ස ඟ ස ර ණ-iii
21 අනුරුත්තෙර වත
[සංස්කරණය]තවද, සම්යතක්සම්බුඬයන් වහන්සේ “අනුරුඬස්ථවිරයෝ පාචිනවංසමිගදායෙහි හිඳැ මහාපුරුෂවිතකියක් සිතන්නාහු ය”යි දැනැ වදාරා අහසින් වැඩැ ඔවුන් වහන්සේ ඉදිරියෙහි බැසැ සාධුකාර දී වදාළසේක. මෙසේ තමන් වහන්සේගේ ගුණමහිමයෙන් තිලෝගුරු සම්ය ක්සම්බුඬයන් වහන්සේ ලවා සාධුකාර දෙවා වදාළ මහාපුරුෂවිතකීයෙහි මස්තකප්රානප්ත වු මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිලන් මකාසඬඝයා වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.
22 සෝණතෙර වත.
[සංස්කරණය]තව ද, කුටිකණ්ණසොණ නම් තෙරුන් වහන්සේ සර්වයඥයන් වහන්සේ හා එක ගඳකිළියෙහි ලැගැ අලුයම්වේලෙහි බුදුන් වහන්සේගේ කන් පොවා තමන් වහන්සේ කරා හයා ගන්නා පරිද්දෙන් අත්වීිව්ය්ඤ්ජනයන් කිසි හානියකට නො පමුණුවා අති මධුර කොට බණ පිරිවා සපිඥයන් වහන්සේ ලවා සාධුකාර දෙවා වදාළසේක. මෙසේ තිලෝගුරු සම්ය ක්සම්බුඬයන් වහන්සේ ලවා පවා සාධුකාර දෙවා වදාළ මේ කුටිකණ්ණසොණ නම් තෙරුන් වහනසේ ආදි කොට ඇති සුපිළිපන් වු මහසඬඝයා වහනසේ සරණ යෙමියි සඟසරණ යා යුතු.
23. දබ්බ තෙර වත.
[සංස්කරණය]තව ද, කාශ්යතපසර්විඥයන් වහන්සේගේ ශාසනය පිරිසෙන සමයෙහි භික්ෂුතන් වහන්සේ සත්නමක් එක්සිත් වැ සෙසු වහන්සේ වරුන්ද බුදුසස්නෙහි අනාදර කරන්නා දැකැ “මෙහි හිඳැ කුමක් කරමෝ ද? එකත්පස්හි හිඳ මහණධම් පුරා සසර දුක් අන්ත කරම්හ”යි හීණක් බැඳැ උස් වු ගල් මුදුනකට නැගී “තමන්ගේ සිත්හි බල දන්නාහු හීණ හෙළත්වයි. ජීවිතයෙහි ආලයක් ඇත්තාහු මේ හිණින් බසිත්වයිි. පසු වැ හිණ හෙළා “ඇවැත්නි, නො පමා වවු ය”යි ඔවුනොවුන්ට අවවාද දී තමන් වහන්සේ සිත් ඇලෙන ඒ ඒ තැන්හි හිඳැ මහණධම් පුරන්නට පටන් ගත්සේක. ඔවුන් වහන්සේ අතුරෙන් එක් තෙර කෙනෙකුන් වහන්සේ පස්වන දවස් රහත් වැ “මාගේ කටයුතු නිවියේ ය. මම් මෙතැන්හි හිඳැ කුමක් කෙරෙම් දැ?”යි සිතා වදාරා සෘඬියෙන් උතුරුකුරු දිවින් පිඬ සිඟා ගෙණැ ඇරැ “ඇවැත්නි, මේ ආහාර වළඳවු. සිඟා ආහාර දිම් මා පිළිබඳ ය. තෙපි හැම දෙන තොප තොපගේ කට යුතු කරව්”යි වදාළසේක. සෙසු භික්ෂුපන් වහන්සේ ද “වහන්ස, ඇපි හිණ හෙළන්නමෝ ‘අප අතුරෙන් යම් කෙනෙක් ලොවුතුරා දහම් පසක් කළාහු නම්, ඔහු සිඟා අහර ගෙණෙත්වයි, උන් ගෙණා බත් සෙස්සෝ කා මහණධම් පුරති’යි කියා හිණ හෙළුමෝ දැ?”