Content deleted Content added
|
|
954 පේළිය: |
954 පේළිය: |
|
</table> |
|
</table> |
|
<table border="0" cellspacing="0" cellpadding="2" width="548" style="margin-top:15px"> |
|
<table border="0" cellspacing="0" cellpadding="2" width="548" style="margin-top:15px"> |
|
<col width="13"> |
|
|
|
<tr> |
|
<tr> |
|
<td width="5%"><p align="left">42.</p></td> |
|
<td width="5%"><p align="left">42.</p></td> |
09:07, 30 අප්‍රේල් 2021 වන විට නවතම සංශෝධනය
ආසී
01. |
සැරදෙ සුලකළකුරු – මියුරු තෙපලෙන් රඳනා |
|
|
රජකුල රහසැ මැතිනිය – සියනිහි සැළලිහිණි සඳ |
|
සැපදුක් විමසුම්
02. |
පුල් මල් කෙසරු මෙන් – රන්වනි තෙලෙ සරණ |
යුග |
|
සපුමල් කැලෙව් තුඬ මඳ රතිනි |
මනහර |
|
නිලුපුල් දෙලෙව් සම්වනි පිය පිය |
පතර |
|
මලින් කළ රූවෙව් – එබැවින් නුබින් එන |
වර |
|
|
|
|
නිලූ ද ළද සිදඹුවො දිගු වරල |
නිලූ |
|
නිලූ ද වට බිඟු පෙළ අද තඹර |
නිලූ |
|
|
|
|
වනදෙව් ලියෝ නොකොළොද සවන |
අබරණ? |
|
එනමග දුකෙක් නොවී ද සබඳිනි |
කලණ |
|
සෙනහස බැඳුණු තැනැ නොහරින කැරැ |
දියුණ |
|
වෙන සැප කුමට තොප දකිනා එම |
පමණ? |
03. |
ලප නොම වන් සඳ වන් සොමි ගුණ |
ගිහිණි |
|
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි |
පැමිණි |
|
සැප රිසි දෙන වැනි රස බසැති |
සිතුමිණි |
|
තොප දැකුමෙන් අප පින් කළ බව |
දැනිණි |
කටයුතු නිදෙස
04. |
මිතුරු තුමෝ දුක් සැප දෙකෙහි ම |
පැවති |
|
බිතු සිතුවම් රූ මෙන් පිටු |
නොපාවිති |
|
යුතු මතු වැඩම තෙපළ එවැනි ගුණ |
ඇති |
|
සිතු නතු කර අස යහළුව වඩන |
රුති |
05. |
පව් රද කඳ නා ලෝ මුල් දිගතු බර |
බර |
|
ලෙව් තුරු සුසැදු යස මිණිමුතු මල් |
පතර |
|
සව් සිරි පිරි සුරපුර වන් කැලණි |
පුර |
|
දෙව් මෙහසුන් විබිසණ සුරිඳුට |
පවර |
ජයවද්දන පුර වැනුම්
06. |
ගනවන් මියුරු නද දෙන ගුවන වන් |
විට |
|
විලසින් මෙමා කරවන මිතුර මන් |
තුට |
|
එහසුන් පැසුළු පවසමි රස නුසුන් |
කොට |
|
අසදැන් ත යන මග සලකුණු මෙතැන් |
සිට |
07. |
පොහොසද්දන ඇති තුනුරුවන බැති |
පෙමා |
|
මුළුවද්දන සුරපුර පිරි සිරින් |
හැමා |
|
ජයවද්දන කැරුමෙන් සුසැදු තම |
නමා |
|
ජයවද්දන පුරවර දනු මිතුරු |
තුමා |
08. |
සැදි රත තඹර පෙළ රන තිසරුන් |
රුවැති |
|
විදි දිය දහර ලෙළ දෙන දිගු නරු |
පටැති |
|
රැඳි රළ රළැති හොය දියවන්නා |
නමැති |
|
ඇඳි පුර අඟන පටසළු සිරි රැපැයි |
නිති |
09. |
සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් |
බර |
|
සුලකළ පුවල ලකඟන සිරි යොවුන් |
වර |
|
තරකළ විසල් වාසල් යතුරු මෙ |
නුවර |
|
බැඳහළ රුවන් තනපට කියලි ය |
පවුර |
10. |
දුවන බඳ කිකිණි හය කුර පහර |
නද |
|
සවන තල නිනද ගිජිඳුන් සෙමෙර |
බඳ |
|
රවන නොයෙක තුරු ජය සක් හඬ |
නොමඳ |
|
දෙවන මුහුද මෙන් ගුම් ගනි පුර |
නිබඳ |
11. |
සිහිල් සපු සුවඳ ගෙන එන උයන් |
