Jump to content

God divya bharti

Wikibooks වෙතින්

දිව්‍යා භාරතී

[සංස්කරණය]

දිවයා භාරතී GOD DIVYA BHARTI [1] වයස දහහතරේ දී තරම් ළාබාල වියේදී ඉන්දිය සිනමාවට එක් වූ ඇය 90 දශකයේ හින්දි හා තෙළිගු සිනමාවේ අතිෂයය ජනපිුය නීළියනකි.අැය රංගනෙයන් දායක වු ප්‍රථම චිත්‍රපටීය තෙළිගූ චිත්‍රපටියකි.එම චිත්‍රපටිය තිරගතවව එක් දිනකින් අැය දකූණු ඉන්දීය සිනමා රසිකයන්ගේ සිත් සිය වසගයට ගත්තේය.එය කෙතරම්ද යත් ඔහුන් අැයව දේවත්වයෙන් සලකන්නට විය.අැය වෙනුවෙන් ඔහුන් දෙවොලක් පවා ඉදි කරනලදි. වරක් ඇය ගැන ලිපියක් පළ කරන මාධයය වේදියෙක්


   දිවයා භාරතී සැඩසුළගක් එ් කුණාටුව දකුණු ඉන්දියාව එක් රැයකින් සිය ග්‍රහනයට නතු කරගන්නා ලදි. යනුවෙන් සිය ලිපියක ලියා තිබීම ම අැයගේ විශ්මය ජනක ජනප්‍රියත්වය පිළිබඳව වටහා ගැනීමට ප්‍රමාණවත් වනු ඇත. 1993 04 05 දින ඇය මුම්බායි හී තුල්සි  ගොඩනැගිල්ලේ තමන් පදිංචි නිවෙසේ සදලුතලයෙන් වැටී මිය යන විටද  වයස 19 මාස 03 තරම් අඩු වයසක් ඇය මිය ගියද තවමත් ඇය  මිලියන දහයක තරම ජතාවකගේ හඳවත් හී සදාතනික රැජිනියයි.

ාා භාරතී බොම්බායේ (වර්තමාන මුම්බායිහි) උපත ලද රක්ෂණ ඔම් ප්රකාශ් භාරතීට සහ ඔහුගේ භාර්යාව වන මීතා භාරතීට උපත ලැබීය. ඇයගේ බාල සොහොයුරා වූ කුනල් නමැත්තිය සහ භාරතීගේ පියාගේ පළමු විවාහයේ දරුවා වූ පොන්මාම් ය. ඇගේ දෙවන ඥාති සහෝදරයාය.

ඇය හින්දි, ඉංග්රීසි හා මරාති භාෂාව හොඳින් කතා කරයි ඇගේ මුල් අවදියේ දී භාරතී ඇගේ පුංචි පෞරුෂත්වය ගැන ද ඇයගේ බෝනික්කා පෙනුම සඳහා ද ප්රසිද්ධ විය.

Bharti මුම්බායිහි Juhu හි Maneckji Cooper High School හිදී ඉගෙනුම ලැබීය. ඇය සාමාන්ය මට්ටමේ සිසුවෙක් වන අතර රංගන දිවියක යෙදීමට පෙර 9 වැනි ප්රමිතිය සම්පූර්ණ කළාය.

God divya bharti

[සංස්කරණය]

දිව්‍යා භාරතී බැතීමතුන් ඇයගේ පුර්වභව 127 පිළිබදව විශ්වාස කරයි.මාලා,රති,ස්වර්ණමාලා,හංසනි,හේමමාලා,ආදි නාමයන් ඉන් ආත්ම කිහිපයක් හැදින් වීමට යෙදෙයි.ඇයගේ පූර්වභව විශ්වාස කරන බෙෘද්ධයන් මීට කල්ප 40 පමණ පෙර වැඩවිසූ වෙස්සභූ බුදුන් වැඩ විසූ සමයේ දී,ඇයගේ දිව්‍යමය සවභාවය වඩාත් උසස් ඉහල තලයකට පත් වූ බව පිළිගනියි.ඇය සම්බන්ධ වූ සුරාසුර යුද්ධයන් ගැනද,වීව්ධ ශාශ්තෘවරුන් ලොව පහල වූ යුගයන් හී එම ධර්මයන් හා ශාශ්තෘවරුන් සාෙයා ගිය චාරිකා පිළිබදවද තොරතුරැඑම කථා තුළ අන්තර් ගතවේ.ඒ අතරතුර ආගමික වශයෙන් වැදගත් කර්රයන් ඉටු කරලීමට ඉපදුන අවස්ථාද පෙන්විය හැකියි.ඒ බොහෝ ආත්මයන් සමග ඇය සමග සොහොයුරෙක් සිටීම වීශේෂයි