යි වදාළසේක. තෙරුන් වහන්සේ ද “එසේ කතිකාවක් නො කළම්හ”යි වදාළසේක. භික්ෂුේන් වහන්සේ නුඹවහන්සේ පෙරැ කළ කුසල්මුල් ඇති බැවින් ලොවුතුරාදහම් පසක් කළසේක. ඇපිත් පොහොසත් වුමෝ නම්. සසර දුක් එතෙර කරම්හ. නුඹවහන්සේ වැඩිය මැනැවැ”යි කීසේක. තෙරුන් වහන්සේ ද වහන්සේ වරුන්ද ගිවිස්වා ගත නො හී ඵාසු තැනෙක්හි මිඳැ ආහාර වළඳා වැඩිසේක. අනික් තෙර කෙනෙකුන් වහන්සේ සත්වන දවස් අනාගාමි වැ එයින් පිරි නිවන් පා සුඬාවාසබ්ර හ්සමලොකයෙහි උපන්සේක. අනික් පස් දෙනා වහන්සේ ද මියැ එක් බුඬාන්තරයක් මුළුල්ලෙහි දිව්ය් මනුෂ්යමලොකයෙහි මහාසම්පත් අනුභව කොට ඇවිදු ඒ ඒ කුලෙහි උපන්සේක. ඔවුන් අතුරෙන් දබ්බ ද්තවිරයෝ මල්ල නම් රටැ අනුපිය නම් කගරයෙහි මල්ල රජ්ජුරුවන්ගේ ගෙයි පිළිසිඳැ ගත්තාහ. ඔවුන්ගේ මෑනියෝ ද වදන සමයෙහි මළහ. මියැ ගිය ශරීරය අමු සොහොනට ගෙණැ ගොස් දරසෑයට නගා ගිනි දල්වුහ. වහිනි වෙගයෙන් තවනල ද උදර පටලය ද දෙකක් වැ පැළී ගියේ. බඩැ හොත් පුතනුවෝ තමන්ගේ කුශලබලයෙන් මත්තට පැනැ නැගී එක් හීතණ පඳුරෙක්හි හුනහ. එහි හුන් දරුවා ඇරැ ගෙණැ මිත්තනියන්ට පපාවා දුන්හ. මිත්තනියෝ ද ඔවුන්ට නම් තබන්නාහු හීතණපඳුරෙහි හ ීලද්දා වු ජීවිත ඇති හෙයින් දබ්බ ය යි නම් තැබුහ. ඒ දබ්බකුමාරයන් සත්හැවිරිදි කාලයෙහි සර්ව්ඥයන් වහන්සේ භික්ෂුමසඬඝයා වහන්සේ පිරිවරාඩ මල්ල නම් රට සැරිසරණ සෙයෙක් අනුපිය නම් ගමව් පැමිණැ අනුපිය නම් අඹවනයෙහි වැඩැ වසනසේක. බක්බිති දබ්බකුමාරයෝ සර්ව.ඥයන් වහන්සේ දැකැ දැක් මෙන් ම පැහැදැ මහණ වනු කැමැති වැ “මම ලොවුතුරාබුදුන් වහන්සේ සමීපයෙහි මහණ වෙමි” කියා මිත්තනියන් විචාළහ. මිත්තනියෝ ද දබ්බකුමාරයන් කැඳවා ගෙණැ, සර්ව.ඥයන් වහන්සේ සමීපයට ඔළඹැ “ස්වාමිනි, මේ කුමාරයන් මහණ කොට වදාළ මැනැවැ”යි කිවිය. සර්වසඥයන් වහන්සේ ද එක් භික්ෂුා කෙනෙකුන් වහන්සේට “තෙල කුමාරයා පැවිදි කරව”යි වදාළ සේක. ඔවුන් වහන්සේ ද සර්වරඥයන් වහන්සේගේ නියොගයෙන් පැවිදි කරණ සේක් තවපඤ්චක කර්මවස්ථානය වදාළසේක. දබ්බ කුමාරයෝ ද පෙරැ කළ කුසල්මුල් ඇති බැවින් ආදි හිසකේ කැටිය කැපු කෙණෙහි සෝවාන් වුවාහු. දෙවන හිසකේකැටිය කපන කල්හි අනාගාමි වුහ. සියලු හිසකේකැපීම් ද රහත් වීඅම් ද පසු පළමු නො වැ එකවිට ම වි ය. මෙසේ තමන් වහන්සේගේ අනුබාවබලයෙන් ඒ සා මහත් ගිනි රැසින් පොවා කිසි උපද්රඒවයකට නොපැමිණියා වු ආදි කැපු හිසකේ වැටිය හා සමග ලොවුතුරාදහම් පසක් කළා වු මොවුන් වහන්සේ ආදි කොට සුපිළිපන් වු මහාසඬඝයා වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.
24. ගඬගාතීරිය තෙර වත.
