන් - නාසා - දිව - සිරුර යන මොහුය පසිඳුරෝ නම්. අධිපතිබව කරන අර්ථඳයෙන් ‘ඉන්රි්ද ය’ නම්වේ. 2. උත්සව - ‘උත්සව’ ශබ්දය එසේම යෙදිණ. 3. සදන - ‘ඡදන’ ශබ්දයෙන් භින්නය.
206
අන්වය - දැඩිදුක් වඩබනල ගැඹුර නන්වද පළකළ අවාපුර සිඳුතුළ රැගෙන යන රුදු සිලිල්දර තුල. පදාර්ථ - දෘඪදුක්ඛයන් නමැති වඩබාග්නියෙන් ගම්භීරවූ අනේකවධයන් ප්ර කාශ කළාවූ නරක පුර නමැති සමුද්රාදභ්යමන්තරයට ග්රගහණය කොට යන්නා වූ මහත්වූ සලිල ධාරාවක් වැනිවූ. ටිප්පණි - 1. වඩබනල - ඇතමෙක් සාගර ජලය නිරයට ඇදගන්නා මුඛය යැයි කීයත්. මුහුදු පත්ලෙහි වෙළඹ වෙසින් හැසිරෙන ගින්නකැයි ඇතමෙක් කියත්. කල්පාන්තයෙහි ලොව වැනයෙනුයේ මේ ගින්නෙල්ල. “වඩබා” යනු වෙළඹට නමි. 2. අවාපුර - අපාය පුරය - සංජීවය - කාලසූත්‍රය - සඞඝාතය - රෞරවය - මහා රෞරවය - තාපය - ප්ර්තාපය - මහාවිචියැයි මහා නරකයෝ අට දෙනෙකි. “සඤ්ජීවඃ කාලසූත්ර ඤ්ච - සඞඝාතො රෞරවස්තථා මහා රෞරවතාපාධ්යස ප්රඤතාපච්චිනාමකාඃ” යනු එහෙයින් කී. 3. සිලිල්දර තුල - සලිල (ජල) ධාරාවක් හා සමානවූ ‘තුල’ සඳ සමානාර්ථයෙහිය.
202 සුමුගුදා කාව්යන සංග්රයහය
207
අන්වය - කිසිම විස්වස් සිත් දවසක්වත් නොපවතින සොර නපුරු දිගුනෙත් උන්වෙත් ඉන්ට විස්වස් නොකර. පදාර්ථ - කශ්විත් විශ්වාස චිත්තයක් එක් දිනයක් වත් අප්රගවර්තා වන්නාවූ චෞරවූ ක්රෑ්රවූ ස්ත්රීකන් වූ උන් සමීපයෙහි ඉඳීම සඳහා විශ්වාස නොකරව.
208
අන්වය - දානව නම් රකුස් මුව නොසෑහෙන ලෙස් අඟනන් රැදි දොස් කියා හිමි පා නියඟ රැස් ගඟ ගිලී. පදාර්ථ - දානව නම් රාක්ෂ ස තෙමේ මුව නොපොහොනා සේ ස්ත්රීමන් විෂයෙහි පිහිටියාවූ දෝෂයන් කථනය කොට (බොධි සත්වස) ස්වාමින්ගේ පාද තබාග්රය රශ්මි නමැති ගඩගාවෙහි නිමග්න වී. 209
අන්වය - එහිමිවර මතු අඟුල්මල්සොර අලව්යක් ඈ සැඩ කර සතුන් අබිමන් හැර ලබන වැඳ පිදුමට. පදාර්ථ - එබෝසත් හිමිඳුතුමා අනාගතයෙහි අඞගුලිමාල චෞරයාය ආලවක නම් යක්ෂවයාය යනාදී වූ චණ්ඩවූ ක්රෑ රවූ සත්වමයන්ගේ අභිමානයන් පහකොට ලබන්නාවූ වන්‍දන පූජාවනට. ටිප්පණි - 1. අඟුල්මල්සොර - අඞගුලිමාලයා නම් කොසොල් රට බ්රානශ්මණ පුත්රොයෙකි. හෙතෙම කුඩාකල ශාස්ත්රායධ්යජයනය පිණිස තක්සලා නුවරට ගොස් ස්වාබුඞිප්රලභාවයෙන් අවශේෂ සියලු ශිෂ්යියන් පරදවා වහා ශාස්ත්රත උගත්තේය. මෙය නොඉවසිය හැකි ශිෂ්යියෝ කේලාම් කියා ආචාය්ය්හර්යාර බිඳුවා පූහ. ආචාය්ය් ර්‍යෝ ‘මොහු’ කවුරුන් ලවා හෝ මරව්’යි සිතා ‘ඇඟිලි දහසක්
සුමුගුදා කාව්ය් සංග්රයහය 203
ගුරු පඬුරු වශයෙන් ගෙනවුත් දී සියරට යව’යි කීහ. දැඩි ගුරු භක්තිය ඇති හෙතෙම එතැන් පටන් වන මාර්ගසයෙහි රැක සිට මිනිසුන් මරා ඇඟිලි එකතු කරන්නට පටන් ගත්තේය. ඔහු සිය නම අස්වා කඩුව ගෙන ලුහුබඳින සඳ භීතියෙන් කම්පිතව මුහුණින් නොහී සිටියහැකි කිසිවෙක් නොවී ය. කලින් තමා රැස්කළ ඇඟිලි කපුටු ආදීන් විසින් ගෙන යන ලදුව නැතිවූ හෙයින් පසුව රැස් කළ ඇඟිලි නැති නොවනු පිණිස ලනුවක බැඳ මාලාවක් මෙන් කර පැලඳ ගත් හෙයින් ‘අඞ්ගුලිමාල’ නම් වී පසු කලෙක ඔහු කෙරෙහි අනුකම්පායෙන් ඒ වනයට වැඩි තථාගතයන් වහන්සේ මරා ඇඟිල්ලක් ගනිමියි ලුහුබැඳ එන විට ධර්මලදේශනා කිරීමෙන්ද ඔහු දමනය කළහ. හෙතෙම පැහැඳ පැවිදිව රහත්වී. (විස්තර බුත්සරණ බලා දත යුතුයි. 2. අලව්යක් - ආලවකයක්ෂමයා - මෙතෙම අලව් රට අසල අරණ්යවයෙහි වාසය කළ මහාබල සම්පන්න අති රෞද්ර් යක්ෂායෙකි. දිනක් හත්ථාබලවක කුමාරයා කෙරෙහි හා ඔහු කෙරෙහිද කරුණාවෙන් උත්සාහ වත්වූ බුදුරජාණන් වහන්සේ අලව් යකුගේ විමානයට හුදෙකලාව වැඩිසේක. එවිට ආලවකයා සිය විමනෙහි නොසිටි හෙයින් ඔහුගේ භාය්ය්ෙර්‍දීන්ට දහම් දෙසූහ. පසුව ස්වකීය දොරටුපාල “ගද්රයභ” නමතැනැත්තහුගෙන් මේ පුවත දත් අලව්යක්තෙම කෝපාග්නියෙන් දිලිහි අවුත් මහයුදකොට පරදවාගත නොහී පසුව තම පරපුරෙන් ආ “කිංසුධ චිච්චං පුරිසස්ස සෙට්ඨං” යනාදී ගාථාත්මක ප්රිශ්න විචාර බුදුන් ඒ සියල්ල විසඳූ පසු පැහැද බුදුන්සරණ ගොස් දහම් අසා සෝවාන්ව උපාසකයෙක් වී. 3. අබිමන් - අභිමානය නම් මිත්යාිච ගර්වඳයයි.
204 සුමුගුදා කාව්යා සංග්රමහය
210
අන්වය - දැක්වූ පෙර නිමිති ලෙස සිත රුති වඩ වඩා මුදුනත දොහොති බැඳ රුති මහසත් කුළුණු සිඳු ගිලී. පදාර්ථ - දර්ශ.නය කරවූ පූර්ව නිමිති පරිද්දෙන් චිත්තයෙහි රුචිය වර්ධමනය කෙරෙමින් මස්තකයෙහි දොහොත බන්ධරනය කොට රුචිවූ මහාසත්වියන් වහන්සේගේ කරුණා සමුද්රහයෙහි නිමග්න වී.
211
අන්වය - වෙසින් යුගකෙළ නල පරහිතවූ සුනිල් කුළ මෙන් නැබල එරකුස් පසක් සිය මත දොළ සපුරමින්. පදාර්ථ - වේගයෙන් යුගාන්ත මාරුතය වැනිවූ පරහිතගුණයෙන් යුක්ත වූ අතී නීලමේඝ කූටයක් වැනි වූ මහත් වූ ඒ රාක්ෂ්ය තෙම ප්රවත්යණක්ෂවයෙන් ස්වකීය මතොදො හෘදය සම්පූර්ණ කොට. ටිප්පණි - 1. යුගකෙළනල - යුගාන්ත වග්නිය. එනම් කල්පාන්තයෙහි ඇතිවන මහා ගින්නයි. යුගාන්ත නම් කල්පයාගේ අන්තය හෙවත් නස්නාකාලයයි. ලෝකය සත් සත් වරක් ගින්නෙන් ද අටවන වර ජලයෙන්ද නසී. ඉක්බිති එක් වරක් වාතයෙන් නසී. එක් කල්පයෙක කෘත - ත්රෙ තා - වාපර - කලියි යුග සතරෙකි. කලියුගයාගේ අවසානයේදී ලෝක විනාශක මහා සුළඟෙක් හමයි. එකල්හි මුහුද පවා ගොඩ ගමන්ගනී. හේ යුගාන්තය වාතයයි. 2. පසක් - පාලි ‘පච්චක්ඛ’ ශබ්දයෙන් භින්නයි.