වල |
|
සිහිල් නෙලෙන් හඬවන මිණි කිකිණි |
කැළ |
|
විපුල් රත් සෙමෙර බඳ රන් දද |
සසල |
|
ළකල් මෙපුර තුළ වළහා රිවි |
තැවුල |
12. |
තරසර හිවි මහල් මෙහි පහ පෙළ |
නිතොර |
|
සුරසිදු විදුදරන් සැදි සඳලු |
මනහර |
|
කරවන මඟුල් කෙළියෙන් නොමැති |
අවසර |
|
පුරසිරි බලන ලෙස බට සුර විමන් |
යුර |
13. |
සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි |
මිටින |
|
නිසි පුළුලු’කුළ රිය සක යුරු තිසර |
තන |
|
දිසි රන ලියෙව් රූ සිරි යුත් |
මෙපුරඟන |
|
ඇසි පිය හෙළන පමණින් නොවෙති |
දෙවඟන |
14. |
සොඳුරු සිය නදන් අනුතුරු දෙස |
සිටින |
|
කිනුරු නිසසරන් කදහස වෙත |
නොවන |
|
ඉසුරු දනද සිය නිකෙලෙස් තැන |
රඳන |
|
උතුරු දිගිඳු පුර දිනි මෙපුර |
වැජඹෙන |
ගමන් පිරුම
15. |
උදේ සැපත් සුරගුරු අලු කැරැ |
අවට |
|
සඳේ මුදුන් පත අස්විද නැකතැ |
සිට |
|
නඳේ සිතින් තම කුල දෙවිය සිහි |
කොට |
|
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් |
තොපට |
16. |
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි |
ගෙඩි |
|
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් |
කෙඬි |
|
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද |
වැඩි |
|
බල සුබ නිමිති පෙරමග නැකතටත් |
වැඩි |
දළදා වැනුම
17. |
ලොවැ විහිදා සුදු පැහැ සඳ රැසෙව් |
සැදි |
|
දෙන නොමදා සිරි සග මොක් සැප |
නිසැදි |
|
ලද මුනිදා දම් කඳ පහස මන |
බැඳි |
|
වඳු දළදා හිමි තෙමහල් පහයැ |
රැඳි |
රජ දැක්ම
18. |
ගනරන් කොතින් දිලිහෙන මිණි රැස් |
විහිදු |
|
පවනින් ලෙළෙන පල අග මුතුලැල් |
සිනිඳු |
|
සඳකැන් මිණෙන් බඳ යුතු බිතු පෙළින් |
රුදු |
|
එතැනින් ගොසින් සැණෙකින් රජ විමන් වදු |
වදු |
19. |
රිවි බිම්බා යුරු රිවි කුල |
කමලකර |
|
පියුමම්බා නිතොර ව රැඳි උර |
මැඳුර |
|
මෙනරම්බා හිමි රූ සිරිනි |
පැහැසර |
|
පැරකුම්බා නරනිඳු සඳ දකු |
මිතුර |
20. |
උනු නොව බරණ සිවු සැට වොටුනුත් |
පැළඳ |
|
වෙනු මෙන් පසක් උන් සඳ සීහසුන් |
මැද |
|
මනු රජ කුලෙන් පැවතෙන පිළිවෙළ |
නොසිඳ |
|
ගනු අවසර එ නිරිඳු සිරි පතුල් |
වැඳ |
නික්මුම |
21. |
පෙරව සඳ කිරණ පිපි කුමුදු මල් |
වටින් |
|
පරව තඹර පෙති ගිලි දිය තලා |
පිටින් |
|
තරව සිහි ඇතිව පරතෙරට යන |
අටින් |
|
කරව පියාසර සකි කොන්ත ගං |
තොටින් |
නිසා වැනුම්
22. |
කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද |
පෙළ |
|
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ |
පතළ |
|
කැරැ ලොල් සතන් පවසන තියු ගී |
දෙමළ |
|
මනකල් ඉසුරු කෝවිලැ ලගිනේ |
ලකළ |
උදා වැනුම්
23. |
වෙසඟන තුඟු තන යුග රොන් |
කොකුමඟර |
|
පිස එත මඳ පවන් හැද විල් ලිහිණි |
සර |
|
ගොස අලුයම පස තුරු සවනතෙහි |
කැර |
|
ඇස නිදිගැට හැර නැඟ සිටු උදා |
හිර |
24. |
උදා ගිරි කසුන් රිටි වැට හිස |
බැබළි |
|
එදා සහසකර පහනෙව් කරත |
හෙළි |
