විකිපොත්:අවසර ඉල්ලීම්
Appearance
(විකිපොත්:PERM වෙතින් යළි-යොමු කරන ලදි)
සාකච්ඡා | සහාය | ඉල්ලීම් |
---|---|---|
සාමාන්‍ය| යෝජනා | ව්‍යාපෘති | තෝරාගත් පොත් | සාමාන්‍ය | තාක්ෂණික | පරිපාලක | මකාදැමීම් | ආයාත කිරීම් | අවසර ඉල්ලීම් |
අවසර ඉල්ලීම් ලේඛනාගාරය |
---|
|
සිංහල විකිපොත් වල autoreview, reviewer, ආයාතකරුවන්, uploader, පරිපාලකවරු (සහ interface administrator), නිලබලධාරියෝ, CheckUser, pseudo-bot, සහ රොබෝවරු flags ඇතුළු සියළු පරිශීලක හිමිකම් කළමනාකරණය සඳහා මෙම පිටුව භාවිතා වේ. නාමයෝජනාවක එමගින් මෙම ව්‍යාපෘතියට ලැබෙන සහාය පැහැදිලිව දැක්විය යුතුයි.
- en: Requests for the bot flag should be made on this page. This wiki uses the standard bot policy, and allows global bots and automatic approval of certain types of bots. Other bots should apply below, and then request access from a steward if there is no objection.
- නාමයෝජනා
- නාමයෝජනාවක් (තමාව ද ඇතුළුව) එක් කිරීම සඳහා, පහත අදාල කොටසට පරිශීලක නාමය ලැයිස්තුගත කරන්න. යෝජිත පරිශීලක ඒ සඳහා සුදුසු වන්නේ ඇයි දැයි පැහැදිලි කිරීමක් ද එක් කරන්න. සියළු ලියාපදිංචි විකිපොත් පරිශීලකයන් හට එකඟ වීමට, විරුද්ධ වීමට සහ අදහස් දැක්වීමට හැකියාව මෙහි ඇත. For the bot flag, technical information about the bot may be requested. See the specific requirements for each type of access on their respective pages. වෙනත් පරිශීලකයකු නාමයෝජනා කිරීමට පෙර එම පරිශීලක එම නාමයෝජනාවට එකඟදැයි සොයා බලන්න අමතක නොකරන්න.
- ප්‍රතිඵලය
- Consensus does not need to be demonstrated —though discussion is welcome— in granting autoreview, reviewer, importer, and uploader flags. Administrators may use their best judgement in granting those. Interface admin was historically part of the administrator tool set and is granted on request to administrators. All other tools require community consensus and can only be granted by bureaucrats. Access to CheckUser is governed by CheckUser policy. After about one week, if there is consensus to grant access, then a bureaucrat will make it so and record the fact here. If not, a bureaucrat may refuse to grant the rights and the request will remain until a consensus is reached. The importupload permission requires a 5-day discussion before the right can be granted.
අවසර ඉවත් කිරීම්
[සංස්කරණය]Note: You may request removal of your own rights at meta:Steward requests/Permissions. Requests to remove others' rights should be placed here, whether due to inactivity, or abuse. Proposals for the removal of advanced permissions (included admin and bureaucrat rights) are governed by the WB:ADMIN policy. A minimum discussion of one month is required to remove an admin or bureaucrat for inactivity. |
අවසර ඉල්ලීම්
[සංස්කරණය] සටහන: නාමයෝජනා කිරීමේ දී, මතු දැක්වෙන ආකෘතිය භාවිතා කරන්න:== මෙයට පසුව නාමයෝජනාව ඉදිරිපත් කරන්න. |