212
අන්වය - මුළු ලෝසත් නොහැර දිවසිරින් පෝසත් කළ තිලෝ සේසත් යුරු ගුණ සයුරු බෝසත් ඉදිරිපිට
සුමුගුදා කාව්යව සංග්රපහය 205
පදාර්ථ - සකල ලෝක සත්වරයන් අවර්ජිතව දිව්යරඓශ්චය්‍්ෙකි යෙන් ප්රකභූන් කළාවූ ත්රි්විධ ලෝකයාට සේවතවඡත්ර්යක් වැනිවූ ගුණ සාගරය මානවූ බෝධිසත්වයන් වහන්සේගේ අභිමුඛයෙහි. ටිප්පණි - 1. පෝසත් - පහුසන්ත = පහුසත් = පහොසත් = පොහොසත් = පො + ඔසත් = පෝසත්. 2. සේසත් - ශ්වේතච්ඡත්රවය - සුදු කුඩය.
213
අන්වය - මොහඳුරු පිහිකුළු සහසකර සිරි ඉසිලු මෙ තොප කෙලෙස් ගිම් දුරලූ නව මේ ලෙසින් බැබලූ. පදාර්ථ - මොහාන්ධකාරය ප්රිතිචිඡන්න කළාවු සහස්රමකිරණයාගේ ශොභාව උද්වහනය කළාවූ මේ නුඹ වහන්සේ ක්ලේශ නමැති ග්රීරෂ්මය දූරිභූත කළාවූ නූතන මේඝයක් පරිද්දෙන් භ්රාශජිත වූ සේක. ටිප්පණි - 1. සහසකර - සහස්ර කිරණයා - සූය්ය් ක යා මෙහි ‘සහස්’ ශබ්දය අධිකාර්ථයෙහිය. 2. ඉසිලූ - උසුල - ධාතුයි.
214
අන්වය - මුළුලොව තුළ වතළ ලෙවන් දිවසිරිපල දෙන දුල මෙතොප ලකළ මෙත්කිඳු හට පිහිට තෝතැන්නකි. පදාර්ථ - සකල ලොකාභ්ය න්තරයෙහි ව්යාලප්තවූ ලෝකයාට දිව්යයඓශ්චය්ය්හර් ඵලයන් දානය කරන්නාවූ කීර්තකතියෙන් උජ්වලිත වූ මේ නුඹ වහන්සේ අලඞකාර වු මෛත්රීර සඞඛ්යානත ලතාවට ප්ර තිෂ්ඨිතවූ ආලවාලයකි.
206 සුමුගුදා කාව්යර සංග්රයහය
ටිප්පණි -
1. මෙත් කිඳු - මෛත්රීය ලතාව - බුදුහු මෙත්ලියට ආලවලයකි. බුදුහු බෝමැඩ හිඳ මෛත්රීතන්ම මාර විජය කළහ. ධනපාලකාදි ප්රතචණ්ඩසත්වයන් මෛත්රීතන්ම දමනය කළහ. මඝමානවාදී ත්‍රය ස්ත්රිංිශත් සත්පුරුෂයෝ මගධ රාජයා වුහුටු ප්රනචණ්ඩ හස්තීහු මෛත්රීීන්ම පාදාවනත කළහ. සාමාවතී ප්රුමුඛ පන්සියයක් ස්ත්රී හු උදයනයා සහස්රාස්ථාමයෙන් වුහුටු ශරය මෛත්රීීන්ම පරාඞමුඛ කළෝ. බුදුහු සසර වසනකල එක් ජන්මයෙක්හි තමන්ගේ රාජ්යරය අසිද ගෙන. තමන් දොරතුරේ එල්වාපි රජකු ප්රිමය පුතකු සේ දුටුහ.
මෛත්රීු භාවනා කරනුවන් වසන පියෙස්හි වග්දෙන්හු (ව්යා ඝ්රම) බඩසා මුවපොල්ලන් දැක තමන් දරුවන් සෙයින් පෙම්කොට කිරි පොවති. ආතපයෙන් බිනන් දෙහ ඇති නාගයෝ මයුරයන්ගේ පිල්සෙවණට වැද සැතපෙති. මූෂිකාවෝ ආශිවිෂයන්ගේ දරණගැබ ඇවිද කෙළිත්.
මෛත්රීි භාවනා කරනුයේ සුවයෙන් නිදයි. සුවයෙන් පුබුද්දී - දුස්සවප්න නොදකී. මනුෂ්යා මනුෂ්යනයනට ප්රිකය වෙයි. දෙවතාවෝ ඔහු රකිති. අග්නිවිෂශස්ත්ර යෙන් උපද්රනව නොවෙයි. වහා චිත්ත සමාධාන ඇතිවෙයි. මුහුණ පහන් පැහැවෙයි. නොමුළාව කාලක්රියයා කෙරෙයි. අධිගම නොකෙළේ නම් බ්රැහ්ම ලොකයෙහි උපදී. මෙසේ මෛත්රී මහාතිශංස පරිදි සැලකිය යුතුයි.
215
අන්වය - නුවණ ගැඹුරින් ගුරු ගන කුළුණු තරඟින් හෙබි ගුණගණ රතන පිරි එයින් හිමි නුඹ මහසයුර මෙන.
සුමුගුදා කාව්ය සංග්රඹහය 207
පදාර්ථ - ඥාන ගාම්භීය්‍්යග නේ බරවූයේය. ඝනවූ කරුණා තරංගයන්ගෙන් ශොභමාන වූයේය. ගුනසමූහ නමැති රත්නයෙන් සම්පූර්ණ වූයේය. එසේ හෙයින් ස්වාමීනි නුඹවහන්සේ මහාසාගරය හා සමානයහ.
216
අන්වය - පවර හිමි නුඹ ලෙව් විසින අජර අමරින හෙබි අපවග පුරට මනමෙන උලැගෙන රුවන් හිණ වැනි. පදාර්ථ - ප්රිවරවූ ස්වාමීනි, නුඹවහන්සේ ලොකවාසීන් විසින් අජරාමර භාවයෙන් ශොභමානවූ නිර්වාිණපුරයට සිත්වූ පරිද්දෙන් නගිනු ලබන්නාවූ රත්න සොපානයක් හා සමානයහ. ටිප්පණි - 1. අජරඅමරින - නිර්වායණය අජරය. ජරාවෙන් විනිර් මුක්තය. ජරා නම් දිරීම් ස්වභාවයයි. එහෙයින්ම අමරය. මරණ ස්වභාවයෙන් තොරය. 2. උලැහෙන - උ - ලඟ - ධාතු උල්ලංඝනයෙහිය.
217
අන්වය - තිලොව එකලෙසිනේ විසුළ පිරිසිදු කුළුණේ යුතු මහිමි සඳිනේ මදිවි රැකුනේ ඔබ නිසාමය. පදාර්ථ - තුන්ලොකයෙහි එකාකාරයෙන් ව්යාුප්තවූ පරිශුඬ වූ කරුණාගුණ යුක්තවූ මාගේ ස්වාමිචන්ර්තුනයාණනි, මාගේ ජීවිතය රක්ෂාණවූයේ ඔබවහන්සේ නිසාමය. ටිප්පණි - 1. තිලොව - ත්රෛදලොකය - එනම් - කාම රූප - අරූප කියා හෝ සත්වව - අවකාශ - සංස්කාර ලොක කියා හෝ ස්වර්ග - මර්ත්යය - පාතාල කියා හෝ වේ. අන්ත්යි දිර්ඝචය සදැස් රක්නටය. 2. විසුළ - විසුර - ධාතුයි.
208 සුමුගුදා කාව්යස සංග්ර්හය
218
අන්වය - මබඳු රකුසක් අත වැද දිවි රැකගත මඳව මෙකත අප හිමිවෙතනුවොත් මඳකලකින් මැරවුවා. පදාර්ථ - මාවැනිවූ රාක්ෂකසයෙකුගේ හස්තයට ප්ර විෂ්ටව ජීවිතය රක්ෂා කොට ගතහොත් මදිවීමේ කාන්තා තොමෝ අස්මත්හු ස්වාමීන් සමීපයට නොපැමිණියා නම් ස්වල්ප කාලයකදී මාරාපණය කළාය.
ටිප්පණි - 1. මැරවූවා - මර මැරුම්හි ධාතුයි. “ඇස්මරා” “තලුමරා” යනාදි තන්හි එන අර්ථ.ය ද සලකන්නේය. “නිදිමරා” යන තන්හි ‘මරා’ යනු ‘වරා’ යන්නට සමානය. අකර්ම්ක ‘මර’ ධාතුවට වත්මන්හිදි ‘මිය’ යනු ආදෙශයි. අයුහි ‘මළ’ යනු නිපතිත රූපයි. අතීත නිපාත ක්රිවයාව ‘මියැ - මැරී’ යනු වෙයි.
219
අන්වය - හිමි තොප නොලදහොත් විදුදර අන් දිසි තිවුණු රණදර යුත් කගින් මෙමා දිවි වැනසුවා සැකනැත්. පදාර්ථ - ස්වාමීනි නුඹවහන්සේ නොලද්දෙමි නම් විද්යා ධරයාගේ හස්තයෙහි දෘශ්යථමානවූ තීක්ෂසණවූ ස්වර්ණනමය ධාරාවෙන් යුක්තවූ බඩ්ගයෙන් මේ අස්මත්හු ගේ ජීවිතය විනාශ කළාය. ඊට සැකයක් නොමැත්තේය.
220
අන්වය - හිමි උදර සුමුගේ මෙ විදුදර සමගේ රැදි ලඳ තොප දත්රගේ නොබුදුවුහයි මෙමට නොහැඟේ.
සුමුගුදා කාව්ය සංග්රනහය 209
පදාර්ථ - ස්වාමීනි මාගේ උදරයෙහි සමුද්ගයෙහි මේ විද්යාරධරයා සමග වාසය කළාවූ මේ ස්ත්රිිය නුඹවහන්සේ අවබොධ කරගත් ආකාරය කරණ කොට ගෙන ඔබ වහන්සේ බුදු නොවූහයි මේ අස්මත්හට නොවැටහෙයි.
