කාලය මැනීමේ සිංහල ක්‍රමය
Jump to navigation
Jump to search
කාලය මැනීමේ සිංහල ක්‍රමය Lee විසිනි. |
කාලය මැනීමේ සිංහල ක්‍රමය[සංස්කරණය]
හැඳින්වීම[සංස්කරණය]
ක්‍රිස්තු වර්ෂ 1815 මාර්තු 2 වන දින ඔරලෝසු වේලාව, ශ්‍රී ලංකා දිවයින පුරා සම්මත වේලාව ලෙස භාවිතා වන්නට විය. මෙම පොත ඊට පෙර යුගයේ කාලය මැනීමට භාවිතා කෙරුණු කාලය මැනීමේ ක්‍රම ගැන කතා කරයි.
වර්තමානය[සංස්කරණය]
අද දිනයේ පහත සඳහන් ඒකක කාලය මැනීමට භාවිතා කරයි.
- තත්පර
- විනාඩි හෙවත් මිනිත්තු
- පැය හෙවත් හෝරා
- දවස්
- සති
- මාස
- අවුරුදු
සිංහල ක්‍රමය[සංස්කරණය]
- විනාඩි
- පැය
- දවස්
- මාස
- අවුරුදු
වර්තමාන ක්‍රමය: දවස[සංස්කරණය]
වර්තමාන ක්‍රමයට අනුව දවසක් පැය විසි හතරකින් (24) සමන්විත වේ. ඔරලෝසු පැය අනුව එක් 00:00 සිට ඊලඟ 00:00 දක්වා කාලය දිනයක් වේ.
සිංහල ක්‍රමය : දවස්[සංස්කරණය]
සිංහල දවස යම් දිනක ඉර උදාවෙන් ආරම්භ වී පසු දින ඉර උදාවෙන් අවසන් වේ.
සිංහල ක්‍රමය : පැය[සංස්කරණය]
පැය එසේත් නොමැතිනම් දැනට ව්‍යවහාර වන පරිදි උදයාදී පැය යනු සූර්ය දවසකින් හැටෙන් එකකි (1/60).
සිංහල ක්‍රමය : විනාඩි[සංස්කරණය]
සිංහල ක්‍රමය : මාස[සංස්කරණය]
සිංහල දවස් තිහක් (30) සිංහල මාස එකකි.
සිංහල ක්‍රමය : අවුරුදු[සංස්කරණය]
සාමාන්‍ය අවුරුද්දකට සිංහල මාස දොළොසක් (12) වේ. මාස දොළොසකට දින:
- (12x30)
- 360
පෘථිවිය සූර්යයා වටා යාමට ගතවන කාලය වන දින තුන්සිය හැට පහකුත් දින කාලක් (365.25) යන අගය හා මෙය නිවැරදි නොවේ.