[සංස්කරණය]තව ද, පදුමුත්තර නම් සර්වාඥයන් වහන්සේගේ සමයෙහි එක් කුලපුත්රමයෙක් කටයුතු දන්නා වයසට පැමිණැ බුදුසස්නෙහි ප්රුසන්න වැ භික්ෂුුසඬඝයා වහන්සේට පැන් දන් දින. ඉක්බිති ඒ කුලපුත්රියා සඬඝයා වහන්සේට පැන් දුන් කුසලින් දෙව්ලොව්හි ඉපැද නැවත ද බොහෝ කුසල් කොට දිව්යනම්නුෂ්යප ලොකයෙහි මහාසම්පත් අනුභව කොට ඇවිදිනේ අපගේ සර්වෂඥයන් වහන්සේ සමයෙහි සැවැත්නුවරැ එක්තරා ගෘහපතියෙකුට පුත් වැ උපන ඕහට දත්තයයි කියා නම් තැබුහ. ඒ දත්තයෝ වයසට පැමිණැ ගිහි ගෙයි වසන්නාහු “පඤ්චකකාම නම් නො වැදද් හැකි දෙයෙකැ”යි දැනැ *එහි කළකිරී පැවිදිවුහ. පැවිදි වැ රූක්ෂදප්ර කිපත්ති පුරණසේක් පංසුකූලසිවුරක් හා මළවුන්ට කටයුතු ක්රි යා කරන්නට ගෙණා මුුඬියක් වැනි වු මැටි පාත්රුයක් ගෙණැ ගඬගාතීරයෙහි තල් බිඩලු තුණෙකින් පැලක් ඉදි කොට එහි විසුසේක. එහෙයින් ම ලඬලාතීරිය නම් වුසේක. ඔවුන් වහන්සේ “රහත් වැ මුත් කිසිවකු හා මුවෙන් නො නෙණෙමි”යි දැඩි කොට ඉටා ගෙණැ පළමු හවුරුද්ද කිසිවක් හා මුවෙන් නො බැණ විසුසේක. දෙවන හවුරුදු පිඬු සිඟා වඩනා ගම්හි එක් ගෑණීයක් ‘මොවුන් වහන්සේ ගොළුවෙක් දෝ හො?” යි විමසනු පිණිස පාත්රුයෙහි කිරි ඇවීසිනී. තෙරුන් වහන්සේගේ හස්තවිකාර දැකැ කිරි වත් කළා ම ය. ඔවුන්වහන්සේ “බුනනීයෙනි, එතෙක් ඇතැ”යි වදාළසේක. තුන්වන අවුරුදු වනාහි වීය්ය්දර්ය වඩා රහත් වු ඒ ගඬගාතීරිය තෙරුන්වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වු මහාසඬගයා වහන්සේ සරණ යෙමියි සඟසරණ යා යුතු.
25. ධම්මදින්න වත
[සංස්කරණය]තව ද, තලඬගරවාසී වු ධම්මදින්න නම් සිවුපිළිසිඹියා පත් රහතුන් වහන්සේ කෙනකුන් දැ බොහෝ භික්ෂුළන් වහන්සේට අවවාද දෙනසේක. ධම්මදින්න තෙරුන් වහන්සේ එක් දවසක් තමන් වහන්සේ දවල් වැඩැ සිටිනා තැන හිඳිගාසේක් අපගේ ආචාය්ය්ේර් වු මහානාගතෙරුන් වහන්සේගේ මහණදම් මුදුන් පත් වී දෝ හො?” යි පරීක්ෂා කරණසේක් ඔවුන් වහන්සේ පුදුන් බව දැනැ මා ඔබ සමීපයයට නො ගිය හොත් පුහුදුන්ව ම මියන සේකැ”යි දැනැ සෘඩියෙන් අහසින් ගොස් දහවල් සිටිනා තැන්හි වැඩ සිටිනැ. මහානාගතෙරුන් වහන්සේ සමීපයෙහි බැසැ ඔවුන් වහන්සේ වැඳැ වතාවත් දක්වා එකත්පස්හි වැඩ හුන් ඉක්බිති මහානාගතෙරුන් වහන්සේ “හැයි ඇවැත් ධම්මදින්නයෙනි, නො කල්හි අවු දැ?”යි වදාළසේක. ධම්මදිනනතෙරුන් වහන්සේ “ස්වාමිනි, පැනයක් විචාරන්නට ආම්”යි කීසේක.
‘සො සරාවායං වසන්තො අගමනීයඨාන භාවං අජානිත්ථාඅවීතික්කමං කත්ථාවපු අගමනීයඨාන භාවං කුත්ථා යන පාඨයෙහි පරිවතිනයෙකි.
ඉක්බිති මහානාගතෙරුන් වහන්සේ “ඇවැත්නි, විචාරව, දනුමෝ නම් කියන්නමෝ වේ දැ”යි වදාළසේක. ධම්මදින්න තෙරුන් වහන්සේ පැන දහසක් විචාළසේක. මහානාගතෙරුන් වහන්සේ විචාළ විචාළ පැන පැකිල්මක් නැති වැ විසඳා වදාළසේක.