221
අන්වය - මෙලෙව් සක්විති සැප සහ ඔප වැඩිමිණි රුවන අද ඇතහොත් හිමි තොප මෙ අප දුගී පඬුරට පුදමි. පදාර්ථ - මේ ලොකයෙහි චක්රසවර්ති සම්පත්තිය සමඟ අධික කාන්ති ඇති මාණික්යඅ රත්නය අද දිනයෙහි ඇත්තේ නම් ස්වාමිනි නුඹවහන්සේට මේ අස්මත්හුගේ දුප්පත් ප්රා හෘතයක් පිණිස පූජාකරමි. ටිප්පණි - 1. සක්විති - චක්ර රත්නයෙන් රාජවෘත්තිය අනුශාසනා කරන රජතුමායි. 2. මිණිරුවන - මාණික්යණරත්නය - චක්රාවර්තිරාජයනට චක්රශරත්නය ආදිකොට ඇති සප්තවිධ රත්නයෙන් පහළ වෙති. එනම් - චක්ර-රත්නය - හස්ති රත්නය - අශ්ව රත්නය - මණි රත්නය - ස්ත්රී් රත්නය - ගෘහ පති රත්නය - පරිනායක රත්නය යන මොහුයි. මේ සප්තරත්නයෝම මහානුභාව සම්පන්නයහ. එයින් මණිරත්නය රැ හාත්පස එකලු කිරීමෙහි සමර්ථයහ. 3. ඇතහොත් - ආවස්ථික කෘසන්ත නිපාතයි.
222
අන්වය - කුස සුමුග රූපුසක් විදුදරා සහ හුන් දිගැසක් පසක් දුටු මීට වැඩි දිව ඇසක් ලොව ඇද්ද? පදාර්ථ - කුක්ෂිරයෙහි සමුද්ගයෙහි ශත්රැ වූ විද්යාටධරයා සමග උපවිෂ්ටවූ ස්රිති යක ප්රරත්ය-ක්ෂෂ වශයෙන් දර්ශයනය කළාවූ මීට අධිකවූ දිව්යධඥානයක් ලොකයෙහි විද්යථමාන වේද?
210 සුමුගුදා කාව්යෂ සංග්ර්හය
ටිප්පණි - 1. මීට - මෙහිට - මිහිට = මිඉට ( සමාන ස්වර දීර්ඝයයෙන්) මීට. 2. ඇද්ද - ඇතිද = ඇත්ද - ඈද්ද? 3. දිවැසක් - දිව්ය චක්ෂුහසක් - බුදුන්ගේ පසැසින් දෙවන ඇස දිවැසයි. චුති උත්පත්ති ආදි වශයෙන් එකලෝක ධාතුවක හෝ අනෙක ලෝක ධාතුන්හි හෝ අපායට යන්නාවුද සුගතියට යන්නාවුද සත්වුයන් දන්නේ දියැසය.
223 අන්වය - නය් පඩිතුළට එදුටු මෙබඳු ගුණයෙන් සේනකපඬි පැමිණියයි හිමි තොප මෙමට හැඟුනයි පදාර්ථ - නාගයා හස්ත්රා භ්යනන්තරයට ප්රයවිෂ්ට වියයි එය (පැණැසින්) දශර්නඋය කළාවූ එතාදාශ ගුණයෙන් යුක්තවූ සේනක පණ්ඩිතයන් වහන්සේ පැමිණිසේකැයි ස්වාමිනි, යුෂ්මතුන් වහන්සේ මේ අස් මත්හට සිතී ගියේය.
විස්තර - මේ පද්යනයෙන් විස්තර වනුයේ “ සත්තු ශස්ත්රඃි ජාතකය” පිළිබඳ කථා පුවතයි. සිංහල මහා කාව්යණයක්වූ “කාව්යමශෙඛරය” රචනා කරන ලද්දේද එය ගැබ්කොටය.
ටිප්පණි - 1. නය් - ‘නය්’ යනු ප්රුකෘතියි. ප්රේකෘතිය ‘නයි’යි සලකතොත් සාවද්ය ය. එවිට ‘නයියඃ - නයියෝ’ යනාදි වශයෙන් වරනැගේ. ‘නය්’ සදද ‘ගොය්’ - ළමය්’ යනාදි ශබ්ද මෙන්ම වරනැගේ. ‘ළමා - ළමය්’යි ශබ්ද දෙකක් ඇත්තාසේ ‘නා - නාය්’ යි එකාර්ථවූත් වරනැගීමේදි සමාන රූප ලැබෙන්නාවූත් ස්වරාන්ත ව්යදජනාන්ත ශබ්ද දෙකක්ම ඇතිබව සැලකිය යුතුයි.
සුමුගුදා කාව්ය් සංග්රමහය 211
2. සේනකපඬි - සසර සැරිසරනා බොධිසත්ථතවයන් වහන්සේ එක් අත්බැවෙක බමුණු කුලයෙක ඉපිද සේනක පණ්ඩිතයායි ලොක ප්රතසිඞව බොහෝ හිත වැඩ කළහ. සක්තුභසත්රාා ජාතකයේදී නයිපැණය විසඳන ලද්දේද එතුමා විසින්මය. 3. ‘පසි’ – ‘පසිබ්බක’ ශබ්දයෙන් භින්නයි. පසුම්බියයි. (පසිබ්බක - පහිවඟ - පහිවඅ - පහිවං - පයිවා - පසිය.) 4. වන්නයි - වන්යයි (ව්යං’ජන පූර්වලරූපයෙන්) වන්නයි. 5. හැඟුනයි - හැඟුන - යි - හඟ - ධාතුයි.
224 අන්වය - වක්සතන මුන් නැති ලොවක් බඹලොව හැර නැත හිමිසඳ අද මෙවක් පටන් මුන්වෙත මසිතුවක්වෙයි. පදාර්ථය - වඩකවූ සන්තාන ඇති මේ ස්ත්රීැන් නැත්තාවූ ලොකයක් බ්ර හ්ම ලොකය හැර අවිද්යිමානය ස්වාමිචන්ර්මේ යාණනි, මේ දවසෙහි සිට මේ ස්ත්රීය වර්ග යා කෙරෙහි මාගේ චිත්තය වක්රර වන්නේය.
ටිප්පණි - 1. බඹලොව - බ්ර්හ්මලොක්ය - බ්රවහ්මලොක සොළොසකි. එනම් - බ්ර්හ්මපාරිසද්යබය - බ්රයහ්ම පුරොහිතය - මහා බ්රතහ්මය - පරිත්තාහය - අප්පමාණාභය - ආභස්සරය - පරිත්තසුභය - අප්පමාණසුභය - සුගකිණ්හකය - වෙගප්ඵලය - අවිහය - අතප්පය - සුදස්සය - සුදස්සිය අකනිට්ඨකය - අසඤ්ඤඝතනය යන මොහුයි. බ්රණහ්මලොකයන්හි ස්ත්රී හු නූපදිති. යම් හෙයකින් ස්රිය යනයක් ධ්යාරන වඩා පුරුෂ බවක් ලැබ බඹ ලොවක උත්පත්තිය ලබාද ඒත් උපදින්නේ පාත පාත බ්රනහ්මලොකයන්හිමය. ධ්යාතන වැඩූ පුරුෂයෝම ඉහළ බ්ර්හ්මලෝකයන්හි උපදිත්. 2. චක්සතන - වංකවූ චිත්ත සන්තාන ඇති, ස්ත්රී්හු වංකයෝයි. 3. මෙවක් - මෙවක - ‘වක්’ සඳ කාලාර්ථවාචීය.
212 සුමුගුදා කාව්යු සංග්රවහය
225
අන්වය - සපිරිගුණයෙන් සොමි සදිසි මුළු ලොව එක හිමි තොප සිරිපා යුග වඳිමි. අද පටන් සරණ නොහරිමි. පදාර්ථ - සම්පූර්ණි ගුණය කරණකොට ගෙන චන්ර්ප යා වැනිවූ සකල ලොකයට අසහාය ස්වාමිවූ නුඹ වහන්සේගේ ශ්රීිපාද යුග්මය වන්ද නය කරමි, අද අදවස සීමා කොට ඔබගේ ප්රශතිෂ්ඨාධාරය පහ නොකරමි.
ටිප්පණි - 1. සිරිපායුග - ශ්රීරපාද යුග්මය - මෙහි ‘සිරි’ සඳ ගෞරව පිණිසය. 2. සරණ - සරණාගමනය චතුර්විධ වේ. එනම් - ආත්ම නිර්යායතන - තත්පරායණ ශිෂ්යයභාවොපගමන - ප්රේණිපාත යනුයි. (විස්තර ප්ර දීපිකාව බලා දතයුතු.)
226
අන්වය - බුදුකුරු දහම්රැස එක්කොට මැවු රුවලෙස මහසතුන් දෙස සිට රකුස් මෙසේ යසගොස කළ සඳ. පදාර්ථ - බුඬකාරක ධර්මද රාශිය එකී භූත කොට මාපනය කළාවූ රූපයක් වැනිවූ මහාබොධිසත්වකයන් දශාවෙහි ස්ථිතව රාක්ෂ සය මේ ආකාරයෙන් යසොඝොෂය කළ කල්හි.
227
අන්වය - සසර දුක් සිඳහළ මොක් පුර සැප සැපත්කළ බෝසත් එතවසර ගොර රකුස්හට සදහම් දෙසා.
පදාර්ථ - සංසාර දුඃඛය ඡෙදනය කොට හැරියාවූ නිර්වාෝණ සම්පත්තිය සම්ප්රා ප්ත කළාවූ (හෙවත් ළඟා කළාවූ) බොධි සත්වූ වූ ඒ තාපස තෙම ඝොරවූ රාක්ෂ සයාහට සඞර්මාය දෙශනා කොට.