|
යොදා නුවන් ඉසුරුට කරන පුද |
කෙළි |
|
විදා පියා නිලඹර යන් නොවී |
මැළි |
මග වැනුම්
25. |
සුරරද සමන් සමගින් සුරඟන |
එවර |
|
පැහැනද මදාරා පරසතු මල් |
පතර |
|
කරපුද වඳින රැඳි මුනි සිරි පා |
තඹර |
|
සකිසඳ පෙනේ සමනොළ ගල |
නැගෙනහිර |
26. |
ගනේ මිණි බැබළි කිරණෙව් |
සතපාය |
|
රනේ යටග සැවුළිඳු දද |
ගළපාය |
|
අනේ ලකර කළ පුර අප නර |
පාය |
|
පෙනේ දකුණැ මහසෙන් දෙව් රද |
පාය |
27. |
වලඳින අදහසින් මෙන් සුර ගඟ |
අඟන |
|
නලබල සසල දළ රළ පෙළ නුබ |
නැගෙන |
|
වෙලළසැ ගැවසි මුතු සක් පබළු |
බබළන |
|
බල මහ මුහුද එම සඳ උතුරෙන් |
පෙනන |
28. |
සන්නන් සිහින් ගෙඳි සෙවණලු වැලි |
තෙලෙන |
|
තැන් තැන් වල ම සැතපී සියුමැලි |
බැවින |
|
රන්වන් කරල් ගෙන එන ගිරවුන් |
අතින |
|
යන්මන් තොසින් මග තොරතුරු නියම |
දැන |
29. |
නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් |
සිරින |
|
දුල කැරැ සේසත් මිණි බරණ |
කිරණින |
|
බලපිරි සෙන් සහ යාපා පටුන් |
ගෙන |
|
බල සේනානායක සපු කුමරු |
එන |
30. |
අග පිපි මල් මලිගිය ලිය |
කැලේ යා |
|
වග බැඳ හෙන රජ හස පුල් |
විලේ යා |
|
ළඟ තුරු මල් ගිලිහුණු |
රොනවුලේ යා |
|
මඟ බැස යව පළ හෙළ වැලි |
තෙලේ යා |
31. |
අයිරාවණ වුවත් නවතන රිසින් |
එන |
|
අයිරා දහස් දිලි දුනු කොත් සිපත් |
ගෙන |
|
කයිකාවලෙහි දැක සෙබළුන් රැක |
සිටින |
|
වයි යා කරන් මල් තුරු ගන වන |
හිසින |
32. |
නිමල් සඳ පහන් වැනි වැලි පිට |
උදුළ |
|
සුපුල් මල් යහන් ලිය මඬු ලිය |
ගෙපෙළ |
|
එකල් කෙළින වන දෙව් ලිය දැක |
කොමළ |
|
ළසල් රුකෙක සැතපෙව ළපලු |
සිහිලළ |
33. |
මල්දම් සුවඳ දුම් දුන් සොඳ |
වරලසිනි |
|
කල්ගිම් නිවා සැනහෙන සිහිලස |
රසිනි |
|
කොල්ලම් ගසින් නිල් ඉවුරැති |
පොකුණසිනි |
|
වල් අම්බලම දැක යාගන් |
සහතොසිනි |
34. |
කස්තුරු තිලක සැදි නළලත |
සුමුටාන |
|
පුලමහනෙල් මල් දම් හිස |
දවටාන |
|
සලෙළුන් යනෙන නිති කැරැ කෙළි |
කවටාන |
|
රිවි මුදුනත වන මැද වදු |
සුමුටාන |
35. |
මඟ නිලමින් සිටි නා දොඹ නී |
පියල |
|
පියසලමින් මලගෙහි කෙළැ |
රොනිනවල |
|
තතුඬ ලමින් බිඳැ විලිකුන් මියුරු |
පල |
|
ඉසුඹු ලමින් යෙහි සැළ දඹ |
පඳුරුවල |
36. |
රිවිතැවුලේ පිපි කමලේ විල් |
ගැවසී |
|
මත කොවුලේ තුරු වදලේ හඬන |
නිසී |
|
වන සැවුලේ මඟ අසලේ පොර |
සැලසී |
|
ගුරු බැවුලේ යව අවුලේ නො වී |
කිසි |
37. |
වනසිරි පියුම් රා බඳ රනබරණ |
යුරු |
|
වටසිරි සුපුල් දුනුකේ මල් මුරුත |
තුරු |
|
බිඟු පිරිවැරූ ඔලුපුලැඹුලවල |
තඹුරු |
|
හිම සරි සිහිල් දිය හෙබ දැක යන් |
මිතුරු |
38. |
සලාදුලා පියොවුරු තඹර රොන් |
රත |
|
පුලා නිලා උපුලන් ලා ගෙන |
කනත |
|
කලා පිලා නො ව ඇල් ගෙවි කෙළින |
ඉත |
|
බලා පලා යව අස්වන් ගුරුළු |
කෙත |
39. |
බන්නේ මරා මිණි දුල පබළු මුතු |
පට |
|
වැන්නේ ගමඹු ගෙලෙ පල මල් කුමුකු |
වට |
|
ගන්නේ තසිත එබැවින් නො වැද |
කෙළියට |
