ස ඟ ස ර ණ-ගැටපදවිවරණය
නමවු මුනිසරණ
සඟසරණ යෙමි--සඟුන් සරණ කොට හෙවත් හැම දුකට පිහිට වන්නන් කොට සලකමි. ‘සරණ’ යනු පිහිටයි. දුක් දුරු කොට සැප අත් කර ගැණිමට යමෙක් හෝ යමක් උපකාරි වේ නම් ඒ ‘පිහිට’ යි. ආය්ය්නර්මයහාසඬඝරත්නය උතුම් පිහිට කොට කට යුතු කරණ තැනැත්තේ සතර අපායාදින්හි ඉපදිමෙන් ලබන දුක් ගැහැටියන් හා ජාතිජරාමරණාදි සංසාරිකදුඃඛයන්ගෙන් ද මිදේ. ලොකොතතරසුඛය ද අත්පත් කර ගණි. ‘යෙමි’ යනු පාළි ‘ගච්ජාමි’ යන්නෙහි සිංහල පරිවර්ත්නය යි. ‘ගච්ජාමි’ යන්නෙහි ‘අවබොධ කරමි; සලකමි’ යන අර්ත ය ද තිබේ. ඒ ත්ථ්ළර්යෙිහි ‘යෙමි’ යන්න අනික් තැනෙක නො පෙණේ. සඟගුණ වැණුම - ආය්ය්්ර්මෙහාසඬ්ඝ රත්නයෙහි ගුණවර්ණනාව ආය්ය් ර්මුහාසඬ්ඝරත්නය නම් මාර්ගෙඵල ලාභී උතතමයෝ ය.
1.
[සංස්කරණය]සිංහතෙල්-සිංහමසින් ලබාගන්නා තෙල් සිංහතෙල් රන් බඳුනක මිස වෙන භාජනයක නො රඳතැයි කියති. ඔත්- වන් කරණ ලද ‘ඕ-එවුම්හි’ ධාතුවෙන් සිදධ කෘදතන පදයි. ‘ඕ’ ධාතුවෙහි ඔව් - ඔව්නි, ඕනි, ඔත් යනාදි වශයෙන් වර්තඕමාන, අතීත ආඛ්යා්තරූප ලැබේ. කනකපාත්රි-රන්බඳුන්, සර්වඕඥසිංහ රාජයාගේ - සර්වඥයන් වහන්සේ නමැති ශ්රෙඕෂඨසිංහය ගේ; මෙහි ‘රාජ’ ඹබ්දය ශ්රෙෙෂඨාත්ථ්වර්යෙනහි ය සදධර්මණ - නවලොව්තුරා දහම් හා ජය්ය්වර්‍ාප්තිධර්මෙය; සෝවාන් ආදි මාර්ගද සතර හා එහි ඵල සතර ද තීවණ ද යන නවය නවලොව්තුරා දහම් ය. පය්ය් ර්‍ාජනී ධර්මබය නම් ත්රිඨපිටකධර්මරය ය්. ධරණ - දඅරිම කරණ; උසුලන සඟුරුවන් - සඬ්ඝරත්නය; මහාඝී ද අසමාන ද දුලීභ ද වන්නේ රත්ත යි.
2 – 3- 4.
[සංස්කරණය]නිධාන - ආරක්ෂා කොට තැබූ ධනය; ධනසර්ප්යන් - ධනය රක්නා නාගයන්; වදාළ - දෙශනා කරණ ලද; වදාරසවාදැරුමනි ධාතුවෙන් සිද්ධ කාදනත පදයකි ගීයැලි - ඇලී ; යෙදී, තත්පර ව; ‘නියැමි’යි වුවොත් ‘වෙහෙසි’ යි අත්ථ්වර් කිය හැකි ය. බැරි - අපහසු වු, පිරිමසා - පොඝණය කොට; රැකබලා ගෙණ රැකෙණ - ජිවිකාව කරණ; ඇත්පොවුවන්-ඇත් එඬේරුන්; පිළිවෙත් - ප්රිතිපත්ති; වැටෙන්නාවූ-පවතින්නාවූ; ගුරුඑබියෙන්-ගරුඬභීතියෙන්; ගුරුළු නමැති පක්ෂිකන්ගෙන් වන බියෙන්; ගල් ගැල පියා හොත් - ගල් ගිල ශයනය කළ; ගැලපිය යනු ‘ගැලැ’ යන පූර්ව ක්රියයාව පෙරටු කොට ඇති ‘පිය’ ධාතුවෙන් සිදධ පූර්වයක්රිනයාවකි. ගුරුණබියෙන් නයින් ගල් ගිල හොත් පරිදි පණඩර නාගජාතක යෙන් දන්නේ ය. සසරබියෙන් - සංසාරයෙහි ඉපදිමෙන් වන බියෙන්; ‘සසර’ යනු සකඣධාතුආයතනයන්ගේ නොසිදී පැවැත්ම යි හෙවත් උත්ලත්තිපරම්පරාවයි. මහත්දහම්පිළිවෙත් ගිලූ - මහාධර්මිප්රිතිපදාම වැළදු; මහාධර්ම ප්රරතිපදාවෙහි නියැලුනු.
5.
[සංස්කරණය]රසතෘෂ්ණාව-විසිමේ රසය පිළිබඳ ආශාව; මතු-පමණක්; විරඟ-වියොගය; වෙන් විම; නො හී - නො හැකි ම; හඬුවන්-භාය්ය්සර්‍ාවන්; හුන්තැනැ-වාසය කළ සථානයෙහි; කොටු-(වී ආදිය දමන) අටු; අමුරන - ගිරණ්යන. බඩු නො සෑදු රත්රන් ; ඇති දෙයක් ඇත-පෙණෙන්ට තිබෙන දෙයක් තිබෙතොත්; භික්ෂුවකව තිබෙන එක ම දෙය නම් චීවරඑාදි පිරිකර කීපය පමණකි. තුන් සිවුරු- දෙපටසිවුර, තනිපටසිවුර, අඳනය යන සිවුරු තුණ ;රැඳුනු-නැවතුනු;පැවතුනු; අපෙක්ෂාවක්- බලාපොරොත්තුවක්.
ගොදුරුබිමින්-ආහාර සොයා හැසිරෙණ භූමියෙන්; පොවා-පවා; වූවත්; නිපාතපදයකි. නැගී-පිටත් ව; ‘නැගී’යනු ‘නග-නැඟුම්හි’ ධාතුවෙන් සිද්ධ පුර්වකක්රිතයා යි. තෘෂ්ණාවක් තබා-ආශාවක් ඇති කර ගෙණ; සිඟාම-පිඬු පිණිස හැසිර ම; ලාලු-දැමු; ලත්දෙයක් ම-ලැබූ අහරක් ම; මල්කුසුම්වනමස්තකයෙහි-ම් පිපුනු වන මතුයෙහි; ‘මල් කුසුම්’ යනු සමානාත්ථ්පර් යි. මෙහි ‘මල්, කුසුමු’ යන දෙසදින් එකක් අධික ය. පවන-වාතය, සුළඟ; මේ වල හැර-මේ වනය අත් හැර; කොයට-කවර පෙදෙසකට
ප්රාකප්ත-පැමිණි; ලැබුනු. ගොවරයක්-ගොදුරක්; අරමුණක්; මෙහි ‘ගො’ ශබ්දයෙන් වකබු, සොත ආදි ඉන්රික් යෝ ගැණෙති.ඔවුන් හැසිරෙණ රූපශබ්දාදි අරමුණු ‘ගොචර’ යන්නෙන් ගැණේ. ඉන්රි හැ යයන් සේ-ඇස, කණ, නාසය, දිව, කය යන ඉඳුරන් මෙන්; බස්-වචන; චක්ෂුොර්චිඥානය-ඇසට රූපාලම්බනයක් හමු වූ කෙණෙහි ඇති වන චිතනය; ඉන්රිූපා යඥනය. ආයු පමණක් - ආයුෂ ඇති තෙක්; ‘ආයුෂ’ යනු යමක් පවත්නා කාලයයි.වක්ෂුයර්විඥනාදි චිතකයක ආයුෂ ඉතාමත් සුලු කාලයකි. නිරුදධ වන්නා සේ නැති වන්නාක් මෙන්; සිඟා වන් ද-පිඬු පිණිස වැදුනන්-ගියත්; මුත්- මිස, හැරැ වන් - පැමිණි; වද-පිවිසුම්හි ධාතුවෙන් සිද්ධ කාදනතයෙකි. එ තැන - බෙදු විහාරයක් නැතහොත් හිස් බිම්හි-අභ්යණවකාශයෙහි, එළිමහන් බිමෙහි ; මුතුදැල් - මුක්තාජාල, මුතු අමුණා කළ දැල්; රන්කම් රණින් කළ කර්මා නත; සිරියාන් ගබඬායෙහි-(රජතුමෙකුගේ) ශ්රි ශයනය තිබෙන කාමරයෙහි; විසුද්ධ පිරිසිදු, විසිතුරු-විචිත්ර , අලඬ්කාර; කරුවැලයෙන්-තාරකාපඬික්තියෙන්; අහස්වියන්-ආකාශ නමැතිවියන්, සෞභ්ය් නාගයෙහි - එළිමහන්බිමෙහි; යෙහෙන්-සුවයෙන්; ‘යහ+එන්’ යන දෙක එක් විමෙන් යෙනෙන් යන්න සිද්ධ යි. ‘යහ’ යනු ප්රාකෘති යි.’එන්’ යනු විභක්ති ප්ර ත්ය.යය යි.
වලකට-වනයකට, රැහැණියක්-කෝපයක්, තරහක්; කානතාරයෙහි-දිය ආදි ද්ර ව්ය- ගෙණ දුකින් යා යුතු මගෙහි; පොලොඹා-ඇලුම් කරවා; කනුව-කනු පිණිස; නුවණැතියාඤාණවතනයා; ව හිමියි-පැමිණියෙමියි; වද-පිවිසුම්හි ධාතුවෙන් සිද්ධ අතීත කාලික උතතම පුරුෂ ආඛ්යාුත යි. බඳන-ඇල්ලිම. යක්රූ-යක්ෂපරූප; යක්විති වන-චක්රාවර්ති රජෙකු වන; අප හථයේ- අප විසින් අත්හළේ; පෙරළා-නැවත ; හළ-හරණ ලද; ආඥසම්පන්න-අණින් යුත්, නිසි සේ අණ කරණ; මෙහෙවර-වැඩ පිනිස; අවධිලියූහූ-කාල සීමාව නියම කොට ලියුවෝ; අතර මංර්ගප-මාර්ඝාසනතරයෙහි අතරමඟ; සමෘද්ධ-දියුණු; සැතපෙම්-විඩෘසන්දුවමි; ‘සතප-සැතපුම්හි ධාතුවෙන් සිද්ධ උතතම පුරුෂආඛ්යාගත යි. කමටහන්-කර්මිසථාන; භාවනාකර්මියට ආධාර වන අරමුණු; දසකසින, දස අසුභ දස අනුසසති, සතර බ්ර්හ්මවිහාර සතර ආරුපප. ආහාරපටික්කුලසඤඤ චතුධාතුවවත්ථා ත යන සතලිසයි. විසතර විසුද්ධිමාර්ගවය බලා දත යුතු පිළිවෙත් පුරණුවට-ප්රරතිපතතී පිරීම පිනිස.