සුමුගුදා කාව්යය සංග්රළහය 213
228
අන්වය - සිව් අවා පුරයෙන එකක ඉපදී සිටගෙන සිදු කළ පවින් වන වැඩ අවැඩ හිමි ඔහුට දෙසමින
පදාර්ථ - සතර අපාය පුරයෙන් එක් පුරයෙක උත්පන්නව සිට ගෙන සිඞ කළාවූ පාපයෙන් වන්නාවූ සුභා සුභයන් ස්වාමි තෙම ඒ රාක්ෂුසයාට දෙශනා කොට.
ටිප්පණි - 1. සිව්අවාපුරයෙන - නරකය - තිරිසන් ලෝකය - ප්රොත ලොකය - අසුර නිකාය යන සතරයි. එයින් රාක්ෂයසයා උපන්නේ අයුර නිකායාතහගීත රාක්ෂ ස යොනියෙහිය. 2. ඉපිදී - උ - පද - ධාතුයි. 3. වැඩඅවැඩ - පවින් අවැඩක් මුත් වැඩෙක් නම් කිසි කලෙකත් සිදු නොවේමය. එහෙයින් මෙහි ‘වැඩ’ යනු ආධික්යතයෙකි.
229
අන්වය - ඔහු කුළුණු වතුරේ හිල්වමින් දැන් තෝ මෑ කෙරේ රොස නපුරේ නොකර ඔවාදී. පදාර්ථ - ඒ රාක්ෂිසයා ස්වකීය කරුණා නමැති ජලයෙහි නිමග්න කරවා මේ වේලෙහි (මෙවක් පටන්) යුෂ්මත් තෙම මේ ස්ත්රීත කෙරෙහි රොසයක් හෝ ක්රෑහර ක්රි්යාවක් හෝ නොකරවයි අවවාද දානය කොට.
ටිප්පණි - 1. වතුරේ - “මෙහි ‘වතුර’ ශබ්දය ජලෞඝවාචිය. මේ එහි නිර්ව වනාර්ථය මැයි. නිශ්ශංක මල්ලගේ ලෙඛනවලද රුවන් මෙලෙහිසහ පියුම් මෙලහිද (බටුවන්තුඩාවඩෙග් සංස්කරණය) හෙන්ද්රිපක් ජයතිලක මහතාගේ එළු ආකාරාදියෙහිද එම අර්ථඩයම දී තිබේ. ක්ලෆ් මහතාගේ අකාරාදියෙහි වතුරු -
214 සුමුගුදා කාව්යක සංග්රතහය
වතුර’ යන වචන යුගලම තිබේ. එහි ප්රමථම වචනය “ඔඝ - සෞත - තරඞග - මෙඝ” (මෙහි අවසාන අර්ථය ගැන පියුම් මලද බලනු.) යන නාමයන් ගෙන්ද දෙවැන්න ‘ජල’ යන්නෙන්ද හඳුන්වා ඇත. හෙන්ද්රියක් ජයතිලක මහතාගේ නාමාවලියෙහි ‘වතුර’ සඳ ‘ඔඝ’ යන පය්ය්‍ර්‍ාය වචනයෙන් දැකිවිණි. මේ වචනයෙහි නිරුක්ති අනුව විවිධ මත පහළ කෙරෙත්. ජේමිස් ද අල්විස්තුමා ‘වාරි’ සදින්ද ‘ගෝල්ඩ්ස්මිත්’ පඬිතුමා ‘වාතුල’ සදින්ද මහාචාය්ය්තර් ගෛගර් තුමා සහ බී.ගුණසේකර මුදළිඳු ‘විස්තාර’ සදින්ද (පා.ප්රා .වින්ථාලර) මේ පදය බිද ගනිත්. ඩොනල්ඩ් ෆර්ගියුසන් මහතා විසින් මේ පිළිබඳ තමාගේ අවසාන ලිපියෙන් යටකී නිරුක්තිය ඇදහිය යුතු බව පවසන ලදි. යථොක්ත වචනයන් වඩා සාම්ය්යක් පැනෙන “සං. “වර්ත්රූක” (හෙමචන්ර්මුදගේ අනෙකාර්ථ සංග්රිහ iv 31) ශබ්දයෙන් ප්රාලකෘත භාෂාවට ‘වත්තරූඅ’ යයි බිඳී හෙළු බසැ වතුරු සහ වතුර කියා එන්ට ඇති බව මම අදහස් කරමි. (සිං කතුර = සං: කර්ත රි යනුද සසදනු.) තවද ‘වර්තතරූක යනු දිය සුළියට හෝ දියසුළි ඇති ගඟකටද නමි’ මේ ගැන ‘දියසුළිය’ යන අරුත් ඇති සං: ‘ආවතී’ ශබ්දය හා සජීව මෙඝවාචක ‘ආවර්තනක’ ශබ්දයද සසඳනු.” (පැරණි ලියවිලි සඟරාව)
230
අන්වය - පරපණ නැසීමය අන්සතුවත් ගැනීමය පරදර කිරීමය බිඳ නැසුම් දැන මුසා කීමය.
පදාර්ථ - පරප්රායණ විනාශය පරායත්ත වස්තුන් සොරා ගැන්මය පරස්ත්රීම සෙවනය කිරීමය විසංවාදනය කොට අර්ථහානිය ජානනය කොට බොරු කීමය.
සුමුගුදා කාව්යන සංග්රනහය 215
ටිප්පණි - 1. පරපණනැසිමය - පරප්රාොණ විනාශය - සතුන් මැරීමයි. ප්රා)ණවධ කරනුයේ මෙම ජන්මයෙහි ශස්ත්රට ශෘඞගාදීන් උපහතවෙයි. නරකයෙහි උපද අනෙකවර්ෂය කොටි සහස්රරයෙහි පැසී එයින් මිදුණු කළ මහත් විභූති ඇති කුලයෙහි අභිරූපව උපන්නේද වී නම් සම්පත් නොවළදාම නව යොවුනෙහි මරණ ලැබේ. යමෙක් ප්රානණවධ කෙළේද ඕහට අහසෙයි සිටියද සමුද්රල මධ්ය යෙහි සිටියද විදුරු ගුහාවෙහි සිටියද පාපකර්මකයෙන් මිදීමක් නම් නැති. “ස්වප්රා ණාත්ම ප්රනගල්භත්වාාත් කොනුගකන්යාාන පාලයෙත් ස්වජීවිතමිව ප්රායණාන් ප්රාීණිනාං හිතවෙතනඃ” යනු හෙයින් තමන් තමනට සෙනෙහැත් කිසි කෙනෙකුන් සත්නට දුක් නුදුන මැනව. 2. අන්සතුවත් ගැනීමය - අදත්තාදාන අකුශල කර්මායයි. පරද්රබව්යවයාගේ ආදානය (ගැනීම) ආත්මද්රකව්යතයාගේ විනාශයට හේතු වේ. සොරකම් කළවුන්ගේ සියලු වස්තුව ගන්නා බැවින් කීහ නීතිශාස්ත්ර්යෙහි
“පරද්රසව්යවහරණමාත්මද්රීව්යස්යේ විනාශ හෙතුඃ”යි පරස්වහරණයෙන් මෙම ජන්මයෙහි කණ්ටක ලතාභිඝාතාදි (කටුවැල් ආදියෙන් තැලීම් පීඩා) අනෙකප්ර කාර කම්කටුලට පැමිණෙත්. “නචෞර් යාත් පරං මෘත්යුමපාශඃ” යි චෞරකර්ම්යට වැඩි අනෙක් මරණ පාශයෙක් නොමැති බව කියන ලදි. “හස්තපාද ශිරශ්ඡෙදි බහු විඝ්නස්යා කාරණම් ස්වප්නෙ නාපි පරද්ර ව්යංන විෂවත් කොන වාරයෙත්” යනු හෙයින් ජන්මාන්තරයට නොයන තුරුම මහානර්ථ කරවන බැවින් පරද්රෙව්යන ගිනි සෙයින් විෂසෙයින් ආශිවිෂයන් සෙයින් ඝොරවිෂ සර්පායන් සෙයින් දුරින්ම දුරු කටයුතු.
216 සුමුගුදා කාව්යය සංග්රනහය
231
අන්වය - එලෙසින් සහ මෙරායා සුරයා පීමුදු මේපස නොකර රකුසුට තවසරායා දෙසී. පදාර්ථ - එසේම මෙරය සහිතවූ සුරාව පානය කිරීමද යන මේ පඤව පාපය නොකරවයි රාක්ෂුසයාහට තාපස තෙම දෙශනා කෙළේය.
ටිප්පණි - 1. පීමුදු - පීමදු = (ස්වරපර රූපයෙන්) පීමුදු. 2. සුරාසා මෙරායා - ( අන්ත්යයයකාර දීර්ඝක එළි රක්නවය) පුප්ඵාසව - පලාසව - පිටිවර්ග- පල්කිරීම් ආදියෙන් සාදාගන්නා මත් ද්රයව්යරයෝ සුරා මෙරයයි.
යම් කෙනෙක් හලාහල විෂ සෙයින් සුරාමෙරය මද්යනපාන කොළෝද ඔහු නරකයෙහි උපද අනෙක වර්ෂස කොටි සහස්රයයෙහි පැසී එයින් මුක්තවූ කල්හි උන්මත්ත වෙති - ලජ්ජා නැති වෙති. දින වෙති. දුඃඛිත වෙති. ශොකි වෙති. විරූප වති.