විඤ්ඤාණ

[සංස්කරණය]
 මෙයින් ලෝකය මනසේ, විඤ්ඤාණයේ   නිර්මාණයක් බව කියැවේ. ලෝකය (හා සත්වයා) මායාවක් බව හෝ සත්‍යමය වූ පැවැත්මක් නැති බවද. විඤ්ඤාණය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙසද විශ්වාස කරන අතර, මෙම මූලධර්මවලට අනුව පවතින ලෝකය පැහැදිලි කිරීමට අරමුණු කරයි.බටහිර දර්ශනයේ දී විඤ්ඤාණවාදය පාරභෞතික   ([1]Metaphysics)දර්ශනයක් වශයෙන් වර්ග කර ඇත. යථාර්ථය එය දැන ගත හැකි යථාර්ථය බව,
     නමුත් බටහිර දර්ශනයේ දී කියවෙන විඤ්ඤාණ වාදය හා බුද්ධදේශනාවට අයත් විඤ්ඤාණය විස්තරය එකට ගෙන කථා කිරීම ම ගැටලු සහ ගතය.
    මෙම දෘෂ්ඨියට අනුව පැවැත්මේ පූර්ව කොන්දේසියක් ලෙස පෙරාතුව දැන සිටීම අත්‍යවශ්යය.

විඤ්ඤාණවාදයේදී (Consciousness)[2] William James විසින් ද්‍රව්‍යවාදය(Materialism)[3] නිර්වචනය කර තීරණය කරයි. විඥානය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙස විශ්වාස කරන අතර, මෙම මූලධර්මවලට අනුව පවතින ලෝකය පැහැදිලි කිරීමට අරමුණු කරයි.

    philosophy,Idealism [4]යනු, යථාර්ථය හෝ යථාර්ථය එය දැන ගත හැකි යථාර්ථය බව, පාරභෞතික දර්ශනවාදී කන්ඩායමේ මූලිකවම මානසික, මානසික සැකැස්මක් හෝ වෙනත් ආකාරයකින් තොරවය. මනෝවිද්යාත්මකව, මනස ස්වාධීන දෙයක් දැනීමේ හැකියාවන් පිළිබඳව විඥානවාදයක් විදහා දක්වයි.

භෞතිකවාදය හා සැසඳීමේදී, විඤ්ඤාණික භාවයේ ප්රාථමිකත්වය ද්‍රව්‍යමය සංසිද්ධීන්ගේ මූලාරම්භය සහ පූර්වාවශ්යතාවය ලෙස තහවුරු කරයි. මෙම දෘෂ්ටියට අනුව, ද්‍රව්‍යවාදය (Materialism) පැවැත්මේ පූර්ව කොන්දේසියට(Consciousness)William James [5] විසින් ද්‍රව්‍ය නිර්වචනය කර තීරණය කරයි. විඥානය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙස විශ්වාස කරන අතර, මෙම මූලධර්මවලට අනුව පවතින ලෝකය පැහැදිලි කිරීමට අරමුණු කරයි.

බෞද්ධ විඤ්ඤාණ විස්තය.

