ප්‍රංශ/වාග්මාලාව/පවුල
Appearance
නාමපද
[සංස්කරණය]සිංහල | ප්‍රංශ | IPA |
---|---|---|
පවුල | la famille | /la famij/ |
තාත්තා (father) | père | /pɛʁ/ |
තාත්තා (dad, daddy) | papa | /papa/ |
අම්මා (mother) | mère | /mɛʁ/ |
අම්මා (mom, mommy, mum) | maman | /mɑmɑ̃/ |
දෙමාපියෝ / relatives | les parents | /lɛ paʁɑ̃/ |
සහෝදරිය | sœur | /sɶʁ/ |
සහෝදරයා | frère | /fʁɛʁ/ |
siblings | la fratrie | /la fʁa.tʁi/ |
දරුවෝ | les enfants | /lɛ‿zɑ̃fɑ̃/ |
බිළිදා | le bébé | /lə bebe/ |
පුතා | fils | /fis/ |
දුව | fille | /fij/ |
ස්වාමිපුරුෂයා | mari | /maʁi/ |
husband / male spouse | époux | /epu/ |
බිරිද | femme | /fam/ |
wife / female spouse | épouse | /epuz/ |
ආච්චී | grand-mère | /gʁɑ̃mɛʁ/ |
සීයා | grand-père | /gʁɑ̃pɛʁ/ |
මුණුබුරා | petit-fils | /pə.ti.fis/ |
මිණිබිරිය | petite-fille | /pə.tit.fij |
මාමා | oncle | /ɔ̃kl/ |
නැන්දා | tante | /tɑ̃t/ |
බෑණා (ඥාති) | neveu | /nəvø/ |
ලේලී (ඥාති) | nièce | /njɛs/ |
ඥාති සහෝදරයා | cousin | /kuzɛ̃/ |
ඥාති සහෝදරිය | cousine | /kuzin/ |
සුළුපියා / father-in-law | beau-père | /bo.pɛʁ/ |
සුළුමව / mother-in-law | belle-mère | /bɛl.mɛʁ/ |
සුළුසහෝදරයා / brother-in-law | beau-frère | /bo.fʁɛʁ/ |
සුළුසහෝදරිය / sister-in-law | belle-sɶur | /bɛl.sɶʁ/ |
අඩ-සොහොයුරා | demi-frère | /dəmi.fʁɛʁ/ |
අඩ-සොහොයුරිය | demi-sɶur | /dəmisɶʁ/ |
බෑණා (විවාහක) | gendre (beau-fils) | /ʒɑ̃dʁ/ (/bo.fis/) |
ලේලී (විවාහක) | bru (belle-fille) | /bʁy/ (/bɛl.fij/) |
ඇපකාර පියා | parrain | /paʁɛ̃/ |
ඇපකාර මව | marraine | /maʁɛn/ |
ඇපකාර පුතා | filleul | /fijɶl/ |
ඇපකාර දියණිය | filleule | /fijɶl/ |
නාමවිශේෂණ
[සංස්කරණය]සිංහල | ප්‍රංශ | IPA |
---|---|---|
විවාහක | marié(e) | /maʁje/ |
තනිකඩ | célibataire | /selibatɛʁ/ |
දික්කසාද | divorcé(e) | /divɔʁse/ |
වෙන්වූ | séparé(e) | /sepaʁe/ |
වැන්දඹු | veuf/veuve | /vɶf/, /vɶv/ |
ක්‍රියාපද
[සංස්කරණය]සිංහල | ප්‍රංශ | IPA |
---|---|---|
විවාහකර ගැනීමට | marier, épouser | /maʁje/, /epuze/ |
හදා වඩා ගැනීමට | adopter | /adɔpte/ |