පරිශීලක සාකච්ඡාව:Gamini
Jump to navigation
Jump to search
අන්දරේ[සංස්කරණය]
1. අන්දරේ සීනි කෑ හැටි 2. රජ බිසවගේ දොළ දුක
අන්දරේ සීනි කෑ හැටි[සංස්කරණය]
රජ කාලේ ලංකාවේ සීනි හැදුවේ නැහැ. පිටරටවලින් තමයි සීනි ගෙනාවේ. රටේ සාමාන්‍ය මිනිසුන්ට සීනි නොතිබුනාට රජගෙදරටනම් සීනිවලින් අඩුවක් වුනේ නෑ. දවසක්දා අන්දරේ රජ ගෙදර පැත්තේ යනකොට රජ මිදුල පුරාම පැදුරුවල දාලා සීනි වේලනව. මොකද, සීනි තියෙන්නෙ ගෙයි ඇතුලෙ ගෝනිවල. ඉතින් ටික දවසක් සීනි ගෝනිවල තියෙනකොට වතුර උරල තෙතබරි වෙනව. එතකොට සීනි අව්වේ දාලා වේලා ගන්න ඕනෑ. අන්දරේත් සීනි දැකල තිබුණ කෙනෙක් නෙවෙයි. රජ මිදුල පුරාම සුදු පාටට වනල තියෙන්නෙ මොනවද කියල දැනගන්නතුරු ඉවසිල්ලක් නෑ. අන්දරේ ඉතින් උගුරහෙම පාදල එකස්පස්ව ඉඳල රජතුමාගෙන් අහනවා
“දේවයන්වහන්ස
එල[සංස්කරණය]
ආයෙත් සෙට් උනා නේද? -- බිඟුවා සාකච්ඡාව 12:42, 25 පෙබරවාරි 2011 (යූටීසී)