සුරා දිව්යතලොකයට අාවරණය. රාගාදීනට ප්රයභවය. තුන් භවයට පිහිටය. තුන් මහා පුරුෂයන් විසින් ගර්භිතය. තුන් මහා පුරුෂයන් විසින් ගර්භිතය. ත්රි විධ දුශ්චර්තයට කාරණය තුන්ලොවට පිහිටවූ සස්නට විනාශ කරයි. “තිදිවාචරණං තිමලප්පභවං තිභවස්ස ගතිං තිජනාවමතං තිවිධස්සපි දුච්චරිතස්සහිතං තිභචුබ්ගවසාසන නාසකරං” යනු එයින් කීහ. සුරා උන්මාද විද්යා”ය - ව්ය සන ප්රිතිෂ්ඨාය - දාරිද්ය්ටයහකරය - පාපජනකය - අපායමාර්ගාය - අන්ධඑකාර ගර්භසය. එයින් කීහ.
සුමුගුදා කාව්යම සංග්රටහය 217
“උන්මාද විද්යාං ව්යරසන ප්රරතිෂ්ඨාං සාක්ෂා් දලක්ෂමිං ජනනීමසානාම් අදෛව සිඞාං කලිපඬතිං තාං ක්රි ර්ණිත ඝොරාං මනස්සහමීස්රා්ම්”යි. එහෙයින් රහමෙර නොපියයුතු - නොද පෙවිය යුතු නොදපැසැස්ස යුතු.
232
අන්වය - මෙපව්පස නොකොළොත් කිසිලෙස බවදුක් නොලැබ ගොසින් දෙව්පුර වැස එහි දිවඉසුරු රැස විඳ. පදාර්ථ - මේ පඤ්චපාපයන් නොකෙළේ නම් කිසි ආකාරයකින් භවදුඃධයන් අලබ්ධව ගමනය කොට දිව්යු පුරයෙහි වාසය කොට ඒ දෙව්ලොවෙහි දිව්යව ඓශ්චය්ය්රර් රාශිය වින්දවනය කොට. ටිප්පණි - 1. බවදුක් - සංසාර දුඃඛයන් - ‘බව’ නම් කර්ම.භව උත්පත්තිභව යයි ද්රරවිධය. කුශලාකුශල වෙතනා කර්ම භවය. ඒ අනුව ඒ ඒ තන්හි උපත ලැබීම උත්පත්ති භවයි. 2. දෙව්පුර - දිව්යනපුරය. චාතුර්මහාරාජිකය තාවනිංසය යාමය - තුසිතය - නිම්මාණරතිය පරනිමිමිත වසවත්තියයි හේ ෂට්විධයි.
233
අන්වය - හැම මුනි පසේබුදු අහසවූ විදි සුපිරිසුදු මොක් සිරිදු කෙළවර ලැබේ. බුදු කෙනකු මෙන් වදහළෙ.
පදාර්ථ - සියලු බුඬ ප්රඅත්යෙුක බුඬ අග්රදශ්රාකවකයන් වහන්සේලා වින්ද නය කළාවූ සුපරිශුඞවූ මොක්ෂ-ශ්රී යද අවසානයේදී ලබන්නේයයි බුදුවරයන් වහන්සේ කෙනෙකුන් මෙන් වදාළ සේක.
218 සුමුගුදා කාව්යහ සංග්ර්හය
234
අන්වය - මහසත් සුපුන්සඳ මනනද වදන් කිරණින් පිපි කුමුදු විලසින් රකුස් සඳ සතොස් සපුරා සිට. පදාර්ථ - මහාබොධිසත්ව නමැති සම්පූර්ණ චන්ද්රඳයාගේ සිත් කළුවූ වචන නමැති රශ්මියෙන් පුෂ්පිතවූ කෞමද පුෂ්පයක් පරිද්දෙන් රාක්ෂ ස තෙම ස්වකීය චිත්තය සන්තෝෂයෙන් සම්පූර්ණු කොට ස්ථිතව. ටිප්පණි - 1. කුමුදු - ‘කුමුදු’ යනු සුදු උපුල් - කල්හාර - සුදු ඕලු වලට ව්යදවහෘතය. “පෙරව සඳ කිරණ පිපි කුමුදු මල්වටින්” යනු වෙන් ශ්රීඋ රාහුල ස්වාමීහුද කුමුදු කුසුම් චන්ද්රරකාන්තියෙන් විකසිත වන බව කීහු. ‘ෙකාඳ’ යනු අතිකකි. තවද ‘කුමුදු’ සඳ කපුරු - දේවවර්ගඳයක් වානර වගර්යූක් - උත්පල සියක් ලක්ෂුයක් වූ ගණන යනාදී අර්ථ්යන්හිද වැටේ.
235
අන්වය - සතොසින් මෙමා කුස තුළ රැක සිටියදී තී නිසැක මෙලෙසින් අදහම් සෙවුයෙහි, එලෙසින් රැක ඉන් වලක ගත නුහුණුයෙමි. ඉන් ලොව කවරෙක් දිගැසින් වලක රකීත්ද?
පදාර්ථ - සන්තෝෂයෙන් මේ අසමත්හුගේ කුක්ෂිය තුළ රක්ෂාන කොට සිටිද්දී යුෂ්මතිය නිඃශඩ්කිතව මේ ආකාරයෙන් අසඬර්මඅ සෙවනය කෙළෙහිය. එයාකාරයෙන්ද රක්ෂාත කොට ඒ අසඬර්මස සේවනයෙන් හෙවත් පරපුරුෂ සෙවනයෙන් වලකාලිය. නොහැකි වූයෙමි. එහෙයින් ලොකයෙහි කවර නම් ජනයෙක් ස්ත්රීතන් පරපුරුෂ සෙවනයෙන් විරමනය කොට රක්ෂාක කෙරෙත්ද?
සුමුගුදා කාව්ය් සංග්ර්හය 219
ටිප්පණි - 1. සිටිය - කෘදන්ත නාමය විශෙෂණ වන කල්හි ඇතැම් විට අග ‘අ’ යන්නෙක් යෙදේ. එහෙයින් ‘සිටි’ යනු සිටි + අ = ‘සිටිය’වෙයි. බැලු = බැලුව යනාදිය සලකනු. විශෙෂණය ‘වූ’ යන්න හා සම්බන්ධක වන කල ‘අ’ – ‘ආ’ වෙයි. ‘සිටියාවූ - බැලුවාවූ’ යන ආදි වශයෙනි. මෙකී යොගය අතීත රූපයට පමණක් නොව වර්ත මාන රූපයටද එක්වෙයි. ‘සිටිනු - සිටින - සිටුනා - සිටින්නාවූ’ යනාදිය නිදර්ශ නයි. 2. වලක - ‘වලක’ යනු සඳස් රක්නට හුස්ව වී.
236
අන්වය - මෙලෙස මුවමඳ විලස අවගුණ කියමින් කුළුණු සිහිලස පිරි සයුර මැද ගිලෙමින් මුදු තඹර බඳු එහිමි පායුග වඳිමින් ලොබ නොවමින් ඇය එසඳ ගමන් කරවා. පදාර්ථ - මේ ආකාරයෙන් මුව නොපොහොනා පරිදි ස්රීන න්ගේ අවගුණයන් කථනය කරමින් ඒ බෝසතුන්ගේ කරුණා නමැති ජලයෙන් පිරුණා වූ සාගර මඬ්යනයෙහි නිමග්න වෙමින් මෘදුවූ තාම රසයක් වැනිවූ ඒ ස්වාමීන්ගේ පාද යුග්මය වන්ද්නය කොට ලොභ නොව ඒ ස්ත්රිිය එවේලෙහි පිටත් කොට යවා. වෘත්තය - සමුද්රයඝොෂයි. ලක්ෂරණ කර්ථලතය.
237
අන්වය - ගොර දානවරකුස් පාතඹර තුගු තුල් සුනිල් ගිරි සිර නැගෙමින් කොපමණ ආදර වඩා සදා.
පදාර්ථ - ඝොරවූ දානව රාක්ෂතස තෙම බොධිසත්වි පාද පද්මය උස්වූ මහත්වූ අති නීලවූපර්ව ත මස්තකයෙක්හි උද්ගතවූවාක් මෙන් අප්රෙමාණවූ ප්රේම වර්ධ නය කොට මස්තකයෙහි සජ්ජිත කොට.
220 සුමුගුදා කාව්යො සංග්රතහය
238
අන්වය - මහ පුරිස් වෙත සිට තියුණු යසගොස් කරමින් දහස්වස් පවතුව කියා තම රැඳි නිවෙස් දෙස් ගියෙ.
පදාර්ථ - මහා පුරුෂයන් සමීපයෙහි ස්ථිතව නික්ෂ ණවූ යසොඝොෂය කොට සහස්‍ර වර්ෂ්යක් පවතීවායයි හෙවත් ජීවත් වෙඝිවායි කථනය කොට තමන් වාසය කරන්නාවූ නිවෙස දිශාවට ගමනය කෙළේය.
239
අන්වය - පවර මුනි මෙදහම් රැගෙන දක්වා මනරම් සඟ මැදෙහි විහිඟුම් මුදු උතුම් සිව්සස් පහළකර.
පදාර්ථ - උතුම්වූ සර්වරඥයන් වහන්සේ මේ ජාතක ධර්මිය ග්රදහණය කොට දර්ශනය කරවා සිත්කලුවූ සංඝ මධ්යකයෙහි මහත්වූ මෘදුවූ ප්රේවරවූ චතුස්සත්යගය ප්රාකාශකොට.
ටිප්පණි - 1. සිව්සස් - චතුරාය්ය්්වූසත්යවය - ආය්ය්රොධවූ බුඬානුබුඬ මහා ශ්රාීවකයන්ගේ සත්යු චතුස්කය. එනම් - දුඃඛ සත්යමය - සමුදය සත්යයය - නිරොධ සත්යරය - මාර්ග සත්ය්ය යන මොහුයි. මෙහි ‘දු’ ශබ්දය කුත්සි තාර්ථදයෙහි වැටෙයි. ‘බ’ ශබ්දය තුච්ඡාර්ථයයෙහි වැටෙයි. පළමුවන සත්ය ය කුත්සිතය , අනෙකො පද්රයවඃධිෂ්ඨානවන බැවින් තුච්ඡය මෙසේ කුත්සිත වන බැවින් තුච්ඡවන බැවින් ‘දුඃඛ’ වේ.