ඉක්බිති ධම්මදින්නතෙරුන් වහන්සේ “ස්වාමිනි, නුඹවහන්සේගේ ඥානය ඉතා තීක්ෂ ණය, කවර කලෙක්හි නුඹ වහන්සේ විසින් මේ ධර්ම ය දන්නා ලද දැ?”යි විචාළ කල්හි මහානාගතෙරුන් වහන්සේ “මෙයට සැටහැවිරිදි කල්හි ය”යි වදාළසේක. ධම්මදින්න තෙරුන් වහන්සේ “ස්වාමිනි, සමාධිසුවය වළඳන සේක් දැ?”යි විචාළ සේක. මහානාගතෙරුන් වහන්සේ “ඇවැත්නි, ඒ බැරි දෙයෙක් නො වෙ”යි වදාළසේක. ධම්මදින්නතෙරුන් වහන්සේ “ස්වාමිනි, එබැවින් එක් ඇතකු මවා වදාළ මැනවැ”යි වදාළසේක. මහානාග තෙරුන් වහන්සේ සර්‍වදාඬගයෙන් ධවල වු ඇතකු මවා වදාළසේක. ධම්මදින්නතෙරුන් වහන්සේ “ස්වාමිනි, දැන් මේ ඇතු සිටු වන ලද කන් ඇති වැ දික් කරණලද නගුට ඇති වැ සොඬ මුවෙහි තබා ගෙණැ භභයානක වු කුඤ්චනාද කෙරෙමින් නුඹ වහන්සේ ඉදිරියට එන පරිද්දෙන් මවා වදාළ මැනවර”යි කීසේක.මහානාග තෙරුන් වහන්සේ ද එ ලෙසින් ඇතු ඉදිරියට එන පරිද්දෙන් වහා යුහු වැ එන්නා වු ඇතුගේ භයානක වු ආකාර දැකැ නැගී සිටැ පලා යන්නට වන්සේක.
ඉක්බිති මහාක්ෂීනණාශ්රකවධම්මදින්නතෙරුන් වහන්සේ අත දික් කොට මහානාගතෙරුන් වහන්සේගේ සිවුරුකන ගෙණැ “වහන්ස ක්ෂීනණා’ශ්රගව කෙනකුන්ට භයෙක් නම් ඇද්දැ?”යි විචාළ සේක. මහානාගතෙරුන් වහන්සේ එකල්හි පුහුදුන් බව දැනැ “ඇවැත්නි, ධම්මදින්නයෙනි, මට වහල්වව”යි කියා ඔවුන් වහන්සේගේ පා මුලිහි උක්කුටුකයෙක් හුන්සේක. ධම්මදින්න නම් තෙරුන් වහන්සේ “ස්වාමිනිථ මම නුඹ වහන්සේට වහල්වන පිණිස ම ආමි. කිසිවක් නො සිතා වදාළ මැනවැ”යි කියා කමටහන් දුන්සේක. මහානාගතෙරුන් වහන්සේ කමටහන් ගෙණැ සක්මනට බැසැ තුන්වන පියවරෙහි ම රහත් වුසේක.
මෙසේ පුහුදුන් වැ සිටැ ද තමන් වහන්සේගේ සිත්හි කෙලෙස් පමණක් නො හට ලන්වා පිරිසිදු කොට ශීලය රක්ෂා කොට පසු වැ සත්පුරුෂයන්ගේ අතලොඹු දීමෙන් නමින් වහන්සේ පුහුදුන්බව දැනැ සුදුසු කමටහන් ලදින් භාවනා වඩා තුන්වන පියවරෙහි ම රහත් වු ඒ මහානාගාතරුන් මහන්සේ ආදි කොට ඇති සුපිළිපත් වු මහාසඬ්සයා වහන්සේ සරණ යෙමි”යි සගසරණ යා යුතු.
26 ඵුසසදෙව වන
[සංස්කරණය]තවද.කලඳර *වාසි ඵුසසදෙව නම් තෙරුන් වහන්සේ ද්රාතගැබිමළුව හැමදැ සීවුර එක්පසිහි බහාලා අතුරණලදා තිත මිල් රැසක් වැනි වු සමව පතළාවු වැළි ඇති දහගැබිමළුපි බලා බුදධාලමබබ්රිවති උපදවා සිටියේක.එකෙණෙහි මාරතෙම පපිත සමිපයෙහි උපන් කළුවඳුරක්හු සැටියෙන් දාගැබි මළුයෙහි ගොමි විසුරුවා ගෙණැ ගියේය. තෙරුන් වහන්සේ විතෛතකාග්රම තාවක් නො ලදින් රහත් වනනට නො පොහොසත් වු සේන් නැවත මිළුව හැමැදැ වැඩැ සිටිසේක. මරු දෙවන දවස් මාලු ගොනෙකු සැටියෙන් එසේ ම ගොම ලා ගෙණැ ගියේය. තෙරුන් වහන්සේ දඑ දවසත් රහන් වන්නට නො පොහොසත් වුයේහ. තුන්වන දවස් ද (මර තෙමේ)පයකොර එකක්හු ගේ සැටියෙන් පයබිම් ගා ගෙණැ ගියේය. තෙරුන් වහන්සේ “මෙමාරයා (වනැ”යිසිතා “තෝ මාරයා) දැ’යි විචාරා වදාළසේක.