|
යන්නේ වෙළෙඳගොඩ දැක මඳ කලක් |
සිට |
40. |
අවට සුපිපි සපු දුනුකේ |
සලළාන |
|
හඬන තැනින් තැන විලිකුළු |
කිරළාන |
|
පැසී නැමි කරල් රත් හැල් |
සහළාන |
|
වඩින මැනවි මහ වෙල මැද |
වෙරළාන |
41. |
පත් ගන පුල් මල් දොඹ තුරෙක |
පියකරු |
|
සිත් පිනවා ඉඳ සැළලිහිණින් |
අතුරු |
|
ගත් සරතස හැර විඳ සුවඳ මඳ |
මරු |
|
කිත්සිරිමේ වෙහෙරට වදුව |
පස්වරු |
42. |
සොඳ මුනිරද පිඬු කළ යස මෙරද |
සම |
|
පුද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් |
බැරම |
|
සඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරු |
මනරම |
|
වඳනෙහි තෝ දාගැප් මහ බෝ |
පිළිම |
කැලණි නදී වැනුම්
43. |
සල් සපු කීණ දොඹ රෑරඟ නා |
මිදෙලි |
|
පුල් එරහැඳි හෝ පලු මීඅඹ |
පළොලි |
|
පොල් පුවකිගු රඹ මලබුලත |
සලිමලි |
|
නිල් ගන සා සෙවණලු දෙතෙරැ |
මනකලි |
44. |
ගවසා සුපුල් කඩුපුල් මල් නිල් |
වරල |
|
සලසා උකුළු වට රසුදුළ මිණි |
මෙවුල |
|
සකසා දෙතන හර සඳුනෙන් කැරැ |
සිහිල |
|
දෙපසා ඉසින නිල් පැහැ නෙතැ දිගු |
පුළුල |
45. |
මනහර නා මණෙවියනිඳ ළවැලි |
පිට |
|
ගෙන මිණි වෙණ තත් නියගින් මැද |
රුවට |
|
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු |
කොට |
|
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් |
සිට |
සැඳෑ වැනුම්
46. |
සපුමල් යොහොඹු ලා බැඳ වරල |
මනරඟ |
|
පැහැදුල් දොඹ කැකුළු හර කර ලා |
තනග |
|
රොනවුල් නා කුසුම් කන ලා කොඬොල් |
රඟ |
|
දහවල් උයන් කෙළි කෙළැ සළෙලුන් |
සමග |
47. |
නුවනින් නිල් උපුල් මඳහසිනි |
හෙළැඹුල |
|
වුවනින් කමල් පෑ ලවනතිනි |
රතුපුල |
|
පවනින් අඹළ රන ලිය වන් ලියන් |
කැල |
|
රුවනින් ලකළ ගඟ දිය කෙළැ නිමුණු |
කල |
48. |
වදිමින් සවස නල හැසිරෙන |
දිගතුවල |
|
සොබමන් සුනිල් මිණි නිල් නුබ තුර |
විපුල |
|
පතසන් අවර ගිරි නැටියෙන් වැටෙන |
කල |
|
විලිකුන් සුරත් පල වැනි වේ රිවි |
මඬල |
49. |
මහතුන් හසළ තම හට යස පිහිට |
ලෙස |
|
නිසැකින් නො හළ යුතු බව පැමිණෙත |
වෙහෙස |
|
සුදනන් පැවති සිරිතැයි දන්වන |
විලස |
|
නුබමින් සමඟ ගෙවෙනුය දවහල් |
දවස |
50. |
සැදෑ ළෙන් වරුණ දෙව් රද මුහුද විසූ |
විසූ |
|
සදෑ සහසකර එන මහවත |
සැලසූ |
|
විඳෑ උපුල් පිළ මෙන් රත් පටින් |
වැසූ |
|
සැඳෑ වලා පෙළ පැළ දිග පෙනුණු |
පසු |
51. |
උදුළ සොමි කැලුම් නිසයුරු හිමි |
පුවළ |
|
පහළ වන බැවින් තම වෙත නිසඹු |
දොළ |
|
ලකළ ගුවන තල සිරි යහන |
නිකසළ |
|
අතුළ කුසුම් විලසින් සැදෙත තුරු |
වැළ |
52. |
දනගෙන වුත් දමන ගොදුරට |
නොහැකිළිය |
|
පැනපැන දියෙන් ඔවුනොවුනැඟෙහි |
පෙරැළිය |
|
ලෙහෙලුන කෙළින කැරැ පෙණ පිඬු රළ |
රැළිය |
|
එතැනින පියාසර කැරැ දකු |
මස්කෙළිය |
කැලණි පුර වැනුම්
53. |
පැහැසරණිය මිණි පැමිණිය කොත් |
අගට |
|
බඳ කිකිණිය දද ගිහිණිය විමන් |
වට |
|
නොව පැරණිය වන රමණිය විටින් |
විට |
|
සැළලිහිණිය වදු කැලණිය |