‘සං’ යනු සංයොගයෙහි වැටෙයි. ‘උත්’ යනු උත්පත්තියෙහි වැටෙයි. ‘අය’ ශබ්දය කරණයෙහි වැටෙයි. මෙසේ දෙවන සත්ය්ය සංයොග ඇති කල දුඃඛයාගේ උත්පත්තියට කාරණවන බැවින් ‘සමුදය’ වේ.
සුමුගුදා කාව්ය් සංග්රබහය 221
‘නි’ ශබ්දය අභාවයෙහි වැටෙයි. ‘රොධ’ ශබ්දය චාරකයෙහි වැටෙයි. මෙසේ සංසාර චාරක සංඛ්‍ා්දතවූ දුඃඛරොධයාගේ අභාවය නිරොධයවෙයි. දුඃඛ නිරොධයට පමුණුවන ප්රෙතිපත් ආලම්බන විසින් තදහිමුඛීභූතවන බැවින් ‘මාර්ගමය’ යි. මේ භවසුබාසවාද ග්රවර්ථැත සත්වකයනට සංවෙග දනවනු සඳහා පළමු දුඃඛසත්යරය දෙශිතය. ඒ දුඃඛයට හේතු දක්වනු සඳහා තදන්නතර කොට සමුදය සත්යුය දෙශිතය. ඉක්බිති සහේතුක දුඃඛයෙන් අභිභූතවන බැවින් සංවිග්නමානයනට තිස්සරණ දර්ශනයෙන් ආස්වාද දනවනු සඳහා නිරොධ සත්යයය දෙශිතය. ඉක්බිති නිරොධාභිගම සඳහා නිරොධ සම්ප්රාරපක මාර්ග සත්ය ය දෙශිතයි. (ප්රවදීපිකා)
240
අන්වය - බඹසුරන් පිණිපා කරවූ සිරිපා තඹර කෙලෙස් පාකළ මුනි පෙරපසු ගළපා මේදා දෙසී. පදාර්ථ - බ්ර හ්මාමරයන් ලවා ප්රමණීපාත කරවන ලද්දාවූ ශ්රී)පාද පද්ම ඇති සකල ක්ලෙශයන් ප්ර හීණ කළාවූ සර්වකඥයන් වහන්සේ පූර්වාමපර සන්ධි ඝටනය කොට මේ සමුද්ග ජාතකය දෙශනා කළසේක.
ටිප්පණි - 1. පිණිපා - ‘ප්රමණිපාත’ ශබ්දයෙන් භින්නයි. ප්රසණිපාත නම් නමස්කාරයයි. 2. පාකළ - පහකළ = ප+අ - කළ (සමානස්වර දීර්ඝසයෙන්) පාකළ. 3. මෙදා - මේ ජාතකය උක්ත ප්රඥකාර සමුද්ග ජාතක දෙශනාව.
222 සුමුගුදා කාව්යශ සංග්රයහය
4. පෙරපසුගළපා - “පුබ්බාපර සන්ධිග ඝටෙත්වා” යන්න පෙරළු සේය. දෙශනාවෙහි පූර්වා අපර සන්ධියන් මනාසේ සංසන්දසනය කොට යනුයි. ගළප - ධාතුයි. 241
අන්වය - මෙදෙසුන් අවසනය උකටලීවූ මහණය නය දහසකින් හෙබි සෝවන් පෙලෙහි පැමිණය දිලිණි. පදාර්ථ - මේ දෙශනාවගේ අවශානයෙහි උත්කණ්ධිත වූ ශ්රිමණතෙම නයසහස්රපයකින් ශොභිතවූ (ප්රහතිමණ්ඩිතවූ) ස්රෝතාපන්ති ඵලයෙහි ප්රාසප්තව බැබලුණේය.
ටිප්පණි - 1. නය දහසකින් - සෝවාන් මාර්ගණය පිළිබඳ ක්ර්ම දහසෙන් ‘නයසහස්රනය’ නම් කවරයත් :- “යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙත් නීය්යාසනිකං අපචයගාමිං දිට්ඨිගතානං පහාණාය පඨමාය භූමියා පත්තියා වීවීචෙච්ව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කංසවිචාරං විචෙකජං පීතිසුඛං පඨමජඣානං උපසමපජ්ජ විහරති දුක්ඛා පටිපදං ද න්ධාිභිඤඤං - දුක්ඛාපටිපදං ඛිප්පාභිඤඤං - සුඛා පටිපදං දන්ඩා්භිඤ්ඤං - සුඛාපටිපදං ඛිප්පා භිඤ්ඤං - පඨමාය භූමියා පන්තියා චිතක්කවීචා - රාණං වූපසමා - දුතියජඣානං භාවෙති - පීතියාච විරාගා උපෙක්ඛ්කො තතියජඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛාසති පාරිසුඬිං චතුත්ථංඋ ඣානං උපසම්පජ්ජ විහරති. දුක්ඛා පටිපදං දන්ධාිභිඤ්ඤං යනාදින් දෙශිතවූ ධ්යාපනයන්ගේ චතුෂ්ක නයින්ද, සවීතක්කං විචාරං පඨමජඣානං උපසමපජ්ජ විහරති. අවිතක්කං විචාරමත්තං සමාධිජං පීතිසුඛං දුත්යජඣානං විතක්ක විචාරානං වූපසමා තතියජඣානං පීතියාච විරාග වතුත්ථතජඣානං සුඛස්සව පහාණා දුක්ඛ ස්සව පහාණාපඤවමජඣානං උපසම්පජ්ජ විහරති. දුක්ඛා පටිපදං දන්ධාඣභිඤ්ඤං තස්මිං සමයෙ ඵස්සො හොති යනාදින් දෙශිත පංචක නයින් දැයි මෙසේ ධ්යාභනයන්ගේ චතුෂ්කනය - පංචකනය වශයෙන්
සුමුගුදා කාව්යභ සංග්රේහය 223
සුඬිකපටිපදායෙහිනය දෙකෙක් වෙයි. යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති - උපසමපජ්ජ විහරති සුඤ්ඤතං තස්මිං සමයෙ ඵස්සොහොති.” යනාදීන් දෙශිතධ්යා නයන්ගේ චතුෂ්ක පංචකනය වශයෙන් සුඬික ශුන්යනතායෙහි නය දෙකෙක් වෙයි. ශුන්ය තප්රසතිපදායෙහිදු ධ්යානනයන්ගේ චතුෂ්ක පංචකනය වශයෙන් නය දෙකෙක්වෙයි. ශුඬික අප්රකණිහිත යෙහිදු ධ්යා්න චතුෂ්ක පංචක වශයෙන් නය දෙකෙක්වෙයි. අප්රෙණීත ප්රයතිපදායෙහි ධ්යා්න චතුෂ්ක පංචක වශයෙන් නය දෙකෙක් වෙයි. මෙසේ i සුඬික පටිපදාය ii සුඬික සුඤ්ඤතාය iii සුඤ්ඤතා පටිපදාය iv සුඬික අප්පණි හිතය - v අප්පණි හිත පටිපදාය යන මේ පස් කොටස්හි ලා එකඑක කොටසෙහි ධ්යා නයන්ගේ චතුෂ්කනය හා පංචක නයින්නය දෙක දෙක වන බැවින් ලොකොත්තර ධ්යායනයෙහිම නය දසයක් දක්නා ලදහ. එපරිද්දෙන්ම “ලොකුත්තරං මග්ගං භාවෙති - ලොකුත්තරං සතිපට්ඨානං භාවෙති - සම්මප්පධානං - ඉඬිපාදං - ඉන්රිපට් යං - බලං - බොජඣඞගං - සච්චං - සමථං - ධම්මං - බන්ධංද - ආයතනං - ධාතුං - ආහාරං - ඵස්සං - වේදනං - සඤ්ඤං - චෙතනං -චිත්තං - භාවෙති, යනාදීන් දෙශිත මාර්ගාධදි විසිතන්සිදු ධ්යාංනයන් ගේ චතුෂ්කනය පංචකනය වශයෙන් නය. දෙක දෙක වෙයි මේ දක්වනලද විසිතන්හි යට කියන ලද දශනය යෙදුනු කල්හි නය දෙසියයක් වෙති. යළිදු “ යස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යාකනිකං - උපසම්පජ්ජ විහරති - දුක්ඛා පටිපදං දන්ධාි භිඤ්ඤං ජන්දාාධිපතෙය්යං - විරියාධි පතෙය්යං- - චිත්තාධිපතෙය්යංඤ - වීමංසාධිපතෙය්යංි -” යනාදීන් දෙශිතවූ අධිපති සතරෙහිදු නය දෙසිය දෙසිය වෙති. මෙකියනලද අටසියය හා යටකියන ලද දෙසිය සංයුක්තකළ කල්හි සුඞික පටිපදාදිය ධ්යානයන්ගේ චතුෂ්ක නයාදි වශයෙන් වඩනාලද සහස්ර නය දතයුතුයි.