ඉක්බිති මාරතෙම ‘දැන් වුකලි වඤවාක් නො කොට හැක්කැ”යි සිතා “මම් මාරයෙමි”යි කිය තෙරුන් වහන්සේ “සව්ඥයන් වහන්සේ දුටුවිරු ද?”යි විචාළසේක ‘ඒසේය.මහත්ස,දිටිමි’යිකිය.තෙරුන් වහන්සේ “මාරයා නම් මහානුබාව ඇත්තේ ය. එබැවින් සව්යන් වහන්සේ වැනි රුපයක් මව”යි වදාළසේක. ‘වහන්ස. එවැනි රුපයක් මවන්ට නො පිළි වන. එතෙකුදු වුවත් එවැනි සටහනක් මවමි”යි කියා තමාගේ සැටිය හැර සපිඥයන් වහන්සේ ගේ රුපය හා සව වුඇත්ම භාවයෙන් සිටියේ.
ඉක්බිති තෙරුන් වහන්සේ මරහු බලා “මේසරාගසදොස සමොහ එකෙක් පවා මෙසේ හොබි.රාගාදි කිසි කිසි දෙෂයක් නැති.සව්ඥයන් වහන්සේ කෙසේ හොබනායේ ක් දෝ හො”යි සිතා වදාරා බුදධාලමබනප්රි තිය මෙනෙහ්ි කොට විදශිනා වඩා රහත්වු සේක.
- කාළකන්දශ -සඩම්රත්නාකරය.
මෙසේ තමන් වහන්සේ සමිපයට ආමරහු පවා වඤවාවෙන් බුදුවෙස් ගන්වා බුදධාලමබන ප්රි තිය නො හැර ැ විදශිනා වඩාරහත් වු මොවුන් මහන්යේ ආදි කොට ඇති සුපිළිපන් වු මහා සඩඝයා වහන්සේ සරණයෙමි යි සඟසරණ යා යුතු.
27 අන්ය තර සථවිර වන
[සංස්කරණය]තව ද,එක් කුලපුත්ර කෙනෙක් බුදුසස්නෙහි පැවිදිවැ වත්පිළි වෙන් පුරන්නාහු පස්වස් කල්හි පවරා භික්ෂු් භික්ෂුපණි මාතා කාවයයපුහුනු කොට්.කමා කම්විතිය ඉගෙනැ සිතට් අනුකුල වු කම්ටහන් ගෙණැ වලට වැදැ සව්ඥයන් වහන්සේ විසින් විය්ය්ටර් වඩන්නාවු භික්ෂුිභව සැතපෙන්නව යයි අනුදත්තා ලද මධ්යයමයා මිය පැමිණි කල්හි දුපමා බැවිණි බයින් නො සැතලි හැඳ තග දහවල් තිරා භාර වැ කමටහන් ම මෙනෙහි කරණසේක.
ඉක්බිති මුන් වහන්සේ බඩ පහරිණැ ශසත්රලක නම් රුජාවෙ කින් කමවන් මොනෙහි කෙරෙමන්ම මළසේක.මෙසේ ඔවුන්වහන්සේ සක්මින්හි ම කාලක්රිමයා කොටරහත් වන්නට සුදුසු මුහු කළ කුසලක් නැති බැවින් ආශ්රහවක්ෂුයට නො පැමිණැ ම (මයැ)තවුතිසාහවනයෙහි මහාවිමන් දෙරු තිදා පුබුද්දක්හු මෙන් උපන් සේක. එකෙණෙහි ම ඔවුන්ට දෙව්ලොච්හි නැගු රන්තොරණක් සේ තුන්ගවුවක් පමණ ශරිරය පැණි ගියේ. ඉක්බිති ඇතුළුවිමන්හි දහහසක් පමණ දෙවුදුහු විෂන් දොරු පැණි ගියහ. දිව්යදසන්රිවහුද “විමානයට සවාමි වු දිව්යපපුතුයා ආය.ඔහු අල්වම්හ”යි කියා බෙර ගසන්නට ගි කියන්නට වන්හ. දෙව්පුත් ද තමදක්වා මළබව නො දන්නේ “මම් මහණෙම් ය”යන සිතින් ම දිව්යමසත්රීොන් බලා විහාරසම්පයව ආවා වු මාගමක දැකැ එකත්ලස කොට උසරුව වසා ගෙණැ කර තමා සිටියේය. දෙවිදු ඔවුන්ගේ කායවිකාරයෙන් ම “ශ්ර මණදිවි්යර පුත්රව යෙකැ”යි දැනැ “දිව්යාපුත්ර යෙනි. ‘මේ දෙව්ලොවය.මහණ ධම් පුරන්නට අවසරයෙක් නො වෙයි. සමපත් දිඳින්ට අවසර ය”යි කිහ.තවද,දිව්යමපුත්රඅඑ ම ලෙසින් සිටියේ දෙව්දු ද තව දක්වා මොහු මළබව නො දනිති”යි දිවබර ගැසුහ. එකල්හි ද කර නො තගා එම සෙයින් සිටියේ. ඉක්බිති දෙව්දු ඔවුන්ගේ සියලු ශරිරා ‘වයව පෙණෙන මහා,කැටපතක් තැබු. දිව්යසපුත්ර තෙම තමාගේ ජායාව දැකැ මළබව දැනැ “මා විසින් මෙවැනි .නතුරක් පතා මහණධම්නො පුරණ ලද.උතුම් වු රහත්බව පතා පුරණ ලදැ”යි සිතා සමපත්තියෙහි කළකිරි ‘මේදෙවිලොවෙහි සැපන් නම් ලබත්තට පිළිවන “බුදුන් ඉපදිම නම් ඉතා නොලැබෙ”යි සිතා විමානයට නො වඅද අඛන්ඩශිපයෙන් දිව්ය සත්රිළන් පිරිව්රා සවිඥයන් වහන්සේ සමිප යට ගොස් වැ රැදවල් කමටයහන් මෙනෙහි කොට ඔයැ දෙවිලොවිහි ඉපැද තමන් වහන්සේෙග් ශරිරාවයව කැව්පතින් දක්නා තරා “මමමහණෙම් මය”යි සිතා පිරිසුදු කොට ශිලය රක්ෂා කළ මොවුන් වහන්සේ ආදි කොට ඇති සුපිළිපන් වු මහසගුරුවන් සරණ යෙම යි සගසරණ යා යුතු.