තිරපෙක්ෂර -(නිර්+අපෙක්ෂ්) බලා පොරොත්තු රහිත; බිජු වටති-බීජයෙහි; බුත්තරයෙහි පක්ෂිනපොතකයන්-කුරුළුපැටවුන්;මෙ මම රුස්සමි-මේ දෙයට මම රුචි කරමි; නුරුස්සමි-(නො+රුස්සමි) රුචි නො කරමි; ‘රුස්සමි’ යනු’රුස්’ දයින් ව ප්ර්ත්යරය හා ඊට පූර්වරරූප ද වීමෙන් සිදධ ක්රිසයාපද යි. මුවෙහි-මුඛ යෙහි; යැපෙන්නා-ජීවත් වන්නා. කාඤචනගුහායෙහි - රන්ලෙනෙහි; සිංහපොතකයන්-සිංහපැටවුන්; සදැනවිල්තෙර-ජදදනතතඩාගතීරයෙහි; ජදදනතවිල හිමාලය පර්වවතයෙහි තිබේ ලු. විසතර බුත්සරණෙහි 48 වන පිටුවෙහි පෙණේ. බුදධශාසන-බුදධධර්මරය; චිත්රනකූට පර්වතතය-හිමාලයෙහි අනවතප්ත විල අසල තිබේ ලු. සර්වපර හංසපොතකයන්-රණහංස පැටවුන්; ‘පොතක’ යනු පැටවුන්ට නමකි. නිඬුල්-ඉඹුල්; ගරුඬපොතකයන්-ගුරුළුපැටවුන්; රත්නාකරයෙහි-රුවන්ආකාරයෙහි; මැණික් පතලෙහි සාඟර කක්ෂි්යෙකි-මුහුදු ඇතුළෙහි; මුතුරුවන්-මුතු නමැති රත්නයන්; පරසතුරුක්හි-දෙව්ලොව්හි වෙතැයි සලකන පාරිචජතනක (=හෙළ කොබෝලීල) ගසෙහි; මහමල්කැන්-ලොකු මල්පොකුරු; බුදෙධාත්පාද-බුදුකෙනෙකුන්ගේ පහළ විම; වසනතකාලයට-වසනසෘතුවට; බක්-වෙසක් දෙමස වසනත සෘතුව යි. සිඟ සිඟා-සිඟමින්; සමානාත්ථ්ෘර් ඇති පූර්ව ක්රිියා දෙකක් යෙදුනු කල මිශ්රි කියාත්ථිය ලැබේ. යාචකකමින්-යාචක වෘත්තියෙන්; සිඟන්නන් සේ බැගැකමින්; බැණපියා-(ආක්රොතශ) කථා කොට; මිඬිය-දාසිය; කුඩුකනදැ-වී කුඩුවලින් කළ කැවුම්; සතරවරමුන්-ධාතරාෂ්ට්රා, විරූඨ, විරූපාක්ෂ , වෛශ්රතවණ යන වරම් රජවරුන්; තමන්ට සවාම් වූ-තමන්ගේ හිමියා වු; ලොකසවාමි වු-ලොවට හිමියා වු; සදධර්ම සවාමි-දහමට හිමි; වැලකූ-වළක්වන ලද; දෙදතිස්කථාවට-භික්ෂුන් විසින් නො කට යුතු ය යි තහනම් කළ කථා තිස්දෙකට; 1.රාජ කථා, 2.වොරකථා, 3.මහාමාත්යෂකථා, 4.සෙනාකථා, 5.භයකථා, 6.යුධකථා, 7.අනතකථා, 8.පානකථා, 9.වත්ථ,කථා, 10.සයනකථා, 11.මාලාකථා, 12.ගන්ධ.කථා, 13.ඤාතිකථා, 14.යානකථා, 15.ගාමකථා, 16.නිගමකථා, 17.නගරකථා, 18.ජනපදකථා, 19.ඉත්ථ්ාර්කථථා, 20.සූරකථා, 21.විසිඛාකථා, 22.කුමහටඨානකථා, 23.පුබබපෙතකථා, 24.තානතතකථා, 25.ලොකකඛායිකාකථා, 26.සමුදදකඛායිකථා, 27.ඉතිඟවාභවකථා, 28.විතණඩවාදකථා, 29.සසසතදිටර්යාකථා, 30.උචෙජදදිටර්යථකථා, 31.වුදධීකථා, 32.හානිකථා යනු ඒ දෙතිසයි. තුඩු නො ලා-ම්ව නො බහා; කට නො යොදා සවගිසමපත්තියක්-දිවසැපතක්; නිර්වායණසමපත්තියක්-තෘෂ්ණා ක්ෂාය කිරීමෙන් ලබන නිවන් සැපතක්; සාධා-සිදධ කොට; දැයක්-කරුණක්; බිණු සේ-කථා කළ පරිදි; සසුන් පිළිවෙත් පුරණ ධෛය්ය්්ර්‍ඇති-ශාසනා ගත ප්ර තිපත්ති සම්පුර්ණ කරණ ධීරභාවය (=විය්ය්සර්යා) ඇති; ධර්මිෂ්ඨ-දැහැමි; ව්යරත්ථධ-හිස්; නිෂ්ප්රනයොජන. තුඬු නො පොපියවයි-ම්ව නො සොල්වයි; දිවි පියාත්-ජීවිතය හැර දමා නමුත්; බෙලිකුස්හි- මුතු බෙල්ලන්ගේ බඩෙහි; මුතු බෙල්ලන්ගේ බඩට වැටුනු දිය බිදු මුතු බවට හැරෙතැයි පුරාතනයෝ සැලකූහ. නයින්ගේ දළ මුල තිබෙන දිය ඊට ඉතා දුරු ය. කිසිවිටක මුතු බවට නො හැරේ. තැන-නැතහොත්; බණක් දහමක්-ධර්මමයක් යනු අත්ථ්රර්යිි. චිත්ථ ය වචනශ්ලිෂටතාව සඳහා යි. බණන-කියන; මුවෙන්-මුඛයෙන්; අධර්මතකථාවක්-නො දැහැමි කිමක්; තුඩට-මුවට; දුරින්-මුඛයෙන්; අධම්කථාවක්-නො දැහැමි කීමක්; තුඩට-මුවට; දුරින් දුරුය-අතිශයින් දුරු ය.
තුඩැ තුඩැ-මුඛයක් පාසා; වැකු-තැවරු; හැම මුඛයකින් ම කි. විරොධයක්-විරුදධකමක්; දණඩනයක්-දඬුවමක්; ගනිගත් සසරෙහි-ගින්නෙන් ඇවිළි පවත්නා සංසාරයෙහි; සසර රාග දොසාදි එකොළොස් ගින්නකින් ඇවිළීගෙණ පවතී. සසර පඳ මල ගෙළන-සසරෙහි බැඳුනු කෙලෙස් නමැති මලපුඬු දුරු කරණ; දිවගැති-ධාවක දාස; දුවන මෙහෙකරු බලන්-බලන කල්හි; සිතත්-සිතන කල්හි; යකටු-යකඩින් කළ කටු; අමෘත පරිෂෙක යක්-අමා ඉසීමක්; ග්රුන්ථධුර-ග්රහන්ථයන්හි යෙදීම; බුදධධර්ම;ය ඉගෙණිම. විදර්ශෙනාධුර-විදර්ශගනා භාවනායෙහි යෙදිම; ‘විදර්ශටනාව’යනු ප්රා්නතසෙනාසනයක වැස පඤචස්කන්ධෘය අනිත්ය දුඃඛ අනාත්ම වශයෙන් නුවණින් සැලකීම යි. නො බඳ-නො බැඳුනු; භඟවතො-භාග්ය වතුන්වහන්සේගේ; යාචකයඬෙඝා-ශ්රානවනසඬඝතෙම; සුපටි පනෙනා-මනා පිළිවෙත්හි පිළිපන්නේ ය. උජුපටිපනෙනා-සෘජු වු මැදුම්පිළිවෙත්හි පිළිපන්නේය; ඤයපටිපනෙනා-නිවන් පිනිස පිළිපන්නේ ය; සාමිචිපටිපනෙනා-සසර දුක් බැහැර ලීමට සමිචින (=සුදුසු) පිළිවෙත්හි පිළිපන්නේ ය; යදීදං-යම් මේ; චතනාරි පුරිසයුගානි-සෝවාන් ආදි පුරිස යුග සතරක් වේ ද; අටඨපුරිස පුගගලා-මාර්ගිසථ ඵලසථ වශයෙන් වූ සොවාන් සකාදාගාමි අනාගාමි අභිත් යන පුරුෂ පුද්ගලයෝ අටදෙනෙක් වෙත් ද; භගවතො-භාග්යෙවතුන්වහන්සේගේ; එසො යාචකයෙඬෙඝා-මේ ශුාවක සඬඝතෙම; ආහුනෙය්යො-දුර සිට ගෙණවුත් දිය යුතු ප්රනත්යොයයට සුදුසු ය; පාහුනෙය්යොෙ-පාහුන සඬඛ්යාුත ආගනතුකදානය පිළි ගැණිමට සුදුසු ය; දකඛිණෙය්යොය-පරලොව සුව සඳහා දිය යුතු දන් පිළිගැණිමට සුදුසු ය; අඤජලිකරණියො-දොහොත් මුදුනෙහි තබා කරණු ලබන වැඳිමට සුදුසු ය; ලොකසස-ලොකයාගේ අනුතතරං පුඤඤකෙඛනතං-නිරූතනර පින්කෙත ය; මෙහි විසතර විසුද්ධිමාර්ගපයෙහි ‘සඬඝානුසසති’යෙන් දත යුතු. නාලොවෙහි පටන් බඹලොව දක්වා-නාගලොකයෙහි සිට බ්රතහමලොකය දක්වා; මෙහි ‘දක්වා’ යනු ‘තෙක්’ යන අත්ථ් ර්යෙහහි ය. ‘දක්වා, තෙක්’ තිපාතද්වය ම සීමාවක් හඟවන නිපාතද්වයෙකි. සීමාව ඇතුළු කොට ගත යුතු තන්හි ‘තෙක්’ යනු ද, සිමාව බැහැර කළ යුතු තනුහි ‘දකුවා’ යනු ද යෙදේ. සඟගුණ පතළේ බ්රබහමලොක සීමාවට නො ව බ්රාහමලොකයද ඇතුළු කොට ය. මෙහි එය නො සලකා යෙදු සේ පෙණේ. එක කොලාහල-එක ම ඝොෂාව.
6
[සංස්කරණය]නොවදනා සේ - නො පැමිණෙන්නාක් මෙන්; සනිසදෑ-පිවිසි කල්හි; සෙලින් හෙන - ගලින් පපීතයෙන්-වැටෙන; පිළි ලොම් වැ - ප්රිතිලොම ව, ආපසු කරකැවි; අනු පිළිවෙත් - අනු කූලවු (=සුදුසු) ප්රනතිපතතී; ප්රකතිතක්ෂක - විරුදධ; ප්රිතිපත්තියක්-පිළිපැදීමක්; අසතියට - අවරට; හිරු බැස යන තැන අසතය යි. අවක්ර ව - ඇද නැත්තාවු; තිලෝගුරු - කාම රූපඅරූප යන ලොකත්ර යයට ආචාය්ය්රර් වු; සවාඛ්යාුත ධර්මක විනය - මනා කොට ප්‍රකාශ කළ ධර්ම ය හා විනය; සඬ්ගීති කාරකමඝ කෙරහු සියලු බුදධි වචනය ධර්මයවිනය වශයෙන් දෙකොටසකට බෙදා සඬ්ග්රුහ කළහ.සුත්රෙපිටකය හා අභිධර්මටපිටකය ද ‘ධර්ම’ යන්නෙන් ගැණේ. භිකඛු භිකඛුණීන්ගේ කායවාක් සංතමයට අවශ්යධ වු විනයප්ර්ඥපතීහු විනය කොටසෙහි ඇතුළත් වෙති. කාමසුඛානුයොගය-පස්කම් සුවෙහි යෙදීම, රූප ශබ්ද ගන්ධය රස සපර්ශ යන විෂයධර්මුයන්හි සිතින් ඇලීම් හා කයින් යෙදීම්; ආත්මකලමථු - ශරීරයට වෙහෙස දීම; මධ්යයම වූ ප්රසතිපත්තියෙන් - මිඳුම්පිළිවෙතින් අරිඅටඟම්ගින්; නුදු-තනි; චකුකමක්-ඇදබවත්; විඩා ව - වෙහෙසට පැමිණ; යත්කාර - සංග්ර්හ; දෙව්ලෝ හැරැපියා ද- දෙව්ලොව අතුහැර ද; මෙහි ‘පියා’ යනු යථාත්ථ්ෙර්යෙයහි යෙදුනු පුථ්ර් ක්රියයාපදයකි.