[සංස්කරණය]
       පටිච්ච සමුප්පාදය තූළ වීස්තර වන පංචඋපාදානස්කන්ධය ආශ්‍රිතව සොයාබැලීමෙන් බෞද්ධ  විඤ්ඤාණවාදය හදුනා ගතහැකිියි.
        බටහිර දර්ශනයේ දී හදුනා ගන්නා විඤ්ඤාණවාදයේ පූර්ව කොන්දේසියක් වන පෙර දැන සිටීම බෞද්ධ විඤ්ඤාණ විග්‍රහයටද අදාලවෙයි. පංචඋපාදානස්කන්ධ පෙළ සැකැස්ම සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක දැනීමක් තිබීම මේ තත්වයන් අවබෝධ කර ගැනීමේ දී ඉතා වැදගත් වෙයි.     
        බුදුදහමට අනුව විඤ්ඤාණය යනු මානසික ශක්ති විශේෂයකි.නිරන්තරයෙන් සිදුවන සසර පැවැත්මද එයට හේතුවන කාරනා හදුනා ගැනීම හා එම භවගමන නිර්වාන අවබෝනධයෙන් නවතා දැමීම සදහා මේ ධර්මතා හදුනා ගැනීම වැදගත් කාර්රයයක් ඉටු කරයි. 
     ආත්මය නමින් හදුන් වන ස්ථීර නොවෙනස් යමක් නැතැයි පෙන්වා දෙන බුදුසමය තවත් දීර්ගව විස්තර කරමින් පුද්ගල අනන්යතාවය ඇතිවන ආකාරයද එයට හේතුවන කාරනාද පැහැදිළිව වීස්තර කරයි.ආත්මය නම් තනි ඒකකය නොව රූප,වේදනා  සංඥා,සංඛාර,විඤ්ඤාණ,උපාදානස්කන්ධ පහේ මිශ්‍රණයකින් හෙවත් සංයෝගයෙන් හටගත් දෙයක් බව පැහැදිලිකරයි.මෙම පහේ මිශ්‍රවීමෙන් පුද්ගල අනන්යතාවය හටගන්නා අතර සංසාරයේ දිගටම ගමන් ගන්නා පුද්ගල අනන්යතාව පංචඋපාදානස්කන්ධය නම් වේ. 

පංචේන්ද්‍රියන් ඇස කණ නාසය දිව සංවේදී සම

* ඉහත පෙන්වා ඇති කවර හෝ ඉන්ද්‍රියකට අරමුණු ගැටීම හෝ ස්පර්ශ වීම නිසා උපදින විඤ්ඤාණ නම් ශක්ති විශේෂයට තණ්හාව මිශ්‍ර වීමෙන් එය සිතින් තදින් අල්ලා ගැනීමක් සිදුවන අතර එය රූප උපාදානස්කන්ධය ලෙස හදුන් වයි.තණ්හාව යනු මෙම අල්ලා ගන්නා ඇද බැද ගන්නා ස්භාවයයි.   

අරමුණ විදීම දැනීම භාරගැනීම ආදී වශයෙන් සිතේ හට ගන්නා ශක්ති විශේෂ හා තණ්හාව මිශ්‍ර වීමෙන් විඤ්ඤාණ උපාදාන ස්කන්ධ උපදියි. පාලි වචනය සිංහල තේරුම රූප අරමුණ වේදනා විදීම සංඥා දැනීම සංඛාර භාරගැනීම විඤ්ඤාණ සම්මතයන් සිතට යොමු වීම පාලි වචනය සිංහල තේරුම බෞද්ධ විස්තරය රූප අරමුණ ඉහත කී ඉන්ද්‍රියයන්ට දැනෙන දේ හෙවත් එම ඉන්ද්‍රියයන් සමග ගැටෙන දේ වේදනා විදීම ඉහත කී අයුරින් සිතට අරමුණු වූ රූපයට අනුව සිතේ සුඛ,දුක්ඛ,අත්තදුක්ඛ ආදී වේදනා හට ගැනීම සංඥා දැනීම අරමුණු වූ රූපයක් නිසා ඇතිවන දැනීම හදූනා ගැනීම සංඛාර බාරගැනීම අරමුණු වූ රූපයන් නිසා හටගන්නා චෙෙතසිකයන්ගේ සාරය, බාරගැනීම විඤ්ඤාණ සම්මතයන් සිතට යොමු වීම අරමුණු වූ රූපයන් හේතුවෙන් සම්මතයන් සිතට යොමු වීම [6] විඤ්ඤාණවාදය දිව්‍යා භාරතී ප්‍රවේශය

    ප්‍රධාන ලිපිය - දිව්‍යා භාරතී ප්‍රවේශය විඤ්ඤාණවාදය

මෙතෙක් පෙර අපර දිග පවතින විඤ්ඤාණවාදයට අනුව එය ක්‍රියාත්මක වසන්නේ පෙර බැසගත් නිගමන තීන්දූ තීරන පිළි ගැනීම් මත පදනම්වය.එයට ස්වාධීන හෝ නවතම ඥානයක් ගවේශණය හෝ නව හදුනා ගැනීමක් සිදු කිරීමේ කිසිදු සම්භාවිතාවක් නොමැත.මෙය වරදවා වට හා ගැනීමකි,නැතහොත් වැරදි නිර්වචනයක ප්‍රතිඵලයකි.විඤ්ඤාණය හෝ විඤ්ඤාණමය ක්‍රියාවලි සම්බන්ධයෙන් බැසගෙන ඇති මෙම වැරදි නිගමනයන් නිවැරදි කල යුතුව ඇත.පවතින විඤ්ඤාණවාදය හා අනුභුතිවාදය අතර සම්බන්දය සත්‍යය වුවත් එය සැම තැනටම සදාරන නොවන බව දිව්‍යා භාරතී දර්ශණය පෙන්වා දෙයි.