පුරවරට |
54. |
දියකඳ ගැඹර පිරි පුවතර මහ |
සයුර |
|
මුවරද ලෙසින් වත අගතිසි කර |
තඹර |
|
මනනඳ කරන මිණි ගණ මෙන් දිසි |
එවර |
|
පැහැනද පහන් එහි මහ වෙයැ බල |
මිතුර |
55. |
උදයග පියුම්රා පැහැ වැද මෙන් |
රැඳුණු |
|
පෙරදිග පෙනෙන සඳ සඳ කැල්මෙන් |
දිලුණු |
|
මනරඟ එපුර සඳ කත ගෙහඹින් |
ගැලුණු |
|
සුරගඟ පතිනි දම් රැකුමෙහි ම |
නියැලුණු |
56. |
සුනිල් වලා නව සඳ නිලුපුල් |
පබළු |
|
විමල් සක් ගිජිඳු කුඹු සිරිවස |
බැබළු |
|
විපුල් පුලින රඹ සිකි ගල මුතු ළ |
දළු |
|
ළකල් රන ලියන් සරනා බල |
යහළු |
57. |
ඔද වැඩි කෙළි මඟුල් ලැබ තුටු නිසා |
කල |
|
සඳ සක් මඳොසිනැද දෙත දුණු කැන් |
දුහුල |
|
සොඳ පුරඟන පහ සුමුගින් පැහැ |
උදුල |
|
සෙද දුනඹර මතු ඇය රැස් මිණි |
මෙවුල |
58. |
තවර කරැ කොකුම් සඳුනෙන් තුනු |
සියල |
|
පවර සුවඳ මල් දම් පැළඳ |
මනකල |
|
බැහැර සිතු නොලූ හිමිනඹුවො කෙළි |
ලොල |
|
එපුර ඉඳිති සඳපානේ |
සඳලුවල |
පින්කම් වැනුම්
59. |
මුවලඹ රඹ වලු බර රන් තැඹිලි |
තුරු |
|
සැදි ගෙඋයන් ගෙවමින් වේ මඟ |
අතුරු |
|
කරකැවෙමින් දකුණට අවුදින් |
මිතුරු |
|
වදු වෙහෙරට සිහි කැරැ නව ගුණ |
මිතුරු |
60. |
දියතෙක් පැතිර සිටි බුදුගුණ කියා |
හැම |
|
සගමොක් ලබනු වස් පිය යුග ඔබා |
බිම |
|
සියසක් පුරා දුටු මෙන් තුටුවැ මුනි |
තුම |
|
වඳු ලක් තිලක ගෙහි වැඩ උන් මහ |
පිළිම |
61. |
පෙර දලනිඳු දිය කඳ රට බිම් |
ගලත |
|
සුරකුල හිමි රකිනුව ලක මැවූ |
සත |
|
මනකල ඒ සමුදුර පැහැයෙන් |
දිමුත |
|
වඳු සල පිළිම හිමි සිරි සරණ |
සියපත |
62. |
ගිලිය නොදී සැට මහණන් බව |
මහණ |
|
මලිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසූ |
බණ |
|
දිලිය පස් මහල් පායෙහි මිණි |
කිරණ |
|
බැලිය හැකි වි නම් දැක වැඳ යා |
කලණ |
63. |
පෙර උවිඳා ගෙන ගිරිඳා සිඳු |
සලත |
|
නැගි පැහැදා පෙණ සමුදා සැටි |
නුමුත |
|
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු |
බිත |
|
සැදි වටදා ගෙහි වඳු දා ගැබ |
දිමුත |
64. |
දිගු නෙත් නිලුපුලෙව් රතදර පබළ |
රඟ |
|
සිරිමත් සුපුන් සඳ වැනි වුවන මන රඟ |
මනරඟ |
|
පැහැපත් ලකළ රන්වන් විලසින් |
ලොවග |
|
වැදහොත් පිළිම හිමි වඳු පාය පැළ |
දිග |
65. |
අහසින් අවුත් මිණිඅක් නයිඳු |
යැදුමට |
|
රහතන් මැදෙහි මුනි හිඳ මිණි පලඟ |
පිට |
|
දහමුත් දෙසූ තැන කළ සැට රියන් |
කොට |
|
මහ දා ගැප් හිමින් වඳු සොළොස තැන් |
සිට |
66. |
සවන සතිය වැසි වසිනා දස |
දිගෙහි |
|
පෙණින සෙවෙනි මුදලිඳු නා දරණ |
ගෙහි |
|
සවන හිඳිනු දනනඳනා නෙතු |
යුගෙහි |
|
වඳින මැනවි පිළිමය නා පිළිම |
ගෙහි |
67. |
සසරින් මුදා ලෙවි සදහම් |
අමා දී |
|
එකඟින් මුනිඳු හුන් වැනි |
නිපරමාදී |
|
ලකුණෙන් සපිරි පිළිමය දැක |
සමාදී |
|
වැඳගන් මිතුර තුන් සිත කැරැ |
සමාදී |
68. |
අප මුනිඳූ බුදු වන දින මුරුන් |
පිදු |
|
පැහැ විහිදූ දිලි කල දෝ යටින් |
යෙදූ |
