Jump to content

සුමුගුදා කාව්‍ය සංග්‍රහය-හැඳින්වීම

Wikibooks වෙතින්

පුරාතන ලංකාවෙහි සුප්රුසිද්ධ ග්රා මයක් වූ “ගන්නොරුවේ” මහවෙහෙර වැඩ විසූ “මහාසේන” නම් ස්ථවිරයාණ කෙනෙකුන් විසින් රචනා කරනලද “සුමුගුදා කව” නම්වූ මෙම මාඇඟි කාව්යසය ක්රිද.ව. 1706 දී පමණ ලංකා රාජ්යා පද ප්රාකප්ත ශ්රී් වීර පරාක්රසම නරෙන්ද්රළසිංහ මහරජතුමන්ගේ සමාරාධනයෙන් කරන ලද්දක් බව ග්ර න්ථයෙහිම සඳහන් වෙයි.

මේ රජුගේ රාජ්යන කාලය සීමාන්තික ඕලන්ද රාජ්යහ බලය ලක්දිව තහවුරු වූ අවධියක් වසයෙනි නිගමනය කරනුයේ. විජය රජුගේ කාලයේ සිට අවුරුදු දෙදහස් දෙසිය දෙයාසූවක් අඛණ්ඩව පැවත ආ විශිෂ්ට ආර්ය්වුරසිංහල රජ පෙළපතද ක්රිත.ව.1739 දී අභාව ප්රාේප්ත මේ රජතුමා සමගම ලක්දිවින් තුරන් විය.

සාරසංග්රදහය,-භෙසජ්ජ මංජුසය- වරයොගසාරය- ආදී ප්රඅශස්ත වෛද්යග ග්රහන්ථ හා මහාබොධි වංශය, රාජරත්නාකරය යන මාඇඟි ඓතිහාසික ග්රයන්ථද පහළවූයේ මේ වකවානුවෙහිමය.

ප්රහන්ස, ඕලන්ද, ආදි විදේශික පසමිතුරන්ගේ නානාවිධ රාෂ්ට්රේ විප්ලව නිසා සිංහල භාෂාසාහිත්යාය අත්ය න්ත සම්භාව්යන සුවිශාල කාව්ය ක් රචනා කිරීමෙන් මහාසේන ස්ථවිරයන් විසින් අප සාහිත්යනයට කරනලද අත්යුකදාර සේවය කිසිකලෙකත් අමතක නොකළ හැක්කකි.

සම්පූර්ණ සුමුගුදා කාව්යිය පද්යන අටසිය අ‍ට සැටෙකින් පමණ පරිමිතය. පෞරාණික සමස්ත ලාංකික සිංහල කවීන්ගේ කව්තෙලිතුඩට වෙසෙසින් ලක්වූ ජාතක කථා සංග්රෙහයෙහි එන “සමුද්ග ජාතකය” මෙහි කථා ශරීරයයි. ස්ත්රීක , සමාජයේ පවත්නා දුර්විල ස්ථානයක් , උපහාසාත්මක අවඥාවකට භාජන කරන මෙම ජාතක වස්තුව කාව්යායකට අත්යජවශයෙන්ම යොග්යව බව විබුධයනට ප්රඅහේළිකාවක් නොවේ.

ඒසා විශාල කාව්යටයක් සම්පූර්ණයයෙන්ම පළකරවීම උගහට හෙයින් කථාශරීරයටද හානියක් නොවන පරිද්දෙන් මූල ග්රයන්ථයෙහි ඒ ඒ තැනින් අවශ්යීමයයි හැඟුණු පද්ය්යන් උඩෘතකොට කව් දෙසිය අට සාළියක් සාරගර්භය සවිස්තර වර්ණ්නාවකින් සම්පාදිත අපගේ මෙම “සුමුගුදා කාව්යා සංග්ර්හය” සිංහල භාෂා සාහිත්යා්හිලාෂි ආ‍ධුනික ජනතාවගේ බුද්ධිවර්ධයනය පිණිස එක දේශයකින්වත් සමථ වෙතොත් එයම අප ප්රයයත්න සාඵල්ය ය කොට සලකම්හ.

සිංහල පාඨශාලා කනිෂ්ඨ-ජ්යෙතෂ්ඨ-අධ්යා පන පොදු සහතික පත්රත - ප්රාලචීනාදි විභාගාපෙක්ෂතකයන් විසින් ග්රාන්ථ මහත් රාශියක් හැදෑරීමෙන් පවා නොලද හැකි භාෂා සාහිත්යි ඥානයක් මෙම සුමුගුදා කාව්යර සංග්රදහය පරිශීලනය කිරීමෙන් ලැබිය හැකි බව මෙහිදී සඳහන් කරනුයේ අතිශයොක්තියකින් නොවන බවද සැලකුව මනාය.

මෙහි අගට යොදා ඇති අභ්යාදස ප්රයශ්න පන්තියද ශිෂ්යශයන් ලවා භාවිතා කරවීම ආචාර්ය්්යා පක්ෂ්ය සතු යුතු කමක් බව සඳහන් කරමි.

තවද මෙම විස්තර වර්ණ්නාව සම්පාදනයේදී නාම ශෙෂභාවොපගත (W.F.) ගුණවර්ධන වාසල මුදලිඳුන්ගේ හා කුමාරතුංග මුනිදාස සූරීන්ගේ ශාස්ත්රී)ය නිගමනයන්ද අපට උපකාරීවූ බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුය.

එසේම මෙහි යම් ඌනාතිරික්තාදි දෝෂයෙක් වෙතොත් ඒ හැම විතීය මුද්රමණයේදී සකස්වන බවද කරුණාවෙන් සලකත්වා.


බී.ඒ.ගුණසේකර

අඔ සෙවණ

පරමුල්ල

මාතර

1.4.1954