    * පවතින විඤ්ඤාණවාදයට අයත් පහත සත්‍යයන් පිළිගනී 

මෙයින් ලෝකය මනසේ, විඤ්ඤාණයේ නිර්මාණයක් බව කියැවේ.ලෝකය (හා සත්වයා) මායාවක් බව හෝ සත්‍යමය වූ පැවැත්මක් නැති බව. විඤ්ඤාණය සහ මනස භෞතික ලෝකයේ මූලාරම්භය ලෙසද විශ්වාසකිරීම.

    * පවතින විඤ්ඤාණවාදයට අයත් පහත පිළිගැනීම් ප්‍රතික්ෂේප කරයි

විඤ්ඤාණවාදයේ පූර්ව කොන්දේසියක් ලෙස පෙරාතුව දැන සිටීම. ඥානයේ පදනම අනුභුතිය හෝ ඥානමාර්ගය පූර්ව අනුභුතිය යන්න.

විඤ්ඤාණය සතුව ඥානය සහ සත්‍යය ගවේෂන ක්‍රමවේදයක් පවතියි

[සංස්කරණය]

අනුභුතිවාදය සංශය තර්කය ආදී දාර්ශනික විධික්‍රමයන් මුල්කර ගනිමින් පිල් බෙදී වාද කරගන්නේ විඤ්ඤාණ ක්‍රියාවලිය නිසි ලෙස හදුනා නොගැනීමෙන් බව පෙන්වා දෙන අතර, විවිධ පුද්ගලයන් හෝ කණ්ඩායම් සිය අසම්පූර්ණ දැනුම සම්පුර්න හා නියම දැනුම ලෙස වරදවා ගැනීම මෙයට හේතු වී ඇතැයි පෙන්වා දෙයි. විඤ්ඤාණවාදය කාලය හෝ අවස්ථාව හෝ පුද්ගල බද්ධ වූවක් නාෙවන අතර මෙතෙක් ඉදිරිපත්කල කිසියම් දාර්ශනික පද්ධතියක් හෝ අදහස් සමුදායක් තවත් දාර්ශනිකයෙකු එසේම පිළිගන්නා බවක් දක්නට නැත.එයට හේතූවන කාරනා ඉතා පැහැදිලිව විස්තර කරන මෙම ප්‍රවේශය මගින් විවිධ දාර්ශනික පද්ධතීන්, අදහස් යම්තාක් දුරකට හදුනා ගෙන එවා සමාජ ගත කිරීමේ කර්රයේ නිරත වු පුද්ගලයන් හෝ කණ්ඩායම් බෙදී තම තමන්ගේ පද්ධතීන්, අදහස් වඩා විසිශ්ඨ වේ යැයි වාද විවාධ කරනු ලැබූව ද, එම පද්ධතීන් අවස්ථානු කූලව එකිනෙකට උපකාරී වෙමින් විඤ්ඤාණ ක්‍රියා වලිය පවත් වාගෙන යාමට හෝ අවසන් කර දැමීමට උපයෝගී වන ආකාරය පෙන්වා දෙයි. තනි තනිව ඇති මුතු ඇට අමුණා එක් අගනා මුතු හරක් නිපදවන්නා සේ විවිධ පද්ධතීන් හා අදහස් විඤ්ඤාණවාදය නම් එක් හූයක බැදී අවසානයේ ඥානාලෝකය උදාවීමත්,සත්‍යයේ පිව්සුම් දොරටුව විවර වන ආකාරයත් පෙන්වා දෙනු ලබන අතර එය පවතින සම්මත විද්‍යාවට මෙන්ම මතු උදාවන අදට වඬා දියුණු ජීව විද්‍යාත්මක ක්‍රමවේදයන් මගින්ද තහවරු වනු ඇත.

"https://si.wikibooks.org/w/index.php?title=God_divya_bharti&oldid=21647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි