විකිපොත්:සැකිලි/කටු සටහන්
| මොඩියුලයේ අන්තර්ගතය | නඩත්තු කටයුතු | විකිපොත් ප්‍රජාව |
|---|---|---|
|
පොත් තොරතුරු | සාමාන්‍ය | මූලාශ්‍ර | සබැඳි | මං සලකුණු | ගොනු | මාධ්‍ය |
පරිශීලක පණිවිඩ | පරිශීලක නිවේදන | පරිශීලක පිටු | සාකච්ඡා | තෝරාගත් පොත් | ප්‍රතිපත්ති/මාර්ගෝපදෙශණ |
විකිපොත් තුළ, කටු සටහන් (stubs) යනු කෙටි, පැහැදිලිවම අසම්පූර්ණ මොඩියුල වෙයි.
සාමාන්‍යයෙන්, කටු සටහනක් පවතින්නේ කිසිවෙකු විසින් පොතක් සඳහා නව ඡේදයක් හෝ මොඩියුලයක් නිර්මාණය කොට ඇති මුත් දැනට ඒ සඳහා අවශ්‍ය අන්තර්ගතය නොපවතින නිසාවෙනි. කටු සටහන් තුළ පවතින්නේ අදාළ අන්තර්ගතය පිළිබඳ කෙටි විස්තරයක් හෝ ඒ පිළිබඳ යෝජනාවක් පමණි. අසම්පූර්ණ පටුනක්, කටු සටහනක් ලෙස සැලකිය හැකිය. (මොඩියුලය තුළ පවතින්නේ මනස්ගාත පමණක් නම් අභියෝගයට ලක් නොවන මකා දැමීමක් ලෙස යෝජනා කළ හැකිය.)
සැකිලි
[සංස්කරණය]| කේතය | දිස්වන අයුරු | ||
|---|---|---|---|
| {{කටු සටහන}} |
| ||
| {{පරිච්ඡේද කටු සටහන}} |
| ||
| {{ඡේද කටු සටහන}} |
| ||
| {{අසම්පූර්ණ}} |
ඕනෑම කටු සටහනක් සළකුණු කිරීම සඳහා {{කටු සටහන්}} භාවිතා කළ හැකිය. යම් මොඩියුලයක ඡේදයක් පමණක් කටු සටහනක් වන විට {{sectstub}} සැකිල්ල භාවිතා කළ හැකිය.
{{අසම්පූර්ණ}} (incomplete) ලෙස සලකුණු කිරීම මගින් පිටු ප්‍රවර්ග ගත කිරීමක් සිදු නොවේ. සමහරෙක් කටු සටහන් ලෙස සලකුණු කිරීම වෙනුවට එය ප්‍රිය කරයි.
විශේෂිත පොත් හෝ විකි ව්‍යාපෘති සඳහා සැකිලි
[සංස්කරණය]සටහන්:
- මෙම සැකිලි සඳහා කොළ පැහැති පසුබිම අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ.
- Template:Specific book stub යනු පොත් කටු සටහන් සඳහා වන මෙටා-සැකිල්ලක් වෙයි
| කේතය | දිස්වන අයුරු | ||
|---|---|---|---|
| {{කණිෂ්ඨ විකි ලිපි කටු සටහන}} |
| ||
| {{AncHisStub}} | This page or section of Ancient History is a stub. | ||
| {{Calculus/Stub}} | |||
| {{Circuit Theory Stub}} | This section of the විකිපොත්:සැකිලි wikibook is a stub. You can help by expanding this section.
| ||
| {{Communication Systems/Stub}} | This section of the විකිපොත්:සැකිලි book is a stub. You can help by expanding this section.
| ||
| {{Digital Circuits/Stub}} | This section of the විකිපොත්:සැකිලි wikibook is a stub. You can help by expanding this section. If you add something, list yourself as a Contributor.
| ||
| {{Embedded Systems/Stub}} | This page of the Embedded Systems book is a stub. You can help by expanding this section.
| ||
| {{Guide to Social Activity/stub}} | |||
| {{Guide to Unix/Stub}} | |||
| {{Guide to X11/stub}} | |||
| {{Haskell stub}} |
| ||
| {{Horticulture/Stub}} | This page is a stub entry in Horticulture.
| ||
| {{Math stub}} | |||
| {{Modern History/stub}} | This page or section of Modern History is a stub. | ||
| {{Reverse Engineering/Stub}} | This page or section of the Reverse Engineering book is a stub. If you have information on this topic, write about it here.
| ||
| {{Signals and Systems/Stub}} | This page of the Signals and Systems book is a stub. You can help by expanding this section.
| ||
| {{Use the Source/stub}} | This page or section of Use the Source is a stub. |


