Cookbook:පොල් සම්බෝල
Appearance
කූක්බුක් | ආහාර වට්ටෝරු | අවශ්‍ය දෑ | Equipment | Techniques | Cookbook Disambiguation Pages | ආහාර වට්ටෝරු
පොල් සම්බෝල
විකිමීඩියා Cookbook හි කොටසකි.
සාදරයෙන් පිළිගනිමු!!
අවශ්‍ය ද්‍රව්‍ය
[සංස්කරණය]- පොල් බෑවක ගාගත් පොල්
- උම්බලකඩ කුඩු පලතුරු හැඳි 1
- වියලි මිරිස් කරල් 10
- රතුලූනු පෙති මේස හැඳි 1
- ලුණු
- දෙහි
ක්‍රමය
[සංස්කරණය]මිරිස්, උම්බලකඩ,ලුණු, සහ ලූනු එකට කොටා පසුව පොල් එකතුකර සෙමින් කොටන්න. අවසානයේ දී ඒම මිශ්‍රණයට දෙහි ඇඹුල් ද මිශ්‍ර කොට කලවම් කරන්න.
සටහන:මෙම ද්‍රව්‍ය කෙටීම වෙනුවට ඇඹරීම ද සිදුකළ හැක.