|
සැදි සිනිදූ ඉඳුනිල් මිණි සතෙක |
බඳූ |
|
වැඳ දුමිඳූ වන පින් පල ත අත් |
බඳූ |
69. |
විටංක පැකිලිඳු දකුණස |
දොරටුයෙන |
|
නිසංකයෙන් පුද නන් තුරු |
ගොසසමින |
|
කලංක නොව කළ සුබ ලකුණු |
බබළන |
|
තිවංක නම් දෙපිළිම නැමඳ |
බැසගන |
70. |
සමනොළ ගිරි ගිජිඳු දිගු කළ සොඬෙක |
සැටි |
|
සිහිලළ ගඟැ සිලිල් සනහා මුනි නො |
ගැටි |
|
පැහැදුළ තුන් සිවුරු ඇඳ පෙරෙවැ වැඩ |
සිටි |
|
තැන කළ සිවුරු දා ගැබ වඳු නො පෑ |
පිටි |
71. |
නිරිඳුන් කැලණිතිස් නිවැරදි රහත් |
තැන |
|
සැකයෙන් ලැවූ හුණු තෙල් සැළ තුබූ |
තැන |
|
බැතියෙන් පිනැතියන් කළ විසිතුරු |
විමන |
|
වැඩහුන් පිළිම හිමි නමඳින් |
යහදසන |
දෙව් මැඳුරු වැනුම්
72. |
පිරිසිඳ නොහැකි මෙවැඳුම් පුද පින් |
පඬුරු |
|
මෙනබැඳ රැගෙන දෙන ලෙස දැක එ සුර |
විරු |
|
සුරරද පාය වන් විජයොත් නම් |
මහරු |
|
එමසඳ වඩන රජ ගෙට මිතුර |
වැඩකරු |
73. |
පුලා සුවඳ මලවුල් කැරැ වරල් |
බැඳ |
|
දුලා රන් පතින් සරසා සවන් |
සොඳ |
|
නිලා දිගු නුවන් රසඳුන් තනා |
ඇඳ |
|
බලා සිටු රඟන රඟ මඬල |
කල්බඳ |
74. |
විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ |
රැඳී |
|
හෙළන නඟන අත නුවනග බැලුම් |
දිදී |
|
රුවින දිලෙන අබරණ කැලුම ගත |
යෙදී |
|
සැලෙන පහන සිළු වැනි රඟන ලිය |
සැදී |
75. |
ලකළ පුළුලුකුළ බඳ මිණි |
මෙවුල්ලා |
|
සමග රන් සලඹ රැවු දී |
වෙවුල්ලා |
|
වයන පදට තබමින් පද |
කමල්ලා |
|
රඟන ළඳුන් බල රූසිරු |
සියල්ලා |
76. |
වස් දඬු බිඟු කොවුල් වීණා නද |
මියුරු |
|
රැස් වූ සෙයින් සත් සර රස ගී |
සොඳුරු |
|
අස්වන ලියන් දැක ලිය කිඳුරඟන |
යුරු |
|
තොස් කර තසිත සවනත නුවනත |
මිතුරු |
විබිසණ දෙව් වැනුම්
77. |
මෙසේ පැවති අනතුරු ගී රැඟුම් |
පුද |
|
තොසේ සිතින් වැඩ සිටි සුර විමන් |
මැද |
|
යසේ පතළ දිය තුළ උතුළ මන |
නඳ |
|
ඇසේ පුරා දකු විබිසණ සුරිඳු |
සඳ |
78. |
පැමිණ සිටි අඳුන් ගිරි කුළු මුදුන් |
වෙත |
|
රෙහෙණ නකත් ගැල සිරි විලසින් දිමුත |
දිමුත |
|
සරණ මුළු ලොවට එසුරිඳු සිරස |
පත |
|
කලණ කිරුළ දිසි මුතු ලැල් රුවන් |
යුත |
79. |
සුනිලේ පැහැය හැර සුදු වනු ය ගන |
වෙලේ |
|
විදුලේ එයින් වියොවට පැමිණ |
වියවුලේ |
|
නිසලේ එ මේ සිරි ගත් සුරිඳුනැම |
කලේ |
|
උදුලේ දො හෝ රන් පට මෙන් නළල් |
තෙලේ? |
80. |
රුවිනේ උතුම් එසුරිඳු මිණි ඊල |
මෙනේ |
|
සවනේ රැඳුණු රසුදුළ තෝඩු ගන |
රනේ |
|
වුවනේ වැජඹි සිරි සරසවිය හැම |
දිනේ |
|
සොබනේ කනා කැටපත් යුවළ |
විලසිනේ |
81. |
නමකළ සත හැලේ සිහිලේ සැප |
සිලිලී |
|
බිය සෙණ රුපු කැලේ තුමුලේ දෙන |
නො කලී |
|
නළලත ගිරි තෙලේ සුනිලේ |
රැසිනිපිලී |
|
සුරරද දෙබැමලේ ගනලේ සිරි |
කියලී |
82. |
සතුරු සුර අඳුරු එක පැහැර දුරු |
කළ |
|
මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු |
කළ |
|
අතුරු තුසර සිඳුවන දැකුමෙන් |
පහළ |
|
ළහිරු සිරින් දිලිහිණි හිමි නෙත් |
සඟල |
83. |
යසගාන කළ තැන තැන සිදඟනන් |
සැදී |
|
නොළඟා එ හිමි දිගු තුඟු නැහැයට |
වොරැඳී |
|
සමඟා රදුන් දෙවියන් සෙවුමින් |
නිසැදී |
|
මුරගා අහෝ මිණි කාලම වෙහෙස |
විඳී |
84. |
සිරිසර හිඟුල් විලැ සේ හස වැළෙව් |
ගන |
|
සුරවර සලෙළ රත ලවනත දළ |
දුලන |
|
මනහර සඳ වලා පෙළ කෙළවර |
පෙනෙන |
|
පැහැසර ළ සඳ යුවළක් ඇත්නම් |
එමෙන |
85. |
කනා මිණි වළලු නැඟි රැස් මල් |
කැනැති |
|
මනා දිගු ඇඟිලි නව තඹ ළ පලු |
ඇති |
|
දනා කැමති දෙන පලඹත එ |
සුරපති |
|
දිනා දිමුතු අතු සිරි සුර තුරැ |
පැවැති |
86. |
පානා සෙනේ සසිනිඳු මඳලස |
බැල්ම |
|
ගානා නිමහමෙව් දෙවඟන නෙත් |
කැල්ම |
|
නානා සුරිඳු පුළුලුර සිරි සඳ |
ඇල්ම |
|
නූනා කෙළන ගලතල වැනි ඉඳු |
නිල්ම |
87. |
ලකුළු පුළුලුකුළු වට බිම එසුර |
විරු |
|
වෙරළු මිණි කැලුම් පතරින් මෙවුල’ |
තුරු |
|
නැබුළු සොඳුරු සසිලිටු වටොර රඹ |
තුරු |
|
බැබළු සිසිල් ඉසිනා විලස සිරි |
දැරු |
88. |
වඳනා සුරන් කිරුළග රුවන |
කැලුමෙනා |
|
බඳනා කොමළ ලතු විලසළ රතින් |
මනා |
|
මඬනා බැවින් සියපත එ හිමි |
පතුලෙනා |
|
බියෙනා ළ තඹ හෝ පලු සදිසි |
වෙවුලනා |
89. |
වෙසෙසින් පහන් පැහැසර ගැඹුරු |
පිවිතුරු |
|
බැලුවන් ඇලුම් කරවන යළිදු |
බියකරු |
|
සිරිපින් රුවන් පිරි එ සුරිඳු සයුර |
යුරු |
|
මුවෙකින් කියා නිමවිය හැකිද |
රූ සිරු? |
90. |
ලෙව් හට තමන් නම කිව රිසි දෙන |
විසිනි |
|
දෙව් තුරු සුරබි සුරමිණි සරි ද |
කෙලෙසිනි |
|
පව් රෝ දුකුදු දුරලත පොකුරඹ |
හසිනි |
|
දෙව් වෙද ඇසෙන පමණෙකි වියතුන් |
බසිනි |
91. |
මන් පිනවන යස සිරි තෙද නැණ |
විපුල |
|
සෙන් යුද ජය රජ බව තනතුරු |
සියල |
|
දෙන්නෙන් පැතූ විට සුබ වැඩ දිගා |
බල |
|
පින් නම් සතුන් කළ දෙව් රජ ම ය |
මෙකල |
92. |
තුන් ලෝ තමා නතු කළ රවුළු |
සොහොවුරු |
|
තුන් කල් බලා රමිඳුට වූ ඉටු |
මිතුරු |
|
තුන් වේ ඇදුරු පුලතිසි කුල මිණි |
මිතුරු |
|
තුන් විටෙක ම වඳු එ සුරිඳු පා |
තඹුරු |
අස්න
93. |
අනතුරු බලා අදහස අවසර |
විගස |
|
යුහුසුළු නො වී සලකා පසු පළමු |
බස |
|
පෙරදැරි කොට ම සුරිඳුට තියු වදන් |
ගොස |
|
සැළ කර ත ගිය කටයුතු සිට එකත් |
පස |
94. |
තරසර සුනෙර තද තෙද දිමුතු |
දිවයුර |
|
පුවතර ගැඹර සමුදුර කැලුම |
නිලඹර |
|
සොමිබර පවර නිසයුර නුවණ |
සුරගුර |
|
සුරවර දෙසැර විබිසණ නම් කැලණි |
පුර |
95. |
රජකුල සුපුල් විලැ රජ හස වන් |
සරන |
|
පෙර මලවියා වන් රුසිරෙන් මන |
නඳන |
|
හැම කල විපුල සව් සැපතින් නො අඩු |
වන |
|
තෙද බල විකුම් ගුණ මිණි බරණින් |
තෙවුන |
96. |
ගරුතර නන්නූරුතුනයා නමැති |
මැති |
|
සිහිකර නිතර මහ පුද පඬුරු දී |
රුති |
|
නොවිසිර ඔබට දන්වන ලෙස කී |
සිතැති |
|
සුරවර මඳක් කල් එපවත් ඇසිය |
යුති |
97. |
රිවිකුල ලමැණි ගොත් පිරිසිදු ගුවන් |
මැද |
|
පැහැදුල සරා කල් පත් සහසකර |
බඳ |
|
කිවි කැල ගලට මුතුහර වන් යස |
පබඳ |
|