28.බමුණු වන
[සංස්කරණය]තවද.පාටලීප්‍ුත්ර. නම් නුවරු බමුණෝ දෙදෙනෙක් කාවල්ලි නම් මණ්ඩපයෙහි වසන්නාවු මහානාගතෙරුන් වහන්සේ ගේ ගුණකථා අසා ‘අප ඔවුන් වහන්සේ අවශ්ය යෙන් දුට මැනැවැ යි සිතා දෙදෙන ම තික්මුනාහ. එකෙක් අතරමග ම මෙලේ අතිකා මුදුකොලට පැමිණැ නැවි නැවි මාවටුතොට බැස නුවරට අවුත් කාලවලිලි නම් මණඩපය කොහිදැ?”යි විචාරා ‘රුණය”යනු අසා අනුක්රතමයෙන් තෙරුන් වහන්සේ වසන තැනට පැමිනැ සුලුගම් නුවරැ එක ගොයෙක්ප හි ලැග්ගේ.
බ්රාගහ්මණ උදාසන ම තෙරුන් වහන්සේට අභර සපයා තෙරුන් වහන්සේ වසන තැන් විචාරා ගොස් නැගතෙරුන් වහන්සේ දැකැ සිටි තැන්හි ම සිට වැදැ නැවත ඔවුන් වහන්සේ සමිපයට එළඹ ගොප්මිස දැඩි කොට අල්ලා ගෙනැ “සවාමිනි, නුඹවහන්සේ ඉතා උස්සෙයෙක. නුඹවහන්සේගේ ගුණ වුකලි මහාසාරය මතුමත්තෙහි සියලු දඹවහන්සේගේ ගුණවුකලි මහාසාගරය මතුමින්තෙහි සියලු දඹවහන්සේගේ ගුණ වු කලි මහාසාගරය මගුමිත්තෙහි සියලු දඹදිව්තෙලෙහි පැතිරැ ගියේ මම ද පාට ලිපුත්රි නම් නුවර හුන්නෙම්.නුඹ වහන්සේගේ ගුණ කළුාව අසා ආමි”යි කියා තෙරුන් වහන්සේට ආහාර පිළිගන්වා තමන්ට තුන්සිවුරු සපයා තෙරුන් වහන්සේ ගේ අවවාද යෙහි සිටැ කිප දසකින් විදශිනා රහත් වු සෙයෙක.
මෙසේ රුහුණැ කාලවල්ලිමණඩපයෙහි වැසැ ද තමන් වහන්සෙගේ ගුණසුවද මහසොරය ඉක්මැ සියලු දඹදිව් තෙලෙහි පතුරුවා පිරිසුදු කොට සිල් රක්ෂා කළ මේ මහා නාග තෙරුන් වහන්සේ හා ඔවුන් වහන්සේගේ අවවාදයෙහි සිටැ ගාවහා වඩා රහත් වු වහන්සේ හා මොවුන් දෙදෙනවහන්සේ ආදි කොට් ඇති සුපිළිවන් වු මහාසඩඝයාවහන්සේ සරණ යෙමි යි සගසරණ යා යුතු.
29.කුදුතිස් තෙර වන
[සංස්කරණය]තවද සැදැහැතිස් රජ්ජුරුවෝ ‘ක්වා මිනි,මැවැන්ද යුතු එක් ආයියන් මහන්සේ කෙනෙකුන්දැ වදාළ මැනැවැ”යිභික්ෂේන් වහන්සේ විචාළහ. වහන්සේ වරුද්දැද “මහරජ. මගුණු වැසිවු මහාබුජ්ජුතිස්ස නම් තෙරුන් වහන්සේ වැණි ද යුතු යි”වදාළ සයෙක.
