Jump to content

විකිපොත්:කාඩ් කැටලොග් කාර්යාලය

Wikibooks වෙතින්


විකිපොත් කාඩ් කැටලොග් කාර්යාලය

මෙය විකිපොත් තුළ ඇති පොත් සියල්ල සොයා ගත හැකි මධ්‍යස්ථානය යි. මේවා අංශවලට බෙදා වෙන් කර ඇත. අංශ තවදුරටත් පොත් රාක්කවලට බෙදා වෙන් කර ඇත. පොත් පවතින්නේ ඒවායේ ය. අපගේ අංශ දොළස වන්නේ: පරිගණක, ඉංජිනේරුවේදය, උදවු, මානව ශාස්ත්‍ර, භාෂා, ගණිතය, Miscellaneous, විනෝදය, Science, සමාජවේද, සිංහල දැනුම පද්ධතිය, සහ කණිෂ්ඨ විකි; අප සතුව කුක්බුක් අංශයක් ද පවතියි. බොහෝ අංශ සතුව general references සඳහා ඉහළ මට්ටමේ පොත් රාක්කයක් ඇති අතර, එයට පහළින් more-specific top-level පොත් රාක්ක ඇත. ගවේශනයට ආරාධනා!

විකිපොත් සතුව, PDF ලෙස බාගත කළ හැකි පොත් 0 ක් ඇතුළුව, පොත් 19 ක් වෙතින් එන, පිටු 980 ක් පවතියි. විකිපොත් ගබඩාව is the sorting mechanism; newly created books should be classified using the CCO Resources. නව පොත් පිළිබඳ දැන්වීම් කෝපි කඩේ තුළ සිදු කළ හැකිය.