224 සුමුගුදා කාව්යය සංග්රමහය
2. සෝවාන් පෙලෙති - ශ්රොරතාපන්ති ඵලයෙහි -
සෝවාන් පෙලෙහි පිහිටි පුද්ගලයාට සක්කාය දිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බත පරාමාස යන සංයොජන හා සියලු කෙලෙසුන් පිළිබඳ අපායගාමී ශක්තිය ප්රහහීණ වූ බැවින් ඉන්මතු සතර අපායෙහි උපතක් නැත. ඔහුගේ භවොත්පත්තියද සීමාසහිතය ආය්ය්ීණ පුද්ගලයන් අතුරෙහි හැමට දුර්ව ලවූ “සත්තක්ඛත්තු පරම” නම්ලද ශ්රොුතාපන්න තෙමේත් අටවැනි භවයෙක නො උපදී. උඩත්පිරිසෙයින් ඔහුභවයෙහි උපදින්නේ සත් වරෙක් මැයි. සොතාපත්තිඵල යන තැන ‘සොත’ නම් - ආය්ය්ටවැ අෂ්ටාඞගික මාර්ග යයි. ඒ මාර්ග ශ්රොපතසට පළමුවර පැමිණි පුද්ගල තෙමේ ශ්රොතාපන්න නම්. ඒ පුද්ගලයාට නිවන් අරමුණු කොට උපදනා මාර්ගර චිත්තයට අනතුරුව එහි ඵලය වශයෙන් උපදනා ලොකොත්තර චිත්තය ‘සොතාපන්නඵල’ යයි කියත්. එක් වරක් භවයෙහි උපදනා හෙයින් එක බීජය - සවරක් උපදනා හෙයින් කොලා කොලය උඩත් පිරිසෙයින් සත්වරක් උපදනා හෙයින් ‘සත්තක්ඛන්තුපරම’ යයි ශ්රො තාපන්න තෙමේ ත්රිරවිධ වන්නේය. 3.අවසනය - මහණය පැමිණය - යන තන්හි අන්ත්යයයකාරය එළිරක්නටය.
242
අන්වය - එකල එරකුස් කුස සුමුගතුල දෙදෙනකු වැස වැස උන් බව දිව නිහැසයොමා අතැඹුලක් ලෙස නිසි දැක.
පදාර්ථ - ඒ කාලයෙහි ඒ රාක්ෂුයාගේ කුක්ෂිඋයෙහි සමුද්ගාභ්යින්තරයෙහි උභය ජනයකු වාසය කොට උන්බව දිව්යකඥාන චක්ෂුල යොමුකොට හස්තාමලකයක්සේ නිසි ආකාරයෙන් දර්ශයනය කොට.
සුමුගුදා කාව්යන සංග්ර හය 225
ටිප්පණි - 1. දෙදෙනකු - පුල්ලිඞගයෙහි ‘එක්’ යන රූපය සිටිනුයේ පළමුවන විබත යෙදෙන තන්හි පමණකි. සෙසු සියලු තන්හි ඒ ‘අකු’ වෙයි. එහෙයන් ‘ගොනෙකු - ගොනෙකුට” යනාදිය සිංහල ට නුහුරුය. (මෙහිදු පිටපත්හි ආයේ “දෙදෙනෙක්” කියාය.) ස්ත්රීහලිඞගයෙහි පෙර විබත්තන්හි ‘අක්’ යනුද සෙසු තන්හි ‘අක’ යනුද වේ. ‘දෙනෙක්’ – ‘දෙනක් - දෙනකු’ යනාදිය එහෙයින් සාවද්ය ය.
නපුංසක ලිඞගයෙහි පෙර විබත් තන්හි ‘එක්’ යනු සිටී. තුන්වන - පස්වන - විබත් තන්හිදු එසේමය. දෙවන - සිව්වන තන්හි ‘අක්’ යනුවෙයි. වර්ත මාන භාෂායෙහි ‘එක්’ යනු සඳහාද ‘අක්’ යනු යෙදෙනු පෙනේ. එහෙයින් (පෙර) ‘ගසක් - ගසකින්’ යන රූපද ලැබේ. 2. දිවනියැස - ‘දිව’ යනු දිව්ය්යි. ‘නි’ යනු ඥානයයි. ‘ඇස’ යනු චක්ෂු සයි. එහෙයින් ‘දිව්යයඥාන චක්ෂුකස’ යි ය කාරය ආගමයි. 2. අතැඹුලක් - හස්නාමලකයක් (අත් + ඇඹුලක්) අතට ගත් නෙල්ලි ගෙඩිය යම්සේ විවෘතව නිසැකව පිරිසිදුව දකීද එසේ අවබෙධ කළ බවයි.
243
අන්වය - ඔහුට නෙකලෙස වන අවැඩ නුවණින සලකා පර පණ නැසුම් ඈ කලි නොකරවයි ඔවා කරමින. පදාර්ථ - ඒ රාක්ෂ සයාට නොයෙක් ආකාරයෙන් වන්නාවූ අනභිවෘධිය ඥානයෙන් කල්පනා කොට පරප්රා ණ හිංසා කිරීම් ආදී වූ පාපයන් නොකරවයි අවවාද කරමින්.
244
අන්වය - රුදු අපරවූ බවසිඳු කුමුදු සත්කැල එයිදු ගොඩනගමින් පිරිසිදු නිවන්පුර නොහැරලු -
226 සුමුගුදා කාව්යද සංග්රබහය
පදාර්ථ - මහත්වූ පාරරහිතවූ භව සාගරයෙහි නිමග්න වූ සත්වම සමූහයා ඒ භවසාගරයෙන්ද උත්තාරණය කෙරෙමින් පරිශ්රිඬවූ නිර්වාමණපුරයට පහනොකොට ප්ර ක්ෂේප කළාවූ (ඒ බොධිසත්වෝත්තමයා නම්)
245
අන්වය - දස පෙරුමන් පුරා පතරා කෙලෙස් මුලුපුට ලොවු තුරා බුදුවූ මායයි එවරා මුනිඳු දෙසී. පදාර්ථ - දශ පාරමීත් පුරණය කොට මහත්වූ ක්ලේශයන් මූලොත්පාටනය කොට ලොකොත්තර බුඬත්වයයට පැමිණියාවූ අසමත් තෙමෙ යයි ප්රමවරවූ මුනීන්ර්ත්තයන් වහන්සේ දෙශනා කළ සේක. ටිප්පණි - 1. මුලුපුට - මුල් + උපුට = මුලුපුට - මුලොවර්ජින්ත කොට යනුයි. ‘උපුට’ ධාතුයි. 2. ලොවුතුරා - ලොකොත්තර - කාම - රූපාරූප යන ත්රි විධ ලොකයෙන් උත්තිර්ණලවූ යනුයි.
246
අන්වය - මනනදා තිලොවට සම මෙත් සුසදා පිහිටි මුනිදා අටග ගොස් විහිදා සුමුගුදා ඉති දෙසා නිමවී. පදාර්ථ - සිත්කළු වූ ලොකත්රසයට සමවූ මෛත්රිගය සුසජ්ජිත කොට ප්රරතිෂ්ඨිතවූ මුනීන්ර්ගුදයන් වහන්සේ අෂ්ටාඞග බ්ර හ්මඝොෂය පතුරුවා සමුද්ග ජාතකය මෙසේ දේශනා කොට සමාප්ත කළ සේක. ටිප්පණි - 1. අටග ගොස් - අෂ්ටාඃග ඝොෂය. බුදුන්ගේ ස්වරයෙහි පිහිටි අඞග අට නම් - විස්සඨය - මඤ්ජුය - විඤේඤය්ය.ය - සවණීය - බින්දු ය - අවිසාරීයය - ගම්භීරයය - නින්නාදය - යන මොවුහුය. එහි ‘වීස්සඨ’ නම් ශ්ලෙෂමාදීන් විසින් පළිබොධ රහිත බවය , හෙවත් පිරිසිදු බවය. ‘මඤ්ජු’ නම් මිහිරි බවයි’ විඤේඤය්ය්’ නම් සුඛාව
සුමුගුදා කාව්යර සංග්රයහය 227
බොධ වන බවය. ‘සවර්ණයය’ නම් කණට සැප ඵළ වන බවය. ‘බින්දු ’ නම් ඝන බවය. ‘අවිසාරී’ නම් භින්නස්වර ඇත්තවුන්ගේ මෙන් හඬ දෙකක් නොවන බවය. ‘ගම්භීර’ නම් ගැඹුරු බවය. ‘නින්නාද’ නම් ප්රෙතිරාව සහිත බවය. 2. ඉති - ‘අති’ යන නිපාතය ඉති - ඉත - ඉතා යන තුන් අයුරින්ම සිටී. 3. සුමුගුදා - සමුද්ගජාතකය. මෙහි කාව්යග ශරීරයද හේ මැයි.
247
අන්වය - රුපුන් දුරුවේවා තෙද බල දියුණු වේවා උවදුරු නොවේවා මෙ හැම අප නරනිඳුට වේවා. පදාර්ථ - ශත්රෑරන්ගේ බලය දූරීභූත වේවා - තෙජොබලය අභිවෘධියට පැමිණේවා - උපද්රවවයෙක් සිඬ නොවේවා - මේ සියලු ශුභ සිඬිය අප නරෙන්ර්ිය යාණන්ටම ඇතිවේවා.
ටිප්පණි - 1. දියුණු - ‘දිගුණ’ ශබ්දයෙන් එනුයේ ‘දියුණු’ යනුයි. දෙකින් ගුණවීම දියුණුයි. අභිවෘඬි වාචී ‘දිවුණු’යි. අමුතු ශබ්දයෙක්ද හෙළුයෙහි පැනේත ‘දියුණු’ යන්නෙහි අර්ථ‘යට වැඩි අධිකාර්ථඑයක් එහි ඇති. 2. අපනරනිඳුට - මේ කාව්යය රචනා කරන අවධියෙහි රාජ්යාදනුශාසනා කළ “ශ්රීඅ වීරපරාක්ර ම නරෙන්ර්ට සිංහ” නම් අන්තිම සිංහල රජතුමායි.
248
අන්වය - සැපතින් සැදෙත්වා අව බිය දුක් නොදෙත්වා මෙත් සිත් වැඩෙත්වා මෙබණ ඇසුවෝ නිදුක් වෙත්වා. පදාර්ථ - සම්පත්තියෙන් සජ්ජික වෙත්වා - අපාය භය දුඃඛයෝ දානය නොකෙරෙත්වා. මෛත්රීන චිත්තයෝ වර්ධවනය වෙත්වා - මේ ධර්මෙය ශ්රමවණය කළෝ අප ගත දුක් ඇත්තෝ වෙත්වා.