මහත්ඵල-මහා විපාක ඇති; මහානිසංස -මහත් අනුසස්ඇති, ඉහලොව-මෙලොව; පරලොව-අන්ය-ලොක; මරණින් මතු ලබන සකන්ධාහයනනයෝ ‘පරලෝ’ නම් වෙත්. හදහා-අදහා; විශවාසකර දොහොත්-අත්දෙක; වඳනට=ව දීමව; කුසල් නමැති බිජුවට-පුණ්යරකර්මමසඬඛ්යාටත බීජයන්; මාර්ග්යෙහි-සෙනාපතඟි මාර්ඝොයෙහි; ‘සොත’ යනු දියපාරට නමකි. නිර්වානන් නමැති මහාසාගරයට පමුණුවන හෙයින් ආය්ය්්ර්‍අෂටාඬර්ග කමාර්ය් පමට සොතය යි කියනු ලැබේ යොත නමැති ආය්ය්ලර්‍අෂටාඬගිකමර්ය්කමාට පැමිණිම සොතාපත්ති යයි. යොගාචවරයෙකුව පළමුවරට උපදනා එම සමමාදිටඬ් ආදි අඬඟඅටින් යුකත වු කුසල්සිත. සොතාපත්තිමිර්ගමචිතනය නම් වෙයි සොතාපත්තිමග්ගචිතනයෙන් අපායගාමි ශකතිය ිඳිනු ලැබේ; මාර්ගනසථ පුද්ගලයෙකුගේ ආයුෂ එක් චිතකක්ෂයණ යකි. ආය්ය්නර්මායර්ග විතනයට අනතුරු ව ම ආය්ය්5ර්ඵ ලය උපඳනා හෙයිනි. එබැවින් ආය්ය්ාර්ඵ ලසථපුද්ගලයන් මිස ආය්ය්්ර් මාර්ගිස්ථපුද් ගලයන් ලැබිය නො හැකි ය. මෙහි පුද්ගල හෙදය දක්වනු පිණිස මාර්ගයසථපුද්ගලයෝ ද දක්වන ලදහ. යොචාන්ඵලයෙහි-සොතා පත්තිමග්ග නම් කුසල් සිතෙහි විපාකය වු සිතෙහි; සකාදාගාමි මාර්ග යෙහි-සකාදාගාමි මාර්ගයසිතෙහි(සකෘත්+ආගාමි) වරක් කාමභව යව උත්පත්ති වශයෙන් පැමිණෙන තැනැත්තේ ‘සකෘදාගාමි’ තමාවේ. සොවාන් මාර්ගෙයට පැමිණි පුද්ගල්යාි මාර්ඝේභාවනා කිරීමෙන් කාම රාග ව්යාෙපාද සංයොජන ධර්ම්යන් තුනී කෙරෙයි. හඑහෙයින් ඔහුව කාමභවයෙහි රක්වරකට වඩා ඉපදිමට ශක්තියක් නැත.හෙතෙමම මිය ගොස් අන්ගවයක ඉපිද එයින් චුත ව නැවත මෙහි ඉපිද රහත් ව පිරිනිවන් පානිනෙයි සකෘදාගාමිඵලයෙහි - සකාදාගාමිවිපාක සිතෙහි; අනාගාමිමාර්ගෙයෙහි - අනාගාමිමාර්ග; සිතෙහි; (න+ආගාමි) නැවත කාමභවයෙහි උතපත්ති වශයෙන් නො පැමිණෙන්නේ අනාගාමි නම් වේ. සකාදාගාමි ආය්ය්ෙර්රා න වකතෙමෙ තව දුරටත් භාවනා කර නම් සතතානයෙහි තුනී ව පවත්නා කාමරාග ව්යාමපාද යන සංයොජනධර්ය්ු න් මුල යුත් කෙරෙමින් අනාගාමි මාර්ගනඥනනය ලබයි. හෙතෙම කාමභවයෙහි උත්පත්තිය ගෙන දෙන කෙලෙසුක් මුලොචජිනත කළ හෙයින් එම භවයෙහි අභීන්මාර්ගිඥනය අවබොධ නො කළ හොත් ශුදධා වාස බ්ර හ්මලොකය උත්පත්තිය ලබා එහි දී ම අභීත්ය්ු සාක්ෂාරත් කොට එහි දී ම පිරිනිවන් පාන්නේය. අනාගාමිඵල්යියෙහි අනා ගාමිවිපාකසිතෙහි; රහත්මඟ- අභින්මාර්ගයඥනය; පුඩාවට සුදුසු තිසා හෝ කෙලෙස් අර නැසු නිසා ‘අභීත්’ නම් වේ. එම උත්තමයාගේ මාර්ගනඥනය අභිමාර්ග‘ඥනය යි. අනාගාමි ආය්ය්ාර්රාේ මක තෙම ප්රමත්යගවෙක්ෂා වට අනතුරුව ඉතිරි කෙලෙසුන් ප්ර්ගීණ කඑණ පිණිස මාර්ගිභාවය කොට රූපරාග අරූපරාග මාන උදධච්ච අච්ජජ යන උදධම්භාගිය සංයෙජන ධර්මූයන් ප්ර ගීණ කෙරෙයි. එ කල උතතමයාගේ සන්තානයෙහි භවයෙහි උත්පත්තිය ගෙණ දෙන කෙලෙස් මුලොචජිතන වූයේ වෙයි. නැවත ඉපදීමක් නැත උන්වහන්සේගේ මරණය නිරුපධිශෙෂතිර්වවණධාතුව ය යි කියනු ලැබේ. සමවායයෙක්-එක් වීමෙක්; දිව්යුඹෟඹධයක් - දිව බෙහෙතක්; පතම් නමුදු- ප්රාවත්ථ නා කරම් නමුදු; නිරාමිය සුව-ධ්යාඑනසැලය, ‘ආමිස’ යනු පඤචකාමි වස්තුභව නමකි. එම පඤච කාම වසුතුන් නිසා නො වු සුවය නිරාමිස සුවය යි. එනම් ධ්යාමන සැපයයි අමාමහනිවන්-අමාමහා නිපීණය; නො හිති නමුදු- නො හැකි වුයෙම් නමුත්; වෙශ - වශය, ආකාරය; භාග්යකයෙක-පිණෙක; උපන්නානන්ට - උපන්නවුන්ට; පස්වාදශශින් ඔබ්බෙහි සර්වෙඥපුත්ර් - අවුරුදු පන්දහසකින් මත්තෙහි; බුදුන්-බුදුන්ගේ.
ජාතිභෙදය - ක්ෂුත්රි යාදී ජාතිවිශෙෂ; මුතුත්තැන්හි - මුත්තනුවන්ගේ සථානයෙහි; මුත්තානබවෙහි; පියතැන්හි - පිතාසථානයෙහි; පියබවෙහි සර්වාඥපුත්රර - බුදුපුත්, බල්බැ - බාල සහෝදර; මා ඇඟි - මහාඝී, ඉතා උතුම්.
හිරිඔතප් - පව් කිරීමෙහි ලජ්ජාව හා භය; දෙ දහමුන් - ධර්ම; දෙක; පසුඳුරන් - ඇස, කණ, නාසය, දිව , කය යන පඤෙචන්රිධර්මය යන්; දොරටුගොවුවන් - දොරටුපාලයන් සමාධි-ධ්යානන සිතෙහි පවත්නා බලවත් එකඟබව ගරිහිත-නින්දි්ත, මහඇඟි- මා ඇඟි; චඤචලයක්-සෙලවෙන්නක්, අසථීර වූවක් මන් -මානය උඩගුකම ලාභ පිණිස-ලාභයක් ලැබ ගණු සඳහා; අවශ්යකක - අතිශයින් වුවමනා ගිය - ගියොත්; දිය පිහිරා - දිය දෙපසට කොට; ඉන්දයනීලමණිගුහායෙකි - ඉදුනිල්මිණිලෙණෙක්හි:ජලශභියෙහි - දිය ඇතුළෙහි; ඇල්දා - සිහිග් දිනයෙහි; ඟිරිමඬුළ - සූය්ය්ිර් මණ්ඩලය; වහ්නිකබල් - ගිනි කබල්; මෙය අත්තන්හි ‘වග්ගිනිකබල්’ යි ද පෙණේ. ගිම්දා - ග්රී:ෂමදිනයෙහි; පිවාටු - (පිට + අටු) හේත්තු වන ඇන්ද මහාසෘද්ධි -මහත් වු සෘද්ධි බලය; සඛශයන්ට; හසනසාරයහ - අතෙහි ම තබා රැක්ක යුතු වටිනා ධනය වැතියහ; අභිමතාත්ථ්ාර් - අදහස් කළ අත්ථ් ර්ය ; නැමැති දෙය; විතනාමාණික්ය;රත්නයෙක - සිතු පැතූ දෙය ලබා දෙන මැණිකෙක.
ගාථාවෙහි අර්ථ :--
යො ච - යමෙක් වනාහි, බුදධක්ෂෙව - බුදුන් ද; ධම්මඤච - ධර්ම ය ද; යඬඝඤච - සඬඝයා ද; සරණං ගතො - සරණ ගියේ (=රතනත්රෙසය උතුම් පිහිට ය යි දත්තේ) වේ ද; (හෙතෙම) චතනාරි අරියසචචාග - දුඃඛ සමූදය නිරොධ මිර්ගඝ යන චතුරාය්ය්)ර් සත්ය-යන්; සමමපපඤඤය සම්ය ක් ප්රචඥවෙන්; පසසති - දක්නේ වෙයි. දෙශිත - දෙසන ලද; ධර්මසරත්නය - දහම් නමැති රුවන හිවාණ ප්ර තිවෙධය - නිවන් අවබොධ වීම, ලොකරක්ෂාවට - ලොව රැකීමට; සම කො - සමාන තත්ථකයෙහි යොදා.
කෙළලක්ෂයක් - කෝටි සියක් දහසක්; ‘ධජගගපරිතතය’ පිරිත් පොතෙහි ‘ධජගගසුතත’ නමින් දැක්වේ. වුව - වුනොත්; ලොමුදහගරන්මෙක් - රොමොද්ගමයෙක්. ලොම් කෙළින් සිටීමෙක්; නැති - ත්රා-ස, බිය.
ගාථාවන්හි අත්ථ්ලර්:--
භිකඛවො - මහණෙනි; අරඤෙඤ වා - ජන විවිකත සථානයක හෝ; සමබුදධං - සම්බුදුන්; අනුසසරෙථ - සිහි කරන්නේ ද, (එකල්හි) තුමහංකං - තොපට; භයං - බියක්, නො සියා - නො වන්නේ ය.
චෙ- ඉදින්; ලොකජෙට්ඨං - ලොවට ප්ර ධාන වු; නරාසහං - හරශ්රෙනෂඨ වු; බුදධ - බුදුන්; නො සරෙශ්යායථ - සිහි නො කරන්නාහු නම්; අථ - නැවත; නිශ්යාදනිකං - සියලු දුක් ඉක්ම විමට කරුණු වු; සුදෙසිකං - මැනවින් දෙසන ලද; ධමමං - ධර්ම ය; සරෙය්යාතථ - සිහි කරවු.
වෙ - ඉදින්; නිත්යයනිකං -නෛය්ය්රර්‍ාණික වූ; සුදෙසිතං - මොනවට දෙසන ලද. ධමමං -ධර්‍මය; නො සරෙය්යායථ -සිහි නො කරනු නම්; අථ - නැවත; අනුතතරං - උතුම් වු; පුඤඤකෙඛතතං - පිින් කෙත් වු; සඬඝං - ආය්ය්ෙර් සඬඝයා; සරෙය්යාතථ - සිහිතරවු.
භිකඛවො - මහණෙනි; එවං - මෙසේ; බුදධං - බුදුන් ද; ධමමං - ධර්ම ය ද; සඬඝං - ආය්ය්්ර් සඬඝයා ද; සරනතානං - සිහි කරන්නවුන්ට; භයං වා - බියක් හෝ; ජමඟිතනතං වා - තැති තැන්මක් හෝ; ලොමහංසොවා - ලොමුදහගැන්මක් හෝ; න සෙසති - නො වන්නේ ය.
රනපදරොගය - ජනපදයෙහි පැතිරී යන සංක්රනමණික රොගය; වසංගත රෝගය; ප්රේලය - විනාශය; යක්ෂභය - යකුන්ගෙන් වන බිය; දුර්භික්ෂොය - ආහාර නැති බැවින් වන බිය; ආනුභාව -තෙජස, අනුන් මැඩ පවත්වන ගතිය; උපද්රනව - උවදුරු.