ඉක්බිති රජ්ජුරුනවා් මහපෙරහරින් පස්යොදනක් පමණ මහ ගෙවා තෙරුන් වහන්සේ සමිපටය ගියාහ. තෙරුන් වහන්සේ “ඇවැත්ති. මේ කොයි අරගලයක් ද?”යි බික්ෂුන් වහන්සේ විචාළසේක. වහන්සේ වරුන්දැ ‘සවාමිනි. රජ්ජුරුවෝ නුඹ වහන්සේ දක්නට එන්නේ ය”යි වදාලසේක. බුජිජතිස්ස නම් තෙරුන් වහන්සේ ද “දැන් මං මාලු වැ ගියැ කල්හි රජගෙයා කතමානතයෙන් සැහෙනු කිම්දැ?”යි සිතා වදාරා දවහල් රජගෙයි තැන්හි වැඩැ හිඳ බිමැ හිරි අදනට වන්සේය. රජ්ජුරුවෝ “බුජ්ජුතිස්ස තෙරුන් වහන්සේ ද කොයි දැ”යි විචාර දහවල් වැඩැ සිටිනා තැනැ ය”යි අසා එතැනට ගොස් තෙරන් වහන්සේ බිමැ හිරි ඇඳැ ඇදැ වැඩැ හුන්නං දැක “ක්ෂිබණාශ්රැවයන්ගේ නම් හසතවිකාරයෙන් තැන. මොවුන් වහන්සේ ක්ෂණාශ්රශව නො වන සේකැ”යි නො වැඳැ ම නික්මුනාහ.
ඉක්බිති හික්ෂුාසඬසයා වහන්සේ “සවාමිනි’මෙවැනි සැඳැහැ ඇති රජ්ජුරුකෙනෙකුන් කවර හෙයකින් කළකිරවුසේක් දැ?”යි විචාළයෙයක බුජ්ජතිස්සතෙරුන් වහන්සේ “ඇවැත්ති. රජ්ජුරුවන්ට ප්රහසාද එළවිම් තොපට බැරි නො වේය”යි වදාරි පසු වැ නිරුපධිශෙෂකතිණධාතුවෙන් පිරිනිවන් පානාසේක් . “ඇවත්ති,මාගේ කුටාගාරයේ අතික් පලගකුත් පණවව”යි භික්ෂුිසඩඝයා වහන්සේට වදාළසේක. තෙරුන් වහන්සේ වදැළ පරිද්දෙන් අනික් පලාගක් පැණවු කල්හි බුජජතිසසතෙරුන් වහන්සේ “මේ කුටාගාරය අතික තැනෙක්හි නො පිහිටා රජ්ජුරුවන් දුටුවිම ම බිමැ පිහිටා”යි කියා අධිෂඨාන කොට පිරිනිවන් පා වදාළසේක.
ඉක්බිති කුටාගාරය පස්යොදුන් මග ගෙවා අහස්හි ම ග්ියේ. පස්යොදුන් මගැ දද උසුලන්නට පොහොසත් වාක්ෂහයෝ දද ඉසුලුහ. පතාකා උසුලන්නට පොහොසත් වාක්ෂ යෝ පතාකා ඉදුලුහ. ඒ සා මග වනකොට ලැහැජමුළුල්ල කුටගාරය තුබු දිසාවට නැමි ගියේ. ඉක්බි වහන්සේ වහන්දැ “තෙරුන් වහන්සේ පිරිනිවි සේක. කුටාගාරය අගසින් ම ඔබ යෙ”යි කියා සැදැහැතිස් රජ්ජුරුවන්ට පතක් යැවුයේක. රජ්ජුරුවෝ නො හැදැහැතිස් රජ්ජුරුවන්ට පතක් යැවුයේ.රජ්ජුරුවන්ට පතක් යැවුසේක. රජ්ජුරුවෝ නො හැදැහුහ.කුටාගාරය අහසින් ම ගොස් ථුපාරාමය දකුණත්පස් කොට ගෙණැ ගල් දාගැබි පිහිටි තැන්හි සිටියේ. දාගබි ද තලවිව හා එක් වැ අහසව් පැනැ නැගි කුටාගාරය මත්තෙහි පිහිටියේය. රැස්වු මහාජනයා සාධුකාරය මත්තෙහි පිහිටියේය. රැස්වු මහාජනයා සාධුකාර දහස් ගණන් පැවැත්වුහ. එකෙණෙහි මහාව්යිග්ග වම් තෙරුන් වහන්සේ ලෝවා මහාපායේ එක් කන්කුලෙක්හි වැඩැ හිඳැ බික්ෂුන් වහන්සෙට විනයකර්ම කරණසෙයෙක් ඒ මහත් කොලාහලය අසා “සවාමිනි. මිගුණු වැසි බුජ්ජුතිස්ස තෙරුන් වහන්සේ පිරිනිවන් පැසේක