අභ්යාළස ප්රඇශ්න
1. සුමුගුදා කතු තුමා තෙරුවන් උවම් කරන ලද්දේ කවර කවර වස්තුන්ටද? තෙරුවන් හා ඔවුන්ගේ ඇති සමානත්වවය ඔබේ බසින් පැහැදිලි කරන්න. 2. පසතුරුසර හා ප්‍රවතර සතඟ විස්තර කරන්න. 3. රාජසිංහ හා වීරපැරකුම් නිරිඳුසිහ යන මේ දෙරජුන් හඳුන්වා දෙන්න. 4. වෙළ - ෙවාරැඳි - විය - යුර - උළිඳුන් - අකුරු - පැමිණි - තුදුස් යන මේ පදයන්හි ව්යාිකරණ විධීන් දක්වන්න. 5. බදුරු කළ - කප්තුරු - මනුකුල යන මේවා ගැන ඔබ දන්නා දේ පවසන්න. 6. මේ ගත් කතු තුමන් සමයයේ ලක්දිව පැවති ශාස්ත්රොාන්නතිය පිළිබඳ විචාරාත්මක විවරණයක් සපයන්න. 7. නිර්දෝෂ කාව්යපයක ඇති අගය හඳුන්වා දෙන්න. 8. මුනිවිරු - නූයුරු - හුණු - නොකිලිටු - සෙදහල් යන මේවායේ ව්යා කරණ ලක්ෂ.ණ පහදාලන්න. 9. “එනිරිඳුගෙන්” - මේ ‘ගෙන්’ යන්න සිංහලයේ කවර කවර අර්ථායන්හි යෙදේද? 10. දඹදිව - දසවෙස් - රන්ගැබ - දෙව්රම් - මෙර යන මේ පදයනට පරිකථා සපයන්න. 11. “මහණෙකු” - මෙය සදොස් නම් ඒ බව හේතු දක්වා පැහැදිලි කරන්න. 12. උකටලී - වූ - යොමු - ඉපිල - විනිවිද - දෙන - මුදා - නිකුත් යන මේවායේ ධාතූන් වෙන්කොට දක්වන්න. 13. “තමහට” - මෙහි ‘හට’ යන්න නිපාතයක් බව සාධක දක්වා ඔප්පු කරන්න. 14. ඉඳුරුපුර - බරණැස් - සරසවි - සවත් යන මේවාට විචරණ සපයන්න.
සුමුගුදා කාව්යු සංග්රිහය 229
15. හිමාලය පවර්තගය හෙවත් හිමගිර මාතෘකා කොට ප්ර මාණවත් රචනාවක් සපයන්න. 16. ‘මහරූ - මහඟු’ යන මේ දෙසදෙහි අන්යොලන්යානර්‍රණයන් හඳුන්වන්න. 17. සෙවූ - තෙවුන - දව - පැලඹි - ගිලි - තිළි - කියලිය - ගලවා - කැඳෙව්වා - යන මේවායේ ධාත්ව්ර්ථෙයන් වෙන්කොට දක්වන්න. 18. පතර - නැඹුලු - වෙර - වන - නද - තුනු - තම - යන මේ පදයනට සමානාර්ථ. වචන හැකිතාක් දක්වන්න. 19. සිහිල් - මී - තිළි - සෙවණ - උවත් - ගං - උරිරූ - ඩාදිය - ගිගුම් - දොළ - මුහුලස් - යන පදයන්හි නිෂ්පත්තිය දක්වන්න. 20. “රුසිරු” ශබ්දය කවර කවර අර්ථොයන්හි යෙදේදැයි සාධක මඟින් ස්ඵුට කරන්න. 21. සුරනදිය පිළිබඳ ග්ර න්ථා න්ථථරයන්හි එන විස්තරයනට පක්ෂ්ව හෝ විපක්ෂ-ව හෝ කරුණු දක්වන්න. 22. සිංහලයේ යෙදෙන සන්දෙහාර්ථර ආඛ්යා්තය හා උක්තය පිළිබඳ විවරණයක් යොදාහරණයෙන් දක්වන්න 23. සකර්මෙක හා අකර්මථක “වඩ” ධාතුව කවර කවර අර්ථුයන්හි යෙදේදැයි නිදසුන් දක්වා පහදාලන්න. 24. ‘තමල්’ ශබ්දය ගසකට මෙන්ම වැලකටද ව්යා වහාර කරන ලද බව ඔප්පු කරන්න. 25. පසුබීනුවණ - අටසමවන් යන මේවා කවරහුද? 26. “එකලෙහි කසී රට - දුටුවන් විසී රුසිර ට සදිසි සුරකතකට - කුමරියක්වූ රුවින් නොකිලිට” ඉරි ඇඳි තන්හි උක්තාඛ්යාකත යෝගය පිළිබඳ ඔබේ අදහස් ඡෙකප්රියෝගානුසාරයෙන් විසඳාලන්න. 27. පුරාතන වනිතාවන් කණකර ආයිත්තම් පිණිස මල් භාවිතා කළ බවට සාධක දක්වන්න.
230 සුමුගුදා කාව්යත සංග්රිහය
28. උමා - නලසුන්ලිය - ඇල්ගෙවිලඳුන් - යන මේ පදයනට පරිකථා සපයනු.
29. “කල්” ශබ්දය ස්ත්රීම පුරුෂ ව්යඳර්ථයෙහිම යෙදෙන බව සාධක මගින් ස්ථූප කරන්න.
30. නුපුර - මෙවුල් - පස්කැන් - මේ ආභරණ විශෙෂයන් හඳුන්වා දෙන්න.
31. සවැදෑරුම් සිනාව නම් කීම?
32. “මඳක් තොප තුනු තෙත් - සිඳුවාලවයි දිගුනෙ ත්
කියමින් සරසි වෙත් - සිටුවමින් එරකුස් ලොබින් සිත්”
මෙහි ඉරි ඇඳි තන්හි ආඛ්යා්තයොගය ගැන කරුණු දක්වන්න.
33. ‘හරනත්’ යනු කිම?
34. සිංහලයේ යෙදෙන අස්ත්යකර්ථනයෙහි ‘වත් - මත්’ ප්රසත්ය යොගය පිළිබඳ විවරණයක් සපයන්න.
35. මාතෘ භාෂීය ඇතැම් ශබ්ද එසේම ගෙන හෙල කවියෙහි යොදා ඇති බවට නිදසුන් කීපයක් දක්වන්න.
36. “රද ගිරි පහ සෙමෙර හැලි තුරු ගිගුම් ක රී
දද කිඳු සසල බිගු මිණි කිකිණි සුමිහි රි
නද පික ලිය ගී පිල් මියුරු සත් දැ රී
රද සිරි පිරි නොහැර වනගල දිලි නිතො රී”
මේ වනඝටාව රජසිරියෙන් පිරුණු අයුරු විස්තරාර්ථග වර්ණ නයකින් පහදා දෙන්න.
37. අඟුල් මල් සොර - අලව්යක් - වඩබනල යන මේවාට විවරණයන් සපයන්න.
38. “කිඳු සඳ වෙල පතර - තුරු කුසුම් හිම නුබ තු ර
රකුස් රූරඟ ගොර - රැගත් මෙන් ඇස සුපුන් හිමකර”
මේ අරුත් පැහැදිලි කොට උපමා උපමෙයයන් වෙන්කොට දක්වන්න.
39. සවු - කව් - නය් - ළමයි - යනාදි ශබ්දයන්ගේ ප්රාකෘකීන් පිළිබඳ විවේචනයක් සපයන්න.
සුමුගුදා කාව්ය් සංග්රඋහය 231
40. “ලෙලෙන දිව් සලවිදු - වක් බැමැති සුරසැවු උ දු දිලි දළ යුවල සුදු - සෙවූ විලසින් බලා පෙළරු දු” මෙහි භාවාර්ථ දක්වා මෙයින් වර්ණ නා කරන ලද්දේ කවරකුදැයි දක්වන්න. 41. “ඔහු කුළුණු වතුරේ - ගිල්වමින් සිත් අයු රේ දැත්තෝ මෑ කෙරේ - ඔවා දී රොස නොකර නපුරේ” රෙබාඩ්කිත පදය පිළිබඳ අටුවාවක් සපයන්න. 42. “විසින් - ගෙන් - ගේ - හට - කෙරෙන් “ යන මේවා විභක්ති ප්රත්යියෝය යන මතයට පක්ෂයව හෝ විපක්ෂ-ව සාධක මගින් කරුණු දක්වන්න. 43. සිව්සස් යනු කිම? 44. මෙහි ඔබට ඉතා මිහිරියයි හැඟෙන කවක් ලියා ඒ මන්දැයි පවසන්න. 45. “සුපුල් කුසුම් තුරු යුතු විදු කිඳු වැළ ඳී උදුල් ලෙල පලඟ වැල සුරසැව් වොරැ ඳී නිසල් මහරු ගණ සා මඬලෙන් සුසැ ඳී සුනිල් හිම සිරින් තුරු නිකර සිත් බැ ඳී” මෙහි වෘක්ෂ සමූහය හිමාලය හා සමාන වූයේ කෙසේදැයි පැහැදිලි කරන්න. 46. සිංහලයේ “එක් - අක්” ප්රදත්ය-යන්ගේ යෙදීම කෙසේ සිදුවී තිබේදැයි පහදාලන්න. 47. අටඟ ගොස් යනු කිම? 48. සමුද්ග ජාතකය සැකෙවින් දක්වන්න. 49. සුමුගුදා කවෙහි භාෂා විලාසය පිළිබඳ ඔබගේ හැඟීම් පවසන්න. 50. එවක භාෂා සාහිත්යාය හා සමාජ සිරිත් අලලා රචනයක් සපයන්න.
නිමි.