7
[සංස්කරණය]රාජහංසයන් - රජහසුන්, රතුපාට කුඩ හා පා ඇති හංසයන්; කෙශර පඬගහි -මල් කෙසරු සමූහය; තරුකැළ - තාරකා සමූහය; කප්රුක්හි - කලපවාක්ෂරයෙහි; ‘කප්රුක’ වනාහි සිතු පැතු දෙය ලබා දෙන දෙව්ලොව ඇතැයි සැලකෙන ගසකි. මල්කැන් - මල්පොකුරු ; බෙලිකුස්හි - බෙල්ලන්ගේ බඩෙහි; මුතුරුවන් - මුකතාරත්න; පබළුදළු - කොරල්දළු, රුවන් ආකාරයෙහි - රුවන් උපදනා ආකරයෙහි; මිණිරුවන් -මාණික්යඩරත්න; වෛතසික - සිතෙහි භයගන්නා ගති; මලයපර්වකතයෙහි - මලය දෙශයෙහි වු කන්දෙහි; දැන් ‘ඝාට්’ නාමයෙන් හැඳින්වෙන්නේ මලය පර්විතය යි. මෙහි බොහෝ සඳුන් වෘක්ෂයෝ වැසෙති එහෙයින් සඳුන්වලට ‘මලයජ’යයි ද කියති. සඳුන්රුකක් යනු ‘සඳුන් රුක්’ යි විය යුතුයි. වෛඩුය්ය්.ර්භූුමියෙහි - මේ පිළිබඳ විසතරය කව්සිළුමිණෙහි 502 වැනි ගීයට කල්පලතාව්යාෙඛ්යාරවෙහි ලියු දෙයින් දත හැකිය. පහළ වූ - භඟවත්තා වූ; රත්නාංතුරයන් - රුවන්පැළ; වයිරොඩිකුරු; මහාජමුබුපෙසියෙහි - මහදඹගෙඩි මඳගෙහි; කනකාංකුර - රන්පැළ; ගන්ධ-වාදනපර්වමතයෙහි - හිමාලය පර්වංත යෙහි වු මෙතෙම කඳු මුදුනෙහි; සදත්පොවුවන් - ජද්දනත කුලයෙහි ඇත්පැටවුන්; ක්ලෙශයුධභූමියෙහි - කෙලසුන් හා සටන් කර යුද බිමෙහි; විද්යාමශාලාවෙහි - ශාසත්ර්ශාලාවෙහි; ශික්ෂාල කරණ- ඉගෙණීම කරණ; අතැවැස්සන් -ශිෂ්ය යන්; පැල පැහැර- ගොයම් පැළයෙන් පැළය වද්දා; ශස්යාංඳකුර වැනි - ගොයම් පැළ වැනි; සැරහුනාවු - අලඬකාලවු; විලෙපනයක් - විලෙවුනක්; ඇඟේ ගානා සුවඳ ද්රාව්යඅයක්; සුගන්ධය ප්රිපය - සුවඳට කැමැති; දුෂ්කර ක්රි යා - කරන්ට අමාරු කට යුතු; වැරසැර - වීය්ය්්ර්සාතර. දැඬි වීය්ය්සර්; ඉඟි - සිතේ පවත්තා අදහස්; සකස් =මනහර, යහපත්; ශාතතිපුරය-ශානතියෙන් යු.් නුවර මහවත්ඟි - මහපාරෙහි; තෙළෙස්ධ්රයතාඬක - කෙලෙස් කමපා කිරීමට ඉවහල් වන ගුණ තෙළෙස; පංසුකූලිකඬඟ, තෙවිමරිකඩඟ, පිණඩපාතිකඬඟ, සපදානචාරිකඬග, එකාසතීකඩග, පතනපිණ්ඩිකජග, බලුපචජාභතතිකඩග, සොසානීකඩඟ, යථය න්ධඩනිකඩග, තොජ්ජිකඩග යනු කෙළෙස් ධුතඬඟයෝ යි. බැරි - බැරෑරුම්; නිරවද්යාඬ -(තීර් + අවද්යාප) නිර්දෙෂ, නිවැරදි; පංසුකූල චීවරය - සොහොන් කසළගොඩ ආදියෙහි හිමියන් තීරාලය ව දමන ලද වසත්රී කැබැලි එකතු කොට මසාගන්නා ලද චීවරයා; පස් මෙන් පිළිකුල් හෙයින් පංසුකූලය යි කියනු ලැබේ. භාවනා - සිත වැඩීම; භාවනාව සමථ විදර්ශිනා වශයෙන් දෙපරිදිය. මෙහිවිදර්ශතනා භාවනාව යැණේ. තිලකුණු - සංස්කාරයන්හි පවත්නා අනික්යඩ දුඃඛ අනාත්ම යන ලක්ෂයණ තුණ; මෛත්රිා - මිත්රවභාවය; ‘යහපතක් වේවා’යි සිතීම. සිත් ගලන්නාවූ - සිත් නිමග්න කරන්නාවු; කායගතාසතිය-කග අරැමුණු කොට පැවැති සිඟිය; කයෙහි පවත්තාවු දෙතිස්කුණපයන් සිහිනුවණින් යුක්ත ම පරිකුෂා කරන්නවුන්ට එය අරමුණු කොට සිත දානත වේ. එකඟ බවට ද පත් වේ. මේ කාගගතාසති භාවනාවයි. ආනාපානාත, ඉරියාපථ, චතුසමපජඤඤ, පටික්කුලමනසිකාර, ධාතුමතසිකාර, නවසිවථීකා යැයි කායගතාසත්යන තුදුස් කොටසකින් යුකත ය. ආහාර පටික්කුල සංඥාව - ආහාරයෙහි පිළිකුල් බව සැලකීම; විසතර විශුද්ය්රර්මාොර්ගපයෙන් දතයුතු සපදානචාරිකාවක් - ගෙපිළිවෙළින් පිඬු සිඟා යැමක්; මෙහි ‘දාන’ යන්නෙහි අත්ථ්ිර්ය ‘කඩ කීරීමි’ යනු යි.දානයෙන් පහ වුයේ අපදානයයි හෙවත් නො කඩ කීරීමයි. නොකඩ කිරිම් සමඟ පවත්නේ සපදානය යි. රසතාපණාවෙන් ගෙවල් අත් නො හැර පිඬු පිණිස හැසිරීම සපදානචාරිකාවයි. චාරිකාවක්-හැසිරීමක්; රොපණය - පැළ ආදිය වැවිම; පණිවා-පාණාතිපාතය, සතුන් මැරීම; මුසවා-මුසාවාදය; බොරු කීම; රාමෙර-පෙරූ හා පැවු මත් වන ද්රලව්ය-; ගරවිල් කුණක් - ගැරඩි කුණපයක්; උනා-මුදා, ලිගා; කායවිප්ර-කාරයක් - අත් පා සෙල විම් ආදි කයින් නරණ විකාරයක්; සංසාරවිලාපයක්-සසර වැලපීමක්; අතතකිලමථානුයොග-තමහට දුක් දීමෙහි යෙදිම නමැති තාපසව්රථනය; වධ්යමභූමියෙහි - වධ කරණ බිමෙහි; දම්ගෙඩියකින් - මස්ලොඹුවකින්; ‘මස්ලොඹුව’ යනු විධ කවියුත් තනුගේ හිස තබා කපන කොළොඹුවයි. මල්ගඳලෙවුන්-මල් හා ඇඟේ ගාන සුශන්ධසද්ර්ව්යවයන්; සුපශීවිෂයක්- පහස් කමැති විෂද්රේව්යධයක්; උචවාසයන මහාසයන -උස් ආසන හා මාහැඟි අසුන් ; අකෂ්යෙයෙහි-කැප නුවු ආසනයෙහි;
තෘෂණා වඩනා - තණහාව දියුණු වන අපථ්යක - අයොග්ය , නුසුදුසු; විකාලභොජන - ඉර හැරුණු පසු වැළඳිම; යවට-යකඩ ගුළි; බුදධ දායාදයක් - බුදුරජානන් වහන්සේ විසින් දෙන ලද දැවැද්දක්, ආය්ය්දර්ම හාඬඝරතනය බුඬපුත්රව හෙයින් පියසතු ධනය වන නව ලොව්තුරා දහම් බුඬදායාද්යසය වෙයි; විනය නිගව යෙන් - භික්ෂුන් උදෙසා පණවන ලද විනය ප්රයඥප්තීන් අනුව කරණ විසඳිමෙන්; දොෂතිශය - වැරැදි තීරණය කිරීම; ධමාධි කරණ - ධර්මවයෙන් කරණ නඩු විසඳන තැන් - උසාවි; කුසෙහි තොත්තන් - එක කුසෙහි උපනන්නත්, සහෝදරයන්, මරණ නො බාන - මරණයට බිය නො වන; වික්රයම - බලය; සතරඹඝ - කාමොඝ, භවොඝ, දිටෙඨාඝ, අවිජෙජාඝ යන ඔඝ සතර, ‘ඔඝ’ යනු සැඩපහරට නමකි. කාමාදියෙහි බැදුනවුන් සසරසයුර හෙළලන හෙයින් කාමාදීහු ‘ඔඝ’ නම් වෙති. ‘කාම’ යනු වසතු කාම හා කෙලශ කාමයි. ‘භව’ යනු රූපාවචර අරූපාවර කුශල හා එහි විපාකයෝ යි. ‘දිටොඨාඝ’ යනු දෙසැට මිත්යාදෘෂ්ටියය යි. ‘අවිදජෙඡාඝ’ යනු මොහය යි. මහහෙයකින් - මහත් ඒදණ්ඩකින්, දෙසැටදෘෂ්ටි - වැරැදි දැකීම් සැට දෙක; ශාශ්වත දෘෂ්ටි 4, එකත්ය ශාශ්වත 4, අන්තානනන්තික 4, අමරාවික්ෂෙඝප 4, අධිත්යි සමුපන්න 4, සංඥීවාද 16, අසංඥීවාද 8, තෙවංසඥීදාංසඥීවාද 8, උචෙඡදවාද 7, දෘෂ්ට ධර්මකනිර්වාදණ වාද 5, යන හැට දෙකයි. විස්තර ධර්මකප්රදදීපිකාවෙන් දතයුතු; ව්ය සනසාගරයෙහි -විපත් සයුරෙහි; පටුන්ගමකට - තොටුපලක් ඇති ගමකට; කුලහිමි -කුල ස්වාමියා; සාරාසංඛ්යකකල්ප ලක්ෂඇයක් - අසඬඛ්යි සතරක් හා කල්පලක්ෂායක්; කල්ප යනු අති දීර්ඝග කාල පරිච්ඡෙනයකි. විස්තර පූජාවලියෙහි පෙණේ. පතා - ප්රා්ර්තනා කොට, දිවි පුදා - ජීවිතය පූජා කොට; සක්විතිරජ - මුළු පොළොවෙහි ම ආඥචක්රරය පවත් වන්නා වූ රජ; සක්රුවන් රජුන්ට අයත් කැමති තැනකට යෑම ඉවහල් වන ශෙෂ්ඨචක්රරය මෙන්; නිමන්ත්රනණ- ආරාධනාව; පැවරුම් - ආරාධනා; ගහපතිචීවරය- ගිහියන් දුන් සිවුර; පංසුකූලිකයහ- පසුල් සිවුරු දරන්නෝ ය; අභ්ය-වකාශයෙහි - එළිමහන් බිමෙහි; තමන්ට වර්ණ්නා කරත්-තමන් පිළිබඳ ව වර්ණ්නා කරතොත්; සත්බුමුමහල් ධරා සිටි - තට්ටු හතක් ඇති මහාශාලාව හෝ ප්රා සාදය දරා ගෙණ පැවති; බිම් තලාන් මහටැම් - භූමිය තලාඳ මහලකණු; මහපා- මහා ප්රානසාදය; වඳුන් නිසි වූ - වඳිතොත් යොග්ය වූ; ධර්මනිධාන වූ- ධර්මආයට නිධාන වූ; ධර්මොය ආරක්ෂාහ කොට තුබූ තැනක් වූ; ශොත්ර ය ගණැ දුරන් වැනි - වෙදය හදාරණ ගණාචාය්ය් ර්බහබ්රාකහ්මණයන් වැනි ; නිග්රාිහ්යතන්ට - නිග්රුහ කට යුත්තන්ට ; නිග්රකහ - නින්දා ; බදා- බන්ධ නය කොට; ජව - වේගය; විජිගිෂූ වූ- දිනන්නට කැමති වූ; දුෂ්කෘත දුර්භහෂිත මාත්රරයක් - නරක සුළු ක්රිදයාවක් කිරීමෙන් වන දුෂ්කෘතාපත්තිය, නරක වචනයක් කීමෙන් වන දුභීෂිතා පත්තිය යන සුළු ඇවත් පමණටත් ‘බානවිරු’ යන්න ‘බාන සුලු’ යි ශුද්ධ කටයුතු ‘ස්වභාවයෙන්ම බිය වන’ යනු අර්ථයි අටපිරිකර භික්ෂූන් වහන්සේ කෙනෙකුන්ට අවශ්ය‘ පිරිකර අට; දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය, පාත්රිය, පෙරහන, පටිය, කඩකැත්ත, ඉඳිකටුව යන අට අපිස් සතොස් - ආශා නැති වූ ලද දෙයකින් සතුටු වන; ආශ්රවයන් - කාමාසව, භවාසව, අවිජ්ජාසව යන සතර ධර්මඳයන්; භවාග්රඅය තෙක් ලොව පුරා පවත්තා හෙයින් හා ධර්මරවශයෙන් ගොත්ර භූ සිත තෙක් පවත්නා හෙයින් කාමාදියට ආශ්රඳව යයි කියනු ලැබේ. උසක් පිනූ තැනක් (ඉහළක්) පැන්නා වූ; විජම්භනය ගැඹුරු සුයරු - අභිධර්මය ක්රගමය නැමැති ගම්භීර සාගරය; අනන්තාපරියන්න - අන්තයක් නැති, කෙළවරක් නැති; මේ වචන ද්වය ම සමානාර්ථයක් දෙයි. එහෙයින් ‘අතිශයාධික’ යන අර්ථය ලැබේ.
8. සැරියුත් වත
[සංස්කරණය]විවේකයට - ගණයා කෙරෙන් වෙන් එකලා ව විසීම පිණිස; වලෙක්හී - වනයෙක්හි දුකඛවෙදනා - දුක් වූ වෙදනාව; ආයුෂ්මත් - ආයු ඇති ; උපස්ථානයට - උවැටැන් කිරීමට; සංසියුඳේ -ඇත්තෙනි; මෙය භික්ෂුන් අතර වැඩිහිටියන්ට හා සමාන යන්ට ද ගෞරව සඳහා යෙදෙන ඇමතුම් පදයකි හෙළඟිතෙල් - එළඟිතෙල් ලබන්නමෝ වේ දැයි කිදෑ ය- ලබන්නමු වේ දැයි කීසේක. මෙහි ‘වේ’ යන ක්රි යාපදයට “නුඹවහන්සේගේ වත් - ලබන්නමෝ” යන වාක්යකය ම කතෘර් වශයෙන් යෙදේ. ‘දැ’ යනු ගෞරවාර්ථයෙහි යෙදෙන ප්ර්ත්යනයකි. ‘කීදෑ’ ආදී තන්හි මෙන් ‘වහන්දැ’ ආදි තන්හි ද එය පෙනේ. සක්මන් කෙළවරැ -සක්මන් මව අග; ආය්ය් ර්ය න්ට - උතුමන් වහන්සේට; කුලයට - ගෘහයට; ගැහැට - හිරිහැර. තොප නො කීව ද - තොප නොකීව්වත්; සැපයූහ- පිළියල කළහ; වන්දැය - පිවිසේක; කිරිපිඬු - කිරිබත් ; ගමනාකාර - යන අයුරු ; එළවූදෑ ය- ඉදිරිපත් කළසේක, පිළිගැන්වූසේක මබඳක්හු - මා වැන්නකු; පාත්රදමුවවිට - පාත්රැ ගැට්ට; හුනු වැටුනු; හෙ හීමෙහි - ධාතුවෙන් සිද්ධ කෘදන්ත පදයකි; පනසාළිස් අවුරුද්දක් - අවුරුදු හතළිස් පහක්; නො පහළ - පහර නො දුන්නේ ය; නො හටගත; කායජීවිතයෙහි - කයෙහි හා දිවි පැවැත්මෙහි.
