ප්‍රංශ/වාග්මාලාව/වර්ණ
Appearance
වර්ණ
[සංස්කරණය]වාග්මාලාව වර්ණ · les couleurs | ||||
|---|---|---|---|---|
| ප්‍රංශ | IPA | සිංහල | ප්‍රංශ උදාහරණ | සිංහල උදාහරණ |
| blanc (m) blanche (f) |
/blɑ̃ʃ/ |
සුදු | Ce lait est blanc. Cette page est blanche. |
මේ කිරි සුදු පාටයි. මේ පිටුව සුදු පාටයි. |
| gris (m) grise (f) |
/ɡʁiz/ |
අලු | ||
| noir (m) noire (f) |
/nwaʁ/ |
කළු | Ce chat est noir. Elle est noire. |
මේ පූසා කළු පාටයි. ඇය කළුයි. |
| rouge | රතු | Le sang est rouge. | රුධිරය රතුයි. | |
| orange | තැඹිලි | |||
| jaune | කහ | Le citron est un fruit jaune. | ලෙමන් කහ පළතුරක්. | |
| vert (m) verte (f) |
/vεʁt/ |
කොළ | ||
| bleu (m) bleue (f) |
/blø/ |
නිල් | Le ciel est bleu. | අහස නිල් පාටයි. |
| violet (m) violette (f) |
දම් | |||
| marron | දුඹුරු | |||
| brun (m) brune (f) |
/bʁyn/ |
දුඹුරු (hair) | ||
| rose | රෝස | |||
- සියළුම වර්ණ නාමවිශේෂණ වේ.