Cookbook:පාන් සෑදීම
Jump to navigation
Jump to search
සාදරයෙන් පිළිගනිමු!!
පාන් සෑදීම
විකිමීඩියා Cookbook හි කොටසකි.
පාන් සෑදීම සූප ශාස්ත්‍රයේ වැදගත් කොටසක් නමුත් ලාංකිකයෝ බොහෝ දෙනෙක් එය නොසළකා හැර තිබෙති. බේකරි තිබෙන සෑම ප්‍රදේශයකම මෙන්ම බේකරි නොතිබෙන ප්‍රදේශ වල පවා ගෙදර සාදන පාන් ගැන අසන්නට නොලැබේ. මෙහි දැක්වෙන තොරතුරු නිවසේදී විසිතුරු පාන් සහ විස්කෝතු වට්ටෝරු අත්හදා බැලීමට කැමැත්තක් දක්වන අයට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
පාන් සෑදීම I[සංස්කරණය]
අවශ්‍ය ද්‍රව්‍ය[සංස්කරණය]
- පිටි රාත්තල් 3.5
- යීස්ට් අවුන්ස 1
- ලුණු තේ හැඳි 2
- සීනි තේ හැඳි 1
- උණු කිරි පයින්ට් 2 ක් පමණ
- ඇල්වතුර හෝ උණු වතුර