9. බෑන සඬ්ඝරක්ඛිත වන
[සංස්කරණය]උපධ්යාියන් වහන්සේ - වරද නිවරද පෙන්වා අවවාද අනු ශාසනා කරණ පුහුණු කරවන තෙරුන් වහන්සේ; නො පස් විකා - ප්රුත්යනවෙක්ෂාව ෙනා කොට; චීවරාදි චතුර්විධ ප්රාත්ය යයන් ශරීර ශක්තිය වැඩීම් ආදිය පිණිස හෝ අලඬ්කාර පිණිස හෝ නොව දිවි ශක්තිය වැඩීම් ආදිය පිණීස හෝ අලඬ්කාර පිණිස හෝ නො ව දිවි පැවැත්ම හා පහසු විහරණය ද පිණිස පරිභොග කරම් යි
නුවණින් සැලකීම ප්රොත්ය වෙක්ෂාි නම් වේ. සංවේගයට- කලකිරීමට; සුපරිශුද්ධ - ඉතා පිරිසිදු; ප්රපත්යරයසන්නිශ්රීහතශ්රීයලය - ප්රලත්යියයන් ඇසුරු කළ ශීලය; චීවරාදි චතුර්විධ ප්රොත්යයයයන්ගේ ප් යෝජනාදිය සිහිනුවණින් සලකා පරිභොග කිරීම නමැති ශීලය.
10. අම්බඛාදකතිස්ස තෙරවත
[සංස්කරණය]මහාසායෙක - මහාදුර්භික්ෂර සමයෙක; විඩාවුදය- වෙහෙස වූ සේක; නොවේලෙහි - විකාලයෙහි ; තමා ම හුනු - ඉබේ වැටුනු; බල බලා- බලමින්; පූර්වුක්රිසයා ද්විත්වරවූ විට මිශ්ර ක්රිුයාර්ථය ලැබේ. සරුප් - යොග්යන, සුදුසු ; සාදුකින් - බඬ් ගිනිදුකින්; හානියක්- විපතක්; සටග ණියක් - විරොධයක්, විරුද්ධ කමක්; වැඩැහොත්ත්සේක- ශයනය කළ සේක; ‘වැඩැ’ යනු ‘වඩ - වාඩුම්හි’ ධාතුවවෙන් සිද්ධ පූර්වමක්රිකයාපදයකි. මේ ක්රිළයාපදය “හෝ, හිඳු සිටු, වස්” ය්න ධාතූන්ගෙන් පෙරටු වූයේ ගෞරවාර්තයක් ගෙණ දෙයි ‘වඩ’ ව ද යෙදේ. විධාදැය - වෙහෙසට පැමිණීසේක; අඹපැන් - අඹ මිරිකාගත් යුස; විලිකුන් - ඉදුනු; පියාපක්ෂූයෙහි එකෙකුත් -පිය පස නෑයෙක් ; ගැති- දාස; බැළපක්ෂෂයෙහි- කුළියට වැඩ කරණ කොටසෙහි; විදර්ශෙනා වඩා- තිලකුණු මෙනෙහි කොට.
11. මහාසඬ්ඝරක්ඛිත තෙර වත
[සංස්කරණය]ආයු වළඳා - ආයු ශෙවා; මරණ මඤ්චකයෙහි - මරණය පිණිස හෝනා ඇඳෙහි; අප හැමදෙනා අත කුසල් පුරා - අප හැමට ම පින් ලබා දී; ආයු කෙළවර - ආයු අවසානයෙහි; දිගින් - දිශාවලින් පෘථක්ජන වැ- කෙලෙස් සහිත වූ; කාලක්රිියා - කලුරිය කිරීම; පූජා භාණ්ඩ - පූජා පිණිස වූ බඩු; පශ්චාත්තාපය-පසු තැවිලි; ඔල්බවා- හාන්සි කරවා; ‘ඔල්බ එල්බුමිනි’ ධාතුවෙන් ප්රලයොජන්යාඔර්ථයෙහි සිද්ධ පූර්වඩකියාලදයකි. ක්ෂුණයෙහි- ඇසිල්ලෙහි; අසුර ගසා මහපටැඟිල්ල හා දබරැඟිල්ල එකට ගසා; හෙවැ - ශයනට කොට ආශ්චය්ය්පර් - පුදුම; මරණාන්තය -මරණකෙළවර.
12. අන්යයතර (=එක්තරා) ස්ථවිර වත
[සංස්කරණය]පාළි උගන්නට - ත්රියපිටක ධර්මත ය ඉගෙනීම පිණිස; පවත්- ප්රයවෘත්ති තොරතුරු; එමී - එම යි; ‘එ ඊමෙහි ධාතුවෙන් සිද්ධ ආඛ්යාවත පදයි එම + යි යන තන්හි යකාරලොපයෙන් හා ඉකාර එක් ව දීර්ඝත වීමෙන් ‘එම’ යනු වේ. කොයි - කොහි; යෙනස්නට -විහාරයට ආචාසයව කෙනෙකුක්දැ - කෙනෙකුන් වහන්සේ; පසඟ පිහිටුවා- දෙදණ දෙ වැලමිට නලළ යන ස්ථාන පස බිම තබා; කළ මනා වතෙක්- කළ යුතු චාරිත්රනයක්, වැඩිය මැනැවැයි වඩිතොත් යහපතැයි; ඔවුන් බස්- ඔවුන් ගේ වචන; මුදුනෙන් - මස්තකයෙන්; ඉතා මධුර- අතිශයින් මිහරි; දැ- ද්රකව්ය;; හකුරුපිඬක් - හකුරු ගුළියෙක්; කඩක් -වස්ත්රයයක්; අනුමොවෙහි බණ - අනුමොදනා ධර්මකය; පින්කම් අවසන්හි දායක යනක්ගේ සිත් සුතුටු වීම් පිණිස කරණු ලබන ධර්මදදෙශනාව අනු මෙවෙති බණ නම් වෙයි. රෑණට - රුහුණු රටට; පුරාතනයෙහි ලක්දිව රුහුණු මායා පිහිටි යයි කොටස් තුණකට බෙදා රජවර! තිදෙනෙක් පාලනය කළහ මෙයට “ත්රි සංහලය” යි කියනු ලැෙබ් උතුරු දිගින් කළුගඟින් හා මහවැලි ගඟින් ද අනික් තුන් දිගින් මහාසමුද්රඟයෙන් ද සීමා වූ රුහුණූ රට ඉංග්රී සීන් ත්රිිසිංහලය කොටස් කර පලා්ත නවයකට බෙදා එහි පාලනයට ඒජන්තවරු පත් කරණ ලදහ. පවරා- පවාරණය කොට වස් වැස අවසන්හි කටයුතු විනයකර්මාය කොට; මෙහි ‘පැවරීම්’ නම් ‘කායදියෙන් තමන්ගෙන් යම්කිසි දොසක් තිබේ නම්, කරුණා කර එය කියන්නැ’යි භික්ෂුෙන්ට ආරාධනා කිරීම යි. වතාවත් කළයුතු සත්කාර; පිළිය -වස්ත්රනය; අවුත්- පැමණ; ‘ආගන්ත්ව ’ යන්නෙන් හින්නයි. බැයන් වහන්සේ - භ්රාමතෲන් වහන්සේ; එකාවහු - නිතර; හුදකලා ව - තනි ව; හි වැටි; අපිස්බැවින් - අල්පෙච්ඡභාවයෙන්, ආසා නැති බැවින්; අස් වසා- සනසා; පාත්රනපය්යෙහි -පාත්රවය- දමන පසුම්බියෙහි; මස්තක ප්රානප්ත- මුදුන් පත් සම්පූර්ණි.
13. මලියදෙව වත.
[සංස්කරණය]කැඳසරළුවක් - කැඳහැන්දෙක්; පුත්රචසෙනහස- පුතෙකු කෙරෙහි පවත්නා ආදරය; ඇතුළුගෙහි- ගෙයි ඇතුළෙහි; ප්රරණීත - මිහිරි; තිබඳ- නිතර; සුවපත් ව යි - සුවපත් වේවා යි; ඇතුළුවස් තුන්මස්හි - වස් තුන් මස තුළ; පවාරණ කර්මාය කරණ වප් පුර පස පස ළොස්වක් දි නවෙහි, සිවුපිළිසිඹියාපත්- අර්ථ ධර්මප, නිරුක්ති, ප්රරති භාන යන සතර පිළිබඳ ඤණයන්ට පැමිණි, ප්ර ත්යයොත්පන්න, නිවාණ, භාෂිතාර්ථ, විපාක, ක්රියයා යන පස් වැදෑරුම් අත්වායන් පිළිබඳ ඤණය අන්වර්ත ප්රැතියමමහිදාව යි. හෙතු , ආය්ය්සමාර්ගත, භාෂිත, කුශල, අකුශල යන පඤ්චධර්මසයන් පිළිබඳ ඤණ ය ධර්මතප්රකතිසම්හි දාව යි එම අන්ථ ධර්මුයන් ප්රමකාශ කිරීමට ඉවහල් වන භාෂා සඬ්ඛ්යාවත නිරුක්තිය පිළිබඳ ඤණය නිරුක්තිප්රවතිසම්භිදාව යි අන්ථව ධර්මත නිරුක්තීන් වටහා ගන්නා ප්රමතිභාතය ප්රහතිභාන ප්රඅති සම්භිදා නම් වෙ යි. එකෙණෙහි - ඒ ඇසිල්ලෙහි; ‘නාමක්’ යනු ‘නහමක්’ යන ප්රිතිෂෙධාත්වඇනිපාතයෙන් සිද්ධියි දනුතුදු නො දනුතුදු -දනිතත් නො දනිතත්; ගන්ධවමාලාදීන් -සුවඳ -මල්දම් ආදිය; විජිනිපත - පවන්පත, වටාපත; තුන්පිටකය ම- සූත්ර විනය අභිධර්මද යන පිටකත්ර,ය ම; සම්මර්ශකනය -ක්ලපනා කිරීම; අත්ථමව්යා ඛාන - අත්ථයයන් ප්රමකාශ කිරීම; අමාවතුරක් - අමෘතප්රසවාහයක්; ගලා පැතිරී යන අමෘතයක්; අරැෙණා්දයෙහි අරැණ නැඟීෙමහි; ‘අරුණ’ යනු හිරු නැඟීමට මත්තෙන් පෙරදිග අහසෙහි පැතිරෙන රත්ක වර්ණන ආලෝකය යි. සොවාන් පෙලෙහි - සෝවාන් ඵලයෙහි; ඔවුනනතුරෙහි - මාතෘස්ථානයෙහි.
14. නිස්සභූනි වත
[සංස්කරණය]විනය හදාරා -විනය පිටකය ඉගෙණ; පිරිවෙනයේක -පාඩම් කියන සේක; වඩිනාදෑය - වඩිනසේක; ගැණු අරමුණක් -ස්ත්රීනරූපයක්; ඔබාගත් පියවර- බිම එබූ පාදය; කෘඳන්ත- කැඳ ස්වල්පය; ඇවියැ- බෙදා; විත්කය- කල්පනාව; සතරඅපායෙහි -නරකය, තිරි යන්යෝනිය, ප්රෙනතතිකාය, අසුරනිකාය යන සිවුවෑදෑරුම් අපා යෙහි; එකත්පස්හි සිටීමයි. ඉතා ඉදිරියෙහි හිඳිම, ඉතා පිටිපස හිඳීම, ඉතා දුරු ව හිඳීම, ඉතා නුදුරු ව හිඳීම, උස් තැනෙක්හි හිඳීම, උඩු සුළඟෙහි හිඳීම යන මොහු නිෂද්යාෙදොෂ සය යි. ව්යාධියෙක්- රොගයෙක්; පොහොයන්ම - සමත්වයවෙමි; මා බල තබා වදාළ මැනැවැයි- මා ගැණ සලකා නවතා වදාළහොත් යහපතැ යි; ගල් වල- පර්වැතයෙන් යුක්ත වනයෙහි; පිරිබඩ- පරිභණ්ඩ, ගොමමැටි ගෑම් ආදී කටයුතු; නඟා තබවයි- තැන්පත් කොට තබවයි. රාහු චරිතයෝ- රාගය බහුල චරිත (=පැවතුම්) ඇත්තහු; උරෙහිලා- උර හිසෙහි දමා; අන්ත දැක්ම - අවසාන දැකීම; බ්යාිනය- කාමච්ඡන්දීිය විෂ්කම්භණය කිරීමෙන් ලබනචිතෛත්කාග්රනව දුර්ලභ- ලබන්ව දුෂ්කර; ඔබට- උන්වහන්සේට, පලක් බැඳ- අරමිණිය ෙගාතා ගෙණ; අසුබකමටහන් පාදක කොට- උද්ධූමාතකාදිදශවිධ අශූභයන් අත්තිවාරම කොට ; පාළි වචනය - බුද්ධ වචනය; කාම විතර්කටය- රූපාදිකාමවසතූනන් පිළිබඳ කල්පනාව.