කුටාගාරය පස්යොදුන් මග ගෙවා අහසින් ම ආය. එතැන්හි මේ සාධුකාර දෙන හඬය”යි කියේක. මහාව්යකග්ග නම් තෙරුන් වහන්සේ ‘ඇමැත්ති, පින්වතුන් නිසා මෙ වැනි පුජාවක් ලබම්හ’යි කසා අතැවැස්සන් ක්ෂතමා කරවා අහසින් ඇවුත් කුටාගාරයට වැදැ දෙවන පලග වැද හෙව නිරුපධිශෙෂතිවාණධාතුවෙන් පිරිනිවන් පැසේක. ඉක්බිති රජ්ජුරුවෝ ද නොක් සුවඳමල් සුවඳ සුනු ආදි වු පුජාඋපකරණ ඇරැ ගෙණැ ගොස් අභස බමබමා සිටි කුටාගාරය දැකැ මහසොම්නසින් පිණා ගියහු කුටාගාරයට පුජා කළාහ. එකෙණෙහි කුටගාරය අහසින් බැසැ පොළොව ලිහිටියේ. රජ්ජුරුවෝ මහ පෙරහරින් ආදාහනකෘත්යිය කරවා ධාතුන් වහන්සේ ගෙණැ මහ දාගැබක් බැදැවුහ. මෙසේ තමන් වහන්සේ අධිෂඨානබලයෙන් පිරිනිවන් පැ කල්හි පොවා පස්යොේදුන්ප මග මුළුල්ලෙහි ඒ සා මහවල කුටාගාරය
දිසාවට තමා එක හෙළා මහාජනයා මුදුනෙහි දොහොත් තබවා මහ පෙළහර දක්වා වදාළ, හැල් වපුරණ හැල්කෙතක් සේ මහජනයා වපුරණ කුසල් නැමැති බුජුවට මහාඵල මහානිසංස කරන්නා වු සරුකෙතක් බදු වු, බුදුසස්නෙහි නඟලු අසහායධවජයක් බඳු වු මහා ක්ෂ ණාශ්රියව වු මේ බුජ්ජුතිස්ස තෙරුන් වහන්සේ හා මහාව්ය ග්ෂ නම් තෙරුන් වහන්සේ හා දෙදෙනා වහන්සේ ආදි කොට සුපිළිපන් වු මහාසඩඝයා වහන්සේ සරණ යෙමි යි සඟසරණ යා යුතු.
30 .ලදරු භික්ෂු වන.
[සංස්කරණය]තවද. මහගම තිස්මහවෙහෙර වසන ලදරු භික්ෂු න් වහන්සේ කෙනෙක් “දිසවාපියෙහි මහජාතකගාරණක නම් තෙරුන් වහන්සේ ගාථා දහසකින් හෙබි මහාවෙස්සනනර ජාතකය වදාරණසේකැ”යි අසා තිස්මහවෙහෙරින් නික්මැ එක දවසින් නවයොදුන් මඟ ගෙවා වැඩිසේක. ලදරු භික්ෂු න් වහන්සේ දුරුකරන ගෙවා අවුත් ම විඩා වැබණ ඉඳරා ඇසිය නො හි තෙරුන් වහන්ටසේ බණ වදාරා වඩනා වේලෙහි ‘මා ආ ගමන් සිස් වැ ගියේය”කියකියා හඩහඩා සිටියේක.
එක්මිනිසෙක් ඔවුන් වහන්සේගේ බස් අසා ගොසින් “සවාමිනි. නුඹ වහන්සේ ගේ බණ අසමි’යි කියා එක් පදරු භික්ෂුාන් වහන්සේ කෙනෙක් තිස්මහවෙහෙර සිටැ අවුත් ගමන් විජා බැවින් බණ ඉඳරා ඇසිය නො හි මා ආ ගමන් සිස් වැ ගියේය. යි කියකියා හඩහාසිටිසේකැ”යි කියා තෙරුන්වහන්සේට දැන්වි ය. තෙරුන් වහන්සේ “යව සෙට බණ කියවබව කියා ඔවුන් සන්හිඳුවව”යි වදාළසේක. හෙ දප එපවත් බික්ෂුඔන් වහන්සේට සැළකළේ ඔවුන් වහන්සේ නැවැත දෙවන දවස් තෙරුන් වහන්සේ වදාරණ බණ අසා සෝවාන් වුසේක. මෙසේ සඬම්යෙහි කළ අදහසින් ම තවයොදුන් මග ගෙවා අවුත් තෙරුන් වහන්සේ සම්පයෙන් බණ අසා අමාමහනිවන් දුටු මුන් වහන්සේ ආදි කොට සුපිළිපන් නවු මහාසඩයා වහව්සේ සරණ යෙමි යි සඟසරණ යා යුතු.