සිරි කල කුල නිවෙස් දිය පතළ තද |
තෙද |
98. |
හළ දුසිරී දැන තෙවළා මුනිඳු |
බණ |
|
කෙල පත් සියලු අවි සිප් කව් නළු |
සතණ |
|
ඔළ මොළ රුපුන් දප මැඩ පෑ උපා |
නැණ |
|
කළ මුළු ලක්දිව එක් සේසත් |
සෙවණ |
99. |
සත නෙත දුන් රූසිරු රස |
අඳුන්වන |
|
පත නර ලොව පුරඳර සිරි |
හඳුන්වන |
|
විකුමෙන් මෙ දඹදිවැ නිරිඳුන් |
මුදුන්වන |
|
අප පැරකුම් නිරිඳුට දූ |
ළඳුන්වන |
100. |
සිරිසඳ වන් සව් සිරි දියුණුවැ |
රඳන |
|
සිතුමිණ වන් යැදි යදි හට දනින් |
දෙන |
|
සරසවි වන් නුවණින් පහළ වැ |
පෙනෙන |
|
නවසඳ වන් ලෙව් වැසි අදරින් |
වඳන |
101. |
යෙහෙළින් කෙරේ සකි සැප සමග |
සිත්මේ |
|
කුලුණෙන් දැසි දසුන් වෙත වසින |
වත්මේ |
|
රකිමින් පතිනි දම් යහපත් |
සිරිත්මේ |
|
සිහිනෙන් නිපන් වන් දස පින් |
පැවැත්මේ |
102. |
මිහිරි තෙපල තන්වැසි කිවිකම් |
පුරුදු |
|
ඉතිරි බැති පෙමැති පෙළ දහමෙහි |
මුනිඳු |
|
නොහැරි පෝය අටසිල් රැකුම |
පිරිසිදු |
|
සසිරි උලකුඩය දේවී හට |
පසිඳු |
103. |
දිත් රුපු කිරුළු මල් දම් සුවඳ මී |
වැස |
|
තෙත් සිරිපා යුත් සුරිඳුනි තිලෝ |
ඇස |
|
සිත් පිනවන ඇති ආසිරි නුවණ |
යස |
|
පුත් රුවනක් සොඳ දුන මැනවි නිසි |
ලෙස |
104. |
බිසොවට පළමු රත්නාවලි නම් |
සොඳුරු |
|
සහතුට දෙවූ හිමි දිවැසින් කුලුණු |
පිරු |
|
මෙලකට ඉසුරු වී පැරකුම් රජ |
කුමරු |
|
පළකොට කිමෙක ඔබ සොඳ තෙද බල |
මහරු |
105. |
එසෙයින් දෑ සමන් මහනෙල් කුසුම් |
ගෙන |
|
පුදමින් එසුරවර සිරි සරණ |
වඳිමින |
|
බුහුමන් කරන රජ දූ සඳුට මෙ |
කියන |
|
දුනපින් සමග යස සිරි වඩි පුත් |
රුවන |
106. |
මෙහසුන් සුරිඳු හට සැළ කැරැ මෙසේ |
යා |
|
වඳිමින් බැතින් පැදකුණු කොට තොසේ |
යා |
|
දකිමින් බිසෝ දෙවියන් නොව ලසේ |
යා |
|
කියමින් යදින් සකි සඳ මෙ ම ලෙසේ |
යා |
107. |
පැහැපත් පුන් සඳෙව් කිරි සමුදුරැ |
පළට |
|
සියගොත් බබුළුවන දෙව් රජ කුමර |
හට |
|
නැවතත් එකලාව අවසර ලැබුණු |
විට |
|
මෙපවත් කියව සැළ කරනුව සුර |
රදුට |
ආසී
108. |
මේ සියලුම අදහස කුලුණෙන් |
ගිහිණි |
|
සේ සිය පත සලසා උදය |
දිනමිණි |
|
නෑ සිය ඉටු මිතුරු සමගින් |
සැළලිහිණි |
|
වා සිය පවතු සිතු ලෙස සැපතින් |
පැමිණි |
පුරාණ සන්නයේ අගට යෙදුණු කවි
109. |
පැරකුම් රජුට පන්තිස් වනු නවම් |
මස |
|
මනරම් කැරැ බඳුතු මෙහසුන් නො වී |
ලස |
|
අයදුම් ලෙසට සිදුකැරැ කිවිඳු |
අදහස |
|
දෙව්රම් මිතුරු දුන් ගැබ බිසොවට |
සකස |
110. |
සතිස් වනු නවමැ පුර අස්ලිස |
නකත |
|
පහස් ලැබ සුපුන් සඳ නුබ තුරැ |
පැනෙත |
|
සහස්කර කුලට වැඩ වන ලෙස |
සතත |
|
වෙසෙස් රජ කුමරු විලසින් දැකුම් |
පත |
|
|
|
111. |
කඳවුරු කුලමැඳුරැ මිණි පහනෙව් |
සුසැදි |
|
නැණ ගුරු සබස සමය ද දැනුමෙහි |
වොරැඳි |
|
රජගුරු විජයබා පිරුවන් හිමි |
පැහැදි |
|
මෙමියුරු පදැති සැළලිහිණිය අස්න |
යෙදි |
උපුටා ගැනීම ඊ පොත් ගුල වෙබ් අඩෙවියෙන්.
[1]
| | | | | | | |