15. මහාසීව තෙර වත
[සංස්කරණය]තෙවළා- ත්රිීපිටකධර්මටය; අටළොස් මහගණයන්- 1. දීඝ භාණක, 2. මජ්ඣීමභාණක, 3. සංයුත්තභාණක, 4.අඞගුත්තර භාණක, 5. ඛුද්දකභාණක, 6. පාරාජිකභාණක, 7.පාවිත්තිය භාණක, 8. චුල්ලවග්ගභාණක, 9. මහාවග්ගභාණක, 10. පරිවාර භාණක, 11. ධම්මසඬ්ගණීභාණක, 12. විභඬ්ගභාණක, 13. කථා වත්ථුඬභාණක, 14. පුග්ගලපඤඤත්තිභාණක, 15. ධාතුකථාභාණක, 16. යමකභාණක, 17. පට්ඨනභාණක, 18. ජාතකභාණක, යන මොහු ආළොස් මහාගණයෝ යි. සොම්නස- සතුට; අවසරයක්- අවකාශයක්; ‘ආවහන්න’ යනු ‘ආවන්හ’ යි ශුද්ධ කට යුතු ‘පැමිණි කෙනෙකු වැන්නැ යි යන අත්ථ් යි. මා බඳු වු ව මනා වේ දැ මි වැන්නෙකු වන්නේ නම් යහපත් වේ දැ යි; ඉන්ද්රසනීල මාණික්ය යක් සේ - ඉඳුනිල්මිණක් වැනි; මහකලකිරීම් - මහත් සංවේග;
හදාරවා - උගන්වා; පිරිවහවා- පාඩම් කියවා; ‘පිරිවහ- පිරි වැහුම්හි’ ධාතුවෙන් ප්රපයොජ්යුත්ථ‘යෙහි සිද්ධ පූර්වික්රිවයා පදයකි. අත පෙවෙන තන්හි -අත පොවන තන්හි, අත දිගු කළ කල ගත හැකි තැනෙක, ගලෙක්හි - පර්විතයෙක්හි; පිළිදැගැ- ඇමැදීම් ආදියෙන් සකස් කොට; නඟා - පසෙක තබා අස් කර තබා; ඉටා - අධිෂ්ඨාන කොට; ‘අධිෂ්ඨාන’ නම් ‘මෙය මෙසේ කොරමි’ යි දැඩි කොට සිත පිහිටුවා ගැණීම යි; පවාරණය ආසන්න විය- පෙරවස් පැවරුම් දිනය ලං විය; පුහුදුන් බව- පෘථග්ජන භාවය, කෙලෙස් සහිත බව; විසුද්ධිපවරුණෙන්- විසුද්ධි පවාරණයෙන්; වස් කාලය තුළදී ම රහත් ව වස් අන්තයෙහි කරණ පවාරණ කර්ම්යෙන්.
උග හට- දුෂ්කර, අමාරු; තත්පර වැ- ආසනකෘත ව, ඇලී මහණධම් - ශ්රයමණධර්ම ය; මහණකම; මහාපවාරණ දවස්- පෙරවස් අවසන් කරණ වප් පුරපසළොස්වක් පොහෝ දිනයෙහි සසපලකුණ- හාවාගේ සටහන; උපසමපන්න වූ- අධිශීලශික්ෂාගවට- උපසම්පදාවට පැමිණියා වූ; සොම්නස් - සිතේ සතුට මුහුකළ - මේරූ; ඔබා යට කොට; ‘ඔබ- එම්බුහි’ ධාතුවෙන් සිද්ධ පෙරකිරිය යි. ශතගුණයෙන් - සිය ගුණයෙන්; සහ්‍රස්ර - දහස්.
16. මහාතිස්ස තෙර වත.
[සංස්කරණය]වස් නො වැසූ කල්හි පටන් - අනුසම්පන්න කාලයෙහි සිට අෂ්ටවසමාපත්තිලාභි - ප්රකථමධ්යාරන, ද්වීතීයධ්යා න, තෘතීයධාන, චතුත්ථමධ්යාාන, ආකාසානඤවායතන, විඤ්ඤණඤචායතන, ආකිඤචඤඤයතන, තෙවසසඤඤනාසඤඤයතන යන සමාපතති අට ලැබූ ‘සමාපතති’ යනු ධ්යාතනයෙන් සිත එකඟ කොට විසීම යි. හසුන්- ලියුම්, පණිවුඩ; කෙනෙකුන්දැ- කෙනෙකුන් වහන්සේ; දිවා ස්ථානයෙහි- දහවල් වසන තැන්හි; වත් දක්වා - කළ යුතු වතාවත් කොට; ලොවුතුරාධර්මව- ලොකොත්තර ධර්මවය; ලොවුතුරා ධම්’ යනු පඤ්චස් කන්ධස නමැති ලොකයෙන් එතෙර වීමට ඉවහල් වන සොවාන් ආදී මාර්ග් සතර හා ලෝකයෙන් එතෙර වූ සොවාන් ආදි ඵල සතර ද නිවණ ද යන නවය යි. විතාළහ- ඇසූහ; ‘විතාර- විතෑරුම්හි’ ධාතුවෙන් සිද්ධ ආඛ්යාහත යි; සමවත්සුව- සමාපත්ති සුවය; ධ්යා නයෙන් සිත එකඟ කොට විසීමෙන් ලබන නිරාමිස සුවය සමවත් සුවය යි; නො බර ය යි- බරෑරැම් දෙයක් නො වේ ය යි; දක්වන්නැ - දකවනු මැනැව; සුභ - යහපත්; අතවැසියා- ශිෂ්ය්යා; උක්කුටුකයෙන් - අඩ දණින්; සැහැල්ලු අසුබ කමට හනක් - දශ අශුභ කර්මස්ථානටයෙන් අතුරෙන් වැඩීමට පහසු කර්මො ස්ථානයක්; සංස්කාරයන් - හෙතු ප්රීත්යමය ධර්මයයන් නිසා හටගත් රූපාදිධර්මටයන්; නික්මෙත් ම - නික්මෙන කල්හි ම; සඟතෙර- සඬ්ඝස්ථරවිර; ප්රුධාන තෙරුන් වහන්සේ; අශුභ අයහපත්; පසක් කළ - ප්රුත්ය ක්ෂ කළ, අවබොධ කළ.
17. දෙමළ දොරටුපල් වත.
[සංස්කරණය]දෙරටු නගාව්වෙක් - දොරටු පාලකයෙක්; දොරටුවෙහි මුර කරන්නෙක්; දී - දයි, මිදුනු කිරි; කල් සමකින්- කල් ගත වීමෙන්; ගිලන් වැ- රොගී ව; හොත් තැනින් - ශයනය කළ ස්ථායෙන්; නැඟී නො සිටි ය හෙන- නැඟී සිටින්ට නො හැකි; නාමක් නසී ව යි- නො නසීව යි; ‘නාමක්’ යනු ප්ර තිෂෙධාත්වය නිපාත පදයකි. යුහු වැ - වහා; ශෙදොරැ- ගේ ඉදිරි පිට; වැඩ සිටි ශෙයක් හු? - කවර හෙයින් වැඩ සිටිසේක් ද? ‘නු’ යනු ප්රයශ්නාත්ථ නිපාත යි. අවස්ථා - රොගව පිළිබඳ කාලය හෝ ත්තවය; හෝ - ඕ තොමෝ; එළවා- පමුණුවා; ඇතිකර; මෙතෙක් පමණැ යි- මේ තිසරණය ගැණීම ම සෑහේ ය යි; සවුමාරජයෙහි- චාතුර්මහාරාජිකදිව්ය ලොකයෙහි; ‘උපන්නම් වීම්’ - යනු උපන් නෙම් වීම්’ ගත යුතු: නිරා - තරකයට.
18. වාතකාළ වත.
[සංස්කරණය]රාජනියොගයෙන් - රජහුගේ නියමයෙන්; නො පොහොසත- අසමත්වහය; රජජුරුවන් ගිවිස්වා- රජුට අවබොධ කරවා හෝ පිළී ගන්නවා; නො හිරුණු කඩක්- නො ඉරුණු වස්ත්රෝයක්; උළනු- ඇඟ ඉළිමේ උපකරණ; නානු - නෑමේ දී ඇඟෙහි ගානා ද්රමව්යන; සුවඳ ගහා- සුවඳ තවරා; අනුලොමක්ෂාහන්ති- සෝවාන් මාර්ගව ඥනය පහළ වීමට පෙරටු ව ඇතිවන අනුලොමඥනය; හෙතුඵල දර්ශ නයෙන් ‘ සියලු සංස්කාර ප්රොත්ය;යසමුත්පන්නය’ යි උපදනා සම්යවක් දෘෂ්ටිය; වැලි නැවත; දුශ්චරිතයෙහි- වැරැදි ක්රිරයාවන්හි.
19. මැදිබෑ තෙරුන් වත.
[සංස්කරණය]මහාක්ෂීසණාශ්රිව - කාමාදිආශ්ර වධමර්යෙන් ක්ෂමය කළ මහරහතන් වහන්සේ; අකක්- ‘අක’ යනු සුලු කාසියකි; රූක්ෂනබව- රළු බව; මඳ ඇසිල්ලක්- ස්වල්ප වේලාවක්; මස්තකප්රාහප්ත- මුදුන් පත්.
20. වෙභාතික වත.
[සංස්කරණය]එක් ඔවුන් දරු වූ- එක් මවකගේ පුත්රස වූ; බෑනන් වහන්සේ භ්රවත්රෑ න් වහන්සේ; -එකසනි කයෙක් - එක් අස්නක හිඳ වැළඳීමේ ධූතඬ්ගය රකින කෙනෙක්; ධූතාඬ්ගය- කෙලෙස් කමපා කිරීමට ඉවහල් වන අඬ්ගය.
21. අනුරුත් තෙර වත
[සංස්කරණය]පාචිනවංස විගදායෙහි - පාචීනවංස මිගදාය නැමැති වනයෙහි මහාපුරුෂවිතර්කතයන් - මහාපුරුෂයන් කල්පනා , ‘මේ නව ලොකොත්තරධර්මයකින්- අල්පෙචඡයාට මිස මහෙචඡයාට නො සැපයේ ය’ යි තැකීම, සන්තුෂ්ටයාට මිස අසන්තුෂ්ටයාට නො සැපයේ -, ප්රගකෘෂ්ටවිවෙකයෙන් යුක්තයාට මිස විවේක රහිතයාට නො සැපයේ-,ආරබ්ධවීය්ය් ර් අඇත්තාට මිස කුසීතයාට නො සැපයේ, එළඹ සිහි ඇත්තාට මිස මුළා වූ සිහි ඇත්තට නො සැපයේ, එකඟ සිත් ඇත්තාට මිස විසුරුණූ සිත් ඇත්තහුට නො සැපයේ-, තෘෂ්ණා දීන් තොර වූ නිවණෙහි ඇලුම් ඇත්තහුට මිස නො එකසේ වූවහුට ෙනා සැපයේ’ යි තැකීම යන මොහු මහාවීරපුරුෂවිතර්කයයෝ යි තිලෝගුරු - කාම රූප අරූප යන තුන් ෙලාවට ආචාය්ය්ෙර් වූ.
22. සෝණතෙරවත
[සංස්කරණය]ගඳකිලියෙහි - බුදුන් වසන විහාරයෙහි ; ලැහැ - වාසය කොට; භයාගන්නා - ඇද ගන්නා වූ; අත්ථ-වාඤජ නයන් - අත්ථභ හා අක්ෂහරයන් ; පිරිවා- කටපාඬමින් කියා
23. දබ්බතෙරවත
[සංස්කරණය]එක්සිත් වැ- සමාන සිත් ඇත්තන් ව; අනාදර- නො සැලකකීම; එක් ත්පස්හි - එක් පැත්තක; අන්ත කරමහ යි- කෙළවර කරම් හ යි; හිණක් - ඉණිමඟක්; බල දන්නාහු - ශක්තිය දන්නෝ; සිත් ඇලෙන - සිතටු රුචි වන; නිමියේ ය- අවසන් විය. උතුරුකුරුදිවින් - උතුරුකුරුදිවයිනෙන්; “උතුරුකුරු” යනු මහමෙරට උතුරු පැත්තෙන් වෙතැයි සැලකෙන මහාද්වීපයකි. මා පිළිබඳ ය- මට අයත්ය; හිණ හෙළුමෝ දැ යි- ඉණිමග බිම හෙළුවෙමු දැ යි; කතිකාවක් - මෙය කටයුතු ය යි සම්මත කර ගත් ව්යයවස්ථාවක්; කුසල්මුල් - කුසල්මුල්- කුශලයන්ට මුල් වන ආලොභාදිභෙතු; ඵාසු- පහසු, කරදර නැති; සුද්ධවාසබ්රතහ්මාලොකයෙහි -අනාගාමි අභීත් බ්ර හ්මයන් වසන බඹලොවෙහි; බුද්ධාන්තරයක් බුදුවරුන් වහන්සේලා දෙනමක් අතර කාලයක්; වහ්නවේගයෙන් - ගිනි වේගයෙන්; උදරපටල- ආමාශය වසා සිටින සම්වැටිය; හුනහ- වැටුනහ; මිත්තමනියන්ට- මවගේ මවට; සැරිසරණ- චාරිකාවෙහි හැසිරෙන; තෙල - අර, ඔය; තවපඤ්චකකම්ස්ථානය - ‘තව’ යන්න පස්වනු කොට ඇති කමහන; කෙස ලොම නඛ දන්තච යන කමටහන;
24. ගංගාතීරියතෙරවත
[සංස්කරණය]කටයුතු දන්නා වයසට - දැ දැනුමති වයසට; අනුභව-වැළඳීම; ගෘහපති- ගෘ හස්වාමියා; පඤ්චකාම නම් නො වැදද් හැකි දෙයකැයි- පස්කම් නම් නොපැමිණිය (=නොවිඳිය )_හැකි දෙයක් ය යි; රුක්ෂිප්රනතිපත්ති - රළු (=පුරන්නට දුෂ්කර) පිළීපැදීම්, මළවුන්ට කම යුතු ක්රිායා කරන්නට - මළවුන් උදෙසකා පැන් වත් කිරීමාදී කට යුතු කිරීමට. මුඩියක් - මුඩියක්, කෝප්පය වැනි භාජනයක්; තල්බිඩලු තුණකින් -තල්පිති තුණකින්; කිරි ඇවිසිනී- කිරි බෙදන්නී; “ඇවිසිනි’ යනු ‘ඇවිස්- ඇවිසිම්හි’ ධාතුවෙන් සිද්ධ ආඛ්යායත යි. හස්කවිකාර- අතින් කරණ සංඥා බූනභියනි- සහෝදරියනි, එතෙක් ඇතැයි- එපමණක් ( වත්කළ තරම්)
25. ධම්මදින්නාවත
[සංස්කරණය]සූදුන් - පුහුදුන්, පෘථග්ජන; ඔබ - උන්වහන්සේ ; නො කල්හි - අකාලයෙහි; පැනයක් - ප්රණශ්නයක්; පැකිලීමක්- හැපීමක්, බාධාවක්; විසඳා උත්තර දී; තීක්ෂිණය - තියිණු ය; මෙයට හැට හැවිරිදි කල්හි ය- මෙයින් හැටඅවුරුද්දකට පූර්වමයෙහිය; සමාධිදුවය- ධ්යාැනයෙන් සිත එකඟ කිරීමෙන් ලබන සුවය; සර්විඬ්ගයෙන් ධවල වු- මුළු සිරුර ම සුදු වූ; සීටුවන ලද- ඔසවන ලද; නඟන ලද; භයානක- බිය එලවන; කුඤ්චනාද - ඇතුන්ගේ නාදය; සිවුරුකන- සිවුරුකොණ; වහල් වව යි- පිහිට වෙව යි; තුන්වන පියවරෙහි ම - තෙවන වර පා තැබීමෙහි ම; අතලොඹු - හස්තාවලමඛ න ය; එල්ලී සිටීමට අතට ඉවහල් වන දෙය; පිලිසරණ්ය .
26. ඵුස්සදෙවවත
[සංස්කරණය]එක්පස්හි - එක්, පැත්තක; පතලා වූ - පැතුරුණා වූ; බුද්ධාලම්භනප්රීයති- බුදුන් අරමුණූ කොට පැවැති ප්රීවතිය; මාරතෙම- පරනිර්මිනවශවර්නිදිව්යමලොකයෙහි වෙසෙන කුශලයන්ට ප්ර-ති පක්ෂරව දාමරිකකම් කරණ දිව්යවපුත්රතයෙක්; චිතෛත්කාග්රරතාවක් - සිතෙහි එකඟකමක්; සිත එක අරමුණක රැඳීමක්; මාලු- මහලු ; වඤ්චාවක් - රැවටීමක්; නො කොට ‘හැකක’ යනු ‘නො කව හැක්ක’ යි ශුඩ කට යුතු. එවැනි සටහනක් - එවැනි සැටියක්, ආකාරයෙක්; ආත්මශාවයෙන්- ශරීරයෙන්; ශරාග - රාග සහිත; සදොස- වෙය සහිත; සමොහ- මොහ සහිත; හොබී- ශොභමාන වෙයි; බුදුවෙස්- බුද්ධාවෙශය; බුදුන්ගේ රූපකාරය; ගන්වා- ගන්නට සලස්වා.
27. අන්යටතර ස්ථවිරවත
[සංස්කරණය]වත් පිළිවෙත් - වත්තපටිවත්ත, කුදු මහත් වතාවත්; පස්වස් කල්හි -උපසපන් වීමෙන් අවුරුදු පහක් ඇති කල්හි; භික්ෂු්භික්ෂුඋණී මතෘක ද්වය පුහුණූ කොට - භික්ෂූ ප්රා්ති මොක්ෂය හා භික්ෂුෂණී ප්රාකතිමොක්ෂටය ද ප්රභගුණ කර; කමාකම්විනිසා; කර්ම අකර්ම් විනිශ්චය; විනයකමී හා අචිනය අධර්ම්කර්ම යන් පිළිබඳ විස්තරය; අනුදන්නා ලද - බුදුන් විසින් නියම කරණ ලද; අනුකූල - යොග්ය , සුදුසු ; මඬ්ය මයාමය- රාත්රිවයේ මැද යාමය; රාත්රිරයකට පෑ නිහකි එයින් හතරෙන් පංතුවක් හෙවත් හත් පෑ විනාඩි හතළිස් පහක් එක් යාමයකි. රාත්රිායෙහි තුන් යම යන්නනේ මුලින් හා අගින් ද හත් පෑ විනාඩි හගළිස් පහක් අත්හැරීමෙනි; පමාබැව්හි- ප්ර මාද වීමෙහි; නඟා- ඇඳ බැහැර
කොට, නිරාහාර වැ- ආහාර නැති ව; පහරිණා- පහර දෙන; ශසන; ශස්ත්රරක නම් රුජාවකින් - බඩ ආයුධයකින් කපන්නාක් මෙක් වෙදනා උපදවන ශස්ත්රකක නමැති වැතරොගයකින්; ආශ්රඋවක්ෂියට- කාමාදිආශ්රපවධර්මරයන් ක්ෂ;ය කිරීමට; නිදා පුබුද්දක්හු මෙන් - නිදා සිට පිබිදුනු තැනැත්තෙකු මෙන්; රන්තොරණක්- රණින් කළ තොරණක්, දෙව්දූහු- දිව්යාැඬ්ගනාවෝ, තවදක්වා- මෙතෙක්; මහණෙමි- පැවිද්දෙක්මි; මාගමක- ස්ත්රිදයක; පාංසුකූලිකභික්ෂුක වක්හු මෙන් - පසුල්සිවුර දරණ භික්ෂුතනමක් මෙන්; දුහුල- සියුම්, සිනිඳූ වස්ත්රරය; දයරුව - උරහිස; කායවිකාරයෙන් - කයෙහි වෙස්කම් කරමින් ; ග්රවමණදිව්ය පුත්රකයෙනකැ යි -මහණකම් කොට උපන් දෙවියෙකැ යි; අවසරය - අවස්ථාව ය; කාලය ය; දිවබෙර- දිව්යෙභෙරි; දෙවියන්ගේ බෙර; කර ෙනා නඟා - බෙල්ල නො උස්සා; ශරීරාවයව- ශරී රයෙහි කොටස්, කැටපතක්- කන්නාඩියක්; ඡායාව - සෙවනැල්ල; තනතුරක්- ස්ථානාන්තරයක්, ධූරයක්; අඛණ්ඩශිලයෙන්- නො කැඩුනු සීලයෙන්;
28. බමුණු වත.
[සංස්කරණය]අවකාශයෙන් -ඒකාන්තයෙන් ; නො වරදවා ම; මණ්ඩපයෙහි- මඬුවෙහි; මුදු කොලව්- සමුද්ර්තීරයට; මුහුදු වෙරලට; මාවටුතොට- මන්නාරම් වෙරලෙහි වූ නැව්තොටකි. අනුක්රෙමයෙන් - පිළිවෙළින්; අහර සපයා- දැතය පිළියෙල කොට; ගොප්මස් දැඩි කොට- බත් කෙණ්ඩය තද කොට, උස්- මිටි නොමන; ගුණසුවඳ = ශීලාදිගුණ නමැති සුගන්ධලය.
29. කුදුතිස් තෙරවත
[සංස්කරණය]මා වැන්ද යුතු - මා විසින් වැඳීමට සුදුසු; ආර්ය=යන් වහන්සේ- උත්තමයන් වහන්සේ; මාගර්ඵ්ලලාභි උතුමා; කොයි අරගලයක් ද- කවර පෙදෙසක පවත්නා ඝොෂාවක් ද; දැන් මා මාලු වැ ගිය කල්හිරජගෙයි කර්මාන්තයෙන් සෑහෙනු කිම් ද- මා මහලු ව සිටින මේ කාලයෙහි රජගෙයි කට යුතු වලින් තෘප්ත වන්නේ කවර හෙයින් ද? හිරි- ඉරි, රේඛා; හශ්ත විකාර- අතින් කරණ විකාර; ප්රිසාද එළවීම- පැහැදවීම; තිරුපධිශෙෂනිර්වා ණධාතුවෙන්- උපාධි ශෙෂයක් නැති නිවණක් නැති නිවණින්; කුශලාකුශලකර්මානනුබද්ධජාතියදුඃඛය නැවත ඇති නොවන සේ කෙශලයන් ප්රනහීණ කළ රහතන් වහන් සේගේ පිරිනිවීම නිරුපධිශෙෂනිර්වා්ණධාතු නම් වෙයි. කූටාගාරයේ - කුළුගෙයෙහි; එක් කැණිමුල්ලක් සාදා යොදා සැදූ ගෙය කූටාගාර නම් වේ. පලඟක් - පය්ය් ර්ඬ් කයක්, ආසනයක්; දද- ධවජ, කොඩි පතාකා, ත්රිකෝණාකාර කොඩි, වනකොල ලැහැප්මුළුල්ල- වනය, ගස් හා ශාඛාය, ලැහැබ්ය යන සියල්ල; නො හැදහූහ- විශ්වාස නො කළහ; දකුණත් පස් - දකුණත පාර්ශහවයෙහි; ගල්දාගැබ- ගලින් කළ දාගැබ; තලව්ව හා කූටාගාරයෙක්හි; විනයකර්ම - විනයෙහි නියම කළ පොහෝ පවුරණු ආදි ක්රි යා; පූජා උප කරණ- පූජා ද්ර ව්යව; බමබමා- භ්රණමණය වෙමින්; කරකැවෙමින්; මහාසොම්නසින් -මහත් සතුටින් ; ආදාහනකෘත්යණය - ආදාහණය පිළිබඳ කටයුත්ත; මහවල - මහාවනයෙහි; පෙළහර- ප්රාළතිහාය්ය් ර්; මනුෂ්යණබලය ඉක්මවා කරණ ක්රිරයා; අසහායධ්වජයක් බඳු - එකම කොඩියක් වැනි.
30. ලදරු භික්ෂුවත.
[සංස්කරණය]දීඝවාපියෙහි - දිශාවැව; මහාජාතකභාණක- මහා බොධි සත්වහයන්ගේ චරිත කටපාඩමෙන් කියන්නා වූ ; දුරුතකර- යෑමට දුෂ්කර දුර මඟ; ඉඳුරා - සෘජු ව, මනා සේ; සිස්වැ- හිස් ව, නිෂ්ඵල ව; සන්හිඳුවව යි- සනසව යි.
31. සහිය තෙරවත.
[සංස්කරණය]රන්දාගැබක් - රණින් කළ ධාතුගර්භඵයක්; චෛත්යගයක්; සම්මුඛ ශ්රාවක- බුදුරජානන් වහන්සේගේ හමුවෙහි පැවිද්ද ලැබූ ශ්රාිවකයන් වහන්සේ ; පසල්නදව්වට - ප්රවත්යාන්තජනපදයට; පිටිසර පෙදෙසට; වල්විහාරයෙකැ- අරණ්යහටසනාසනයක; අතර තුරෙහි- අතරින් අතරෙහි; ගුණවිශෙෂයක් - විශීෂ්ටගුණයක්,
මාර්ග ඵල ධර්මතයක්; කාය ජීවිතටදෙක්හි - ශරීරය හා ජීවත් වීම යන දෙකෙහි. බිණීම් පමණකුදු- කථා කිරීම් පමණකුත් ; ප්රිපඤචය - ප්රුමා ද කි; පඤචාහිඥ - අහස්හි ගමන් කිරීම් ආදි ප්රා තිහාය්ය්ාර් කරණ ඉද්ධිවිධඤණය, දුර පැවැති ශබ්දාදිය ශ්රා වණය කරණ දිබ්බසොත ඤණය, අනුනුගේ සිත් දැන ගන්නා පරචිත්තවිජානන ඤණය, පෙරජාතීන් සිහි කරණ පුබ්බනිවානුස්සති ඤ්ණදය, සත්ව යන්ගේ චුති ආදිය දක්නා දිබ්බචක්ඛුඤණය යන විශිෂ්ටඥන පස; අර්ථාසමාපත්ති - රූපාවචර ධ්යා න සතර හි අරූපාවචර ධ්යා න සතර දැයි යන අට; පරිබ්රා්ජිකා කෙනෙකුන් - පිරිවැජියක්ගේ; ශාස්ත්රා ගෙවා දැන - ශාස්ත්රියන් සම්පූර්ණයයෙන් ඉගෙණ ; මහාවාදි වැ - මහාවාද කරන්නෙක් ව; විවාද - විරුද්ධ කථා; සබඳ- මිත්ර්; සුද්ධා වාසබ්රකහ්මතෙම- සුද්ධාවාසබ්ර හ්මලෝකයෙහි වසන අනාගාමි බ්රබහ්මයා; සමාපත්තියෙන් - සමවතින් ; ධ්යාබනයෙන් සිත එකඟ කර ගෙණ විසීම සමාපත්තිය යි. ඝි - සිහි; ඇලුම් පියා- ආලය හැර සහයක්- යනු ‘සපථයක්’ යි ශුද්ධ කට යුතු. ‘සපථය’ නම් දිව්රීම යි.
32. මහාතිස්ස තෙර වත.
[සංස්කරණය]දිව්යකක්යාහවක සෙයින්- දිව්යරස්ත්රියයක මෙන්; මනහර - සිත් ඇද ගන්නා, සිත්කලු ; සැදීපැහැදී- සැරසී, ‘පැහැදී’ යුන වචන ශ්ලිවතාව පිණිස යෙදුනකි. පිළිබඳ වූ සිත් ඇත්තී - බැඳුනු - ඇලුනු- සිත් ඇත්තී; සිනාසීපුව- සිනාසුනාහ; අශුභසංඥ- අයහ පත්ය යන හැඟීම; කුල දුවෙග් - කුලකාන්තාවගේ ; මගහොස්සේ- පාරදිගේ; මහවත- මහපාරෙහි; ඇටෙක- ඇටයක් ය.
33. සක්පල් තෙර වත.
[සංස්කරණය]වස් එළඹෙන දවස් - වස් වසන දිනයෙහි; වඤචා- රැවටීම; ආරාධනය- සතුටු කිරීම; ඉරියව්වකින්- පැවැත්මකින්; පිට දික් කොට නො පියම්- පිට දිග නො හරිමි; ඇඳක වැතිර නො ගණී; අනවරයෙන් - නිතර; ඇසැ- ඇසෙහි; පැන්දරඝර- දියපාර; දිය දහර - ජලධාරාව, කඳුලු; වැහෙන්නට- වැගිරෙන්නට ගබඩාපිට කාමරයට; සිඟාවඩනා වේලෙහි - පිඬු පිණිස හැසිරෙණ කාලයෙහි; කල් - කාලය. පහරණේ - පහර දෙන්නේ, පෙළෙන්නේ; පවරණ - පැවරීම; ඕහට- ඔහුව; තව ඇසැ රුජාව ඇද්දැයි - තවමත් ඇසෙහි රිදීම පැතීදැයි; වැඩැතෙවැ -ශයනය කොට; මතු - පමණක්; නොහොත්- නැතහොත්; යැපෙන කල්හි - පවත්නා කල්හි; මන්ත්රඩණය කොට- විචාරා; කරජකාය- ශුක්රාශොණිත ධාතූන්ගේ සංයෝගයෙන් හටගත් ශරීරය ; සසරවට- සංසාර වෘත්තය; චක්රශය; සුවහස් ගණන් - ලක්ෂටගණන්; නුපුරුද්දෙහි - පුරුදු නු වූ යෙහි, නො සෙව්නා ලදුයෙහි; අතැ වස්- වස් කාලය ; පිට, නො පාරවමි- පිට නො ගස්වමි; ඉටනලද - අධි ට්ඨාන කරණ ලදි; භූතකායයට - සතර මහාභූතයන් නිසා හටගත් ශරීරයට; නියොගය - නියමය; සැපයක් - සත්ප්ර භායයක්; හිතවත් දෙයක්; සුදුසු පිළියමක්; නහමක් හරව- නො හරව, පසු පෙරටු නොවැ - එකවිට;
34. මලියදෙව වත.
[සංස්කරණය]නාම්රෙපර්ණිද්විපයෙහි - ලක්දිව; පැන් සතහනු පිණිස - වතුර නෑමට; පිළිසිඳර කථා-පටිසන්ථා ර කථාව; වෙහෙස සන්හිඳුවන සැපදුක් විචාරීම් ආදි කථාව ; මූ - මොහු; නම්වූ- (නම්+ හු) නමැත්ත හු; නම්මි - නමැත්තේ වෙමි; නො පහළ - ස්පර්ශඳ නො කෙළේ; හිර ගලහෙන වේලෙහි- හිරු බැස යන වේලෙහි, සවස් කාලයෙහි; හඬ ගැහූහ- කාලඝොෂා කළහ. ආරාධනා කළහ. ‘ ඡඩක්ක’ සූත්රිය මජ්ඣිමනිකායෙහි සළායතන මාර්ගරයෙහි පෙණේ. අන්තයෙහි - අවසානයෙහි ; මතුමාලෙහි -උඩමාලෙහි, උඩතට්ටුවෙහි.
35. මහාසතිස්සභූති වත
[සංස්කරණය]කෙලෙසුන් ඔබා - කෙශලයන් යටපත් කොට; ස්වප්නයෙහි- සිහිනෙහි; ලැහැබකට - වනගොමු වකට; අතුර- ඇතිරීමෙහි ධාතුවෙන් සිද්ධ පූර්ව්ක්රිුයා පදයකි.
36. දීඝභාණක අභය තෙරවත
[සංස්කරණය]චතුර්විධ ප්ර ත්යසය සනෙතාෂභාවනාවෙහි - චිවරාදී සිවුපසය පිළිබඳ යථාලාභා, යථා බල, යථාසාරුප්ප වශයෙන් සතුටු වීම වැඩී මෙහි; මහාආය්ය්,ර් වංශප්රයතිපතති - බුද්ධාදි ආය්ය්වර්යහන්ගේ අනවාආ ය වූ චීවරාදිප්රපතයෙන් ලද පමණින් සතුටු වීමේ පිළි‍්වෙත වන යථා ලාභසෙනෙතෘෂය හා භාවනාරාමතාව; ලාභසත්කාරය- ලාභය හා සැලකිල්ල; ගවව්ක්- රියන් 11200 ක දුරක්; කැටිවැ- එක්වැ; මට ක්ෂාකන්තිය බැරිබව මුත් සෙස්සන්ට බැරි නො වෙයි- ඉවසීම මට බැරි වුවත් අන්යැයන්ට බැරි නො වෙයි. ඉවසීම උන්වහන් සේට බැරි වූයේ ඒ ගැණ සිතන්නට ඉඩක් නුවූ හෙයින්. උන්වහන් සේගේ සිත පුරුදු කමටහන්හි ම බැඳී පැවැත්තේ ය. පියවරක් නඟන කල් - පාදය ඔසවන තරම් කාලයක්.
3 7. පධානිය තෙරවත
[සංස්කරණය]පහළ - පහර දුන්නේ ය; හටගත; ඈත් මෑත් - ඒ මේ අත; සිඟාවළඳන- පිණ්ඩ චරියාවෙන් වැළඳීම කරණ, පිණ්ඩපාතිකඬ්ගය රකිත; නිශ්චත වැ - සෙලවුමක් නැතා වැ; රුජාව පැහැර - රුදාව වැද; නාභිය - පෙකණිය; සියලඟ- මුළු සිරුර.
38. සූවිසි දහස් තෙරුන් වත
[සංස්කරණය]බැමිණිටියාසායෙහි - බැමිණිටියා නම් දුර්භික්ෂව සමයෙහි; දඹදිව සාගලපුරාධීශ්වර මිලිඳුරජ එක් ස්ත්රිසයක් කෙරෙහි ලොභ කොට ඇගේ ස්වාමි පුරුෂයා වන බමුණා මැරවී ය. මෙයින් ශොක යට පත් බැමිණිය සාප කළා ය. එයින් දොළොස්වසක් වැසි නැති විය එකල පැවති දුර්භික්ෂිය ‘බැමිණිටියාසාය’ නමින් හඳුන්වති. මේ දුර්භික්ෂය ලක්දිව්හි ද පතළ බව මේ කථාවස්තුව හෙලි කර යි. ලක්දිව ‘චොරනමාග’ රජුසමයෙහි මෙය වී ය යි කියති. තොහො- වී පොතු ; නදිතොටැ-ගංතෙර; දන්වැට= දානවෘත්තිය , දානොපකරණ; ඔබ ගොස් - එහි ගොස්; සාය- දුර්භික්ෂයය.
39. තිස්දෙනෙකුන් වත.
[සංස්කරණය]වල්මගින් - වනමාර්ග්යෙන්; කැලෑපාරෙන් ; සේනෙක්හි- හේනක; හිණිකඩ- ඉඟෙහි ඇඳ වස්ත්රනය; රැඳින - රැඳී ගියේ ය; මයිලනුවෝ - මාමා; කිනම්මු ද - කිනම්හු ද, කවර නමක් ඇත්ත හුද; ඉඳුරා - යහපත් ලෙස; මැදයේ- ඉදිරියේ; වොහසන්නට - විහිළු කරන්නට; මහරිධි - මහත් වූ ඍද්ධිය: සක්වළ - චක්ර;වාටය; සූය්ය්තර්යායගේ ආලෝකය හෝ ආකාර්ෂතණය පවත්නා ප්ර:දෙශය ; දිව ඇසින් - දිව්යකචක්ෂුයසින්; ‘දිව්ය චක්ෂුිය’ යනු දෙවියන්ගේ ඇස වැනි, ඈත පිහිටි සියුම් දේ පවා දැක්ක හැකි, පින්තශෙලමාදියෙන් පීඩිත නුවූ ධ්යාේනබලයෙන් නිපන් විශීෂ්ටඥනයකි. මෙය ඇත්තේ අභිඥලාභීන්ට පිරිමැද්දෙමි - අත ගෑවෙමි; දෙපල් ලට - පතුල්දෙකට
40. එක්තරා තෙර වත
[සංස්කරණය]කිසමුවාපසවැකි -මුත්ර හා අශුව තැවරී; දුක් නියා ය යි- දුක්බවකැ යි; දිවසැපත් දිව්යලසම්පත්තිය ; සිඛාසේවිකා- ශික්ෂාව අත්හැර දමා; අධිශීලයෙන් ඉවත් ව . ගතපව්වාගතිකවන් - යන නැවත පෙරළා සිට එන භික්ෂූන් විසින් පුරණ වත, යන විට යම්තැනක සිට කමටහන මෙනෙහි කරන්නට නො හැකි වුවොත් නැවත ආපසු එතැනට අවුත් කමට හන මෙනෙහි කරමින් යන භික්ෂූතහුගේ වත; ඉතාමංමුලා නිසා දෝ හෝ - මග ඉතාමත් මුළා වූ අයුරු ද ; සඳහන් - සිහි ; මතක; දෙවිදූ - දිව්යවඬ්ගනාව; අත් පා මෙහෙවර- අතින් හා පයින් කරණ වැඩ; ‘පයින් කරණ වැ ඩ’ නම් පණිවුඩ පණත් ගෙණ යෑම යි.
42. අන්ය ත්ර ස්ථවිර වත
[සංස්කරණය]හැකිළ වූයේ- නැමුයේ; අතපය දික් කොට වත් වක් කොට වත් නොලූ විරීම් - අත් පා දික් කිරීමක් හෝ හැකිළ වීමක් හෝ පෙර නො කෙළෙමි; බැණ බැණ - කථා කරමින්;
44. පංසූකූලික තෙර වත
[සංස්කරණය]ලැගියහ- නැවතුනහ; සමු ගෙණැ - අවසර ගෙණැ වැළැකැ- නැවතී; පැන - ප්ර ශ්න; පෙරෙවැ දමා පූ කඩ - පොරොවා දමන ලද වස්ත්රනය; තිමක් - ද්රො;ණයක් ලාස් සතරක්; අචින්ත්යර වූ - සිකිය නො හැකි වූ; තුන් මග තුන් ඵලයට - සෝවාන් සකෘදාගාමි අනාගාමි යන මාර්ගමසිත් තුණට හා එහි ඵලසින් තුණට; භතියෙන් - ආදරයෙන්
45. මහානාග තෙර වත
[සංස්කරණය]ආසනසාලයෙහි- අසුන්හලෙහි, භොජනාශාලාවෙහි; නිරොධසමාපත්තියට - චිත්ත නිරොධයට පැමිණවීමේ සමවතට ; අනාගාමීහු හා රහත්හු ද ඉහාත්මභාවයෙහි නිවන්සුව වි ඳිනු සඳහා නිරොධ සමාපත්තියට සමවදිති හොප් නඟාලු රන්පිළිම යක් සේ - ඔප දැමූ රණින් කළ ප්රපතිමාවක් මෙන්; සියරා - වට කොට; පිරිබඩ ගෙණ - ගොම මැටි ගෑම් ආදිය කොට; ආදි කොට ප්‍රථම ‘මෙතරම් කලකින් සමවතින් නැඟිමටිමි’ යි සනිටුහන් කළ කාලයෙහි ; මම ප්ර කට වීම්- මම ප්රනසිද්ධ වීම්; ප්රිමයඬ්ගුද්වීපයට - පුවඟුදිවයිනට ආචාය්යේවර්පා ධ්යා යයන් - ධමර්ශා්ස්ත්රකයන් උගන්වන ආචාය්ය් ර් යන් වහන්සේගේ හා අවවාද අනුශාසනා දෙන උපාධ්යා්යයන් වහන්සේගේ; පසුවස් වැස - පසු වස් විසිම් කොට; නිකිනි අව පෑළවි දිනයෙහි එළඹෙන වස පසුවස යි.
සඟසරණ ගැටපදවිවරණය නිමි.